Thursday, December 8, 2016

ගෝටා මහත්තයා හා මහින්ද මහත්තයා සමග සමහර රටගිය ඇත්තන්ගේ ඇති වෛරය






ලන්කාවෙ ඉපදිලා පිට රටවල් වල ගිහින් ජීවත්වෙන සමහර උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි නැති කොලා....


මතක ද ඒ කාලේ සමහර රට ගිහින් ආපු කස්ටිය ගේ පොර ටෝක් හිටන්?


අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ...



මෙහෙ වගේ ද එහෙ... ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ...



ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු..



මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ...



දැන් ඉතින් ඕවා කාට කියන්නද.. මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද හිටන්?



අනේ පින්වතුනි ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි එක්ක වෛර බැන්දා නේ...




ඒකට රනිල් තුමයි හිටන්තුමයි...



පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදතා... 



දැන් ඉතින් අපේ රට ගිය ඇඹිඉටිල්ලන් මීයන් ට හරි සන්තෝසයි... ඒකනේ මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි නරකායි, හැබැයි රනිල් තුමයි හුටමයි හොඳායි කියලා කියන්නේ......



බැරිවෙලාවත් පිට රට පදින්චි වෙලා  හිටියා කියලා සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමේ කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනවැයි? 



ගෝටා මහත්තයාටයි මහින්ද මහත්තයාටයි බැන්නට මේ සමහර  රට ගිය හාදයන් ට ලන්කාවේ පුරුදු අත හරින්න බෑ... මතකයි නේ මලගෙවල් මගුල් ගෙවල් වල බලෙන් ම කතා පවත්වන සැට් එක....?



මේ හාල්පාරු වහන්සේලා එහෙ ගිහිනුත් කොරන්නේ සින්හල සන්ගමේ රැස්වීමෙ දී හිටගෙන විහිලු කොරන එක පමනයි නේ හිටන්? 



සමහරක් ඔයි සින්හල සන්ගම් අටවා ගන්නෙම ඒ රටවල ආන්ඩුවෙන් මයිනෝරිටි සන්ස්කෘතීන් දියුනුවට වෙන් කොරනා ග්‍රාන්ට් එක කඩාගන්නමයි නේ.... දන්නවනේ ගෙදර ගෑනියි මිනිහයි සන්ගමේ සබාපති හා ලේකම්... ඒ වැනි සන්ගම් කීපයක් ම එකම් පවුලේ අතඩන්ගුවේ තියෙනවනේ හිටන්! අපොයි එපා කියලා අත හැරලා දාලා ගිය සින්හ්ලේ විකුනන් කන්නේ එහෙමයි හිටන්!





ඒකට අපි... ඉස්කෝලෙන් විස්ස විජ්ජාලෙන් එලියට ගියාට පස්සෙ සින්හල සන්ගමේ කතා කොරන්නවත් කතා අහන්නවත් යනවද හිටන්?

61 comments:

  1. Superb Article Mr. Sarasa,

    I had to agree with you on this & this article has cleared number of doubts which I had for a long time. Well written !

    I wish you all the best & further research should be done on this subject.

    ReplyDelete
  2. Sa rasa

    +++++++++++++++++++++++++++++++++++++++++++++++

    සහතික ඇත්ත !

    තමන් ජීවත් වෙන රටේ පිටගම් කාරයෝ වෙලා, දාලා ගිය උපන් රටේ ආන්ඩු පෙරලන්න මුන් ට තියෙන උවමනාව අප්පා.....!!

    ReplyDelete
    Replies
    1. අර රනිල්තුමා වගේ අපිට කොරන්න මේ උන්දැලාට පුදුමාකාර අමාරුවක් නේ තියෙන්නේ අෆ්ෆා!

      Delete
  3. අම්මප සාරස මටත් කියන්න තියෙන්නෙ නොදකින් කාලක්ණ්ණි කල්ලතෝනි දෙබිඩ්ඩෝ කියල තමයි.

