Thursday, June 1, 2017

අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හට ඉක්මන් සුවය පතමු!

 සිංහල බ්ලොග් ලියන කියවන අප සැමට මහෝඝයක් වූ භාශා විශාරද අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන්  අසනීපයෙන් පෙලෙනා බැවු සැල වී අප මහත් කණගාටුවකට පත් වුනෙමු. එතුමන් හට ඉක්මන් සුවය ලැබේවා යැයි ප්‍රාර්තනා කරමු!
 
Dear Dr Kumar Kaluarachchi,

It is with some real relief that I bring this news from the southern part of England. The imminent recovery of our mentor, teacher, colleague, and erstwhile friend Dr Bandula Kudalagama from a serious pneumonia is something I wish to share with you and other well-wishers including Pradeep A Jayatunge.

Dr Kudalagama has been on ventilator for several days, and we were able to wean him off the ventilator last evening. He has achieved the haemodynamic stability without the aid of inotropic medications, and is currently on the continuation of intravenous antibiotics. Further investigations are planned to elucidate a possible underlying pathology predisposing him to thrice recurring left-sided pneumonia since fall. Dr Wickremadithya, a specialist in pulmonology, and a group of intensivists are taking care of Dr Kudalagama at the moment. An extensive haemotalogocal assessment will be carried out in the due course.

On behalf of Kudalagama family, I wish to thank Dr Kaluarachchi for his enormous moral support in his friend's illness. Thank you so much. Dr Sera, the wife of Dr Kudalagama, acknowledges Pradeep's email of good wishes, and hopes to let her husband know about it sooner. I wish to thank the anonymous comment writers for their tremendous encouragement through their malicious, slanderous, scornful, wrathful, insulting, scourging, cursing, vengeful, revengeful, and hateful greetings. Thank you so much. 'But man is not made for defeat,' said Ernst Hemingway, 'A man can be destroyed but not defeated.' It is ironic in deed that the self-acclaimed Sri Lankan Godfather of Hemingway has forgotten his champion writer's famous saying!

Regards,

Segiriye Keerale.
ReplyDelete
Replies
  1. @Mr.Keerale of Sigiriya,
    Thank you for the information.
    Delete
     
  2. Dear Mr Keerale,

    Thank you very much for bringing the good news. Yes, as you clearly stated, Dr Kudalagama is our mentor, teacher, colleague, and erstwhile friend. In addition to that, he managed to bring a gold standard to Sinhala Blogging, with his beautiful use of Sinhala Language and deep knowledge in any chosen field.

    I am sure Dr Kudalagama, with the help of you and few of his close associates managed to bring in a great readership to this blog, making it one of the best performing Sinhala Blogs. I know for sure that most folks drop in here just to read what Dr Kudalagama has written.

    As you clearly mentioned, anonymous comment writers made loads of malicious, slanderous, scornful, wrathful, insulting, scourging, cursing, vengeful, revengeful, and hateful comments to Dr Kudalagama's responses. While some of them are clearly hawing a big grudge against Dr Kudalagama, I feel that most of others wanted to provoke the great man just to see beautiful responses to the stones they pelted.

    Dr Kudalagama is a great person and a sea of Knowledge. I do pray and wish a very speedy recovery for him.

    Mr Keerale,
    Please give my regards to Dr Sera. Please inform her that we shall carry on with the battle Dr Kudalagama started and never let his "opponents" to concur the Sinhala Blog-sphere.

30 comments:

  1. Thank you Hon. Saraas. I am very happy and relieved to hear that Dr.K is on the mend.

    I don't know exactly what Dr. K's political affiliations are and do not follow his comments in this blog as diligently as some do. As you know, I do not take comments of opponents or proponents of anyone, and even moderates, in this blog seriously. Conflict, although entertaining in small doses, becomes tedious and boring when carried to extremes. Also, I am too individualistic to belong to any camp, irrespective of my personal likes or dislikes regarding individuals.

    However, I do follow the Public Sphere blog very keenly and await with great eagerness any posts therein. Dr. K's writings there are among the best researched, analyzed and presented scholarly products I have ever come across. He has such a rare talent for not only incisive research but also for immaculate presentation. I look forward to reading him soon.

