Tuesday, August 1, 2017

අද හොඳම දවස: රවී රනිල් ව පාවාදෙයිද?

කස්ටිය මාගම්පුර වරාය චීනයට විකිනීම ගැන හොසෑනා ගයමින් මුහුනු පොතේ විකාර කරත්දී සරස තුමා අදාල පුද්ගලයන් සමග යම් චා වලට සභාගී වෙත්දී ගන්නා ලද චායාරූපයකි.

 
අද (2017 අගෝස්තු 02 බදාදා) අගරු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර පරීක්ශන ජනාදිපති කොමිසම ඉදිරියේ සාක්කි දීමට නියමිතය. ඔහුට එම සාක්කි දීම සඳහා කැඳවුම ලැබුනේ පසුගිය සතියේ වුවද, නානාප්‍රකාර බොරු කියමින් කොමිසම ඉදිරියේ සාක්කි දීම පමා කරගන්නා ලදී.

අද රවී කරුණානායක ඉදිරියේ පැහැදිලි මාර්ග දෙකක් ඇත. එක්කෝ ඔහු තමන් අර්ජුන් ඇලෝසියස් ගෙන් කප්පම්/පගාව ගත්තාය, මොනාර්ක් අපාර්ට්මන්ට්ස් හී  නිවෙසට තම සමාගමෙන් ගෙවුවේ කලු සල්ලි ය, තමා මූල්‍ය විශුද්දිකරනයට වැරදිකරුය කියා පිලිගත යුතුය.

නැත්නම්, මේ බැඳුම්කර වන්චාව කරද්දී, රටේ මුදල් ඇමති තමා වුවද මහ බැන්කුව පැවතියේ අග්‍රාමාත්‍ය රනිල් යටතේ බවද, හොරා කෑවේ රනිල්, මහේන්ද්‍රන්, ඇලෝසියස් සහ මලික් සමරවික්‍රම සුසන්යෝගය බව පවසා ඇඟ බේරාගත යුතුය - එසේ ඇඟ බේරාගත්තද
මොනාර්ක් අපාර්ට්මන්ට්ස් හී  නිවෙසට තම සමාගමෙන් ගෙවුවේ කලු සල්ලි ය, තමා මූල්‍ය විශුද්දිකරනයට වැරදිකරුය කියා පිලිගත යුතුය.
 
එසේත් නැත්නම්, එක්කෝ අදත් සාක්කි දීමට නොපැමින සික් ලීව් එකක් දැමිය යුතුය. එයටත් වඩා දෙයක් කරන්න අවශ්‍ය නම් රටිනුත් පලාගොස් විදේශයක සරණාගත භාවය ඉල්ලාගත යුතුය.


මොන දේ වුවත් ජනාදිපති කොමිසන් දමමින්  ජූ ඇන් පී කාරයන් මේ සියලු අකලන්චි සිද්ද කලේ ජූ ඇන් පී කාරයන් ගේ කර මතින් බලයට පැමිනි චක්කිලි සොරිසේන බව සියල්ලොම දත යුතුය!

42 comments:

  1. සරසා තුමා සොරිසේනතුමාට පහර ගැසීම තේරුම් ගන්න පුළුවන් හැබැයි මේකෙන් වෙච්ච් හොඳම දේ තමයි පොන්න රනිල්ගේ සබැ ස්වරූපය එලිදරව්වේච්ච් එක. මිනිහා ආසියාවේ මොළයය, මිස්ටර් ක්ලීන්ය කියල පෙන්නම් හිටිය ඒවා ඔක්කොම හබක්! මහා ලොකු සුක්ෂම හොරකමක් කියල පෙන්නන හැදුවට වැඩේ අතේ කෝට්! සක්කිලි ලින්තොට රදාවයි, කුපාඩි ගූතල්නුයි මොනවා කිව්වත් මිනිස්සු දන්නවා රනිල් කියන්නේ පුස්සක් විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. පොලොන්නරුවෙ අපතයා මිස්ටර් ක්ලීන් ව ඩ්‍රයි ක්ලීන් කරන්නයි හදන්නේ....

      හිනාවෙන්නද අඬන්නද කියලා මට නොතේරේ...

      Delete
    2. Ano & Sa rasa

      රාජපක්ෂලා එක්ක එක යායේ කකා වැටී එකට හොරා කකා එකා වගේ එකට ඉඳල හිටන් ක්ෂණිකව පාවාදීලා අනික් පැත්තට පැනල තැටිය රත්වෙච්ච වෙලේ රොටිය පුච්චගත්ත, දැන් හරියට තොත්ත බබෙක් වගේ පිටසක්වළින් ආපු නැත්නම් මැරිලා අලුතෙන් ඉපදුනා වගේ කතාකරන වර්තමාන නායකයානම් ගොබ්බයෙක්. ඊට වැඩියනම් කියන්න දෙයක් නැහැ.

      Delete
    3. ///මිනිහා ආසියාවේ මොළයය, මිස්ටර් ක්ලීන්ය කියල පෙන්නම් හිටිය ඒවා ඔක්කොම හබක්!///

      ක්ලීන් කියන්නේ සුද්ද කරනවටනේ. මිස්ට ක්ලීන් කියන්නේ මහ බැංකුව සුද්ද කරන නිසා..

      Delete
    4. ලින්තොට රදාව = ???? Who is that?

      කුපාඩි ගූතල්නුයි = Maathalan??

      Delete
  2. සරසා තුමෝ,

    //චක්කිලි සොරිසේන //
    සිරිසේන ගැන මට දැඩි විවේචන තිබේ හැබැයි "චක්කිලි සොරිසේන" කියන වචනය ඔබ පාවිච්චි කරන්නේ ඔහු සොරු ඇල්ලීමට පියවර ගත් නිසයි, යම්විදියකින් ඔහු මේක මහින්දගේ කාලයේ යට ගැහුවා වගේ කලානම් හොද සොරිසෙන වෙනවද ?

    //අද රවී කරුණානායක ඉදිරියේ පැහැදිලි මාර්ග දෙකක් ඇත. එක්කෝ ඔහු තමන් අර්ජුන් ඇලෝසියස් ගෙන් කප්පම්/පගාව ගත්තාය, මොනාර්ක් අපාර්ට්මන්ට්ස් හී නිවෙසට තම සමාගමෙන් ගෙවුවේ කලු සල්ලි ය, තමා මූල්‍ය විශුද්දිකරනයට වැරදිකරුය කියා පිලිගත යුතුය.//

    ඇයි සරසා තුමෝ ඔබට සියලු විකල්ප පෙන්නේ නැත්තේ, ඔබට මතක නැද්ද ඩේසි ආච්චිට මැණික් මල්ල හම්බ වුන විදිය, රවී ටත් කවුරු හරි මැණික් මල්ලක් දෙන්න පුළුවන්.

    අන්තිමට වංක රවී තුමා තක්ෂණික හේතු මත නිදහස් වෙයි.

    ReplyDelete
    Replies
    1. ලාංකික සිතුවිලි මහත්මයා,

      ඔබෙන් විමසීමට පැනයක් ඇත; අඳුරු අතීතයක් පිලිබඳ වෛරයෙන් ජීවත්වන බොළඳ ජනාධිපතිවරයෙකු හා මනෝරාජික සොඳුරු අනාගත සිහිනයක ජීවත් වන විසුළු අගමැති වරයෙකු අතර අතරමංව සැබෑ ඛේදවාචකයක් වූ අපගේ ජීවිත වල කුරිරු වර්තමානයට වග කියන්නේ කවුද ?

