Thursday, April 20, 2017

බක බක ගානා එකා කුන්චනාද කිරීමට උත්සාහ කිරීම හෙවත් ජ වි පෙ ඩීල්.

පසුගියදාක එක්තරා රූපවහිනී දේශපාලන වැඩසටහනකදී, මාතර ජනතාවගේ චන්දයෙන් පැරදී හිටපු විගනකාදිපති ගේ මන්ත්‍රී ආසනය බලාත්කාරයෙන් ඩැහැගෙන පාර්ලිමේන්තුවට ආ සුනිල් හඳුන්නෙතිති මන්ත්‍රී තුමා එක්තරා අනාවරණයක් කලේය.

එනම් එතුමා හඳුනන කැනඩාවේ සුදෙශ් නැමැති ව්‍යාපාරිකයෙකු කසල ප්‍රතිචක්‍රීකරන කර්මාන්තශාලාවක් මීතොටමුල්ලේ ස්තාපිත කිරීමට අවසර ඉල්ලා සිටි කල එක්තරා ඇමැතියෙක් එම ව්‍යාපාරිකයාගෙන් කර්මාන්තශාලාවේ අයිතියෙන් 50% ඉල්ලා සිටිය නිසා එම ව්‍යාපෘතිය නතර වූ බව ය. 

කුණු කන්ද ගැන ඩීල් දැමීමට ඉදිරිපත් වූ එක්තරා ඇමැතියෙක් ලෙස වටේ යන්නේ නැතිව, එම ක්‍රියාව සිදු කල ඇමැතියා නම් කිරීමට තරම් කොන්දක් හඳුන්නෙති මන්ත්‍රී තුමාට නැති වීම ගැන අපට කනගාටු ය.

එම ක්‍රියාවට සම්බන්ද පසුගිය රජයේ ඇමැති, මේ රජයේද ඇමැති කෙනෙක් නොවේ නම්, ඔහු ගේ නම ප්‍රසිද්ද කිරීම නිසා ආරක්ශාවේ ප්‍රශ්නයක්  ජ වි පේ මන්ත්‍රී වරයාට ඇති නොවනු ඇත. 

හැබැයි ඒ ඇමති මේ රජයේද ඇමති කෙනෙක් නම් යහපාලන ආන්ඩුවේ ජ වි පෙ සමග අත් වැල් අල්ලාගෙන ඉන්න ඇමැතියෙක් ව නම් කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රී වරයා පසුබට වීම සාදාරණ ය.

මේ රජයේ බලවත් පුද්ගලයන් වන මයිත්‍රීපාල සිරිසේන හා චම්පක රනවක ගිය රජයේ පරිසර ඇමැතීන් ලෙස හිට බව ද අප අමතක කල යුතු නැත.

හැබැයි ඒ ඇමතියා මේ රජයේ ඇමතියෙක් නොවේ නම්, දැණ් ඔහුට රාජ්‍ය බලය නැත්නම්, ඔහුගේ නම මාද්යයට හෙලි කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රී වරයා පැකිලෙන්නේ ඩීල් එකක් දමා බ්ලැක් මේල් කර කීයක් හෝ ගානක් කපා ගැනීමට බව අප සැම තේරුම් ගත යුතුය! 







59 comments:

  1. අපිම මතක් කරන්න ඕන මාතලන්ගේ සින්ඩියේ එල්ලිලාය ඉන්නේ කියල.
    වරදක් පෙන්නා දුන් විට එය හරිගස්සන්නට නිහතමානී වූ අතිගරු සාරසා උතුමාණන් වහන්සේට අපගේ මෙව්වා එක

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... ඔහෙගේ බෝතලෙත් කූරියර් කරලා ඔපීසියටම එවන්නම් හිටන්!

      Delete
  2. ඔය කියන්නේ මගේ මාමණ්ඩි ගැනද සරබරාස් තුමෝ , අයියෝ චතු නගා පපුව පැලිලා මැරෙයි ,

    හැබැයි සැන්ඩ්ල්වුඩ්නෙත්ති තුමා කෝප්ප කමිටුවේ සභාපති තුමා නේද

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මේවා හඳුන්නෙත්ති ගේ අතේ පැලවෙන බොරු!

      Delete
  3. රටේ මේ වනවිට උද්ගත්ව ඇති කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වගකීම භාරගැනීමට නියමිත අමාත්‍යාංශයක් මෙන්ම විෂය භාර කැබිනට් අමාත්‍යවරයෙකු නොමැතිකම බව බොහෝ අවස්ථාවන් වල දකින්නට ලැබුනි.

    විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ පරිසරය භාරව කටයුතු කරන අතර මහානගර නිර්මාණ හා නාගරික සංවර්ධනයට සඳහා අමාත්‍යාංශයක් ඇති කොට එම අමාත්‍යාංශය චම්පික රණවක අමාත්‍යවරයාට පවරා ඇත.

    එහෙත් නිශ්චිතව කුණු සම්බන්ධව වගකීම ගැසට් කල විෂය භාර අමාත්‍යාංශයක් මෙන්ම අමාත්‍යවරයෙකු නොමැතිවීම නිසා එහි වගකීම මේ වනවිට රජය වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා බාරගෙන ඇත.

    ලෝකයේ කුණු යනු විශාල සම්පතක් මෙන්ම ධනය උපයාගත හැකි මාර්ගයක් බැවින් මේ වනවිට රජයේ ඉහළ බලධාරීන් විසින් යෝජනා කොට ඇත්තේ මේ සඳහා අමාත්‍යාංශයක් ඇතිකල යුතුය යන්නය.

    ඒ අනුව නව අමාත්‍යාංශය කුණු සහ මළඅපද්‍රව්‍ය (අසූචි) යනුවෙන් විෂය පුලුල් කොට නව අමාත්‍යාංශයක් ලෙස බිහිකොට ඒහි කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ඒ විෂය සම්බන්ධව විශේෂ හැකියාවක් පෙන්වා ඇති කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී නියෝජ්‍යා අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැන්නෙක් පත්කිරීම යෝග්‍ය මෙන්ම ඒ හරහා ඔහුට අමාත්‍ය ධූරයක් ලබාදීමට හැකි බවද සාකච්ඡා කොට ඇත.

    පසුගිය දා නියෝජ්‍යා අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රදේශයේ අසූචි වලක් පරීක්ෂා කොට බැලූ ආකාරය මෙතනින්



    අන්තර්ජාල පුවත් වාර්තා ඇසුරිනි

    ReplyDelete
  4. මල්වතූ මානාහිමි බැහ දැකීමට ගිය ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මානාහිමිපාණන් කුණු ප්‍රශ්නය සම්බන්ධව විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුමත කොට තිබු පුත්තලම අරුවන්කුලම කසල බැහර කිරීමේ ව්‍යපතිය සම්බන්ධව කරුණු විමසන ලදි.

    එහිදි තිලංග සුමතිපාල වගකීමෙන් තොරව මෙරට උත්තරිතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස මල්වතු පාර්ශ්වයේ මා නාහිමි වෙත පැවසුවේ ඒක ඉතාම අසාර්ථක ව්‍යාපතියක් මෙන්ම එහෙම දෙයක් අවම වශයෙන් සැලසුම් කොට හෝ නොතිබුණ බවයි.

