Monday, September 5, 2016

කීත් වාස් ට දෙඤ්ඤම් බැටේ....



කීත් වාස් යනු ඉන්දීය සම්බවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කම්කරු පක්ශ මන්ත්‍රී වරයෙකි.

ඉස්සර කාලේ LTTE ත්‍රස්තයන් ට කඩේ යමින් ඒගොල්ලෝ හොඳ ලමයින් කියමින් සුද්දන් ඉදිරියේ LTTE කාරයන් අහින්සකයන් ලෙස පෙන්වීමට  දර දිය ඇද්ද කෙනෙකි.

වයස හැටකි (ඉපදුනේ 1956 හිටන්!) දරුවන් දෙදෙනෙකු ගේ පියෙකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් සේවය කල ආසියානු සම්බවයක් සහිත පුද්ගලයාය. 2007 සිට ඊයේ පෙරේදා දක්වා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු තේරීම් කාරක සබාවේ ලොක්කා ය... (වරදවා වටහා ගන්න එපා මේ හඳුන්නෙට්ටි තුමා නොවේ..).

ලොව පුරා හමා යන ජාතිකත්ව රැල්ලට අනුරූපව ගොඩනැගුනු නුසුද්දන් ට (සුද්දෝ නොවන අයට - කොහොමද මගේ වචනේ? ) දෙඤ්ඤම් බැටේ ප්‍රහාරකයන් ගේ උකුසු ඇසට කීත් වාස් තුමා පිරිමි කොලු ගැටවු දෙදෙනෙකු සමග සන්වාසයේ යෙදීම අහු වෙලා හරි ජන්ජායයි මෙයා! (සියලු මන්ත්‍රී ලා ලොල්ලන්ද?)

කොලු කේස් එක මාට්ටු වීම නිසා අපේ බ්‍රිතාන්‍ය LTTE නායක කීත් වාස් තුමා ගේ රස්සාව නැති වී ගිය හෙයින්ද, වශ්ය සියලු සුදුසුකම් සපුරාලූ හෙයින් ද  එතුමා ට සිරි ලන්කාවේ සිරි කොතේ සිරිකාලකන්නි රස්සාවක් දෙන මෙන් ස ර ස තුමා වගකිවයුත්තන් ගෙන් කාරුනික ව ඉල්ලා සිටිමි!


48 comments:

  1. එහෙත් එහෙමයි ද? ලොල් ලොල් :D

    ReplyDelete
    Replies
    1. http://famagusta-gazette.com/keith-vaz-embroiled-in-male-prostitute-sex-scandal-calls-for-resignation-f-p36019-69.htm

      Delete
  2. ඔයා කියන්න ඕන නෑ අපි කෝමත් එයට දෙනවා.. රස්සාවක්.. හැක්

    මීට විදේශ කටයුතු අමාත්‍යංශය

    ReplyDelete
    Replies
    1. :D

      දෙන්න දෙන්න.... දෙන තරමටලු නේ ලැබෙන්නේ!!!

      Delete
    2. @ sa rasa ... 😂😂😂😂😂 patta oi ube reply 😂😂

      Delete
    3. ඔහෙ ඉන්නෙත් ඉන්ගලන්තෙ නේ... කීත් වාස් ඉන්න පැත්තෙ යනවා එහෙම නෙවෙයි!

      Delete
    4. බොට කොච්චර මයිත්‍රී මහත්තය ඇලජික් වගේම මට ඉන්දියන් අවුනුත් ඇලජික්. හරියට මහින්ද මාමි වගේ. අවුලක් නෑ. දහම් බේබි ඉන්නවනේ.. 😂😂😂

      Delete
    5. ඉන්දියන් එවුන් නම් මතක් කොරන්න එපා හිටන්.... පුදුම ජාතියක්!