    ReplyDelete
  2. Let ms also wish Dr K a speedy recovery and amen to what Pra Jay has said

    ReplyDelete
  3. http://www.9news.com.au/national/2017/06/02/09/17/man-charged-parramatta-allegedly-grooming-teen-boy-sex?ocid=9newssfb

    මෙන්න සීනුවර තට්ටයගෙ වැඩ....

    ReplyDelete
  4. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හට ඉක්මන් සුවය පතමු!

    🙏

    ReplyDelete
    Replies
    1. මොන Xත්තක්ද බං මේ මුලට අතිගරු අගට මැතිඳුන්?
      යකෝ බංදුල, ඕනෙමනම් බංදුල මහත්මය කිව්වොත් මදිද?
      අප්පිරියාවෙ බෑ
      උඹලගේ ඔය දීන කමනම ඇරෙන්නෙ නෑ ලංඩන් නෙවෙයි නිව්යෝක් හිටියත්

      Delete
    2. ඉන්‍දික චාපා බණ්ඩාර තොටවත්තJune 3, 2017 at 2:39 AM

      @ AnonymousJune 2, 2017 at 1:24 AM.

      ///උඹලගේ ඔය දීන කමනම් ඇරෙන්නෙ නෑ ලංඩන් නෙවෙයි නිව්යෝක් හිටියත්///

      එහෙම දීනයෙක් නිසා නෙ මරාටයි, මරාගෙ කොමඩ් කඩන් කන දංගොතාටයි වස්ත්‍ර රහිතවය ෂොපින් කරන්නෙ.

      අනික දංගොතා ඔය අතිගරු කාලා-නිදි වගේ වචන ඉස්සරහට දාලා කුදලෙයව මුරුංග අත්තෙ තියන්නේ දංගොතාව පොර කරන කුදලෙගෙ මාගල් කමෙන්ට් වැඩිපුර දම්මගන්න. ආචාර්ය පට්ටං තිබුනට මොකෝ කුදලෙ කියන වයෝවෘධ ඩෑල් එක දංගොතාගෙ බයිලා වලට හොඳටම මාට්ටු වෙලා ඉන්නෙ. ඉතිං ලියනවා අම්බානක කමෙන්ට්, දංගොතාගේ තරහකාරන්ටත් ලෙසටම නෙලලා.

      ටින්ගොක්කා දංගොතාගෙ ඉච්චා කොල්ලනේ. ඉතිං සරසයා කපටිකමට කියන අතිගරු කාලා- නිදි මැතිඳුන් වගේ වචන දානවා. මොකෝ වදනවලය සතයක් වියදැං යනවැයි.

      ටින්ගොක්කත්

      ලනඩන් නෙවෙයි අඟහරු ලෝකෙට ගියත් ටින්ගොක්කා ටින්ගොක්කාම ය.

      Delete
    3. අනේ දංගොතා, ඔය අශික්කිත වචන භාවිතාව නවත්තපියකො. ඔය හිරිකිත වචන නැතුව කොච්චර අගේට ලියන්ට පුලුවන් එකක්ද?

      - මීට
      සීනුවර තට්ට පොන්න පිම්පියා, ප්‍රගීත් අනුරාධ දාර පොන්න ආප්ප ලොල්ලා ප්‍රමුඛ පල්හොර අජිත් ධර්ම UNP සට්ටැඹියාගේ
      සට්ටැඹි කුලීකරුවන්

      Delete
  5. එතුමාට ඉක්මන් සුවය ලැබේවා යැයි පතමි...

    ReplyDelete
  6. සදම්ටනවාසී ආචාර්ය සන්සඛි අතිගරු බන්‍ධුල කුදලාගමයන්ට ඉක්මන් සුව පතමි.

    පසුවැ හෙළුවෙන්ම වනමින් ස රස තුමා පොබැ කරනු දකිනු රිසියෙමි..

    පරිසි මහනිඳු රජපසවාදී සංගමයැ
    මැදමුලන


    ReplyDelete
  7. I wish him a speedy recovery!

