Thursday, January 7, 2016

කුරුට්ටන්ගේ හුටපටේ..



  • http://kurutugegeepawra.blogspot.com/2016/01/blog-post_7.html?showComment=1452223216829#c3810535343410567211   
  • කුරුටු සැට් එක සමග කතිකාවතක්...
  • උඹ තවත් බුරන්න බුරන්න උඹ බල්ලෙක් කියලා ඔප්පු වෙනවා.  ඒච්චරයි........ ඊට වැඩි දෙයක් වෙන්නෑ බං..... 

  • //ඒ ගැනුන් ගෙන් කීපදෙනෙක් සෙට් වෙලා කුරුට්ටන්ට ඇරියද දන්නෙ නැහැ...// මේ වාක්‍යම බලහංකෝ කොයිතරම් මෝඩද කියලා..... උම්බෑ නොකියා හිටපං බං....

  • සින්දු ඇනෝ තුමා දුන් FB ලිපිනට ගියෙමි. කුරුටු සැට් එක ඔය කියනා පේජ් එකට ගියා නම් තේරෙයි...

    ඒ පිටුවේ ඇඩ්මින් ලා තුන් දෙනෙකි.

    එක කාන්තාවක් කියන්නේ ඇය කලම්බු ඉන්ටර්නැශනල් ස්කූල් එකේ බවය. අනෙක් තැනැත්තිය ඩාන්ස් ටීචර් කෙනෙකි. ශිශ්යාවක් ද සිටී.

    එම ප්‍රොෆයිල් තුනම බොරු ඒවා බව ස ර ස තුමා ගේ හැඟීමයි.

    එහෙත් එම තුන් කට්ටුව කුරුටු සැට් එකට දෙන්නේ පෙර ඇරියස් කවර් කර ගැනීමකි.

    පන්ති වෛරය නිසා සහ ලින්ගික කුහකත්වය නිසා (කොහොමද ස ර ස තුමා ගේ හර බර වචන සැට් එක කුරුට්ටෝ??) කුරුට්ටන් විසින් සැබෑ නිදහස අගේ කරනා ඩාන්සින් ගර්ල්ස් ලා ටිකකට අපහාස කරමින් ලියනා ලද දුකට කියනා පැල්කවිය නිසා උරන වූ කාන්තාවෝ පැරඩි පේජ් එකක් හී තනා උඹලාගේම පින්තූර සහ අරවා මේවා උස්සලා උබලාටම සබන් කොලේ තියා බ*ගමනියෙන් ඇරීම නරඹන්නට ලැබීම ඇත්තටම දුකය.

    PS:
    ස ර ස තුමා බල්ලෙක් බව සැබෑය.. එහෙත් ඔහු නිකන් ගමේ කුක්කෙක් නොවේ...

    බ්‍රැන්ඩි කෙග් එකක් කරේ එල්ලන් යන සේන්ට් බර්නාර්ඩ් තුමෙකි.

    බව් වව් වව්...

    Who let the dogs out woof, woof, woof, woof
    Who let the dogs out woof, woof, woof, woof

    Woof, woof, woof, woof


    When the party was nice, the party was bumpin'
    And everybody havin' a ball
    Untill the fellas ": start the name callin':
    And the girls respond to the call
    I heard a poor man shout out

    Who let the dogs out woof, woof, woof, woof
    Who let the dogs out woof, woof, woof, woof
  • 11 comments:

    1. Replies
      1. ස ර ස තුමා දාපු මෝඩ ජෝක් එකකට කුරුටු සැට් එකේ හිත රිදිලා....

        Delete
      2. මේක දැක්කට පස්සේ මමත් ගිහින් බැලුවා...
        ඒ කලබල වීම අසාමාන්‍යයි...

        Delete
      3. තමන් ගේ පේජ් එකට හිට් වැඩිකරගන්න කොරපු සම්‍යක්ප්‍රොයගයක් ද දන්නේ නැහැ....

        Delete
    2. සරසගේ විහිළුව වැරදියට තේරුම් අරං, බ්ලොග් කියවන්ඩ මහා සෙනගක් එන්නේ නැ, ඊටත් අඩු ගණනක් තමයි බ්ලොග් ලියන්නේ,අපේ මති මතාන්තර වෙනස් උනත් සමගිය කියන එක ගොඩක් වැදගත්.

      ReplyDelete
      Replies
      1. අනේද කියන්නේ ලලිත් මහත්තයා...

        Delete
    3. අඩේ ඉබිකට්ටා..... උඹ හොලා වගේ කලින් එක මැකුව නේහ්? ඒක තාලෙකට රටාවකට ලියලා... අනේ යකූ..
      ජයවේවා..!!

      ReplyDelete
      Replies
      1. මෙහෙමයි මචන් ගස් වැඩේ වුනේ....

        ඔය අජිත් මට ඉබිකට්ටක් තියෙනවා කියලා කිවුවට ඇත්ත වසයෙන් ම ස ර ස තුමා ට තියෙන්නේ මීහරක් හම් වලින් හැදිච්චි පිට පොත්තක්....

        ඒ මන්ද යත් ස ර ස තුමා මී කිරි වලට ප්‍රසිද්ද හම්බන්තොට මා රා ට කඩේ යන මී හරකෙකු බැවිනි!

        Delete
    4. සර ස තුමා කියන්නේ පට්ට ටොයි බයියෙක්.. ඒක නිසා කියන දේවල් දෙතුන් වරක් පෙරලා අරන් බලන්න ඕනි තේරුම.. ගෙඩි පිටින් ගත්තම ඔහොම පැටලිලි වෙනවා.. :p

      ReplyDelete
    5. // සර ස තුමා කියන්නේ පට්ට ටොයි බයියෙක්.. //

      බයියන් අතර ටොය්යෙකි... ටොය්යන් අතර බයියෙකි...
      ඇත්තවසයෙන් ම මී හරකෙකි!

      ReplyDelete
    6. "සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ."

      What the hell is this MY3 talking about? Is he saying his proverbial "Setthambara-salu" can't be seen by 'fools'?

      ReplyDelete