Saturday, March 4, 2017

සින්හල බ්ලොග් අවකාසේ ව්‍යවස්තා නරිනාටක

සින්හල බ්ලොග් අවකාසේ ඊලඟට රඟදැක්වීමට නියමිතව ඇත්තේ ව්‍යවස්තා නරිනාටකයයි. බොහෝ විට මෙය අද්‍යක්ශනය කරනු ඇත්තේ ස්පොන්සර්ලාගෙන් ඉහගෙන කෑමට දක්ස  ලන්ඩන් වල ඇල්බට් තට්ට මහතා ය. 

වසර දෙක තුනකට ඉහත දී මහින්ද මහත්තයාට ගේම දෙන්න සැට් වුනු පඟර නැට්ටන් සියලු දෙනා ව එක් කර ගැනීම ලන්ඩන් වල ඇල්බට් අන්කල් ට සිම්පල් වැඩකි. සිරිකොතින් අනුග්‍රාකත්වයක් ලබාගෙන ඔබ තමුන්නාන්සේලා කඩේ යවමින් ශ්‍රී ලන්කාවට දැන් තිබෙනා ඉතාම දැවෙනා ප්‍රශ්නය වනාහී නව ව්‍යවස්තාවක් නැති බව යැයි ලන්ඩන් වල ඇල්බට් අන්කල්  නැති කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කොරනාවිට ඔහු ගේ සහචර බ්ලොග් ලියන්නෝ පන්තේරු ගසමින් ඩෙඟා නටනු ඇත.

පොඩි කාලේ ජේ වී පී කර නැත්තටම නැති වී ලාන්තරස් වෙලා දැන් යන්තම් සිරිකොත හැලි වලන් හෝදන ලියනා අප්පුලා නව ව්‍යවස්තාවෙන් අපේ රටට උදාවෙන ශ්‍රී සෞභාග්‍යය ගැන කැට තියමින් කතා කරනු ඇත. ඒ කතා ගල් පැලෙනා බොරු බව වටහාගන්න.

සින්හල බ්ලොග් අවකාසවාසී ගරු මැතිතුමනි, තුමියනි, හොරුන් ට අහු නොවන්න. කුලියට කඩේ යන්නන් සමග කඩේ යන්න එක් නොවන්න. ඔබගේ ස්වාදීනත්වය කිසිම කෙනෙකුට කිසිම කාරනාවක් සඳහා වුවත් පාවා නොදෙන්න!

සරස තුමා ගේ සතිඅන්ත පනිවිඩයකි!

84 comments:

  1. හෑ සා රස තුමෝ..!! මොකක්..?? 😵😵😳😳..

    ව්‍යවස්ථාවක් ..!! මේ සිංහල බ්ලොග් වලට..??

    එතකොට මේ බ්ලොගර් එක හොස්ට් කරල තියෙන්නෙ සිංහල බ්ලොගර් කෙනෙකුගේ සර්වර් එකකද?

    පස්සෙ කාලෙක උන්ගෙ ලියාපදිංචි සහතිකය ගන්නත් ඕන වෙයිද දන්නෙ නැහැ බ්ලොග් ලියන්න හිටන්.
    තව මාසික ගාස්තුවක්.
    පිට කසන ගාස්තු.
    කොමෙන්ට් ගාස්තු.
    රිප්ලයි ගාස්තු.
    ඇනෝ එනවට ගාස්තු.
    ප්‍රොෆයිල් ගාස්තු

    කමින් කලර් ඊස් නෝ ගුඩ් කියල අයියනායක තුමා ඉංගිරිසියෙන් කිව්ව කතාවක් මතක් උනා..😂😂


    අපි සැලෙයි ඔව්වට.

    ඔබ හර්න් තුමා ආරක්ෂා කරත්වා..!! 🙏

    හර්න් ප්‍රොටෙක්ට් අස්..!!

    🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න නෙවෙයි ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      සිරි ලන්කාවට තිබෙනා දැවෙන ප්‍රශ්නය කියා හදිසියේම ආන්ඩුවෙන් ගෙන ඒමට සූදානම් වන අලුත් වි‍යවස්තාව සින්හල බ්ලොග් වල මාකටින් කොරන්න ලන්ඩන් වල ඇල්බට් බාරගනීවි කියනා පුරෝකතනයයි මේ...

      Delete
    2. මන් දන්න තරමින් ටිලාන් තුමා දෙපැත්තම කන එකෙක්. බ්ලොග් එකේ අයිති කාරයට හෝයියා. ටිලාන් තුමා වනාහී තට්ට ඇල්බට්ලා, සිරිකෙත ගූ අදින අප්පුලා නලවන නැනී කෙනෙකි.

      Delete
    3. // AnonymousMarch 4, 2017 at 8:57 AM

      මන් දන්න තරමින් ටිලාන් තුමා දෙපැත්තම කන එකෙක්. බ්ලොග් එකේ අයිති කාරයට හෝයියා. ටිලාන් තුමා වනාහී තට්ට ඇල්බට්ලා, සිරිකෙත ගූ අදින අප්පුලා නලවන නැනී කෙනෙකි //

      ස ර ස තුමා දන්නා පරිදි ගරු ටිලාන් ආතල් අයියා තුමා කෙලින් කතා කරනා එල බුවෙකි.

      ගරු ටිලාන් ආතල් අයියා තුමා ට ජය වේවා!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. To be independent of politics, governments,political parties,kings,princes,ministers - in short, all political agenda, is a very praiseworthy thing. Now, who among the people who post and comment here can claim to be so?

    ReplyDelete
    Replies
    1. Rt Hon Sarasa is having his own political agenda and he is proud of that. Same time he finds poking fun at those who are having hidden agendas, such as uncle Albert of London et al is irresistible....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  5. සා රස තුමාත් මේ මගුලක් කතාකරනවද කොහෙද.. 🙊..

    පුරෝකථන නෙමෙයි සෑර්.. ඒ මහත්තය අනිවාර්යයෙන්ම ඒක කොරයි හිටං. එතුමාට තියෙන අඩුපාඩුවත් එච්චරනේ..

    සිංහල බ්ලොග් එකත් ඒ මහත්තයගේ.
    සම්මාන උළෙලත් ඒ මහත්තයගේ.
    ස්වෙච්චා සේවාවනුත් ඒ මහත්තයගේ.
    රාජ්‍ය අනුග්‍රහයත් ඒ මහත්තයටමයි.

    දැන් එතකොට අඩුවකට තිබ්බ මේකත් බාගෙට හරි.

    බලපන්කො ඒකෙත් හැටි ඈ..?? හීනෙන්වත් නොහිතපු සුවල්ප දේවල්යැ මේ වෙන්නෙ..🤔

    හනේ අනිච්චේ.. දුක්කේ... 😟😟

    ReplyDelete
    Replies
    1. @ Tikka,

      ගේ දොර හරි උකස් කරං

      මෙහෙට හනික වරෙන් මචං

      රස්සා දෙක තුනක් කරං

      සල්ලි හොයමු එලට මචං

      කොලේජ් එකට ගියත් මචං

      වැඩක් නෑනේ මරුනේ මචං

      මාරම ෆන් මෙහෙදී මචං

      උඹ එනවද ලඟදි මචං

      මෙහෙ කෙල්ලන් පිස්සු මචං

      දැක්කොත් උඹ අඬයි මචං

      උඹ ආවොත් අපි දෙන්නත්

      පැනලා ලවු කරමු මචං

      ලිපියේ තව නොලිව්වට

      තව වැඩ ගොඩයි මචං

      මම දැන් මෙහේ පොර! නේ මචං

      යාළුවො සෙට් ගොඩයි මචං.

      මෙහෙ ආ මුල් දිනේ පටන්,

      කරන්න වැඩ ගොඩයි මචං.

      බැලූ බැලු ඇත පිස්සු මචං!

      මටත් පිස්සු ඩබල් මචං.

      සල්ලි අතේ ඇතොත් මචං,

      සුරලෝකේ ලගනේ මචං

      කණ පැලෙන්න බොන්න මචං,

      විස්කි ජාති ගොඩයි මචං.

      ලංකාවේ ඉද්දී මචං,

      නිදහස නෑ අපිට මචං.

      මාරම හැපී මෙහෙදී මචං,

      උඹත් වරෙන් වීසා අරන්!

      Delete
    2. තිලාන් ආතර් නොහොක් "ටික්කා" බ්‍රෝ,

      “ශ්‍රී ලංකාවේ අපි කොච්චර දුප්පත් වුනත්, කොයි වගේ අමා‍රුවකට වැ‍ටුනත් පිහිට පතන්න පුළුවන් කවු‍රුම හරි ඉන්නවා. මාමා කෙනෙක්, නැන්දා කෙනෙක් නැත්නම් අඩු තරමේ ගමේ දේශපාලන බලවතෙක් හරි. ඒත් ලන්ඩන් වගේ නගරෙකදී හරියටම දැනෙනවා තනිවෙලා කියන එකේ තේ‍රුම. අපිට කවු‍රුවත් නැහැ. ඒක හරියට සෞරග්‍රහ මණ්ඩලේ වගේ තමයි. ඔයා නැතිනම් මම එතනදී අනන්ත අවකාශයේ පාවෙන අංශුවක් විතරයි. ඈතින් විසාලෙට පේන ග්‍රහලෝක වල දර්ශනය සුන්දරයි. ඒත් ඒ දර්ශනය තියෙන්නේ අපිට ලං වෙන්න බැරි විදියට ආලෝක වර්ෂ ගණනාවක් එපිටින්! ලන්ඩන් වගේ නගරයක් ගැන මට දැනෙන්නෙත් එහෙමයි. ඒ වගේ දැවැන්ත නගරයකදී ඔයා හරි මම හරි මියගියත් කවු‍රුවත් දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.”

      Delete
    3. Ano 3.16 AM

      හරියටම හරි!

      අනිත් එක තමයි,අපි ලංකාවේ වගේ ප්‍රධාන පුරවැසියෝ (මහජාතිය – majority) නෙමෙයි කියන එකත හොඳටම තේරෙනවා. එක එක අතකට හොඳ දෙයක්! දකුණු අප්‍රිකාවේ කළු-සුදු භේදය වගේ නැති උනාට ලංකාවෙත් සුළු ජාතීන්ගේ මානසිකත්වය එහෙ ගියාම අපට දැනෙනවා. ලංකාවේ ඉන්න විදේශිකයන් මුහුණ දෙන තත්වය තේරෙනවා.

