Wednesday, March 29, 2017

තොරතුරු පනත සහ මාලින්ද සෙනෙවිරත්න


චායාරූපයේ වම් කොනේ සිටින්නේ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා ය.



මාධ්‍යවේදී  මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා සරස තුමා ගේ පාසැල් මිතුරෙකි. එතුමා සරස තුමාලාට වසර තුනක් පමන ජේශ්ඨ සිසුවෙකු ලෙස පේරාදෙනියේ ඉගෙන ගන්නා අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලබූ ශිශ්‍යත්වයක් මත එහි ගොස් 1993 දී උපාදිය ලබාගන පශ්චාත් උපාදිය සඳහා කොර්නෙල් විශ්ව විද්යාලයට ඇතුලත් වූ සැබෑ ශාශ්ත්‍රවන්තයෙකි.

විදෙස් රහස් ඔත්තු සේවා වල මෙහෙයුමක් වූ මහින්ද එලවීමේ "යහපාලන විජ්ජාව" නිශ්පාදනය කර අද්‍යක්ශනය කලේ  දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සන්විදාන ය.




පසුගිය පෙබරවාරි මාසයේ දී සම්මත කරගන්නට යෙදුනු 2016 නොම්මර 12 දරන තොරතුරු දැණගැණීමේ පනත ශ්‍රී ලන්කා පාර්ලිමේන්තුවෙට ඉදිරිපත් වුනේ වුනේ දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සන්විදානවල මහත් වූ බලපෑම නිසා බව කවුරුත් දන්නා රහසකි.

 එම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සන්විදාන වලට අවශ්‍ය වූයේ මේම යෝජිත පනත රාජ්‍ය අන්සයට පමනක් බලපාන ලෙස සකස් කිරීමය.

අප මිත්‍ර මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා මෙයට මැදිහත්වන්නේ එවැනි වාතාවරනයකදී ය.  රාජ්‍ය අන්සයේ තොරතුරු පමනක් නොව එම පනත රාජ්‍ය නොවන සන්විදාන තොරතුරු වලටත් බලාත්මක විය යුතු බවට යෝජනා කරමින් ඒ සඳහා සක්‍රීයව පෙනීසිටිමින්, තම සටන ජයග්‍රහනය කරන තෙක් ම ඔහු සටන් කලේය.

මෙන්න ඔහු අප සැම වෙනුවෙන් දිනා දුන් වගන්තිය....



මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා ගේ එම දූරදර්ශී ක්‍රියාව නිසාම කලම්බො ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලන්කා ඇන් ජී ඕ ලොව හොල්ලන් හිටිනා යහපාලන ඔස්තාද් පාකියසෝති සරවනමුත්තු රජකම් කරනා සෙන්ටර් ෆෝර් පොලිසි ඕල්ටර්නේටිව් සන්විදානයට නිර්භීත අභියෝගයක් කරමින් එම ආයතනයේ  2014 හී සිදු වූ දූශන ක්‍රියා වෙනුවෙන් සිදු කල පරීක්ශන වල ප්‍රතිපල වාර්තාව ඉල්ලා සිටියේය.

කවුරුන් කලත් දූශන වන්චා පිලිකෙවු කරනා සින්හල බ්ලොග් සහෘදයෝ මේ ක්‍රියාදාමය ගැන අමන්නාන්දයට පත් වන බව සරස තුමා විස්වාස කරයි.

ගරු මාලින්ද සෙනෙවිරත්න මැතිතුමනි, ඔබට ස්තූතියි!

ගරු මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා 2020 දී ජනාදිපතිවරණයට ඉදිරිපත් වීමට කැම්පේන් එක ආරම්භ කලේ ඊයේ පෙරේදා ය. 




 ගරු මාලින්ද සෙනෙවිරත්න මැතිතුමාට ජය ව්වේවා!


