Tuesday, March 31, 2015

කුරුට්ටන්ට තැලීම යහපත් ක්‍රියාවකි...





ජෙප්පන් ගෙන් කැඩී ගොස් අන්තරේ බලය ඇල්ලූ කුරුට්ටෝ වනාහී අපත රෑනකි.

මහින්ද මහත්තයා ගෙදර යැවීමට සමාජ ජාලා මගින් කල මල අපද්‍රව්ය ක්‍රියාන්විතයේදී ඉතා විශාල කර්තව්යයක් කරනු ලැබුවේ ඊරිසියාකාරී කුරුට්ටන් ය.

අවාරෙට ස්නානය කරනා පොත් වනපොත් කිරීම හැර අන් කිසි දෙයක් කිරීමට නොදත් මෙම හාල් කෑලි මහින්ද මහත්තයාගේ දරුවන් හට වෛර කිරීමට පෙලඹී සිටියෝය.

එය ඉත්තෙකු කර ගත් සිරිකොත වාසී කසල සෝදකයෝ සරසවි කුරුට්ටන් යොදා ගෙන බුකිය හැමතැන මලපහ කලහ.

කුරුට්ටො සිතුවේ සොරිසේන ආන්ඩුව උන්ට ආසයි බයයි කියාය.

එම අනියම් පෙම ටෙස්ට් කිටීමට යෑමෙදී ඊයේ කොල්ලුපිටියේදී රනිල් තුමා විසින් කුරුට්ටන් හට ජම්බු දෙන ලදී.

යහපාලන පොලිස් පරිප්පුවක් කෑ කුරුට්ටෝ ඉස්පිටිතාලේ සිටී.

අපට ජොලි ය! අපට පමනක් නොව සොරිසේනට කඩේ ගිය ආචාර්ය උපාදි නැති අනාචාර්ය තුමෙක් වන සරත් විජේසූරියටත් ජොලි  වග පහත පුවතෙන් පෙනේ....



අප සිටින්නේ රටේ දේශපාලන සංස්‌කෘතියේ වෙනසක්‌ ඉදිරියේයි
- මහාචාර්ය සරත් විඡේසූරිය

එය පහසු කටයුත්තක්‌ නොවේ

අද ජාතික සංහිඳියාවක්‌ උදෙසා දොරටු විවරව තිබෙන අතර, ආගමික සංහිඳියාවක්‌ වෙනුවෙන් යම් කථිකාවක්‌ ගොඩනැඟෙමින් පවතින බවත්, ඒ සියල්ල පදනම් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් නිසි ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය මාවත හෙළිකර ගැනීමට මේ පාර්ලිමේන්තුව ඔස්‌සේ කටයුතු කිරීම අප ඉදිරියේ ඇති එකම විසඳුම බවත් මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පැවසීය. http://www.divaina.com/2015/04/01/news25.html



පසුව ලියමි: මහින්දට දුන්නා මෙන් සිය දහස් ගුනයෙන් කුරුට්ටෝ සොරිසේනට විරුද්දව සමාජ ජාලා වල මල පහ කරනා දිනය පැමින ඇත!

17 comments:

  1. ජනතා විමුක්ති පෙරමුණට වගේම මේ පෙරටුගාමී හඩ්ඩන්ටද වැඩිදුර අධ්‍යාපනය හෝ උපාධි අවශ්‍ය නැත. උන්ට අවශ්‍ය කැම්පස් එක ඇතුලේ උන්ගේ උන්මත්තක දේශපාලනය කරමින් උසස් අධ්‍යාපන අපේක්ෂාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුල්වන සෙසු ශිෂ්‍ය පිරිසගේද අනාගතය නැති කිරීමටය.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම අජිත්!

      Delete
    2. සහතික ඇත්ත අජිත්. මුන්ට ඉගෙනගන්න උවමනා නෑ. උන්ට ඕනේ උන්ගේ පිස්සු දේශපාලනය කැම්පස් ඇතුලේ රජ කරවන්න.

      Delete
    3. තවම බොහෝ සිරිලාංකිකයෝ සිතා ඉන්නේ අන්තරේ අයිති ජෙප්පන් හට කියාය. ලජ්ජාව නිසා ජෙප්පෝද අනේ කුරුට්ටෝ අන්තරේ බලය ඇල්ලුවා කියා කීමට බිය වේ...

      කුරුට්ටෝද අන්තරේ මැටි හරක් කරනා ගොන් වැඩ තමන් ගේ එකවුන්ට් එකට නොව ජෙප්පන් ගේ එකවුන්ට් එකට වැටෙන නිසා හා හූවක් නැතිව සිටිති...

      Delete
  2. JVP, KURUTUGAAMEE OKKONTAMA KOHEN HARI HONDATA GEWANAWA. DESHAPALANAYA RASSAWAK EYALATA. MODA KOLLO KELLO TIKAK ALLAGENA KATTIYA HONATA YAHAPALANETA KADE YANAWA.
    -Gayathri

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නේ උන්ට NGO සල්ලිත් ලැබෙනව කියලා උන්ගේ මතවාද අනුන්ට පටවල මොළ හෝදවන්න.

