Saturday, September 24, 2016

කටු ඉඹුලේ රෙදි නැතිව උඩට මන්ගච්චන පරනවිතාන තුමා..........

කලින් ආන්ඩුවේ මහරාජාගේ හෝටලෙන් බඩ පිරෙන්න කා ටොරොන්ටෝවේ සිරි ලන්කා සහය මහ කොමසාරිස් වෙලා හිටන්  අවස්තාවාදීව යහපාලනේට සැට් වූ කලු කෝට් අඳිනා ඇමැටි කෙනෙකු වූ, සින්හල බ්ලොගයක් ලියනා, නෙලුම් යායට ප්‍රදාන අමුත්තෙකු ලෙස ආරාදනා ලැබූවැයි කියැවුනු කරුනාරත්න පරනවිතාන කියනා හාදයා පොරොගතිසීලීන්, වාමාන්සිකයන් හා යූ එන් පී කාරයන් විසින් අන්ත ජාතිවාදී සහ ආගම් වාදී යැයි හන්වඩු ගසන්නට බ්යෙදුනු ජාතික හෙල උරුමේ සම සබාපතියෙකු ලෙස වැඩ බාරගන්න යෙදුනාය!

ඒ විතටක් නොව රට ජාතිය සහ අහවල් එක බේරාගන්නවා කියා අත මිටි මොලවා බිම අඩු හප්පා කෑ කොස්සන් දී ගොන් පාට් කතාවක් ද කොරන ලදී.

මිස්ටර් අතුරුලියේ රතන්ස් ට කනට ගසා ඉවත් කොට ජාතික හෙල උරුමය නැමැති කටු ඉඹුලේ රෙදි නැතිව උඩට මන්ගච්චන පරනවිතාන තුමා ගැන අපගේ බල්වත් සන්වේගය මෙසේ සටහන් කොට සිටිමු!

63 comments:

  1. Replies
    1. හනේද කියන්නේ හිටන්!

      Delete
    2. මට පුදුම ඔබතුමාලාවගේ පරිණත අයට තාම දේසපාලකයින් ගැන ලැජ්ජයි කියන එක.එතුමන්ලා නම් ඔය ප්‍රාථමික හැඟීම් වලින් පරිණාමයවෙලා ඉදිරියට ගිහින්

      Delete
    3. :D ඒකත් ඇත්ත හිටන්!

      Delete
  2. එකට සතුටු සාගරේ...
    පීන පීන නාන සේ..
    නාල නාල පීනසේ...
    නටමු ගී.. ගය ගයා..🎶

    ලොක්කා.. මේ තවම පටන්ගත්ත විතරායි.. ඉවරයි කිව්වට ඉවර නෑ. තව තියෙනවා.. ලබන නෙලුම් යායේ ප්‍රදාන දේශනය සරසා තුමාට දෙන්ට මම කෘමන්තනයක් කොරන ගමන් හිටං.

    ReplyDelete
    Replies
    1. නෙලුම්යාය සබාවෙන් අවසරයි..... ගරු ලොක්කා වන අජිත් තුමනි....

      Delete
    2. මේ නිකමට අහන්නෙ. මලවුන්ගෙන් කතාවකුත් තියෙයිද?

      Delete
    3. මලවුන් ගේ නගරයේ.... ඔබයි... මමයි හමු වුනා....

      හෑ?

      Delete
    4. මහා සොහොන් පිල්ලියටයි, කළු කුමාරයටයි, මෝහිනී ටයි එන්න කිව්වා. තව කට්ටිය ඉ.. ඉ... ඉන්නවද? (බයෙන් බයෙන් අහන්නේ)

      Delete
  3. Replies
    1. වාසි පැත්තට හෆෝයියා...

      Delete
  4. සාරසලාගේ කටවල් වැහෙන්නත් එක්ක ලබන සැරේ නෙලුං යායේ ප්‍රධාන ආරාධිතාව චතූ නඟා කරගන්න බවට ගෞරව පුරස්සරව දැනුං දෙමිය. නන්නානේ නා නන

    ReplyDelete
    Replies
    1. රෙෂ්පා !!

      පිට ඔට්ටු ඇල්ලුවට අවුලක් නැද්දැ ??

      Delete
    2. ඉවාන් තුමෝ..අනේ වැඳලා කියන්නම් මහත්තයෝ ලබන අවුරුද්දෙ නෙලුම් යාය සම්මාන උළලේ නිවේදක කම නම් ගන්ට එපා. මම කෙලින්ම කියන්නේ උබ ඒක චාටර් කලා. මම බොරු කියනවනම් උබම වීඩියෝ එක බලහන්. ෆිට් එකට මෙහෙම කියන්නේ.

