Sunday, April 2, 2017

සිරියාවතී ට කරදරයක්...




මිනිස්සු කරදරේට වැටෙනවාට සරස තුමා අකමැති ය. යමෙක් අමාරුවේ වැටෙනවා තේරුනාම සරස තුමා ඒ මිනිසුන් ට කේස් එක පෙන්නාදී පරෙස්සමින් ඉන්නා ලෙස දන්වයි.  ( බොරු නම් නෙලුම්යාය හිටපු වැඩ්ඩෙක් වූ පසුගියදා පස්චාත් භාගයට වලලු දාපු අතකින් පා පහර ලබා එලියට වීසි වූ අජියා ගෙන් අහන්න ). 

ස්තුලභාවයෙන් අභියෝගයට ලක් වූ (මහතයි කියලා පොලිටිකලි කරෙක්ට් විදියට ලියන්නේ එසේ ය ) සිරියාවතී මහත්මිය, සරස තුමා වන මා ඔබ හට  දැනුම් දෙන්නේ අනාගතයේ පරෙස්සමින් ඉන්නා ලෙස ය.

 ගරු සිරියාවතී මහත්මිය. ඔබ වාසය කරන්නේ ඉතාමත් කෲශ වූ සිරුරක් හිමි සිරියාලතා මහත්මිය ගේ නිවෙසට එහා නිවසේ බව ඔබ දන්නෙහිය. එසේම එකී සිරියාලතා මහත්මිය සෙවය කරන්නේ ගරු සිරිපාල රියැදුරු මහතාගේ ගෘහ සේවිකාව ලෙස බවත් ඔබ නොදන්නවා නොවේ.

එහෙත් ගරු සිරියාවතී මැතිනියනි, ඔබ නොදන්නා කාරනා කීපයක් ම දැන් මතු වෙමින් ඇවිත් ඔබේ භෞමික අඛන්ඩතාවයට සහ ඒකීය භාවයට හානිකර ලෙස පෙලගැසෙමින් තිබේ.

ඔබ නොදැන සිටින්නේ පෙර කී සිරිපාල රියැදුරු තුමා සේවය කරන්නේ බැඳුම්කරාචාර්ය ගරු අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසේ බව ය. ගරු ජනාදිපති සොරිසේන තුමා අද (අප්‍රේල් 02 දින ) කොලඹදී පැවති ශ්‍රී ල නි ප තරුණ සමිතියේ දී තමන් වහන්සේ ඕනෑම දේස්පාලන පක්සයක ඕනෑම තරාතිරමක් දරනා කෙනෙක් රටේ ආර්තිකයට පහර වැදෙන සේ සොරකම් වන්චා කරයිද ඒ තැනැත්තාට නිර්භීතව සහ සෘජුව නීතිය ක්‍රියාත්මක කරණවා යැයි සින්හ සෙයියාවෙන් ගර්ජනා කල බව ය.   

 ගරු සිරියාවතී මහත්මිය,
 මදක් කල්පනා කර බලන්න. දැන් රජ මාලිගයේ දන්ඩනායක ඇතා වැරදිකාරයා පාගා මැරීමට බැඳුම්කරාදිපති අර්ජුන් මහතා ගේ නිවෙසට යන කල, සිරිකොතින් ලැබෙනා කෙටි පනිවිඩය නිසා වමට හැරී සිරිපාල රියැදුරු මහතා හමුවීමට නොයන්නේද? ඉන්පසු ත්මා පාගා මරන්න එන හස්තියා දැක සිරිපාල රියැදුරු තුමා පුන්චිඅම්මාගේ පුතා ට දුරකතනයෙන් අමතන්නේ නැද්ද? එම දුර කතන ඇමතුමට ප්‍රතිචාර ලෙස  රටේ මිනිසුන් ට දුන් පොරොන්දුවලට අනුව කාව හෝ දන්ඩනයට යටත් කල යුතු නිසා නැවත රජ මාලිගයෙන් හස්තියා ව ගයිඩ් කරන්නේ සිරිපාල රියැදුරු තුමා ගේ ගෙදර වැඩ කරනා සිරියාලතා මහත්මිය ගේ නිවෙසට නොවේද?
ගරු සිරියාවතී මහත්මිය, දැන් මදක් නැවතී හිතා බලන්න.

සිරියාලතා මහත්මිය වැනි කෲශ වූ ඇටසැකිල්ලක් පාගා මරා උගේ ශී පාදයේ  තුවාල ඇති කර ගැණීමට රාජකීය හස්තියා ගේ භාරකාර කුජීත තුමා හස්තියාට ඉඩ දෙයිද? 

එවන් රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයක දී සාමාන්‍යයෙන් සිදු වන පරිදි අලියාට පාගන්න සිරියලතා මහත්මිය ගේ නිවෙස අහල පහල ඇඟක් බඩක් තිබෙනා කෙනෙකුට ඉන්නේ කවුද?

ස්තුලභාවයෙන් අභියෝගයට ලක් වූ ඔබ තුමිය පමනක් ම නේද?

දැන් ඔබට ඔබ සිටිනා භයානක අනතුර තේරෙන්න ඇතැයි ද ගරු සරස තුමා ඉතාම කාරුණිකව ඔබ හට කල මේ පෙර දැණුම්දීම නිසා හැකි ඉක්මනින් ඔබතුමිය ගේ ස්තීර පදින්චිය වෙනස් කරගෙන සොරිසේන ගේ රාජකීය හස්තියා ගේ පාදස්පර්ශයට පත් නොවී බොහෝ කල ජීව්ත් වෙන්නට වාසනා ලැබෙනු ඇතැයි ද ගරු සරස තුමා ඉත සිතින් ප්‍රාර්තනා කර සිටී!

88 comments:

  1. This shit is funny!

    ReplyDelete
  2. "( බොරු නම් නෙලුම්යාය හිටපු වැඩ්ඩෙක් වූ පසුගියදා පස්චාත් භාගයට වලලු දාපු අතකින් පා පහර ලබා එලියට වීසි වූ අජියා ගෙන් අහන්න )." මොන අපරාදයද්ද මේ...

    ReplyDelete
    Replies
    1. "දුන්න රාධා පයින් එකක් බිවු රන්කිරි කටින් එන්න..."

      දැන් අපිට අජියගෙන් වැඩක් නෑ... කෝදාගොඩ නෝනා තමයි වැඩ්ඩා!

      Delete
  3. මා ප්‍රිය සන්මිත්‍ර අතිගරු සරසතුමනි,

    ඔබතුමා කුමක් හෝ අතිසම්භාව්‍ය පස් වැනි මණ්ඩලයේ යමක් පවසන බව නම් වැටහේ. ආලෝචන පාදක ව අර්ථ විවරණ සපයා ගන්නට බලා සිටිමි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශය දෙසින් සුපුරුදු එදාවේල ඇඬඇඬියාවක් නැඟී ඇති බව ආරංචි විණි. ගරු සරසතුමනි, එය ඔබතුමා මැදිහත් විය යුතු මට්ටමේ කාරණයක් ද?

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. මචං කුදලෙ,
      උඹ රෝයලිස්ට්ලගෙ බ්ලොග් වලට විතරමද කොමෙන්ට් දමන්නෙ?
      රෝයල් ඇර අනිත් හැම එකාම බයියොද ?

      Delete
    2. අති ගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි....

      මේ කවට කතාව ලියැවුනේ සිරිසේන ජනපතියා ඊයේ ආන්ඩුවේ ඉන්නා ප්‍රබල අය වැරදි කලත් මඩුවලිගෙන් ගහනවා යන ආකාරයෙන් කල ප්‍රකාශයකට පිලිතුරු ලෙසිනි


      කොලඹ තක්සලාවේ ඉතිහාස ආචාරියාට මේ පිරිමහන්නේ මහා සම්ප්‍රදාය සමග එතුමා ගේ ඇති වෛරයයි!

      කුඩා කල දී ම මහා සම්ප්‍රදායේ නොව චූල සම්ප්‍රදායක උපන් නිසාම අසාදාරන ලෙස උසුලු විසුලු වලට ලක් වීම නිසා, ස්වානුකම්පාව හදෙහි පැසවමින් භින්න වූ පෞර්ශත්වයකින් යුතු වූ මේ මානවකයෝ ලද හැමවිටකම හෙල ගොවි ආදිපත්‍යයට පහර දීමට මාන බලන්නේය. ඒ දමිලයන් සඳහා වූ අනේක කරුණාවකින් නොව හෙල ගොවි මහා සම්ප්‍රදාය සමග ඇති බදවූ වෛරය නිසාම ය. අප මෙන් කුඩා සන්දියේ සිටම අන්‍ය ජාතීන් හා එක්ව* ඉගෙන එක්ව කෙලි සෙල්ලම් වල යෙදී එකිනෙකා හඳුනාගත් පුඟුලෙකු නොවන නිසාම මේ ආචාරියාගේ සුලු ජාතිකාලය මතුපිටින් මැ පැවැතෙන්නෙකි.

      මේ ආචාරියාට තමන් කැමැති තැනෙක යන්නට ඉඩ හැරීම අපට කල හැකි එකම උදවුවයි!
      ------------


      *(සියලු ජාති සමය හා සමගි දාමයෙන් බැඳී.... රාජකීය විද්යාල මාතා..රකිනෙමූ ඔබේ නම සදා!!)