    එහෙත් සත්‍ය වනුයේ 2014/08/14 වෙනිදා අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් සනාථ කොට ඇත්තේ ” නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර ලීමේ ක්‍රමවේදයක්/ පද්ධතියක් තුලින් කොළඹ නගරාශ්‍රිතව ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ සංක්‍රාමණය සහ බැහරලීමේ – කොළඹ අගනගර ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපතිය” යටතේ රුපියල් මිලියන 14017 ක් එනම ඇ.ඩොලර් මිලියන 107 වියදම් කොට ව්‍යාපතිය ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් වගයි. (Link)

    මේ අනුව පැහැදිලිව මල්වතූ මානාහිමියන් නොමග යැවීම උදෙසා තිලංග සුමිතිපාල වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අමාත්‍යවරයෙකු ලෙස සිටී පසුගිය අමාත්‍ය මණ්ඩලය ගනු ලැබු තීරණය සම්බන්ධව හිතාමතාම බොරුවක් ප්‍රකාශ කොට ඇති බවයි. සමහරවිට එම කාලයේදී ඔහු අමාත්‍යවරයෙකු නොවු අතර සමාන්‍ය මන්ත්‍රීවරයෙකු වීම නිසා ද විය හැකිය.

    දෙවෙනි බොරුව කොළඹ කුණු කෝච්චියෙන් පුත්තලමටත් එතැන් සිට හැතැප්ම 18 ලොරි මගින් අරුවක්කාලු දක්වාත් ගෙන යෑමට විශාල මුදලක් වැයවන බවයි. එහෙත් එදා සිටම කොළඹ සිට පුත්තලමටත් එහි සිට අරුවක්කාලු සිමෙන්ති සඳහා හුනුගල් ලබා ගත් (යෝජිත කසල කළමනාකරණ කරන) මධ්‍යස්ථානය දක්වාම කෝච්චි පාර ඇති බව ඔහු විසින් වසන් කිරීමට උත්සහ ගෙන ඇත, නැත්නම් නියෝජ්‍ය කථානායක ලෙස රටේ සැබෑ තතු නොදන්නා කමින් විය හැකිය.

    ReplyDelete
  5. 1/2

    මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

    පහත දැක්වෙන ප්‍රකාශය කරන්නේ ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක බව ප්‍රවෘත්තියේ සඳහන් වේ. මෙවැනි අඥානයින් ද දැන් ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුර දරන්නේ?

    http://lankacnews.com/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4/

    ගරු සරසතුමනි, රාජපක්‍ෂයන්ගේ මා දකින එක් වරදක් වන්නේ තමනට අවස්ථාවාදී ව පක්‍ෂපාතීත්වය දක්වන ඕනෑ ම අයකු ආදරයෙන් වැලඳ ගැනීම ය. ඉහත ප්‍රකාශය කළ තැනැත්තාගේ මුහුණුවර ඇති තැනැත්තකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක වශයෙන් පත් ව මුළු අනුරාධපුර නගරය ම කොළ පාටින් දූෂණය කළ බව මට මතක ය. එහෙත් ටික දිනකින් ම හෙතෙම නිල් පැහැ වූයේ ය. එවිට ඔහුගේ ව්‍යාපාර ධාර්මික ඒවා ය යි කියන්නට තරම් ශ්‍රිලනිප පාක්‍ෂිකයෝ සරලමතික වූහ.

    එවැනි ම තවත් අයකු පිළිබඳ ද සඳහන් කරමි. ඒ තැනැත්තාගේ නම පුත්තලම-අනුරාධපුර මාර්ගයට සම්බන්‍ධ ය. දැන් ඒ තැනැත්තේ රාජපක්‍ෂවාදීන්ගේ වීරයකු වී ඇත. රටෙත් නැති උපවිශේෂඥ ⁣ක්ෂේත්‍රයක් මවා ගත් ඔහුගේ පශ්චාත් උපාධි විදේශ පුහුණු දීමනා අක්‍රමිකතා දැන් රාජපක්‍ෂවාදීනට ක්‍රමික වී ඇත. මොවුන්ගේ ජඩ මැර බලයට එරෙහි ව අතීතයේ අභීත සටනකට උර දුන් අපගේ හිතවත් බලයා හෝ වජිර හෝ දැන් ඔබතුමාට ද අමතක ව ගොස් ඇති සේ ය (ඔවුන් වෙනස් වී ඇති ද යන්න මම නො දනිමි!)

    ගරු සරසතුමනි, මා පෙර සඳහන් කළ මිනිසුන්ගේ සහ කල්ලිවල ආත්මාර්ථකාමී අරමුණු සඳහා රාජපක්‍ෂයන්ගේ කීර්තිය, ජනාකර්ෂණය අපහරණය කිරීමට ඉඩ දිය යුතු නැත. පද්මා රාඕ පසුගිය දා පැවසූ පරිදි ම කෙතරම් දූෂණ චෝදනා නැඟුණ ද රාජපක්‍ෂයෝ තවමත් ආශ්චර්යවත් ජනප්‍රසාදයක හිමිකරුවාණෝ වන්නාහ. ගරු සරසතුමන්, මයුරවිලයන් ඇතුළු සිංහල ජාතිකවාදී ව්‍යාපාරයේ බුද්ධිමය සංරචකය උත්සුක විය යුත්තේ රාජපක්‍ෂයන්ගේ විභවතාව ලංකාවේ අභිවෘද්ධියට යෙදවීමට ය. G2020 යනු ඒ සඳහා උපකාරකයක් කර ගත යුත්තක් මිස එතුළ ම මේ රටේ අනාගත අභිවෘද්ධිය පැතීමට යෝග්‍ය ප්‍රපංචයක් නො වේ. G2020 දීර්ඝ කාලීන ව පවත්වා ගැනීම "අප්පච් මළා - 2" වන්නට ඉඩ තිබේ. G2020 උපයුක්ත කර රාජපක්‍ෂයන් බලගැන්විය හැකි මඟ ⁣ශ්‍රේෂ්ඨ රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් අනුදැන වදාළ න්‍යාය ය. මා පවස දෙය ඔබතුමාට වැටහේ.

    යුද ජයග්‍රහණයෙන් පසු කළ යුතු ව තිබූ කාර්යභාරයක් අවාසනාවන්ත ලෙස රාජක්‍ෂයනට මඟ හැරුණු බව මම සිතමි. එම මඟ හැරුණු වැඩ කොටස ද ඉටු කරන්නට රාජපක්‍ෂයනට අවස්ථාව දිය යුතු ය. රාජපක්‍ෂයන්ගේ කාර්යශූරත්වයට ළං වන්නට හෝ නළු⁣වකු නො ව මොළයකි යි හැඳින් වුණු වික්‍රමසිංහයනට හැකි වී නැත. වික්‍රමසිංහයන් පිළිබඳ ලාංකීය සමාජයේ ප්‍රචලිත ව තිබූ ව්‍යාජයන් සියල්ල මේ වන විට බිඳ වැටී අවසන් ය.

    ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳිය හැකි නායකයා වික්‍රමසිංහයන් ම පමණක් බව කියවිණි. මම ද කලක් එම ප්‍රලාපය විශ්වාස කළෙමි. එය ව්‍යාජයක් බව දැන් තහවුරු ව ඇත. වික්‍රමසිංහයන් සමස්ත ජනතාව නො සලකා ජාතික ප්‍රශ්නය විසඳන්නට ගොස් මහා වියවුලක් කළේ ය.

    ලංකාවේ ආර්ථිකය ගොඩ ගත හැකි නායකයා වික්‍රමසිංහයන් ම පමණක් බව කියවිණි. එය ද ව්‍යාජයක් බව දැන් තහවුරු ව ඇත. ජනතාවට කන්න අඳින්නට නැති තත්ත්වයක් අද රටේ ඇති ව තිබේ. ව්‍යාපාරිකයෝ නහයෙන් හඬති. නළුවාත් නැත; මොළයත් නැත!

    අන්තර්ජාතික සහය තිබෙන්නේ වික්‍රමසිංහයනට ම පමණක් බව කියවිණි. එය ද ව්‍යාජයක් බව දැන් තහවුරු ව ඇත. බටහිර යුරෝපයෙන් හෝ එක්සත් ජනපදයෙන් හෝ ඔය කියනා සහයක් නම් ලැබී නැත. අවසානයේ දී හතර විළිලැජ්ජාවක් නැති ව චීනයේ සරණ ම යන්නට සිදු විණ.