      Delete
    3. හා , එහෙනං නිවාඩු වෙලාවක ඇවිත් වැඳලා පලයංකෝ

      Delete
    4. එහෙම අවුලක් තිබුනද මචෝ.දිලිනිව හිර වෙනකොට ඒකත් බැලන්ස් කරගෙන , නාලකල පැරාල එක්ක සංවාදෙත් අරං ගියානෙ බං රෙෂ්පට් එකට.මට නං කිසිම අවුලක් පෙනුන් නෑ.

      Delete
    5. // සාරසලාගේ කටවල් වැහෙන්නත් එක්ක ලබන සැරේ නෙලුං යායේ ප්‍රධාන ආරාධිතාව චතූ නඟා කරගන්න බවට ගෞරව පුරස්සරව දැනුං දෙමිය//

      කෝමද චතූ නගා ස ර ස තුමා ව දැක්ක ගමන් දුවගෙන ඇවිත් බෙල්ල බදාගෙන උම්මා එකක් දෙනකොට හිටන්?

      Delete
    6. හිර බැලන්ස් කිරීම ලව්පූස්තුමාගේ අනන්‍යතාවයයි පත්තරමල්ලිඅයියේ

      Delete
    7. ටිලාන් මලේ අපේ අනාගත රජ තුමෙකුට එහෙමත් කියනවද? අයිවන් තුමා ඒක නියමෙට අරන් ගියා.

      Delete
    8. ටිලාන් ඔබේ අදහස අපි කවුරුත් අනුමත අක්රන්නේ නැහැ. ඉවාන් ඉතාමත් හොඳින් ඒ වැඩ සටහන කරගෙන ගිය. දිලිනි නිමන්තිකත් එහෙමයි. අපට පුහුණු වෙන්න කාලයක් තිබුනේ නැහැ. දිලිනි වැඩ කරන ගමන් ආවේ. එදා රෑ තමයි කල්‍යාණ මිතරට හැමදේම ලියන්න පුළුවන් වුනේ. ඔය කිසි දෙයක් ලෙහෙසි නැහැ. හමොඅම වැඩ කරන ගමන් ඕවගේ දෙකට උදව් දෙන්නේ. ගෙවීමක වගේ දෙයක් වත් ලබන්නේ නැහැ. බ්ලොග් වලට ආසාවට. ඒනිසා එහෙම කියන එක පවා වැරදියි. ඉවාන් දිලිනි හා කල්‍යාණ මිත්‍ර එක හොඳට මෙහෙයෙව්වා කියල මම හිතන්නේ. ඔහොම වැඩක් කරන්න කට්ටිය හොයා ගණන් එකවත් ලෙහෙසි නැහැ. ඉවාන් තමයි සංගීත කණ්ඩායමට අතින් වියදම් කරලා ගෙනාවේ. පොඩි පොඩි වැරදි තියෙන්නේ පුළුවන්. නමුත් ජෝන් එක හොඳට ගියා. මගේ පොත් එලි දැක්වීමේ වැඩෙත් මේ දෙන්නමයි කළේ. කිසි වරදක් නැහැ එතනත්.

      Delete
  5. OKUN OKKOMA EKAI .. WASI PATTATA KADE YANA ... MAS KATTTA DAKKAMA ERDDA NATHIWA EKA LOVINNA DUWANA NARUMA HATTA

    ReplyDelete
  6. යකඩ කටේ දොර ඇරිලා
    කන් අඩි පුපුරයි මොනව කරන්නද
    මට තේරෙන්නේ නෑ
    ඉල්ලන දේ ලැබෙන තුරා
    යන්නෙම නෑ මං තව තව දොඩනවා
    කට වහගන්නේ නෑ...

    යකඩ කටේ දොර ඇරිලා
    කන් අඩි පුපුරයි මොනව කරන්නද
    මට තේරෙන්නේ නෑ...

    ආවට වෙස් බැඳ නැත රැවටෙන්නේ
    මායම් වලින් නැහැ අපි පැරදෙන්නේ...
    කෝලම් කතා නෙවැ අද දොඩවන්නේ
    ආලෙන් බැඳේ නම් නැත පරදින්නේ...

    මගෙ මෝඩ කම ඊයෙ මයිනන්ට වික්කා...

    රූපෙන් පලක් නැත කට දොඩවයි නම්
    කෝපෙන් කියන්නෙමි බය නැත මා නම්...
    හීනෙන් ගෙනාවත් ලොකු වෙද ඇදුරන්
    ආයෙත් මගේ කට නවතියි ද දොන් ඩොන්..

    නුඹ ඔහොම නැටුවාට මමමයි නේ ලොක්කා...

