Sunday, October 23, 2016

බෙහෙත් ගන්න ඈයොන් ට දැනුම්දීමයි....




නෝනාවරුනි, මහත්වරුනි!
ඔහෙලා කවුරුහරි දිනපතා බෙහෙත් එහෙම ගන්නවාද....? එසේනම් වාහාම ලඟම ඇති පාමසියට ගොස් අවස්ය බෙහෙත් ලබාගන්න. සවුක්කිය ඇමැතියා ගේ නව ගැසට් එකට අනුව බෙහෙත් ජාති 48ක පාලන මිලක් නියම කර ඇත. එම මිලට ගත හැකි වන බෙහෙත් වර්ග ඉතා අඩුය... තිබෙන ඒවා උනු කැවුම් ලෙස විකිනේ...

වහාම ලඟම ඇති පාමසියට ගොස් ඔබේ බෙහෙත් මිල දී ගන්න!

12 comments:

  1. සෞක්කිය ඇමතියාගේ බොරුව ගැන මම පත්තරේ ලිපි කිහිපයක්ම ලීවා

    ReplyDelete
    Replies
    1. විහුලුවට නෙවෙයි පුතා...

      දැන් අදික රුදිර පීඩනයට ගන්නා Losartan potassium බෙහෙතේ සියලු බ්‍රැන්ඩ්ස් වලින් ගැසට් පත්‍රයට අනුව පාමසියට විකිනිය හැක්කේ Saat යන බ්‍රැන්ඩ් එක පමනයි. අනෙක් බ්‍රැන්ඩ්ස් පාමසි වලින් විකිනීම නතර කර ඇත (ඒවා පාලන මිලට වැඩි නිසා)

      Delete
    2. Saat ගෙන්වන්නේ ඇමතියද

      Delete
    3. වෙලාවට මාස දෙකකට එක පාරම බෙහෙත් ගත්තේ...

      Delete
  2. තැන්ක්ස් ස්‍රා...

    ReplyDelete
  3. දැන් විනාඩි කීපයක් යනකං යාළු වෙලා හිටියේ ඖෂදවේදිනියක් එක්ක. මේ පොස්ට් එක කියෙව්වට පස්සේ මම මැසේජ් එකක් දැම්ම "සොරි පැටියො. මම සුද්දියෙක් එක්ක යාලු උනා" කියල හිටං. මොකද දැන් ඉතින් ෆාමසියක් දැම්ම කියල දියුණු වෙන්ට බෑනේ 😜😜😜

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත....
      ආදරේ දියුනුවට බාදාවක් කොර ගන්න හොඳ නැහැ නේ හිටන්!

      Delete
  4. සියලු රෝගීන්ට (සියලු රට වැසියන්ට) බුදු සරණයි, දෙවිපිහිටයි....

    ReplyDelete
  5. fantastic points altogether, you just won a new reader. What would you recommend about
    your publish that you just made a few days ago? Any positive?

    ReplyDelete