Wednesday, April 19, 2017

බොරු සින්හ වෙස් ගත් පඬු හැලියට වැටුනු නරියා ගේ කතා වස්තුව.





පසුගියදා මීතොටමුල්ල කුණු කන්ද ආපදාවට ලක් වූ අවස්තාවේ අනතුරට ලක් ව මිය ගිය අයට රුපියල් ලක්ශයක් ප්‍රදානය කරන බවට රජය ප්‍රකාශ කලේ දින කීපයකට පෙර දී ය.


කුණු කන්ද කඩාවැටී තිබියදීත් පැත්ත පලාතකටවත් නොපැමිනි සිරිසේන පසූදා යාපනයට ගියේ නාගදීපේ බලන්න යනවා යැයි බොරු හේතුවකුත් සාදාගෙනය. දඹුලු ගොහින් තලගොයි දේනුවත් සුරතල් කර ආපසු පැමිනියද අද වන තෙක් ම ඔහු කුණු කන්ද පැත්ත පලාතක ගියේ නැත්තේ ගුටිකෑමට ඇති බිය නිසාය. කොහොමින් කොහොමින් හරි ඒකෙන් කෙලවුනේ නාගදීපේ මහ නායකය හාමුදුරුවන් වන බ්‍රාහ්මණ වත්තේ සිරි සීවලී මහ තෙරණුවන් ට ය. සිරිසේන නාගදීපේ ගිය දාට පහුවෙනිදා සීවලී හාමුදුරුවෝ නිවන් පුරයට වැඩම කලහ!

අතගසනා හැම දේම කෙලවෙන නැකතක් හිමි සිරිසේන දිනෙන් දින නැගී එන ජනතා කලකිරීම හා අප්‍රසාදය මැඩලා තමන් ට ලකුණු දා ගැනීමට අද තිබුනු මාද්‍ය සන්දර්ශනයක දී මලගියවුන් ට රුපියල් ලක්ශයක වන්දිය නිර්දේශ කල අයට දෙස් දෙවොල් තියමින් නියම ගමේ මෑන් කෙනෙකු මෙන් බැනවැදුනේ එහෙම තීරණයකට රජය ඇවිත් නෑ කියමිනි!

නියම නායකයෝ නිසි කල තීරන ගනිති. තම ගෝලබාලයන් ලවා ඒවා ක්‍රියාත්මක කරති.
සිරිසේන කිසිම දිනෙක නිසි තීරණ ගන්නේ නැත. එවිට ඔහු වෙනුවෙන් තීරණ ගන්නා නිලදාරීන් හට වැඩේ කෙලවුනොත් කුරුන් ගුරුන් ට පොලී මුදලාලි බනිනා සේ බනින්නේය.

පඬු හැලියේ වැටී හිටියේ නරියෙකු මිස ආප්ප කන  සින්හයෙකු නොවන බව දැණ් හැමෝටම පැහැදිලි ය!
 


 

82 comments:

  1. මහසොහොන් පිල්ලිතුමා මෑතක් වෙන තුරු එතුමාගේ යූටියුබ් චැනලයේ "බලු සිරා" කියලා සිරාගේ අපත වැඩ ගැන වීඩියෝ පෙළක් කළා. කෝ, ඒක දැන් නවත්තලානේ..... ඒ මදිවාට තිබුණු ඒවත් අයින් කරලා. ඕවා ආයෙත් අප්ලෝඩ් කරන්න මහසොහොන් පිල්ලි තුමෝ.

    ReplyDelete
    Replies
    1. ඕවා ආයෙත් අප්ලෝඩ් කරන්න මහසොහොන් පිල්ලි තුමෝ.
      +++++++++++++++++++

      Delete
    2. unp කාඩයන් විසින් පළමුව අපගේ සහෝදර සියපත සහ Sri TV සමාජජාල පිටු රපෝර්තු කර නවතා දමන ලදී. අපගේ youtube චැනලයද නොයෙක්වර රපෝර්තු කරනලද අතර ජනවාරි මාසයේදී youtube මගින් එයට තාවකාලික තහනමක් පනවන ලදී. නමුත් නැවත එය සියලු භාධක මැඩලා කර්මණ්‍ය තත්වයේ පවතින බව ඔබට සතුටින් දැනුම් දෙමි. විමසුම් කල ඔබට ස්තුතියි.

      සබැඳිය : මහසොහොන් පිල්ලිය Youtube Channel

      කෙසේ නමුත් පෙරත් පවසා ඇති පරිදි මාගේ සියලු සහයෝගය ඉදිරියට ලබා දෙන්නේ සිරිසේන සහ රනිල් සුසන්යෝගයටය. සිරිසේන සහ රනිල් යනු ලංකාවේ කළගුණ නොදත් , රට ගැන නොව බඩ ගැන සිතු , ලබ්බේගිනි ඉරිසියාවෙන් සහ රාජපක්ෂ වයිරයෙන් උමතු වූ කාඩ තුච්ච සිංහල මිනිසුන්ට දිට්ට ධම්ම වෙදනියව දඬුවම් කිරීම උදෙසා යම රජු විසින් එවන ලද වධකයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා තම යමපලු පිරිස සමග තම කටයුත්ත මැනවින් සිදු කරමින් පවතී. දෙවියන්ගේ අභිප්‍රයට විරුද්ධ වීමට මට අදහසක් නැත.

      Delete
    3. යමරජුටත්, වධකයන්ටත් ජයින් ජයිම වේවා!

      Delete
  2. හැමදේම පත්තරෙන් දැනගන්න ජනාධිපති කෙනෙක්ගෙන් මීටවඩා දේවල් බලාපොරොත්තුවීම අසාධාරණයි නේද සාරස් තුමෝ

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඒකත් ඇත්ත හිටන්!

