Tuesday, March 14, 2017

විශ්ව විද්යාලයට බැඳෙනා ආචාර්ය වරුන් සඳහා වූ ඩිස්ක්ලේමරයයි!




නවක වධකයන් අරක් ගත් ශ්‍රී ලාන්කික විශ්ව විද්යාල පද්දතිය පිරිසිදු කර නවක වධය තුරන් කිරීම සඳහා මූලික වන්නේ ආචාර්ය මන්ඩලයේ ඇති කැපවීමයි. 

නවකයෙකු වශයෙන් විශ්ව විද්යාලයට ඇතුලත් වන සිසුවා හොඳටම වධයට ලක් වී, ඊලඟ වසරේ තම ජූනියර්ස් ලාට ඊටත් හොඳට වධය දෙයි. 

අවසන් වසරෙන් පසු ආචාර්ය මන්ඩලයට බැඳෙන්නේ ද නවකයන් ට ගේම දුන් මෙම ශිශ්යයන් ම බව විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසමට නොපෙනෙන්නේ ජාතියේ අවාසනාවට ය.

එහෙත් කසිප්පු පෙරුව එකා ට පොලිසියේ පත්වීමක් ලැබිලා කසිප්පු අල්ලන්න කඩා පැනීම වගේ තමන් ශිශ්‍යයන් ව සිටි කාලේ ඇස්ටි හැලෙන්න නවක වධය දීලා ආචාර්ය මන්ඩලේට බැඳුනු පසුව නවක වධක සිසු සිසුවියන් ඇල්ලීමට යෑම එතරම් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ!

එම නිසා අලුතින් විශ්ව විද්යාලීය ආචාර්ය මන්ඩලයබඳවාගැනීමේදී මෙම කොටස ඔවුන් ගේ පත්වීමේ ලිපියට ඇතුලත් කරන ලෙස සරස තුමා විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටී! 

ඔබ නවක ව්ධය දී තිබේද?  ඔවු / නැත

ඉහත ප්‍රශ්නයට උත්තරය ඔවු නම් කරුණාකර පහත සඳහන් ඩිස්ක්ලේමරය අත්සන් කරන්න:

.................................................. වන මා විසින්, මගේ ශිශ්ය අවදියේ දී නවක සිසුන් හට නවක වදය දී ඇති බව පිලිගනිමි. එම මුග්ද ක්‍රියාව මගේ සමාජ විරෝදී ගොන්  කම නිසා සිදු කල දෙයක් වන අතර මා අතින් වධයට ලක් වූ සියලු සිසු සිසුවියන් හට මගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරමි. මා අතින් එවැනි මරිමෝඩ සමාජ විරෝදී වැඩක් මින් මතු සිදු නොවන බවටත්  වර්තමානයේ හා අනාගතයේ එවැනි වධ හින්සා කරනා අමන ශිශ්ය ශිශ්යාවන්ට විරුද්දව මගේ උපරිම ශක්තියෙන් ක්‍රියා කරන බවට
ත් දිවුරා පොරොන්දු වෙමි.

...................දින ............................දී කියවා බලා තේරුම්ගෙන අත්සන් කලෙමි.



 ප : ලි :

13/03/17 දින පාලන මිලෙන් ඉවත්වූ කුකුල්මස් මහතාට සරස තුමා ගේ බලවත් කණගාටුව්!

138 comments:

  1. සාරස අනම්මනං මඟුල් ලියල අර බැඳුම්කොරේ අමතක කොරලම දැම්ම නේද නෝටිය.

    ReplyDelete
    Replies
    1. ශ්.. සද්ද එපා හාදයෝ.... මම ගානක් කපාගත්තාම ඔහෙටත් ආඩම්බරයි නොවැ...

      Delete
  2. කුකුල් මස් මහතා පාලනය වෙලා හිටපු බව දන්නෙත් එහෙම තිබ්බය කියන පාලනයක් ඉවත් කරනවා කියල ඊයේ සේඩියෝ එකේ නිව්ස් වලට ඇහිච්ච නිසා...

    ReplyDelete
    Replies
    1. යහපාලනේට උඩින් කොක්කු ගියා............

      Delete
  3. කුකුල් මස් මිලෙන් වැඩි නම් සිපිපියා මෙන් සොසේජස් අනුභව කරමින් කිරි පානය යෝග්‍ය යයි යෝජනා කරමි. මේ පිලිබඳ සාරසගේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. // මේ පිලිබඳ සාරසගේ අදහස කුමක්ද? //


      http://www.bangkok.com/magazine/ladyboys.htm

      Delete
    2. සිපිපියා බුදුවන්නේ හිටගෙනය. ඒ අළුකෙසෙල් ගසක් යටය. සිපිපියාගේ වර්තමාන ශාරීරික ගැටලුවට හේතුව අධික ලෙස අළුකෙසෙල් ආහාරයට ගැනීමය. එකල සිරකරුවන්ගේ ආහාරයටද නිරතුරු අලුකෙසෙල් එක් කෙරිණි.

      Delete
    3. මා කියා ඇති පරිදි මේ සියල්ල ලියවුනේ ෆේස්බුක් ෆන් වෙනුවෙනි. තැඹිළි ගසක් යන්න ද ත් විහිළුවේම කොටසකි. නමුත්, පොල් ගසකට වඩා තැඹිලි ගසක් මෙහි දී යෝග්‍ය වේ. ඒ පොල් ගෙඩි වේලි බිම වැටුණාට, තැඹිළි පැහෙන්න පෙර ලපටි කාලේ ම කඩන නිසා ය.

      බුදු වුනාට පසුව නම්, තැඹිලි නොවේ දේවදත්තයා ගල් පෙරලූවත් බිය වන්නට දෙයක් නැත!

      මට ප්‍රණීත වචනයෙන් සංග්‍රහ කරමින් සටහන් තබා, ෆේස්බුක් යනු රස සාගරයක් බව ස්ඵුට කළ පින්වතුන් හිටපු රජා ගේ අමු වහල් බයියන් බව මා සතුව ඇති ලක්ෂ වාරයක් ජීවම් කල සිනුවර මහා අඳුනෙන් බැලූවිට පැහැදිලි විය.

      බයියන් ෆෝම් කිරීම රස උල්පතක් බව මා පෙර සිටම දැන සිටියත් මේ අත්දකින්නට ලැබුණේ නම් බලාපොරොත්තු නොවූ බෝනස් රසයකි.

      ඔබටත් ෆන් බෝ වේවා!

      -රසිකොලොජිස්ට්

      Delete
    4. // ඔබටත් ෆන් බෝ වේවා! //

      බෙහෙතක් ගත්තොත් නරකද හිටන්?

      Delete
  4. අපරාධ වැලැක්වීම සඳහා දඬුවම punishment as a deterrent යන සංකල්පය විවාදයට භාජනය වූවක්නෙ. ඒක හරියන අවස්ථාද වරදින අවස්ථාද වැඩි කියන එක හරියටම කියන්න බෑ. අනිත් අපරාධ ගැන කියන්න බැරි වුනාට නවක වදය අඩු කිරීමට නම් උපරිම දඬුවම් පුලුවන් ඉක්මනට දෙන එකෙන් ලොකු දායකත්වයක් වෙයි. ඉස්සර කරපු එකා හරි උගෙ බාප්පොච්චි වුනත් කමක් නෑ දැන් කරන උන්ව අල්ලගෙන උපරිම දඬුවම් කරනවනම් මේක අඩු කරගන්න පුලුවන්.
    ඉස්සර වැරදි කරලා දැන් හෙලි වුනා කියල සමාව ඉල්ලන , ඉල්ලා අස්වෙන ජාතියෙ බටහිර අදිරාජ්යවාදී සංකල්ප අපේ සයන්ස්කුරුතියෙ නෑනෙ. එනිසා දැන් අහුවෙන එවුන් හිරේ යාම, අස් කිරීම වගේ ප්‍රායෝගික දේවල්වත් වෙනව නම් ඇති

    ReplyDelete
    Replies
    1. ඔබට වැරදිලා...

      එක් වරක් රැග් කල කෙනෙක් හැමදාම රැග් කල කෙනෙක් වෙනවා...

      වෙනස වන්නේ තම ජූනියර් සිසුවන් ට රැග් කල අය ආචාර්‍ය මන්ඩලේට පත් වුනාම එම රැග් එක වෙනත් විදියකින් පවත්වාගෙන යෑමයි. එවන් ආචාර්ය මන්ඩල සාමාජිකයින් හැමවිටම සිටින්නේ සිතන්නේ සිසුන් ට දුක් කරදර කිරීම යනු සරසවියේ ඉගැන්වීමේ ක්‍රමය කියා ය.

      සිසුන් ලෙස රැග් කරලා අහු ව්වුනේ නැතිව ආචාර්ය මන්ඩලේටම බැඳෙන්න පුලුවන් වීම නිසාම ඔවුන් තමන් ගැණ අදි තක්සේරුවක ඉඳිමින් සිසුන් ට රැග් කරනවා...

      හොඳම උදාහරන වන්නේ පසුගිය කාලේ පේරාදෙනි විශ්ව විද්යාලයේ විනය ආචාර්ය ව සිටි පශු වෛද්ය පීටේයේ මහාචාර්ය වරයෙක්. ඔහු රැග් කප්පිත්තෙක්... පාසැල් කාලේ විනය විරෝදී වැඩ කර පාසැලෙන් එලවාපු හාදයෙක්... ඔහු සැදී පැහැදී ඉන්නේ සිසුන් හට කරදර කිරීමටයි!

      එම නිසා රැග් නැවැත්වීම ආචාර්ය මන්ඩලෙන් පටන් ගත යුතුමයි!

