Friday, May 19, 2017

ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය....

අද  (මැයි 19) මහින්ද රාජපක්ශ මැතිඳු හා ගෝටාභය රාජපක්ශ මැතිඳු සහෝදර සමාගම විසින් ද්‍රවිඩ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කල දවසයි. නියත වශයෙන් ම ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය ලෙස නම් කල යුත්තේ අදයි!

එහෙත් නිල වශයෙන් ගත් කල ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය පෙබරවාරි 04 වෙනිදා යි. 

ජ්‍යාත්න්තර වශයෙන් ගත් කල පෙබරවාරි 04 වෙනිදා යනු ලෝක පිලිකා දිනයයි! 

 පිලිකාව යනු භායනක රෝගයකි. එයිනුත් පිත්තාශයේ හෝ අග්න්‍යාශයේ පිලිකා ඉතා දරුණු ය. හැදුනොත් මවුන්ට් එලිසබෙත් යන්න වෙනවා සත්තයි. ඊටත් වඩා කේස් නම් ඔස්ට්‍රේලියාවේ හෝ ඇමෙරිකාවේ උනත් යන්න වෙන්න පුලුවනි.

එම නිසා ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය ජ්‍යාත්‍යන්තර පිලිකා දිනයෙන් ඉවත් කර
මහින්ද රාජපක්ශ මැතිඳු හා ගෝටාභය රාජපක්ශ මැතිඳු සහෝදර සමාගම විසින් ද්‍රවිඩ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කල දවස වන මැයි 19 දා නිල වශයෙන් නියම කරන ලෙස සරස තුමා ආන්ඩුවෙන් ඉල්ලයි.

45 comments:

  1. කෝ බං මේ සිංහයගෙ කඩුව ?

    ReplyDelete
    Replies
    1. කොටියාගේ පුකේ ගැහුවා
      දැන් රීගන්න බැරුව සිනුවර පිම්පියා , මතුගම කුලී ලියන්න වගේ රටේ පවට උපන්න කාලකන්නි ඇඹරෙනවා

      Delete
    2. කඩුව ....යහපාලනය එක කොස් කොටන්නට පැත්තකට දාලා

      Delete
    3. ලංකාවේ නිදහස් දිනය ලෙස සැළකිය යුත්තේ 1987-89 කාලයේදී බස් ගිනිතියන්න, කර්මාන්තශාලා ගිනි තියන්න, ට්‍රාන්ස්ෆොර්මර් වල තෙල් බස්සන්න, තරමක වත් පොහොසත්කමක් තිබුණු ගමේ උදවියව ලාම්පු කණුවකට බැඳ වෙඩි තබා මරන්න අණ දුන් රෝහණ විජේවීර නමැති ත්‍රස්තවාදියා එලොව යැවුණු දවසයි. ඒ මහා විනාශකාරී භීම සමය ඉවර වුණේ 1989 නොවැම්බර් 20 වන දායි.

      ඒ නිසා ලංකාවේ නිදහස් දිනය ලෙස නොවැම්බර් 20 වන දා නිල වශයෙන් නියම කරන ලෙස මං තුමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

      Delete
    4. // AnonymousMay 19, 2017 at 2:38 AM

      කෝ බං මේ සිංහයගෙ කඩුව ? //

      යුද්දෙට පාවිච්චි කරන්න ඉඩ දෙනකන් සඟවා ඇත....

      Delete
    5. AnonymousMay 19, 2017 at 3:08 AM

      //කොටියාගේ පුකේ ගැහුවා//

      ආන්න එතැණ තමා හැණ්ගුවේ ගරු ඇනෝ තුමනි...


      //දැන් රීගන්න බැරුව සිනුවර පිම්පියා , මතුගම කුලී ලියන්න වගේ රටේ පවට උපන්න කාලකන්නි ඇඹරෙනවා //

      නොදකින් මේ කාලකන්නි සැට් එක...

      Delete
    6. // රෝහණ විජේවීර නමැති ත්‍රස්තවාදියා එලොව යැවුණු දවසයි. ඒ මහා විනාශකාරී භීම සමය ඉවර වුණේ 1989 නොවැම්බර් 20 වන දායි. //

      රනිල් ලා ගේ වැඩ තමා....

