Tuesday, April 7, 2015

කුකවියෙකු ලියූ ලමා ගී

යහපාලන ටොය්යා
බැඳුම්කරය දැක්කා
බෑනා හොටින් ඇන්නා
මාමා රටින් පැන්නා

මැතිසබයට ගෙන්නා
තව නය ඉල්ලන්නා
විපකස්යේ ඉන්නා
සැමටම මල පැන්නා

මුදල් පනත් පෙන්නා
චන්දයකයට යන්නා
චන්දෙන් පැරදෙන්නා
ටොය්යෝ පැන යන්නා

4 comments:

  1. කලිං හිටපු බයියා
    ගසා කන්න දෙයියා
    මේවා දැකලා අයියා
    අායෙම දගලයියා

    ReplyDelete
  2. ටොයියෝ බයියෝ
    අපිට එපා දෙයියෝ

    ReplyDelete