      Delete
    6. සරස තුමා ඔබ ඉන්නෙත් මෙල්බර්න් වල නේද....කොහොම වුනත් කියල තියෙන කටහ්ව නම් මාරු... මංගලිකා එක්ක විදෙස් අමාත්යනාශයේ ඇඩ්වයිසර් කමක් දෙන්න කියමු....

      Delete
    7. ස ර ස තුමා ජීවත් වෙන්නේ සිරි ලන්කාවේ ඇතුල් කෝට්ටේ හිටන්!

      Delete
  3. සරාස්තුමා ග්ලොසරියක් ලියන්න ඕනෙ
    කල්ලන් නොවන අය නොකල්ලන්?
    කොල්ලන්ට අකමැති අය නොකොල්ලන්ට කැමතිද?

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට අකමැති අය කෙල්ලන්ට කැමතිය...
      කෙල්ලන්ට අකමැති අය ලොල්ලන් ට කැමතිය....

      Delete
  4. මට නම් ඕවා වැඩක් නැත ,

    මගේ සිත පිරී තිබෙන්නේ
    චතු ගැන සිතුවිල්ලෙන්
    වෙන කිසිවෙකු ගැන සිතන්න
    හදවතට ඉඩක් නෑනේ

    ReplyDelete
    Replies
    1. චතූ ගැනම සිතනා ඔබ කොල්ලෙක් ය
      දහම් පුතා ගැන සිතුවොත් ලොල්ලෙක් ය
      කොලු ලොලු දෙකට ඇත්තේ එක පොල්ලක් ය
      පොල්ලක් නොමැතිනම් අයිවන් බිල්ලෙක් ය!

      Delete
    2. මෙව්වනෙ යකෝ කවි

      Delete
  5. යහපාලන ආණ්ඩුවේ ලොක්කා වෙන්න
    සරසලාට ටැක්ස් නැතුව කාර් ගේන්න
    අපාට්මන්ට් දෙක දෙක මගේ නමටම ගන්න
    චතු නගාව ඇන්න එන්ට උදව් කරන්න

    ReplyDelete
    Replies
    1. චතූ නගා ඇන්න එන්න අයිවනයා මැද
      පායාපන් අපේ බොගට පායාපන් හඳ

      :D

      Delete
    2. ගෙනෙං ගෙනෙං..හැබැයි ගෙනාවම කියහං :D

      Delete
  6. බ්ලොගක් කියවන්න හිතුනොත්,අනිවාර්යෙන්ම සරසගේ එකට ගොඩවදිනවා...මේ ශුක්‍රාණුවා අද කාටද නෙලලා තියෙන්නේ කියලා බලන්න. අද කීත් වාස් ගොයියා හින්දා...මෛත්‍රී බේරිලා...රනිල්ගේ එකවුන්ට් එකට කීත් වාසුත් වැටිලා. සරසයෝ....මතු බුදුවෙන්න පාරමි පුරන මිහිඳු රාජපක්ෂ ගැනත් ලියහන්කෝ...මට මරා රෙජීමය තරමටම උඹේ රෙජීම් ප්‍රේමයත් අරහං...හැබැයි මම හරිම කැමතියි උඹේ බැන්ටරස් කමෙන්ට්ස්වලට. කුණුහරුපවල එල්ලෙන්නෙ නැතුව..හරිහමන් යමක් ලියපන්...එහෙම ලියන්න උඹට සමාජීය, සංස්ක්‍රිතික අත්දැකීම් සහ විඥාණයක් තියෙන බව මම නම් හොඳට දන්නවා. ඇත්තටමයි කියන්නේ.

    මීට බොට හිතවත්..අරූ මාමා හෝ සීයා.

    ReplyDelete
    Replies
    1. අරූ මචන්,

      අපේ ගොන් කමට කියනා කරනා දේ සීරියස් අරන් අපි වගේ මෝඩ වාහෙලා ව අප් කොරන්න එපා හිටන්!