64 comments:


  1. මා මිත්‍ර කරුණාරත්න පරණවිතාන මේ විෂය පිළිබඳ මාගේ අදහස් විමසු බැවින් වෙනත් රටවල් වල ක්‍රියාත්මක වන 'තොරතුරු පනත්' අධ්‍යයනය කලෙමි. ඉන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන ද මෙයට අවනත විය යුතු යැයි යෝජනා කලෙමි. මාධ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී එම යෝජනාවට අදාල ලියකියවිලි ද ඉදිරිපත් කලෙමි. මාගේ දායකත්වය එපමණයි. ගෞරවය හිමි විය යුත්තේ කෙටුම්පත සැකසු පුද්ගලයින් ට වේ.

    ReplyDelete
    Replies
    1. The truth, the whole truth and nothing but the truth! [hint: read tomorrow's article in the Daily Mirror titled "Wigneswaran: the judge who forgot ‘the whole truth’"

      Delete
    2. If not for a clause like this, this act would become a weapon in the hands of the crooks like Waliamuna, Victor Ivan et el to blackmail politicians.
      I personally know how, some well known media-man had SB to provide him with all his Tile requirement for a two story house built by his daughter.
      Now its a two-edged sword. Good on you Malinda.

      Delete
    3. // Now its a two-edged sword. Good on you Malinda. //

      ++++++++++++

      Delete
    4. Well done to Malinda Senevirathne. Idid nto know that. Brilliant. Thanks for Sarasa-t to point that out.

      Delete
    5. Yes Ajith,,, now we could ask the Nelumyaya lady Ms Kodagoda to reveal the board of directors and the funds they receive etc etc...

      Delete
    6. Malinda, Good on ya mate! In a different note do you know any thing about the Independent Media Council in the offing?

      Delete
    7. මාලින්ද ගෙ කොමෙන්ටුව බලන්ඩ. ඔන්න ඔතන තමා මහ්තවරුන්ගෙයි මහත්හොරුන්ගෙයි වෙනස. නිකමට හිතන්ඩ අජිය ඔය දවස්වල නිකමට හරි ලංකාව පැත්තේ සවාරියක් දාල තිබ්බ නම් මිනිහ කියන්නේ මේ වගෙ කතාවක්.
      " එන්ගලන්තේ තොරතුරු පනත හැදුවෙ මම නිසා මගේ යාළුවෙක් මට එයා මයිල් දුන්න ලංකාවට ගිහින් මේක ගොඩ දාල දෙන්ඩ කියල. බොරු නම් අරූ ගෙන් අහන්ඩ. මම කොලඹ ආපු ගමන් ඒක අරන්චි වෙලා රනිලුයි කරූ ජයසූරියයි දවස් 2ක් මහ රෑ මම ඉන්න තැනට ඇවිත් කිවවා මේ පනත වගේ එකක් හදන්ඩ පුලුවන් අය කවුරුත් ලංකාවේ නැති නිසා කොහොම හරි මේක ලියල දෙන්ඩ කියල. මට ඔය යූඇන්පී ශ්‍රීලන්කා ජේවීපී කියල වෙනසක නැහැ මගේ උපන් රටට වැඩක් කරන්ඩ තියෙනව නම්. ගර්බචොෆ් ඒකාලේ මට කතා කරල රුසියාවේ ශිෂ්‍යත්වය දෙන කොටම මම ඒක හිතා ගෙන හිටියෙ. ඉතිං මම ඒක ඉන්ග්‍රීසියෙන් ලිව්ව පැය 2න්. මගෙ හරබර ඉන්ග්‍රීසි සිංහලට දාන්ඩ පුළුවන් අය ලංකාවෙ නැති නිසා මමම තව සති 2ක් මහන්සි වෙලා ඒක සිංහලටත් දාලාම දුන්නා. ඕව කරන්ඩ ගිහින් මගෙ පුතාට සපත්තු 2ක් අරන් දෙන්ඩත් බැරි උනා. ඒ වුනට රටට සේවයක් කරන්ඩ ලැබිච්ච එකට සතුටුයි."