      ලංකාවේ මොනව උනත් පොලිසියකට හරි ගිහිල්ල නම කිව්වම පොඩි සැලකීමක් තියෙනවා. වෙන රටවල එහෙම නැහැ.වෙන මොන රටට ගියත් අපි දෙවැනි පුරවැසියෝ.(second class citizens).

      - වරුණ ගුණසේකර

      Delete
    4. සල්ලි නැත්නම් බල්ලෙක්වත් නැහැ බන් බං. මම අත්දැකීමෙන් කියන්නේ. ඕක කළු සුදු භේදයක් නැති ඇත්ත කතාවක් මේ රටේ. වරුණ ගුණසේකර මහත්තයාගේ කමෙන්ට් එකනම් සීයට සීයක්ම නිවැරදි නැහැ. එහෙමම නැහැ. නැත්තෙත් නැහැ, අහන්නකො ටික්කා බ්‍රදර්ගෙන් :D

      Delete
    5. සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නේ නිකං නෙමෙයිනේ :)

      Delete
  6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට චෙක්පතක් බඳුය. හරියට ලක්ෂයක් ආයෝජනය කරනවා යයි කියා හැත්තෑපන්දහසක් දී කලකින් එකයි දෙකක් ඉල්ලූ විට ලැබෙන ආකාරයේ පිළිතුරකි. එය නිකුත් කළ දිනයක් ඇත. ළඟ තබාගෙන සිටීම, අන්සතු කිරීම, පිටසන් කිරීම, රේඛනය කිරීම, චුම්බනය කිරීම, නැවීම, පොඩි කිරීම, දුර්වර්ණ කිරීම, ඒ මත වෙනස්කම් කිරීම, බැංකුවකට ඉදිරිපත් කිරීම ආදිය වැරදිය. එය ගෙවීමට බාර ගැනීම, ඒ මත සටහන් යෙදීම, මුද්‍රා තැබීම, වැරදිය. ඒ වෙනුවෙන් ගෙවීම හරිය. ඒ වෙනුවෙන් අයිරා නිකුතුව වැරදිය. එමෙන්ම එය ලෙජ්ර් ගත කිරීම වැරදිය. කල් ඉකුතුව තෙක් අරින්නේ නම් එයද වැරදිය. කොට කලිසම් සාක්කුවේ දමා ගැනීමද වැරදිය. මේ බව අළුත්කඩේ හයිකාරයෝ ද සුසන්ත මාවතේ නිල නොවන අයද ඇටඹගහගොඩ අයද මැනවින් දැන සිටිය යුතුය. මන්ද? දුව සමග යහන්ගත වීමට ඇති ඕනෑකමට අම්මා මැරීමට තැත්කිරීම වරදක් බැවිනි. නාමං ජීරති මච්චානං - රූප ගොත්තං නජීරතී. කරුණාවේ හෝරාව වේගයෙන් ගෙවීයයි. සිකුරාදාට පෙර නිසි වැටහීමක් නොවුණහොත් සොරිය. මන්ද? සියල්ලෝම සීරුවෙන් සීරුවෙන් සිටින බැවිනි.

    ReplyDelete
  7. 1/2

    මගේ සන්මිත්‍ර ගරු සරසතුමනි,


    එක එක විලම්බීත කතා අසන්නනට නොරිසි මම ඔබතුමාගේ ලිපියට මගේ ආලෝචනය නොපමා ව සපයමි!

    මම ද මේ ව්‍යවස්ථා නාඩගම නැරඹීමට නොඉවසිලිවන්ත ව බලා සිටිමි. ඒ අන් කිසිඳු හේතුවක් නිසා නො ව ව්‍යවස්ථා නාඩගමේ පිටපත් රචකයා ලෙස මෙවර ද පත් කරනු ලැබ ඇති පැරණි වාමාංශික (සමසමාජ) විද්වතාගේ දස්කම් විස්කම් දැක පහන් සිත් ඇති කර ගැනීමට ය.

    "මෙවර ද" යනුවෙන් වෙසෙස් කර පැවසූයේ හෙතෙම පෙර කල ද ව්‍යවස්ථා නාඩගම් කීපයක ම පිටපත් රචකයා වූ බැවිනි. ධවල භීෂණ සමය නිමා කරමින් ලාංකීය හෙක්‍යුබා බිසව සේ යුද විරෝධයකින් ලංකා දේශපාලනයේ මතු ව පැමිණි කුමාරතුංග මැතිනියගේ ව්‍යවස්ථා යෝජනාවල කර්තෘත්වය ගාමිණි ලක්‍ෂ්මන් පීරිස් නීති විශාරදතුමා විසින් දරන ලද බව බොහෝ දෙනා විශ්වාස කළහ. මම ද යම් කලක් එසේ විශ්වාස කළෙමි. පොදු පෙරමුණෙන් එක්සත් ජාතික පක්‍ෂයට පැන ගත් ගාමිණි ලක්‍ෂ්මන් පීරිස් නීති විශාරදතුමා එසඳ පැවසූයේ කුමාරතුංග ව්‍යවස්ථා යෝජනා තමා විසින් සම්පාදනය නො කළ බවත් ඒවා අපගේ පැරණි වාමාංශික විද්වතාගේ වැඩ බවත් ය. අවසානයේ දී සියලු චෝදනා පැරණි වාමාංශික විද්වතාගේ ගිණුමට බැර විණ.

    මෙවර හෙතෙම එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකි. හෙතෙම තවමත් වාමාංශිකයකු වන්නේ ද යන්න මම නො දනිමි. අතීතයේ දී නම් වාමාංශිකයෙකි. මෙවර ද ව්‍යවස්ථා නාඩගමේ බිල්ල බවට පත් වන්නට නියමිත ව සිටින්නේ ද හෙතෙම බව මම නියත ව ම පවසමි. ගෙන එන්නට යන ව්‍යවස්ථාව පිළිබඳ මගේ සන්මිතු සරසතුමා කලබල නො වනු මනා ය. මක් නිසා ද යත් එම ව්‍යවස්ථාව ජනසම්මත නො වන බැවිනි. ජන විඥානය නො සලකා කීප දෙනකුගේ අභිමතය පරිදි රටක ව්‍යවස්ථා සම්මත කර ගන්නට නොහැකි ය.

    දෙමළ කතා කරන ජනතාවට ප්‍රශ්න රැසක් ඇත. ඒවාට විසඳුම් අවශ්‍ය ය. එහෙත් එම ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ සිංහලයා අමතක කර නො වේ. සිංහල ජනතාවගේ අභිලාෂ නො සලකා දෙමළ කතා කරන ජනතාවගේ අභිලාෂ පමණක් සලකා ගෙනෙනු ලබන විසඳුම් අතිභයංකාර ය. එමඟින් සිදු වන්නේ සිංහල-දෙමළ සංහිඳියාව තව තවත් ඛණ්ඩනය වීම ය. ඒකපාර්ශ්වික ව, කල්ලිවාදී ව, ජන විඥානය නො සලකා සම්පාදිත නව ව්‍යවස්ථා යෝජනාවලියක් අතිබහුතර ජනමතයෙන් සම්මත නො වූ විට ඉන් ඇති වන ප්‍රතිඵල විසින් සිංහල ජනතාව සහ දෙමළ කතා කරන ජනතාව අතර දැනට පවතින සංහිඳියාව ද නැති වනු ඇත; සිංහලයා දෙමළ කතා කරන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සහය නො දුන් බව පවසමින් අන්තවාදී, බෙදුම්වාදී සමාජ සංඝටකයන් තම බෙදුම්වාදී සිහිනය පෝෂණය කරනු ඇත. අවසානයේ දී උතුරේත් දකුණේත් යළි ගිනි දැල්වෙනු ඇත. දේශීය-විදේශීය සාම වෙළඳ පන්තියට අවශ්‍ය වන්නේ ද එය ය.

    එක්සත් ජනපදයේත් යුරෝපයේත් වර්තමානයේ දී ප්‍රවර්ධනය වන දේශපාලන චින්තන ධාරාව විසින් අනෙකාගේ ප්‍රශ්න තමාගේ ප්‍රශ්න කර ගන්නා බවක් නො පෙනේ. ප්‍රතිඵල ලෙස ගරු සරසතුමා පෙර ලිපියේ දී පෙන්වා දුන් පරිදි රාජ්‍ය නො වන සංවිධානවලට ලැබෙන ප්‍රතිපාදන ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. එම තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත්තේ ප්‍රධාන රාජ්‍ය නො වන සංවිධානවලට නො ව ඒවා මත යැපෙන කුලීකා‍ර ලියනප්පුලාට ය (එම වචනවල ප්‍රතිරූපණ හිමිකම අතිගරු සරසතුමාට හිමි ය).

    මම මගේ ජීවිත කාලය පුරා ම දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගැනීම සඳහා පෙනී සිටියෙමි. එහෙත් එම විසඳුම අනිවාර්යයෙන් ම තනි රටක් තුළ විසඳුමක් විය යුතු ම ය. දෙමළ ජනතාවට වෙන ම රටක් යනු ප්‍රායෝගික විසඳුමක් නො වේ. ලංකාවාසී විවිධ ජාතීනට වෙන ම රටවල් බෙදා වෙන් කරන්නට වන්නේ නම් එය අවසානයක් නැති වැඩකි. එසේ මේ රට බෙදන්නේ නම් ඕලන්ද බර්ගර ජනතාව සඳහා ද වෙන ම රටක් ඉල්ලීමට මම මගේ මිත්‍ර ප්‍රදීප් ඒ. ජයතුංගයන් සමඟ පක්‍ෂයක් පිහිටුවා ගනිමි!!! (කවටකමට කියූ දෙයක් බව සලකන්න)

    අතීතයේ යම් දිනෙක (2016/11/24) දී මම මගේ සන්මිත්‍ර සරසතුමාට මෙසේ පැවසීමි:

    "දෙස බස රුස රැකුමට මා සිතැති බව ඔබතුමා දනී. එම කාර්යය යහපාලන නඩයට නම් කළ නොහැකි බව ඔවුන් යළිත් වර පෙන්වා ඇත. අපේකමක් නොදනිනවුනට දෙස බස රුස රුකිය නොහැකි ය. යහපාලන නඩයේ අතිදැවැන්තයා වූ ජයවර්ධනයන් වරක් මිනිවන් පී. තිලකරත්නයන ද සිටි සභාවක සාහිත්‍යයෙන් බිලක්වත් ගෙවිය හැකි ද? යන වෘෂභ ප්‍රශ්නය ඇසූ බව ඔබතුමාට මතක ඇති යි සිතමි. සමසමාජය සිරිමා බණ්ඩාරනායකගේ සාරි පොටේ එල්ලී ආණ්ඩු බලයට දායක වූ කල ඔවුහු ද සාහිත්‍යයත් ඉතිහාසයත් නාශනය කළහ. සිංහල කමිටු වාර්තාව කුණු කූඩයට යැවිණි.


