Sunday, March 12, 2017

හාෆ් සෙන්චරි හිටන්..

සරස තුමා ගේ පාසල් කන්ඩායමේ (86 කන්ඩායම ) උපන් වසර නම් 1967 යි. ඒ අනුව සරස තුමා ගේ පාසල් කන්ඩායමේ මිතුරන් ට මේ වසරේ අවුරුදු පනහ පිරේ.

මේ ඒ වෙනුවෙන් දින තුනක් පුරා සන්විදානය කර තිබූ සර්වරාත්‍රික පිරිත් දේසන, බන භාවනා වැඩසටහන් හා බෝධිපූජා පින්කම් වල චායාරූපයන් ය. සරස තුමා බෝ පැලයක් බව මෙයින් ඔබ සැමට පැහැදිලි වෙනු ඇත.


 මේ උපන්දින කේක් එකය...













93 comments:

  1. වයිෆුයි දුවයි සුබ පැතුවේ නැත්තේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ ඇයි...
      අයි ඩෝන්ට් නො වයි ...

      ශුවර් එකටම තරහ වෙලා වගේ.... නේද ගරු ඇනෝ තුමෝ?

      Delete
    2. කුමාර ෆැමිලි එක වැදගත්. ඔයාගෙ අඩුපාඩු නිසා ඔයාගෙ වයිෆ් යන්න ගියා. පේරා ඉන්න කාලෙ රත්නායක කියලා Doctor කෙනෙක් ඔයාගෙ වයිෆ්ට ගැහුවා. නමුත් රත්නායක ඔයාගෙ වයිෆ්ට ඩිවෝස් එකෙන් පස්සේ කර ගැහුවේ නෑ. මෑන් මාරු උනා. ඔයාගේ වයිෆ් කියන හැටියට ඔයා දුවට එක එක සෙල්ලම් දාන්න හදලා තියනවා. ඒවා නම් කැත වැඩ. ඒකයි එයා දුවව ඔයාගෙන් වෙන් කලේ ඔයාගෙ වයිෆ් රත්නායකට කියලා තියන හැටියට ඔයාගෙන් එයාට සැපක් ලැබිලා නෑ. ඔයාට ඉක්මනට බඩු යනවලු. දැන් ඔයාගෙ වයිෆ් ඔසී වල ඉන්නේ හොඳ පොරක් එක්ක. ඌ නම් නියමට සැප දෙනවා

      Delete
    3. කරුනු පහදීම ගැන ඔබට ස්තූතියි ඇනෝ තුමෝ...

      Delete
  2. හාෆ් සෙන්චරිය පැන්නූ තවත් කිහිපදෙනෙක්
    1.සිග්මන්ඩ් ෆ්රොයිඩ්ට පවා මනෝ විද්යාව ඉගැන්වූ මනෝ විද්යා චක්රවර්තී පොත් 8400ක් ලියා ඇති කැනඩාවේ PTSD ජයා මහතා
    2. හැම තැනම ලින්ක් හලහලා යන කාඩ් බෙද බෙදායන හීන මාන පති තට්ට ලොජි මහතා.
    3. ලන්කාවේ බ්ලොග් කාරයන්ව විකුනා එදාවේල සරිකරගන්නා ලන්ඩන් වල ඇල්බට් අන්කල් නොහොත් ලෝටස් අජ්ජා
    4. නිකන් දෙන බ්ලොග්වලට නීති දාන්නට කතාකරන,රනිල්ගේ පස්ස වුනත් ලොවන ඊ-යන් මහතා

    ReplyDelete
    Replies
    1. හාෆ් සෙන්චූරියන්ලා ට ජය වේවා!

      Delete
    2. නාලන්දෙන් ඉගෙනගෙන රුසියාවෙන් ඩිග්‍රිය කලොත් තමයි නිහතමානී වෛද්‍යවරු බිහිවෙන්නේ..!

      Delete
    3. ඔය යකාගෙ ඇති නිහතමානී කමක් නෑ.මිනිහා ආමි හොස්පිටල් ඉන්න කොට පෙන්න ගෙන හිටියේ මිනිහා කන්සල්ටන්ට් කෙනෙක් කියලා.මිනිහා නිකන් දොස්තර කෙනෙක් විතරයි.මිනිහාගේ ගොන්වැඩ දිගින් දිගටම අහුවුන හන්දා මිනිහාව ආමි එකෙන් එලවා දැමුවා.

      Delete
  3. අර්ධ ශතකෙට සුභපැතුම්!
    ජයින් ජයම වීවා
    බෝ පැලේ පාරක් අයිනෙ ලොකු නොවේවා :D

    ReplyDelete
  4. සරසා ශ්‍රී නාමාභිවාදනා ...!

    සරසානුභාවේන ජන සිත් ප්‍රහර්ෂී
    වියුණූ තඪාගේ පද්මා සුගන්ධී
    සුගන්ධය බෙදා දී මනසාප්‍රබෝධී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී

    ඊර්ෂ්‍යාමඳමාන සර්වාදීනාශී
    මොහාන්ධකාරේ ඒකාලෝකී
    ශබ්දාදී පූජා කරවා මන ප්‍රීතී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී

    අදීනාභිදෘෂ්ටි නිර්භීත වාදී
    වාචස්පතී වාද ප්‍රතිවාද භාෂී
    මහා පාණ්ඩිත්‍යා ධීමත් ප්‍රසාදී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී

    Sri Sa Rasa Siddham !

    ReplyDelete
    Replies
    1. සත්යයවාදි තෙ මෙ නිර්නාමිකාලෝචනා
      ස්වස්තිශ්රීත සර්වත්‍ර ජන විජයධාර්මිකඃ අභිවෘද්දි
      අසටිවත් දධිව ශඞ්ඛවත් බකවත්තථා
      නිර්නාමිකාලෝචනා ප්‍රභූ ශොභාසපුනඃ සන්යාවසිදන්තවත්!

      Delete
  5. කීකරු කුලී ලියන්නන් අවශ්‍ය කොට තිබේ..!

    කොහෙත්ම හිතන්නට බැරි දේශපාලන කුලී කහින්නන් අතිශයින්ම අවශ්‍යව තිබේ.