      Delete
    2. ඒයි සරස උඹ දන්නවද මන්දා....මම කිසිම දේක, කිසිම තැනක ගොන් විදිහට සීරියස් වෙන යෝනියෙක් නෙමේ..හැබැයි උඹලා වගේ යමක් කමක් ශාස්ත්‍රීයව දැණ උගත් මහත්තුරුත් ටීක් බෝල ගහනවා දකින කොට මං වගේ හාල් කෑලි ගහන්නේ මොන බෝලද කියලා හිතාගන්න බැහැ. එල්ලෙන බෝල දෙක අත ගාගෙන, මහත්තුරුන්ගේ ජිල් බෝල සෙල්ලං දිහා බලාගෙන ඉන්නම්.

      Delete
    3. // ඒයි සරස උඹ දන්නවද මන්දා....මම කිසිම දේක, කිසිම තැනක ගොන් විදිහට සීරියස් වෙන යෝනියෙක් නෙමේ.. //

      ඒ වග දන්න නිසා නේ අරූ මචන් අපි ඔබ තුමා ට බොහොම ගරු කොරන්නේ හිටන්!

      රෙශ්පෙක්ට්!!!

      Delete
    4. මා ගරු කටයුතු පුද්ගලයෙක් නොවුනත්....මම ඉතා ගරුකරනා බ්ලොග් නසරානියෝ සෙට් එකක් ඉන්නවා. ඒ වෙනම කාරනාවක් නිසා නෙමේ...ඔවුන් අවම වශයෙන් තම තමන්ටවත් අවංකව තමන්ගේ කීබෝඩ් එක හසුරුවන නිසා. පිස්සු බාබත් සරසයෝ.

      කුඩු ගහන කොල්ලෙක් සල්ලි අතේ තියෙන වෙලාවක රහීමා එකට ගිහිල්ලා කන්න ආස නිසා පීකුදු එකක් ඉල්ලුවාලු. වේටර් හාදය මුට පිස්සු පීකිදු කියලා චොර බැල්මක් දාලා. ඒ කුඩු බොන කොල්ලට දුක හිතිලා....මට පිස්සු පීකුදු එපා එහෙනම් පිස්සු බාබත් එකක් දෙන්න කිව්වලු. ඇත්ත කතාවක්. ඔහොමයි අපේ සමාජය. බාබත්වලටම තමයි උස්සලා දාන්නේ..එතකොට පීකුදු වලට ප්‍රෙස්ටිජ් එකක් ඇතිවෙනවා. අනේ මන්දා ...හිරිවට්ටන්නේ නැතුව දතක් ගැලෙව්වා වගේ ..)

      Delete
    5. අරූ මහතා කියන දේගැන සාරස තුමා සීරියස්ලි සිතනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

      Delete
    6. එම සැන්ටිමැන්ටල් වචන සුවල්පය ගැන අරූ තුමා ටත් ඉයන් තුමා ටත් ස ර ස තුමා ගේ හද පිරි මෙවුව්වා එක!

      ඒත්!

      ස ර ස තුමා සීරියස් කියනා වචනය පිලි නොගන්නා කෙනෙකි... එතුමා සින්හල බ්ලොග් අවකාසෙට එන්නේ මෝඩ ගොන් කතා ලියා සීරියස් කස්ටිය ගේ කකුලෙන් ඇදීමට ය.....

      අකමැත්තෙන් වුවද එදිනෙදා වුර්තීය ජීවිතේ සීරියස් වන්නට සිදු වී තිබෙනා අපට විනෝදය පිනිස ගැවසෙනා සින්හල බ්ලොග් අවකාසේ ත් සීරියස් වෙන්නට වුනොත් එය කොපමන අබාග්යයක් ද හිටන්?

      Delete
    7. සරස තුමා වැනි සීරියස් බහුසෘත අතිපංඩිත බකපංඩිත ආක්‍ර්මනකාරී එකී මෙකී නොකී ගරු කටයිතු පුග්ගලයෙකුට තව සීරියස් වෙන්න කියා අපහාස කිරීම හෙලා දකිමු.

