Thursday, April 27, 2017

වෘත්තීය සුදු හුණු ගෑම




යහපාලනේට කඩේ ගිහින් මානව හිමිකම් ආරක්ශා කරන්න පෙනී හිටි සමහර වෘත්තීය ලියනප්පුලා හදිසියේම පොන්සේකා ව අප් කිරීමට පටන් ගෙන ඇත. 

මානව හිමිකම් රැවුල නම් පොන්සේකා කැඳ බව මුලු රට ම දනී. එය වඩාත් ම හොඳින් දන්නේ ලසන්ත වික්‍රමතුංග ය.

පූති මාංශයේ මුලත් මැදත් අගත් එකසේ ගඳ ගසනා බව දැන දැනත්, "ඉස්සර කාලෙ මොනවා කලත් එයා දේසපාලනේට ආවට පස්සේ
රි හොඳයි නේ මෙයා"  පුලුවන් නම් පොන්සේකා දේසපාලකයෙක් වසයෙන් කල වැරද්දක් කියන්න කියමින් සින්හල බ්ලොග් ඔස්තාද් ලා වුර්තීය තොඳොල් වීමක් ප්‍රදශනය කරන්නට පටන් ගෙන ඇත. 


යහපාලනේ කරන්නට පිහිටවූ ආන්ඩුව කරන්නේ මහ බැංකුව මංකොල්ලකෑම ආදී ආනාදි ක්‍රියා බව ද, අඩුම තරමේ ස්වභාවික ආපදාවකදී වුවද මෙලෝ බෝලයක් කිරීමට හැකියාවක් නැති බවද  දැනගත් රටේ මහජනතාව අසහනයට හා  ඉච්චා බංගත්වයට පත් වී සිටිද්දී, ඊට පිලිතුරක් ලෙස යහපාලනේ කියාගන්න රජයෙන් එලියට ආවේ අරක්කු බීගත් චන්ඩියෙකු ට යකා නටන්න ලයිසන් දීමක් වැනි ක්‍රියාවකි.

 ඒ බව දැන දැන ම මේ  වෘත්තීය බ්ලොග්කරුවා පොන්සේකා නම් ලයිසන් ලැබූ චන්ඩියා ගේ දේසපාලන හැසිරීමට සුදු හුණු ගෑමට මෙහෙය  වීම ගැන එම ලියනප්පු ව මෙහෙයවන හාදයා ට සර ස තුමා තම ප්‍රනාමය පුද කරයි

73 comments:

  1. සිසිල් සුලන් රැල්ලේ ෆොන්සේකාගේ සුවද සරස තුමාට දැනේ

    ReplyDelete
    Replies
    1. සුවඳ දැනී දැනී දැනෙනවා.......අලුත් ඉරක් දෝ....

      Delete
  2. ශු... ශුස් සරාඅ තුමා

    මේ වුර්තීය බ්ලොග්කරුවා නෙලුම් යාය සම්මාන ලාබියෙක් .....එහින්ද එයාට නෙලුම් යාය පදනමේ කියන ආකාරයකට ලියන්න වෙනවා අර මොනවද කාපු සතාවගේ
    පව් නේද

    ReplyDelete
    Replies
    1. // AnonymousApril 27, 2017 at 9:20 PM

      ශු... ශුස් සරාඅ තුමා

      මේ වුර්තීය බ්ලොග්කරුවා නෙලුම් යාය සම්මාන ලාබියෙක් .....එහින්ද එයාට නෙලුම් යාය පදනමේ කියන ආකාරයකට ලියන්න වෙනවා අර මොනවද කාපු සතාවගේ
      පව් නේද //

      හෆොයි... නෙලුම් යාය මතක් කරන්නවත් එපා...

      සද්දේ ඇහුන ගමන් අර පල්ලියේ අප්පු දුවන් එන්නේ හරියට පස්ස පැත්තට පෙට්‍රෝල් ගහපු පිස්සු බල්ලා වගේ නේ හිටන්!

      Delete
    2. කොයි එකා ද ඒ?... පොලිස් පියන් ඉයන්ද ?

      Delete
    3. // AnonymousApril 28, 2017 at 1:08 AM

      කොයි එකා ද ඒ?... පොලිස් පියන් ඉයන්ද ? //

      නෑ ඉයන් ගේ බෝතලේ ඉල්ලගෙන කුලියට කහින ජීවන........පක්සෙට කෙලවනවා දැණිලා මෑන්ස් ට මේ දවස් වල අසහනේ..........

      Delete
    4. සරසා තුමෝ ඔය මදි.
      අම්බානට ගොනාට ඇඳගෙන හිටිය කාලේ වගේ කීබෝඩ් එක උස්සලා නැති වෙන්න දෙන්න
      එතකොට තමා නියමටේ ප්‍රොමෝට් වෙන්නේ.

      Delete
    5. ඔය කියන බ්ලොග්කරුවැව නාමිකව කියන්න සරසට කොන්දක් නැද්ද?

      Delete
    6. AnonymousApril 28, 2017 at 7:45 PM
      ඇනෝ නපුංසකයෝ,
      සරසා තුමා එක්ක මොන මතවාද තිබුනත් එතුමාට කොන්දක් තියෙන බව නං මම පිලිගන්නවා..
      ඔබ තුමාට පට්ට කොන්දක් තියෙන නිසාද නපුන්සකයෙක් වගේ ඇනෝ වේශයෙන් එන්නේ.
      ප්‍රෝරොෆයිල් එකෙන් එන්න ආත්ම ශක්තියක් නැති පණුවෙක් අනිකාගේ කොන්ද ගැන අහනවා
      හුරේ..................

      Delete
    7. මුං රොත්තම විකාර දොඩවනව! විහිලු කරනව! බඩ පිනුං හිටි පිනුං!
      ආංඩුව දැං කවටයො විතරක් ඉන්න සර්කස් එකක් වගෙ!

      Delete
  3. මානව හිමිකම් රැවුලනම් ෆොන්සේකා කැඳ...
    අම්මප ඇත්ත.
    මිලිටරි ක්‍රමයට රට හදන්න ඕනෙ කියනවනම් මහින්දවම තියාගෙන ඉන්නනෙ තිබුණෙ.
    ඒක ප්‍රතික්ෂේප කරන නිසානෙ යහපාලනයක් ඕන කිව්වෙ.
    දැන් යහපාලනයෙන් ඉතිරිවෙලා තියෙන්නෙ යහපාලන අකුරු පහේ බෝඩ් ලෑල්ල විතරයි

    ReplyDelete
    Replies
    1. // උඩුවාගේ සටහන්April 27, 2017 at 9:39 PM

      මානව හිමිකම් රැවුලනම් ෆොන්සේකා කැඳ...
      අම්මප ඇත්ත.
      මිලිටරි ක්‍රමයට රට හදන්න ඕනෙ කියනවනම් මහින්දවම තියාගෙන ඉන්නනෙ තිබුණෙ.
      ඒක ප්‍රතික්ෂේප කරන නිසානෙ යහපාලනයක් ඕන කිව්වෙ.
      දැන් යහපාලනයෙන් ඉතිරිවෙලා තියෙන්නෙ යහපාලන අකුරු පහේ බෝඩ් ලෑල්ල විතරයි //


      උඩුවා පුතා ඉඳලා හිටලා ඇත්ත කියනවා නේ

      ඇත්තට ජයි වේවා
      උඩුවා පුතා ට ජයින් ජයිම වේවා!