      Delete
    2. ඔය වගේ කාලකන්නියෙකුට චන්දේ දීපු උන්ට හෙනම ගහන්ඩ ඕනේ නේද ඉවාන් තුමෝ ?

      Delete
    3. ඔය වගේ කාලකන්නියෙකුට චන්දේ දීපු උන්ට හෙනම ගහන්ඩ ඕනේ නේද ඉවාන් තුමෝ ? x2

      Delete
  3. සාරසෝ, මහින්ද මහත්තයගේ මේ ඉන්ටවිව් එක ගැන ඔහේ මොනවැයි හිතන්නේ..?
    https://www.youtube.com/watch?v=IBpGS_Fjc2M

    ReplyDelete
    Replies
    1. මේකත් බලන්න >

      https://www.youtube.com/watch?v=-KsVta1j2lY

      This is excellent!

      Delete
    2. මහින්ද මහත්තයටත් ටෙලිප්‍රොම්ප්ටරේ නැත්තම් කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් බෑ..

      -මාතලන්

      Delete
    3. // AnonymousApril 19, 2017 at 7:39 PM

      මහින්ද මහත්තයටත් ටෙලිප්‍රොම්ප්ටරේ නැත්තම් කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් බෑ.. //

      ඇත්තට?

      Delete
    4. //මහින්ද මහත්තයටත් ටෙලිප්‍රොම්ප්ටරේ නැත්තම් කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් බෑ..

      -මාතලන්//

      ඒකටනම් මොකද බං මහින්ද මහත්තය ලංකාවේ ජනාදිපති මිසක් එංගලන්තේ ජනාදිපතිත් නෙවෙයි තමිල්නාඩුවේ මහ ඇමතිත් නෙවෙයි

      Delete
    5. //ඒකටනම් මොකද බං මහින්ද මහත්තය ලංකාවේ ජනාදිපති මිසක් එංගලන්තේ ජනාදිපතිත් නෙවෙයි තමිල්නාඩුවේ මහ ඇමතිත් නෙවෙයි//

      මෙය මාතලන් විසින් විලි වසා ගැනීම සඳහා මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී ������

      Delete
    6. //මහින්ද මහත්තයටත් ටෙලිප්‍රොම්ප්ටරේ නැත්තම් කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් බෑ..

      -මාතලන්//

      උබට කඩ්ඩ බැරි උනාට හැම එකාම එහෙම නෙවෙයි යකෝ

      Delete
  4. අනේ පව් බන් සාරස හැමෝම මිනිහට අම්ම මෝ නැතුව බනිනව.ඇ අනේ පව් බන් සාරස හැමෝම මිනිහට අම්ම මෝ නැතුව බනිනව බැනීම නවත්තල අපේ සැලසුම් යෝජනා ඉදිරිපත් කළොත් නේද හොන්ද?

    ReplyDelete
    Replies
    1. // හැමෝම මිනිහට අම්ම මෝ නැතුව බනිනව බැනීම නවත්තල අපේ සැලසුම් යෝජනා ඉදිරිපත් කළොත් නේද හොන්ද? //

      අන්නෙහෙම බනින එක තමා අපේ සැලසුම හිටන්!

      Delete
  5. ඉදගන්න දං හිටං හිටිය මදිද

    ReplyDelete
    Replies
    1. හිටන් ගේ පස්සපැත්තට පයින් ගහල එලවන්න කාලේ හරි!

      Delete
  6. හැමකෙනාම කයිවාරු ගහනව. බරපතල බව සහ විසදුම පැත්තකට දමල කථා කරණව. තමන්ට කෙලවෙන බව දන්නෙම නැහැ. මාර්ටින් නිමොලර් (Martin Nemiler)ගේ කියමන මතක් කරගන්න. එතකොට පෙරහැර ගොස් අවසන්ය

    ReplyDelete
  7. මිතොට මුල්ලේ ඔය කුණු දාපු හරිය තනිකර වෙල් යායක්. මට මතකය් ඒ කාලේ පැල්පත් කීපයක් අනවසරයෙන් හදාගෙන කීප දෙනෙක් හිටියා. කාලයත් එක්ක තවත් මිනිස්සු ඇවිත් අනවසරයෙන් ගොඩ කරපු බිම් වල ගෙවල් හදන්න ගත්ත. ඒ ගොල්ලන් අත්තිවාරම් දැම්මේ ගොඩ කල පස් වලට විතරය්. එත් ඒ වගේ බිම් වල ගොඩනැගිලි හදනවනම් පිහිටි පොළවටම විදලා pile කරලා හදන්න ඕන. මිනිස්සුන්ගේ නොදැනුවත් කම හා නොසැලකිල්ලත් මේකට හේතු වෙනවා. නැත්තම් ඔය ලොකු ගෙවල් ඔහොම තල්ලුවෙලා යන්නේ නෑ, කැඩෙනවා මිසක්. තල්ලු වෙච්ච ඒවායේ හැපිලා පොඩි ගෙවල් කැඩිලා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබට මතක ඇති මුලින් ම කුණු දැම්මේ කොලොන්නව දෙමටගොඩ මායිමේ, පෙට්‍රෝලියම් එක ට විරුද්ද පැත්තේ ලොක් ගේට් එකට ඉස්සරහ ඉඩමේ බව....

