Monday, June 25, 2018

ලංකාවේ පලතුරු වගාව

branched banana tree සඳහා පින්තුර ප්‍රතිඵල


ලංකාවේ මොන පලතුරු වැවුවත් වැඩියෙන් ම වාර්ශිකව පැළකරනා එකම පලතුරු ගස නම් කෙසෙල් ගස ය. ඒ කෙසෙල්කැන ආ පසු අපේ මෝඩ ශ්‍රී ලාංකිකයෝ කෙසෙල් ගස කපා දමන බැවිනි.

එම නිසා සැම වසරකම කෙසෙල් හස් දහස් ගනන් කැපී යයි. දහස් ගනන් නැවත සිටුවයි.

මෛත්‍රීපාල තුමා පිටරට ගිය වෙලේ පිටරටවල් වල ගොවියෝ කෙසෙල් ගස නොකපා කැන පමනක් කපනවා දැක ඇත. කැන කැපූ පසු කෙසෙල් ගස අතු බෙදී මාස තුනකින් කැන් කීපයක් ම ලැබෙන අයුරු ඒ රටවල උගත් ගොවි මහතුන් සිරිසේන තුමා ට පෙන්වා දී ඇත.

එම නිසා එතුමා ලංකාවේ ගොවියන් හටත් බහු වාර්ශික කෙසෙල් වගාව පුහුණු කිරීමට අදිශ්ඨාන කරගෙන ඇත.

පලතුරු ගස් කැපීමේ තහනම ආවේ එලෙසිනි.

4 comments:

  1. කෙසෙල් ගස් ඉරන්න ගන්නවද ලි වලට

    ReplyDelete
    Replies
    1. ඕක නොතේරෙන එකෙක්ට රට බාර දීපු එකනේ බං හෙනේ

      Delete
  2. දැනට භාවිතයෙන් දුරස්වෙමින් පවතින දේශීය පලතුරු වර්ග 12 ක් වගා කිරිමට පියවර ගෙන ඇත.

    ඉහල ගුණාත්මක භාවයකින් යුත් ඇටඹ, මී අඹ, මොර, දිවුල්, සියඹලා බෙලි, කටු අනෝදා හා දේශීය දොඩම් වර්ග මේ යටතේ වගා කෙරේ.

    මෙහි පළමු පියවර ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස 50 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම පලතුරු වගාව ආරම්භ කිරිමට නියමිතය.

    වර්තමානයේ දේශීය පලතුරු වර්ග පිළිබඳ පවතින අවධානය අඩුවෙමින් පවතින බැවින් මෙම වැඩ සටහන තුලින් අනාගත පරපුරට දේශීය පලතුරු වර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීමට හා භාවිතයට යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    ReplyDelete
  3. මලා. විල්පත්තුව කෙසෙල් වගාවක් උනානම් කැලේ කපාපු උන් ඉවරයි හිටන්.

    ReplyDelete