      මොනා වුනත් පොන්සේකා ව එන්ඩොර්ස් නොකරපු එක ගැන උඩුවා පුතාට සරස තුමා ගේ භක්තිය හිටන්!!!

      Delete
    2. උඩුවා තුමාලත් මහදැන මුත්තට දෙවෙනි නැහැ.

      එළුවගෙ බෙල්ලත් කපල මුට්ටියත් බිඳල තියෙන්නේ. ගාත් හතරත් කැපුව නම් තමා වැඩේ සම්පූර්ණ.

      Delete
    3. // AnonymousApril 28, 2017 at 3:44 AM

      උඩුවා තුමාලත් මහදැන මුත්තට දෙවෙනි නැහැ. //

      උඩුවා තාම පොඩි කොලුවා... අත්දැකීම් මදි.... මිනිසුන් ට රැවටෙනවා වැඩී

      Delete
  4. අජිත් පැරකුම් නමැති වෘත්තීය බ්ලොග්කරුවා සිය පෑන ලැජ්ජා නැති විදිහට ගණිකා වෘත්තියේ යෙදවූ අවස්ථාවක්. පොන්නසේකාට සුදු හුණු ගෑම. හිරිකිතයි.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි, හිරිකිතයි, කුජීතයි, අප්පිරියයි!

      Delete
  5. සරස

    මුලින්ම ඒකාබද්ධ වහලුන්ට කෙලවයි, ඒකට අපට පුල් ජොලි.

    දෙවනුව 2015 ජන 08 ට පුක දුන් අපට කෙලියි.

    - ජොලිමෝර්

    ReplyDelete
    Replies
    1. වහල්ලු මරලා අපි මැරුනත් මොකද නේද හිටන්?

      ගරු ජොලිමෝර් තුමාට ජය වේවා!

      Delete
  6. යුධ හමුදාපති සරත් ෆොන්සේකා හොඳයි. ෆොන්සේකා ජනාධිපති/මන්ත්‍රී/ඇමති එපා!
    ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා හොඳයි. ගෝඨාභය මන්ත්‍රී/ඇමති/ජනාධිපති එපා!

    බහුතරයක් හිතන්නේ එහෙම නේද සරස තුමෝ?

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය ජනාධිපති ඕනෙ කියල ඔය පටන් අරං තියෙන්නේ...ගම්වල මිනිස්සු නං ඉහටත් උඩින් කැමතියි.

      Delete
    2. // යුධ හමුදාපති සරත් ෆොන්සේකා හොඳයි. ෆොන්සේකා ජනාධිපති/මන්ත්‍රී/ඇමති එපා!
      ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා හොඳයි. ගෝඨාභය මන්ත්‍රී/ඇමති/ජනාධිපති එපා!

      බහුතරයක් හිතන්නේ එහෙම නේද සරස තුමෝ? //



      ඕකට මූලිකම දේ තමා Dhanawathee Factor හෙවත් ධනවතී සාධකය!

      Delete
    3. // සෙරන්ඩිබ් ඔටුවාApril 27, 2017 at 10:02 PM

      ගෝඨාභය ජනාධිපති ඕනෙ කියල ඔය පටන් අරං තියෙන්නේ...ගම්වල මිනිස්සු නං ඉහටත් උඩින් කැමතියි. //



      ධනපතියෝ ඊට වඩා කැමතියි...

      ඒ ගොල්ලන්ට අවශ්ය ස්ථාවර රටක්!

      Delete
  7. Sa rasa,

    I served in SL Army for 23 years, for me, both Gota and SF are in the same boat in terms of taking actions against anti-government movements. They were good friends until SF bought in to politics by the opposition. If anyone saying Gota is bad while SF is good person is either being ignorant or politically biased. It is well known how Gota and SF together treated SLA offices (including commander Shantha Kottegoda). There are lots of good bad and ugly things in this pair's history.

    The idea to bring SF as a commander in charge against anti-government protests will work well since he is a cruel military leader with license to kill (if that's what Hon. Sirisena wants)

    ReplyDelete
    Replies
    1. //The idea to bring SF as a commander in charge against anti-government protests will work well since he is a cruel military leader with license to kill//


      I agree with you sir...



      // (if that's what Hon. Sirisena wants) //

      No that is NOT what I want sir!

      Delete
  8. යහපාලන තේමා ගීතයට යොදා ගත් තනු වැරදි බව හැඟේ.

    https://www.youtube.com/watch?v=p2fhsD9cP-g

    මේ සංගීතය නම් හොඳටම ගැලපන බවක් සිතේ ( star wars බලා ඇතිනම් වඩාත්ම තේරුම් යනු ඇත ).



    අතීතාවලෝකනය කර බලද්දී (in retrospect) මෛත්‍රීගේ දිවුරුම් දීම මතක් වනවිට මට star wars චීත්‍රපටයක අන්තිමේ තිබූ මේ දර්ශන පෙල මතක් වේ.

    https://www.youtube.com/watch?v=8buh5A70loA

    විශිෂ්ඨ සගීතය ජෝන් විලියම්ස් විසිනි.

    ReplyDelete
  9. ඔහු හමුදාපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ චර්යාව කෙසේ වෙතත්, ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි.

    උතුරේ ඝාතනවලට ඍජුව හෝ වක්‍රව වග නො කිව යුතු කිසිදු සිංහල, දෙමළ දේශපාලකයකු ලංකාවේ නැත. එසේ සිටිනවා නම් කියන්න. මෙය ඉතා විවෘත අභියෝගයක්.

    Ajith Perakum

    ReplyDelete
    Replies
    1. // ඔහු හමුදාපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ චර්යාව කෙසේ වෙතත්, ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි. //

      කන්න අවශ්‍ය වූ විට කබර මස් කන්නේ තලගොයි මස් කියලා ය!

      Delete
    2. කැනහිලා
      ......