    කිසිම කමකට නැති ඔයවගේ පාහර අවජාතක සක්කිලි නපුංසකයෝ මෙහෙන් ගියානම් ගියාට පස්සෙ ආපහු මේ රටේ දේවල ගැන කට පුක අරින්නේ නැතුව ඉන්න රටේ වැඩක් බලාගෙන හිටපියව් කෝ අපිට පව් නොදී.

    ඉතින් ඔය කියන මල පෙරේත හැත්තට ඔච්චරටම _කේ අමාරුව නම් මෙහෙ ඇවිත් දේශපාලනය කරලා පාර්ලිමේන්තු ගිහින් බැරිනම් ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවාගෙන වැඩ කරපල්ලකෝ රටට, ජනතාවට.

    අවුරුද්දකට දෙකකට වතාවක් නිවාඩුවකට පමණක් ඇවිත් කාගෙහරි නෑදෑයෙක්ගෙ ගෙදර ලැගල උන්ටත් හෙන ඇණයක් වෙන අපත කල්ලතෝනින්ට ඉඳල හිටල ඇවිත් අහිංසකයින්ට ලොකු ලයින් දාන්නම ප්ලෑන් කරල එන රටක් හදන්න මුන්ට තියෙන අහවල් එකේ අමාරුවක්, නොදකින් අමු ගොබ්බ හැත්ත. හැඳි ගෑවිලාම පලයව් ඔය බක පණ්ඩිත කාලකණ්ණි අවජාතක රැල.

    ReplyDelete
    Replies
    1. තමන් දාලා ගිය රටට හරියනවට තියෙන ඊරිස්යාව හිටන්!

      Delete
  4. මම ඉන්න සිටි එකේනම් ලංකාවෙ උන් දෙන්නයි ඉන්නෙ.
    අපි අවුරුදු උත්සවයකුත් කොරනවා. දෙන්න කඹ අදිනවා, කොට්ට ගහනවා.
    ඒක නෙවි අර "ඇඹිඉටිල්ල" කියන එකේ තෙරුම ඇට්ටිම්බ ද?

    ReplyDelete
    Replies
    1. ඇඹිටිල්ලා කියන්නේ ඉතාම කුඩා කියන එකනේ හිටන්!

      Delete
  5. අනේ මට බනින එක නවත්තන්නකො, දැන් මදිද අෆ්ෆා
    - සීනුවර තට්ටයා

    ReplyDelete
    Replies
    1. ඔහේ දැන් ශර්ලොක් හෝම්ස් ජොබ් එක කොරන්න නැත්ද හිටන්?

      Delete
    2. අනේ ගූරසෝ, රසිකට අරින්න පුළුවන් නම් ඊට වැඩිය ආතල් එකක් උඹට නෑ නේද? ඔයිට වැඩිය හොඳ නැද්ද උඹත් හොඳ බ්ලොග් එකක් ලිව්වනම් මරාගේ වහලුන් නොවන අයටත් කියවන්න පුළුවන්. උඹේ රසිකට තියන ඉරිසියාව නිසා උඹ පැලිලා මැරෙයි කවදාහරි.

      Delete
    3. Anonymous December 9, 2016 at 5:43 AM

      සිනුවර වසන මනපහත් අධම කාලකණ්ණි මෝල් වහන්සේ මචන්

      ඉතින් අපි වගේ ඇනෝ ආවෙ මොකෝ බන් ඔන්න ඔහෙ ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් කියල දැම්මනම් ඉවරනෙ? එහෙනම් සාරසා උණත් නාහ ඉන්නෙකක් නැහැ. ඇයි බයද?

      Delete
    4. // Anonymous December 9, 2016 at 5:43 AM //

      සාදාරන ඇනෝ තුමෙක් ලස්සනට උත්තර දුන්න නේද හිටන්?

