Wednesday, May 31, 2017

හොරු හොරු හොරු සහ ගංවතුර හොරු.





මේ ගංවතුර ආපදා සමයේ එක්තරා මහත්මයෙකුට ආධාර එකතුකර විපතට පත් වූවන් හට දෙන්නට සිතක් පහලවිය.

 සමාජ ජාලා වල, විශේශයෙන් ම Facebook හී යහපාලනේ හදන්න ෆුඩ් සිටි යන ගමන් ම මහින්ද මහත්තයාට "හොරා" "හොරා" "හොරා" කියා කොමෙන්ටු දැමීමෙන් ජනප්‍රියතාවයට පත් වූ මෙම මහත්මයා ගංවතුර ආධාර ඉල්ලීමේදී තම බැංකු ගිනුමට මුදල් තැන්පත් කරන්නැයි Facebook හී ආයාචනයක් කලේ ගිනුමේ අංකය ද සමගිනි.

එම මහත්මයා එකතු කරනා සහ ආධාර වලට වියදම් කරනා සියලු මුදල් වෙනුවෙන් අය වැය වාර්තාවක් හී පල කරනා බව තවත් යහපාලනේ හදන්න ෆුඩ් සිටි ගිය මහත්මියක් ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා ය. ( බලපන් ලෝටස් අජ්ජෝ,, වැදගත් මිනිස්සු මොකක් හෝ සමාජ ක්‍රියාකාරකමකින් පසු අය වැය ප්‍රසිද්ද කරණා අන්දම හිටන්!

කෙසේ වුවත් ඉහත මුදල් එකතු කල මහත්මයා ගේ හා අය වැය දෙන්නට පොරොන්දු වූ මහත්මිය ගේ අවාසනාවට "මෙන්න හොරු ගංවතුර ආධාර එකතු කරනෝ" වැනි කතා වලින් සමාජ ජාලය පිරී ගියේය. ඔය වගේ වැඩ කරන්නේ සෝ කෝල්ඩ් යාලුවන් ම තමයි හිටන්

වැඩේට දරුණුම ප්‍රහාරය එල්ල වුනේ එදා රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයෙනි. සමාජ ජාලා වල විශේශයෙන් Facebook හී ගංවතුර ආධාර සඳහා වන්චාකාරයෝ මුදල් එකතු කරන බවත් ඒ වන්චා කාරයන්ට නොරැවෙටන ලෙසත් රූපවාහිනිය මහජනතාව දැනුවත් කලේය. සමහර විට රූපවාහිනියට ඔයි නිවුස් එක දී වැඩේ අල කලේත් අර මහත්මයාගේ ලඟම යාලුවෙකු වෙන්නට ඇති හැකියාව බොහෝ ය.

පසු දින සි හොරා හොරා හොරා කතාව ලැවු ගිනි මෙන් Facebook හී පැතුරුනි. 

කෙසේ වුවත් එම මහත්මයා වන්චා කාරයෙකු කියා සරස තුමා විස්වාස කරන්නේ නැත. ඒසේ විස්වාස කරණවානම් මහත්මයා කියා අමතන්නේත් නැත.


කොහොමින් කොහොමින් හරි Facebook හී තම බැංකු ගිනුමේ අංකය  ප්‍රදර්ශනය කරමින් එකතු කල මහත්මයා මේ හොරා නැමති නම්බු නාමය ගැන කලකිරී ආයෙත් නම් තමන් කිසිම සමාජ සේවයකට මුදල් එකතු නොකරමියි දිවුරා පොරොන්දු විය. 

එම දිව්රුම දුන් සටහන වෙත ගිය සමහරු, අනේ ඔයා මහින්ද මහත්තයාට හා රාජපක්ශ පරම්පරාවට ම හොරා හොරා හොරා කියලා උඩපැන්නා නේද? ඔයාලගේ ආන්ඩුව ඇවිත් අවුරුදු දෙකක් ගිහිනුත් තාම එක හොරකමකටවත් මෙතුමන්ලා ව අල්ලා ගන්න බැරි වුනා නේද.... ඔහෙලා එතුමන්ලාට හොරා හොරා හොරා කියද්දී එතුමන්ලාට කොපමන දුකක් කලකිරීමක් ඇතිවෙන්නට ඇත් දැ‍යි අසමින් කෝචොක් දමති.

කල දේ පල දේ කියා කතාවක් තිබේ... කර්ම ඉස් අ බිච් හිටන්!

64 comments:

  1. සේහ්.. මේක කලින් දැක්කනම් මේ පොස්ට් එක දාන්නේ නෑ.. :/

    https://kalahitha.blogspot.com/2017/05/for-your-immediate-attention-ayagama.html

    නෙලුන්යායේ අයවැයත් තාම දී ගන්න බැරුව ඉන්නේ.. :)

    ඕකේ තව කතාවක් සුරංග ලියලා තිබ්බ.. ගෙනියන ආධාර හොරා කන ගංවතුරෙන් හානි නොවිච්ච උන් ගැන..

    ReplyDelete
    Replies
    1. // සේහ්.. මේක කලින් දැක්කනම් මේ පොස්ට් එක දාන්නේ නෑ.. :/ //
      කෙසේ වුවත් එම මහත්මයා වන්චා කාරයෙකු කියා සරස තුමා විස්වාස කරන්නේ නැත. ඒසේ විස්වාස කරණවානම් මහත්මයා කියා අමතන්නේත් නැත.


      // නෙලුන්යායේ අයවැයත් තාම දී ගන්න බැරුව ඉන්නේ.. :) //


      ( බලපන් ලෝටස් අජ්ජෝ,, වැදගත් මිනිස්සු මොකක් හෝ සමාජ ක්‍රියාකාරකමකින් පසු අය වැය ප්‍රසිද්ද කරණා අන්දම හිටන්!)

      simple cut and paste from my own post :D

      Delete
  2. කල්‍යාණ මිත්‍ර31 May 2017 at 12:05
    Thanks Dammika for the immediate reply. I've asked Chatura but you know, he can not accept any monetary donation. We have one of his friend Kanishka Weerabahu, also from Rathnapura (Chathura's class mate) collecting donations to affected people. I'm trying to contact him and if he is OK, i'll provide his account number. You can check Kanishka's FB profile and see how he was engaged in flood relief work with Chathura and their friends. And notably, both of them are also from Ratnapura town and affected by the flood!

    Give me few more seconds I'll update the info here.



    මේ මොකාද මෙත් හොරෙක්ද ?????????????? නෙලුම් යායේ උන්මයි

    ReplyDelete
    Replies
    1. මෙතන ඉන්නවා ඒ හොරා.. :)

      https://www.facebook.com/kanishka.werabahu

      Delete
  3. ලිඛිත කයිවාරු සරස තුමාගේ මගුලේ පෝස්ට් බලලා හිනාවෙන්න ගිහින් පෝන් එක වැටිලා ඉරිත් ගියා. කිව්වට විස්වාස කරන් නැති නිසා ඉරි ටික පෙන්නන්න ස්ක්‍රින් ශොට් ගැහුවට එක ඉරක් වත් ඒකට වැටෙන් නෑනේ. මොකද දන් නෑ නේ ඒම වෙන්නේ..?

    අනේ මන්දා සිරිකොතේ හැලි වලන් ලෙවකකා ඉන්න එවුන්ට අනුකම්පා කෙරමු.....පව්..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සිරිකොතේ හැලි වලන් ලෙවකකා ඉන්න එවුන්ට අනුකම්පා කෙරමු.....පව්..


      ++++++++++++++

      ජයවේවා!

      Delete
  4. යකෝ කුමාර කළුආරච්චි හොර මරාගෙ අශූචි කන දංගොතෝ,

    රටේ උද්ගතව ඇති තත්වය මොහොතකට අමතක කිරීමට ඇමරීකාව බලා නිවාඩුවක් ගත කිරීමට ගිය රනිල් අගමැතිදුන්ට අපේ සුභ පැතුම් !!!

    අපිට ගං වතුර ගැලුවත් කමක් නෑ.. අපි ඡන්දෙ දෙන්නෙ යූඑන්පී එකට.. ඒ අපේ රනිල් මහ රජතුමා.. රටේ තියන දූෂිත පවුල් පාලනෙ නැති කරලා අපිට සාමය නිදහස ගෙනාවෙ එතුමා.....!

    රනිල් මැතිතුමා මීට කලින් ජනාධිපති උනානම් ප්‍රබාකරන් එක්ක සතුටින් උතුර දකුණ යා කරගෙන අපි කිරිබත් කනවා.. !

    මහින්ද හොරා මහින්ද හොරා මහින්ද මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද මහින්ද හොරා ��

    රනිල් වස්තු ඔයා ගිහින් සතුටු වෙලා එන්න..

    මීට,

    විළිලැජ්ජා නැති,

    හොර සක්විති පල් හොරදෙටු,

    අජිත් ධර්මකීර්ති නීලකාස පල් හොරා

    සහ

    "නෙලුම්යායේ" හොර හැත්ත.

    ReplyDelete
  5. දංගොතෝ තමාගේ මේ හෙළිදරවු කිරීම් බොරු.....

    හැකිතාක් නෙලුම්යායේ අයගෙ ගිණුම් වලට තවත් මුදල් දමන්න....

    පිළිගත් ආයතන වලට පමණක් ඔබෙ මුදල් ලබා දෙන්න එපා....

    නෙලුම්යායේ හිටපු අයිතිකරු,
    අජිත් ධර්මකීර්ති,
    මිඩ්ල්සෙක්ස්,ග්‍රේටර් ලන්ඩන්.

    ReplyDelete
    Replies
    1. ලෝටස් අජ්ජ මිඩ්ල්-සෙක්ස් වල හිටියට වැඩ බොටොම්-සෙක්ස් !!!!

      ����������

      Delete
  6. පොළිස්පති තුමනි,

    මේ බයියන්ගේ බොරු ප්‍රවෘත්ති දැක පෞද්ගලික ගිණුම් වලට ගංවතුර ආධාර එකතු කරනා අපේ යහපාලන සහෝදරයන්ට එරෙහිව නීතීය ක්‍රීයාත්මක කරන්න එපා...