      Delete
    2. අලුත් ආන්ඩුවේ ඇමති කමක් එස් බීන් ට ලැබුනු එක කුරුට්ටන්ටත් ජෙප්පන්ටත් ගැසූ කම්මුල් පහරකි :D

      Delete
  3. කුරුට්ටෝ ඇදගෙන නෑ එකට හතර හිනාය.අපි ගෙනාව ආණ්ඩුව කියා හරි උජාරුවෙන් යන්නට ඇතිය.ලොලේ ලොල්ය!
    දැන උගත් මධ්‍යස්ථ උදවිය කුරුට්ටන්ගේ පතුරු ඇර තිබෙනු දුටුවෙම්ය (මෙයත් ඇතුළුව) එදා පාර අවහිර කළ හරක් රැල නිසා ය. :D :D

    ReplyDelete
    Replies
    1. මට නම් නැගලාම ගියේ රනිල් තුමා අන්තරේට කන පැලෙන්න ගසා පහුවෙනිදා "වෙරි සොරි" කීමය

      Delete
    2. This comment has been removed by the author.

      Delete


    3. ඇත්තටම කුරුට්ටෝ තමන් ගේ අපේක්ශකයෙක් ඇතුලත් කලා තමා... එහෙත් අපි මෙතනෙ කතා කරන්නේ ලංකාවේ පැවති තත්වයයි... එහි දී විපක්ශ මඩ ප්‍රචාර සහ අමූලික බොරු ප්‍රචාර වල මූලිකව ක්‍රියා කරේ සරසවි වල ඉන්නා "ඊරිසියාකාර අන්තරේ" කස්ටියයි.

      තමන් ට නැති දේ නාමල් ට තිබීම ගැන ඔවුන් හට ලොකු හීනමානයක් තිබුනා...

      යූ එන් පී කාරයෝ එම කුරුට්ටන්ගේ ඊරිසියාව සහ හීනමානය මහින්ද මහත්තයාට විරුද්දව හරවලා වාසි ලබා ගත්තා.... සමාජ ජාලා වල බොරු පතුරන්න අන්තරේ කස්ටිය සෙට් වුනේ ඒකයි....

      එහෙවු අන්තරේ කුරුට්ටෝ, තමන් විසින් පත් කල ආන්ඩුවෙන් සප සේ කනකොට නානකොට..අපිට සන්තොසයි...

      PS Faculty or Factually?

      Delete
    4. අන්තරයේ පා ගමන් වලට එන්නන්ගෙන් බහුතරය අන්තරය පිටුපස දේශපාලන පක්ශයක් ඇති බවක් නොදනී. නැතහොත් නොපිලිගනී. අඩුමගනනේ විශ්ව විද්‍යාලය තුල සිටින තාක්කල් එය එසේය. Groupthink වැනි තත්වයක් නිසා විය හැක. මටනම් තේරී ඇති කාරනය තරුන පරම්පරාවේ බොහෝ දෙනක් ivory tower වල ජීවත් වන්නන් වීමය.

      ඔසී කුමාරයාට ආපසු එන්නේ දුන්නේ ගෝඨාභයගේ උවමනාවටද නැතිනම් මහින්දගේ උවමනාවටද යන්න මට පැහැදිලි නැත. නමුත් එන්න දුන්නා කියා පෙරටුගාමීන් මහින්දවාදීන් තබා මහින්දට යාන්තමට සප් එකක් දෙන්නන් හෝ නොවෙති.

      නමුත් ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රතිපත්ති නිසා මහින්දට වක්‍රාකාරයෙන් සප් එකක් ලැබුනු බව ඇත්තකි. නමුත් මහින්ද තබා අනුර කුමාර හා වික්‍රමභාහු දෙපැත්තෙන් ඉල්ලුවත් පෙරටුගාමීන් කියන දෙය වෙනස් නොකරති. වෙනත් වචන වලින් කියතොත් ඔවුන් ජෙවිපෙ මෙන් එලිපිට හෝ හොරෙන් මුක්කු ගසන්නට නොයති.

      Delete
    5. පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කර පරාජය විය. ඔවුන් මේ සිරිසේනගේ ආණ්ඩුව ගෙනාවේ කෙසේද යන්න මට වැටහෙන්නේ නැත. ඔවුන්ගේ නායකයට එන්නට ඉඩ දුන්නේද ගොටභයයි. ඒ නිසා මේ කතාව factually වැරදි යයි මට සිතේ. factually කියල කියන්න තමා ඕන වුනේ. ස්තුතියි, auto correct ...

      Delete
  4. කුරුට්ටන්ට වගේම ජෙප්පන්ටද තැලියයුතුමය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... හරකාගේ අර මොකද්ද එකෙන් ම තැලිය යුතුය

      Delete