      Delete
    2. ආචාර්‍ය මංඩලේ අන්තරේ කැන්ටිමේ බෝඩිමේ කොහෙවුනත් කමක්නෑ රැග් කිරීම අපරාධයකි. අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුය. අහු නොවුන එවුන් සිටීම කණගාටුවට කරුණකි. අහු වුන එවුන්ට දඬුවම් දීම අත්යවශ්‍ය කරුණකි

      Delete
    3. //////අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුය///////
      වෙන්නැත්තෙත් ඕකමයි. ඔවුන් විවියෙ නවකවධයෙදි කරපු දේවල් ගැන මම සරස හා එකඟයි. දේශපාලනයේදී තව එකක. සරස උඹ ඉන්නේ බල්ලොත් එක්ක හෙලුවෙන්ද...ඔහොම කරන්න එපා. බල්ලො යුනියෙ විතරක් නෙමේ පාලනයෙදිත් බල්ලොම තමයි. එහෙම වරෙන්කෝ බං. මේවා වැරදි තමයි. උඹ නාමල් බේබි නීති විද්‍යාලයේ කරපුවාත් කතා කරපන්. බල්ලෝ ඇල්ශේශන් වුනාම කරන වැරදි හරිද....

      Delete
    4. // උඹ නාමල් බේබි නීති විද්‍යාලයේ කරපුවාත් කතා කරපන්. //

      නාමල් බේබි නීති විද්‍යාලයේ ඉන්න කාලේ අර්ජුන් මහේන්ද්‍රන් නම් සූර චෞරයා සමග එකතුවී මහබැන්කුව කොල්ලකෑම සරස තුමා පිලිකුලෙන් හෙලාදකියි!

      Delete
    5. සරස...උඹ හොඳටම දන්නවා ඇති වෙච්ච දේවල් නාමල සහ නීති උපාධිය පිලිබඳව.. මේවා නවක වධවලටත් එහා ගිය සක්කිලි වැඩ. තොපි ඔක්කොම කුලී ලියන්නො කියලා මට හිතෙන්නේ මේවා නිසා. නවක වද නෙමේ මේවා ප්‍රොෆෙශනල් වඳ.

      Delete
    6. // Aruna PereraMarch 14, 2017 at 5:01 AM

      සරස...උඹ හොඳටම දන්නවා ඇති වෙච්ච දේවල් නාමල සහ නීති උපාධිය පිලිබඳව.. මේවා නවක වධවලටත් එහා ගිය සක්කිලි වැඩ. තොපි ඔක්කොම කුලී ලියන්නො කියලා මට හිතෙන්නේ මේවා නිසා. නවක වද නෙමේ මේවා ප්‍රොෆෙශනල් වඳ. //

      හහ් හහ් හා බුවාහ්!

      නාමල් බේබි ගූගල් බැලූන් යැවීම හෙලාදකිමු!

      Delete
    7. සරසා තුමෝ,

      ඔබට මතකද ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව අපේ හිටපු රජ්ජුරුවෝ ඇත්තන්ගේ බාල පුත්‍රයා සහබාගිත්වයෙන් රටේ මහජන මුදලින් යැව්වා?
      https://www.youtube.com/watch?v=E6rtTCcxaQw

      https://www.youtube.com/watch?v=nd_kGS2Qj2Q

      ඇත්තටම Aruna කිව්වා වගේ මේක තමයි මේ රටේ තියන හේනේ, මේ රටේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා ඉන්නවා, ඔවුන් තමන්ගේ විරුද්ද පක්ෂයේ වැරදි අපුරුවට පෙනුනත් තම පක්ෂයේ වැරදි පෙනෙන්නේ නෑ.

      රැගින් ගැන නම් කලින් මම කතාකරලා තියනව හැබැයි මම නම් හිතන්නේ ආචර්ය වරයෙකු ලෙස හිටපු ශිෂ්යෙයෙක් (ශ්‍රී ලංකාවේ විස්වාවිද්යාලයක ) බදවාගනනවානම් මුලින්ම මානසික පරීක්ෂණයක් තියල සමත්වෙන අය පමණක් බදවාගන්න ඕනේ මොකද මේ අතර පිස්සෝ පත්වීම අවම කරගන්න පුළුවන්

      Delete
    8. ඉතින් ලාංකික සිතිවිලි ඔයාටත් පුලුවන්නේ මානසික පරීක්ශනයකට ගිහින් සමත්වෙන්න.ඔයා ලියන පිස්සු දැක්කහම අපට හිතෙන්නේ ඔයාටත් පිස්සු කියලා

      Delete
    9. //
      ඔබට මතකද ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව අපේ හිටපු රජ්ජුරුවෝ ඇත්තන්ගේ බාල පුත්‍රයා සහබාගිත්වයෙන් රටේ මහජන මුදලින් යැව්වා? //

      එතකොට චන්ද්‍රිකා අභ්යවකාශයට යැවීම මෝඩ වැඩක් ද? රටකට එයින් ප්‍රොයෝජනයක් නැද්ද... ඒ යැවුව චන්ද්‍රිකාව ගූගල් බැලුම වගේ කඩාවැටුනද?

      R and D කියලා දෙයක් රටකට අවශ්ය නැද්ද?

      නිකන් හරක් කතා කියන්න එපා....!!

      Delete
    10. // AnonymousMarch 14, 2017 at 6:46 AM

      ඉතින් ලාංකික සිතිවිලි ඔයාටත් පුලුවන්නේ මානසික පරීක්ශනයකට ගිහින් සමත්වෙන්න.ඔයා ලියන පිස්සු දැක්කහම අපට හිතෙන්නේ ඔයාටත් පිස්සු කියලා //

      එයාට සමත් වෙන්න නම් අමාරු වෙයි හිටන් ගරු ඇනෝ තුමෝ..

      Delete
    11. සරස තුමා 09-03-2017 දින ඩේලි මිරර් ඉංග්‍රීසි පුවත් පතේ මුල් පිටුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 15,000 (පහලොස් දාහක්) ශ්‍රී ලංකාව මේ වනවිට ණය වී ඇතයි පැවසිම හරිහැටි සංඛ්‍යා ලේඛන හැදෑරීමකින් තොරව හෝ කවුරුත් හෝ දෙන ලද වැරදි දත්ත පදනම් කරගෙන පැවසූවක වගේ. නැද්ද?

      ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අංක 1 ආර්ථික හිමි රටවන අතර එහි සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ.ඩොලර් ට්‍රිලියන 18.56 කි එනම් ඩොලර් බිලියන 18,560කි 2 වෙනි ස්ථානය චීනයට හිමිවේ. එය ඇ.ඩොලර් බිලියන 11,391කි තුන්වන ස්ථානය හිමිවන්නේ ජපානයටයි. ඒ ඇ. ඩොලර් බිලියන 4,730කි, එමෙන්ම ඉන්දියාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් බිලියන 2,250 ක් ලබා ලෝකයේ 7 වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාව ඇ.ඩොලර් බිලියන 82 ක හිමිකම් කියමින් ලෝකයේ 67 වෙනි විශාලතම වාර්ෂික දල දේශිය නිෂ්පාදනයට හිමිකම් කියයි. (https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)

      එමෙන්ම රටක වාර්ෂික දල දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට එම රට ගත් ණය ප්‍රමාණය ගණනය කරනු ලබයි. ඒ අනුව ඇමරිකාව එක්සත් ජනපදය 2016 වසර වනවිට සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 17,910 කි. එනම් වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් ප්‍රතිශතය ලෙස 96% කි. චීනය සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 1,680 කි, එය චීනයේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 16% කි. ජපානය සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 2,861 කි, එය ජපානයේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 60%කි. එමෙන්ම ඉන්දියාවේ සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 485 කි, එය ඉන්දියාවේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 6%කි.

      ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වෙනිදාට (මහින්ද රාජපක්ෂ යුගයේ) ඇ.ඩොලර් බිලියන 56 කි. එය සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 71%කි එනම් රුපියල්වලින් බිලියන 7,500 කි.

      එහෙත් රනිල්-මෛත්‍රී ආණ්ඩුව පසුගිය වසර දෙක තුල පමණක් තවත් රුපියල් බිලියන 2,200 කින් මෙම ණය ප්‍රමාණය වැඩිකර ගෙන ඇත, ඒ අනුව වුවද අදටත් එම ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන 9,700 ක් වන අතර එය ඇ.ඩොලර් බිලියන 63 දශම 8 කි.

      එමෙන්ම කිසි කලක මොනම රටක්වත් ඇමරිකාව හැරුණු කොට මේ තරම් විශාල ඩොලර් බිලියන 15,000 පහලොස් දහසක් ණය ලබා ගෙන නැත. ඒ අනුව 1948 නිදහසන් පසු ශ්‍රීලංකාව වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් මහ බැංකුවේ වගුවෙන් දැක ගත හැකිය.

      එහිදි වරක් එජාප සමයේ එනම් 1988 වසරේ වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය අතර නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති සමයේ එනම් 2002 සිට 2005 දක්වා ද වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය බව මහ බැංකුවේ වගුවෙන් පැහැදිලි කර ගත හැකිය.

      Delete
    12. // සරස තුමා 09-03-2017 දින ඩේලි මිරර් ඉංග්‍රීසි පුවත් පතේ මුල් පිටුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 15,000 (පහලොස් දාහක්) ශ්‍රී ලංකාව මේ වනවිට ණය වී ඇතයි පැවසිම හරිහැටි සංඛ්‍යා ලේඛන හැදෑරීමකින් තොරව හෝ කවුරුත් හෝ දෙන ලද වැරදි දත්ත පදනම් කරගෙන පැවසූවක වගේ. නැද්ද? //

      දැණට US $ 63 Billion ණය බව ඇත්ත...

      රනිල් තුමා කියනා US$ 15000 Billion ණය නම් එතුමා ආන්ඩුව අතහැර පස්සපැත්තට පයින් පාර කා එලියට දුවන කොට අපට ගෙවන්නට වන මුදලයි. එපමන මුදලක් කොල්ලකන්න රනිල් ප්‍රමුක යහපාලකයෝ බලාපොරොත්තු වෙනවා.