      Delete
  8. ආනේ සාරස ආචාරී තුමෝ අපිට ඔනා දෑන් කාටද අපි බනින්න ඕන කියලා දැනගන්ඩ. අප්පච්චිටද? උගෙ කොම්ස් මල්ලිටද? මිනීමෝර මල්ලිටද? අවජාත මදාවියන්ටද? යහපාලු සමනල් රෑනටද? පරපීඩිත කයිවාරු කාරයටද? ගොබ්බන්පිලටද? පනික්කියටද? අපෝයි මුං ටික ඔක්කොම මතක් කලා විතරයි ඔන්නෙ ඔක්කාරෙට එනවා දැන් ඉතිං පැයක් විතර වමනෙ දාපන්කො. අනේ පවු මම.

    ReplyDelete
    Replies
    1. කරුමේ..කරුමේ... මක් කොරන්නද හිටන්?

      Delete
  9. ස රස,

    කෙලවුනාට පස්සේ උපදෙස් දෙන්න ලංකාවෙි තරමි මහාචාර්යවරු ලෝකේ කොහේවත් නැතුව ඇති. අද ඉදන්වත් කියන්න බැරිද ඉදිරියෙදි නායයන,ගිලා බසින, ජලයෙන් යටවෙන, තැන්ටික?

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා..
      එවුවා රාජ්‍ය රහස් හිටන්!

      සනි නීච වෙලා රවි උච්ච උනාම කියමු!

      Delete
    2. මම දන්න තරමින් කෙලවෙන ගොඩක් දේවල් ගැන ආචාර්ය, මහාචාර්යවරු කලින් කියලයි තියෙන්නෙ. රටේ පාලකයො කවදත් ඒවා ගනන් ගත්තෙ නෑ. මීඩියා වලින් කියන්නෙත් නෑ. එක්කො කියපු එකාව විහිලුවට ගන්නවා. සතියෙ මැද පත්තරෙක මුද්දර සයිස් ලිපියක යයි වැඩිම උනොත්. සාත්තර කාරයෙක් කිව්වනන් සමහර විට කවුරුත් අහයි.

      Delete
    3. // prabhath wijesinghaApril 20, 2017 at 1:28 AM

      මම දන්න තරමින් කෙලවෙන ගොඩක් දේවල් ගැන ආචාර්ය, මහාචාර්යවරු කලින් කියලයි තියෙන්නෙ. රටේ පාලකයො කවදත් ඒවා ගනන් ගත්තෙ නෑ. //

      ++++++++++++++++++

      Delete
  10. කොළඹ නගර සභා සීමාවේ එකතුවන කැලි කසල පිලියන්දල-කරදියාන කසල අංගනයට ගෙන ඒමට විරෝධය පල කරමින් ඒ අවට ජනතාව විරෝධතා ආරම්භ කර තිබේ.

    කුණු පුරවාගෙන පැමිණි කොළඹ නගර සභාවේ කුණු ලොරි දහයක් පමණ විරෝධකරුවන් විසින් හරවා එවා තිබේ. කුණු පුරවාගත් ලොරි රථ 30ක් පමණ විරෝධතාවය ආසන්නයේ නවතා තබා ඇත.

    මේ හේතුවෙන් රත්මලාන-වේරහැර මාර්ගයේ දැඩි වාහන තදබදයක් මතුව ඇති අතර පොලිස් බලඇණි කිහිපයක්ම ඒ ආසන්නයට කැදවා ඇත.

    කරදියාන කසල අංගනයට කොලඹ නගර සිමාවේ කුණු බැහැර කිරීම ආරම්භ කරනු ලැබුවේ අධිකරණය විසින් ඊයේ දිනයේ ලබා දුන් නියෝගයක් මතයි.

    ReplyDelete
    Replies
    1. කුණු කන්න තමා සිරි ලාන්කිකයන් ට වෙලා තියෙන්නේ හිටන්!

      Delete
  11. සිරිසේන - සොරිසේන වෙලා. අන්තිමේට රටටම සොරි.
    මොන පැත්‍තෙන් හරි ලබන වතාවෙ ගෝඨා ඉල්ලනව කියන්නෙ ඇත්තද...
    සොරිසේන ඉල්ලුවෙ නැත්තං මේ පැත්තෙන්. ඉල්ලුවොත් අනෙක් පැත්තෙන්..

    ReplyDelete
    Replies
    1. ගෝටා ඉදිරියේ සොරිසේන වනාහී හිරු දුටු කදෝපැනියෙකි හිටන්!

      Delete
    2. අපිත් අද ඉඳන් ගෝඨාට හරිය

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      Delete
    3. කොමෙන්ට් කොටයි බෝතලේට!

      Delete
    4. මේක කියවලා බලන්නකූ
      ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා කරමු
      http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_12.html

      Delete
    5. අයිසෙ දනපාල දූ දෙන්න,

      ඒ පාර උබත් පටන් ගත්තද බන් අර සිනුවර රිලාවහන්සෙ වගේ බෙටි හලන්න?
      තමුන්ගෙ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා ප්ලීස්.

      Delete
  12. ///පඬු හැලියේ වැටී හිටියේ නරියෙකු මිස ආප්ප කන සින්හයෙකු නොවන බව දැණ් හැමෝටම පැහැදිලි ය ! ///

    මොළේ මාන්දම හැදිල "යහපාලනේ" ගේන්න ජන්දේ දීපු එකෙක් දෙන්නෙක් ඇරෙන්න "ගවපාලනේ" බලාපොරොත්තුව ජන්දේ දීපු අති බහුතරයක් ඌ නරියෙක් බව දැන දැනමයි ඌට ජන්දේ දුන්නේ...
    උන්ගේ සිහින කුමාරයා වෙච්ච බටලන්දයව කරළියට ගේන්න උන් නරියෙකුට ජන්දේ දීලා විතරක් නෙමෙයි පුලුවන්නම් පස්සත් දෙයි...

    ReplyDelete
    Replies
    1. දැන් 2020 ඝෝටාව ගෙන්න බොරු පොස්ට් දාන ගුතලන්ලා අන්තිමට ශේප් එකේ පොන්න රනිල්ටම දෙන්න කියනවා.