    Cont ...

    ReplyDelete
  8. 1/2

    මගේ සන්මිත්‍ර ගරු සරසතුමනි,


    එක එක විලම්බීත කතා අසන්නනට නොරිසි මම ඔබතුමාගේ ලිපියට මගේ ආලෝචනය නොපමා ව සපයමි!

    මම ද මේ ව්‍යවස්ථා නාඩගම නැරඹීමට නොඉවසිලිවන්ත ව බලා සිටිමි. ඒ අන් කිසිඳු හේතුවක් නිසා නො ව ව්‍යවස්ථා නාඩගමේ පිටපත් රචකයා ලෙස මෙවර ද පත් කරනු ලැබ ඇති පැරණි වාමාංශික (සමසමාජ) විද්වතාගේ දස්කම් විස්කම් දැක පහන් සිත් ඇති කර ගැනීමට ය.

    "මෙවර ද" යනුවෙන් වෙසෙස් කර පැවසූයේ හෙතෙම පෙර කල ද ව්‍යවස්ථා නාඩගම් කීපයක ම පිටපත් රචකයා වූ බැවිනි. ධවල භීෂණ සමය නිමා කරමින් ලාංකීය හෙක්‍යුබා බිසව සේ යුද විරෝධයකින් ලංකා දේශපාලනයේ මතු ව පැමිණි කුමාරතුංග මැතිනියගේ ව්‍යවස්ථා යෝජනාවල කර්තෘත්වය ගාමිණි ලක්‍ෂ්මන් පීරිස් නීති විශාරදතුමා විසින් දරන ලද බව බොහෝ දෙනා විශ්වාස කළහ. මම ද යම් කලක් එසේ විශ්වාස කළෙමි. පොදු පෙරමුණෙන් එක්සත් ජාතික පක්‍ෂයට පැන ගත් ගාමිණි ලක්‍ෂ්මන් පීරිස් නීති විශාරදතුමා එසඳ පැවසූයේ කුමාරතුංග ව්‍යවස්ථා යෝජනා තමා විසින් සම්පාදනය නො කළ බවත් ඒවා අපගේ පැරණි වාමාංශික විද්වතාගේ වැඩ බවත් ය. අවසානයේ දී සියලු චෝදනා පැරණි වාමාංශික විද්වතාගේ ගිණුමට බැර විණ.

    මෙවර හෙතෙම එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකි. හෙතෙම තවමත් වාමාංශිකයකු වන්නේ ද යන්න මම නො දනිමි. අතීතයේ දී නම් වාමාංශිකයෙකි. මෙවර ද ව්‍යවස්ථා නාඩගමේ බිල්ල බවට පත් වන්නට නියමිත ව සිටින්නේ ද හෙතෙම බව මම නියත ව ම පවසමි. ගෙන එන්නට යන ව්‍යවස්ථාව පිළිබඳ මගේ සන්මිතු සරසතුමා කලබල නො වනු මනා ය. මක් නිසා ද යත් එම ව්‍යවස්ථාව ජනසම්මත නො වන බැවිනි. ජන විඥානය නො සලකා කීප දෙනකුගේ අභිමතය පරිදි රටක ව්‍යවස්ථා සම්මත කර ගන්නට නොහැකි ය.

    දෙමළ කතා කරන ජනතාවට ප්‍රශ්න රැසක් ඇත. ඒවාට විසඳුම් අවශ්‍ය ය. එහෙත් එම ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ සිංහලයා අමතක කර නො වේ. සිංහල ජනතාවගේ අභිලාෂ නො සලකා දෙමළ කතා කරන ජනතාවගේ අභිලාෂ පමණක් සලකා ගෙනෙනු ලබන විසඳුම් අතිභයංකාර ය. එමඟින් සිදු වන්නේ සිංහල-දෙමළ සංහිඳියාව තව තවත් ඛණ්ඩනය වීම ය. ඒකපාර්ශ්වික ව, කල්ලිවාදී ව, ජන විඥානය නො සලකා සම්පාදිත නව ව්‍යවස්ථා යෝජනාවලියක් අතිබහුතර ජනමතයෙන් සම්මත නො වූ විට ඉන් ඇති වන ප්‍රතිඵල විසින් සිංහල ජනතාව සහ දෙමළ කතා කරන ජනතාව අතර දැනට පවතින සංහිඳියාව ද නැති වනු ඇත; සිංහලයා දෙමළ කතා කරන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සහය නො දුන් බව පවසමින් අන්තවාදී, බෙදුම්වාදී සමාජ සංඝටකයන් තම බෙදුම්වාදී සිහිනය පෝෂණය කරනු ඇත. අවසානයේ දී උතුරේත් දකුණේත් යළි ගිනි දැල්වෙනු ඇත. දේශීය-විදේශීය සාම වෙළඳ පන්තියට අවශ්‍ය වන්නේ ද එය ය.

    එක්සත් ජනපදයේත් යුරෝපයේත් වර්තමානයේ දී ප්‍රවර්ධනය වන දේශපාලන චින්තන ධාරාව විසින් අනෙකාගේ ප්‍රශ්න තමාගේ ප්‍රශ්න කර ගන්නා බවක් නො පෙනේ. ප්‍රතිඵල ලෙස ගරු සරසතුමා පෙර ලිපියේ දී පෙන්වා දුන් පරිදි රාජ්‍ය නො වන සංවිධානවලට ලැබෙන ප්‍රතිපාදන ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. එම තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත්තේ ප්‍රධාන රාජ්‍ය නො වන සංවිධානවලට නො ව ඒවා මත යැපෙන කුලීකා‍ර ලියනප්පුලාට ය (එම වචනවල ප්‍රතිරූපණ හිමිකම අතිගරු සරසතුමාට හිමි ය).

    මම මගේ ජීවිත කාලය පුරා ම දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගැනීම සඳහා පෙනී සිටියෙමි. එහෙත් එම විසඳුම අනිවාර්යයෙන් ම තනි රටක් තුළ විසඳුමක් විය යුතු ම ය. දෙමළ ජනතාවට වෙන ම රටක් යනු ප්‍රායෝගික විසඳුමක් නො වේ. ලංකාවාසී විවිධ ජාතීනට වෙන ම රටවල් බෙදා වෙන් කරන්නට වන්නේ නම් එය අවසානයක් නැති වැඩකි. එසේ මේ රට බෙදන්නේ නම් ඕලන්ද බර්ගර ජනතාව සඳහා ද වෙන ම රටක් ඉල්ලීමට මම මගේ මිත්‍ර ප්‍රදීප් ඒ. ජයතුංගයන් සමඟ පක්‍ෂයක් පිහිටුවා ගනිමි!!! (කවටකමට කියූ දෙයක් බව සලකන්න)

    අතීතයේ යම් දිනෙක (2016/11/24) දී මම මගේ සන්මිත්‍ර සරසතුමාට මෙසේ පැවසීමි:

    "දෙස බස රුස රැකුමට මා සිතැති බව ඔබතුමා දනී. එම කාර්යය යහපාලන නඩයට නම් කළ නොහැකි බව ඔවුන් යළිත් වර පෙන්වා ඇත. අපේකමක් නොදනිනවුනට දෙස බස රුස රුකිය නොහැකි ය. යහපාලන නඩයේ අතිදැවැන්තයා වූ ජයවර්ධනයන් වරක් මිනිවන් පී. තිලකරත්නයන ද සිටි සභාවක සාහිත්‍යයෙන් බිලක්වත් ගෙවිය හැකි ද? යන වෘෂභ ප්‍රශ්නය ඇසූ බව ඔබතුමාට මතක ඇති යි සිතමි. සමසමාජය සිරිමා බණ්ඩාරනායකගේ සාරි පොටේ එල්ලී ආණ්ඩු බලයට දායක වූ කල ඔවුහු ද සාහිත්‍යයත් ඉතිහාසයත් නාශනය කළහ. සිංහල කමිටු වාර්තාව කුණු කූඩයට යැවිණි.


    Cont …

    ReplyDelete
    Replies
    1. A burger king for the burgherland!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  9. මෙහෙමයි සාරසෝ, ලංකාවේ ජනවර්ග අතර සමගිය වර්ධනය වීමට ඇති බාධාව ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩුයි. අද ජනවර්ග අතර සමගිය ඇති කිරීමට යෑයි ගෙනෙන ඇතැම් යෝජනාවලින් සිදුවන්නේ සමගිය ඇති වීම නොව තිබෙන සමගියත් නැතිවීමයි.

    ජාතිවාදී අන්තවාදී පිස්සන් ඇතැම් පලාත්වල මහඇමති ධුර දරන අවස්ථාවක ඉඩම් හා පොලිස්‌ බලතල මුළුමනින්ම පළාත් සභාවලට ලබාදිය යුතු යෑයි කරන යෝජනාවත් එවැනි යෝජනාවක්‌. මෙවැනි යෝජනා ගෙන ඒම ලාංකේය ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් යුද ජයග්‍රහණයටත් නිග්‍රහයක්‌.

    ලංකාවේ 75%ක පමණ අති මහත් බහුතරය වූ සිංහල ජනතාව කිසිවිටෙක මෙවැනි යෝජනාවන්ට එකඟ වෙතැයි සිතන්නට බැහැ. එක්‌ ජාතියක්‌ පමණක්‌ සතුටු කිරීමට කටයුතු කිරීමෙන් කිසිදිනක ජාතීන් අතර සමගිය වර්ධනය වේ යෑයි සිතන්නටත් බැහැ. මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණු සහිත ක්‍රියාවක්.

    අලූත් ව්‍යවස්තා කෙටුම්පත බලෙන් සම්මත කිරීමට දරන උත්සාහය අපි තරයේ හෙලා දකිමු
    අලූත් ව්‍යවස්තා කෙටුම්පත ට අපේ බලවත් විරුද්ධතාවය ප්‍රකාශ කරමු. මෙය වහාම අහෝසි කල යුතුයි. එය ලංකාවේ සාමයට විශාල අනතුරක් තර්ජනයක්. රට වනසන කාලකණ්ණි බෙදුම් වාදීන්ට ඉල්ලමක්.

