Tuesday, November 15, 2016

කාබන් ටැක්ස්!


පසුගියදා ඉදිරිපත්කොරන්නට යෙදුනු ගවපාලන ආන්ඩුවේ අයවැයේ දී අලුත් ම ටැක්ස් පොජ්ජක් හඳුන්වා දී තිබුනි. ඒ වනාහී "කාබන් ටැක්ස්" එක ය!

බොහේ දෙනා මේ කාබන් ටැක්ස් එක ගැන නොදන්නා පාටක් පෙනෙන නිසා ස ර ස තුමා ඔබ තමුන්නාන්සේලා ට ඒ ගැන තේරුම් කොරලා දෙන්න දහස් කෙලෙමු.... (මතකයි නේ අර මෙගාපොලිස් කියන්නේ ලොකු පොලීසියක් කියලා කක්කා ජාතික පක්සේ  මන්ත්‍රීතුමෙක් කියාදුන්නා....).

සරල ගමරාල සොරිසේන නිදහස් මන්දිරේ දී ජනාදිපොති දූරයට අස්සන් කොලේ රුපියල් දහයේ කාබන් පෑනකින් බව ඔහෙලාට මතක ඇතැයි සිතමි.

සරල ගමරාල සොරිසේන නිදහස් මන්දිරේ දී ජනාදිපොති දූරයට අස්සන් කොලේ රුපියල් දහයේ කාබන් පෑනකින් බව ඔහෙලාට මතක ඇතැයි සිතමි.

කාබන් බද්ද යනු එම රුපියල් දහයේ කාබන් පෑන් සඳහා පැනවෙන නව බද්දකි. 

දැනට ගනන් බලාගෙන යන පරිදි, බද්ද පැමිනිනුනාට පසුව කාබන් පෑනක මිල රුපියල් විස්සක් වන බව තතු දත් උදවිය පවසති!

23 comments:

  1. විහිළු කරන්නෙපා මෙයා...!
    ඔය රෙපටිශන් කේස් එක කේස් එකක්...සෝදුපත් කියවීමට ඉයන් තුමා පත් කරමු....!

    ReplyDelete
    Replies
    1. ඉයන් තුමාට කාබන් පෑනක් තෑගි කරමු!

      Delete
    2. එයා ලියයි සිංදු ඒකෙන්..වැඩක්වෙන්නේ නෑ මෙයා..!

      Delete
    3. එතුමා කාබන් පෑනෙන් අත්සන් කරල, නුගේගොඩ කඩේට පයින් ගිහින් සපත්තු ගත්තට(මුල් දවස වල ) දුවාලට, පුතාට හිටං රත්තරන් පෑනෙන් අත්සන් කරන්ඩ පුළුවන් කරන්ඩ ගහපු ටැක්ස් එකක් නොවැ.
      ටෙලිකොම් එකේ වැඩ කොරනා ටොය්(වෙලා ඉඳපු- දැන් තමුන්ටම ටොකු ඇන ගන්න ) යාලුවෙක් කියපු විදිහට නම් ලොකු දෝනිට දැන් රත්තරන් උඩ පිනුම් උනත් ගහතෑකි ලු.

      Delete
  2. සරස උඹට මීට වඩා යමක් නිවැරදිව පැහැදිලි කරදීමේ දැනුමක් සහ අවබෝධයක් තියෙනවා. ඒක වයසක මට තේරෙනවා. මේ ගොන් චූන්වල එල්ලෙන්නේ නැතිව හරියට ලියපන්. උඹ කරන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්න නම්, මම ආපහු ඉස්කෝලේ යන්න වෙයි. සරසයෝ හරි හමන් දෙයක් ලියපන්. කුඩුවෙන්න ගහපන් ඒක ප්‍රශ්නයක් නෙමේ.. මෙහෙම ලියන්නේ අර මරුවා වගේ උදවිය. මරුවා ලියන්නෙත් උඹමද :D

    ReplyDelete
    Replies
    1. මේ වනාහී යහපාලන ටොයියන් ගේ ආදිපත්යයට යට වී තිබුනු සින්හල බොග් අවකාසේ කිමිද "උඩ යට දිගට හරහට" හතර අතේ ගසනා අත් බෝම්බ ය.... මේ මා තෝරාගත් ලිවීම ය...

      එය කියවා ප්‍රීතිවන්න!

      Delete
    2. වැඩිය හිතන්න එපා අනේ.

      Delete
    3. එය එසේනම් මමද සතුටුවෙමි...මට ප්‍රීතිය මහරජ. මම සතුටු වෙමි. අපි වාඩිවී සීනි කමු :D

      Delete
    4. "දිගට හරහට හතර අතේ ගසනා "

      හෑ..