      Delete
    2. // උන්ගේ සිහින කුමාරයා වෙච්ච බටලන්දයව කරළියට ගේන්න උන් නරියෙකුට ජන්දේ දීලා විතරක් නෙමෙයි පුලුවන්නම් පස්සත් දෙයි... //


      ඔන්න ආයෙත් GSP+ ලබාගන්න සමනල් පනත ගේනවලු නේ...

      Delete
    3. // AnonymousApril 19, 2017 at 7:56 PM

      දැන් 2020 ඝෝටාව ගෙන්න බොරු පොස්ට් දාන ගුතලන්ලා අන්තිමට ශේප් එකේ පොන්න රනිල්ටම දෙන්න කියනවා. //

      අනිවාර්යයෙන්ම!!!

      ඔවුන් මේ කරන්නේ ගෝටා ට මඩ ගැසීමට විවිද පැති වලින් ඔහු ව අනාවරණය කිරීමට උත්සාහ කිරීමයි. අන්තිමේදී රනිල් හාමු හොඳා තියරිය පෙරට පැමිනේ....

      Delete
    4. අපිත් අද ඉඳන් ගෝඨාට හරිය

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      ගෝඨා අපිට
      අපි ගෝඨාට

      Delete
    5. අයිසෙ මන්දබුද්ධික ජීවන්

      තමුසේ බ්ලොග් ලිව්වත් පට්ට ගෝත්‍රික නාකි මී ගොනෙක් තමයි අපට පේන්නෙ. මොකද ලංකාවෙ අන්තිම රජු හිරේදාල දැන් අවුරුදු දෙසීයකට වැඩියි. ලංකාවෙ දැන් ඉන්නෙ දේසපාලුවො මිසක් රජවරු නෙවෙයි. උනුත් දේසපාලුවො මිසක් දේශපාලනඥ්ඥයො නෙවෙයි. මොකද උන් මේ රට පාලු කරලා තමන්ගෙ බඩ වඩා ගන්නවා මිසක් රටට කරන දෙයක් නෑ.

      ඔහේගෙ වීරයා ගෝඨා, ඡන්දෙ ඉල්ලීම කෙසේ වෙතත්, හිර බත් කෑම වෙන්ඩ තියෙන ඉඩ වැඩියි. මෙනිහ කරපු මිනීමැරුම් අපරාධ නොපෙනුනේ තොගේ ඇස් පොට්ට වෙලාද පොල් බූරුවෝ?

      හැබැයි දැනට බලයේ ඉඳිමින් පිස්සු කෙලින නිසා ඡන්දෙ දීපු අපිටත් එපාවෙලා ඉන්න නොම්මර එකේ යහපාලන ඩීල්දාසල ඩීල් එකක් දාගෙන ඡන්දෙ ඉල්ලන්න ආවොත්, රනිල් පුඟුලා මොකක් හරි දහන් ගැටයක් ගහල (බැරිම වුණොත් 2020 දිත් ඡන්දෙ කල්දාලා) රට සේරම වෙන්දේසියෙ විකුණලා දායි. අපි ඉපදිච්ච රටට දෙයියන්ගෙම පිහිට තමා. කොහොම හරි මේ රටින් දැම්ම පැන ග්ත්තෙ නැත්තොත් ඉතින් ලංකාවත් සිරියාවක් වෙලා තමයි නවතින්නෙ. අන්තිමට සරණාගත කේස් නිසා කිසි රටකට පැනගන්නවත් බැරිවෙයි.

      - Robert

      Delete
  13. 2015 ජනවාරි 8 වෙනි දින අප රටේ ජනතාවගේ හිස මතට කඩාවැටුණු කුණු කන්දට යටවීම නිසා අප දැන් මියගිය ජාතියක් වී සිටින්නෙමු.

    ReplyDelete
    Replies
    1. // AnonymousApril 19, 2017 at 7:34 PM

      2015 ජනවාරි 8 වෙනි දින අප රටේ ජනතාවගේ හිස මතට කඩාවැටුණු කුණු කන්දට යටවීම නිසා අප දැන් මියගිය ජාතියක් වී සිටින්නෙමු. //


      ඉහත වැකිය සත්‍යයක් බව මෙයින් සහතික කර සිටිමි!

      Delete
    2. AnonymousApril 19, 2017 at 7:34 PM
      //2015 ජනවාරි 8 වෙනි දින අප රටේ ජනතාවගේ හිස මතට කඩාවැටුණු කුණු කන්දට යටවීම නිසා අප දැන් මියගිය ජාතියක් වී සිටින්නෙමු.//

      Cant sum-up the predicament we are in, better than this comment !!!!!

      Delete
  14. කොලොන්නාව මීතොටමුල්ල කුණු කණ්ද කඩා වැටුනු දින සිට ආගිය අතක් නැතැයි එම ප‍්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂදර්ෂණයට ලක්ව සිටි මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සියත රූපවාහිනියේ වැඩසටහනට එක්ව තිබේ.

    බොහෝ සතුටන් තේ බොමින් පත්තර කියමින් ඇය එහි පෙනී සිටින අතර ඇයට පාර්ලිමේන්තු එන්නට වඩිම මනාප ප‍්‍රමාණයක් ලබා දුන් කොලොන්නාවේ ජනතාවගෙ මිස මතට කුණු කන්දක් කඩා වැටී මල ගෙදරක් බවට පත්ව තිබේ.

    මේ දක්වා ඇය එහි පැමිණියේ නැති බව පවසමින් ජනතාව පස් පඩංගුවේ බැණ වදිති.