      Delete
    3. මචෝ කුදලෙ,
      මම උඹව කන්ටැක්ට් කරන්න තමයි හිටියෙ.. මචං මේ, මෙහෙමයි සීන් එක.
      ඉස්සරවෙලා මම ගැන කියන්නංකෝ.. මමත් රෝයලිස්ට් කෙනෙක්. හැබැයි ඩෙන්ටෙක් නෙවෙයි. පේරා ඇග්රිකල්චර් ඩිග්රිි හෝල්ඩර්. ආ තව මාස්ටර්ස් එකකකුත් තියනවා.
      උඹේ සන්මිත්‍ර අතිගරු සරස තුමා අපිට අවු. තුනක් විතර සීනියර්. බෝතල් අඩි කන්නාඩියා. නියම ගෑනු පෙරේතයා. ෙසවල කිං. සිරා සීන් එක කියන්නෙ ඔක දකින දකින කෑල්ලට සෙවල පෙරුවා. මූ නියම සෙවලයා කියලා දැනගත්ත කපටි කෑලි මූට ඔන්න දුන්නා මෙන්න දුන්නා ටයිප් එකට ඉඳලා මුගෙ “දත ගැලෙව්වා”. මූ එක්ක සෙට්වෙලා හිටපු ඉටිකිරිස් නර්ස් කෑල්ලක් මුගෙන් ගාන ගරලා පස්සෙ මේල් නර්ස් කෙනෙක්ව බැන්දා. එදා බඳලා මූට මේල් නර්ස්ලා වහකදුරු වගේ. මූ ඉතින් මුගේ මජරකමයි බැරිකමයි වහගන්ඩ උන්ට පිරිමි මිසී කියලා හිතින් ආතල් ගන්න නියම ගොං බයියෙක්. ආ.. ඕක අර සිනුවර තට්ට මෑන්ස් එක්කත් අවුල තියෙන්නෙ ඔයවගේ සීන්කෝන් එකකටද මන්ද..

      එහෙව් හිපාටුවෙකුට කුලියට ලියන උඹට මං වගේ ජෙන්ටල්මන් කෙනෙකුටත් කුලියට ලියන්න පුළුවන් නේහ්? උඹ ඔක්ස්පර්ඩ් එකේ ටොයිලට් හෝදලා හරි අතුගාල හරි තියන එකේ ඒකත් පට්ට කොලිපිකේසොන් එකක්නේ නැද්ද? එහෙම උන් තමයි අපිටත් ඕනෙ. මොකද මමත් “පොල්ලෙන් මල්” කියලා කැලෑපත්තර ටයිප් බොගක් අටවන්නයි කල්පනාව. ඔය මගෙ ඇරියස් කවර් කරගන්න කාට කාට හරි මඩක් ගහලා හීං ආතල් එකක් ගන්න අටවගන්නෙ. ඉතින් ඕකෙ මම දාන මජර ඉරිසියා සහගත පෝස්ට් වලට අර උඹේ හෙල හවුලෙ අපභ්‍රංස බාසාවෙන් නැගලා යන කොමෙන්ට් කොටන්නයි තීන්නෙ..

      දැන් මචං උඹට සරසයා කීයක් ගෙවනවද? ගෙවන්නෙ කාල ක්‍රමයටද කෑලි ක්‍රමයටද? මට සාධාරණ ගානක් කියපං මචං. අපි ඉතිං සරසයාට වගේ ගෙදර බුදියගන ඉඳලා, ප්‍රයිවට් ප්රැක්ටිස් කරලා, ඩයරියෙ ලියන ටයිම් වලට ඕටී ගන්නෙ නෑනෙ. ඒකනිසා සාධාරණ ගානක් කියපම්. ආ.. තව එකක් අර මයුරවිලයද මොකාද කියන එකා උඹේ බොක්කක් නං ඌවත් සෙට් කර ගම්මු. ගොන් කතා කීවට හැම පෝස්ට් එකක් ගානෙම කමෙන්ට් ලියනවනෙ.

      එහෙනං පස්සෙ සෙට් වෙමු.

      සර්වමිත්ර - බෙලිඅත්ත

      Delete
    4. අපහාස කිරීමට උත්සාහ කරනා බෙලිඅත්තේ හාදයා නෙනි,

      සිනුවර ගගා එනවා මම නුදුටිම්ද
      සිනුවර ගගා එනවා මම නුදුටිම්ද
      සිනුවර ගගා එනවා මම නුදුටිම්ද
      සිනුවර ගගා එනවා මම නුදුටිම්ද


      අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
      අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද
      දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
      සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ

      Delete
    5. @ දන්ගොත් තුමනි,

      ///අපහාස කිරීමට උත්සාහ කරනා බෙලිඅත්තේ හාදයා නෙනි///

      දැන් මොකක්ද මචෝ අපහාසෙ.. බොලාම කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකක "පිරිමි මිසීට පිරිමි මිසී කියන එක අපහාසයක්ද?" කියලා ඇහුව මතකයි නේද?

      ඉතිං බං උඹේ උපන්ගෙයි ගොන්පාට් පෙන්නාදීම අපහාසයක් වන්නේ කෙසේද සන්මිත්‍ර අතිගරු සා රස තුමෙනි?

      ගසට කෙටුම ගසමුල පැයුමෙන් දැනේ.... (කොමෙන්ට් කෙටීම)
      මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ..(කඩේ යාම)
      අමුතු බත්දීම අත ඇල්ලුමෙන් දැනේ....(කුලීහිමියා ඔසවා තැබීම)
      හානා හීය පානා අඩහැරෙන් දැනේ (කුලීකරුගේ අභිප්‍රාය)

      සර්වමිත්‍ර

      Delete
    6. ගරු කුදලාගම සූරීනි,

      ඔය "දෙමළ ජනයාට දෙමල වීම නිසාම තියෙනවයි කියන ප්‍රශ්න" කියන එකත් තනිකර මායාකාරී ප්‍රෝඩාවක්. ඇතැම්විට භාශා ප්‍රශ්නය නිසා සුළු සිද්ධීන් උනත් ඒවා අතිශයෝක්තියෙන් පුම්බා මහා බිල්ලෙක් මවා තිබේ. නමුත් ඇත්තටම ගැඹුරෙන් සලකා බලද්දි ඇති දෙයක් නැහැ.

      මේකත් හරියට සුද්දා ලංකාව පාලනය කල සමය "අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිංහල බෞද්ධ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ වුණා" කියන පට්ට පල් බොරුව වගේ. සුද්දා ලාංකිකයන්ට ප්‍රාජාතන්ත්‍රවාදය, වඩා සාධාරණ නීති, අධිකරණ ක්‍රමයක්, උපත මත පදනම් වූ කුලභේද ජාතිබේද නොමැති ක්‍රමයක්, හොඳ අධ්‍යාපනයක්, බටහිර රෝහල් සහ හොඳ සෞඛ්ය පුරුදු, නවීන පහසුකම්වලින් සමන්විත රටක් සහ ජාත්‍යන්තර සබඳතා අපට ලබා දුන්නා. නමුත් අපි 1948න් පසු ගොස් තිබෙන්නේ ආපස්සට, ඉතින් නිදහස සමරා ඇති ඵලය කිම?

      ඉංග්‍රීසි පාලන යුගයේදී උතුරේ දමිළ ජාතිකයින් වඩා හොඳ අධ්‍යාපන අවස්ථා ලබාගත් අතර ඒවා ඉත කාර්යක්ෂම මෙන්ම සටකපට සහ වර්ගවාදී ලෙස යොදාගනිමින් ඔවුන් ප්‍රබල ජනකොටසක් ලෙස සෙසු ජනවර්ග පසුකරමින් වර්ධනය කරගත්තා. නමුත් ක්‍රමක්‍රමයෙන් 1880-1930 පමණ කාලයේ පැවති සිංහල බෞද්ධ පුනරුදයත් සමග සිංහලයෝද ජාතිවාදී පදනමින් වර්ධනය වෙමින් මීට අභියෝග එල්ල කලා. 1931 සර්වජන ඡන්ද පදනම සහ සිංහල ජාතිවාදී ව්‍යාපාරවල නැගීඑන බලය හමුවේ ඔවුන් උපක්‍රමශීලීව ගොඩනගාගත් වර්ගවාදී බලය පිරිහෙනු දුටු ඔවුන් මුලින්ම 1947 දී 50-50 (පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 50% තනිකර උතුරේ දමිළයින්ටත් ඉතුරු 50% අන් ජනවර්ගවලටත් ඉල්ලා සිටියා.) කෙසේ නමුත් ඒ වෙනුවට වෙනම රාජ්‍යක් හෝ කැනඩාවේ ක්විබෙක් මෙන් ස්වයං පාලනයක් ඉල්ලීමට තරම් උතුරේ දමිළ නායකයින් බුද්ධිමත් වූවා නම් එකල ඔවුන්ට එය බොහෝ දුරට ලැබෙන්නට තිබුණා බ්‍රිතාන්‍යයින්ගෙන්.

      පසුව දිගින් දිගටම උතුරේ දමිළ ජාතිවාදය පමණක් වැපිරූ දමිළ දේශපාලුවන් 1970දී නිදහස් පක්ෂය සමග එකව යාපනය නගරයට විශාල සේවයක් කළ යාපන නගරාධිපති "ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා" මහතාව ඝාතනය කළේ එවකට තරුණ ජාතිවාදී මදාවියෙකු වූ "වේළුපිළ්ළෛ පිරපාහරන්" ලවායි. ඒ ඔහු උතුර දකුණ යාකරන පාලමක් වීම වලකන්නටයි. 1970 දහකය යාපන වැසියන්ගේ ඉතා සමෘධිමත් යුගයක්. ඇත්තෙන්ම දුරෛයප්පා මහතා වැනි දක්ෂ දකුණේ සහාය ගෙන උතුර වැඩිදියුණු කළ හැකි ජනතාවාදී නායකයින් උතුරෙන් බිහිවීමෙන් පමණක මේ ප්‍රශනය විසඳිය හැකියි. රාජපක්ෂ කල්ලිය නොකළෙත් ඒකයි. විනයාහමූර්දි මුරලිතරන් හෙවත් කරුණා අම්මාන්, ඩග්ලස් දේවානන්දා, කුමාරන් පත්මනාතන් වැනි ජඩයින් වෙනුවට බුද්ධිමත් දක්ෂ කාර්යශූර දේශපාලන නායකයෙක් උතුරට හඳුන්වාදුන්නානම් මේ කාලකණ්ණි ජඩයින් උතුරට කරන හානිය වැලැක්වීම මෙන්ම උතුරේ ජනයාට සැබෑ සංවර්ධනයක් ලබාදීමට තිබුණා.