    ඉල්ලන දේ ලැබෙන තුරා
    යන්නෙම නෑ මං තව තව දොඩනවා
    කට වහගන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මොනවා වික්කත්ම ගෙ මෝඩ කම නොවිකුනමි.. එය මැරෙන තුරා මා ලඟය :D

      Delete
    2. විකිණුවෙ නැති වුනාට කමක් නෑ. එක්සිබිෂන් එකක්වත් තියමුද?

      Delete
    3. පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : පී.එල්. ඒ. සෝමපාල
      ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ ඇන්ජලීන් ගුණතිලක

      Delete
    4. බලාගෙන ගියාම ඒක ඇත්තම සින්දුවක්.. නැත්නම් සින්දු ඇණෝතුමා අපිව අන්දනවද මන්දා?

      Delete
  7. වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඔහොම ත්මයි හැමෝම හිතන් ඉන්නේ හිටන්!

      Delete
  8. හෙල උරුමයේ ගැලරි අන්තවාදය අර සේනා මේ සේනා විසින් හයිජැක් කිරීමෙන් පසු ඔවුන් ප්‍රධාන පක්ෂයකට ජැක් ගැසීම හැර කුමක් කරන්නද? දැන් ඒ පක්ෂවලට වගේ ඕකටත් ඕනෑ කෙනෙකුට බැඳිය හැක

    ReplyDelete
    Replies
    1. බැඳී නැගිටිමු...!

      Delete
    2. බැන්දොත් බැන්දාමයි... මල්ටිබොන්ඩ් වගේ...

      Delete
    3. //හෙල උරුමයේ ගැලරි අන්තවාදය අර සේනා මේ සේනා විසින් හයිජැක් කිරීමෙන්// දවසේ කියමන

      Delete
  9. අයියෝ සංසාරේ.. මේ වතාවෙ නෙලුංයායට හාමුදුරුවෙක් වඩම්මන්න වෙයිද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. http://psychics.co.uk/blog/talking-to-the-dead/

      Delete
    2. ප්‍රා... taliking to the dead කියන්නේ බාගෙට මැරිච්ච එවුන්,මැරිච්ච එවුන්ට කතා කරනවා කියලා. අපේ සමාජේ ඉන්නේ බාගෙට මැරිච්ච එවුන් නිසා උන් මලමිණි පස්සේ දුවමින් කතාකරනවා.
      When asked from Morgan Freeman (not Nelson Mandela) “how are we going to get rid of racism?”, he answered in his god-voice “by not talking about it"
      ප්‍රා දන්නවනේ ඔය ඉංග්‍රීසි උපුටා දැක්වීම මම කොහෙන්ද ගත්තේ කියලා. ඒ ලිපිය කියවන්න වටිනවා.

      Delete
    3. @AP,

      https://kolambagamaya.blogspot.com/2016/09/materialist-paranormal.html

      Delete
    4. ප්‍රා......මේ උපුටා ගැනීම විකිපීඩියාවෙන්.
      /////A mashup (also mesh, mash up, mash-up, blend, bootleg[1] and bastard pop/rock) is a song or composition created by blending two or more pre-recorded songs, usually by overlaying the vocal track of one song seamlessly over the instrumental track of another.//////

      Delete
    5. අඩෝ ප්‍රා මොකද මඩ පාරක් වත්ද?ඔය ලිපි පෙලේ අවුරුදු අටක අපතේ ගිය ව්‍යායාමය යකෝ තියෙන්නේ.

      Delete
  10. අයියෝ සංසාරේ.. මේ වතාවෙ නෙලුංයායට හාමුදුරුවෙක් වඩම්මන්න වෙයිද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. බ්‍රිගේඩියර් ඥාණසාර ඉන්නේ.....කරූට කිව්වා නම් සෙට්කරලා දෙයි. කරූලට වඩා වෙනසක් නැහැ මේ යන විදිහ බලපුවාම.

      Delete
    2. //අයියෝ සංසාරේ.. මේ වතාවෙ නෙලුංයායට හාමුදුරුවෙක් වඩම්මන්න වෙයිද දන්නෑ.. //

      සමන්තබඩ්ඩ නරකද හිටන්?

      Delete
  11. බුදුවෙන්නට පෙරුම් පුරනවා යැයි සමහර ගොබ්බයින් අර්ත දැක්වූ රත්නපුරේ කරුණාරත්න අතරමගදි සෝවාන් වූ සේක. සාධු....සාධු....සාධු!!!!!!!

    මේ සරසව නම් හදන්නම බැහැ. මීට සෝරත පොඩි හාමුදුරුවෝ.