    පීඩිත ජනයා හඬ නගන කල උන්ට මඩ ගසන්නට, උන්ගේ ලේ උරාබොන්නට,ලුම්පනයන් උසි ගන්වන්නට යතුරු පුවරුවෙන් මිනී මරන්නට වෛරය පතුරුවන්නට, සමාජය ගඳ ගස්වන්නට
    ඉතා කීකරු කුලී ලියන්නන්අවශ්‍ය කොට තිබේ
    නායකයන් ගේ පා ලෙව කන උන්ගේ වැසිකිලි දිවෙන් සුද්ද කරන ධනපති කුණු කාණුවල ජරාව බුදින තමන්ට කියා චින්තනයක් නැති මුත් මහා චින්තකයින් යැයි පෙන්වන දෙනෙත් අඳ මොලේ නැති කුලී ලියන්නන් අවශ්‍ය කොට තිබේ.

    ලංකාවේ කොයි මුල්ලකින් හෝ එසේත් නැතිනම් ඔස්ට්‍ර්ලියාවේන්, ලන්ඩන් වලින්, කැනඩාවෙන්හෝ ඒත් නැත්නම්
    ට්‍රාන්ස්සිල්වේනියාවෙන් වුව කම් නැත.

    කුලී ලියන්නන් ඕනෑ කර තිබේ...!

    ReplyDelete
    Replies
    1. ඕනෑතරම් හොයා ගතහැකි මාර්තු 25
      වෙනදට වෝටස් ඒජ් එකට එන්න. හයර් කර ගන්නෙ ඇයි? බඩු ලාබය. හරි ලාබයි කියන්නෙ සින්නක්කරේට ගන්න පුළුවන්.

      Delete
    2. ඇත්තමයි...
      වෝටර්ස් එජ් ආවොත් ලීකෑල්ලකට බ්ලොග් ලියනා කසිට්ය අල්ල ගන්න පුලුවන් වෙයි හිටන්!

      Delete
    3. ට්‍රාන්ස්සිල්වේනියාව නෙවෙයි හිටන්.... ට්‍රාන්සිල්වේනියාව.

      ඕක රුමේනියාවට අයිති, හංගේරියානු භාෂාව කතා කරන ප්‍රදේශයක්. ඔය නමට 'ස'යනු දෙකක් එන්නේ නැහැ.

      මනෝ දොස්තර මහත්තයාත් ඔය නම වැරදියට ලියන්නේ හිටන්.

      Delete
    4. එදාට වෙන බ්‍රෝකර් වරු අනවශ්‍යයයි ...
      ලංඩන් අජියාගේ
      පොලි රහිත කොටස් ගෙවීම් මත සේවය ඉහලයි

      Delete
  6. සරාසා තුමෝ ප්‍රස්න අහන්න අවසර...!

    මෙන්න පුරස්න
    1.) ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉන් පොරවල් වුනු හද්දා පිටිසර කබ්බන් දේශපාලනය හරහා ඉහල තනතුරු ලබාගෙන ඒ හරහා නිදහස් අධ්‍යාපනයට වල කපන්නේ ඇයි?

    2.) විශ්‍රාමික හිටපු වාමාංශිකයන් ධනවාදයේ නරකම මුර බල්ලන් වන්නේ ඇයි?
    .
    3.) හුදු ආර්ථික සහ අතිශය ආත්මාර්ථකාමී හේතු මතම ලංකාවෙන් පලා ගොස් ඔස්ට්‍රේලියාවේ එංගලංතයේ හෝ උතුරු ඇමෙරිකාවේ පදිංචි වී එරටවලට වී එදාවේල වෙනුවෙන් කඹුරණ හිටපු ශ්‍රී ලාංකික නාකින්ට ලංකාවේ මිනිසුන්ගේ හැදියාව ගැන ඇති කැක්කුම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. //
      2.) විශ්‍රාමික හිටපු වාමාංශිකයන් ධනවාදයේ නරකම මුර බල්ලන් වන්නේ ඇයි? //

      ගරු ඇණො තුමන් ගෙන් අවසරයි... ඉහත ප්‍රශ්නයේ "මුර බල්ලන්" යන වචනය වෙනුවට "මුර කරු" යන වචනය යෙදීමට මා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිමි හිටන්...

      "මුර බල්ලා" කීවාම පැරා ට තරහා යයි නේ.........

      Delete
    2. උත්තර:

      (1) නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන කාලේ රටේ ජනගහනය මිලියන 6 යි; ළමා ජනගහනය එයින් බාගයයි. අද රටේ ජනගහනය මිලියන 21 යි; ළමා ජනගහනය මිලියන 10 යි.

      ප්‍රශ්නය, වැඩිවූ ජනගහනය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයට එදා වියදම් කරපු ප්‍රතිශතය අද කරන්න බැරි කමයි. ඒ ලංකාව පොහොසත් රටක් බවට තවම පත්වෙලා නැති නිසා. එදා වරායවල්, අධිවේගී මාර්ග ආදිය හැදුවේ නැහැ. අද ඒවාටත් වියදම් කරන්න ඕන. ඒකනිසා නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය අද වෙනස් කළ යුතුයි. 1944 ට පෙර තිබුණා වගේ පාසල් සහ විශ්ව විද්‍යාලවල මුදල් අය කළ යුතුයි. එහෙම කරන්න බැරි පවුල්වල ළමයින්ට පමණක් නිදහස් අධ්‍යාපනය ලබා දිය යුතුයි.

      (2) ඔවුන් වාමාංශිකබවෙන් විශ්‍රාම ගත්තේ වාමාංශික වීම පුස්සක් බව තේරුම් ගිය නිසා. මේක හොඳින්ම ප්‍රදර්ශනය වුණේ 1989 ත් 1991 ත් අතර සිදු වූ නැඟෙනහිර යුරෝපීය වාමාංශික රටවල්වල වාමාංශික ආණ්ඩු කඩා වැටීම. දැන් අවුරුදු 25 කට පස්සේ ඒ රටවල් ධනවාදය යටතේ සීඝ්‍ර දියුණුවකට පත් වෙලා තියනවා. ඒ අනුව යමින් චීනය සහ වියට්නාමය ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති යටතේ සීඝ්‍ර දියුණුවකට පත් වෙලා තියනවා. ඒ හා සමාන පියවරක් මීළඟට ගන්න තීරණය කරලා තියෙන්නේ කියුබාව.

      ඉතින් ඔය කාරණා නිසා වාමාංශිකබවෙන් විශ්‍රාම ගිය අයවළුන් ධවාදයේ යහගුණ ආරාක්ෂා කරන්න ඉදිරිපත් වෙලා තියනවා. උදාහරණ: පැරා, විමල් වීරවංශ ඇතුළු නඩය, ආතාවුද, වාසුදේව...

