Thursday, March 9, 2017

දින කීපයකයට වියුනු එක් නොවනු ඇත......




59 comments:

  1. චෝයි හැන්ඩියාහ්.. උම්ම්ම්මාඃ

    ReplyDelete
  2. සා රස මැතිතුමනි , ඔබගේ පිරිපුන් දේහ කාය දුටුවිට මා හට ඔබ ගැන හැඟීමක් ඇති විය. සමරිසි වීම දුෂිත රාජපක්ෂ මැරයාගේ කාලයේ තහනම් වුවත් අසිරිමත් යහපාලන සමයේ එසේ නොවෙන නිසා අප දෙදෙනා අතර සම්බන්ධයක් ඇති කර ගැනීමට සතුටු නම් නොපමාව මා වෙත දන්වා එවන්න.
    gayboi_roks@sirikotha.lk

    ReplyDelete
    Replies
    1. සමනලයා මල හා ලමයා.............

      Delete
    2. සිරිපාල හෙට්ටිආරච්චිMarch 9, 2017 at 11:40 PM

      @ AnonymousMarch 9, 2017 at 7:44 PM

      //සා රස මැතිතුමනි , ඔබගේ පිරිපුන් දේහ කාය දුටුවිට//

      ඔබ පොට්ට සමනලයකු බව පෙනේ..

      @ ස රස

      //සමනලයා මල හා ලමයා.............//

      ඔයා සමනලයද, මල ද, ලමයා ද?
      (ඔයා බබා උක්කුං බවනං දන්නවා හිටන්!)

      Delete
    3. // සිරිපාල හෙට්ටිආරච්චි //

      //
      ඔබ පොට්ට සමනලයකු බව පෙනේ.. //

      මා පොට්ට බව ඔබට "පෙනේ" නම් එය මගේ සතුටයි!

      Delete
  3. කොයි තරං දෙයක්ද?? හැක්

    ReplyDelete
    Replies
    1. එන්න යන්න එයා මයිල් ගනන් කරන්න

      Delete
  4. ඔහොම යන් ඔහොම යන්,... සරසාත් මුලික සුදුසුකම සපුරාල තියෙන නිසා මේ ආණ්ඩුවේම දත් පිලිඹද ඇමති වෙන්න පුළුවන්!

    ReplyDelete
  5. ලොකු දෙයක්! දවස් දෙකතුනකටවත් මෝඩ කතා අහන්නෙ නැතුව ඉන්න එකම මදිද!

    ReplyDelete
    Replies
    1. මෙය තට්ට අජ්ජා ප්‍රමුඛ ලෝටස් හොර ගුහාවේ නෙලුම් පල් හොරුන් විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද කමෙන්ටුවකි.

      Delete
    2. //මෙය තට්ට අජ්ජා ප්‍රමුඛ ලෝටස් හොර ගුහාවේ නෙලුම් පල් හොරුන් විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද කමෙන්ටුවකි.//

      මෙය සරස තුමා විසින් මඩ ගැසීමේ පරම පිවිතුරු අරමුණෙන්ම මුදල් නොගෙවා සිය බ්ලොගයේ පළකරන ලද දැන්වීමකි.

      ඔබට ෂතුටුයි ද දැන්?

      Delete
    3. // AnonymousMarch 9, 2017 at 8:35 PM

      ලොකු දෙයක්! දවස් දෙකතුනකටවත් මෝඩ කතා අහන්නෙ නැතුව ඉන්න එකම මදිද! //

      ඇත්ත කියන්න මෙයා
      ඔයා මගේ මෝඩ කතා වලට පිස්සෙක්, පිස්සෙක් වගේ ඇබ්බැහි වෙලා නේද?

      Delete
    4. // //මෙය තට්ට අජ්ජා ප්‍රමුඛ ලෝටස් හොර ගුහාවේ නෙලුම් පල් හොරුන් විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද කමෙන්ටුවකි.// //

      අනිවා

      Delete
    5. // මෙය සරස තුමා විසින් මඩ ගැසීමේ පරම පිවිතුරු අරමුණෙන්ම මුදල් නොගෙවා සිය බ්ලොගයේ පළකරන ලද දැන්වීමකි.
      //

      බොරු කියන්න එපා චූටි!

