Thursday, October 27, 2016

මාමේ බාල සමාගමෝ!




මාමා බෑනාට දාලා දුන්නේ බාල සමාගමක් ය. මහ බැන්කුවේ මුදලින් මහ බැන්කුවටම කෙලියාම වැඩේ ගැස්සෙන බව නලුවන් නොවන මොලයන් හට පෙනුනේ නැත.

සෑම ප්‍රයිමරි ඩීලර් කෙනෙකු ම තම ගිනුම් වාර්තා ප්‍රසිද්ද කොල යුතුය කියා නීතියන් තියෙනා බව මාමාටත්, බෑනාටත් මිට්ට බීන් ටත් අමතක විය.

කරුමෙට එම ලාබ අලාබ ප්‍රසිද්දියට පත් වූ දා සිට අමතක වන්නට ඉඩ හැර තිබූ කේප්ප වස්සන් ගේ කෝප්ප වාර්තාව නව ජවයකින් ඉදිරියට පැමිනියේය. 

විසි දෙනෙකු සේවය කොරනා මාමාගේ බාල සමාගම මාස 14ට රුපියල් බිලියන් 10.1 ක ලාබයක් ඉපයීම සාදාරනී කරන්නට ගොස් හර්ශයා ටොමියා සහ බනානා ටුජී තුමාලා නාගත්තෙමි. එමෙන් ම ජෙප්පන් ගේ කැඳ බීපු පාවාදෙන ගතිය පෙන්වීමට හඳුන්නෙති සමත් විය..... 

මහත්වරුනි...මාමාගේ බාල සමාගම දෙස අප බලා සිටිමු

22 comments:

  1. අර විමල්ලැයි ගෙදර කව්ද මැරිලා ලු නේ...

    මාත් මේ පත්තරෙන් දැක්කේ...

    ReplyDelete
    Replies
    1. අපට පේන්නෙ ආන්ඩු පක්සේ වැරදි විතරයි නේ හිටන්!

      Delete
    2. ඒ ලාබ නිසාද බාල නිසාද ඉඳං?

      Delete
    3. ලාබ හෝ බාල නිසා නොව මාමා (මහින්ද මාමා) නිසා හිටන්

      Delete
    4. /////අර විමල්ලැයි ගෙදර කව්ද මැරිලා ලු නේ... ///////////

      පව් ඒ කොල්ලා. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් බව නම් ශුවර්. බොරු නම් ගම්මන්ගෙන් අහන්න.

      Delete
  2. ඔන්නොහෙ අමතක කොල්ල දාන්න මෙයා.
    ඒ වගේද මෙහේ ජපන් අධිරාජයගෙ අංකල් ප්‍රින්ස් මිසකා අවු 100ක්ම ඉඳල මලා (මගෙ යාලුවෙක් නෙවෙයි)
    ඒවනෙ නිව්ස් කියන්නෙ මෙයා.

    ReplyDelete
    Replies
    1. සීයක් හිටයත් මලා නොවැ?

      Delete
  3. එයා අමාරුවේ වැටෙයි කියල හිතල ආපහු මහ බැංකුවෙන් කීයක් හරි දෙයිද දන්නේ නැහැ, "අමාරු කාලේ කියල බැහැ, සැපෙන් ජීවත් වෙන්න මෙයා" කියලා...

    ReplyDelete
  4. //සෑම ප්‍රයිමරි ඩීලර් කෙනෙකු ම තම ගිනුම් වාර්තා ප්‍රසිද්ද කොල යුතුය කියා නීතියන් තියෙනා බව මාමාටත්, බෑනාටත් මිට්ට බීන් ටත් අමතක විය.//
    පුරුදු වෙනකොට හරියයි..(එතකන් හිටියොත්.)
    ජයවේවා..!!

    ReplyDelete
  5. මම කීප තැනක දැක්ක සාරස තුමා බිලියන් 10.1 ක කථාවක් කියනව. ඔබ තුම ඔය පුවත්පත් දැන්වීම දැක්කද? අනික ඕක නිවාර්ඩ් කබ්‍රාල් අටවල දුන්න එයාගෙ නංගි ශිරෝමි වික්‍රමසිංහ ආරම්භක සහ මෙම සිද්දිය අදාල කාලෙත් අධ්‍යක්ෂකවරියක් බවත් දන්නව ඇති නේද? හොරකමක් සධාරණීකරනය කිරීමට නොවේ. නමුත් අන්තවාදී නොවිය යුතුය.

    ReplyDelete
  6. කබ්‍රාල් ලා වික්‍රමසින්හ නෝනලා අර්ජුන් ඩබල සහ ගැවිච්චි හැමෝම හිරේ දමමු.... ඉපැයූ ලාබය රාජසන්තක කොරමු!

    ReplyDelete
    Replies
    1. ඕකනේ උඹ බයියෙක් නෙවේ ටොයියෙක් කියන්නෙ. මොකා වුණත් හොරකම් වැරදි වැඩ කරල තියෙනවනම් දඬුවම් විඳිය යුතුයි කියන එක තමයි මගේ මතයත්. එයට පක්ෂ පාට අදාල නොවේ.

      Delete
    2. අනේ මේ ඉයන් තමුසේ එදා ඉදන් ලිව්වේ මේක හොරකමක් නෙවේ කියල. දැන් ඔක්කොම එලියට ඇවිල්ල රනිල්ගේ රෙදි ගැලවිලා තියෙනකොට මේකට කබ්රාල්ව ගාවන්න හදන්න එපා! කබ්රාල් ගවනර් කාලේ පර්පෙටුවල් ට්‍රේෂරිස් සමාගමට නිකුත් කල මුළු බදුම්කරවල වටිනාකම මිලියන (බිලියන නෙමෙයි හලෝ) 250. ලාබය මිලියන 5 ටත් අඩුයි.

      ඔය බිලියන 10.1ක ලාබය ගැන කියල තියෙන්නේ මහා බැංකුවේ දැන් ගවනර් කුමාරස්වාමිගේ උපදෙස් පිට හදපු inbside report එකක. ඒ කියන්නේ පර්පෙටුවල් ට්‍රේෂරිස් සමාගම යහපාලනය පිහිටුවුවට පසු මස 14ක් තුල ලබපු මුළු ලාබය. කොහොමද වැඩේ? ඉයන් තමුසෙයි තුමුසේගෙයි රනිල් හමුගෙයි රෙදි ගැලවිලා ඉවරයි හලෝ. මහා ලොකු සදාචාරය ගැන කතාකරන රනිල්ට ලැජ්ජාවක් තියෙනවනම් ඉල්ල්ලලා අස්වෙනවා අර දිල්රුක්ෂිවගේ. කොහෙද මේකා ලැජ්ජාව බිමින් තියාගෙන ගොන් ජෝක් දදා ඉන්නවනේ.

      Delete
    3. අනේ කබ්‍රාල් ව ගාවලා මෑන්ස් ව ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් ස ර ස තුමා ගේ අමනාපයක් නම් නැහැ...

      Delete
    4. දත මැදගෙන එහෙම බලාගෙන ඉන්න SL රනිල් අස්වෙයි, ඔයගොල්ලන්ගෙ හොරා අගමැතිවෙයි.

      Delete
    5. හොරා රනිලනේ; ඌ දැනටමත් අගමැතිනේ! ඌ වගේ සක්කිලි බල්ලෙක්ගෙන් එහෙම වැදගත් කමත් බලාපොරාත්තු වෙන්නේ ඉයන් උඹ වගේ ගොන් වහල්ලු විතරයි!

      Delete