    ReplyDelete
    Replies
    1. හිරුනිකා ගෙන් මේ රටට සිදු වූ එකම සේවය නම රෝසි ව මැතිසබයෙන් පන්නා දැමීමයි.

      Delete
  15. කුණු කන්ද කඩා වැටුනේ 2017 04-14 නෙවෙයි... 2015-01-08...
    අපේම රටේ මිනිස්සුන්ගෙ කුණුවලට අපේම රටේ තවත් මිනිස්සු කොටසක් මිය යාම ගැන අපි කනගාටු වෙන්න ඕනේ... ඊටත් වඩා ලැජ්ජ වෙන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. පැත්තගියත් ඇත්ත කියනා නිර්මාණී මැතිනියට අප ගේ ආචාරය!

      Delete
  16. සාරස අන්න අර වසන්තද කව්ද කියල වෙළෙන්ඳෙක් ඇවිත් ඉන්නවලු බ්ලොග්වල රේටින් වැඩි කරල දෙනවලු. හැබැයි හිලව්වට මොනව ගන්නවද දන්නෙ නෑ පරන පිත්තල බඩු එහෙමද දන්නෙත් නෑ.
    සාරසත් දාල බලන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හැෆොයි නෑ...

      වසන්තගේ බාපොච්චි වන ඉන්දික මහත්තය හැමවෙලීම උත්සාහ කොරන්නේ යහපාලන ගොම්බිජ්ජන් ව අප් කොරන්න නේ... අපි යහපාලන දේසපාලනේට ගෑවෙන්නෙ නෑ නේ ගරු ඇනෝ තුමෝ!

      Delete
    2. දැන් බ්ලොග් සම්මාන වලට තමන්ම ඇප්ලයි නොකර සම්මාන දෙන්න ඕනේ කියල නේද හැමෝම කිව්වේ. දැන් මේකේ එහෙමනේ. තමන් ඇවිල්ල පොස්ට් කරනවා කියන්නේ තමන් ඉදිරිපත් වෙනවා කියල දැනුම් දෙන එකනේ.

      - අජිත් ධර්මකීර්ති

      Delete
    3. තට්ටාජිත් ට ජයින් ජයිම වේවා!

      Delete
  17. කොළඹින් පත්වුනු එක ඇමතියෙක්වත්, මන්තරියෙක්වත් මේ ජනතාව බලන්න ගියේ නැත්තේ බං

    ReplyDelete
    Replies
    1. හොලිඩේ කැන්සල් කරලා ආපහු එන්න?

      ඔහෙට ඔල්මාදද ගරු කුරහන් මල්ලියේ?

      Delete
  18. අලුත් කාර් එකේ නැගලා හෙටම යනවයි කියන්නේ හිටං...

    ReplyDelete
    Replies
    1. දැක්කද ඊයේ ආපදා කලමනාකරන මාජ්ජ විගඩමේ හුටන් ට මල පැනලා ගොන් පාට දැම්ම හැටි ගරු උදය තුමෝ?

      Delete
  19. සිරිසේන තුමා හැසිරෙන්නේ බලවත් වැරද්දක් කර එය වසා ගැනීමට නොහැකිවූ අයකුට හිමි මානසික පීඩනයෙනි. අවුරුදු නැකත් කමිටුව හා අවශේෂ ජෝතිෂ උන්නැහේලාගේ මහා විවාද ගාලගෝට්ටියේ අවසාන ප්‍රතිපලය මාධ්‍ය මගින් එළියට පැමිණියේ අවසන් නැකත් හැදුවේ ජනාධිපතිතුමාට හොඳ ලෙස බවයි. (හදපු එකා රජතුමාට සේම හොඳම නැකතක් හදා දී ඇත) රතුවිතාන ගුරුන්නාන්සේ අවුරුද්දට පෙරම අවුරුදු නැකත මිනී පෙට්ටි නැකතක් බව පැවසීමත්, නැකත නිසා හෝ එසේ නැතිව ඇත්තටම මිනී පෙට්ටි සිද්ධියක් සිදුවීමත්, නැකත් කෙළියට ජනාධිපති ගෑවීමත් සමගම හිටං තියා සතර ඉරියව්වෙන් එකකින් හෝ සිටීමට නොහැකි තැනකට සිරිසේන තුමා තල්ලුවී සිටී. ඔපීසියක උනත් ලොක්කට තමන්ගේ වැරැද්දකට මල පැන්නම බැනුම් අහන්නේ වටේ ඉන්න උන්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. විසේසයෙන් ම හිටන් ලා වගේ පසුගාමී අදහස් තියෙන උදවිය...

      Delete
    2. කව්ද අප්ප මේ ළඟදි ඉඳල ඇනෝල නිතරම කතාවෙන රෂිනි?
      ටෙලි නිලියක්ද?

      Delete
  20. රෂිනිගේ තන් දෙක දැක්කම ඉවසන්න බෑ අතිගරු සාරසතුමනි. කොටට කොටේ ඇදන් ඉන්නවා... අත්ට්‍රැක්ටරේ පැදලා එන්නං.

    ReplyDelete
    Replies
    1. කව්ද අප්ප මේ ළඟදි ඉඳල ඇනෝල නිතරම කතාවෙන රෂිනි?
      ටෙලි නිලියක්ද?

      Delete
    2. කවුද බං රෂිනි කියන්නේ ?
      ගොනෙක් ද ?

      Delete
    3. දෙමළෙක් ගහල දැන් කැහැටු සුද්දෙක් අදින බර කරත්තේ ද බං ?

      Delete
    4. හිරු සඳු එකවර එකට නැගී.....කරුවල නැත විජිතයම මගේ...