      Delete
    5. Anonymous December 9, 2016 at 5:43 AM

      ඔහේ ඔහේ වගේ උන්ව පත් කර ගන්නවා සිනුවරට, අපි අපිට ගැලපෙන උන් මෙහාට පත් කර ගන්නම්.

      අපි සිනුවර එන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ තමුසෙලා සිනුවර හෝ අජ්ජ ඉන්න රටේ ඌ පත් කර ගන්න එවුන්ගේ පැටිකිරි හොයන්න.

      දෙකට දේවාලේ නැති ඔහේලා වගේ නපුංසකයෝ මෙහෙන් ගියානම් ගියාට පස්සෙ ආපහු මේ රටේ දේවල ගැන පුක අරින්නේ නැතුව ඉන්න පුරුදු වෙනවලා,

      ඔච්චර අමාරු නම් මෙහෙ ඇවිත් දේශපාලනය කරලා පාර්ලිමේන්තු ගිහින් වැඩ කරනවලා රටට, ජනතාවට.

      අවුරුද්දකට දෙකකට වතාවක් නිවාඩුවකට පමණක් එන රටක් හදන්න මුන්ට තියෙන අමාරුවක්, ගොබ්බ හැත්ත

      Delete
    6. සුමනයෙක් (කඩවත ලි බඩු කඩයක් නම් තිබුණා ඒ කාලේ ජයසුමන කියලා) ඔය රසිකයට _කේ ඇරියලු පොඩි කාලේ. ඒකයි මූ ඒ සබ්ජෙට් එකත් පුරුදු වෙලා තියෙන්නේ.

      Delete
  6. අම්මප සා රස තුමෝ..!! 2016 අවුරුද්දේ මම කියවපු හොඳම පොස්ට් එක මේක බං.

    ඔන්න ඔය වගේ ප්‍රශ්න කෝටියක් මටත් තියෙන නිසා තමයි හිටං මම තුමා බෞද්ද පන්සල් සංචාර පොත් සල්පිල් සිංහල සංගම් සිංහල කිසිම දෙයකට සම්බන්ද නොවෙන්නෙ.

    ඕවට එන්නෙම ලංකාවේ බුද්දීමත්ම කොටස නිසා ඒ වගේ ස්ථානවල කෙරෙන්නෙම දේශපාලන අර්ථ දැක්වීම්.

    හැබැයි උං එකෙක්වත් දිත්ව පුරවැසිකම් අරගෙනත් නැහැ චන්දෙ දාන්න ලංකාවට යන්නෙත් නැහැ. මුං ආණ්ඩු පෙරලන්නේ පන්සලේදියි සමිතියේදියි ෆේස් පුක් එකෙනුයි.

    හැබැයි මගේ ආශ්‍රයක් නැති නෑදෑයෙක් ලංකාවේ පුරවැසිකම ගත්ත. මොකද වයසට ගිහිං ළමයි සලකන්නෙත් නැති නිසා ලංකාවට ගිහිං නොමිලේ අනිත් නදයින්ගෙන් සැලකිලි ගන්ට පුළුවන් නිසා.

    හැබැයි ඉතිං ඒ මනුස්සයො කියල තියෙන විදිහට යුරෝපෙ ඉඳල තියෙන්නෙ අතට පයට වැඩ කාරයො එක්ක ලොකු වලව්වක ලු. ලංකාවේ සමිති වල ලොකු පොස්ට් තිබ්බ අයලු.

    හෙහ් හෙහ් සාරස තුමෝ. මමනං චන්ද්‍රිකා නෝනට මගේ පලවෙනි චන්දය දුන්නට පස්සෙනම් චන්දයක් දීලත් නැහැ හැබැයි ලංකාවේ දේශපාලනයෙන් පික්ෂු පීකුදු ආතල් එකක් ගන්නව.

