Tuesday, December 8, 2015

මලබද්දයට ප්‍රතිකාර




ඔබට සැම විටම මල පනීද? 

එසේ නම් ඔබ මලබද්දයෙන් පෙලනා රෝගියෙකු වීමට බොහෝ ඉඩ කඩ ඇත. 

මලබද්දයට නිට්ටාවටම සුව කරනා ප්‍රතිකාරයක් නොමිලේම කියා දීමට කවදත් ඔබට දිරච්චි ලනු දෙන ස ර ස තුමා සූදානම්!

පහලින් ඇති ෆේස්බුක් පිටුවට පිවිස පෝස්ට් වලට යටින් දමා ඇති කොමෙන්ට්ස් කියවන්න. 

https://www.facebook.com/maithripalas/

විනාඩි දෙකක් ඇතුලත ඕනෑම මල බද්දයක් සුව වී බඩ එලියේ යනු ඇත.. 

අද්දුටුවයි සත්තයි..

6 comments:

  1. මේ වෙලාවේ ලින්ක් එකට යන්න විදිහක් නෑ. බලලම තව කමෙන්ට් එකක් දාන්නම්.ඔය සිරිසේන ගොයියගෙ ප්‍රොෆයිල් එක නේද?

    ReplyDelete
  2. සමාජ ජාල වලින් මහින්දට අභූත චෝදනා නගා බලයට පත් වූ ආප්ප සිරා ට කුනුහරුප කොමෙන්ට් කෝටියකි!

    ReplyDelete
  3. මළ බද්දය නැතත් ඔය ෆේස්බුක්කාරයොන්ගේ සහ ගොසිප් කොමෙන්ට්කාරයින්ගේ කොමෙන්ට් කියෙව්වම බඩ දඟලනවා.. :) අර අලි බෙටි දාන්නේ ස රස තුමාගේම අලියද? අර ඊට උඩින් ෆොටෝ එකේ ඉන්නේ.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. //අර අලි බෙටි දාන්නේ ස රස තුමාගේම අලියද? //

      හුටන් ගේ මල්ලී ගේ නුවර එලිය අරලිය ග්‍රීන් හිල් හෝටලේ ලොබි එක ඔය ජාතියේ අලි දාසයක් ම ඉන්නවා....

      Delete