      Delete
    7. // AnonymousMay 19, 2017 at 3:08 AM

      කඩුව ....යහපාලනය එක කොස් කොටන්නට පැත්තකට දාලා //

      ++++++++++

      Delete
    8. බොහොම ස්තූතියි සාරසා,
      මතක්කර දුන්නාට,
      තේරුම් කර දුන්නාට,
      කවදා හෝ දිනෙක,
      අවබෝධ කර ගනී,
      අන් සැම....!

      Delete
    9. // කවදා හෝ දිනෙක,
      අවබෝධ කර ගනී,
      අන් සැම....! //

      එහෙයි ගරු ඇනෝ තුමෝ!

      Delete
  2. 'වට්ට කොයින්සිඩන්ස්' කියන්නේ මෙහෙව් වෙලාවලටද? :)

    ReplyDelete
    Replies
    1. වට්ට බෙටේ කොයින්සයිඩන්ස්

      Delete
    2. කල්‍යාණ මිත්‍රMay 19, 2017 at 3:14 AM

      //'වට්ට කොයින්සිඩන්ස්' කියන්නේ මෙහෙව් වෙලාවලටද? :) //

      මේ දෑස මගේ පින්වන්තයි...
      තේරුනේ...
      තේරුනේ දැන් තමයි!

      Delete
  3. කියවන්නවත් වෙලාවක් නෑ පෝස්ට් දානවා. අම්මපා සාරසා වෘත්තීය බ්ලොග් කරුවෙක් වෙලාද පරිවෘත්තිය බ්ලොග් කරුවෙක් වෙලාද ,

    (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද විහිළුවකි)

    ReplyDelete
    Replies
    1. හිටගෙන............ දෙකට නැවිල

      Delete
  4. සරස තුමාට වැරදිලා....

    ලංකාවේ නිදහස් දිනය ලෙස සැළකිය යුත්තේ 1987-89 කාලයේදී බස් ගිනිතියන්න, කර්මාන්තශාලා ගිනි තියන්න, ට්‍රාන්ස්ෆොර්මර් වල තෙල් බස්සන්න, තරමක වත් පොහොසත්කමක් තිබුණු ගමේ උදවියව ලාම්පු කණුවකට බැඳ වෙඩි තබා මරන්න අණ දුන් රෝහණ විජේවීර නමැති ත්‍රස්තවාදියා එලොව යවා යැවුණු දවසයි. ඒ මහා විනාශකාරී භීම සමය ඉවර වුණේ 1989 නොවැම්බර් 20 වන දායි.

    ඒ නිසා ලංකාවේ නිදහස් දිනය ලෙස නොවැම්බර් 20 වන දා නිල වශයෙන් නියම කරන ලෙස මං තුමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. // තරමක වත් පොහොසත්කමක් තිබුණු ගමේ උදවියව ලාම්පු කණුවකට බැඳ වෙඩි තබා මරන්න අණ දුන් රෝහණ විජේවීර නමැති ත්‍රස්තවාදියා //


      එයාගේ හිටපු ගෝලයන් ට අප කුමක් කරමුද ගරු ඇණෝ තුමෝ?

      Delete
    2. /////එයාගේ හිටපු ගෝලයන් ට අප කුමක් කරමුද ගරු ඇණෝ තුමෝ?/////

      එක ගෝලයෙක් පුනරුත්ථාපනය වී යහපත් පුරවැසියෙක් බවට පත් වී සිටී. ජීවිතය නමැති විශ්ව විද්‍යාලයයෙන් උගත් ඔහු අද විශාල දැනුමැත්තෙකු බවට පත් වී ඇත. සිය සහෝදර මහජනතාවට තම බ්ලොගය මගින් දැනුම බෙදාහරින ඔහු සිංහල වියුණු ලොවේ අග තැන්පත් රජු බවට පත් වී හමාර ය. ඔහු නමින් අ.පැ.ජ. වේ.