    අඩෝ සිරා පොස්ට් එක බං. පෙනහළු දෙක හිනා වෙලා වැඩි කමටම රිදෙනව හිටං 😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ඔහේට කියන්න ආතල් අයියේ..මම මේ හිටගෙන විහිලු කතා කියන්න පුරුදු වෙනවා හිටන්!

      Delete
  7. මං හිතුව මෙහෙම එකක් වෙයි කියල

    ReplyDelete
    Replies
    1. වික්ටර් ලොක්කා පත්තරේ ස්වාදීනත්වය රකින්ඩ කියල ජහ-මනයගෙන් එකතු කර ගත්තු සල්ලි වලින් ලක්ශ 50 ක් තමුන්ගෙ පොකට් එකට ඩා ගනියි කියල කලිනෙ හිතුනෙ නැද්ද ?
      ජොනියව හිරේ දැම්මෙ සතොසෙන් ලක්ස 50 ක බඩු නයට අරන් ගං වතුරෙන් අනාත වෙච්චි මිනිස්සුන්ට බෙදල, පස්සෙ ලක්ශ 50 ණය ගෙව්ව කියල

      https://www.colombotelegraph.com/index.php/president-and-pm-quash-investigation-into-ravaya-gate/

      Delete
    2. ඇයි බොරුද?

      Delete
  8. ඇත්තටම මේ හිටගෙන විහිලු කතා කියන අයිය වැනි විදෙස් ගතවූ බොහෝ අය ලංකාවට ණය ප්‍රමාණය ලක්ෂ පහට වඩා බොහෝ වැඩිය. ලංකාවේ හෙට උපදින දරුවන් පවා ලක්ෂ හතරකට වඩා විදෙස් ණය කාරයන්වීමට ඔබද යම් තරමකින් හෝ හේතු වේ. අවංකව හිතන්න ඔය වැන්නවුන් මවුබිමට ලක්ෂ 10ක් දුන්නත් ණය නොගෙවේ.

    ලක්මවට xකන දරුවෙක් නොවී ලක්මවට මවට ආදරය කරන දරුවෙක් වන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමයි.. කතාව ඇත්ත!

      Delete
  9. ලංකාවෙත් නොකරමි
    පිටරට ගියොත් කොහෙත්ම නොකරමි. ඒවායේ කොරන්න දේවල් වෙන බොහෝ ඇත

    ReplyDelete
    Replies
    1. අනේ මේ පොහොට්ටු පිස්සු ආතා නේද,

      තමුන්නැහේ ඔය කියන්නෙ කටින් ද නැත්නම් අහවල් තැනින් ද? තමුන්නැහේ ඉස්සෙල්ල ඔය හැදිල තියෙන පොහොට්ටු _කේ අමාරුවට බෙහෙත් අරන් හිටිය නම්? පල් හොර බැරිසිලයි නාකි හම්පඩ ජී.එල්. මුත්තයි එක්ක තමුන්නැහෙත් පොහොට්ටුවක ගැට ගහල පුම්බල උඩ අරින්න තියෙන්නෙ.

      Delete
    2. ඇද්ද ප්‍රා අහ ගත්ත... හෙහ් හෙහ්... ;)

      Delete
    3. පොහොට්ටාචාර්යතුමා ජනාදිපති කිරීමේ වියායාමය අපි වැනි සීරියස් අය කිසිදිනක අත් නොහරිමු. එතුමා පත්වී ජාතිය අමතා කරන දේසන ඇසීමට කොට්ට මෙට්ට ලෑස්ති කරගෙන සැදී පැහැදී සිටිමු.

      Delete
    4. එතුමා පමණක් නොව මිල්ක්ෆෝල්ස්, පර්ල්චෙට්ටි, ෆීල්ඩ්විලේජ් වැනි සීරියස් ප්‍රාඤ්ඤයන් ගේ අනුගාමිකයන්ද වෙමු.