      රාජපක්ෂ ප්‍රමුඛ හොර ඒකාබද්ධ කල්ලියද? නැත්නම් වෙන කවුරුවත් ද? අනාගත පරම්පරා ගැන නම් සිතීමටත් නොහැකි තරම් ඛේදවාචකයකි.

      Delete
    2. සා රස/ ලංකා සිතුවිලි,

      මහලොකුවට අවු. 2500 ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් ගැන අපි කෙතරම් කටමැත බහුබූත දෙඩෙව්වද ලංකාවට ඇත්තේ පාවාදීම වලින් පිරුනු ඉතිහාසයකි.

      ලංකාව ගැන සඳහන් වන පැරණිතම වෘතාන්තය වන වාල්කිමීගේ රාමායනයේ සඳහන් වන ආකාරයට රාම රාවණා යුද්ධයෙන් මහා බලගතු ලංකාධිපති රාවණ පරාජය වීමට මූලික හේතුව ඔහුගේම සහෝදරයා වන විභූෂණ විසින් කරන ලද පවාදීමය. රාමායනයට පසු ලංකාව ගැන සඳහන් වනනේ මහාවංශයේයි. එහි විජය කුමරු ලංකාවට ගොඩ බැස්ස විට කුවේනිය ලංකාව එකල පාලනය කල තම පරපුර පවාදුන් සැටි සඳහන් වෙයි.

      විජයගෙන් පසු අවම වශයෙන් එක ශතවර්ෂයක්වත් ස්ථාවර රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන්නට ලංකාවේ පාලකයන්ට නොහැකිවූයේ විටින් විට බල ලෝබය වෙනුවෙන් එකිනෙකා නසාගත් නායකයින් නිසාය. වසර දෙදහසක් පුරා විටින් විට ලංකාව තුල චෝල බලය පැතිරගියේ ඒ අකාරයට සිංහල රජුන්ගේ පාලනය දුර්වල වීම නිසාය.

      කෙසේ වෙතත් 14 වන සියවස වන විට ලංකාව යුරෝපය හා සමමට්ටමක පැවති බව ඉතිහාසය හදාරන විට පෙනී යයි. ලංකා ඉතිහාසයේ රට එක සේසත් කල රජවරුන් අතලොස්සක් අතුරින් අවසානයා 6 වන පැරකුම්බාහු මහරජුය. ඔහුගේ රාජ්‍ය කාලයේ රටේ සාමය ඇති වූව පමනක් නොවෙයි සාහිත්‍ය , අර්ථ ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, නක්ෂත්‍ර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි විවිධ විශයන්හි රටේ විශාල පිබිදීමක් ඇතිවිය. කාව්‍යශේකරය, පරෙවි සංදේශය, සැළලිහිණි සංදේශය, වැනි සාහිත්‍ය නිර්මාන අපට හඳුන්වා දුන් ශඩ් භාශා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිටියේද ඒ සමයේය. ගුත්තිල කාව්‍ය, බුදුගුණාලඔකාරය, ලෝ වැඩ සගරාව, සද්ධර්මරත්නාවලිය ලියවෙන්නේද එම යුගයේමය්. කෝට්ටේ නගරය එදා කෙතරම් දියුණු නගරයක්ද යත් නගරයේ එක කෙලවරක වහලයකට නැගි සැවුලෙකුට නගරයේ අනෙක් කෙලවරට යනතෙක් වහලවල් උඩින් පැන පැන යා හැකි වූ බව ජන ව්‍යවහාරයේ කියවේ. නමුත් බලය වෙනුවෙන් ලංකාවේ පාලකයින් එකිනෙකා පවාදීම නිසා යුරෝපීයයන්ට ඉන් ශතවර්ශ කිහිපයක් ඇතුලත ලංකාව යටත් විජිතයක් කරගන්නට හැකි විය.

      පෘතුගීසි සෙවනේ වැඩී ගැතිකම් කල දොන් ජුවන් ධර්මපාල රජු තෑගි ඔප්පුවකින් ලංකාව පෘතුගීසි මහරජුට ලියා දෙන්නට තරම් පරගැති විය. ලංකාව ව්‍යවස්ථා සංශෝදන හරහා දෙකඩ කර හෝ බලයේ රැදී සිටින්නට අද උත්සාහ කරන පරපුටුවන් දෙස බලන විට දොන් ජුවන් ධර්මපාලගේ මානසිකත්වය අමුත්තක් නොවේ. එතෙක් කිසිදු යුරෝපීය ජාතියකට යුද්ධයකින් යටත් කරගත නොහැකි වූ කන්ද උඩරටද 1815 දී තම ආධිපත්‍යය යටතට ගෙන සමස්ථ ලංකාවම යටත් විජිතයක් කරගන්නට ඉංග්‍රීසීන්ට හැකි වූයේ දෙවන පෙල නායකයන් විසින් කල තවත් මහා පවාදීමක ප්‍රථිපලයක් වශයෙනි. 1817 දී ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඇරඹුන වෙල්ලස්සේ කැරැල්ල පවා දෙනු ලැබුවේ එක්නැලිගොඩ අධිකාරම් ඇතුලු සිංහල දේශද්‍රොහීන් පිරිසක් විසිනි. ඒ නිසා නූතන එක්නැලිගොඩ නෝනා ජිනීවා වල ජාතිය පවාදෙමින් රඟන රැගුම් පරම්පරාගත පුරුද්දක් මිස අමුතු දෙයක් නොවේ.

      Con..

      Delete
    3. Con..

      කෙසේ නමුත් ලංකා ඉතිහාසයේ අපට සැබැවින්ම ආඩම්බර විය හැකි පරිච්ඡේද කිහිපයක් ඇත.

      දුටුගැමුනු රජු එළාර පරාජය කිරීම, ලංකාව පෙරදිග ධාන්‍යාගාරයයයි නම් ලත් මහා පරාක්‍රබාහුගේ ස්වර්ණමය පාලන සමය, මහා විජබාහු හා වලගම්බා රජවරු චෝලයන් පරදවා රට එක්සේසත්කොට විනාශවෙමින් පැවති බුදු දහම යලි ස්ථාපිත කිරීම, 6 වන පැරකුම්බායටතේ සිදුවූ කලා හා සංස්කෘතික පුනරුදය ඒ අතර වේ.

      ඉන් පසු මෑත කාලයේ ශ්‍රී ලාංකිකයින්ට යලිත් ජාතිවාත්සල්‍යය ඇතිකල සුවිශේසී සිදුවීම වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වයෙන් යුධ වැදුන ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විසින් කිසිදිනක පරාජය නොකල හැකියැයි බටහිර උපදේශකයින් කී ප්‍රභාකරන්ගේ එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් සහමුලින්ම පරාජය කොට රට මුදවාගැනීමයි.