    Yahapalana Supporters Federation

    ReplyDelete
    Replies
    1. හා මචං,

      මීට

      පොලොස්පති

      Delete
  7. සරස

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2004 අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී සුනාමි ආධාර වශයෙන් ලැබුණු රුපියල් මිලියන 82 මුදලක් ඒ මහතාගේ පෞද්ගලික ගිණුමකට දමාගෙන බරපතළ මූල්‍ය වංචාවක් සිදු කැර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙසද ඉල්ලා නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා 2015 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කැර තිබේ.

    මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් 2004 වර්ෂයේදී කබිර් හෂීම් ඒ අවස්ථාවේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කැර තිබුණි. එම පැමිණිල්ලට අදාළ පරීක්ෂණ නිසියාකාරව සිදුවූයේ නැතැයිද ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නැවත කරන ලෙසද ඉල්ලා එම පැමිණිල්ල කරන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පැවසීය.

    තවද මෙම මිලියන 82 මූල්‍ය වංචාවේදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා නීතිඥ රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ බේරාගත් බවට පැවසූ ප්‍රකාශයකට අදාළ තොරතුරුද මෙහිදී කොමිසම වෙත ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක කටයුතු කැර තිබිණි.

    2004 වර්ෂයේදී සිදු වූ එම සුනාමි ව්‍යවසනයට අදාළ මුදල් සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් යෙදවීමට තිබියදී ඒවා මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගිණුමක තැන්පත් කිරීම වංචාවක් බව පවසන රන්ජන් රාමනායක එම මුදල් මිලියන 82 පසුව යෙදවුණේ සුනාමි ව්‍යවසනයේ කුමන කාර්යයක් සඳහාද යන්න සොයා බලන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා සිටි අතර ඒවා කිසිසේත් එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගිණුමක තැන්පත් කළ යුතු නැති බැවින් එසේ කිරීමට හේතුවද මෙහිදී සොයා බලන ලෙසත් ඉල්ලා සිටිය.

    2004 දෙසැම්බර් 26දා ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් විනාශයට පත්වූ නිවාස සාදා ගැනීමට විදේශ රටවල්වලින් විශාල මුදලක් මෙරටට ලැබුණා. ඉන් රුපියල් මිලියන 82ක් හෙල්පින් හම්බන්තොට යටතේ වෙන් කර තිබුණා. එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරියට ද නොදන්වා එම මුදල් ඔවුන්ගේ පෞද්ගලික ගිණුමක තැන්පත් කැර තිබුණා. මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් රහස් පොලිසියට පැමිණිල්ලක් කළා.

    පසුව පරීක්ෂණයේදී මේ මුදල් නීත්‍යානුකූලව තැන්පත් කැර ඇති බව පවසා පැමිණිල්ල කළ කබීර් හෂීම් මහතාගෙන් සහ පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් රුපියල් ලක්ෂය බැගින් අය කළා. මෙම මුදල් අය කෙළේ මහින්ද රාජපක්ෂ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින්.

    ReplyDelete
    Replies
    1. Regarding this Helping Hambantota case, the 2005 judgment referred to is his judgment in the fundamental rights application filed by the then Prime Minister Mahinda Rajapaksa to quash a CID investigation against him for allegedly diverting Rs. 83,000,000 from the Tsunami Fund, which was a public fund, to the ‘Helping Hambantota Fund’ which was a private fund.

      Investigations were initiated by the CID under DIG-CID Lionel Goonetillake on the orders of Attorney General K.C. Kamalasabayasan following a complaint made by UNP Parliamentarian Kabir Hashim to the effect that the Prime Minister was siphoning tsunami aid for a private fund. Initial inquiries revealed prima facie evidence of misappropriation and the CID filed a B report in the Fort Magistrate’s Court (Case No B/1294/5) with the concurrence of the Attorney General.

      Based on the CID report the court immediately called for details of the several bank accounts involved in the Helping Hambantota episode. This investigation opened a can of worms. In August 2005, the money was returned after seven months of holding it in a private account, which was further evidence of the alleged misappropriation. Everyone acquainted with the facts of the case was aghast at Sarath N. Silva CJ’s judgment, quashing the investigation on the basis that the allegations were false and politically motivated.

      The complaint may have been politically motivated, but that does not per se make the allegation false. Moreover, DIG Goonetillake and Attorney General Kamalasabayasan who were responsible for filing the ‘B’ report were both public servants of the highest integrity. They would not have filed the ‘B’ report if there was no prima facie evidence to justify further investigations. The CJ, however, not only arbitrarily quashed the investigation but also ordered the following compensations to be paid to Prime Minister Rajapaksa, the petitioner in the FR case:

      - MP Kabir Hashim (complainant/informant): Rs. 100,000
      - Inspector General of Police Chandra Fernando: Rs. 100,000
      - DIG Goonetillake: Rs. 100,000
      - State: Rs. 200,000

      Delete
  8. හොරා හොරා කිව්වා මදිවට හයිවේ නිසා ගංවතුර වැඩි උනා කියන ගමන් සහ මුන් කරන හොරකම්, වැඩක් කරගන්න බැරිකම් වලටත් මහින්ද මහත්තයව අල්ලන්න බලාගෙන ඉන්න උන් ඉන්න රටක් බ්‍රෝ මේක...

    ඉතින් ඒ කියන ගොඩට අයිති ඒ මහත්තයා "මහත්මයෙක්" බව විශ්වාස කරන්නේ කොහොමද...
    එක්කෝ එයා හොර මහත්තයෙක් වෙන්න ඇති...
    හොරාට කළින් කෙසෙල් කැන වැට පැන්න ලැජ්ජාවට මහත්තයා පට්ටම බේරගෙන පැත්තකට වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. වෙන්නත් ඇති.... නොවෙන්නත් ඇති...

      හැබැයි කවුරුහරි මට හයි වේ වැරදියට හදලා තියෙන්නෙ කියන කතාව කීවොත් කන පලනු ලැබේ!

      Delete
    2. 'හයිවේ එකට මොකටද ඔච්චර පාලම්? අඩි දහයෙන් දහයට පාලම්.ඔය පාලම් දැමිල්ලෙන් කොමිස් එනවනෙ.. ඒකයි.' කියපු උන්දලාම තමයි අද පාලම් මදි කියන්නෙත්

      Delete
    3. // ගස් ලබ්බMay 31, 2017 at 2:16 AM

      'හයිවේ එකට මොකටද ඔච්චර පාලම්? අඩි දහයෙන් දහයට පාලම්.ඔය පාලම් දැමිල්ලෙන් කොමිස් එනවනෙ.. ඒකයි.' කියපු උන්දලාම තමයි අද පාලම් මදි කියන්නෙත් //

      ආන්න උන්ට තමා ගස්ලබ්බා පුතේ පාලම් කොක්කු කියන්නේ...

      Delete
    4. // ගස් ලබ්බMay 31, 2017 at 2:16 AM //

      ඒක නෙවෙයි.. ඔබතුමා අපි කවුරුත් ආදරේ කරනා වෙඩිසින්හ මහත්තයාගේ අවමගුලට ගියැයි?

      Delete
    5. යං යං කාරණා ටිකක් නිසා තාම යන්න බැරි උනා..එතුමා බොහොම හිත හොඳ කොල්ලෙක්.
      මේ අනතුරෙන් පස්සෙ වත් රේස් සංවිධායකයො තරගකරුවන් ගැන ආරක්ශාව ගැන හිතුවොත් හොඳයි.
      'රේස් එකක් කරනවා කියන්නෙ අද කාලෙ කෝටි ගාණක් හම්බකරන්න කරන වැඩක් මල්ලි.හැබැයි මහන්සිවෙලා පදින කොල්ලො උන්ගෙ තියන උණට පැදලා අත පිහදගන්නවා.සංවිධායකයො සාක්කු පුම්බගන්නවා.' ඔන්න අන්තිමට එතුමගෙන් අහපු වචන ටික.

      Delete
    6. මේක තමයි ඇත්ත කතාව. මේක වෙඩිසිංහට විතරක් නෙමේ සැබෑ දක්ශයන් කාටත් අත්වෙලා තියෙන ඛේදවාචකය. මේ සියල්ලම පටලවගෙන තියෙන්නේ. මේවා ජාණමය අප්සට් ලබ්බෝ. අපේ උඩ යට මාරුවෙලා..අපි කලිසමට උඩින් ජොකා අඳින තත්වේට පත්වෙලා. සමාවෙයල්ලා...ඉන්නෙ වෙන දේශයක වුනත්, තාමත් හිත ගංවතුරේ...

      Delete
    7. @ Aruna Perera

      //තාමත් හිත ගංවතුරේ//

      බොරු විවේචන බයිලා නොගහා ආපදා ඇති තැන්වලට ගිහිල්ලා පුලුවන් උදව්වක් කරන්න, නැතිනම් නෙළුම් යායේ අපි වගේ ආධාර ටිකක් එකතු කරන්න.

      නෙළුම් යායේ අපි !

      Delete
    8. ලොකු පුතා,

      මෙරටට ඇති වූ ගං වතුර ආපදා තත්වයට හේතු වූයේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ අවිධිමත්ව ඉදි කරනු ලැබූ අධිවේගී මාර්ග බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි කිහිපයකම පුවත් පල කර ඇත.

      එම අධිවේගි මාර්ග ඉදිකිරීමේදී පහත්බිම් හරස් වීමෙන් මෙම ගං වතු තත්වයන් ඇති වූ බවද ඒවායේ සදහන්ය.

      කෙසේ වෙතත් රත්නපුරයේ ඇති වූ දැවැන්ත ගංවතුර තත්වය මෙන්ම ගිය වසරේදී කැලනි ගං මිටියාවතේ ඇති වූ ගංවතුර තත්වයට අධිවේගී මාර්ගහන්හි ඇති සම්බන්දය කුමක්දැයි ඒවායින් පැහැදිලි කර නැත.