    අලූත් ව්‍යවස්තා කෙටුම්පත ට අපේ විරෝධය පලකරන අතරම ව්‍යවස්ථා මගඩි නාටකය හරහා තම මඩි තරකරගන්නට තතනන කාලකණ්ණි බ්ලොග් මාෆියා ජඩ බල්ලන්ටද යස පාඩමක් උගන්වමු. සාරස අප ඔබ සමගයි.

    ReplyDelete
    Replies
    1. අගනා අදහස්. මේ අපගේ හිතමිතුරු මයුරවිලයන් ද?

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    2. // අලූත් ව්‍යවස්තා කෙටුම්පත ට අපේ විරෝධය පලකරන අතරම ව්‍යවස්ථා මගඩි නාටකය හරහා තම මඩි තරකරගන්නට තතනන කාලකණ්ණි බ්ලොග් මාෆියා ජඩ බල්ලන්ටද යස පාඩමක් උගන්වමු //

      මා මෙහි දී කලේ හොරා ට පෙර කෙහෙල්කැන වැට පැන්නවීමයි ගරු ඇණෝ තුමනි..

      දැන් ලන්ඩන් වල ඇල්බට් ලාටවත් සිරිකොත හැලිවලන් සෝදන කුලියට ලියන අප්පුලාටවත් අලුත් ව්‍යවස්තාවෙ හොඳ ලියන්න කලින් දේවරක් සිතන්න සිදු වෙනවා!

      Delete
  10. 2/2

    ජාතිය නැති කරන්නට කතා කරනවුන්ගෙන් නම් මෙලෝ වැඩක් නැත. ඩොලර් රසයට ඇබ්බැහි වී ජාතිකත්වය නැති කරන්නට වැඩ කරන්නෝ ඔවුන්ගේ හාම්පුතුන්ගේ රටවල නැඟී එන ජාතිකත්ව පුබුදුව ගැන නිහඬ ය; නැති නම් ඇඬ ඇඬියා ලියති. සිංහලකමට ගරහන බොරු සමානාත්මතාවාදීන් දෙමළකමට ද මුස්ලිම්කමට ද නියත ව ම ගරහනු ඇත. බහුතර සිංහලයාගේ විශ්වාසය දිනා ගත් ජනහද දිනූ නායක‍යකුට පමණි අනෙක් ජාතීන්ගේ ප්‍රශ්න විසඳිය හැකි වන්නේ. දුටුගැමුණු රණශුරයෙකු වූවා පමණක් නො ව ශූර දේශපාලනඥයෙක් ද වූයේ ය. එළාර පරාජය කිරීමෙන් පසු එළාරට හිතවත් ව සිටි ජනයා ද තමනට පාලනය කරන්නට වන බව දුටුගැමුණු දැන සිටියේ ය. නිදහසින් පසු ලංකාවේ දකුණේ අසහාය නායකයා වූ රාජපක්ෂයනට මඟ හැරුණු තැන එතැන ය. යළි ඔහුට වරමක් ලැබුණ හොත් ඔහු එම මඟ හැරීම සිදු නො කරනු ඇත.

    දෙමළ හා මුස්ලිම් ජනයාගේ ගැටලු විසඳිය හැකි වන්නේ බහුතර සිංහලයාගේ විශ්වාසය දිනූ ඔවුන්ගේ ආත්මය සමඟ බැඳුණු බුද්ධිමත් නායකයකුට පමණි. ජන විඥානය නො සලකා හැරි වික්‍රමසිංහයන් බහුතර සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ඇති බවක් නො පෙනේ. ජනමතය ගැන නො ව තම හිතවතුන්ගේ මතය ගැන විශ්වාසය තැබීම නිසා වික්‍රමසිංහයන් මහජනයාගෙන් දුරස් ව ඇත. එය යළි ළං විය නො හැකි තරම් දුරස් වීමකි. වික්‍රමසිංහයන්ගේ කල්ලිවාදී වූ අතීත ගුප්ත කියුම් කෙරුම් විසින් ඔහු රට බෙදන්නෙකි යි යන හැඟීම සදාකාලික ව ම මහජන හදවතේ කෙටී ඇත.”

    දෙමළ කතා කරන ජනතාවගේ ගැටලු විසඳිය හැකි අනාගත රජයක පාදීය මහජන කතිකා මණ්ඩපය ගරු සරසතුමාගේ මෙම වියුණුව ය. මා සන්මිත්‍ර ගරු සරසතුමන් ද මා සන්මිත්‍ර මයුරවිලයන් ද විසින් නියෝජනය කරනු ලබන්නේ සිංහල ජාතිකත්වයේ බුද්ධිමය සංරචකය ය. එකී සිංහල ජාතිකත්වයේ බුද්ධිමය සංරචකය තුළ, මගේ සන්මිත්‍ර මයුරවිලයන් දින කීපයකට පෙර සිහි කළ ලෙස ම දෙමළාට ද මුසල්මානුවාට ද ඉඩ පවතී. සියලු ජාතීන් සහෝදරත්වයෙන් එක් ව ජීවත් වන අනාගත ලංකාව නම් තනි රට පිළිබඳ අපේක්ෂාව ප්‍රගමනය වනු ඇත්තේ සිංහල ජාතිකත්වයේ පෙර කී බුද්ධිමය සංරචකය ඔස්සේ ය.

    මා ළබැඳි සන්සඛි ගරු සරසතුමනි, ඔබතුමාගේ දෙවුර මත රැඳී ඇත්තේ එසේ මෙසේ වගකීමක් නො වන බව දැන් පැහැදිලි වනු ඇත. ඔබතුමාට එම කාර්යභාරය මනා ව සාධනය කළ හැකි බව මම දනිමි. ඒ සඳහා මයුරවිල-කීරාළ-කුදලාගම පෙරමුණ සැමවිට ම ඔබතුමා සමඟ ය.

    අධෝලිපිය:

    ගරු සරසතුමනි, මා පැවසූ පැරණි වාමාංශික විද්වතා ව්‍යවස්ථා නීතිය පමණක් නො ව විද්‍යාව ද හොඳින් දනී. ඒ කෙසේ ද යන්න ඔබතුමන් දනිති යි මම සිතමි. නො දනී නම් එපිළිබඳ ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් දැනුම්වත් කරමි!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.


    End.

    ReplyDelete
    Replies
    1. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි,

      ඔබ පෙන්වාදෙන පරිදිම මේ ව්‍යවස්තාව කඩිනම් කර ගේන්නට හදනා අයට ජාතික සමගියවත් සන්හිඳියාව ගැනවත් කිසිම වුවමනාවක් නෑ.... ඔවුන් මේ කරන්න යන්නේ නැවත මේ රට අග්නි ජාලාවක් කරන්නයි.

      ජීවිතයේ අවස්තාවන් (opportunities) නොමැති කල රටක වැසියන් හට මොන සන්හිඳියාවක් ද? අවස්තා අඩු වන්නට අඩු වන්නට ජන්තාව තමන් ගේ පවුලේ උදවිය සමග පවා ආරවුල් ඇතිකරගැනීම ස්වබාවයක්.

      බැඳුම්කර වන්චා කරමින්, එය වසා ගන්නට ව්‍යාජ ගැසට් පත්‍ර නිකුත් කරමින්, ලොවම රවටන බොරු ෆෝක්ස්වාගන් කම්හල් හා ටයර් කම්හල් තනමින් රනිල් මෛත්‍රී හා අනුර කුමාර තුන් බෑයෝ නටනා මේ නාඩගම නිසා විදෙස් ආයෝජන කඩා වැටී කොටස් වෙලෙඳපොල ඩවුන් ද පල්ලම් ගොස් දැනට මේ රටේ ජනතාවට තිබෙනා අවස්තා ද ශීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.

      යහපාලන තුන්බෑයන් ගේ මේ ගොන් ආර්තික ප්‍රතිපත්තිය නිසාම වඩ වඩාත් දුප්පත් වන ශ්‍රී ලන්කාවාසීන් වන අප අතර යම්තමින්වත් තිබුනු සන්හිඳියාව නැති වන බව ව්යවස්තා වඩුවන් හට නොපෙනීම අපේ අභාග්‍යයක්.


      රැකියාවක් නැතිව, බලාපොරොත්තු නැතිව අයාලේ යන හාදයන් ව ජාතිවාදී කඳවුරුවලට එක් කරගැනීම හරිම පහසුයි.

      අප කුඩා කල ජීවත් වූ පරිසරය, ඉගෙනගත් පාසැල ( ඔබත් මාත් එක සේ ගරු කරනා FG සිරිමතිය මෙන්)හා උසස් අද්‍යාපන ආයතන නිසා අන්ය ජාතීන් සමග එකට හැදී වැඩුනු අප ට අන්‍යොන්‍ය ගරුකිරීම මත සැමට නිසි අවස්තා ඇති සමාජයක සන්හිඳියාව ඉබේටම ඇති වන දෙයක් බව තේරුම් ගියද, එවන් පසුබිමකින් තොරොව පැවතෙන කුඩා කල ජවිපෙන් ජාතිවාදය ඇඟට ජීර්නයකරගත්
      සිරිකොත හැලි වලන් හෝදන ලියන අප්පුලාට හිතෙන්නේ සන්හිඳියාව ගෙන ආ හැක්කේ ව්‍යවස්තාවේ කෙටුම්පත් කර කියා ය.

      කරුමයකට මහත, මේ යහපාලක පැලැන්තියම එක්ව ව්යවස්තාව ලිවීම නැමැති නොකෙරෙන වෙදකම බාර දී ඇත්තේ හිටපු සමසමාජ පාක්ශික සහ වත්මන් එජාප පත් කල මන්ත්‍රී තුමෙකුටයි. කරුමයක් නිසාම එතුමාත් පේරාදෙනි විද්‍යා පීඨ මායිමේ හක්කලම් කර ඇති බව පැවසෙනවා... පේරාදෙනියේදී ඔහු කල කරුමය කුමක් දැයි ඔබ දන්නා බව පැහැදිලියි. එකම සැනසීම නම් සත් වසක් කඹුට වුවද පබාවතිය හිමි කර ගත්තේ කුස රජුන් මිස ඔහුගේ මලනුවන් වන ජයම්පති කුමරුවන් නොවන බව යි!

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි,
      ඔබ සඳහන් කල පරිද්දෙන් ම බටහිර රටවල සහ ඇමෙරිකාවේ දේශපාලන දිශානතිය වෙනස්වීමෙන් පසුව "රාජ්‍ය නො වන සංවිධානවලට ලැබෙන ප්‍රතිපාදන ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. එම තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත්තේ ප්‍රධාන රාජ්‍ය නො වන සංවිධානවලට නො ව ඒවා මත යැපෙන කුලීකා‍ර ලියනප්පුලාට ය".