      මෙතුමා ලියන සීරියස් බොග් කතා සීනීබෝල ලෙස හැඳින්වීම හෙලා දකිමු.

      දුවන පුහුල් දැක නොදමන් නෙලූ පලා

      Delete
    8. සීරියස් මං දන්නෙ නෑ සරාස්තුමා සීරියල් කිලර් පැටර්න් එකේ රිප්ලයි දාන නිසා අපිත් එනවා මෙතනට.

      Delete
    9. // දුවන පුහුල් දැක නොදමන් නෙලූ පලා //

      චතූ එක්ක කන්න පවුල්
      උයමු අපිත් දුවන පුහුල්!

      Delete
    10. // සීරියල් කිලර් පැටර්න් එකේ රිප්ලයි දාන නිසා //

      ජැක් ඇන්ඩ් ජිල් සා ර ස ද රිපර්...

      :D

      Delete
    11. චතූට පුහුළ කීම අනුමත නොකරමි !!!

      Delete

    12. දුවන පුහුල් යනු ඌරන් ය...
      පෞද්ගලික විහිලුවකි...

      Delete
  7. උබ ලියලා තියන විධිහනම් එල ද බ්‍රා

    ReplyDelete
  8. This is mad racism post. Plese dont do this like things. Talk for LTTE in England this man no wrong. He have rigt to do it. Homosexuel is no wrong now days.

    ReplyDelete
  9. හපොයි දෙයියනේ..
    අපි තමයි ලොල්ලො බෝ කරේ කියල ඇඩ් එකක් වත් ගහන්නෙයි හදන්නෙ?හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා..!!
      ලොල්ලෝ බෝ වේවා!

      Delete
  10. මෙහෙ ආවොත් මොකක්ද දෙන අමාත්‍යංසේ? සංහිදියා කටයුතු අමාත්යංශය?

    ඒක නෙවෙයි සරසා තුමා මෙච්චර අපේ හිටං තුමාට ගහන හේතුව දැන ගත්තේ ඊයේ පෙරේදා සමුළුවේ එතුමා කරපු කතාවේදී.. එතුමාගේ පියා 'රණවිරුවෙක්' නිසා නේද මෙහෙම ගහන්නේ ඔබතුමාල? වැරදියි නේද වැඩේ? ;)

    ReplyDelete
    Replies
    1. // එතුමාගේ පියා 'රණවිරුවෙක්' නිසා නේද මෙහෙම ගහන්නේ ඔබතුමාල? //

      සිරි ලන්කා සෙවාමුක්ත සන්ගමේ වර්තා වල නම් එහෙම රනවිරුවෙකු හිටන් නැත...

      දෙවන ලෝක යුද්ද කාලේ බොහෝ සිවිල් වැසියෝද යුද්ද සූදානමට සහ අත් උදවු දීමට කුලී පදනමට සහ කොන්ත්‍රාත් පදනමට බැඳී සිටියහ.......

      Delete
  11. Jayawewa. ..

    sajith, sagala, mangala, akila & king

    ReplyDelete
  12. Jayawewa. ..

    sajith, sagala, mangala, akila & king

    ReplyDelete
  13. කීත් වාස් ට කෙලවෙච්ච එකමයි හොඳ. ආඳා වගේ පොරක්. හැබැයි මේකා නීතියට අනුව වරදක් කරලා නැති නිසා හිරේ යන්නේ නැහැ. ඊළඟ සිලෙක්ෂන් එකේදී කපල දැම්මනම් හරි. එහෙම බැලුවොත් සරසා මිලිබෑන්ඩ් දෙන්නත් ඉවරයිනේ. හෙට අනිද්දට ජෝන් රයන්ටත් සෙට් වෙන සය්ස් එකක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇරදිලාවත් කීත් වාස් ගේ ලන්ඩන් ෆ්ලැට් එක පැත්තෙ හෙම යනව නෙවෙයි අජිත්!!!!!

      Delete