      උතුරේ උමා මහේසුවරන්ගේ සිට පිරපාහරන් ඇතුලු සටන්කාමීන් සාර්ථක කැරලක් කළ හැකි යැයි විශ්වාසය ගොඩනගා ගත්තේ දකුණේ විජේවීර ගේ 1971 කැරැල්ල දැකීමෙනුයි. මේ නිසා උතුරේ හොරබඩු ජාවාරමෙන් යැපුනු පාතාල පිරිසක් එක්ව උතුරේ ජාතිවාදී ප්‍රචාර සහ 1983 අවාසනාවන්ත කලු ජූලිය දඩමීමා කරගෙන ගහපු කැරැල්ලක් තමයි උතුරේ අරගලය. යුධමය වශයෙන් ඔවුන් විජේවීරට වඩා බෙහෙවින් සාර්ථක වූ අතරම ඉන්දියාව ඇතුළු විදෙස් සහය ලබාගැනීම අතින් ඉතා ඉදිරියෙන් සිටියා.

      මේ පිළිබඳ ගරු වියත් කුදලාගම සූරීන් බඳු විශිෂ්ට විද්වතකුගේ මතය දැනගැනීමට කැමැත්තෙමි.

      Delete
    7. ලංකාවේ මිනිස්සු එකතු කරන් දියුණු රටක් ගොඩනඟනවා කියන්නේ මීහරකුන්ගෙන් කොළපාගනවා වගේ වැඩක්. එක මීහරකෙකුටවත් කොළපාගන අවශ්‍යතාවයක් නැහැ, ගොයම් කොළටික ගිලිනවා ඇරෙන්න. ඒ වැඩි ඵලදායී විධියට කෙරෙන්න කෙවිටක් ගත්ත හොඳ ගොවි මහත්තයෙක් ඕන.

      Delete
    8. // ඒ වැඩි ඵලදායී විධියට කෙරෙන්න කෙවිටක් ගත්ත හොඳ ගොවි මහත්තයෙක් ඕන. //

      Gotabaya 2020!

      Delete
    9. ප්‍රිය සරසතුමනි,

      ඔබතුමා විසින් පැවසෙන මාර්ගය මීතොටමුල්ල පාර විය යුතු ය. මම ගූගල් සිතියමෙන් ඡායාරූප ඔස්සේ ඔබතුමා පවසන තැන නිරීක්ෂණය කළෙමි. මට නම් එම පෙදෙස හඳුනා ගන්නට නොහැකි තරමට වෙනස් ව ඇත. ඔබතුමා ද නිරීක්ෂණය කර බලනු මැනවි. වටිනා තොරතුරකි ඔබතුමා පැවසූයේ. ඔබතුමාගේ සංවාදශීලීබව මම හොඳින් දනිමි. සරසතුමා සමඟ පේරාදෙණියට ගිය ගමන කිය වූ අයකු ඔබතුමාගේ සංවාදශීලිබව ගැන සැකසංකා තබා ගන්නේ නැත. සාහසික කලල්පතනයන්ගෙන් ක්ලිෂ්ට නො වන තඪාගයේ පිපි සුධවල අරවින්දයකි සරසතුමා.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    10. සුරතල් නංගියේ අපෙ සන්නා
      යහපාලනයක ‍ගුණ පෙන්නා
      මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
      සන්න ට මම වැන්දා

      අය්යා කීවා මට හරි නෑ
      ජැක්සන් සන්නට වැඩිය අගෙයි
      නිතරම රජා ට අන්දපු හින්දා
      ජැකියට මම වැන්දා

      නංගී ඒ හිතුවොත් වැරදියි
      එතකොට නංගිට පව් සිදුවෙයි
      රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
      සන්නා දුක් වින්දා

      ජැක්සන් මරු ටොපි දුන්නේය
      දුන්නම අය්යත් ගිල්ලේය
      රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
      බැන්නෙත් අද අය්යයි

      ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
      ජැක්සන් කොච්චර උඩ පැන්නත්
      සන්නා ජැකාට වැඩිය හොදයි මට
      නංගියේ ඔබ බැන්නත්

      වරාය බලන්න එදා ගොහින්
      මිනිස්සු වට වී හිටිය නිසා
      මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
      ජැක්සන් නොවෙද අපේ

      නංගිගේ ජැකියා සට කපටයි
      අපේ සන්නා නම් සුදුයි කොටයි
      එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
      සුදු පාටින් ඉහළයි

      අය්යේ සුදු නම් ලස්සනද
      කුඩු දුමියත් හරි සුදු නේද
      එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
      ලස්සන කුඩු දුමියයි

      අපි දැන් මෙය බේරාගනිමු
      මැදමුලනේ ගෙන් වත් අහමු
      සන්නද ජැකියද හොද කියලා
      එතකොට මුලනෙ කියයි

      ඔව් ඔව් මම ඒකට කැමති
      මැද මුලනේ මේවා දනිති
      යමු යමු අය්යේ යමු යමු අය්යේ
      මැදමුලනේ ළගටා

      මැද මුලනේ කරුණක් අසමි
      සන්න ද ජැකිය ද වැඩිය අගේ
      කරුණාගෙන් අහලාවත් අප හට
      බේරා දෙනවාදෝ

      සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
      ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
      එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
      නාමල් හොදය කියා.....

      Delete
    11. ////Gotabaya 2020!////

      අනේ සරස ප්ලීස්.... උන්දැව නම් ප්‍රොමෝට් කරන්න එපා. දැන් උන්දෑ අයිති අතීතයටයි. උන්දෑ ඒ අතීතයේ ම හිටපුවාවේ.

      Delete
  4. ගැට පදය ප්ලීස්!
    (අර එදා සිරියාවතී නම් මෙදා අහවලාමයයි ... වගේ)

    ReplyDelete
    Replies
    1. // ගැට පදය ප්ලීස්!//

      http://www.divaina.com/2017/04/03/news21.html


      දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිත කර සාක්‌කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක්‌ උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්‌ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

      Delete
    2. අඩිඩා..., ඇනදර් මාවලස් ඩිලිවරි ෆ්‍රොම් මදර් ඔෆ් ඉන්ඩියා (සොරි සොරි ෆාදර් ඔෆ් ශ්‍රී ලංකා)

      Delete
    3. ඇලේජ්ඩ් ෆාදර් ඔෆ් චතුරිකා...

      Delete
  5. සිරියාවතී වඳින ගාථාව

    සිරියා වති දෙන බව මුදි
    නානන්

    සත් අප ටම බඩු ලැබෙන වෙදාණන්

    සිත් සතොසින් ඇර ගන්න
    හිටාණන්

    සතුටු සිතින් කලිසම අඳි
    නානං

    ReplyDelete
    Replies
    1. හුටා තවන් ලොජිස්ට් කෙනෙක්.
      මේ අර සීනුවර තට්ටලොජිස්ට් ගෙ කවුරුහරිද ?

      Delete
    2. // හුටා තවන් ලොජිස්ට් කෙනෙක්.
      මේ අර සීනුවර තට්ටලොජිස්ට් ගෙ කවුරුහරිද ? //

      එකෙක් ඉඳලා මෙච්චර කරදර නම් දෙකෙක් හිටියාම කොහොමට ඇත්ද?

      Delete
    3. සාරස ඇනෝ දෙන්නගෙන්මයි අහන්නෙ.
      ඇයි අවුල් ද?
      සී නුවර ගඳ ලොජිස්ට් වගේ නෙමෙයි මේ ලොජිස්ට්.
      එල පොරක් හරිය.
      දෙන්නම වැඩිය කෑ ගැහුවොත් ලබන පාර බ්ලොග් උත්සවයේ ප්‍රදාන අනුග්‍රාහක දෙපල විදිහට නොමිනේට් ද මොකක්ද එක කරල දානව හරිය?

      ඊටත් අමතරව රාධා අක්කි බබා එක්ක ITN එකට යන්නත් එක්කම ලැහැස්ති වෙලා හිටු

      Delete
    4. // ජල්තරෝපිබියාලොජිස්ට්April 3, 2017 at 3:16 AM //

      කිසිම අවුලක් නැත ගරු ජල්තරේ...

      ඔහෙත් ලොජිස්ට් කෙනෙක් නිසා පොඩ්ඩක් පරෙස්සම් වුනා පමනයි...

      හැබැයි ලොක්කෝ උඹත් සිනුවර තට්ටයා වගේ අපත ගෙම්බෙක් නම් තට්ටෙ පලලා ලුණු දෙහි දමන බව කරුණාවෙන් සලකන්න හිටන්!

      Delete
    5. අනේ ගූරසෝ, රසිකට අරින්න පුළුවන් නම් ඊට වැඩිය ආතල් එකක් උඹට නෑ නේද?
      ඔයිට වැඩිය හොඳ නැද්ද උඹත් හොඳ බ්ලොග් එකක් ලිව්වනම් කුණුම කුණු මහ බයියා මරාගේ වහලුන් නොවන අයටත් කියවන්න පුළුවන්.
      උඹේ රසිකට තියන ඉරිසියාව නිසා උඹ පැලිලා මැරෙයි කවදාහරි.

      Delete
    6. Anonymous April 3, 2017 at 5:58 AM

      සිනුවර වසන මනපහත් අධම කාලකණ්ණි මෝල් වහන්සේ මචන්

      ඉතින් අපි වගේ ඇනෝ ආවෙ මොකෝ බන් ඔන්න ඔහෙ ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් කියල දැම්මනම් ඉවරනෙ? එහෙනම් සාරසා උණත් නාහ ඉන්නෙකක් නැහැ.

      ඇයි බයද?

      Delete
    7. Ano 5.58

      ඔහේ ඔහේ වගේ උන්ව පත් කර ගන්නවා සිනුවරට, අපි අපිට ගැලපෙන උන් මෙහාට පත් කර ගන්නම්.