      Delete
    3. 88-89 යුගයේ සිටි ලොකුම මිනීමරුවා වූ රන්ජන් විජේරත්න, විජේවීර මරාදමන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටිමින් කල කතාවේදී ප්‍රකාශ කලේ විජේවීරගෙ සංවිදාන මගින් රටේ මැති ඇමතිවරුන්, හාමුදුරුවන්, උගතුන්, රජයේ සේවකයින්, එජාපයේ සමාජිකයින් ඇතුලුව 6000 ට වැඩි පිරිසක් මරා දැමූ බවයි

      නමුත් ප්‍රේමාදාස, රන්ජන්, රනිල්, රාජිත ඇතුලු පිරිස උඩුගම්පොල, ඩග්ලස් පීරිස්, ලකී අල්ගම, ජානක පෙරේරා වැනි අය සහ තවත් කුලී මිනීමරුවන් පාවිච්චි කල මරා දැමුනු පිරිස 65000 කට වඩා වැඩිය. ඒ අතරද රන්ජන් සඳහන් කල ආකාරයේම මැති ඇමතිවරුන්, හාමුදුරුවන්, උගතුන්, රජයේ සේවකයින්, එජාපයේ මෙන්ම අනෙක් පක්ශවල සමාජිකයින් ඇතුලත්ය.

      එකල පැවති තුන් බිය ඉවර වූයේ 1993 මැයි 1 දින ප්‍රේමදාස නැමති මිනීමරුවාත්, රොනී ගුනසිංහ වැනි අළුගෝසුවනුත් මරා දැමුනු පසුවය. ඒනිසා නොවැ 20 වඩා මැයි 1 සුදුසුය. මැයි 19 ඊටත් වඩා සුදුසුය.

      මැයි මාසයම වෙන් කලේ නම් නාමික නිදහසින් පසු බිහි උනු දරුනුතම මිනී මරුවන් දෙදෙනාගෙන්ම රට බේරුනු වග සැමරිය හැක.

      Delete
    4. විජේවීර නිසා මැරුණු ගණන ---

      1971 දී 20,000 යි
      1987-89 කාලයේදී 60,000 යි

      එකතුව 80,000 යි.


      ප්‍රභාකරන් නිසා මැරුණු ගණන ---

      1983-2009 කාලයෙදී 100,000 යි.


      ඒ අනුව පෙනී යන්නේ විජේවීර, ප්‍රභාකරන්ට වඩා 20,000 ක් පමණක් අඩුවෙන් මිනී මරා ඇති බව ය.

      Delete
    5. ප්‍රභාකරන් විසින් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන තුන් කොට්ඨාශයෙන් ම 100,000 ක් මරා දමන ලදි.

      විජෙවීර සිංහලයන් ම පමණක් 80,000 ක් මරා දැමීය.

      Delete
    6. විජේවීර මැරුවෙ 6000ක් කියල මහා මිනීමරු රන්ජන් ම කිව්ව. ඉතුරු 59000 ටික මැරුනේ ප්‍රේමදාස, රන්ජන්, රනිල්, රාජිත වගේ උන් විජේවීරව මරන්ඩ ගිහින්

      Delete
  5. ඊයේ නංදිකඩාල් කලපුවේ දී ජනසංහාර දිනය සමරලා තියනවා.... නිදහස් දිනය කොහොම උනත් එහෙම දිනයක් සැමරීම ආණ්ඩුවක වැලකිය යුතුයි.... මොකද ඒ විදිහට ජන සංහාර දිනය සමරණවා නම් වසරකට දින කීයක් ලාංකිකයන්ට සමරන්න වේවිද...

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්කේ කිවුවලු!

      Delete
    2. Agree with you. In southern SL, during 1971, 1988-89 insurrections we lost more lives at a higher rate. In addition LTTE attacked Buddhist temple's & many civilian targets killing 1,000s, these political goons just play with bullshits.

      Delete
    3. 1971 දී මාසයක කාලයක් තුළ සිංහලයන් 20,000 ක් මරා දැමුණි.

      1987-89 කාලය තුළ මාසයකට සිංහලයන් 2500 ක් මරා දැමුණි.

      1983-2009 කාලය තුළදී සිංහල, දෙමළ, මුස්ලිම් ජනයින්ගෙන් මාසයකට 320 ක් මරා දැමුණි.

      කොහොමද විජේවීර ත්‍රස්තවාදියාගේ කෙරුවාව? ප්‍රභාකරන් පරාදයි නේද?

      Delete
  6. සරස

    ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ජර්මනියෙන් ලංකාවට නොමිලේ ගිලන් හෙළිකොප්ටර් 24 ක්, ගිලන් රථ 1050 ක් ගන්න සුදානම් වෙයි.

