Wednesday, October 5, 2016

සබන් කොලේ තබා ඇරීම



කක්කා ජාතික පක්සේ නායක රනිල්තුමා සාමාන්නියෙන් ඉතා සීමිත ප්‍රමානයක් වන එතුමා ගේ ලඟම මිතුරන් සහ පාට්නර්ස් ලා හැර පක්සේ  අනෙක් අයට පෙරලා පහර දෙන, නැවත ප්‍රතිඋපකාර නොකරන, ඔවුන් ව විහිලුකාරයන් බවට පත් කොරන ගොබිලෙකු බව දන්නෝ දනිති!

ස ර ස තුමා ට වඩා සමීප කොලඹ දිස්ත්‍රික්කයේ එවකට කක්කා ජාතික පක්සේ වෙනුවෙන් දර දිය ඇද්ද, අතින් කයිට් කොරන් හරක් බලාපු මන්ජුස්‍රී අරන්ගල සහ නිරෝශන් පාදුක්ක වැනි දේසපාලුවන් ට කෝචොක් එක දමා කිසිදාක එ ජා පයට පෝස්ටරයක් වත් නොඇලවූ  හිරුනිකා ලා, පාටලී ලා සහ සන්නස්ගල ලා අප් කොලේ රනිල් තුමා ය.

මේ ලිපිය කියවන බොහෝ දෙනා නොදනිතත්, පසුගිය වසර විසිපහක පමන කාලයක් ගාමිනී අතුකෝරල තුමා ගේ කාලේ සිටම රනිල්තුමා සහ අනෙක් කක්කා ජාතික පාක්සිකයන් ගේ නීති උපදේසක වූ නිස්සන්ක නානායක්කාර තුමා ට මහජන බැණ්කු අද්යක්සක දූරයක් ගැසට් කලද එයට පත් නොකොට මන් මුලා කොලේද රනිල් තුමා ය. දන්නා අඳුරන හිත මිතුරන් අතර නිස්සන්ක තුමා අන්තිම අසරන කෝචොක් එකකට ලක් විය!

එම කෝචොක් වීමට අලුතින් ම එකතු වූයේ සිරි ලන්කා මුස්ලිම් කස්ටිය ය. සාක් සමුලු විජ්ජුම්බරයේ දී රනිල්තුමා මුස්ලිම් පකිස්තානයට කනට ගසා ඉන්දියාවට ඇල්ලීම ස ර ස තුමා මදහසකින් යුතුව බලා සිටිමි!

එසේම සොරිසේන හුටන් තුමා ට සහ රනිල්තුමාට ගෙඩි පිටින් චන්දේ දුන්නු වතු කම්කරු දමිලයන් ට ද දින ගනනාවක් වැඩි පඩි ඉල්ලා මහපාරේ සන්චාරය කොරන්න සැලැස්වීම ද රනිල්තුමා ගේ අබාග්යයට සහ මුස්පේන්තු කමට තේ සහ රබර් මිල අඩු වීම නිසා සිජ්ජ වූ දෙයකැයි ස ර ස තුමා සිතා සිටමි! 

එම කාසියේම අනිත් පැත්ත වන සදා කක්කා ජාතික පක්සෙට චන්දේ දෙන වතු සමාගම් වල ලොක්කන් ද ඇටිකෙසෙල් කෑ මරියසෙල් ලා වගේ ගොන්පාට් වීම ද නරකම නැත...

අවසාන වසයෙන් කිවයුත්තේ බෑනා වන අරුජුන් ඇලෝසියස් සහ රවී තුමා හැර සියලු කක්කා ජාතික පාක්සිකයන් හට රනිල් තුමා සබන් කොලේ තබා අරිමින් සිටනා බවකි! 

සැපද හිටන්?

24 comments:

  1. මෙන්න මෙයා දැන් දැවිල්ලයි කියනවා.
    මතක නැද්ද, අනිත් කෙනා ඇරියේ කලිසම තියෙද්දිමනෙ හිටං
    ඇරිල්ලට නම් හැමෝම එකයි බන්.

    ReplyDelete
    Replies
    1. ඒ උත්තරය වෙනුවෙන් බෑනාගේ හෙලිකොප්ටර් එකෙන් රයිඩ් එකක් ඔබට හිමි වේ!

      Delete
    2. ටැන්කු වේවා , ටැන්කු වේවා
      හැබැයි උඹත් එනවද සරසෝ, මටනම් බයයි ටිකට් එකත් එක්ක සබන් කෑල්ලක් නොමිලේ එයිද කියල
      උඹ දන්නවනේ බන් ඕකුන් එකෙක්වත් සුවර් නෑ

      Delete
  2. ඉස්සරනම් සබන් කෙසේ වෙතත් දැවිල්ලට (ඕර් දැමිල්ලට) කෙළ ටිකක් ගාගන්ට තිබ්බ. දැන් මේ යන සීන් එකේ විදිහට කටේ කෙළ ටිකත් වේලෙන්නයි හදන්නෙ.

    "දැන් එයාල වෙන කුමක් කරන්නද...??" 🎶🎶🎶🎶🤓 ඔබ හැර...🎶

    ReplyDelete
  3. සබං කොලේ තියල අරින්ඩ ගැජට් කෑල්ලක් තියනවද එයාට

    ReplyDelete
    Replies
    1. අකිල... කෝ මේ අකිල.... එයා ගෙන් තමා අහන්න ඕනේ...

