Thursday, September 15, 2016

දොස්තර වරුන් ගේ දරුවන් ට උසස් පාසැල් ..............



තමන් ගේ දරුවන් හට මහින්ද මහත්තයා ගේ කාලේ ලබාදුන්නු ශොර්ට් කට් එකෙන් රාජකීය, විසාකා වැනි උසස් පාසල් ලබා දෙන්න කියමින් දොස්තර මහත්ම මහත්මීන් දැඩි උද්ගෝසනයේ ය.

සීයට හැත්තෑ පහක් පමන දොස්තරලා මහින්ද මහත්තයා එක්ක ඊරිසියා වෙලා එතුමා ව පන්නන්න උද්යෝගීමත් ව වැඩකල කස්ටියක් බව ස ර ස තුමා අත්දැකීමෙන් ම දනිමු! ඒවන් පසුබිමක යහපාලන ආන්ඩුව කස්ටියට කෝචොක් කොර ටොකු ඇනීම දෙස ස ර ස තුමා බලා සිටින්නේ උපේක්ශාවෙනි!

මෙහි දී බොහෝ දෙනා නොදකින පැත්තක් සින්හල බ්ලොග් ගරු සබාවට පෙන්වා දීමට සර ස තුමා කැමැතිය.

කොලඹ සහ අනෙක් තදාසන්න නගර වල පාසැල් වලින් විස්ස විජ්ජාලෙට ඇතුලු වූ අපි තුමාලාට පුක ඉරෙන්න නවක වදය දුන් ඔහෙලා අපේ ඉස්කෝල වලට ඔහෙලාගේ දරුවන් ඇතුලු කොරලා දෙන්න යැයි අජ්ජාපන ඇමතිට ඤම්පචම් ගෑම කොරන්නේ රෙදි ඇඳගෙන දැ‍යි ඔතැන ඉන්නා 70% පමන හාදයන් ගෙන් ඇසීමට ස ර ස තුමා කැමැත්තෙන් සිටී!

කුලියාපිටිය මහා විද්යාලයෙන් දේසපාලනේට ආ අජ්ජාපන ඇමැතියා එකල අපතුමාලාට වද කොල දොස්තරලාට ඇස්ටි හැලෙන්න දී කාරෙකේ ටයර් වල හුලනුත් ඇරීම දයිවයේ සරදමක් නොවන්නේද හිටන්?

37 comments:

  1. මේ චෝදනාව එකේ සභාපතිටත් අදාලද?
    මොකද අපේ යහපාලන පඬි රැල නම් මිනිහට බයි ලේබලේ ගහලනේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පාදෙනිය මහත්තයා මලියදේව ආදි සිසුවෙකි.. ඔහුට අදාල නොවේ...

      දොස්තරලා 75% චන්දේ දුන්නේ යහපාලනයට ය!

      Delete
    2. අප දන්නා හඳුනන සියළු දොස්තරලා චන්දය දුන්නෙත් ජපාලනටය.
      සිදුවෙන දේ සහ ඇෂ්ටි හැලෙන්න බටලන්දේ පොන්සි මිනිමරුවාගෙන් අනාගතයේ කන සබ්බුව දෙස කාලකන්නි සතුටකින් ඉපිලෙමින් බලා සිටිමු.

      Delete
    3. ඒක සැබැයි..
      හිතට සැපයි...

      කඳුලු අඩු නැතුව..
      විඳිනවා තවම..
      ඔබට සතුටුට්යිද දැන්?

      Delete
    4. මහසොහොන් කාලෙකට පස්සේ....කොහෙද හිටියේ. රිමාන්ඩ්වුනේ නැහැනේ නේද,,,:D

      මම දන්න ඩොකාලානම් ගොඩක් ඩේසි ආච්චිගේ බෑණාට තමයි කතිරෙ ගැහුවේ. මැණික් මල්ලේ බලේ...

      Delete
  2. Replies
    1. ගැලවිජ්ජාව කියන්නේ ඕකට ය!

      Delete
  3. චතූ නඟා කිව්වා අපේ පුතාව රෝයල් දාමු කියල. පොලොන්නරුව රෝයල් තියෙන්නෙ අපිට. කොලඹ රෝයල් වගේමයි

    ReplyDelete
    Replies
    1. චැහ්...
      එහෙ තියෙන්නේ වල් රෝයල් එක නේ අයිවන්!

      Delete
    2. ඔන්න ඉතිං ඩබොල් ටං කතා කියනවා. දැං ඔහෙම නේද පැරාගෙ එකේ කිව්වෙ සියලු පාසල් රෝයල් ලෙස රී බ්‍රෑන්ඩිං කල යුතුය කියල. ඉතිං අපි එහෙම ඔල්‍ රෙඩි රීබැරාන්ඩඩ් එකකට යවන්න හදනකොට කකුලෙං අඩිනවා. හැක්

      Delete
    3. සොලි සොලි.. වැලි සොලි!


      Delete
  4. යහපාලන සෙට් එක කොහොමත් ඉරිසියාකාර සෙට් එකකි. මේ සෙට් එක දැන් දොස්තරලාට බුකියේ බඩ පුරා දෙති. වෙනදාට මහා ලිබරල්වාදියෝ දැන් සමාජවාදීන් වී සියලු රැකියාවලට එක ලෙස සැලකිය යුතු දෙසති.

    මේ ඉරිසියාකරයන්ගේ මෝඩකම් හෝ නියාලු කම් දන්නා රනිල් හාමු තැනත් ඔවුන්ව පොඩ්ඩක් චූන් කර ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවා...