      Delete
  6. School of Our Fathers – Maj. H.L. Reed

    Thy spirit first to life awoke
    In eighteen hundred and thirty five
    Beneath the sway of Marsh and Boake
    Thenceforth did lanka’s learning thrive

    Refrain :
    School where our fathers learnt the way before us
    Learnt of books and learnt of men, through thee we’ll do the same
    True to our watchword “Disce Aut Discede”
    We will learn of books and men, and learn to play the game

    Within thy shade our fathers trod
    The path that leads to man’s estate;
    They have repaid the debt they owed;
    They kept thy fame inviolate.

    Refrain

    And we their loyal sons now bear
    The torch, with hearts as sound as oak;
    Our lusty throats now raise a cheer
    For Hartley, Harward, Marsh and Boake.

    Refrain

    - Mayurawila

    ReplyDelete
  7. සෙහ්.. අපරාදේ..

    බලාපොරොත්තු වෙන වැඩ ටික සාර්ථක කරගෙන ඉක්මනට ආපහු එන්න.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. යටින් ම ඇති පින්තූරේ කෙනෙක් ව කමී තුමා අඳුරනවද මන්දා...

      Delete
  8. මේ දවස් ටිකට රටේ මොනාත් නොවී තිබුණා වගේ වෙයිද මංදා..

    ReplyDelete
    Replies
    1. ආන් දකුනු කොරියාවෙ නම් ජනාදිපතිනි ව අහක් කොරලා... ඒත් ඉතින් ඒ කොරියාවෙනේ

      Delete
  9. කෝ මේ ඕමල්පේ සෝභිත කෝ මේවා [බිග් මැච් ] නතර කලාද ?

    ගනයෝ දන්න පපරෙ ආතල් ! අපිට ඉරිසියයි උඹලට දවස් 3 ම තියනවා

    ReplyDelete
    Replies
    1. // කෝ මේ ඕමල්පේ සෝභිත කෝ මේවා [බිග් මැච් ] නතර කලාද ?//

      :D

      //ගනයෝ දන්න පපරෙ ආතල් ! අපිට ඉරිසියයි උඹලට දවස් 3 ම තියනවා //

      හරියටම හරි ගරු ඇනෝ තුමෝ...

      උන්නාසෙලා දන්න බිග් මැච් ආතල්!

      Delete
    2. අපි නොදන්න පන්සල් ආතල්.. මම ඔය කෙනෙක්ව පිචස් ලේන් එකේ බලන් අතේ ගහන ස්පොට් එකකට අරන් ගියා. ඒ වගේ තැන් අහලා තියෙනවද මීට ඉස්සෙල්ලා. මොනවා කරන්නද..උනුත් මිනිස්සුනේ..අපේ හාමුදුරුවනේ. මට බනින්න එපා. ඕවා ඇත්ත. සිවුරු කරට ගන්න ඉස්සෙල්ලා..අඳන කඩේ ඉනේද කියලා බලන්න ඕන. ෆාදර්ලා, පූසාරියෝ, මුල්ලලා ඔය ඔක්කොම එකම මොඩ්ල්. මෙහෙනින්ලා, නන්ස්ලා ඒත් එහෙමයි. ලිව්වොත් තොපි මට බනියි.

      Delete
    3. සමාවෙන්න. පිචස් ලේන් නෙමේ. ෆෝබස් රෝඩ්.

      Delete
    4. ෆෝබස් රෝඩ් කිව්වේ සෙන්ට් ජෝසප් එක ඉස්සරහින් මරදානට තියන කෙලින් පාරනේද ඕකෙන් ගිහිල්ලා ෆෝබ්ස් ලෙන් එකට හැරෙන තැන තිබුනා අපි බැහැපු බාබර් සැලුන් එකක් දැන් ඒ පැත්ත පට්ට වෙනස්

      Delete
  10. http://www.artofmanliness.com/2009/11/12/guide-to-drinking-for-the-teetotaler/

    ReplyDelete
  11. සා රස තුමෝ..