      අපි සිනුවර එන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ තමුසෙලා සිනුවර හෝ අජ්ජ ඉන්න රටේ ඌ පත් කර ගන්න එවුන්ගේ පැටිකිරි හොයන්න.

      දෙකට දේවාලේ නැති ඔහේලා වගේ නපුංසකයෝ මෙහෙන් ගියානම් ගියාට පස්සෙ ආපහු මේ රටේ දේවල ගැන පුක අරින්නේ නැතුව ඉන්න පුරුදු වෙනවලා,

      ඔච්චරට පුකේ අමාරුව නම් මෙහෙ ඇවිත් දේශපාලනය කරලා පාර්ලිමේන්තු ගිහින් වැඩ කරනවලා රටට, ජනතාවට පෙරේත හැත්ත.

      අවුරුද්දකට දෙකකට වතාවක් නිවාඩුවකට පමණක් එන රටක් හදන්න මුන්ට තියෙන අමාරුවක්, ගොබ්බ හැත්ත. නෙද්දකින්.

      Delete
    8. +++++++++++++++++++++++++++++++++++++++++++++++

      සහතික ඇත්ත !

      තමන් ජීවත් වෙන රටේ පිටගම් කාරයෝ වෙලා, දාලා ගිය උපන් රටේ ආන්ඩු පෙරලන්න මුන් ට තියෙන උවමනාව අප්පා.....!!

      Delete
    9. // තමන් ජීවත් වෙන රටේ පිටගම් කාරයෝ වෙලා, දාලා ගිය උපන් රටේ ආන්ඩු පෙරලන්න මුන් ට තියෙන උවමනාව අප්පා.....!! //

      අපේම යහපතට ලු නේ........

      Delete
    10. //
      අවුරුද්දකට දෙකකට වතාවක් නිවාඩුවකට පමණක් එන රටක් හදන්න මුන්ට තියෙන අමාරුවක්, ගොබ්බ හැත්ත. නෙද්දකින්. //

      +++++++++++++++

      ආඳා මාලු ඉරටුවෙන් කෑම

      Delete
    11. // ඉතින් අපි වගේ ඇනෝ ආවෙ මොකෝ බන් ඔන්න ඔහෙ ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් කියල දැම්මනම් ඉවරනෙ? එහෙනම් සාරසා උණත් නාහ ඉන්නෙකක් නැහැ.

      ඇයි බයද? //

      හිකිස්..

      Delete
    12. හම්මට කුලී ඇනෝ ගැන්සිය ගජරාමෙට වැඩ.. උසී උසී මල්ලිලා..

      සරසටත් ෆුල් චූන්..සිඟිති ආතල් කියන්නෙ මෙවිවට තමයි.. හැක හැක

      Delete
    13. // AnonymousApril 3, 2017 at 9:51 AM

      හම්මට කුලී ඇනෝ ගැන්සිය ගජරාමෙට වැඩ.. උසී උසී මල්ලිලා..

      සරසටත් ෆුල් චූන්..සිඟිති ආතල් කියන්නෙ මෙවිවට තමයි.. හැක හැක //


      ඔහෙලා වෙනුවෙන් ගරු ඇනෝ තුමන්ලා පෙනී නොසිට සරස තුමා වෙනුවෙන් ම පෙනී සිටීම ගැන ඉරිසියා නොවන්න පින්වත!

      Delete
    14. //හම්මට කුලී ඇනෝ ගැන්සිය ගජරාමෙට වැඩ.. උසී උසී මල්ලිලා..

      සරසටත් ෆුල් චූන්..සිඟිති ආතල් කියන්නෙ මෙවිවට තමයි.. හැක හැක //

      තැඹිලි වගේ ලොකු ගෙඩි වැටෙන ගස් යට තට්ටෙ පලාගෙන බුදු වෙන්න පෙරුම් පුරන උපතින්ම මන්ද බුද්ධික අමන ගොන්මී හරකෙක් මේ වගේ දේ කියන එක සාමාන්‍ය දෙයක්.

      Delete
  6. මට ටිටුබ් ලයිටද, අන්දුන්කුන්ද, මොන මගුලක්ද.

    ReplyDelete
    Replies
    1. http://www.divaina.com/2017/04/03/news21.html


      දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිත කර සාක්‌කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක්‌ උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්‌ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

      Delete
  7. //( බොරු නම් නෙලුම්යාය හිටපු වැඩ්ඩෙක් වූ පසුගියදා පස්චාත් භාගයට වලලු දාපු අතකින් පා පහර ලබා එලියට වීසි වූ අජියා ගෙන් අහන්න ). //

    හපොයි, මැක්කගෙ කතාව වගේ අජිය නැති තැනක් නෑ. හැබැයි අජිත් දෙන උත්තර අනුව කතාව ඇත්තක් කියා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. // හැබැයි අජිත් දෙන උත්තර අනුව කතාව ඇත්තක් කියා හිතෙනවා. //

      අජියා මේ දිනවල ගෑනු ටොක්කක් කා ප්‍රීතියෙන් පිනාගොස් සිටිමි!

      Delete
  8. චතු නගා නම් මහත නෑ . ගානට ස්ලිම් හැක

    ReplyDelete
    Replies
    1. අලියා පාගන්නේ නෑමයි!

      Delete
    2. නමුත් හිටං අලියගේ නැට්ටෙ එල්ලිල ඉන්න කශ්ටිය නැට්ට අත ඇරපු දාට මුලින්ම පුක බිම ඇන ගන්නේ චතු නගායි දහම් මස්සිනායි තමා.
      Im waiting for that day....

      Delete
    3. එහෙමනම් වන්අයි ලව්පූස්තුමාට නෙලුම්යාය වගේ නෙමෙයි ස්ලිම් - නීල්සන් එවෝර්ඩ්ස් වල නිවේදන කටයුතු කලෑකි.
      ඒකට බජටුත් තියනවලු. Sarasally challenged නෑ.

      Delete
    4. ස්ලිම් නීල්සන්??? , ඇඩෝව් කවුද ඩො නීල්සන්
      ස්ලිම් - අයිවන් කියපල්ලා කන්නේ නැතුව අරී

      Delete
    5. අප්පට සිරි, මේදවස්වල ලව්පූස්තුමාගේ රේසර් එක පූසා අරං ගිහිල්ල නිසාද මංදා, නෙලුමක් දුටු සරසෙක් හෝ බජටක් දුටු අජ්ජෙක් සේ කිපෙනවානේ

      Delete
    6. ඉවාන් නපුංසක පකයට නොහොත් තව ටික දවසකින් මුටත් අනුස්මරණ උළෙලක් පවත්වනවානම් හොඳයි. මොකද මු තවත් බ්ලොග් ලෙඩෙක්. සල්ලි එකතු කරමු දැන්මම
      කොමෙන්ට් එකක් රියාල් පහයි.

      මේ හිඟන්නට තියෙන්නෙ මේ සම්මාන උළලේ වේදිකාවේ ප්‍රධාන නිවේදක වෙන්න බැරි උන එකේ වේදනාව

      පව් හුත්තෝ උබ

      උබ නම් නියම පොන්සිය.

      චතු නගා එක්ක උබට ආප්පයක් වත් ගහන්ට වරම් ලැබේවා

      Delete
    7. ජල්තරෝ පිම්පියා ලොජික් මහතානෙනි . ඔබගේ වාග් කෞශල්‍යය දැක මා මවිත වුනෙමි

      Delete
    8. ජල්තරෝ පිම්පියා ලොජික් මහතානෙනි . ඔබගේ වාග් කෞශල්‍යය දැක මා මවිත වුනෙමි

      Delete
    9. මිස්ටර් ජල්තර්ෆෝබියාලොජිස්ට්,

      මචන් කොල්ලො ගහන්න ලොල් දාර පොන්සියෝ ඕන තරම් දැකල තියෙනවා, හැබැයි කෙල්ලො එක්ක ආප්ප ගහන්න කැමති දාර පොන්සියෙක් දැක්කමයි බන්, ලොලේ ලොල්. බලන් ගියාම ආප්ප ගහන පොන්නයොත් ඉන්නව එහෙනං, හික්. ගෑනු පොන්නයෝ, ලොලේ ලොල් ඕයි.

      Delete
    10. අනේ ඉවාන් පවු හුත්තෝ
      උබේ මළ හඬ ඉවරයි.
      උබට තවත් පයියක් හොයා ගන්න වෙයි කටට ගන්න හරිය

      උබ දැන් නිකංම නිකං අවලංගු කාසියක්.

      සෞදියට හරි කුවේට් මෙහෙට හරි වරෙන්.

      ලොවලම අමාරු ඇතිනෙ.

      මොකක්ද උබේ අසනීපෙ?

      සයිබර් ගොනෝරියාද?

      Delete
    11. හහහා, ප්‍රා ජේ මුත්තේ, ලව් පූසා? මොකක්? මොන _ත්තිගේ පුතාටද බන් මේ ලව් පූසා කියන්නේ?

      ජල්තරස් අංකලයෝ,

      අඩෝ ආප්ප ගහන්නේ ලෙස් ගර්ල්ස්ලා කියලයි මන් හිතන් හිටියේ, යකෝ පොන්නයොත් ආප්ප සීන් වලට සෙට් වෙනවද බොල? අදමයි ඇහැව්ව්වේ?

      Delete
    12. හායි පිම්පි ලොජික් ටික්කා

      Delete
    13. ඇනෝ මහත්තයෝ. පොන්නයන් ආප්ප ගහන්න හරිම මනාපයි. බොරුනම් ඔය උඩ ඉන්න ඉවාන් පෞලුෂා කියන මිස් ගෙන් අහන්නකො.

      මිස් ඉවාන්. මම මේ බඩුවක් ගහන ගමන් කමෙන්ට් කරන්නෙ. ඔන්න මම උබට පකේ ෆොටෝ එකක් ගහල whatsapp කළා.

