Wednesday, October 19, 2016

ගෝලයෝ දුවමින් කිරීම



ගුරා හිටගෙන කොරනා දේ ගෝලයෝ දුවමින් කරතියි කියා කතාවක් තිබේ. සොරිසේන සුමානෙකට විතර කලින් සුවාදීන කොමිසO වලටත්, අනෙකුත් දූසන වන්චා සොයනා ඈයොන්ටත් ප්‍රසිද්දියේ දාපු පුස් ටෝක් එක නැගලා ගියෙමි. 

දැන් පැමින ඇත්තේ ගුරා සාදාරනීකොරනය කිරීමට උත්සාහ කොරමින් ගෝලයන් විසින් දුවමින් කොරමින් හත් පොලේ ගා ගැනීම ය.

රාජිත කියන්නේ දිල් අක්කී විසින් මහින්ද මහත්තයා ට අයත් යැයි කටකතා පැතිරුනු සහ රාජිත ගේ පුත් චතුර කියනා රූකඩයා ඇස් දෙකෙන් ම දැක්කා කියාපු ඩුබායි බැන්කු ගිනුම ගැන විස්තර ඉල්ලා ඩුබායි රජ්ජුරුවන් ට  ලියූ ලියුමකට හුටන් සොරිසේන ගේ අත්සන ලබා ගත් බවත් ඊට පැයකට පසු මහින්ද මහත්තයා සොරිසේනට කෝල් එකක් දමා ඒ ලියුමට අස්සන දැමීම ගැන කෝචොක් එකක් දැම්ම බවත් ය.

කෙසේ හෝ අවසන් ප්‍රතිපලය වුනා කියන්නේ ඩුබායි බැන්කුව සොරිසේන ගේ අස්සන සහිත රාජ්ය තාන්ත්‍රික ලියුම කුණු කූඩයට දමා ගිනුම් විස්තර දීම ප්‍රතික්ශේප කිරීමය!

කැබිනට් පොරකාසක රාජිත කී කතාව ඇත්ත නම් අපේ මහින්ද මහත්තයා දිවා රෑ විචාරක ව ඇනෝලා බයිට් එකට ගන්නා සේ සොරිසේන ව බයිට් කොරමින් දැහැමෙන් සෙමෙන් රාජ්ය විචාරන බව ය.

ඒ අස්සේ චම්පික හප්පා පලායන ඇමැතිලා ගේ පක්සේ කියන්නේ ජනතාව වීදි බැස අල්ලස් කොමිසම සහ FCID එක වැටලිය යුතු බව ය...

වඩාත් ම සිත්ගන්නාසුලු පබ්ලික් සුලුදිය පහකිරීම කොරන්නේ අදිකරන ඇමැති විජේදාස විසිනි.... ඒ ඔහු සුවර්නවාහිනිය ඇවිත් හරක් විජේසූරිය මහාචාරියා ටොම් පචයෙකු බව පොරසිද්දියේ කියා සිටීම ය.

අහෝ හිනා වෙලා ඉල ඇට කඩාගන්න සිජ්ජ වෙන්නේ අපට ය!

38 comments:

  1. සියල්ලෝ සියල්ල තලු මර මර හප කරති
    මාධ්‍ය සියල්ල තලු මර මර ජප කරති
    රට වැස්සෝ ගොන් වස්සෝ යැයි ඇතැමුන් දෙස් දෙති
    ඔවුනොවුන් උඩ බලං කෙල ගසා ගනී..
    අහෝ අන්තිමේ සිරිලකට කෙලවෙති

    ReplyDelete
    Replies
    1. // අහෝ අන්තිමේ සිරිලකට කෙලවෙති //

      +++++++++++++

      Delete
  2. Replies
    1. මොනා කොරලා හරි ජාම බේරගනිමු හිටන්!

      Delete
  3. ඔබතුමාට හොඳ ආරංචියක් ලඟයි.

    ReplyDelete
    Replies
    1. සරසට හොඳ ආරංචියක් නම් රටට හොඳ එකක් වෙන්න බැහැ.

      Delete
    2. // ඔබතුමාට හොඳ ආරංචියක් ලඟයි. //

      මම තුමාට ජය වේවා හිටන්!

      // සරසට හොඳ ආරංචියක් නම් රටට හොඳ එකක් වෙන්න බැහැ. //

      හීන් බබා සීයටත් ජයම වේවා හිටන්!

      Delete
    3. හීන් බබා සීයේ කොත්තමල්ලි ටිකක් වත් තම්බලා බිව්වා නම්..... මීට සෝරත පොඩි හාමුදුරුවෝ.

      Delete
  4. සරසලාට 2020 වෙනකම් ඕන මෛත්‍රී-මහින්ද ආංඩුවක්ද.... ඊට පස්සේ පස්සේ නාමල් ජනාධිපති- මහින්ද හැරමිටි අගමැති ආංඩුවක්ද...ඔයවගේ හැරමිටි අගමැතිලා අපේ රටේ ඉඳලා තියෙනවා. මම හිතන්නේ නැහැ, ඔය දෙකෙන් එකක්වත් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපි හදනවා සරසාන්ඩුවක් හිටන්!

      Delete
    2. සරස.......මම එකක් කියන්නම්. සරසාන්ඩුවක් කොහොම වුනත් 'සිරසා'න්ඩුවක් නම් ඉදිරි කාලෙක බිහිවෙයි. සෝදිසියෙන් බලන්න. මට එහෙම හිතෙනවා.

