Tuesday, June 20, 2017

අස්ගිරි කතිකාව

අස්ගිරි පාර්ශවයේ ලේඛකාදිකාරී මැදගම දම්මානන්ද මහ නායක හිමි.


අස්ගිරි පාර්ශවයේ මහ නාහිමි වරුන් ඊයේ මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් රජයට කියා සිටියේ සියලුම වර්ගයේ අන්තවාදී ක්‍රියා සොයා බලන ලෙසත් සියලු වර්ගයේ අන්තවාදී කතා කියනා අයට විරුද්දව ජාති ආගම් භේදයකින් තොරව නීතිය එක සේ ක්‍රියා කරනා ලෙසත් ය. උතුරු නැගෙනහිර ප්‍රමුඛව රටේ අනෙකුත් ප්‍රදේශ වල සිදුකරමින් පවතින පුරාවස්තු විනාශය, පන්සල් වල ඉඩම් බලෙන් අල්ලාගැනීම  සහ බලහත්කාරකමින් මිනිසුන් පදින්චි කිරීම නවත්වන ලෙස ය.


 නාවලපිටියේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් තේ කර්මාන්ත ශාලාව ගිනිතිබ්බේ සිංහල අන්තවදීන් ය කියා ඇමති රාවුෆ් හකීම් ප්‍රසිද්දියේ ප්‍රකාශ කලේය. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මැති තුමා ඉදිරිපත් ව එම ගිනිගත් තේ කර්මාන්තශාලාවේ අයිතිකරු මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් එම ගිනිගැනීම විදුලි කාන්දුවක් නිසා බව රටටම දැන්වීය. එහෙත් රාවුෆ් හකීම් මැතිතුමා තමන් කල සාවද්‍ය ප්‍රකාශය ගැන සමාව ඉල්ලීමක් සමග නිවැරදිකිරීමක් සිදු කරන්නට කටයුතු යෙදුවේ නැත.
 
හොං කොං රටේ YMCA හී  සේවය කල ලක්ශාන් ඩයස් පසූගිය කාලේ ලංකාවේ  පල්ලි 166 ප්‍රහාරයට ලක් වුනා කියා පසුගියදා  රූපවාහිනී වැඩසටහනකදී කීවේය. 


රාවුෆ් හකීම් ලා සහ ලක්ශාන් ඩයස් ලා මෙසේ ප්‍රසිද්ද ප්‍රකශ ලෙස අමූලික බොරු කියන්නේ  ෆේක් නිවුස් තැනීමට මූලාශ්‍ර සපයා දීමට ට ය.  මතු දිනෙක ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට විරුද්දව කටයුතු කරනා වාර්තා පිලියෙල කරන්නට මෙසේ නිර්මාණය කරනා ලද ෆේක් නිවුස් මූලාශ්‍ර ලෙස බාවිතා වනු ඇත. 

එහි ප්‍රතිපල ලෙස පන්සල් ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගැනීම, පුරාවස්තු විනාශය සහ වන සන්හාර වඩා ප්‍රචන්ඩව සිදු වනු ඇත.

මෙවන් වාතාවරනයක් තුල, සාමය හා සමාදානය කඩ කරනා  පුද්ගලයන් ගේ භයානක ක්‍රියා ගැන සොයා බලා ජාති ආගම් භේදයකින් තොරව  වරදකරුවන් හට නීති මගින් ක්‍රියා කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කිරීම ගැන අස්ගිරි විහාරස්ත මහනාහිමි වරුන් හට අප පින් දිය යුතු ය.

46 comments:

  1. හැබැයි අස්ගිරිය මැදිහත් උනා කියලා නානසාර සුදාන වෙන්නෙත් නැහැ.

    ජාතිවාදී,අන්තවාදී හැමෝටම එක ලෙස නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කිසිම භේදයකින් තොරව.රටේ මේයට වඩා ප්‍රමුඛ තාවය දෙන්න ඕනේ ගැටළු වලදී ඔය මහා නායකලා ඉන්නේ කට පියාගෙන.ජනතාවගේ මුදල් වලින් පඬුරු පාක්කුඩම් අරන් යන දේශපාලුවෝ හම්බ වුනාට සාමානය මනුස්සයෙක්ට ගිහින් මේ අයව හමුවෙන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. // ජාතිවාදී,අන්තවාදී හැමෝටම එක ලෙස නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කිසිම භේදයකින් තොරව //

      ඒක ම තමා ඊයේ අස්ගිරි පාර්ශවයේ හාමුදුරුවරු දේශනා කලේ...

      // සාමානය මනුස්සයෙක්ට ගිහින් මේ අයව හමුවෙන්න පුළුවන්ද ? //

      පුලුවන්.... ඔය පින්තූරෙ ඉන්න මැදගම දම්මානන්ද හාමුදුරුවන් ව ඉස්සර මම නුවර ඉන්න කාලෙ නිතරම ගිහින් හම්බ වෙනවා... ඒ එතුමා අපට පාසැලේ උගන්වපු නිසා.

      Delete
    2. Uba samanyda da ban?

      Delete
    3. @ දංගොතා,

      //පුලුවන්.... ඔය පින්තූරෙ ඉන්න මැදගම දම්මානන්ද හාමුදුරුවන් ව ඉස්සර මම නුවර ඉන්න කාලෙ නිතරම ගිහින් හම්බ වෙනවා.//

      දවල් ද?

      Delete
  2. https://www.facebook.com/Udaratahelaya/videos/324864644612829/?hc_ref=NEWSFEED

    මේ සිද්ධිය මාකට් කලේ කොහොමද, ඇත්ත මොකක්ද...
    අපේ මෝඩ සිංහලු හැමදාම ඇන්දෙනවා...

    ReplyDelete
    Replies
    1. //මේ සිද්ධිය මාකට් කලේ කොහොමද, ඇත්ත මොකක්ද...
      අපේ මෝඩ සිංහලු හැමදාම ඇන්දෙනවා... //

      අපි ඒ තත්වේ වෙනස් කරන්න අවශ‍යයි ගරු ලොකු පුතා තුමෝ...

      Delete
  3. මමත් ඔය වීඩියෝ එක දැක්කා. ඔය මහා නායකලා ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම ඉගෙනගත්ත බුද්ධාගමේ හැටියට නම් මහා නායකලා කියලා තනතුරක් නැහැ. තමන්ට වාසියක් වෙන තැනකදී විතරක් කට අරින, රටේ ලෝකේ ප්‍රශ්න වලදී මීක් නැතුව ඉන්න, ෆයිව් ස්ටාර් හෝටලයක ෆුල් බෝර්ඩ් ඉන්නවා වගේ පන්සලට වෙලා සැපට ලැගලා ඉඳන් නුවර වැව වටේ කාර් රේස් බලපු සෙට් එකනේ ඔය. ඔය උන්නාන්සේලාට වැඩිය ඥානසාර හාමුදුරුවෝ ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. උන්න විදියට ඔහොම හරි ඉදිරිපත් වුනා මැදෑ ගරු උදය තුමෝ...

