Wednesday, May 17, 2017

කලවැද්දාට වඳිනා ගාතාව






හිටපු ජවිපෙ ක්‍රියාධරයෙකු සේම වර්තමාන පෙරටුගාමී පක්ශයේ නායක කුමාර් ගුනරත්නම් ජීවිතය බේරා ගත්තේ තමන් ගේ දෙපාමුල දනගසා වැඳ වැටී බව ගරු කලවැද්දා තුමා ප්‍රකාශ කලේ මීට දින කීපයකට පෙර දී ය.

පෙරටුගාමී පක්ශය හෝ කුමාර් ගුනරත්නම් මෙතෙක් එම ප්‍රකාශය නිවැරදි කිරීමට උත්සාහ නොකල හෙයින් එය සත්‍යයක් ලෙස බාරගැනීමට මහජනතාව වන අපට සිදු වේ.

 මෙම වාතාවරනය තුල සරස තුමා ගේ සිතේ ප්‍රශ්න කීපයක් පැන නැගී ඇත.

ජීවිතේ බේරාගන්න ගරු කලවැද්දා තුමා ට වඳින ගාතාව කුමක් ද?

කුමාර් ගුනරත්නම් දිවි බේරා ගත්තේ ගරු කලවැද්දා තුමාට වැඳ වැටිලා නම් අනුර කුමාර දිසානායක  ජීවිතේ බේරා ගත්තේ කුමන වැද්දකුගේ දෙපා මුල වැඳ වැටිලාද?

එසේම අනුර ට පිටුපසින් ඉන්නා ටින්ටින්, විජිත හේරත්, හඳුන්නේත්ති බිමල්, ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, දූශන සමරසින්හ ආදී ජ වි පෙ ක්‍රියාධරයන් බිම දිග ඇදී වැඳ වැටුනේ කාගේ දෙපා ලඟද?

 වැඳීම ගෝත්‍රික සමාජේ ලක්ශනයක් ය, තමා නම් තම දරුවන් හට කාටවත් වඳින්න උගන්වන්නේ නැතිය, හිටපු ගුරුවරයෙක් වන තමා ට යම් ශිශ්‍යයෙක් වැඳින්න ආවොත් එපා කියනවා ය යන අම්බානට වෙන්ඩ රැඩිකල් සහ කිසිදා පොශ් නොවෙනා හාදයෙක් තම බ්ලොගේ කයිවාරු ගැසුවේ මීට මාස කීපයකට පෙර දී ය.

වැඳීම පිලිකුල් කරනා එම හාදයා, පෝස්ටර් ඇලවීම, බස් ගිනි තැබීම, ට්‍රාන්ස්ෆෝර්මර් වල තෙල් බැස්සීම වැනි දේශමාමක ක්‍රියා නිසා හමුදා බාරයට පත් ව සිට ජීවිතේ බේරා ගත්තේ කාගේ දෙපාමුල වැඳ වැටිලාද හිටන්?


 සරස තුමා වන මා විසින් හුදී ජන පහන් සන්වේගය පිනිස කබ්බන් ෆෝම් කිරීමට මේ ලිපිය ලියන ලදී!

65 comments:

  1. සාරස,
    මිනිහෙක් වැරැද්දක් කරලා ඒකට ඇති පමණට දඬුවම් විඳලා පුනරුත්තාපන වූ පසුවත් ඌ කල වැරදි පෙන්න පෙන්නා ගහන එක මනුස්ස කමවත් නීතියවත් නෙවෙයි නේද.
    මේ කිව්වෙ පැරා ගැන.
    ඇයි පැරාගෙ පරන වැරදි වලට තවත් ගහන්නෙ?
    පැරා නැවතත් ඒ පාරෙ යන්නෙ නැති බව සක්සුදක් බව පැහැදිලියි නේද?

    ReplyDelete
    Replies
    1. සාහසික ලෙස කිසිම පදනමකින් තොරව අනුන් ට ජාතිවාදී ලේබලය අලවන්නා ට පොලීසීයේදීත් ගේම ලැබෙන්නේ පෙරවැරදි මතක් කරමිනි...


      දන්නෙ නැත්නම් බ්ලොග් පොලිස් රාලාමි ගෙන් අහන්න හිටන්!

      Delete
    2. ඔය "ජාතිවාදී " ලේබලය ඇලවුනෙ දැනට දවස් 3,4කට කලින් නොවැ.
      හැබැයි සාරසගෙ ඔය බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බ කතා ඉස්සර ඉඳලම කියමින් ඉන්නව නේද

      Delete
    3. // AnonymousMay 17, 2017 at 10:51 PM

      ඔය "ජාතිවාදී " ලේබලය ඇලවුනෙ දැනට දවස් 3,4කට කලින් නොවැ.
      හැබැයි සාරසගෙ ඔය බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බ කතා ඉස්සර ඉඳලම කියමින් ඉන්නව නේද //



      ඔවු!

      මුගලන් හාමුදුරුවන් ගේ රූපෙ නිල්පාටයි නේද?

      Delete
    4. හැබෑටම වයි මිස්ටර් මුගලන් ඉස් බ්ලූ ?

      Delete
    5. // AnonymousMay 17, 2017 at 11:16 PM

      හැබෑටම වයි මිස්ටර් මුගලන් ඉස් බ්ලූ ? //

      Lavender's blue, dilly dilly,
      Lavender's green
      When I am king, dilly dilly,
      You shall be queen.

      Delete
    6. සාරස,

      //අනුර කුමාර දිසානායක ජීවිතේ බේරා ගත්තේ කුමන වැද්දකුගේ දෙපා මුල වැඳ වැටිලාද//

      එතුමාම කොක්ක ගසා ජවිපෙට බඳවාගත් උන් ගෝනි බිල්ලෙකු වී පාවාදුන් තක්කඩියෙකුගෙන් නොවැන්ඳේ කාට දැයි ඇසුවා නම් වඩා හොඳයි නේද?

      පේරාදෙනියේදී මූ ගැන දන්නා නිසා බ්‍රහ්මදණ්ඩය පැනවූ නිසා කැලණි වි.වි ට මාරුව හදා ගන්ඩ නම් එවකට බටලන්ද නිසා ප්‍රේමදාස මිනීමරුවාගේ ආන්ඩුවේ බලවතකු වී සිටි රනිල්ගේ දෙපා මුල නැවතත් වැඳ වැටෙන්ඩ ඇති

      Delete
    7. // AnonymousMay 18, 2017 at 5:42 AM

      සාරස,

      //අනුර කුමාර දිසානායක ජීවිතේ බේරා ගත්තේ කුමන වැද්දකුගේ දෙපා මුල වැඳ වැටිලාද//

      එතුමාම කොක්ක ගසා ජවිපෙට බඳවාගත් උන් ගෝනි බිල්ලෙකු වී පාවාදුන් තක්කඩියෙකුගෙන් නොවැන්ඳේ කාට දැයි ඇසුවා නම් වඩා හොඳයි නේද?

      පේරාදෙනියේදී මූ ගැන දන්නා නිසා බ්‍රහ්මදණ්ඩය පැනවූ නිසා කැලණි වි.වි ට මාරුව හදා ගන්ඩ නම් එවකට බටලන්ද නිසා ප්‍රේමදාස මිනීමරුවාගේ ආන්ඩුවේ බලවතකු වී සිටි රනිල්ගේ දෙපා මුල නැවතත් වැඳ වැටෙන්ඩ ඇති //

      මයිනා බැච් එකෙන් පේරා සයන්ස් නේද මෑන්ස් හිටියේ?


      Delete
  2. සබඳ සරසයෙනි,

    මරු නෙක වෙස් ගෙනැ එන සේ අදිරදවාදය ද කලෙන් කලැ නව වෙස් ගෙනැ මතු වැ එයි. වමැ වැදියවුනගේ මාර්ක්ස්වාදයැ “අන්තර්ජාතිකවාදය” යනු ද දකුණැ වැදියවුනගේ ලිබරල්වාදයැ “සමානාත්මතාවය” යනු ද අදිරදවාදයැ නන් නය වෙස් යැ. යුරෝපය හැර දා නව අදිරදවාදය ඇමෙරිකාව තම වාහකයා කැරැ ගෙනැ ඇත. එදවස මැකෝලෙ සාමි විසින් පැවැසුණු දෑ මෙදවස සීරුමාරුවට කරමින් සිටිනුයේ නේක ජාති දනන් එක්සත් කරවීම තුමු අරමුණ බව හඟවන පිරිසකි. ඔවුහු නම් නූතන අදිරදවාදය පතුරුවනු රිසි වැ එක් වැ සිටින “එක්සත් ජාතිහු” යැ. දිළිඳු රටැ කෙරෙහි ‍පතළ කරුණ සිතින් යැයි පවසමින ද ලෝ සමඟිය සුරකින සිතින් යැ පවසමින ද “මානව හිමිකම්” නම් ඔවුනට අවිසය අපට විසය අමුතු නයෙක් පවසමින ද මේ “එක්සත් ජාතිහු” දිළිදු රටැ වැදැ, ඒ රටැ දෙස් හැදියා නසන්නේ යැ; බටහිර විදෙස් හැදියාව මැ පතුරැවන්නේ යැ. මුල් කලැ මෙකී කිරියට ඔවුහු මෙම දිළිඳු රටැ වැසි අනුකාරක සැබෑ උගත් පරපුරෙක් යොදා ගත්හ. බටහිරයන්ගේ උපකාරයෙන් බටහිර සරසවි වැදැ, බටහිර දැනුම ගෙනැ, ‍යළි පැමිණි මෙකී පරපුර බටහිර ඇඳුමෙන් සැරැසී, බෙන්ස් රියැ නැඟැ පැමිණැ, විද්වත් සමුළු වැදැ, තරුණ දනමන බටහිර දැනුමෙන් නසැ, එදවස මැකෝලෙ සාමි පැවසූ අයුරට අනුරැ වැ, පැහැයෙන් ද ලෙයෙන් ද ලාංකික වනමුත් රුචියෙන් ද සිතුමෙන් ද පැතුමෙන් ද සද්හැදියාවෙන් ද නැණයෙන් ද ඉංගිරිසි වන කාලසුද්දනගේ පන්තියෙක් බිහි කළහ.