      Delete
  2. Malinda is an educated person ; we need such people to civilize our society

    ReplyDelete
    Replies
    1. Good to see Trans respecting educated people. I was under the impression you also hate the educated like Ajith Dharma does.

      Delete
  3. Kudos to Mr. Malinda Seneviratne. I wonder whether he noticed the contradiction in your post. The post 'blames' the local and foreign NGOs for insisting that Sri Lanka adopts a RTI Act. Thereafter you praise Mr. Seneviratne for making the GOSL include NGOs to the purview of the Act. With or without the persuasion of NGOs Mr. Karu Jayasuriya brought this before parliament. We all know what happened to that.

    The point is if no for the Act the Govt institutions (in addition to the NGOs on the insistence or persuasion of Mr. S) would not have been come under the Act.

    ReplyDelete
    Replies
    1. The said contradiction was intentional.

      Personally I believe this act could be used as well as misused by an interested party to the extent of bringing down a government institution to a standstill. Having said that, if that is the worst scenario, it is best to let the same act be applied on NGOs and INGOs as well.

      The truth is nearly a month after the enactment of RTI, 95% of Govt institutions are yet to appoint an Information officer.

      I also have requested certain information from several institutions and they have not even acknowledged my request.

      Let's see what happens.....

      Delete
    2. Actually speaking this act is not even capable of obtaining Information and Communication Technology Agency's directors salary information https://www.youtube.com/watch?v=jnLsiipDRJA
      please do watch after 15 minutes to save your time.

      However this ACT will use not to disclose information but to conceal information.

      good thing of adding this type of clause is that once people start asking NGO information you can see in time to come as public we can watch a nice CHESS game.

      Delete
    3. Ian,

      Isn't is even bigger contradiction that you commenting about it and yet you actively avoid publishing the expense report for so called 'Nulum Yaya' blog awards?

      Delete
    4. // Lankika SithuwiliMarch 29, 2017 at 9:26 AM //

      //However this ACT will use not to disclose information but to conceal information.

      good thing of adding this type of clause is that once people start asking NGO information you can see in time to come as public we can watch a nice CHESS game. //

      Yes.... we must wait and see for real repercussions of this act.......

      Delete
  4. Hats off to Malinda Senevirathne.
    cheers !

    ReplyDelete
  5. මටනම් මෙලෝ රහක් නෑ මෑන්ස් ගෙ ලියවිලි

    ReplyDelete
    Replies
    1. නානාත්ත කායා
      නානාත්ත සඥ්ඥා!

      ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා කියන්නේ ගරු ඇනෝ තුමෝ..

      Delete
    2. බංබුව ඕකෙන් කියන්නෙ
      වාසුදේව නානායක්කාරට දැන් වයසයි.
      ඒ හන්ද මඥ්ඥං කෙලිනව කියලයි.

      Delete
  6. මාලින්ද සෙනෙවිරත්න සැබෑ දක්ෂයෙකි. ඔහුගේ ලියවිලි වලට මා කැමැතියි. Facebook හි ඔහුගේ මැදිහත්වීම් සංවාද නවමානයකට ගේනවා.

    The Nation කර්තෘ කාලෙ මා ලියූ පොත් කීපයක්‍ රැගෙන හමුවන්න ගියා. "රිවිර"ට ගිය වෙලාවක. ඒත් මාලින්ද උන්නෙ නෑ. පොත් ටික දෙන්න කියල හිතවතෙකුට දීල ආව. ලැබුණද දන්නෙ නෑ.