    😪😪😪😪

    \\..දින කීපයකයට වියුනු එක් නොවනු ඇත......//

    කොහෙද සාරස තුමෝ යන්නෙ..??

    ගිය තැනකින් පරිස්සමින් ආතල් අරන් හැරෙන තැපෑලෙන් බ්ලොගට එන්න කියා ඉල්ලන ගමන් හර්න් තුමාගේ ආශීර්වාදය පතනව..

    🙏🙏🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. සාරස ආපහු ඉසකෝලෙ යනවැයි කියන්නෙ.
      ඒක හොඳයි ටිකක් ඉගෙන ගන්නෙවත් නැතැයි.

      Delete
    2. අනේ හොඳයි. ඒ ගමන්ම පහ වසරෙ ශිෂ්‍යත්වේත් කරලම එයිද දන් නෑ.. අනේ වාසනාවන්.. 🤣🤣🤣

      Delete
    3. :D

      ඉස්කෝලෙට නෙවෙයි... ක්‍රීඩාපිටියට

      Delete
  12. බිග් මැච් ස්පිරිට් එකේ වගේ. ඊරිසියයි ලොක්කා......

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිට් ගලා ගලා යයි හිටන්....

      Delete
  13. මම ඊයේ හවස බැලුවා ඒත් මොකද කියල පාර දෙපැත්තේ වාහන වැඩි, මක්කුන්ද මන්ද එවුන් ටිකක් ඉවක් බවක් නැතුව පාරේ එහෙ මෙහෙ යද්දී තමයි හිතුනේ කාගේ හරි ඉස්පෝලෙක "ලොකු තරඟයක්" වෙන්න ඇති කියල...
    බැලින්නම් මේ ඒක...

    ReplyDelete
    Replies
    1. මේ ඒක තමා හිටන්!

      Delete
  14. ඒ කාලේ කොළු ගැටයා තුමා ක්‍රිකට් ගැහුවද?

    ReplyDelete
  15. බ්ලොග් ලොව කමෙන්ට් රජතුමනි,ඉතින් පැරාව ඇල්ලුවයි?

    ReplyDelete
    Replies
    1. නෑ.. පැරා ව අල්ලන්න බැරි වුනා...
      එයා බිග් මැච් එකට අවිත් හිටියෙ නෑ....

      සමහර විට ඔමල්පෙ සෝබිත ගෙන් බන අහන්න ඇති!

      Delete
    2. පැරාගෙන් කන පිරෙන්න අහගත්තු අහ ගැනිල්ලට තාමත් ඒ පැත්තේ යන්නේ නැහැ නෙහ්.. මෝඩ #කා

      Delete
    3. අදේශපාලනික හිරුණිකාට වශී වන වාමාංශික පෝලෝ සීයා දේශපාලනික රෝසිට වශී නොවීම.


      අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා වයස අවුරුදු 52ක ඇටවම් බැහැපු තරුණයෙකි; කලක් වාම විප්ලවීය දේශපාලනයක යෙදුණු විශ්‍රාමිකයෙකි; සමකාලීන ලාංකීය දේශපාලන ගෝලය තුළ හමු වන හොඳම විහිළුකාරයා ය. පැරාගේ ස්ත්‍රීවාදී ලෝකායත දෘෂ්ටිය අතිශය විසම්මුතික ය. න්‍යාය සහ භාවිතාව අතර විසම්මුතිය පැරාගේ දේශපාලනික මැදිහත්වීම තුළ හැමදාම තිබුණු දෙයකි. "සමාජවාදය සඳහා ධනවාදය සමඟ යහන්ගත වීම" නම් වන ද්වෛදීය ආදර්ශ පාඨයේ සිට "රජයේ සේවයේ සේවක සංඛ්‍යාව අතිරික්ත ය; එනිසා තව තවක් සේවකයන් බඳවා ගත යුතු ය" යන කේවට්ට රාජෝපදේශය දක්වා පැරාමය විසම්මුතිවාදය ව්‍යාප්තික ය. කුමාර් ගුණරත්නම් සහෝදරයා පිළිබඳ ඉදිරිපත් කළ ප්‍රතිවාචයට පසු අපට කියවන්නට ලැබෙන දැවැන්තම පැරාමය ද්වෛදය පැරා මෙසේ පවසා ඇත.

