Wednesday, August 9, 2017

හිම වැටෙනා සැන්දෑවක වනයේ නතරවී.....






සින්හල බ්ලොග් ලෝකේ  බොරුව සහ වන්චාව රජ කරනා සමයක, රාජපක්ශ වරුන් සහ ඔවුන් ගේ හිතවතුන් ට අභූත චෝදනා සහ බේගල් නිර්මාන යොදා ගනිමින් මඩ ගසනා කලෙක අප වියුනුවක් ආරම්භ කලේ බොරු කාරයන් හට සත්‍ය කියාදීමට ය. රැල්ලට නොගොහින් සත්‍යය සොයා බලන්නට වියුනුකරුවන් හා ආලෝචනකරුවන් ව පෙලඹීමට ය.

ගැහැටෙන් පිරි අප ආ මග ගැන සතුටු විය හැක්කේ බොරු බේගල් ගසමින් බලයට පැමිනි  යහපාලනේ අද වෙද්දී ගරාවැටෙනා තත්වයට පත් වන සලකුණු මතුව ඇති හෙයිනි.

මුදල් විශුද්දිකරනය ගැන සියලු සාක්ශි තුබුනද මහින්ද මහත්තයාට පවා නිශ්ශබ්ද කල නොහැකි වූ රවී කරුණානායක මහතා අද හෝ හෙට දේශපාලන කුණු බක්කියට විසි වීමට නියමිතය. 

මහින්ද මහත්තයා ගේ චන්ද වි‍යාපාරයේ එල්ලී පාර්ලිමේන්තු ගොස්, 
සිරිසේන හේත්තු වුන් ශ්‍රී ල නි ප උදවියද, චන්දේ පැරදී ජාතික ලයිස්තුවෙන් ආ උදවියද රවී කරුණානායක මහතා අවලාද උපහාස අපහාස කරන්නේ උඩ පනිමිනි.

එවන් කෙලෙහිගුන නොදත් අමනයන් ගේ විසුලු නරඹමින් ම අප සතුටට පත්වන්නේ බොරුව වන්චාව පදනම් ව ගොඩනැගුනු යහපාලන බලකොටුවේ අත්තිවාරම සොලවමින් බල කණු වලට හෙන ගසනා දෙස බලා ය.

දැන් රනිල් පාර්ශවය සිරිසේන පාර්ශවේ හොරකම් කලාය කියා රූපවාහිනි සන්ක්‍යාත විකිනිල්ලක් ගැන කතා කරති.. හෙට අනිද්දාම සිරිසේනගේ පරණ ඔස්ට්‍රේලියා සමාගම් වලින් අල්ලස් ඉල්ලීම් කතා නව හැඩයකින් මතුවන්නටත් පුලුවන...

අප ආ දුර දිගයි.. යා යුතු දුර ඊටත් දිගයි...

 

Whose woods these are I think I know.   
His house is in the village though;   
He will not see me stopping here   
To watch his woods fill up with snow.   

My little horse must think it queer   
To stop without a farmhouse near   
Between the woods and frozen lake   
The darkest evening of the year.   

He gives his harness bells a shake   
To ask if there is some mistake.   
The only other sound’s the sweep   
Of easy wind and downy flake.   

The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   
And miles to go before I sleep.

Stopping by Woods on a Snowy Evening

By Robert Frost


 

18 comments:

  1. And miles to go before I sleep......// ඈ මේවත් අර එයාර් මයිල් වගේ පිනට හම්බවෙන එකක්ද

    ReplyDelete
  2. My little house, to the wood, is so near...
    Would you stop there, a while, for a mug of beer?

    Bon voyage!

    ReplyDelete
  3. Stopping by Woods on a Snowy Evening......ඒ සුන්දර දර්ශනය දකින්නම ඕන ඉතාම ලස්සන අවස්තාවක්. පාසි බැඳුනු පොඩි ගලක් උඩ පුක තියාගෙන, ගහකට හේත්තුවෙලා හීනියට වැටෙන හිම බින්දුවල පහස සහ හැඟීම කොතරම් ආතල්ද....අපි ජීවිතේ සෞන්දර්ය කතා කරමු. හිප් ෆ්ලාස්ක් එකක් තියෙන්නම ඕන.....

    ReplyDelete
    Replies
    1. //පාසි බැඳුනු පොඩි ගලක් උඩ පුක තියාගෙන//
      නැතුව නැතුව. කොහොමද අරුණ ලොක්කා සික පූතල් වෙලා ඊට පස්සේ ඒක ගලටම ඇලිලා ගෙදර එනකොට.

      Delete
    2. ආතල් එකක් ගන්න අනුමත වෙන්න ඕනෙම නෑ අරුණ අන්කල්!