      (3) ඔය කියන අය හැදුනේ වැඩුනේ ලංකාවේ; පිටරටවල්වලට ගියේ ජීවිතෙන් 40% ක් විතර ගෙවුණාට පස්සේ. ඉතින් එතකොට ඒ රටවල ජොබ් එකක් කරන්න පටන් ගත්තාම පෝලිමේ පිටිපස්සෙන් හිට ගන්න ඕන. මොකද, ඒ රටවල්වල අයට නැති, ඒත් මේ කියන අයට තියනවා කියලා විශේෂ සුදුසුකමක් නැහැ. ඒ නිසා ලැබෙන පඩිය අඩුයි. උසස් නිලවලට පත් වෙන්න අවස්ථාවක් සහ කාලයක් ඉතුරුවෙලා නැහැ. ඒ රටවල සංස්කෘතිය 100%ක් අවශෝෂනය කරන්න මේ අයට බැහැ, මොකද හැදුනේ වැඩුනේ ඒ රටවල නොවන නිසා. මේ අයව හඳුන්වන්නේ with an immigration background කියන විශේෂණ පදය සමඟයි. අනික, මේ කියන අය ඒ රටවල ස්වදේශික ජනයා එක්ක මුසු වෙන්න හැකියාවක් නැහැ; ඥාතීන් කියා ඉන්නේ තමුන්ගේ භාර්යාව සහ ළමයින් පමණයි. තාක්ෂණයට පින් සිද්ද වෙන්න මේ වගේ අයට ලංකාවේ බෝ ගස් කැපීමට විරුද්ධව ජනයා පෙළ ගැහෙන එක පවා ආරංචි වෙනවා. ඉතින් වැඩ ඇරිලා ගෙදර ආ වෙලේම (එහෙමත් නැත්නම් ගෙදර එන කෝච්චියේම) කරන්නේ මනසින් ලංකාවට යන එකයි. ඒකෙන් තමයි මේ අයට සැනසීම ලැබෙන්නේ.

      ඒ වුණාට මේ අය ලංකාවේ ඉන්න තමුන්ගේ නෑදැයින්ට යාළුවන්ට පෙන්නන්නේ හාත්පසින්ම වෙන දෙයක්. කොටින්ම කියනවා නම් මෙයාලා තමයි ඒ රටවල අගමැතිවරුන්ගේ කරට අත දාන්නේ. මේ අයට අපව පේන්නේ ගල් යුගයේ ජීවත් වෙන මිනිස්සු වගේ. ලංකාවට සුපර් මාකට් ආපු අළුත, පිටරට හිටපු ලාංකිකයෝ අපිට ඊර්ශ්‍යා කළා, යකෝ ලංකාවේ එවුනුත් දැන් බඩු ගන්නේ සුපර් මාකට් එකේ ට්‍රොලියෙන් කියලා. ඔන්න ඕක තමයි තත්ත්වය.

      Delete
    3. මේ උත්තර 3ම වැරදිය.මෙයින් පෙන්නුම් කරන්නේ උත්තර දී ඇති කෙනාගේ සමාජ ආර්ථික පසුබිමයි.ඔබ බොහෝ විට ලන්කාවේ පහල මධ්යම පන්තිය ලෙස හදුන්වන මූලයක් ඇත්තෙක් ලෙස සිතිය හැක.

      Delete
    4. // (3) ඔය කියන අය හැදුනේ වැඩුනේ ලංකාවේ; පිටරටවල්වලට ගියේ ජීවිතෙන් 40% ක් විතර ගෙවුණාට පස්සේ. ඉතින් එතකොට ඒ රටවල ජොබ් එකක් කරන්න පටන් ගත්තාම පෝලිමේ පිටිපස්සෙන් හිට ගන්න ඕන //

      ගරු පිලිතුරු දෙන ඇනෝ තුමෝ...

      ඔබතුමාට එකක් මිස් වුනා...
      ලඟම තියෙන කඩේට ගිහින් ඒ කඩේ තියෙන අඩුම මිල No Frills products මිලට අරගෙන ඩොලර් කීයක් ඉතිරි කලාද, ඒ ගාන රුපියල් වලින් කීයද කියලා ගනන් හදමින් ප්‍රහර්ශයට පත් වන අය.. එතැනිනුත් ඉදිරියට ගිහින් ඒ මිලට ගත්තු ලාබ බඩුවෙ පින්තූරු අඩන්ගු කරලා බ්ලොග් ලියනා කුම්මැහියෝ...

      මේ හාදයෝ බේතකටවත් රෙස්ටොරන්ට් එකකට ගිහින් කෑම ගන්නෙ නෑ... ගියොතින් යන්නෙ ලන්කාවෙ එකෙක් අටවාගත්තු ලාබෙට කෑම දෙන අපිරිසිදු ජොයින්ට් එකකට.... ඒ හිහිනුත් බත් ගෙඩිපිටින් , ආප්ප , ඉඳිආප්ප සහ පිට්ටු දෙසාබාන උදවිය...!

      Delete
    5. Anonymous March 13, 2017 at 3:21 AM

      ඉතාම අගනා අදහස් දැක්වීමක්, බොහොම ස්තූතියි මිත්‍රයා. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ බහුලව සිටින කාලකණ්ණි ලාංකික සංක්‍රමණික අමන හාල්පාරුවන්ගේ තුප්පහි මානසිකත්වය ඔබ කදිමට විග්‍රහ කොට තිබෙනවා. ඊට හරවත් යමක් එක්කල සාරසට ද අපගේ ස්තූතිය හිමිවිය යුතුයි.

      Delete
    6. හැබැටම තරුණ වයසට පැමිණෙමින් සිටින දුවරු දෙදෙනෙක් ((දුවෙක් සහ දූ-පුතෙක්) සිටින ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද? මොකද ලංකාවේ නං තරුණ වයසට ලංවෙන ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඒ ගැන සැහෙන්න හොයලා බලන්න ඕනි දෙයක් නේ. ඔස්ට්‍රේලියාවදී ඒ සම්බන්දව ඔබ මුහුණ දී ඇති අත්දැකීම් එහෙම මොනවාද? ඔය රටේ තරුණයන් එහෙම තරුණියන් රවටා පැටි වයසින්ම සල්ලන් කරනවනෙ, ඉතින් ආරක්ෂාව එහෙම හෙන අවුල් නේද?

      Delete
    7. ඉතාම කාලෝචිත මාතෘකාවක්, ඇත්තටම අපි අපේ රටෙන් ඈත්වුනාම, සුළු කණ්ඩායමක් වුනාම, සමගිය සහ සහයෝගය වර්ධනය විය යුතුයි. නමුත් අපේ අය ඔස්ට්‍රේලියාව, එංගලන්ත්ය, කැනඩාව, ඉතාලිය වැනි රටකට සංක්‍රමණය වුණාම සම්පූර්ණයෙන්ම ඒකෙ අනික් පැත්ත. මෙහෙම අසමජ්ජාති විදිහට කාකොටාගන්නෙ ඇයි? ඇත්තටම එහෙම වෙන්නේ ඇයි?