      Delete
    9. // කෙසේ වෙතත් රත්නපුරයේ ඇති වූ දැවැන්ත ගංවතුර තත්වය මෙන්ම ගිය වසරේදී කැලනි ගං මිටියාවතේ ඇති වූ ගංවතුර තත්වයට අධිවේගී මාර්ගහන්හි ඇති සම්බන්දය කුමක්දැයි ඒවායින් පැහැදිලි කර නැත. //

      රත්නපුර කොලඹ අනාගත අදිවේගයට විරෝධතාවක් වශයෙන් වැස්ස රත්නපුරය ගන්වතුරෙන් යටකලා කියලා ආරන්චියක් පැතිරේ...

      Delete
    10. @අරූ තුමා..
      ගස්ලබ්බගෙ හිතවතෙක් ඉන්නවා ඇස්කණ්නාඩි හදන සාත්තරේ දන්න.බුවා කියන කතා අහන්නත් ලැජ්ජයි.මිලියනපතියො ඉන්න මහා සමාජයක් ඇස්කණ්නාඩි බෙදන කඳවුරක් කරනකොට ඔන්න පිටරටකින් පරණ කණ්නාඩි තොගයක් ගෙන්න ගන්නවා.එව්ව ඇජස් කොරගන්න මගෙ හිතවතාව ගෙන්නගන්නවා දවසකට 3000ක් දීල.සංවිධායකයින්ට ලන්ච් එකට තරු හෝටලයක් බුක් කොරනවා.යන්න එන්න සුපිරි බස් එකක් වත් ගන්නවා.වෘත්තීය කැමරාශිල්පියෙක් ගන්නවා.
      අඬු ඇඹරුන කණ්නඩි 200 දෙන්න අවම ලක්ශ 10ක බිලක් හදනවා.
      කාට කියන්නෙයි මේවා..??

      Delete
    11. Mr. Gaz Labz

      Thank you very much for sharing such valuable information Dear, well done. That's a brilliant business idea, I'm impressed with this.

      Could you please do me a favour, let's arrange a meeting with your self, your friend specialized in eyewear refurbishment & our business development team. We could organize a similar event. We could raise funds through Europe, Australia & Canada & could find used old load of eyewear from Russia or state belongs to former Soviet Union for very cheap price.

      If the event seems successful, you'll definitely get a very attractive offer & your friend specialized in eyewear repairing also get better offer per day, preferably Rs. 3,400 per day (negotiable). Let's discuss further about this wonderful opportunity & could you please publish your contact details?

      Dr. Kumar K, could you please translate this to Sinhalese if this fellow couldn't understand my comment? I'm sorry I'm much weak in typing Sinhalese to be honest.

      Thanks again & I'm eagerly waiting for your response.

      Ms. Anuradha Kodagoda
      Head,
      Business Development & Marketing Division,
      Nelum Yaya Foundation

      Delete
    12. මයි ඩියර්... අයි ඩෝන්ට් නෝ ඉන්ග්ලිස්. මනි ඊස් ගුඩ් බිකෝස් ඩෝග් නොට් ඊටිං මනි.වෙරි ගුඩා...

      Delete
    13. // Ms. Anuradha Kodagoda
      Head,
      Business Development & Marketing Division,
      Nelum Yaya Foundation //


      ගලේ රීපු පදනම ;)

      Delete
    14. මේ රටේ ඔක්කොම වැරදි කරලා තියෙන්නේ රාජපක්ෂ, යහපාලන මහා එවුන්ගේ ගෑනුන්ට, දුවලට ළමයි හම්බවෙන එකත් මහින්ද නිසා කියවී, පිස්සු නැත්නම් හොදා අපට...!

      Delete
    15. @ දන්ගොත් ධාතු සුනඛස්,
      //හැබැයි කවුරුහරි මට හයි වේ වැරදියට හදලා තියෙන්නෙ කියන කතාව කීවොත් කන පලනු ලැබේ!//

      හයිවේ හදලා තියෙන්නෙ වැරදියට. මරා කොමි්ස් ගහලා තමයි.
      දැන් කන පලපන් පුළුවන්නම්.

      ඔහේ පශ්චාත් භාගය දුන් පසු මරා විසින් ඔහේගෙ පශ්චාත් භාගය නම් පලනු ලැබ අංගජාතය කටින් එන තරමට ඇර ඇති බව පෙනේ..

      මිසිස් මයුරවිල (නම් පොන්නයෙක්)මි ගේ හා මිසිස් කුදලාගමගේ ඒකා-බඩ්ඩ
      ප්‍රකාශයකි. උපුටැ ගැනීම තහනම්


      Delete
    16. මීට,

      විළිලැජ්ජා නැති,

      හොර සක්විති පල් හොරදෙටු,

      "අජිත් ධර්මකීර්ති" නීලකාස පල් හොරා ප්‍රමුඛ එජාප/ යහපාලන අන්ත දූෂිත රෙජීමයේ ගඳගහන වැසිකිලි දිවෙන් ලොවා ශුද්ධපවිත්‍ර කරන සක්කිලි වංශික නෙලුම් හොර ගුහාවේ සක්කිලි හොර හැත්ත.

      Delete
  9. සරස බ්‍රෝ සිවිල් මිනිස්සු සහ හමුදාවේ අය දැනට මේ කරන මැදිහත් වීමයි සහනාදාර දීමයි ඕනෙවටත් වැඩිය ප්‍රමාණවත්, ඒවා නිසියාකාරව හසුරුවන්න යාන්ත්‍රණයක් තිබෙනවා නම්. බොහෝ දෙනෙක් කරන්නේ තමුන්ට ඕනේ විදියට මොනවාහරි කරන එක. ඒකත් වරදක් නෙවෙයි. හැබැයි එහෙම කරන එකේ කාර්යක්ෂමතාවය හරිම අඩුයි.

    ඒ වගේම හරි හැටි නොදන්නා සහනසේවා වලට යන නුපුහුණු සිවිල් මිනිස්සු ලොකු අනතුරු වලට ලක්වෙලා ජීවිත හානි වෙන්නත් පුළුවන් ඒකෙන්.

    නිසියාකාරව පරිණතව මේවා හැසිරවිය හැකි යාන්ත්‍රණයක් තිබුන නම් අපේ මිනිස්සුන්ගේ මේ අවංක කැපවීම හොදටම ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් හා යෝජනා සමග මා හිස නමා එකඟ වෙමි ගරු ඇනෝ තුමෝ.

      Delete
  10. සිරස රූපවාහිනියේ පැවති සටන වැඩසටහනට දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින රට පුරා ඇති වූ ආපදා තත්වය නිමා අවම වශයෙන් පුද්ගලයින් දහසක් මිය යන්නට නියමිතව තිබූනද රජය විසින් පැහැදිලි වැඩපිලිවෙලක් අනුව කටයුතු කල නිසා එය දෙසියයක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා සිටිය.

    //ආපදාවෙන් මිනිස්සු දහසක් මැරෙන්න තිබුනා.. අපි යහපාලන ආන්ඩුව මැදිහත් වී දෙසීයට අඩු කර ගත්තා..//

    ReplyDelete
    Replies
    1. මහින්දගේ වැරද්දෙන් මේව උණේ. ඒ කොහමද කියල මං මොන්ගල් ඇමති ගෙන් අහල කියන්නම්.(හැබැයි මිනිහ බරට වැඩ.දන්නව නෙව අලුත් තැන ඉන්න කොලු ගැටව් හෙම…?)

      Delete
    2. කතාව ඇත්ත.

      කදු නාය යන කොට යමපාලනේ යමයො ටික ගිහිල්ල නැමිච්ච කොදු ටික අල්ලා නාය නවත්ත ගත්තනේ.

      පිං සිද්ධවෙන්න ඕනේ යමපාලනේ යමයන්ට.

      Delete
    3. // AnonymousMay 31, 2017 at 2:09 AM

      සිරස රූපවාහිනියේ පැවති සටන වැඩසටහනට දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින රට පුරා ඇති වූ ආපදා තත්වය නිමා අවම වශයෙන් පුද්ගලයින් දහසක් මිය යන්නට නියමිතව තිබූනද රජය විසින් පැහැදිලි වැඩපිලිවෙලක් අනුව කටයුතු කල නිසා එය දෙසියයක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා සිටිය. //

      මූ නම් හරක් ඇමතියෙක්!

      Delete
  11. රටට ණය නැති පුත්තු....

    බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයට ගලා ආ ගංවතුරෙන් ජීවිත 08 ක් බේරා රුදුරු රළ පහරට හසුව මිය ගිය වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් මධුෂංක වීර සොහොයුරා කල මෙහෙය අනන්තයි අප්‍රමාණයි. සොයුර ඔබට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. // බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයට ගලා ආ ගංවතුරෙන් ජීවිත 08 ක් බේරා රුදුරු රළ පහරට හසුව මිය ගිය වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් මධුෂංක වීර සොහොයුරා කල මෙහෙය අනන්තයි අප්‍රමාණයි. සොයුර ඔබට නිවන් සුව ලැබේවා ! //


      ++++++++++++++

      Delete
  12. කියන්න දෙවල්ලමි ගොඩයි එත් නොකියා යන්නම්. එකක් කියන්නම් ලොකෙ තියන අසික්කිතම අංඩුව තමා දැන් තියෙන්නේ ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. මැදමුලනෙ මුර්ගයා පොඩි වතුරක් ආවත් රෙදි කඩාගන දුවන්නෙ මොකද උනේ බලන්න. ඊට පස්සෙ රටේ නැති බයිල ගහල කෝටි ගනන් වියදම් කරනව බොරුවට මේ වතුර ටික බැහැල යනකල් පොඩ්ඩක් බලන් ඉන්නෙ නැතුව. ගොන්කම!