      Delete
  10. සරත් ෆොන්සේකාගේ චර්යාව ගැන අපගේ නිරීක්ෂණය අදාළ වන්නේ ඔහු දේශපාලනයට පිවිසීමෙන් පසු වකවානුවට පමණක් බව කරුණාවෙන් සලකන්න.

    රාජපක්ෂවරුන්ගේ අත්තනෝමතික පාලනයට විරුද්ධව අප 2010දී ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය දුන් බව අප නම් අමතක කර නැත. ඔහු සම්බන්ධයෙන් අප එදා කළ නිරීක්ෂණ වෙනස් කර ගැනීමට හේතු වන කිසිවක් ඔහු පසුගිය සත්වසක කාලය තුළ කළේ නැත. (දේශපාලන මුග්ධකම් වෙන ම කාරණා ය.)

    රටේ ආර්ථික තත්වය නරක් වීම කියන එක ආණ්ඩුවේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. විශේෂයෙන් ම රජයෙන් ජීවත් වන ලක්ෂ පනහක් වන ජනතාවටත්, එතැනින් එහාට සමස්ත ලංකාවටමත් මෙම තත්වය බලපානවා. රජය බිඳ වැටුණොත් ලංකාව වැටෙන අගාධයේ පතුලක් නැහැ.

    මට නම් පැහැදිලිව ම ලංකාව තවත් ග්‍රීසියක්, වෙනිසියුලාවක්, මොසැම්බික් රාජ්‍යයක් බවට පත් වෙනවා දකින්නට අවශ්‍යතාවක් නැහැ. මේ ආණ්ඩුවට බැරි නම්, වෙන පුළුවන් අය කරන විදිය කියනවා නම් ඔවුන්ට බලය ගන්නට උදව් කරන්නට වුණත් මම නම් සූදානම්.

    හැබැයි, රාපක්ෂලා නම් අවුට්. එයාලාගේ බැරිකම යුද්දෙන් පස්සෙ අවුරුදු පහක් යන විට ඔප්පු කර හමාරයි. යටිතල පහසුකම් සංවර්ධනය ගැන බයිලා කියන්නට එපා. පාරවල් හදන්න ඕනැ මිථ්‍යා පසුපස යන මෝඩයන්ට කතරගම යන්නට නෙමෙයි. ගමට ප්‍රාග්ධනය හා සංවර්ධනය යන්නටයි.

    Ajith Perakum

    ReplyDelete
    Replies
    1. රාජපක්ශලා එනවා...
      ඔහෙගෙ සුපවයිසර් පවා රාජපක්සලගෙ පැත්ත ගන්න ඉඩ තියෙනවා

      Delete
  11. /// ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි. ///

    එහෙම නො වන බවට තියෙන සාධක ඉදිරිපත් කරන්න. නිවැරදි නම් පිළි ගන්නට පුළුවන්. අපේ කියමන වෙනස් කරන්නට වුණත් පුළුවන්.

    Ajith Perakum

    ReplyDelete
    Replies
    1. //
      එහෙම නො වන බවට තියෙන සාධක ඉදිරිපත් කරන්න. නිවැරදි නම් පිළි ගන්නට පුළුවන්. අපේ කියමන වෙනස් කරන්නට වුණත් පුළුවන්. //



      කිසිම සාදකයක් නැතිව රාජපක්සලාට හොරා කීවා මතක නැද්ද? අද වෙනතුරුත් නඩිවක් දමා ඇද්ද?

      රනිලුයි මහින්දයි එකතු වෙලා සොරිසේනට ගේම දෙන්න බැරි නැද්ද?

      Delete
  12. ෆොන්සේකා අරහෙන් මෙහෙන් ඇවිත් ඇමත්තයෙක් වුනාට පස්සෙ, මිනිහගෙ මුලින් තිබුන ප්‍රතිරූපය ටිකෙන් ටික දියවෙමින් පවතින බවයි පේන්නේ.

    ඊට හේතු නම් අනිකුත් බඩගෝස්තරවාදී, කාලකන්ණි, අජුත දේශපාලන හෝන්තුවෝ වගේ සාධාරණීය කල නොහැකි තරම් මිල අධික වාහන හා ඒ හා සමාන අධික මාසික කුලී යටතේ කාර්යාල සඳහා ගොඩනැගිලි ලාගනීමත්, ඊට සාපේක්ෂව රටට මොනයම් යම් හෝ සේවයක් කරන බවක් නොපෙනීමයි.

    ReplyDelete
    Replies
    1. අනේ පොන්සේකා දන් රටට කොරන සේවේ ගරු ඇනෝ තුමෝ!....

      Delete
  13. ජනතාව විසින් 2015 අගෝස්තුවේ දී ප්‍රතික්‍ෂේප කරන ලද සරත් ෆොන්සේකාව එජාපයට බඳවා ගෙන, ජනතාවට කොකා පෙන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කර (ඔහු නියෝජනය කරන්නේ කවර ජනතාවක් ද?) ඇමතිකමක් ද දුන් පසු ඔහු කළ මා දැක ඇති එකම ප්‍රකාශය නම්, කෝටි හතරක් වැනි මුදලක් වටිනා වාහනයක් තම පාවිච්චියට ආනයනය කිරීම සාධාරණීකරණය කරමින් ඔහු කළ ප්‍රකාශය පමණකි.

    මීට අමතරව ඔහු එජාපය වෙනුවෙන් දේශපාලන ප්‍රකාශ කරන්නට ඇත.

    මේවා ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවන් වීම කෙසේ වෙතත්, වත්මන් ලාංකික දේශපාලුවෙකුගේ චර්යාවන් බව නම් කිව හැක!

    - රසිකොලොජිස්ට්

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්, දේශපාලනය ගැන කතා කරනවා නම්, ලංකාවේ අපට නායකයන් ලෙස ලැබී තිබෙන්නේ අපට ම ගැලපෙන බූරුවන් පිරිසක් බව පූර්ව කොන්දේසියක් බව දැන ගත යුතු ය.

      අප කතා කරන්නේ බූරුවන් ගැන බව අපි නම් දනිමු.

      ලොකු ලොකු වාහනවල යන්නට ආසා නැති එවුන් හොයන්නට ගියොත් මේ රට පාලනය කරන්නට මොකෙකුවත් සොයා ගන්නට බැරි වෙනු ඇත.

      ධනවාදය තුළ රජය බලවත් වෙන තරමට දේශපාලකයන් හා රජයේ නිලධාරින් සොරකම් කිරීමත් ඉහළ යනවා. ධනවාදය තුළ සොරකම්, දූෂණ, වංචා, අවම කරන්නට නම් රජය ප්‍ර‍මාණයෙන් කුඩා හා කාර්යක්ෂමතාවෙන් ඉහළ එකක් බවට පත් කරන්නට ඕනැ. ධනවාදය තුළ නිදහස් වෙළඳපොළ තරගකාරිත්වයට ඉඩ දෙමින් මනා රාජ්‍ය කළමනාකරණයකින් සමාජය තුළ මේවා පිටුදැකිය හැකියි. ලංකාවේ මේ දැවැන්ත රජය පවතින තාක් කල් දූෂණය නැති කරන එක බොරු.

