Monday, June 19, 2017

වරෙන්තු

ගලගොඩ අත්තේ ඥානසාර හිමිට උසාවියෙන් වරෙන්තු නිකුත් වී ඇතත් එතුමා ව අත් අඩන්ගුවට ගැනීමට නොහැකිවීම ඇන් ජී ඕ නඩයට මහා හිසේ ඇම්මක් ඇති කල කාරණයක් වී ඇත. 

මේ අල්ලපනල්ලේ බොරදියේ  සුලු පන්න ධීවර කර්මාන්තයේ යෙදෙන  පොදු විපක්ශයේ මහත්වරු, තමන් ගේ ඇමැති නිල නිවසේ ඥානසාර හිමි සඟවා ගෙන සිටිතැයි අභූත චෝදනා නගන්නේ ඇල්වතුරත් නිවලාම බොන, තරුණයන් හප්පා පලා නොයනා, සුකී ගේ හිසට කරන්ට් ඇල්ලුවේම නැති ඇමති ගරු පාටලී චම්පක රනවක මැතිතුමාටය.

මෙච්චර බලගතු නීතිය නවනා ශ්‍රී ලන්කා පොලිසියට ඥානසාර හිමි තාමත්  අත් අඩන්ගුවට ගැනීමට නොහැකි වීම  අරලිය ගහ මන්දිරේ තියෙනවාය කියා අර ගොන්ජා රාමනායක හෙලි කල භූ ගත් බන්කරේ තාමත් සැපෙන් සනීපෙන් තිබෙනා බව ට ප්‍රබල ශාක්ශියකි.

දැන් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියස ඇති ඔප්ශන්ස් මොනවාදැයි අප කල්පනා කරමු. ස ර ස තුමා නම් සිතන්නේ හිමියන් ගේ වරෙන්තුව නිසා එතුමා සින්හල බ්ලොග් පදනමක අයිතිකාරයා වන්නට සුදුසුකම් ලැබූ බවයි! 

කහමල්යාය පදනම කියා ඇන් ජී ඕ එකක් අටවාගන්නට මූලික සුදුකම වූ උසාවි වරෙන්තුව ලැබූ ඥානසාර හිමියන් හට තවත් තට්ටයෙකු ඇබිත්ත කමට යොදාගෙන බ්ලොග් සම්මාන සහ සමාජ සත්කාර කිරීම පටන් ගත හැකිය. එයා මයිල් නැත්නම් උන්වහන්සේගේ කිහිල්ලේ මයිල් ටිකක් වත් යොදාගෙන තට්ට ගෙඩියන් ශ්‍රී ලන්කාවට ගෙන්නා ගැණීම සුලු කාරණාවකි.

අනාගත කහමල්යාය පදනමට ජය වේවා!


 ප:ලි: 
කොමෙන්ට් මොඩරෙශන් අයින් කලෙමි. වගකීමෙන් පානය කරන්න. පිස්සු කෙලියොත් මනෝ කිචිස්සක කෙනෙක් ලඟට යවනු ලැබේ!




 

73 comments:

  1. ජාතික හෙළ උරුමය බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ දී විශේෂ මාධ්‍ය හමුවක් සුදානම් කර තිබිණි.

    ඒ සඳහා මධ්‍යම කාරක සභික පුජ්‍ය බුදුගල ජිනවංස හිමි, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක හා නියෝජ්‍ය ලේකම් හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරණසුර්ය සහභාගි විය.

    එහිදී පාඨලි චම්පික රණවක කියා සිටියේ ‘බොදු බල සේනාවේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේ සගවාගෙන සිටින බවට මට හා අප පක්ෂයට කරන චෝදනාවන් අමුලික බොරුවක් බවයි. මෙසේ ප්‍රකාශ කරන්නේ 2020 දී ජනාධිපති සිහිනය හිස්ගෙඩිවල තවරගත් මාධ්‍ය සදාචාරයක් නැති මාධ්‍යකරුවන්. ඤාණසාර ස්වාමීන් වහන්සේ සඟවාගෙන සිටිනවා යැයි අපෙන් ප්‍රශ්න කරන අය මුලින්ම අහන්න ඕනෑ උන්වහන්සේට නීති ආධාර දෙන ජනාධිපති නිතීඥයාගෙන්. ඒක අපෙන් අහලා හරියන්නේ නැහැ. කවුද මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්මන්පිල උසාවි යන විට එතුමාලා වෙනුවෙන් පෙනි සිටින නීතිඥයා? අපෙන් අහලා වැඩක් නැහැ ඒ අයගෙන් තමයි අහන්න ඕනෑ.

    මේවා දේශපාලන අදබාලයන්ගේ ක්‍රියාවන්. ඤාණසාර ස්වාමින් වහන්සේ අප සමග 2004 දි විනයක් ඇතුව වැඩ කලත් අපගෙන් ගිලි ගියාට පසුව එනම් 2005 ගරු එක්සත් ජාතික පක්ෂයට එනම් රනිල් වික්‍රමසිංහ මහතා උදව් කලා. තවද 2010 දි සරත් ෆොන්සේකාට උදව් කලා. ඒ විතරක් නොවෙයි 2015 දි තිස්සවිතාරණ හරහා මහින්ද රාජපක්ෂ මහත්තයාටත් උදව් කළා. 2002 ජාතික සංඝ සම්මේලනය පිහිටුවන විට ඒ සඳහා නායකත්වය ලබා දුන් පුජ්‍ය එල්ලාවල මේධානන්ද නායක හිමි පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි කොටපොල අමරකිත්ති නාහිමි වැනි විනය ගරුක භික්ෂුන් එක්ක වැඩ කරන කොට ඤාණසාර ස්වාමින් වහන්සේ විනයක් ඇතිව වැඩ කල බව කියන්න ඕනෑ. රාජ්‍ය නොවන අයතනවල වැඩ කල ඩිලන්ත විතාන වැනි අය සමග වැඩ කරන විට මෙවැනි සිදුවීම් සිදු විම අරුමයක් නොවබව කියා සිටිහ.

    පසුගිය ඉරිදා දිවයින පුවත් පතේ ඇති සිදු වීමක් උපුටා දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ, දිලිප් ජයවීරගේ දෙරණ රූපවාහිනියද යොදාගෙන තමන්ට අමුලික චෝදනා එල්ල කරන බවත් ජනමාධ්‍යයට අවම සදාචාරයක් හෝ තිබිය යුතු බවත්ය. එසේම සිංහලයෙන් කියන දේවල් ලොකු අකුරෙන් පුවත් පත්වල පළ වුවත් දෙමළ භාෂාවෙන් කියන දේවල් ඒ අකාරයෙන් පල නොවන බවත් කියා සිටි ඇමතිතුමා ඒ පිළිබඳව ද බුද්ධි අංශ විමර්ශන කළ යුතු බවත් කියා සිටින ලදි.

    තවද සිංහල දෙමළ, මුස්ලීම් ක්‍රිස්තියානි කවුරු කලත් වරද වරදක් බවත් කාටත් එක නීතියක් අවශ්‍ය බවත් කියා සිටිහ. වර්තමාන ලෝකයේ මෙවැනිම ප්‍රවනතාවයක් මතුව ඇති බවත් 2016 වර්ෂයේත් ඇමරිකාවේ මුස්ලිම්වරුන්ට ප්‍රහාර 2600පමණ එල්ල වෙලා තියෙනවා. ඒවගේම ජර්මනියේ පල්ලි මේ වනවිට 91ක් ප්‍රහාරවලට ලක්වෙලා තියෙනවා.

    ඕස්ට්‍රේලියාවේ එංගලන්තයේ හැම රටකම වාගේ ආගමික ස්ථාන වලට පහර දිමේ ප්‍රවනතාවයක් ගොඩ නැගි ඇතිබවත් කියා සිටිහ. මෙම තත්වය ලංකාවට පමණත් නොවන අතර අද වන විට හින්දු ආගමික ස්ථාන ද මුස්ලිම් පල්ලි ද ක්‍රිස්තියානි පල්ලිද ගොදුරක් වී ඇති බව කියා සිටියහ.

    එසේම ඉස්ලාම් ආගමේ එන සුන්නි හා ෂියා ආගමික ගැටුම් නිසා ඝාතන පවා සිදුවී ඇති බවත් මේ සියලු දේට එක් නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් සයිටම් කළමනාකරු සමීරට නීතිය එක ආකාරයටත් ස්වාමින් වහන්සේලාට තවත් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව පෙන්වා දෙන ලදි.

    අද වන විට උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ පුරාවස්තු හා බෞද්ධ පුරාවස්තු විශාල වශයෙන් විනාශ කර ඇති බවත් ඒ සඳහා ද අවශ්‍ය පියවර ගත යුතු බවත් කියා සිටියහ. දෙමළ මුස්ලිම් මෙන්ම සිංහලයන් ද උතුරේ අවතැන්ව වී ඇති බවත් සුදුසු ස්ථානවල පදිංචි කල යුතු බවත් කියා සිටිහ. උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචිකරවීමට ජාතික හෙළ උරුමය ලෙස අප මැදිහත් වූ බවත් මාධ්‍ය වේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිමින් ඒ හැම විටම අප යුක්ති සදාචාරය වෙනුවෙන් පෙනි සිට බව සිහිපත් කරන ලදි.