    ජර්මනියේ ලෝක ප්‍රකට ඛෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සදහා ආයෝජන සිදු කිරිමට
    අමාත්‍යවරයා එරට රජයේ ආර්ථික කටයුතු සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයින් මෙන්ම ජර්මන් රජයේ නිලධාරීන් සමග විශේෂ සාකචිඡාවක් පවත්වන ලදි. ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයක දී රෝගීන් ප්‍රවාහනය කිරිම සදහා ජර්මනියේ එයාර් බස් සමාගම හෙළිකොප්ටර් යානා 24 ක ආයෝජනයක් සිදු කිරීමට මෙහිදී පොරොන්දු විය.

    දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාව සදහා ගිලන් රථ 1,050 ක් සහ හදිසි ආපදා රථ 240 ක් ලබාදීමට ඛෙන්ස් සමාගම මෙහිදී පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඉන්දීය රජය විසින් දැනට ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක කර ඇති ගිලන් රථ සේවාව මගින් ජනතාවට විශාල සේවාවක් ඉටු වෙයි. ඒ ආකාරයට ජනතාවට නොමිලයේ ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජර්මනිය ලබාදෙන සහයෝගය අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය.

    මෙම ආයෝජනය අඩු පොලී අනුපාතයක් යටතේ සිදුවන බවත්, එය කඩිනමින් ආරම්භ කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මෙවැනි සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා මතුව ඇති අවශ්‍යතාවය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ජර්මන් නියෝජිතයින් දැනුවත් කළ අතර, ඊට ඔවුන්ගේ ප්‍රසංසාව හිමි විය. මෙම ගිලන් රථ සේවාව සදහා අවශ්‍ය මානව සම්පත ශ්‍රී ලාංකිකයින්ගෙන් ලබාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ජර්මනියේ දී ලබා දීමටත් ඛෙන්ස් සමාගම එකඟත්වය පළ කර ඇත.

    ReplyDelete
    Replies
    1. තමන් ගේ අසනීපෙට මවුන්ට් එලිසබෙත් යන රාජිත ගේ ජරුමන් පොර ටෝක්! මේ පාර එයා බස් සහ බෙන්ස්... කෝ අර ෆෝක්ස්වාගන්?

      Delete
    2. This bugger always jumps the gun. Germany is not a country like this to throw money. Ask him what happened Helmet Kohl hospital in South. Is it there?

      With Rajith around health Ministry, nothing will happen. he is a money maker. Germany will never pay bribes and Rajith will not be able to wash his sins with deeds like this.

      Two years he was using his foul mouth to attack corrupted & defeated MR. Though, as a result, MR earned public support in return. Without doing all that he should have tried this long ago. What is Ava-mangala did all this time? Just tried to sell the country, as much as possible isn't it Sa rasa?

      Delete
    3. සෞඛ්‍ය අමාත්යංශයේ project යනු තනිකරම හොරාකෑම සඳහා අටවාගත් උපක්‍රමයකි. නොමිලේ ලැබුන ජයිකා හැර බොහෝ project සිදු වන්නේ මෙලෙසිනි. මිලියන 1,000 ක project ලංකාවේ ආණ්ඩුවට බිල් වන්නේ අවම මිලියන 2,000 ක් හෝ ඊට වැඩියෙනි. එහි කොමිස් කුට්ටි බොහෝ ඇති අතර මිලියන 2,000 සඳහා ණය දෙනු ලබන රටට අවුරුදු 10-15 රටේ මිනිස්සු ණය ගෙවයි.

      Delete
    4. මිනිස්සු දෙරණ නාලිකාව එක්ක එකතු වෙලා හොයලා දුන්නු කෝටි ගනන් මුදලින් තාම පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිල්ට ගන්න බැරි වෙච්චි රාජිත ගේ පම්පෝරිය!


      මදෑ... ලෝටස් අජිත් නෙලුම්යාය දා කකුල් මිරික මිරික හිටියේ මේ වගේ හාදයෙකු ගේ නේ හිටන්!

      Delete
    5. මේකත් තවත් හිටගෙන කියන බොරුවක් සාරසා. රාජිත සහ එතුමාගේ පුතා හිතන් ඇති ලංකාවේ මිනිස්සු එල හරක් කියල, යකෝ යුද්දේ කළේවත් අපට තිබ්බේ නැ helicopter 24ක්.