    මොනවා නැතත් වික්‍රමසිංහයන් මූල්‍ය පාරදාශ්‍යභාවයෙන් යුත් පිරිසිදු නායකයකු බව කියවිණි. එය ද ව්‍යාජයක් බව දැන් තහවුරු ව ඇත. මහ බැංකු මූල්‍ය අක්‍රමිකතාව විසින් වික්‍රමසිංහයන්ගේ මූල්‍ය පාරදෘශ්‍යභාවය සර්ව පාරාන්ධ කර අපිරිසිදු කරනු ලැබ ඇත.

    ගරු සරසතුමනි, මා මීට කලකට පෙර ද පැවසූ පරිදි ම ශ්‍රේෂ්ඨ රණශූරයන් ශ්‍රේෂ්ඨ පාලකයන් බවට පත් කරවනු ලබන්නේ සංග්‍රාම ජයග්‍රහණයෙන් පසු ඔවුන්ගේ ක්‍රියාකලාපය විසිනි. මහා දුටුගැමුණු අතිශ්‍රේෂ්ඨ පාලකයකු වූයේ එළාරයන් පැරද වූ ශූරත්වය නිසා ම නො වේ. ඉන් පසු ඔහු මේ රට එක්සත් කළ සූරත්වය නිසා ය. එළාරයන් පරාජයට පත් කිරීමෙන් පසු එළාර පාක්‍ෂික ව සිටි ජනතාව ද තමනට පාලනය කරන්නට වන බව මහා දුටුගැමුණු දැන සිටියේ ය.

    රාජපක්‍ෂයන් ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රණශූරයා ලෙස පමණක් නො ව ශ්‍රේෂ්ඨ නායකයා ලෙස ද අනාගත පරම්පරාවන් විසින් සලකනු ලැබීම වඩා වැදගත් ය යි මම සිතමි.


    Cont…

    ReplyDelete
  6. 2/2

    රාජපක්‍ෂයෝ පැහැදිලි දේශපාලන ඉතිහාසයක් ඇති පුද්ගලයෙක් වන්නාහ. රාජපක්‍ෂයන්ගේ දෙබෑයන් පිළිබඳ මගේ එතරම් විශ්වාසයක් නැත. ආර්ථිකය පිළිබඳ බලාධිකාරය හෙබ වූ සහෝදරයා පිළිබඳ නම් මගේ කවදත් පැහැදීමක් නැත. අනෙක් සහෝදරයා පිළිබඳ මට ඇත්තේ විශ්වාසයකට වඩා බලාපොරොත්තුවකි. ඔහුගේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳ නම් සතුටු විය නොහැකි ය.

    ඔහු ⁣ලංකාවේ රාජ්‍ය සේවකයකු ව සිටිමින් හැසුරුණු නොනිසි ආකාරය මම පිළිකුලෙන් හෙළා දකිමි. මම මීට දශකයට වැඩි කාලයකට පෙර යම් ශාස්ත්‍රීය කටයුත්තක් සඳහා ලංකාවට පැමිණ මඳ කලක් රැඳී සිටියෙමි. එදවස එක් සන්‍ධ්‍යාවක මම නවසීලන්ත ජාතික සමපර්යේෂිකාව ද සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ස්ටැන්ලි විජේසුන්දර මාවත වෙත පිවිසියෙමි. එක් වර ම එතැනට කඩා පාත් වූ ආරක්‍ෂක කණ්ඩායමක් අපට අණ කළේ සරසවිය දෙසට හැරී බිම බලා සිටින ලෙස ය. සෑහෙන වේලාවක් බලා සිටින්නට සිදු විණ. අවසානයේ දී රථ පෙළක් විදුලි වේගයෙන් ගමන් කළේ ය. පසු ව කරුණු විමසා බලන විට ඒ රාජපක්‍ෂයන්ගේ මා පෙර පැවසූ සහෝදරයා ය. ඔහු වැනි රාජ්‍ය සේවකයකු ගමන් යන කල අප එලෙස බිම බලා සිටිය යුතු ද? ඔහුට වඩා බලගතු, උගත්, බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ දී හෝ මා කිසි කලක එසේ ගැහැට විඳ නැත. බලයෙන් උද්දීපනයට පත් ව එකී සහෝදරයා හැසුරුණු ආකාරය මළකෝලමකි.

    තවත් වරක් හෙතෙම කොළඹ නගරයේ වාසය කළ (නවාතැන් ගෙන සිටි) දෙමළ ජනතාව එක රැයෙන් අවතැන් කළ ආකාරය වැරදි ය. ඔහු ⁣අන්‍ය රාජ්‍ය නිලධාරීනට කතා කළ ආකාරය ද එතරම් සතුටුදායක නැත. හුදු රාජ්‍ය නිලධාරියකු වූ ඔහුට එසේ හැසිරීමට කිසිදු බලතලයක් තිබුණේ ද නැත. ඔහු එහි දී තම සහෝදර රාජපක්‍ෂයන්ගේ බලයෙන් ආරෝපණය වූයේ ය.

    උතුරු මැද පළාතේ අනාගත මහාමාත්‍ය ධුරයට පත් වන්නට සැරසෙන බව පැවසෙන ජනාධිපති දියණී චතුරිකා සිරිසේන මහත්මිය රාජ්‍ය සේවකයන් පිරිවරා ගම්දනව් සැරිසැරීම හෙළා දකින මම රාජපක්‍ෂයන්ගේ සහෝදරයන්ගේ අතීත හැසිරීම් ද හෙළා දකින්නට මැළි වන්නේ නැත. එම වැරදි යහපාලන ආණ්ඩුවෙන් ද සිදු වේ. එහෙත් පාලන යුග දෙකේ වෙනස නම් දහසක් ලුහුඬුකම් මධ්‍යයේ වුව පසුගිය රජය යටතේ ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් කයිවාරුකාර යහපාලන ආණ්ඩුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවීමත් ය. එනිසා මගේ සන්මිත්‍ර සරසතුමාට බ්‍රැඩ්බි දෙවන අඩ නැරඹීමට තවමත් මහනුවර යන්නට වන්නේ පැරණි නුවර පාරෙන් ම ය!

    රාජපක්‍ෂ සහෝදරයා ලංකාවේ මී ළඟ නායකයා වන්නේ නම් ඔහු තම ආකල්ප විශාල වෙනසකට ලක් කර ගත යුතු ම ය. මක් නිසා ද ලංකාවේ නායකයා යනු විවිධ දේශපාලන මත දරන, විවිධ ජාතීනට අයත් පොදු පුද්ගලයකු වන බැවිනි. ප්‍රකෝප වී අන්‍යයනට බැණ වදින ඔහුගේ චරිත ලක්‍ෂණ ඔහු විසින් යටපත් කර ගනු ලැබිය යුතු ම ය. ඔහු ලංකාවේ මී ළඟ නායකයා වන බවට බොහෝ ඉඟි මතු ව ඇත. මෝඩ යහපාලන ආණ්ඩුව ද ඔහුට අප්‍රමාණ සහයක් දිනෙන් දින ම නොඅඩු ව සපයයි!

    ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ මම කතා නො කරමි. ඔවුන් පිළිබඳ මම පෙර කල ලියුවෙමි. ඔවුන්ගේ අමනකම් පිළිබඳ කතා කර ප්‍රකෝප වීම මගේ මේ නහිනදෙහින වයසට ⁣නුසුදුසු ය. ජවිපෙ තුළ එක උගතෙක් හෝ බුද්ධිමතෙක් හෝ නැත. මම අනුර කුමාර දිසානායකට නම් කැමති ය. එයට හේතුව ජවිපෙ පිළිබඳ ලංකා සමාජයේ පවතින ෆැන්ටසිය අනුර කුමාර දිසානායක ක්‍ෂිතිජනක ලෙස බිඳ දමන බැවිනි. ඒ බව ඔබතුමා තරම් ලස්සනට වෙනත් කිසිවකු ලියා නැත. මා වසඟ කළ ඔබතුමාගේ මාකස්වාදය ලිපිය ම එයට සාක්‍ෂ්‍ය සපයයි. ක්‍රිස්මාල් කවර නම් උමතුවකට පත් ව ජවිපෙ සමඟ එක් වූයේ ද යන්න අදටත් මට ප්‍රශ්නයකි. ඇතැම් විට ජවිපෙ විසින් ගෙවිය යුතු ව තිබූ ක්‍රිස්මාල්⁣ගේ නීතිඥ ගාස්තු සහ ඉංගිරිසි පන්ති ගාස්තු පියවීමට ක්‍රිස්මාල්ගේ නම ජවිපෙ ජාතික ලැයිස්තුවට එක් කරන්නට ඇති බව මම සැක කරමි!

    සිත සැනසෙන භාෂණයකින් ප්‍රියමනාප ව ඉදිරිපත් කෙරෙන ක්‍රිස්මාල්ගේ මෙම වැඩසටහන ගරු සරසතුමා ද රස විඳිනු මැනවි. මෙහෙව් අයකු ජවිපෙ සිටිය හැකි ද? වර්තමාන ජවිපෙ නම් සිටිය නොහැකි ය.

    https://youtu.be/-jfkPi7qMuM

    https://youtu.be/zR4MTcvwfg4

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.


    End.

    ReplyDelete
    Replies
    1. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි,

      ඔබගේ වර්නවත් ආලෝචනයට පිලිතුරු සැපැයීමට කාල වීලා මද බව වැටහේ. ඉඩක් ලද වහාම මා එයට පිලිතුරු සපයන්නම්.

      ප : ලි : බේබි යැයි මා ඇමැතූ අය ගැන ලියූ ආලොචනය ඔබතුමා කියවන්නට ඇතැයි සිතමි.

      Delete
    2. http://abcnews.go.com/International/story?id=3677209&page=1

      Delete
    3. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

      මම එදින ම ඔබගේ මනෝබන්‍ධනීය ආලෝචන කාව්‍ය මිණට ප්‍රතිචාර දැක්වීමි. යම් තාක්‍ෂණික දෝෂයක් නිසා නිසි තැන මගේ ආලෝචනය පළ නො විණ. එනිසා මම මගේ ආලෝචනය ඉන් පසු පළ වූ වියුණු සටහනට එක් කළෙමි.

      http://mallepol.blogspot.com/2017/04/blog-post_19.html?showComment=1492694707403#c3593603021988780711

      //මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

      ඔබගේ මෙම ‍ආලෝචනය මාහැඟි ය. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අතිදීර්ඝ කාලයක් ඇසුරු නොකළ අයකුට මෙවැනි රමණීය ලයකින් යුත් පද බැඳුමක් නම් කළ නොහැකි ම ය. ඔබතුමාගේ බස්කම් විස්කම් පිළිබඳ සැක සංකා ඇති අය ඔබගේ මෙම මිණි මුතු වන් ආලෝචනය කියවා තම සිත සැක සංකා දුරු කර ගත යුතු ය.

      ගරු සරසතුමනි, මෙම මාහැගි බස්කම් විස්කම ඉන් පැවසෙන මෝඝ පුරුෂයාට නිසි නැත. ඔවුනට ගැළපෙන්නේ මර්වින් සිල්වාණන්ගේ බස ය. එහෙත් ඔබතුමන් එබස නොඅනුයන බව මම දනිමි. එකී මෝඝ තැනැත්තේ කිසිදු හැදියාවක් නැති අශිෂ්ටයෙකි. ඔවුන් දන්නා දෙයක් ද නැත. අශිෂ්ටභාවය මඳිවාට තව තමන් නොදන්නා ආශාවේ වස්තුවක් පිළිබඳ ද නන්දොඩවා තිබිණි. එම තැනැත්තාගේ උද්දච්චකම නිසා නුදුරු දිනෙක ම "වමැ පැරැණි මිතු කැල" ද ඔබතුමා සමඟ කොන්දේසි විරහිත ව එක් වන්නට නියමිත බව මට හැඟේ. මේ දිනවල ඔවුන් එම තීරණය පිළිබඳ අභ්‍යන්තර සංවාදයක යෙදී සිටින බව ම⁣ට දැන ගන්නට ලැබිණ.

      ගරු සරසතුමනි, ඔබතුමා පසුගිය ⁣දිනෙක මා වෙනත් වියුණුවකට ලියූ ආලෝචන කීපයක් එක් කර ලිපියක් පළ කරන මෙන් යෝජනා කර තිබෙනු මම මීට දින දෙකකට පමණ පෙර දුටුවෙමි. මම ඔබතුමාගේ ඉල්ලීම පරිදි එම ලිපිය සකසා අවසන් වුණේ දැන් ය. ඉදිරියේ දී එය පළ වන්නට නියමිත ය.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය. //

      Delete
    4. Thank you Pra Jay for the reference. You have read my logic so accurately!

      Delete
    5. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි,

      මහින්ද මැතිඳු හා ඔහු ගේ දෙබෑයන් ගැන ඔබ ගේ ආලෝචන සටහන හා එකඟ වෙමි. මිහිඳු මැතිසඳ කුමර කල සිටැම ජනයා අතරැ සිට උරිනුර ගැටී ගම්සබා, නගරසබා ඈ නව නයුවන් පත් කෙරෙනා අවස්තාවන් හී පිය පස නෑයින් ට ආදාර කරමින්, පසුව ඒවාට තමන් ම ඉදිරිපත්වෙමින්, රුපුඔදබිඳ සින්හනාද පැවැත්වූවෙකි. හෙතෙම දේපාලනයට උපන් කෙනෙකි. සැම දෙන නෙත සිත තමා වෙත බඳවාගැනීමට පෙර පින් කල අයෙකි.

      මා පතනුයේ මිහිඳු මැතිසඳ එලඹෙන මැතිවරන දිනා රටේ නයුවා වී එතුමා ගේ දෙබෑයන් ගේ විස්කම් හපන්කම් වලින් පල ප්‍රොයෝජන ගෙන මේ රට නැවත දියුනුවේ මාවතට ගෙන ඒමට වාසනා වේවා කියා ය.

      මේ රටේ ආර්තිකය ගොඩගැනීමට සමත් එකම තැණැත්තා රනිල් නැමැති කම්මැළි සොර දෙටුවා බව ලැජ්ජාවක් නැතිව තම ඔස්තාද් වියුනුවේ පලකරමින් ජනතාවට විහිලු සැපයූ මුග්ධයා ගැන ඔබට මත ඇතැ‍යි සිතමි. ජවිපෙ ඊරිසියාව හරහා ව්‍යාජ මාක්ස්වාදයක් ( මාකස්වාදය වන්න්ට හැකිය ) හඳුනාගත් ඒ මුග්ධයා හිරේ ගොස්, නැවත වාම දේසපාලනය කර දැන් නැවැතී සිටින්නේ රනිල් නැත්නම් ආර්තිකය නන්වන්නේ කවුදැ‍යි අපට අභියෝග කරනා පසුබිමකය. අං ඇති හරකෙකු පෙන්වා ලොම් ඇති හාවෙකු යැයි කියනා මතුගම මුඪ්දයා ගේ පිලිස්තීනුභාවය පෙන්වාදීම රනිල් මෑතක දී කල එකම හොඳ දෙයයි.කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්ද්ත්, රනිල් වනාහී රනිල් මිස මතුගම ප්‍රාඥ්ඥයා විස්තර කරනා ආර්තික සුරුවෙකු නොවන බව මේ සුලු කාලයක දී අප ට පෙන්වා දීම ගැණ යහපාලනයට අප ණය ගති ය.