    තවත් මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2013 කාලයේ දී බොදු බලසේනා සංවිධානය කරන ලද මහරගම බොදු සමුළුව නවත්වන්නට සෘජුව මහින්ද රාජපක්ෂ කටයුතු කළ බවත් එයට උඩිගෙඩි දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා ද එදා විරුද්ධව නැගී සිටි බවත් අප එම අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාව වන විට බොදු බලසේනා සංවිධානය නීති විරෝධී හෝ ප්‍රජාතන්ත්‍රවිරෝධී යමක් සිදුකර නැතිනම් එම සාමකාමි රැස්විම පැවැත්වීමට ඉඩදිය යුතුබව අපේ ස්ථාවරය ලෙස දක්වා සිටියා. තවද කූරගල දෙවනගන වැනි බෞද්ධ ස්ථාන ආරක්ෂා කර ගැනිම සඳහා අප පක්ෂයේ ස්වාමීන් වහන්සේලා සෘජුව මැදිහත්ව ක්‍රියාකළ ආකාරය පෙන්වා දෙන ලදි.

    ජාතික හෙළ උරුමය
    මාධ්‍ය ඒකකය

    ReplyDelete
    Replies
    1. // මේ අල්ලපනල්ලේ බොරදියේ සුලු පන්න ධීවර කර්මාන්තයේ යෙදෙන පොදු විපක්ශයේ මහත්වරු, තමන් ගේ ඇමැති නිල නිවසේ ඥානසාර හිමි සඟවා ගෙන සිටිතැයි අභූත චෝදනා නගන්නේ ඇල්වතුරත් නිවලාම බොන, තරුණයන් හප්පා පලා නොයනා, සුකී ගේ හිසට කරන්ට් ඇල්ලුවේම නැති ඇමති ගරු පාටලී චම්පක රනවක මැතිතුමාටය.//

      ඒකනේ අපි මේ කේස් එකෙන් එතුමාව නිදොස් කොට නිදහස් කලේ හිටන් ගරු මාධ්ය ඒකකේ හාදයො!

      Delete
  2. සරස ලංකාව ලෝකයෙන්ම තුච්ච නින්දිත රටක් බවත් මෙරටට හයිබි‍්‍රඩ් උසාවියක් මෙන්ම හයිබි‍්‍රඩ් ආණ්ඩුවක්ද උවමනා බව ගායන ශිල්පී සුනිල් පෙරේරා නම් පිස්සු හුකන්නා නන් දොඩවයි. සරස ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. රට හදන්න පාවෙන පීරිසියකින් පැමිනි සුනිල් පෙරෙරා සාදරයෙන් පිලිගනිමු...

      Delete
  3. සිංහල බුදු දහම සහ බුදු සසුණ වනසන ආණ්ඩුවේ කුමන්ත්‍රණ

    ස රස කොටි ත්‍රස්ත්‍රවාදය දුරුවේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි ගෙදරටවෙලා හිටියා නම් කොටි ත්‍රස්ත්‍රවාදය නැතිවෙන්නේ නෑ. ඒ ප්‍රාර්ථනාවෙන් ලැබෙන ශක්තිය යථාර්තයක් වෙන්න නම්, සැබෑ වෙන්න නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා ස රස ඕනෑම ගොඩනැගිල්ලක අත්තිවාරම් හොද නම් මුල්ගල හොදනම් තමයි ඒ ගොඩනැගිල්ල ශක්තිමත් වෙන්නේ ගොඩනැගිල්ල ඉදිකිරීම සාර්ථක වෙන්නේ. එහෙම නිසා තමයි මේ රටේ මෙතෙක් කල් බුදු සසුන රැකීමට බලපාපු ප්‍රධාන මුල්ගල් දෙකෙන් එකක් මේ දවස් වල හොලවමින් පවතිනවා. ගලවයිද නැද්ද යන්න සැකය අපිට ඇතිවෙලා තියෙනවා. මේ රට බුදු දහම සමග තියෙන්නේ සුවිශේෂි සම්බන්දයක් ස රස. පොසොන් පෝ දිනය මිහිදු මහරහතන් වහන්සේ වැඩම කළ දිනයයි. මිහිදු මහරහතන් වහන්සේ වැඩම කළ දිනයේ සිට අද දක්වාම වසර 2,300ක් පුරාවටම මේ රටේ බහුතර ජනතාවගේ ආගම බුදු දහමයි. මේ ලෝකයේ කිසිම රටක් නෑ වසර 2,300ක් පුරාවටම එකම ආගමක් බහුතරයගේ ආගම විදිහට තිබුණු.

    ස රස අපිට වඩා පැරණි ශිෂ්ඨාචාර කියලා බටහිර විද්‍යාව විදිහට හදුන්වන මිසරේ ගත්තත්, චීනය ගත්තත්, ඉන්දීයාව ගත්තත්, යුරෝපයේම තියෙන රෝමය ග්‍රීසිය ගත්තත් වසර 2,300ක් එකම ආගමක් බහුතර ආගම විදිහට අදහලා නෑ. ශ්‍රි ලංකාවට පමණක් මේ දේ කරන්න පුළුවන් වුණේ කොහොමද?

    බුදුන් වහන්සේ උපන් නේපාලයත් බුදුන්වහන්සේ ජිවත්වෙලා පිරිනිවන් පෑ ඉන්දියාවෙත් බුදුදහම අතුරුදහන් වෙද්දි මේ පුංචි රටේ බුදු දහම රැකුණේ කොහොමද? මේක අපි තේරුම් ගත්තොත් තවත් වසර 2,300ක් මේ පින් බිමේ බුදුදහම රැක ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ බුදුදහම රැකුනේ ප්‍රධාන හේතු දෙකක් හින්දා ස රස. ඒ දෙක තමයි මුල් ගල් දෙක. සිංහල බුදුදහම රණකාමි බුදුදහමක් ඒක පළවෙනි හේතුව. අපි අහලා තියෙනවා තක්ෂිලාවට බිම්කාසින්ගේ මුස්ලිම් ආක්‍රමණයට ආවේ 600යි කියලා. ඒ කාලේ ශිෂ්‍යයන් ගුරුවරුන් සහ ප්‍රජා පාලකයන් විදිහට දසදහසකට වඩා භික්ෂුන් වහන්සේලා තක්ෂිලාවේ වැඩහිටියා. උන්වහන්සේලා උදෑසන දානය වලඳන අවස්ථාවේ තමයි බිම්කාසින්ගේ හමුදාව කඩු අරගෙන තක්ෂිලාවේ කන්ද නැගලා තියෙන්නේ. නායක හාමුරුවන්ට මෙය දැනුම් දුන් පසු නායක හාමුදුරුවෝ අනුශාසනා කලා දානය වළඳන එක නවත්වලා ඇස් දෙක වහගෙන සියළු දෙනාම මරනානුස්තති භාවනාව වඩන්න කියලා.

      එදා ලොකු හාමුදුරුවෝ එහෙම නොකියා එන්නේ 600යි අපේ අතේ පාත්තර 10,000ක් තියෙනවා පාත්තර දානයෙන් පිරිලා තියෙන්න‍ෙ ගහපල්ලා ඔළුගෙඩි වලට කියලා කිව්වනම් අදටත් පාකිස්ථානය බෞද්ධ රටක් වෙන්න තිබුණා. නමුත් ඉතාම අවිහිංසාවාදිව තිබුනු බුදුදහම නිසා එහෙම කිව්වේ නෑ. ශ්‍රි ලංකාව බෞද්ධ රටක් වුණාට පස්සේ සේන ගුත්තික කියන අශ්ව වෙළෙන්දන් දෙනාට මේ රටේ රාජ්‍ය බලය පැහැර ගන්න පුළුවන් වන මට්ටමට හමුදාවක් ඕන වුණේ නෑ. අහිංසකයි බුදු දහම.

      නමුත් දුටුගැමුණු රජතුමාගේ යුගයේ දී මේක වෙනස් කලා. අපේ ස්වාමින් වහන්සේලාට මිනිමැරුමක් කළොත් පරාජිකාවක් වෙනවා. සිවුර අත්හැරියා වගේ වෙනවා. නමුත් තමන්ගේ ජිවිතය බේරා ගැනිම සඳහා කෙනෙකු සමග පොරබදිද්දි එකේ ප්‍රතිළුලයකට නම් මිය ගියේ ඒක පාරිජිකාවක් වෙන්නේ නෑ. ඒ මුලධර්ම දුටුගැමුණු රජතුමාගේ කාලේ බුද්ද සාසනයට ගේනවා. සිංහල ජාතියට ගේනාවා. බෞද්ධයාට අකැප වෙනත් රටකට ගිහින් යුද්ධ කිරීම. වෙනත් කෙනෙකු සතු දෙයක් ලබා ගැනීමට යුද්ධ කිරීම. අපේ රට රැකගන්න යුද්ධ කිරීම බුද්ධාගමට අකැප නෑ. දුටුගැමුණු රජ සමයේ හමුදාවට ඉදිරියෙන් පිරිත් දේශනා කරමින් වැඩියේ මහා සංඝරත්නය. එදා පටන් අපේ රටේ බුදු සසුන රැකිමට රට වෙනුවෙන් යුධ කිරීම කැපයි කියලා විශ්වාස කලා.

      Delete
    2. ස රස බටහිර රටවල මහා විහාරයේ කියන මහා ඇලෙක්සැන්ඩර්, නැපෝලියන්බොනපාට්, ජුලියට්සීසර්, ගින්ගිස්කාන්, මේ අය කවුද? හොරු ! වෙන අයගේ රටවල් ආක්‍රමනය කරලා සම්පත් කොල්ලකාපු අය.

      අපේ රටේ වීරයන් දුටුගැමුණු, වලගම්බා, විජයබා, පැරකුම්බා, මේ අය කවුද ස රස? කිසිම රටක් හොරකම් කරන්න ගිහින් නෑ. තමන්ගේ රට රැක ගන්න සටන් කරපු අය. ඒ අපිට බුද්ධාගම උගන්නපු පාඩම. දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ අපිට පරසතුරු අක්‍රමනයක් ඇති වුණොත් බුදු දහම අවදානමට ලක් වුණොත් යුද්ධයට සටනට ජනතාව මෙහෙය වන්නේ අපේ ස්වාමින්වහන්සේලා. ආයුධ ටික රැස්කළේ පන්සල ඇතුලේ.