      ඉතින් මේ සිරිකොත හැලි වලන් සෝදන කුලීකා‍ර ලියනප්පුලා ඉතාම අඩු මුදලකට කුලියට ගෙන තම නව ව්‍යාපෘතිය වන ව්‍යවස්තා නරිනාටකය නැටවීමට සිරිකොත ලොක්කන් ට පුලුවන් වෙනවා නිසැකයි. ලියන අප්පුලා කඩේ යවමින් සුපුරුදු ලෙසම ගානක් කපාගැනීමට ලන්ඩන් වල ඇල්බට් අන්කල් ලා ට හැකි වෙනවාත් නිසැකයි.

      හැබැයි ලියනප්පුලා සහ ඇල්බට් ලා මොනවා කීවත් ඔබේ පුරෝකථනය ලෙසින් ම මේ රටේ මහා ජනතාව ජාතීන් බෙදා වෙන්කරනා මේ නව ව්‍යවස්තාව අලුයම ලූ කෙල පිඬක් සේ ඉවත දමනවා සිකුරුයි!








      Delete
  11. ඇත්තෙන්ම සරස ලංකාවේ දේශපාලන බ්ලොග්කරුවන් යැයි කියාගන්නා බහුතර සිරිකොතේ කුලී ලියනප්පුලාට තබා මරාවාදීන් සුළුතරයට ද කල හැකි කෙංගෙඩියක් නැත. බොරුවට වැල බයිලා ගැසුවත් ඔවුන් දැන් පාඨක හිඟයකින් පෙළෙන අතර බොරු උපක්‍රම මගින් රෑන්කිං සහ වීව් කවුන්ට් පෙන්නුවත් උන්ගේ ලබ්බවල් පිලිගන්න එවුන් නැති තරම්ය. උන්ට කල හැකි එකම දේ නම් උන්ම සම්මාන උත්සව පවත්වා උන් උන්ම සම්මාන බෙදා ගැනීම පමණි.

    දේශපාලනිකව ගත්විට අද ආණ්‌ඩු පක්‌ෂයත් විපක්‌ෂයත් දෙකම උතුර නැගෙනහිර සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තුළ පෙනෙන්නට තිබෙන්නේ මේ දෙපිරිසම කටයුතු කරන්නේ ඒ ප්‍රදේශ දෙකේ ඇති ඡන්ද තමන් වෙත ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් බවයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් උතුර නැගෙනහිර ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ කණ්‌ඩායමට ලබාගැනීමට හැකිවුණා. විශේෂයෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේ දැන් ඉලක්‌කය ඊළඟ මැතිවරණයේදීත් කෙසේ හෝ මේ තත්ත්වය ආරක්‌ෂා කරගැනීමට බව පෙනේ. එක්‌සත් ජාතික පක්‌ෂය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනයේදී දෙමළ ජනතාවගේ අපේක්‌ෂා වෙනුවෙන් වැඩි සැලකිල්ලක්‌ දක්‌වන බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ.

    ක්‍රම ක්‍රමයෙන් දැඩිවන ආර්ථික අර්බුදයත්, බටහිර රටවල වුවමනා එපාකම් ඉටුකිරීමට යැම නිසා දකුණේ දී ආණ්‌ඩුවට මුහුණදීමට වන යම් යම් පසුබෑම් නිසාත් උතුර නැගෙනහිර ඡන්ද රැකගැනීම ආණ්‌ඩුවට අවශ්‍ය වෙයි. මේ නිසා සිංහල ජනතාවගේ අයිතිවාසිකම්වලට වඩා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන ආණ්‌ඩුව වැඩි අවධානයක්‌ යොමු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

    මේ තත්ත්වය ඉදිරියේදී ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමතිවරුන්ගේ විරුද්ධත්වයක්‌ දක්‌වා වර්ධනය වීමටත් ඉඩ තිබෙනවා. එවැනි විරෝධතාවක්‌ නොදක්‌වන ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දකුණේ ජනතාවගේ දෝෂදර්ශනයට ලක්‌වන්නටත් ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. // AnonymousMarch 4, 2017 at 6:22 AM//

      // බොරුවට වැල බයිලා ගැසුවත් ඔවුන් දැන් පාඨක හිඟයකින් පෙළෙන අතර බොරු උපක්‍රම මගින් රෑන්කිං සහ වීව් කවුන්ට් පෙන්නුවත් උන්ගේ ලබ්බවල් පිලිගන්න එවුන් නැති තරම්ය. උන්ට කල හැකි එකම දේ නම් උන්ම සම්මාන උත්සව පවත්වා උන් උන්ම සම්මාන බෙදා ගැනීම පමණි. //


      මේ ගොන් සම්මාන මගඩිය සහ එහි සැඟවුනු අරමුනු සමටම හෙලි කරමු!

      Delete
  12. සරාසා තුමෝ, ශ්‍රී ලාංකික දේශපාලන ක්ශේත්‍රයේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හිමි විය යුත්තේ:

    01. රට සංවර්ධනය කිරීම
    02. ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කිරීම සහ
    03. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම

    යන අද අපේ රටට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා තුනටයි.

    කෙසේ නමුත් රජය විසින් පත්කල ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය කටයුතු කරන ආකාරය අනුව ඔවුන් සමසමාජ කොන්ත්‍රාත්කරුවන් ද යන සැකයක්‌ අප තුළ මතුවෙනවා. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට හැකියාවක්‌ ඇති අය මේ පිරිස අතර සිටිනවාද යන සැකයත් මා තුළ තිබෙනවා.

    අද අපේ රටේ වාමාංශික පක්‌ෂත් දෙපිලකට බෙදී එක්‌ කොටසක්‌ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශවයේත් අනෙක්‌ කොටස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පාර්ශවයේත් කටයුතු කරන බැවින් මේවා වාමාංශික පක්‌ෂ ලෙස හැඳින්වීමටත් හැකියාවක්‌ නැති තත්ත්වයකට පත්ව තිබෙනවා.

    පෙනෙන හැටියට මේ අය බහුලව ගත්විට අද කටයුතු කරන්නේ දක්‌ෂිණාංශික අවශ්‍යතා සපුරාදීමටයි. එම නිසා රනිල් වික්‍රමසිංහට බියෙන් නිහඬව සිටින එක්‌සත් ජාතික පක්‌ෂයේ ජාතිහිතෛෂී කණ්‌ඩායම් පවා මේ නව ව්‍යවස්‌ථාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. විශේශයෙන් රුවන් විජේවර්ධන ප්‍රමුඛ කණ්ඩායම සහ ඉස්සර කරු ජයසූරිය නමැති බොරු මහත්මා කමක් පෙන්වා සිටින එජාපය විනාශ කළ සටකපට දේශපාලකයා සමග සිටි ජාතිකවාදීන් පිරිස නැවතත් රුවන් විජේවර්ධන වටා එක්‍රැස්ව යම් විරෝධයක් ගෙන ආ හැකියි.

    ඒ අනුව යෝජිත මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමත් විශාල අභියෝගයක්‌ බවට පත්වීමටත් ඉඩ තිබේ. ඉතින් ඔබ ඔය කියන වියුණු සටහන් (බ්ලොග්) ලියන කුලීකරුවන්ට කළ හැක්කේ යම් එදාවේල සොයාගැනීමක් හැර මෙන කුමක්ද?

    ReplyDelete
    Replies
    1. //AnonymousMarch 4, 2017 at 6:34 AM //

      //ශ්‍රී ලාංකික දේශපාලන ක්ශේත්‍රයේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හිමි විය යුත්තේ:

      01. රට සංවර්ධනය කිරීම
      02. ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කිරීම සහ
      03. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම

      යන අද අපේ රටට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා තුනටයි. //

      ගරු වියත් ඇනෝ තුමනි,
      ඔබගේ ඉතාම වටිනා අදහස්ට මා හිස නමා එකඟ වෙනවා... බඩගින්නේ ඉන්නා අයට මොන සන්හිඳියා ද?

      Delete
  13. ඔබගේ අදහස් විශිෂ්ට යි. ඔබ මගේ සන්මිත්‍ර මයුරවිලයන් ද යන සිතිවිල්ලක් මසිත පහළ වේ.

    ඔබ කරු ජයසූරිය සඳහා භාවිත කළ විශේෂණ ඖචිත්‍යෝදාර යි. කරූ ජයසූරිය යනු මෑත ඉතිහාසයේ එක්සත් ජාතික පක්‍ෂයට විශාල ම හානියක් කළ තැනැත්තා ය. ඔහු නිසා බොහෝ දේශපාලනඥයෝ නොමඟ ගියහ.

    ඔබ ඉතා නිවැරදි ව පවසන පරිදි සිංහල-දෙමළ ජනතාව අතර සංහිඳියාව ගොඩනැඟෙන කිසිවක් ඉටු නො කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් සිදු වන්නේ නැති ගැටුම් ඇති වීමකි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
  14. Pilgrimage blog space next scheduled constitution narināṭakayayi replay. Quite often it is the adyakśanaya sponsarlāgen ihagena junk food in London, Mr. Albert bald.

    Two or three years ago, Mr. Mahinda's latest game show Sat pan̆gara tails all together and to London at Uncle Albert is simple. As you shop, you Sirikotha anugrākatvayak from sending Airlines, has a pressing question is his fellow blog pantēru ḍen̆gā has danced with tambourines koranāviṭa argued burst hair is not Uncle Albert in London, said that the new constitution.

    Small, J. and P. It has just been completely disappear lāntaras Sirikotha Hali variety pans were canonical clap new constitution will lay blocks to prosperity in our country Sri rises. Recognize that said splitting stones lie.

    Blog pilgrimage avakāsavāsī Hon Sir, Mary, do not be caught at the thieves. Do not come to the shop along with rent shop. Although not give anyone your-independent, no matter!

    Prophet's message Vijethunga weekend!

    ReplyDelete
    Replies
    1. :D

      තැන්කූ හිටන් ගරු ට්‍රාන්ස්ලේටර් තුමෝ!

      Delete
  15. කොහොමත් මේවගේ කාලින දේවල් කතා කරනවා නේ

    ReplyDelete
    Replies
    1. අනිවා!
      කාලීන දේවල් සන්වාදයට !

