Wednesday, March 1, 2017

සන්වේගයෙන් දැනුම්දීමයි!



ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් යෝජිත නව අය වැය ( අය වැය කියන්නේ තට්ට අජියලා නොදෙනා එක ය! ) ලේඛනයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ එක්සත් ජනපද ආධාර ආයතනයට (USAID) වාර්ශිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන 50.1 පමන මුදල 37% ප්‍රතිශතයකින් කපා හැර ඇති බව සරස තුමා දන්වන්නේ සන්වේගයෙනි.

ඇමෙරිකා එක්සත් ජනපදයට අකමැති රාජ්‍ය නායකයන් ව පන්නා දමා රෙජීම් චේන්ජ් කොරන්න යොදාගත් එම ඩොලර් බිලියන 50.1 මුදල ට තට්ටු වීම නිසා අමෙරිකන් ගැති රාජ්‍ය නොවන සන්විදාන වලට හොම්බෙන් යන්න සිදුවීම ඉර හඳ සේ විස්වාසය. 


මීටත් වඩා කණගාටුදායක කතාව වන්නේ අමෙරිකා එක්සත් ජනපදය මගින් එක්සත් ජාතීන් ට ප්‍රදානය කරනු ලබන මුදල් ද 40% ක ප්‍රතිශතයකින් කපා දමනු ලැබීමය... (සමහර විට UNDP සල්ලි ලී කෑලි බෙදනා හොර සම්මාන වලට දීලා මාට්ටු වුනු නිසා වෙන්න පුලුවන..)

මෙම අරමුදල් කපාහැරීම නිසා ශ්‍රී ලන්කා වි‍යවස්තා මන්ඩලේ වැඩවාසය කරනා පවුල් ගහේ මුදුන් මුලක් වූ සර්වෝදය නායක ආරියරත්න ගේ පටන් කලින් ජවිපෙ දැන් එජාප සිරිකොත හැලි වලන් සෝදන ලියන අප්පුලා හරහා සින්හල බ්ලොග් ලියන්නන් මුරුන්ගා අත්තේ තබා ලීකෑලි සම්මාන දී ගාන කපාගෙන අනුන් ගේ මුදලින් ලන්කාවට ඇවිත් තරු පන්තියේ හෝටල වල නිවාඩු ගත කරනා ඇල්බට් අන්කල් ලා තෙක් හැම දෙනාටම සෙනසුරු අපලයක් ලබනා බව පෙනේ.

 සිරිකොත ආශ්‍රිතව ගෘහ කර්මාන්ත වල යෙදෙනා එම කලින් ජවිපෙ දැන් එජාප සිරිකොත හැලි වලන් සෝදන ලියන අප්පුලා සහ අනුන් ගේ මුදලින් නිවාඩුවට ලන්කාවට කඩා පාත් වී ලී කැබලි බෙදනා ඇල්බට් අන්කල් ලා ට උපකාරයක් වශයෙන් සරස තුමා මේ ඔත්තුව දෙන්න කැමති ය. එනම් පෙර්පෙචුවල් ට්‍රෙශරීස් මාධ්ය ජාලය කුලියට ලියන්නන්, හැලි වලන් සෝදන්නන් හයර් කරනා බව ය. තම දැලිගෑවුනු නම සුදු කිරීමට සම්මාන ලී කෑලි වලටත් මුදල් දෙන්න ඒගොල්ලෝ සූදානම් ය.

අයදුම්පතක් දැම්මොත් නරකද හිටන්?

70 comments:

  1. අඩෝ, දවසකට ආලෝක වර්ෂ සිය ගනන් ඈත (දවල්) තාරකා දිහා බලන අපිට ඔය මයිල් හොයාගන්න එක කජ්ජක් නෙවෙයිඩෝ.
    -මීට දවල් තාරකා විද්‍යාඥ A.M හරමානිස්

    ReplyDelete
    Replies
    1. ආලෝක වර්ශ දෙකට නවලා ගහගන්න අහවල් එකේ හරමානිස්!

      ඔන්න ඕකයි උත්තරේ ගරු ඇනෝ තුමනි!

      Delete
  2. තෑන්ක්ස්... දාන්න ඕන බලන්න...

    ReplyDelete
    Replies
    1. පෙර්පෙචුවල් මාධ්ය ජාලෙදී මාව හම්බුවුනොත් නොදැක්කා වගේ ඉන්න ඕනේ හරිද හිටන්!

      Delete
    2. I thought that this Maathan fella has been working for the croocked unp media wing for ages.

      Delete
    3. :D

      See Mr Mathalan, your reputation precedes you!

      Delete
  3. හැබෑටම සම්මානයක් කියන්නෙ ලී කෑල්ලක් විතරමද එතකොට.
    හයියෝ එයා මයිල්

    ReplyDelete
  4. අම්මටහුඩු මේකත් මරු චෑන්ස් එක. අදම දාන්ඩෝනෙ ඇප්ලිකේශන් එකක්.