    Those days I thought He, Monarawila etc. are just fake profiles bringing something different to this sphere but somehow got to know that Dr. K is really there and eager to contribute with his exceptional explanations and presentations to what already interesting Hon. Sarasa's writing; made me read them more frequently and with much interest thereafter. Thanks This Korale for the happy information.. looking forward to meet Dr. K again here soon..

    ReplyDelete
  8. FTBA
    A 56-year-old man has been arrested in Parramatta after he allegedly made arrangements to meet a 14-year-old boy for sex.

    NSW police arrested the man at Parramatta train station in Sydney's west yesterday and charged him with online child exploitation offences.

    Police will allege the man believed he was speaking online with a 14-year-old boy and engaged in sexually-explicit conversations with the child and made arrangements to meet for sex.

    Strike force officers began engaging with the man online earlier this month.

    The man was arrested by officers at the train station and led away to Parramatta police station, where he was charged with use carriage service to procure persons under 16 and use carriage service to groom persons under 16.

    He has been refused bail and is set to appear in court later today.

    Strike Force Trawler is an ongoing Child Exploitation Internet Unit (CEIU) investigation into the sexual abuse and exploitation of children facilitated through the internet and related telecommunications devices.


    Read more at http://www.9news.com.au/national/2017/06/02/09/17/man-charged-parramatta-allegedly-grooming-teen-boy-sex#b5OWXg1IbYbx9Yz9.99

    ReplyDelete
    Replies
    1. Our bald man in Sydney is only 54 years old.

      Delete
  9. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හට නිර්වාන සැපසම්පත්තිය ලැබේවා යයි කියා පුංචි අපිත් ප්‍රර්ථනා කරමු !!!

    ReplyDelete
    Replies
    1. නිර්වාන සැපසම්පත්තිය ලැබේවා යයි කියන්න ඒ මනුස්සයා මැරිලා නැහැ. නීරෝගි සුවය පතනවා කියපිය. උඹලා තමයි බං මිනිස්සු.

      Delete
    2. එහෙනං අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හට ඉක්මන් මරණය සහ නිවන් සැපසම්පත්තිය පාර්ථනා කරමු !

      Delete
    3. Anonymous June 2, 2017 at 4:54 AM & 8.44 PM

      ඇනෝ උඹතුමාටත් ඉක්මන් හදිසි මරණයක් වේවා විශේෂයෙන් මෝටර්බයික් එක හැපිලා පෙරලියා කුඩුවී කුජීතවී යේවා. ඛුදලාගම නාකියාට කලින් තොට බඩුබනිස් වෙනවා සිකුරුයි.

      Delete
    4. AnonymousJune 3, 2017 at 10:40 AM

      ඔහෙට ඊටත් කලින් නිවන් සැපසම්පත් ලැබේවා !

      Delete
  10. හිටපු ජනපතිට ජපානයෙන් ආරාධනයක් නෑ‘
    හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කිරීමක් ලෙස තානාපති කාර්යාලය මේ බව පවසයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ආප්ප සිරා එහේ කොම්පැනියකින් සංතෝශම් අර ගත්තු එක ගැන පොලෝසියට උත්තර දෙන්න ඕස්ට්‍රලියාවට ගිය එක නිල සංචාරයක් නෙවෙයි කියල එහෙ රජයෙන් ප්‍රකාශ කලා වගේ සිද්දියක්ද ?

      ගානක් නැහැ මචං නිල අරාදනා නැතුව රට රටවල් ගානේ ගිහින් කිච වෙන ජනාදිපතිලා ඉන්න රටක මේවා සුළු දේවල් නේද ?

      Delete
  11. එහෙනං එතකොට මරාගේ ගොට්ටෝ කිව්වේ මරා ජපානේ ගියේ ජපන් අධිරාජයාගෙන් ලැබුණු ආරාධනාවක් හින්දා කියලා, ඒක බොරුද?

    කෝ මේ ගූකන සරසයා, ඌ උඩ දාගෙන කියව කියවා හිටියා නේද සිරිසේන ඔසිගියාම එහෙං සැලකුවේ නෑ අරකද මේකද කියලා. සිරිසේනයා ගූ බෙට්ටක් නං මරා කියන්නේ ගු වලක්. මරාට හෙන වදිවා.