      දැන් ලංකාවට අතේ සතේ නැතිව ඉද්දි helicopter 24ක් ගන්න පුලුවන්ද සාරසා?

      Delete
    6. //This bugger always jumps the gun.//

      Since his or his son's guns don't jump anymore both farther and son always jump the gun.

      Looks like their days are numbered however.

      Delete
  7. "ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed) by Ajith Perakum"; මේ කවිය පැය 12ක් ඇතුළත 10,000කට වැඩි පිරිසක් කියවා තිබෙනවා. ඒක ෆේස්බුක්හි ෂෙයා කරපු පිරිස් අතරෙ ලොකු ලොකු කලා පොරවල් අඩුයි. වාමාංශිකයන්, ප්‍රබුද්ධ චින්තකයන් හා මාව භෞතිකව දන්න, අපත් එක්ක දේශපාලනය කළ අය නම් ඇත්තේ ම නැති තරම්.

    ඒ ලෝකයෙන් පිට යුද විරෝධී කවියක් කියවන්නට එච්චර පිරිසක් ඉන්නවා ය කියන එක ගැන කවුරු කවුරුත් අලුතෙන් හිතුවා නම් හොඳයි. ලෝකය ගැන සතුටු වෙන්න, ලංකාව ගැන බලාපොරොත්තු තියා ගන්න මේක ලොකු ශක්තියක්.

    (අද දවස වෙනුවෙන් ලියමින් සිටි පෝස්ට් එක මකා දාලා අද උදේ මේ කවිය පරිවර්තනය කරන්නට ගත කළ පැය කාල මගේ ජීවිතේ වටිනා ම විනාඩි පහළව වෙන්න පුළුවන්. කවිය සෑහෙන කලකට කලින් රස විඳ තිබුණු නිසාත්, කීප වතාවක් ම ළමයින්ට උගන්වා තිබුණු නිසාත්, පරිවර්තනය කරන එක ලේසි වුණා.)

    ලංකාවේ කවි ලියන තරමට කවි කියවන මිනිසුන් නැහැ. ඒ නිසා මොන විදියට හෝ මෙවැනි කවියක් එතරම් ලොකු පිරිසක් කියවීම මා දකින්නේ සුබවාදී දෙයක් ලෙසයි.

    උන්මත්තකයන් පිරිසක් විසින් දමනු ලබන වෛරී කමෙන්ට් නිසා ඇති වී තිබෙන සංකීර්ණත්වය තුළ පළ කළ යුතු කමෙන්ටු 150 - 200 ක් අතපසු වීමකින් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළෙමි. ඒ පිළිබඳ කණගාටුව පළ කරමි.

    -Ajith Perakum Jayasinghe

    ReplyDelete
    Replies
    1. පැරකුම් කියන හාදයට තාගෝර් ආවේස වෙලා වගේ නේද ලොරි ටෝක් දෙන්නෙ...

      නොමිලේ කවිලියනවා, හිරමණ පීරිගානවා, කුලියට බ්ලොග් ලියනවා, සිරිකොත වලන් හෝදනවා, මිරිස් ගල් කොටනවා, සිරිකොත ගල් අතගානවා... වැඩ ගොඩයි නේද?

      Delete
  8. අම්මපා සාරසා වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල මහල් ගොඩනැගිල්ල කඩා වැටුනේ ගිය ආණ්ඩුව සමයේ නම් ඊට හේතුව රාජපක්‍ෂලා බාල සිමෙන්ති ගෙන්වා කොමිස් ගැසීම බව පවසනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් මතක්කර දුන්නා.

    ගිය රජය සමයේ මත්කුඩු අසුවෙද්දී ඒ සියල්ල ගේනවූයේ රාජපක්‍ෂ රෙජිමය විසින් යයි කියූ අද ආණ්ඩුවේ සිටින පුද්ගලයින් අද ගෙන්වන මත්කුඩු කාගේදැයි කිසිත් නොකියන්නේ මන්දැයි ප‍්‍රශ්න කලේය. අප කුමක් කරමුද සාරසා???