      Delete
  16. රජය විසින් රටක ආර්ථිකය හැසිරවීමට යෑමෙන් සිදුවන්නේ,
    පෝලිම්
    කළුකඩ
    ඥාති සංග්‍රහ
    රජයේ ආයතන වලට ආධාරකරුවන් පත්කිරීම
    දේශපාලන වාසි අරමුනින් වැරදි තීරණ ගැනීම ආදිය හරහා ආර්ථිකය බිඳ වැටීමයි.
    මේ සම්බන්ධයෙන් සමාජය තුල යම් දැනුවත් භාවයක් පවතිනවා.

    එසේම රජය මැදිහත්වී ජාතික සමඟිය ඇතිකරන්නට යාමෙන් සිදුවන්නේ ඊටත් වඩා හානියක්
    මුලින් දක්වා ඇති කරුණ ගැන අවබෝධයක් ඇති අය පවා දෙවැනි කරුණ අවබෝධ කරගෙන නෑ.
    දෙමළ ජාතිවාදීන් දේශපාලන විසඳුමක් ඉල්ලන්නේම එයින් ජාතික සමඟියක් ඇතිනොවන බව දන්නා නිසාමයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++

      ඉතා වටිනා ආලෝචනයක්...
      බොහොම ස්තූතියි ගරු ජගත් තුමෝ....

      Delete
  17. සරාසා තුමෝ ප්‍රස්න අහන්න අවසර
    1) ඔබ රෝයල් යාමට පෙර ගිය පාසල කුමක්ද ?
    2) ඔබගේ බිරිඳ ඔබව ඩිවෝස් කලේ ඇයි?
    3) ඔබ ඔබගේ දියණියට ලිංගික අතවරයක් කලාද ?
    4) ඔබ පෙත්සම් ගහනවාද​?

    ReplyDelete
    Replies
    1. පිළිතුරු පාඨක ඇසින්....
      1.වඩු ඉස්කෝලය
      2. මේ වගේ මළ පෙරේතයෙක් එක්ක ඉන්නෙ මොකාද?
      3.දන්නෙ නෑ... ඒත් මේ වගේ කාලකණ්නි සුවර් නෑ...
      4. මූ පෙත්සම් ගහන්නෙ නැත්නම් තමා පූදුමෙ....

      Delete
    2. // AnonymousMarch 4, 2017 at 4:14 PM //

      ගරු ඇනෝ තුමෝ....

      ඔබේ හරබර ප්‍රශ්න පත්‍රයට පහත ගරු //AnonymousMarch 4, 2017 at 9:42 PM// ඇනෝ තුමා පිලිතුරු සපයා ඇත....

      මෙහි පැමින ආලෝචන ලියුවාට බොහෝම ස්තූතියි.

      Delete
    3. චී චී කුමාර , දුවගෙ බඩ උඩ නැගපු එක හරි නෑ. වයිෆ් නම් දැන් ඔසී වල සැප ගන්නව වෙන පොරක් එක්ක

      Delete
    4. Paw ban Kalu kumaraya

      Delete
    5. // AnonymousMarch 5, 2017 at 6:22 PM //


      // AnonymousMarch 5, 2017 at 8:45 AM //



      ගරු ඇනෝ තුමන්ලා දෙදෙනාම වෙතයි... (දෙකම ලිව්වේ එකම හාදයෙක් ද දන්නෙත් නෑ...)

      ඔබලා ගේ ග්‍රාම්‍ය මුල් පෙන්වීම ගැන ස්තූතියි.

      විශේශයෙන් ම සන්වාද මන්ඩපයක් කිරීමට වෙන් කල මේ අවකාශය තුල ඔබලා මට අපහාස කිරීමට උත්සාහ කල පමනින් මා ඇනෝ වසා ඔබලාගේ අභිලාශයන් ඉටු කරන්නේ නෑ...

      ඔබලාගේ ග්‍රාම්ය මුල් මෙවන් සන්වාද මන්ඩපයක පෙන්වීම ගැන මා ඔබලාට ස්තූතිවන්ත වෙනවා.

      ඔබලාගේ මේවන් අපසාහ කිරීමට උත්සාහ කරනා ආලෝචන මතු දිනෙක අප සාකච්චාවට බඳුන් කල යුතුයි. නගරයට නොව ඔස්ට්‍රේලියාවට සන්ක්‍රමනය වුවද ග්‍රාමීය මුල් ඇත්තා කොන්ෆ්ලික්ට් රෙසොලූශන් කරන විදිය ගැන....

      ප ලි: (punch line )
      දැන් ඉතින් කියපන් උඹලත් කොලඹ හාදයෝ කියල හිටන් :D

      Delete
    6. 6.22 ano:6mama nam Colombo thama machan... royal thama giyeth.... aussi thama inne...habey mama newey umbe gaanita arinne...

      Delete
    7. //AnonymousMarch 5, 2017 at 9:26 PM

      6.22 ano:6mama nam Colombo thama machan... royal thama giyeth.... aussi thama inne...habey mama newey umbe gaanita arinne... //

      බන්ඩාරවෙල කුඩා කුසුම් විද්‍යාලේ ඉගෙනෙ ගත්ත පහඳත් ඔසී ගියාම රෝයල් ගියා කිය්ලා නේ කියන්නේ ගරු ඇනෝ තුමෝ...

      Delete
    8. රසිකොලොජිස්ට්ට ප්‍රශ්ණ පෙළක්;

      01. උඹ අවජාතකයි කියන්නෙ ඇත්තද?
      02. බල්ලෙක් වගේ කන්නයි බොන්නයි රෙන්නයි තිබුනම උඹට ඇතිද?
      03. රටට හෙන ගැහුවත් තෝ පො#### නිසා අවුලක් නැද්ද?
      04. තෝ බොන්නෙ පැට්‍රොල්ද?

      Delete
    9. Anonymous March 5, 2017 at 10:57 PM

      පිළිතුරු පාඨක ඇසින්....

      1. ඔව් ඇත්ත. ඕකත් ප්‍රස්නයක් ද මෙයා මේ ආතක් පාතක් නැති මට?
      2. අපෝ ඇති, හැබැයි එයිටාමතරව මට අනික් මිනිස්සුන්ට නින්දා අපහාස මඩ ගහන ගමන් ඔසී කියන්නේ මිහිපිට සුරලොව කියල මෙහේ තියෙන්නෙ අම්බානක් සුපිරි සිස්ටම් කියල පොර ටෝක් නහුතෙට ඉශූ කරල ලංකාවෙ ඉන්න ගොඩයින්ට මැජික් පෙන්නල හෙන පඩ ශෝ දාල පොරක් වෙන්න ඕනෙ.
      3. අප්පේ නෑ. මයෙ මොකෝ. ඔන්නොහේ හෙන ගැහිල පලයන්.
      4. නෑ පුන්නක්කු. පැට්‍රල් පුකට ගහ ගන්නවා. එතකොට ඔසී පොරටෝක් ඉශූ කරන්න අවශ්‍ය කරන ගැම්ම පුකෙන් දුම් දාගෙන මතුවෙනවා.

      සැ.යු. - සාරසෝ පුක කියන්නෙ කුනුහබ්බයක් නොවේ. බ්ලොග් ලොව පුක දීම සහ පුකත්වය පෙන්වීම කලාවක්නම් රසිකලොජි වන මා එහි පිකාසෝ වෙමි.

      Delete
    10. හැබෑටම සාරසයෝ ඔය උඩ මෙන්ම වෙනත් බ්ලොග්වලද සඳහන් සාරසාට එරෙහි මඩ ව්‍යාපාරය මෙහෙයවන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල වසන කුප්‍රකට කුහක මනපහත් අංකලයාද? හෆොයි.

      Delete
    11. මචන් රසික අනුන්ගේ කුණු වලින් ගොඩ යන්න දගලන්න එපා අනික උබේ බ්ලොග් එක ගමේ ගෑණු කුණු කතාවෙන ලිද ලග සංගමයක් කර ගන්න එපා.

      තව වසර විස්සකින් හෝ තිහකින් උබෙත් තියෙන ඕනෑ එපා කම් වලට උබේ වයිෆ්ට සප් එක දෙන්න අමාරු වුනොත් උබටත් උබේ දුවට පුතාට වඩා බාල වෙන වයිෆ් කෙනෙක් සෙට් වුනොත් ඒක උබේ පර්සනල් දෙයක් වෙනවා මිසක් පට්ට ටෝල්ක්ස් දීපු රසික පොඩි කැල්ලක් ඉස්සුවා වගේ ගොන් පොස්ට් දානවට උබවත් උබේ අලුත් වයිෆ් වත් කැමති වෙන්නේ නැහැ නේද ??

      අනික උබලා වගේ ගොන් අලවලට තේරෙන්නේ නැති ගැබුරු ප්‍රශ්නයක් අද සමාජයේ නලියමින් තියෙනවා. ඒක තමයි අද හුගක් තරුණියන් හොයන්නේ කඩවසම් තමන්ගේ වයසේ තරුණ ආදරවන්තයෙක්ට වඩා තමන්ට වඩා වසර 8ක් හෝ 10ක් වුනත් වැඩි සමාජයේ ස්ථාර්වයක් තියෙන ස්වාමි පුරුෂයෙක් මම මේක දැකපු ට්‍රෙන්ඩ් එකක් ඉස්සර කැම්පස් වල කපල්ස් මැරී කරන රේට් එක දැන් රේට් එකත් එක්ක බලද්දී හුගක් අඩුයි අනික වයස 20-22
      ගැණු ළමයි හුග දෙනෙක් දැන් මැරි කරන්නේ 29-31 අතර සමාජ ස්ථාවරයක් තියෙන පිරිමි.

      අද ලාංකීය සමාජයේ 20-25 පිරිමි බහුතරයක් 35-45 ඇන්ටි පාරවල් වලින් හෝ තමන්ගේ වයසේ මැරී කරපු පරණ පෙම්වතියගෙන් එහෙම නැත්නම් පාසල් උසස් අධ්‍යාපන යෙහෙළියන්ගෙන් තම ලිංගික සම්බන්දකම් සපුරා ගන්නා අතර හුගක් දෙනා මැරී කරන්නම කියලා අදහසින් ගැනු ළමයෙක් හොයන්නේ 29 වගේ පස්සේ. මේ තමයි මචන් සමාජ විශ්ලේෂණ වෙන්න ඕනේ අද තිබෙන ආර්ථික විෂමතවත් එක්ක තරුණ සුන්දර ගෑනු ළමයි ආදරය පැත්තක තියලා තමන්ගේ අනාගත සුරක්ෂිත තාවය සහ සැප පහසු දිවියක් සොයන්නා සේම තරුණ පිරිමින් තමාගේ ස්තවරත්ය්ව ලගා වෙනකන් ලිංගික ඇසුරු වලට පමණක් සීමාවී වයස අවුරුදු 30 දී පමණ 20-22 වගේ තරුණියක් විවාහ කර ගන්නවා.