      සංවාදයට විවෘතයි.

      Delete
    8. ක්‍රිස්තු වර්‍ෂයෙන් එකදහස් නවසිය 95 හි අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මම එතැන් සිට 2011 නොවෙම්බර් වෙන තෙක් මෙල්බර්න් හෙවත් මෙපුර අසබඩ රෙසිඩන්ෂල් ඒරියා එකකත් 2011 දෙසැම්බර් වල ඉඳලා ඔස්ට්‍රේලියාවේ විශාලතම, වියදම් අධික ඉතාම පොශ්ම නගරය වූ සිඩ්නි හෙවත් සිනුවර ඉතාම අගනා සිරා ප්ලේස් එකකත් ඉන්නෙමි.

      ලංකාවේ ඉන්න කාලකණ්ණි නූගත් තුන්වන ලෝකයේ හාල්පාරුවෝ ඉරිසියාවට වලි දාගත්තත් මෙහේ ඉන්නා ලාංකික හෝ ඔස්ට්‍රේලියානු ඉගැලිටේරියන් ශ්‍රේෂ්ඨ සමාජයේ උගත් බුද්ධිමත් වැදගත් ජනතාවට වලි දා ගන්නට කිසිම අවශ්‍යතාවයක් හෝ වේලාවක් නෑ.

      සමහර චැරිටි සංවිධානවල තනතුරු සඳහා යම් පුද්ගලයින්/ කණ්ඩායම් අතර සුලු තරග ඇති වුණු බව මා අසා තියෙන නමුත් වසර විසි දෙකක කාලය තුල ඔස්ට්‍රේලියාව කියන්නේ කිසිම වලියක් හෝ ප්‍රශ්නයක් නුදුටු ඉතාම පැහැබර පින්බිමක්. එය මිහිපිට සුරලොව ලෙස නම් කිරීමට මා නොපැකිලෙමි.

      Lucky Country (ලකී කන්ට්‍රි) ඔස්ට්‍රේලියා යනු "සමගිය බලය වේ" යන්න ඔප්පු කල දේශයයි.

      Delete
    9. //
      සමහර චැරිටි සංවිධානවල තනතුරු සඳහා යම් පුද්ගලයින්/ කණ්ඩායම් අතර සුලු තරග ඇති වුණු බව මා අසා තියෙන නමුත් වසර විසි දෙකක කාලය තුල ඔස්ට්‍රේලියාව කියන්නේ කිසිම වලියක් හෝ ප්‍රශ්නයක් නුදුටු ඉතාම පැහැබර පින්බිමක්. එය මිහිපිට සුරලොව ලෙස නම් කිරීමට මා නොපැකිලෙමි. //


      http://www.abc.net.au/news/2012-09-15/anti-us-protests-hit-sydney/4263372

      https://en.wikipedia.org/wiki/Melbourne_gangland_killings

      http://www.bbc.co.uk/blogs/thereporters/soutikbiswas/2010/01/why_are_indian_students_being_attacked_in_australi.html

      Delete
    10. //ඔස්ට්‍රේලියා යනු "සමගිය බලය වේ" යන්න ඔප්පු කල දේශයයි.//

      සමගිය... රෙද්දේ සමගිය.. මෙහේ තියෙන කුළ මල, ක්ලාස් බ්ලාස් ඔක්කෝම අඩු නැතිව මේන්ටේන් කොරනවා.. සමගියෙන්ම ඉන්න, මරු කට්ටිය., හෙහ්, අපි නොදන්න මොණරතැන්න...

      Delete
    11. //සමගිය... රෙද්දේ සමගිය.. මෙහේ තියෙන කුළ මල, ක්ලාස් බ්ලාස් ඔක්කෝම අඩු නැතිව මේන්ටේන් කොරනවා.. සමගියෙන්ම ඉන්න, මරු කට්ටිය., හෙහ්, අපි නොදන්න මොණරතැන්න...//

      ඇයි කලින්ද ආවේ, පස්සෙද ආවේ, සිටිසන්ෂිප් තියෙනවද / පී.ආර්. විතරද (එංගලන්තයේ නම් ටියර් 2 ද ටියර් 5ද කියල එහෙම ), ලංකාව ඒ අතින් නම් සෑහෙන හොඳයි, මොකද ලංකාවේ කෙළි අපි දන්න නිසා සම ආදායම්/ උගත්කම් ඇති හැමෝම බොහෝ දුරට සමානව සැලකෙනවා, ඒකටත් එක්ක අපේ ගොන් හැත්ත පිටරටකදි, නොදකින් අම්මප .

      Delete
    12. AnonymousMarch 13, 2017 at 5:03 AM

      //////මේ උත්තර 3ම වැරදිය.මෙයින් පෙන්නුම් කරන්නේ උත්තර දී ඇති කෙනාගේ සමාජ ආර්ථික පසුබිමයි.ඔබ බොහෝ විට ලන්කාවේ පහල මධ්යම පන්තිය ලෙස හදුන්වන මූලයක් ඇත්තෙක් ලෙස සිතිය හැක.//////

      ඔබේ අනුමානය සම්පූර්ණයෙන් ම වැරදියි. මගේ පසුබිම ඔබ හට කිව්වොත් පුදුම වෙයි මා සිංහලෙන් ලියන්නේ කෙසේද කියා.

      Delete
    13. // සමගිය... රෙද්දේ සමගිය.. මෙහේ තියෙන කුළ මල, ක්ලාස් බ්ලාස් ඔක්කෝම අඩු නැතිව මේන්ටේන් කොරනවා.. සමගියෙන්ම ඉන්න, මරු කට්ටිය., හෙහ්, අපි නොදන්න මොණරතැන්න... //

      ජර්මන් ටෙකාලා අනෙක් උන්ට දාන පාට් වලට කියන්නේ සමගිය බලය වේ කියලාය... ඩිග්‍රී තියෙන උන් ජෙර්මන් ටෙකාලාට දාන පාට් වලට කියන්නේ බලය සමගිය වේය කියලා ය!

