Wednesday, September 7, 2016

ගෞරවාදරය!!



කොන්ද කෙලින් තියාගෙන සටන් කල සැබෑ රණවිරුවෙකි ලියූ පොතක් මිලදී ගනිමු!

ස ර ස තුමා නම් එම පොත මිල දී ගත්තෙමි!

53 comments:

  1. මමත් පොතක් ගන්න ඉටාගෙන සිටිමු...

    ReplyDelete
    Replies
    1. අපේ යුතුකම අපි ඉටු කොරමු හිටන්!

      Delete
  2. අහන්නත් සතුටුයි පොතක් ගත්තා කියන එක...."කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියලා අහලා තියනවා.කොයි පොත ගැනද මේ කියන්නේ..ස ර ස තුමනි.. ගන්න කලින් දැනගෙන ඉන්න එපැයි හරියට..

    ReplyDelete
    Replies
    1. Its "Road to Nandikadal" by Maj Gen Kamal Gunaratne

      Delete
  3. Replies
    1. ඔයැ‍යි ගෙ හැපී බෝත්ඩේ එකට මම පොත තෑගි දෙන්න නේ හිටියෙ හිටන්!

      :D

      Delete
  4. සරස තුමා තවම "Road to Nandikadal" ගැනමද හිතන්නෙ?
    "Beyond Nandikadal" වගේ ඒවා ගැන හිතන්නෙම නැද්ද

    ReplyDelete
  5. සරස තුමා තවම "Road to Nandikadal" ගැනමද හිතන්නෙ?
    "Beyond Nandikadal" වගේ ඒවා ගැන හිතන්නෙම නැද්ද

    ReplyDelete
  6. රණවිරුවා දේශපාලුවාගේ භූමිකාව කරන්න ගියාම නිකංම බලු මාක් වෙනවා.

    මොහුට වෙන්නෙත් ෆොනී ෆනී උනා වගේ දෙයක්. ඒත් පොත විකිනෙයි. අවසානයට සංගණනයක් කල වෙලාවෙත් ලක්ෂ 42 ක්ද කොහෙද උන්නා නේ....

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ලක්ස 42න් කෙනෙක්! සන්තෝසයි ජෝන්!

      Delete
  7. නොගනිමි.ලැබුනොත් කියවමි.

    ReplyDelete
  8. පොත ආව දවසෙම හිතාගත්තා ඒක ගන්න ඕනේ කියලා.....

    ReplyDelete
    Replies
    1. අපි ඊයෙම ගත්තනේ හිටන්!

      Delete
    2. මටත් අරන්දෙයි හිටන්....

      සාරස තුමණි මේ පොතේ පබ්ලිෂර් කවුද කියන්න පුලුවන්ද?

      Delete
    3. Strangely, No publisher mentioned in the book...
      Distributed by Vijitha Yapa Bookshop

      Delete
    4. ආ තැන්කියුවේවා...

      Delete
  9. ඒකත් මේ මාසෙ අරං කියවන්නයි ඉන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන බොහොම සන්තෝසයි !

      Delete
  10. මටත් ගන්න ඉතුරු වෙයිද, පොත?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බැරිම වුනොත් අපි තැපැලෙන් හරි එවන්නම් බොස්!

      Delete
    2. ස්තූති වේවා සා රස තුමනි.

      ජයවේවා!!!

      Delete
  11. හලෝ ඩොක්ටර් සා රස. ගුඩ් මෝනින්. ඉතින් කොහොමද? උබ මට ඊයෙ කිව්ව නේද මොකක්ද පොතක් එවන්ට තියෙනව කියල. ඔන්න මම ඇඩ්‍රස් එක ඉන්බොක්ස් කලා. අවුලක් නැහැ හදිසියක් නැහැ. ඉඩ තියෙන වෙලාවක එවපන්. උබේ කැමැත්තනේ. ගිහින් එන්නම් මචන් හොඳේ. 👊🏽

    ReplyDelete
  12. පොත ගන්නං. ඒ්ත් ඒකෙන් ඉටුවන යුතුකම මක්කද කියා සාරසතුමානන් පැහැදිල කළ යුතුය.. හැක්

    ReplyDelete
    Replies
    1. ශ්,ශ්...කාට්වත් කියන්න එපා.. හැම පොතකින් ම සා රස තුමාට කිමිසමක් ලැබෙනවා හිටන්!

      Delete
    2. කිඹීසමක් ලැබනෙවා. මරු නේ ඔ්යි.. හැක්..

      Delete
  13. කියවන්නම ඕන පොතක් කියල හිතන් ඉන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම කියවියයුතු පොතක් ගස් ලබු තුමෝ!

      Delete
  14. Replies
    1. සරාස්තුමාත් බරාස් කියල පොතක් දෙකක් ලියල දාන්නකො

      Delete
    2. අනේද කියන්නේ...

      Delete
  15. අධිෂ්ඨානය, ගෝටාගේ යුද්දය, තියුණු අසිපතක සෙවන යට ඔක්කොම අරගත්තා.. මේකත් ගන්නවා.. (මාත් දවසක් පොතක් ලියුවොත් ඔහේලත් ගන්න හොඳේ)

    ReplyDelete
    Replies
    1. මම ගන්නෙමී කරකාර බන්දාලා... සොලි සොලි.. මම ඔබේ පොත ද ගන්නෙමී..

      Delete
    2. බස් වලට නැගලා හරි විකුනනවා

      Delete
    3. // බස් වලට නැගලා හරි විකුනනවා //

      :D

      Delete
  16. මම නං ගන්නෙ චතුනඟා ලියන පොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ ලමයට හරියකට අකුරු ලියන්නත් අමාරුයි හිටන්!

      Delete
    2. කමක් නෑ ඉඳගෙන ලියන්න කියනවා

      Delete
  17. මේ පොත ගැන එතුමා කියලා තිබුන දේ ගැන පත්තරේ තිබිලා කියව්වා ...එල ද බ්‍රා කතාවක් ..එවලේම හිතාගත්ත පොතක් ගන්න

    ReplyDelete
  18. ඔන්න මම ඇත්තම කියන්නම... අපේ ෆොනී තුමා ඔකොලෝම පොත් වල තියෙන ඒවාට ඔන්න එක පොතක් කොරනවලු එතුමා ව්හින්ම උත්ටර දෙනවලු .... එක ගන්න කියලා ඩිගිටල් ගෝතයා කියනවා ඔන්න... ඇස ඇස සි විබාගේ වගේ....

    ReplyDelete
  19. ඔන්න මම ඇත්තම කියන්නම... අපේ ෆොනී තුමා ඔකොලෝම පොත් වල තියෙන ඒවාට ඔන්න එක පොතක් කොරනවලු එතුමා ව්හින්ම උත්ටර දෙනවලු .... එක ගන්න කියලා ඩිගිටල් ගෝතයා කියනවා ඔන්න... ඇස ඇස සි විබාගේ වගේ....

    ReplyDelete
    Replies
    1. පොතේ නම "අලි පාර හරහා සිරිකොතට" ද?

      Delete