ලංකාවේ මොන පලතුරු වැවුවත් වැඩියෙන් ම වාර්ශිකව පැළකරනා එකම පලතුරු ගස නම් කෙසෙල් ගස ය. ඒ කෙසෙල්කැන ආ පසු අපේ මෝඩ ශ්‍රී ලාංකිකයෝ කෙසෙල් ගස කපා දමන බැවිනි.
එම නිසා සැම වසරකම කෙසෙල් හස් දහස් ගනන් කැපී යයි. දහස් ගනන් නැවත සිටුවයි.
මෛත්‍රීපාල තුමා පිටරට ගිය වෙලේ පිටරටවල් වල ගොවියෝ කෙසෙල් ගස නොකපා කැන පමනක් කපනවා දැක ඇත. කැන කැපූ පසු කෙසෙල් ගස අතු බෙදී මාස තුනකින් කැන් කීපයක් ම ලැබෙන අයුරු ඒ රටවල උගත් ගොවි මහතුන් සිරිසේන තුමා ට පෙන්වා දී ඇත.
එම නිසා එතුමා ලංකාවේ ගොවියන් හටත් බහු වාර්ශික කෙසෙල් වගාව පුහුණු කිරීමට අදිශ්ඨාන කරගෙන ඇත.
පලතුරු ගස් කැපීමේ තහනම ආවේ එලෙසිනි.