      Delete
    13. @Aruna PereraMarch 14, 2017 at 4:42 AM
      //බල්ලො යුනියෙ විතරක් නෙමේ පාලනයෙදිත් බල්ලොම තමයි. එහෙම වරෙන්කෝ බං. මේවා වැරදි තමයි. උඹ නාමල් බේබි නීති විද්‍යාලයේ කරපුවාත් කතා කරපන්. බල්ලෝ ඇල්ශේශන් වුනාම කරන වැරදි හරිද....//
      90 දශකයෙ ප්‍රසිද්ධ මඩ පත්තර සෙට් එක වෙච්චි රාවය,යුක්තිය පත්තර තරඟෙට ප්‍රේමදාසට මඩ ගහන කොට සජිත් O/L පාස් වෙච්චි එක ගන කිව්වෙත් ඔය විදිහටම තමා. හැමදාම පන්තියෙදි ගනිත්යට ලකුනු 10-15 ක් ගත්තු මිනිහ කොහොමද "S" එකක් අරන් විභාගෙ සමත් උනේ කියල. ච්න්ද්‍රකාගෙ පුතා හරි දුව හරි London O/L පාස් උනාමත් මොකක් හෝ ඉන්ග්‍රීසි පත්තරේක Times or Leader, ඔය චෝදනාවම ගියා. හේම කුමාර ගෙ ආචාර්‍ය උපාදිය ගැනත් මිනිහ මහින්ද ගාව ඉන්න කාලේ කිව්වෙ හොරට ගත්ත කියල. මිනිහ අරූගෙ පැත්තට මාරු කරපු ගමන් මිනිහ හරි උගත උනා. අරූ තුමාට ඒ ගොල්ල අමතක උනේ ඒ ගොල්ලො Labrador බල්ලො නිසාද ? එහෙම නැත්තන රෙදි නැතුව කඩේ යන කොට ඔය වගේ දේවල් අමතක වෙන නිසාද ?

      අරූ ට මතක නැතෙයි නාමල් ඇමෙරිකාවේ බකින්ගැම් මාලිගාවෙන් ගෙනාපු රත්තරන් අශවයෙක් පැද්ද ඒ කාලේ? එතකොට ඇස්ටන් මාර්ටින් එකෙයි, ලැම්බෝගිනියෙයි එකවර රේස් පැද්ද ? එතකොට ඔය නාමල් හම්බන්තොට ෂැන්ග්‍රිලා කියල හෝටලේකුයි, ඩුබායි වල මැරියට් කියල හෝටලේකුයි ඔය විදිහටම අයිති කරන් හිටිය. ඔය මොනව කරත් මිනිහට ලොකුම හොරකමට පිරි නැමෙන ඩීකින් ඔන්ලි ආචාරි වෙන්ඩ බැරි උනා

      Delete
    14. ගරු අරූ තුමා ඉතින් ඩීකින් පිනාචාරියා මොලයක් කියලා තාම හිතන් ඉන්න හාදයෙක් නේ...

      Delete
  5. එන්ගලන්ත සමාජයේ මේ දිනවල නොයෙකුත් හැල හැප්පීම් දැකීමට පුලුවන්.යුරෝපා සන්ගමයෙන් වෙන්වීමේ විවාදය,ඉහලයන උද්ධමනය,ස්කොට්ලන්තය නැවත වෙන්වීමට අදහස් කිරීම, හෙල්ත් එකට අරමුදල් ප්රශ්නය යනාදිය.

    නමුත් එන්ගලන්තයේ දශක ගනනාවක් ජීවත් වූවායැයි කියන නෙලුම් අජ්ජාගේ මූලික ප්රශ්නය සයිටම් සිසුන්ට සාදාරනය ඉටුකිරීම. සමහරවිට මූ ජීවත් වන්නේ ලන්ඩන් වල ඇඹිලිපිටියේ වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. සිරිපාල හෙට්ටිආරච්චිMarch 14, 2017 at 3:54 AM

      //// එන්ගලන්ත ... සන්ගමයෙන් .... සාදාරනය/////

      පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු...

      සාරසා ඇනෝ ඇවිල්ල නේද? හොර ගෙඩියා..

      උඹ හොඳ එකා මචං. හොරාට ඇනෝ ආවත් භාෂා ලෛිය වෙනස් කරලා නෑ..

      Delete
    2. ලන්ඩන් වල නගරාධිපතිත් පකිස්තානෙන් ආපු කෙනෙක්ගෙ පුතෙක්.එහෙම කියල ඒ මනුස්සයා පකිස්තාන් බාසාවෙන් බ්ලොග් ලියලා පකිස්තානෙ අස්සේ රින්ගන්න ගියේ නැහැනේ තමන් ජීවත් වෙන සමාජයේම කටයුතු කලා මිසක් .ඒකට අපේ අයියලා.

      Delete
    3. //නමුත් එන්ගලන්තයේ දශක ගනනාවක් ජීවත් වූවායැයි කියන නෙලුම් අජ්ජාගේ මූලික ප්රශ්නය සයිටම් සිසුන්ට සාදාරනය ඉටුකිරීම. සමහරවිට මූ ජීවත් වන්නේ ලන්ඩන් වල ඇඹිලිපිටියේ වෙන්නැති. //

      මටත් එහෙම හිතිලා ගොඩක් කල් ගරු ඇනෝ තුමෝ...

      ඔය ගම් පලාත් වල කාට හරි ලොකු අස්නීපයක් හැදුනොත් එයාගේ වෛද්ය වාර්තා එහෙම ලැමිනෙට් කරගෙන කොලඹ ගෙනත් මිනිසුන් ට පෙන්නලා ගාන කපා ගන්නවා දැකලා ඇති නේ... ලෙඩා මලත් ආදාර එකතු කිරීම නතර කරන්නේ නෑ...

      ලන්ඩන් ඇල්බටුත් බ්ලොග් ලියනා කස්ටිය විකුනලා ආදාර එකතු කරන්නේ ඒ විදියටම නේ..

      Delete
    4. // සිරිපාල හෙට්ටිආරච්චිMarch 14, 2017 at 3:54 AM

      //// එන්ගලන්ත ... සන්ගමයෙන් .... සාදාරනය/////

      පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු...

      සාරසා ඇනෝ ඇවිල්ල නේද? හොර ගෙඩියා..

      උඹ හොඳ එකා මචං. හොරාට ඇනෝ ආවත් භාෂා ලෛිය වෙනස් කරලා නෑ.. //

      මේ හොර ඇල්ලූ තට්ට ශරුලොක් හෝම්ස් ට තට්ටේ උලා ගැනීමට ඩයි පැකට් දෙකක් ත්‍යාග ලෙස නිර්දේශ කොරමි හිටන්!

      Delete
    5. // AnonymousMarch 14, 2017 at 3:59 AM

      ලන්ඩන් වල නගරාධිපතිත් පකිස්තානෙන් ආපු කෙනෙක්ගෙ පුතෙක්.එහෙම කියල ඒ මනුස්සයා පකිස්තාන් බාසාවෙන් බ්ලොග් ලියලා පකිස්තානෙ අස්සේ රින්ගන්න ගියේ නැහැනේ තමන් ජීවත් වෙන සමාජයේම කටයුතු කලා මිසක් .ඒකට අපේ අයියලා. //

      දවල් තාරකා
      රෑට පායලා
      කරම් හිඟමනේ ගොහින්
      නෙලුම් යායලා

      Delete
    6. //R and D කියලා දෙයක් රටකට අවශ්ය නැද්ද?//

      සරසා තුමෝ,
      කවුද එතකොට R and D කරලා තියෙන්නේ ලංකා ආණ්ඩුවද ?

      Delete
    7. @Lankika SithuwiliMarch 14, 2017 at 6:20 AM
      //ඔබට මතකද ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව අපේ හිටපු රජ්ජුරුවෝ ඇත්තන්ගේ බාල පුත්‍රයා සහබාගිත්වයෙන් රටේ මහජන මුදලින් යැව්වා?//
      ඒවා යැව්වෙ ද්‍රවිඩ ජාතික පුද්ගලයෙක්ගෙ කොම්පැනියක් එක්ක එකතු වෙලා නේද ? ඒකට මහජන මුදල් ගිහින් තිබ්බ නම් බාල පුත්තරයත් "කඩුවෙල උසාවියේ" හරි එජාප හිටපු මත්‍රීගේ පුතාගේ "පිලපිටිය" උසාවියෙ නඩු අහල වැලිකඩ දාල ගොඩක් කල් නේද? උසස් අදිකරන වලින් " නීතිමය මනසකින් " නඩු අහල නැතැයි වැනි කින්ඩි කතා ඇහුවත් කමක් නැහැ උසස් වීමක් ලැබුනනේ. ටික දවසකින් අපේ මිනිස්සුන්ට ඕව අමතක වෙනව.

      Delete
    8. සරසා තුමෝ,

      ඇත්ත කතාව තමයි මේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකා රජයට කිසිම සම්බන්දයක් නැති චන්ද්‍රිකාවක් වීම විතරක් නෙමෙයි මෙයින් සියලු ආදායම් උපයන්නේ චීනය පමණයි

      Delete
    9. ලන්කා සිතිවිලි තුමෝ, ඔබගේ මේ චෝදනාවට අදාල Fake News නොවනා පිලිගත හැකි මූලාශ්‍ර කීපයක් මෙහි පලකරනවාද හිටන්?

      Delete
    10. http://dbsjeyaraj.com/dbsj/archives/12841
      http://www.ceylontoday.lk/print20160701CT20161030.php?id=8304
      Entrepreneur R.M. Manivannan, 45, Chairman Supreme Global and SupremeSat

      සරසා තුමෝ,

      මෙහි පුද්ගලික අයිතිකරුට අනුව මෙය චීන රජයත් පුද්ගලික සමාගමක් අතර සිදුවූ ගනුදෙනුවක් මිට කිසිම ආයෝජනයක් ශ්‍රී ලංකාවෙන් සිදුවී නැති බවයි ඔහු කියන්නේ. ඒ කියන්නේ සරල සිංහලෙන් ශ්‍රී ලංකාවේ රජයට කිසිම අයිතියක් නෑ. එහෙව් එකෙන් ඔබ කියනවා R and D ගැන, හදේ තමයි ඒවා !