      උපකතානායක තෙමේ ඔහුට කන්න දුන් අත සපා කෑ බව රූපවාහිනියෙන් දුටුවෙමි. ජනතාවගේ චන්දයෙන් පැරදුනු ඔහු ලොක්කෙක් වුනේ සිරිසේනට පහිනි පත් ඇල්ලූ නිසාවෙනි. දේසපාලන උදවුකාරයන් ලෙස තනම් ගේ "කුලයේ" අයට පමනක් විශේශ බලපත් ලබාදී ඔහු කරනා මහජන සේවය සඳහා හොඳම තෑග්ග ලැබුනේ රනිල් ගේ පෙර අගමැථි කාලේ ලසන්ත ගේ මෙහෙයුමෙන් හොර ගුවන් බලපත් සෙල්ලමකට සිර ගත වීමෙන් බව ද අප අමතක කල යුතු නැථ.
      අත් සහ පා දෙණි ගැන මා කතා නොකරමි... හේ අනක් ගුනක් නැති මිනිසෙකුබව මා දනිමි...
      ඔබ තුමා ස්මරණය කල වජ්‍ර මානික්‍යය තවමත් එසේම රජපස් කඳවුරේයැ. පෙර දිනෙක හඳුනනන කෙනෙකු සන්විදානය කල වියත් මග සාකච්චාවකට සාභාගී වන්නට සිදු වුනු දා එතුමා ද එහි සැපැත් වී තාදි ගුණ පෙන්වීය.

      අවාසනාවකට ( හෝ වාසනාවකට ) බලයා නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම බලයට ලොබ බව ඔප්පු කර බොහෝ කල් ය. රජපස් පරපුරට හෙලා තලා විහිලු කරමින් පටන් ගත් මහා පාවාදීම නැවැතුනේ PRRAජිත ගේ අග්‍ර පුරෝහිත කෙනෙකු වී පිලිකා වෙදුන් හට අන්චි ඇදීමට PRRAජිත ට උදවු වීමෙනි, උපදෙස් දීමෙනි.

      අවසන් වශයෙන්, ක්‍රිස්මාල් ගේ වීඩියෝ ආලෝචනයේ සටහන් කිරීම ගැන ඔබට බොහෝ ස්තූතියි. සැබැවින් ම ඔහු දක්ශයෙක්. එවන් අයට ජ වි පෙ ඉඩ නොදෙයි. ඔබ ගේ රසකාමීත්වය ට ක්‍රිස්මාල් රාජකීය සාන්ත තෝමස් මහා තරඟයේ දී ස්ටැලියන්ස් කූඩාරමේ සිට පෙර සින්හල රජ දරුවන් ගැන ගයනා මේ ගීතය පුද කරමි!
      https://www.facebook.com/apeaadia/videos/2254487141443181/

      Delete
    6. මා ප්‍රිය සන්මිත්‍ර ගරු සරසතුමනි,

      මෙවන් මාහැඟි ආලෝචනයක් ඔබතුමා වැනි සුධීමතකුගෙන් මිස අන් කවරකුගෙන් බලාපොරොත්තු වන්න ද?

      ක්‍රිස්මාල්ගේ ගීතය නම් රසිකයා සිනා සයුරේ ගිල්වන්නකි! ඔබතුමා මේවා කොහෙන් සොයා ගන්නේ ද යන්න මම නො දනිමි. නවසිය හැට ගණන්වල අද මෙන් කැමරා සහිත ජංගම දුරකථන නොතිබුණේ හොඳ වෙලාවට ය! මාර්ස් ශාලාවේ කලක් නවාතැන් ගත් ඔබතුමාට මා පවසන දේ වැටහේ!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  7. එම ක්‍රියාව සිදු කල ඇමැතියා නම් කිරීමට තරම් කොන්දක් හඳුන්නෙති මන්ත්‍රී තුමාට නැති වීම ගැන අපට කනගාටු ය.//// 100 % agree

    ReplyDelete
    Replies
    1. එක්තරා ඇමැතියෙක් ලෙස වටේ යන්නේ නැතිව, එම ක්‍රියාව සිදු කල ඇමැතියා නම් කිරීමට තරම් කොන්දක්.........

      මෑත කාලීන පාලන යුගවල දී එ ලෙස නම් කිරීමට තරම් වූ නිර්භීත දේශපාලකයින් හෝ මාධ්‍යවේදීන් සිටියේ ද? මෙ ලෙස චූදිතයින්ගේ නම් නොමැතිව කරනු ලබන චෝදනා පිළිබඳ ඔබ කුමන මතයක් දරන්නේ ද?


      අමිල උදේෂ්

      Delete
    2. දැනට එක මාධ්‍යවේදියෙක් ඉන්නවා. හිටං තුමාට කට් උත්තර නැතිවෙන්න දීපු සහ අනික් දේශපාලකයො කොරවෙන්න ප්‍රශන අහන බීබීසී එකේ අසාම් අමීන්

      Delete
    3. දැනට එක මාධ්‍යවේදියෙක් ඉන්නවා. හිටං තුමාට කට් උත්තර නැතිවෙන්න දීපු සහ අනික් දේශපාලකයො කොරවෙන්න ප්‍රශන අහන බීබීසී එකේ අසාම් අමීන්

      Delete
    4. දැනට එක මාධ්‍යවේදියෙක් ඉන්නවා. හිටං තුමාට කට් උත්තර නැතිවෙන්න දීපු සහ අනික් දේශපාලකයො කොරවෙන්න ප්‍රශන අහන බීබීසී එකේ අසාම් අමීන්

      Delete
    5. ඉවාන් පවුලූශාApril 20, 2017 at 11:00 PM

      x 3

      :D

      Delete
    6. // මෙ ලෙස චූදිතයින්ගේ නම් නොමැතිව කරනු ලබන චෝදනා පිළිබඳ ඔබ කුමන මතයක් දරන්නේ ද? //

      බොරුව සහ බ්ලැක් මේල් කිරීම පමනයි ගරු අමිල උදේෂ් තුමෝ.

      Delete
    7. 100 % agree..../// දැන් මේ කියන ඩොක්ටර් මැන්ටල් කොන්දක් ඇති නිසා ද? කැනඩාවේ ඉදන් නැවත සල්ලි දීලා පුරවැසි භාවය ගත්ලංකාවේ කුණු ප්‍රශ්නවලට ඇඟිලි ගහන්නේ

      Delete
    8. අපි එහෙමයි සාරසතුමාට හිට්ස් අරං දෙන්නෙ. එකම කමෙන්ට් එක වුනත් කමක් නෑ තුං පාරක්වත් දානවා.

      Delete
    9. අපි එහෙමයි සාරසතුමාට හිට්ස් අරං දෙන්නෙ. එකම කමෙන්ට් එක වුනත් කමක් නෑ තුං පාරක්වත් දානවා.

      Delete
    10. අපි එහෙමයි සාරසතුමාට හිට්ස් අරං දෙන්නෙ. එකම කමෙන්ට් එක වුනත් කමක් නෑ තුං පාරක්වත් දානවා.

      Delete
    11. සාරස,

      ලංකාව මුහුණ දී ඇති සෑම දේශපාලන අර්බුදයක් මෙන්ම ස්වභාවික විපත් වලටද වග කිවයුත්තේ වෙන කවරකු නොව ඊනියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි යටත්විජිතවාදයයි.

      සුද්දන් අපේ කඳුකරයේ තේ වැව්වෙ මුදල් බලාගෙන පමණයි. ඔවුන්ට ඇත්තේ වෙළෙඳ ආර්ථිකයක්. ඔවුන් තේ පඳුරු බිමට හොඳ ද නැද්ද කියා බැලුවේ නැහැ.