      ඒකට අපේ යහපාලන ආන්ඩුව. සරලව ප්‍රශ්න විසඳීම ජන්ම පුරුද්දක් කරගත් එතුමා සර් එක ට්විටර් පණිවිඩයකින් මේ ප්‍රශ්නෙ විසඳපු අපූරුව. අතිගරු ජනපතිඳුනි, ඔබ සදා අමරණීයයි. ������������������

      Delete
  13. සාරස දන්ගොතෝ

    යහපාලන ආණ්ඩුවට අංශබාගේ යැයි කියන්නේ බයියන්ය. ඒ හොරා කෑමට තිබූ චාන්ස් නැති වූ තරහවට මිස වෙන කිසි හේතුවකට නොවේය.මේ කස්ටිය කියන්නේ යහපාලනේ ගංවතුරිනුත් ෆේල් කියලාය. රනිල් ලොක්කා ඇමෙරිකාවේ ගිය එකත්, ආපදා ඇමති රටේ නැති එකත් ලොකුවට උලුප්පනවාය. වැඩේ හරියට කරනවා නම් කවුරු කොහේ හිටියාම මක්වෙනවාද?

    ReplyDelete
  14. ෆේස් බුකියේ දමා ඇති පෝස්ටුවකි මේ.

    "ආණ්ඩුව සහනාධාර වශයෙන් වෙන්කල කෝටි 4.5 ගැන ගොන් පෝස්ට් එකක් හදපු මේ සුරතල් නාම්බා වැනි තව නාම්බන් නෑම්බියන් කීදෙනෙක් ඊලඟ චන්දෙදී තවත් කම්බ හොරු රැළකට පෝලිමේ ගොස් චන්දය දෙනු ඇතිද? දීලා රැවටුනු පසු හිතේ අමාරුවට මෙවැනිම පෝස්ටු හදනු ඇතිද?

    කෝටිය කියන්නේ ලක්ෂ සීයකට. ඒ කියන්නේ මිලියන 10කට. කෝටි 4.5ක් නම් මිලියන 45යි. මිලියනයට බිංදු 6යි. ඒතකොට කෝටි 4.5 නැතිනම් මිලියන 45 ලියන්නේ 45,000,0000/-

    කෝටියට බිංදු කීයද කියලා දන්නෙ නැති, ෆේස් බුක් කෙටුවට, ගූගල් එකෙන් හොයා ගන්නවත් බැරි, නොදන්නා බව වත් නොදන්න නව පරපුරේ ෆේස් බුක් ගොන් නාම්බාට අපේ උපහාරය."

    (ලක්ෂ පහක් වෙච්චි අනාතයින්ට කෝටි 4.5ක් නම් එකෙකුට රුපියල් 90 ගානේ)

    ReplyDelete
  15. @ කුමාර කළුආරච්චි

    මේ ආන්ඩුව සීයට සීයක් හරි කියා කියන්නෙ නෑ. නමුත් කලින් ආන්ඩු වලට සාපේක්ෂව හොදම ආන්ඩුව. ලංකාව වගෙ පසුගාමී ගෝත්‍රිකයන්ට මේක ගැලපෙන්නෙ නැති එකයි අවුල්.

    පසුගිය දුර්දාන්ත රාජපක්ෂ පාලනය එක්ක සසදල මේක තේරුම් ගන්න පුලුවන්. නීතියක් නැති රාජාන්ඩුවක් එක්ක සසදන්න බැරිද.ප්‍රශ්න තියනව තමයි. ඒත් ඒ ප්‍රශ්න වලත් කොනක ඉන්නෙ පසුගිය රජයෙ ශේෂයන් .කෙලින්ම කීවොත් ශ්‍රීලනිප දේශපාලනඥයන්.

    යහපාලනය කියන්නෙ දේශපාලන සටන්පාඨයක් නෙමෙයි.ඒක ජනතාව කාලයක් තිස්සෙ සාක්ෂාත් කරගත යුතු ඉලක්කයක්.

    මේ දවස් වල රට මූණ පා තිබෙන දුර්දාන්ත කාලගුණ තත්වයට මුහුණ දීමේ දී ත් අපේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කලර්ස් එලි දක්වා තිබේ. මේ තරම් ඉක්මණින් ස්වභාවෛක ආපදාවකදී ක්‍රියාත්මක වූ ආණ්ඩුවක් දැක ඇත්ද? රජය උපරිම මැදිහත්වීමක් කරනව මේ ව්‍යසනයෙදි.

    - සුබෝධ

    ReplyDelete
    Replies
    1. // මේ දවස් වල රට මූණ පා තිබෙන දුර්දාන්ත කාලගුණ තත්වයට මුහුණ දීමේ දී ත් අපේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කලර්ස් එලි දක්වා තිබේ. මේ තරම් ඉක්මණින් ස්වභාවෛක ආපදාවකදී ක්‍රියාත්මක වූ ආණ්ඩුවක් දැක ඇත්ද? රජය උපරිම මැදිහත්වීමක් කරනව මේ ව්‍යසනයෙදි. //


      සරස තුමාව දෙකොනින් ම හිනැස්සුවාට ඔබට බොහෝමත්ම ස්තූතියි ගරු සුබෝද තුමෝ...

      Delete
    2. //සරස තුමාව දෙකොනින් ම හිනැස්සුවාට ඔබට බොහෝමත්ම ස්තූතියි ගරු සුබෝද තුමෝ...//

      දංගොත් වෘෂභ රාජ නොදත් දත් වෙදා දෙකොනින්ම සිනාසෙන නමුත් කථාකරන්නේ නම් අධෝමුකයෙන් පමණි. සිරුරු කිස මුඛයෙන් කරනු ලැබේ.

      පීකොක් ලේක් මි

      Delete
    3. පීකොක් ලේක් වන මම කලින් කාලකණ්ණි මැදමුලන හොර මරාට පුක දුනිමි, නමුත් දැන් අජිත් ධර්ම කාලකණ්ණි සක්කිලි පොන්න හුකන්නා මට ඊට වඩා වැඩි මුදලක් දී මා කුලියට ගත් බැවින් දැන් හොර අජ්ජා නමැති පොන්න කැරියාට පුක දෙමි.

      මීට, විළිලැජ්ජා නැති, හොර සක්විති පල් හොරදෙටු, "අජිත් ධර්මකීර්ති" නීලකාස පල් හොරා වෙනුවෙන් කුලියට පුක දෙන පීකොක් ලේක් ප්‍රමුඛ එජාප/ යහපාලන අන්ත දූෂිත රෙජීමයේ ගඳගහන වැසිකිලි දිවෙන් ලොවා ශුද්ධපවිත්‍ර කරන සක්කිලි වංශික නෙලුම් යාය හොර ගුහාවේ සක්කිලි හොර හැත්ත.

      පීකොක් ලේක් මි

      Delete
  16. නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.

    කාමරයේ අල්මාරිය ඇර බැලූ ඇගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. සාරි, ගවුම්, ළමා ඇඳුම් ආදියෙන් තවමත් දිය බේරේ. ඇය අල්මාරි ලාච්චුව ඇර බැලුවා ය. වටිනා ලියකියවිලි සියල්ල තෙමී ඇත. ඒ අතර රත්තරං බඩු උකස් පත්‍රිකා ද ඇති බව සිහි වී ඇගේ අත නිතැතින් ම ගෙලට ගියේ ය.

    ඇය ඇඳ මත වාඩි වුණා ය. එසැණින් ම දැනුණ තෙත නිසා වහා නැගිට්ටා ය. ඒ සමග ම ඇඳ පැත්තකට ඇල විණි. බෝඩ්වලින් හදන ලද එය නැවත පාවිච්චි කරන්නට බැරි වනු ඇත. එය දැනටමත් තෙමී, පෙඟී පපඩමක් සේ පිම්බී ඇත. ගෘහ භාණ්ඩ ගන්නට ගත් ණය තවමත් ගෙවා අවසන් වී නැත.

    දරුවන්ගේ කාමරය පුරා පොත්පත් විසිරී ඇත. ඒවා මත ද තෙත මඩ තට්ටුවකි. කළු පාට කුණු මඩවල නහය කකාරවන ගඳ නිසා ඇය නහය හකුළුවා ගත්තා ය. කිළිටි වී මඩ තැවරී කාමරය මැද වැටී සිටි දුවගේ බෝනික්කකු දුටු විට නයනාට සිහි වූයේ ෆේස්බුක්හි හුවමාරු වූ දූෂණය කර මරා දමන ලද දැරියකගේ මළ සිරුරයි. ඇයට කඳවුරේ දමා ආ දුව සිහිපත් විය.

    කක්කුට්ටකු හරහට අඩි තබමින් පොත් උඩින් දුව ගියේ ය.

    “සර්පයොත් ඉන්නවද දන්නෙ නැහැ.” ඇය බියපත්ව පසුපසට පැන්න පාරට කකුල මඩ මත ලිස්සා ගියේ ය. ඇය උළුවස්ස අල්ලාගෙන නො වැටී බේරුණා ය. බිත්තියේ සිටි හංගොල්ලකු මිරිකී ඇගේ අතේ සෙවල තැවරිණි. ඇයට වස පිළිකුලක් දැනිණි. අැය බිත්තියේ ම බොහෝ වර අත පිස දැමුවා ය. වෙනදාට නම් ඇය බිත්තියේ කුණු ගාන්නට එපා යයි පුතාට තරවටු කරන්නී ය.

    ඇගේ සැමියා රොන් මඩින් නැහැවුණ යතුරු පැදිය දෙස විස්සෝපයෙන් බලා සිටියි. ඔවුන් නිවසින් පිටව යන විටත් වෙල් යාය මැද පාර කරවටකටත් වඩා යට වී තිබුණි. ඔවුන් රැගෙන ගියේ නාවික හමුදාවේ බෝට්ටුවකිනි. කිසිවක් රැගෙන යන්නට හැකියාවක් නො තිබිණි. ජීවිත කාලය තුළ දිනා ගත් ලොකු ම ජයක් වූ, තමන්ගේ ම පළමු වාහනය ගෙදර ම දමා යන්නට ඔවුන්ට සිදු විය. දැන් ඉතින් බස් පාරට ඇති කිලෝමීටරය පයින් ම බඩ ගාන්නට සිදු වනු ඇත. අල්ලපු ගෙදර නුවන් මල්ලී හයර් කරන ත්‍රිරෝද රියට ද සිදු වී ඇත්තේ මෝටර් සයිකලයට සිදු වූ දෙය ම ය.