      - රෂිනි

      Delete
  21. සාරස

    ------------ කාරුණික අවවාදයයි !--------------

    ව්‍යයසන, අපදා සහ ගැටුම් සාහිත්‍යකරණය කිරීමෙන් වලකින්න!

    ව්‍යයසන,ආපදා සහ ගැටුම් සාහිත්‍යකරනය කිරීමෙන් ඇතිවන සමාජ අයහපත.

    --------------------------------------

    1.මෙම ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලට සෘජුව වගකිය යුත්තන්ට සැගවීමට පහසුකම් සැලසීම.

    2.මෙම ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලට ලක් වු පාර්ශවයන්ට හිමි විය යුතු සමාජ යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය දුර්වල කිරීම.

    3.ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලට අදාල විසදුම් සදහා තීව්රව යොමු විය යුතු මහජන අවධානය දුර්වල කිරීම නිසා ව්‍යාකූල විසදුම් ඉදිරිපත් වීම.

    4.ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලින් අවස්ථාවාදීන්ට දේශපාලන මං පෙත් විවර කරදීම.

    5.ව්‍යයසන,ආපදා සහ ගැටුම් ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය ව්‍යාපාරික උවමනා වලට දිරි දීම.

    සැයු- මෙම කමෙන්ට්ස්, සමාජ දේශපාලන බ්ලොග්, වෙබ්, පුවත් පත් ලිපි , රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් කතෘන්ගෙ සහ පාඨකයන්ගෙ අවධානය පිනිසයී.

    මිනී උඩ සෙල්ෆි ගසා ශෙයාර් කරන නූතන සාහිත්‍යකරුවන් හා දේශපාලන මන්ද බුද්ධිකයන්ට අදාල නැත.

    ReplyDelete
  22. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර්
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස්
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
  23. ජේසු ජේසු

    උඹ ඉන්නවා, මට පේනවා ජේසූ

    - ජීවන ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වලට රිප්ලයි කරනවට ගෙවනවැයි

      Delete
    2. // Jeevana FernandoApril 20, 2017 at 1:04 AM

      කොමෙන්ට් වලට රිප්ලයි කරනවට ගෙවනවැයි //

      කියන විදියට කොමෙන්ට් කොටනවානම් සුමානෙට රෙඩ් ලේබලේ ගානේ ගෙදරටම එවඤ්ඤම්.

      Delete
    3. අපෝ රෙඩ් එපා ගල් අරක්කු බෝතල් දෙක ගානේ එව්වනං ඇති

      Delete
    4. අඩෝ සාරස,

      මොන රෙඩ් ලේබල්ද බන් මේ මොංගල් කසිප්පු බෙබාට? මූට ඔය රුපියල් සීයක් විතර දීපන් කසිය පාරක් අදින්න.

      ආණ්ඩුවේ කන්තෝරුවෙ මෙලෝ වැඩක් නොකර පින් පඩි ගනිමින් දුප්පත් මිනිසුන්ගෙන් අසාධාරණ ලෙස අයකරගන්නා බදු වලින් එකතුවන මහජන මුදලින් මුන්ට ලබාදෙන ඔෆිස් එකේ බයිට් නාස්තිකරල ඕනෙ හැටියට කඩේ යවාගන්න පුලුවන් කාලක්ණ්ණි ගස් රිළවෙක් බන් මූ.

      Delete
    5. // ආණ්ඩුවේ කන්තෝරුවෙ මෙලෝ වැඩක් නොකර පින් පඩි ගනිමින් දුප්පත් මිනිසුන්ගෙන් අසාධාරණ ලෙස අයකරගන්නා බදු වලින් එකතුවන මහජන මුදලින් මුන්ට ලබාදෙන ඔෆිස් එකේ බයිට් නාස්තිකරල ඕනෙ හැටියට කඩේ යවාගන්න පුලුවන් කාලක්ණ්ණි ගස් රිළවෙක් බන් මූ. //

      සමහර විට ඇමැති තුමා වන ජෝන් ගොයියාට කුඩා නිල් පෙති ගෙන ඒමට කඩේ යනවාද වන්නට පිලිවන.

      Delete
    6. // Jeevana FernandoApril 20, 2017 at 1:54 AM

      අපෝ රෙඩ් එපා ගල් අරක්කු බෝතල් දෙක ගානේ එව්වනං ඇති //


      හෆොයි!

      Delete
    7. පෙත්තෙ පාට කෙලෙසක ඔබ දනිම් දැයි පහදනු මැනවි ගරු සරසා උතුමානෙනි

      Delete
    8. Sarasa is a BDS & Phd qualified dentist & having sound knowledge in the field of medicine. He knows about such popular tablets.

      But this brainless drunken freak just showcase his shear stupidity isn't it Sarasa?

      Delete
  24. පරිභෝජනය මිනිසාගේ සාමාන්‍ය ලක්ෂණයකි. සමාජ සංවර්ධනයත් සමග පරිභෝජන රටා ද වෙනස් වේ. එහිදී පරිභෝජනය අනිවාර්යයෙන් ම වැඩි විය යුතු ය කියන්නට බැරි ය.

    අපි රිලා රංචුවක් උදාහරණයකට ගනිමු. රිලවුන් ආහාර ගන්නා විට ගසට විශාල හානියක් සිදු වේ. ඔවුන් කෑමට ගන්නා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපතේ යවති. එහෙත්, බුද්ධිමත් හා වගකිවයුතු පුරවැසියෝ එසේ නො කරති.

    මිනිසුන්ගේ අවුල ඇති වන්නේ පරිභෝජනය ජීවිතයේ පරම අරමුණ බවට පත් කර ගැනීමත් සමගයි. මෙය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නො වේ.

    උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබේ.

    පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ.

