Tuesday, April 21, 2015

අල්ලස්



ජනාදිපතිවරන කාලය තුල දී කිසිම පුරවැසියෙකුට අපේක්ශකයෙකු ගේ සහායට ගෙන්වා ගනීම සඳහා මුදල්, තනතුරු, තාන්න මන්න දීම අල්ලස් ගනයට ගනෙන බව සද් ගුනවත් විබාගය කොපි නොකල විද්යාචක්‍රවර්තී විජේදාස රාජපක්ස තුමා විසින් ඊයේ පවසන ලදී.


මීට සති කීපයකට කලින් එතුමාම කියා සිටියේ පොන්සේකා ජනාදිපතිවරනයට නාමයෝජනා දුන් පසු ඔහු වෙනුවෙන් වැඩ කිරීමට අනුර කුමර දිසානායක තුමාට රුපියල් ලක්ස විසි පහක් ලබා දුන් බවය.

ඒ කියන්නේ පෙර කලෙක ඉන්කම් ටැක්ස් නොගෙවා වැරදිකරු වී දඩ මුදලක් ගෙවා ශේප් වූවිජේදාස ලප කුමර දිසානායකට ලක්ස විසිපහක අල්ලසක් දුන්නා කියාය.

විජේදාස තුමෝ... අපිට පවු නොදී කරුනාකර තමා ම අල්ලස් කොමසාරිස් ලොක්කී ලඟට ගොස් එම වරද ගැන පාපොච්චාරනය කර අනුර කුමර සමග හිරගතවනවාද? මන්ද අල්ලස් දීමත් ගැනීමත් එක සේ බලවත් වැරදි නිසාය.

4 comments:

  1. හෙක්...
    කවුරුත් එකයි බං....
    නැද්ද හා

    ReplyDelete
    Replies
    1. //හෙක්...
      කවුරුත් එකයි බං....
      නැද්ද හා//

      : D
      අපි අහුවෙන්නෙ නැතිව ගොඩාක් හොරකම් කරන්න ඉගෙන ගන්න ඔනේ....

      Delete
  2. මුන් ඔක්කොටම අල්ලස් කොමිසන් උප්පැන්න සහතික ආයුධ නැවු කූඨ ලේඛන ලැම්බෝගිනි අභිරහස් ගුවන් යානා රත්තරන් ඇතුළු සේරම හදිසියේ මතක් වෙන්නයි 2005ට කලින් වෙච්ච අක්‍රමිකතා වංචා දූෂණ සේරම හදිසියේ අමතක වෙලා රී බෝර්න් වෙන්නයි හේතුව රටට හා ජාතික අනන්න්‍යතාවයට විරුද්ධ බලවේගයි රටේ ජාතික අනන්‍යතාවය හඳුනන ජාතිකත්ව කඳවුරයි අතර තිබෙන සටන උච්ච වීම. මෛත්‍රීපාල උන්නැහේගේ යහපාලනය ගෙනැල්ලා බොරු වංචා දූෂණ පිටින් තියලා ජාතික කඳවුර පැත්තේ සිටි මහින්ද රාජපක්ෂ මහතාටත් සෙසු රටට ජාතියට හිතැති නායකයින්ටත් බොරු චෝදනා එල්ල කරමින් ඔවුන්ගේ දේශපාලන අනාගතය නැතිකරන්නත් යුධ අපරාධ මානව හිමිකම් වගේ හැමදාම පල්කරන වචන ඉස්සරහට දාගෙන කොටි පරාජය කරන්න කැප වුන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට දඬුවම් කරන්නත් උවමනාව තියෙන්නේ රටේ ජාතික අනන්‍යතාවයටම වෛර කරන විජාතික හතුරු කණ්ඩායමට. ඒක රටේ බහුතරයක් තේරුම් ගෙන ඉවරයි. රනිල්ගේ එ.ජා.පෙ ටයි මෛත්‍රීගේ රූකඩ යහපාලනේටයි අද අවශ්‍ය මේ විජාතික කොන්ත්‍රාත් එක කරන්න. ඒකේ ඇත්ත තත්වේ වසන් කරල රටට බොරු චිත්‍රයක් මවාපාන්න තමයි යහපාලනේ කියන වචනේ ගෙනාවේ. මේ යහ පාලන ආණ්ඩුවේ වංචා නෑ කියල කියන්න පුළුවන් මන්ද බුද්ධික මැන්ටල් කාරනට විතරයි. නමුත් උන් ජාතික අනන්‍යතාවයට හිතවත් රජයක් බිහිවීම වැලැක්වීමටත් එවැනි ආණ්ඩුවක් පැවති විට එය ඇදවට්ටා ජාතික නායකයින්ට බිල්ලට ගෙන ජාතිකත්වයට බර ආණ්ඩු වල වංචා දූෂණ හොයමින් ඒ වැරදිම ඊටත් වඩා මහා පරිමාණයෙන් කරන්න හොඳට දක්ෂයි. උතුරේ දෙමළ ඊලාම්වාදීන් එක්ක දීග කමින් ඉන්දියාවට හා බටහිර රටවල් සමග එක්ව ජාතික අනන්‍යතාවයට පක්ෂ සියල්ලන් මර්ධනය කරමින් දේශපාලනය හරහා සැපවත් ජීවිත ගෙනයන්න හැමදාම උවමනාව තිබුණේ විජාතික එක්සත් ජාතික පක්ෂයට හා ඔවුන්ගේ හිතවතුන්ට විතරයි. ඔවුන්ට අදටත් තියෙන්නේ ඔවුන් හුරු පුරුදු වී හිටි මේ කාලකන්ණි වැඩේ ප්‍රභාකරනුත් එක්කම ඉවරයක් කරපු නායකයෝ එක්ක බද්ධ වෛරයක්. මහින්දවත් ප්‍රමුඛ රජය කොටියට නියම බෙහෙත නොදී උන් හුරතල් කරගෙන හිටියනම් ඔය මොන දූෂණ චෝදනාවක්වත් නෑ. මුන් ඔක්කොටම තියෙන හිතේ අමාරුව කොටියට යුද්ධයෙන්ම ප්‍රතිකාරය හම්බ වෙලා උන්ගේ හීන මාලිගාත් බිඳවැටීම මිස මුන් රටට ආදරයක් ඇති පිරිසක් නෙවෙයි. විජේදාසයගේ මැන්ටල් කතා රටට විහිළු සපයන්න හොඳයි.

    ReplyDelete