    ඇය මහන මැෂිමේ පියන ඉවත් කළා ය. වතුර ගොස් ඇතත්, මැෂිමෙහි මඩ තැවරී ඇත්තේ මඳ වශයෙනි. විදුලි මෝටරය විනාශ වන්නට ඇත. අලුත් මෝටරයක මිළ කීයක් වනු ඇද්දැයි ඇයට මොහොතකට සිතිණි. රෙදි කෑලි පෙට්ටිවල මඩ අතරින් ළමා ගවුම් පොඩියක මුද්‍ර‍ිත රූපයක් පැහැදිලිව පෙනිණි. කාටුන් චරිතයක් බිලී බාන්නට යන දර්ශනයක් එහි තිබිණි.

    ඇයට කුස්සියට යන්නට නො සිතිණි. කුස්සිය පිහිටා ඇත්තේ පඩියක් පහළිනි. එය දුටු විට ඇයට ක්ලාන්තය හැදෙනු ඇතැයි ඇය බිය වූවා ය.

    සැමියා නාන කාමරයට හිස පොවා බලනු දුටු ඇය ඔහුගේ උරහිස මතින් එබී බැලුවා ය. කොමඩ් එකේ තවමත් වතුර පිරිලා ය.

    “දෙයියනේ, මුළු ජීවිතයක ම දේවල් වතුරෙ. අපි කොහොමද ආයෙත් ඔලුව උස්සන්නෙ? ” ඇයට කියැවිණි.

    ආර්තවය සිදු වන්නට ළඟ බව අද උදේ සිට ඇගේ සිරුරට දැනේ. සනීපාරක්ෂක තුවා, යට ඇඳුම්, ගවුම්, සාරි, තුවා, ඇඳ ඇතිරිලි, කොට්ට, දරුවන්ගේ ඇඳුම්, සැමියාගේ කමිස කලිසම්, වළං, මුට්ටි, පිළිවෙලට අසුරන ලද තුනපහ, මිරිස් ආදිය දැමූ බෝතල්, තව බොහෝ දේවල් ඇගේ මනස හරහා ඇඳී සියල්ල මතින් මඩ තට්ටු තට්ටු ඇදී වැසී ගියේ ය.

    “අපට මේක කරන්න බැහැ. මට නම් මෙතන ඉන්නත් බයයි. අපි යමු,” ඇය කීවා ය. අවට මුළු පරිසරය ම පාළු, දොම්නස්, ගුප්ත, මූසලකමකින් පිරී ඇත. අහස ද කළු වළාවලින් බර වෙමින් තිබේ. නැවත මහ වැසි වහිනු ඇත. නිහඬ, දොම්නස් පාළුව විනිවිදිමින් පළඟැටියකු තටු මදින හඬ ඇසිණි.

    “ඔයා යන්න.” චන්දන, ඇගේ සැමියා කීවේ නොරුස්නා හඬකිනි.

    --- >>>

    ReplyDelete
    Replies
    1. --->>>

      ඇත්තෙන් ම ඇය යා යුතු ය. 12 හැවිරිදි දියණියත්, අටහැවිරිදි පුතුත් තබා ආවේ අසල්වැසි කාන්තාවකගේ භාරයේ ය. සැමියාගේත්, ඇගේත් ගමට යන්නටවත් ඔවුන් ළඟ හරිහමන් ඇඳුමක් නැති බව ඇයට සිහි විය. එහෙත්, එහෙම යන්නට බැරි තරමට ඔවුන්ගේ ජීවිතය කොළඹට ගැට ගැසී ඇත. සැමියාගේ රැකියාව. ඇගේ මැහුම් ව්‍යාපාරය. ළමයින්ගේ පාසල් ආදී සියල්ල ඇත්තේ කුණු ගඳ ගසන, කාණු උතුරන, වාහන තදබද වී හති අරින, හුස්ම ගන්නට බැරි තරම් උණුසුම් මේ කර්කශ කොළඹ රටේ ය.

      දියණියට වැසිකිළි බරක්වත් හැදුණොත්. ඇය තනිව අනාථ කඳවුරේ ඇති වැසිකිළියට යන්නට අකැමැති ය. හාත්පස අසූචි, මුත්‍රා, කෙළ, බීඩි-සිගරට් කොට විසිරුණු පාසල් වැසිකිළියට යන්නට අකැමැත්ත නිසා දියණිය පමණක් නො ව, ඇය ද වැසිකිළි යන්නේ තව දුරටත් ඉවසා ඉන්නට බැරි වූ විට පමණි.

      “ආ නංගි, දැන් ඉතින් අපිත් මෙහෙ. ඔයාලත් මෙහෙ, නේ ද?”යි දුව පංති යන එන වෙලාවට පාරේ කැරකෙන වෙල අද්දර පොඩි ගෙදරක රස්තියාදුකාර කොල්ලෙක් දිනක් ඇයට ඇසෙන්නට කියා තිබිණි. ඇගේ ආරක්ෂාව ගැන නයනාට බය හිතිණි.

      පුතාට හෙම්බිරිස්සාව ය. නහය පිසදමන්නටවත් ලේන්සුවක්වත් නැත. වතුරේ බැස දුව පැන ඇවිදීම නිසා ඔහුගේ කකුල් කසයි.

      දරුවන් භාර දී ආ අසල්වැසි කාන්තාව ද රෝගී ය. දියවැඩියාවට හා අධි රුධිර පීඩනයට ප්‍ර‍තිකාර ගන්නා ඇගේ සියලු රෝග විනිශ්චය ලේඛන වතුරේ ගොසිනි.

      අනාථ කඳවුර වී ඇත්තේ පුතාගේ ප්‍රාථමික පාසලයි. පංතිවල තිබූ දරුවන්ගේ උපකරණ, පොත්පත්, නිර්මාන ආදිය මුළුවල ගොඩගසා විනාශ වී තිබේ. මේ පිරිස අනාථ කඳවුරෙන් පිට වන තුරු දරුවන්ට පාසල් නැත. පුතා නම් මේ අලුත් අත්දැකීමෙන් සතුටු වන අවස්ථා ඇත.

      එහෙත්, කහ පාට අඳුරු දොම්නස් විදුලි බල්බ රැය පුරා දැල්වෙන, මැසි මදුරුවන් පිරි, මිනිසුන් මුණු මුණු ගාන, කහින, කාරන, බීමත් අය නන් දොඩවන, යකඩ කකුල් ඇති පාසල් ඩෙස් බංකු බිම ඇතිල්ලෙන, ඒවා ඇතිල්ලීමෙන් ම ගෙවී, පළුදු වුණු අසම පොළව මත පන්සලෙන් දුන් කිළිටි පැදුරු මත නිදාගන්නට වැතිරුණු විට “අම්මෙ අපි කවදද ගෙදර යන්නෙ?” යි පුතා අසයි.

      චන්දන ඉන්නේ කෝපයෙනි. අනාථ කඳවුරට ගෙනැවිත් බෙදා දෙන බඩු අරගන්නට ඔහු පෝලිමේ යන්නේ මහත් අකැමැත්තෙනි. කෑම, බීම හැර වෙනත් දේ වෙනුවෙන් ඔහු පෝලිමේ යන්නේ නැත.

      “අපි හිඟන්නො නෙමෙයි. අපට ඕව වැඩක් නැහැ,” ඔහු තරහෙන් කියයි.

      අනාථාධාර බෙදන පිරිසක් පැමිණියහොත් අසල්වැසි කාන්තාව දරු දෙදෙනා ද අමතක කර පෝලිමේ රණ්ඩු වන්නට යනු ඇත. ඇඟ පත හයිය හත්තිය ඇති පිරිමි ඇවිත් දෙන දේ උදුරාගෙන මෙන් රැගෙන යති. ඔවුන් ඇතැමෙක් ගංවතුරට හසු වූ අය ද නො වන බව අසල්වැසි නැන්දා කියයි. ගම් ගණනාවක මිනිසුන් ජීවත් වන කඳවුර අවුල් ජාලයකි. ග්‍රාමසේවක නෝනාට ඒ අවුල ලිහන්නට අමාරු ය. නැන්දා ඉන්න තැන වටේට ම බඩු ය. එහි නැත්තේ මොනවාදැයි තිලිණි කල්පනා කරයි. කිරිපිටි, පරිප්පු, සැමන්, සීනි, තේ කොළ, ඇඳුම්, කොපි පොත්, පෑන්, පැන්සල්, පැස්ටල්, සෙල්ලම් බඩු, අරවා මේවා හැම දෙයක් ම ඒ සිලි මළු තුළ ඇත.. ඇය යටට අඳින්නේ සායකි. එහෙත්, කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් ගෙනැවිත් දුන් පෑන්ටි කීපයක් ද ඇය ඉල්ලා ගත්තා ය.

      “දූට දෙන්න පුළුවන්.”

      දැන් ඇය සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන වයස ඉක්මවා ඇත. ඒවාත් ගන්නට ඇත්තේ දුවට දෙන්නට විය හැකි ය. එහෙත්, දුව කඳවුරට පැමිණ ඇය බලා, පොදියකුත් බැඳගෙන ගියා මිස ඇය කැටුව ගියේ නැත.

      අසල ගෙදරක තිලිණි නංගී දැන් පස් මස් ගැබිණියකි. ගැබිණි කාන්තාවන්ට රෝහල්ගත වන්නට යයි උපදෙස් දී ඇත. එහෙත්, එවිට ඇගේ අනෙක් දරු දෙදෙනා බලා ගන්නට වන්නේ සැමියාට ය. එතකොට ගංවතුරට හසු වූ ගෙදර පිරිසිදු කරන්නේ කවුරු ද?

      “බිම නිදා ගන්න, වාඩි වෙන්න, නැගිටින්න ගියාම එපා වෙනව අක්කෙ,” තිලිණි කීවා ය.