      ස රස පරන කතාවක තියෙනවා කුඩාපොළ හමුදුරුවන්ට තරුණ ගැටයෙක් දානය රැගෙන ආවාහම ඒ තරුණයට බිම පෙරළගෙන ගැහුවා කියලා. තරුණයා බලනවා මම හාමුදුරුවන්ට දානය ගෙනාවේ පින්සිදුවේවා කියයි කියලා හිතුවට මට හොදටම තඩිබානවා කියලා. හාමුදුරුවෝ අහනවා මේ රට ගිනි අරගෙන තියෙන වෙලාවක තෝ යුද්දෙට යන්නේ නැතුව මොකටද දන් ගේන්න ගෙදර නැවතුනේ කියලා. අපේ හාමුදුරුවෝ රට රැකීම වැදගත් වුනා තමන්ගේ දන් වැළදීමටත් වඩා. ඒ නිසා තමයි වසර 2,300ක් මේ රටේ බුදුදහම රැකුණේ.

      මැලේසියාව ඉන්දුනීසියාව මාලදිවයින බංගලාදේශය පකිස්ථානය ඉන්දියාව නේපාලය මේ සියළුම බෞද්ධ රටවල් අපිට අහිමිවේද්දි මේ පුංචිරටේ බුද්ධාගම රැකුණේ බුදුදහමවෙනුවෙන් සටන් කිරීමට කැපවුනු රණකාමි බුදුදහමක් සිංහල බුදුදහමක් මේ රටේ හැදුණු නිසයි ස රස. අද ඒක නැති කරන්න තමයි භික්ෂුන් වහන්සේලා රටවෙනුවෙන් සටන් කිරීම අකැපයි කියලා අලුත් න්‍යායයන් සිල්පද අබෞද්ධයන්, රාජ්‍යනොවන සංවිධාන දෙසාවදාරමින් සිටින්නේ. භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන හොයන්නේ නායක සිවාමින්වහන්සේලා නෙවෙයි ස රස එන්ජීඕ කාරයන්.

      දෙවැනි කාරණය තමයි මේ දේශය රජවරුන් පුන පුනා නමවතාවක් පිදු පින් බිමක්. මේ රට බුද්ධ සාසනයට අයිතියි. එදා ඉංග්‍රිසින්ට මේ රට උඩරට ගිවිසුමෙන් බාර දෙද්දි අපේ නිලමේවරු දිසාවරු තම තමන්ට ලැබෙන බලතල මොනවද කියලා නෙවෙයි ඇහුවේ බුද්ධාගම ආරක්ෂා කරගන්න වගන්තියක් දාගන්න තමයි ඒ අය උනන්දු වුණේ. 1818 බිත්‍රන්‍ය ආධිපත්තිය පිලිබද ප්‍රකාශනයේ පවා බුද්ධාගම රැකීම ආණ්ඩුවේ වගකීමක් කියා සදහන් වුණා. අපේ නිදහස් ශ්‍රිලංකාවේ බිහිවුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අද අපේ ව්‍යවස්ථාවේ 9වන වගන්තියෙන් බුද්ධාගම පෝෂණය කොට රැකගැනීම රාජ්‍යයේ වගකීම වන්නේ කියලා තියෙනවා. ඔන්න දැන් ඒ වාක්‍ය ඉවත් කරන්න යෝජනාවක් ආණ්ඩුවෙන්ම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගන්තිය වෙනුවට විකල්ප 6ක් යෝජනා කරලා තියෙනවා. මේ රටේ බුද්ධාගම රැකුණේ එක පැත්තකින් අපේ භික්ෂුන්වහන්සේලාගේ කැපවීම අනෙක් පැත්තෙන් රාජ්‍ය ලබා දුන් ආරක්ෂාව. මේ පුංචි දුපතේ බුදුදහම රැකෙන්නේ නැත්නම් බුදුදහම රකින්න කිසිම කෙනෙක් මේ ලෝකයේ ඉතිරිවෙලා නෑ. අපි පරම්පාරවට රැකගත්ත ඒ වගකීම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රනයක් සිද්ධවෙනවා. එතනදි අපිට පක්ෂ දේශපාලනයක් නෑ. අපේ බෞද්ධ හැමෝම නිල් පාට කොළ පාට, රතුපාට අමතක කරලා කහපාට සිවුර වටේට එකතු වෙලා මේක දේශපාලනය නෙවෙයි. මේක අපේ උරුමය බුද්ධාගමට ප්‍රමුඛස්තාන දෙමුයි මේක බුදුන්වහන්සේට පිදු රටක් සුද්දා රැක්ක ඒ වගන්තිය නායකයන්ට රකින්න බැරි ඇයි කියලා අපේ නායක ස්වාමින් වහන්සේලා නොපමාව අපේ නායකයන්ගෙන් ඇසිය යුතු කාලය එළබිලා කියන කාරනය ඉතාම කණගාටුවෙන් වුවත් අපට සිහිපත් කරගන්න සිදුවෙලා තියෙනවා.

      බුදුදහමට තබා ඇති මුල්ගල් දෙකත් සුරක්ෂිතවේවා අපේ මව්බිමේ බුදුදහම චිරත්කාලයක් වැජබේවා කියා ප්‍රර්ථනා කරනවා ස රස!

      Delete
    3. //හාමුදුරුවෝ අහනවා මේ රට ගිනි අරගෙන තියෙන වෙලාවක තෝ යුද්දෙට යන්නේ නැතුව මොකටද දන් ගේන්න ගෙදර නැවතුනේ කියලා.//

      කොල්ලට අහන්න තිබ්බේ තෝ පන්සලට වෙලා දානේ කකා ඉන්නේ ඇයි යුද්දෙට නොයා කියලා.

      Delete
    4. අන්තරිජාතික මට්ටමේ අති බිහිසුණු ත්‍රස්තවාදියෙකුට (ඥාණසාර) රැකවරණ දීම බරපතල වරදක්. එක්සත් ජාතීන්ගේ හමුදා ගෙන්වා මෙහෙයුමක් කර අත්අඩංගුවට ගත යුතුයි.

      Delete
  4. නිල හරිත තුරු පතරින් සැදුම් ලද
    රාජ පුතුන් බුදුදහමින් සෙවන ලද
    සිහල කමින් මනුසත් කම පිදුම් ලද
    ලොවේ උතුම් රට සිරිලක වැදුම් ලද

    ReplyDelete
  5. සරස කෙනෙකුට මේක ආණ්ඩුවත් පුරවැසි බලයත් අතර deal එකක් විදියට පේන්න පුළුවන්… මොකද ආණ්ඩුවට සිංහල බොදු චන්ද පදනම හදා ගන්න හොඳ අවස්තාවක්… මොකද මෙම සිද්දිය ඉක්මණට වුන විදියත් ලැබුණ ප්‍රචාර්යත් එකක් එහෙම හිතෙන්න පුළුවන්… මොකද කොච්චර උතුරු නැගෙනහිර බොදු විරෝදී දේවල් උනත් ජනපතිගේත් මේ ඇමැතිගේත් අවදානය යොමු වෙන්නේ හරි අඩු වෙන්… නමුත් මේ සිදුවීමට මේ 2පල අසාමාන්‍ය ඉක්මන් අවදානයක් යොමු කරනවා… මෙම සිදුවීම් මාලව අසාමාන්‍යයි සරස.

    ReplyDelete
    Replies
    1. එකනේ මම කීවෙ දැණ් අර අරලියගහ මන්දිරේ බන්කරේ කතාව පිලිගන්න වෙනවා කියලා ගරු ඇණෝ තුමෝ....

      Delete
  6. Sarasa,

    "I am not a woman. So I don’t have bad days."

    - Vdadimir Putin

    ReplyDelete
  7. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට නොදී සගවාගෙන සිටින්නේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් යයි ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

    ReplyDelete
  8. මාදුළුවාවේ සෝභිත හිමියනුත් සෝම හිමි මෙන් නිහඬ කළාදෝයි සැකයක්

    මාදුළුවාවේ සෝභිත හිමියන්ද ගංගොඩවිල සෝම හිමියන් ආකාරයටම නිහඩ කළාදැයි සැක සහිත බව සිංහල රාවය සංවිධානය පවසයි. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ දෙහිවලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා සිටියහ.

    ‘වසර කිහිපයකට කලින් සිදු වූ ගංගොඩවිල සෝම හිමියන් නිහඬ කරවීම හා සමානම සිදුවීමක් මාදුළුලාවේ සෝභිත හිමියන්ටද ක‍්‍රියාත්මක වූවාදැයි අපට ලොකු සැකයක් තිබෙනවා.,,

    රජය විසින් දේහය පිළිබද ආදාහන කටයුතු පවා කලේ සෝභිත හිමියන්ගේ අන්තිම කැමැත්ත අනුව නෙමෙයි රජයට ඕන විදිහට. රජය එහෙම කළේ රජයේ කුණු වහගන්න. සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන ලොකු සැකයක් තිබෙනවා. අවසන් කාල සීමාවෙදී මේ ආණ්ඩුවට එරෙහිව සෝභිත හිමියන් හඩ නැගුවා. එදා සෝම හාමුදුරුවන් මෙන් නිහඩ කළාදෝ කියා සැකයි’ යනුවෙන් උන් වහන්සේ පැවසීය.