    වර්තමාන ජීවිතයේ පරිභෝජනවාදය විහිදෙන දිශානති කිහිපයක් පහත දක්වමි. මේ හැම පරිභෝජනයක් ම මිනිසුන්ට අවශ්‍ය ය. එහෙත්, ඒවා පාරිභෝජනවාදයන් බවට පත් වන්නේ ඒ වෙනුවෙන් දැඩි උන්නතිකාමයකින් හා තෘෂ්ණාවකින් යුතුව කටයුතු කිරීම සමගයි.

    01. භාණ්ඩ හා සේවා අධික ලෙස මිළ දී ගැනීම හා පරිභෝජනය
    02. පාරිභෝජනය ගැන නිතර සිතමින්, සාකච්ඡා කරමින්, එය ප්‍රවර්ධනය කිරීම
    03. අවශ්‍යතා අනුව පරිභෝජනය කිරීම වෙනුවට භාණ්ඩ අනුව අවශ්‍යතා නිර්මානය කර ගැනීම
    04. අධික ලෙස දැනුම ප්‍රමාණාත්මකව එක්රැස් කිරීම හා එය කැපී පෙනීමට හා අනෙකා යටපත් කිරීමට යොදා ගැනීම
    05. අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
    06. අධික බල තණ්හාව
    07. අධික කාම තෘෂ්ණාව

    මේ ඔස්සේ බැලූ විට අධික පාරිභෝජනවාදය හා ඍජුව හා වක්‍රව සම්බන්ධ පැතිකඩ කීපයක් මෙසේ අවිධිමත් ලෙස සලකුණු කළ හැකියි.

    A. අධික ජංගම දුරකථන ලෝලය
    B. සමාජ මාධ්‍ය විනෝද උන්මාදය
    C. සෙල්ෆි පිස්සුව
    D. ට්‍රිප් යාමේ පිස්සුව හෙවත් සංචරණ තෘෂ්ණාව
    E. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් ද නො කා නො බී අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
    F. අධ්‍යාපන පිස්සුව
    G. තමන්ට මගහැරුණු සිහින දරුවන්ගෙන් සැබෑ කර ගන්නට යාම
    H. ටියුෂන්
    I. පාසල්වාදය
    J. ජාතිවාදය
    K. ආගම්වාදය
    L. බිග්මැච්, ට්‍රකිං හා කඨින පෙරහර
    M. මංගල්‍යෝත්සව
    N. අවමංගල්‍යෝත්සව
    O. දාන පිංකම්
    P. උපන් දින සාද
    Q. දන්සැල්
    R. අවුරුදු උත්සව
    S. පාසල් ස්පෝට්මීට්
    T. දේශපාලන රැස්වීම්
    U. කැන්ටිමෙන් කෑමට හා සුඛෝපභෝගී වාහනවල යාමට පාර්ලිමේන්තු යාම
    V. අධික ලෙස මත්පැන් බීම
    W. කම් සැපෙහි අධික ලොල්කම
    X. ටෙලිනාට්‍ය
    Y. වැඳීම
    Z. සංගීත සංදර්ශන

    පාරිභෝජනවාදය පිළිබඳ ලොව පුරා මාක්ස්වාදී පාලනයන්ට නිවැරදි දැක්මක් නො තිබීම පිළිබඳ හොඳම උදාහරණය චීනයයි. මාක්ස්වාදීන් බොහෝ කාරණාවලදී කළේ ධනවාදියෙන් ධනපතියා ඉවත් කර එතැනට රජය, පක්ෂය හා නිලධාරියා ආදේශ කිරීම පමණි. පාරිභෝජනවාදය වැනි ධනවාදයේ දුර්ගුණ මාක්ස්වාදීන් විසින් ද එලෙස ම ඉදිරියට ගෙන යන ලදී.

    ReplyDelete
  25. අයිසෙ සාරසා,

    විව් කවුන්ට් එකේ 150,000 පැනල නේද ඩෝ? අපෙන් සුබ පැතුම්.

    මීට මාස තුනකට විතර කලින් විවස්ලා 30,000 ක් විතර තියාගෙන වේලුනු මල්ලෙ පොල් මගුල එකපාරට ලස්ස එකාමාරක් පැන්නුවෙ කොහොමෙයි? පැරා ගොයිය වගේ විවර්ස්ලා වැඩිකරන වෙබ් එකක වත් රෙජිස්ටර් වුනාද?

    ReplyDelete
    Replies
    1. ගරු ඇණෝ තුමෝ... ඒ සියල්ලේ ගෞරවය ඔබ වැනි අතින් වියදම් කරන් ඩේටා කපාගෙන මෙහි යන එන සියලු සරසාශ්‍රිත කොමෙන්ට්කරුවන් හට හිමි වේ!

      ඔබ සැම මගේ ස්තූතිය පිලිගනිත්වා!

      Delete
  26. සාරසා

    අවුරුදු නිවාඩු කාලේ පළ නොදැරුවේ වුව ද, ආච්චී ගේ ගෙවත්තේ තිබූ මා ඉතා ප්‍රිය කළ පලතුරු වර් ගය වූ යේ ලොවි යනුවෙන් අප හැඳින් වූ, සමහරු උගුරැස්ස නමින් ද හඳුන්වන කුඩා පලතුරු විශේෂයයි.

    එහි ලොවි ගස් එකක් නොව දෙකක් ම විය.

    ලොවි ගස්වල ගෙඩි හට ගන්නේ වසරකට එක් වතාවක් පමණි. මගේ මතකයට අනුව අප්‍රියෙල් මාසය වන විට ලොවි මල් පිපී, ගස් දෙකම මී මැස්සන් ගේ කෙලිබිමක් බව පෙරළේ. ඒ මී මැස්සන් ගේ මීවදය කොතැනක තිබුණිදැයි අපි දැන නොසිටියෙමු. අප දුටුවේ උදෑසන සිට සවස් යාමය වන තුරුම ගසේ පිරී සිටි මී මැස්සන් රංචුත්, උං නැගු ගුමු ගුමු නාදයත් පමණි.