      හොයල බලපන් 2016 වයස අවුරුදු 26ට අඩු පිරිමි කොච්චර අඩුවෙන්ද විවාහ ලියාපදිංචි වෙලා ඉන්නේ කියලා. මේ වගේ වැදගත් දෙයක් කියන්න ලියන්න උබේ පුංචි මොලේට තේරෙන්නේ නැතිනම් ගෙදර තියෙන වයලින් එක ටුයුං කරපන් නැත්නම් කටයි පුකයි වහගෙන නිදා ගනින්.

      Delete
    12. සරස මේ උඩ තියෙන මඩ කමෙන්ට් මකල දාල උන්ගේ ඩේටා සහ කාලය පුස්සක් බවට පත් කලොත් නරකද...

      Delete
    13. // ලොකු පුතාMarch 6, 2017 at 5:23 AM

      සරස මේ උඩ තියෙන මඩ කමෙන්ට් මකල දාල උන්ගේ ඩේටා සහ කාලය පුස්සක් බවට පත් කලොත් නරකද... //

      ගරු ලොකු පුතා තුමෝ...

      මගේ සහ මෙම බ්ලොගේ සැපසනීප ගැන අවධානය යොමු කලාට බොහෝමත් ස්තූතියි.

      හැබැයි මම ඒ කොමෙන්ට්ස් මකන්න උත්සාහ කරන්නේ නෑ... සමහරවිට එම කොමෙන්ට්ස් ලියනා ගරු ඇණෝතුමන්ලා මට අපහාස කරන්න උත්සාහ කරමින් කොමෙන්ට් පල වූ පසු, ඔවුන් හට හොඳින් නින්ද යනවා වෙන්න පුලුවනි... ඉතින් මා ඒ ජාතික සේවය නවතන්න අදහස් කරන්නේ නෑ...

      Delete
    14. සාරස පොන්නයො, උඹ හිතන් ඉන්නෙ සිඩ්නි ඉන්නෙ රසිකය විතරයි කියලද... උඹ වගේ හරකෙක් බං.. උඹත් එක්ක හිටියට අර ගෑණිට තෑගි දෙන්න ඕනි. මම 6.22 ඇනෝ...

      Delete
    15. ප.ලි. උඹේ ගෑනි ඉස්සුවෙ රෝයල් ගිය එකෙක් නෙවෙයිද... හප්පේ... වස නවනිංගිරාවයි නේහ්... රෝයල් නොගිය එකෙක් කෝමද රෝයල් ගිය එකෙක් ගෙ ගෑනි උස්සන්නෙ..

      Delete
    16. Ko me sarasaya. Umba hoyagaththada umbe gaaniwa adinne kawuda kiyala?

      Delete
    17. // AnonymousMarch 6, 2017 at 3:30 PM

      සාරස පොන්නයො, උඹ හිතන් ඉන්නෙ සිඩ්නි ඉන්නෙ රසිකය විතරයි කියලද... උඹ වගේ හරකෙක් බං.. උඹත් එක්ක හිටියට අර ගෑණිට තෑගි දෙන්න ඕනි. මම 6.22 ඇනෝ...
      Delete //

      ඇයි ඇනෝ තුමෝ... රසිකය විතරක් නෙවි... අර මැල්බොන් එකට කිලෝමීටර සීයක් විතර දුරින් ඉන්න කුඩා කුසුම් ආදි ශිශ්යයත් ඉන්නවනේ...

      Delete
    18. // AnonymousMarch 6, 2017 at 4:33 PM

      ප.ලි. උඹේ ගෑනි ඉස්සුවෙ රෝයල් ගිය එකෙක් නෙවෙයිද... හප්පේ... වස නවනිංගිරාවයි නේහ්... රෝයල් නොගිය එකෙක් කෝමද රෝයල් ගිය එකෙක් ගෙ ගෑනි උස්සන්නෙ..//

      අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසින්හ මහතාට අපහාස නොකරනු! වහාම අමතක වූ බෙහෙත් බොනු!

      සරස තුමා ගේ කාරුණික පනිවිඩයක්!

      Delete
    19. //AnonymousMarch 6, 2017 at 6:33 PM

      Ko me sarasaya. Umba hoyagaththada umbe gaaniwa adinne kawuda kiyala?
      //

      ගරු ඇනෝ තුමෝ...

      නරකද නීලම්මහර වෙදමහත්ත්යා හමු වෙලා රතුලූනු සහ මුගුනුවැන්න හිසකුඩිච්චියක් දා ගත්තානම්?

      Delete
  18. ශ්‍රී ලංකාවට විදේශීය අරමුදල් සපයන ප්‍රධාන ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කලමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලාර්ග්‍රෙඩ් (Christine Lagarde) මහත්මිය මෙම මස 15 වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතව තිබුණි.

    එහෙත් හදිසියේම ඇය විසින් ශ්‍රීලංකාවේ සංචාරය නොකිරීමට තීරණය කොට ඇති අතර අගමැතිවරයා මෙන්ම මුදල් අමාත්‍ය රවි කරුණානයක යන මහත්වරුන් මේ වනවිටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂිකාවගේ ශ්‍රී ලංකාවේ සංචාරය කලින් යොදා ගත් පරිදි සිදු කරවා ගැනිමටයි.

    නව ආණ්ඩුවේ ඉල්ලීම මත රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුමක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ණය මුදලක් පසුගිය වසරේ කොන්දේසි සහිතව අනුමත කොට වාරික කිහිපයකින් ඉදිරි වසර 3 තුලදි ලබාදීමට ලබාදීමට එකග වූ අතර එහි පලමු වාරිකය ලෙස ඩොලර් මිලියන 162 ක් පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දෙන ලදි.

    එහෙත් මේවනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ශ්‍රීලංකාවට අනතුරු අගවා ඇත්තේ රටේ ආර්ථික නියමිත ඉලක්ක කරා යෑමට දිනෙන් දින අපොහොසත් වන බවයි.

    ReplyDelete
  19. සරාසා තුමෝ,
    Question no. 02

    02). වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල තරුණ ඇමැතිවරයෙක් දැනට මාස ගනනාවක සිට විනෝදාත්මක පැත්තට බර වී ඇතැයි වාර්තා වෙයි.

    මෙම තරුණ ඇමති කඩවසම් පෙනුමක් ඇත්තෙු වන අතර ඔහු රුවැති තරුණියන් හා නිතරම රාත‍්‍රී සමාජ ශාලාවල මධුවිත පානය කරමින් නටමින් ගයමින් සිටිනු බොහෝ දෙනෙකු දැක ඇත .

    ඇමති ධුරය බාර ගත් දිනවල මොහු බොහෝ උද්යෝගයකින් පසුවුවද මේ වන විට රාජකාරි කටයුතු පසෙක ලා විනෝදයට බර වී සිටී.

    තතු දත් අය පවසන්නේ ඇමතිවරයා එක් රූමතියක් සමග දෙවරක් සමාජ ශාලාවලට නොයන බවත් එක් එක් දවසට වෙන වෙනම රූමතියන් උවමනා බවත්ය.

    Answer this question in addition.

    ReplyDelete
  20. එහෙම කියන්න එපා.. ඔය වියවස්ථාව ගෙනාපු දාට පහු වෙනිදා එලිවෙන්නේ අම්මට සිරි ලංකාවකට නෙමෙයි මෙලොව පහලවූ තව්තිසාවට..

    ReplyDelete
    Replies
    1. යහපාලනේ කියන කොරන දේවල හැටියට නම් එහෙම දෙයක් වෙන්නත් බැරි කමක් නෑ ගරු මාතලන් තුමෝ...

      Delete
    2. සාරස, රනිල් මැරිලා උපදින්න විධිහක් නැහැ. රනිල් කවදාවත් පන්ති අරගලයකට සහයෝගය දෙන්නෙත් නැහැ. ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ. නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන එක්සත් ජාතික පක්ෂ රජයේ බෙල්ලට පොලුපාරවල් දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා ගන්නේ නැතුව ඕන දේශපාලනයක්.

      Delete
    3. // නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන එක්සත් ජාතික පක්ෂ රජයේ බෙල්ලට පොලුපාරවල් දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා ගන්නේ නැතුව ඕන දේශපාලනයක්. //

      මහත්මා ගුනැති ගරු ඇනෝ තුමාට ජය වේවා.

      Delete
  21. ව්‍යවස්ථා කෙටුම්පතක්වත් කියවන්නේ නැතුව එය නරකයි, රට බෙදනවා වැනි ප්‍රකාශ කිරීම අගතිගාමියි යන හැගීමක් මට දැනේ.

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවා ආලෝචන ලියුවානම් නරකද ගරු දරීඩූස් තුමෝ...

      මා ලිපියේ කිසිතැනක නව වියවස්තාවේ ගුනාගුන ලියා නෑ...

      මා ලියා තිබෙන්නේ අවස්තාවාදීන් විසින් වියවස්තාව සින්හ්ල බ්ලොග් අවකාසේ මාකටින් කිරීම සිදු වෙන්න ඉඩ ඇති බවයි!

      Delete
    2. සමාවන්න සා රස තුමා, මා කිසි තැනෙක ඒවා ලිපියෙහි අඩංගු බව කිවේ නැහැ.
      මා මෙහිදී කියවූ ආලෝචන කිහිපයක එවැනි අදහසක් ගැබ් වී තිබුණු බැවින් එම අදහස පල කලෙමි.
      අපහසුතාවක් සිදු වී නම් මාගේ කණගාටුව පිලි ගන්න.


      Delete
    3. සමාව අයදින්න දෙයක් මෙතැන ඔබගෙන් සිදු වුනේ නෑ....

      මෙය ඕනෑම කෙනෙකුට ඕනෑම මාතෘකාවක් උඩ සන්වාද කල හැකි මන්ඩපයක්. ඔබේ ප්‍රශ්නය මෙහි පල වූ ආලෝචන ගැන සිතුවෝතින් ඉතාම සාදාරනයි.
      මෙහි පැමින ආලෝචන ලිවීම ගැන අප ඔබට ණයගැතියි.