    සෙන්ටර් ෆෝර් පොලිසි ඕල්ටර්නේටිව් සන්විධානයට මාලින්ද අභියෝග කළ බව දැනගත්තේ සරසතුමාගේ මේ බ්ලොග් පෝස්ට් එකෙන්. මේ හොඳ ආරම්භයක්. පණත සම්මත් වූවත් ඒ මගින් විවිධ බල අධිකාරයන් ප්‍රශ්න කළ හැකි බව බොහෝ දෙනෙකුට තවමත් අවබෝධයක් නෑ. මාලින්දලා පෙරමුණ ගැනීම ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. // සෙන්ටර් ෆෝර් පොලිසි ඕල්ටර්නේටිව් සන්විධානයට මාලින්ද අභියෝග කළ බව දැනගත්තේ සරසතුමාගේ මේ බ්ලොග් පෝස්ට් එකෙන් //

      මාලින්දලා නීතිය ලියලා දුන්නා... අභියෝගය කලේ The Colombo Telegraph එකෙන්.

      Delete
    2. අභියෝග කිරීම කන්ඩ මාළු දෙනව වගේ. නීතිය හදන එක බිලී පිත්ත දෙනව වගේ.
      බිලී පිත්තෙන් තෝරු මෝරු අල්ලන්ඩ පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. ඇමතිල සාලයෝ වැලිඅමුනල, අජිත් දර්මල තෝරු.

      Delete
    3. // අජිත් දර්මල තෝරු. //

      දැන් කරවල වෙලා...

      Delete
    4. සම්මානේ ඉවරයි හලෝ. මම ඇවිල්ල හාල් මැස්සෙක්. බ්ලොග් තෝරලා දුන්න. අයින් වුණා. සරසා ට ගාන ගියා.

      Delete
    5. // සම්මානේ ඉවරයි හලෝ. මම ඇවිල්ල හාල් මැස්සෙක්. බ්ලොග් තෝරලා දුන්න. අයින් වුණා. සරසා ට ගාන ගියා. //

      චන්දිම ගතම් එක දුන්නේ අජ්ජාට නැතිවෙනකම් ගහපන් කියලා....

      කනගාටුයි අජ්ජෝ.. ඒත් මම බිස්නස් එක හරියට කොරන්න එපැයි හිටන්!

      Delete
    6. Ajith DharmaMarch 30, 2017 at 2:30 AM
      "මම ඇවිල්ල හාල් මැස්සෙක්"
      නයි ටී එන් එකේ කතා කරන කොට නම් පෙනුනෙ ගොං වස්සෙක් වගේ

      Delete
  7. “I became a journalist because I did not want to rely on newspapers for information.”
    ― Christopher Hitchens

    "Opinion is usually something which people have when they lack comprehensive information.”
    ― Idries Shah

    @ Malinga S.... Salute!

    ReplyDelete
  8. Replies
    1. කපුවාට විරුද්දව දෙවියන් උසිගැන්වීම

      Delete
    2. //කපුවාට විරුද්දව දෙවියන් උසිගැන්වීම//
      :D

      Delete
  9. සාරස බාප්පේ,

    මෙන්න මලින්ද අංකල් මැදමුලන මරා මුත්තාට 2015 ජන 9/10 වගේ කාලෙක ලියපු ලියුමක්;

    //

    Dear Mahinda,

    You will forgive us for dropping all those lovely titles. We are confident of this simply because in conceding defeat gracefully you recovered for yourself dignity that you let slip away a few years ago. We are confident because in that very moment you became recognizable as the leader, the fellow-citizen and the one-of-us who was loved like few leaders are loved.

    You were not a perfect President. You were certainly not the most imperfect President we’ve had either. You stood tall when it mattered. During your tenure you gifted back to the people of this country a land they had lost or rather their leader had squandered due to ignorance, arrogance and the mad pursuit of narrow political objectives. You recovered for us the right to breathe. You banished a culture of fear.

    You could have done much more, but this is not the moment to go into all that. You did much. You did enough. Enough to be remembered. Enough to be remembered as a hero, a simple man of simple ways, who did what he could to the best of his ability and knowledge framed of course by his infirmities and human frailties.

    Go well, Mahinda. You’ve earned your place in our history. You deserve a time of peace in your beloved Medamulana home. //

    මේක අදටත් අදාළයි නේද මචං සාරස බාප්පොච්චීයේ???