      Delete
    2. @Udaya DissanayakeJune 21, 2017 at 12:32 AM

      //නුවර වැව වටේ කාර් රේස් බලපු සෙට් එකනේ ඔය//
      ඔබ තුමා අදාස් කලේ අර ජේ.ආර්ගෙ ප්‍රේමදාසගෙ,චන්ද්‍රිකාගෙ කාලේ මාලිගාවේ එලිපත්තෙන්ම ඒ කියන්නේ දැන් ඔය පාරේ වහල තියෙන කොටසෙන් ගිහින් වැව වටේ රේස් පැදපු කාලේද එහෙම නැත්නම් ත්‍රිකුනාමල වීදිය, දලදා වීදිය දිගේ මාලිගාවට මීටර් 500 ක් විතර ඈතින් රේස් පැදපු මහින්දගෙ කාලේ ගැනද ?

      ඒ විතරක්යැ බං අර මිනීමරු ප්‍රේමදාසයයි, රනිලයි එකතු වෙලා හාමුදුරුවරු දර්මචක්කරේ දාලා මරල පාරවල් දිගේ පුච්චලත් උන්ටත් පිරිත් නූල් ගැට ගහනව ලැජ්ජ නැතුව

      Delete
    3. @AnonymousJune 21, 2017 at 3:27 PM

      You got that right mate!

      Delete
    4. @ AnonymousJune 21, 2017 at 3:27 PM

      මේ ගැන දන්න තවත් එවුන් ඉන්න එක ගැන සතුටුයි...

      ඇනෝ ඒ කාලේ වැව රවුමේ රේස් පැදපු ඒවා ගැන අහලවත් දැකලවත් නැති එවුන් දැන් ඇවිත් මහින්දගේ කාලේ පැදපු එක රේස් එකක් ගැන කියවනවා, එක්කෝ ඒ මිනිස්සු ඒ කාලේ ඉපදිලා නැහැ...
      එහෙම නැත්තං රේස් කියල ජාතියක් ලංකාවෙත් තියෙනවා කියල දැනගෙන තියෙන්නෙත් මහින්දගේ කාලේ...
      ඔන්න ඕකයි තත්ත්වේ...

      ඊයේ දවල් අපි එක්ක ඉන්න මට වඩා ගොඩක් වැඩිමල් කපාපු UNP කාරයෙක් පිළිගත්තෙම නැහැ ඉස්සර නුවර රේස් පැද්දා කියන කාරණය...
      පස්සේ නුවර ටවුමට තරමක් කිට්ටුව (සාපේක්ෂව) පදිංචි ඊටත් වඩා කපාපු UNP කාරයෙක් "ඉස්සර රේස් දෙක තුනක් පැදලා තියෙනවා" කියල පිළිගත්තා...

      රේස් දෙක තුන නෙමෙයි ඔතන ඉස්සර හොඳට රේස් පැද්දා. රේස් පැදිල්ල එක්තරා පැලැන්තියක දෙයක් වගේ සළකලා මිනිස්සු ඕවට වැඩිය සෙන්සිටිව් නැති එක වෙච්ච නිසා ගොඩ දෙනෙක් ඒවා ගැන දන්නේ නැතුව ඇති...
      වැව වටේ රේස් පැදිල්ල නතර උනේ වලාකුළු බැම්ම කඩාගෙන කාර් එකක් නුවර වැවට වැටිච්ච නිසා ආපු විරෝධය නිසා මිසක් වෙන අහවල් එකක් නිසා නෙමෙයි...

      Delete
  4. මේ පල්ලිවලට ගහපු අන්තවාදි සීන් නානසාර හාමුදුරුවෝ පටලවන්න හින් නූල් අන්තවාදින් ගහපු ගේමක්ද දන්නේ නෑ. හරියට පානදුරේ රෙදි කඩේ උන්ම ගිනි තිබ්බා වාගේ

    ReplyDelete
    Replies
    1. මේක දැනටම අන්තෝ ජටා බහී ජටා ප්‍රශ්නයක්.....

      ඕනෙම දෙයක් වෙන්න ඇහකි ගරු අසංග තුමෝ.....

      Delete
    2. ඔබ හරි,

      ඇත්තටම ලංකාවේ වෙන්නේ ඒකයි. බොහෝ ලාංකිකයෝ කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඕනෑම පරයෙක් කියනා කටකතාවක්, ප්‍රවෘර්තියක් අසා කුලප්පු වී දඟලති. සිංහල ජාතිවාදීන් එහෙන් මුස්ලිම් දමිළ මිනිසුන්ට වෛර බඳිත්දී දමිළ මුස්ලිම් දෙසපාලු හැතිකරයද වර්ගවාදීව තම මිනිසුන් අවුස්සා කුලප්පු කර සිංහලයාට වෛර බඳිති. මේ විකාර ක්‍රමය වෙනස් කල යුතුය. අස්ගිරි මල්වතු උන්නාන්සේලා ගැන වැඩි පැහැදීමක් නැතත් මෙහි ඔවුන්ගේ නිවේදනයේ සඳහන් කර ඇති කරුණුවලට එකඟවෙමි.

      මේ ඇවිස්සීම් කරන්නේ වර්ගවාදී දේශපාලුවන් වන විග්නේශ්වරන් සහ රිශාඩ් බතියුතීන් වැනි දේසපාලුවන් ගේ ඇජෙන්ඩා අනුවය. විගාට බටහිර දලිල ඩයස්පෝරාවද රිශාඩයා වැන්නන් මැදපෙරදිග මුස්ලිම් අන්තවාදී ධනවතුන්ද උත්තේජනය කිරීමට සිංහලයන් අවුස්සා ඔවුන්ගෙන් තම වර්ගයේ මිනිනුන්ට විශාල ලෙස හිරිහැර වන බවට ව්‍යාජ පුවත් මැවීමට අවශ්‍යයය. ලංකාවේ ගොබ්බ ආණ්ඩු ද (මරා මෙන්ම සිරාත්) මේ ජඩ දෙසපාලුවන්ගේ ඡන්දවලට වහ වැටී රට සුන්වීමට ඉඩ හරිති. අහෝ ඛේදයකි.

      Delete
    3. //කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)June 21, 2017 at 1:04 AM//

      '83 ජූලි කලබල කරල කඩවල් ගිනි තිබ්බේ යූඇන්පී මැරයො. නමුත් ජේ.ආර් නානා හිරේ දැම්මේ විජය, බාහු, වාසු වගේ අය. තව රෝහන විජේවීරගෙ ජේ වීපී එක තහනම කරල මිනිහවත් අල්ලන්ඩ නියෝග කලා. ඒ කාලේ තිබ්බ සැබෑ විපක්ශය තිබ්බෙ එතන.

      රනිල් බැරි-නානා මේ කරන්ඩ හදන්නෙත් ඒකම තමා. තමුන්ගෙ හෙන්චය්යල දාලා ප්‍රශ්නේ ඇති කරලා, මහින්දල ව හිරේ දාන්ඩ පොටක් පාදා ගන්ඩ ඔය බලන්නේ.