      //පෞද්ගලිකව මා නම් දුමින්ද සිල්වාටත්, භාරත ලක්ෂ්මන්ටත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත්, මහින්ද රාජපක්ෂටත් නො කැමැත්තෙමි. එවැනි අවම වටිනාකම් සහිත මිනිසුන් මේ රටේ දේශපාලන නායකයන් වීම මා නම් සලකන්නේ ශ්‍රී ලංකාවේ අවාසනාවක් ලෙසයි.//

      පැරා ඉහත වාක්‍ය දෙක තුළ පවසන න්‍යාය පැරාගේ භාවිතාව සමඟ ඝට්ටනය වේ. හිරුණික ප්‍රේමචන්ද්‍රට පෞද්ගලිකව අකමැති පැරා හිරුගේ "මර්සි" සාලමුල්ලේ පෙනුම යටපත්ව ප්‍රභූ පෙනුමක් මතු වන ලෙස ඇය ඉදිරිපිට දණ බිම ඔබා ඡායාරූපයක් ගත්තේ ය. එසේ ගත් ඡායාරූපය "ලස්සනයි නේද?" යැයි විමසමින් පළ කර හිරුගේ චරිතය ඌර්ධවපාතනය කළේ ය. කොළොන්නාවේ බැන්ඩිටි ක්වීන් (දාමරික රැජින) වන හිරුගේ එදා මෙදා තුර ප්‍රසිද්ධියට පත් හොඳම ඡායාරූපය පැරාගේ එම ඡායාරූපය බව අපි පිළිගනිමු. මර්සි කෙල්ලෙකු මොහොතකට හෝ අහිංසකාවියක් කිරීමේ ගෞරවය අපි පැරාට දෙන්නෙමු.

      (පශ්චාත් සුනාමි යුගයේ පැරා ඡායාරූපකරණය පිළිබඳ යම් ප්‍රවීණතාවක් ලබා ඇති බව අපි පිළිගනිමු. අතීතයේ නම් පැරාට ඡායාරූපයක් ගන්නට දුන්නොත් විනාශයකි. වරක් ෆිල්ම් රීල් එකක්ම ඉවත් කර ඡායාරූප නැතිව ආර්ටිකල් එකක් පළ කරන්නට වූණේ පැරාගේ දක්ෂතා නිසා ය. ඒ බව පැරාට මතක ඇතැයි සිතමු. දේශනයක් පැවැත්වීම නිසා පැරාට නොමිලේ හදාරන්නට ලැබුණු ඡායාරූප පාඨමාලාවෙන් පැරා යමක් ඉගෙන ඇත!)

