Sunday, May 7, 2017

ප්‍රාඥයා කලවැදි ප්‍රහාරයකට ලක්වීම




කොලඹ ප්‍රාඥයා හෙට සවස හදිසි කලවැදි ප්‍රහාරයකට ලක් වී ඇමතිකම නැති වී යෑමේ අනතුරකට පත් වීමට නියමිත බව එහෙන් මෙහෙන් කියවේ. කතාවේ සත්‍ය අසත්‍යතාවය නොදනිමි. 

කෙසේ වෙතත් ඔබට සුභ ගමන්!

19 comments:

  1. Lol. Anyway, the intellectual is better than the palm civet.

    ReplyDelete
    Replies
    1. Trouble is that Hon Wickramasinghe has developed a taste for ""Kopi Luwak"" all of a sudden...

      // Kopi luwak , or civet coffee, refers to the coffee that includes part-digested coffee cherries eaten and defecated by the Asian palm civet //



      Therefor Hon WIckramasinghe needs Mr Fonseka at hand... feed him some coffee beans and, well, you do understand the rest, don't you???

      // https://en.wikipedia.org/wiki/Kopi_Luwak //

      Delete
  2. Sinhala missing...

    Oya kalaweddawa mata penne trojen horse kenek wage...
    Idiriya balamu...

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඉදිරියේ දී බලමු ගරු ලොකු පුතා තුමෝ...

      Delete
  3. What will happen to the Mathugama Pra(a)gnaya?

    ReplyDelete
    Replies
    1. He will be the next boy-toy of Hon Mangala Samaraweera

      Delete
  4. හුරේ ඩීල් දාසයා ආණ්ඩුවෙන් යනවද? මේ වෙලාවේ මරා කරන්න පුළුවන් ලොකුම හානිය තමයි ඩීල්දාසව රැපින් පේපර් එකක ඔතලා මරාට බාර කරන එක. ජයවේවා ෆොනී.

    ReplyDelete
  5. Good riddance to bad rubbish.

    යන එකමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. යන එකමයි හොඳ...x2!

      Delete
  6. කලවැද්දා සූක්ෂම විදිහට යමපාලනේ ප්‍රහාරයට අහුවෙන දවසත් වැඩි ඈත නෑ වගේ. කලවැද්දා ටොයිලට් පේපර් එකක් වගේ රනිල් විසිකරනවට මෙන්න කැට...!

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවට එකඟයි ගරු නොකී කතා තුමෝ..

      Delete
    2. නීතිඥ්ඥ විජේදාස ලියනආරච්චි ව පැහරගෙන් යාම, වද දීම,මරා දැමීම, මල් ශාලාවෙන් මිනිය පහරගෙන ගෙන ගොස් වීරකැටියට බාරදීම දක්වා සියළුම දේ සිදු වුනේ රනිල්ගේ අද්‍යක්ශනයෙන් බව ඒකාලේ හිටපු හැමෝම දන්නවා.
      නමුත් නඩුව යන කොට රනිල් කලේ ඉතුරු කට්ටියව පාවිච්චි කරල ඒකට කරවිටගේ දර්මදාස කියන පොලොස් කාරයව කොටු කලා. අන්තිමට දර්මදාස උසාවියේ විශේශ ප්‍රකාශයක් කරන්ඩ ලැහැස්ති උන දවසේ උදේ, තමුන්ටම වෙඩි තියා ගෙන මලා (වගෙ පෙන්නුවට මිනිහව මරල දම්ම. පොලීසියෙන් වැඩ තහනම් වෙලා ගෙදර හිටපු එකෙක්ට පිස්තෝලෙ ලැබුනෙ කොහෙන්ද කියල බැලුව නම් වැඩේ සුල මුල හොයා ගන්ඩ තිබ්බා)

      මෙවරත් විරුද්ධ වාදියෝ ටික මරන්ඩ මේ මෝඩයාව පාවිච්චි කරල ටොයිලට් පේපර් එක වගෙ විසික් කරයි. මෝහය,ද්වේශය,භය කියන තුනෙන්ම අන්තයට ගිය එකෙක්ගෙන් ඔනෙ තුප්පහි වැඩක් කර ගන්ඩ පුළුවන්.

      Delete
  7. යහපාලනයට හිටපු ලොකුම කොඩිවිනය මේ කියන කොලඹ ප්‍රාඥයා යැයි කියන විජේදාස රාජපක්ෂ . මොහු ඇවන් ගාඩ් එකෙන් සල්ලි අරගෙන කේස් එක ක්ලෝස් කලා . මහරජාගේ සුපිරිම ආරක්ෂකයා මොහුයි . එසේ වනවානම් වර්තමාන පාලනය වඩාත් ශක්තිමත් වේ

    ReplyDelete
    Replies
    1. AnonymousMay 7, 2017 at 9:18 AM
      //විජේදාස රාජපක්ෂ . මොහු ඇවන් ගාඩ් එකෙන් සල්ලි අරගෙන කේස් එක ක්ලෝස් කලා//

      වහපාලනය යටතේ නීතිය ස්වාදීනව ක්‍රියාත්මක වෙනව නම්, අර හිටපු අරක්ශක ලේකම්, හිටපු නාවික හමුදාපති වරු උසාවි ගෙනියන්ඩ ඉස්සෙල්ල මේ මනුස්සයව උසාවි දාන්ඩ එපැ‍යි.

      වහපාලනේ යටති උසාවිය ස්වාදීන් වුනා කියන්නේ පට්ට කෙබරයක් කියන එක නේද ඔබ තුමා ඔය කියල තියෙන්නේ ?