      හැබැයි පසුගිය කාලයේ පාටලී රණවක කිව්වා මේ පුද්ගලික සමාගමට ශ්‍රී ලංකාවේ රජයෙන් කොටි ගණනක් ලබාදුන්නා කියල (එකේ ඇත්ත බොරු කෙසේ වෙතත් )

      මේ වැඩෙන් ශ්‍රී ලංකාවට කිසිම වාසියක් නෑ, අන්තිමට බලාගෙන යනකොට රටේ මිනිසුන් රවටන එක තමයි කරලා තියෙන්නේ

      Delete
    11. // මෙහි පුද්ගලික අයිතිකරුට අනුව මෙය චීන රජයත් පුද්ගලික සමාගමක් අතර සිදුවූ ගනුදෙනුවක් මිට කිසිම ආයෝජනයක් ශ්‍රී ලංකාවෙන් සිදුවී නැති බවයි ඔහු කියන්නේ. ඒ කියන්නේ සරල සිංහලෙන් ශ්‍රී ලංකාවේ රජයට කිසිම අයිතියක් නෑ. එහෙව් එකෙන් ඔබ කියනවා R and D ගැන, හදේ තමයි ඒවා ! //

      හරි... ඔබේ මූලාශ්‍රයට අනුව R and D නෑ ඒ වගේම පෞද්ගලික මුදලින් අභ්යවකාශ ගතවූවක් නේ? මොකද ප්‍රශ්නෙ දැන්?

      Delete
    12. @Lankika Sithuwili
      //ඔබට මතකද ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව අපේ හිටපු රජ්ජුරුවෝ ඇත්තන්ගේ බාල පුත්‍රයා සහබාගිත්වයෙන් රටේ මහජන මුදලින් යැව්වා?//
      ඕක කෙරුවෙ එක්තරා ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක්ගෙ කොම්පැනියෙන්. ආණ්ඩුවෙ සල්ලි වලින් චන්ද්‍රිකා යැවීම කෙසේ වෙතත් ඕකේ වැඩකට ගියපු වෙලවක බාල පුතා රජයේ කන්තෝරුවක වැසිකිලියකට හරි ගිහින් තිබුන නම් පොදු දේපල සාවද්‍ය පරිහරනය කියන චෝදනාව යටතේ මිනිහත් කඩුවෙල උසාවියෙ නඩු අහල වැලිකඩ දාලා. ඕක බොරුවක් කියන්ඩ වෙන මොකුත් සාක්ශි ඕනෙ නැහැ.
      ලාන්කික තුමා තාම මනසින් ඉන්නෙ 2005-2014 බොරු වපුරන කාලේ. වෛරයෙන් පිරුනු මෛත්‍රී මහින්දගෙන් පලිගන්ඩ ගිහින් අන්තිමට උනේ කියපු හොරකම් චෝදනා ඔක්කොම බොරු කියල ඔප්පු වෙච්චි එක විතරයි

      Delete

    13. Lankika SithuwiliMarch 15, 2017 at 7:20 PM
      //හැබැයි පසුගිය කාලයේ පාටලී රණවක කිව්වා මේ පුද්ගලික සමාගමට ශ්‍රී ලංකාවේ රජයෙන් කොටි ගණනක් ලබාදුන්නා කියල (එකේ ඇත්ත බොරු කෙසේ වෙතත් )//
      හපොයි ලාන්කික තුමෝ ඔබ තාමත් ප.ච.රණ්වකගේ කතා විශවාස කරනවද ? ඔබට මතකද පචය ඒ කාලේ කිව්ව 2013-2014 කාලේ වෙන කොට අධිවේගී මාර්ග වලින් 2000%ක් කමිශන් ගත්ත කියල. එ කියන්නෙ සැබෑ වියදම 5%කියන එකනෙ. නමුත් මේ ආන්ඩුව ඒ ව්‍යාපෘති නවත්තල Revisit කරල ඒ කලේ ගිය මුදල වගෙ 110% ක් ට නැවත ඒ සමාගම් වලටම දුන්න. ඒ විතරක් නෙවෙයි Engineering Specification අකත් අඩුයි.
      නිකන් ඉන්න වෙලාවක තමුන්ටම ටොක්කක් ඇන ගෙන ගෙන බලන්ඩ මොලේ පොඩ්ඩක් හරි තියෙනවනම් වැඩ කරන්ඩ පටන් ගනියි ලාන්කික තුමෝ

      Delete
    14. // හපොයි ලාන්කික තුමෝ ඔබ තාමත් ප.ච.රණ්වකගේ කතා විශවාස කරනවද ? //

      // නිකන් ඉන්න වෙලාවක තමුන්ටම ටොක්කක් ඇන ගෙන ගෙන බලන්ඩ මොලේ පොඩ්ඩක් හරි තියෙනවනම් වැඩ කරන්ඩ පටන් ගනියි ලාන්කික තුමෝ //

      :D

      Delete
  6. පැහැදිලිවම එකඟයි... අදාල ඇමති කට්ටොත් 'ඕන ගොනා' න්‍යායෙන් මිදිලා විශ්වවිද්‍යාල පද්ධතිය නඟා සිටුවන්න කටයුතු කරන්න ඕනෙ.
    හැබැයි එතකොට කැම්පස් පිකට් වලට අගයක් එනවා.(මල කෙලියයි.)
    එලියට එන උන් ජොබ් නැතිව එහෙයියො වෙලා කකුල් ලෙවකන්නැති වෙනවා.(මල කෙලි දෙකයි.)
    ප්‍රයිවට් යුනි වලට තියන ඩිමාන්ඩ් එක අඩු වෙනවා (හත්වලාමයි..)
    ඉතින් ඔව්වා කෙරෙයිද බොස්..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නොකෙරෙන වෙදකමට අවශ්ය කෝඳුරු තෙල් හට්පට්ටයයි ටිකකුයි කියලා අහලා නැද්ද ගරු ගස්ලබ්බා තුමෝ?

      Delete
  7. සාරස දැන් කොහොමද විචාරක මහතාට? ලගදි ඔහුට කෝල් කරේ නැද්ද? මොකක්ද ඔහුට තියෙන අසනීපෙ? ඇයි තාම ඔහු ලියන්නේ නැත්තේ? ඔබ කලින් සදහන් කර තිබුනා ඔහුගේ ඊමේල් ලිපිනය. එයට ඊමේල් කරාට රිප්ලයි නැහැ.

    ඇයි මේ එක්කෙනෙක්වත් හරියට හොයලා බැලුවේ නැද්ද විචාරක මහතාට මොකද වෙලා තියෙන්නේ කියලා. හරියට විස්තරයක් කියන්නෙත් නෑ. ඊමේල් ඇඩ්රස් එකක් දුන්නා ඩොක්ටර්, එකට ඊමේල් කරා රිප්ලයි නෑ. එතුමාගේ බ්ලොග් එක කියවන අය අපි. ටෙලිෆෝන් නොම්බර් එකක් වත් නැද්ද? ගෙදර තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නෑනි. බලන්න යන්න. මනුස්සයෙක් ලෙඩක්, අසනීපයක් වෙලා ඉන්නවා නං ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද? මොකක්ද එහෙනම් අපේ තියෙන මනුෂ්‍යත්වය?

    ඔහු ඉන්නේ කෑගල්ලේ - පුලුවන් කෙනක් බලනවද ?

    ReplyDelete
    Replies
    1. // AnonymousMarch 14, 2017 at 4:36 AM

      සාරස දැන් කොහොමද විචාරක මහතාට? ලගදි ඔහුට කෝල් කරේ නැද්ද? මොකක්ද ඔහුට තියෙන අසනීපෙ? ඇයි තාම ඔහු ලියන්නේ නැත්තේ? ඔබ කලින් සදහන් කර තිබුනා ඔහුගේ ඊමේල් ලිපිනය. එයට ඊමේල් කරාට රිප්ලයි නැහැ. //

      අනේ අනේ.....

      අපි ඒ මේල් ඇඩ්‍රස් දුන්නෙත් නෑ.. ඊ මේල් යැවුවෙත් නෑ...

      සරස තුමා ඊ මේල් වලින් ලෙඩුන් බැලීම නොකරමි... ලෙඩ වුනු කෙනෙක් ට ඊ මේල් යවා ඉක්මනට සුව වෙන්න යැයි ප්‍රාර්තනා කිරීම මා දකිනා විදියට අමුම අමු හොර කපටි වැඩකි.

      යන්න අවශ්ය නම් පෞද්ගලිකව ගොස් ලෙඩා හමුවෙමි...

      මේ ප්‍රශ්නයේදී මට එහෙම අවශ්යතාවයක් නැත.

      Delete
    2. @ Anonymous March 14, 2017 at 4:36 AM

      මෙතන පු_ දෙන්නෙ නැතුව ලපිපියට කියල

      වයධම්මා සංකාරා

      නෙලුම් යායේ සාතිශය සංවේගය !

      කියල බැනර් එකක් ලැහැස්තිකර ගනින්.

      සාරස තරහ වෙන්න එපා. ඔය කිචා අවුරුදු විසි ගානක්අ හමුදාවේ පොල් ගාල කිච වෙලා එලියට විසි වෙලා බ්ලොග් වලින් අජරාමර වෙන්න හිතපු එකෙක්නෙ.

      Delete
    3. // සාරස තරහ වෙන්න එපා. ඔය කිචා අවුරුදු විසි ගානක්අ හමුදාවේ පොල් ගාල කිච වෙලා එලියට විසි වෙලා බ්ලොග් වලින් අජරාමර වෙන්න හිතපු එකෙක්නෙ. //

      තරහ ගන්න දෙයක් නෑ ගරු ඇනෝ තුමෝ...
      මිනිහා කිච වෙන පච මල්ලක් බව මා දැන සිටියා.........