    ReplyDelete
    Replies
    1. සෝම හිමියෝ ජරාජීර්ණ දේශපාලනය ප්‍රතික්‍ෂේප කලා.

      වසර 2660 කටත් වඩා වැඩි ප්‍රෙෘඪ ඉතිහාසයක්‌ ඇති බෞද්ධ රටකට පත්ව ඇති ඉරණමට පක්‍ෂ දේශපාලනය වගකිවයුතු බව උන්වහන්සේ නොබියව ප්‍රකාශ කලා. මැති ඇමැතිවරු හා රටේ නායකයන් දුරාචාරය වපුරද්දී ධර්මදේශනා වලින් පමණක්‌ රටක්‌ නොහැදිය හැකි බව පවසා උන්වහන්සේ මේ විනාශකාරි දේශපාලනය නැවැත්විය යුතු බව අවධාරණය කලා.

      දිනෙන් දින මත් රකුසා ජාතිය වඳ කරන බවත් මුදලට යටවුණු මන්දබුද්ධික පාලකයන් මූලධර්ම වාදයට යටත්ව රට පාවාදෙන බවත් ප්‍රකාශ කළ සෝම හාමුදුරුවෝ සිංහල ජාතිය වඳ වී යැමේ මූලික හේතු මොළයට මෙන්ම හදවතටත් සෘජුව දැනෙන පරිදි පහදා දුන්හ.

      Delete
  9. //කොමෙන්ට් මොඩරෙශන් අයින් කලෙමි. වගකීමෙන් පානය කරන්න. පිස්සු කෙලියොත් මනෝ කිචිස්සක කෙනෙක් ලඟට යවනු ලැබේ!//

    එක එකාව මනෝ කිචිස්සකල ගාවට යවන්න කලින් උඹ හරක් වෙදෙක්ගෙන් බේත් ටිකක් අරගෙන උඹට තියන ඔය පිස්සුව හොඳකරගනින් පිම්පි දංගොතෝ.

    ඒ හරක් වෙදාවම අර ටින් ගොක්කා, මයුර විලයා, බන්‍ධුල කුදලාගමයා (ආ.. ඌටනම් අපායේ ටිකට් එකට ඔන්න මෙන්න නිසා බෙහෙත් ඕනැ වෙන එකක් නෑ.) කියන හරක් පට්ටිය ගාවටත් යවපම්. ඕකුන් ටික උඹලෑ ගෙයි පිලිකන්නෙනෙ ලැගලා ඉන්නවත් ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. මම ඔයාගේ මර්සියට අහු වෙන්නේ නෑ ගරු ඇණෝ තුමෝ ... ඔයා උත්සාහ කරන්නේ මා ලවුවා මනෝ කිචිච්සක හම්බු වෙන්න හදාගෙන කැනඩාවෙ ගල් වෙන්න නේද???

      Delete
    2. Anonymous June 19, 2017 at 9:31 PM

      ඔබ විදේශ රටක නේද ඉන්නෙ? අනේ අපේ දුප්පත් පාසලට උදව් කරන්න ඔබට පුලුවන් නේද? ළමයි 15ක් පමණයි ඉන්නෙ. අනේ ලොකු පිනක්, ඔබගේ මේල් ලිපිනය දෙන්න.

      Delete
    3. // Anonymous June 19, 2017 at 9:31 PM //


      නැහ්නන් සරස තුමා ඔබ ගේ IP ඇඩ්ඩස් එක දෙන්නද අසරණ ලමයින් 15 ට?

      Delete
    4. //බන්‍ධුල කුදලාගමයා (ආ.. ඌටනම් අපායේ ටිකට් එකට ඔන්න මෙන්න නිසා බෙහෙත් ඕනැ වෙන එකක් නෑ.)//

      ජීවය මුක්ත වීමෙන් පසු කාබනික ශරීරය වියෝජනය වී එහි මූලයන් බවට පත් වනු මිස අපායකට හෝ දිව්‍යලෝකයකට හෝ ගමන් කිරීමක් අප දන්නේ නැත. ඒ කෙසේ වෙතත් මරණය අබියස සටන් වැද, ජය ගෙන බන්‍ධුල කුදලාගමයන් මෙම සති අන්තයේ දී යළි සදම්ටනයේ ස්වකීය නිවස බලා පැමිණීමට නියමිත ය. ඉනික්බිති ව මඳ කලක් විවේක ගෙන එතුමා අතිගරු සරසතුමන්ගේ සටන් පෙරමුණට යළි එක් වන්නට නියමිත ය.

      බන්‍ධුල කුදලාගමයන්ට ඉක්මන් සුව පැතූ අතිගරු සරසතුමා, ප්‍රදීප් ජයතුංග ඇතුළු සහෘදයන්ට ප්‍රණාම ය. කුදලාගමයන් වෙනුවෙන් මාරි පෙට්ටියක් ගෙන එන්නට බලා සිටි, පසුගිය සමයේ දී අතිගරු සරසතුමාගේ මෙම ශුද්ධ භූමියේ ඩෙඟා නැටූ යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩයන්ට මාරි කෑම කෙසේ වෙතත් බඩකට පුරා කෑමක් නම් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි ය.

      අතිගරු සරසතුමනි, ඔබතුමා වැනි උගත්, බුද්ධිමත් සහ පරිණත සමාජ-දේශපාලන ක්‍රියාකාරිකයකුගේ සද්ව්‍යායාමයට බාධා කිරීමට මෙම ශුද්ධ භූමිය කෙලෙසන්නට වෙර දරන්නවුනට කිසි සේත් ම නො හැකි ය. ඔබතුමාගේ ප්‍රයෝගය හමුවේ ඔවුහු දැනටමත් මං මුළා ව සිටිති.

      සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සත්‍යවාදී අතිගරු සරසතුමා සදා දිනේවා!

      සෑගිරියේ කීරාළ.

      Delete
    5. අප ගුරු තනතුරේ ලා සලකන අතිගරු කලානිධි
      බන්‍ධුල කුදලාගමය තුමාට දීර්ඝායු වේවා...

      එතුමන් ව ඇසක් සේ බලාගන්නා ගරු
      සෑගිරියේ කීරාළ තුමාට ජයෙන් ජය ම වේවා!!

      Delete
    6. මරණය කොයි මොහොතක... කෙලෙස අප වෙත ලඟා වේදැයි නොදනිමු... එබැවින් සැම විට යහපත් දෙයින් තෘප්තිමත් වීම පුරුද්දක් කර ගනිමු... මෙලොව පරලොව දෙකෙහිම සුගතිය අත් කරගැනීමට එය මහෝපකාරී වනු ඇත...

      Delete
  10. සරස සිංහල බහුතරය සහනශීලි ප්‍රතිපත්තිය නිසා හැමෝම ටොකු අනින්නේ සිංහලයාට. ඔය ඥාණසාර හිමිට බැන වදින එන්ජිඕ රැලේ එක්කෙනෙකු විග්නේශ්වරන්ගේ ශිවාජිලිංගම්ගේ අසාද් සාලිගේ අන්තවාදි ප්‍රකාශ පිලිබඳ විවේචනය කර තිබෙනවා ද? මේ අය තමයි සැබෑම ජාතිවාදීන්. ඔවුන්ට එක්පාර්ෂවයක වැරදි වාතරක් පේනවනම් අනික් පාර්ෂවය කෙතරම් වැරදි කළත් පේන් නැත්නම් ඔවුන් ජාතිවාදී කෝනයකින් තමයි සමාජය දෙස බලන්නේ. මේ රටේ ඩොලර්වලින් යැපෙන එන්ජීයෝ නඩය තරම් ජාතිවාදී අන්තවාදී පිරිසක් තවත් නැහැ.

    විග්නේශ්වරන්ට විරුද්ධව පැමිණිලි කළා. අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා ද? නෑ. සිවාජිලිංගම්ය අසාද්සාලිට විරුද්ධව විවිධ සන්විධාන පැමිණිලි කලා. ඒ වගේම පැමිණිලි කරන්න දෙයකුත් නෑ මාධ්‍ය හරහා අන්තවාදී ප්‍රකාශ කරනවා හැමෝම දකිනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? නැහැ. සිංහලයට විරුද්ධව විතරයි සියල්ල සිදු වෙන්නේ.

    ඥානසාර හිමියන්ගේ භාෂාව පැත්තකින් තියමු. නැගෙනහිර පුරාවස්තු විනාශයක් වෙනවද නැද්ද? දෙවනගල කූරගල කියන ඓතිහාසික බෞද්ධ සිද්ධස්තාන අන්‍යාගමිකයන් විසින් අත්පත්කරගෙනද නැද්ද? මේව මහ පොළවේ සිදුවෙන තිත්ත ඇත්ත. මේවා ප්‍රකාශ කිරීම නෙවෙයි ජාතිවාදය. එම බෞද්ධ පුරාවස්තු විනාෂ කරන පිරිසයි ජාතිවාදය අවුස්සන අන්තවාදය වපුරන අය විදිහට අත්අඩංගුවට ගත යුත්තේ.

    හැමෝම සිංහලයාට ටොකු අනින්න හේතුවක් තිබෙනවා. මේ රටේ සිංහල කියා ඡන්ද බැංකුවක් නෑ. මේ රටේ දෙමළ මිනිස්සු ඉන්නවා. මුස්ලිම් මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ ඉන්නේ යූඑන්පි කාරයෝ ශ්‍රී ලංකා කාරයෝ ජේවීපි කාරයෝ මිසක් සිංහලයින් නොවේ. අන්න එ් නිසයි පදනම් විරහිතව හැමෝගෙන්ම නින්දා පරිභව විදින තත්වයට විවේචනයට ලක්වෙන තත්වයට සිංහල ජනතාව පත්ව සිටින්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මේවා දැවෙන ප්‍රශ්න ගරු ඇනෝ තුමෝ...