      Delete
  4. සරසා තුමෝ,

    ඔබ විසින් යහපාලන රජය ගැන ලබාදීලා තියන අර්ථකථනය නිවැරදි නෑ, මගේ දැනුමේ හැටියට යහපාලන රජයේ සහ මහින්ද ප්ර්ශවයේ සිටින්නේ අමුම හොරුයි හැබැයි ඔබ නොකියන දේ තමයි, මහින්දගේ පාලනයේ වගේ යහපාලනයේ දිගින් දිගටම සොරකම් කරමින් පවතින්න බෑ දන්නෙම නැතුව විසිවෙලා යන ක්‍රමයක් තමයි නිතැතින් සෑදී තියෙන්නේ. මම යහපාලනයට චන්දය දුන් කෙනෙක් ඒ ගැන මම ප්‍රසිද්ධියේ කියල තියනවා මම චන්දය දෙන කොට කිව්වා මේ ප්ර්ෂව දෙකම විස්වාස තියන්න බෑ කියල නමුත් බල තුලනය නැතිනිසා මේ රජයට මහින්දගේ රජයේ වගේ පිස්සු කෙලින්න බෑ,

    අද රවී කරුණානායකට ඇමති කම නැතිඋනා වගේ කරන්නේ ඇස්බැන්දුමක්, මාස 3 කින් නැවත ඔහුව පත්කරන්න ඉඩ තියනවා හැබැයි එහම කල වහාම රජයේ බලය විශාල ලෙස ගිලිහෙනවා.

    මම මෙය දකින්නේ CHESS සෙල්ලමක් ලෙසයි, චන්දය දෙන විටත් අපි කලේ CHESS සෙල්ලමක් ඉදිරියේ මෙය කොච්චර සාර්ථකදැයි බලන්න පුළුවන්.

    ReplyDelete
  5. ජීවිතේ සෞන්දර්ය කතා කර කර සුපිරියට නිවාඩුවක් ගත කරන්න සාමාන්‍යයෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ මේ දවස්වල ජනප්‍රියම මාතෘකාවක් තමයි එකෝ ‍ටුවරිස්ට්, එහෙම නැත්නං පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාර. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ හතු පිපෙන්නා වගේ බිහිවෙන එකෝ ‍ටුවරිස්ට් රිසෝට් වලින් බාගෙට බාගයක්ම නමට විතරයි එකෝ. හරිනං එකෝ ‍ටුවරිස්ට් රිසෝට් එකක් කියන්නේ හතර වටේම ගස් වවලා තියෙන තැනක්වත්, ලී පු‍ටු වල වාඩි වෙන්න දෙන, සිමෙන්තියෙන් ලී වගේ පෙන්න මියුරල් හදපු තැනක්වත් නෙවෙයි. එකෝ ‍ටුවරිස්ට් රිසෝට් එකකින් පරිසරයට වෙන බලපෑම අතිශයින්ම අවම වෙන්න ඕන. මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන සුවපහසු නිවාඩුවක් ගත කරන්න පුලුවන්, හැබෑම එකෝ ‍ටුවරිස්ට් රිසෝට් කියලා කියන්න පුලුවන් තැන් කීපයක් ගැනයි.

    ReplyDelete
  6. වීරවිල සාරයී විලේජ් රිසෝට් (Saraii Village Resort) එක ගැන ඒ අය කියන්නේ ලංකාවේ විශිෂ්ටතම පරිසර හිතකාමී හෝටලයක විවේකයක් ලබාගන්න නම් එන්න ඕන තැනක් කියලා තමයි. ඒකට එකඟ නොවී ඉන්න බෑ. මේ අය පරිසර හිතකාමී කියන සංකල්පය ලබාදෙන්නේ සුඛෝපභෝගී නිවාඩුවක ලක්ෂණත් සමගින් වීම විශේෂයක්. ඒ විතරක් නෙවෙයි, ගහක් උඩ ‍රැයක් කියන කතාව සුවපහසුවට ප්‍රායෝගිකව අත්විඳින්නත්, ශ්‍රී ලංකාවේ පිටිසර සුන්දරත්වය අත්විඳින්නටත්, තවත් බොහෝමයක් අත්දැකීම් ලබාගැනීමටත් මේ තරම් හොඳ තැනක් නෑ.

    ReplyDelete
  7. අනුරාධපුර අක්කර පණස් අටක් පුරා පැතිරුණු, පුරාතන ජලාශ දෙකකින් සහ අස්වැද්දුණු කුඹුරු ඉඩම් වලින් මායිම්වණු මේ සුන්දර නවාතැන Ulagalla Resort පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යන්න සුවිශේෂී පියවර අරගෙන තියෙනවා කියන්න පුලුවන්. හැබැයි ඒකෙන් මෙතන තියෙන සුඛෝපභෝගී බව පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.

