Tuesday, September 13, 2016

මාතලන් කෝ?




මාතලන් මහතානෙනි....
ඔබනැති බ්ලොග් ලොව පාලුයි අඳුරුයි!


වහාම නැවත ලොග් වී 
හැමටම වදින්න
දසතම වනන්න....

මීට 

ස ර ස තුමා!

43 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. උඹ මට බැනපන්..අපහාස කොරන්න උත්සාහ කොරපන්.. ඒත් මගේ බ්ලොගේ වෙන අයට අපහාස කොරන්න එපා පුතේ..

      Delete
  2. සරස තුමෝ, ඔය මතලනයා සනීප උන වෙලාවක ලියන්නැතෑ.
    අර දුමී ගැන පොස්ට් එක ලියල දාමු අමතක වෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. උන්නැහේ වෙඩිත් කාලා සනීප වෙලා දැන් එල්ලුම් ගසුත් නගින්න නේ ලෑස්තිය.... පවු අෆ්ෆා!

      Delete
  3. කම්මල්තුමා ඉන්න තැනකට යන්නේ ග්ලවුස් දාගෙන.
    මාතලන්තුමාගේ බ්ලොග් එකට යන්න ඕනෙ කොහොමද සරාස්තුමෝ?

    ReplyDelete
    Replies
    1. කම්මලයට මක්ක වුනාද ආයිබොවන්?

      Delete
    2. එතුමාට රේඛාධිපති තනතුර හම්බවුනානෙ ඉඳං

      Delete
    3. අත බලා සාත්තර කියනු ලැබේ?

      Delete
  4. mame mama kiwwe maathalan pahu giya dawas tike karapu dewal. FB eka patteth hitiya una wikarayen dodawa dodawa wage

    ReplyDelete
    Replies
    1. මාතලන්තුමා ආපහු ඇවිත් අපි හැමෝටම එකසේ වනනවා දැකීමට ස ර ස තුමා සෑදී පැහැදී සිටී...

      Delete
  5. ෂැක් මාතලන් මහත්තය නැති පාඩුව නම් කියල වැඩක් නැහැ බන්. බ්ලොග් රෝලෙ මෙලෝ රහක් නැහැ. ජර්මනියට ගිහිල්ල ලබන සතියෙ කියන්නෙ එන්නෙ හිටන්. මොනව උනත් උබට ගොඩක් පාලුයි වගේ නේ බන් හරියට මහින්ද මාමි ගිහින් මයිත්‍රී මහත්තය ආව වගේ. කොහොම උනත් "silence is the loudest sound" කියල මොකක්ද කතාවකුත් තියෙනවනේ. පොඩ්ඩක් හිටන් ලෙඩෙක් ඉන්නව බලල එන්නම්.

    ReplyDelete
    Replies
    1. ජරුමනියට ගිහින්?
      අහෝ ජරුමන් කාරයන් ට අබ සරණයි!

      Delete
  6. //මාතලන් මහතානෙනි....
    ඔබනැති බ්ලොග් ලොව පාලුයි අඳුරුයි!//
    සිරාවටම.. බුකියෙ නම් පදිංචිවෙලා වගේ... ඉන්බොක්ස් විරෝධතා වියාපාරෙකට එක්වෙමු... බොගට පිටුපෑම හෙලා දකිමු..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බෙල්ලෙන් අල්ලන් ඇවිත් බ්ලොගේ පදින්චි කොරවමු හිටන්!

      Delete
  7. හඬදෙයි සරස සොයමින් මාතගෙ සද්දේ..
    හොරයක් වගෙයි සිතුවිලි දෙපසට පැද්දේ
    මාතා කොහිද යැයි ඊ තලයක් විද්දේ
    සමහරු වැටී වැද එය පපුතුර මැද්දේ

    ReplyDelete
    Replies
    1. මාතා අපිට
      අපි මාතට!

      Delete
  8. චතූ නඟා ඉන්නකං මටනං පාළුවක් නෑ හිටං.