      රජෑඉ වාහන කීපයක් වැඩියෙන් පාවිච්චි කල විමල්ට නොලැබුනු ඇප ඥ්නසාර හාමුදුරුවන්ට ඇප ගන්ඩ පුළුවන් උනේ කොහොමද ?

      http://lankacnews.com/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B7%80/

      Delete
  5. මහා කලු සංඝ රජු දවල් මිගෙල් රෑ දනියෙල් නොවේවා….
    වාරියපොළ සුමංගල හිමියන් සිහි වෙනවා….
    ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිහි වේවා
    කලු සහ සුදු වෙන් කර ගැනීමට ගලබොඩ ඇත්තොට හැකි වේවා

    ReplyDelete
  6. සරස තුමනි, ඇත්තටම ඔබත් දකින්න ඇති ඊයේ ජනමාධ්‍යයෙහි වැදගත් කරුණු (මා සිතන ආකාරයට ) දෙකක් කියැවුණා. එකක් උතුරු පළාත් සභාවේ ප්‍රශ්නය තාවකාලික ව වුවත් විසඳා ගැනීම. එහි සම්බන්ධන් පාර්ශ්වය හා විග්නේස්වරන් පාර්ශ්වය අතර ගැටුමක් තිබෙනවා. විග්නේස්වරන්ට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සම්බන්ධන් පාර්ශ්වය කටයුතු කළා. විග්නේස්වරන් සුචරිතවාදියකු වූ නිසා නොව බලය රැක ගැනීම සඳහා අනෙක් පාර්ශ්වයේ මන්ත්‍රීන් හය දෙනකුට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කළා. ප්‍රශ්නය උග්‍ර අතට යොමු වූ අවස්ථාවේ හින්දු පූජකවරයකු වූ පරමාචාර්යතුමා හා කතෝලික පූජකවරයකු වූ ඥානප්‍රගාසම් පියතුමා මැදිහත් වී ප්‍රශ්නය නිරාකරණය කර තිබෙනවා. තාවකාලික වුවත් උතුරු පළාත් සභාව අර්බුදයෙන් ගොඩ ඇවිත්.

    සරස පිළිගන්නවා ඇති දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්‍ෂ කෙතරම් විරුද්ධවාදී වුවත් තීරණාත්මක අවස්ථාවන් හි එකතු වෙනවා. විග්නේස්වරන් හා සම්බන්ධන් ලිපි හුවමාරුවක ද යෙදී තිබෙනවා. ඉංගිරිසි පුවත්පතකට අනුව ඔවුන් එකිනෙකා ආමන්ත්‍රණය කර ගෙන ඇත්තේ මගේ ආදරණිය ආදී වශයෙන්. මේ ලිපි ලියා ඇත්තේ ඉංගිරිසියෙන් ද දෙමළෙන් ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වෙතත් ඉංගිරිසි ව්‍යවහාරය මේ දෙමළ ජාතිවාදීන්ගේ හිත් පොජ්ජට ගිහින් තිබෙන බව පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මේ රටේ මූලික ප්‍රශ්නයක් වී ඇත්තේ සිංහල නායකයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ නායකයන් අතර සමගියක් ඇති කිරීමට කිසිවකු නැති වීම. වලගම්බා කාලයේ රජු හා ඇමතිවරුන් සමගි කිරීමට භික්‍ෂූන් කටයුතු කර තිබෙනවා. අද ඇතැම් භික්‍ෂූන්දේශපාලනඥයන් පසුපස වඩිනවා. භික්‍ෂූන්ගේ කාර්යභාරය තරමක් අමතක වී තිබෙන බවක් පේන්න තියෙනවා.

      මේ තත්වය යටතේ ඊයේ නිකුත් වූ අස්ගිරි මහා විහාරයේ මහානායක හිමි ප්‍රධාන කාරක සභාව විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත්. කලකට පසු නිකුත් වූ වැදගත් ම ප්‍රකාශයක් ලෙස එය සලකන්න පුළුවන්. අස්ගිරි විහාරීය කාරක සභාවෙන් කියැවෙන්නේ මේ සිංහල බෞද්ධ රටේ සිංහල බුද්ධාගමට (සංස්කෘතියට) ඇති වී තිබෙන තත්වය. සිංහල බෞද්ධයා අද පහත් ම තත්වයකට පත් වී තිබෙනවා. අද ජනමාධ්‍යයෙහි ඊනියා රාජ්‍ය නොවන බත්බැළයන් භික්‍ෂූන්ට නම කියා කතා කරනවා. භික්‍ෂූන් කෙනකුගේ නම කීමට පෙර අවසර ගැනීමේ සම්ප්‍රදායක් මේ රටේ තිබෙනවා. ඒ නමට පසු හා පෙර ගෞරවයෙන් කතා කරද්දී. අද ඕනෑම පාහරයකුට ජනමාධ්‍යයෙහි අහවලා කියා නමින් භික්‍ෂූන් වහන්සේ නමක් ගැන කතා කරන්න පුළුවන්. ජනමාධ්‍ය ඒ කතා ප්‍රචාරය කරනවා. ජනමාධ්‍ය ඇමතිවරුන්ගේත් කුණුහරුප ප්‍රචාරය කරන්නේ නැහැ. ඒත් මේ කුණුහරුප ප්‍රචාරය කරනවා.
      ජනමාධ්‍ය කියාවි ඔවුන්ගේ කාර්ය ඔවුන්ට හිතෙන අන්දමට ඕනෑම කුණුහරුපයක් ප්‍රචාරය කිරීම කියා. මේ ජනමාධ්‍ය ගැන අපට කිසිවක් කිරීමට නොහැක්කේ ඇයි?

      අස්ගිරි මහා විහාරය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් ගැනත් සඳහන් කර තිබුණා. උන්වහන්සේගේ භාෂා විලාශය කුමක් වුවත් උන්වහන්සේ ප්‍රකාශ කරන කරුණු ගැන සැලකිලිමත් විය යුතු බව අස්ගිරි මහා විහාරයේ අදහසයි.

      මෙරට පමණක් නොව ලෝකයේත් අද මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් තිබෙනවා. එය ඉස්ලාම් ආගමත් එක්ක සම්බන්ධ වන්නේ බොහෝ සංස්කෘතීන් මෙන් ම මුස්ලිම් සංස්කෘතියත් ආගමක් සමග සම්බන්ධ නිසා. බටහිරයන් තම රටවල මුස්ලිම් සංස්කෘතියට එරෙහිව ක්‍රියා කළත් ථෙරවාදී රටවල ථෙරවාදයට එරෙහිව මුස්ලිම් සංස්කෘතිය යොදා ගන්නවා. ඔවුන් ථෙරවාද රටවල බෞද්ධ මුස්ලිම් ගැටුම් උග්‍ර කරනවා. එය බටහිරයන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියක් නො වෙයි. ඒ තමයි ඔවුන්ගේ සැලසුම.

      ගලබඩඅත්තේ හාමුදුරුවන් ගැන මට ඇති ප්‍රශ්නය කතා විලාශය නොව උන්වහන්සේ ඇසුරු කරන පුද්ගලයන් ගැනයි. වාසනාවකට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ක්‍රියා ගැන කතා කිරීමට එදා පඬියන් හිටියේ නැහැ. මට සිතෙන්නේ ගලබඩඅත්තේ හාමුදුරුවන් අන් අය විසින් ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙයවෙන බවයි. ජාතික හෙළ උරුමය එකල උන්වහන්සේ යොදා ගත්තා.