      ජේ ආර් ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සිටි සෑම රාජ්‍ය නායකයෙක්ම එල් ටී ටී ඊ යේ ත්‍රස්ථ ක්‍රියාවන්ට මුහුන දුන් අතර 2006 වසරේදී මහින්ද රාජපක්ෂ ත්‍රස්ථවාදය අවසන්කරන්නේ යුද්ධයෙන්මය යන දැඩි තීරණයට එලෙබෙන තුරු ඔහුටත් ඔහුට පෙර සිටි සෑම රාජ්‍ය නායකයෙකුටමත් ලංකාවේ ත්‍රස්ථවාදය විසඳීමට බාදා කලේ විදේශ බලවේගය. එල් ටී ටී ත්‍රස්ථවාදයේ කුරිරුකම් අත්දකිමින් සිටි අපට මහා බ්‍රිතාන්‍යය අතුලු බටහිර රටවල් දිගින් දිගටම අවවාද කලේ ඉවසීමෙන් කටයුතු කොට ත්‍රස්ථවාදීන් හා සාකච්ඡාවෙන් ප්‍රශ්ණ විසඳා ගන්නා ලෙස නිසාය.

      වෙනෙකක් තබා ත්‍රස්ථවාදයට එරෙහිව ශ්‍රී ලංකාව කල යුද්ධයේ අතිශය තීරණාත්මක අවස්ථාවක් වූ 2009 අප්‍රේල් මස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් සිය විදේශ ඇමති ඩේවිඩ් මිලිබැන්ඩ් ව ප්‍රංශයේ විදේශ ඇමති බර්නාර්ඩ් කුෂ්නර් ද සමඟ ලංකාවට එව්වේ කෙසේ හෝ ශ්‍රී ලංකාවට බලපෑම් කොට මුලතිව් වල කොටුවී සිටි ත්‍රස්ථ නායක ප්‍රභාකරන් ගලවාගෙන බෙදුම්වාදයට තවත් අවස්ථාවක් ලබාදෙන්නට බව අපට අමත්ක කල නොහැක.

      වාසනාවකට මෙන් එදා ලංකාවේ රාජ්‍ය නායකයා වුයේ කොන්ද පණ ඇති මිනිසෙක් නිසා හිස් අතින්ම ආපසු යන්නට ඩේවිඩ් මිලිබැන්ඩ්ට හා බර්නාර්ඩ් කුෂ්නර්ට සිදුවිය.

      ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය එදා ගත් මෙම කාලෝචිත තීරණය බටහිර බලවේග ඉවසූවේ නැත.ඔවුන් එය සැලකූවෙ තම අභිමතයට එරෙහිව කුඩා රටක් විසින් කල අභියෝගයක් ලෙසය. 2009 සිට මහින්ද රාජපක්ෂ 2015 බලයෙ ඉවත්වන තුරු දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුල ලංකාවට අරියාදු කලේ එබැවිනි.

      ම්ලේච්ඡ ත්‍රස්ථවාදයක් අවසන් කල හමුදා නිලධාරීන් වරදකරුවන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව පරීක්ෂණ කිරීමට යෝජනා පිට යොජනා ගෙන එන ලද අතර අලුතින් පත්වූ යහපාලන රජය විසින් මේ යොජනාවලට සම අනුග්‍රහය දක්වන තරම් නින්දිත තත්වයකට අප රට පත්කරන ලදී.

      Delete
    4. මේක හොරුන් හොයලා දඬුවම් දෙන කොමිසමක් නෙවෙයි ගරු ලන්කාසිතිවිලි තුමෝ...

      මේක චක්කිලි සොරිසේන ඇමති මන්ඩලේ රැස්වීමේ දී සහ ඉන් පිට එයා කියනා ගොන් වැඩ කරන්නේ නැති අයට මඩ ගහන්න හදපු වේදිකාවක්.

      අන්න ඒකයි එයා චක්කිලි වෙන්නෙ!

      Delete
    5. // AnonymousAugust 1, 2017 at 10:58 PM

      ලාංකික සිතුවිලි මහත්මයා,

      ඔබෙන් විමසීමට පැනයක් ඇත; අඳුරු අතීතයක් පිලිබඳ වෛරයෙන් ජීවත්වන බොළඳ ජනාධිපතිවරයෙකු හා මනෝරාජික සොඳුරු අනාගත සිහිනයක ජීවත් වන විසුළු අගමැති වරයෙකු අතර අතරමංව සැබෑ ඛේදවාචකයක් වූ අපගේ ජීවිත වල කුරිරු වර්තමානයට වග කියන්නේ කවුද ? //


      ඉතාම වැදගත් ප්‍රශ්නයක් ගරු ඇනෝ තුමෝ!

      Delete
    6. ගරු ඇනෝ තුමෝ,

      //AnonymousAugust 1, 2017 at 10:58 PM,

      ඔබෙන් විමසීමට පැනයක් ඇත; අඳුරු අතීතයක් පිලිබඳ වෛරයෙන් ජීවත්වන බොළඳ ජනාධිපතිවරයෙකු හා මනෝරාජික සොඳුරු අනාගත සිහිනයක ජීවත් වන විසුළු අගමැති වරයෙකු අතර අතරමංව සැබෑ ඛේදවාචකයක් වූ අපගේ ජීවිත වල කුරිරු වර්තමානයට වග කියන්නේ කවුද ? //

      මුලින්ම මම මහින්ද යුගය ගැන කියන්නම් ඔහු අතිවිශාල ණය අරගෙන ඉදිකිරිම කරලා තියනවා නමුත් මේවා කරන්න තිබුනේ චීනය සමග හවුලේ උදාහරණයක් විදියට හම්බන්තොට වරාය ඉදිකිරීමට පෙරම චීනය සමග ගිවිසුමකට ගියානම් මෙච්චර ණයකට යන්නේ නෑ.

      නමුත් මහින්ද ආණ්ඩුවට විශාල ගසාකෑම් කරන්න ලැබෙන්නේ නෑ එහම කලානම්, දැන් වෙලා තියෙන්නේ මොකද්ද අතිවිශාල ණයක් වසර 5 ක කලකදී ගෙවන්න ඕනේ, මහින්ද හිටියනම් අන්තර්ජාතිකව වන කරගෙන සිටි පරිසරය මත වෙළද සම්බාදක ආවනම් කොහොමද තත්වය.

      මේ ආණ්ඩුව ආව එකෙන් සම්බාදක වලක්වගන්න පුළුවන් උනා, නමුත් මේ ආණ්ඩුව හොද එහෙම තියෙද්දී නරක තමයි ඉහල සිටින කීප දෙනෙක් අතිවිශාල වශයෙන් සොරකම් කිරීම. නමුත් මේ සොරකම් වසාගන්න පහසු නෑ මොකද විරුද්ද පාර්ශව 2කක් බලයේ ඉන්න නිසා.

      මෙහිසා ඔබට දැන් පෙනෙන්නේ වැඩක් කරන්නේ නැති ආණ්ඩුවක් වගේ තමයි, හැබැයි මේ ආණ්ඩුව තුල වැඩ කෙරෙමින් පවතිනවා මොවුන් දක්ෂ නෑ මේවා ප්‍රවර්දනය කරන්න.

      ඉදිරියේ දී සියලුම පුරවැසියන්ට ආදායම් බදු අංකයක් ලැබෙයි සහ සියලු දෙනාගේ බැංකු ගිණුම එකතු කරමින් එක පුරවැසියෙක් උපයන මුදල ට අනුව ගෙවිය යුතු බදුමුදල කිසිම බදු නිලදාරියෙකු ගෙන් තොරව තමන්ටම ලැබෙයි.