    ReplyDelete
    Replies
    1. හරිගියොතින් ගොඩේ ගොඩ හිටන්!

      Delete
  5. සිරිපාල හෙට්ටිආරච්චිMarch 1, 2017 at 9:40 PM

    අ(ති)ගරු, (කම්මල්)ආචාර්ය, කාලා- නිදි(යගන්නෙ නැතිව බූරු කතා කියන) , (නො)දත් ජොස්තර ස රස තුමනි?

    සල්ලි හම්බවෙනවනං වැසකිලියක් හරි කඩාගෙන කන්න එවරෙඩි පිට ඉන්න ඔබතුමාටත් ඉතිං පර්පචුවල් ට්‍රෙශරීස් මාධ්ය ජාලයේ කුලියට ලියන්න නියම චෑංස් එක. ඇයි කලින් එකඟතාවයකටත් ආවා කිව්වා නේද?

    මතක් කරලා අර ඔබතුමාගේ කිලිටි රෙදිටික හෝදන කුදලාගෙන ගිය ගමේ බන් උදලානන්ගෙ සීවී එකකතුත් ඇලොසියස් කාරයට දෙන්න ඔබතුමාගේ රෙකමදාරුවත් එක්කම. උදව්වට රිටර්න් උදව්වකුත් කරන්න එපායැ.. නැද්ද හා

    ReplyDelete
    Replies
    1. // සල්ලි හම්බවෙනවනං වැසකිලියක් හරි කඩාගෙන කන්න එවරෙඩි පිට ඉන්න ඔබතුමාටත් ඉතිං පර්පචුවල් ට්‍රෙශරීස් මාධ්ය ජාලයේ කුලියට ලියන්න නියම චෑංස් එක. ඇයි කලින් එකඟතාවයකටත් ආවා කිව්වා නේද? //

      මම තුමා සුමාන දෙක තුනක හිටන් එහෙ වැඩ... මානව සම්පත් අන්සේ... ඒකනේ මේ දන්න කියන කස්ටියට රැකියා ඉල්ලුම්පත් දාන්න කියලා දැනුම් දුන්නේ හිටන් ගරුසිරිපාල තුමෝ....

      පශු සම්පත් අන්සේ වේකන්සියක් ආවොතින් ඔහෙටත් දැනුම් දෙන්නම්කෝ හිටන්....

      Delete
    2. සිරිපාල හෙට්ටිආරච්චිMarch 1, 2017 at 9:50 PM

      //මම තුමා සුමාන දෙක තුනක හිටන් එහෙ වැඩ... මානව සම්පත් අන්සේ... ඒකනේ මේ දන්න කියන කස්ටියට රැකියා ඉල්ලුම්පත් දාන්න කියලා දැනුම් දුන්නේ හිටන් ගරුසිරිපාල තුමෝ....//

      හැබෑට.. එහෙ මානව සම්පත් අංශෙ ඉන්නෙත් කකුල් හතරෙ අයද?

      //පශු සම්පත් අන්සේ වේකන්සියක් ආවොතින් ඔහෙටත් දැනුම් දෙන්නම්කෝ හිටන්....//

      මමනම් වෙටෙක් නෙවෙයි ස රස තුමෝ ඔය පශු සම්පතට බෙහෙත් දෙන්න.. ඔබතුමා ලෙඩ වුනාම බෙහෙත් කරන ඩොකාට (වෙටා ට) ඒ චෑන්ස් එක දෙන්න. මොකද පට්ටි ගොන්නුන්ට බෙහෙත් දීලා මාර එක්ස්පීරියන්ස් ඇතිනේ..

      කෘතගුණ සලකන්නෙ එහෙමයි හිටන්..

      Delete
  6. අයදුම්පතක් දැම්මොත් නරකද හිටන්? මේ මේ දානවනවා දැන් ඉදන්!!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑ
      හැමතැනම නෑ හිටන්!

      Delete
  7. කෝ අර රෝයලිස්ට්ලට විතරක්ම රෙඩිමේඩ් ආලෝචන සපයන කුදලාගම සීය.
    සදම්ටනයට තාම එලි වෙලා නැතුවද

    ReplyDelete
    Replies
    1. එතුමා වෙලාවට සැඵත් වෙයි ගරු ඇනෝ තුමෝ....
      පොඩ්ඩක් ඉවසාගෙන ඉන්නකෝ...

      Delete
  8. අඩෙයප්පා.... වචන අවභාවිතාවේ නොයොදා වැඩක් ගත හැකි තැනක්.ලයින් කොරල බලන්ටොනැ හිටං.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සැට් වුනොත් ඉතින් හැමදාම නත්තල් තමා ගරු ගස්ලබ්බ තුමෝ....
      ජයවේවා..!!