      ප. ලි. අපි කොයිතරම් සීරියස් ප්‍රාඤ්ඤයන්ද කියතහොත් අයිරනි හා සාකැසම් ගැන අහලාවත් නැත

      Delete
    5. ඇත්තටම පව් කියල හිතෙනව ඔබ වැනි අසරණයන් ගැන. කරුණාකර ලංකාවේ දේශපාලන තත්වය ගැන හරියට අධ්‍යනය කරන්න ඔය වගේ අඳබාල බොලඳ මරිමෝඩ කතා කියන්න කලින්.

      ඔය පොහොට්ටු විගඩම මරා කල්ලිය තාවකාලිකව අටවා ගත්තු එකක්. මොකද මෛත්‍රී ඇතුළු පිරිස රාජ්‍ය බලයයි මරාලගෙ පෙර වැරදියි දඩමීමා කරගෙන නිදහස් පක්ෂෙ හයිජැක් කරපු නිසා විපක්ෂ බලවේගයටත් පක්ෂයක් තියෙන්න ඕනෙ නිසාත් පළාත් පාලන ඡන්දෙට තමන්ගෙ අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්න පක්ෂයක් නැති නිසාත් ඇතිකරගත්ත අටමගලයක්. ඕකෙන් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලන්න කිසිම අව්ශ්‍යතාවක් නැහැ. බොහෝ දුරට 2020 ත් පොදු අපේක්ෂකයෙක් ඒවි, රනිල්-මෛත්‍රී ප්‍රමුඛ අන්ත දූෂිත යහපාලන රෙජීමයට විරුද්ධව.

      පොහොට්ටු පක්ෂය හදන්න තිබ්බෙ 2015 අගෝස්තු වල, නමුත් සමහර විට මීට වඩා වෙනස් අලුත් පක්ෂ සංධානයක් හැදෙයි මහ මැතිවරණය කලින් තිබ්බොත්.

      Delete
    6. Anonymous December 9, 2016 at 3:45 AM

      ඔය මෝඩ පිස්සු වාහේට කියන්න ගිහින් උබේ කාලෙ අපරාදෙ ඕයි. මුන්ට කියල දෙනවට වඩා හොඳයි අර සිනුවර ඉන්න කාලකණ්ණි තට්ට අවජාතක බල්ලාගේ මෙලෝ රහක් නැති විගඩමේ පල්හෑලි බලනව. හිනා යන්නෙ නැති අමු ගොං මෝඩ කතා කියලා සාකැස්ම් ලු, අයිරනි ලු. ශික්. ආච්චිගෙ ඇටේ සාකැස්ම් තමයි.

      Delete
    7. ඇද්ද ප්‍රා අහ ගත්ත... හෙහ් හෙහ්... ;)

      Delete
    8. ++++++++++
      Sarcasm is the best protection from fools

      Delete
    9. Actually it is getting to be a secret language here. Using sarcasm is as good as writing in code among people who are totally unaware of and immune to subtle humour.
      Actually, I am beginning to understand how much of enjoyment Sarasa derives from baiting serious people.

      P.s. are there really people who believe that anyone has taken pohottuwa seriously???? I thoroughly enjoyed ano taking pains to explain political reality to me!

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. ++++++++++
      Sarcasm is the best protection from fools

      Delete
    13. ට්‍රේඩ් සීක්‍රට්ස් හෙලිකිරීම ගැන ඔහෙව යවනවා හිටන්!

      Delete
    14. ට්‍රේඩ් සීක්‍රට්ස් හෙලිකිරීම ගැන ඔහෙව FCID යවනවා හිටන්!

      Delete
  10. හුටා නෙලලා නේද හතර වටේටම... ඇරසෝලෝ... අජිනොමොටෝ..

    අජියා ස රස තුමාට සම්මාණයක් දෙන එකක් නෑ ජීවීතේට...