      මෙවැනි ක්‍රමයක් නරක ක්‍රමයක් ලෙස බැලුබැල්මට පෙනුනත් රටේ රුජු බදු ප්‍රතිශතය වැඩිකරමින් වක්රබදු ප්‍රතිශතය අඩුවෙයි, මෙහිදී කොටිගනන් මුදල් උපයන මිනිසුන්ට දැන් ගෙවනවා වගේ නෙමෙයි ඉතා ඉහල මුදලක් ගෙවන්න වෙයි.

      ඉදිරියේ මුදල් විශුද්ධිකරණය සදහා අධි තක්ෂණය උවමනා කරනවා මේ දැනුම ඉහල මද්යම පන්තිය සහ විශාල දනවතුන් පුරුදු වෙනතුරු සැලකියයුතු බදු මුදලක් ගෙවනු ඇති.

      Delete
    7. // ඉදිරියේ දී සියලුම පුරවැසියන්ට ආදායම් බදු අංකයක් ලැබෙයි සහ සියලු දෙනාගේ බැංකු ගිණුම එකතු කරමින් එක පුරවැසියෙක් උපයන මුදල ට අනුව ගෙවිය යුතු බදුමුදල කිසිම බදු නිලදාරියෙකු ගෙන් තොරව තමන්ටම ලැබෙයි. //



      ඒක නෙවෙයි ලන්කා සිතිවිලි තුමෝ වෙන්න ඕනේ...

      සියලු ආදායම් ඉපයීමේදී (සෙවා සැපයීම් ද ඇතුලුව ) අදාල මුදල ලබන්නාට ගෙවිය යුතු මුදල ඉහල බදු ප්‍රතිශතයක් අයකරගෙන ගෙවිය යුතුය. එලෙස ආයතන විසින් කපාගන්නා මුදල් විනිවිදභාවයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවිය යුතුය.

      එවිට අදාල උපයන්නා බදු ෆොර්ම්ස් පුරවා තමාට අදාල අදු බදු ප්‍රතිශතය හා අඩුකිරීම් පෙන්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රිබේට් එකක් වසර අවසානේ ලැබිය යුතුය!!

      Delete
    8. හැමෝවම රවට්ටන අංගුත්තර ගේම් එකකට තමයි රනිල් ආයෙම එන්න හදන්නේ, ඔය ආදායම් බදු අංක කතාවෙන් Lankika Sithuwili මහත්මයාව තවත් පාරක් අන්දන්න තමයි එන්නේ.
      එත් ඉතින් මේ මහත්මයා කලින්ම ඇඳගෙන නේ.

      අපේ රටේ මිනිස්සුන්ගෙන් මසකට ලක්ෂ එක හමාරකින් ඉහල ආදායම් ලබන ප්‍රතිශතය ඉතා අඩුයි. ඒ සුළු පිරිසෙනුත් අති බහුතරයක් ඉන්නේ කොළඹ, ඒ UNP චන්ද කියලත් මතක තියා ගන්න.
      පක්ෂ පාට අදාළ නැති, මාසෙට කෝටි ගණන් හොයන මිනිස්සුන් ගෙන් බදු ගහන්න ගියොත් බලාගත්තකි වෙන දේ, ඒවා සිහින කතා තමයි.
      රැකියා කරන පිරිස ඇරුනම අනිත් පිරිස ඔවුන්ගේ ආදායම හරියට දන්නෙත් නෑ, එදිනෙදා වියදමට මොනවා හරි විකුණගෙන ජීවත් වෙනවා.
      සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බදු ගහන්න ගියෝතින්, පාලන මිලවල් නැති බඩු සියල්ලකම මිල ඉහල යනවා, අයෙත් වදින්නේ යටම ඉන්න සෙට් එකට තමයි.
      එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට ආදායම් බදු ගහන්න ගියොත් වෙන්නේ ඔවුන්ට වහ බොන්න, ඔවුන් වහ බීල මළොත් රනිල් කියයි එකත් නරක නෑ ජනගහනය පාලනය වෙනවා කියල.
      එහෙම වහ බීල මළොත් ඒ පිරිසෙන් බහුතරේ සිංහල, අනාගත UNP සැලසුම් වලට නරක නෑ.

      මධ්‍යම පාන්තික, මාසේ අන්තිමට පඩි ගන්න කස්ටියට තමා මේ කෙලින්න එන්නේ. IMF එකෙන් කියල තියෙන දේවල් තමයි ඔය.
      ආදායම් බදු ප්‍රතිශතය වැඩිකරගන්න, මේගොල්ලෝ හදන්නේ උඩිනුයි යටිනුයි ඇත ඇරලා මැදට කෙලින්න.
      කියන්නේ නම් ඉහල ආදායම් පිරිසගෙන් වැඩිපුර අරන් වක්‍ර බදු අඩු කරනවා කියල, එත් ඉතින් ඕවට රැවටෙන මිනිස්සු අඩුයි.

      ලොකු විදේශ ආයෝජන ගෙන්න ගන්නේ කොහොමද ආදායම් බදු ගහල? ඕවා හොදයි රනිල්ගේ ටියුෂන් ගොලයෝන්ට කියන්න.
      ආදායම් බදු ගහයි, හැබැයි එක තොරෙක් වත් මෝරෙක් වත් ඕකට අහු වෙන්නේ නම් නැහැ.
      දැලේ හිර වෙන්නේ සාලයෝ හුරුල්ලෝ විතරයි, ලංකාවේ නෙමේ ලෝකේ කොහෙත් එහෙමයි.
      අපේ රටේ මධ්‍යම පන්තියේ මිනිස්සු ඔහොම හරි ජීවත් වෙන්නේ පඩි පැකට් එකට එකවර හෙනහුරා කෙලින් නැති හන්ද.
      ලාංකික සිතුවිලි මහතා ගේ සිතිවිලි හොදයි, හැබැයි මහපොළවේ ඉන්න මිනිස්සුන්ගෙන් ස්වායත්තව හිතපු සිතුවිලි.

      Delete
    9. සරසා තුමා,

      ඒ පැත්ත මට විස්තර කරන්න බැරිඋනා.

      මගේ මිතුරෙක් පැහදිලි කරා කරන විදිය, දැන් හිතන්න ඔබට A කියල වියාපාරයක් තියනවා මට B කියල වියාපාරයක් තියනවා දැන් ඔබ මගෙන් සේවයක් ලබාගන්නවා මම ඉන්වොයිස් එකක් දෙනවා ඔබ මට චෙක්පතක් දෙනවා. නමුත් අලුත් විදියට ඔබ මට මුලුමුදලම ගෙවන්නේ නෑ ඔබට සිද්දවෙනවා මා ගෙවියයුතු බදු මුදල මා වෙනුවෙන් වෙනම ගිනුමක දමන්න.

      දැන් මේවගේ සියලුම මගේ සේවය ලබාගන්න ආයතන මාවෙනුවෙන් ආදායම් බදු ගිනුමක තැම්පත් කරනවා, දැන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැනගන්න පුළුවන් මගේ මුළු ආදායම මොකද්ද කියල, ලබාදී ඇති බදු සහන මට්ටම ඉක්මවූ වහාම මට අදාළ බදු ගෙවියතු ප්‍රමාණය දන්වා ලිපියක් ලැබෙනවා.

      කොහොමද ටිකිරි මොලේ ?