      අපි පොරටත් චාන්ස් එකක් දීලා බලමු. රටට විනයක් අවශ්‍යයි නේ. පොරත් ඉතින් මේ රටේ ම කොටසක් නිසා පොරටත් විනය අවශ්‍යයි.

      කොහොම වුණත් ඉතින් මුන් තමයි අපට ඉන්න නායකයෝ. යකාගෙ හැටියට නේ විමානෙ !

      Ajith Perakum

      Delete
    2. පෝලීන් හැන්සන් ගෙන් ටොක්කක් කාපු දාට.... අර ලෝටස් අජ්ජා රාධා ගේ වලලු දාපු අතින් පස්ස පැත්තට පයින් පාර කෑව වගේ....

      Delete
  14. සරසතුමා,

    සිරිසේන රනිල්ට දෙවැනි නැත

    රනියා සිරිසේනට දෙවැනි නැත

    හැම දවසකම එ්කාංගික ටෙලි නාට්‍යයක් පෙන්නුවාම මිනිස්සු ඒවා බලනවා. රටේ වෙන අනිත් දේවල් ගානක් නෑනේ හිටං

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්තයි ගරු ඇනෝ තුමෝ!

      Delete
  15. ආණ්ඩුව දැන් කසල කලමණාකරණය වෙනුවට, කසල නිසා අපහසුතාවයට පත්වෙන මිනිස්සු කලමණාකරණය කරනවා. සිම්පල් ප්ලෑන් එකක්. කොහොමද ටිකිරි මොලේ ?

    ඕක අනිත් ක්ෂේත්‍රවලටත් යොදා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. හෆොයි... බයටම හිරිගඩු පිපෙනවා ගරු අසන්ග තුමෝ!!

      Delete
    2. ෆොන්සේකා මහතාට ජයවේවා! අපිට තනකොළ, පුන්නක්කු ලාබෙට තිබුණහම ඇති ....!

      මීට,
      මතුගම පැරකුම්, ලංඩන් අජිත් ප්‍රමුඛ යහපාලන සට්ටැඹි රැල

      Delete
    3. // මීට,
      මතුගම පැරකුම්, ලංඩන් අජිත් ප්‍රමුඛ යහපාලන සට්ටැඹි රැල //

      ඇත්තමයි.. හයි වේ එකක් හදනවට පවා මේ සට්ටැඹි රැල විරුද්දයි......

      Delete
  16. සාරස

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නම් කිව්වේ "ආරක්ෂක අංශ නොවෙයි, හදිසි අවස්ථා පිළිබඳව, හදිසි ගැටළු සහගත තත්වයන් පිළිබඳව සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයාම සහ කළමනාකරණය කර ගැනීම සඳහා යම්කිසි සංවිධානයක් ඇති කර එම නව සංවිධානය මා යටතට පත් කරන්න අවශ්‍යයි කියන යෝජනාවයි ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ" කියලනෙ.

    එම කාර්යයේදී අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ආරක්ෂක අංශ ඇතුළුව වෙනත් ආයතන නව සංවිධානයට සම්බන්ධ වෙන බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නව පදවිය තුළ තමා ආරක්ෂක අංශවලට අණ දීමක් සිදු නොකරන බව අවධාරණය කළේය. නව පදවිය තවමත් යෝජනාවක මට්ටමේ පවතින බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙන් එවැනි තනතුරක් පවරනු ලැබුනොත් එය භාර ගන්නේදැයි මාධ්‍ය විමසීමක් කළ විට "වගකීමක් පැවරුනොත් එය භාර ගැනීමට සිදුවෙන" බව ඔහු සඳහන් කළා.

    ඔහු සඳහන් කරන ආකාරයේ නව ආයතනයක් ඇති කිරීමට තුඩු දී ඇති පසුබිම කුමක්දැයි මාධ්‍යය ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ඉදිරි ගමන සහ පරිපාලනය අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන හෙයින් එවැනි ආයතනයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නට ඇතැයි තමා සිතනබව කිව්වා.

    'නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධී සංවිධාන සහ දේශපාලනඥයන් මේ දවස්වල රජය අපහසුතාවයට පත් කරලා රටේ ඉදිරි ගමන, පරිපාලනය අඩපණ කරන්න / කඩාකප්පල් කරන්න උත්සාහ දරනවා. ඒක නිසා ජනාධිපතිතුමාට හිතෙන්න ඇති රටේ ඉදිරි ගමන පවත්වා ගෙන යාමට සූදානම් විය යුතුය කියල' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා මාධ්‍ය කිව්ව සාරස දකින්න ඇතිනෙ?

    ReplyDelete
    Replies
    1. දැන් බලාගෙන ගියාම සොරිසේන විහිලුවක් නේ කරලා තියෙන්නේ ගරු ඇනෝ තුමෝ...

      Delete
  17. අයිසෙ සා රාස්

    රජයක් කියන්නේ ජනතාවගේ සල්ලි වලින් වැටුප් අරගෙන කෝටි ගණන් වටිනා යානවාහන අරගෙන සුරසැප විඳින එකට නෙමෙයිනේ? මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශන් විසඳන්න හැකියාවක්වත් උවමනාවක්වත් නැහැ. ඉතින් මිනිස්සු උද්ඝෝෂණ කඩාකප්පල් ක්‍රියා කරන්න හදන්නේ ඒ නිසයි. ඔන්න රට සංවර්ධනය කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන ජාති හිතෛෂි ආණ්ඩුවක් පන්නන්න හදනවනම් උන්ව මර්දනය කරන්න වෙනවා. ජපාන ආර්ථිකය වැටුණු වෙලේ ජපානය දියුණු කරන්න හදන වෙලාවෙත් රට පුරා උද්ඝෝෂණ වැඩවර්ජන රැල්ලක් පැනනැගුන. එව්වා මර්ධනය කරලා වැඩට බැහැපු නිසා තමයි අද ජපානය මේ විදියට ඉන්නේ. හැබැයි මේ කරන්න හදන්නේ ඒක නෙවෙයි.