      Delete
  4. මේ ඔක්කොම ඇත්තනෙ.

    ReplyDelete
    Replies
    1. :D හීන්බබා සීයට ම පෙනීයන්!

      Delete
  5. හරිම අපූරුවට කියල තියෙනව කෙටියෙන්ම. හැබැයි ඉතින් මහින්ද එක්ක තියෙන තරහ පිරිමහන්න රනිල් තුමාට කියල සබන් කොලේ තියාගෙන ඇරගන්න උනත් කැමති ගොන් බඳින කනු මේ රටේ ඉන්න්ව.

    ReplyDelete
  6. ඕක මචෝ පක්ෂ දෙකේම තියෙන මහා සක්කිලි වැඩක්. පක්ෂය වෙනුවෙන් කටු ගාගෙන ගිටි කාගෙන පුක ඉරාගන්න උන් පැත්තක ඉන්දැද්දි සිවිල් පොරවල් එක පාරටම පැනලා අර පරිප්පු කාපු උන්ගේ චෑන්ස් එකට කෙලින එක. හොඳම් උදාහරණය රෝසී සේනානායක. මහින්ද කලෙත් ඔය දේමයි. ගම් වල පවා එජාපේ උන්න පාතාලයෝ ඉස්සරහට අරගෙන සඟ වෙද ගුරු ගොයි කම්කරු පාක්ෂිකයගෙ පුකට පයින් ගැහුවා.

    පක්ෂ දෙකම කරන මහා කුප්ප වඩක්.

    ReplyDelete
  7. අපි ඉන්නව අපේ පාඩුවේ , (නේද චතූ නඟා.)

    ReplyDelete
    Replies
    1. ඇම්පයර් අපාර්ට්මෙන්ට් එකේද පාඩුවෙ ඉන්නෙ හිටන්?

      Delete
  8. පස්ස.. සොරි.. පක්ෂවලට දර දිය ඇද්දන්ට මහජන මුදල්වලින් සැලකීම අඩු කිරීම නම් හොඳ දෙයකි.
    රජ පාලනය කාලේ තම පක්ෂයේ පමණක් නොව ඕනැම පක්ෂයක දේශපාලුවෙකුට ඉල්ලුවොත් දන් දෙන ස්වභාවයක් තිබුනි. දැන් සංක්‍යාත්මකව අඩු නම් (මුදල් ගාණින් හෝ බෙනිෆිශරීස් ගාණින්) හොඳය. ඒත් මිල්ක්ෆෝල්ස්තුමාගේ උපදේසක බ්‍රිගේඩ් එකනම් තාමත් එහෙමය.

    P.S.
    Btw, එන්එන්තුමා ඒ තරම් කලාද සරාස්තුමෝ?

    ReplyDelete
    Replies
    1. නැතුව...
      දැන් මෑන්ස් ට ඩිප්‍රෙශන් ද කොහෙද...

      Delete
  9. එහෙන් මංජුශ්‍රීලා....මෙහෙන් ගාමිණි තිලකසිරිලා ඔක්කොම වෙන්නේ හෝමගමටනේ.
    පක්ෂ දෙකේදීම ඔය දෙන්නට අසාධාරනකම් වුනේ ඔය තොල්බරි වයිමා නිසා.මංජුශ්‍රීලා අසූ ගණන්වල ගාමණි ජයසූරියලා එක්ක වැඩ කරපු අය. මෙහෙම කැපිලා කැපිලා වලපල්ලට ගිය අයත් ඉන්නවා. හක්මන ශ්‍රීලනිපයේ සීනියර් කෙනෙක්වූ ඩැනි අබේවික්‍රම එහෙම කෙනෙක්. ඇත්තටම මේ වගේ අය ගැන තොරතුරු ටිකක් හොයා බැලුවොත් පේනවා නායකයාට ඕන අය තමයි උඩ එන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. දුමින්ද දිසානායක සහ අමනවීර වගේ..

      Delete
    2. කාලෙකට ඉස්සෙල්ලා චන්ද්‍රසේනලා ඩීවී උපුල්ලා වගේ නේද?

      Delete
  10. ලනක්වේ පහලකයෝ.. උන්ගේ පක්සේ, පවුලේ, ඉස්කෝලේ, පංතියේ ආගමේ කුලයේ හාලපරුවන්ත් ආණ්ඩුවේ තනතුරු වරදාන බොද හද ගන්න එක්ක නතර කොරන්නේ... මම දැක්ක අර මාතලන් ගොයියාටත් රෙඉදිලා GUNP හාල්පාරුවන්ට තනතුරු නොදුන එක...

    ලජ්ජා විය යුත්තේ දේශපාලන අනද බලයන්ගේ රැකවරණින් අනුහසින් තනතුරු මාන්න වරදන්න බලාගෙන උන්ට හෙළුවෙන් කඩේ යන ගොබිලන් ගැනයි.. උන්ට එක ඇත කට සබන් කොලේ නොමේ... පරණ කිතුල් මෝල් ගස් දෙක දෙක බන්දලා අරින්න ඕනි.

    ReplyDelete