      ජාතික හෙළ උරුමය භික්‍ෂූන් වහන්සේට තිබූ ගෞරවය නැති කිරීමට කටයුතු කෙළේ උන්වහන්සේලා සෘජු දේශපාලනයට ඈඳා ගැනීමෙන්. අද අස්ගිරිපාර්ශ්වය ඒ ගෞරවය නැවත ඇති කිරීමට කටයුතු කරන්නේ නම් එය බුදුසසුනේ යහපතට හේතු වේවි.

      ගලබඩඅත්තේ හාමුදුරුවන් දැන් ඊනියා රාජ්‍ය නොවන අය මගින් මෙහෙයවන බව පෙනෙනවා. මේ අය මෙහෙයවෙන්නේ බටහිරයන් විසින්. මේ කුණු ආණ්ඩුවේ හා බටහිරයන්ගේ සහායක් නැතිව ගලබඩඅත්තේ හාමුදුරුවන්ට සැඟ වී ඉන්න බැහැ. කුණු ප්‍රශ්නයවත් විසඳගන්න බැරි ආණ්ඩුව කුණුවෙන කුණු ආණ්ඩුවක්. කුණු ආණ්ඩුව පවතින්නේත් බටහිරයන්ගේ ආධාරයෙන්.

      මහින්ද පැරදුණේ ගලබඩඅත්තේ හාමුදුරුවන් මුස්ලිම් ඡන්ද නැති කළ නිසා නොවෙයි. බටහිරයන් ඒ සඳහා උත්සාහ ගන්න ඇති. මහින්දට ඔය කියන තරම් මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැහැ. මහින්ද පැරදුණේ බටහිරයන්ගේ වෙනත් උපක්‍රම නිසා. ඔවුන් මුහුණු පොතත් එහි දී යොදා ගත්තා. මහින්ද කළ යුතුව තිබුණේ තව තවත් සිංහලයන්ට කතා කිරීමයි. එහෙත් ඔහු නොකළේ ද එයයි.

      අද සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට නායකයකු නැහැ. අස්ගිරි පාර්ශ්වය ඇතුළු මහා සංඝයා වහන්සේ මෛත්‍රිපාල මහින්ද සමගි කරවීමට කටයුතු කරනු දැකීමට මා කැමතියි. මේ ඔවුන් දෙදෙනාගේ අතීත වැරදි කිය කියා ඉන්න කාලයක් නොවෙයි. හින්දු පූජකයන් හා කතෝලික පූජකයන් දෙමළ නායකත්වය සමගි කිරීමට කටයුතු කරනවා. භික්‍ෂූන් වහන්සේට හා බුදුසසුනට පහර ගැසීමට පාහරයන් ඉදිරියට එන්නේ රනිල්ගේ හයිය අරගෙන. රනිල් ඉවත් කිරීම අද ප්‍රධාන කාර්යයි.

      Delete
  7. තියෙන තත්ත්වය අනුව මම දකින්නේ අස්ගිරි පාර්ශවයේ මේ මැදිහත්වීම සාධනීය දෙයක් හැටියට. එහෙම නොවුනානම් බෞද්ධයින්ගේ පාර්ශවයේ මතවාදය හැටියට ඉස්සරහට එන්නේ, ඥාණසාර හිමියන් කරන කියන දේවල්. ඒකෙන් වාසියකට වැඩිය වෙන්නේ අවාසියක්.ඥාණසාර හිමියන් කරන්නේ ආගමික අන්තවාදයන් සාධාරණීකරණය කරන්න මගපාදලා දෙන එක.
    ඉස්ලාම් අන්තවාදින්ට මේ වෙලාවේ ඕනේ 'කලු ජූලියක්'. ඊලාම්වාදීනුත් බොහොම සතුටුවෙයි එහෙම දේකට. දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඥාණසාර හාමුදුරුවන් කරන්නේ ඒකට මග පාදලා දෙන එක. ඒ නිසා අස්ගිරි පාර්ශවයේ මේ මැදිහත්වීම ඉතාම කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. සරස / අසංග

      ඥානසාර නාටකය පෙනෙන හැටියට මංගල සමරවීරලාගේ මාධ්‍ය සංදර්ශණයක් යැයි බොහෝ දුරට සිට්ජිය හැක. නමුත් සිංහල බෙද්ධයන් වන අප මෙයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමෙන් වැලකී සමගිසම්පන්න බලවත් අක්ෂ භේදයෙන් තොර සිංහල ජාතික ව්‍යාපාරයක් බවට රූපාන්තරණය කරගතයුතුය. එමෙන්ම 2020 ගෝඨා හෝ එවැනි යම් ජාතිකවාදී නායකයෙකුට වැටෙන සිංහල ජාතිකවාදී, බෞද්ධ චන්ද කැඩීම සඳහා මුන්නැහෙ චන්දේ ඉල්ලන්න යන්නේ වත්මන් දූෂිත ගර්හිත යහපාලන චෞර රෙජීමයේ රාජ්‍ය අනුග්‍රහය යටතේ විය හැකියි. අප ඒ වෙන්වෙන් දැන් සිටම ක්‍රියාකරමු.

      Delete
    2. ඥාණසාර හිමියන්, රූකඩයක් කියන එක නම් බොහොම පැහැදිලියි. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න, ඔවුන්ගේ ජනතා විරෝධී වැඩ පිලිවෙල වසන් කරන්න, ඉස්සරහට දාන තවත් එක නළුවෙක් විතරයි ඥාණසාර හිමි කියන්නේ. රතන හිමියන් තවත් නලුවෙක්. ඒ ඒ අය ඒ ඒ කොටස රඟපානවා. යහපාලන - 2 කොටසට ලියපු තිර රචනයට අනුව තමයි හැමෝම රඟපාන්නේ.

      Delete
    3. අගෙයි අසංග, ඔබ ඉතාම නිවැරැදිව කරුණු සම්පිණ්ඩනය කර තිබෙනවා, ඇත්ත කතාව ඕක තමයි. කෙසේ නමුත් මේ කාලකණ්ණි දූරිත යහපාලන හොර රැල එලවාදැමීමට අවශ්‍ය ශක්තිමත් ව්‍යාපාරය දැනට ගොඩනැගෙමින් පවතිනවා, නොබෙදී සමගියෙන් සැලසුම් සහගතව බුද්ධිමත්ව ක්‍රියාකලොත් ඉලක්කය සාර්ථක වෙයි.