      Delete
  22. තත්‍යමාන යතාර්ථයේ (Virtual Reality) සැබෑ මිනිස් සම්බන්ඳකම් පැවැත්විය හැකි යැයි විශ්වාස කල ගප්පියා පසු දිනක තම රසික රසිකාවියන්ට ආරාධනා කර තිබුනේ තමාව දකින්නට සූරිය විලේජ් එකට එන ලෙසයි.මේ සඳහා ෆේස් බුක් ඉවෙන්ට් එකක් සංවිධානය කළ ගප්පියා එය නම් කරනු ලැබුවේ මෙසේය.

    ”ගප්පියා එනවා බොලාව බලන්න”

    ගප්පියා හරියටම මාර්තු 4 දවල් 12ට ටක්කෙටම හෝටලේට ආවා. බලන් හිටියා හිටියා හිටියා බල්ලෙක්වත් නෑ. ඌ විකුණන්න ගෙනාපු ටී ෂර්ට් ටිකයි පෝස්ටර් ටිකයි හැම තැනම. අන්තිමට ගප්පියා අනාථයි.

    අපි දැන් බලන් ඉන්නේ දේශපාලන ගප්පීන්ටත් මේ වැඩේ වෙනකල්. ගප්පියාට වඩා මේ අයගේ වෙනස තමයි ලේ එනතුරු එකිනෙකාගෙ පිට කහගන්න එක.

    ReplyDelete
    Replies
    1. ගප්පියා?
      කවුද මේ කියන ගප්පියා ගරු ඇනෝ තුමෝ?

      Delete
    2. ගප්පියා? පොන්සි ඔසී වෙන්න හදන පොරක් සුද්දියක් කරගහගෙන හරියට ලන්ඩන් අජියා වෙන්ඩ පොමි උනාවගේ {හිතාගෙන ඉන්නේ}ගප්පියත්
      ඔය අරාබි වසන්තය ලංකාවේ කරන්න හිතගෙන හිටපු එකෙක්

      Delete
    3. Sa rasa & Anos,

      ඔබ දන්නවාද මේ ගප්පියා ලෙසින් වෙස් වලා සිටින්නේ චතුරයා බව...����

      Delete
    4. // AnonymousMarch 6, 2017 at 2:08 AM//
      //AnonymousMarch 6, 2017 at 3:30 AM //


      ඒකත් එහෙමද හිටන් ගරු ඇණෝ තුමනි?

      අප කබ්බෝ ෆෝම් කිරීමෙන් වැලකෙමු!

      Delete
    5. ගප්පියා?
      කවුද මේ කියන ගප්පියා ගරු ඇනෝ තුමෝ?

      https://m.youtube.com/user/gappiya

      Delete
  23. සාරස යෝජිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකදී ජයග්‍රහණය කරවීම සදහා සිවිල් සමාජ ක්‍රියාධරයින් ලෙස පෙනී සිටින අගමැතිවරයා විසින් මෙහෙයවන කුප්‍රකට අන්ත දූෂිත රාජ්‍ය නොවන සංවිධාන හොරගුහාවල ක්‍රියාකාරීන්ගේ එකතුවකින් නව සංවිධානය බිහිකර තිබෙනවා.

    මෙය “අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය“ යන නමින් ගොඩනගා ඇත. එහි පළමු මාධ්‍ය හමුව පසුගිය පෙබ. 27 පැවැත්වුණා.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, බලය බෙදාහරින, සංහිදියාවට බර තබන නව ව්‍යවස්ථාවක් ජනතාවට අවශ්‍ය බවත්, දැන් කළ යුත්තේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීම බවත් ඉන්පසුව එය ජනතාවට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය ගොඩ නගන ලද බවත් එහි කැදවුම්කරු හෙද සේවක සමන් රත්නප්‍රිය එහිදී අදහස් දක්වමින් සදහන් කළේය.

    අලුත් ව්‍යවස්ථාව සදහා මහජන සහය ලබා ගැනීම පිණිස නව ජාතික ව්‍යාපාරය මගින් රට පුරා සම්මන්ත්‍රණ, රැස්වීම්, පොස්ටර් ව්‍යාපාර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු පැවසීය. දඹර අමිල හිමි, සරත් විජේසූරිය, ගාමිනී වියන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන අතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී විය.

    අලුත් ව්‍යවස්ථාව රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය වූවත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හා ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන නව ව්‍යවස්තාවට ඇතුළත් නොවිය යුතු බවත් ශ්‍රීලනිපයේ සහ ජනාධිපතිවරයාගේ ස්ථාවරය වේ. නව ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කර 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ලබා දිය යුතුය යන ස්ථාවරයේ අගමැතිවරයා සිටින අතර, මේ හේතුවෙන් දෙපාර්ශවය අතර මත ගැටුමක්ද වර්ධනය වෙමින් පවතී.

    නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබදව මහජන මතය ගොඩ නැගීම සදහා අගමැතිවරයා විසින් මෙහෙයවන ‘පුරවැසි සංවිධාන‘ නියෝජිතයන් මෙලෙස පෙරමුණට කැදවා ඇති අතර, අනෙකුත් සියළු මාතෘකා පසෙක තබා, නව ව්‍යවස්ථාව පිළිබදව පුළුල් ලෙස මහජන මතය ගොඩනගන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබේ.

    නව ව්‍යස්ථාව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පොරාවද දැඩි උද්යෝගයකින් පසුවේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාව "ද්‍රවිඩ සන්ධානය"ට හිමිව තිබෙන අතර, ජනමත විචාරණයකදී සිංහල ජනමතය දිනා ගැනීම සදහාවූ ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් දෙමළ ඩයස්පොරාව දැවැන්ත මුදලක් ආයෝජනය කර ඇති බවද සදහන් වේ. මෙහි අත්තිකාරම් මුදල් වලින් පලමු වාරිකය දැනටමත් නිකුත් කර බව පැවසෙන අතර මාර්තු 10 දා වනවිට ප්‍රගතිය අනුව මීලඟ වාරික මුදල් තීරණය වනු ඇතැයි කියති.

    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගද 13 වන සංශෝධනයට එහා ගිය පූණ බලතල සහිත බලය බෙදීමක් ලබා දිය යුතු බව ප්‍රකාශ කර ඇති අතර, ඒ සදහා වූ නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ජනමතය ගොඩනැගීම සදහා ‘සුදු නෙළුම්‘ වැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඉකුත් සතියේදී ප්‍රකාශ කර තිබිණි.

    “අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය “ නමින් ඊයේ ඇරඹි සංවිධානයේ කටයුතු කරන ගාමිනී වියන්ගොඩ සහ රාවය කතෘ කේ.ඩබ්ලිව් ජනරංජන හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානීත්වයෙන් ක්‍රියාත්මක සංහිදියාව සදහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ද සාමාජිකයන් ලෙස කටයුතු කරයි. එම කමිටුව මගින් යුධ අපරාධ චෝදනා විමර්ෂණය සදහා විදේශීය විනිසුරුවන් සහභාගී කරගත යුතු බව නිර්දේශ ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දෙමළ ස්ත්‍රීන්ට මේ වන තුරුත් ලිංගික හිරිහැර සිදුකරන්නේ යැයි චෝදනා එල්ල කරේද එම කමිටුවයි.

    ReplyDelete
    Replies
    1. ගරු ඇනෝ තුමෝ,

      ඔබ නම් කල වියන් අන්ගොඩ්, පිරිමි මිසී, හරක් විජේසූරිය සහ ජන අන්දන වැනි කුප්‍රසිද්ද ඩොලර් කාක්කෝ විසින් කරනා මාද්‍ය මෙහෙයුම නිසාම ශ්‍රී ලන්ක ජනතාව ඔයි ව්‍යවස්තාව පිලිකුල් කරනවා නිසැකයි!

      Delete
  24. විවස්ථා කටයුතු ඉතාම බරපතල දේවල් බව පෙනේ.

    නමුත් මට ඇති ප්‍රශ්නය ඒවා කිසිවක් නොවේ.
    ලන්ඩන් වල ඇල්බට් තට්ට අන්කල් මහතා 'නැති' කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන්නේ කෙසේද යන්නයි.

    ReplyDelete
    Replies
    1. නැති කෙස් වනාහී නැති කැවුම් මෙන් ම තත්‍යමාන යතාර්ථයේ [(c) 3mana බ්ලොගය] පවතින්නකි

      Delete
    2. දැන් ඉතින් හොයපන්කෝ තත්‍යමානෙ මොකක්ද කියල.

      Delete
    3. හැට්ටර්තුමා...මුගේ බ්ලොග් එකේ තුමා කියලා කියන්නත් එපැයි. තත්‍යමාන හොයාගන්න එච්චර අමාරු නැහැ. ඕකට බජාර් එකේ කියන්නේ "ඈ මැටේ" කියලා. 3ඩී කියන්නෙත් ඕකම තමයි :D

      Delete
    4. ගරු හැට්ටර් මලයා තුමෝ

      තත්‍යමාන යතාර්ථයේ = virtual reality

      Delete
  25. ප්‍රිය සාරසයෙනි,

    මෙන්න ඔබට අපෙන් තුටු පඬුරක්;

    වසන්තේ නිදා උන් - යොවුන් කෝකිලාවන්
    ගයන්නේ සුපෙම් ගීත - හේමන්තයේ දී
    වසන්තේ ලපල්ලෙන් - වැසී උන් කුසුම් කැන්
    නටන්නේ පිපී - දැන් හේමන්තයේ දී

    විලාපෙන් විඩා වී - රැදී මං තලාවේ
    වැසී අන්ධකාරෙන් - වැටි මං මුලාවේ
    වලාවක් ලෙසින් මා - ඇදෙද්දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබූ වේ - හේමන්ත කාලේ

    සුසුම් ලා දිවා රෑ - වෙලී හුදෙකලාවේ
    එපා වී සියල්ලන් - පලා ආ වෙලාවේ
    තුෂාරෙන් උදා වූ - සඳක් සේ නිශාවේ
    ඔබයි නෙත් සැදූ යේ - හේමන්ත කාලේ

    ගැයුම - නන්දා මාලීනී
    ගී පද - සුනිල් ආරියරත්න
    මියැසි මුසුව - එච්. එම්. ජයවර්ධන

    වසන්තයට ජය වේවා ! නෙලුම් ප්‍රෝඩාව භංග වේවා !

    ReplyDelete
    Replies
    1. වසන්තයට ජය වේවා ! නෙලුම් ප්‍රෝඩාව භංග වේවා !

      මේ මා ආසාවෙන් රසවිඳිනා ගීයක්...

      ගීත රසවිඳින ගරු ඇනෝ තුමාට ස්තූති වේවා...

      Delete