    අපට කියන්න තියෙන්නේ "ෆොන්සේකා මහත්තයෝ ඔය කට්ටිය මර්දනය කරන අතරේම රටේ සල්ලි ගිලිමින් පරම්පරාවෙන් පරම්පරාවට මාරුවෙමින් වැජබෙන ඔය කාලකණ්ණි හොර දේසපාලු හොහපුටුවෝ රැලත් මර්දනය කරන්න" කියල තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ පාරට බැහැල ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතා කලොත් ගහනවා කියලනේ (එහෙම තමයි චන්දෙ කාලේ මේ පරයි පොරොන්දු වුනේ නේද?).

      ඒ කියන්නේ වැඩට නොගිහින් ගෙදර හිටියනං ප්‍රශ්නේ ඉවරයි (මහා වැඩ වර්ජනය), රට සම්පුර්ණයෙන් නවතිනකොට ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා, එතකොට පොන්සේකා මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිත් ගහන්නද? එහෙම කලොත් ඉතින් රට වැසියා ආයුධ අතට ගනියි තමන්ගේ දු දරුවන් දෙමවුපියන් රැක ගන්න.

      Delete
    2. // එතකොට පොන්සේකා මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිත් ගහන්නද? එහෙම කලොත් ඉතින් රට වැසියා ආයුධ අතට ගනියි තමන්ගේ දු දරුවන් දෙමවුපියන් රැක ගන්න. //



      කලවැද්දාට ඉලපත් පාර තමා ගරු ඇනෝ තුමෝ

      Delete
  18. කැලණියේදී අවුරුදු උත්සවයකදී කතාකල ෆොනී කිව්ව එකේ සාරංශය මේකයි;

    “ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව ජනතාවට නිදහස දුන්නා. ඒ නිදහසෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න හදනවා නම්, ජනතා ජීවිතය අඩපණ කරලා ජනතාවට හිරිහැර කරලා රාජ්‍ය තන්ත්‍රය අඩපණ කිරීමට හදනවානම් රජයක් විදියට ඒකට ඉඩදෙන්න බැහැ“

    “ජනතාව වෙනුවෙන් ඒ අයට යම් යම් පියවර ගන්න වේවි“

    “මේ දවස්වල වෘත්තීය සමිති වැඩ කරන හැටි මම දැක්කා. සල්ලි තියෙන දේශපාලනඥයින් මේ පිටුපස ඉන්නවා. එවැනි දේවලට ඉඩ දෙන්න බැහැ. රජය ආරක්ෂා කරන්න ඕනෑ“

    නමුත් ඔය කියන කුලී ලියන්නො නම් සෑහෙන ෆෝම් වෙලා අතිනුත් දාල වැල බයිලා මාගල් වගේ ලියන ලේද බන් සරසයෝ?

    ReplyDelete
    Replies
    1. //
      නමුත් ඔය කියන කුලී ලියන්නො නම් සෑහෙන ෆෝම් වෙලා අතිනුත් දාල වැල බයිලා මාගල් වගේ ලියන ලේද බන් සරසයෝ? //

      ඉහලින් ලැබෙනා උපදෙස් අනුව වැඩ කරන්න එපායැ ගරු ඇනෝ තුමෝ?

      Delete
  19. අපරාදෙ කියන්න බෑ සීනුවර තට්ටයා නම් මේ කාරණේදි හැසිරෙන විදිහ තරමක් ප්‍රසන්සනීයයි.

    ReplyDelete
    Replies
    1. සිනුවර තට්ටයා යුධ විරෝධියෙක්, ඒ නිසාම හමුදා විරෝධියෙක්, අනෙක් පැත්තෙන් සිංහල බෞද්ධ ජාතිකවාද විරෝධියෙක්. ඉතින් පොර සිංහල යුධවාදී හමුදා නිලධාරියෙක්ට කිසිම තනතුරක් දෙනවාට කැමති නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොටින්ම බයගෝතා හෙවත් රාජපක්ෂ මහබයියාගේ මිනීමෝර මල්ලි ගැනත් එච්චරම තමයි.

      Delete
    2. ගොන් පාට් පෝලිමයි නේද ගරු ඇනෝ තුමෝ?

      Delete
  20. සරසයෙනි,

    මතුගම මහා ප්‍රා(අ)ඥයා සිංහල වියුණු (බ්ලොග්) ලොව මාර ප්‍රබුද්ධ රැඩිකල් වීරයෙක් යැයි තවමත් සිතා සිටින නොදරුවන්ට කියවීම සඳහා මෙබඳු තකතිරු මරිමෝඩ වියුණුවක් ලියා තිබීම ගැන අපි ඔහුට ස්තූති කළ යුතුව ඇත.

    මතුගම ලියන්නාගේ මේ මාර බරසාර වියුණුවලට පදනම්වී ඇති බව පෙනෙන්නේ අශෝක හඳගමගේ ඔක්තෝබර් තිසීසය නමැති තකතිරු පුස් තියරියයි. හඳගම තියරිය අනුව නූතන ලිබරල් ධනවාදී ලෝකය පුදුමාකාර සුන්දර මැජික්ලන්තයකි. කම්කරුවන් හෝ සූරාකෑමට ලක්වන පීඩිතයන් ඒ තුළ නැත. සියල්ලෝ ව්‍යවසායකයන් බවට පත්වෙමින් සිටිති. විද්‍යාවේ තාක්ෂණයේ මහා බල මහිමය විසින් මිනිස් සංහතියේ සියලු ප්‍රශ්න විසඳා හමාරය. නූතන ගෝලීය කම්කරුවෝ චීනයෙන් ගෙන්වා ගත් ඇන්ජලීනා ජොලීගේ තත්‍ය රූප සමඟ රමණයේ යෙදෙමින් රජ පහට ජීවත් වෙති.

    පාරිභෝජනවාදය, වෙළඳ තරඟය මාරය. එය විසින් යුද්ධ, කෝලාහල, පාරිසරික ප්‍රශ්න, ජාතිවාදී ගැටුම්, සමාජ අර්බුද, කිසිවක් ජනිත කරන්නේ නැත. වෙළෙඳ තරඟය විසින් ලංකාවේ ජංගම දුරකතන ගාස්තු පහත බැස්සවූ ආකාරයට ආහාර, ඇදුම් පැළදුම්, බේත් හේත් ආදියේද මිල හැටට හැටේ පහත බස්සනු ඇත. රනිල් වැනි දූරදර්ශී නායකයකු හා එක්වී අධ්‍යාපනය, සෞඛ්‍යය ආදියද විකුණා දැමූ විට ඒ සේවාවන්ගේ මිලද තරඟය විසින් බිංදුවෙනුත් පහළට බස්සා සියලු දෙනාට සයිටම්වලින් උපාධි ලබා නවලෝක රෝහලෙන් බේත් ගැනීමට අවස්ථා උදාවනු ඇත.