      සොරි බං. මම කොල්ලො ගහන්නෙ නැහැ.ඒත් ඉතිං හිඟන්නෙකුට කෑම ටිකක් දුන්න කියල හිතල උබ වගේ පොන්නයෙකුට මගේ පකේ ෆොටෝ එකක් එව්ව කියල හිතා ගනිං.

      Delete
    14. හායි පිම්පි ලොජික් ටික්කා

      Delete
    15. හායි පිම්පි ලොජික් ටික්කා

      Delete
    16. ජපාලනේ ගේන්න පුක ඉරාගෙන කඩේ ගිහිල්ල , ඉන්පස්සේ කාලයක් හැංගිලා ඉඳල හොරෙන් හොරෙන් ජනේලෙන් පුක දෙන්න ආවට මිනිස්සු හිස්ට්‍රිය දන්නවා බං ඉවාන් පකපුස්සෝ ...

      Delete
    17. අම්මට හුඩු කිරිහාමිත් ඇවිත් , උඹේ පුක මහින්ද රෙන්න බැරිවෙන්නම පලලා වගේ , තාම සෝකෙන් පව්

      Delete
    18. අනික් උන් ගේ බස් අසා ඇත ...එහෙත් අයිවන් තුමා ගේ මේ නව බස් අසානැත....අයිවන් තුමා ගේ බස් වහර ඉම්පෲව් වෙලා ය.... ලස්සනය.... මනහර ය...

      Delete
    19. //අනික් උන් ගේ බස් අසා ඇත ...එහෙත් අයිවන් තුමා ගේ මේ නව බස් අසානැත....අයිවන් තුමා ගේ බස් වහර ඉම්පෲව් වෙලා ය.... ලස්සනය.... මනහර ය...// ++++++++++

      Delete
  9. අයිසෙ සාරස,

    වර්ෂ 2020 ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් හා ගෝඨාබය ආරක්ෂක ලේකම් කාලයේ රජයේ ආරක්ෂක අංශ විසින් කල අපරාධ වලට පරීක්ෂණ පවත්වා ඔහුව ඊට වැරදිකරු වශයෙන් පටලවා නීතිමය වශයෙන් දඩුවම් නොකළොත්, (ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි නොකළොත්) ඔහු එම තනතුරට ඉදිරිපත්වීමම පමණක් නොව ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරී පත් වීමද නොවැළැක්විය හැක්කකි.

    දැනට පහළ මට්ටමේ කැපුවත් කොළ එජාප පාක්ෂිකයන්ට පවා එපා වී ඇති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ, නිදහස් පක්ෂයේ 90%කට එපාවී ඇති මෛත්‍රීපාල මහතාට හෝ පිරිහී සිටින චම්පික රණවක ආදීන්ට ඔහුට අභියෝග කිරීමට තබා සිතීමටද නොහැකිය. ඉදිරියේ මරාටත් වඩා මිලිටේරිකරණය උග්‍රවූ භයානක පාලනයක පෙරනිමිති පහල වී තිබේ.

    අහෝ අප දැනුදු ප්‍රමාදය. විකල්පය කොහිද?

    ReplyDelete
    Replies
    1. // අහෝ අප දැනුදු ප්‍රමාදය. විකල්පය කොහිද? //


      ගෝටා ආදා ඔබතුමාලාගේ විප්ලවය හුලන් ගිය බැලුමක් සේ ඇකිලී පැත්තකට විසි වෙනු නියතයි ගරු ඇනෝ තුමෝ!

      Delete
    2. /////ගෝටා ආදා ඔබතුමාලාගේ විප්ලවය හුලන් ගිය බැලුමක් සේ ඇකිලී පැත්තකට විසි වෙනු නියතයි ගරු ඇනෝ තුමෝ!/////


      ගෝතාබය දේශපාලනයට කිසිසේත්ම සුදුසු නෑ කියලා වාසු තුමා මේ ඊයේ පෙරේදා කිව්වා, ගරු සරස තුමෝ!

      Delete
    3. සුදුසුකම් නැති බවම ලොකුම සුදුසුකමයි ගරු ඇනෝ තුමෝ!

      Delete
  10. ස රස

    මිනිස්සු කැමතිනෑ කැප කිරීම් කරන්න. ඒ දේ කරවන්න පුලුවන් තමන් ගැන නොහිත රට ගැන හිතන සොඳුරු ඒකාධිපතියෙක්..... හැබෑ නොවන ලස්සනම ලස්ලන හීනයක් විතරයි. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කියුවම හිතුවෙ කවදහරි දවසක ලංකාව සංවර්ධිත රටක් කියලා කියලා කියන්න පුලුවන් වෙයි කියලා. ඒත් දැන් තේරෙනව ලංකාව මේයන විදියට කිසිදා සංවර්ධනය නොවන රටක් කියලා.

    ගේමට බහින එකාට තමන්ගෙ අනාගතේ ගැන බය හිතෙන නිසයි ඔය. බලපං දැං මොනවා කිව්වත් රට වෙනුවෙන් කියලා දෙයක් කරන්නෙ නැති ගානට රට වැසියගෙ මොරාල් එක බස්සලා තියෙන්නෙ. ඒක හදනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. අපි නම් හැමදාම ගේමේ ම තමයි ගරු ඇනෝ තුමෝ!

      Delete
  11. මචං සාරසා ලොක්කා,

    අපේ රටේ ඉඩම් චීනයට පමණක් නොව ඉන්දියාවට දෙන බවත්, ඕනම රටක් කල් බදු ක්‍රමයට ඉඩම් ඉල්ලනවා නම් දෙන්න ලැහැස්ති බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කිව්වා දැක්කද බන්?

    මෙතනදී රටේ ආණ්ඩුව මෙන්ම ජනතාව සතු ඉඩම් මෙසේ විදේශීය රටවලට ලබාදීම හරහා ආයෝජන බලාපොරොත්තු වන බව ප්‍රකාශ කලත් මෙම ආණ්ඩුවේ කාලයෙන් අඩක් ගෙවීත් මේ වන තෙක් ආයෝජන සඳහා ලබා දුන් කුලියාපිටියේ වොක්ස්වගන් කර්මාන්තශාලාව ඉදිකිරීමේ ඉඩම පවා පසුව හෙලිවූයේ එය වෙනත් පුද්ගලයෙකුට ලබා දුන් බවකි.

    එම ඉඩමේ ජර්මන් වොක්ස්වගන් සමාගමේ කිසිම ආයෝජනයක් නොකරන බවට එම සමාගමේ ප්‍රකාශකයකු පසුව පැවසූවා.

    මෙම ආණ්ඩුව පසුගිය රජයන් සංවර්ධනයට ගත් ණය බිල්ලෙක් ජනතාවට පෙන්නා රජයේ මෙන්ම ජනතාව සතු වටිනා ඉඩම් ඇතුළු රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමක් ක්‍රියාත්මක වෙන බවට මේ වනවිටත් විපක්‍ෂය මෙන්ම සමාජයේ බෝහෝ ක්‍ෂෙත‍්‍රවලින් විවේචන එල්ල වෙමින් ඇත. මේ ගැන ඔබ ලියන්නේ නැත්තේ ඇයි? ඉක්මනින් පෝස්ටුවක් ලියන ලෙස ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. කල්පනා කරලා බලමු ගරු ඇනෝ තුමෝ!

      Delete
  12. ශ්‍රී ලංකාවේ මෑතකදී විශාල වශයෙන් සිනි කන්ට්‍රෙනර් තුල පැමිණි මත්ද්‍රව්‍ය අල්ලා ගත් බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන ලදි, එමෙන්ම රටේ රාජ්‍ය නායකයා වු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පලමු වරට මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කල ස්ථානයක් වූ කොළඹ වරාය පරිශ්‍රයට ගොස් ශ්‍රීලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීම රටේ මුදල් අමාත්‍ය රවි කරුනානායක මහතා සමඟ නිරීක්ෂණය කලේය.

    එහෙත් මේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගෙනා පුද්ගලයා ඇතුළු පිරිස මේ වනවිට නිදහස් කිරීමට පොලිසියේ ඉහළම පාර්ශවයන් ක්‍රියාත්මක වී ඇති බැව් එක්තරා වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

    එමෙන්ම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩල වාර්ෂික වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පරිභෝජනය ශ්‍රිඝ්‍රයෙන් ඉහළ යන බවද ඔහුන්ගේ නවතම වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දි ඇත.

    ReplyDelete
    Replies
    1. // එහෙත් මේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගෙනා පුද්ගලයා ඇතුළු පිරිස මේ වනවිට නිදහස් කිරීමට පොලිසියේ ඉහළම පාර්ශවයන් ක්‍රියාත්මක වී ඇති බැව් එක්තරා වෙබ් අඩවියක් වාර්තා කොට ඇත. //

      මරු!

      එන අවුරුද්දෙ එයාගෙන් ස්පොන්සර්ශිප් අරන් නෙලුම් යාය හිල්ටන් එකේ නටමු හිටන්!