      Delete
    4. // Asanga ManpitiyaJune 21, 2017 at 1:53 AM

      තියෙන තත්ත්වය අනුව මම දකින්නේ අස්ගිරි පාර්ශවයේ මේ මැදිහත්වීම සාධනීය දෙයක් හැටියට. එහෙම නොවුනානම් බෞද්ධයින්ගේ පාර්ශවයේ මතවාදය හැටියට ඉස්සරහට එන්නේ, ඥාණසාර හිමියන් කරන කියන දේවල්. ඒකෙන් වාසියකට වැඩිය වෙන්නේ අවාසියක්.ඥාණසාර හිමියන් කරන්නේ ආගමික අන්තවාදයන් සාධාරණීකරණය කරන්න මගපාදලා දෙන එක.
      ඉස්ලාම් අන්තවාදින්ට මේ වෙලාවේ ඕනේ 'කලු ජූලියක්'. ඊලාම්වාදීනුත් බොහොම සතුටුවෙයි එහෙම දේකට. දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඥාණසාර හාමුදුරුවන් කරන්නේ ඒකට මග පාදලා දෙන එක. ඒ නිසා අස්ගිරි පාර්ශවයේ මේ මැදිහත්වීම ඉතාම කාලෝචිතයි. //


      +++++++++++

      ඒ වගේම හැමෝටම බලාගන්න පුලුවන් වුනා කවුද මේ නාට්ටියෙ රඟපාන්නේ කියලා... අන්න යහලාපනේ ගේන්න පුදුමාකාර සුපර් මාකට් යැවිල්ලක් ගිය දූශන වර්දන පෙරමුනේ උලපනේ සුමන්ගල හාමුදුරුවෝ ඉසෙල්ලාම මල් වට්ටිය අරන් යනවා.... ඥානසාර හාමුදුරුවො හිටියේ සිරි කොතේද නැත්නම් අරලියගහ මන්දිරේද කියන එකයි දැන් තියෙන ප්‍රශ්නේ...

      Delete
  8. @ Pra Jay

    "Humor and seriousness are not in opposition to each other."

    Al Franken

    ReplyDelete
    Replies
    1. “The mind is its own place, and in itself can make a heaven of hell, a hell of heaven..”
      ― John Milton

      Delete
  9. සරස,

    බංග්ලාදේශයේ චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 17 හැවිරිදි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක දූෂණයකට ලක්වීමේ පුවතක් එරට පුවත්පත් වාර්තා කර තිබේ.

    බංග්ලාදේශයේ පළවන ඩේලි ස්ටාර් හා ප්‍රොතොම් අලෝ පුවත් වාර්තා අනුව එරට කුල්සි මාර්ට් නමැති සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සහායකයෙකු ලෙස සේවය කරමින් සිටි බංග්ලාදේශ ජාතික 25 හැවිරිදි තරුණයෙකු සමග ජංගම දුරකතනය හරහා කතා බහ කිරීම ආරම්භ කර හිතවත් කමක් ගොඩනගාගෙන තිබෙන මෙම සිසුවිය රවටා පසුගිය ඉරිදා දිනයේ ඔහු ඇයව හෝටලයකට රැගෙන ගොස් තිබෙන අතර එහිදී දූෂණය කර තිබේ.

    තමාව දූෂණය කිරීමෙන් අනතුරුව තරුණයා පළාගිය බවත් ඇය හැඩූ කඳුලින් යුතුව නැවත නවාතැනට පැමිණීමෙන් පසු පොලිසියට පැමිණ සිද්ධිය විස්තර කළ බවත් වාර්තාවේ.
    සිද්ධිය සිදුවූ බව කියන චිතගොං නගරයේ හෝටල් කාමරයද පොලිස් පරීක්ෂාවට ලක් විය.
    අතවර කළ බව කියන තරුණයා අරිෆර් රහ්මන් ලෙස හඳුනාගෙන තිබුණ අතර පසුව ඔහු අම්බගන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර ඇත.

    හිංසනයට ලක්වූ සිසුවිය 17 හැවිරිදි අඩු වයසේදීම බංග්ලාදේශයේ වෛද්‍ය උපාධියකට ලියාපදිංචිවීමද ගැටලු ඇති කර තිබේ.

    සිසුවිය නැවතී සිටින නේවාසිකාරය ආසන්නයේ හෝටලය පිහිටා තිබී ඇති අතර ඇය සිද්ධිය වූ දින පෙම්වතෙකු වෙත යන බව නේවාසිකාගාරයේ සිටි කිසිවෙකු හෝ දැන සිට නැත.
    අත්අඩංගුවට පත් තරුණයා උසාවියට ඉදිරිපත් කරන්නට නියමිතය.

    ReplyDelete
  10. යොහන් 4:7 සමාරියේ ස්ත‍්‍රියක් වතුර අදින්ට ආවාය.ීමට බොන්ට දියන්න යැයි යේසුස්වහන්සේ ඇයට කීසේක.මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිළේට ගන්ට නුවරට ගොස් සිටියෝය.එවිට සමාරිය ස්ත‍්‍රී උන්වහන්සේට කතාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත‍්‍රියෙක්වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. ( මක්නිසාද සමාරියයන් සමඟ යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැත.)යේසුස්වහන්සේ ඇයට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දියැන් නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගෙන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. ස්ත‍්‍රීද: ස්වාමීනී වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ලිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? ලිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද, ඔහුගේ පුත‍්‍රයෝද, ඔහුගේ සිව්පාවෝද, මෙයින් බීවෝයැයි උන්වහන්සේට කීවාය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැම දෙනාට නැවත පිපාසා වන්නේය. නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසි කළෙක පිපාස නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුලෙහි සදා කාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේය. යයි කීසේක. ස්ත‍්‍රීද: ස්වාමීනි, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවයි කීවාය. ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි වරෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක. ස්ත‍්‍රීද: උන්වහන්සේට උත්තර දෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස්වහන්සේ ඇයට කියනසේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කිවා හරිය.මක්නිසාද නුඹට පුරුෂයින් පස් දෙනෙක් සිටියෝය, නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑ ලෙස කීවෙහියැයි කීසේක. ස්ත‍්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමීනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව පෙනේ. අපගේ පියවරු මේ කන්දේදී නමස්කාර කළෝය. නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාර කරන්ට යුතු ස්ථානය යෙරුසලමේ යයි නුඹවහන්සේලා කියන්නාහුයයි කීවාය. යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත‍්‍රිය මා විශ්වාශ කරපන්න, මේ කන්දේ දීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාර කරමුව. මක්නිසාද ගැලවීම යුදෙව්වරුන්ගෙන්ය. නුමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳුවූවන් සොයන සේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කළ යුතු යයි කීසේක.ස්ත‍්‍රී උන්වහන්සේට කතාකොට: (ක‍්‍රිස්තුස් යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වන සේකැයි කීවාය.නුඹ සමඟ කතා කරන්නාවූ මම උන්වහන්සේ යයි යේසුස්වහන්සේ ඈට කීසේක.එවිට උන්වහන්සේගේ ගොලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත‍්‍රියෙක් සමඟ කතා කරමින් සිටියාට මවිත වුවෝය. එහෙත් ඔබ කුමක් සොයන සේක්ද? නොහොත් ඈ සමඟ කතා කරන්නේ මක් නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත. එකල ස්ත‍්‍රී තමාගේ කලය තබා නුවරට ගොස්:

    රෝම 6:23
    මක්නිසාද පාපයේ කුලී නම් මරණයය, නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුල සදාකාල ජීවනයය.
    යෙසායා 59:1
    බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොට වෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරි වෙලාවත් නැත.
    1තෙස 5:23 සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත‍්‍ර කරන සේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප‍්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා.
    1තෙස 5:24 නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ඨ කරනසේක.
    මතෙව් 24:15 එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියන ලද පාළු කරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දකින්නහුද (කියවන්නා තේරුම් ගනීවා),
    මතෙව් 24:16 එකල යුදයේ සිටින්නෝ කඳු වලට පලා යෙත්වා.

