මමත් පොතක් ගන්න ඉටාගෙන සිටිමු...
අපේ යුතුකම අපි ඉටු කොරමු හිටන්!
අහන්නත් සතුටුයි පොතක් ගත්තා කියන එක...."කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියලා අහලා තියනවා.කොයි පොත ගැනද මේ කියන්නේ..ස ර ස තුමනි.. ගන්න කලින් දැනගෙන ඉන්න එපැයි හරියට..
Its "Road to Nandikadal" by Maj Gen Kamal Gunaratne
ගමු....!
ඔයැයි ගෙ හැපී බෝත්ඩේ එකට මම පොත තෑගි දෙන්න නේ හිටියෙ හිටන්!:D
සරස තුමා තවම "Road to Nandikadal" ගැනමද හිතන්නෙ?"Beyond Nandikadal" වගේ ඒවා ගැන හිතන්නෙම නැද්ද
:D
:D:D
රණවිරුවා දේශපාලුවාගේ භූමිකාව කරන්න ගියාම නිකංම බලු මාක් වෙනවා.මොහුට වෙන්නෙත් ෆොනී ෆනී උනා වගේ දෙයක්. ඒත් පොත විකිනෙයි. අවසානයට සංගණනයක් කල වෙලාවෙත් ලක්ෂ 42 ක්ද කොහෙද උන්නා නේ....
මමත් ඒ ලක්ස 42න් කෙනෙක්! සන්තෝසයි ජෝන්!
නොගනිමි.ලැබුනොත් කියවමි.
අහෝ....
පොත ආව දවසෙම හිතාගත්තා ඒක ගන්න ඕනේ කියලා.....
අපි ඊයෙම ගත්තනේ හිටන්!
මටත් අරන්දෙයි හිටන්....සාරස තුමණි මේ පොතේ පබ්ලිෂර් කවුද කියන්න පුලුවන්ද?
Strangely, No publisher mentioned in the book...Distributed by Vijitha Yapa Bookshop
ආ තැන්කියුවේවා...
ගන්ඩෝනැ එකෙන්ම !!!
අනිවා!
ඒකත් මේ මාසෙ අරං කියවන්නයි ඉන්නෙ හිටං.
ඒ ගැන බොහොම සන්තෝසයි !
මටත් ගන්න ඉතුරු වෙයිද, පොත?ජයවේවා!!!
බැරිම වුනොත් අපි තැපැලෙන් හරි එවන්නම් බොස්!
ස්තූති වේවා සා රස තුමනි.ජයවේවා!!!
හලෝ ඩොක්ටර් සා රස. ගුඩ් මෝනින්. ඉතින් කොහොමද? උබ මට ඊයෙ කිව්ව නේද මොකක්ද පොතක් එවන්ට තියෙනව කියල. ඔන්න මම ඇඩ්‍රස් එක ඉන්බොක්ස් කලා. අවුලක් නැහැ හදිසියක් නැහැ. ඉඩ තියෙන වෙලාවක එවපන්. උබේ කැමැත්තනේ. ගිහින් එන්නම් මචන් හොඳේ. 👊🏽
හා මචන්!
පොත ගන්නං. ඒ්ත් ඒකෙන් ඉටුවන යුතුකම මක්කද කියා සාරසතුමානන් පැහැදිල කළ යුතුය.. හැක්
ශ්,ශ්...කාට්වත් කියන්න එපා.. හැම පොතකින් ම සා රස තුමාට කිමිසමක් ලැබෙනවා හිටන්!
කිඹීසමක් ලැබනෙවා. මරු නේ ඔ්යි.. හැක්..
ගත යුතුමය.
ඔන්න මිනිස්සු!:D
කියවන්නම ඕන පොතක් කියල හිතන් ඉන්නෙ. ජයවේවා..!!
අනිවාර්යයෙන් ම කියවියයුතු පොතක් ගස් ලබු තුමෝ!
හා
සරාස්තුමාත් බරාස් කියල පොතක් දෙකක් ලියල දාන්නකො
අනේද කියන්නේ...