      පැරා හිරුගේ උමතු රසිකයකු වූයේ කවර නම් චිත්ත සංශ්‍රේණියක ඵලයක්/අතුරුඵලයක් ලෙස ද? ආසන්නම හේතුව වුණේ පැරා ලංකා රූප රුජිනගේත ඒෂියන් රූප රුජිනගේත් අත් ස්පර්ශ කිරීමෙන් ලැබූ වාජීකරණය ය. පැරා එම ස්පර්ශයෙන් කෙතරම් උද්ධාමයටත් පත් වූණේ ද යත් ඒ ඵෙතිහාසික මොහොත ඡායාරූපගත කරගෙන ෆේස්බුක් එකේ පළ කළේ ය. පැරා වරදවා ගත්තේ එතැන ය. ප්‍රතිඵල ලෙස පැය කීපයක් ඇතුලත පැරා දැවැන්ත ගෘහස්ත හිංසනයකට ලක් වුණේ ය. "දේශපාලනය නම් දේශපාලනය; මෙතන නාකි මඟුල් නටන්න එපා" යැයි වාරණයක් ද පැරාට පැනවිණි. පැරා මීට පෙර මෙවැනි වාරණයකට ලක් වූ අවස්තාවක් ද සිහි වේ. විශිෂ්ට වාමවාදී කැනේඩියානු දේශපාලන විචාරිකා නෙයෝමි ක්ලයින් ලංකාවට පැමිණි කල ඇයට අත අත දී වැලඳ ගැනීමට පැරා අප්‍රමාණ වෑයමක් දැරුවේ ය. ඒ දවස්වල පැරා පෙර සූදානමක් ලෙස දකින දකින ස්ත්‍රියගේ අත සිප ගනිමින් මළ කෝලමක් කළේ ය. නැසීගිය සරත් ප්‍රනාන්දු සහෝදරයාට පැරාගේ මේ මළ කෝලම් දිරෙව්වේ නැත. "මූ හදන්නේ ර‍ටේ නම්බුවත් කන්න" යැයි කියූ සරත්, නෙයෝමි ක්ලයින්ගේ ලංකා චාරිකාව අවසාන වන තුරු පැරාගේ වීසා කැන්සල් කළේ ය.

      දැන් පැරාගේ අභ්‍යන්තරය මද කිපී ය; ශරීරපුංජය තිරිහන් ය. එහෙත් බාහිරය වාරණ නියෝගයෙන් සීමාකරණය වී ඇත. පැරාගේ අභ්‍යන්තරයෙන් කම්පිතව එන හැඟීම් සමුදාය බාහිරයෙන් සීමාකරණය වීමේ ගකිකාවරෝධනය පැරාගේ ගතසිත වෙහෙසන විට, දවාලන විට, පීඩාවට පත්කරන විට පැරා එයට ලබා දුන් විසදුම දේශපාලන වස්තුවක් මත තමන්ගේ ආත්මය පතිත කිරීම ය. එහෙත් පැරාගේ අවශ්‍යතාව දේශපාලනික නැත. සැබෑ දේශපාලන චරිතයක් තෝරාගත් විට පැරාගේ අරමුණ ඉටුවන්නේ නැත. එනිසා පැරා මේ සඳහා තෝරා ගත්තේ දේශපාලනික බව හැඟවෙන එහෙත් සැබෑ ලෙසම අදේශපාලනික චරිතයකි. ඇය පැරාගේ සමාජ මට්ටමට ද ගැළපෙන චරිතයක් ද වූවා ය (විශාකා ගියාට උපන් ගෙයි ගති නැති වන්නේ නැත). ඇය හිරු නම් වූවා ය. පැරාගේ ආත්ම කිචිකැවූ ඒෂියන් බියු‍ටි ක්වීන් වෙනුවට කොළොන්නාවේ බැන්ඩිට් ක්වීන් ආදේශ වීම වසංගතයක් විය. පැරා නිතර උඩ දාන පැරාගේ පන්නයේ ඩොලර් කාක්කෙකු පැරා ගත් ඡායාරූපය හිරුගේ ජනාධිපතිවරණ සිහිනයකට එක්කර මෝඩ වූන් එකක් ගත්තේ ය. සරත් මනමේන්ද්‍රටත් අන්තිමේ දී මේ වසංගතය බෝ වේ ද?