    එසේ වුවද ලංකාව වැනි ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික රටවලට හතේ හත වැදී ඇත්තේ පගා ගසන අන්ත දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රය නිසාය. ඒ ඔස්සේ බිහිවන දූෂිත පගා මරුවන් මිස, රටවල් තිහ හතලිහක ජාතික ආදායම එක අතට ගත් ධනපතින් හෝ මිනීමරු බහුජාතික සමාගම් නූතන සුන්දර ලිබරල් ලෝකය තුළ නැත.

    ලංකාවේ ගොවියන් වස කා මියයන්නේ නාථ දෙවියන් නිසාය. දිනකට ඩොලර් දෙකක ආදායමක් නොමැති, සාගතයෙන් හෝ සරල රෝගවලින් මියයන මිලියන ගණනක ලෝක වැසියන් පිළිබඳ පුවත් පරණ වාමාංශිකයන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ විය හැකිය. මේ අනුව ඔක්තෝබර් විප්ලවයේ ලාංකීය නියමුවා වන රනිල් සමඟ එක්වී රාජ්‍ය අංශය හැකි තරම් හකුළුවා පගා මරුවන්, දූෂිතයන්, පරාජය කළ විට වෙළෙඳ තරඟය විසින් ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරනු ඇත.

    හඳගමගේ ඔක්තෝබර් තිසීසය සැකෙවින් එවැන්නකි. හඳගම විටෙක මේ කියන්නේ අන් කිසිවක් නොව ගෝලීය නරියන් විසින් අප වැනි රටවල කුකුළන්ට කියන කතාවමය. ඔවුන් තම ආර්ථිකයන්ගේ රාජ්‍ය මැදිහත්වීම ඉහළින්ම පවත්වා ගන්නා අතරේ රාජ්‍ය අංශය හැකිලීමට පරිධීය රටවලට යෝජනා ගෙනෙති. හඳගම කියන ආකාරයේ ධනවාදයක් ලෝකයේ කොතැනවත් නැත.

    රාජ්‍ය නිර්බාධවාදය ක්‍රමවේදයක් ලෙස අන්ත අසාර්ථකත්වයට පත් වූයේ අද ඊයේ නොව ධනවාදයේ ආරම්භක අවධියේදීමය. ඔක්තෝබර් විප්ලව යුගයේ සමාජවාදී අදහස්වල ප්‍රශ්න ගැටලු ඇති බව සැබෑය. එසේ වූ පමණින් නව ලිබරල්වාදය ගැන මේසා තකතීරු ප්‍රවාද ගෙතිය හැකි සත්ත්වයකු තව කල්පයකටවත් මෙදියත පහළ වෙතැයි සිතීම අසීරුය.

    එක් අතකට මෙහි පුදුම විය යුතු අමුත්තක්ද නැත. හඳගම පමණක් නොව ඔහුගේ අනුගාමික හෝ කොපි කැට් මතුගම ජෝකර්ද අද ජවිපෙ, පෙරටුගාමී, වැනි පක්ෂවල සිට මෙරට බොහෝ වැලේ වැල් නැති වාමාංශිකයන්ගේ අදහස් ද මීට අඩු වැඩි වශයෙන් සමානය.

    නව ලිබරල් ආර්ථිකය ගැන මේසා මරි මෝඩ කතා නොකියන වාමාංශිකයෝ පවා නව ලිබරල්වාදයේ අනිකුත් අවශ්‍යතා වන ජාතිකත්ව විරෝධය, බෙදුම්වාදය, ෆෙඩරල් විසඳුම්, යුධ අපරාධ, ඉතිහාස විරෝධය, සංස්කෘතික වෛරය, ජාතිවාදය ආදී ප්‍රවණතා වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටිති. එහි ඇති දේශපාලනය කුමක්දැයි වටහා ගැනීම වල් සතකුගේ වල් වැදීම ගැන කතා කිරීමට වඩා වැදගත් අභ්‍යාසයක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුය.

    මේ ගැන සාරස, මයුරවිල, බන්ධුල කුදාලාගම, කීරාල, වෝල්ටර් මඩුගල්ලේ ආදී ජාතිකවාදී/ වාමාංශික විද්වතුන්ගේ අදහස් දැනගනු රිසියෙමි.

    ReplyDelete
    Replies
    1. සින්හල ඇරෙන්නට තවත් භාශාවක් භාවිතා කරන්නට උගත් අයෙකුට හඳගමලා පොරවල් නොවේ. මා නම් පෞද්ගලිකව හඳගම ගේ නිර්මාන කිසි දින නොබලන්නේ අවශ්‍ය නම් ඒවා වල ඔරිජිනල් චිත්‍රපට ම සොයා නැරැඹිය හැකි නිසා ය.

      ඔයි මහා සමානාත්මතාව හා සාධාරනය ගැන කතා කරනා චිත්‍රපට හදනා සමාජවාදියෝ පෞද්ගලික ජීවිතයේ දී හැසිරෙන්නේ සතුන්ටත් වඩා අන්ත විදියට බව මා පෞද්ගලිකව දනිමි. හඳගමත් එහෙම කෙනෙක් බව අනෝමාට කතා කරොත් මොහොතකින් දැන ගත හැකිය!

      මා කිසි දිනෙක වාමාන්ශිකයෙක් ව සිට නැත. එහෙත් මා දන්නා හඳුනන බොහෝ "වාමාන්ශිකයන්" හට තිබෙනා විශාලම ප්‍රශනය ට උත්තරය හඳගම ගේ මා නොකියෙවූ එම ඔක්තෝබර් තීසිසයේ තිබෙන්නට පුලුවන.

      සැකැවින් කියන්නේ නම්: ඔය මහා වාමාන්සිකයෝ තම විප්ලවීය ජීවිත පටන් ගන්නා කාලයේ කුඩා හාල් කෑලි ය. අතේ සතේ නැත. තිබෙන එකා කෙරෙහි ඇති ඊරිසියාව සමාජවාදය ලෙස අර්තකතනය කර විප්ලවයේ ලදරු වලිප්පුව හැදී පොරක් වෙන්න බලති.

      මතුගම ලියනප්පුලා හා හඳගමලා තම විප්ලවීය ජීවිතේ පටන් ගත්තේ එසේ වුඅද පසු කලෙක දී හඳගමලා උපාදි ලබා, වැඩි පඩි ලැබෙනා රස්සා කරමින්, අනාගත ලදරුවලිප්පු කරුවන් ගේ ප්‍රහර්ශයට ලක් වීම කෑදරකම නිසා බොරු රැඩිකල් නිර්මාණ කොපි කර සින්හලෙන් චිත්‍රපට හදති.