      Delete
  13. ලංකාවෙන් බිහි වූ අතිවිශිෂ්ට පඬිවරයෙකු වූණු මහාචාර්ය සුචරිත ගම්ලත් ගැන කලින් කල එක එක කාලකන්නියෝ කුණුහරුප දොඩවති. කාලයකට ඉස්සර කොහේ දෝ යන හාල්පාරුවෙකු ගම්ලත් සහෝදරයා කාපු බීපු හැටි ගැන කරූගේ සතර දිගන්තයට ලියන්ට ගොස් කිච වුණේය. ගම්ලත් ගුණ සැමරෙන මේ දිනවල ගම්ලත් සහෝදරයාගේ පුකේ ඇඟිලි ගහන්ට ඉදිරිපත් වී ඇත්තේ තමාට ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නට නොහැකි වීම නිසා ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත උගතුන්ට වෛර කරන ගොබ්බයෙකි. ඒ ගොබ්බයා පෙනී සිටින්නේ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු ලෙසය. එහෙත් ඔහු කැනඩාවේ පිසියොතෙරපිස්ට් කෙනෙකි. ඒ ද ජීවත් වෙන්⁣ට ණය මුදලක් අනුමත කර ගන්නට පිසියොතෙරපි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන්ට වුණ නිසාය. කැනඩා පිසියොතෙරපි ගොබ්බයාගේ හිසේ ඇත්තේ ඉස්සාගේ හිසේ ඇති දේ බවත් වැඩකට නැති ඔහුගේ මොළය පුකේ ඇති බවත් ඔහු තමාගේ ගොබ්බ කතාවලින් තහවුරු කරයි. ජීවිත කාලයක් පුරා ට්‍රොට්ස්කිවාදී මාර්ක්ස්වාදියෙකු වුණු ගම්ලත් සහෝදරයා නෝම් චොම්ස්කිට සමාන කරයි ද මොළයක් හරි තැනක තියෙන එකෙක්! වාග් විද්‍යාව ගැනවත්, දර්ශනය ගැනවත්, කලා විචාරය ගැනවත් අබැටක් තරම්වත් නොදන්න කැනඩා පිසියොතෙරපි ගොබ්බයා වගේ එකෙකුට විතරයි ඒ වගේ ගොබ්බ කතා කියන්න පුළුවන්. අපට කනගාටු කැනඩා පිසියොතෙරපි ගොබ්බයා තමාගේ ගොබ්බ කතාවලට විරාජ් ද ගාවා ගැනීම ය. ඒ මදිවාට මේ කැනඩා පිසියොතෙරපි ගොබ්බයා ජංගිය තෙමා ගන්නා කාලයේ ද දේශපාලන පන්නරයක් ලබා සිටි විරාජ් තමාගේ මිත්‍රයෙකු බවට ද කැනඩා පිසියොතෙරපි ගොබ්බයා පවසයි. දෙකයි පනහේ පොත් පඩංගුවක් ලියන්නට යැයි කියමින් සාකච්ඡා හිඟමනේ ගිය කැනඩා පිසියොතෙරපි ගොබ්බයා තමාට සාකච්ඡාවක් දුන් හැමෝ ම තමාගේ මිත්‍රයන් බව හිතන හැඩයි! එහෙම බැලුවොත් ඩිල්කා සමන්මලීට ද වසන්ති නානායක්කාරට ද කැනඩා පිසියොතෙරපි ගොබ්බයාට වඩා ⁣මිත්‍ර සමාගමක් තිබේ!

    කැනඩා පිසියොතෙරපි ගොබ්බයා ගැන ලිවීම කාලය අපතේ යැවීමකි. මීට ටික කාලයකට පෙර කාල් මාක්ස්ගේ සහෝදර රිචඩ් මාක්ස් ඒ කාලයේ ලංකාවේ ජනප්‍රිය ම බ්ලොග් එකට කැනඩා පිසියොතෙරපි ගොබ්බයා අමතා ලියූ පහත ලිපිය මේ කාලයේ ලංකාවේ ජනප්‍රිය ම සහ හොඳ ම බිලොග් එකේ මෙසේ පළ කරමු.

    ඔයා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් තියා මනෝවෛද්‍යවරයෙක්වත් නෙවෙයි කියලා අපි දන්නවා. ඒත් ඔයා හරි කැමතියි නේද අනික් අය එහෙම කියනවට? ඔයා දන්න මනෝ වෛද්‍ය විද්‍යාවක් නැහැ. ඒත් ඔයා මනෝ වෛද්‍යවරුන්ටත් මනෝ වෛද්‍ය විද්‍යාව උගන්නන්න නම් හදනවා. ඔයාගේ ඔය උඩ දාන MD එක පශ්චාත් උපාධියක් නෙවෙයි. ඒක MBBS එකටත් වඩා සබ්ස්ටෑන්ඩර්ඩ් පළමු උපාධියක්. ඒවා අරන් එන අයගේ වැඩ කිඩ අපි ඕන තරම් දැකලා තියෙනවා ඇක්ට් සික්ස්ටීන් එකේදී. ඔයා මෙතන නොදන්න අය මැද්දට පැනන් මහා ප්‍රාඥයා වෙන්න හදන්න එපා. ඔයාට කොහොමත් පෙරිපරිවල MO, AMOH, MOH වගේ වැඩක් ඇරෙන්න වෙන මොනවා දෙන්න ද මෙයා. ඔගොල්ලන්ට ඉතින් කොහොමත් ඉතිරි වෙන්නේ ඔයා ඔය අන්තිමට හිටිය රෝහල තමයි. ඔයාට වඩා දක්ෂකමක් තියෙන ඔයාගේ ජාතියේ අය නම් ඇනස්තීසියා වලට හරි පැන ගන්නවා. ඔයා ඔය මිනිපේ ඉදන් හලාවත, මීගමුව, රාගම ආවේ මනෝ වෛද්‍ය විශේෂඥ පුහුණුවට නෙමෙයිනේ. මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඕනෙනම් පෙරිපරි ගිහින් ජාතික රෝහලටම වුණත් ක්‍රමයෙන් එන්න පුළුවන්. ඔයා ඒවා ගැන කයිවාරු ගහන්නේ ඔයා දක්ෂ කමින් ආවා වගේ. ඔයා ඉතිං ඇක්ට්සික්ස්ටීන් එකෙන් වැඩකිඩ පෙන්නලා ලිස්ට් එකේ යටින් පළවෙනියා වුණාම එකපාරම ජාතික රෝහලට පත්වීම් ලැබෙන්නේ නැහැ අනේ.

    ReplyDelete
  14. ඇක්ට් සික්ස්ටීන් එකත් රීලා ගොඩ දා ගත්ත ඔයාට මොන පශ්චාත් උපාධි ද මෙයා. ඔයාට නොබෙල් තෑග්ග ලැබෙයි කියලා ඔයා හිතන් ඉන්නේ ඔයා ලියන ලෙඩ්ඩුන්ගේ විස්තරවලටද? ඒවා කෙටිකතා කියලා හිතන් ඉන්න එක්කෙනෙක් ඒවා යටින් "excellent" කියලා කමෙන්ට් කරනවා. එහෙම කරලා ඉන්ටවිවි එකත් ලබා ගන්නවා. ඔයා වගේ අයව ලොකු කොහොමත් ඔයාගේ ජාතියෙම පොරටෝක්කාරයන්ට තමයි. ඔයාගේ ඔය නොබෙල් තෑගි සිහිනය අත්හැර ගන්න. ඒක ලාංකිකයෙක්ට ලැබෙනවා නම් ලැබෙන්න ඕන කමනි මෙන්ඩිස්ට (නාලකගේ නෝනා) මිසක් ඔයා වගේ පචෝරිස් කෙනෙකුට නෙවෙයි.

    ඔයා ඔය ලිව්වා කියන පොත් කබල් ගැනත් කියන්නම්කෝ ඔයාම මෙතනට ඇදලා ගත්ත නිසා. ඔයා මාරයි මෙයා. ලෙඩ්ඩුන්ගේ විස්තර ලියලා පොත් විදියට දානවා. ඔය ලෙඩේ කාලයක් පුෂ්පාටත් තිබ්බා. හැබැයි පුෂ්පා ඔයාට වඩා යමක් දන්න කෙනෙක්. පුෂ්පාට තමන්ගේ වෘත්තිය ගැන ඕන කරන සුදුසුකම් තියෙනවා. අනෙක ඔයාට වඩා මෙඩිසින් ගැනත් පුෂ්පා දන්නවා. ඔයාගෙන් කාලයක් තිබ්බ ලොකුම කරදරයක් තමයි ඔයාගේ පිස්සු පොත් ඔයා බලෙන් ක්ලිනික්වලට දෙන එක. බෝර්ඩ් සර්ටිෆයිඩ් ස'කියැට්රිස්ලා යුනිට් එකක් බාර ගත්ත ගමන් ඔයාගේ මනස්ගාත පොත් ටික යුනිට් ලයිබ්‍රි එකෙන් එලියට දානවා. මොකද ඔයාගේ ටොම්පච කියවලා අලුතින් එන MO කණ්ඩායම් ඔලුව අවුල් කර ගන්න නිසා. ඒක නිසා හලාවත, මීගමුව, රාගම වගේ පැතිවල කඩලකාරයන්ට හොදයි. ඔයාට පින් දෙනවා ඇති.

    ඔයා කියලා තිබ්බ නේද ඔයාට ලංකාවේ වෘත්තිය සංගම්වල සාමාජිකත්වය එපා කියලා. කව්ද අනේ ඔයා වගේ ගොන්බිජ්ජන්ට ඒවා දෙන්නේ. ඔයාට නොලැබිච්ච, නොලැබෙන දේවල්වලට ඔයා එපා කියනවා. නරියා මිදි තිත්තයි කිව්ව එකේ අනික් එක මෙයා ඔයාගේ ඔය කතාව. ඔයා වගේ හාල් කෑලි මනෝ වෛද්‍යවරු කියලා අනියමින් අනිත් අය ලවා කියවා ගත්දී අපිට හිනා. ඔයා අර කුමා ඉද්දමල්ලෙන ද ගුහාව ද කියන හාදයා වගේ මනෝ වෛද්‍යවරයෙක් ද? මිනිහා අන්තිමට කියනවා එයා අයුර්වේද මනෝ වෛද්‍යවරයෙක්ලු! පව්!