    ReplyDelete
  11. ඥාණසාර හිමිට නිතිය ක්‍රියාත්මක උනා කියමුකෝ. එතකොට අර විල්පත්තු කැලේ කපන උන්ට., විග්න්නේෂවර් උන් දෙමල මිනිස්සු කුපිත කරන එකට, අර කතෝලික පල්ලි වලට ගැහුවා කියල දෙරණේ ඇවිත් කියපු NGO කාරයොන්ට නීතියක් නැද්ද ? බැනේ ජන්ද කැඩෙනවා නේනේ.

    ReplyDelete
    Replies
    1. ශ්ශ්.. සන්හිඳියාවට බාදා ඇතිවෙයි හිටන්!

      Delete
  12. ඔය පඩ ෂෝ , රටේ කුණු කේස් මකාලන්නයි. කුණු කේස් ඔක්කොම යට ජාති/ආගම් ආලය උඩ !!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔහෙගෙ කතාව ඇත්ත ගරු ඇනෝ තුමෝ...

      Delete
  13. " කැරි ගොං අවජාතක හුත්තිගෙ පුතා තෝ හිතුවාද කැරි පොන්නයෝ මම තොගෙ ගැටේට අහුවෙයි කියල ? ගොං පොන්නයා තෝ කිඹුලෙක් උණාට තොගෙ කිඹුල් අම්මට හුකලා තියෙන්නෙ මීහරකෙක් ද කොහෙද. ගොටු කොළ කාපු හැල කිඹුලිගෙ පුතා පව් කියලා තොට අඹ දුන්නහම තෝ එනවද හුත්තිගෙ පුතෝ මට පුකේ අරින්න.. තෝ මොන ගොං පොන්නයෙක් ද බලපන් හදවතක් කොහොමද කැරි වේසිගෙ පුතෝ ගස් බෙනේක දාන්නෙ? තොගෙ දෙමවුපියො තොට පොඩි කාලෙ කියලා දුන්නෙ කොල්ලොන්ට කැරි වැඩ කරන්නද හුත්තො තොට අඳ ඉඳං අඹ දෙන්නෙත් නෑ තෝ ගිහින් තොගෙ කිඹුල් අප්පාට පුක දීපන් මුං කැවුම් පොන්නයා "

    ReplyDelete
  14. තොගෙ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න කැරි ගිරවා තෝත් ඇවිත් මෙතන කිඹුල් පකයටම පුක දෙනවා. තෝ දන්නෑ ඔය පොන්න හුකන්නා මට කරපු කැරි වැඩෙ. තෝ ගිහින් තාපසයත් එක්ක හුකාගනින්, මේක අපි දෙන්නගෙ ගේමක්. තොට අදාල නෑ තෝ බලෙන් පුක දෙන්නැතිව පාඩුවෙ පලයන් කැරි ගිරා හුත්තිගෙ පුතා ආවා මෙතන බලෙන් පුකේ ටින්කිරි ගාගන්න ඉවුරු හුකන්නා

    ReplyDelete
  15. උන්න හැටියට (නොමැරී) මළා මදැයි :)

    ReplyDelete
  16. බොදු බල සේනා සංවිධානය හැදුවේ, රැක්කේ, නඩත්තු කලේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ යයි ඇමති එස්.බී. දිසානායක පවසයි.

    අදද යම් ජාතිවාදී ගැටුමක් ඇත්තේ නම් එය මෙහෙයවන්නේ එය පිටුපස ඉන්නේ ගෝටාභය රාජපක්‍ෂ යයිද ඔහු සදහන් කරයි.

    ReplyDelete
  17. සරස මුස්ලිම් ජාතිකයන්ගේ හිස් වැසුම දමාගත් බොදු බල සේනා සාමාජකයන් කොළඹ ප‍්‍රදේශයේ බුදු පිලිමයකට පහර දෙන විට අල්ලාගෙන ඇති බව ‘පුරවැසි බලය’ සංවිධානය පැවසූ බවට එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

    එම සංවිධානය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ගාමිණී වියන්ගොඩ මේ බව කියා ඇතැයිද එහි සදහන්ය.

    ReplyDelete
    Replies
    1. වි අන්ගොඩ ගේ තොප්පිය ඩොලර් යුරෝ පැත්තටමයි හැරෙන්නෙ හිටන්!

      Delete
    2. සරස

      කවුද මේ මාධ්‍යට තග දාපු ගාමිණී වියන්ගොඩ ????

      (උපුටාගැනීම – Abrighterfuture.lk වෙබ් අඩවියෙනි – https://www.abrighterfuture.lk/who-put-the-media-bigamy-gamini-viyangoda-280217/)

      වසර 30ක් මාධ්‍යවේදියෙකු ලෙස සේවයකර ඇතිබව පවසමින් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන සිවිල් සංවිධාන ඩොලර් කුක්කෙක් පසුගිය දිනෙක අපට දැක ගැනීමට හැකිවිය. කවුද මේ ගාමිණී වියන්ගොඩ? ඔහු ඇත්තටම මාධ්‍යවේදියෙක්ද. මේ අප ඔහුගේ අතීතය සොයා කල ගවේෂණයේ ප්‍රතිඵලය.

      ගාමිණී වියන්ගොඩ මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරන කාලයේ වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිතවූ අයෙකි. එකල ග්‍රන්ථ රචනය හා විකල්ප පත්තරවලට ලිපි ලියමින් ජීවත්වූ මොහු හීෂණ සමයත් සමග රටින් අතුරුදහන් වූවෙකි.

      එකල දේශපාලන ව්‍යාපාර තුල මොහුව හැදින්වුයේ විප්ලවීය සගයන් පාවාදී රටෙන් පලාගිය අයෙක් ලෙසයි. එකී චෝදනාව සනාථ කරමින් වියන්ගොඩ පසුකලෙක ප්‍රංශයෙන් මතුවේ. ඒ ප්‍රංශයේ නේපාල තානාපති කාර්යාලයේ රියැදුරෙක් ලෙසයි.

      දිවාකාලයේ තානාපති කාර්යාලයේ රියැදුරා වන වියන්ගොඩ රාත්‍රියට ප්‍රංශයේ පිහිටි ප්‍රධානතම ගණිකාව සපයන හෝටලය වන පිකාඩි හී රාත්‍රී පිළිගැනීමේ නිලධාරියා ලෙස සේවය කරයි. ඔහුගේ ප්‍රධානතම රාජකාරිය වන්නේ තැරැව්කරුවන් සදහා ගණිකාවන් සැපයීමයි. මෙම ජාවාරම හරහා ඇතිකරගත් සම්බන්ධතා උපයෝගී කරගෙන ගාමිණී වියන්ගොඩ මීළගට අත ගසන්නේ අනවසර මිනිස් සංක්‍රමනික ජාවාරමටයි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මෙන්ම ඉන්දීය නේපාල තරුණ තරුණියන් රාශියක් ගාමිණී වියන්ගොඩගේ මේ ජාවාරමේ ගොදුරු බවට පත්වේ. මේ පිළිබදව දැන ගත් හෝටලයේ පාලනාධිකාරිය වියන්ගොඩව රැකියාවෙන් පහ කරන අතර ඔහුට නේපාල තානාපති කාර්යාලයේ රියැදුරු රැකියාවද අහිමිවේ.