      නැති කාලේ බොරු සමාජවාදී වුනාට වර්තමානයේ මිල මුදල් යහමින් හම්බ කර, අත්තකිලමතානු යෝගයට සම වැදී පින් පවු නැත, මතු ඉපදීමක් නැත, හැකි පමන සොමියේ සිටින්න යන අජිතකේසකම්බල නි‍යාය ට අනුව ජීවත් වෙමින් , සමාජයට තමා පෙරාපු සමාජවාදියෙකු බව පෙන්වති!

      හිතට එකඟව ජීවත් වීමට අපහසු නිසා සමාජවාදයට ද විකුර්ති අර්තකතනයන් ලබාදී ඔබ කීවාක් මෙන්, "නූතන ලිබරල් ධනවාදී ලෝකය පුදුමාකාර සුන්දර මැජික්ලන්තයකි. කම්කරුවන් හෝ සූරාකෑමට ලක්වන පීඩිතයන් ඒ තුළ නැත. සියල්ලෝ ව්‍යවසායකයන් බවට පත්වෙමින් සිටිති. විද්‍යාවේ තාක්ෂණයේ මහා බල මහිමය විසින් මිනිස් සංහතියේ සියලු ප්‍රශ්න විසඳා හමාරය. නූතන ගෝලීය කම්කරුවෝ චීනයෙන් ගෙන්වා ගත් ඇන්ජලීනා ජොලීගේ තත්‍ය රූප සමඟ රමණයේ යෙදෙමින් රජ පහට ජීවත් වෙති", වැනි අද්බූත කතාකියමින් තම වන්චාව සාදාරනීකරනය කරගැනීමට උත්සාහ කරති!!

      උපුල් සාන්ත සන්නස්ගලලා ද එවැනිම තම වාසියට ඕනෑම දේකට වාසියට අර්තකතන සපයන හාදයෝ ය!

      Delete
    2. සමස්තයක් ලෙස ලාංකිකයන්ගේ (විශේෂයෙන් ම සිංහලයන්ගේ) චින්තනය නිර්මානය කර දුන්නේ ධනවාදී පක්ෂ නොවෙයි, වාමාංශික පක්ෂයි. ඒ අනුව ඔවුන්ගේ බලපෑම අති විශාලයි.

      ජාතිවාදය, යුදවාදය, ලාංකීය රාජ්‍ය කේන්ද්‍රීය මධ්‍යම පන්තික ධනවාදය, සිවුර උත්කර්ෂයට නැගීම, රජය උලාකෑම වැනි මෑත කාලීන දෘෂ්ටිමය ගොඩනැගීම් බොහොමයක් වාමාංශික නිර්මාන.

      Delete
  21. ඉස්සරහට වෙන්න යනදේනම් අපිට පැහැදිලියි.

    ReplyDelete
  22. වෘත්තීය සමිති වර්ජන හෝ උද්ගෝෂණ වලට යා යුත්තේ තමන්ගේ වෘත්තීයට හා තම සුභසාධනයට අදාළ ඉල්ලීම් ලබා ගැනීම සඳහා පමණක් බව පොදු පිළිගැනීමයි.

    නමුත් යහපාලනයෙන් ලැබූ වල්බුරු නිදහස අසීමිතව පාවිච්චි කරමින්, තමන්ට කිසිසේත් අදාළ නොවන වෙනත් වෘත්තීයකට හෝ වෙනත් පිරිසකට ලැබෙන නිත්‍යානුකුල වරප්‍රසාදයන් අහෝසි කරන ලෙස හා රටේ සංවර්ධන හා ආර්ථික සුභසිද්ධියට අදාළ රාජ්‍ය තීන්දු තීරණ හකුලා ගන්න ලෙස ඉල්ලමින්, රටේ සාමාන්‍ය ජනජීවිතය විනාශ කරමින් ගෙනයන මේ ත්‍රස්‌ථවාදී වර්ජන හා උද්ගෝෂණ වහාම නැවැත්විය යුතුව ඇත.

    මේ ත්‍රස්‌ථවාදී ව්‍යාපාරය මෙහෙය වන්නේ දුෂිත මරා යටතේ මෙහෙයවෙන ගෝත්‍රික GMOA මාෆියාවයි, ළිංමැඩි ජෙප්පො හා නරුම කුරුටුගාමියොයි උන් යටතේ මෙහෙයවෙන අන්තරේ රිලව් හැතිකරෙයි.

    ඇදේට යන රට කෙලින් කිරීම සඳහා මේ වනචරීන්ව මොනයම් ක්‍රමයකින් හෝ මර්ධනය කළයුතුව ඇති අතර එය කල හැක්කේ සරත් ෆොන්සේකාට හා S.B. ට වැනි දක්ෂ පරිපාලකයන්ට පමණි..

    ReplyDelete
    Replies
    1. මුලින්ම රාජපක්ශ යාලුවෝ, නෑයින්, ඇතුලු සියලුම හොරු තම තමන්ගේ කේන්දර බලාගන්න..මාරක ඇති. රාජපක්ෂලාගෙ කාලෙ සදහටම අතීතයේ කලු/රතු පැල්ලම් සහිත කුනු ගොඩට යනවා. හරියටම ප්‍රේමදාය කාලෙ ඉවර උනා වගේ (ඔය ස්ජිත්ට මොකුත්ම ලැබෙන්නෙ නෑ) දැන්මම පිටරට පැනගත්තු එකෙක් ඉතිරිවෙයි. මම මීට අවුරුද්දකට විතර කලින් මේක කිව්වා….විෂඝෝර නාගයා තාම නැගිට්ටෙ නෑ කියලා. ඒ නාගයාට හිරිහැර කල සමහරුන්ට දිට්ඨ ධම්ම වේදනීය කම්ම ලග ලගම එනවා…

      Delete
  23. "තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නැත!"

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
  24. දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවනේ එහෙම එකක් නැහැ කියලා. ඒ නිසා නැති දෙයක් ගැන ලියන්න අදහසක් නැහැ.

    අනිත් එක එච්චර දෙයක් කරන්න SF හැකි වෙන එකකුත් නැහැ.

    හමුදාවේ බහුතරය SF ට කැමති නැහැ. එහෙම අකමැති අය එක්කෝ තමන් ආයුධ අතට ඇරන් ප්‍රශ්නේ විසඳයි. නැත්නම් ජනතාව අතට ආයුධ දෙයි. ත්‍රිවිධ හමුදා නායකත්වය කවදාවත් මේ වගේ දෙකට කැමති වෙන්නේ නැහැ.

    2010 දී, මට හරියට මතක නැහැ, සියයට 40ස් ගානක් විතර මේ චන්ඩියාට ඡන්දෙත් දුන්න. හැබැයි ඒක හරි ගියෙත් නැති කොට මේක කොහොමටවත් හරි යන්නේ නැහැ.