    විසිඑක් වැනි සියවස වන විට පෙර කී කාලසුද්දනගේ පන්තියට අදිරදවාදීනගේ නයපතැ වූ කිරිය පෙළ තව දුරටත් ඉටු කළ නො හැකි වටපිටාවෙක් ‍මෙසිරිලක ද ඇතුලු බොහෝ දිළිඳු රටැ ඇති විණ. කල් ගතවත් මැ උගත් කාලසුද්දනගේ කුලී කොන්තරාතුව එළි වීමත්, එනයින් එකී කාලසුද්දනගේ “ප්‍රභූ” පෙළැන්තිය නො රිස්සන තරුණ පරපුරෙක් වැඩී පැමිණීමත් එකී නො රිස්සුමට හේතු විණි. ඉක්බිති වැ නව අදිරදවාදය විසින් තෝරා ගැනුණේ පෙර කී “ප්‍රභූ” පන්තියට එරෙහි වැ බොරැ සටනෙක් කරන බැව් රටට පෙන්වන, දෙස් විදෙස් නිසි අදයුරුවෙක් නො ලද, තුමු මහමඟෙන් ද කුණු කානුවෙන් ද උගත් බව නිතොර පවසන, වදකඳවුරැ වැදැ තුමු විඳි දුක්ගැහැට හැඩවැඩ කැරැ නිතොර පවසන, මරුටි අටසියය රියෙන් ගමන් යන රැවැටිලිකාර “නිර්ප්‍රභූ” පන්තියකි. මෙකී පිරිස නිසි ලෙස රුකියාවෙක් නො කරති; පල්හඩු බසෙන් වියුණුසටහන් නම් කඩමාල්ලෙක් දෙකෙක් දිනපතා පළ කරති. ‍

    ReplyDelete
    Replies
    1. +++++++++++

      මෙතුවක් කල් අභියෝගයට ලක් නොවූ එම පලහඩු වියුනුවත් ඒ කුලියට ලියන්නාත් ඔහු ව එතැණ පැළපදියම් කල කොලුගැටයා ඈ සිල්ලර ප්‍රාඥ්ඥයන්ටත් කනට ගසා, කුලී ලියන්නාව විභාගයට ලක් කර ප්‍රශ්න කර නිසි තැන තැබීමට අප සැම එක් වෙමු!

      Delete
  3. ඔහුත් මාත් මෙහි නොව
    කොහේ හෝ තැබෑරුමක හමු වුණි නම්
    අප වාඩි වී අඩියක් ගසනු ඇත
    රවුම් ගණනක් ම බොනු ඇත

    ඒත් අපි හමුදා දෙකක
    මුහුණට මුහුණ සටනේ
    මම ඔහුට වෙඩි තැබුවෙමි
    එතැනම මරා දැමුවෙමි

    මා ඔහු මරා දැමුවේ
    ම්.... ඔහු මගේ සතුරා නොවැ
    ඔව් ඒකනේ, ඔහු මගේ සතුරා
    තේරුණා නේද, ඔහු මගේ සතුරා

    මං හිතන්නේ ඔහුත්
    මං වගෙම වෙන්න ඇති
    රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව
    ඒ මදැයි හේතුව බැඳෙන්නට

    යුද්දෙ හරි අමුතුයි නේ
    එහිදි ඔබ මරන මිනිහා
    හමු වුණා නම් තැබෑරුමක
    අඩියක් ගසා සාක්කුවටත්
    කීයක් හෝ දමනු ඇත.

    (තෝමස් හාඩි විසින් ලියන ලද පහත සඳහන් කවියේ අනුවාදයකි)

    The Man He Killed
    BY THOMAS HARDY

    "Had he and I but met
    By some old ancient inn,
    We should have sat us down to wet
    Right many a nipperkin!

    "But ranged as infantry,
    And staring face to face,
    I shot at him as he at me,
    And killed him in his place.

    "I shot him dead because —
    Because he was my foe,
    Just so: my foe of course he was;
    That's clear enough; although

    "He thought he'd 'list, perhaps,
    Off-hand like — just as I —
    Was out of work — had sold his traps —
    No other reason why.

    "Yes; quaint and curious war is!
    You shoot a fellow down
    You'd treat if met where any bar is,
    Or help to half-a-crown."

    -අජිත් පැරකුම් ජයසිංහ
    2017 - 05 -18

    ReplyDelete
    Replies
    1. @ අජිත් පැරකුම් ජයසිංහ

      අනේ පලයං යන්න
      පොර ටෝක් උතුරන්න
      වදින කොට හම යන්න
      එනවා මෙතන බුදු වෙන්න

      -පෙදෙන් නරි සිරිත

      Delete
    2. // AnonymousMay 18, 2017 at 12:50 AM

      @ අජිත් පැරකුම් ජයසිංහ

      අනේ පලයං යන්න
      පොර ටෝක් උතුරන්න
      වදින කොට හම යන්න
      එනවා මෙතන බුදු වෙන්න

      -පෙදෙන් නරි සිරිත//

      අහගත්තා නේද නරි සිරිතෙන් ම හිටන්?

      Delete
  4. අජිත් පැරකුම් ජයසිංහගේ කන පොපියන්නට මහාචාර්ය ඩෙස් මල්ලිකාරච්චි දුන් අතුල් පහර. මෙම පහරත් සමඟ ම අජිත් පැරකුම් ජයසිංහ තෝන්තුවා වී සිටී. අහෝ අජිත්!

    https://youtu.be/OJ2GdV5wxBg

    අජිත් පැරකුම් ජයසිංහ යනු කෙතරම් අශාස්ත්‍රීය සරලමතික‍යකු ද යන්න පැහැදිලි වන්නේ ඩෙස්ගේ විදග්ධ දේශනයට පසු W3Lanka කියවන විට ය.

    ReplyDelete
  5. පුටුව දෙපැත්තේ එල්ලෙනවා
    අජියා පැන පැන අල්ලනවා..
    ටයි එක ඇඳලා කෝටුත් ඇඳගෙන
    අජියා පැන පැන අල්ලනවා..

    ReplyDelete
  6. රටේ වෙන ප්‍රශ්න මෙච්චර තියෙද්දී මතුගම JVP මිනීමරු කුලී ලියන්න සයිටම් ගැන විතරක් හෝල් සෙල් ලිපි දාන්නේ මොකද සරස ? මුට මේ සැරේ සිරිකොතේ කකුස්සි ගලි කොන්තරාත් එක ලැබිල වගේ නේද ? මේ කෂඩ සල්ලි සල්ලි වලින් මුගේ දරු පවුල නඩත්තු කරන එක කොච්චර හිරිකිත වැඩක් ද කියල හිතෙන්නේ මට විතරද ?

    ReplyDelete
  7. සාරස, ලඟදී කලාමැදිරියා විසින් පැරාගේ බ්ලොගයේ දැමූ කමෙන්ටුවක් පැරා අතිශය හිරිකිත ලෙස කපා දැමුවා. කලාමැදිරියා දැම්ම කමෙන්ට් එක පැරා මකා දැමීම අනුමත නොකරමි. කෙනෙකු ලියනා ඕනෑම කොමෙන්ටුවක් අනෙකෙකුට අපහාසයක් නොවන කල (හැබැයි බ්ලොගේ අයිතිකාරයාට අපහාස වන දේ අදාළ නොවේ) එම කොමෙන්ටුව ඉවත් කිරීම වැරදි බව මගේ හැඟීමයි.

    කලාමැදිරියා සමග හැම විටම එකඟ නැති මුත් මා ඔහු ගේ කොමෙන්ටුව කැපාදැමීම අනුමත නොකරමි. ඕවා කොන්ද පන නැති උන්දැලාගේ වැඩය!

    විහිළුව කියන්නේ, ඒ විදියට කොමෙන්ටු කපන ගමන් පැරා කියනවා තමුන් "ස්වාධීනයි" කියලා. තමුන්ට දිරවා ගන්න බැරි කොමෙන්ටු කපන හාදයෙක් කොහොමද ස්වාධීන වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු වාරණය මා අනුමත නොකරමි!

      Delete
  8. සරාස් මෝලෝ, දවසක් අර පොරගෙ මරුටි කාර් එකේ යන ගමන් මිනිහෙක් හුජ්ජ කරන එක උගේ ගෑනිට පෙනුන කියල ලොකුටෝක් දීපු දවසෙයි, කාර් මිල බැහැපු දවසෙ තමුන්ට වෙච්චි පාඩුව ගැන ලියපු අඬෝවැඩියාවයි එක්ක අජිත් පැරකුම් කුලී ලියන්නා කියපු කතා වලින් මට නම් තේරිලා තිබුනේ මූ සමාජවාදී ටෝක් දුන්නට සුළු දනේෂ්වර මානසිකත්වයෙත්තියෙන හිඟනම එන්ඩ් එකේ හීනමාන කාර කුහක හිඟන්නෙක් කියල. දැන් ඒක ඔප්පු උනා.....

    මුන් වගේ උන් නම් සමාජේ එක්ක තියන වයිරේ උන්ට සමාජෙන් කිසි තැනක් නැති එක........... "අපි අල්පේච්චයි", "අපිට ඕව ලොකු නැහැ" අරව මේවා ලොකු ටෝක් දෙන්නේ තමන්ට එෆෝඩ් කර ගන්න බැරි සැප වලට තමයි....... ජීවත් වෙන්න කුලියට කහින උන්...

    -ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අබිලිං

    ReplyDelete
    Replies
    1. ගරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අබිලිං තුමාට ජයින් ජයිම වේවා!

      Delete
  9. දන්ගොතා (කුමාර ඛලුආරච්චි),

    මචං උඹ මේ කැලෑපත්තරේ දාන ලොරිටෝක් ටයිප් පෝස්ට්, ස්ටේටස් අප්ඩේට් එකක් විදියට ෆේස්බුක් එකේ දාපංකො. දාලා අදාළ අයව ටැග් කරහංකො.

    එතකොට අදාළ අය ඇත්ත ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් නියම උත්තර දෙයිනේ. හැබැයි ඉතිං බොලාට රෙදි නැතුව තමයි යන්න වෙන්නෙ (අහ්.. මට වැරදුනා උඹ සදාකල් හෙළුවෙංම ඉන්න එකානෙ). මෙතන ඇනෝ කමෙන්ට් වලින් උඹට කඩේ යන පිංගුත්තර හුයන්නලා කී දෙනෙක් ඇවිත් සපෝට් කරයි ද බලපංකෝ.

    එහෙම නැතුව උඹේ බයි පිංගුත්තර හුයන්නලා ෆෝම් කරන්න උඹම ඇනෝ කමෙන්ට් හැටහුටහමාරක් දැම්මට ඉතිං කවුරු දකින්නද නේහ්?

    සරසා උඹනෙ ගොනා..

    ReplyDelete
    Replies
    1. කලිසම ටිකක් පාත් කරපන් බලන්න උඹේ පුකේ පැරාගේ ප යන්න හිරවෙලාද බලන්න ගොං හුකන්නා

      Delete
    2. ඔහොම වහෙන් ඔරෝ කියන්න ඕනෙ නැහැ, කෙලින්ම කියපන් මෙහෙම.

      ඇජිත් ඩැහ්මා, අජිත් පැරකුම්, කමී, මාතලන් ඇතුළු අප සැම වත්මන් එජාප රජය වෙනුවෙන් පෙනී සිටින්නේ අපේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙනි. ඒ අපගේ ප්‍රධානතම ව්‍යාපාරය/ රැකියාව/ අමතර ආදායම් මාර්ගය වේ. එබැවින් අපගේ එම ව්‍යාපාරය/ රැකියාව/ අමතර ආදායම් මාර්ගය අවහිර නොකර සිටින මෙන් කුමාර කලුආරච්චිගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ස්තූතියි බොහෝ.

      මෙහෙම කිව්වොත් සරස් හෙවත් කුමාර නොහොත් දන්ගොතා මේක පිළිගනු ඇතැයි අප සිතමු. හා නැද්ද?