      Delete
  9. මා ලබැඳි සාරයානෙනි,
    කෝ පබ්ලිෂ් කොරන්ට කලින් මට එව්වෙ නෑනෙ පෝස්ට් එක.
    කොමෙන්ටුවක් ලියාගන්න බැරිඋනා.
    බන්දුල කුදලාගම
    සදම්ටනය

    ReplyDelete
    Replies
    1. ස්පෙලින්ග් වැරදියි හිටන්.. එතුමා ලියන්නේ ""බන්දුල කුදලාගම"" නොව "" බන්‍ධුල කුදලාගම ""කියා ය!!


      තිබ්බේ පඳුරටය වැදී ඇත්තේ හාවාට ය...

      මල්ලෙපොල් බ්ලොග් අඩවියේ හදිසි අතික්‍රමණ හැසිරීම සහ තම තමන් ගේ (කනෙන් පෙන්නුවහැකි ඕනෙ නම්..) බ්ලොග් වල මැස්සෝ ඇසිරීම ගැන විද්වත් පරීක්ශන කල UNDP සහ USAID වල පිහිටෙන් දිවිය ගැටගසාගන්නා කුලියට ලියනා සිරිකොත හැලි වලන් හෝදන අප්පුලා අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුධීමතුන් හට පරිභව කරන්නට තතන්නන්නේ හේතුවක් ඇතිවය...

      ඒ හේතුව නම් ඉතා නිවැරදිව ඔවුන් විසින් අඳුනාගන්නාලද පරිදි මල්ලෙපොල් බ්ලොගයට අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුධීමතුන් සහ ගරු මයුරවිල වියතානන් ගේ දායකත්වයයි.

      දැන් ඔවුන් උත්සාහ කරන්නේ අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුධීමතුන් හට ආක්‍රොශ පරිභව කොට මල්ලෙපොල් බ්ලොගයේ ඔබේ ආලෝචන පලකිරීම නැවැත්වීමට ය!

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුධීමතුනි,

      ඔබටත් කුලියට ලියනා සිරිකොත හැලි වලන් හෝදන අප්පුලා ගේ මේ උත්සාහය තේරුම් ගියා යැයි සිතමි!!!

      Delete
    2. මා සන්සඛි ගරු සරසතුමනි,

      කිනම් බාධක පැමිණිය ද මා ඔබ හැර නො යන බව ඉඳුරා ම පවසමි. මාරයාට මිස අන් කිසිවකුට අපගේ සමාගමය බිඳ දැමිය නොහැකි ම ය.

      පොදුජන ක්ෂේත්‍රයේ මී ළඟට පළ වන්නට නියමිත රාජකීයයකු පිළිබඳ ලිපියක් නො වේ. ඒ කිසිවකුට බිය නිසා නො ව පෙර සැලසුම් කර තිබූ නිසා ය. මා එම ලිපිය සංස්කාරක මණ්ඩලය වෙත යවා දින කීපයක් ගත ව ඇත. අරුණ පෙරේරාණන්ගේ ලිපියට ප්‍රමාණවත් කාලයක් ලබා දී නව ලිපිය පළ කරන බව සංස්කාරක මණ්ඩලය මා වෙත දන්වා එවා ඇත.

      ඉනික්බිති ව ගරු සරසතුමා පිළිබඳ ලිපියක් යළි පළ කරන්නෙමි. කම්පිත වේරම්භ වාතයෙන් පවා නොසැලෙන මහාමේරුව සුනඛ බිරුමින් සැලෙන්නේ නැත. එවුනගේ හිපොකැම්පසයේ පටක පරීක්ෂා කර බැලුවහොත් ඔබට නෙග්‍රි දේහ දැක ගත හැකි වනු ඇත!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    3. /// කම්පිත වේරම්භ වාතයෙන් පවා නොසැලෙන මහාමේරුව සුනඛ බිරුමින් සැලෙන්නේ නැත. එවුනගේ හිපොකැම්පසයේ පටක පරීක්ෂා කර බැලුවහොත් ඔබට නෙග්‍රි දේහ දැක ගත හැකි වනු ඇත! ///

      අහෝ ජලභීතිකාව අපගේ පිළිමල් වියුනුකරුවන් ගේ මශ්තිස්ක කරුප්පු කල අන්දම......

      Delete
  10. // එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ එක්සත් ජනපද ආධාර ආයතනයට (USAID) වාර්ශිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන 50.1 පමන මුදල 37% ප්‍රතිශතයකින් කපා හැර ඇති බව//

    හරිම සතුටු දායක ප්‍රවුර්තියක් හිටන්,
    මෙනිසා ඇමරිකානු මහජනතාව ට මුදල් ඉතිරිකරගැනීමට හැකි අතර ලෝකේ මිනිසුන්ට සාමකාමිව ජීවත්වෙන්න පුළුවන් ලෝකේ පුරා සිදුකරන කුමන්ත්‍රන නැතිවීම නිසා.

