Thursday, August 30, 2018

සම්මානිත මහදැනමුත්තා....







ඉන්දියානු වෙලෙඳ ගිවිසුම සහ සින්ගප්පූරු නිදහස් වෙලෙඳ ගිවිසුම වෙනුවෙන් සමාජ ජාලා වල හා රූපවාහිනී සාකච්චා වල දී පාදයක් පෙරට ගෙන ආරක්ශිත පහරවල් එල්ලකරන රොහාන් සමරජීව මහත්තයා මතකද?
එතුමා ප්‍රමානික විද්වතුන් අතර අප්‍රමානික හාදයෙකි...  LIRNEasia නැම්ති රාජ්‍ය නොවන සංවිදානයේ ආරම්භක සභාපතිවරයායි.

එම ආයතනයේ වෙබ් අඩවියේ සමරජීව මහත්තයාගේ ජීව විස්තර ඇතුලත් ව ඇත https://lirneasia.net/people/rohan-samarajiva/ 

පලමු පින්තූරෙන් පෙනෙන්නේ එම වෙබ් අඩවියේ සඳහන් ව ඇති පරිදි එතුමා ශ්‍රී ලංකාවේ සම්භාවනීය විශ්ව විද්යාලයක් වන  මොරටුව විශ්ව විද්යාලයේ සම්මානිත මහාචාර්ය වරයෙකු ව සිටි බව කියැවෙන පිටුවයි.

සරස තුමා කරුණු දැනගැණීමේ පනත යටතේ මොරටුව විශ්ව විද්යාලයට ලිපියක් යොමු කලේ සමරජීව මහත්ත්යා ගේ එම සම්මානිත මහාචාර්ය කතාවේ සත්ය අසත්ය තාවය දැනගැනීමටයි.

එම ඉල්ලීමට පිලිතුරු ලෙස මොරටු විශ්ව විද්යාලයේ ලේඛකාදිකාරී තැන්පත් ජවුෆර් සිද්දීක් මහතා සරස  තුමා වෙත එවූ ඊ මේල් පනිවිඩය ඉහත දැක්වේ!

ඔබ සැමට සම්මානිත මහදැණමුත්තන්ගේම සරණයි!!

8 comments:

  1. අපෙ අප්පේ CV එකේ ලොකු.... ඉරිසියා කොරන්නට එපා සරසතුමා!

    ReplyDelete
    Replies
    1. අන්නේකයි!

      Delete
    2. සමරජීව මහත්තයා කියන්නේ අම්ම අප්පා උනත් ගානකට අවොතින් විකුණන බුවා

      Delete
  2. Mr Sddhik does not say Dr samarajeeva was not awarded honorary professorship, he only goes on to say university has not given a professorship.

    It could be like " koheda yanne Malle pol" type of answer, may be since you are writing Mallepol blog he could have answered like this. Ha Ha Haa

    ReplyDelete
  3. ලොකු සෑර් .

    ලේඛකාදිකාරී තැන්පත් ජවුෆර් සිද්දීක් සෑර්ට සින්හලෙන් ලියුම ලිව්වා නං හරි හමං උත්තරයක් ගන්ඩ තිබ්බ වගේ නේද?

    Myself Hattor.

    ReplyDelete
  4. සරසතුමාටත් හොයන්න හිතෙන දේවල්..හෙහැ. අපිනම් කවුරුහරි කියන කරන දෙයක් විස්වාස නැත්නම් ඔන්නොහෙ පොඩි එකාගේ ආසාවනේ කියල හිනාවෙලා අහක බලා ගන්නවා..

    ReplyDelete