      Delete
    3. // සරසා උඹනෙ ගොනා.. //

      උම්බෑ

      Delete
    4. // මෙහෙම කිව්වොත් සරස් හෙවත් කුමාර නොහොත් දන්ගොතා මේක පිළිගනු ඇතැයි අප සිතමු. හා නැද්ද? //

      නෑ

      Delete
    5. අඩේ මටත් චෑන්ස් එකක් තියෙනවනේ.. හිහ්.. සරසතුමෝ ඔය ඇනෝ කියනෝ වගේ බැරිද සහයෝගෙං මොකුත් කරගන්න?

      Delete
  10. කලවැද්දා නොවෙන්න රජෙකුත් නැත

    ReplyDelete
    Replies
    1. ඒ වගේම එම හොර රජා හෝ උගේ මිනීමෝර මලයා නැත්නම් කලවැද්දා යන වචනයද පෙර මෙන් අප්‍රකටය. එමෙන්ම උතුරේ ත්‍රස්තවාදී යුද්ධය තවමත් තිබෙනු ඇත.

      Delete
    2. // AnonymousMay 18, 2017 at 1:14 AM

      කලවැද්දා නොවෙන්න රජෙකුත් නැත //


      රජ කලවැද්දා!

      Delete
  11. ඕයි මිස්ට දන්ගොත්ස්

    මේකෙ ටොපික් එක ජෙප්පන්ටයි කෙත්-මාශල්ටයි එජාපය වෙනුවෙන් දේශපාලන ප්‍රචාරණයේ යෙදෙන පැරාටයි නෙලන එකනෙ. ඉතින් දැන් බලපන් ගමක බලය අරන් තියෙන්නෙ ගමේ ඉන්න කසිප්පු ගහගෙන කුණුහරුප කියන්න ලැජ්ජ නැති ඒව්වො. නගරයක බලය අරන්තියෙන්නෙ හෙළුවැල්ලෙන් ඉන්න මහ හයියෙන් අනුන්ට බැන අඬගහන්න ලැජ්ජාව නැති එව්වො. රටෙ බලය අරන් තියෙන්නෙ උන්ගෙ නියෝජතියො. ඕනම දේකට ලැජ්ජාව බය නැති එවුන්. හැම පක්ෂෙම එහෙමයි. උනුත් එකයි ! මුනුත් එකයි ! උන්ටයි මුන්ටයි දෙගොල්ලටම අයිති නෑ කියාගන්න එව්වොත් එකයි !!!

    ඒක පැරාගේ බඩ රස්සාව. උඹලා ඌව මෙහෙම දරුණු විදිහට විවේචනය කරාම විවර්ස්ලා උගේ වැල් බයිලා වලට හිනා වෙනවා, ඉතින් කොහොමද බන් ඌ උගේ එජාප ප්‍රවර්ධන රාජකරිය කරන්නේ? පොඩ්ඩක් හිත්න්නෙ නැත් ඇයි? මනුස්සයෙක්ගෙ බඩට ගහන එක පවු.

    ඉතින් බන් සරසෝ පැරා වගේ අය අසරණයි. මෙතන නමවත් ලියාගන්න හයිය නැති මම ඊටත් වඩා අන්ත අසරණයි.

    ReplyDelete
    Replies
    1. //ඒක පැරාගේ බඩ රස්සාව. උඹලා ඌව මෙහෙම දරුණු විදිහට විවේචනය කරාම විවර්ස්ලා උගේ වැල් බයිලා වලට හිනා වෙනවා, ඉතින් කොහොමද බන් ඌ උගේ එජාප ප්‍රවර්ධන රාජකරිය කරන්නේ? පොඩ්ඩක් හිත්න්නෙ නැත් ඇයි? මනුස්සයෙක්ගෙ බඩට ගහන එක පවු.

      ඉතින් බන් සරසෝ පැරා වගේ අය අසරණයි. මෙතන නමවත් ලියාගන්න හයිය නැති මම ඊටත් වඩා අන්ත අසරණයි. //


      ඔබ නම් මහ හපනෙක් ගරු නිර්මානශීලී ඇනෝ තුමෝ!

      Delete
    2. Ano well said

      Delete
    3. Anonymous May 18, 2017 at 1:15 AM

      Agree with you. The bitter truth is out there.

      +++++++++++

      Delete
  12. සා රස තුමෝ.
    ඔබට ජාතිවාදී ලේබල් අලවන්න හදනවනම් මට මෙතන වෘර්තිමය බ්ලොග් ලියන්නෝ කියා තමන් විසින්ම කියාගන්නා ඒ වගේම ඒ දේවල් රජයේ (එහෙත් පෙර දැනුම්දීමකින් නොවුනහොත්, කිසිවෙක් නොබලන්නාවූ) රූපවාහිනී නාලිකාවන් වලටත් ගිහිං කියන්නා වූ පුද්ගලයන්ට අන්තිමට ලියන්ට දෙයක් නැති උනහම තමා සහ භාර්යාවගේ ෆොටෝස් බ්ලොග් එකේ දමා "ඔන්න දැන් කුණුහබ්බ කියපල්ලා" කියා මෝඩ මන්ද මානසික කුලී ලියන්නන් ඉදිරියේ සා රස යනු මට පොරකි. ඔබට ලැබෙන ප්‍රතිචාර වලට අනුව සිංහල බ්ලොග් එකේ එකම වෘර්තිමය බ්ලොග් කරු ඔබය. මොකද ඔබ සියළුම කමෙන්ට් වලට උත්තර සපයයි.

    තමන්ගේ ඇරියස් බ්ලොග් එකෙන් කවර නොකරයි. මොකද ඔබ තමන් ඉගෙනගත් දෙයින් හම්බ කරගෙන ජීවත් වෙන කෙනෙක් මිසක් අනුන්ගෙන් යැපෙන කෙනෙක් නොවේය.

    ඔබ ලියන්නෙ යාවත්කාලින දේශපාලනය ගැන මිසක් එක්ස්පයර් වූ වම දකුණ හෝ ලෝකයෙන්ම එක්ස්පයර් වූ රුසියාවෙන්ම fuck off කල දේශපාලනයක් නොවේය.

    ලියන්න සා රස තුමෝ ලියන්න.

    අපි කියවනවාය. අපි අවුරුදු තුනෙන් හතරෙන් පහෙන් බ්‍රොයිලර් විදිහට විශ්වවිද්‍යාලයෙන් එලියට ආවත් ඔබ වයිද්‍යවරයෙකි. එයට දන්ත, කායික හෝ මානසික කියා වෙනසක් නැත.

    ඔබට කියන්න තියෙන දේ කියන්ට ඔබට අයිතියක් ඇත.

    ස්තුතියි.

    🙏

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අයියා තුමා ගේ මේ කෙලින් වචන ටික මට දාහක් වටී. ඔබතුමන්ලා කියවනා තෙක් මා ලියන්නෙමි!

      Delete
    2. Tilan

      Well said.

      +++++++++++++++



      Delete
    3. ටික්කාතුමනි,

      මම ඔබගේ අගනා ආලෝචනය පෙර ලිපියේ පළ ව තිබෙනු පෙර දින දුටුවෙමි. එපිළිබඳ අතිගරු සරසතුමාගේ අවධානය යොමු කරවන්නට සිතා සිටිය දී අතිගරු සරසතුමා ඔබතුමාට ප්‍රතිචාර ද දක්වා තිබේ.

      ඔබගේ ආලෝචනය ඉතා වටිනා එකකි. එහි සෑම වචනයක් ම සත්‍ය ය. ජනප්‍රිය වීමට ද අනුකම්පාව දිනා ගැනීමට ද තමාගේ පවුලේ අය ද කතිකාවට ගෙනැවිත්, අවසානයේ දී තමා ම තමාට ද තම පවුලේ අයට ද එරෙහි ව අවලම් ආලෝචන පළ කර ගෙන, න⁣හයෙන් අඬ අඬ තැන තැන ඇවිදින විකාරකාරයන් සිටින බව ඔබතුමාට ද පැහැදිලි වී ඇත. අතිගරු සරසතුමා ද මා ද එපිළිබඳ නිතොර සාකච්ඡා කර ඇත.

      කාර්යබහුල විද්වත් වෘත්තිකයකු වන අතිගරු සරසතුමා මෙම වියුණුවෙන් ගෙන යන අරගලයට ඔබ සැමගේ සහයෝගය නිබඳ ව ලැබිය යුතු ය. සිංහල වියුණු ලොව එජාප බලාධිකාරය බිඳ දැමූ ධෛර්යසම්පන්න වීරයා අතිගරු සරසතුමා ය. කවර සම්මාන උලෙළ තැබුව ද අද ලංකාවේ අංක එකේ සිංහල වියුණුව අතිගරු සරසතුමාගේ වියුණුව ය. අතිගරු සරසතුමාගේ හිතෛෂියකු වන මට එය මහත් සතුටට කාරණයකි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.



      Delete
  13. සා රස තුමෝ. අර කෝටි 4 කාර් පදින කලවැද්ද ගැන පව් කියලත් හිතෙනව.

    ඒ වගේද මෙතන ඉන්න කලවැද්දෝ..?? මුං මාර පොෂ්. රැඩිකල්. මුං අඳුරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි තමන්ගෙ සයිස් එකට සයිස් දෙක තුනක් ලොකු ඇඳුම් ඇඳීම.

    ගැහැනියක්නම් අතපය (වයසට ගියත් හම කළුම කළු උනත්) පේන්න වචන පටලවමින් කතා කිරීම.

    හෙට අනිද්ද මුං ටික එකතු වෙලා බ්ලොග් සමත් මණ්ඩලයක්, පොලිසියක් සහ අදිකරණයක් පටන්ගන්නවලු. ඒකට බ්ලොග් එකේ නාකි රැල තමන් විසින්ම පත්කර ගන්නවලු.

    නඩු අහනවලු. මරු..!!

    පැරා තව රුපවාහිනී සාකච්චාවකට යනවලු. මේ සැරේ ඔට්ටේලියන් සිසිපියත් එනවලු.

    කවුරුවුනත් කාගෙ හරි ළමයිනේ.

    පව්නේ..!!

    වයසයිනේ..!!

    ReplyDelete
    Replies
    1. +++++++++++

      සිපිපියා ප්‍රසිද්ද වෙන්න නිරුවස්තරෙන් හරි පාරේ ඇවිදියි..


      Delete
  14. අන්න කුමාර ගුණරත්නම් කළවැද්දාගේ වලිගෙ උස්සලා...
    මිනිහගේ ජීවිතේ බේරුනේ බුරිය අලේගොඩ නිසා බව අද සිරිලංකාද්විප පත්තරේ තියෙන්නේ...
    එක්කෝ එළුවෙක් නෙමෙයි අලයක් කියන ඩයල් එක තමන්ගේ මාධ්‍ය හරහා කුමාර් ට සපෝට් කරල කළවැද්දට යටින් ගේමක් දෙන්න හදනවද දන්නේ නැහැ...
    මොකද එකට ඉඳන් ගේම දෙන්න පුළුවන් අය කවුරු කවුරුද කියන එක ගැන දැන් බුවාටත් වැටහීමක් ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. එතුමාට එහෙම වැටහීමක් ඇති වුනොත් ඉතින් ඒක අපේ වාසනාව ගරු ලොකු පුතා තුමෝ...