    ReplyDelete
    Replies
    1. ලන්කා සිතිවිලි තුමාට නම් සත්‍යය තේරුනා

      Delete
    2. ඒක එහෙම වෙනවනම් හොඳයි තමා...

      Delete
    3. But don't forget to vaccinate your kids!!

      Delete
    4. // AnonymousMarch 2, 2017 at 4:58 AM

      But don't forget to vaccinate your kids!! //

      Yes.... Agree with you 100%

      Delete
    5. //ලොකු පුතාMarch 2, 2017 at 4:24 AM

      ඒක එහෙම වෙනවනම් හොඳයි තමා... //

      බලා ඉන්න ගරු ලොකු පුතා තුමෝ...

      සින්හල බ්ලොග් අවකාසේ ඉන්න දැවැන්ත ප්‍රගතිශීලී හොරු සැට් එක හදිසියේම ඒගොල්ලන්ගේ ව්‍යාජලිබරල්වාදී සලු පිලි උනාදමලා ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්න තව බොහොම සුලු කාලයයි තියෙන්නෙ හිටන්!

      Delete
    6. {// AnonymousMarch 2, 2017 at 4:58 AM

      But don't forget to vaccinate your kids!! //

      Yes.... Agree with you 100%}

      https://www.youtube.com/watch?v=bGNn_prJXhg&t=50s

      When it comes to Doctors its prudent to follow what they actually practice rather than what they preach !!

      Delete
    7. https://www.youtube.com/watch?v=5Me5Ubn4Q0k

      Delete
  11. අයිසෙ සාරාස්

    දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් වන "සිරිපාල හෙට්ටිආරච්චි" නමැති හිටපු මරාවාදී සට්ටැඹියා වත්මන් ජනාධිපතිවරයා, අගමැති සහ එජාප ඇමතිවරු වෙත වන්දිභට්ට කම් කරමින් විසුළු චරිතයක් රඟපානු ලැබේ.

    මෙකී සිරිපාල හෙට්ටිආරච්චි මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයට පැමිණ වසර 10 කට අධිකය. රාජ්‍ය නිලධාරියෙකුට එක ආයතනයක සේවය කළ හැක්කේ වසර 05 ක් පමණි යන නීතිය සිරිපාල හෙට්ටිආරච්චිට බලපා නොමැත. රාජපක්ෂලාගේ වනචර දශකයේ ඔවුන් සමග එක පතේ කෑ සිරිපාල හෙට්ටිආරච්චි දැන් කරන්නේ වත්මන් අන්ත දූෂිත යහපාලන වනචර දෙවසර සහ ඉදිරි වසරමලදී සිදුවූ/ සිදුවීමට නියමිත බරපතළ දූෂණ/ වංචා, හොරකම්, තක්කඩිකම් ජඩකම් වසන් කිරීමට උදව් කිරීම බව සිදුවන සිද්ධි වලින් මනා ලෙස පැහැදිලි වේ.

    ReplyDelete
    Replies
    1. සිරිපාල හෙට්ටිආරච්චිMarch 2, 2017 at 12:09 AM

      ලැජ්ජයි අෆ්ෆා, මගේ නමම තියන මරාවාදී සට්ටැඹියනුත් ඉන්නවා කිව්වම.

      ඇනෝ,

      ඔය සිරිපාලයා ගැන ඔහේ දන්නෙ ඔච්චරැයි?

      පොරගේ නම් එස්. හෙට්ටිආරච්චිලු හරිය. සිරිපාල කියන්නෙ මොන ගොඩේ නමක්ද?
      පොරගේ ගම බුත්තල පැත්තේ ඩොටේ හෙම නෙවෙයිලු, කලම්බු සෙවන් ලු හරිය..
      ඊට වඩා කිව්වොත් ස රස තුමාට මළ පනිනවා. මොකද හෙට්ටිආරච්චි තුමාගෙ නෝනා දොස්තර කෙනෙක්..

      Delete
    2. // පොරගේ ගම බුත්තල පැත්තේ ඩොටේ හෙම නෙවෙයිලු //

      ඌවේ හාදයෝ වෙල්ලස්සට ගරහනවා දැකීම අප්‍රසන්නයි හිටන්!

      Delete
    3. නොදකින් ඔය වගේ කාලකණ්ණි වෙන්ඩ පොශ් ගංකබර ගොබ්බයෝ ඔහොමමයි, කොළඹ ආවත් ගොඩේ ගතිය යන්නෙ නැහැ. ඌව වගේ ලස්සන සුන්දර නමුණුකුල ගිරිකුල පාමුල ඉපදිලා අන්තිමට ගම කොළඹ (කොළඹ ගමරාලලා) කියාගෙන බ්ලොග් ලියන ගොබ්බ හීනමානකාර ගංකබර පොරටෝක් සක්විති රිලවු දකින්නත් අප්පිරියයි ඕයි.