    ReplyDelete
  9. සාරස

    හමුදාව යුද්දයට යැවීමට තිරණය කරනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා බවත් ඉන් පසු සිටි සියළු ජනාධිපතිවරුන් එම ස්ථාවරයේම හිදිමින් යුද්දය දිගටම කරන්න කියා නියෝග දුන් බවත් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා පවසයි.

    ඒ හැර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති අමුති නියෝගයක් නිදුන් බවද පවසන ඔහු යුද්දය දිනන්න අණ දුන් හමුදාපති තමන් බවද කියා සිටී. සාරස කුමක් පවසනුද ?

    ReplyDelete
    Replies
    1. හෆොයි පොන්සේකා

      Delete
    2. ජෙ.ආර් යුද්දෙට අන දීල ඉන්දියාවෙන් පරිප්පු ඉල්ලගෙන කැවා…

      ප්‍රේමදාස යුද්දෙට අන දීල ජීවිතෙ ඉල්ලගෙන කැවා……

      ච්න්දිකා යුද්දෙට අන දීල ඇහැකට ඉල්ලගෙන කැවා…

      මහින්ද යුද්දෙට අන දීල ප්‍රබා ඉල්ලගෙන කැවා………

      චන්ද 5,000 ක් ගන්න බැරි කළවැද්දාතුමාට උපනායක කමක් ලැබුනදාට තමයි යු.ඇන්.පි එක ඉල්ලගෙන කන්නෙ…

      ඒකයි වෙනස ලොක්කා……

      Delete
    3. ෆෙන්සේකා යුද්ධ හමුදාපති ලෙස කල මෙහෙය අති විශාලයි. නමුත් ඔහු ගැන දැනගන්න ලැබුනු යම් යම් දේ නිසා ඒ වටිනාකම යම්තාක් අඩු වුනා. උඩම ඇනෝ කියන විදිහේ ප්‍රකාෂ කරන්න ඔහු බොහොම ප්‍රසිද්දයි නේද. කරන්නාගොඩ මහතාගේ අදිෂ්ඨාන කියවන්න.

      Delete
  10. සරස කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී පොලිස් ජංගම රථයකට ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

    වෙඩි ප‍්‍රහාර එල්ල වෙද්දී ජීප් රථයේ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල් වරුන් දෙදෙනෙකු සිට ඇත.

    මෙම ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන්ට හෝ රථයට හානි සිදු නොවී නැති අතර ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා පද්ධතියට හානි සිදුව ඇත.

    පොලීසිය සැක කරන්නේ කොටි නායක ප‍්‍රභාකරන් මහතා මියගිය දිනය නිසා කඩාකප්පල් කාරි ක‍්‍රියාවක් කිරීමට කිසිවෙකු විසින් මෙසේ වෙඩි තබන්නට ඇති බවයි. ප‍්‍රභාකරන් මහතා මරා දැමූ දා පොලිසියට කිලිනොච්චියේදී "සහජීවන සංහිදියා" වෙඩි වරුසාවක්...

    දකුණට පොලිසීයෙන් කඳුළු ගෑස් සහ ඡල ප්‍රහාර… උතුරෙන් පොලිසියට වෙඩි ප්‍රහාර… සැබෑ වෙනසක්…

    ReplyDelete
  11. ශ්‍රී ලාංකික සමාජය පර පීඩක සමාජයක් බව පෙනේ. මෙම පර පීඩකත්වය ශ්‍රී ලාංකික සමාජය පුරා පැතිරී තිබේ. පර පීඩකත්වය මුලින්ම ආරම්භ වන්නේ පාසලෙනි. පාසල් ළමයාට අවශ්‍ය වනුයේ ආදරය , ආරක්‍ෂාව සහ මග පෙන්වීමයි. නමුත් මේ ත්‍රිත්වය දීමට නොහැකි ගුරුවරු රාශියක් අපගේ අධ්‍යාපන ක්‍රමය තුල සිටිති. ඔවුන් අධ්‍යාපනයේ නාමයෙන් ළමුන්ව වධයට පත් කරති.