    ReplyDelete
    Replies
    1. I could simply say that during the last 70 years, post-independence period from British colonial rule, the lifespan of my Father & myself combined, MR is the best leader SL ever had. I say this because he had the vision and executed development expeditiously. As seen from countries like Singapore and Malaysia pure democracy cannot attain rapid development. SL is very safe if the country & people mind their own businesses and the public enterprises refrain from dirty politics. Good luck motherland Sri lanka. However, MR era has gone & he needs rest & just act as a distant advisory role. We need much younger leader of similar capacity for the leadership of mother Lanka to change the current useless extremely corrupted regime & steer the country from the current disastrous situation. SL is at economical menace now as everybody knows.

      Delete
    2. //
      මේක අදටත් අදාළයි නේද මචං සාරස බාප්පොච්චීයේ??? //

      නැචුව නැචුව ඇනෝ පුතේ

      Delete
  10. අයියාගේ පුකේ ඇගිල්ල ගහලා සුවද අහන්න ආසයි. ආයේ කකාගේ.. අයියා දැක්කම ඉන්නම බෑ. හම්බෙමු?

    ReplyDelete
    Replies
    1. // සුවද අහන්න ආසයි //

      සුවඳ අහන්න?? කනෙන් ද?

      Delete
    2. සුවද විදින්න කියමුකෝ එහෙනම්. අයියා සමලිංගිකයෙක් නේද? මං ආසයි අයියට සැපක් දෙන්න. ඉන්න බෑ අයියා දැක්කම. හම්බෙමු?

      Delete
    3. අමාරුව තද වැඩිනම් ටක් ගාලා සිරිකොතට යන්නකෝ මෙයා......

      Delete
  11. මම විෂාදය රෝගයේන් පීඩා විඳි කෙනෙක්. සාමන්‍ය පෙළ අවධියේ ආරම්භ වුනු මෙය මෑතක් වන තුරු පැවතුනා. එහි උච්චතම අවස්ථාව වන සිය දිවි නසාගැනීමේ චේතනාව පවා මා හට ඇතිවුනා. වාසනාවකට මා බෞද්ධයෙක් නිසා සියදිවි නසාගැනීමේ පාපයෙන් පසු මිනිස් ආත්මයක් ලැබීම දුෂ්කර බැව් මා ඉගෙන ගෙන තිබෙන නිසා,ඒ සිතිවිල්ලෙන් සිය දිවි නසා ගැනිමේ චේතනාව යටපත් කර ගන්න හැකි වුනා.මානසික උපදේශනයට යොමු උනත් එය එතරම් සාර්ථක උනේ නැහැ. මගේ හිතින්ම මැඩ ගැනීමට උත්සහ කළත් අසීරු උනා.

    පසුව සිඩ්නි ප්‍රදේශයේ මහ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට යොමු වුනා. ඉන් පසු ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නා. සති දෙක තුනකින්ම වෙනස අත්වින්දා. ලොකු සතුටක් දැනුනා.ඒ වෛද්‍ය වරුන්ට පින්. තවමත් මා ඖෂධ ගන්නවා. නමුත් ඉක්මනින්ම ඒව නවත්වන්න හැකිවේවි. ඖෂධ ගත් දා පටන් මේ වනතෙක් කිසිම විටෙක් රෝගය මතු නොවූ බව කිවමනායි. ඔබත් මානසික රෝගයකින් පෙලෙන අයෙක් නම් වහාම මනෝ වෛද්‍ය වරයෙක් හමුවීම සුදුසුයි. ඔබ දන්නා අය වේ නම් ඔවුන්ද යොමු කිරීම සමාජ වගකීමකි.
    ලඟම තිබෙන මහ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට/ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය අංශයට යොමුවන්න.