      Delete
  11. Replies
    1. No human race is superior, no religious faith is inferior. All collective judgments are wrong and only racists make them.

      ― Elie Wiesel

      Delete
    2. Ano 12.28

      "Mozart, Pascal, Boolean algebra, Shakespeare, parliamentary government, baroque churches, Newton, the emancipation of women, Kant, Balanchine ballets, et al. don’t redeem what this particular civilization has wrought upon the world; the white race is the cancer of human history.”

      Susan Sontag

      I believe this quote describes the most of the issues we face today, as a matter of fact. By the way, Susan Sontag was an American writer, film-maker, teacher, and political activist, FYI.

      Delete
    3. “Don't take life so serious, son...it ain't no how permanent.

      --Porky Pine, June 19-24, 1950”
      ― Walt Kelly

      Delete
    4. “Racism is a doctrine of, by and for brutes.”
      ― Ayn Rand, The Virtue of Selfishness: A New Concept of Egoism

      Delete
    5. අඩෝ ප්‍රාජේ,

      ලයිෆ් බිකම්ස් ඊසියර් වෙන් යූ ඩිලීට් ද නෙගටිව් පීපල් ෆ්‍රොම් ඉට්, ඇග්‍රී?

      - මම තුමා

      Delete
    6. //“Don't take life so serious, son...it ain't no how permanent.//

      I don't disagree, but I believe this would be even better;

      Do not pray for an easy life, pray for the strength to endure a difficult kinda life.

      - Lee Jun-fan (known professionally as Bruce Lee)

      Delete
    7. "Usually a fight could not be prevailed by one punch or kick. Either learn to endure or if it seems impossible, it is better to hire a bodyguard." #BruceLee

      Delete
    8. Ano 1.40

      A wise man can learn more from a foolish question than a fool can learn from a wise answer.

      @ Pra Jay

      If you love life, don't waste time, for time is what life is made up of.

      Delete
    9. @ Ano,
      I do hope commenting here doesn't qualify as "wasting time" :-D

      Delete
    10. “Life was never meant to be serious, it was meant to be a joy.”
      ― Steven Redhead
      “I suppose one must be serious sometimes.”
      ― Oscar Wilde

      BUT...........

      “Actions defined a man; words were a fart in the wind.”
      ― Mario Puzo

      Delete
    11. @මම තුමා,

      පොසිටිව්ලි !

      Delete
    12. Life isn't always perfect. Life isn't always easy. Life doesn't always make sense, but that's the beauty of life.

      Delete
    13. @ Pra Jay

      “Beware the ridiculous; it will rule you one day.”

      Steven Dietz

      Delete
    14. “Those who are serious in ridiculous matters will be ridiculous in serious matters.”
      ― Cato The Elder

      Delete
  12. කහමල්යාය පදනම පදනම වෙත,

    අපිට කන්න දෙනවනං,
    අපිට බොන්න දෙනවනම්,

    අපි ඕනම කුනුහබ්බයක් ලියන්නං,
    ඕනෑම එකෙකුට මඩ ගහන්නම්,
    ඕනෑම එකෙකුගේ චරිතය ඝාතනය කොරල,
    අපි නෙමෙයි වගේ ඉන්නං.
    කඩේ යන්නං.
    රෙදි සමග ඕනෑම පුකක් හොදන්නන්.

    අපිට කන්න දෙනවනං,
    අපිට බොන්න දෙනවනම්,

    🎼🎹🎼🎼🎼🎻

    ReplyDelete
    Replies
    1. මලසේක .. ගරු ටිලාන් ආතල් අයියා තුමා නෙලුම්යාය තේමා ගීතය කහමල් යායට ගායනා කලා නේ හිටන්!

      Delete
    2. “නෙළුම් යාය බ්ලොග් අඩවි සඳහා පමණක් වන වෙබ් අඩවියකි. එය ලංකා නිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය කොටසට සම්බන්ධ පෞද්ගලික මුදලින් නඩත්තු වන වෙබ් අඩවියකි. බ්ලොග්පවර් http://www.blogpower.info/ යනු එයට සම්බන්ධ සින්ඩිය වන අතර එය ද පෞද්ගලික මුදලින් නඩත්තු වන්නකි.”

      - කොළඹ ගමයා

      ලංකා නිවුස් වෙබ් යනු හිටපු ජේවීපීකාරයකු වූ පසුව මංගල සමරවීරගේ දකුණු අත වූ රුවන් ෆර්ඩිනැන්ඩස් යන දේශද්‍රෝහියා විසින් පවත්වාගෙන යනු ලබන, තමන්ට විරුද්ධ දේශපාලනඥයින් විනාශ කිරීම, ප්‍රබල ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීම සිදු කරණ මාෆියා වර්ගයේ වෙබ් අඩවියකි.

      සිංහල ජාතිකත්ව ව්‍යාපාරය බිඳ හෙලීම සහ ජාතීන් අතර අසමගිය පතුරවා ඉන්පසු ශ්‍රී ලංකාව කැබලි කිරීම මෙම වෙබ් අඩවියේ මූලික පරමාර්ථයයි.

      මහින්ද රාජපක්ෂ වෙත මුස්ලිම් චන්ද ලැබීම වැලැක්වීම සඳහා “ජඩ බලු සේනාවේ” දිලන්ත විතානගේ සමග කුමන්ත්‍රණය මෙහෙයවූ එක් ප්‍රධානතම පුද්ගලයකු වුයේ මේ රුවන් ෆර්ඩිනැන්ඩස්ය. එකල මේ දේශද්‍රෝහීන් දෙදෙනා තවත් එවැනිම පිරිසක් සමග මත්පැන් පානය කරන චායාරූපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සංසරණය විය.

      ප්‍රමාදවී හෝ මේ ද්‍රෝහීන් දෙදෙනා හඳුනාගත් මහින්ද සහ ගෝටාභය අවශ්‍ය බෙහෙත දෙන්නට සැරසෙද්දී එය වැලක්වුයේ මීට සම්බන්ධ තවත් කුමන්ත්‍රණකරුවකු වූ පා.ච. රණවකය. අද ද මේ වෙබ් අඩවිය රාජපක්ෂ විරෝධය සඳහා ගොබෙල්ස් න්‍යාය භාවිතා කරයි.

      නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙල යනු නිර්මාණශීලී සිංහල බ්ලොග් රචකයන් ජාතිකත්වයෙන් වෙන්කිරීමට සහ ඊනියා රාජපක්ෂ විරෝධයක හිරකර තැබීමට ඇටවූ කෙමනක් පමණි.

      මේවාට මුල් වුවෝ මේ සියල්ල සංවිධානය කරණුයේ මේ නොදැන නොව දැවැන්ත මුදල් කුට්ටි වලටය. අවසානයේ ඔබ සොච්චම් මුදල් ත්‍යාගයකට විකිනෙණුයේ සංවිධායකයන්ට අති දැවැන්ත මුල්‍ය ලාභයක් සහ සමාජ ප්‍රාග්ධනයක් උපයා දෙමිනි.

      නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් වලකින්න ! ඒ සඳහා සහභාගී වීමෙන් වලකින්න ! මේ ඔබේ මතු ආරක්ෂාව වෙනුවෙන් කරණ ඉල්ලීමකි !

      Delete
    3. කහමල්යාය 2017 - පසුගිය 2016 වසරේ හොඳම පොස්ටුව සඳහා සම්මානය අප අතරින් වියෝ වූ ප්‍රවීන බ්ලොග්කරු විචාරකට !

      16 October 2016

      රසවත් කොටස - 01

      "හිවල්ලු සිංහයන් වෙන්න උත්සාහ කරණ එක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයිනේ. අනික ඒ ලෝක ස්වභාවය, බ්ලොග් ලෝකයට කියලා වෙනසක් නැහැ. කාලෙන් කාලෙට, බ්ලොග් ලෝකයේ, සිවල් ව්‍රතය, සුනඛ ව්‍රතය, නපුංසක ව්‍රතය, රකින උන්ගේ කිරිජ්ජ පල්ලට කෙවිටෙන් ඇනලා, 'ඒයි.....උඹ හිවලෙක්, සුනඛයෙක්, නපුංසකයෙක්, කියලා මතක් කරදීමට සිදුවීමත් පුදුමයක් නෙවෙයි. මේ ඊයේ පෙරේදා, මෙවැනි හිවලෙක්/සුනඛයෙක්/නපුංසකයෙක්/ කෙඳිරිගාමින් මගේ පස්සෙන් එනවා. ඔබ දන්නවා ඇති නේ, නපුන්සකයන් කෙඳිරි ගහා පස්සෙන් එන හැටි. අනේ පොඩ්ඩක් ඉන්නකූ....කියාගෙන. මේ නපුංසකයා/යෝ අන්න ඒ වගේමයි.

      දකුණු කුරු දිවයිනේ සිටින්නේ යැයි ඌම පාරමබාන මුඩු හිසැති මේ බ්ලොග් නපුංසකයාට වැළඳිලා තියෙන්නේ එසේ මේසේ බ්ලොග් ෆොබියාවක් නෙවෙයි. කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි මේකාට, ඒ ජනප්‍රියත්වය සදාකාලික නොවන බවත්, අවලම් කතා නොකියා, ඊට වඩා රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට, නපුංසක තෙමේ හොඳටම ප්‍රමාදවී වැඩිය.