අධිෂ්ඨානය, ගෝටාගේ යුද්දය, තියුණු අසිපතක සෙවන යට ඔක්කොම අරගත්තා.. මේකත් ගන්නවා.. (මාත් දවසක් පොතක් ලියුවොත් ඔහේලත් ගන්න හොඳේ)
මම ගන්නෙමී කරකාර බන්දාලා... සොලි සොලි.. මම ඔබේ පොත ද ගන්නෙමී..
බස් වලට නැගලා හරි විකුනනවා
// බස් වලට නැගලා හරි විකුනනවා //:D
මම නං ගන්නෙ චතුනඟා ලියන පොත් විතරයි.
ඒ ලමයට හරියකට අකුරු ලියන්නත් අමාරුයි හිටන්!
කමක් නෑ ඉඳගෙන ලියන්න කියනවා
මේ පොත ගැන එතුමා කියලා තිබුන දේ ගැන පත්තරේ තිබිලා කියව්වා ...එල ද බ්‍රා කතාවක් ..එවලේම හිතාගත්ත පොතක් ගන්න
ඔන්න මම ඇත්තම කියන්නම... අපේ ෆොනී තුමා ඔකොලෝම පොත් වල තියෙන ඒවාට ඔන්න එක පොතක් කොරනවලු එතුමා ව්හින්ම උත්ටර දෙනවලු .... එක ගන්න කියලා ඩිගිටල් ගෝතයා කියනවා ඔන්න... ඇස ඇස සි විබාගේ වගේ....
පොතේ නම "අලි පාර හරහා සිරිකොතට" ද?
මමත් පොතක් ගන්න ඉටාගෙන සිටිමු...
ReplyDeleteඅපේ යුතුකම අපි ඉටු කොරමු හිටන්!
Deleteඅහන්නත් සතුටුයි පොතක් ගත්තා කියන එක...."කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියලා අහලා තියනවා.කොයි පොත ගැනද මේ කියන්නේ..ස ර ස තුමනි.. ගන්න කලින් දැනගෙන ඉන්න එපැයි හරියට..
ReplyDeleteIts "Road to Nandikadal" by Maj Gen Kamal Gunaratne
Deleteගමු....!
ReplyDeleteඔයැයි ගෙ හැපී බෝත්ඩේ එකට මම පොත තෑගි දෙන්න නේ හිටියෙ හිටන්!
Delete:D
සරස තුමා තවම "Road to Nandikadal" ගැනමද හිතන්නෙ?
ReplyDelete"Beyond Nandikadal" වගේ ඒවා ගැන හිතන්නෙම නැද්ද
:D
Deleteසරස තුමා තවම "Road to Nandikadal" ගැනමද හිතන්නෙ?
ReplyDelete"Beyond Nandikadal" වගේ ඒවා ගැන හිතන්නෙම නැද්ද
:D
Delete:D
රණවිරුවා දේශපාලුවාගේ භූමිකාව කරන්න ගියාම නිකංම බලු මාක් වෙනවා.
ReplyDeleteමොහුට වෙන්නෙත් ෆොනී ෆනී උනා වගේ දෙයක්. ඒත් පොත විකිනෙයි. අවසානයට සංගණනයක් කල වෙලාවෙත් ලක්ෂ 42 ක්ද කොහෙද උන්නා නේ....
මමත් ඒ ලක්ස 42න් කෙනෙක්! සන්තෝසයි ජෝන්!
Deleteනොගනිමි.ලැබුනොත් කියවමි.
ReplyDeleteඅහෝ....
Deleteපොත ආව දවසෙම හිතාගත්තා ඒක ගන්න ඕනේ කියලා.....
ReplyDeleteඅපි ඊයෙම ගත්තනේ හිටන්!
Deleteමටත් අරන්දෙයි හිටන්....
Deleteසාරස තුමණි මේ පොතේ පබ්ලිෂර් කවුද කියන්න පුලුවන්ද?
Strangely, No publisher mentioned in the book...
DeleteDistributed by Vijitha Yapa Bookshop
ආ තැන්කියුවේවා...
Deleteගන්ඩෝනැ එකෙන්ම !!!
ReplyDeleteඅනිවා!
Deleteඒකත් මේ මාසෙ අරං කියවන්නයි ඉන්නෙ හිටං.
ReplyDeleteඒ ගැන බොහොම සන්තෝසයි !