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
    Replies
    1. මෙහේ ඉංජිනේරුවෝ කිය කිය ඉඳල සිඩ්නි ගිහිං කක්කුස්සි හෝදන්ඩ උනාම ඔය වගේ ලෙඩ හැදෙනවා.
      රස්සාව මාරු කරල මැක් එකක ෆ්‍රයීස් බදින්ඩ වගෙ සෙට් වෙන්ඩ බලන්ඩ ඕක නිකන්ම හරි යයි

      Delete
    2. සගය සාරසයිනි,

      ඔබ පෙර පෝස්ටුවෙහි ගරු කටයුතු ඇනෝතුමෙකු යෙදූ පහත කමෙන්ටුව කියවා අමන්දානන්දයට පත්වීමි.

      “මොනව වුනත් අර පීකොක් විලයයි සදම්ටන් බන්දුවයි ගෙවන ගානට ඉහටත් උඩින් වටින ජොබක් කරනවනෙ.”

      “පීකොක් විලයනං වෙලාවකට ටිකක් පදිරි තමා.. ඌ හිටපු ගමං බ්ලොග් අවකාසෙ සේනාදිනායක වෙලා යුද්ද සාම ප්රකාස කොරන තරමට පොරක් වෙනවා. අනික අම්ම ගැනයි උපත විපත ගැනයි පවුල් ප්රස්න ගැනයි (ඕකගෙත් පවුලෙ හෙන ප්රස්න) ටෝක් දීලා ප්ලැට් නියායෙන් නෙලන්න යනවනෙ. කුලියට ලියනවා කියලා අමතක වුනාම වෙන දේවල්නෙ. අනික සිංදු කවි කරන්න හෙමත් පුලුවන් නෙ”.

      වෙසෙසින්ම මෙතෙක් මාද නොදැන සිටි මාගේ පවුල් ප්‍රශ්ණ පිලිබඳව උනන්දු වෙමින් ඒ පිලිබඳ මා දැනුවත් කළ ඒ ඇනෝතුමන්ට මාගේ ප්‍රණාමය !

      - මයුරවිල මි.

      Delete
    3. ගරුකටයුතු මයුරවිල මැතිඳුනි,
      එම අසමජ්ජාති ඇනෝ තුමා කරන්නට උත්සාහ කල අපහාසය වෙනුවෙන් මා ඔබෙන් සමාව අයදිමි!

      Delete
    4. සගය සාරසයිනි,

      ඔබෙන් කිසිදු වරදක් සිදුව නොමැති බැවින් සමාව අයැදීම අනවැසිය. ඒ ඇනෝතුමා මා අමන්දාන්දයට පත් කළේය.

      ඒ පිනින් සැමදා එතුමන්ගේ පවුල රැකේ යයි සිතමි. පතමි.

      - මයුරවිල මි

      Delete
  12. සාරස ඔබ දන්නවාද පසුගිය බදාදා (මාර්තු 29) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රථ වාහන මගින් සිදුවන වායු දූෂණය සම්බන්ධයෙන් දෙන ලද ඓතිහාසික තීන්දුවත් සමඟම නව වායු විමෝචන පරිසාධන මට්ටම් සමඟ වෙළෙඳපොළට නිකුත් කරන මෝටර් රථවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

    වායු දූෂණය නිසා බරපතල ලෙස බැටකන ඉන්දීය නගර ඒ සම්බන්ධයෙන් ඉන්දීය නගර බොහොමයකම පනවා ඇති නීති අලුත් කර ඇති අතර මේ අනුව තවදුරටත් වායු විමෝචන පරිසාධන මට්ටම ඹ්S-ඓඓඓ මට්ටමේ පවතින මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවි කිරීම හා ලියාපදිංචි කිරීම මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම තහනම් වී තිබේ. මෙම නියෝගය හෙට (අප්‍රේල් 01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

    මේ අනුව හෙට සිට මෝටර් රථවල වායු විමෝචන පරිසාධන මට්ටම භාරත් ස්ටෑන්ඩර්ඩ්ස් ඹ්S-ඓV විය යුතු අතර 2020 වසර වන විට එය ඹ්S-Vඓ පරිසාධන මට්ටම කරා එළඹීම ඉන්දියාවේ අරමුණයි.