      Delete
    4. // බ්ලොග් ලියන ගොබ්බ හීනමානකාර ගංකබර පොරටෝක් සක්විති රිලවු දකින්නත් අප්පිරියයි ඕයි. //

      මටත් එහෙම්මමයි ගරු ඇනෝ තුමෝ...

      Delete
  12. මටනං අරලිය හාල් එකෙයි නිපුන හාල් එකෙයි කොටස් තියෙනවා , ඕවා ඕන නෑ . අපි කොහොමත් හාල් කෑලිනේ

    ReplyDelete
  13. සාරාස් පුටේ,

    ශ්‍රී ලංකා යුධ හමුදාවේද සේවය කෙරු රුවන් එම් ජයතුංග එකල කොටි ත්‍රස්‌තයන්ට බෙහෙත් කෙරු බව හෙළිකර ඇත. මේ සම්බන්දව මොකද කියන්න තියෙන්නේ? ඒ කොටි සනීප වෙඅ ඇවිත් කරන්නේ විචාරක වගේ සෙබළු රට වෙනුවෙන් යුද්ධ කරද්දී ඒ අයට එරහිව යුධ වදින එක. අනික එම් ජයතුංග කියන්නෙත් හමුදාවේ සේවයේ නිරුතුව සිටි අයෙක්.

    ReplyDelete
    Replies
    1. // මේ සම්බන්දව මොකද කියන්න තියෙන්නේ? //

      වෛද්යවරයෙකු හැටියට රුවන් තුමා කරපු දේ හරි නේ ගරු ඇනෝ තුමෝ....

      Delete
    2. විචාරක වගේ සෙබළු රට වෙනුවෙන් යුද්ධ කරද්දී...... පුක තමයි!!!

      තම සරිරෙට වැලි කැටයකට වත් සිරුමක් නැතිව යුද්ද කරන්න...

      එයා කලේ 88/89 දී jvp කළා කියලා තරුණයන් "සැකකරුවන්" කරලා රේල් පාරේ දී වෙඩි තියලා මරපු එක විතරයි

      Delete
    3. // එයා කලේ 88/89 දී jvp කළා කියලා තරුණයන් "සැකකරුවන්" කරලා රේල් පාරේ දී වෙඩි තියලා මරපු එක විතරයි //

      එහෙම කලා නම් ඒක අන්තිම වැරදියි ගරු ඇනෝ තුමෝ...

      Delete
    4. ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිව රූබල්කාමි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වල්ගයේ එල්ලී රුසියානු වෛද්‍ය උපාධියක් ලබා ලංකාවේ විශ්ව විද්‍යාල ගැන මහා වෛරයක්, කෝන්තරයක් පිරිමසා ගැනීමට තැත් කරන මානසික වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු කම් ලත් මානසික වෛද්‍යවරයෙක් කඩිනමින් අවශ්‍යව ඇත.

      රෝග ලක්ෂණ

      1. නිදහස් අධ්‍යාපනය නයාට අඳුකොල මෙන් වීම
      2. ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය වන්දනා කිරීම
      3. තමන් දන්න බව පෙන්වන ,එහෙත් නොදන්නා මනෝ විද්‍යාවෙන් සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට තැත් කිරීම
      4.අන්තරය, ලංකාවේ වෛද්‍යවරුන් ,ඇතුලු ලංකාවේ සියලු දෙයක්ම පහත් කොට සැලකීම
      5. ලෝකයේ සිටින මහා බුද්ධිමතා, උගතා තමා යැයි සිතීම
      6. PTSD, PTSD යැයි වරින් වර හඬ නැගීම
      7.ලොවෙත් නැති කවුරුන් හෝ සමග ඡායාරූප ගෙන අහවලා මහා බුඩ්ඩිමතෙකි, මම ඔහුගේ මිතුරාය, සගයාය, ආදි වශයෙන් ලිවීම.
      8.රුසියාවේ වසර කීපයක් ඉගෙන ගෙන ඇති නිසා සාර් නිකොලායි තමන්ගේ බාප්පා ලෙසත්, රස්පුටින් ගුරුවරයා ලෙසත් සිතීම
      9. පුද්ගල චරිත ඝාතනයට ප්‍රිය වීම
      10. චතුරසේනාරත්න සින්ඩ්‍රෝමයෙන් පෙලීම- ඉතිහාසයේ සිදුවීම් වලට තම සම්බන්ධය හෝ අඩුම වශයෙන් තමන්ගේ නෑයෙක් හෝ සම්බන්ධ යැයි නිතර කීම.