    සංචාරකයින්ට මෙතන තියෙන සුඛෝපභෝගී chalet 20 න් එකක නවාතැන් අරගෙන, ඒ එක් එක් chalet එකකට තියෙන ප්‍රයිවට් පූල් එකකට බැහැලා විවේකයෙන් ඉන්නත් පුලුවන්. එහෙම බැරිනම් අක්කර ගණනාවක් පුරා පැතිරුණු මේ රිසෝට් එක ඇතුලෙත්, ඒ අවට වනගහනයේ නැතිනම් ජලාශයන්ගේත්, එහෙමත් නැතිනම් අසල්වාසී ගම්මානයේත් කරන්න දකින්න දේවල් ඕන තරම් තියෙනවා.

    ReplyDelete
  8. සින්හල බ්ලොග් ලෝකේ බොරුව සහ වන්චාව රජ කරනා සමයක සිංහල බ්ලොග් වල පොරවල් කියලා හිතාගෙන ඒවායේ කොලිටිය නන්වන්නම් කියලා
    පඩ ෂෝ දාලා වොට්ස් එජ එකට දේශපාලන අම්බරුවන් ගෙන්වලා උන්ගේ මාර්ගයෙන් ගොඩයන්න බලාගෙන කරපු උන්ගේ වැඩගන දෑන්තමයි නියම හෙළුව පෙන්නේ
    උන් දාන්නෙම දන්නේ නැත මතකත් නැත වගේ කොන්ඩ කැවුම් ටෝක් තමයි
    කැවුම පුච්චද්දී කොන්ඩේ උඩට ආවොත් එවාකොන්ඩ කෑවුම් රෙසපිය වැරදිලා කොන්ඩේ නාවොත් ඒවා අතිරහ පැතලි කැවුම් ,,,අගෙයි උන්ටම ගිය ලංකාව

    ReplyDelete
  9. ලොකු සර් අපේ කොමෙන්ට් දැං පබ්ලිස් කරන්නේ නැතෙයි? :/

    ReplyDelete
  10. මුන් දෙගොල්ලෝ කාගෙන ඉවර උනාම අර මල්ලට දාල ගැට ගහපු බළල්ලු දෙන්නගේ සිද්ධිය වගේ වෙයිද දන්නේ නැහැ...
    අන්තිමට ඉතුරු වලිග දෙක විතරයි...

    ReplyDelete
  11. Stopping by Woods on a Snowy Evening...something I have in my bucket list :)

    ReplyDelete
  12. මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ

    පුහුල් හොරු කරෙන් දැනේ

    https://kolambagamaya.blogspot.com.au/2017/08/blog-post.html

    ReplyDelete
  13. Yes. Hip flask is a nust !!!

    ReplyDelete
  14. දැන්වීමයි
    ===============================================================

    ජාතිකවාදී වියුණු කඳවුරේ පෙරටුගාමී සෙන්පති, මල්ලේ පොල් වියුණුපති, අතිගරු සාරස සුධීමතුන්හට මේ දිනවල බලපා ඇති සෙනසුරු අපල සහ නීච ග්‍ර‍හ බලපෑම් දූරීභුත වේවා යන පැතුම පෙරදැරි කරගෙන මහා පුණ්‍යකර්ම මාලාවක් පැවැත්වීමට සාරසානුබද්ධ පාඨක හවුල තීරණය කර ඇත.

    'සරසා නමාමී' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පින්කම් මෙසේය.

    1. සත්දින බෝධිපූජා පුණ්‍යකර්මය (පන්නිපිටිය ඓතිහාසික කාක බෝ සමිඳුන් ඉදිරිපිට)
    2. සම්‍යයක් දෘෂ්ඨික යකුන් උදෙසා පැවැත්වෙන තොවිල් යාති කර්මය හා මගඩි නැටුම
    3. අසදෘශ මහා බලු කපුටු දානය (නිර්මාංශ)

    මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරමු. සුදු වතින් සැරසී පැමිණෙන්න. විවිධ හේතූන් මත පැමිණිමට නොහැකි ඔබට පහත කවිය දිනකට දෙවරක් සජ්ඣායනය කර එතුමාට සෙත් පැතිය හැක.

    බැකිසි බකු සානේ
    කරවැල් මහ කොකානේ
    දිය ගැරඬියානේ
    රකිව් මල්ලේ පොල් විදානේ

    ===============================================================

    - සාරසානුබද්ධ පාඨක හවුල

    ReplyDelete
  15. Dear Sarasa

    There is a huge potential for a new blog since the blog police & Dharmakeerthi has blocked people comment against them. Can you guys open new blog with anonymous identity and let us comment.

    ReplyDelete
  16. අම්මපා....
    අලි පුකෙන් දිව්‍ය ලෝකේ නාටකය බලලා ඇති වෙලා
    බැසිල් නාඩගම , බේබි සොකරි බලන්න බැරිව නිකන් මොකක්කද මොකක්කද වගෙයි..

    ReplyDelete