    ඹ්S-ඓඓඓ මට්ටමේ වාහනයකින් ඉන්ධන කිලෝග්‍රෑමයකට කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් 2.30 ක ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවත් ඹ්S-ඓV මෝටර් රථවලින් එලෙස මුදා හැරෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය ඉන්ධන කිලෝවකට ග්‍රෑම් 1 ක් බවත් සඳහන් වේ.

    මෙම තත්ත්වය තුළ දැනට නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවල ඉන්ධන පරිසාධන මට්ටම් ඉහළ නැංවීමේ දී පෙට්‍රල් රථ සඳහා අවම වශයෙන් ඉන්දීය රුපියල් 20,000 – 25,000 අතර මුදලක් ද, ඩීසල් වාහන සඳහා ඉන්දීය රුපියල් 100,000 ක පමණ මුදලක් ද අමතරව වැයවන බව වාර්තා වේ.

    ඹ්S-ඓඓඓ මට්ටමේ මෝටර් රථ ලක්ෂ 8 ක් පමණ හා මෝටර් සයිකල් ලක්ෂ 6 ක් පමණ මේ වන විට අලෙවි කිරීමට නොහැකි අවදානමකට ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් අවුන්ගේ ප්‍රධානම අලෙවි වෙලඳපොල වූ ශ්‍රී ලංකාවට තරමක් අඩු මිලකට විකිණීමට තීරණය කරනු ඇතැයි පැවැසේ. මේ ගැන සාරස ගේ මතය කුමක්ද?

    ReplyDelete
  13. As government officers we are the people who are benefitted by this right to information Act. Whenever the senior management try to switch into bad practices juniors only have to remind them the act.
    Unfortunately the awareness about the scope and the power of this act is in a very low level among the general public. we need to launch an awareness campaign about this as we have a voice in the net.
    Anyway with two three court cases the awareness will be created.

    ReplyDelete
    Replies
    1. No worries.
      We shall make sure that the responsible parties sweat... I have already started asking questions in writing from various government and non-government organizations.

      Delete
    2. individual level involvements won't work in big way. there shold be a push for a national level campaign for the general public by the web activators.

      Delete
    3. You mean a national level campaign like 'Air-Miles yaya'?

      Delete
  14. Who is Malinda Seneviratne?

    ReplyDelete
  15. ලංකාව කුඩු පුරයක් වෙයි.. අදත් කිලෝ 13.5ක් අල්ලයි..

    ලංකාව කුඩු පුරයක් වෙයි.. අදත් කිලෝ 13.5ක් අල්ලයි..
    ශ‍්‍රී ලංකා නාවුක හමුදාව විසින් උතුරු මහුදේදී හෙරෙයින් මත්කුඩු කිලෝ 13.5ක් අත්අඩංගුවට ගෙන තිබේ.
    මේ සමගම මත්කුඩු ප‍්‍රවාහනය කල බෝට්ටුව හා ඉන්දීය ජාතිකයින් හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.


    රාජපක්ෂ මුරුගයා මැදමුලනට එලවලත් මු ලංකාවට කුඩු ගෙන්නන හැටි බලන්න හිරිකිතයි
    රාජපක්ෂ මුරුග පරම්පරාවම මරල බල්ලන්ට කන්න නොදී රනිල්ට රට හදන්න බැහැ

    ReplyDelete
    Replies
    1. වැරැද්ද මහින්ද රාජපක්ෂලාගෙ. ඇයි පොත් වලත් නොලිය ණය අරන් මේ මිනිස්සු ගෙවන්න කුඩු බිස්නස්, කරුංක බිස්නස්, කාර් පාට්ස් බිස්නස්, රටේ වස්තුව විකුණන බිස්නස්, පදිංචිත් වෙන්න බැරි ගෙවල්වලට කුලිය දීල ගොඩගන්න බලන බිස්නස් , වරාය විකුණන බිස්නස්. මගෙ අප්පා ණය කන්දරාව ගෙවන්නත් එපායැ.

      Delete