      Delete
    4. පැරා කාලයක සිට සොයමින් සිටින දෙයක් මේ හරහා නිරාවරණය වී ඇත. ඒ කුමක් ද? ද්‍රව්‍යමය වූ ශ්වේත වර්ණ ඡවි කල්‍යාණයෙන් අභ්‍යයන්තරයේ සැඟ වී ඇති අද්‍රව්‍යමය වූ ගූඩ ආත්මයෙන් තමා නොලබන අනෙකා ලබන අතිරික්ත වූ ප්‍රමෝදය කුමක් ද යන්න පැරා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සොයමින් සිටින දෙය ය. එම ගවේෂණයේ නෛතික ව්‍යායාමයේ දී පැරා ද්‍රව්‍යමය වූ ශ්වේත වර්ණ ඡවි කල්‍යාණය මත පතිත වීමට වරම් ලැබුව ද එය අන්තර්විනිවිද අද්‍රව්‍යමය වූ ගූඩ ආත්මය කරා එළැඹෙන්නට පැරාට නොහැකි විණි. එම නෛතික ගවේෂණයේ පරිපූර්ණ අවහිරය තුළ පැරාගේ භද්‍ර යෞවනය ගෙවී ගියේ අවාසනාවන්ත ලෙස ය. පැරා දැන් වියපත් ය. ශීර්ෂ නර කෙසින් බුහුමන් ලබන පැරාගේ රවුල ද නර කෙසින් පිරී ය; ශරීරය (චීන ඌරකුගේ මෙන්) තරබාරු ය; දළදා පෙරහරේ ගමන් කරවන්නට සුදුසු (වෙනත් සමාජසම්ප්‍රදායික බාධා නැතිනම්) ලෙස නෙරාගිය උදරයක් සහිත ය. පශ්චාත් නූතනවාදී තරුණයා පැරා හඳුන්වන්නේ "වාමාංශික පෝලෝ සීයා" යන ආදර නාමයෙන් ය (එ‍හෙත් ප්‍රාකෘතික පෝලෝ සීයා වූ සැනට් දික්කුඹුර සහෝදරයා නම් පැරාට වඩා හැඩකාර වැඩකාරයකු බව පැවසිය යුතු ම ය).

      පැරා 2020 ජනාධිපතිවරණයට ගෙනයන්නට වෙහෙසෙන හිරු යනු සමකාලීන ලාංකීය දේශපාලනයේ අසහාය ස්ත්‍රි නියෝජනය වන රෝසි සේනානායක මහත්මියගේ ඡන්ද පදනමට විද, ඇගේ ඡන්ද කා පාර්ලිමේන්තුවට රිංගා ගත් කුප්‍රකට චරිතයකි. රෝසි සේනානායක යනු එක්සත් ජාතික පක්ෂයට අද ඊයේ කඩා පාත් වුණු තැනැත්තියක් නොවේ. ජේ. ආර්. යුගයේ සිට ඇය පක්ෂය වෙනුවෙන් සුවිශාල සේවයක් කළා ය. රෝසි සේනානායක යනු කොළොන්නාවේ බැන්ඩිට් ක්වීන් කෙනෙකු නො ව ලෝක රූ රැජිනකි. ඇගේ දේශපාලන දැක්ම, නැණවත් බව හා ප්‍රවීණත්වය ඉදිරියේ හිරු යනු කලාමැදිරියෙකි. හිරු මෙන් කටහැකරියක නොවන රෝසි සිංහලයෙන් ද ඉංග්‍රීසියෙන් ද කතාකරන ආකාරය ආකර්ෂණීය ය. ඇය ඒ දෙබසේ ම ප්‍රවීණ ය. ඇඩෙලින් මුලමුරේගෙන් ආරම්භ වුණු ව්‍යවස්තාදායකයේ වැදගත් ස්ත්‍රී දේශපාලන නියෝජනය තමාරා කුමාරි, කුසුමා ගුණවර්ධන, සිරිමා බණ්ඩාරනායක, සිවා ඔබේසේකර වැනි කුලකාන්තාවන් හරහා පැමිණ වර්තමානයේ සිටින්නේ රෝසි සේනානායක සමඟ ය (ඇය අසලට ළඟා වන අනෙක් එකම චරිතය චාන් බණ්ඩාර පමණි). එවැනි විශිෂ්ට ස්ත්‍රියකට අසාධාරණයක් කරමින් එක්සත් ජාතික පක්ෂයට කරනම් ගැසූ කොළොන්නාවේ බැන්ඩිට් ක්වීන් ගැන මනෝ ගහන මහා දේශපාලන විචාරක පැරාට අප පවසන්නේ ඔබගේ වින්දනය ඔබට ය. නොදන්නා ස්ත්‍රී දේශපාලනය ගැන නොලියා සිටින්න කියා ය. කොළොන්නාවේ දාමරික රුජින (බැන්ඩිට් ක්වීන්) ගෙදර යවා ලෝක රූ රුජිනක (බියුටි ක්වීන්) පාර්ලිමේන්තුවට යැවීමට 2020 වන තෙක් කොළඹ දිස්ත්‍රික් ජනයා බලා සිටින බව ය. 2020 දී හිරු ජනාධිපති කරන්නට දත කන පැරා සහ එයාගේ ගජමිතුරු ඩොලර්කීර්තියාට අපි දැන්මම සොරි මෙයාලා කියමු.