      Delete
    14. // ජර්මන් ටෙකාලා අනෙක් උන්ට දාන පාට් වලට කියන්නේ සමගිය බලය වේ කියලාය... ඩිග්‍රී තියෙන උන් ජෙර්මන් ටෙකාලාට දාන පාට් වලට කියන්නේ බලය සමගිය වේය කියලා ය! //

      :D
      :D :D

      Delete
  7. අයිසේ සරසා,

    බ්ලොග් පොලීසියක් අවශ්‍යයි කියල හිතෙනව ඕයි. මේ සදහා පළපුරුදු බ්ලොග් කරුවන්ගෙ කමිටුවක් පොලීසිය ලෙස පත් කරල වැරදි වැඩ කරන අය හදුනාගෙන වගෙ දෙයක් කල හැකියි.

    ඉයන්, රුවන්, විචාරක වැනි අය මීට සමාන අදහසක් යෝජනා කලා.

    එහෙම පොලීසියක් හදනවනම් ඊට ඉයන්, රුවන්, අජිත් ධර්මකීර්ති, රාජ්, ඉකොනොමැට්ටා, විචාරක සහ රසිකලොජි යන අය සුදුසු යැයි මම යෝජනා කරනවා.

    අනුශාසක ලෙස අමාත්‍ය ෆීල්ඩ් මාශල් තුමාව යොදාගෙන ඔවුන්ගෙන් යුත් කමිටුවක් හරහා සියලු බ්ලොග් සහ බ්ලොග් කමෙන්ට් නියාමනය කරලමු. වැරදි කරන අයට දඬුවම් සමග දඩ මුදලකුත්, එම මුදල් නෙළුම් යාය බ්ලොග් සම්මාන උත්සව අරමුදලට බැරවෙන ලෙසත් සිස්ටම් එකක් සකස් කරමු. එකසිය ගානට වැරදි කරන අයට බ්ලොග් බැලීම තහනම් කිරීම කරමු. සරසා මීට එකඟවනු ඇති බව මට නිසැකයි.

    ReplyDelete
    Replies
    1. රාලහාමි මන්
      බ්ලොග් පොලිසියෙ රාලහාමි මන්....

      උගුඩුවො වගෙ රා බොන්නේ බ්ලොග් පොලිසියෙ රාලහාමිලා...

      Delete
  8. Wish you all the best Dr. Sa Rasa. Happy anniversary! You guys looking great & I'm pretty sure that u enjoyed very well at this wonderful event.

    Cheers mate !

    ReplyDelete
  9. අයිසේ සාරසා,

    හාෆ් සෙන්චූරියන්ලාට සුභපැතුම්. ජය වේවා!
    විදේශ රටකට සංක්‍රමනය වෙලා එහේ විදේශිකයො අතරෙ නිකම්ම නිකන් හාල් කෑලි විදියට දිවි ගෙවන එවුන්ට අවුරුදු පනහත් පැනල එහේවත් මෙහේවත් සමාජෙ කැපී පෙනෙන පොරක් වෙන්න බැරි උනාම එනව හෙළුවෙන් ඉඳල හරි පොරක් වෙන්න ඕනිය කියල හිතක්. ඉතිං බොගක් අටෝගෙන මහින්ද නරකයි කියනව රනිල් මරු කියනව කරු ජයසූරිය මහත්තයෙක් කියනව තමුන්ම තමුන්ටම සම්මාන දීගන්න දේසපාලුවෙක් ගෙන්න ගෙන ඌ අතින් සම්මානෙ අරන් පොටෝ පබිලිස් කොරනව, ප්‍රජත්තන්තරවාදේ ඕනිය කියල වැල් බයිල ගහන ගමන් ලංකාවට තොරතුරු දැනගැනීමේ පණත ආවම කළුනික/ කපරුක පහලවෙලා රට සුපිරියට දියුණු වෙනවලු. හරිම හිටං විහිලු සහගතයි.

    සිරිකොතට රෙදි නැතුව කඩේ යන ගමන් අනික් උන්ට ගල් යුගේ කියල කෝචොක්‌ කරනව. මේක මානසික විකුර්තියක්.පොර තාලෙන් දන්නා නොදන්නා ඕනි මගුලක් ලියන එකත්, එංගලන්තේ ඔසී වගෙ රටවල් අම්බානක් සුපිරි කිය කිය පම්පෝරි ගහන එකත් ඇරුනම වෙන මාකට් කරන්න මුකුත් නැහැ.

    මේ වගේ ඩයල් මීට ටික කාලෙකට කලින් කොලඹ පාරවල් වල හිටිය හම ගියපු ටයි කෝට් ඇඳගෙන ඉංගිරිසියෙන් පම්පෝරිය ගහල රුපියලක් දෙකක් ඉල්ලනව. ඉස්සර පාරෙ හිටපු උන් දැන් බ්ලොග් වලට ඇවිත්. සම්මාන කියල සම්මාදම් පවත්වල ගාන කපාගන්නවා. වෙනස මාරයි නේහ් .

    ReplyDelete
    Replies
    1. // AnonymousMarch 12, 2017 at 11:26 AM

      අයිසේ සාරසා,

      හාෆ් සෙන්චූරියන්ලාට සුභපැතුම්. ජය වේවා! //

      තැන්කූ වේවා හිටන්!

      Delete
  10. වයසක බුවාලා සෙට් එකට සුබ පැතුම්!!!!!!

    ReplyDelete
    Replies
    1. // Aruna PereraMarch 12, 2017 at 12:33 PM

      වයසක බුවාලා සෙට් එකට සුබ පැතුම්!!!!!! //

      තැන්කූ වේවා ගරු අරූ තුමෝ...

      Delete
  11. ජය බෝලේ නාත් ....!!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා..
      බෝලෙත් නැති වෙලා වගේ තමා හිටන්!

      Delete
    2. හොඳ යෙදුමක් සා රසයෙනි. ඔබ "ජෛ භෝලේනාථ්" (Jay Bholenath) යන හින්දි වදනෙහි අරුත් නොදන්නෙහි ද?

      භෝලේනාථ් (හෝ බෝලේනාත්, භෝලේ නාත්) (සංස්කෘත: भोलेनाथ, භෝලේනාථ ) - හින්දු ප්‍රධානතම දෙවියෙකු වන ශිව හැඳින්වෙන නමයි. (බ්‍රහ්ම/ විෂ්ණු/ ශිව නැත්නම් මහේෂ් හෝ මහේෂ්වර් යන ත්‍රිමූර්තිය සිහි කර ගනූ) මෙම නම පරිවර්තනය කලොත් සරල හා චාම් (භෝලේ) දෙවිඳාණන් වහන්සේ (නාථ) ලෙස ගත හැකිය.