      හැබැයි සරසා තුමෝ මෙවයෙන් රිංගන ක්‍රම ඇවිත් තියනවා පස්සේ දවසක ඒවා පැහැදිලි කරන්නම් දැනට ඔබ cryptocurrency වන bitcoin ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන හැටි බලන්න,

      කුබි යන හිල් සියල්ලම වහන ගමන් අලි යන වලවල් අරින හැටි පසුව පෙන්වා දෙන්නම්.

      Delete
    10. Lankika Sithuwili

      //කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්‍ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය.

      එම නිවස ගැන තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේ දී යැයිද කී කරුණානායක මහතා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් කීය.//

      See how Hon. R.K. is honest & this case seems like another fake mud campaign by bloody stupid Rajapakse regime morons.

      Delete
    11. //Lankika SithuwiliAugust 2, 2017 at 11:11 AM

      සරසා තුමා,

      ඒ පැත්ත මට විස්තර කරන්න බැරිඋනා.

      මගේ මිතුරෙක් පැහදිලි කරා කරන විදිය, //


      ඔස්ට්‍රේලියාවේදී මා බදු ගෙවුවේ ඒ විදියට ය.

      උපයන කොට එම ඉපයීමට අයත් උපරිම බදු සීලිමේ ප්‍රතිශතයෙන් බදු අඩුකරගෙන වේතනය දෙනු ලැබේ.

      ඔබ ඉන් පසු වසර අවසන ඔබ බදු ගෙවා වැඩි නම්, අඩුකිරීම් තිබේ නම්, බදු පෝර්ම පුරවා අන්තර්ජාලයෙන් අයදුම් කල යුතුය. ඔබ නිවැරදි කරුනු ඉදිරිපත් කලොත් ඔබට රිබේට් එකක් ලැබෙනු ඇත. නැත්නම් සොරි තමා ය.

      ඔබ අයදුම් නොකලොත් වැඩියෙන් බදු ගෙවා ඇත..

      Delete
    12. AnonymousAugust 2, 2017 at 11:02 AM

      //අපේ රටේ මිනිස්සුන්ගෙන් මසකට ලක්ෂ එක හමාරකින් ඉහල ආදායම් ලබන ප්‍රතිශතය ඉතා අඩුයි. //
      මට තේරිච්ච විදියට 50000 වැඩි සියලු දෙනාට බදු ලැබෙනවා

      //රැකියා කරන පිරිස ඇරුනම අනිත් පිරිස ඔවුන්ගේ ආදායම හරියට දන්නෙත් නෑ,//
      එක දැනගන්න ක්‍රමය තමයි මගේ උඩ කොමෙන්ටුවෙන් විස්තර කලේ

      //සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බදු ගහන්න ගියෝතින්, පාලන මිලවල් නැති බඩු සියල්ලකම මිල ඉහල යනවා, අයෙත් වදින්නේ යටම ඉන්න සෙට් එකට තමයි. //

      මෙතන බදු ගැසීමක් නෙමෙයි වෙන්නේ බදු එකතුකිරීමේ ක්‍රමයේ වෙනසකුයි එන්නේ

      //ලොකු විදේශ ආයෝජන ගෙන්න ගන්නේ කොහොමද ආදායම් බදු ගහල? ඕවා හොදයි රනිල්ගේ ටියුෂන් ගොලයෝන්ට කියන්න. //
      ඒවාට බදු නිදහස් කලාප ඇතිකරන්න පුළුවන්

      //ආදායම් බදු ගහයි, හැබැයි එක තොරෙක් වත් මෝරෙක් වත් ඕකට අහු වෙන්නේ නම් නැහැ. //

      එකගයි !! හැබැයි සාමාන්‍ය ජනතාව දක්ෂ උනොත් මේ බදු දැල් මගහැරලා යන්න පුළුවන්.

      Delete
  3. මරාස් චක්කිලි අගරු කුමාර ඛලුආරච්චි නොහොත් සරස තුමෝ,

    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ...
    හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ.

    දැං ඉතිං හීන දැක්කා මදැයි. නැගිටලා කුණුකෙළ පෙරපු කට, මූණ අතපය හෝදලා තේ එකක් කාරිය බිව්වොත් නරකද හිටං?

    පස්සෙ බැරියැයි ඔය වැසිකිලි කට ඇරලා ආපහු මෙනවාහරි දොඩවන්න.

    මොනවා උනත් මේ මේ ටිකට මංනං මනාපයි.
    //මොන දේ වුවත් ජනාදිපති කොමිසන් දමමින් ජූ ඇන් පී කාරයන්ට මේ සියලු අකලන්චි සිද්ද කලේ ජූ ඇන් පී කාරයන් ගේ කර මතින් බලයට පැමිනි චක්කිලි සොරිසේන බව සියල්ලොම දත යුතුය!//

    ReplyDelete
    Replies
    1. ඔබ නිර්නාමිකව (anonymous) අදහස් ප්‍රකාශ කරන්නේ කොන්දක් නැති රනිල් ගේ පච හමුදාවේ වහලෙක් නිසා නොවේද. කරුණාකර නිර්නාමිකව තුන්වෙනි පන්තියේ පච ප්‍රකාශයෙන් වලකින්න. හොරාට හොරා නොකියා මහත්තයෙකු ලෙස හැදින්වීම සිංහල ගතිය නොවේ.

      Ajith Dahrmakeerthi,
      IIO, 2+0, 2/3 LNO,
      Lotus bud Yard,
      Middlesex,
      Greater London.

      Delete
    2. // AnonymousAugust 1, 2017 at 11:11 PM

      ඔබ නිර්නාමිකව (anonymous) අදහස් ප්‍රකාශ කරන්නේ කොන්දක් නැති රනිල් ගේ පච හමුදාවේ වහලෙක් නිසා නොවේද. //

      බ්ලොග් ලොව කොස්තාපල් පුඤ්ඤසෝම වෙන්න තියෙන සම්බාවිතාව ඉතා ඉහලයි!

      Delete
  4. "Mahinda is the greatest Thief"

    You are exactly correct……!

    MR robed the hart of people, who had been threatened by the LTTE.

    ReplyDelete
  5. රාජපක්‍ෂලා සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ සියල්ල අවසන් කර ඇත. ඔවුන් සියළු දෙනා නුදුරේදීම අත්අඩංගුයට ගන්නව.

    මේ බව දන්නා නිසා රාජපක්‍ෂලා විසින් රට තුල විවිධ ආකාරයේ කැළඹිළි විරෝධතා ඇති කරවනව.

    කැබිනට් ප‍්‍රකාශක/ ඇමති

    රාජිත සේනාරත්න

    ReplyDelete
    Replies
    1. රටේ මහජනතාව හැටියට අපිත් කැමතියි දැනගන්න මොනවද රාජපක්ශලට තියෙන පැහැදිලි චෝදනා??

      කොතැනද මේ පරික්ශන කෙරිල තින්නෙ???

      ඔබතුමා මේ විෂය භාර ඇමති වරයද?

      ඔබලාගෙ චෝදනා පත්‍ර වල සඳහන් උනේ ලැම්බෝගිනි, රත්තරං අශ්වයො, ඩුබායි හි බැංකු ගිනුම්, ඩුබායිහි තරුපහේ හෝටල්, මේව ගැන කියල තමයි 2015 ජනතාව ගොනාට ඇන්දුවෙ. හැබැයි දත් වෙද මහත්තයෝ අද වෙනතුරු හොයගත්තු කෙංගෙඩියක් නම් නැහැ.