    මී මැස්සන් කෙමෙන් තම කාර්යය නිමා කර ඉවත් ගිය පසු ලොවි ගසේ ලොවි මල්වලින් කුඩා ලොවි ගෙඩි මතුවේ. ඉන් පසුව ගතවෙන මාස දෙකක පමණ කාලය තුළ මේ ලොවි ගෙඩි ක්‍රමයෙන් ලොකු වී ඉදෙන්නට පටන් ගනි.

    ලොවි වාරය එළැඹීම කුඩා අපට මෙන් ම අපේ ආච්චිට ද ඉතා සතුටත් ගෙන දෙයි.

    අපට උදැසන සිට සවස් වෙන තුරුම ලොවි කෑම කළ හැකිය. ආච්චීට ලොවි විකුණා යම් මුදලක් උපයා ගත හැකි ය.

    ආච්චි ගේ ලොවි මිලට ගන්නේ, ගමේ වෙළෙන්දියකි.

    මා දන්නා පරිදි දරුවන් දහ දෙනෙකුට වඩා වැඩි පිරිසක ගේ මවක වූ ඇය, එදා වේල සරි කර ගත්තේ, ගමේ හැදෙන ලොවි, අඹ, ගැට පොලොස්, ගස්ලබු වැනි දේ දිනපතාම පාහේ කොළඹ තොටළඟ නමින් හැඳින්වෙන ස්ථානයට ගෙන ගොස් විකිණීමෙනි.

    ලොවි ගස් දෙකේ පහතින් ඇති අතුවල හටගන්නා ගෙඩි නම් අපේ ආච්චීට කඩා ගත හැකි වුව ද, ඉහළ ගෙඩි නෙලා ගැනීමට ඇයට සහය අවශ්‍ය වේ. ඒ කාර්යය ඉටු කර දුන්නේ මා ය. නිකම් නොවේ, ඇය ඒ සඳහා මට මුදලක් ද දුන්නා ය.

    මගේ මතකයට අනුව, ලොවි ගෙඩි සීයක් කඩා දුන් විට ආච්චී මට ශත දහයක් ගෙවන්නී ය. එය, ඇයට ලොවි විකුණා ලැබෙන මුදලින් 10% පමණ ප්‍රමාණයකි.

    මාස දෙකක් පමණ කාලයක් තිස්සේ පවතින ලොවි වාරයේ දී, ආච්චීට ලොවි කඩා දීමෙන් මට ඒ කාලයේ හැටියට සෑහෙන මුදලක් උපයා ගත හැකි විය.

    ඒ අනුව බලන කළ, ඒ කාලයේ මම ද අපේ ගමේ ආර්ථික ක්‍රියා දාමයේ වැදගත් කොටස්කරුවෙකු වීමි!

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
  27. මෙම ආලෝචනය පෙර ලිපියට අදාළ එකකි. මෙය පෙර ලිපියේ පළ කිරීමේ දී තාක්‍ෂණික ගැටලු මතු වී පළ කිරීම අසාර්ථක වේ.


    මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

    ඔබගේ මෙම ‍ආලෝචනය මාහැඟි ය. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අතිදීර්ඝ කාලයක් ඇසුරු නොකළ අයකුට මෙවැනි රමණීය ලයකින් යුත් පද බැඳුමක් නම් කළ නොහැකි ම ය. ඔබතුමාගේ බස්කම් විස්කම් පිළිබඳ සැක සංකා ඇති අය ඔබගේ මෙම මිණි මුතු වන් ආලෝචනය කියවා තම සිත සැක සංකා දුරු කර ගත යුතු ය.

    ගරු සරසතුමනි, මෙම මාහැගි බස්කම් විස්කම ඉන් පැවසෙන මෝඝ පුරුෂයාට නිසි නැත. ඔවුනට ගැළපෙන්නේ මර්වින් සිල්වාණන්ගේ බස ය. එහෙත් ඔබතුමන් එබස නොඅනුයන බව මම දනිමි. එකී මෝඝ තැනැත්තේ කිසිදු හැදියාවක් නැති අශිෂ්ටයෙකි. ඔවුන් දන්නා දෙයක් ද නැත. අශිෂ්ටභාවය මඳිවාට තව තමන් නොදන්නා ආශාවේ වස්තුවක් පිළිබඳ ද නන්දොඩවා තිබිණි. එම තැනැත්තාගේ උද්දච්චකම නිසා නුදුරු දිනෙක ම "වමැ පැරැණි මිතු කැල" ද ඔබතුමා සමඟ කොන්දේසි විරහිත ව එක් වන්නට නියමිත බව මට හැඟේ. මේ දිනවල ඔවුන් එම තීරණය පිළිබඳ අභ්‍යන්තර සංවාදයක යෙදී සිටින බව ම⁣ට දැන ගන්නට ලැබිණ.

    ගරු සරසතුමනි, ඔබතුමා පසුගිය ⁣දිනෙක මා වෙනත් වියුණුවකට ලියූ ආලෝචන කීපයක් එක් කර ලිපියක් පළ කරන මෙන් යෝජනා කර තිබෙනු මම මීට දින දෙකකට පමණ පෙර දුටුවෙමි. මම ඔබතුමාගේ ඉල්ලීම පරිදි එම ලිපිය සකසා අවසන් වුණේ දැන් ය. ඉදිරියේ දී එය පළ වන්නට නියමිත ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete