Sunday, September 18, 2016

දොස්තර වරුන් ගේ ලමයින් ට පාසැල් සහ සමාජ සමානාත්මතාව


ප්‍රශ්නයකට හවුල් වූ තැනැත්තන් ඉස ගිනිගත් සේ පිලිතුරු සොයනා කල එම ප්‍රශ්නයට ලක් නොවූ හාදයෝ හාන්සි පුටු වල සිට සමාජ සමානාත්වය ගැන කතා කිරීම සුලබ තත්වයකි.

නාලන්දේ ඉගෙන දොස්තර රුවන් ජයතුන්ග තුමා තම දරුවා ඇතුලත් කොර ගත්තේ කොලඹ රාජකීය විද්යාලයට බව එතුමා ගේ බ්ලොග් පිටුවේ සඳහන් කොර තිබුනි. 

එසේ තම දරුවා කොලඹ රාජකීය විද්යාලයට ඇතුලත් කොර ගැනීමට සමත් වූ රුවන් දොස්තර තුමා, තමන් ගේ දරුවන්ටත් ප්‍රමුක පෙලේ ජාතික පාසැල් වල අද්යාපන අවස්තා ඉල්ලා කෑ ගසනා වෛද්ය වරුන් ගේ සටන ගැන ස ර ස තුමා ගේ බ්ලොගේ පල කල කොමෙන්ටුවක් හා එයට ස ර ස තුමා ගෙන් ලැබුනු උත්තරය පහත දැක් වේ.



සමාජයේ සමානාත්මතාවයට මක් උනාද ?
ReplyDelete
Replies
  1. නාලන්දේ ඉගෙනගත් සමාජ සමානාත්මතාව කොලඹ රාජකීය විද්යාලෙට තම දරුවා ඇතුලත් කොර ගත්තේය!

25 comments:

  1. ඒක හැකියාව අනේ.. මාත් හිතුනොත් දානවා ලමයාව රෝයල් එකට.. මොනාද ඔට්ටු.. මොකද අපේ හිටං තුමා දැං ලංකාවේ ඉන්න හොදම ජනාධිපති.. ඉතිං අපිටත් “හොදම“ ඒවා තමා ඕන..හැක්

    ReplyDelete
    Replies
    1. අහක්ක වෙලා හිටන්!

      Delete
    2. එහෙමත් පුලුවන්ද හිටං.. හැක්

      Delete
  2. දැන් එතකොට මේ පොස්ට් එකට කොමෙන්ට් කොරන්ට පුළුවන් දොස්තර රුවන් මහත්තයට විතරෙයි හිටං ?? තවත් වලියක් නම් අපට එපා හිටං 😳😳🤓

    ReplyDelete
    Replies
    1. එම්බල දුශ්ටය.. ගනු කඩුව, එනු සටනට!

      Delete
    2. සුදු කොඩි උස්සන් ඉන්ට අපිට සරසා තුමෝ උබ මොනා හරි කලොත්
      01. ජාත්‍යන්තර යුද්ද අදිකරණය
      02 විදුලි පුටුව
      03 නෙලුම් යායේ දේශනයකට අවසර

      ඔප්ෂන් තුනෙන් එකක් තෝරාගෙන ගේමට වර. එනු කඩුවට..

      Delete
    3. නෙලුන් යායේ දේසන ඇර ඔනෑ පයන්නක් හිටන් !

      Delete
    4. හරි වර හෙට 8.45 සුබ නැකතට මැද මුලන හංදියට. අප්පච්චිත් එනව කිව්ව හිටං ⚔️

      Delete
    5. මැද මුලන දුර වැඩියි.. ඇතුල් කෝට්ටෙ හන්දියට එන්න බැරිද හිටන්?

      Delete
    6. බෑ ජුබිලි කණුවේ ඩයිචි එක ලඟට වරෙන්..

      Delete
  3. බ්ලොග් කාරයන්ට මැස්ස ලඟින් හොස්ස යන්න බැරිවෙලා තියෙන්නේ මොකද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඩොනල්ඩ් ට්‍රප්ම් ජනාදිපති වෙන්න යන හින්දා කියලා තමා තතු දත් උදවිය කියන්නේ හිටන්!

      Delete
  4. තරුණ නිතිඥ මහතෙකුගේ (??) සොරි කෙට්ටු උනත් කමක් නෑ සේවය අවශ්‍ය කර තිබේ..

    ReplyDelete
    Replies
    1. // තරුණ නිතිඥ මහතෙකුගේ (??) සොරි කෙට්ටු උනත් කමක් නෑ සේවය අවශ්‍ය කර තිබේ.. //


      එයා "නිතිඥ" නෙවෙයි "නීතිඤ්ඤ"!

      Delete
    2. අඤ්ඤා දැඤ්ඤේ තේරුඤෙ

      Delete
  5. 1 වසරට ඇතුල් කිරීමට නෙව ඔච්චර ප්‍රශ්න නේද.
    මම ජනාධිපති උනාම ලංකාවෙ පාසැල්ලොල 1 වසර නැති කොරල දානව.
    හරිම සිම්පල්නෙ, 2 වසරෙ ඉඳල පටාන් ගන්නව.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් නරකම නැහැ...

      Delete
  6. දොස්තරලගේ පස්න විසඳන්න දත්දොස්තරලම ඕන , ඔන්න රාජිත අමැට්ට තුමා පස්නේ විසඳලා

    ReplyDelete
  7. මම චතූ නඟා එක්ක පතායා යනවා. ගිහිං අපි දෙන්න එහෙ ඉස්කෝලෙකට යන්න හිතං ඉන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. බැන්කොක් වෙලා ආපහු වරෙන් කෝ!

      Delete
  8. රුවන් ලමය ඉස්කෝලෙ දාගන්න ඇත්තෙ අනිත් මිනිස්සු ලමයි දාගන්න අටානූවක් ක්‍රම විදි වලින් මොකක් හරි එකකින් වෙන්න ඇති. මේ ප්‍රශ්නෙ ආවෙ එක කට්ටියක් ගේම ඉල්ලන්න ගත්තු එකෙන්. රෝයල් එකට යන්නෙ රුවඞෙ ලමය විතරක් නෙමෙයිනෙ.

    කිලෝමීටර් 210ක් අවුරුදු 4ක් ඉඳල ආපු මම දන්න ඩොක්ටකෙනෙකුටත් මේ ප්‍රශ්නෙ තියෙනව​. හැබැයි හොයල බැලුවම මිනිහගෙ දරුව අංක 1 ඉඳල තියෙද්දි කපල තමන් ගෙ ලමයව දාගෙන තියෙන්නෙ වෙනත් සම්බන්දයක් පාවිච්චි කරපු තව ඩොකෙක්මයි.

    ReplyDelete