    ReplyDelete
  12. නිදුක් නීරෝගී සුව විගසින් ලැබේවා කුදලාගමයානෙනි...

    ReplyDelete
  13. Wish him speedy recovery. He is a rare genius with extreme talent & would love to see him commenting/ blogging again.

    Mr. Kudalagama, we need you for another couple of years at least, would love to improve our knowledge, recover soon. Cheers !

    ReplyDelete
  14. බන්‍ධුල කුදලාගම මහත්මයට ඉක්මන් සුවය ලැබේවා!!

    සා රස ගේ පිළිතුර බලද්දී සා රස සිංහලෙන් හිතල ඉංගිරිසියෙන් ලියනවා වගේ දැනුන. ඉස්සර කීරාලගේ සහ කුදලාගමගේ ඉංගිරිසි අපි දැක්කේ ඔබ්සවර් කතුවැකියෙන්. එකත් දැන් බල්ලට ගිහිල්ල.

    ReplyDelete
  15. ඇත්තටම බන්‍ධුල කුදලාගම කියලා හාදයෙක් ඉන්නවද? මමනම් හිතුවේ සරස ට කඩේ යන්න අටවගත්තු බොරු නමක් කියලා..

    //ඉස්සර කීරාලගේ සහ කුදලාගමගේ ඉංගිරිසි අපි දැක්කේ ඔබ්සවර් කතුවැකියෙන්. එකත් දැන් බල්ලට ගිහිල්ල.//

    මෙහි අදහස කීරාල හා කුදලාගම වැන්නන් භාවිතා කරන හොඳ ඉංග්‍රීසියක් ඔබ්සවර් එකේ කතුවැකියේ තිබ්බ කියලද? ඒ ඩබල ඔබ්සවර් එකේ කතෘලා වෙලා හිටියා කියන එකද?

    Dr Bandula Kudalagama කියා ගූගල් සර්ච් කල විට මල්ලෙ පොල් අඩවිය විතරයි.

    ReplyDelete
    Replies
    1. Anonymous June 3, 2017 at 2:17 AM

      ඔබගේ ප්‍රශ්චාත් භාගයේ කැසීම තවමත් තිබෙනවාද? එසේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

      Delete
    2. එහෙනම් ඇත්තටම කුදලාගම හොයන්න ගූගල් සර්ච් කරන මෝඩයොත් ඉන්නව . අනේ අනිච්චන්

      Delete
    3. Anonymous June 3, 2017 at 2:17 AM - මම කියන්න හැදුවේ ඔවුන්ගේ ලිවිම ගැනයි. ඉස්සර ඉංග්‍රීසි ව්‍යාකරණ භාවිතය ප්‍රගුණ කරන්න ඔබ්සවර් එකේ කතුවැකියේ කියවන්න කියනවා.

      Anonymous June 3, 2017 at 7:11 AM - ඔබගේ අලෝචනය ගැන කණගාටුයි. ඔයට වඩා ලස්සනට භාෂාව හසුරුවන්න පුරුදුවන්න

      Delete
    4. //ඔබගේ අලෝචනය ගැන කණගාටුයි. ඔයට වඩා ලස්සනට භාෂාව හසුරුවන්න පුරුදුවන්න//

      "අනේ පොන්න _ත්තෝ තෝ අම්මට _කාගනින් "

      වඩා ලස්සනට භාෂාව හසුරුවන්න පුරුදුවුණා. දැන් හොඳයි නේද?

      Delete
  16. අපගේ හිතාදර අතිගරු සරසතුමනි,

    බන්‍ධුල කුදලාගමයන්ට සුව පතා මෙම ලිපිය පළ කිරීම පිළිබඳ ඔබතුමාට අපි ස්තුති කරමු. එලෙස ම එම සද්කාර්යයේ දී ඔබතුමා සමඟ එක් වූ සියලු දෙනාට ම ද ස්තුති කරමු.

    සංස්කාරක මණ්ඩලය,
    සාර්වජනික ක්ෂේත්‍රය.

    ReplyDelete