      Delete
  8. සාරසා බුවා, මාතෘකාවට අදාළ නැතත් යහපාලන රජය වෙනුවෙන් රෙදි නැතුව අමු හෙළුවෙන් කඩේ යන ගොබ්බයින්ගේ දිවග තිබෙන ප්‍රධානතම ටොම්පචයක් වූ ණය උගුල් ටොම් පචේ හෙළිවෙනවා 2016 මහ බැංකු වාර්තාවෙන්. මේ ඔබගේ අවධානය පිණිසයි සාරසා බුවා තුමෝ;

    ශ්‍රීලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාව 2016 පසුගිය දා නිකුත් කල අතර එහි අවසාන කොටස වන විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය යටතේ රාජ්‍ය මූල්‍ය අංශය- 7වෙනි සංඛ්‍යා සටහන පිටුවේ රාජ්‍ය ණය ලෙස දේශීයව හා විදේශීයව ගත් ණය ප්‍රමාණයත් එය රටේ සමස්ථ දල දේශිය නිෂ්පාදනයෙන් කොපමණ ප්‍රතිශතයක් ද යන්නත් ඇතුළු වැදගත් කරුණු රාශියක් සඳහන් කොට ඇත. මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මෙතනින්

    එම වගුවේ ශ්‍රීලංකාවේ ආණ්ඩු 1950 සිට දේශීය හා විදේශීයව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් මිලියන වලින් සටහන් කොට ඇති අතර එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දල දේශිය නිෂ්පාදනයෙන් කොපමණ ද යන්න අවසාන තීරුවේ සඳහන් කොට ඇත.

    1950 දි ඩි එස් සේනානායක රජය ණය ගැනීම ආරම්භ කොට ඇති අතර එම වසරේ දි රුපියල් මිලියන 654 ක් ලබා ගත් අතර එය ශ්‍රීලංකාවේ. දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 16.9% ක් විය.

    1956 දි එනම් එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක යුගය ආරම්භ වුයේ එම ප්‍රමාණය මිලියන 1,208 කින් ය, එය එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 23.7% ක් විය.

    1970 දි ඩඩ්ලි සේනානායක රජය සිරිමා බණ්ඩාරනායක මැතිනියට ආණ්ඩුව භාරදෙන විට රාජ්‍ය ණය දේශිය හා විදේශීය මිලියන 8,689 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 63.6% ක් විය.

    සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1977 දි ජේ ආර් ජයවර්ධන රජය වෙත රට භාර දෙන විට සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය මිලියන 24,985 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 68.6% ක් විය.

    රනිල් ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂය රජය 1994 දි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය වෙත ආණ්ඩුව භාර දෙන විට රාජ්‍ය ණය දේශිය හා විදේශීය මිලියන 550,921 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 95.1% ක් විය.

    2004 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත භාරදෙන විට විට ශ්‍රීලංකාවේ රාජ්‍ය ණය දේශිය හා විදේශීය රුපියල් මිලියන 2,139,527 ක් වු අතර එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 102.3% ක් විය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2014 දි ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත භාරදෙනවිට රාජ්‍ය ණය දේශිය හා විදේශීය රුපියල් මිලියන 7,390,899 කි. එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 71.3% ක් විය.

    රනිල්- මෛත්‍රී හවුල් ආණ්ඩුව පසුගිය වසර දෙක අවසානයෙදි එනම් 2016 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ණය දේශිය හා විදේශීය මිලියන 9.387,303 ක් දක්වා සීයයට 27% කින් එනම් 1950 සිට 2014 දෙසැම්බර් 31 වෙනිදා තෙක් තිබු සමස්ථ ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 2,000කින් ඉහළ දමා ඇත, එය ශ්‍රීලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 79.3% ක් දක්වා ඉහළ ගොස් ඇත. සාරසා බුවා තුමා මේ ගැන ලියන්නෙ නැතෙයි?

    ReplyDelete
  9. ඔය කියන ප්‍රාඥයා ඇතුළු අනෙකුත් සියලු ප්‍රාඥයන්ටත් කලවැදි ප්‍රහාරයක් ලැබී නිවන් සුව ලැබෙනවානම් රටට කෙතරම් සෙතක්ද.

    ReplyDelete
  10. මේ කියන කොලඹ ප්‍රාඥයා යැයි කියන කෙනා සිනුවර රසිකලොජි ලියන්නා හා සමානද

    ReplyDelete
  11. සාරස ලංකාවේ මරාවාදී සෙට් එක ගිය අවුරුද්දේ බ්‍රෙක්සිට් සහ ඇමරිකන් ඡන්ද ප්‍රතිඵලවලින් ෆෝම් වෙලා මහින්ද නැවතත් බලයට පත් වෙයි කියලා කෙළ හලා ගෙන බලන් හිටියට ඊයේ ප්‍රංශයේ (සහ මීට සති කිහිපයකට කලින් නෙදර්ලන්තයේ) ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්වන්නේ ලෝක දේශපාලනය තුළ ස්වෝත්තමවාදයට ඉඩක් නැහැ කියල යි.

    අපේ සිංහල බ්ලොග් හිමිකරුවා වන ඉන්ටපොල් රෙඩ්-නෝටිස් සම්මානලාභී ගරු "චන්දිම විතානච්චි" ලොක්කට නම් යන්තම් ජාමෙ බේර ගන්න පුළුවන් වුණු හැඩයි.

    //Le Pen has promised extra defense spending on top of hiring 15,000 new police officers and another of her policies would lead to foreign criminals being expelled from the country.//

    She has vowed to immediately expel all foreigners identified on a French security services watch list for radicalization and to strip people suspected of extremism of their French nationality.

    සාරස මේ ගැන කියන්නෙ මොකක් ද?

    ReplyDelete