    ReplyDelete
    Replies
    1. මාත මචෝ,

      මතකද ඔහොම රට ගිහින් ඉන්න එක මල පෙරේතයෙක් ඩුවල් සිටිසන්ශිප් ෆී එක වැඩිකළා කියල තප්පු ලෑව. නොදකින්. උඹ නම් නියමෙට කමෙන්ට් එකකින් දීල තිබ්බ ඔය කාලකණ්ණින්ගෙ හෙළුව එළි කරල.

      රට ගියා නම් එහේ සිස්ටම් එකට සෙට් වෙලා ඒ විදිහට ඉන්න ඕනෙ. මුන්ගෙ බොරු හිල විතරයි අපතයෝ.

      Delete
    2. //අජියා ස රස තුමාට සම්මාණයක් දෙන එකක් නෑ ජීවීතේට... //
      ශ් ශ්...
      කාටවත් කියන්න එපා හිටන්.. ගිය පාර සම්මානයක් දුන්නෙ නැතිතරහ පිරිමහන්න තමා මේක ලිවුවෙ හිටන්!

      Delete
    3. මාතලන්
      /// අජියා ස රස තුමාට සම්මාණයක් දෙන එකක් නෑ ජීවීතේට...///
      අපට සිරි අජියා අයි සම්මාන දෙන්න යනවද මේ පාරවත් බජට් ගැජට් එක පෙන්වයිද .....නැතිනම් කොකා පෙන්වයිද .
      අජී අයියා වාන්ග අයියා වාන්ග ....

      Delete
    4. අජියා සම්මාන දෙන්න එනවා නම් එතුමා ගේ ගුවන් ටිකැට්ටුව මෙවර සරස තුමා විසින් ඉස්පොන්සර් කොරනු ලැබේ!

      Delete
  11. කසාද ගෑනි දෙන ආතල් මදි කියල දමලා ගහලා වෙන ගෑණියෙක් එක්ක පැනල ගිය එකෙක් හිටපු කසාද ගෑණිගේ අහවල් එක ගැන වොරි වෙනවා වගේ වැඩක් අෆ්ෆා මේක...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++

      Delete
    2. අනේද කියන්නේ හිටන්?

      Delete
  12. ඇත්තටම සාරස හොඳ මාතෘකාවක් යටතේ ලියවුණු වැදගත් පෝස්ට් එකක්.

    ලංකාවෙ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තානම් ඒ ගාන ආපහු ගෙවලා යන තූත්තුකුඩියක මකබෑවිලා යන්න ඕනෙ. ගිහිල්ලා ඒ රටේ කල්චර් එකට ඉන්ටිග්‍රේට් වෙලා ඉන්න ඕනෙ මෙහෙ ඉන්න අපිට බොරුවට නයි ටෝක් දෙන්න ඇවිත් කිච වෙන්නෙ නැතුව.

    එහෙදි කොච්චර කලත් තුන්වන පංතියේ සැලකීමක් තමයි ලැබෙන්නේ. කිසිම රෙකොග්නිෂන් නැහැ. ‍Yet another person only. (Sometimes fucking Indian/ Asian freak). ඒ නිසා ඒ හීනමානය වහගන්න මේ රටේ සංස්කෘතියටයි, සිරිත් විරිත් වලටයි, දේශපාලනේටයි යි, අරකටයි මේකටයි ඕනේ එපා හැම ලබ්බකටම හොට දාල බක පණ්ඩිත අදහස් දාලා පොර වෙන්න හදනවා. ගියා නම් ගිහින් එහෙ හිටුකො අපිට _කේ හිල ලොකු කර කර පෙන්නන්නෙ නැතිව මල පෙරේතයෝ.

    ReplyDelete
  13. ඇත්තටම සාරස හොඳ මාතෘකාවක් යටතේ ලියවුණු වැදගත් පෝස්ට් එකක්.

    ලංකාවෙ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තානම් ඒ ගාන ආපහු ගෙවලා යන තූත්තුකුඩියක මකබෑවිලා යන්න ඕනෙ. ගිහිල්ලා ඒ රටේ කල්චර් එකට ඉන්ටිග්‍රේට් වෙලා ඉන්න ඕනෙ මෙහෙ ඉන්න අපිට බොරුවට නයි ටෝක් දෙන්න ඇවිත් කිච වෙන්නෙ නැතුව.