      භෝලේනාථ්: (හින්දි) 'භෝල' යන වචනයෙහි අර්ථය "ළපටි, සරල මනසක්, පහසුවෙන් රැවටිය හැකි හා ඕනෑම ඕනෑම විටෙක දෙවරක් නොසිතා/ ප්රශ්න නොඅසා අන් අය වචන විශ්වාස කරන" යන්නයි. ඔහු වහාම තම බැතිමතුන් වචන විශ්වාස හා ඕනෑම දෙවැනි පියවරකින් තොරව (ඕනෑම විටෙක දෙවරක් නොසිතා) තම කැමැත්ත ලබා දෙන නිසා ශිව දෙවියන් 'භෝලෙනාථ්' නම් වේ. හින්දු දේවකථා "පුරාණ" සාහිත්‍යයෙහි දැක්වෙන'යුරින් ශිව දෙවියන්ගේ මේ අහිංසක ස්වභාවය බොහෝ අසුරයන් විසින් තම වාසිය වෙනුවෙන් ප්‍රයෝජනයට ගෙන ඇත. ඔහු හින්දු විස්වාස අනුව විශ්වය පුරා සියලු තැන්හී බලවත් වේ. මෙම වදන අප ලක්දිව දී අසා නොතිබුනි. දමිළ හින්දු බැතිමත් සොයුරන් "කන්නසාමි හඩ්‍රෝ හඩ්‍රා/ ආණ්ඩවාණ් මුරුගා" යන ආදී දමිළ ස්තෝත්‍ර වදන් පැවසුවත් මෙම හින්දි වදන නොපවසති. ඔබලා මෙම වදන් ඇසුවේ කොහින්ද? උත්තර භාරතයේදී ද නැතහොත් හින්දි පිච්චැර් එකකින් වත් ද කියනු සා රසයෙනි?

      Delete
    3. ඉතාම වටිනා දැනුම් සම්භාරයක් අප සමග බෙදා ගත්තාට බොහෝමත් ස්තූතියි ගරු වියත් ඇනෝ තුමනි...

      ජය භෝලේ වදන් භාවිතයේ මුලු ගෞරවය යා යුත්තේ ගරු සුමුදු චාමිකර තුමාට ය.

      එතුමා එම වදන් කොහෙන් සපයා ගත්තාද මා දන්නේ නැහැ...

      Delete
    4. ඕක ගියේ අර නයි මොණරු මුගටි ඉන්න ඉන්දියන් මන්තර ටෙලියක් ගියේ.. සිවන්‍යා ඉන්න.අන්න ඒකෙ ලු.ජය බෝලේ නාත්,ජය මා කාලී.. කියල වචන හෙල රැප් සීන් එකේ ඉන්න අපේ බෝඩරේ සිඟිති පාතාල අයියලා ලෙසටම පාවිච්චි කරා.. හෙල රැප් ටෝක් බෝක් අස්සෙ ඔව්ව ඇහෙනකොට සඳ බොඳ වෙනවා..
      (ඇනෝ තුමාට ගරු කිරීමක් ලෙසින් පෙකාස කොරමි.)

      Delete
  12. කේක් එක හැදුවේ ත්‍රිමාන මුද්‍රණයෙන්ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ
      ඒත් රසට තිබුනා ගරු පතිරන තුමෝ...

      Delete
  13. අර්ධ ශතකයට සුබ පැතුම් සහ ආයු බෝ වේවා...!
    පහුගිය දවස් වල ඇරියස් කවර වෙන්නත් එක්ක මොනා හරි ලියමු, නෙහ්...

    ReplyDelete
    Replies
    1. එයා මයිල යායට තව ලිඛිත බාල්දියක් අදිනවද නැද්ද කියලා කල්පනාකරමින් සිටිමි හිටන්...

      Delete
  14. පිප්ටියක් ගැන ඇහුවත් සන්තෝසයි සරාස්තුමෝ..

    ReplyDelete
  15. හෙන වයසක අංකල් කෙනෙක්නෙහ්?

    ReplyDelete
    Replies
    1. හෙන වයසක මචන් කෙනෙක්..

      Delete
    2. හලෝ මිස්ටර් "අහසින් එන්න",

      ///හෙන වයසක අංකල් කෙනෙක්නෙහ්?///

      ඔයාගේ ඔය වදන් පෙළ ම ඔයාට අහන්නට ලැබෙයි 2014, 2015, 2016 වසරවල ඉපදුන දරුවන්ගෙන් අනාගතයේදී.

      එතකොට ඔයාට මොකක් හිතේවිද?

      Delete
    3. මොනව හිතන්න ද මෙයා හිනාවෙනව හැර. ඇයි ඔයාටත් මොනවහරි හිතුන ද? හා දැන් කියමු බලාන්ඩ මොකෝ හිතුනෙ කියල.

      Delete
  16. හාප් සෙන්චරියට සුභ පැතුම්! අපිට කේක් නැතෙයි?

    ReplyDelete
  17. හාප් සෙන්චරියට සුභ පැතුම්! අපිට කේක් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. තැන්කූ

      එයා මයිල් යායට ගෙනත් දෙන්නම්.. දියත අපේ ගේ අත ලඟ හිටන්!

      Delete
  18. සිරිපාල හෙට්ටිආරච්චිMarch 13, 2017 at 12:22 AM

    ජීවන ගමනේත් අර්ධ ශතකය සමරන සරස තුමාට ජයින් ජයම වීවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගරු සිරිපාල තුමෝ හිටන්!

      Delete
  19. දිවි මගේ හාෆ් සෙන්චරිය සමරන ස රස තුමාට හද පිරි සුබ පැතුම් !!!
    ජයෙන් ජයම වේවා!!!
    රසවත්, හරවත් වියුණු වැඩි වැඩියෙන් ලිය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට බොහෝමත් ස්තූතී ගරු අසන්ග මාන්පිටිය මැතිඳුනි..

      Delete
  20. වයිල්ඩ් බෝ පූජාවක් කලාද?

    ReplyDelete
    Replies
    1. නැත..
      අල් ඌරෙක් අල්ලගන්න ලබන 25 දින වෝටර්ස් එජ් එකට යෑමට බලාපොරොත්තු වෙමි හිටන්!

      Delete
    2. මේ විසිපස්වෙනිදා වෝටර්ස් එජ් එකේදි කොටලු(බු)වෙක් අල්ලගන්න බැරිවෙයිද සාරස ?

      Delete
    3. ලන්ඩන් වලින් එන තට්ට බූරුවෙක් දෙන්නද?

      හැබැයි පරිස්සමින්.. ඌ හරියට හොරා කනවා හිටන්!

