Wednesday, August 9, 2017

හිම වැටෙනා සැන්දෑවක වනයේ නතරවී.....






සින්හල බ්ලොග් ලෝකේ  බොරුව සහ වන්චාව රජ කරනා සමයක, රාජපක්ශ වරුන් සහ ඔවුන් ගේ හිතවතුන් ට අභූත චෝදනා සහ බේගල් නිර්මාන යොදා ගනිමින් මඩ ගසනා කලෙක අප වියුනුවක් ආරම්භ කලේ බොරු කාරයන් හට සත්‍ය කියාදීමට ය. රැල්ලට නොගොහින් සත්‍යය සොයා බලන්නට වියුනුකරුවන් හා ආලෝචනකරුවන් ව පෙලඹීමට ය.

ගැහැටෙන් පිරි අප ආ මග ගැන සතුටු විය හැක්කේ බොරු බේගල් ගසමින් බලයට පැමිනි  යහපාලනේ අද වෙද්දී ගරාවැටෙනා තත්වයට පත් වන සලකුණු මතුව ඇති හෙයිනි.

මුදල් විශුද්දිකරනය ගැන සියලු සාක්ශි තුබුනද මහින්ද මහත්තයාට පවා නිශ්ශබ්ද කල නොහැකි වූ රවී කරුණානායක මහතා අද හෝ හෙට දේශපාලන කුණු බක්කියට විසි වීමට නියමිතය. 

මහින්ද මහත්තයා ගේ චන්ද වි‍යාපාරයේ එල්ලී පාර්ලිමේන්තු ගොස්, 
සිරිසේන හේත්තු වුන් ශ්‍රී ල නි ප උදවියද, චන්දේ පැරදී ජාතික ලයිස්තුවෙන් ආ උදවියද රවී කරුණානායක මහතා අවලාද උපහාස අපහාස කරන්නේ උඩ පනිමිනි.

එවන් කෙලෙහිගුන නොදත් අමනයන් ගේ විසුලු නරඹමින් ම අප සතුටට පත්වන්නේ බොරුව වන්චාව පදනම් ව ගොඩනැගුනු යහපාලන බලකොටුවේ අත්තිවාරම සොලවමින් බල කණු වලට හෙන ගසනා දෙස බලා ය.

දැන් රනිල් පාර්ශවය සිරිසේන පාර්ශවේ හොරකම් කලාය කියා රූපවාහිනි සන්ක්‍යාත විකිනිල්ලක් ගැන කතා කරති.. හෙට අනිද්දාම සිරිසේනගේ පරණ ඔස්ට්‍රේලියා සමාගම් වලින් අල්ලස් ඉල්ලීම් කතා නව හැඩයකින් මතුවන්නටත් පුලුවන...

අප ආ දුර දිගයි.. යා යුතු දුර ඊටත් දිගයි...

 

Whose woods these are I think I know.   
His house is in the village though;   
He will not see me stopping here   
To watch his woods fill up with snow.   

My little horse must think it queer   
To stop without a farmhouse near   
Between the woods and frozen lake   
The darkest evening of the year.   

He gives his harness bells a shake   
To ask if there is some mistake.   
The only other sound’s the sweep   
Of easy wind and downy flake.   

The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   
And miles to go before I sleep.

Stopping by Woods on a Snowy Evening

By Robert Frost


 

2 comments:

  1. And miles to go before I sleep......// ඈ මේවත් අර එයාර් මයිල් වගේ පිනට හම්බවෙන එකක්ද

    ReplyDelete
  2. Stopping by Woods on a Snowy Evening......ඒ සුන්දර දර්ශනය දකින්නම ඕන ඉතාම ලස්සන අවස්තාවක්. පාසි බැඳුනු පොඩි ගලක් උඩ පුක තියාගෙන, ගහකට හේත්තුවෙලා හීනියට වැටෙන හිම බින්දුවල පහස සහ හැඟීම කොතරම් ආතල්ද....අපි ජීවිතේ සෞන්දර්ය කතා කරමු. හිප් ෆ්ලාස්ක් එකක් තියෙන්නම ඕන.....

    ReplyDelete