      ඒකාබද්ධ ප්‍රකාශය

      වමේ අපි - අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ
      වම පැරැණි මිතු කැල (අතීත කරුණු සපයා දීම පමණි)
      වාමවාදී ස්ත්‍රී සංසදය
      එක්සත් ස්ත්‍රී ව්‍යාපාරය
      කොළඹ දිස්ත්‍රික් ජනබල එකතුව
      අජිත් පැරකුම් ජයසිංහ නිරුවත් කිරීමේ ව්‍යාපාරය
      පැරා විරෝධි ජනගණය

      Delete
    5. // AnonymousMarch 11, 2017 at 6:57 AM

      පැරාගෙන් කන පිරෙන්න අහගත්තු අහ ගැනිල්ලට තාමත් ඒ පැත්තේ යන්නේ නැහැ නෙහ්.. මෝඩ #කා //

      මෙහෙමයි..
      අවසාන විග්‍රහයේදී පැරා රෝයලිස්ට් කෙනෙක් නෙවෙයි... තෝමියන් කෙනෙකුත් නෙවෙයි.... ඒ නිසා එයාට මේ වගේ තැන් වලට එන්න බෑ..

      ඒ විතරක් නෙවෙයි... එයා කොපමන සිරිකොතට කඩේ ගියත් එයාට ඉනර් සර්කල් එක ට ඇතුලත් වෙන්නත් බෑ...

      ත්‍රිපලා බීපු ගොලුවා වගේ වුර්තීය බ්ලොග් කරුවෙකු කියලා බ්ලොග් ලෝකේ පඩ ඇරියට සැබෑ ලෝකේ එයා පොරක් නෙවෙයි... හාල් කෑල්ලක්,

      Delete
    6. කුමාර ඛලුආරච්චි නෙහොත් සරස දන්ගොතෝ,

      ////මෙහෙමයි..
      අවසාන විග්‍රහයේදී පැරා රෝයලිස්ට් කෙනෙක් නෙවෙයි... තෝමියන් කෙනෙකුත් නෙවෙයි.... ඒ නිසා එයාට මේ වගේ තැන් වලට එන්න බෑ..

      ඒ විතරක් නෙවෙයි... එයා කොපමන සිරිකොතට කඩේ ගියත් එයාට ඉනර් සර්කල් එක ට ඇතුලත් වෙන්නත් බෑ...////

      රෝයල් - තෝමියන් බිග්මැච් අස්සට රිංගලා පිස්සුවක් කෙලියොත් විතරයි ද මචං පොරක් වෙන්න පුළුවන් ?

      දැන් ඔහේ මහින්දට කඩේ යන යෑමෙ හැටියට ඔහේට ඒකා බඩ්ඩෙ හරි පොහොට්ටු පක්සෙ හරි ඉනර් සර්කල් එකට රිංගන්න පුළුවන්ද රෝයලිස්ට් කෙනෙක් හන්දා..? මෝඩ චූන් ..