      මුන් ආන්ඩුව දින්නේ ද නාමල් සහ මහින්ද මහත්තයා ට තියෙන දේ ට ඊරිසියා කොරපල්ලා කියා ගොන්ජනතාව අවුස්සලා ය!


      කපටි රනිල් ගේ කොන්තරාත්තුව සිරී ලන්කාව නැති කර දැමීමය..

      ඔහු සන්ගබේදයෙන් පටන්ගෙන දොස්තරලා හරහා ඉන්ජන් ට කෙලවා එක්ටා ඉන්දියන් කාරයෝ මගින් කොන්තරාත්තුව සපුරනු ඇත!

      Delete
    2. විළිලැජ්ජාවයි.. මං කියුවේ සමහර දොස්තරලා ගැන..

      Delete
    3. ඔන්න ඔන්න ආයෙත් සාරස අර මැටි මෝල් ගොං කතා කියන්න ගත්තා.

      Delete
    4. විළිලැජ්ජාවයි.. මං කියුවේ සමහර දොස්තරලා ගැන..

      :D

      Delete
    5. //ඔන්න ඔන්න ආයෙත් සාරස අර මැටි මෝල් ගොං කතා කියන්න ගත්තා. //

      :D :D

      Delete
    6. //"ඔන්න ඔන්න ආයෙත් සාරස අර මැටි මෝල් ගොං කතා කියන්න ගත්තා."//මොකෝ ආයෙත් කියන්නෙ සාරස බුද්ධිමත් කතා කවදාක හරි කිව්වද :D

      Delete
    7. // මොකෝ ආයෙත් කියන්නෙ සාරස බුද්ධිමත් කතා කවදාක හරි කිව්වද :D //

      :D
      මැටිමෝලුන් ගේ අයිතීන් දිනාගනිමු!

      Delete
    8. නාමල්ට සහ මහින්ද මහත්තයාට තියෙන දේ ගැන ඉරිසියාව ? ඒගොල්ලන්ට තිබිච්ච දේ ඒගොල්ලන්ගේ උත්සාහයෙන් හොයා ගත්තු දේවල්ද? එහෙම නැත්නම් රටේ මුදල් වලින් හොරකම් කරගත්තු දේවල්ද? අවුරුදු 40 ක විතර කාලයක් තමන්ගේ බිස්නස් වලින් හොයාගත්ත කොතලාවලව වැට්ටීම, හැරී ජයවර්ධනගේ පැල්වත්ත සීනි සමාගම සහ ඉන්සුවරන්ස් එක කොල්ල කෑම, සරත් ෆොන්සේකා ජීවිත කාලයක් යුද්ධ කරපු එකට හොරේ දැමීම වගේ දේවල් නම් ඉරිසියාව හෝ කුහකකම වෙන්න පුළුවන්.

      Delete
  5. අපි නේ දන්නේ සින්දුව...
    ඔයි ඉස්කෝල ඉල්ලන පෙරමුනේ ඉන්න ජොස්තරලා පහුගිය කාලේ මහින්ද මහත්තයට විරුද්දව කොරපු කැම්පේන් එක...

    වැඩියෙ ගන්න ගිහින් යහපාලනේ ට දීලා පුකෙන් යන්න වුනා...

    පවු එයාලා!

    ReplyDelete
  6. ටොයිලට් ලොක් කරගෙන වාහනේ හුලන් ගිහින් බේරුනා එයැයිලා දොස්තරලා නිසා...
    ඉල්ලුවෙ මොනව උනත් ප්‍රතිචාරය නම් කම්පනාවට ගන්න ඕනෙ.
    හ්ම්ම්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩියෙ ගන්න ගිහින් යහපාලනේ ට දීලා පුකෙන් යන්න වුනා.

      ජයවේවා..!!

      Delete
  7. කලාවැව ළඟ ඉලුක් හෙවණක, මැටි පිලක පැදුරක් එලා, රිදුම් පිරිමදිමින් බලයි ඔහු, මැරෙන ඉපදෙන රළ දිහා....

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර මහින්ද මහත්තයගේ කාලේ...

      දැන් ගල්වඩුවා කොලඹ ගෙනත් සිරිකොතේ තියාගෙන බර වැඩ මෙයා!

      Delete
    2. සිරිකොතට පිටතින් ගල්වඩුවෝ ගෙන ඒමට අවශ්‍යද

      Delete
    3. සිරිකොතට පිටතින් ගල්වඩුවෝ ගෙන ඒමට අවශ්‍යද

      Delete
    4. ගල්වඩුවෝද වඩුවෝය....වෙනසකට තියෙන්නේ ඔවුන්ගේ නිර්මාණ මතුවෙන්නේ ගල් තුලින් වීම පමණි. ඔන්න ඔහේ ඒ වැඩේ ඔහේ කරගත්තාවේ.

      Delete
  8. සරස ට රැග් කරපු අයගෙ ළමයි දැන් ඒ ලෙවල් තුත් කරලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඒත එවැනි රැග් කොරපු හාදයෝ මේ ගිය වසරේ පවා වෛද්ය පීට වලින් අවුට් උනා නේ... ඒ හැමෝටම මේ ලිපිය අදාලයි!

      Delete
  9. සමාජයේ සමානාත්මතාවයට මක් උනාද ?

    ReplyDelete
    Replies
    1. නාලන්දේ ඉගෙනගත් සමාජ සමානාත්මතාව කොලඹ රාජකීය විද්යාලෙට තම දරුවා ඇතුලත් කොර ගත්තේය!

      Delete
  10. සාරස ඔයාගේ කන්නාඩිය මොනපාටෙයි? :P

    ReplyDelete