    මනෝ වෛද්‍ය විශේෂඥයෙක් බිහි කරන්නේ සිලෙක්ෂන් එක්සැමිනේෂන් තියලා, ඒකෙන් තොරාගත් අය වසර කිහිපයක් තිස්සේ හොදට සායනිකව පුහුණු කරලා, නැවත විදේශ පුහුණුවක් දීලා අවසානයේදී බෝර්ඩ් සර්ටිෆිකේෂන් එකක් දීලා. ඔයා වගේ කඩලකාරයන්ට ගොටු සපයන, ඉන්ටර්නෙට් එකේ ආතල් දෙන ජෝකර්ලා නෙමෙයි හරි ක්‍රමයට බිහි වන මනෝ වෛද්‍ය විශේෂඥවරු. ඔයා පොත් කබලක් ලියන් සුද්දෙකුට හරි සුද්දියෙකුට හරි ඒක දීලා පොටෝ එකක් ගහගෙන ෆේස්බුක් එකේ දාගත්තම ඔයා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් වෙන්නේ නැහැ මෙයා. ඔයාලා වගේ අයට මනෝ වෛද්‍ය විද්‍යාව ගැන යමක් ඉගෙන ගන්න ලැබෙන්නේ මනෝ වෛද්‍ය ඒකක වලට අනුයුක්ත කෙරුණු MO ලා වෙනුවෙන් දෙන සයමාසික පුහුණුව නිසයි. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු. ඔයා පැරාටම ගැලපෙනවා. දෙන්නම සෝෂල් මීඩියා ගොන්බිජ්ජෝ. තව ඉන්ටර්විව් එකක් කරලා දාගන්න.

    ඔයා අතිදක්ෂ නිසා කැනඩාවෙන් ඔයාට ශිෂ්‍යත්වයක් දීලා, එහෙට ගෙන්නගෙන කැනේඩියන් මෙඩිකල් කවුන්සිල් එකේ බලෙන්ම ලියාපදිංචි කර ගන්න ඇති නේද? ඔයා අර පැරාමෙඩිකල් ගිහින්, පිසියෝතෙරපි, ඉලෙක්ට්‍රොකාර්ඩියොග්‍රැපි
    වගේ කෝස් කරන විදියට ගිහින්, ඒකට කියලා ණයක් අරන්, ඒ ණයෙන් ජීවත් වෙන ගමන් සී.එම්. සී. රෙජිස්ටර් වුණු කෙනෙක් නෙවෙයි නේද මෙයා. ඔයාගේ මරි මෝඩ වැඩ ගැන අපි නම් දන්නවා හොදේ. ඔහේ ඉන්න, ඔයාට වඩා මනෝ වෛද්‍ය විද්‍යාව දන්න, ලංකාවේ MO-Psychiatry විදියට වැඩ කරපු අය ඔයා ඔහේට වෙලා දාන ගොන් පාර්ට් අපිට දන්වනවා. ලංකාවේදි ඔයා කරපු ගොන් වැඩ ඉතින් අපි දැක්කනේ.

    නොබෙල් තෑග්ත ලබන්න නියමිත ඔයාට එක්සත් රාජධානියේ මනෝ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයෙන් බලෙන්ම ගරු සමාජිකතිවයක් එහෙමත් දීලා ඇති නේද? පැරාලා වගේ අයට දාන බො‍රු ලොකුකම් අපිට දාලා රෙදි ගලවා ගන්නේ තැතුව ඉන්න මෙයා. ඔයා වගේ හාල්මැස්සෝ වෙනුවෙන් නාස්ති කරන්න අපිට වෙලාවක් නැහැ. ඔයාගේ රඟපෑම් ගැන ගාම්භීර නම් ශෝක් කතාවක් තියනවා ඉස්සර. ඒක මෙතන ලියන්නේ නැත්තේ ඔයා ඔයාගේ වැඩක් බලන් හිටියට අපිට අවුලක් නැති නිසා. හැබැයි හොදට පේන තැනක ලියලා තියා ගන්න ඔයා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් නොවන බව.

    අවසාන වශයෙන් මෙන්න මේ දේවත් ඉගෙන ගන්න. තුන් වන ලෝකය ගැන කතා අවසන් වෙලා දැන් ගොඩක් කල්. ඔයා සෝවිට් දේශයේ ද තාම ජීවත් වෙන්නේ? ඔයාට ලංකාවට තුන් වන ලෝකේ කිව්වට ඔයා කැනේඩියන් වෙන්නේ නැහැ. ඔයත් හරි කළු කැත එක්කෙනෙක් මෙයා!


    කාල් මාක්ස්ගේ සහෝදර රිචඩ් මාක්ස්.

    ReplyDelete
    Replies
    1. Transylvania කියන වචනයවත් හරියට ලියා ගන්න බෑ අනේ එයාට... පව්...

      Delete
  15. රුවන් ගේ ළඟ කෂඩ පාදඩ ටොයි ගති යි පඩ ෂෝ ටිකකුයි තිබුනත් සමස්තයක් වශයෙන් මිනිහ ලංකාවේ කුනුවෙච්ච ඕජස් ගලන සක්කිලි සිංහලයාගේ ගන්දස්කාර වැඩ ගැන නම් හංගන්නේ නැතුව කරන විවේචන කාලෝචිතයි වගේම වැදගත්. මිනිහගේ කොලිෆිකේෂන් අපිට වැඩක් නැහැ. අපිට අදාලත් නැහැ.

    ReplyDelete
    Replies
    1. @ මහසොහොන් පිල්ලිය >>>>

      උඹ ළඟ තියෙන්නේ පාදඩ බයි ගති.

      Delete
  16. රුවන් මේ දිනවල තමාව කොලඹ විශ්ව විද්යාලයේ පාඨමාලාවකින් කපාදැමූ බවට අමුතුම කතාවක් කියාගෙන යයි.මේවාගැන මොකුත් නොදන්නා මෝඩයන් ටිකක් රුවන් උගත් දක්ශයෙක් නිසාකපාදැමූ බව කියමින් රුවන්ව උඩ දමනු පෙනේ.
    ඇත්තටම මේවා විහිලුය.ලන්කාවේ දොස්තර කෙනෙකුට මනෝ වයිද්ය විද්යාව ඉගෙන ගැනීමට අවශ්යනම් ඒ සඳහා පැහැදිලි ක්රම වේදයක් තිබේ.වයිද්ය වරයෙකු තමා ඉගෙන ගත් විශයන්ම තවදුරටත් ඉගෙන ගන්නවා මිස වෙනවෙන පාඨමාලාඅස්සේ යන්නේ නැත.
    නමුත් රුවන් කර ඇත්තේ වෙන අන්ශයකින් කරන පාඨමාලාවකට තමන්ගේ දොස්තරකම කියාගෙන ඇතුලත් වන්නට තැත් කිරීමය.ඔයා දොස්තරකෙනක් වෙලා මේක කරන්නේ ඇයි යනුවෙන් ඔවුන් අසා ඇත්තේ එබැවිනි.
    වෙනත් කිසිම දොස්තර කෙනෙක් ඊට අයදුම් කර නැති බවද රුවන් කියයි.එලෙස අයදුම් කරන්නේ නැත.( දැන් පිටරට උපාදි පාඨමාලා ගැන කියකියා පොරටෝක් කන්දක් දෙයි.)
    මේ මොන මගුලක් වත් නොදැන රුවන්ව උඩ දාන මෝඩයන්ට කියන්නට තිබෙන්නේ තමුසෙලාට අබ සරනයි කියායි.
    මේ උත්තරය රුවන්ගේ බ්ලොග් එකේ දමන්නත් පුලුවන. නමුත් එතකොට ඔය හාදයා රට පටලමින් කියන බොරු වලටත් දිගටම උත්තර දෙන්න වන නිසා මෙය මෙතැන දමමි.

    ReplyDelete
  17. ජීවිතයට සාමාන්ය දැණුම

    ඇමරිකාව සොයා ගත්තේ - කොලම්බස්
    ඔස්ට්රේලියාව සොයා ගත්තේ - කැප්ටන් කුක්
    ටැස්මේනියාව සොයා ගත්තේ - ඒබල් ටැස්මන්
    ලංකාව සොයා ගත්තේ - ලොරන්සෝ ද අල්මේදා

    ලංකාවට බ්ලොග් හඳුන්වා දුන්නේ -ලන්ඩන් ඇල්බට්
    ලංකාවට මනෝ විද්යාව හඳුන්වා දුන්නේ -රුවන් ජයතුංග
    ලංකාවේ ජනතාවට හොඳ නරක කියාදෙන්නේ- රසිකොලොජිස්ට්
    ලංකාවේ ජනතාවට දේශපාලනය කියාදෙන්නේ- අජිත් පැරකුම්
    ලංකාවේ බ්ලොග් සම්භන්දයෙන් නිසි බලදරයා-ඉයන්

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++
      අපි අයින් වෙලා පයින් යමු පුතී

      Delete
    2. ඇයි මෙව්වා,
      බ්ලොග් වලින් මඩ ගැසීමේ කලාව සොයාගත්තේ - කුමාර ඛලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා
      බ්ලොග් වලට කුලීයා කමෙන්ට් දමන වන්දිභට්ටයන් සොයා ගත්තේ - කුමාර ඛලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා
      එම්බීබීඑස් එකක් කරගන්න බැරිවී දතෙක් වීමට සිදුවීමේ හීනමානය, තවත් එම්බීබීඑස් වෛද්ව‍යරයෙකුට බ්ලොග් කඩමාල්ලක් හරහා මඩ ගැසීමෙන් තෘප්ත කරගැනීමේ කලාව සොයා ගත්තේ - කුමාර ඛලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා
      මඩ බ්ගොල් කඩමාලුවල කුලියට ආලෝචන පළ කර ගාන කපා ගැනීමේ කලාවේ පිකාසෝලා - මයුර විලයා හා කුදලා ගමයා

      Delete
    3. // ඇයි මෙව්වා, //

      නිර්මානශීලීත්වය අතින් අන්තිමයි....ඒත් ඔබට ස්තූතියි ගරු ඇනෝ තුමෝ...

      Delete
    4. @ Anonymous April 4, 2017 at 9:10 PM ----

      ලංකාවේ නම් කොහොමද දන්නේ නෑ.... ඒත් යුරෝපයේ නම් දතෙක් වෙනවා කියන්නේ ඉතින් ස්වීප් එකක් ඇදුණා වගේ තමයි.