      Delete
  15. Dr. Kumar

    Soon all of us will go to moon on trade union holidays
    – Sergei Pavlovich Korolev (Leading Soviet rocket engineer/ spacecraft designer & Philosopher)

    ReplyDelete
    Replies
    1. Dear Ano sir,
      Just imagine how many "air miles" one could earn from a lunar holiday?

      Delete
    2. Korolev is a loser.

      He lost the race to the moon.

      Delete
  16. ඇත්තටම ඔය ගාථාව හොයාගෙන පාඩංකොරගන්න ඕන හිටං.මොකද දැං දැං පෙට්ටි කඩ,සයිවර් කඩ ලඟ කෝටි පහේ හයේ වාහනේ නවත්තලා බඩගින්න නිවාගන්න යන සරළ ඇමැත්තෙක්ගෙ හිත රිදෙන වචනයක්කත් කියවුනොත් සමාදිය භාජනේ දාගන්න ගාථාව දැනගන්න එපැයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත..
      හැබැයි ඊටත් වැඩියෙන් වටිනවා ඔහෙගෙ මින්චි සම්බෝලෙ රෙසිපිය හිටන්...

      Delete
  17. කාරුණික ආයාචනයි,
    බ්ලොග් වසන්තය සම්මාන උලෙල පහුගියදා පැවැත්වුනු නෙලුම් යාය මෙන් වන්චාවක් නොවන බවත් එයට වියදම් කරන්නේ ඇන් ජී ඕ කාක්කන් නොව ඉන්දික හා දුශාන් යන මහත්වරු දෙපොලක් බවත් ඉන් දුසාන් මහතා එල බුවෙක් බවත් සරස තුමා අසා ඇත.

    එහෙත්...


    සරස තුමා බ්ලොග් සම්මාන පිලිබඳව කිසිම පැහැදීමක් නැති හෙයින් එතුමා හට චන්දය දීමෙන් වලකින මෙන් කරුණාවෙන් ඉල්ලමි.


    ReplyDelete
  18. 1/7

    මා සන්මිත්‍ර අතිගරු සරසතුමනි,

    වික්‍රමසිංහයන් බලයට පත් වන්නට පෙර පැවති විද්වත් වෘත්තිකයන්ගේ හමුවක දී කිසියම් වෘත්තිකයකු නැඟී සිට විමසුවේ වික්‍රමසිංහයන් බලයට පත් වූ පසු වරාය නගර ව්‍යාපෘතිය නතර කරන බවට පොරොන්දු විය හැකි ද? යන ප්‍රශ්නය ය. තමා බලයට පත් සැණ වරාය නගරය ව්‍යාපෘතිය නවතා දමන බව වික්‍රමසිංහයෝ හිස වනා, මඳහස පා, තිරසර ව පැවසූහ. බලයට පත් වූ වික්‍රමසිංහයෝ ඉනික්බිති ව වරාය නගරය ව්‍යාපෘතිය නවතා දමන්නට නොහැකි තරම් දුරදිග ගොස් ඇති බව පවසන්නට වූහ. නළුවකු නො ව මොළයක් වූ වික්‍රමසිංහයන් තමා පවසන කිසිදු කාරණයක් පිළිබඳ වගකීමක් නොදරන බව එසඳ පැහැදිලි විණ. වික්‍රමසිංහයන් වැනි නළුවකු නො ව මොළයක් වන නායකයකු විද්වත් වෘත්තිකයන් අබියස ප්‍රකාශ නිකුත් කළ යුත්තේ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ව ය. එහෙත් ඔවුනට එවැනි විද්වත් සද්චර්යාවක් නැත. ලංකාවේ බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්නට තමාට හැකි බව පැවසූ වික්‍රමසිංහයන් බලයට පත් වූ පසු පවසන්නේ රාජපක්‍ෂයන් රට ණය කර ඇති නිසා තමාට බලාපොරොත්තු වූ සංවර්ධනය ඇති කරන්නට නොහැකි ව ඇති බව ය. එනයින් ඔවුන් එවිසාහි ද තමා කරුණු අධ්‍යයනය නො කර ප්‍රකාශ නිකුත් කරන්නකු බව තහවුරු කර ඇත.

    වික්‍රමසිංහයන්ගේ කුලීකාර ලියන්නන් ද වික්‍රමසිංහ ආකාරයේ ම කරුණු නොදැන ප්‍රකාශ නිකුත් කරන්නන් බව පෙනේ. තමා වමේ ව්‍යාපාරයෙහි දශක තුනක් සිටියේ ය යි පවසන ⁣තැනැත්තෙක් ඉන්දීය ව්‍යාප්තවාදය යනු ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ පීකිං පිලේ නායක නාගලිංගම් ශන්මුගදාසන් හෙවත් ශන් විසින් සූත්‍රගත කෙරුණු සංකල්පයක් බවට නන්දොඩවයි. ගරු සරසතුමනි, ඉන්දීය ව්‍යාප්තවාදය ඇරඹෙන්නේ ශන් පමණක් නො ව අශෝකාධිරාජයා ඉපදෙන්නටත් පෙර ය. වික්‍රමසිංහයන්ගේ කුලීකාර ලියන්නන්ගේ පහසුව සඳහා ලෝක ඉතිහාසය පිළිබඳ සංක්‍ෂිප්ත සටහන් ලිවීම මගේ කාර්යභාරය නො වේ. එනිසා මම එපිළිබඳ වැඩි යමක් නො පවසමි.

    ගරු සරසතුමනි, චීනය සහ යුරෝපය අතර වෙළඳ මාර්ග පිළිබඳ කතිකාවේ දී ඉන්දියාව ද ලංකාව ද වැදගත් වන්නේ අද ඊයේ සිට නො වේ. එය සේද මාවතට ද එහා යන ප්‍රාග්ඵෙතිහාසික වූ අතීතයකි. නවශිලා යුගයත් පූර්ව ලෝකඩ යුගයේ අතර වූ තඹ-ශිලා යුගයේ පටන් මධ්‍යම සහ දකුණු ආසියාවත් යුරෝපයත් අතර වෙළඳ ගනුදෙනු සිදු ව ඇති බවට අන්වේෂණීය සාක්‍ෂ්‍ය පවතී. භූගෝලීය සමීපතාව නිසා ද දේශපාලන අධිකාරීත්වය නිසා ද චීනය සහ ඉන්දියාව අතර කිසියම් ගැටීමක් වරින් වර ඇති ව තිබේ. වික්‍රමසිංහයන්ගේ මුග්ධ කුලී ලියන්නා එම ගැටීම සඳහා ශන් සහ වම පටලවා ගන්නේ කුහකත්වය සහ වාම වෛරය නිසා ය. අධෝමාර්ග හාස නැඟිය යුතු කාරණය වන්නේ ශන්ට එරෙහි ව සාක්‍ෂ්‍ය දීමට රෝහණ සහෝදරයා වළෙන් නැඟිටවීම ය.

    රෝහණ සහෝදරයා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට එක්දහස් නවසිය හැටේ දශකයේ මුල සෝවියට් දේශය කරා යන්නේ ඔහුගේ පියා දේශපාලනික ව සබඳතා පැවැත් වූ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාදර අනුග්‍රහය ද සමඟ ය. සෝවියට් දේශයට ගිය රෝහණ සහෝදරයා "අසනීප තත්ත්වයක්" නිසා "නිවාඩු ලැබ" යළි ලංකාවට පැමිණියේ ය. ගරු සරසතුමනි, ඔබතුමාට ද මට ද වෘත්තීය ආචාර ධර්ම පවතින නිසා අපි එකී සුවිශේෂී රෝගී තත්ත්වය පිළිබඳ සාකච්ඡා නො කරමු (රෝහණ සහෝදරයාගේ දත්වල ඇදය ඔහුගේ දේශපාලනය සමඟ පටලවා ගන්නා අඳබාලයන්ගේ මට්ටමට අප දෙදෙනා වැටිය යුතු නැත). එහි දේශපාලනය පිළිබඳ ඔබතුමා වියත් මඟ සාකච්ඡාවකට සහභාගී වන දිනයක වියත් පැරණි වාමාංශිකයකු වූ සී. ඒ. චන්ද්‍රපේම සහෝදරයාගෙන් විමසනු මැනවි. චන්ද්‍රා ඔබතුමාට මධුර මනෝහර භාෂාවෙන් රෝහණ පවත පවසනු ඇත!

    කෙසේ හෝ "නිවාඩුවකට" ලංකාවට පැමිණි රෝහණ සහෝදරයාගේ වෛද්‍ය අධ්‍යාපනය එතැනින් නිම විණ. මෙකී සමය වන විට ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ අභ්‍යන්තරයෙහි පැවති දීර්ඝ කාලීන න්‍යායාත්මක විසංවාදයක් ඛණ්ඩනයක් දක්වා වර්ධනය වී තිබිණ. වර්ෂ 1935 දී ඇරඹුණු ලංකාවේ ආදි වාමාංශික පක්‍ෂය වන ලංකා සමසමාජ පක්‍ෂයෙන් බිඳි ගොස් විවිධ වාමාංශිකයන් විවිධ වාම දේශපාලන පක්‍ෂ පිහිටුවා ගන්නට විප්ලවීය න්‍යාය පිළිබඳ විසංවාදයන් හේතු වී ඇත. න්‍යායාත්මක විසංවාදයක් මත සමසමාජයෙන් බිඳී ගිය (වඩා නිවැරදි ව පවසන්නේ නම්, 1939-40 සමයේ දී සෝවියට්-පින්ලන්ත යුද්ධය අලළා ට්‍රොට්ස්කිවාදී ස්ථාවරයකින් තුන් වැනි ජාත්‍යන්තරයට සහ සෝවියට් දේශයට විරෝධය පෑමට එකඟ නො වූ නිසා සමසමාජයෙන් නෙරපන ලද) දොස්තර සුගීශ්වර අබේවර්ධන වික්‍රමසිංහයන් විසින් 1943 දී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇරඹෙන්නේ ද එම පක්‍ෂය යළි ද්විඛණ්ඩනය වන්නේ ද එසේ සැදි නව පක්‍ෂ බිඳී තවත් පක්‍ෂ හට ගන්නේ ද විප්ලවය යථාකරණය කර ගැනීමේ විධික්‍රමය, වෙනත් අයුරකින් පවසතොත් විප්ලවීය භාවිතයේ න්‍යාය, මත ය.


    Cont…

    ReplyDelete
  19. 2/7

    ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ වන්නේ සමසමාජය තුළ සිටි මොස්කව්වාදී මතවාදීන්ගෙන් බව සත්‍ය ය. නමුත් (ලංකාවේ එවකට පැවති සෑම වාමාංශික පක්‍ෂයක් සේ ම) ක්‍රියාකාරී මූලාකෘතිය සහ සහයෝගිතාව වශයෙන් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය වඩාත් ඥාතීත්වය පෑවේ බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂය සමඟ ය. සෝවියට් දේශය සමඟ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය දැඩි සම්බන්‍ධතාවකට යන්නේ අවම වශයෙන් 1956 න් පසු ව ය.

    ලන්ඩනයෙහි උගත් දොස්තර වික්‍රමසිංහයන් ඇරඹූ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂවල මූලාකෘතිය මත පදනම් වීම ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය පසු කලෙක දී බිඳී යාමට අදාළ වන දේශපාලනික ව වැදගත් කාරණයකි. ආරම්භක ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය සංශෝධනවාදී ස්ථාවරයකට එළඹීමේ පදනම එම පක්‍ෂය මත වැටුණු සංශෝධනවාදී වූ බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්‍ෂයේ සෙවණැල්ල සමඟ සබැඳි ය. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහළ නායකත්වය සංශෝධනවාදී ස්ථාවරයක (සෝවියට්/මොස්කව් පිල) එළඹ සිටින විට තවත් පිරිසක් දැඩි මාර්ක්ස්වාදී-ලෙනින්වාදී ස්ථාවරයක (චීන/පීකිං පිල) එළඹ සිටියහ. වර්ෂ 1963 වන විට ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ මතවාදමය අභ්‍යන්තරය පැවතියේ එවන් තත්ත්වයක ය. ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ සෝවියට්-චීන ද්විඛණ්ඩනයේ සෝවියට් ආධිපත්‍යයත් සමඟ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ බහුතරය වූ සෝවියට් පිල විසින් එහි චීන පිල නෙරපන ලදහ. එසේ නෙරපුණු චීන පි⁣ලෙහි නාගලිංගම් ශන්මුගදාසන් 1964 දී ලංකාවේ කොමියුනිස් පක්‍ෂය (පීකිං පිල) හෙවත් පසුකාලීන ව ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය (මාවෝවාදී) ඇරඹුවේ ය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ බහුතරය පීටර් කෙනමන් යටතේ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය (මොස්කව් පිල) ලෙස ප්‍රතිසංවිධානය විණ.

    ගරු සරසතුමනි, අප දැන් සාකච්ජා කරමින් සිටින 1964 වර්ෂය වන විට සෝවියට් තහනමකට ලක් වූ - සමාවෙන්න ගරු සරසතුමනි, එය "අසනීප නිවාඩුවක් ලබා සිටි" ලෙස නිවැරදි විය යුතු ය - රෝහණ සහෝදරයා සිටියේ ලංකාවේ ය. නැවත සෝවියට් දේශයට යන්නට ඔහුට වීසා නො ලැබිණි. ලංකාවේ වමේ දේශපාලනය සමග වීසා කෙතරම් ඵෙතිහාසික ව බැඳී ඇති ද යන්න ඔබට දැන් වැටහෙනු ඇත! මේ අලකලංචි සමඟ රෝහණ සහෝදරයා ශන්ගේ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ⁣ය (පීකිං පිල) සමඟ නිල ව බැඳුණේ ය. රෝහණ සහෝදරයා ගැඹුරු වාමාංශික දැක්මක් හෝ අධ්‍යයනයක් හෝ තිබූ පුද්ගල⁣යකු නො වූ බව මම එදත් අදත් විශ්වාස කරමි. ඔහුට අවශ්‍ය වූයේ මාර්ක්ස්වාදී-ලෙනින්වාදී හෙවත් එවකට පැවති මාවෝවාදී න්‍යායන් මත ජනතා සහභාගීත්වයකින් විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමේ දුෂ්කර හා දුර ගමන් මාර්ගයක් නො ව පැය විසිහතරෙන් රාජ්‍ය බලය අල්ලා ගන්නා ලතින් ඇමෙරිකානු පන්නයේ විප්ලවයකි. රෝහණ සහෝදරයා කෙදිනකවත් නායකත්වයකට ඇහුම්කන් දෙන පුද්ගලයකු නො වූ අතර පක්‍ෂ අනුමතයකින් තොර ව කටයුතු කිරීමෙන් ඔහු ශන්ගෙන් බිඳී ගියේ ය (රෝහණ සහෝදරයා ගොවිපලවල් ආශ්‍රිත ව තරුණ කඳවුරු කැඳවීම වැනි කාරණ මේ සමඟ බැඳී ඇතත් මම ඒවා පිළිබඳ මෙහි නො ලියමි). බොල්ශෙවික්-මෙන්ශෙවික් දෙමුහුම් ගර්භාෂයක උපන් විකෘති දරුවකු වූ ජනතා විමුක්ති පෙරමුණ බිහි වූයේ එසේ ය. ඉනික්බිති ව රෝහණ සහෝදරයා ශන්ට සැලකුවේ ද තම මුල් ගුරුවරයා වූ දොස්තර වික්‍රමසිංහට සැලකූ ආකාරයට ම ය.

    ⁣මාර්ක්ස්වාදී-ලෙනින්වාදී වූ මාවෝවාදී න්‍යාය විශ්වාස කළ ශන් සංශෝධනවාදයේ දැඩි විවේචකයෙක් වූයේ ය. එනයින් සංශෝධනවාදී වූ ඉන්දීය වාම දේශපාලනය පිළිබඳ ශන් විවේචනය කළේ ය. නමුත් එම විවේචනය රෝහණ විජේවීරයන්ගේ පන්නයේ ළාමක, මනෝවිකාර, මෝඩ ඉන්දීය විරෝධයක් වූයේ නැත. ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ වන්නේ 1925 දී ය. ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් පසු ව ශ්‍රී නේරුතුමා සෝවියට් දේශය සමඟ සුහද සබඳතාවක සිටියේ ය. එනිසා ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහයෝගය ද සෝවියට් අනුබලයෙන් යම් තරමකට ඉන්දීය රජය වෙත හිමි ව තිබිණි. නමුත් ඉන්දීය රාජ්‍යයේ ව්‍යුහය පිළිබඳ එක්දහස් නවසිය හැට ගණන් වන විට ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ බහුතරයකගේ විරෝධයක් පැවතිණි. එලෙස ම අප පෙර සාකච්ඡා කළ සෝවියට් සංශෝධනවාදය සහ චීන මාර්ක්ස්වාදී-ලෙනින්වාදී න්‍යාය අතර ලෝක මට්ටමේ ඝට්ටනය ද එක්දහස් නවසිය හැට ගණන් වන විට තීව්‍ර ව වැඩී තිබිණි. මේ අතර අනාදිමත් ප්‍රශ්නයක් වූ ඉන්දු-චීන දේශසීමා ගැටුම ද 1962 දී යුද්ධයක් බවට පත් විණි. මුග්ධ කුලී ලියන්නන් වැනි විකාර අර්ථකථනවේදීන් කීප දෙනකු ඉන්දු-චීන යුද්ධයට ධනවාදය සහ සමාජවාදය අතර යුද්ධයක් ලෙස අර්ථකථනයක් එක් කළ ද එය පදනම් විරහිත, සාවද්‍ය අර්ථකථනයකි. ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ කොටසක් ඉන්දු-චීන යුද්ධයේ දී ඉන්දීය රජයට සහය පළ කළ ද ඉන්දීය වම තුළ සභාපති මාවෝ සේතුං සහෝදරයා පිළිබඳ ගෞරවාදරය ගිලිහී ගියේ නැත.

    Cont…

    ReplyDelete
  20. 3/7

    ඉන්දීය වම තුළ, විශේෂයෙන් ම ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂය තුළ සංශෝධනවාදයට එරෙහි මාර්ක්ස්වාදී-ලෙනින්වාදී මාවෝවාදය කෙතරම් ප්‍රචලිත වූයේ ද යත් ආරම්භක ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ පිරිසක් 1962 දී ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂය (මාර්ක්ස්වාදී) ලෙස වෙන් වූ අතර එයින් ද ආන්තික විප්ලවීය පිරිසක් බිඳී ගොස් සන්නද්ධ අරගලයක් පිළිබඳ ම විශ්වාසය තැබූ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂය (මාර්ක්ස්වාදී-ලෙනින්වාදී) 1969 දී බිහි විණි.

    විජේවීර පන්නයේ ළාමක ඉන්දීය විරෝධයක දෘෂ්ටිවාදී නිර්මාතෘවරයා ශන් ය යි වැරදි ප්‍රචාරයක් ගෙන යන මුග්ධ කුලී ලියන්නා සඟවන කාරණය නම් ශන් ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂය සහ චීන කොමියුනිස්ට් පක්‍ෂය අතර සහයෝගීතාව වර්ධනයට සුවිශාල ඵෙතිහාසික කාර්යභාරයක් කළ බව ය. ශන් විසින් විවිධ වූ සන්දර්භයන් තුළ සුනිශ්චිත අර්ථයකින් කළ ප්‍රකාශවලට සාවද්‍ය අර්ථකථන සපයන මුග්ධ කුලී ලියන්නා තම සහායට කැඳවන්නේ ශන්ගෙන් බිඳී ගිය, දිව හැරුණු හැරුණු පැත්තට චේතිය බොරු කීමේ සූරවීර රෝහණ සහෝදරයා ය. ඒ වූ කලී ජේසුන් වහන්සේට එරෙහි ව සාක්‍ෂ්‍ය දීමට සාතන් ද බුදුන් වහන්සේට එරෙහි ව සාක්‍ෂ්‍ය දීමට මාරයා ද කැඳවීම වැනි අර්ථශුන්‍ය කාර්යයකි.

    ඉන්දීය වතු කම්කරුවන් ලංකාවේ සේවයට ගෙන ඒම පිළිබඳ ශන් තමා විශ්වාස කළ පන්ති දේශපාලන දර්ශනය මත පිහිටා කිසියම් විවේචනයක් කළේ ය. ශන්ගේ විවේචනය පදනම් වූයේ ඉන්දීය වතු කම්කරුවා සමඟ ඉන්දීය ධනපති පන්තිය ද ලංකාවට ඇතුළු වී, ඉන්දීය වැඩ කරන පන්තිය ද ලාංකීය වැඩ කරන පන්තිය ද සූරාකෑමට විරෝධය පෑම ය. ශන් එදා කල්පනා කළ කාරණය වැදගත් එකක් බව අද වන විට අපට පැහැදිලි ය. A Marxist Looks at the History of Ceylon කෘතියෙහි ලා ශන් මෙසේ ලියුවේ ය:

    "Along with the Indian worker came the Indian traders, money lenders and the rest of the parasites, who were to exploit Indian and Ceylonese alike. There is a saying in Africa that whereever the British imperialist went, he took an Indian in his pocket. It certainly seems to have been true in regard to Ceylon. It is to the rapacy and inhuman exploitation by the Indian traders and money-lenders that we must look for the source of much of the anti-Indian feeling which has, unfortunately, been cleverly turned by designing politicians against the workers of Indian origin.

    This background to what is now called the Ceylon-Indian problem, or alternatively the problem of the statelessness of several hundred thousand workers of Indian origin must be fully understood, if we are to correctly answer the question: Who are our enemies, who are our friends? It is general ignorance or lack of a proper understanding of this background that has enabled the reactionaries, both foreign and local, to divide the revolutionary ranks in Ceylon by sinister anti-Indian propaganda, and to alienate the plantation workers of Indian origin, who incidentally form a substantial section of Ceylon’s working class, from the rest of the Ceylonese population.

