Monday, March 27, 2017

තොරතුරු අයිතිය.


2016 අන්ක 12 දරණ තොරතුරු දැණගැනීමේ පනත සක්‍රිය වුනේ 2017 පෙබරවාරි මාසයේ ය.

එම පනතට අනුව සියලු රාජ්‍ය ආයතන සහ දෙස් විදෙස් ආධාර ලබනා රාජ්ය නොවනා ආයතන වහාම තාවකාලික තොරතුරු නිලධාරියෙකු පත් කල යුතු අතර මාස තුනක් යෑමට ප්‍රතම ස්තීර තොරතුරු නිලධාරියෙකු පත් කල යුතුය.

එලෙස තොරතුරු නිලධාරියෙකු පත් කිරීමට අපොහොසත් වන අවස්තාවලදී ආයතන ප්‍රධානියා එයට වගකිව යුතුය.

තත්වය මෙසේ තිබියදී බොහෝ රාජ්‍ය ආයතන තවමත් තාවකාලික හෝ තොරතුරු නිලධාරියෙකු පත් කර නැත.

මහ ජනතාව ලබාගත් අයිතියක් වන තොරතුරු ලබාගැනීම ගැන විස්තර විමසා ලිපියක් යැවුවත් එයට පිලිතුරු ලැබෙන්නේ නැත. අඩුම තරමින් එම තොරතුරු ඉල්ලා යවන ලද ලිපිය ලැබූ බවට වත් දන්වන්නේ නැත.

මේ තත්වය කවදා වෙනස්වේද?

11 comments:

  1. සාරස ඔය නොකියා කියන්නෙ ලෝටස් බජට් ඕනෙ කියලද මේදාපාරත්.
    එව්ව සුම්මා මල්ලි.
    -මීට ඒ. ඇම්. (එයා මයිල්) හරමානිස්

    ReplyDelete
  2. ලබන පාර බ්ලොග් සම්මාන දීපු ගමන් අපි මේක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා... බ්ලොග් කරුවන් හැටියට අපේ ශක්තිය දැන් ගොඩනැගෙමින් පවතින්නෙ... අපේ සංගමය ආර්ථිකව ස්ථාවර වෙච්ච ගමන් අපි මේ ගැන රජයට බලපෑම් කරන්න පටන් ගන්නවා...
    සාරස වගේ වෘත්තීය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නෙ අපිට මේ සඳහා නොමසුරු මූල්‍යමය දායකත්වය ලබාදෙන්න කියලයි....

    මෙයට
    බ්ලොග් කරුවන්ගේ සංගමයේ ලේඛම්..... ඔළුවෙ තට්ට පුකේ මයිල්...

    ReplyDelete
  3. පශ්චාත් එයා මයිල් යාය නිරීක්ෂන

    (1) වහල් සිතුවිලි (AKA සිරිකොතේ වලන් හේදිලි) - රේවි "මරා දුන්නත් සම්මානේ ගන්නවා"
    ගොන්දිල් - නම්බ කිලලේ "අපි මයිල් යාය (තොරණ) බලලා සතුටු උනා, තොනට සම්මාදම් වූ මස්කඩේ , බාර් එකේ, බෙට්ටින්ග් සෙන්ටර් එකේ මුදලාලිලාට නිවන්සුව ලැබේවා"

    (2) වන්-අයි - මටනම් ගියපාර කව්රුත් බලපෑම් කලේ නැහැ. මේපාර එනෞන්සේර්ලා හිතලා තමයි කරූටයි (ප්‍රා)රාජිතටයි ගොට ඇල්ලුවේ

    (3) අමිල චතුරංග - සම්මානෙට ඉස්තුතියි එත් මේක මහා මෝඩ වැඩක්

    (4) ලප්පිපියා - මම ළමයට සපත්තුත් ගන්නේ නැතුව අතින් කාලා තමයි (හරක්) බ්ලොග් බලන්නේ

    (5) සිපිපියා - මට සම්මාන නැත්නම් මම කාටවත් සුභාපතන්නේ නැහැ.

    ReplyDelete
  4. සක් මම නම් චතු නගා එක්කම් ආවේ සාරසතුමාව හිටං පෙන්නන්න අන්තිමට හිටං තියා වාඩිවෙලා බලන්නවත් සරසා තුමා ආවේ නෑනේ .

    රාජිත ඇඩුවා ,
    ඇයි නාවේ මා සොයලා , සිතේ සංකා මවා තියා
    ඇයි නාවේ මා සොයලා කියලා

    ReplyDelete
  5. මේ අම්මප සාරස තුමනි, ඔහේ එන්නයි තිබුනෙ නෙලුම් යාය ට.

    ReplyDelete
  6. දැන් ඉතින් "රැට නොපෙන තරු මෙයා තමයි කරු" මහලොකුවට සොයා බලා ගෙනා
    මහ ජනතාව ලබාගත් අයිතියක් වන තොරතුරු ලබාගැනීම බිජ්ජේ සයිස් එකත් මේකේ බජට් පෙන්විමෙන්ම ලන්ඩන් අජියගේ කරුවා ගෙන්වූ කයිවාරුපයියේ තරමත් බ්ලොග් ලෝකෙටම බලාකිගන්න පුළුවන්

    ReplyDelete