    එහෙදි කොච්චර කලත් තුන්වන පංතියේ සැලකීමක් තමයි ලැබෙන්නේ. කිසිම රෙකොග්නිෂන් නැහැ. ‍Yet another person only. (Sometimes fucking Indian/ Asian freak). ඒ නිසා ඒ හීනමානය වහගන්න මේ රටේ සංස්කෘතියටයි, සිරිත් විරිත් වලටයි, දේශපාලනේටයි යි, අරකටයි මේකටයි ඕනේ එපා හැම ලබ්බකටම හොට දාල බක පණ්ඩිත අදහස් දාලා පොර වෙන්න හදනවා. ගියා නම් ගිහින් එහෙ හිටුකො අපිට _කේ හිල ලොකු කර කර පෙන්නන්නෙ නැතිව මල පෙරේතයෝ.

    ReplyDelete
  14. ඇත්තටම සාරස හොඳ මාතෘකාවක් යටතේ ලියවුණු වැදගත් පෝස්ට් එකක්.

    ලංකාවෙ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තානම් ඒ ගාන ආපහු ගෙවලා යන තූත්තුකුඩියක මකබෑවිලා යන්න ඕනෙ. ගිහිල්ලා ඒ රටේ කල්චර් එකට ඉන්ටිග්‍රේට් වෙලා ඉන්න ඕනෙ මෙහෙ ඉන්න අපිට බොරුවට නයි ටෝක් දෙන්න ඇවිත් කිච වෙන්නෙ නැතුව.

    එහෙදි කොච්චර කලත් තුන්වන පංතියේ සැලකීමක් තමයි ලැබෙන්නේ. කිසිම රෙකොග්නිෂන් නැහැ. ‍Yet another person only. (Sometimes fucking Indian/ Asian freak). ඒ නිසා ඒ හීනමානය වහගන්න මේ රටේ සංස්කෘතියටයි, සිරිත් විරිත් වලටයි, දේශපාලනේටයි යි, අරකටයි මේකටයි ඕනේ එපා හැම ලබ්බකටම හොට දාල බක පණ්ඩිත අදහස් දාලා පොර වෙන්න හදනවා. ගියා නම් ගිහින් එහෙ හිටුකො අපිට _කේ හිල ලොකු කර කර පෙන්නන්නෙ නැතිව මල පෙරේතයෝ.

    ReplyDelete
  15. මෙහෙම බනින බවක් දන්නවා නම් ජීවිතේට රට යන්නේ නැහැ. මොනවා කරන්නද බං නැති බැරි කමට රට ආවා කියලා කට අරින්නත් එපා කියලද කියන්නේ. රට බාරයි තොපිට පුතේ. තොපිට ගිය රට..

    ReplyDelete
    Replies
    1. අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්න එපා අරූ සීයේ... ඔහෙට නෙවෙයි කෝචොක් දැම්මෙ.. සත්තයි හිටන්!

      Delete
    2. Aruna Perera

      රට යන එක නෙවෙයි පුරස්නේ, රට ගිහින් වුණත් ඒ රටේ සිස්ටම් එකට ඇඩප්ට් වෙලා තමන් උපන් රටට ඇත්තටම ආදරෙන් අව්‍යාජව නිහඬ සේවයක් කරන මිනිස්සු ඕනෙ තරම්. රට ගියපු පලියට තමුන් ඒ රටේ හෙන ලොකු පොරවල් කියාගෙන බොරු කයිවාරු ගගහ ලංකාවත් මෙහ ඉන්න මිනිස්සුත් පහත් කරල දැන් ඉන්න රටට ආවඩන ගමන් බ්ලොග් වල බොරු පොයිය දදා නිවාඩුවට ඇවිත්