      කඳවුරේ ඇඳුමක් මාරු කර ගන්නටවත් පෞද්ගලිකත්වයක් නැත. කාමුක පිරිමි ඇස් හැමපැත්තෙන් ම විදුලි බුබුළු සේ දැල්වෙයි.

      කොහොම වුණත් ඒ දැන් ඔවුන්ගේ ගෙදර ය.

      “අපි යමු,” නයනා සැමියාගේ අතින් ඇල්ලුවා ය.

      “තමුසෙ යනවා, මට බැහැ,” ඔහු අත ගසා දැමුවේ ය. දැන් ඔහුගේ හොස්ස අගින් මැස්සා යන්නට බැරි ය. කඳවුරේ පිරිමියකු හිටි හැටියේ ඩෙස් පුටු පෙරළාගෙන පැන සිය බිරිඳට පහර දෙනු ඇය ඊයේ දුටුවා ය. අනෙක් අය ඔහු ඇද පැත්තකට කළ හ. කලබැගෑනිය නිසා එහි පැමිණි පොලිස් නිලධාරි මහතා සපත්තුත් දමාගෙන නයනලාගේ පැදුර මතින් ගියේ ය. ඒ සපත්තුවලින් මොන මොනවා පාගා තිබෙන්නට ඇද්ද?

      කඳවුරට ගියාත් හරි නෑවේ නැත. පාසලේ අලුතින් සවි කරන ලද ටැප් අසල ඉඳුල් හා චිරි චිරි ගා ඇඟිලි මතින් මිරිකෙන මඩ ය. නයනාගේ හිස කසයි. ඇය කෙස් අතරින් ඇඟිලි යැව්වා ය. එහි තෙල් ය. කකුල් ද කසයි.

      “දුව ගැන බයයි. අපි යමු. ගේ අස් කරන්න උදව් කරන්න ය කියලා අර උදව් කරන්න එන මල්ලිලාට කියමු.”

      දුව ගැන කියූ විට චන්දනගේ හිත වෙනස් වනු නයනාට දැනිණි.

      - අජිත් පැරකුම් ජයසිංහ

      Delete
    2. මේ වගෙ ලිපිවලට නම් ඒ තරම් ලංසු තියන්න බැරිවෙයි. සමරිසිකම ගැන පෝස්ට් එකක් දාල තිබ්බ ඒකනම් හොද ගානකට විකුනගත්තැහැකි

      Delete
  17. "ජනාධිපති, අගමැති, ඇමතිලා වතුරේ අමුඩ ගහගෙන මිනිස්සු කරතියාගෙන යනවා පේන්නේ නැත්තේ ඇයි?"

    බුකියේ මෝඩ බයියන් ඇතුළු බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි මෙය. රටකට ස්භාවික ව්‍යසනයක් වූ විට රටේ පාලකයින් එවැනි ස්ථාන බැලීමට සංචාරයක් යාම, දුකට පත්වූවන්ගේ දුක බෙදාගැනීම පැරණි සිරිතකි.

    එහෙත් ඒ හැමදෑම ගංවතුරේ බැහැගෙන නටනවාට වඩා ඒ මිනිස්සුන්ට වැඩ නැද්ද? හමුදාව මෙහෙයවීම, සම්පත් බෙදා හැරීම, රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීම සිදුකරන්නේ කවුද?

    දිස්ත්‍රික්කවල වඩ කටයුතු සම්බන්ධීරකරණය කරන්නේ මුදල් සම්මත කරන්නේ, මුදල් වියදම් කරන්න චෙක්පත් අත්සන් කරන්නේ කවුද?

    රටේ නායකයින් හා ඇමති මණ්ඩලය ඉන්නේ ඒවාට මිස, මඩේ බැහැගෙන බැරි වැඩ කරන්න නොවේ. ඔවුන් සිටින්නේ වැඩ කල හැකි, කලයුතු මිනිසුන්ගෙන් වැඩ ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයිමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමටයි.

    සභාපතිලා කුණු ට්‍රැක්ටර් එලවිය යුතු නැතුවා මෙන්ම රටක නායකයෝ ඉන්නේ ගෙවල් හෝදන්න, අනාත මිනිස්සුන්ට කන්න උයන්න, ගෙවල් හෝදලා දෙන්න නොවේ. ඒවා කරන්නට සූදානම් මිනිස්සුන්ට දිය යුතු පහසුකම් ලබාදීමටයි.

    ඒ නිසා කෝ සිරිසේන, කෝ රනිලා, කෝ අහවල් ඇමතියා කියමින් පෝස්ට් හදමින් මෝඩ බයියන් කාලේ කන්නේ නැතුව, ආපදා ඇති තැන්වලට ගිහිල්ලා පුලුවන් උදව්වක් කරන්න, නැතිනම් නෙළුම් යායේ අපි වගේ ආධාර ටිකක් එකතු කරන්න.

    නෙළුම් යායේ අපි !

    ReplyDelete
    Replies
    1. අයක් වැයක් නැති එකම හොර යායක්...

      Delete
  18. ලංකාවේ ආපදා ඇතිවීම නිරතුරුවම සිදුවේ. ඒවා කොතරම් සිදු වන්නේද යත් අපට ඒ සදහා කැබිනට් අමාත්‍යවරයෙකුද සිටි. මා හිතන හැටියට ලෝකයේ ආපදා බොහෝ සිදුවන බංගලාදේශය, ඉන්දුනීසියාවේ හෝ ටහිටියේ වත් ආපදා කලමනාකරණයට ඇමතිවරයෙකු පත්කර නොමැත.

    ආපදා කලමනාකරණය යනු ගං වතුරක් පැමිණි විට අමුඩයක් ගසාගෙන එයට පැනීමවත්, කුණු ගොඩක් පෙරලෙන විට එය පෙරලෙන්නට නොදී උරිහ තබාගෙන සිටීමවත් නොවේ.

    ආපදා කලමනාකරණයේ ප්‍රධාන අරමුණක් විය යුත්තේ ආපදාවක් සිදු වන්නට නොදී නවතා ගැනීමය. උදාහරණයක් වශයෙන් පසුගිය දිනක කළුතර සිදු වූ බෝට්ටු අනතුර ගත හැක. මෙතනදී මේ බෝට්ටු පෙරහැර සෑම වසරකම සිදුවන්නක් නම් ආපදා කලමනාකරනයේ යෙදෙන්නන් විසින් සිදුකල යුතුව තිබුනේ,

    A. බෝට්ටුවට ආරක්ෂා සහිතව රැගෙන යා හැකි ප්‍රමාණයක් පෙර නිර්නය කර ඊට වඩා ගෙන නොයාමට කටයුතු කිරීම.

    B. එම බෝට්ටු වල ඒ යන පිරිස් වලට අවශ්‍ය ප්‍රමාණයේ ආරෂිත උපකරණ තිබෙනවා දැයි සහතික කිරීම.

    C. එම බෝට්ටු පදවන්නන්ට ඒවා පැදවීමේ හැකියාවක් සහ පුහුණුවක් තිබේදැයි පරීක්ෂා කර බැලීම.

    වැනි දෑ සිදුකර ආපදාවක් සිදු වන්නනට තිබෙන ඉඩකඩ හැකි තරම් අඩු කිරීමයි.

    එහෙත් සමහර ආපදාවන්, විශේසයෙන්ම ස්වාභාවික ආපදා වැලැක්වීම ප්‍රායෝගික නොවේ. ගිනි කඳු පිපිරීම්, භූ චලන, ජල ගැලීම් සහ නාය යෑම් වැනි උපද්‍රව මේ ගණයට අයත්ය. මේවායින් අපට බොහෝ විට බලපාන්නේ - මීතොටමුල්ල වැනි අපිම හදාගත් ඒවා නොවන්නට ගං වතුර සහ නාය යෑම්ය. මෙයින් ගං වතුර ඇත්තෙන්ම නොයෙකුත් ඉංජිනේරු ක්‍රම යොදා වලක්වා ගැනීමට පුලුවන. වැස්ස වැඩි වී උතුරන ගඟක් රටේ එක් පැත්තක තිබෙනවා නම් රටේ තවත් පැත්තක වැස්ස අඩු නිසා සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා ජල පරිමාව අඩු ගඟක් තිබේ නම්, මෙය සෘතුමය ආකාරයට සිදු වන්නේ නම් ජලය වැඩි ගංඟාවෙන් ජලය අඩු ගංඟාවට ගුරුත්ව බලයෙන් ජලය ගෙන යා හැකි ඉංජිනේරුමය ක්‍රමයක් ඇති කිරිම මෙයින් එක් ක්‍රමයකි.

    එහෙත් මෙවැනි ක්‍රම සදහා විශාල ආයෝජනයක් අවශයයයි. ඒ ආයෝජනයටත් වඩා එඩිතර, නිර්මාණශීලී එමෙන්ම දුර දක්නා නායකත්වයක් තිබිය යුතුය. හැම දෙනාම සතුටු කරන්නට උත්සාහ කරන නායකයන්ට මෙවැනි දේ කිරිමට හිත හදා ගැනීමටවත් නොහැකිය. ලී ක්වාන් යූ එසේත් නැත්නම් අඩු තරමින් මහාතීර් මොහොමඩ් වැනි වූ නායකයෙකුවත් සිටිය යුතුය. ලංකාවේ නම් මෙතෙක් සිටි නායකයන් ගෙන් එවැන්නක් හිතන්නටවත් පුලුවන් UNP ඩී.එස්. සේනානායක හෝ UNP ගාමිණී දිසානායක වැන්නන්ය. (දැන් නම් රනිල් අගමැතිතුමා වැන්නන්ය).