      ////ත්‍රිපලා බීපු ගොලුවා වගේ වුර්තීය බ්ලොග් කරුවෙකු කියලා බ්ලොග් ලෝකේ පඩ ඇරියට සැබෑ ලෝකේ එයා පොරක් නෙවෙයි... හාල් කෑල්ලක්,////

      පැරා බ්ලොග් ලෝකෙ හරි පොරක් කියල හිතමුකෝ.. ඔහේ බ්ලොග් ලෝකෙයි හැබෑ ලෝකෙයි දෙකේම පට්ට හාල් කෑල්ලක්නෙ බං..

      කමක් නෑ.. වෙනත් යමක් නැති නිසා, රෝයලිස්ට් කෙනෙක් නිසා හරි තමුං පොරක් කියල හිත හදාගනිං මචං.. සිඟිති ආතල් ගන්න උං ගැන දුක් වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද නේහ්?

      Delete
    7. //රෝයල් - තෝමියන් බිග්මැච් අස්සට රිංගලා පිස්සුවක් කෙලියොත් විතරයි ද මචං පොරක් වෙන්න පුළුවන් ?//

      හික්ස්. හරිම ලොල් සහගත ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි තව තියෙනවා, පහත ක්‍රම වලින් ද පොරක් විය හැකිය.

      01. ඔසී රටේ මළ නාලිකා සහ මළඅපවාහන පද්දතියේ නඩත්තු අංශයේ සේවයට වාර්තා කර (වාසනාවකට මෙන් එම පද්ධතියේ නඩත්තු කටයුතු අවම බැවින්) අයිස් ගසමින් බ්ලොග් ලිය ලියා පොරටෝක් ඉශූ කරමින් කාලය කෑම මගින්.

      02. (ඔසී යාමට අවශ්‍ය නිසා) තමන්ට වඩා බෙහෙවින් වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කර ගනිමින් ඇයගේ වෛද්‍ය උපාධියේ පිහිටෙන් ඔසී වලට වීසා ලබා ගෙන ඔසී සිට ලංකාවේත් වෙනත් රටවලත් ඉන්න එවුන්ට ඔසී රට කියන්නේ ලෝකෙන් උතුම්ම සහ සුපිරිම රට කියමින් පොර ටෝක් බහුලව ඉශූ කිරීම මගින්.

      03. ආනන්දෙට හොර පාරෙන් පැරෂුට් එකෙන් පැමිණ ආනන්ද විදුහලත් ආදි ආනන්දියන්ටත් අපහාස කරමින් "ලිංගික ශ්‍රමිකයකුගේ ස්වයං චරිතාපදානය සිහි ගන්වන" සිව් වසරක් මරදානේ ආදී ගොන් කතා ලියා කුජීත වීම මගින්.

      Delete
  16. Replies
    1. Floreat! හින්නක්කිතර වැඩිඋනා නේද? බ්‍රෝ ......

      Delete
  17. "සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත."

    - සිපිපියා

    අනේ බොල පො_න වේ_ගෙ පුතෝ තෝ වගේම ජහපාලනේට කඩේ ගිය මෙහෙ පො_න වේ_ගෙ පුතාල දැන් තුන් වේලටම කන්නෙ පනුයි ලුකයි.

    ReplyDelete
  18. සරසා ශ්‍රී නාමාභිවාදනා ...

    සරසානුභාවේන ජන සිත් ප්‍රහර්ෂී
    වියුණූ තඪාගේ පද්මා සුගන්ධී
    සුගන්ධය බෙදා දී මනසාප්‍රබෝධී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී

    ඊර්ෂ්‍යාමඳමාන සර්වාදීනාශී
    මොහාන්ධකාරේ ඒකාලෝකී
    ශබ්දාදී පූජා කරවා මන ප්‍රීතී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී

    අදීනාභිදෘෂ්ටි නිර්භීත වාදී
    වාචස්පතී වාද ප්‍රතිවාද භාෂී
    මහා පාණ්ඩිත්‍යා ධීමත් ප්‍රසාදී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී
    සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී

    ReplyDelete
  19. සාරස තුමා මේ අන්තිම පින්තූරෙ ඉන්නෙ ලසන්ත ගමගේ නාහ නිලධාරිතුමා වගේ

    ReplyDelete