      මේ ආදි රෝග ලක්ෂණ රාශියක් ඇති මේ පුද්ගලයා පිං තකා සුව කර දීමට කැමති මනෝ වෛද්‍යවරයෙකු සිටී නම් කඩිනමින් ඉදිරිපත් වන්න. දැනටම ප්‍රමාද වැඩියි.

      Delete
    5. කලාමැදිරියා තුමා ත් මේ ඇවිත් ඉන්නෙ හිටන්.... මැන්ස් රුවන්ට ගේම ඉල්ලන්නේ සිපිපියගේ කොන්තරත්තුවකටද කියලත් වෙලාවකට හිතෙනවා හිටන්!

      Delete
  14. සා රස තුමෝ. දැන් ට්‍රම්ප් ටත් තේරිලා ඇති ලංකාවේ රෙජිම මාරු කරල කර ගත්ත කරුමයක්.

    මම කොහොමත් ඉන්නෙ ට්‍රම්ප් තුමාගේ පැත්තෙ.

    බලන්න සා රස තුමා උබ කොච්චර හොඳද කියල. තනියම කන්න තියෙන චාන්ස් එක බුෆේ ක්‍රමයටම මේසෙට ඇරල අනිත් කට්ටියටත් කන්න කතා කරනව.

    මම අනිත් අයගෙන් කන්නෙත් කාල නැති උනත් ඔහේගෙ ඔය ගුණය අගය කරනව හිටන්.

    ඔහේව හර්න් ආරක්ෂා කරත්වා..

    හර්න් ප්‍රොටෙක්ට් අස්..!!

    🙏🙏🙏🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. ටිලාන් ආතල් අයියේ
      මොකද්ද අනේ මේ හර්න් කියන්නෙ.
      කියල දෙන්නකො.
      ඔයාට බුදු සරණයි !

      Delete
    2. // ටික්කාMarch 2, 2017 at 12:30 AM??

      //බලන්න සා රස තුමා උබ කොච්චර හොඳද කියල. තනියම කන්න තියෙන චාන්ස් එක බුෆේ ක්‍රමයටම මේසෙට ඇරල අනිත් කට්ටියටත් කන්න කතා කරනව. //

      කන බොන දෙයක් තනිවම වලඳන්න එපා
      සින්හල බ්ලොග් ලොවේ පොරවල් වෙන්න එපා
      එයා මයිල් අරගෙන කිච වෙන්න එපා
      ඇල්බට් ගෙන් අයවැය ඉල්ලන්න එපා

      Delete
    3. මේ ඇනෝ වෙත.. \\..AnonymousMarch 2, 2017 at 12:35 AM..//

      ඇනෝ තුමෝ. ඔහේ පොඩි කාලේ රොබින් හුඩ් බලල නැතෙයි..??

      ඒ දවස්වල රොබින් තුමයි මැරියන් මෙනවියයි එයාගේ අප්පච්චි සිහි කරනකොට අර අං තට්ටුවක් එක්ක එන අප්පච්චි තමයි "අයියනායක දෙය්යො" එතුමාට සිංහලෙන් කියන්නේ "හර්න්" කියල.

      ඉතින් අපිට අයියනායක හෙවත් හර්න් දෙය්යෝන්ගේම පිහිට තමයි මෙයා. ඔන්න ඔය කියනකොටත් එනව.

      හා හා.. කතා ඇති. දැන් බෙල්ල සාක්කුවේ දාගෙන මැරියන් දිහා බලන් පන්සිල් ගනින්. ඕන් මන් ගියා ලිට්ල් ජෝන් එක්ක අඩියක් ගහන්ට.
      🥃

      Delete
    4. සාරස තුමෝ. ජයශ්‍රී අයියල සිංදුවකින් අන්තිමට මෙහෙම කියල තියෙනවා.

      සින්දුව මෙතනින්..

      https://youtu.be/KuSgEuvXrGo

      "රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිල වලට.."

      🤘🏽

      Delete
    5. ටික්කා,

      ++++++++++++++++++++++++++++++

      පිටරට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔහෙලා ...........
      දෙවරක් හිතලා බලලා යන්නල පිටරට ඔහෙලා 

      Delete
    6. මෙන්න ඇත්ත;

      ටික්කා ජයශ්‍රී කියන්නෙන්ත් උඹ වගේම ඇත්ත කතා කරන රියල් පොරවල් ටිකක්;

      //ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප
      ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
      ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
      හිතල බලලා එන්න ඇත්ත කියුවා හනිකට

      උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
      ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
      විඳුමට හැර විපාකයට යන්න එපා රට
      රැවටෙන්න එපා රට ඇයෝ කියන බයිල වට

      පිටරට විස්තර මෙව්වා...//

      එළ සිංදුව, අර සිනුවර ඉන්න කාලකණ්ණි අවජාතක වේස බලු දාර පොන්න _ත්තිගේ පුතා, ලංඩන් දවල් තාරකා විද්‍යාඥ නෙලුම් හොරගුහාධිපති පල් හොරායි, කැනේඩියන් දොස්තර මැන්ටලේ වගේ "මං පොර" තක්කඩින්ගෙ රෙදි ගැලවෙන සිරාම ලිරික්ස් ටිකක්, එළ මචන් තෑන්ක්ස්.