      Delete
    3. එවුවා කොහෙද අපෙත් එක්ක හිටන්!

      Delete
  5. සා... මේ ඉන්නේ සා රස ඩෙන්ටල් ඩොක්ටර්.. මං තුමා හිතුවෙ තට්ට සොලොක් උබේ ජාතක වස්තුව පබ්ලිස් කොලාට පස්සේ උබ අතුනුබහන් උනා කියල හිටං.

    කොහෙ ඉල ඇට කැඩෙන්නද බන්. ජනවාරි 8 "හුක්-පලයෙන්" පස්සෙ මුන් ලක්ෂ 60 කගේ ඇට දෙකත් කඩන් කාල ඉවරයි. අනේ මුන් වගේ බත් කන හරක්.

    අපේ සා රස තුමා ට.... ජය වේවා..!!

    සද්දේ මදි.. සද්දේ මදී..

    📢📢 ජය වේවා...!! 📢📢

    ReplyDelete
    Replies
    1. දියරෙද්දෙන් බෙල්ල කපන තට්ට සොලොක් හෝම්ස් ට අපි බයම වෙයි හිටන්!

      Delete
  6. දැන් අර කැඳ හැළියේ කතාව නියමෙට යනවා...
    පිස්සෝ රජ උනාම ඔහොම තමා...
    දැන් රටම පිස්සන් කොටුවක්...

    ReplyDelete
    Replies
    1. පිස්සෝ රජ වුනත් එකයි රජුන් පිස්සෝ වුනත් එකයි හිටන්!

      Delete
    2. අපිට අපහාස වෙන කමෙන්ට් දැම්මාම ඇයි ඩිලීට් නොකරන්නේ...
      මීට......පිස්සන් කොටුවේ දාසයේ වාට්ටුවේ සෙට් එක.

      Delete
    3. දන්නා නොදන්නා සියලන්ටම අපහාස කර සිත් රිදවීමට අප බැඳී සිටිමු!

      Delete
    4. //පිස්සෝ රජ වුනත් එකයි රජුන් පිස්සෝ වුනත් එකයි හිටන්!//

      සම්පූර්ණ ඇත්ත. වර්තමානය හා ලඟම අතීතය හොඳ උදාහරණ

      ඒ පිස්සන් හා මේ පිස්සන්ට අමතරව වෙනත් පිස්සන් ඇනෝ එයිද අරුණතිස්ස?

      Delete
  7. බන්දුලා, ටෙනීලා කැලේනෙ දැන්... ඔය ඉන්නේ හොඳ ජෝකර්ලා...

    ReplyDelete
    Replies
    1. ජෝකර් මන්ඩලේ..... :D

      Delete
    2. අපහාසයකි. ඉවත් කරනු!!!
      මීට බන්දු සහ ටෙනී.

      Delete
    3. අපහාසය අප ගේ සන්තෝසයයි!

      Delete
  8. රෙද්ද අස්සෙ නයි තියාගෙන අහක ඉන්න එකෙක් කෑවෝ කෑවෝ කියලා බෙරිහන් දෙනවා...

    ReplyDelete
    Replies
    1. නයියා පටෝමු හිටන්!

      Delete
  9. මේ අතර මහින්ද මහත්තයාගේ ගෝලයන්ද (සොරි බයියන්ද) දුවමින් කරමි.. හැක්

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ පොශ් හැබැයි සත්ය බයියෙකු විසින් කියනා ලදී....

      අපි ඇවිල්ලා රෝයල් කොල්ලෝ හරිය?

      Delete
    2. ඒක තමා අපේ ලොක්කා කියල තිබුනේ බයි ගතිය කෙසේ වතෙත් රොයල් උණ අල්ලැනැතිය කියලා.. හැක්.. අපිත් පොෆලාන්නරු රෝයල් හරිය

      Delete
  10. ඔව්වා මොනාද අයියෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ප්‍රජාචන්චවාදය කියපු කැකිල්ලේ රජෙකුත් දුන්නේ මීට හපන් ආතල් පහුගිය කාලේ හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ හිටන්!

      Delete
  11. ඇත්තටම චම්පිකගෙ වාහනේ හැප්පුන සන්දීප් ට මොකද උනේ..?? ඇයි ඒ කේස් ගැන පසු විපරමක් නැත්තෙ??මේ අහන්නෙ දේශපාලනිකව නෙමෙයි මනුස්සකමට ඒ කොල්ලට සාධාරණයක් උනාද කියල දැනගන්න.

    ReplyDelete
    Replies
    1. සනීපයි ඒත් සදා අබාදිතයි.. දැන් ඉස්පිරිතාලෙන් ගෙදර යවලා....

      ලඟදී මවුපියන් ඉන්න හිටින්න විදියක් නැහැ කියලා උදවු ඉල්ලලා තිබුනා පත්තරේ....

      Delete
    2. චම්පිකට පොඩි රෙස්පෙක්ට් එකක් තිබ්බා..ඒත් ඒ කොල්ල පණ අදින වෙලේ කියපු සිලින්ඩර් කැපෑසිටි කතාවෙන් තිත්තම උණා..

      Delete
  12. Replies
    1. ඔහෙලගේ පත්තරේ රාජිත ගැන මොනොවත් ලියන්නෙ නැතෙයි?

      Delete