      තමන්, සෘෂි වරයකු මෙන්, බ්ලොග්‍ ලෝකය තුළ, සදාකාලිකව වන්දනයට පූජාවට ලක්විය යුතු යැ යි, ස්වයං මෝහනයට සහ ස්වයං වින්දනයට පත්ව සිටින මෙවැනි පුඟුලන්, කිසිදිනක, තමන්ට අභියෝග එල්ලවනු දකින්නට අකමැතිය. ඒ අභියෝග, බ්ලොග් රචනය තුලින් අබිභවා යන්නට තරම් ලේඛන හැකියාවක්, තමන් තුළ නැති බව දන්නා මේ නපුංසකයා/යෝ, ඉනික්බිති, තම පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වමින්, තමන් මහමග පඳුරක් අස්සේ හොරිකඩ බැල්ලියකට ජාතක වූ බව, ලොවටම මොනවට පසක් කරමින්, අපහාසය පමණක් තම අවිය කරගනිමින්ද, අශූචි වලග ලැග සිටිමින් ප්‍රතිමල්ලවයාට සටනට අභියෝග කරන සූකරයන්ගේ තත්වයට පත්වෙති.

      මේ අවජාතක ව්‍රතය නොඉවසන වෙනත් නිර්භීත බ්ලොග් රචකයකු, සදාචාරාත්මක බව පසෙක තබා, මොවුන්ගේ සාමාන්‍ය පවුල් ජීවිතයේ ස්වරූපයට ගැලපෙන අසැබි වදනින් ඇමතූ කල්හි, වාලධිය පශ්චාද් භාගයේ ගසාගත්, හොරිකඩ පර බල්ලකු මෙන්, මම බෝසතෙක්මි යයි, බෑඟිරි ගසයි.

      මුන්ගේ අවලම් අසූචිලොජි දෝ මොකක්දෝ කියනා විකාර අඩවිය, අප විසින් අත්හැරදමා තිබුණත්, තමන්ගේ අවජාතක බව ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, අප අඩවිවල අතහැර දමා යති. පඳුරක් ගානේ කකුල උස්සන, අවජාතක හොරිකඩ පරබල්ලන්ගේ ව්‍රතය, මුන් අනුගමනය කරන බවට හොඳම නිදසුනකි."

      රසවත් කොටස - 02

      " මේ උන්නැහේ කවුද කියා මම හොඳින්ම දනිමි. අර අපේ රුවන් එම් ජයතුංග දොස්තර මහත්තයා කියනවා වගේ, මූ විශාදය නමැති රෝගයෙන් පෙළෙන්නෙකි. මූට විශාදය හැදුනේ හරිහමන් පදනමක් නැති ජීවන රටාවක ඉන්නා එකෙකු නිසාය.

      මූ සෑහෙන මහන්සිවී කලකට ඉහතදී වෙනත් බ්ලොග් කරුවන් වෙත දුරකථන ඇමතුම්, ඊ මේල් යවා, විචාරක තුමා කියන්න එපා කිව්වේය. එයින් කීපදෙනෙක් ඒ ගැන මට කියා සිටී අතර, මා කිව්වේ, එය හොඳ බවත්, ඔබට කැමති ආකාරයකට මා ඇමතීමට ඔබට නිදහස ඇති බවත්ය. බ්ලොග්කරුවන් දෙදෙනෙක්, මගේ එක්තරා ලිපි මාලාවක, පළමුවැනි කොටසේදී විචාරකතුමා යනුවෙන්ද, දෙවැනි කොටසේ සිට විචා යනුවෙන්ද ඇමතුවේ, ඒ නිසාය. මේ විචා යන නාමයට මම බෙහෙවින් ප්‍රියකරමි. මන්ද, එයින් මා තුළ, තාරුණ්‍යයේ ජවයක් ඇතිකරන නිසාය. අද මට විචාරක තුමා යනුවෙන් අමතන බොහෝ අයට, එසේ නොකරන ලෙස මා ඉල්ලා ඇති වාර ගණන ද අපමණය.

      හැබැයි මේ පුඟුලා උඩින් පෙන්වන්නේ බොහොම ලොකු හිතවත්කමකි. මේ මුඩු හිසින් යුත් මුග්ධ අයියා, නූගත්කම, බේබදුකම, අවුල්සහගත පවුල් අතීතය නිසා, තවතවත් විශාදයේ පතුලට කිඳා බසිමින් සිටී.

      මගේ පදක්කම් ගැන අහන මේ කැනහිලා, වීර පදක්කම් එකක්වත් නොලබා විශ්‍රාම ගිය මේජර් ජෙනරල් වරුන් පවා සිටින බවත්, ඔවුන් සටන් පෙරමුණේ සිටියත්, වීරපදක්කමකට නිර්දේශ නොලද බවත්, නොදන්නා මේ ගොන් තඩියා, විශ්‍රාමික නිලධාරීන්ගේ ලැයිස්තුවක් සොයා නොකියවන්නේ ඇයිද කියා නොදනිමි."
      --------------------------------

      ටිලාන් ආතර් හෙවත් ටික්කා අයියා මොකෝ මේ සම්මාන යෝජනාව ගැන කියන්නේ???

      Delete
    4. කහමල්යාය පදනම - කමෙන්ටුවකට ලැබුනු හොඳම පිළිතුර සඳහා සම්මානය ද එය සැපයූ විචාරකට !

      “විචාරක Wicharaka October 19, 2016 at 9:35 PM

      @රසිකොලොජිස්ට්

      ටිපෙක්ස් ගාන්නේ පාසල් ළමයි. ඔබ තවම උගෙන නැති, ඡායාරූප සංස්කරණය කිරීමේ මෘදුකාංගයක් භාවිතයෙන් තමා එම වචන මකා තිබෙන්නේ. එහි කිසිම උත්ප්‍රාසයක් නැත. සදාචාරය යන්න පිළිබඳව ඔබ සහ මා අතර ඇති ප්‍රමිතියේ වෙනස තමයි ඒ රූපයෙන් සහ ඔබේ කමෙන්ට් එකෙන් ගම්‍ය වන්නේ.

      මෙන්න මගේ අහවල් එක කියා සරම උස්සා පෙන්වීමට අවශ්‍ය නැත. මන්ද අනික් අයට තිබෙන්නේත් මට ඇතිදේම ය. ඒ නිසා, ඒ කුණුහරප වචන තේරුම් ගැනීමට ඊට ඉදිරියෙන් ඇති නිර්වචා තබා, කුනුහරපය මැකුවේ, මා හැදී වැදී තිබෙන සමාජ සම්මතයන්ට අනුකූලවය. එපමණකි.

      පට්ට එළ වැනි වචන එකතුවිය යුත්තේ බලහත්කාරයෙන් නොවෙයි. අව්‍යක්ත වචන යන වර්ගීකරණය සහිතවයි.”

      Delete
    5. ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදීමට සකස් කළා යැයි හැඟවෙන පරිදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ දුරකතන අංකය ගැසූ කෙසෙල් ගෙඩි බහාලු පාර්සලයක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ පුද්ගලයා ලෙස හෙළිදරව් කරගෙන ඇති අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටින ලෙසට
      දන්වා තිබේ.

      තමන්ගේ කීර්ති නාමයට කැළලක් වූ බවට සඳහන් කරමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

      මෙම කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රථමව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ මාතර ප්‍රදේශයේ තැනැත්තකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

      ඒ අනුව ඔහුට කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙසට දැන්වූ බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
      එම දැනුම්දීමට අනුව ඔහු ලබන ජුනි 28න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවද නීතිඥවරයකු මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතැයිද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

      (චාමර අමරසූරිය - මව්බිම)

      Delete
    6. ගරු "AnonymousJune 20, 2017 at 1:08 AM" ඇනෝ තුමා වෙත.

      ඔය මොන යායවල් වලින් බ්ලොග් උත්සව කලත් මටනම් ඒ උළෙලවල් කියන්නෙ නිකං ලැබුන දෙයක් විකුනල සල්ලි කරගන්න දෙයක් වගේ. මොකද 100% ප්‍රොෆිට් නිසා. හරියට දන්සලක් වගේ. අනුන්ගෙන් අරං කන්නත් දීල තව ගානක් පොකට් එකට ගහගන්නත් පුළුවන්නේ. ටැක්ස් වලට අහුවෙන්නෙත් නැහැ.දුන්න කෑම හොඳනම්, කෑව මිනිස්සු මොකුත් කියන්නෙත් නැහැනෙ. බජට් එකකුත් ඕන නැහැනෙ. දුන්න කෑම වල රසට කෑම කාපු අය ලබන අවුරුද්දෙත් එනවනේ.

      තව එකක්, මේ දවස්වල පොඩි රැල්ලක් යනව සා රස තුමාට මඩ ගහල. මට ෂුවර් ඒක කරන්නෙත් ඔය විචා තුමා කියපු එක්කෙනා හෝ ඔහුගේ ගූ කන චරිතයක්.

      සා රස තුමා උපහාසයෙන් මිසක් පෞද්ගලික දේවල් හෝ පවුලේ සාමාජිකයින් අලලා කිසිම දෙයක් කියල නැහැ.

      මම උනත් කියන ඕනෑම කුනුහබ්බයක් ප්‍රොෆයිල් එකෙන් අදාල පුද්ගලයාටම කියනව මිසක් ඇනෝ එන්න තරම් ප්‍රශ්නයක් නැහැ. මොකද මම බ්ලොග් ලියන්නෙ කියවන්නෙ කරන්න දෙයක් නැති උන වෙලාවට මිසක් විනෝදාංශයක් විදිහටවත් නෙමෙයි. අනික මේ බ්ලොග් කියන්නෙ මටනම් කෙල්ලෙක් ගේ පොස්ට් එකකට ස්වීට් කමෙන්ට් එකක් දාල බඩු සෙට් කරගන්නවත්, මගේ අද්‍යාපනය, දේපල, ඇවිද්ද රටවල් ටික කියන්න, ගිය ඉස්කෝලේ ආශ්‍රය කරන යහළුවන් ගැන පම්පෝරි ගහන්නවත් නෙමෙයි. මෙතන උසස් කියා කියාගන්න ගොඩක් මිනිස්සුන් ගේ හිස් ජීවිත පුරවන්නේ බ්ලොග් එකට ඇවිත් නං දොඩවල.