    මොන්ටිසෝරියේ සිටම නැතහොත් එක වසරේ සිටම ගුරුවරියන් බොහෝ දෙනකු ළමුන්ව කායික මානසික පීඩාවන්ට පත් කරති. ඉහල පන්ති වලට යාමේදී ළමයාට දරුණුව කායික වධයන් පැමිනවීමද ඔහුව හෝ ඇයව ශික්‍ෂණය යන පදයට මුවාවී අවමානයටද පත් කරති. ඔවුන් ගේ ආත්ම අභිමානය බිඳ දමති. මේ නිසා අපගේ පාසල් පද්ධති වලින් පිට වන ළමුන් බොහෝ දෙනෙකු චිත්තාවේගී අසමබරතාවයෙන් පෙලේ. සංවර්ධිත රටවල අධ්‍යාපන ක්‍රමය සකස් වී තිබෙන්නේ පාසල් දරුවාගේ නිර්මාණශීලීත්වය ,ආත්ම අභිමානය ඉහල නැංවීම සඳහාය​. එහෙත් ලංකාවේ දැකිය හැක්කේ මෙහි විලෝමයයි.

    පාසලෙන් සරසවියට යන සිසුවා තව දුරටත් පර පීඩක සමාජයේ ගොදුරක් වෙයි. සරසවියට යන නවකයා නවක වධය නම් පර පීඩාවට ලක් කෙරෙන අතර එය පසුව විශම චක්‍රයක් වී නවකයා ජ්‍යෙෂ්ඨයෙකු වූ ඔහුද පර පීඩක නවක වධකයෙකු වෙයි. තවද ඔහු නවක වධය සොඳුරු අත් දැකීමක් කියමින් පර පීඩකත්වය සාධාරණීකරනය කරයි. බොහෝ සරසවි ආචාර්‍යවරුන් ද සරසවි සිසුන්ව පාගා දමා පීඩනයට ලක් කොට වින්දනයක් ලබති. සරසවි ආචාර්‍යවරයෙකු සමග නෝරොක් වූවහොත් උපාධිය ලබාගෙන ඉවරය​. පන්න පන්නා පලි ගැනීම දක්නට තිබේ.

    විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධරයා බොහෝ විට රජයේ සේවයට එක්වේ. රජයේ සේවයේදී ඔහුගේ පරපීඩක මානසිකත්වය නැවතත් එලියට එයි. තම ආයතනයේ කණිෂ්ඨයන්ට මෙන්ම සේවය ලබා ගැනීමට එන ජනතාවද පරපීඩනයට ලක් කිරීම සිදුවේ. මිනිසුන් බොහෝ දෙනෙකු රජයේ දෙපාර්තමේන්තු තුල ආයතන තුල අනවශ්‍ය ලෙස පරි පීඩනයට ලක් කෙරෙන අතර මෙම පර පීඩාවන් වසන් කර ගැනීම සඳහා බොහෝ විට ආයතන රෙගුලාසි යොදා ගැනේ. මිනිසුන් රස්තියාදු කොට සාටර් කිරීමට රජයේ ආයතන වල සිටින වධකයන් අති දක්‍ෂය​.

    ලාංකිකයාගේ එදිනෙදා ජීවිතයද පර පීඩකත්වය සමග බැඳී ඇත​. නිවසේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද මග තොටේද ප්‍රචණ්ඩත්ව තදින් තිබේ. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එදිරිව ලිංගික හිංසනය මුදා හැරේ. ලිංගික හිංසනයට ලක් නොවී කාන්තාවන්ට බස් වල දුම්රියේ යෑම අතිශයින්ම අසීරු කරුණකි.

    තැපැල් කාර්‍යාලයකට යන්න එහි කවුන්ටරයේ සිටින්නාට ඔබව පෙනෙන්නේ තමන් ගේ ඇසක් ගලවාගෙන යාමට පැමිනි අයෙක් ලෙසටය​. ලිපියක් තැපැල් කිරීමට , පාර්සලයක් යැවීමට අවශ්‍ය ගම් , කොල , කතුරු සියල්ල ඔබ නිවසින් ගෙන ආ යුතුය​. රස්තියාදුව උපරිමය​. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට වැඩක් කරවා ගැනීමට යන්න අදිසි පීඩකත්වය තිබේ. මෙම පීඩකත්වයෙන් බේරීම සඳහා සමහරු අල්ලස් දෙති. අල්ලස් නොදී අලුතින් ගොඩ නගන නිවසක ප්ලෑන් එකක් පාස් කරවා ගැනීම අසීරු කටයුත්තකි. නැතහොත් ඔවුන් ඔබව වසර ගනනක් රස්තියාදු කරනු ඇත​.