      Delete
  8. පිළිතුර "නෑ" කියන එක උනොත් ඩිස්ක්ලේමර් දාන්න ඕනේ නැද්ද? රැග් කොරල නැති උන් මුලින් රැග් කරලා ඒ ගැන ඉගෙනගෙන පස්සේ 'රැග්හොරු' අල්ලන්න යනවා වගේ එකක්.. ..

    ReplyDelete
    Replies
    1. පිලිතුර නෑ නම් එය සත්ය ද නැද්ද කියා දැනගැනීමට ක්‍රම සහ විදි ඇත...

      Delete
  9. //එහෙත් කසිප්පු පෙරුව එකා ට පොලිසියේ පත්වීමක් ලැබිලා කසිප්පු අල්ලන්න කඩා පැනීම වගේ තමන් ශිශ්‍යයන් ව සිටි කාලේ ඇස්ටි හැලෙන්න නවක වධය දීලා ආචාර්ය මන්ඩලේට බැඳුනු පසුව නවක වධක සිසු සිසුවියන් ඇල්ලීමට යෑම එතරම් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ!//
    මෙහෙම උං ඇති පදං දැකල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. // මෙහෙම උං ඇති පදං දැකල තියෙනවා. //

      මා කී දෙයට සාක්ශි සැපයූවාට ඔබට බොහෝමත් ස්තූතියි ගරු නොකී කතා තුමෝ!

      Delete
  10. ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු බහුතරයක් උගන්නනවට වැඩිය කරන්නේ ශිෂ්‍යයෝ රැග් කරන එක තමයි. ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙනව වගේ විකාර ගුරු-ගෝල සම්බන්ධකමක් ලෝකෙ කිසිම තැනක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. /////ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙනව වගේ විකාර ගුරු-ගෝල සම්බන්ධකමක් ලෝකෙ කිසිම තැනක් නැතුව ඇති. ///////////

      අසංග ඔබට එකඟය. මට යුනි අත්දැකීම් නැත. මම දෙමව්පියෙක් ලෙස පාසල් සහ යුනි අත්විඳ ඇත්තෙමි. මා සිටිනා රටේ දරුවන් පාසල් ජීවිතයේදි පවා වාසනාවන්තයෝ යැයි මට සිතේ. ඒ ගුරු- ගෝල සම්බන්දතා ඉතා විවෘත බැවිනි. අපතයෝද සිටී. එය වෙනත් කාරනාවකි.

      Delete
    2. // Asanga ManpitiyaMarch 14, 2017 at 9:50 AM

      ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු බහුතරයක් උගන්නනවට වැඩිය කරන්නේ ශිෂ්‍යයෝ රැග් කරන එක තමයි. ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙනව වගේ විකාර ගුරු-ගෝල සම්බන්ධකමක් ලෝකෙ කිසිම තැනක් නැතුව ඇති. //

      ඔබගේ නිර්භීත ආලෝචනයට බොහොම ස්තූතියි ගරු අසන්ග තුමෝ...

      ලන්කාවේ විශ්ව විද්යාල ආචාර්ය මන්ඩලේ පුලුවන් තරම් උත්සාහ කරන්නේ සිසුන් ගෙන් ඈත් වී ඉන්නයි. තමන් කවුද කියා සිසුන් දැණගන්නවාට ඔවුන් කැමති නෑ. කිසිම සිඋවෙකුට ප්‍රශ්න ඇසීමට ඉඩ දෙන්නෙ නැහැ.

      අපි පොරවල් ය උඹලා පහඳන් ය යන සන්කල්පය අපේ විශ්ව විද්යාල ආචාර්ය මන්ඩලේ වොච් වර්ඩ් එකයි!

      Delete
    3. // අසංග ඔබට එකඟය. මට යුනි අත්දැකීම් නැත. මම දෙමව්පියෙක් ලෙස පාසල් සහ යුනි අත්විඳ ඇත්තෙමි. මා සිටිනා රටේ දරුවන් පාසල් ජීවිතයේදි පවා වාසනාවන්තයෝ යැයි මට සිතේ. ඒ ගුරු- ගෝල සම්බන්දතා ඉතා විවෘත බැවිනි. අපතයෝද සිටී. එය වෙනත් කාරනාවකි. //

      https://www.youtube.com/watch?v=iSe2jfLskcc

      මගේ ෆේවරිට් ඩ්‍රාමා එකකි හිටන්... මුලු කතා මාලාවම නරඹන්න්කෝ අරූ සීයේ!

      Delete
  11. සාරස රටේ පැන නැගී ඇති කිසිදු ගැටළුවක් ගැන අදහස් පල නොකර සිටීමේ නිහඬ ප්‍රතිපත්තිය හමුවේ සාමාජිකයන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සියලු නිලධාරීන් ඉල්ලා අස් වී ඇත.

    මොරටු විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංගික හල්වතුරගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායම මෙසේ ඉල්ලා අස් වී ඇත.

    නිර්මාල් රන්ජිත් ඇතුළු කණ්ඩායමක් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවතින රජයට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයන්ට සුවච කීකරු පිරිසක් ලෙස කිරීමට හැසිරීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දැඩි විවේචනයට ලක් විය.

    මේ අතර නිර්මාල් රන්ජිත් ඇතුළු කණ්ඩායම විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ යලි බලය ලබා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇති බවද මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත.

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්යාල ආචාර්‍ය මන්ඩලේ සියලු දෙනාව පලවා හැර අලුතින් ආචාර්ය මන්ඩලයක් බඳවාගත යුතුය. ඔවුන් අතර වධකයන් සිටී නම් මා යෝජනා කරනා ඩිස්ක්ලේමරය අත්සන් කිරීමට අනිවාර්ය කල යුතුය.

      Delete
  12. රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද වනවිට ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව පැවසූහ.

    උන්වහන්සේ ඒ බව කියා සිටියේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් මාර්තු 13 කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කරන ලද සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

    පාර්ලිමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය ද උන්වහන්සේ ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

    “හැමදාම මේකේ ගහගන්නවා, බැණ ගන්නවා, කුණුහරප කියා ගන්නවා, අද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය එහෙම්පිටින්ම නැති වෙලා ගියා. ඇයි මෙහෙම අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්නේ, අපිට මොකද වුනේ” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.

    මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව පැවසූ බෙල්ලන්විල විමලරතන හිමියන් තවත් දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දුන්නේය.

    “ලංකාව ලෝකෙට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවා කියන්නේ මොන විහිළුවක්ද?” උන්වහන්සේ ප්‍රශ්න කළහ.

    පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් ආයතනවල ක්‍රියාකාරිත්වය ඇණහිට ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ මේ වසරේදීත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව කියා සිටියහ.

    “මට සාත්තර කියන්න බැහැ. මම සාත්තර විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ” යනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

    ReplyDelete
    Replies
    1. බෙල්ලන්විල හාමුදුරුවන් ට නිදුක් නිරෝගී සුව ලැබේවා!

      Delete
  13. සාරස තුමෝ...රනිල් තුමා කුකුල් මස් තුමාව අත් අඩන්ගුවෙන් රිලීස් කොලේ අවුරුදු ලඟ හින්ද වෙන්ට ඇති නේ... උඩ යන්ට කලින් අල්ලගම්මු....

    ReplyDelete
    Replies
    1. ඒක මම හිතන හැටියට රිශාඩ් බතියුඩීන් තුමා එයාගේ කස්ටියට (බහිරාහා වගේ අය..) සින්හල අවුරුද්ද කාලේ ගානක් කපාගන්න කරපු උදවුවක් නේ...

      Delete
  14. මාතෘකාවට අදාළව එක කොමෙන්ටුවක්වත් ලියවිලා නෑ, සරස තුමනි.

    සේරම නිකං වල්පල් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව නම් මා යෝජනා කරනා ඩිස්ක්ලේමරය අත්සන් කිරීමට ආචාර්ය මන්ඩලයෙන් 95% දෙනෙකුට සිදු වන නිසායි ගරු ඇනෝ තුමෝ!

      එම නිස ඒ ගැන කතා නොකර වෙන දේවල් ගැන කතා කරනු ලැබේ... එහෙත් මා මගේ සටන අත නොහරිමි!

      Delete
  15. නියම යෝජනාවක්....කලින් පෝස්ටුවට දාපු කොමෙන්ටුව අතුරුදන් වීම සම්බන්ධයෙන් මාගේ අදාළ එක පරකාෂ කෙරේ. හේතුව දනිම්...ප්‍රතිපහාර අනවශයයි...

    ReplyDelete
    Replies
    1. හෑ? ස්පෑම් ෆෝල්ඩරය පරීක්ශා කලෙමි.. එහෙම පොස්ට් එකක් නැත. මා එකම එක කොමෙන්ටුවක් වත් කපන්නේ නැත හිටන්!

      කෙසේවෙතත් සිදු වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කරමි හිටන්!

      Delete
  16. මේක රටේ සරසවි ඇදුරන්ට විතරක් නෙවෙයි ලොකු තැන ඉඳලම වෙන්න ඕන වැඩක්නෙ. ඒ නිසා ඒ තැන්වල ඉඳලම ඩිස්ක්ලේමරේ අත්සන් කරවමු.

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් අදහසක් ගරු කසුන් තුමෝ!

      Delete
  17. සරසා,

    "විචාරක" නමින් බ්ලොග් එකක් පවත්වාගෙන ගිය හිටපු හමුදා මේජර්වරයා අභාවප්‍රාප්ත වී ඇතිද? මට ඔහු මියගොස් ඇති බවට දූෂමාණ කතාවක් ආරංචි උනා. දුරකථන අංකයක් හෝ එතුමාගේ වෛද්‍යවරියක් වන දියණිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද? කරුණාකර මේ ගැන සොයා බලන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. // කරුණාකර මේ ගැන සොයා බලන්න ප්ලීස්. //

      මට වෙන වැඩ කටයුතු තිබේ.