      Delete
    7. // ටික්කාMarch 2, 2017 at 7:23 AM

      සාරස තුමෝ. ජයශ්‍රී අයියල සිංදුවකින් අන්තිමට මෙහෙම කියල තියෙනවා. //

      හර්න් දෙයියෝ වඩම්මනකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන් දුම් දාන එක මාර අල වැඩක් නේ...?

      Delete
  15. ඕකට අපේ උගත් වියත් හදවත් ඇති චතුර මොනවා කියයිද ..?

    ReplyDelete
    Replies
    1. මට ඇත්ත කියන දේශපාලකයෙක් නෙමෙයි.. එක පුදගලයෙක් පෙන්නපන්.. ! වෙලා තියෙන්නේ චතුර මාර ක්‍රියේටිව්... ගොඩක් අය අනුන්ගේ ඒවා කියන්නේ...

      Delete
    2. // AnonymousMarch 2, 2017 at 1:38 AM

      මට ඇත්ත කියන දේශපාලකයෙක් නෙමෙයි.. එක පුදගලයෙක් පෙන්නපන්.. ! වෙලා තියෙන්නේ චතුර මාර ක්‍රියේටිව්... ගොඩක් අය අනුන්ගේ ඒවා කියන්නේ... //


      ++++++++++++++++++++++++++

      ගරු ඇනෝ තුමා ගේ උත්තරය හරියටම හරි ගරු චාමිකර තුමෝ........

      Delete
    3. No, it is just a media stunt to cover the looming issues in the country such as the exploding cost of living. Chatura is taking the heat from crooked ponil and hapless Sira.

      Delete
  16. AYYA .. BASIL LOKKA ADUMA ADINAWADA DAN AYETH RANGA PANNA

    " THE ONE MAN SHOW"

    ReplyDelete
    Replies
    1. බැසිල් තුමා ගාවත් රැකියා අවස්තා තියෙනවා ගරු රන් සකු තුමෝ....

      Delete
  17. EKA NOWEYI LOKKA MATATH OYA PART TIME LIYANA RASSAWAK HOYALA DIYANKO WELI WELI INNE

    ReplyDelete
  18. අසව්... අසව් ...

    ෆේස් බුක් එකේ සොබ්බේ දාන්න ගිය පැරාගේ රෙදි ගැලවේ. මහා දේශපාලන විචාරක පැරාගේ රෙදි ගැල වූ ගයනි මංජුලා වෙදගේ නැඟණියනි, ඔබටයි මේ උත්තමාචාරය. පිළිගනු මැනැවි!

    ReplyDelete
  19. මිත්‍රවරුණි, මගේ ඉදිරිපස යටිහනුවේ වම්පස රදනක-පුරස්චාර්වක සහ උඩුහනුවේ දකුණුපස පලමු පුරස්චාර්වක දත් අතර දිරායාමේන් ඇතිවූ දන්තාබාධයකට ප්‍රතිකාර (රූට් කැනල් ට්‍රීට්මන්ට්) ගැනීමට සරස ව‍ෛද්‍යතුමා ස‍ේවය කරන ර‍ෝහලට ගිය‍ේ එතුමා පිළිබදව කළින් දැනග‍ෙන න‍ොව‍ෙි.

    එම ර‍ෝහල‍ේ දන්ත ශල්‍යව‍ෛද්‍යවරු කිහිප පළක්ම ස‍ේවය කරති.එම අවස්ථාව‍ෙි සිටින්න‍ේ කවීදැයි විමසු පසු ම‍ෙතුමා සිටින බව ස‍ේවිකාවකග‍ෙන් දැනගන්නට ලැබිණි. එතුමා හමුවීමී. එතුමා මුදල් පසුපස හබා න‍ොයන කාරැණික වද්යවරයකුබව මට ඇති වු හැගීමයි. එ් නිසාම තව කිහිප වතාවක්ම ප්රතිකාර ගැනීමට ගිය‍ෙමි. ඉදිරියටද යමි. එවැන්නකු නවකවදය වැනි තිරශ්චින ක්රියාවලියකට මෙන්ම එන්ජීඕ හොරගුහාවල් අටවාගත් අවස්ථාවාදී පල් හොරුන්ගේ මෙබඳු ප්‍රෝඩාකාරී ජඩ වැඩවලටද විරැද්ධ විම පුදුමයක් න‍ොව‍ෙි.

    සාරස වෛද්‍යතුමනි, ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. මෙය මුදල් ගෙවා පලකරන ලද වෙළඳ දැන්වීමක් නොවේ.