      සරලවම කිව්වොත් පොඩි අවුන් වගේ.

      ඔයා මම එක්ක එන්නෙ නැතිව අරය එක්ක ගියොත් මම තරහම තරහයි කියන පොඩි අවුන් වගේ මුං.

      මේ බ්ලොග් ලෝකය රස සාගරයක්. පීනමු මචෝ ගොගල් ඔක්සිජන් බෝතල් පිටේ බැඳගෙන ම.

      😂😂😂😂😂😂

      Delete
    7. ටිලාන් ආතල අයියා තුමා ගේ නිර්භීත අදහස් වලට ජය වේවා!

      Delete
    8. ටික්කා,

      උඹේ කතාව මල් මසුරන්, ලෙසටම කියා තිබෙනවා !

      ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  13. ඥානසාර හිමි නිවැරදි නම් ඇයි හැංගෙන්නේ? වැරදි නම්, ඇයි දේශපාලකයින්ගේ රැකවරණ හොයන්නේ? මොකද උන්වහන්සේම කියන පරිදි උන්වහන්සේලා කරන කියන දේවල් දේශපාලනික දේවල් නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. මචන් සීන් එක මේකයි, ඔය නානසාර ලොක්ක 2005 ඡන්දෙදි සපෝට් කරේ රනිල්ට. 2010 දි ෆොන්සේකට, පස්සෙ 2011/12 කාලෙ තිස්ස විතාරණ හරහා ගෝඨල එක්ක සෙට්වෙලා වෙන ගේමක් ගැහුව, 2015 දි ලෝක හොර මරා තුන්වෙනි පාරට දිනවන්න ඌ වෙනුවෙන් හෙලුවෙන් කඩේ ගිහින් චොර වුණා, දැන් නම් පේන හැටිය්ට වත්මන් ආණ්ඩුව මෑන්ස්ව ඌස් කරල වෙන ගේමක් ගහනව වගේ. ආණ්ඩුවේ සහය නැතුව හාමුදුරුවෙක්ට මෙහෙම මාසගණන් හැන්ගිල ඉන්නව කියන්නෙ නම් සෙල්ලමක් නෙවෙයි. පේන හැටියටනම් ආණ්ඩුවෙම යටිකූට්ටු ගේමක් වගේ. මරාගෙ ජාතිවාදී සෙට් එකත් කැකුණ තලනව පේනව ඒ අව් අස්සෙ.

      Delete
    2. //Udaya DissanayakeJune 20, 2017 at 12:09 AM

      ඥානසාර හිමි නිවැරදි නම් ඇයි හැංගෙන්නේ? වැරදි නම්, ඇයි දේශපාලකයින්ගේ රැකවරණ හොයන්නේ? මොකද උන්වහන්සේම කියන පරිදි උන්වහන්සේලා කරන කියන දේවල් දේශපාලනික දේවල් නෙවෙයිනේ. //


      මා ඔබේ කතාව සමග එකඟයි ගරු උදය තුමෝ...

      Delete
    3. @AnonymousJune 20, 2017 at 12:15 AM

      //2015 දි ලෝක හොර මරා තුන්වෙනි පාරට දිනවන්න ඌ වෙනුවෙන් හෙලුවෙන් කඩේ ගිහින් චොර වුණා//

      2015 දී ඕස්ට්‍රලියාවෙන් කොමිස් අරන් අහු උනු ලෝක හොරා ආප්ප-සිරා දිනවන්ඩ හෙළුවෙන් කඩේ ගිහින් සෝභිත චොර වෙලා වල පල්ලට ගියා වගේ නේද ?

      Delete
  14. සාරස ලොකු අයියෙ මහින්ද රාජපක්‍ෂ පරාජය වුණේ බොදුබල සේනා හාමුදුරුවන්ගේ ලණු කාලා. අද උසාවියෙන් සිතාසි නිකුත් කර තිබියදීත් උන්වහන්සේ උසාවියට එන්නේ නෑ. වර්තමාන ජනාධිපතතුමාටත් මම කියන්නේ මහින්ද රාජපක්‍ෂ කරගත්ත වරද කරගන්න එපා කියන එකයි.

    මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය කවුරු ඇවිස්සුවත් වැරදියි. සිවාජිලිංගම්ලා, විග්නේෂ්වරන්ලාත් උසාවි ගේන්න ඕන. නැගෙනහිර පළාතේ ඉන්න සමහර මුස්ලිම් පූජකවරුන් ඉතාම කාලකණ්ණි විදිහට ජාතිවාදය අවුස්සන බව සමාජ වෙබ් අඩවිවලින් අපි දකිනවා. ඒ අයත් උසාවි ගේන්න ඕනෑ. හැබැයි ඒ අය උසාවි ගේන්න කියලා, අද උසාවි එන්න කියා වරෙන්තු නිකුත් කර තිබෙන හාමුදුරුවන්ට උසාවි නෑවිත් ඉන්න බෑ සාරස.

    ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය පතුරුවන අය කවුරු වුණත් ඒ අය ඇඳන් ඉන්නේ සිවුරක්ද, ලෝගුවක්ද, වේට්ටියක්ද, තොප්පියක්ද, ඩප්පියක්ද කියන කාරණය අදාළ නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව අපේ ජාතික සමගියට බාධා කරන්නන් හැටියට නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි.

    - උග්‍ර සිංහල ජාතිවාදියෙක්

    ReplyDelete
    Replies
    1. ඥාණසාර හාමුදුරුවන්ගෙ ක්‍රියා කලාපය නිසා තමයි සුළු ජාතීන් මහින්දට ඡන්දෙ නුදුන්නෙ. මහින්දව පරද්දන්න ඥාණසාර හාමුදුරුවො ලොකු වැඩ කොටසක් කලා. අපිටත් ඔය ටික තේරුණේ පසුවටයි.

      Delete
    2. උග්‍ර සිංහල ජාතිවාදි මැතිතුමා කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ හිටන්!

      Delete
  15. අවුරුදු දෙකකට වැඩි වෙලත් තාම මහින්දගෙ නම නොකියන රැස්වීමක් නම් නැහැ. මුන් මහින්දගෙ රෙද්ද හොයනව මිසක්, කරන දෙයක් නැහැ. ඒ මනුස්සය මොන හේතුවන් හරි පැරදුනා. දැං ඉන්න උන් කරපල්ලකො මහින්දගෙ රෙද්දක් හොයන්නෙ නැතිව. ඒකෙන් පේන්නෙ මහින්දට තාම තැනක් තියන බව.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයට ජයවේවා හිටන්!

      Delete
  16. සාරස ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වූ මානව හිමිකම් සමුළුවේ ජිනීවා යෝජනාවලිය (ජිනීවා යෝජනාවේ) රට සිංහල ප්‍රදේශ , දෙමළ ප්‍රදේශ ලෙසත් බෙදලා ;

    Adjournment Motion: Joint Resolution at UNHRC Geneva (I move the following motion at adjournment on 2017.06.06.)

    Sri Lanka is a co-sponsor of the United Nations Human Rights Council’s resolution of 23 March 2017, promoting reconciliation, accountability and human right in Sri Lanka – A/HRC/34/L.1.

    This resolution requires that Sri Lanka implement fully the measures identified by the UNHRC in its resolution 30/1. It further requires the Office of the UN High Commissioner of Human Rights “to continue assess progress on the implementation of its recommendations.”

    These recommendations are contained in the Report of the Office of the United Nations Commissioner for Human Right on Sri Lanka of 10 February 2017 (A/HRC/34/20). This Report contains criticism of the Government of Sri Lanka, as being incompetent, lacking in transparency, and hypocritical. It contains criticism of the Judiciary of Sri Lanka, as of being ethnically prejudiced. It continues to recommend the established of a “hybrid court”, including foreign “judges, defense lawyers, prosecutors and investigators”, despite such a court being in violation of the constitution of this country.

    It refers to “Sinhalese Areas” and “Tamil Areas”, thereby causing false ethnic divisions in this country. The Government has failed properly to place the real facts before the UN Human Rights Council. It has failed to counter the High Commissioner’s criticism of the Government and of the judiciary, or to counter its attempts to divide the country along communalist lines.

    By co-sponsoring this resolution, the Government has endorsed the adverse report of the High Commissioner, and has bound itself to strengthening the role of the Office of the High Commissioner and other mandate holders. It has agreed to the establishment of an unconstitutional “hybrid court” – which the Hon Prime Minister has assured this house would not be established, which was re-affirmed by HE the President. It has failed adequately to defend the war heroes who safeguarded the independence, sovereignty, and territorial integrity and the unitary state of this country and the safety of its people by defeating the separatist terrorists.

    It is resolved;
    that the biased report of the office of the United Nations Commissioner for Human Rights on Sri Lanka of 10 February 2017 be repudiated, and that the United Nations Human Rights Council’s biased resolution of 23 March 2017 on Sri Lanka be repudiated, and that positive action be taken to defend the war heroes and the independence, sovereignty, territorial integrity, unitary state, and the constitution of this country and the safety of its people.

    සාරස මේ ගැන විස්තර කරල පෝස්ටුවක් දාන්න පුලුවන්ද? සීම්ස් ඉම්පොර්ටන්ට් isn't it?