      අවුරුදු 2යි මාස 7ක් ගත වුනා වෙනස ඇති කරල. මොකක්ද කරපු වෙනස??? රට දිනෙන් දින අගාධයට ඇද දැමීම.

      තාම කරන්නෙ රාජපක්ශ මුව හමට තඩිබාන එක. මෙයාලගෙ මල්ලෙ සියඹලා ඇත්තෙම නෑ.

      ඔබතුමා ඔබට භාර අමාත්‍යංශය වත් හරියට පාලනය කරනවද කියන්නකො. ඩෙංගු අධි වසංගත තත්වයට පතවෙලා. ඒකම රටේ සංවර්ධනයෙ මිනුම් දන්ඩක් කර ගන්න තරමට මේ මිනිසා තකතීරු වෙලා. තමන් තමන්ට භාර විෂය හරියට කරගෙන හිටිය නම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑ. මේ මිනිහ හැම දේටම හොට දාගෙන මොකක්ද මේ කරන විගඩම?

      කොහෙද රට කරවන උන් දන්නෙත් නෑනෙ රටට මොනවද කරන්න ඕන කියල. රට අපේ උනාට රට කරවන උන් කරන්නෙත් අපිට සහ රටට ඕන දේ නෙමෙයිනෙ.

      Delete
    2. //රාජපක්‍ෂලා සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ සියල්ල අවසන් කර ඇත. ඔවුන් සියළු දෙනා නුදුරේදීම අත්අඩංගුයට ගන්නව.

      මේ බව දන්නා නිසා රාජපක්‍ෂලා විසින් රට තුල විවිධ ආකාරයේ කැළඹිළි විරෝධතා ඇති කරවනව.

      කැබිනට් ප‍්‍රකාශක/ ඇමති

      රාජිත සේනාරත්න //


      හනේ මේ ගොන් PRRAජිතයා....

      Delete
    3. // AnonymousAugust 1, 2017 at 10:12 PM

      රටේ මහජනතාව හැටියට අපිත් කැමතියි දැනගන්න මොනවද රාජපක්ශලට තියෙන පැහැදිලි චෝදනා??
      //

      නැවු අටක් මිලට ගැනීම සහ එය විභාග කිරීමට උත්සාහ කල අලස් කොමසාරිස්වරිය චක්කිලි සොරිසේන ලවා ඉවත් කරවීම?

      Delete
    4. AnonymousAugust 1, 2017 at 9:58 PM

      //රාජපක්‍ෂලා සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ සියල්ල අවසන් කර ඇත. ඔවුන් සියළු දෙනා නුදුරේදීම අත්අඩංගුයට ගන්නව.//

      රාජපක්ශ කොල්ලො 3 දෙනා පාවිච්චි කරපු ලැම්බෝගිනි 3 යි, හෙලිකොප්ටර් 3යි ඇමෙරිකාවෙ බකින්හැම් මාලිගාවෙන් ගෙනාපු රත්තරන් අස්සයො තුන් දෙනයි රාජිතගේ ගෙදර ඉස්සරහ මුදුලෙ පාක් කරල ගස් බැඳල තියෙනවලු

      ඉහත ඇනෝ තුමාටයි, ලාංකික (ගොන්) සිතුවිලිට යි පුලුවන් ඉකමනට ගිහින් ඒක බලා ගන්ඩ

      Delete
  6. අස්සලාම් අලීකුම් සරස බයියා,

    සරස බයියා දන්නවද මෙදා පොටේ ලන්ඩොන් ඇල්බොට් ලපිපියා මාමට නත්තල්ලූ. මොකද මෙදා සැරේ සයිබර් ලෝටස් යායද මොකද්ද බඩකඩිත්තුවක් කොරල ලැබුණු ප්‍රොෆිට් එකෙන් XXX රිසෝට් වෙතින් 50% ක වට්ටමක් සහිතව ලැබුනු ටුවර් එකක් ගොහින් කියලා උග්‍ර මරාවාදී ඒකාබද්ද මලබද්දෙට සට්ටැඹිකම් කොරන දන්ගොතා අන්කල් හොයාගෙන.

    සරස බයියා කැමති නැද්ද ලබන සැරේ ලංකාවට ටුවර් එකක් එන්න?

    (අපි දන්නවා සරස බයියා ටැබ් එකකින් හරි ඇවිත් මේකේ කොමෙන්ට් බලනවා කියලා. ඒ හින්දා මෙ කොමෙන්ට් එක දැක්කේ නෑ වගේ බොරුවට ඉන්නේ නැතිව රිප්ලයි එකක් දාන්න.)

    ඔබේ පිළිතුර "රාසික්-බයියා@ගුමේල්.කොම්" වෙත ඒවා වටිනා සුරුට්ටු, කැමරා, ලැප්ටොප් සහ තෙල් බේත් දිනා ගන්න. සැනසිලි තෑගී ලෙස ගයිඩ් මෝඩයා ලවා කේන්දරය පරික්ෂා කර දෙනු ලැබේ.

    හැබැයි සරස බයියා සහ පවුලේ කට්ටිය ලංකාවට ආවොත් තමුන්ලා මෙහෙ ගතකරන අතරතුරේ ලංඩොන් ඇල්බොට් ලපිපියා මාමිගේ සෙට් එක සිනුවර ඇවිත් රාසික් බයියාගේ ගෙට වැඩේ දෙයි. (මූලාශ්‍ර - ලපිපියා යනු කම්බා හොර දෙටුවෙකි - මරාගේ හේනෙ මාමා දන්ගොතා අන්කල්). ඒ විතරක් යැ සරස බයියාගේ කබල් කොම්පීතරේත් උස්සන් යයි. ආයේ අපිට බලන්න බ්ලොග් ලියන්න වෙන එකකුත් නෑ. හපොයි.

    ඒ විතරක් යෑ, ලන්කාවේ කොලුකාරයො නිසා සුදට සුදේ දිලිසෙන තට්ටෙ තියෙන සරස බයියාට පුකත් (සැ.යු. පුක යනු කුණුහරුපයක් නොවේ - කතන්දරකාරයා) නැතිව තමයි ලංකාවේ ගතකරලා අපහු සිනුවර එන්න වෙන්නේ. (යනව නම් ගෑනු උදවිය ගෙදර තියලා පුකට ඉන්ෂුවරන්ස් එකකුත් අරගෙන යන්න සරස බයියා)

    සරස බයියාට අල්ලාහ් දෙවි පිහිටයි. අල්ලා හුවක්බර් !

    .....

    ඉහත පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙනි.

    ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ, ඔස්ට්‍රේලියාවේ එන්න එපා. ඔසී ඉන්න අපිටත් දැන් වැලේ වැල් නෑ _කෝ, මෙහෙ ආවොත් තලනවා ඇට !!!

    ප.ලි. - ඇට කිව්වේ මී ඇට. බෙහෙතට ගන්නවනේ

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ, ඔස්ට්‍රේලියාවේ එන්න එපා. .....