    This division has cost the revolutionary movement dearly. That is why it is essential to point out that both the workers of Indian origin and the Sinhalese peasants are victims of the same British imperialism, and, therefore, constitute natural allies and not enemies
    . A lasting solution can proceed only from such an approach."

    මෙතරම් පැහැදිලි ව ශන් පවසන කාරණ තම කූට අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා (එම කූට අරමුණ පසු ව පවසමු) වැරදියට අර්ථකථනය කරන මුග්ධ කුලී ලියන්නා රෝහණ සහෝදරයාගේ මෝඩ ඉන්දීය විරෝධතාව සමඟ ශන් වැනි උගතකු පටලවන්නට අසාර්ථක වෑයමක යෙදේ. වර්තමානයේ ඉන්දු-ලංකා ව්‍යවසාය සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුමේ නිෂේධනීය ලක්‍ෂණ පෙන්වා දීම ඉන්දීය විරෝධයක් ලෙස ⁣එම කුලී ලියන්නා විසින් වැරදියට අර්ථකථනය කෙරෙන බව ද අප සිහි කර ගත යුතු ය.


    Cont…

    ReplyDelete
  21. 4/7

    ශන්ගේ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය (මාවෝවාදී) හැර යන රෝහණ සහෝදරයා ආකර්ෂණය වන්නේ චේ ගුවාරාකාර ලතින් ඇමරිකානු විප්ලවීය මඟකට ය. එකී විප්ලවීය මඟ ළාමක ලෙස අනුකරණය කරන්නට‍ ව්‍යාවෘත වූ රෝහණ සහෝදරයා තම සගයන්ගේ අත්වලට ටින්කිරි ටින්, ගල්කටස් දී, එක රැයෙන් ලංකාවේ පොලීසිවලට පහර දී, රාජ්‍ය බලය පැහැර ගන්නා විකාර "විප්ලවයක්" කරන්නට වෑයම් කළේ ය. "විප්ලවවාදීන්" ගංගාවල පාවෙන ⁣බියකරු දර්ශන සමඟ "විප්ලවය" ඛේදාන්තයකින් අවසන් විණ. රෝහණ සහෝදරයා ගමන් ගත් ව්‍යාජ (ප්‍රති)විප්ලවීය මඟ ශන් මෙලෙස විස්තර කරයි:

    "There is little doubt that this movement was called into being to oppose the growing influence of Mao Tsezung Thought in Ceylon. Since the theories of Trotskyism and the revisionist theories of peaceful co-existence and peaceful transition through parliament were getting increasingly discredited, reaction had to summon to its assistance the pseudo-revolutionary theory associated with the name of Che Guevara in order to distract the attention of the youth from the revolutionary truths of Mao Tsetung Thought. They used halfquotations from Mao Tsetung to deceive their followers. But their philosophy was out and out anti-Marxist-Leninist.

    They popularised the theory of Che Guevara that a relatively small group of armed bravadoes or guerrillas could capture the state machine, and afterwards attract the people to itself. This is a favourite theory of the pettybourgeoisie, with its strong individualism and its distruct of the working class. It rules out mass participation and is the very anti-thesis of the theory of people’s war as expounded by Comrade Mao Tsetung.

    Comrade Mao taught us that 'The revolutionary war is a war of the masses; it can be waged only by mobilising the masses and relying on them'. The almost complete lack of mass support and near complete isolation from the organised working class was one of the most noticeable characteristics of the so-called insurrection by the J. V. P.

    Their military tactics were also derived from adventurist theories of a quick victory in a one-day revolution, which sprang from complete lack of understanding of the real strength of the enemy, as well as of the well known theories of a protracted people’s war advanced by Comrade Mao Tsetung. The tactics employed by the J. V. P. in simultaneously attacking so many police stations, which are the centres of the strength of the enemy, was almost infantile in conception, and could only result in the mass slaughter that took place."

    රෝහණ සහෝදරයා අතිදක්‍ෂ කථිකයෙකි; මහා කරිස්මාවක් තිබූ චරිතයකි. ඔහු මවා පෑ ලෝකයට ද එසඳහා ළඟා වන මඟට ද කොළඹ සහ පේරාදෙණියෙහි පමණක් නො ව කේම්බ්‍රිජ්හි සහ ඔක්ස්ෆර්ඩ්හි උගත් ශාස්ත්‍රවන්තයෝ ද ද මන්ත්‍ර දැහැනකින් සේ බැඳුණහ. එහෙත් රෝහණ සහෝදරයාගේ දර්ශනය ඔහුගේ කථිකත්වය තරමට ම විශිෂ්ට නැති බව වටහා ගත් බොහෝ අය පළමු වටයෙන් ම ඔහුගෙන් දුරස්ථ වූහ (එසේ නොවන්නට පසු කලක දී ගරු සරසතුමාට සැන්ඩ්විච්වලින් සංග්‍රහ කරන්නට අයකු ඉතිරි වන්නේ ද නැත!).

    වාම දේශපාලනය පිළිබඳ රෝහණ සහෝදරයා සහ සමාගමේ පැවති න්‍යායාත්මක සහ ප්‍රායෝගික අපරිණත බව ශන් මෙසේ විස්තර කරයි:

    "The timing of the insurrection itself, without giving sufficient time for the new government to get exposed and isolated from the people, betrayed either political immaturity or the presence of agent provocateurs. We have already referred to the idiocy of the tactics of attacking all police stations simultaneousiy —considering the fact that the government’s armed forces could at any time have mustered a much larger force—as, indeed, they did.

    Cont..

    ReplyDelete
  22. 5/7

    The JVP also had no clear - cut political programme —apart from the criticisms of the government and certain points picked from earlier programmes of the left parties. The political maturity of the membership of the JVP was shockingly low. All their political education was condensed to a bare live lectures, and they were not encouraged to read outside it. There was also the practical difficulty of the paucity of books in Sinhala on Marxism-Leninism-Mao Tsetung Thought. Therefore, a mixture of crude communalism and revolutionary phraseology, which Wijeyaweera had learned at Lumumba University, were passed off and accepted as Marxism-Leninism.

    (ඉහත උපුටනයේ දෙවන ඡේදයෙහි අවධාරණය කර ඇති වචන, නොදන්නා වමක් පිළිබද වෛරයෙන් ලියන මුග්ධ කුලී ලියන්නාට ද අදාළ ය!)

    කථිකත්වය කෙසේ වුව ද රෝහණ සහෝදරයාට ඉන්දියාව පිළිබඳ සුනිශ්චිත මතයක් තිබුණේ නැත. ඔහුට කලකට ඉන්දියාව ලොකු අයියා ය; තවත් කලකට බාප්පා ය; තවත් කලකට ඉන්දියානු ව්‍යාප්තවාදය ය; තවත් කලකට ඉන්දියානු වඳුරු හමුදාව ය. එතෙක් පැවති වමෙන් වෙන් වූ රෝහණ සහෝදරයා තම නව වාම ප්‍රවේශයට එක් කළ නව්‍ය මතවාද දෙකක් වූයේ ජනවර්ග භේද සහ කුල භේද ප්‍රශ්න ය. රෝහණ සහෝදරයා ඉන්දීය වතු කම්කරු ප්‍රශ්නය ඔස්සේ මෝඩ ඉන්දීය විරෝධයකට එළඹියේ එලෙස ය. ශන් රෝහණ සහෝදරයාගේ අස්ථානය දැරුවේ නැත. A Marxist Looks at the History of Ceylon කෘතියෙහි ලා ශන් මෙසේ ලියුවේ ය:

    "The exposure of both the bankruptcy of the bourgeois parliamentary democracy and the betrayal and treachery of the Trotskyites and the modern revisionists and the advocacy of a revolutionary path as the only means for a social change was really done in Ceylon most consistently and systematically by the Marxist-Leninist Ceylon Communist Party-ever since it split from the revisionist party and constituted itself as a separate party in 1964.

    But, just as in 1956 the late Mr. S. W. R. D. Bandaranayake, with the addition of a judicious appeal to issues of religion, language and race, ran away with the radical slogans popularised by the left movement before his time, so now the J. V. P. reaped the benefit of the work of the Marxist-Leninists by adding an appeal to communalism (anti-Indianism) and caste. To understand this might appear to be diiiicult. In the past, politicians from D. S. Senanayake to R. G. Senanayake and Hema Basanayake and K. M. P. Rajaratne combined communalism with reactionary politics. The J. V. P. tried out a new mixture. They wrapped up a crude appeal to anti-lndianism (the plantation workers of Indian origin, who form a substantial portion of Ceylon’s working class, were portrayed as pawns of Indian expansionism) with a revolutionary phraseology. In this they seemed to have been more successful. For additional measure they also subtly exploited an appeal to caste. Most of the leaders of the J. V. P. belong to one caste."

    රෝහණ සහෝදරයාගේ ළාමක ඉන්දීය විරෝධය ජ.වි.පෙ. කැරැල්ලට අවාසිදායක ලෙස බලපෑ බව ශන් මෙසේ පහදයි:

    "In any case, the crude anti-Indian communal campaign carried out by the JVP is undoubted. They even talked of oceans of Tamil blood through which the Sinhalese would have to wade to protect the Sinhala State. This accounts for the fact that hardly any worthwhile incident occurred in the Northern and Eastern provinces, and the plantation districts, where the Ceylon come Indian Tamils live. It is also a fact that there were no Tamils among the membership or leadership of the JVP."

    Cont…

    ReplyDelete
  23. 6/7

    ගරු සරසතුමනි, ඉන්දියාව සහ චීනය කලාපීය ව ඉතා ප්‍රබල රාජ්‍ය දෙකකි. ඉන්දු-චීන සබඳතා එකඟතා සහ විරෝධතා මත විකාසනය වූ යථාර්ථවාදී සබඳතාවකි. සේද මාවත පැවති සමයේ ද ඊට පෙර ද සිට පැවති ඉන්දු-චීන සබඳතා පිළිබඳ මම මෙහි නො ලියමි. නමුත් මුග්ධ කුලී ලියන්නා ඉන්දීය ව්‍යාප්තවාදය චීනය විසින් ශන් ඔස්සේ ඇති කරන ලද සංකල්පයක් බව පවසන්නට රට පටලවමින් ඉන්දු-චීන යුද්ධයක් ද කතිකාවට ගෙනැවිත් ඇති නිසා ඉන්දු-චීන ගැටුම් පිළිබඳ කරුණු කීපයක් පවසමි. දහනව වැනි ශතවර්ෂයේ දී බිරිතානි යටත්විජිත ඉන්දියාව සහ චීනය අතර ඇවිළුණු සුප්‍රකට කංසා යුද්ධ (1839-42 සහ 1856-60) ද විසි වැනි ශතවර්ෂයේ දී ඉන්දු-චීන දේශසීමා යුද්ධ (1962, 1967 සහ 1987 ) ද සුප්‍රකට ඉන්දු-චීන යුද ගැටුම් ය. ඉන්දු-චීන දේශසීමා පිළිබඳ ඵෙතිහාසික විසංවාදයන් තීව්‍ර වන්නට වූයේ බිරිතානි යටත්විජිතවාදීන් ඉන්දු-ටිබෙට්-චීන දේශසීමා කුප්‍රකට භූ රේඛාවලින් සලකුණු කරන්නට වීමත් සමඟ ය. ගරු සරසතුමනි, මෙකී ඉන්දු-චීන ගැටුම් සමාජවාදයක් සහ වාම දේශපාලනයක් සමඟ පටලවා ගැනීම - වඩා නිවැරදි ව පැවසුව හොත් පැටලවීම - මුග්ධ කුලී ලියන්නා සිතාමතා ම කරන ඉතිහාසය විකෘති කිරීමකි. ⁣

    මුග්ධ කුලී ලියන්නා හදිසියේ ම ශන් සහ රෝහණ සහෝදරයා ප්‍රත්‍යුත්ඨාන ක⁣ළේ කවර අරමුණකින් ද යන්න අපි අවසාන වශයෙන් විමසා බලමු. එසඳහා මුග්ධ කුලී ලියන්නා ගොඩ නැඟූ ව්‍යාජ න්‍යාය සූත්‍රය මෙසේ සාරාංශගත කළ හැකි ය:

    1.රෝහණ විජේවීර සහ ඔහුගේ කල්ලිය ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි ඉන්දීය විරෝධී අතිභයංකාර අරගලයක් කර ලංකාවෙහි මහා විනාශයක් සිදු කළහ.