      කරුණාකර අන්ක 1919 න් රාජ්ය තොරතුරු කේන්ද්‍රය අමතන්න හිටන්.

      Delete
    2. සරසා තුමෝ,

      ඔහොම කේන්ති ගන්න එපා, ප්ලීස්.

      කමක් නැහැ. ඔබට කරදර කරාට සමාවෙන්න. ඇත්තටම විචාරකගේ පිට කසමින් මිතුරු වෙසින් සිටි ආත්මාර්ථකාමී ජඩ බ්ලොග්කරුවන් රැසක් ඔහු අසනීප වූ පසු ඔහුව අමතක කර දමා ගොසින්. ඔහු ගැන සොයා බැලුවේ මාතලන් සහ එංගලන්තයේ සිටි ටිලාන් වැනි ඉතාම ටික දෙනෙක් පමණයි. නමුත් ඔබ වාද භේද වලින් තොර ඉතා මානුශික පුද්ගලයෙක් ලෙස සිතා සිටියෙමි. එබැවින් ඔබෙන් ඔහු ගැන ඇසුවෙමි. නමුත් ඔබ අකමැති නම් තවත් නොඅසමි. නැවතත් කරදර කළාට සමාව ඉල්ලා සිටිමි. ස්තූතියි.

      Delete
    3. // නමුත් ඔබ අකමැති නම් තවත් නොඅසමි. නැවතත් කරදර කළාට සමාව ඉල්ලා සිටිමි. ස්තූතියි. //

      තැන්කූ හිටන්...

      Delete
  18. සරසතුමෝ ජන්දේ දීලා පාර්ලිමේන්තු යවන එව්වෝ බිස්නස් කරනවා. උන්ට කොහෙද බං රටකට සැළසුම් හදන්න වෙලාවක්? උසස් අධ්‍යාපන ඇමතියා වගේ මෝඩ ජෝක් කපිතන් කෙනෙක්ට ඔහොම එකක වටිනාකමක් තේරෙයිද? අනෙක යූජීසී එකේ ඉන්නෙත් ඉස්සර අම්බාන්ක් රැග් කරපු රැග් කාපර්ල නම් උන් ඔහොම නියෝගයක් දෙන්ට කලින් උන්ටත් ඕවගේ එහෙකට අස්සන් කොරන්ට වෙනව නේද බොලං?

    ReplyDelete
    Replies
    1. // අනෙක යූජීසී එකේ ඉන්නෙත් ඉස්සර අම්බාන්ක් රැග් කරපු රැග් කාපර්ල නම් උන් ඔහොම නියෝගයක් දෙන්ට කලින් උන්ටත් ඕවගේ එහෙකට අස්සන් කොරන්ට වෙනව නේද බොලං? //

      අනිවාර්යයෙන් ම ගරු ඇණෝ තුමෝ....

      මම උත්සාහ කරන්නේ එවැනි තත්වයක් ඇති කරන්නයි...

      Delete
  19. දොස්තර සාරස මහතා,

    විචාරක මහතා අභාවප්‍රාප්ත වී ඇතිද? පුවතක් ආරංචි උනා. දුරකථන අංකයක් හෝ එතුමාගේ වෛද්‍යවරියක් වන දියණිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. Anonymous March 14, 2017 at 11:29 PM

      අඩෝ ලැජ්ජ නැද්ද අනුන්ගෙ කමෙන්ට් කොපි කරන්න?

      Delete
    2. // එතුමාගේ වෛද්‍යවරියක් වන දියණිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද? //

      ඔහේ මේ කියල තියෙන්නෙ වෙඩි කන වර්ගයේ කතාවක් හිටන්!

      Delete
    3. හරි දුව සම්බන්ධ කරගන්න ඕනි නෑ. විචාරක දිවිසැරිය නිමා කරලද? පුවතක් ආරංචි උනා. ඒ ගැන දන්නේ නැද්ද ඩොක්ටර්?

      Delete
    4. සමාවෙන්න, ඒ පිලිඹදව කිසිම දෙයක් මා දන්නේ නැත.

      Delete
  20. මට ප්‍රණීත වචනයෙන් සංග්‍රහ කරමින් කමෙන්ට් සටහන් තබා, මරාගේ කුණුම කුණු වහල් බයියන් යනු රස සාගරයක් බව ස්ඵුට කළ පින්වතුන්ට ස්තූතියි. ඔවුන් හිටපු කාලකණ්ණි මහ බයි ගොං රජා ගේ අමු වහල් බයියන් බව මා සතුව ඇති දස ලක්ෂ වාරයක් ජීවම් කල සිනුවර මහා අඳුනෙන් බැලූවිට පැහැදිලි විය.

    බයියන් ෆෝම් කිරීම රස උල්පතක් බව මා පෙර සිටම දැන සිටියත් මේ අත්දකින්නට ලැබුණේ නම් බලාපොරොත්තු නොවූ බෝනස් රසයකි. මට හරිම ෆන් අනේ.

    ඔබටත් ෆන් බෝ වේවා!

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
    Replies
    1. හා හොඳයි...
      ඉඩ තියෙන තැනක් බලලා වාඩි වුනානම්....

      Delete
    2. ප. ලි.--- තවද, මම දැන් පාන් නොකමි. ඒ වෙනුවට නව සීලන්ත වයින් බොමි.

      Delete
    3. වෙල් පැන්ටා බීපු එකාට වයින් පුරුදු කල මහත්මයා ට ජයවේවා.

      Delete
    4. ස රස,

      මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් රස කර කර කන දේවල් පොඩ්ඩක් බලන්නකෝ මෙතනට ගිහින් ----

      http://rasikalogy.blogspot.com/2017/03/my-shopping-cart-this-week.html

      ඔයාත් ඕස්ට්‍රේලියාවේ දිගටම හිටියා නම් මේ වගේ කෑම තලු මර මර කන්න තිබුණා. පුළුවන් නම් මෙහෙ පදිංචියට එන්න, ඔය බයියන් එකා තියන සමාගම අත හැරලා. ලංකාවේ බයියන්ට කොහෙද මේ සැප? බත් එක්ක ලුණුයි පොල් කුඩුයි කාලා නිදියන එවුන්...

      මීට,

      කොලොජිස්ට්,

      C-නුවර.

      Delete
    5. Sorry... I do not buy no frills stuff from supermarkets...

      Delete
    6. බඩු මිලෙන් කොටස්ක සේවක පඩි නේ. මෙහි අවම වැටුප, පැය ගනනට සේවය කරන අයට, පැයකට ඩොලර් 20 පමණ. සිඩ්නි ප්‍රදේශයේ සාමාන්‍ය පඩිය වසරකට ඩොලර් 75,000 පමණ (බදුවලට පෙර).

      ඔය බඩුවලින් වැඩි හරියක් ගත්තේ මේ සතියේ විශේෂ මිලටයි. සොයා නොබලා එකම වෙළඳ නාමය ගත්තා නම් ඔයිට වඩා 30% වියදම් වෙන්න තිබුණා. තවත් සොයා බලා කඩ කිපියටම ගියා නම් ඔයිට වඩා අඩුවෙන් ඔය බඩු ටික ගන්ණ තිබුණා. උදාහරණයක් ලෙස පාන් ඩොලර් දෙකටත් තියෙනවා වෙනත් වෙළඳ නාම.

      කිරි ලීටර් දෙකක මිල මෙහේ අනෙක් බඩු මිල හැටියට ඩොලර් හතරක්වත් වෙන්න ඕනෑ. මේ ගානට කිරි විකිණීම ණිසා කිරි ගොවියා ඉතා දුප්පත් අඩියකට වැටිලා. මේක ඕස්ට්‍රේලියා රටේ ලොකු ප්‍රශ්නයක්.

      Delete
    7. ඔස්ට්‍රේලියාවේ වඩාත්ම උසස් මෙන්ම වියදම් අධික පොෂ්ම සිඩ්නි නගරාසන්නයේ සාමන්‍ය වාර්ශික වැටුප (ආදායම් බදුවලට පෙර) ඩොලර් 75,000 පමණ වෙනවා. අවම වැටුප අනියම් සේවකයින් සඳහා සතියකට ඩොලර් 650 පමණ (ආදායම් බද්දට පෙර).

      දැන් ඉහත දක්වා නැති භාණ්ඩ දෙක තුනක් සළකා බැලුවොත්, මෙහි ඉතා සුලු සේවකයන් පාවිච්චි කරන කුඩා මෝටර් රඨයක් ඩොලර් 16,000 ක් පමණත් මා කලකට ඉහත භාවිත කල ටොයොටා කැම්රියක් ඩොලර් 27,000 ක් පමණත් වනවා. මා දැනට භාවිත කරන අධි සුඛෝපභෝගී "සුබාරු" ලක්ෂරි එස්යූවී (ස්පෝර්ට්ස්) රථය ගැන කිසිත් නොකියන්නේ ලංකාවේ සිටින කුණුම කුණු බයියන් ඊරිසියාවෙන් පුපුරන බව නිසැක නිසායි.

      නමුත් පර්චස් පහළොවක ඉඩමක කාමර තුනක නිවසක්, සිඩ්නි නගර මධ්‍යයෙන් කිලෝ මිටර් 50 කටත් වඩා දුරින් ගන්නත් අවම වශයෙන් ඩොලර් 800,000 පමණවත් යාවි.

      මෙයින් ඔබට මා වසන ඉතා මිල අධික සුඛෝපභෝගී සිඩ්නි මහා නාගරිකය ගැන යම් අදහසක් ගත හැකියි නේද? සිනුවර ඒමටත් පෙර පින් "බොහෝ" කළ යුතුයි. මෝඩ බයියන්ට ඊරිසියා කිරීම හැර කළ හැක්කේ අන් කුමක් ද?