      අරණායක වෙච්ච නාය යෑමට වැඩිය විපත්තිදායක නාය යෑම් කඳුකරයේ සිදුවෙන්න පුළුවන්. මා කියන්නේ අද හෙට ම තේ පඳුරු ගලවා දැමිය යුතු බව නො වෙයි. ඒත් අපට හා පොළොවට ගැලපෙන දෙයක් අප වැවිය යුතුයි. එකල සිංහලයන් ඉහළ කඳුකරයේ පදිංචි වෙන්න ගියේ නැහැ. ඒ වගේ ම එහි කැලෑ කැපුවේත් නැහැ. දැන් කැලෑ කපාගෙන යන ආකාරයට අනාගතයේ දී වැස්ස ලබාගැනීමට සුළිසුළඟක් එනකම් ම බලා ඉන්න වේද කියලත් හිතෙනවා.

      තවද ඊනියා ඇරිස්ටෝටලියානු මත පදනම් වූ බටහිර ගණිතයේ ද, ඊනියා විද්‍යාත්මක ක්‍ර‍මය මුල්කරගත් බටහිර විද්‍යවන්හිද කඩාවැටීම මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වේ. එනම් නිසි පරිදි අනාවැකි පළකිරීමට බටහිර විද්‍යවට ඇති නොහැකියාවයි.

      සුළිසුළඟ ගැන කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි කීවා ද කියා මා දන්නේ නැහැ. කීවත් අප එහි බරපතලකම ගැන එච්චර කල්පනා කර නැහැ. අනෙක් අතට සියයට සියයක් හරියන අනාවැකි කීමට බටහිර විද්‍යාවට බැහැ. ඒ බව බටහිර ගණිතයේ ම ඇති ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියැවෙන බව හිතන්න පුළුවන්.

      ඒ ප්‍රමේයට අනුව ඇතැම් පද්ධතිවල සාධනය කරන්න බැරි ප්‍රකාශ තිබෙනවා. අප යමක් ගැන කියන්නෙ, නැත්නම් අනාවැකි පළකරන්නෙ, නිගමනය කරන්නෙ, දන්න දේ හෝ ස්වසිද්ධි හෝ වෙනත් එවැන්නක් මත, තර්කය හා නිගමන නීති (බටහිර බොහෝ දෙනකුට මේ නීති ගැන අවබෝධයක් නැහැ. ඔවුන් ඒවා නීති ලෙස ගන්නේ නැහැ. අපේ රටේ අය ඒ ගැන හිතලවත් නැහැ) මත පදනම් වෙලා. ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියන්නෙ ඇතැම් පද්ධතියක එහෙම අනාවැකි ගැන කියන්න බැරි දේ තිබෙන්න පුළුවන් කියා යි. මා හිතනනේ ජ්‍යොතිෂයට එය අදාළ නො විය හැකි බවයි.

      Delete
    12. // ඉවාන් පවුලූශාApril 21, 2017 at 3:08 AM

      අපි එහෙමයි සාරසතුමාට හිට්ස් අරං දෙන්නෙ. එකම කමෙන්ට් එක වුනත් කමක් නෑ තුං පාරක්වත් දානවා. //

      අපි මෙහෙමයි හිට් කරන්නෙ
      අපි මෙහෙමයි හිට් කරන්නෙ
      අපි මෙහෙමයි හිට් කරන්නෙ
      පුන්චි ලැප් එකෙන්...

      Delete
    13. අනේ ආප්පයගේ හිතෙන් බැනෝ, අසාම් අමින්, චතුර වගේ බයිට් කේස් චා කරනවා තමයි. හැබැයි ඌයි උගේ බී. බී. සී. එකාලයි රනිල්ගේ මහා බැදුම්කර වංචාව ගැන කටේ කෙල පොදක් හෙලන්නේ නැත්තේ මොකද බන්?

      Delete
    14. // හැබැයි ඌයි උගේ බී. බී. සී. එකාලයි රනිල්ගේ මහා බැදුම්කර වංචාව ගැන කටේ කෙල පොදක් හෙලන්නේ නැත්තේ මොකද බන්? //

      අනිවා ඌටත් ගානක් දීල ඇති අපේ අර්ජුන් ඩබල.

      Delete
  8. බොලේ සාරස මිලියන එකාමාර පැන්න ඔන්න.
    ඉඩමකවත් අරන් දාමු නේද මේ දවස්වල කොලොන්නාවෙ ඉඩ්ම ලාබයිලු.
    තේ උනත් වැවෙයි අපූරුවට

    ReplyDelete
    Replies
    1. අප කුඩා කල මෙන් නොව (මා ඉපදුනේ කොලොන්නාවේ ය ) දැන් කොලොන්නාවේ ඉඩම් මිල ඉතා අදික ය. ඒ එක්තරා කන්ඩායමක් රන්චු වශයෙන් සන්විදානය වී ඉඩම් මිල දී ගැනීම කරනා බවකි. එක්තරා මන්ත්‍රී වරයෙක් කුණු කන්ද ලඟ වෙසෙනා අය ට සහනයක් ගෙන දෙන්න මෙන් පෙන්වමින් කුණු කන්ද ඉවත් කිරීමට දත කන්නේ එසේ වුවහොත් එම කන්ඩායමේ අය මීල දී ගත් ඉඩම් වල වටිනාකම බොහෝ සේ ඉහල යන නිසා ය!

      Delete
    2. සාරස පොඩි කාලෙ ඉතින් හැම දෙයක්ම ගනන් අඩුයි තමයි බං.
      මතකද ඒ කාලෙ සාරසය ජංගි කොටේ ගහගෙන ඉස්සරහ දැල් කඩෙන් පාං කාලක් ගේනවා ශත 9යි. එක අතකින් වැටෙන්න යන ජංගියත් අල්ලගෙන අනිත් අතින් පත්තර කැල්ලක ඔතලා දුන්න පාං කාලත් අරං ගෙදර දුවපු හැටි තාම මතකයි

      Delete
    3. @AnonymousApril 20, 2017 at 7:43 PM

      ////මතකද ඒ කාලෙ සාරසය ජංගි කොටේ ගහගෙන ඉස්සරහ දැල් කඩෙන් පාං කාලක් ගේනවා ශත 9යි. ////

      ඔය දන්ගොත් පිම්පියා ඒ කාලේ හරි ජංගියක් ඇන්ද නම් ඒක ලොකු දෙයක්. දැන්නං තනිකරම හෙලුවෙං නෙ ඉන්නෙ. ඒ මදිවට හෙලුවෙන් ඉඳන් අනිත් උංගෙ ඇඳුම්වල ඇද හොයනවා...

      මුගේ කුලීකාරයා අර කුදලාගමයා මල්ලෙපොල් කමෙන්ට් එකකුත් දාලා තියෙන්නෙ. දන්ගොතා ඌට අවුරුද්දට බෝනස් දෙන්න ඇති කුලියට අමතරව.

      Delete
    4. // ඔය දන්ගොත් පිම්පියා ඒ කාලේ හරි ජංගියක් ඇන්ද නම් ඒක ලොකු දෙයක්. දැන්නං තනිකරම හෙලුවෙං නෙ ඉන්නෙ. ඒ මදිවට හෙලුවෙන් ඉඳන් අනිත් උංගෙ ඇඳුම්වල ඇද හොයනවා... //

      නහී වෙරේන වේරානී

      ඕම් ශාන්ති!

      Delete
    5. AnonymousApril 20, 2017 at 10:09 PM
      @AnonymousApril 20, 2017 at 7:43 PM

      අජිත් ධර්මා මචං කේන්ති ගන්න එපා බන්, ඔහොම කේන්ති ගත්තොත් ඉක්මනටම අසනීප වෙයි. ඔහොම තමයි බන් පොලිටික්ස් සහ වංචා දූෂණ කරාම නාන්න වෙන්නෙ මඩ බාල්දි පිටින්. මෙන්ටල් ස්ටැමිනා එක ඩිවෙලොප් කරගනින්.