      ඉන්පසුව සුළු කාලයක් යුනිසෙෆ් කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කරන වියන්ගොඩ ඉන්පසුව යන්නේ ටැන්සානියානු තානාපති කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කිරීමටයි. එහිදී පෝපේට් නම් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නා වියන්ගොඩ සිය බිරිදගේ ප්‍රහාරයකටද ලක්ව නේවාසිකව ප්‍රතිකාර පවා ලබා ගනී.

      ටැන්සානියානු තානාපති කාර්යාලයේ රියැදුරු රැකියාවද අහිමිවීමෙන් පසු තමන් ජයදේව උයන්ගොඩගේ මල්ලී යැයි පවසමින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් ලබා ගනිමින් සිය ජීවිතය ගෙවමින් සි ඇත. මෙය දැන ගත් ජයදේව උයන්ගොඩ එකී ශ්‍රී ලාංකිකයින්ට ලිඛිතව දන්වා ඇත්තේ ගාමිණී වියන්ගොඩ තමන්ගේ සහෝදරයෙකු නොවන බවයි.

      ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමේදීද ගාමිණී වියන්ගොඩ අපචාර සිද්ධි ගණනාවකට හසුව ඇත. මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීම සදහා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු ලෙස සම්බන්ධවන වියන්ගොඩ දැන් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මේ සදහා වියන්ගොඩට මාසිකව රුපියල් එක්ලක්ෂ හතලිස් දෙදහක වැටුපක් ලැබේ. මෙම වැටුප ගෙවා දමන්නේ මුදල් අමාත්‍යාංශය මගිනි. වර්තමානයේ මොවුන්ට පැවරී ඇති ව්‍යාපෘතිය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය අඩුකිරීම සදහා විධායක අගමැතිධූරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නව ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කිරීමයි.

      නමුත් රටේ දැවෙන ප්‍රශ්න වන බැදුම්කර ගණුදෙනුව,ගල් අගුරු ටෙන්ඩර් වංචාව, විල්පත්තු වන විනාශය ගැන මොවුන් කිසිදු වංචනයක් කතා කරන්නේ නැත.

      Delete
  18. මේ අස්ගිරියේ හාන්දුරුවන්ගේ කතාවකට කරුණාකරලා කොහෙවත් නැති ඥාණසාර මහා රහතන් වහන්සේ ගාවගන්ට ඒපා.
    දැක්කද එතුමාගේ බලය.
    ලෝකයේම තිබෙන අති දක්ෂ පොලිසියක් වන ශ්‍රී ලංකාවේ පොලිසියටවත් භාවනාවට සමවැදිලා ඉන්න 'පති' තුමාටවත් ඒ වහන්සේව හොයාගන්ට බැරිඋනා. ඒ වහන්සේට එර්දි බලය තිබෙනවා. ඕන වෙලාවට නොපෙනී ඉන්නත් අවශ්‍ය වෙලාවට පෙනී සිටින්නටත් එතුමාට පුළුවන්.
    ඔබට අබ සරණයි!

    ReplyDelete
    Replies
    1. පළාත් පාලන / 2020 චන්දෙන් "යහපාලන" නම විකුණන් කන මේ දූෂිත වසල රෙජීමයේ ඔඩොක්කු කුක්කන් වූ මුන්ට අබ සරණ ය. නමුත් ප්‍රශ්නය ඡන්ද නොතියන එකය.

      Delete
  19. ඉදිරි දින කිහිපයේදී රාජපක්ෂ පවුලේ බලවත් අය දෙතුන්දෙනෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව ඇමැති එස්.බී. දිසානායක පවසයි.

    ‘පළාත් පාලන මැතිවරණය තිවුවොත් ඉන් ඒකාබද්ධ විපක්ෂය ඉන් පරදිනවා. මහින්ද රාජපක්‍ෂ මේ බව හොදින්ම දන්නවා. එනිසා එම පක්ෂයේ වැඩි දෙනක් ශ‍්‍රීලනිපය යටතේ තරග කරනවා. ඊට උවමනා ව්‍යාපාරය දැනට ගොඩනැගෙමින් තිබෙනවා. ඉදිරියේදී රාජපක්‍ෂ පවුලේම බලවත්ම දෙතුන් දෙනකු අප හා එක්වෙනවා’

    ReplyDelete
  20. සරස් දන්ගොතෝ, දකේ පුතා රාජිත ආණ්ඩුව අනනව​, වෙල් විදානෙයි, සුමනවීර බං ගොණ්ඩයි හත් පොලේ ගාගෙන ඒක කනව​, නොදකිං

    ReplyDelete
  21. සා රස තුමෝ. මහින්ද ගේ කාලේ වැරදි තිබුනත් මම ජාති හෝ ආගම් වාදයට විරුද්ද උනත් මෙහෙම එළිපිට කැලෑ කපනව ආණ්ඩුවෙන් ගේම ඉල්ලන සීන් දැකල නැහැ.

    මේ පාන්ඩුව හැදුනේ මුස්ලිම් දෙමල අයගේ චන්දය අරං නිසා දැන් වෙලා තියෙන්නෙ උන් මෙහෙම නෙමෙයි උඩ පැන පැන බල්ටි ගැහුවත් රනිල්ටයි හිටං තුමාටයි බලන් ඉන්න.

    අස්ගිරියේ හාමුදුරුවන් නම් මේ කතාව කියන්න ගොඩක් පරක්කු උනා. දැන් මෙහෙම උනා කියල වැඩක් වෙයිද කියලත් මට සැකයි.

    මොකද තුවාලේ දැන් හොඳටම නරක් වෙලා නිසා. අනික සා රස තුමෝ නානසාර අහු උනත් ෂුවර් එකට රිමාන්ඩ් කරන්න දෙන එකක් නැහැ. එහෙම උනොත් රටේ සිංහල මුස්ලිම් ලොකු කලබලයක් ඇති වෙයි.

    ReplyDelete
  22. සරසා තුමා මම පැරා ගේ අඩවියේ දාපු කොම්න්ටුව එහෙම පිටින්ම මෙතන දානව මොකද මිට අදාළ නිසා

    මේගැන මගේ මතය,

    01. ඥානසාර හාමුදුරුවෝ කරන්නේ ජාතිවාදයේ නාමයෙන් බුදුදහමට ඇති ගවුරවය නැතිකිරීමයි (ඔහුට විරුද්දව මහනයක හාමුදුරුවරු චෝදනා නොකරන්නේ තමන් සිංහල ජාතියට විරුද්දයි කියන මතය ඇතිවෙයි කියන බයටයි )

    02. රටේ පාලකයන් සිංහල අන්තවාදය හොවෙවා මුස්ලිම් අන්තවාදය හොවෙවා රටේ පැවතුනට මේවා පිටිපස්සෙන් ඉන්න මිනිසුන්ට දඩුවම් නොකරන්නේ තමන්ට චන්ද පදනම නැතිවෙයි කියන බයටයි.