      Delete
    5. //මේ ගොන් චූන්වල එල්ලෙන්නේ නැතිව හරියට ලියපන්//

      අපොයි ඒම බෑ.
      පෙරේ රා තුමාගේ අදිරාජ්යවාදී කුමණ්ත්‍රන පරදවමු.
      සරාස්තුමාගේ අනන්යතාවය රැක ගනිමු.

      Delete
    6. // හෑ.. //

      //
      අපොයි ඒම බෑ.
      පෙරේ රා තුමාගේ අදිරාජ්යවාදී කුමණ්ත්‍රන පරදවමු.
      සරාස්තුමාගේ අනන්යතාවය රැක ගනිමු. //

      කඩේ යෑමට උපන්
      මා ඒ අතම ඇරපන්
      කඩචෝරු කාපන්
      එහෙම නැත්නම් ඔහේ ගහපන්!

      Delete
    7. යමක් තේරුම් කොරල දෙන්ඩ ඕනෙ ඒ ඒ පුද්ගල කාන්ඩ වල බුද්ධි මට්ටමට අනුව නොවැ. හරකෙක්ට චන්ද දීපු ලක්ශ 62 ක උගත්-වියත් ජනතාවකට යමක් තේරුම් කොරන්ඩ ඔය මට්ටමට යන්ඩ වෙනව. දුක කියන්නෙ ඒත් නොතේරෙන් කොටහකුත් ඒ අතරේ ඉන්නව

      Delete
    8. // හරකෙක්ට චන්ද දීපු ලක්ශ 62 ක උගත්-වියත් ජනතාවකට යමක් තේරුම් කොරන්ඩ ඔය මට්ටමට යන්ඩ වෙනව. //

      කෙටියෙන් කියනවානම් ඔන්න ඕකයි වුනේ හිටන්!

      Delete
  3. ලබන මාසයේදී උපන් (නැවත ඉපදීමට නොපතන්) රටේ සංචාරයකට එන බැවින් බ්ලොග් ලොවේ විනීතව හැසිරෙමි. ආණ්ඩු විරෝදී කිසිවක් නොලියමි.

    සා රස තුමා පෞද්ගලිකව මුණගැසී ලාංකීය බ්ලොග් කරණයේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමට අදහස් කොරනි (හිටන්)

    ඩාක් වෙබ් ඇසුරෙන් දැනගැනීමට ලැබුනේ තට්ට ෂර්ලොක් මගේ සීක්රට් අයිඩන්ටිටීස් ලංකාවේ ගමනා ගමන සේවය අතට පත්කළ ඇති බවකි.

    සියලු හිතවාදීන්හු මා නැරබීමට ලංකා ගමනා ගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.

    මීට

    ආතර්
    ---------
    අයි ඊ එල් ටී එස් (SL,CA,OZ)

    ReplyDelete
    Replies
    1. //
      ඩාක් වෙබ් ඇසුරෙන් දැනගැනීමට ලැබුනේ තට්ට ෂර්ලොක් මගේ සීක්රට් අයිඩන්ටිටීස් ලංකාවේ ගමනා ගමන සේවය අතට පත්කළ ඇති බවකි.
      //

      ටිලාන් ආතල් අයියේ...
      ඔයි තට්ට ශර්ලොක් හෝම්ස් වනාහී පොන්සියෙකි!
      මම වෙලාවක ඌව සිරිකොතට විකුනනවා හිටන්!

      Delete
  4. මුන් Hydro Carbon වලටත් ටැක්ස් එකක් ගහන දිනය වැඩි ඈතක නෙමෙයි හිටං...

    ReplyDelete
    Replies
    1. :D :D

      යහපාලන විරෝදීන් ට ජය වේවා හිටං...

      Delete
  5. කා බන් (බදු) කාපන් (වෙන මොනා ලියන්නද බං)

    ReplyDelete
    Replies
    1. මා බදු ගෙවන්න ම ඉපදුනෙමි!

      Delete
  6. කාබන් පුට් ප්‍රින්ට් කළුය.. කැත ය.ඒ නිසා එයට බදු ගැසිය යුතුය.ඒ බද්දෙන් තවත් බදුසහන සහිත වාහනයක් ගත හැකිය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹේ මොලේ තමයි මොලේ!

      Delete
  7. ගවපාලන ආණ්ඩුව පාලනය කරන්නේ ගවයෝ නේ බං. හිතාමතාම නිගරු කර ගන්නේ මොකටද තමුන්නහෙලා. ආචාර්ය උපාධි තියෙන වැදගත් ඇත්තෝ. :)

    ReplyDelete