      Delete
    5. බ්ලොග් පාඨකයින්ගේ ජීවිතයට සාමාන්‍ය දැනුම;

      A. ඇමරිකාව සොයා ගත්තේ - කිස්ඩෝපර් කොලම්බස්
      B. ඔස්ට්‍රේලියාව සොයා ගත්තේ - කැප්ටන් කුක් සහ රසිකලොජිස්ට්
      C. ටැස්මේනියාව සොයා ගත්තේ - ඒබල් ටැස්මන්
      D. ලංකාව සොයා ගත්තේ - ලොරන්සෝ ද අල්මේදා

      01. ලංකාවට බ්ලොග් හඳුන්වා දීම කළ සහ සිංහල බ්ලොග්වල බලපත්‍රලාභී නිල අයිතිකරු - ලන්ඩන් ඇල්බට් නොහොත් ඇජීට් ඩැර්මා (විශේෂඥ සූර චෞර)

      02. ලංකාවට මනෝ විද්යාව හඳුන්වා දුන්නේ - වෛද්‍ය මහාචාර්ය රුවන් ජයතුංග මනෝ විශ්ලේෂණ විශේෂඥ

      03. ලංකාවේ ජනතාවට හොඳ නරක කියාදෙන්නේ - සාස්තරපති නැකැත්පති පේරාදෙණි ගෝත්‍රික දෙපිටකාට්ටු මනපහත් මනාධම රසිකොලොජිස්ට් නොහොත් සිනුවර මහා ප්‍රා(අ)ඥ

      04. ලංකාවේ ජනතාවට දේශපාලනය කියාදෙන්නේ - අජිත් පැරකුම් ජයසිංහ

      05. ලංකාවේ බ්ලොග් සම්භන්දයෙන් නිසි බලධරයා - බ්ලොග් පොලිස්පති ලිංතොටගේ ඉයන් ප්‍රනාන්දු (කැපුවත් කොළ ග්‍රීන් බ්ලඩ් යාවජීව සාමාජික )

      06. බ්ලොග් වලින් මඩ ගැසීමේ කලාව සොයාගත්තේ - කුමාර බලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා

      07. මඩ බ්ගොල් කඩමාලුවල මාගල් වැනි ආලෝචන පළ කර පොරවල්වීමේ කලාවේ පිකාසෝලා - මයුර විලයා හා කුදලා ගමයා

      08. බ්ලොග්වල මෙලෝ රහක් නැති ගොන් කතා ලියමින් ඒවා ජෝක් යැයි සිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන්නා - නීතිඥ ප්‍රදීප් ජයතුංග නොහොත් ප්‍රා ජේ

      09. බ්ලොග්ලොව හිතහොඳ මෝඩයා - ප්‍රියන්ත හේවගේ හෙවත් ළමාතන්

      Delete
  18. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ බැඳුම්කරවලට
    ගෙව්වේ මහ බැංකුවේම මුදල්

    - මහ බැංකු අතිරේක අධ්‍යක්‌ෂ වසන්ත අල්විස්‌ කියයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01 දින යොදාගෙන ඇත්තේ මහ බැංකුවේම මුදල් බව මහ බැංකුවේ තොරතුරු තාක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‌ෂ වසන්ත අල්විස්‌ මහතා ඊයේ (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය.

    මේ අනුව එදින සේවක අර්ථසාධක අරමුදලෙන් සහ මහ බැංකුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට රු. බිලියන 36.485 ක අරමුදල් ගලා ඒමක්‌ සිදුව ඇති බව ද අල්විස්‌ මහතා කොමිසමට කියා සිටියේය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අදාළ ගනුදෙනු ඇතුළත් ලේඛනයක්‌ කොමිසමට ඉදිරිපත් කරමින් සාක්‌ෂි දුන් වසන්ත අල්විස්‌ මහතා ප්‍රකාශ කළේ එම ලේඛනය තමා විසින් සකස්‌ කළ බවත් එහි සඳහන් තොරතුරු සත්‍ය බව තමා පිළිගන්නා බවත්ය.

    රු. බිලියන 36.485 ක මුළු මුදල තුළ රු. බිලියන 6 ක (රු. කෝටි 600 ක) අර්ථසාධක අරමුදලේ මුදල් ද (රෙපෝ ක්‍රමයට ලබාගත්) පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් තම බැඳුම්කර ගනුදෙනු පියවීමට යොදාගෙන ඇතැයි ද අල්විස්‌ මහතා කියා සිටියේය.

    2016.04.01 දින මහ බැංකුවෙන් ලබාගෙන ඇති (රෙපෝ ක්‍රමයට) අරමුදල් ප්‍රමාණය රු. බිලියන 10.5 (රු. කෝටි 10500 ක්‌) බවත් ඉතුරු ප්‍රමාණය මහ බැංකුවෙන් එක්‌ දින ද්‍රවශීලතා පහසුකම් යටතේ ලබාගෙන ඇති බවත් සාක්‌ෂිකරු නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම කලින් (2016.03.29 සහ 31 යන දිනවල) මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා මුදල් පියවීමට නියමිතව තිබුණේ 2016.04.01 දින බවද ඔවුන් මහ බැංකුවේ එක්‌දින ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගෙන තිබූ මුදල් නිසි පරිදි පියවීම පැහැර හැර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්‍ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනයට නුව කොමිසමට කියා සිටියේය.

    මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා එම ලේඛනය ඇසුරින් ප්‍රකාශ කළ ඇතැම් කරුණුවලට විරෝධය පළ කර සිටි අතර එහිදී කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කියා සිටියේ සාක්‍ෂිකරු මූලික වශයෙන්ම කළේ ඔහු සකස්‌ කළ ලේඛනයක්‌ කොමිසමට ඉදිරිපත් කිරීම පමණක්‌ බවයි.

    ReplyDelete
    Replies
    1. කෝ අර රනිල්වයි අර්ජුන්වයි සුද්ද කරන්න හදපු බ්ලොග් පොලිසියේ ලොක්ක වෙන්න හිතන් ඉන්න ඉයන් කියන පොන්න වෙසිගේ පුතා?

      Delete
    2. // පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ බැඳුම්කරවලට
      ගෙව්වේ මහ බැංකුවේම මුදල් //

      වේසියෙකුගෙන් මුදල් නයට ගෙන ගනිකාවක ගේ ගනුදෙනු පියවීම හෙවත් නූතන බැඳුම්කර කොල්ලය!

      Delete
    3. ////කෝ අර රනිල්වයි අර්ජුන්වයි සුද්ද කරන්න හදපු බ්ලොග් පොලිසියේ ලොක්ක වෙන්න හිතන් ඉන්න ඉයන් කියන පොන්න වෙසිගේ පුතා?////

      ඇයි ඉයන් විතරක්? රනිල්ගෙයි අර්ජුන්ගෙයි ඔළුවේ ඉඳන් වල්ල හරහා දෙපතුළ තෙක් සුද්ද කරන පැරා දැඩි නිහැඬියාවක.

      ප./ලි. - පැරා දැන් ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකසනවාලු.

      Delete
  19. මාතලන්ට ගෝටාගේ කැම්පේන් එකෙන්සල්ලි දීල අරන් බාග බයියෙක් කරලා තියෙන හන්දද බයි සරසා පුකදෙන්න හදන්නේ. මාතලන්ට මොනවත් නොකියන්නේ.

    ReplyDelete
  20. පසුගිය කාලයේ වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ ඉන්ටර්ග්‍රෙඩට් මීඩියා නෙට්වර්ක් (IMN) මගින් වෙනම අරඹන එෆ් එම් නාලිකාවේ පරීක්ෂණ විකාශය April 03 සිට ආරම්භ කර ඇත.

    රස එෆ් එම් නමින් නම් කර ඇති එහි පරීක්ෂණ විකාශය 99.5 හා 99.7 FM සංඛ්‍යාත ඔස්සේ අරඹා ඇත. මෙම සංඛ්‍යාතයන් මින් ඉහත සීඑස්එන් (CSN - Carlton Sports Network) මාධ්‍ය ජාලයට අයත්ව තිබූ දෙමළ රේඩියෝ නාලිකාවට අයත් වූ අතර පසුව ස්කයි නෙට්වර්ක් සමාගමට නතුවී තිබුණි.

    බැඳුම්කර ගනුදෙනුවකට සම්බන්ධවී වත්කම් උපයාගත් බව කියැවෙන පිරිසක් මගින් අරඹන මෙම රස FM නාලිකාවේ තේමා පාඨය ‘ඩීල් එකට වඩා ෆීල් එක රහයි‘ ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි.

    මෙම නාලිකාවට අමතරව ‘ජනයුගය‘ ,‘සන්‘ හා ‘වීක්එන්ඩ්‘ පුවත්පත්ද මෙම ජාලය මගින් ඉදිරියේදී අරඹන අතර ‘නාලිකා අංක 4‘ (Chennel 04) නමින් රූපවාහිනී නාලිකාවක්ද අරඹන්නට මේ දිනවල සූදානම්ව සිටී. පුවත්පත සිංහල අවුරුද්දට පෙරද රූපවාහිනිය ජුනි මාසයේද අරඹන බවට වාර්තා පවතී.

    ‘සියත‘ මාධ්‍ය ජාලයද, ස්වර්ණවාහිනී ශ්‍රී FM ඇතුළු EAP මාධ්‍ය ජාලයද ඉදිරියේදී මෙම IMN මාධ්‍ය ජාලයට අන්තර්ග්‍රහණය වන්නට නියමිතය.

    ReplyDelete
    Replies
    1. Ano 2.25

      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      සහතික ඇත්ත ! ඉදිරියේදී හිරු ටීවී ඇතුළු ඒබීසී ජාලයත්, සිරස සහ දෙරණ මාධ්‍ය ජාලත් හැර අන් සියලු මාධ්‍ය ජාල/ නාළිකා මෙම යෝජිත නව මාධ්‍ය ජාලය විසින් මිලදී ගනු ඇතැයි පැවසේ. මේ ගැන සාරසාගේ මතය මොකක්ද?

      Delete