    පසු ආපදා කලමනාකරණය මෙයට වෙනස්ය. ගං වතුර හෝ නාය යාම් සිදු වූ පසු එයින් අසරණ භාවයට පත්වන පුරවැසියනට සහන කටයුතු සිදු කිරීම හා හැකි තරම් ඉක්මනට ඔවුන් පෙර සිටි තත්වයට පත් කිරීම ආපදාවේ මෙම අදියරේ ප්‍රධානතම පරමාර්ථය විය යුතුය. මෙම කාලයේ බොහෝ දෙන සිදු වූ අපදාව හා ඉන් ඇති වූ නොයෙකුත් මිනිස් පීඩා නිසා ව්‍යාකූල තත්වයට පත්වේ. එකිනෙකාට වැරදි පැටවීම ආපදා කලමනාකරණය නිසි අයුරින් ඉටු නොවන්නේ යැයි චෝදනා එල්ල කිරීම සහ තමන් හැකි පමණින් ආපදාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීමට උත්සාහ කිරීම වැනි දෑ සිදු වන්නට පටන් ගනී.

    - Luxman Ilangacorn

    ReplyDelete
  19. සංග්‍රාම විද්‍යාව පුහුණුවන විට යුද්ධයෙහි මූල ධර්ම දහයක් මුල් කරගෙන එම අභ්‍යාසයන් කරනු ලබයි.

    A. අරමුණෙහි සිටීම.
    B. කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උදව් උපකාර කර ගැනීම.
    C. ඉක්මනින් වෙනස්වීමේ හැකියාව.
    D. ධනාත්මක චින්තනය පවත්වා ගැනීම.
    E. මෙහෙයුම්වල ආරක්ෂාව.
    F. සතුරා පුදුමයට පත් කිරීම (Surprise).
    G. අවශ්‍ය තැනට තමාගේ බලය යෙදවීම.
    H. වඩාත්ම කාර්යක්ෂම ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම.
    J. මෙහෙයුම් නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව.
    K. ආක්‍රමනික හෝ ධනාත්මක ලෙස මෙහෙයුම් කිරීම.

    මෙම මූල ධර්ම මත පුහුණු වූ සංවිධානයක් ආපදා කලමනාකරණයට වෙසෙසින්ම නිර්මාණය කරන ලද්දක් ලෙස පෙනේ. ඇත්තෙන්ම තොරතුරු එකතු කිරීමද මෙයට ඉතා වැදගත්ය. හමුදාවල බුද්ධි යන වචනය පාවිච්චි කලද intelligence යන වචනයේ තේරුම පාවිච්චි කල හැකි තොරතුරු යන්නයි. පසු ආපදා කලමනාකරණයේදී ප්‍රධානතම අවශ්‍යතාවයක් වනුයේ පාවිච්චි කල හැකි තොරතුරුය. හමුදා සාමාජිකයන් මේ සදහාද හොදින් පුහුණු කර තිබේ.

    මෙයට අමතරව ත්‍රිවිධ හමුදා සතුව මෙවැනි අවස්ථාවලට මුහුණදීම සදහා අවශ්‍ය තරම් උපකරණ තිබේ. විශේෂයෙන්ම අවුරුදු 30 ක දරුණු යුද්ධයකින් පසු එකතුවී ඇති ආම්පන්න සහ උපකරණ ඕනෑම රටක කුඩා හමුදාවකට ඊර්ෂියා උපදවන තරම්ය.

    මෙවැනි ත්‍රිවිධ හමුදාවක් මෙවැනි ආපදා කලමනාකරණයන් සිදු කරන්නට හොඳම සංවිධානය නොවන්නේ කෙසේද? පුහුණුව, නායකත්වය, උපකරණ සම්පාදනය සහ ගැලපීම ඉහටත් උඩින්ය. එහෙත් එම හමුදා මෙවැනි අවස්ථාවක යෙදවිම මිට වඩා මනා සංවිධානයකින් කල යුතුව ඇත්තේය.

    උදාහරණයකට මෙවර ගං වතුනේ හා නාය යෑමෙන් ප්‍රධාන වශයෙන් විපතට පත්වූයේ රත්නපුර, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්ය. කොළඹ මෙවර එතරම් අපහසුතාවයට මුහුණ දුන්නේ නැති වුවද කොළඹත් මේ කණ්ඩායමට ඇතුලත් විය යුතුය.

    මා යෝජනා කරන්නේ මෙම දිස්ත්‍රික්ක පහ ත්‍රිවිධ හමුදා හතරේ ආපදා කලමනාකරණය සදහා බෙදා දීමයි. කොළඹ සහ කළුතර නාවික හමුදාවටද, රත්නපුර සහ මාතර යුධ හමුදාවටද, ගාල්ල ගුවන් හමුදාවටද, ලබා දීම සුදුසු වන්නේ එම හමුදාවල ප්‍රධාන පහසුකම් එම දිස්ත්‍රික්කවල තිබීම සදහා සලකා බලාය.

    එම හමුදාවනට මෙම දිස්ත්‍රික්ක සදහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කල හැකිය. මෙවැනි ආපදා සිදුවන්නේ කලාතුරකින් බැවින් එම නිලධාරීන් එම දිස්ත්‍රික්කයේම සිටීම අත්‍යවශය නොවේ. උදාහරණයක් වශයෙන් නාවික හමුදාවේ බටහිර ආඥාපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයටද, දකුණේ ආඥාපතිවරයා කළුතර දිස්ත්‍රික්කයටද, යෙදවිය හැක. ඔවුනට තමන්ගේ දිස්ත්‍රික්කයේ තොරතුරු එක්රැස් කරමින් සන්නිවේදන ජාලයන් ගොඩනගමින් සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වමින් ආපදාවක් සිදු වූ විට එයට කෙසේ මුහුණ දෙන්නේ දැයි සැලසුම් සකස්කර කලින් කල පුහුණුවීම් සහ පෙර පුහුණු පවත්වමින් ආපදාවන්ට මුහුණදීමට සූදානම් විය හැක.

    මෙවැනි සංවිධානයක් ඇති කිරීමෙන් පහත ප්‍රයෝජන ලබා ගැනීමට පුලුවන.

    A. ආපදාව පටන් ගන්නා විටම එයට මුහුණදීමේ ක්‍රියාකාරකමද පටන් ගනී.
    B. ආපදා කලමනාකරණ ක්‍රියාවලිය මනා සංවිධානයකින් පවත්වාගෙන යාමට එක් ස්ථානයකින් ක්‍රියාත්මක වෙයි.
    C. සෑම සියලු ක්‍රියාවක්ම එක් ස්ථානයකින් සම්බන්ධිකරණය වේ.
    D. බොහෝ දෙනෙකු එකම දෙය කරන්නට යන්නේ නැත. එමනිසා නාස්තිය අඩුවේ.
    E. මුලු දිස්ත්‍රික්කයේම ක්‍රියාකාරකම් වලට වග කියන්නේ එක් පුද්ගලයෙකි.
    F. පිටතින් එන උපකාර හා ආධාර ප්‍රදේශය ගැන දන්නා එක් පුද්ගලයෙකු මගින් සම්බන්ධීකරණය වේ.
    G. ආපදාවට ලක්වන නොයෙකුත් ප්‍රදේශවල පුද්ගලයන් ගං වතුරකදී එකතුවිය යුත්තේ කොතැනකද? එම ස්ථානයේ සිටින රජයේ නිලධාරියා කවුද? ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? යන සියලු දත්ත දිස්ත්‍රික් සංවරධන නිලධාරියා ලග තිබේ.
    H. දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පසු ආපදා කලමනාකරණයට යොදා ගත හැකි සම්පත් පිලිබඳ විස්තර එක් තැනක තිබේ.
    J. ආපදාවට ලක් වූවන්ට උදව් කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සම්බන්ධීකරණ කාර්යාලය හා සාකච්ඡා කර ක්‍රියාත්මක විය හැකිය.
    K. තම තමන්ගේ දිස්ත්‍රික්කයේ ආපදා කලමනාකරණය හොදින්ම කිරිමට ඇති උනන්දුව නිසා එම සම්බන්ධීකරන නිලධාරීන් අතර සෞඛ්‍ය සම්පන්න තරඟයක් ඇති වීම.

    මේවාට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන මෙවැනි යෝජිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ ක්‍රමවේදයකින් ලබාගත හැක්කේය. මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට සමහර විට ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර යම් අකමැත්තක් ඇති වන්නට ඉඩ තිබේ. ඒ නිලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ ප්‍රදේශයේ බලයේ ඛාදනයක් ඇතිවේදැයි යන සැකය ඉස්මතු වීමයි. නමුත් එවැනි සුලු බල අරගල වලට වඩා අප සියලු දෙන උත්සුක විය යුත්තේ මෙවැනි ආපදා අවස්ථාවක එහි කෘරත්වයට මුහුණ දුන් ජනතාවට හැකි උපරිම අයුරින් උදව් කර ඔවුන්ගේ ජීවිත යතා තත්වයට පත් කිරිමයි.

    එසේ කිරීමට නම් අපි මේ සදහා අප සතුව ඇති හොඳම අවිය මුලු බලයම යොදා යෙදවිය යුත්තේය.

    Luxman Ilanngacorn
    Former Navy Officer
    UNP supporter

    ReplyDelete
  20. අධික වර්ෂාව නිසා රට පුරා දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 202ක් දක්වා ඉහල ගොස් තිබේ.

    පුද්ගලයින් 96ක් තව දුරටත් අතුරුදහන්ව ඇති අතර 629,742ක පිරිසක් මේ වන විටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ReplyDelete
  21. සාරස දන්ගොතෝ

    මෙරටට ඇති වූ ගං වතුර ආපදා තත්වයට හේතු වූයේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ අවිධිමත්ව ඉදි කරනු ලැබූ අධිවේගී මාර්ග බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි කිහිපයකම පුවත් පල කර ඇත.

    එම අධිවේගි මාර්ග ඉදිකිරීමේදී පහත්බිම් හරස් වීමෙන් මෙම ගං වතු තත්වයන් ඇති වූ බවද ඒවායේ සදහන්ය.

    කෙසේ වෙතත් රත්නපුරයේ ඇති වූ දැවැන්ත ගංවතුර තත්වය මෙන්ම ගිය වසරේදී කැලනි ගං මිටියාවතේ ඇති වූ ගංවතුර තත්වයට අධිවේගී මාර්ගහන්හි ඇති සම්බන්දය කුමක්දැයි ඒවායින් පැහැදිලි කර නැත.