      ටෞකන්න.. කවුද ඩො එහෙම කියන්නේ. තට්ටෙයි පුකයි තියනවනම් ඕනෑතරම් {බ්ලෝ} ජොබ් තියනවා පැරමටාවල.
      අපි නොදන්නා ජොබ් අපිට නොදෙන ජොබ්

      Delete
  7. සරස,

    යහපාලනය ඇති කරනවා යැයි බලයට පැමිණි රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ දින 50ක් යන්නට මත්තෙන් සිදු කල මහ බැංකු බැඳුම්කර මගඩිය හේතුවෙන් 2015 March - 2017 March දක්වා ලක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6,000 ඉක්මවමින් තිබේ.

    ඉතිහාසයේ සිදුවී ඇති දැවැන්තම මූල්‍ය වංචාවක් වන මෙහි වගකිවයුත්තා කවුද?

    මේ දැවැන්ත මංකොල්ලයට අවශ්‍ය 'පහසුකම්' සැපයුවේ කවුද?

    එමගින් ඔවුන් ලැබූ ප්‍රතිලාහය කොතෙක්ද?

    බොහෝ දෙනා මෙතරම් පැහැදිලිව පෙනෙන මේ 'මංකොල්ලය' දෙස තවමත් නෑසුන් කන්ව සිටින්නේ එහි පළමු විත්තිකරුවා Mr Clean ලෙස වර නගා ඇති ප්‍රචාරණ මායාවට තවමත් හසුවී ඇති නිසාද?

    ReplyDelete
    Replies
    1. //
      ඉතිහාසයේ සිදුවී ඇති දැවැන්තම මූල්‍ය වංචාවක් වන මෙහි වගකිවයුත්තා කවුද?//
      රනිල්

      //මේ දැවැන්ත මංකොල්ලයට අවශ්‍ය 'පහසුකම්' සැපයුවේ කවුද? //
      චක්කිලි සොරිසේන

      Delete
  8. What an idiot ? Are you also from that idiot gang? I do go holidays every year you idiot . I live and work in England. I don't need anybody's charity or profit to go holidays . Kunu padanguvas think we are like them. Wait until I come back. For your stupid brain to consider this is our third holiday after Malaga Spain, Wales and now Ireland . Go and figure that

    ReplyDelete
    Replies
    1. ඔබ නිර්නාමිකව (anonymous) අදහස් ප්‍රකාශ කරන්නේ කොන්දක් නැති රනිල් ගේ පච හමුදාවේ වහලෙක් නිසා නොවේද. කරුණාකර නිර්නාමිකව තුන්වෙනි පන්තියේ පච ප්‍රකාශයෙන් වලකින්න. හොරාට හොරා නොකියා මහත්තයෙකු ලෙස හැදින්වීම සිංහල ගතිය නොවේ.

      Ajith Dahrmakeerthi,

      IIO, 2+0, 2/3 LNO,
      Lotus bud Yard,
      Middlesex,
      Greater London.

      Delete
  9. සරස, Lankika Sithuwili

    මට මතක් වෙනවා මෑතකදී තොන්ඩා තම කෝවිලේ කපුවව පොලිසියට කැදවීම පිලිබදව යහපාලන පොලීසියට තර්ජනය ගර්ජන කල සිද්දිය. මේ අන්දමින් පොලිස් නිලධාරීන්ගේ සේවය සැහැල්ලුවට ලක්කිරීමට දේශපාලුවන්ට ඇති අයිතිය කුමක්ද? ඇයි අප රටතුල දේශපාලුවන් හැම එකකටම අනවශ්‍ය් අන්දමින් හොට දාන්නේ. මේවා පුරැදුකරේ කව්ද? වතුකම්කරැවන්ගේ දාහඩිය මහන්සිය සුරාකා ජිවත්වන තොන්ඩා පොලිස් නිළධාරීන්ට තර්ජනය කරන්නේ මොන හයියක් අරගෙනද? තොන්ඩාගේ කොවිලේ කපුවාට එක නීතියකුත් පන්සලේ හාමුද්රැවන්ට තවත් විදියකටත් සලකන නීතියකුත් ලංකාවේ කවදා සිට ක්‍රියාත්මක වන නීතියක්ද ?. යහපාලනය මැතිවරන පොරොන්දුවල එහෙම දෙයක් කිවාද? මැතිවරන පොරොන්දු වලට එහෙම ඇතුලත් කර තිබුනානම් හෝ මැතිවරන වේදිකාවේ කීවානම් අද මෛත්‍රි ජනාධිපති වෙලා රනිල්ට අගමැති වන්න පුලුවන්ද? එය එසේ සිදුවීනම් ඉරනම වෙනස්වී රනිල් කෙසේ වෙතත් සිරිසේනටද සරත් ෆොන්සේකාට වගේම කූඩුවක ලගින්න සිදුවෙනවා නේද ? නැතිනම් සිරිසේන ඔහුග්ම වචනවලින් සදහන් කල පරිදි අඩි 6ක් පොලව යට සදහටම සැතපෙන්න සිදු වේදැයි සිතමින් අපි අවින්ශ්චිත්ව සිටියේ නැද්ද?

    රනිල් මැතිවරණයට ඉදිරිපත් නොවී විශාල පරිත්ත්‍යාගයක් කල නිසා මෛත්‍රි ජයගත් බව සනාත කිරීමට රනිල්ගේ හිතවතුන් නිසරැ උත්සහයක යෙදුනත් රනිල් ව ඉදිරිපත්කරානම් යතාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බව අපි දනිමු. ලාංකිකයින් බහුතරය රනිල්ට අකමැති බව 29 වතාවක් පැරදී දී ඇති පූර්වාදර්ශ වලින් අපි දනිමු. ඒ නිසාම රනිල්ට මැතිවරනය ජයගැනීමට තිබූ අවකාෂය අල්ප බවට තවත් සාක්ෂි අවශ්‍ය් නැත.

    මහින්දගේ කැමැත්ත අනුව ශිරන්තිට අවශ්ය තැනට ගොස් පොලිස් නිලධාරීන්ට කට උත්තරයක් ගන්න පුලුවන්නම් ඇයි මගේ කොවිලේ කපුවා පොලීසියට ගිහින් කට උත්තර දියයුත්තේ කියා තොන්ඩා හිතුවද නොදනී. එසේ සිතීමේ වරදක් නැති බව මේ පිලිබදව සංසන්දනය කිරීමේදී බැලූ බැල්මට පෙනේ. නීතිය සැකකාරිය ඉදිරිපිට දනගැස්ස වීමට මැදිහත් ඌ යකඩ හස්තය කාගේද?ඩීල්කාරයා කවුද? මේවා එහෙම වෙන්න කාගේ මැදිහත් වීමෙන්ද? තාමත් ශිරන්තිව අත්අඩන්ගුවට ගන්න ප්‍රමාද වෙන්නේ මොකද? කවුද මේවා ප්‍රමාදකරන්නේ? කවිද මේ ඩීල්කාරයෝ.

    මීට ප්‍රධාන හේතුව යහපාලනය තුල පවුල් බලය ක්‍රියාත්මක වෙමින් රටතුල නිතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට බාධාකරමින් දේශපාලුවන් සහ ඩීල් කාරයින් තම බලය අනිසිලෙස පරිහරණය කරනබව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. මේ වාතාවරනය නිසාම යහපාලනයට මහින්දව මුක්කුවක්‍ ගසා කෙලින්කර තබනවා මිසක මහින්දට එරෙහිව ඊට එහා යමක් කිරීමට නොහැකි අතර කිරීමට පෙලබෙන්නේද නැත.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Dear Dr. kumara Kaluarachchi,

      I'm baffled to no end as where to my complement and the heartful appreciation of your endeavor got thrown into?