    2.කොමියුනිස්ට් පක්‍ෂයේ චීන පිලෙහි නාගලිංගම් ශන්මුගදාසන් ඉන්දීය විරෝධියෙකි. ඉන්දීය වතු කම්කරුවන් ගෙන්වීමට විරෝධය පෑමෙන් ද ඉන්දියාවේ වාම දේශපාලනය විවේචනයෙන් ද ශන්මුගදාසන් තම ඉන්දීය විරෝධය පෙන්වනු ලැබ ඇත. ශන්මුගදාසන්ගේ ඉන්දීය විරෝධය තහවුරු කරන වැදගත් ම සාක්‍ෂ්‍යය කිසි දවසක බොරු නොකියූ රෝහණ විජේවීර පාලක පන්තියේ අත්අඩංගුවේ සිට පවසා ඇත.

    3.රෝහණ විජේවීරගේ මනසට ඉන්දීය විරෝධී දෘෂ්ටිවාදය ඇතුළු කළේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ චීන පිලෙහි නායක නාගලිංගම් ශන්මුගදාසන් විසිනි. ශන්මුගදාසන් එම කාර්යය කළේ චීනයේ උපදෙස් මත ය.

    4.චීනය ඉන්දීය විරෝධී ය. චීනය හා ඉන්දියාව අතර ඇති වූ යුද්ධය චීනයේ ඉන්දීය විරෝධයට සාක්‍ෂ්‍යයකි. චීනයට අවශ්‍ය වූයේ ලංකාව ලවා ඉන්දියාවට තරවටු කරවීමට ය. එමඟින් ලංකාවේ මහත් විනාශයක් සිදු කෙරිණි.

    මුග්ධ කුලී ලියන්නා තම ව්‍යාජ න්‍යාය සූත්‍රයෙන් හඟවන එහෙත් සඟවන කාරණය මෙසේ ය:

    චීන හිතවාදී වාමාංශිකයන්, සිංහල ජාතිවාදීන් සහ ඊනියා සමාජ බුද්ධිමතුන් ඉන්දු-ලංකා ව්‍යවසාය සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුමේ නිෂේධනීය ලක්‍ෂණ පෙන්වා දීමෙන් ඉන්දීය විරෝධයක් ලංකාව තුළ යළි ව්‍යාප්ත කර ඇත. ඔවුන් එම ඉන්දීය විරෝධය ව්‍යාප්ත කරන්නේ චීනයේ උපදෙස් මත ය. මෙලෙස වර්ධනය වන ඉන්දීය විරෝධය නුදුරු දිනක ම අතීත ජේ.වී.පී. කැරැලි දෙක සේ ම මෙරටට මහත් විනාශයක් සිදු කරන්නට නියමිත ය. එනිසා ඉන්දු-ලංකා ව්‍යාවසාය සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර ව පිළිගත යුතු ය.

    මුග්ධ කුලී ලියන්නා ඉටු කරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාතුවක් ද යන්න දැන් පැහැදිලි ය. වාමාංශිකයනට මාර්ක්ස්වාදය උගනවන්නට සැරසෙන මුග්ධ කුලී ලියන්නා දේශනා කරන විප්ලවීය මඟ වැටී ඇත්තේ කවර ස්ථානයකට ද යන්න මා විශේෂ කර පැවසිය යුතු නැත. එය පිටකෝ⁣ට්ටේ සන්‍ධියට නුදුරු තැනකි; ඵෙතිහාසික වල් අම්බලම නම් නො වේ!

    සත්‍ය ලෙස ම අප ඉන්දීය විරෝධයකට හෝ චීන විරෝධයකට හෝ යා යුතු නැත. ඉන්දියාව ද චීනය ද අපගේ ඵෙතිහාසික හිතවත්හු ය. අනුරාධපුර යුගයේ දී බුද්ධදත්ත, බුද්ධඝෝෂ වැනි ඉන්දීය පැවිදි පඬිවරු මෙන් ම ෆා හියන් වැනි චීන පැවිදි පඬිවරු ද ලංකාවට ආ ගියහ. ලංකාවට නොපැමිණිය ද හ්‍යුං සාන් ඉන්දියාවෙහි දී ලාංකික භික්‍ෂූන් හමු වී ලංකාව පිළිබඳ බොහෝ තොරතුරු සටහන් කළේ ය. ක්‍රිස්තු පූර්ව දෙවැනි ශතවර්ෂය වන විට ලංකාවෙන් සංඝයා වහන්සේ චීනයට වැඩම කර ඇත. ඉන්දියාවේ රාජ සමයන්ගේ කාල නිර්ණයට ලංකාවේ පෞරාණික ඉතිහාස කෘති පාදක වූවා සේ ම ලංකාවේ රාජ සමයන්ගේ කාලවල නිරවද්‍යතාව පිරික්සීමට චීනයේ පෞරාණික ඉතිහාස කෘති ද පාදක වී ඇත. අමනාපකම් ඇති වන්නේ මනාපකම් ඇති අය අතර ය. ඉන්දියාව සේ ම චීනය ද ලංකාවේ දේශපාලනයට නොනිසි ලෙස දුරාතීතයෙහි සිට මැදිහත් වී ඇත. එසේ කියා අප ඉන්දීය විරෝධයකට හෝ චීන විරෝධයකට හෝ ගියේ ද නැත. සංස්කෘත භාෂාසාහිත්‍යදර්ශනයට බැඳි මම කිසි කලෙක ඉන්දීය විරෝධි⁣යෙක් නො වෙමි. ඉන්දීය සංස්කෘතිය මහා සංස්කෘතියකි. එමෙන් ම අවම වශයෙන් වර්තමානයට වර්ෂ 7 000 කට පෙර ලංකාව සහ ඉන්දියාව භූගෝලීය ව සම්බන්‍ධ ව පැවතිණි.

    Cont…

    ReplyDelete
  24. 7/7

    ගරු සරසතුමනි, ලංකාවේ ප්‍රාග්ඵෙතිහාසික යුගය (එනම් ලිඛිත වාර්තාගත අතීතයට පෙර යුගය) සලකන විට ලංකාවේ ආදිතම මානව වාසය අවම වශයෙන් වර්තමානයට වර්ෂ 125 000කට පමණ පෙර පවතින්නට ඇති බවට නිශ්චිත සාක්‍ෂ්‍ය පවතී (නිශ්චිත සාක්‍ෂ්‍ය නැති මුත් ඇතැම් විට එම ආදිතම මානව වාසය වර්තමානයට වර්ෂ 300 000-500 000 දක්වා අතීතයට ද යා හැකි ය). එම මානව වාසය නූතන මානවයා හෝ නූතන මානවයාගේ පූර්වජයකු (මනුජයකු) හෝ විය හැකි ය. දුරාතීතයේ දී වරින් වර ලංකාව සහ ඉන්දියාව භූගෝලීය ව සම්බන්‍ධ ව පැවතීම ද ඉන්දියාවේ ආදිතම මානව වාසයන් වර්තමානයට වර්ෂ මිලියනයකට පෙර සිට පැවතීම ද සලකන කල ආදිතම ලාංකීය මානවයා ඉන්දියාවෙන්/ඉන්දියාව ඔස්සේ පැමිණෙන්නට ඇති බව මම විශ්වාස කරමි. මා සඳහන් කරන්නේ විජයාවතරණයට වර්ෂ ලක්‍ෂ ගණනකට පෙර යුගය ය (විජයාවතරණය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 543 දී ය).

    කලාපීය සහයෝගීතා ගිවිසුම් යනු නිෂේධනීය ප්‍රවණතාවක් නො වේ. එහෙත් එම ගිවිසුම්වල සාධනීය සහ නිෂේධනීය ලක්‍ෂණ පුළුල් කතිකාවකට නො ගෙන ඒවාට එළඹීම අඥානකමකි. කිසියම් රටක ස්වාරක්‍ෂණය යනු එම රටේ විදේශ සම්බන්‍ධතාවලට එරෙහි බාධකයක් නො ව එම සම්බන්‍ධතා නිසි මඟ ගෙන යන්නට උපකාරක වන්නකි. එනිසා මගේ සන්මිත්‍ර සරසතුමා ස්වාරක්‍ෂණය සලසා ගෙන, මල්ලේ පොල් පදනමට නිසි සුදුසුකම් තිබෙන ලේකම්වරියක චීනයෙන් ගෙන්වා ගත්ත ද ඉන්දියාවෙන් ගෙන්වා ගත්ත ද මගේ විරෝධයක් නැත!

    පාලක පන්තියට අවශ්‍ය අරමුණු පහසුවෙන් සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය දෘෂ්ටිවාද සැකසීම ද එම දෘෂ්ටිවාද තුළ තරුණ පරපුර නොමඟ යැවීම ද පාලක පන්තියට ගැතිකම් කරන මුග්ධ කුලී ලියන්නන්ගේ ජීවනෝපාය වී ඇත. මුග්ධ කුලී ලියන්නන් තම කූලි වැඩ කර ගත්තාට අපට කම් නැත. එහෙත් තම කූට අරමුණු සඳහා වමේ ව්‍යාපාරයේ අතීත විද්වතුන්ගේ ශ්‍රී නාමයන් ද ඉගැන්වීම් ද විකෘති කර අවභාවිත කිරීමට ඉඩ දිය නොහැකි ය.