    ReplyDelete
  17. //ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදීමට සකස් කළා යැයි හැඟවෙන පරිදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ දුරකතන අංකය ගැසූ කෙසෙල් ගෙඩි බහාලු පාර්සලයක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ පුද්ගලයා ලෙස හෙළිදරව් කරගෙන ඇති අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබේ.

    තමන්ගේ කීර්ති නාමයට කැළලක් වූ බවට සඳහන් කරමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

    මෙම කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රථමව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ මාතර ප්‍රදේශයේ තැනැත්තකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

    ඒ අනුව ඔහුට කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙසට දැන්වූ බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

    එම දැනුම්දීමට අනුව ඔහු ලබන ජුනි 28න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවද නීතිඥවරයකු මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතැයිද එම උසස් නිලධාරියා සඳහන් කළේය.//

    (චාමර අමරසූරිය - මව්බිම)

    ReplyDelete
  18. ස රස ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනා සංවිධානය අතර සමීප සම්බන්ධයක් තිබුණු බව රහසක් නෙවෙයි. ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනා සංවීදානය මහරගම එක්ව රැස්වීම් පවා කළා. ඥානසාර හිමියන් සිහල උරුමයේත් හිටියා. ඒ වගේම ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ජාතික සංවිධායක. උන්වහන්සේ 2004 කොළඹින් මැතිවරණයට ඉදිරිපත්වුනා. බොදු බල සේනාව ඒකාබද්ධව දේශපාලන රැස්වීමක් පවත්වා තිබෙන්නේ ජාතික හෙළ උරුමය සමග පමණයි. ඒ වගේම බොදු බල සේනාව පවත්වපු දැවැන්තම සංඝ සම්මේලනයට රණවක ඇමතිතුමන් ආරාධිතයෙක් ලෙස සම්බන්ධ වුනා. එහෙම සම්බන්ධ වූ එකම දේශපාලකයා එතුමයි මට මතක විදිහට.

    උන් වහන්සේ බොදු බල සේනාව ආරම්භ කලාට පස්සෙත්, බේරුවල රැස්වීම මෙහෙයවන්නේ අද ජාතික හෙළ උරුමයේ සම සභාපතීත්වය දරන හැඩිගල්ලේ විමසාර හමියන්. බොදුබල සේනාවේ වීඩියෝ පට නැරඹුවොත් ඔබට පෙනේවී ඥානසාර හිමියන් කතාව පවත්වන අතරේ ඥානසාර හිමි ලගට වරින් වර පැමින කනට කෙදිරීමේ වගකීම දැරුවෙත්අද ජාතික හෙළ උරුමයේ සම සභාපතීත්වය දරන හැඩිගල්ලේ විමසාර හිමියන්.

    විවිධ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට උපදෙස් දුන්නාද නැද්ද කියන එක මම දන්නේ නෑ. බොදු බල සේනා හා ජාකිත හෙළ උරුමය අතර ඇතිවෙලා තියෙන ගැටුමේ මැදට මම එන්නේ නෑ. නමුත් මම අනවතුරු ඇගවීමක් කරණවා බොදු බල සේනා ගැන, අපි බලමු ඉදිරියේදී අපිට මීට වඩා විවෘතව මේ ප්‍රශ්නය කතා කරන්නට වේවිද කියලා.

    ReplyDelete
  19. සාරස පසුගිය සෙනසුරාදා අගමැති රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය 5 වෙනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට යාබද අගමැතිවරයාගේ මහගෙදර උපන්දින සාදයක් පැවත්විනි. ඒ අගමැති සොහුයුරු චන්න වික්‍රමසිංහගේ උපන් දිනය වෙනුවෙනි.

    මෙම උපන් දින උත්සවයට අගමැතිවරයාගේ මෙන්ම ඔහුගේ සොහොයුරුගේ ලගම හිත්වතුන් 50-60 දෙනෙකුට පමණ ආරාධනා කොට තිබු අතර වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන සටනේ සුප්‍රසිද්ධ චරිතය.

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිත්වත් මිත්‍රයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ නොයෙකුත් ක‍්‍රම හරහා කෝටිපතියෙකු වූ මාධ්‍ය ආයතන ගනනාවක් හිමි ව්‍යාපාරිකයෙක් අගමැතිවරයාගේ සියලු පැරණි මිතුරන් පරදවා වීදුරවක් ඉවර වෙන්න වීදුරුවක් මධුවිත පිලිගන්වට යෑමෙන් පැමිණි සිටි බොහෝ දෙනෙකු දැඩි කලකිරීමට පත්ව සිටියේය.

    එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඉතා හිතවත්ව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සියලුම විදේශ සංචාරයන්ට සහභාගි වූ තවත් දෙදෙනකු එම උපන් දින සාදයට සහභාගි වී සිටි අතර එයින් එක් පුද්ගලයකු ප්‍රසිද්ධ වන්නේ ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගමක් ලංකාවට ගෙන එන බව පවසමින් කුලියාපිටියේ රජයේ මහාභාරකරු සතු ඉඩමක් ලබාගැනීම සම්බන්ධවයි.

    ReplyDelete
  20. “Racism negates two aspects of man's life: reason and choice, or mind and morality, replacing them with chemical predestination.”

    ― Ayn Rand

    ReplyDelete
  21. කොමෙන්ට් මොඩරේට් කරලත් තිබ්බද? වීක් එන්ඩ් ඒකෙ ලොග් වෙච්ච නැති නිසා මීටර් උනේ නෑ. ඒක සරසතුමාගේ කොමෙන්ට් ප්‍රතිපත්තිය වෙනස් වීමක් ද?

    ReplyDelete
    Replies
    1. මල්ලෙපොල් නමින් ම කියවෙන පරිදි ස ර ස තුමා ගේ ප්‍රතිපත්තිය වනාහී එන අතකට ගහ උලුවස්සා නොහොත් කිසිම ප්‍රතිපත්තියක් නැති කමයි හිටන් ගරු කමී තුමෝ!

      Delete
  22. ඥානසාර අර්බදය මංගල සමරවීරගේ මාධ්‍ය සංදර්ශණයකි.

    සිංහල බෙද්ධ ජාතිවාදින් වන අප මෙය අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමෙන් වැලකී, නිහඬව ජාතිවාදය පැතිරවිය යුතුය.

    Jagath Pathirana

    ReplyDelete
  23. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට බලවත් රාජයෝගයක් ඇති බවත් ඇතැම් විට 2020 ජනාධිපතිවරණයට උන් වහන්සේ ඉදිරිපත් වනු ඇති බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

    ReplyDelete
    Replies
    1. සියලු රාජ යෝග වලට ජය වේවා!

      Delete
  24. කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක කසල ගෙනැවිත් දැමීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර පවසයි. මෙය හිටපු දූෂිත රාජපක්ෂ රෙජීමයේ බලය ගිලිහී වියරු වැටුන අමනයින්ගේ වැඩක් බව පෙනේ.

    කොළඹ නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී පසුගිය කාලයේ කොළඹ නගරය හරි ලස්සනට තිබුනේ යයි ඇතැම් දූෂිත පුඟුලන්/ අමන අවලමුන් කියූවත් ඇත්තටම සිදු වූයේ පස් දමා කුණු වැසීම බවද ඔහු එහිදී පැවසීය. බයගෝතයා වැනි පඩ ශෝ කාරයින් එදා බිලියන් ගණන් මුදල් නාස්ති කරමින් කළේ මෙයයි.

    ReplyDelete
  25. සරස

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා හවුල් ව්‍යාපාරයකට එමිරේට්ස් සමාගම සමග සාකච්ජා සිදු කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අැමති ඉරාන් වික්‍රමරත්න විසින් කරන ලද ප‍්‍රකාශය අසත්‍ය බව හෙලිව ඇත.

    විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් එමිරේට්ස් සමාගම සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ
    ඇති ගුවන් සමාගමක් හෝ ගුවන් තොටුපලක කොටසක් හෝ මිලට ගැනීමට තමන් කිසිම සැලසුමක් කර නැති බවයි.

    සිරස රූපවාහිනිය විසින් මේ සම්බන්ධයෙන් සිය ප‍්‍රවෘත්ති විකාශණය අතරේ විකාශණය කල වාර්තාව මෙසේය.

    https://youtu.be/iC7ToUyyJcE

    ReplyDelete
  26. සාරස මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

    මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

    මේ තත්වය මත අදාල ගැසට් පත‍්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

    ReplyDelete
    Replies
    1. ජැකා එක හොරෙන් ම ආන්ඩුවට විකුනලා ද දන්නේ නෑ මහ රජානෙනි!

      Delete
  27. ඔන්න සාරසෝ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර උන්නාන්සේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වෙලා .

    තමා අත්අඩංගුවට ගැනීම වළකමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එහිමියන් විසින් ගොනු කරන ලද පෙත්සම අද විභාගයට ගැනේ. කෙසේ වෙත්ත ඊයේ පැවති මාධ්‍ය හමුවේදී බොදු බල සේනා සංවිධානය කියා සිටියේ ආරක්‍ෂාව සහතික කරතොත් උන් වහන්සේ හෙට (22) අධිකරණය හමුවේ පෙනී සිටින බවකි.

    උන්නාන්සේ අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් පොලිස් කණ්ඩායම් හතරක් ක‍්‍රියාත්මක වී ඇත.

    https://youtu.be/qU8peAYy4-U

    මාර වාහනවල තමා කට්ටිය වඩින්නේ, සසර ගමන කෙලෙවරටම ඕවගේද වඩින්නේ. හේතුවක් නැතිව උසාවි නාවනම් රිමාන්ඩ්

    ReplyDelete