    ReplyDelete
    Replies
    1. මුං හැමෝම රට ගත්තෙ දාහක් බොරු කියල කියල දොබෙන් යන්න රට කොරන්නම් කියල හිතාගෙන..

      දැන් ගලේ මොකක්ද කරපු බළලුන්ට වෙච්ච දේ වෙලා දඟලනවා.

      Delete
    2. මේ රටේ ඔක්කොම වැරදි කරලා තියෙන්නේ රාජපක්ෂ, යහපාලන මහා එවුන්ගේ ගෑනුන්න්ට, දුවලට ළමඉ හම්බවෙන එකත් මහින්ද නිසා කියවී, පිස්සු නැත්නම් හොදා අපට...!

      Delete
  22. දන්ගොතෝ,

    "හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබේ!" යැයි කියමනක් ඇත. ඉන් අදහස් කෙරෙන්නේ, කෙතරම් නරක දෙයකින් වුව, යම් ආකාරයක හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකි බවයි.

    "පර්සි මහෙන්ද්‍ර රාජපක්‍ෂ පල් හොරා නැවත දේශපාලනයට පැමිණියොත් හොඳය!" කියා 2015 අප්‍රියෙල් මාසයේ දී ම, එනම් ජනාධිපති ඡන්දයෙන් ඔහු පැරදී පලා ගොස් මාස තුනක් ගත වෙන්නටත් පෙර, සටහනක් ලියා පළ කළේ ද, මේ කරුණ ම, එනම් කළු වලාවේ ඇති රිදී රේඛාව මා දුටු, නිසා ය.

    බයි වහලුන් සිය ගණනක් ජීවිත අකාලයේ නැතිවීම පිළිබඳවත්, දේපල හානි නිසා ජීවත්වෙන අයට සිදුවෙන පාඩු සහ අපහසුතා ගැනත් දුක් වෙන අතරතුර කාලකණ්ණි සතුටක් ලබමින් මා මේ ගංවතුර ව්‍යවසනය නිසා ඇති වී තිබෙන යහපත් අතුරුඵල ලෙස දකින්නේ මේවා ය.

    1. කේන්දරකාර හොරුන් ගේ පුකත්වය හෙළිදරව් වීම නිසා ඊට සිනාවිමට හැකිවීම.

    2. මිත්‍යාදෘෂ්ඨික දෙයියන් අදහන බයියන්/ බයි වහලුන් ගේ ඉච්ඡාභංගත්වයට සිනාවිමට හැකිවීම.

    3. බයි වහලුන් ඡන්දෙ දෙන මරා ඇතුලු මලබද්දේ දේශපාලුවන් ගේ සැබෑ ජනතාවට සේවය කිරීමේ අභිලාෂය හෙළිදරව් වීම නිසා ඊට සිනාවිමට හැකිවීම.

    එක් පින්තූරයකින් වචන දහසක් පැවසෙයි යන්න සත්‍යයක් නිසා, වැඩිදුර නොලියමි.

    -රසිකොලොජිස්ට්

    ප/ලි
    අවාසනාවට මෙන්, මීට වසර දෙක හමාරකට පෙර මා සිඩ්නි නගරයේ දී දුටුවේ මීට වඩා වෙනස් තත්වයකි. එනම්, අනතුරු අතරේ තවදුරටත් දෙයියංට ස්තුති කිරීමයි!

    https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html

    ReplyDelete
  23. සාරස

    විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් විසින් අත්අඩංගුවට ගැනීම සදහා රට පුරා සොයමින් සිටියත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලඩොගඅත්තේ ඥාණසාර හිමියන් මෙතෙක් සොයා ගත හැකි වී නැත.

    උන් වහන්සේට රටින් පිටවීමද තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් පනවා ඇත.

    පොලීසියේ රාජකාරියට බාධා කිරීම, ජාතිවාදය ඇතිවන ප‍්‍රකාශ සිදුකිරීම ආදී කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලීසි විසින් කැදවා තිබුනද උන් වහන්සේ මෙතෙක් ඒ සදහා සහභාගී වී නැත.

    මේ අතර අද දිනයේ ඥාණසාර හිමියන්ට එරෙහිව පැවති නඩුවකට උන් වහන්සේ පෙනී නොසිටි අතර උන් වහන්සේ අසනීප තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි නීතීඥවරයා විසින් දැනුම් දුන්නේයෙ.

    ReplyDelete
  24. සාරසතුමනි

    රජයෙන් නිසි කළමණාකරණයක් වුනානම් අඩුම තරමින් මරණ ටිකවත් මීට වඩා අඩු කරගන්න තිබුනා. වහා ඉවත් වෙයව් කිව්වට ඉවත් වෙන්නේ කොහාටද කියලා කියන්න තරම් හැකියාවක්වත් උන්ට තිබුනේ නෑ. දැන් කියනවා මිනිස්සු ඉවත් වුනේ නෑලු එකලු මෙච්චර විනාශයක් වුනේ කියලා. අනික ගං වතුර අරෙහෙ එනකොට, මෙහෙන් හෝ ගාලා වහිනකොට මිනිස්සුන්ට ඉවත් වෙන්න කියලා වැඩක් තියනවද? ඕවා කොච්චර ප්‍රායෝගිකද?

    ආපදා කළමණාකරණ මධ්‍යස්තානය කෙරුවේ මැරිච්ච මිනිස්සු ගාන ගැන ගැන අපිට කියන්න එක විතරයි. රටේ මාධ්‍ය ටිකයි, ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වුනු සමිති, සමාගම්, ආයතන ටිකයි නැත්නම්.. මීට වැඩිය නෑමක් නානවා..

    දැන් වැහැලා ඉවරයි, වතුර බැහැගෙන යනවා.. ඊළඟට කඳු නාය යන්න පුළුවන්.. රෝග පැතිරෙන්න පුලුවන්...ඉඳලා හිටලා නිකන් පොඩි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරණවට වැඩිට DMC වෙන දෙයක් ඒතරම් පේන්නෙ නෑ...

    ReplyDelete
  25. දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර දක්වා දිවෙන විට ගංගා ඇල දොළ රාශියක් පසු කරමින් ගමන් කරනු අපට දක්නට ලැබෙනවා, එමෙන්ම ජලය බැසයන පහත්බිම්ද පසු කරමින් මෙසේ දිවෙන මාර්ගය සකස් කිරීමේදී කල ප්‍රධාන වරදක් නෙළුම්යායේ යහපාලන ඉංජිනේරුවන් හෙළි කරනවා, එනම් මෙම මාර්ගය ඇස්තමේන්තු වලට අනුව ඉදිකල යුතුව තිබුනේ කොන්ක්‍රීට් කණු මත වුවත් එය එසේ ඉදි නොකර වියදම අවම කිරීම සඳහා පස් දමා ඒවා තලමින් අත්‍යවශ්‍ය ගංගා සහ ඇල මාර්ග වලට පමණක් එසේ කණු දමා සකස්කළ බවයි. මේ හේතුවෙන් සාමාන්‍ය පරදී ගලා යන ජල මාර්ග වල ජලය බැස ගියත් ජලය වැඩි වූ විට ඒවා සාමාන්‍ය ඇල මාර්ග වලින් උතුරා ගිය පසු ඒවා ජලාශ වල බැම්මට ජලය එකතු වනවාක් මෙන් අධිවේගී මාර්ග බැම්මට ජලය එකතු වි මෙසේ මහා ගංවතුර ඇති වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

    මෙම කේධවාචකයට ප්‍රධාන හේතුව මේ අනුව අධිවේගී මාර්ගය නිසි තාක්ෂනය අනුව ඉදි නොකිරීම බව පිළිගැනීමට අපට සිදුවනවා. කෝටි ගණන් වැඩි වැඩියෙන් මහජන මුදල් මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කරන බව පෙන්වමින් බාල තත්වයෙන් ඒවා ඉදිකර ඉතුරු මුදල් තමන්ගේ සාක්කුවට දමාගත් රාජපක්ෂ පාලනය අද මේ සිදුවන ව්‍යසනයන් දෙස කිඹුල් කඳුළු හෙලමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ රෙදි ඇඳගෙනද යන්න ජනතාව ලෙස අප සන ප්‍රශ්නයයි.

    නෙළුම් යායේ අපි !

    ReplyDelete
  26. 😂😂😂 සා රස තුමෝ. නමත් එක්කම දැම්මනං තමයි හොඳ. ආදාර කියන්නෙ එල බිස්නස් එකක්.

    රවී තුමා කිව්ව රටවල් 22ක් මුදල් හා ද්‍රව්‍ය ආදාර දුන්න කියල. අප්පට බොල. පක්කොත් ඩොලර් බිලියන 200ක් දීල. ඒත් මරනෙකට ලක්ෂයයි. ඒත් රාජිත ගේ සැත්කමට මවුන්ට් එලිසබෙත්.

    දැන් ඉතිං රටවල්වල ඉන්න සුද්දො අන්දල සල්ලි ගරාගන්න බැරි නිසා හොරු ෆුල් නන්නපොල් වෙලා ඉන්නෙ සා රස තුමෝ.

    ReplyDelete
  27. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමරකිවේ මේරිලන්ඩ්හි ප‍්‍රකට රෝහලකට ඇතළු කර ඇති බවට වාර්තා පලවෙයි.

    සමීප ඥාතීන් කිහිප දෙනෙකුද අගමැතිවරයා සමග එහි ගොස් සිටී.

    කෙසේ වෙතත් අගමැතිවරයාට ඇති අසනීපය කුමක්දැයි කිසිදු තොරතුරක් නැත.

    ReplyDelete
    Replies
    1. Anal cancer
      Who is at risk?

      Infection with the human papilloma virus (HPV) increases the risk of anal cancer. HPV risk is increased by having anal sex and having many sex partners. Smoking also increases your risk for this cancer. Another risk factor is a weak immune system because of HIV infection or other factors.

      Delete