    මුලදී කොහොම වුනත් පස්සේ එන පොට හොඳ නැතිබව දැනගෙන එදා රනිල් ඇතුළු යූඑන්පී කරයෝම SF ව පරද්දන්න කටයුතු කළා කියන කොට, අද ඒ තරම් මෝඩ වැඩක් කරයි කියලා හිතන්න බැහැ

    මෝඩ ජනාධිපති 2005 කිරි කලයක් වගේ පටන් ගත්ත මහින්දගේ ආණ්ඩුව තමන්ම කිරි කලේට ගොම දාගෙන දාගෙන ගිහින් අන්තිමට 2015 වෙනකොට ගොම කලයක් වුන එක පාඩමකට ගන්නේ නැතුව, 2015 ගොම කලයක් වගේ පටන් ගත්ත ආණ්ඩුවට කිරි එකතු කර ගන්නවා වෙනුවට තවත් ගොමම එකතු කරනවා.

    ReplyDelete
  25. මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලලා. එහෙම නැත්නම් රටේ සම්පත් විකුණන්න එපා කියලා. සමහරුන්ට යටි අරමුණුත් තියෙන්න පුළුවන්. වාහන ගන්න, තමන්ගේ ළමයින්ට විශේෂ කරලා ප්‍රධාන පාසල් අරන් දෙන්න වගේ. තුන්වෙනි එක තාම දන්නේ නැහැ, මොකොද තාම කොකා ඉන්නේ බිම නිසා. ඉගිලෙන කොට තමයි සුද පේන්නේ.

    පහුගිය ආණ්ඩුව කාලේ මෙහෙම කලේ නැහැ කියලා කියනව සමහරු. දැන් මෙච්චර උද්ඝෝෂණ ඇයි? පහුගිය ආණ්ඩුව කාලේ මිනිස්සු ප්‍රශ්න දැක්කේ නැහැ. ඒවා පැලැස්තර එලලා වහල තිබුනා. අවුරුදු 10කට පස්සේ ආණ්ඩුව වෙනස් වුනාම පැලැස්තර ගැලවිලා. දැන් ඔක්කොම ප්‍රශ්න expose වෙලා. මිනිස්සු මේ ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ කලින් ආණ්ඩුව වගේ පැලැස්තර දාන්න. මිනිස්සු කියන්නේ දීර්ඝ කාලීන විසඳුම් දෙන්න කියල.

    Cont..

    ReplyDelete
    Replies
    1. Cont'd...

      ආණ්ඩුවේ ඇමතිවරු නඩත්තු කරන්න මහජනතාව ලක්ෂ සීයක් විතර මාසෙකට වියදම් කරන කොට, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන වලට එකාට මිලියන් 200, 300 මහජන ධනය වියදම් කරනකොට, මිනිස්සුන්ට අයිතියක් තියෙනවා ආණ්ඩුවට කියන්න ගන්න පඩියටවත් වැඩ කරපල්ලා කියලා.

      දැන් මේ ආණ්ඩුව අන්ද මන්ද වෙලා ඉන්නේ. ඒ මොකොද කිව්වා නම් මේ ගොල්ලොත් ආවේ පැලැස්තර එලලා ෂේප් එකේ අවුරුද 5 පඩි සහිත නිවාඩුවක් ගත කරලා යන්න. පහුගිය අවුරුදු 45ටම වුනේ එහෙම.

      Cont...

      Delete
    2. Cont'd...

      යහපාලන ආණ්ඩුව ආවේ රටේ ප්‍රශ්න වලට විසඳුම් අරන් නෙමෙයි. දැන් තමයි ප්‍රශ්න දකින්නෙත්. මෙහෙම ප්‍රශ්න තිබුණු බවක් දන්නෙවත් නැහැ. ඒ හින්දා හිතනවා මහජනතාව මර්දනය කරලා ප්‍රශ්න වහලා දාන්න පුළුවන් කියලා.

      උතුරේ බෙදුම්වාදීන්, ඊළාම්වාදීන් අසාධාරණ ඉල්ලීම් කරමින් කරන උද්ඝෝෂණ වලට වතුරත් නැහැ කඳුළු ගෑසුත් නැහැ. ෆොන්සේකලත් නැහැ.

      Delete
  26. Dr Sa rasa

    They are planning to brutally crush any uprising by people against the government. This government knows that they could not be able to win in 2020. They would create a tough background to postpone election.

    Sri Lanka is heading for a dictatorship. USA and India will do anything to keep Ranil in power because he is willing to do anything that they want. Poor Lankans suffer so badly.

    ReplyDelete
    Replies
    1. They are planning... yet as usual, none of their plans work!!!

      :D

      Delete
  27. සාරස රටේ ප්‍රශ්නවලදී හමුදාව ඊට මැදිහත් කර ගැනීම රාජ්‍ය නායකත්වයේ වගකීමකි. නමුත් මෙහිදී සිරිසේන ජනාධිපතිවරයා අරමුණු කර ඇත්තේ තම විරුද්ධ දේශපාන පක්ශ මර්ධනය කිරීම සඳහා හිතවත් දෙශපාන සගයෙකුට හමුදා බලය ලබාදීමකි.

    තමාතුල රට පාලනය කිරීම සඳහා අවශ්‍ය පෞරුශය හා නිර්භීත කම තිබුණා නම්
    කළයුතුව තිබුනේ සේනාධිනායකයා ලෙස පවතින හමුදා නායකත්වයට අණ දීම පමණි.

    තම පෞරුශයට දරාගත නොහැකි තනතුරක් භාරගත් අසමත් පුද්ගලයකු බව ඔහු නැවත
    ප්‍රදර්ශනය කරඇත.

    ReplyDelete
    Replies
    1. //තම පෞරුශයට දරාගත නොහැකි තනතුරක් භාරගත් අසමත් පුද්ගලයකු බව ඔහු නැවත
      ප්‍රදර්ශනය කරඇත. //

      මේ ග්‍රාමසේවක ට පෞර්ශයක් නැති බව ඔහු දිනපතා පෙන්වමින් සිටී

      Delete
    2. A joker will still be joker no matter whether he is GS, MP, Minister or Executive President.

      Once he offered the post of SL High Commissioner in UK to Kumar Sangakkara and a few weeks later, he stated that the same KS should have been beaten with a stingray fin for organizing the Enrique musical show …

      What a pity?

      Delete
  28. Sarasa do you aware that fellow blogger wicharaka has departed?

    Though I'm not a blogger, as a reader I learn a lot from his blog. Enjoyed much from his writings ! A talented blogger has departed. Good buy dear Mr. Wicharaka. ������

    May he attain Supream bliss of Nibbana!

    ReplyDelete