      ඒක නෙවෙයි අජිත් ඇත්තටම ඔය වගේ, නායයන තැන්වලින් පවුල් පිටින් රිප්ලේස් කිරීම්, ගංවතුර වැළක්වීම, බත් මුල් බෙදීම, බෝට්ටු වලින් සෙනග ඇදීම, වගේ වැඩවලටත් උඹේ නෙළුම් යායෙන් ම සම්මාන ටිකක් දෙන්න බැරි වෙයිද? නෙළුම් යායෙන් ම බැරි නම්, බාඳුරා මල් යාය නැත්නම් කෙකටිය හරි සැල්වීනියා යායකින් වුනත් කමක් නැති වෙයි. උඹටත් දෙතුන් පාරක් ම ලංකාවට ආතල් එකේ ෆ්‍රී (ඇනුවල්) ලීව් ආහැකි. මොකෝ කියන්නෙ?

      Delete
    6. මම ලන්ඩන්වල වැඩකරන ආයතනයේ ප්‍රධානතම විශේෂඥ පරිගණක ඉංජිනේරුවාත් ආයතනයේ සියලු ගැටලු වලට බ්‍රේන්ස්ටොර්මිං කරන්නෙත් මම නිසා මට වසරටම නිවාඩු 30 තියෙන්නේ. (සාරසා මෙන්ම මේකෙ කුනුහරුප කොටන මොට්ට ඇනෝ බූරුවන් මේ වචනවත් අහල නැහැ.) මම මගේ මේ සීමිත නිවාඩු නාස්ති කරගෙන ඒකෙන් ලංකාවට එන්න කැමති නැහැ. ළමයි එක්ක නිවාඩු යන්න තියෙන්නේ ඒවා විතරක් නිසා. ඉතින් භාගෙකට පඩි නැතිව එන්නේ. ඒක හුඟක් පාඩුයි, මොකද මට අතිවිශාල වැටුපක් ලැබෙන නිසා ඒ ටික දවසට මට රු. මිලියන් 120ක් විතර පාඩුවෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. ලංකාවට විශාල සේව්යක් කිරීමටත් ලංකාවේ දුප්පත් අහිංසක බ්ලොග්කරුවන්ගේත් දියුණුව වෙනුවෙනුත් අතින් කයිට් කරන් මේ සේවය දිගටම කරනවා. හැබැයි ලබන පාර මම නෑවිත් ලංකාවෙ ඉන්න අයට කරන්න කියනවා.

      -අජිත් ධර්මකීර්ති

      Delete
    7. // ලංකාවට විශාල සේව්යක් කිරීමටත් ලංකාවේ දුප්පත් අහිංසක බ්ලොග්කරුවන්ගේත් දියුණුව වෙනුවෙනුත් අතින් කයිට් කරන් මේ සේවය දිගටම කරනවා. හැබැයි ලබන පාර මම නෑවිත් ලංකාවෙ ඉන්න අයට කරන්න කියනවා.

      -අජිත් ධර්මකීර්ති //

      ලබන පාර උඹට සපෝට් එකට එනවා කියලා තියෙන්නේ ඉයනුයි බෝතලේට වැඩ කරන ජීවනුයි විතරයි නේ අජ්ජෝ.... අනිත් උන් ඔක්කොම ආයේ උඹේ ගොන් පාට් එකට එන්නේ නෑ කියලා නේ කියන්නේ....

      ඉතින් ලබන පාර එන්නෙ නැතිව ඉන්න තමා වෙන්නෙ...

      Delete
    8. // ඒක නෙවෙයි අජිත් ඇත්තටම ඔය වගේ, නායයන තැන්වලින් පවුල් පිටින් රිප්ලේස් කිරීම්, ගංවතුර වැළක්වීම, බත් මුල් බෙදීම, බෝට්ටු වලින් සෙනග ඇදීම, වගේ වැඩවලටත් උඹේ නෙළුම් යායෙන් ම සම්මාන ටිකක් දෙන්න බැරි වෙයිද? නෙළුම් යායෙන් ම බැරි නම්, බාඳුරා මල් යාය නැත්නම් කෙකටිය හරි සැල්වීනියා යායකින් වුනත් කමක් නැති වෙයි. උඹටත් දෙතුන් පාරක් ම ලංකාවට ආතල් එකේ ෆ්‍රී (ඇනුවල්) ලීව් ආහැකි. මොකෝ කියන්නෙ? //


      පුහුල් හොරා ඇනුවල් ලීව් වලින් දැණේ හිටන්....

      Delete
  9. අම්මපා ඇත්තට ඇයි ඔච්චරම ඒ ඇමැත්තාගේ නම කියන්න බය.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන් ගේ පඩ ශෝ මිසක් වෙන මොකක්ද ගරු කුරහන් මල්ලි තුමෝ..

      Delete
  10. ඕක නිකං "මේ අපිත් තවම ඉන්නවා හරිය..." වගේ පොඩි මාකටින් වැඩකට කියපු කතාවක් මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ආන්න සත්‍ය සිදුවීම හිටන්

      Delete
  11. මෙතැන තියෙන ඉඩකඩන් වලටත් හොර ඔප්පු ලියාගෙන නෙලුම් යායේ ලොක්කා ආණ්ඩුවෙන් වන්දි ගනීවිද? හොඳට හොයලා බලන්න සාරස

    ReplyDelete
    Replies
    1. මට එහෙන් පිටින් ම අමතක වුනා නේ....

      ඇත්තම තමයි... අජ්ජා ලෝක හොරා.. උගෙ යාලුවා චන්දිම එක්ක එකතු වෙලා මීතොටමුල්ලෙ කුණු කන්දටත් හොරඔප්පු හදා ගන්න එක ශුවර් ම තමයි!

      Delete
    2. එතකොට අර උන්ඩුක පුච්චයේ නම "කුනු යාය " කියල වෙනස් කොරන්න වෙයි නෙ.

      Delete
    3. //එතකොට අර උන්ඩුක පුච්චයේ නම "කුනු යාය " කියල වෙනස් කොරන්න වෙයි නෙ.//

      අජ්ජා ගේ හම යාය
      රාධා ගේ කුණුයාය

      Delete
    4. සරසා සහ අනෝ,

      මම එහෙම වංචා කරලා තියනවා නම් ඔප්පු කරන්න. ආචාර්ය කුමාර කළු ආරච්චි නොහොත් බලු පාහර දන්ගොතා තෝ හොඳින් දන්නවා ඇති unsubstantial allegations කියන්නේ මොනවාද කියල.

      සාක්කී තියනවා නම් දාන්න. බ්ලොග්කාරයන්ට නඩු දාන්න තරම් මම යන්නේ නැහැ. මොකද මමත් බ්ලොග් කාරයෙක් නිසා. මමත් නිදහස තියෙන්නේ ඕනේ කියල හිතන නිසා. නමුත් අනිත් අය (නමුත් අපේ නෙලුම් යායේ සිටින වැදගත් මහත්වරුන් වන චන්දිමලා සහ අනුරාධා මහත්මියත්) එහෙම හිතන්නේ නැති වෙයි. නිකම් බොරුවල නඩුහබ වල පැටලිලා හිරේ යන්නෙ නැතුව දැන්වත් තොගේ ඔය කුණුගඳ ගහන බලු කට වහගනින් සාරසා කුමාර මොට්ට බූරුවෝ.

      - අජිත් ධර්මකීර්ති

      Delete
    5. // නිකම් බොරුවල නඩුහබ වල පැටලිලා හිරේ යන්නෙ නැතුව දැන්වත් තොගේ ඔය කුණුගඳ ගහන බලු කට වහගනින් සාරසා කුමාර මොට්ට බූරුවෝ.

      - අජිත් ධර්මකීර්ති //



      වැඩක් නෑ හොර අජ්ජෝ... ඔහෙගේ ලෝයර් මට විරුද්දව නඩු දාන්න ලන්කාවට ආවාම කටුනායකදී ම එයා හිරේ!!!!