      Delete
    8. // මෙයින් ඔබට මා වසන ඉතා මිල අධික සුඛෝපභෝගී සිඩ්නි මහා නාගරිකය ගැන යම් අදහසක් ගත හැකියි නේද? //

      හැකියි හැකියි හිටන්

      :D

      Delete
    9. //වැසිකිලි කඩදාසි (toilet paper) පැකට්ටුව ඩොලර් 9.00 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).//
      අම්මප!!, මක්කටෙයි ඔය කඩදාසි?

      Delete
  21. Dr. Sa rasa,

    තමාගේ කාලය, ශ්රමය, ධනය වැය කර ගොඩනගා ගන්නා හැකියාවන් නොමිලේ දීම අනවශ්‍ය වනවා මෙන්ම එයට කිසිවෙකුට හැකියාවක්ද නැත. යමෙකු ගොඩනැගෙන විට අත දෙන්නෝ විරලය. (නැත කීවද නිවැරදිය). හැකියාවක් ගොඩ නගා ගත් පසු ආත්මාර්ථය උදෙසා පසු පස හඹන්නෝ බහුලය. කිසිවෙකු නොමිලේ කිසිවක් නොදිය යුතුවා මෙන්ම නොමිලේ දෙන දෙයෙහි අගයක්ද නැත. (නැති බැරි නොහැකි කෙනෙකුට යමක් දීම හැර) - මේක කියන්නෙ "අනාගත පරපුරේ අයිතීන් උදෙසා සටන් කරන්නවුනට පටු දේශපාලන මතවාද පසෙක තබා ගරු කළ යුතුය" කියන Anura Bandara Pallebedda

    ReplyDelete
    Replies
    1. // "අනාගත පරපුරේ අයිතීන් උදෙසා සටන් කරන්නවුනට පටු දේශපාලන මතවාද පසෙක තබා ගරු කළ යුතුය" කියන Anura Bandara Pallebedda //

      මේ හාදයා කැම්පස් වල කුප්පි ගැන අසාවත් නෑ වගේ .... කොහොමත් පොල්ලෙබැද්දෙ ඉන්නෙ වැද්දො නේ හිටන්!

      Delete
  22. ඇයි මේ මෙලෝ රහක් නැති කුකුළු මස් කන්නේ. කන්නකෝ රසවත් හරක් මස් ව්‍යංජන...

    ඩොක්ටර් සාරස රස ගුණ හරක් මස් කොත්තුවක් කාලා තියෙනවද?. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට ගන්න. ලේ වඩවන,ගුණදායක හරක් මස් කන්න.

    උදේට හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් සමග පාන්...
    දවල්ට හරක් මස් එක්ක බත්..
    රෑට ඔය ඩොල්පින් කොත්තු කන්න එපා. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... ඊට පස්සේ ඕනි නං වැඩි සීනි ප්ලේන්ටි එකක් බීලා සිගරට් එකක් පත්තු කරගන්න.

    අනික අරක්කු බොනකොට උනත් ඔය හරක් මස් ඩේවල් එකක්, ස්ටූ එකක් එක්ක බෝතලයක් හමාරක් හිස් කරන එක කජ්ජක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සරස තුමා නම් ඔය හරක් මස් සහ ඌරු මස් දෙකම කනවා ගරු පෝශ්යදායී ඇනෝ තුමනි.

      Delete
    2. Beef does have nutritional benefits. A small portion of lean beef contains ample protein (approximately 28 grams) and iron. Many people do not consume enough iron in their diet, and can be at risk for iron deficiency anemia.

      Lean beef is an excellent source of protein, providing 64.1 percent of the daily value (DV) for protein in just 4 oz. In addition to being a very good source of protein, lean, organic beef is an excellent source of vitamin B12 and a good source of vitamin B6, two key vitamins for proper cellular function. And, contrary to popular belief, lean red meat has no greater effect on blood cholesterol levels than an equivalent amount of lean chicken or turkey.

      More details in the book: The Encyclopedia of Healing Foods
      by Michael T. Murray, Doctor of Naturopathic Medicine

      Delete
    3. වැඩේ එලටම ඇවිත් තියෙනවා..විශේෂයෙන්ම අර හරක්මස් කොත්තු... ඇත්තටම හරක් මස් කොත්තු විතරක් නෙවෙයි ඌරු මස් කොත්තු වලත් පුදුම රහක් එනවා...

      මම හරක් මස් කන්න ගත්තේ පොලිසියේ වැඩට ගියාට පස්සේ..ඒ වෙනකල් කාලා තිබුනේ නැහැ වගේම තද අප්පිරියාවකුත් තිබුනා... ඒත් පොලිසියේදී මස් නොකෑවොත් කන්න වෙන්නේ වම්බටු හොදියි බතුයි හරි මාළු මිරිස් හොදියි බතුයි වගේ ජහර කෑම... පොල් සම්බොලේත් නිකංම නිකං කුඩු සම්බෝලයක් විතරයි.. ඒත් අපරාදේ කියන්න බැහැ පොලිසියේ මෙස් එකෙන් තරං රහට හරක් මස් මං වෙන කිසිම තැනකින් කාලා නැහැ...

      දැන් කාට හරි හිතෙයිද දන්නේ නැහැ පොලිසියෙන් කාලා බලන්න...

      ඇත්තටම මස්වලින් රසම හරක් මස්...

      Delete
    4. හරක් මස් කනු !

      Delete
  23. අත්තටම සාරස විචාරකට මොකද වෙලා තියෙන්නේ? අපි විහිළුවකට ගත්තට මනුස්සකමක් තියෙන්න එපයි තවත් කෙනෙක් කරදරේ වැටිලා නම්. මිනිහට මූලගින්න තිබ්බට කමක් නැහැ. මොනවා උනත් රට වෙනුවෙන් යුද්දෙට ගියපු කෙනෙක්නි. මොකක්ද සාරස විචාගේ තත්වේ හැබෑට?

    ReplyDelete
    Replies
    1. //මොකක්ද සාරස විචාගේ තත්වේ හැබෑට?//

      දන්නෙ නෑ හැබෑට...

      Delete
  24. ලී කෑලි බෙදාදීමේ උස්සවයට තව දින 10 යි.

    ReplyDelete
    Replies
    1. ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙනි....

      Delete
  25. http://dbsjeyaraj.com/dbsj/archives/51979

    ReplyDelete
  26. බටහිර වෛද්‍යවරු ; ආයූර්වේදය සහ දේශීය වෙදකම

    - වෛද්‍ය රුවන් එම් Trans Sylvania බ්ලොග් අඩවිය

    Anonymous March 15, 2017 at 12:10 AM

    මං දවසක් කකුලේ අමාරුවකට වෙදෙක් ගාවට ගියාම වෙදා මගේ සෙක්ස් එක අතගෑවා. එදා ඉදලා මං යන්නේ නැහැ එහෙ.

    Reply

    Replies

    Anonymous March 15, 2017 at 6:47 AM

    දැන් සිනුවර ඉන්න පරකන්දෙනියෙ රටේ වෙදාවත්ද ?

    ReplyDelete
    Replies
    1. අම්මප සාරස මටත් පොඩි සැකයක් ආව ඒ වෙදා දැන් සිනුවර ඉන්න පරකන්දෙනියෙ රටේ වෙදාවත්ද කියල. මචංල පොඩ්ඩක් හොයල බලල කියනවද ?

      Delete
    2. මටත් සැකයක් නාවාම නොවෙයි...

      Delete
  27. සා රස තුමෝ. මම මේ බැලුවේ කොහොමද මේ පොස්ට් එක මට මිස් උනේ කියල.

    ඔබ තුමා මේ කියල තියෙන දෙය රටේ හැමදෙයටම අදාලයි. නිකං බිස්නස් කාරයෙකුට රටේ මුදල් ඇමතිකම දෙන එක. බැඳුම්කරෙන් හොඳටම ගහගෙන කාපන් කියල අගමැතිතුමා පත්කරන මහබැංකු අදිපති තුමා.

    එතකොට ඒවා ඔක්කොම පත්තරෙන් බලල ඒවාට ජනාදිපති ජවුසන් පත්කරන පැරෂුට් එකෙන් පැනපු ජනාදිපති තුමා..

    හා හා හා.... ශාන්ති ශාන්ති..

    නොවේවා කේන්ති හිටන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානම් ගරු ටිලාන් ආතල් අයියා තුමෝ... මාත් බැළුවේ වෙන්දා මුලින් ම කොමෙන්ට් දාන ඔහේ මාත් එක්ක තරහා වෙලාවත් ද කියලා හිටන්!

      Delete
    2. වෛද්‍ය සාරසතුමනි,

      දිවා ආහාරය ලෙස මස් සහ සලාද අනුභව කිරීමත් රාත්‍රී ආහාරය ලෙස සොසෙජස් අනුභව කරමින් කිරි පානයයත් ශරීර සුවතාවයට සහ නීරෝගී බවට හේතුවේද?

      ඔබතුමා දන්ත වෛද්‍යවරයකු වුවත් ඔබ වැනිම දන්ත වෛද්‍යවරයකු වූ මහාචාර්ය ජිෆ්රි කොළඹ වෛද්‍ය පීඨයෙහිදී ආහාර ජීර්ණ පද්ධතිය පිලිබඳ ඉගැන්වූ බව අසා ඇත්තෙමි. එබැවින් මේ ප්‍රශ්නය ඔබෙන් අසමි.

      Delete
    3. හොඳටම නිරෝගී .......

      මහාචාර්ය ජිෆ්‍රි වනාහී රටේ වෙදෙකි හිටන්!

      Delete
    4. කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු !!!

      සාරසයිනි, යම් විස්තරයක් කළොත් මනාය !!!

      Delete
  28. සාරස තුමෝ, විචා මාමාගේ සැපදුක් කෙසේද? විස්තර කියන්න අපිටත්.

    ReplyDelete
    Replies
    1. මා දන්නේ නැත ගරු ඇනෝ තුමෝ...