      Delete
  21. අඩෝව් සරසා,

    එල එල මචන්, චියර්ස් ආ ! ඉස්ටැග් නයිට් පාරක් දැම්මෙ නැතෙයි? අපි නම් ඉතින් පනහ තියා තාම තිහ පන්නගන්නවත් බැරි වුණු හුජ්ජ කොල්ලෙ නෙව. අඩෝ ඒක නෙවෙයි බන් අපේ මල්ලෙ පොල් පාඨක සෙට් එක සෙට් වෙලා ඉස්ටැග් පාටියක් දාමුද මචන්, පොඩි සොමියක් ගම්මු. සරසාගේ ඊ-තැපැල් අංකෙ දාහන් කො බන්, ෆ්‍රී දවසක නයිට් එකක් සෙට් කරගමුද ෆුල් සොමියක් ගන්න? සරසාගේ ෆැන්ටසීස් ඇන්ඩ් චොයිසස් කියල මේල් එකක් දාහන්.

    ප.ලි. 2017 බ්‍රැඩ්බි ෆස්ට් ලෙග් (අප්‍රේල් අග) දවසෙ මොකෝ පැලෑන? සෙකන්ඩ් ලෙග් මැයි මැද කැන්ඩි වල.

    ReplyDelete
    Replies
    1. ස්ටැග් එකක් තිබුනේය....

      මේ පාර බ්‍රැඩ්බි පලමු පාදය නැරඹීමට බලාපොරොත්තු වෙමි හිටන්!

      e mail: mallepol@mail.com

      Delete
  22. හාෆ් සෙන්චරියට සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගරු මනෝජ් තුමෝ හිටන්!

      Delete
  23. සතියේ රස කථාබහ

    •"සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත."

    - සිපිපියාගේ අලුත්ම වෙන්ට පොෂ් බයිලාව

    • “අනේ බොල පො_න වේ_ගෙ පුතෝ තෝ වගේම ජහපාලනේට කඩේ ගිය මෙහෙ පො_න වේ_ගෙ පුතාල දැන් තුන් වේලටම කන්නෙ පනුයි ලුකයි.”

    - Anonymous12 March 2017 at 19:55

    •“Haha ha
    Nice comment mate. So funny ��������”

    - Anonymous 13 March 2017 at 04:01

    •“බයියලා නම් එදත් අදත් කවදත් කෑවේ කන්නේ රජාගෙන් ලැබුණු මස්කටු සහ ගොම බව මම දනිමි!”

    - සිපිපියා March 2017 at 11:22

    •“ ara soyza!!!!”

    - waanas 13 March 2017 at 15:42

    •“ අනේ බොල පරකන්දෙනියෙ උපන් වෙන්ට පොෂ් පොයි සිපිපියො, තෝ හිතුවද පො_න වේ_ගෙ පුතෝ තෝ වගේම අපිත් පොනිලගෙ ලොරි කැඳ බොනවයි කියල? ”

    - Anonymous 13 March 2017 at 20:17

    මචංලා කොහොමද සිපිපියා කාපු කෑම !!!


    ReplyDelete
    Replies
    1. // මචංලා කොහොමද සිපිපියා කාපු කෑම !!! //

      අති විශිශ්ටයි සර්!

      Delete
    2. ඇත්තටම ඔය සිඩ්නි තට්ටයා නම් මානසික රෝගියෙක්. ඌ ඉන්ජිනියර් කිව්වට ඕස්ට්‍රේලියාවේ කරන්නේ නිකං ක්ලාක් වැඩක්. මෙහෙ හිටියා නම් මෙලහකට හොඳ තැනකට මේ වෙනකොට එන්න තිබුණා. මං හිතන්නේ ඌත් ඒක දන්නවා. ඒ ගැන හිතලාම තමයි ඌට ඔය පිස්සුව හැදිලා තියෙන්නේ.

      Delete
    3. අනේ මං දන්නෑ මචංලා දවල්ට කොහොම උනත් සිපිපිය රෑට නම් සොසෙජස් කකා කිරි බොනවලු. ඕක පුරුදුවුනේ තායිලන්තෙදිලු. අම්මප ඔය කතා ඇත්තද?

      Delete
    4. // රෑට නම් සොසෙජස් කකා කිරි බොනවලු. ඕක පුරුදුවුනේ තායිලන්තෙදිලු. //

      https://www.stickmanbangkok.com/readers-submissions/2013/10/why-so-many-ladyboys-in-thailand-a-few-facts-first/

      Delete
  24. මහඟු වෙදකමින් සත දත් පිනාවන්
    විතර නොවන ගුණ නැණ සපිරි නාවන්
    පතර නමැති සාරස මිතු මනාවන්
    එන අඩසිය වසෙත් මට වාසනාවන්

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. එතෙර හිටන් ආලෝචන නිති ලියනා
      හර බර ලෙසින් වියුනුවෙ මග හෙලි කරනා
      මයුරවිල මැතිඳු වෙත බැතියෙන් පුද කෙරෙනා
      හද පතුලෙන් ම ලියැවෙයි තුති ගී ගැයෙනා

      Delete
  25. සරස තුමා රුක්මලී මහත්මියගෙන් සත්ත්ව විද්‍යාව, නානායක්කාර මහත්මියගෙන් රසායන විද්‍යාව, විජේතිලක මහත්මියගෙන් සහ හරමානිස් නානායක්කාර මහතාගෙන් භෞතික විද්‍යාව ඉගෙන ගෙන තියනවා ද?

    ReplyDelete
    Replies
    1. නැත..

      සත්ව විද්යාව - පද්මිනි රාජපක්ශ මහත්මිය, පීරිස් මහත්මිය හා ෆේත් ගුරුස්වාමි මෙනෙවිය

      උද්භිද විද්යාව - මාලතී ප්‍රනාන්දු මහත්මිය හා සුදසින්හ මහත්මිය

      භෞතික විද්යාව - ධර්මරත්න මහතා හා මාදුගොඩ මහත්මිය

      රාසයන විද්යාව - හේමචන්ද්‍ර මහතා හා දේවිකා රණසින්හ මෙනෙවිය

      Delete
    2. හේමචන්ද්‍ර මහතා කිව්වෙ "බයි"හයිඩ්‍රජන් කාබනේට් මහතාද ..??

      Delete
    3. අහන්නේ සරසගෙන් වුනාට මරු ප්‍රශ්නයක්!