    ReplyDelete
    Replies
    1. පුරු පූරු පුරු පුරූ

      පුරු පූරු පුරු පුරූ

      Delete
    2. සරාස්තුමෝ මීයන් දෙන්නා දෙන්නා කැප්චර් කරති

      Delete
    3. වෙනස්වෙන්නේ කරූද,,නැත්නම් JHU එකද කියලා මේ දවස්වල බෙටින් සෙන්ටස්ර්වල ඔට්ටු අල්ලනවා....

      Delete
    4. කරූ පරනවිතාන පිස්සු පූසෙක් වුනානේ හිටන්!

      Delete
  12. ඈ ප්‍රා ජේ ශතවර්ෂ හ්ණන් ලෝකේ තියන දේවල් ගැන හොයල බලල කතා කරන එක ගොබ්බ කමක්ද? උඹල සහ අර සමහරු වගේ, හැමෝම හැමදේම දන්නේ නැහැනේ. සමහරක් හිතන් ඉන්නවා තමන් හැමදේම දන්නවා කියල. හොයල බැලුවොත් මොළේ හිස්. උඹත් එහෙමෙ එකෙක්ද බං ? මම මේ මළවුන් ගැන කතා කරන ගමන් ගිය සතියේ මාර්ස් 1 project එකේ බස්‌ ලින්ස්ඩොර්ප් කතා කරනවා බලන්න ගිය CNN එකේ. උඹල ඒවත් පාස් කරලද ඉන්නේ? පොරවල් නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් තුමෝ, කරුනාකර මලවුන් ගෙන් නැගිට ප්‍රේතාඅත්මයක් වූ කරුනාරත්න පරනවිතාන ට සුබපැතුම් එක් කිරීමට ඔබට ලැබුනු කොමෙන්ට් වාරය බාවිතා කරන්න!

      Delete
    2. අනේ සරසෝ පරණේත් ඔහේ මොනවා හරි කරගත්තාවේ. පව් නේ බං. චම්පික කොහොමත් ඊළඟට රටේ නායකත්තෙට එන්න හිතන් ඉන්න කෙනා නේ.

      Delete
    3. "ප්‍රා ජේ" ?
      auto-miscorrection?

      Delete
    4. ධර්මාජිත්තුමෝ ඔබතුමා මලවුන්ට කතා කරනකොටත් වැරදි කෙනාටද ආමණ්ත්‍රණය කරන්නෙ මෙහෙම? හරි එක්කෙනා මේක කියවන එකක්වත් නෑ. A bit too late :-D

      Delete
    5. මම බොරැල්ලෙ කනත්තට යන ගමින් හිටන්... අද ලසන්ත තුමා ගේ ඇට ගොඩ ගන්නවා.... ඒ ඇටේකට කතා කොරලා අහන්න යන්නේ කවුද එයාව මැරුවේ කියලා හිටන්!

      Delete
    6. බලාගෙන සරාස්තුමෝ මලවුන් සමග කතා කිරීමෙන් හයානක අතුරු ප්‍රතිපල ලැබිය හැක. සෙන්ස් ඔෆ් හියුමර් නැතිවීම හා කවුරු මොනවා කිව්වේද නොකිව්වේද අමතකවීම ඉන් දෙකකි

      Delete
    7. මොළේ හිස් අයට සහ මොළේ ෆුල් අයට අහන්න හොඳ සින්දු දෙකක් තියෙනවා....මේ දෙකම ලියලා තියෙන්නේ සිරිල් ඒ සීලවිමල. එකක් ෆ්‍රෙඩීගේ...අනික වික්ටර්ගේ. ෆුල් අයගේ සහ හිස් අයගේ රස වින්දනය සඳහා පමනමයි. අහක යන ගැරඬි රෙද්ද අස්සේ දාගෙන, කවුද යකෝ මගේ ඇටේ කෑවේ කියලා අල්ලපු ගෙදර එකාට තඩිබාන්න එපා. (ස්මයිලින් ෆේස් )

      මෙන්න මොළේ හිස් අයට.

      මෙන්න මොළේ ෆුල් අයට.

      Delete
    8. //මම බොරැල්ලෙ කනත්තට යන ගමින් හිටන්... අද ලසන්ත තුමා ගේ ඇට ගොඩ ගන්නවා.... ඒ ඇටේකට කතා කොරලා අහන්න යන්නේ කවුද එයාව මැරුවේ කියලා හිටන්!// මේක පුලුවන්නම් කොරල බැලුවනම්. FCID එකට නිවාඩු දුන්නැකි. උඹලගේ ඒකාබද්ද විපස්සයේ ඒකායන බලාපොරොත්තුව හා පැතුම නොවැ.

      Delete
  13. If you bite my pis or kiss my neck, I promise to rip your fucking clothes off. Hey, i am looking for an online sexual partner ;) Click on my boobs if you are interested (. )( .)

    ReplyDelete