Deleteමටත් ගන්න ඉතුරු වෙයිද, පොත?
ReplyDeleteජයවේවා!!!
බැරිම වුනොත් අපි තැපැලෙන් හරි එවන්නම් බොස්!
Deleteස්තූති වේවා සා රස තුමනි.
Deleteජයවේවා!!!
හලෝ ඩොක්ටර් සා රස. ගුඩ් මෝනින්. ඉතින් කොහොමද? උබ මට ඊයෙ කිව්ව නේද මොකක්ද පොතක් එවන්ට තියෙනව කියල. ඔන්න මම ඇඩ්‍රස් එක ඉන්බොක්ස් කලා. අවුලක් නැහැ හදිසියක් නැහැ. ඉඩ තියෙන වෙලාවක එවපන්. උබේ කැමැත්තනේ. ගිහින් එන්නම් මචන් හොඳේ. 👊🏽
ReplyDeleteහා මචන්!
Deleteපොත ගන්නං. ඒ්ත් ඒකෙන් ඉටුවන යුතුකම මක්කද කියා සාරසතුමානන් පැහැදිල කළ යුතුය.. හැක්
ReplyDeleteශ්,ශ්...කාට්වත් කියන්න එපා.. හැම පොතකින් ම සා රස තුමාට කිමිසමක් ලැබෙනවා හිටන්!
Deleteකිඹීසමක් ලැබනෙවා. මරු නේ ඔ්යි.. හැක්..
Delete:D
Deleteගත යුතුමය.
ReplyDeleteඔන්න මිනිස්සු!
Delete:D
කියවන්නම ඕන පොතක් කියල හිතන් ඉන්නෙ.
ReplyDeleteජයවේවා..!!
අනිවාර්යයෙන් ම කියවියයුතු පොතක් ගස් ලබු තුමෝ!
Deleteහා
ReplyDelete:D
Deleteසරාස්තුමාත් බරාස් කියල පොතක් දෙකක් ලියල දාන්නකො
Deleteඅනේද කියන්නේ...
Deleteඅධිෂ්ඨානය, ගෝටාගේ යුද්දය, තියුණු අසිපතක සෙවන යට ඔක්කොම අරගත්තා.. මේකත් ගන්නවා.. (මාත් දවසක් පොතක් ලියුවොත් ඔහේලත් ගන්න හොඳේ)
ReplyDeleteමම ගන්නෙමී කරකාර බන්දාලා... සොලි සොලි.. මම ඔබේ පොත ද ගන්නෙමී..
Deleteබස් වලට නැගලා හරි විකුනනවා
Delete// බස් වලට නැගලා හරි විකුනනවා //
Delete:D
මම නං ගන්නෙ චතුනඟා ලියන පොත් විතරයි.
ReplyDeleteඒ ලමයට හරියකට අකුරු ලියන්නත් අමාරුයි හිටන්!
Deleteකමක් නෑ ඉඳගෙන ලියන්න කියනවා
Delete:D
Deleteමේ පොත ගැන එතුමා කියලා තිබුන දේ ගැන පත්තරේ තිබිලා කියව්වා ...එල ද බ්‍රා කතාවක් ..එවලේම හිතාගත්ත පොතක් ගන්න
ReplyDelete:D
Deleteඔන්න මම ඇත්තම කියන්නම... අපේ ෆොනී තුමා ඔකොලෝම පොත් වල තියෙන ඒවාට ඔන්න එක පොතක් කොරනවලු එතුමා ව්හින්ම උත්ටර දෙනවලු .... එක ගන්න කියලා ඩිගිටල් ගෝතයා කියනවා ඔන්න... ඇස ඇස සි විබාගේ වගේ....
ReplyDeleteඔන්න මම ඇත්තම කියන්නම... අපේ ෆොනී තුමා ඔකොලෝම පොත් වල තියෙන ඒවාට ඔන්න එක පොතක් කොරනවලු එතුමා ව්හින්ම උත්ටර දෙනවලු .... එක ගන්න කියලා ඩිගිටල් ගෝතයා කියනවා ඔන්න... ඇස ඇස සි විබාගේ වගේ....
ReplyDeleteපොතේ නම "අලි පාර හරහා සිරිකොතට" ද?
Delete