    හමුවේවා අපි මතු අත්භවයක මිනිස් හඬින් තොර පාළු දූපතේ
    සාරස ප්‍රාජේ ඇස නොගැටෙන්නට අපේ අහිංසක පෙම් පාරාදීසේ

    ReplyDelete
    Replies
    1. අයිවන් තුමා සහ චතූ නගාව කොටියම කාපිය හිටන්!

      Delete
    2. ඇස නොගැටෙන්නට රෝමෙට යන්ට ඉඳං

      Delete
    3. රෝම කූපයක් පාසා අයිවන් චතූ නගාට ආදරම් වගේ..

      Delete
    4. මං ආස මිනි කූපයකට

      Delete
    5. යා යා යා

      මගේ ආදරේ මහා සාගරේ හා සමානයි කියුවත් ලඳේ

      Delete
    6. පරාක්කරම සමුද්‍රේ තියෙන දිය බින්දුවලටත් වඩා චතූ නගාට ආදරෙයි වගේ හිටන්!

      Delete
    7. මොකක්ද බං මේ චතූ කටහ්ව? හොල්මන් ද පොල්

      Delete
    8. හුටන්පති තුමාගේ දියනියට අරක මේක කියන්න එපා අජ්ජාතුමෝ!

      Delete
    9. අජිත් අයියා හොල්මන කිව්වෙ මගෙ චතු නඟාටද?

      ඉන්ට මම ජනාධිපති මාමට කියලා ටොක්කක් අන්නන්ට හිටං

      Delete
    10. නෑ නෑ. නෙලුම් අජියටත් පාරක් පාරක් ගානෙ යන්න බැරි කරමු හිටං.

      Delete
    11. ආ මේ රීකා නංගි ගැනද කියන්නේ. චතූ කිව්වේ ගමේනේ, දැන් රිකා. දැන් පාරක් පාරක් කතාව මොකක්ද?

      Delete
    12. // නෑ නෑ. නෙලුම් අජියටත් පාරක් පාරක් ගානෙ යන්න බැරි කරමු හිටං. //

      // දැන් පාරක් පාරක් කතාව මොකක්ද? //

      තේරෙන්නෙම නෑනේ හිටන්!

      Delete
  9. ඔබ නැති බ්ලොග් ලොව පාලුයි අඳුරුයි.. හැබෑ නේන්නං.. කෝ හැබෑට මාතේ.. යමල්ල යමල්ල හොයන්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ෆයර් වර්ක්ස් නැතුව කට්ට කලු අඳුරුයි.

      Delete
    2. පාවඩ එලලා වඩම්මගත්තට මාතලන්තුමා ආපහු ඇවිත් ඉස් ඉසෙල්ලාම නෙලන්නේ අපිතුමාලටම තමා හිටන්!

      Delete
    3. ඒ රාහු කාලෙට විතරයි ඉඳං

      Delete
    4. සාරසට ගහන දවසට මාත් එක පයින්

      Delete
    5. // ඒ රාහු කාලෙට විතරයි ඉඳං //

      රාහු කාලෙ ට බ්ය කස්ටිය පරෙස්සම් වෙන්න ඔනේ ස්පෙලින්ග් වලින් හිටන්...

      වැරදිලාවත් රෑහු කාලෙ කියලා ලියවුනා නම්?

      Delete
    6. // සාරසට ගහන දවසට මාත් එක පයින් //

      එක පයින්??

      ඔහේ එක කකුලක් විතරක් තියෙන අබ්බගාතයෙක් ද හිටන්?

      Delete
    7. නාඩි වාක්‍ය වල එහෙම තමා ස්පෙලින්ග් තියෙන්නෙ සිකුරා උච්ච වුනාම.

      Delete
  10. හැක්... හැක්..
    අම්මප ඇත්ත තමයි කතාව

    ReplyDelete
  11. මාත් මේලක් දැම්මා කොහේ ඉන්නවද කියල අහල

    ReplyDelete
    Replies
    1. සිඩ්නි ගිහින් අහවලාව චට්නි වෙන්න නෙලලාද දන්නේ නැහැ...

      Delete
  12. හයියෝ පාලුයි අඳුරුයි හිටං!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ හිටන්!

      Delete