    ශන් මාවෝවාදියෙකි. මාවෝවාදය සමඟ පැරණි ට්‍රොට්ස්කිවාදීනට න්‍යායාත්මක විසංවාදයත් තිබේ. එහෙත් ශන් වැනි උගත් බුද්ධිමත් වාමාංශිකයකුට අස්ථානීය චෝදනා නඟන මුග්ධ කුලී ලියන්නකුට එරෙහි ව හඬ නැඟීමට වමේ අභ්‍යන්තර විසංවාදයන් අප බාධාවක් කර ගන්නේ නැත. එලෙස ම මගේ සන්මිත්‍ර, සත්‍යවාදී, සුධීමත්, විද්වත් අතිගරු සරසතුමාට අවලාද නඟන මුග්ධ කුලී ලියන්නනට එරෙහි ව හඬ නැඟීමට වාමාංශික-දක්‍ෂිණාංශික න්‍යාය භේද අප බාධාවක් කර ගන්නේ ද නැත. සියලු දේශපාලනවාදයනට වඩා මානවහිතවාදය උතුම් ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    End.

    ReplyDelete
    Replies
    1. මේ කුදලෙ,
      කෙටියෙන් ලියහන් බං
      උඹලට වැඩ නැති උනාට අපිට වැඩ තියෙනව.

      Delete
    2. Dear Prof. Kudelagama

      Thanks a lot for the detailed information & brilliant explanation. Learnt a lot from your comments - the political history of leftist thoughts in SL is becoming clear for young professionals like us. Thank you very much.

      Delete
    3. බන්‍ධුල කුදලාගමයනි,
      හොඳ විග්‍රහයක්, හැබැයි බුදු හාමුදුරැ‍වො එනකොටවත්, මිහිදු හාමුදුරැවො එනකොටවත්, සිරිමාබෝධිය ගේන කොටවත් ඉන්දියාව කියල රටක් තිබුනේ නැහැ. බුදු හාමුදුරැවො ආවේ මගධයෙන්, මිහිදු හාමුදුරැවෝ මෞර්ය දේශයෙන්, දන්ත ධාතුව කාලිංග දේශයෙන්. ඉන්දියාව කියල රටක් හැදෙන්නෙ 1947 දී. ඉන්දියාව අපිට සතුරැ විදියට තමයි ගොඩ කාලෙක ඉදන් හැසිරෙන්නේ.... ඒ නිසා ඉන්දියාව කියන රට එකක් ගනුදෙනු අපිට ඕනි නැත.

      ඇත්ත කතාව ඔන්න ඕකයි....

      Delete
    4. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

      සැමදා පරිදි ම අදත් ඔබගේ ආලෝචනය විශිශ්ඨයි!

      එය කියවා මා බොහෝ දේ ඉගෙන ගත්තා. එම දැනුම අප සැම සමග මේ මල්ලෙපොල් වියුනුවේ බෙදා ගත්තාට ඔබට බොහෝමත් ම ස්තූතියි.



      මේ ආලෝචනය ම ඔබ ගේ The Public Sphere සාර්වජනික ක්ෂේත්‍රය වියුනුවේ වියුනු සටහනක් ලෙස යොදන්නේ නම් තවත් බොහේ දෙනෙකුට දැනුමෙන් සන්නද්ද විය හැකි බව මගේ හැඟීමයි!


      ඔබ හුවා දක්වන්නට යෙදුනු ශන් මැතිතුමා විසින් ලියනා ලද පහත වැකිය නම් අනාගතය දකිනා ශාශ්තෘ කෙනෙකු ගේ කියමනක්!


      The JVP also had no clear - cut political programme —apart from the criticisms of the government and certain points picked from earlier programmes of the left parties. The political maturity of the membership of the JVP was shockingly low. All their political education was condensed to a bare live (FIVE??)lectures, and they were not encouraged to read outside it. There was also the practical difficulty of the paucity of books in Sinhala on Marxism-Leninism-Mao Tsetung Thought. Therefore, a mixture of crude communalism and revolutionary phraseology, which Wijeyaweera had learned at Lumumba University, were passed off and accepted as Marxism-Leninism.


      මා සිතනා විදියට ශන් මැතිතුමා මේ විග්‍රහ කරන්නේ ජ වි පෙ ඉහල තීරණ ගන්නා නායකයන් ගේ ස්වභාවයයි. එය එසේ නම් ජවිපෙ පහල කාඩරයෙක් ව සිට එයින් පැන්න මුග්ධ කුලියට ලියනප්පු ගැණ කුමන කතා ද?


      මේ රටේ අවාසනාවට දැන් දැන් තරුණ හා ලමා පරපුට පොත පත කියවීම අඩු කර තියෙනවා. ඔවුන් සමාජ ජාලා භාවිතා කලත් භාශා බැරියරය නිසාම කියවන්නේ සින්හලෙන් ලියූ දේ පමනයි.

      සමාජ ජාලා නිර්මානය කරමින් මුලු ලොවේම ජනතාව තම සමාජවිද්‍යා පර්යේශනයේ බටු මීයන් කර ගත් ඇමෙරිකාව ඔවුන් ගේ විදෙස් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යැමාට සමාජ ජාලා වල හෙවත් ව්‍යාජ ප්‍රවෘත්ති පල කරනවා. වෙනින් කවුරුත් නෙවෙයි.. මේක මුලු ලෝකෙටම කෑ ගසා කියන්නේ ඇමෙරිකාවේ ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ම තමයි!



      ඉතින් සින්හලෙන් ව්‍යාජ ප්‍රවෘත්ති ලියන්නට කුලියට ලියනප්පුලා අවශ්‍යයි. ඔවුන් ව මෙහෙයවන්න ලියනප්පු සුපවයිසර් ලා අවශ්‍යයි. කුලියට ලියනප්පුලා ලියනා මෝඩ ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස කරමින් තව තවත් ඒවා ප්‍රවර්දනයට මෝඩ රැලක් සඳහා කැරට් ඉදිරිපත් කල යුතුයි.

      මා දුටු විදියට මේ සින්හල ව්‍යාජ ප්‍රවෘත්ති කාරයෝ දරුණු ලෙසම වැඩට බැස්සේ පසුගිය ජනාදිපතිවරණය ඉලක්ක කරලා, වසර කීපයකට පෙර සිටයි.


      අමෙරිකාවත් ඉන්දියාවත් සම්පත් දායකත්වය සපයනකොට මේ ව්‍යාපෘතියේ ලියනප්පුලා ගේ සුපවයිසර්ලා වුනේ කොලුගැටයා හා චානක වත්තෙගම.

      කුලියට ලියනප්පු කවුද කියලා හැමෝම දන්නවා නේ... තව මේ ව්‍යාපෘතියට සාභාගී වුනු අය තමා ලන්ඩන් වල හොරඔප්පුලියන්නපු සහ එයා මයිල් හොරා.

      ඉහ්හත සඳහන් කල උදවිය එකතු වෙලා සමාජයේ කැඵී පේන්න කැමැති ගොන් වහන්සෙලා ව අප් කරලා පුම්බලා ගන්න කැරට් ව්‍යාපෘතිය හෙවත් බ්ලොග් සම්මාන උලෙලවල් පටන් ගත්තා.

      ප්‍රතිපලේ අප හැම දෙනාටම පැහැදිලියි නේ....

      මේ ව්‍යාපෘතියේ එක අරමුණක් තමා සමාජයේ පිලිගැනීම් ඇති බොහෝ දෙනා ගරු කරනා (ඔවු, තමා අනුගමනය නොකරන දර්මයකට ගරු කරන්න උසස් මිනිසුන් ට පුලුවන් ) දෙශපාලන, ආගමික හා සංස්කෘතික හර පද්ධතීන් ට කුලී ලියන්නන් දමා පහර දීම.



      අමෙරිකා සමාජ ජාලා සමාජවිද්‍යා පර්යේශනයේ කුලියට ලියනප්පුලාගේ සුපවයිසර් වරුන් හරහා, කුලියට ලියනප්පුලා හොරඔප්පුලියනප්පුලා සමග එක් ව කරන්නේ මේ කාලකන්නි විකෘති කිරීම් සහ හොරෙන් හැංගී සිට මඩ ගැසීමයි!


      යම් දර්ශනයක සංවාදය හා විසංවාදය වෙනුවට හොරෙන් හැංගී සිට මඩ ගැසීම හා විකෘති කිරීම පිලිකුල් සහගත දෙයක්. ශාශ්ත්‍රවන්තයන් වන අප හට මේ දේ ඉවසා ඉන්නට බොහොම අමාරුයි. ඒක හරියට අපේ වැදූ මවු ට පහරදෙනවා වගෙයි අපට හැඟෙන්නේ.

      Delete
  25. ඒක නිවරදි කරලා තිබුනා ...ලොකු පුතා කිව්වා වගේ

    ReplyDelete
  26. ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed) by Ajith Perakum

    මේ කවිය පැය 12ක් ඇතුළත 10,000කට වැඩි පිරිසක් කියවා තිබෙනවා. ඒක ෆේස්බුක්හි ෂෙයා කරපු පිරිස් අතරෙ ලොකු ලොකු කලා පොරවල් අඩුයි. වාමාංශිකයන්, ප්‍රබුද්ධ චින්තකයන් හා මාව භෞතිකව දන්න, අපත් එක්ක දේශපාලනය කළ අය නම් ඇත්තේ ම නැති තරම්.

    ඒ ලෝකයෙන් පිට යුද විරෝධී කවියක් කියවන්නට එච්චර පිරිසක් ඉන්නවා ය කියන එක ගැන කවුරු කවුරුත් අලුතෙන් හිතුවා නම් හොඳයි. ලෝකය ගැන සතුටු වෙන්න, ලංකාව ගැන බලාපොරොත්තු තියා ගන්න මේක ලොකු ශක්තියක්.

    (අද දවස වෙනුවෙන් ලියමින් සිටි පෝස්ට් එක මකා දාලා අද උදේ මේ කවිය පරිවර්තනය කරන්නට ගත කළ පැය කාල මගේ ජීවිතේ වටිනා ම විනාඩි පහළව වෙන්න පුළුවන්. කවිය සෑහෙන කලකට කලින් රස විඳ තිබුණු නිසාත්, කීප වතාවක් ම ළමයින්ට උගන්වා තිබුණු නිසාත්, පරිවර්තනය කරන එක ලේසි වුණා.)

    ලංකාවේ කවි ලියන තරමට කවි කියවන මිනිසුන් නැහැ. ඒ නිසා මොන විදියට හෝ මෙවැනි කවියක් එතරම් ලොකු පිරිසක් කියවීම මා දකින්නේ සුබවාදී දෙයක් ලෙසයි.

    උන්මත්තකයන් පිරිසක් විසින් දමනු ලබන වෛරී කමෙන්ට් නිසා ඇති වී තිබෙන සංකීර්ණත්වය තුළ පළ කළ යුතු කමෙන්ටු 150 - 200 ක් අතපසු වීමකින් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළෙමි. ඒ පිළිබඳ කණගාටුව පළ කරමි.

    -Ajith Perakum Jayasinghe

    ReplyDelete
  27. දන්න කෙනෙක් කලවැදි වන්දනා ගාථාව කියහල්ලකෝ හිටං

    ReplyDelete
  28. අයිසේ සාරස ලියනවකො අයිසෙ පෝස්ට් එකක්

    ReplyDelete
  29. තුමා තුමා කිය කියා තමන්ටම ආවඩා ගන්නෙ නැතුව ලියන්වකො ඕයි අපටත් කියවන්න පෝස්ට් එකක්.

    ReplyDelete