      Delete
    2. @ දන්තාබාධ ඇනෝ

      ///එතුමා හමුවීමී. එතුමා මුදල් පසුපස හබා න‍ොයන කාරැණික වද්යවරයකුබව මට ඇති වු හැගීමයි. එ් නිසාම තව කිහිප වතාවක්ම ප්රතිකාර ගැනීමට ගිය‍ෙමි. ඉදිරියටද යමි. ///

      ස රස තුමා ඔහේට මුල්ම දවසෙම පත බයිලයක් කෙළලා හෙමින් සැරේ මුළු ඇඟම හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකක් ගහල වගෙයි. ඔහොම යමු...
      දැන් ඉතින් ඉතුරු දත්ටික සේරම ගලවයි ඇඟට නොදැනි.

      ///මුදල් පසුපස හබා න‍ොයන කාරැණික වද්යවරයකුබව//

      මුදල් පසුපස හඹා නොයන වෛද්‍යවරයෙක්... ඔහේට ෂුවර්ද ඔහේ ඉන්නෙ ලංකාවෙමයි කියලා. ලංකාවෙ ඉන්නවද අප්පා එහෙම වෛද්‍යවරු?????

      සමහර වෙලාවට ලංකාවෙ සමහර කොන්දොස්තරලා ලංකාවේම සම- හරක් දොස්තරලට වඩා ප්‍රොෆෙෂනල් හිටන්! උන් මීනී මරාගෙන තරඟෙට දුවන්නෙ එලාවේල හොයන්න. ඒකට ඩොකාලා

      ප.ලි.: මම උ/පෙ ෆේල්. බයෝ කරලා කැම්පස් යන්න බැරි වුනා. ඉතිං දොස්තරලත් එක්ක මාර ඇරියස්.
      (ඔබට සතුටුයිද දැන්)

      Delete
  20. වික්ටර් සහ සරුංගලේ

    දැන් “පුරවරයේ කතාබහ” වික්ටර් රත්නායකයන් පිළිබඳවය. වික්ටර් යනු සංවේදී සොඳුරු මිනිසෙකි. ඔහු “ස” යනු සත්වෙනි දශකයේ බිහිවූ ප්‍රේමය පිලිබඳ සදාතනික ආත්මීය ප්‍රකාෂනයකි.

    ආදරයකට පස්මහ බැලුම් ද ඉක්මවන සාධකයන් වැදගත්වනුයේ කෙසේදැයි නොදනිමි. “ස” මෙන්ම “සරුංගලේ” ද “ස” අක්ෂරය මුල්කොට නම යෙදුනු නිර්මාණයෝ වෙති.

    සරුංගලේ සිනමා සිත්තමෙහි නන්දා මාලිනිය සහ අමරදේවයන් විසින් ගැයෙන එක් ගීයක පද රචකයා ගාමිණි ෆොන්සේකා නම් සොඳුරු මිනිසාය. එම ගේය පදවැලින් කොටසක් පලකෙරුම යහපතැයි සිතමින් එසේ කරමි.

    “බමරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
    මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
    ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
    මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ”

    මේ ගීයෙහි මියැසි අදියුරුවම වික්ටර් රත්නායක නම් සොඳුරු මිනිසාගේය.

    හාස්‍ය, වීර, කරුණා, ශෘංගාර, බීහත්‍ස්‍ය, ශාන්ත, භයානක, අත්භූත සහ රෞද්‍ර යන රසයන් නව නළු රසය සාදයි. විඳිය හැකි බොහෝ උසස් රසයන් තිබියදී බීහත්‍ස්‍ය හෙවත් පිළිකුල් රසයම සෙවුම යහපත් මිනිසුන්ට තරම් නොවේ.

    අපි වික්ටර් රත්නායකයන්ගේ නිර්මාණ රසවිඳිමු.

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. මයුරවිල

      Superb comment !

      +++++++++++++++++++++++++++++++++!

      We want more from you, please comment much as possible as u can.

      Fans of Dr. Sa Rasa

      Delete
  21. // හාස්‍ය, වීර, කරුණා, ශෘංගාර, බීහත්‍ස්‍ය, ශාන්ත, භයානක, අත්භූත සහ රෞද්‍ර යන රසයන් නව නළු රසය සාදයි. විඳිය හැකි බොහෝ උසස් රසයන් තිබියදී බීහත්‍ස්‍ය හෙවත් පිළිකුල් රසයම සෙවුම යහපත් මිනිසුන්ට තරම් නොවේ.

    අපි වික්ටර් රත්නායකයන්ගේ නිර්මාණ රසවිඳිමු. //


    ගරු මයුරවිල සුදීමතුනි,

    හිස නමා ඔබේ ඇරයුමට එකඟ වෙමි!

    ReplyDelete