      Delete
  29. අපි මහින්ද මහත්තයාගේ මිනිස්සු. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අධීක්ෂණ මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහත්තයාගේ බොඩිගාඩ්ස්ලා.

    ඇත්ත වශයෙන්ම මේ දුර්දාන්ත පාලනය පෙරලා දැමිය යුතුයි. ඒ සදහා අපෙන් මොනාද වෙන්න ඕනි? ඔබතුමාගේ දුරකථන අංකයක් ලබාදෙන්න. අපි කැමතියි මේ ආණ්ඩුව පෙරලන්න ඕනි කැපකිරීමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන්න කල්පනා කරලා උත්තර දෙන්න ඔනේ ප්‍රශ්නයක් ගරු බොඩිගාඩ් ඇනෝ තුමෝ.......

      Delete
  30. "ඇටිකෙහෙල් කෑව උගුඩුවා වගේ" යනු ප්‍රස්ථා පිරුලකි.

    අපි නව ප්‍රස්තා පිරුලක් නිර්මාණය කරමු. ඒ මෙසේය;

    අළුකෙසෙල් කෑව සිපිපියා වගේ.

    ReplyDelete
    Replies
    1. සිපිපි ගිල්ල දිවුල් වගේ...

      Delete
  31. Replies
    1. සන්සාර සැපේ කලකිරුනලු ඇත්තද ඒක
      සිදුවීද මගෙන් වරදක් යම් කිසි දාක...

      ගලවාල දමා......

      ගලවාල දමා කොටකලිසම ගම කෑ සේක
      තැබිලි ගහක් යට බුදුවෙමි කොහොමද ඒක?

      Delete
  32. වෛද්‍යයාචර්ය තැන්පත් ශ්‍රීමත් සාරස මැතිතුමාගේ කට ගදයි. දත් මදින්න.ඔබතුමා ආයුර්වේද ඩොක්ටර්ස් කෙනෙකුන්ද? අභාවප්‍රාප්ත විචාට බුදුබව් පාර්ථනා කරමු. හරක් මස් කෑල්ලක් එක්ක බත්කටක් කමු. ස්තුතියි නැවත එන්න. මහින්ද රජපක්‍ෂ අපේ දෙයියෝ.

    ReplyDelete
    Replies
    1. ජයින් ජයිම වේවා!!

      Delete
  33. සාරස අයියාට 50 ත් පැන්නා නේද? අයියාගේ කසාදෙ කැඩුණු නිසා දැන් කොහොමද ලිංගික ජිවිතේ එහෙම? ස්වයං ද? සමලිංගිකද? අයියා පව්. අයියාගේ මල්ලි ඊටත් පව්.

    ReplyDelete
    Replies
    1. මේ ගැන අති ප්‍රාඥ සිපිපියා ගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි.

      -සාරස

      Delete
    2. මා මේ දිනවල දහවලට මස් සහ සලාද අනුභව කරන අතර රාත්‍රියට සොසේජස් අනුභව කරමින් කිරි පානය කරන බැවින් අදහස් දැක්වීමට අවකාශයක් නොමැති බව කරුණාවෙන් සලකන්න.

      - සිපිපියා
      (ශ්‍රීමත්, මහා ප්‍රාඥ,මහා වෛද්‍යයාචර්ය, තැඹිළි ගසක් යට හිටගෙන බුදු, හිටන් විහිළු විශේෂඥ, සිනුවර ඉන්න පරකන්දෙනියෙ රටේ වෙද)
      මහාචාර්ය,
      සමලිංගික විද්‍යා පීඨය,
      සක්කිලි වැඩ පිලිබඳ ප්‍රොෆෙශනල් සරසවිය,
      සිනුවර.

      Delete
    3. හිනා හතයි හිටන්!
      :D :D :D :D
      :D :D :D

      Delete
  34. මා සන්මිත්‍ර ගරු සරසතුමනි,

    ඔබතුමාගේ යෝජනාව අගයමි. රජයේ සේවයට බඳවා ගන්නා විට ද මෙවැනි ගිවිසුමක් පවතී (හෝ පැවතිණි). ඒ රට නොබෙදන බවට ප්‍රතිඥාවකි. මා රජයේ සේවයට එක් වූ කාලයේ එවැන්නක් නොතිබුණ ද පසු කාලීන ව එයට අත්සන් කළ යුතු විණි. ඔබතුමා රජයේ සේවයට එක් වන කළ එවැනි ගිවිසුමක් අත්සන් කළේ ද?

    ගරු සරසතුමනි, හැත්තෑ විය ගෙවමින් සිටි තවත් අයකු පසුගිය දා සමුගත් බව දැන ගන්නට ලැබිණි. ඒ හිටපු සෞඛ්‍ය ඇමතිනි රේණුකා හේරත් මැතිනිය යි. (මගේ ද කාලය එළඹෙන බව දැන් දැන් දැනේ!) ඔබතුමා සෞඛ්‍ය සේවයට එක් වූයේ රේණුකා හේරත් මැතිනියගේ සමයේ දී ද?

    ඔබතුමා පොදුවේ අපට 50 යි නො කියා කරුණාකර ඔබතුමාට 50 ලබන නිශ්චිත දිනය පවසන්නේ නම් අගයමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    අධෝලිපිය:

    ඉලෙක්ට්‍රොනික තැපෑල පරීක්ෂා කරනු මැනවි.

    ReplyDelete
    Replies
    1. //ඔබතුමා රජයේ සේවයට එක් වන කළ එවැනි ගිවිසුමක් අත්සන් කළේ ද? //

      යන වැකිය

      ඔබතුමා රජයේ සේවයට එක් වන කල එවැනි ගිවිසුමක් අත්සන් කළේ ද?

      ලෙස සකසමි.

      නිද්‍රාභාවය දරුණු ය. බොහෝ පමා වු‍ෙණමි. නින්දට යමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    2. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි,
      අප පත්වීම් ලිපි ලබා ගත් කාලයේ ඔයි රට නොබෙදීම ගැන කතාව පත්වීම් ලිපියටම ඈඳා තුබූනා වෙන්නට ඇති...

      Delete
  35. සාරසගේ කට ගදයි. කකාගේ පුක වගේ.

    ReplyDelete
  36. මෙන්න පරකන්දෙනිය පරම්පරාවේ වැඩක්.....

    සිව් වසරක් ආනන්දයේ සහ තවත් සිව් වසරක් පේරාදෙණි මැවිසුරාංශයේ ගත කළ ජීවිතයේ ප්‍රතිඵල....

    C-නුවර තමයි මට සුර ලොව ලං කළේ....

    ගිහින් කියවලාම බලන්නකෝ....

    https://www.unicef.org.au/blog/unicef-in-action/march-2017/flipped-four-headlines-syrian-children

    කොහොමද write-up එක?

    ReplyDelete
    Replies
    1. ප. ලි. ---- ඔය වෙබ් පිටුවේ අන්තිමටම ගිහින් බලන්නකෝ ලිටලා තියෙන්නේ කවුද කියලා...

      Delete
    2. කකාගේ දුව ලියලා තියෙන්නේ ඒ ලිපිය. අගය කල යුතුයි.

      Delete
  37. අජියාගේ බ්ලොග් සම්මාන උලෙල
    හොද බ්ලොග් එකකට රුපියල් 15000 පහලොස් දාහයි
    අජියාගේ ප්ලේන් ටිකට් එකට විතරක් රුපියල් 150000 එක්ලක්ශ පනස් දාහයි
    බලාගෙන ගියාම බ්ලොග් කාරයෝ කියන්නේ නියම ගොන්නු ටිකක්

    ReplyDelete
    Replies
    1. ගොන්නු නෙවෙයි නම් "සම්මාන" කියලා ලී කෑලි ටිකක් බොහොම ආඩම්බරෙන් භාර ගනියි ද හිටන්?

      Delete
    2. මේ පාර බ්ලොක් උත්සවේට අනුග්‍රහය දක්වන්නේ ප්‍රකට මහන මෙෂින් ව්‍යාපාරික ලක්මාල් කන්දෙවිදාන නොහොත් අටන්පහුර. අජියාගේ සල්ලි නෙමෙයි. අටමට දැන් ජයයි.

      Delete
    3. එහෙනම් "මහා මහන මැෂින් ව්‍යාපාරික" අටම්පහුර මහත්තයාට "හොඳම බ්ලොගය" වෙනුවෙන් පිරිනැමෙන ලී කෑල්ල හිමි වෙයි හිටන්.

      Delete
    4. // AnonymousMarch 15, 2017 at 10:46 PM

      අජියාගේ බ්ලොග් සම්මාන උලෙල
      හොද බ්ලොග් එකකට රුපියල් 15000 පහලොස් දාහයි
      අජියාගේ ප්ලේන් ටිකට් එකට විතරක් රුපියල් 150000 එක්ලක්ශ පනස් දාහයි
      බලාගෙන ගියාම බ්ලොග් කාරයෝ කියන්නේ නියම ගොන්නු ටිකක් //

      කැබරේ එකේ රෙද්ද ගලවලා නටන්නත් ලෝකල් නර්තනාගනාවෝ අය කරන්නේ රුපියල් 35,000... රුසියානු නලඟනන් අය කරන්නේ ඩොලර් 200යි හිටන්! රෙදි නැතිව කඩේ යන සින්හල බ්ලොග් කරුවන්ට රුපියල් 15,000 මදිද?

      Delete
  38. https://www.youtube.com/watch?v=63riTpV2H1k

    මෙයා චතුර සේනාරත්න වගේ වෙන්න හිතාගෙන ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර රතු නිවේදනයෙන් පිදුම් ලැබූ හොර ඔප්පු ලේඛකයා මෙයාද?

      දන්න කෙනෙක් කියන්නකෝ...

      Delete
    2. මෑන්ස් රෙදිත් ඇඳගෙන යහපාලනේ කරූටයි රාජිතටයි කඩේ යනකොට චතුරට මොනා හිතෙනවා ඇද්ද හිටන්?

      Delete