    රෝහලේදී රෝගීන් සහ ඔවුන් ගේ ඥාතීන් පිලිවලින් රෝහල් සෙකුරිටියන්ගෙන් ද , ඇටෙන්ඩන්ලාගෙන් ද , හෙදියන්ගෙන් ද අවසානයේදී වෛද්‍යවරුන් අතින් ද පර පීඩනයට ලක් වෙති. හැඳුනුම් කමක් නොමැතිව රෝහලකට ගිය විට නොතකා හැරීම , බැනුම් ඇසීම මෙන්ම රස්තියාදු කරවීමද සුලබය​. මේවා ගැන පැමිනිලි කිරීමට ශක්තිමත් ප්‍රජා අනුකූල ආයතනද නොමැත​.

    උසස් නිලධාරියෙකුගේ, දේශපාලකයෙකුගේ දුරකථන පනිවිඩයකින් තොරව පොලිසියට ගිය විට අනාතය​. සරමක් හැඳගෙන ගියහොත් සංවාදය ආරම්භ වන්නේ ඕයි හෝ යකෝ කියාය​. පරපීඩකත්වය උපරිමයේදී පොලිස් ගුටි මෙන්ම ජීවිත හානියද සිදු විය හැකිය​.

    හමුදාවට යන නවකයා පිලි ගැනෙන්නේ දරුණු වධයකට ලක් කිරීමෙනි. මෙම වධ දීම් පුහුණුවීමේ අංගයක් ලෙසට අර්ථ කථනය කෙරේ. සොල්දාදුවා කෝප්‍රල් අතින් ද කෝප්‍රල් සාජන් අතින් ද සාජන් ආර්.එස් එම් අතින් ද ආර්.එස් එම් ලුතිනන් අතින් ද ලුතිනන් කපිතාන් අතින් ද මෙසේ ඉහලට යන තෙක් අනු පිලිවෙලින් වධයට ලක් කෙරේ. සමහර විට ලිංගික හිංසනයන් ද කෙරේ.

    උසාවියේදී මිනිසුන් නීතීඥයන් අතින් ද නඩු කාරයන් අතින් ද උසාවි වල සේවය කරන නිලධාරීන් අතින් ද නොයෙකුත් හිංසනයන්ට ලක් වෙති. මෑත කාලයේදී විත්තිකරුවන් ගේ බිරින්දෑවරු දූෂණය කල නඩුකාරයෝ අපගේ අධිකරණ පද්දතිය තුලින් වාර්තා විය​.

    පන්සලේ පල්ලියේද පර පීඩකත්වය මුදා හැරේ. වැඩිහිටි භික්‍ෂූන් / පූජකයන් අතින් කණිෂ්ඨයෝ පහරකෑම් වලටද ලිංගික අපයෝජන වලට ලක්වීමද නිබඳව සිදුවේ. පර පීඩකත්වයට ලක්වූ භික්‍ෂූන් / පූජකයෝ ඉන් පසු සමාජයට වයිරය දේශනා කරති.

    මේ අනුව බලන කල මුළු ලාංකික සමාජයේම පර පීඩකත්වය උතුරා යයි. මේ රෝගී වූ සමාජය සුවපත් කිරීම සුළු පටු කරුණක් නොවේ.

    - වෛද්‍ය රුවන් එම් ජයතුංග

    ReplyDelete
  12. කාවුරු කරාද කියන එක කොහොම උනත් මැයි 18 අපේ සැබෑ නිදහස් දවසක් තමයි

    ReplyDelete
  13. 1971 දී මාසයක කාලයක් තුළ සිංහලයන් 20,000 ක් මරා දැමුණි.

    1987-89 කාලය තුළ මාසයකට සිංහලයන් 2500 ක් මරා දැමුණි.

    1983-2009 කාලය තුළදී සිංහල, දෙමළ, මුස්ලිම් ජනයින්ගෙන් මාසයකට 320 ක් මරා දැමුණි.

    කොහොමද විජේවීර ත්‍රස්තවාදියාගේ කෙරුවාව? ප්‍රභාකරන් පරාදයි නේද?

    ReplyDelete