      "හප්පෝ මේ කබල් රටේ තියෙන්නේ මොන රෙද්දවල් ද? ඒකට අපි ඉන්න රටේ, පුහ්, බලන්න එපායැ, මේ මොන නරකාදියක් ද අපි ඉන්න දිව්‍ය ලෝක එක්ක බලත්දි"

      කියන ඇටිටියුඩ් එකෙන් ලොකු එක දෙන නපුංසකයින්ට අදාලයි, එහෙම නැති අව්‍යාජ මිනිසුන්ට අදාල නොවේ.

      Delete
    3. // AnonymousDecember 9, 2016 at 6:03 AM //

      ++++++++++++++
      ජයවේවා!

      Delete
  16. ස රස

    මිනිස්සු කැමතිනෑ කැප කිරීම් කරන්න. ඒ දේ කරවන්න පුලුවන් තමන් ගැන නොහිත රට ගැන හිතන සොඳුරු ඒකාධිපතියෙක්..... හැබෑ නොවන ලස්සනම ලස්ලන හීනයක් විතරයි. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කියුවම හිතුවෙ කවදහරි දවසක ලංකාව සංවර්ධිත රටක් කියලා කියලා කියන්න පුලුවන් වෙයි කියලා. ඒත් දැන් තේරෙනව ලංකාව මේයන විදියට කිසිදා සංවර්ධනය නොවන රටක් කියලා.

    ගේමට බහින එකාට තමන්ගෙ අනාගතේ ගැන බය හිතෙන නිසයි ඔය. බලපං දැං මොනවා කිව්වත් රට වෙනුවෙන් කියලා දෙයක් කරන්නෙ නැති ගානට රට වැසියගෙ මොරාල් එක බස්සලා තියෙන්නෙ. ඒක හදනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. රට හදමු අපි හැදෙමු හිටන්!

      Delete
  17. අනේ සරසෝ හැම රට ගිය එකාම එක ගොඩට දාන්න එපා බන්! එතකොට යුද්ධෙකලේ කොටින්ගේ වෙපන්ස් කොළඹට ගෙනාවේ රට හිටිය එවුන්ද? ලංකාවේ හිටපු එවුන්ද?

    එකනෙමේ මම කියන්න අවේ, ඉස්සර කව්ද කොමෙන්ට් එකක් දාල තිබ්බ "... මොනවා වුණත් යහපලනයේදී ලංකාවේ කුඩු කිලෝ ගණන් අල්ලනේ නැත, මිනිස්සු උස්සනේ නැත..." කියල. ඇත්ත තමයි දැන් අල්ලනේ කොකේන්නේ ඒවත් ටොන් ගණන් වලින්! එවගේමේ දවසට තුන හතරක් නාදුනන මල සිරුරු හමුවෙනවා. ඉස්සර ඒවා උනහම ඒවා නිකම්ම ලොක්කෙක්ගේ ගිණුමට බැරවෙලා ඉවරයි. දැන් ඒවා පාතාලයට! අනේද කියන්නේ!

    ReplyDelete
  18. පව් අප්පා, ඔය හිටං කොමඩි කාරයට පොඩි සපෝට් එකක් දෙන්ඩ.
    පැන්සොන් ගියාට පස්සේ එයාට කොරන්ඩ දේකුත් තියෙන්ඩ එපෑය.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක නොහිතුනාම නෙවෙයි හිටන්!!

      Delete
  19. දැන් තමයි තේරුනේ මේ ඩයස්පෝරාවො, පිට රට ඉන්න එව්වො ඇයි මහින්ද මහත්තයා එක්කයි, ගෝඨාභය මහත්තයා එක්කයි මෙච්චර තරහ කියලා. එක අතකට පිට රට ඉන්න උනුත් අර යුද්දෙ කාලේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රෙද්ශවල හිටපු උන්වගේ.

    ReplyDelete