      සත්තු විජ්ජාව......රුක්මලි දසනායක/ගුරුස්වාමි
      රසායනේ......දේවිකා රණසිංහ සහ ආබෲ (විවාහයෙන් පසු විජේසිංහ )
      කොළ පත්‍ර විජ්ජාව....මාලති ප්‍රනාන්දු, සහ සදා සොමිබර පී.එච්. නෝනිස් සහ චූටි.
      භෞතිකේ ...අල්විස් සර් (නියම පොරක්..හැඩරුවත් ධර්මසිර් බන්ඩාරනායක වගේ. කසාද බඳින දවසට කොල්ලන්ට කන්න කේක් එකක් ගේට්ටුවේ තියෙනවා කිව්වා හනිෆාගේ භාරයේ)මට පිස්සු හින්දා පසුව ඇග්‍රි සයන්ස්වලට ගියා ( පුශ්පා අබේසිරිගුණවර්ධ්න...ආදරනීය ඇග්‍රි ගුරු තුමිය. අදටත් ගරු කරනවා. ඒ අපේ තරුන හිත් වටහා ගත් තරුන ගුරුවරියට.) අල්විස් සර්ත් එහෙම හොඳ වැටහීමක් තිබු තරුන ගුරු තුමෙක්. මාලති ප්‍රනාන්දු කියන්නේ ගුරු මාතාවක්. නෝනිස් සර් කියන්නේ ප්‍රසිද්ධ ටියුශන් ගුරු එච්.ආර්. නෝනිස්ගේ මල්ලි. රස කතා කෝටියයි. මට නෙලලා තියෙනවා අම්බානක. හදන්න බැරි ගොඩේ මම හිටියේ. ඉයුස්ටස් සර්ත් ටික කාලයක් අපිඅට ඉගෙන්නුවා. මම ඉගෙන නොගත්තත් මේ සියල්ලටම මම අතිශයෙන් ගෞරව කරනවා. ඉංග්‍රීසි උගන්වපු මිසිස් මිසිසිපි පෙරේරා මතකද...

      Delete
    4. AnonymousMarch 13, 2017 at 9:43 AM>>>

      සරස තුමා හරමානිස් නානයක්කාර මහත්තයාව අඳුරන්නේ නෑ. ඒකට හේතුව ඒ මහත්තයා 1981 දී ගුරු පත්වීමක් ලැබිලා නයිජීරියා ගිය නිසා. සරස තුමා ඒ වෙනකොට සා/පෙළ කරලාවත් නෑ. එතුමා ඒ වෙනකොට හිටියේ අටේ පන්තියේ.

      Delete
    5. අරුණ පෙරේරාවනි,

      උද්භිද විද්‍යා සුදසිංහ මැතිණියගේ සාරිය නිතරම පහතින් නේද පිහිටා තිබුණේ? කෙතරම් පහතින්ද කිවහොත් පසුපස පැල්මේ ආරම්භය පවා දිස් වන ආකාරයට.....

      Delete
    6. // ඇනෝපිලිස්March 13, 2017 at 10:29 AM

      හේමචන්ද්‍ර මහතා කිව්වෙ "බයි"හයිඩ්‍රජන් කාබනේට් මහතාද ..?? //

      එසේය!

      Delete
    7. // මම ඉගෙන නොගත්තත් මේ සියල්ලටම මම අතිශයෙන් ගෞරව කරනවා. //

      ගරු අරූ තුමාට ජයවේවා!

      Delete
    8. // සරස තුමා හරමානිස් නානයක්කාර මහත්තයාව අඳුරන්නේ නෑ. ඒකට හේතුව ඒ මහත්තයා 1981 දී ගුරු පත්වීමක් ලැබිලා නයිජීරියා ගිය නිසා. සරස තුමා ඒ වෙනකොට සා/පෙළ කරලාවත් නෑ. එතුමා ඒ වෙනකොට හිටියේ අටේ පන්තියේ.//

      ඔබේ කාරුණික පැහැදිලි කිරීමට ස්තූතියි ගරු තතු දත් ඇනෝ තුමනි.

      Delete
    9. // AnonymousMarch 13, 2017 at 11:14 AM

      අරුණ පෙරේරාවනි,

      උද්භිද විද්‍යා සුදසිංහ මැතිණියගේ සාරිය නිතරම පහතින් නේද පිහිටා තිබුණේ? කෙතරම් පහතින්ද කිවහොත් පසුපස පැල්මේ ආරම්භය පවා දිස් වන ආකාරයට..... //

      අරුණ පෙරේරාවනි, ඔන්න දීපන් කෝ පුලුවන් නම් උත්තර!

      Delete
  26. යකඩො 86 බැච් එකේ 100ක් විතර ඉන්නවනෙ ...

    ReplyDelete
    Replies
    1. කාටද ආඩම්බර හිටන්..?

      ඒක නෙවෙයි... ඔහේ මැච් එක බලන්න ආවේ නෑ නේ?

      Delete
    2. එසේය ...
      මේ දවස්වල රිම් එකෙන් යන්නෙ හිටං ....

      Delete
  27. අම්මප සාරස අර ජෙනරල් W. M. J. ගුණරත්න (කිචා) ගැන කිසිම ආරංචියක් නැතෙයි? අපි මේ මග බලං ඉන්නෙ කිචා ගුණරත්න, මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ පොත ගැන විචාරයක් ලියල කමල් ගුණරත්නව එළිදරව් කරනකම්. කිචා බ්ලොග් කීපෙක පාරම්බාල තිබුනනෙ එහෙම කරනවා කියල. අපි මේ කිචා එහෙම කරනකම් මග බලන් ඉන්නෙ. කිව්ව කියල මතක තියාගනින් සාරස එදාට කිචා ඉල්ලං කන්නෙ බඩකට පුරාවට.

    ReplyDelete
  28. එන්ගලන්ත සමාජයේ මේ දිනවල නොයෙකුත් හැල හැප්පීම් දැකීමට පුලුවන්.යුරෝපා සන්ගමයෙන් වෙන්වීමේ විවාදය,ඉහලයන උද්ධමනය,ස්කොට්ලන්තය නැවත වෙන්වීමට අදහස් කිරීම,හෙල්ත් එකට අරමුදල් ප්රශ්නය යනාදිය.
    නමුත් එන්ගලන්තයේ දශක ගනනාවක් ජීවත් වූවායැයි කියන නෙලුම් අජ්ජාගේ මූලික ප්රශ්නය සයිටම් සිසුන්ට සාදාරනය ඉටුකිරීම.
    සමහරවිට මූ ජීවත් වන්නේ ලන්ඩන් වල ඇඹිලිපිටියේ වෙන්නැති.

    ReplyDelete
  29. පිප්ටියට සුභපැතුම්..!! තව පිප්ටියක් ලෙසටම ගහමු හිටං..!!!
    ජයවේවා..!!

    ReplyDelete