      God Bless!

      Delete
  11. බොල පොල් බූරු දන්ගොතෝ,

    අන්ත දූෂිත රාජපක්ෂ ජඩයාට කවුරුන් හරි රීද්දුවොත් එහෙම ආයේ ඉතින් සොරිම තමා; කෙලවන එක කෙලවනවාමය. අන්තිමට පරිප්පු කන්නේ දුප්පත් අහිංසක අපිය.

    පහුගිය 2012 වසරේ අගදී වසරේ ජිනීවා වලදී ලංකාවට විරුද්ධව චන්දේ දීම නිසා ඉන්දියාව සමග ඇති කරගත් කොක්ක දිගටම පවත්වා ගෙන යාමට රාජපක්ෂ තීරණය කර ඉන්දියාව ඉවර වෙනකම් මේ පහර දීම කරන්නට ගොස් ගොන් මහින්දයා කෙලවා ගත්තා පමණක් නොව එජාප පාක්ෂික අපටද කෙළෙව්වේය.

    ඉන්දියාවේ හදන මරුටි කාර් වලට ලංකාවේ හොඳ වෙලඳ පොලක් සැදී තිබුනේය. ඒ මිල අපේ රටේ මධ්‍යම පාංතිකයන් බොහෝ දෙනෙකුන්ට ඔරොත්තු දෙන මට්ටමක තිබූ නිසාය. ඒත් පසු ගිය 2012 වස්‍රේදී 2013 සඳහා ආනයනික වාහන වල බදු වැඩි කිරීම නිසා කුඩා මෝටර් රථවල මිල සියයට පනහකටත් වඩා ඉහල ගියේය. ලක්ෂ 11 හමාරකට පමණ තිබූ මරුටි කාරයක ඉන්න් ලක්ෂ 18 ක් පමණ වැඩිකළහ. ඒ වැඩේ නිසා ගුරුවරුන්, ලිපිකරුවන් වගේ අයගේ වාහන හීනය අහෝසි වූ අතරම අපේ සතුරා වන ඉන්දියාවේ සමස්ත විදෙස් වාහන වෙලඳපොළෙන් 25% පමණ වූ ලංකාවේ සෑහෙන කොටසක් නැති වුණා.

    (නමුත් පසුව පැමිණි ජනතා හිතවාදී යහපාලන රජය විසින් මෙම දූෂිත ජඩයින්ගේ තීරණය වෙනස් කර මරුටි කාරයක් 2015 මුල සිට ලක්ෂ 13.5 කට ගැනීමට අවස්ථාව ලබා දුන්නා. නමුත් පසුකාලීනව අන්ත දූෂිත රාජපක්ෂ හොර කල්ලියේ කුමන්ත්‍රණ නිසා 2016 මරුටි 800 කාර් මිල ලක්ෂ 20.5 දක්වාත් 2017 නව බජට් එකෙන් ලක්ෂ 22 දක්වාත් ඉහල දැමීමට සිදුවුණත් බොහෝ පිරිසක් 2015 වසරේ අධික ලෙස මරුටි කාර් ගත් නිසා මින් ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.)

    එදා වැඩේ එතැනින් නතර නොකර දිගටම කරගෙන යාමට තීරණය කරාජප්ක්ෂ අන්ත දූෂිත චෞර රෙජීමය පසුව ගත් අලුත් තීන්දුවක් අනුව පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 වසර 03 ක් දක්‌වාද දීර්ඝ කිරීමට තීරණය කර පසු තත්ත්වය තවත් නරක අතට හැරුණා. ඒ පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන් නිසා. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල විශාල ලෙස අඩු වුණ අතර ඉන්දියන් වාහන වල මිල සෑහෙන වැඩි විය.

    කොහොමද ටිකිරි මොලේ. ලංකාව එක්ක හැප්පෙන්ට ලේසි නැති බව ඉන් ඉන්දියාව දැන ගන්නට ඇත.

    සටහන 1 – වාහන බදු වැඩි කරේ ඩොලර් සංචිත අඩු වීම නිසා බවට භාණ්ඩාගාර නිලධාරින් යොදවා එදා දූෂිත රාජපක්ෂ හොර හැත්ත කළ ප්‍රකාශ අමු බයිලා බවත් එය තනිකරම දේශපාලන ඉවර තීන්දුවක් බවත් මේ නව නීති වලින් පෙනේ.

    සටහන 2- මේ ආකරයටම 1980 ගනන් වලදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට ගිය ජේ ආර් ට පමණක් නොව මුලු ලංකාවටම රජිව් ගාන්ධි පරිප්පු කැව්වේය. මේ සැරේ මරාගේ ගොන්පාට් නිසා කෙලවුණේ කාර්සේල් කරමින් ජීවිකාව ගෙනගිය දුප්පත් අපටය.

    වත්මන් ජනතාවාදී යහපාලන රජයට ඉන්දීය බලපෑම් නිසා ජපන් වාහන බදු වැඩිකිරීමට සිදුවූ අතර කාර් ගෙන ඒම අවු. 2කට පමණක් සීම කිරීමටත් වාහන වල ග්‍රේඩ් වලට වඩා එන්ජින් කැපෑසිටි අනුවත් බදු ගණනය කිරීමට සිදු වූ නිසා දෙකෙන් වැඩි එක ගෙවන්නට සිදුවී අප අසරණ විය.

    දැන් අපිට කාර් ව්‍යාපාරය අතහැර ගම්මිරිස් ව්‍යාපාරයක් ඇරඹීමට සිදුවිය. එයද මිල අඩුවීම, අධික පොහොර මිල මෙන්ම රාජ්පක්ෂවාදී දූෂිත නිලධරීන්ගේ ග්ලයිපොසේට් වල්නාශක තහනම නිසා අතහැර දැමීමට සිදුවිය. සරස ඔබත් වගාකරුවෙක් නිසා මේ ගැන උපදෙසක් දෙන්න, මොකද අපි දැන් ගෙවන්නේ රාජපක්ෂ පල් හොරුන්ගේ පවු, ඉතින් උඹලා අපට විසඳුම් දිය යුතුයි.

    ReplyDelete
  12. http://www.lankaenews.com/news/6132/si

    ReplyDelete
  13. "..Hon. PM"
    ඇතැම් කෙටි පණිවිඩ තුළ "Hon. PM" වශයෙන් සඳහන් වී ඇති බවත් එක් කෙටි පණිවිඩයක "…. Get a copy from PM" වශයෙන් සඳහන් වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
    එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා නැති බව දැක්වෙන සටහනක් සහිත කෙටි පණිවිඩයක් පිළිබඳව ද නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී විමසීමක් කළේය.
    අර්ජුන් ඇලෝසියස් එම පුවත්පතට මුදල් සපයා ඇති බවක් පෙනෙන්නට ඇතැයි, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර විනිසුරුවරයා ප්‍රකාශ කළේය...."

    Now you know why Sunday Leader was whitewashing the Bond Scam all this time.... Shame on you Nirmala Rajapaksha..

    ReplyDelete
    Replies
    1. රවී තුමා ස්නානය කරති නේද?

      Delete