    03. රටේ පාලකයන් හැමවිටම සුළුජාතික අන්තවාදය ට ඉතා ඇල් මැරුන විරුන්ධ බවක් දක්වන අතර මහජතික අන්තවාදයට ඊට වඩා තද විරුද්ද බවක් චන්දයක් ළගපාතක නැති අවස්තාවක පවත්වනවා ඊට හේතුව පාර්ලිමේන්තුවේ සුළුපක්ෂ විරුද්ද වීමෙන් තමන්ගේ බලය ගිලිහෙන බව දන්නා නිසා, නමුත් චන්දයකට ලංවෙද්දි රටේ සිංහල දෙසපාලුවෝ දෙපැත්තකට බෙදිලා සමහරක් මුස්ලිම් ජාතිවාදයට විරුද්ද වන අතර (හරියට අතුරලියේ රතන හාමුදුරුවෝ සහ විජේදාස රාජපක්ෂ කරනවා වගේ ) සමහරුන් සිංහල ජාතිවාදයට විරුද්ද වෙනවා (හරියට රාජිත සේනාරත්න කරනවා වගේ ) මේ counterbalance ක්‍රමවේදය නිසා රටේ මහජාත්යත් සුලුජාතියත් රැවටීමට හැකිවෙනවා.

    04. සිවිල් සමාජය මෙහදී මහජාතික ජාතිවාදයට දැඩි විරුද්ද වෙන අතර සුළු ජාතික අන්තවාදය නොදැක්ක වගේ ඉන්නවා, මිට තියන සාදාරන හේතුව ඔවුන්ට විදේශ රාජ්‍ය නොවන සංවිදාන මහින් ආදර ලබාගන්න බැරිවෙන නිසා මිට හොදම උදාහරණය ගාමිණී වියන්ගොඩ වැනි අයයි.

    රටේ ජනතාවත් ඉතා දුෂිතයි ඔවුන් බලන්නෙත් තමන්ට වාසි ක්‍රමය තෝරාගැනීමයි, දුෂ්ට චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ මේ පරිසරය තුලයි.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili,

      //මිට හොදම උදාහරණය ගාමිණී වියන්ගොඩ වැනි අයයි///

      කවුද මේ ගාමිණී වියන්ගොඩ ????

      (උපුටාගැනීම – Abrighterfuture.lk වෙබ් අඩවියෙනි – https://www.abrighterfuture.lk/who-put-the-media-bigamy-gamini-viyangoda-280217/)

      වසර 30ක් මාධ්‍යවේදියෙකු ලෙස සේවයකර ඇතිබව පවසමින් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන සිවිල් සංවිධාන ඩොලර් කුක්කෙක් පසුගිය දිනෙක අපට දැක ගැනීමට හැකිවිය. කවුද මේ ගාමිණී වියන්ගොඩ? ඔහු ඇත්තටම මාධ්‍යවේදියෙක්ද. මේ අප ඔහුගේ අතීතය සොයා කල ගවේෂණයේ ප්‍රතිඵලය.

      ගාමිණී වියන්ගොඩ මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරන කාලයේ වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිතවූ අයෙකි. එකල ග්‍රන්ථ රචනය හා විකල්ප පත්තරවලට ලිපි ලියමින් ජීවත්වූ මොහු හීෂණ සමයත් සමග රටින් අතුරුදහන් වූවෙකි.

      එකල දේශපාලන ව්‍යාපාර තුල මොහුව හැදින්වුයේ විප්ලවීය සගයන් පාවාදී රටෙන් පලාගිය අයෙක් ලෙසයි. එකී චෝදනාව සනාථ කරමින් වියන්ගොඩ පසුකලෙක ප්‍රංශයෙන් මතුවේ. ඒ ප්‍රංශයේ නේපාල තානාපති කාර්යාලයේ රියැදුරෙක් ලෙසයි.

      දිවාකාලයේ තානාපති කාර්යාලයේ රියැදුරා වන වියන්ගොඩ රාත්‍රියට ප්‍රංශයේ පිහිටි ප්‍රධානතම ගණිකාව සපයන හෝටලය වන පිකාඩි හී රාත්‍රී පිළිගැනීමේ නිලධාරියා ලෙස සේවය කරයි. ඔහුගේ ප්‍රධානතම රාජකාරිය වන්නේ තැරැව්කරුවන් සදහා ගණිකාවන් සැපයීමයි. මෙම ජාවාරම හරහා ඇතිකරගත් සම්බන්ධතා උපයෝගී කරගෙන ගාමිණී වියන්ගොඩ මීළගට අත ගසන්නේ අනවසර මිනිස් සංක්‍රමනික ජාවාරමටයි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මෙන්ම ඉන්දීය නේපාල තරුණ තරුණියන් රාශියක් ගාමිණී වියන්ගොඩගේ මේ ජාවාරමේ ගොදුරු බවට පත්වේ. මේ පිළිබදව දැන ගත් හෝටලයේ පාලනාධිකාරිය වියන්ගොඩව රැකියාවෙන් පහ කරන අතර ඔහුට නේපාල තානාපති කාර්යාලයේ රියැදුරු රැකියාවද අහිමිවේ.

      ඉන්පසුව සුළු කාලයක් යුනිසෙෆ් කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කරන වියන්ගොඩ ඉන්පසුව යන්නේ ටැන්සානියානු තානාපති කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කිරීමටයි. එහිදී පෝපේට් නම් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නා වියන්ගොඩ සිය බිරිදගේ ප්‍රහාරයකටද ලක්ව නේවාසිකව ප්‍රතිකාර පවා ලබා ගනී.

      ටැන්සානියානු තානාපති කාර්යාලයේ රියැදුරු රැකියාවද අහිමිවීමෙන් පසු තමන් ජයදේව උයන්ගොඩගේ මල්ලී යැයි පවසමින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් ලබා ගනිමින් සිය ජීවිතය ගෙවමින් සි ඇත. මෙය දැන ගත් ජයදේව උයන්ගොඩ එකී ශ්‍රී ලාංකිකයින්ට ලිඛිතව දන්වා ඇත්තේ ගාමිණී වියන්ගොඩ තමන්ගේ සහෝදරයෙකු නොවන බවයි.

      ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු විශ්ව විද්‍යාල සේවය කිරීමේදීද ගාමිණී වියන්ගොඩ අපචාර සිද්ධි ගණනාවකට හසුව ඇත. මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීම සදහා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු ලෙස සම්බන්ධවන වියන්ගොඩ දැන් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මේ සදහා වියන්ගොඩට මාසිකව රුපියල් එක්ලක්ෂ හතලිස් දෙදහක වැටුපක් ලැබේ. මෙම වැටුප ගෙවා දමන්නේ මුදල් අමාත්‍යාංශය මගිනි. වර්තමානයේ මොවුන්ට පැවරී ඇති ව්‍යාපෘතිය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය අඩුකිරීම සදහා විධායක අගමැතිධූරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නව ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කිරීමයි.

      නමුත් රටේ දැවෙන ප්‍රශ්න වන බැදුම්කර ගණුදෙනුව,ගල් අගුරු ටෙන්ඩර් වංචාව, විල්පත්තු වන විනාශය ගැන මොවුන් කිසිදු වංචනයක් කතා කරන්නේ නැත.

      Delete