      වන්චා කරන අනුන් ගේ දේ හොරෙන් කන
      කෙස් නැති හිසේ තට්ටේ සොඳින් බබලන
      හොරඔප්පුලියනප්පු එක්ක පදනම් හදන
      ලන්ඩන් වල හොර ඇල්බට් මෙන්න එබිකම් කරන....

      Delete
  12. සාරසතුමාගෙන් අපි දිගින් දිගටම ප්‍රශ්න දෙකක් සදහා පිළිතුරු අසනවා. කිසිම දෙයක් කියන්නේ නෑ. සාරසතුමා කරන්නේ ලන්ඩන් අජියාවගේ පොන්ස්ලා ගැන ලියන එක විතරයි. විචාරකතුමා සහ රෂිනිගේ තන් ගැන කියන්න බයයි. ඔන්න අයෙත් අහනවා මේ ප්‍රශ්න දෙක. නොදැක්කා වගේ යන්න එපා, ඔබතුමාගේ අදහස අපිට ඉතාම අවශ්‍යයයි සාරසතුමා.

    අතිගරු සාරසතු මැතිතුමනි, ඔබතුමාගේ අදහස් බලාපොරොත්තුව සිටිමි.

    සිනුවර තට්ටස් නොහොත් රසික සූරියආරච්චි පොස්ට් එකක් දලා තියෙනවා 'තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම ' කියලා. එකේ තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු සදහා රන් තැඹිලි, ජම්බෝල වගේ උපමා ගන්නවා කියලා. ඉතිං මං දන්නා කාන්තාවක් ගැන මං එකේ කොමෙන්ට් එකක් දැම්මා.

    මං කිව්වේ රෂිනිගේ තන් නම් ජම්බෝල වගේ. ඉස්සර එයාට අවුරුදු 12 වගේ කාලේ තිඹිරි ගෙඩි වගේ සයිස් තන් තිබ්බේ, හැබැයි එව්වා ඉස්සෙල්ලම පාවිච්චි කලේ දෙමළෙක් කියලා. ඒත් ඒ කොමෙන්ට් එක තුන පාරක්ම අයින් කරලා. එහෙම කොමෙන්ට් අයින් කරේ මොකොද කියලා අහපු කොමෙන්ට් එකත් අයින් කරලා. දැන් රසික කොමෙන්ට් මොඩරේට් දාලා. ගරු සාරස තුමා ගේ අදහස මොකක්ද මේ ගැන.

    පහල තියෙන්නේ පස්සේ දාපු කොමෙන්ට් එක.
    Anonymous17 April 2017 at 17:18
    කෝ මගේ කොමෙන්ට් එක? ඇයි අයින් කරේ? මේ පොස්ට් එකට අදාලව ජම්බෝල,තිඹිරි ගෙඩි තන ගැන මං අදහස් පල කරේ.

    මං කිව්වේ රෂිනිගේ තන් දෙක නං ජම්බෝල ගෙඩි දෙකක් වගේ, රෂිනිට අවුරුදු 12 වගේ කාලේ තමයි තිඹිරි ගෙඩි වගේ තන් තිබ්බේ. ඒවා කලින්ම පාවිච්චි කලේ දෙමෙලෙක්' කියලා

    මේ කොමෙන්ට් එක සම්පුර්ණයෙන්ම මේ පොස්ට් එකට අදාලයි. ඇයි අයින් කරේ කියන එකයි මගේ ගැටලුව?
    Reply
    AnonymousApril 19, 2017 at 2:21 AM

    මෙම කොමෙන්ටුව සදහාද අතිගරු සාරස මැතිතුමාගේ අදහස් අවශ්‍යය. අප මල්ලේ පොල් බ්ලොග් අඩවියට එන්නේ මෙවැනි ගැටළු පිලිබදව ඔබතුමාගේ අදහස් දැනගැනීමේ අරමුණින් යුක්තය. එනමුත් ඔබතුමා දැන් දැන් අපගේ කොමෙන්ටු වලට උත්තර ලබා නොදෙනා බවක් පෙනෙන්නට ඇත. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ ප්‍රකාශ කර සිටිමු..

    විචාරක මහතාට පිළිකා රෝගය සෑදුනේ සංවිධානය භාවිතා කල රසායනික අවි වලට නිරාවරණය වීමෙන් බව මා අද උදේ විදෙස් රටක වෙසෙනා ප්‍රවීන බ්ලොග්කරුවෙකුට දුරකථන ඇමතුමක් දීමෙන් දැනගත්තා.

    එසේම මෙවැනි අදහසක් ස්වාධින රුපවාහිනීයේ විකාශය වූ සාකච්චාවකදීද මතුවුවා මට මතකයි. එහිදී අදහස් දැක්වුනා සංවිධානයේ කාඩර්වරුන්ට පිළිකා රෝගය සැදීම ගැන. ඇතැමුන් එයට ශ්‍රී ලංකා හමුදාවටත් චෝදනා කලානේ. හැබැයි මං සදහන් කල රුපවාහිනී වැඩසටහනට සහභාගී වූ කේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිවේ සංවිධානයේ පිරිස් භාවිතා කල අවි අයුධ, ඒවායේ රසායනික සංයුතිය සහ ඒවාට සෘජුව නිරාවරණය වීම නිසා පිළිකා රෝගය සැදෙන්න පුළුවන් කියායි. (ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු සංවිධානයේ ඉත්තන් යයි චෝදනා කරනා පිරිස් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහස් ඇසුවා නම් හොදයි කියා මට සිතුනා ඒ මොහොතේ)

    ඉතින් හිතවත් දොස්තර මහත්මා ඔබතුමා මේ ගැන දක්වන අදහස මොකක්ද? වෙඩි බලයට සහ ඒවායේ විවිද රසායනිකයන්ට සෘජුව මුහුණ දීම නිසා පිළිකා වැනි රෝග සැදිය හැකිද? එසේම යුද්දයේදී මුහුණ දෙන කටෝර රළු මානසික තත්වයන්ද මෙයට ඉවහල් වේදැයි කියා කිව නොහැකියි නේද?

    බොහෝ අත්දැකීම් ඇති ඔබතුමාගේ අදහස් අගය කොට සලකමි.

    ReplyDelete
    Replies
    1. // ඉතින් හිතවත් දොස්තර මහත්මා ඔබතුමා මේ ගැන දක්වන අදහස මොකක්ද? //

      කුරුල්ලො සින්දු කියන්නේ ඇ‍යි කියලා අහන්න එපා මල්ලි.. ඒවට උත්තර නෑ..

      විජය කුමාරතුන්ග - මහගෙදර චිත්‍රපටය

      Delete
  13. අනිත් රටවල් ඔය හිතන තරම් සුන්දර නෑ. සෑම රටකම පුරවැසියන්ට ලැබෙන වරප්‍රසාද කිසිදු අයුරකින්සංක්‍රමණික පුරවැසියන්ට සම්පුර්ණයෙන් නොලැබෙන බව දෙනෙත් හැර බැලුවොත් ඔබට පෙනී යනු එත.

    සංක්‍රමණයෙන් උපන් හපන්කම් නසා වහලෙකු පමණක් බිහිකරයි.

    ReplyDelete
  14. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වර්ෂයට සාපේක්‍ෂව 2016 වර්ෂයේ දී සියලූ බදු ගෙවීම් වලින් පසු 83%ක ලාභයක් ලබා ඇත. එය රු. බිලියන 11ක් වූ අතර, ඉන් බිලියන 02ක් අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම තුළින් උපයාගෙන ඇත. මේ හේතුවෙන් අන් කවර වසරකටත් වඩා වැඩි ප‍්‍රසාද දීමනා මුදලක් සියලූ සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදීමට හැකියාව ලැබිණි.

    2016 වර්ෂයේදී කොළඹ වරායේ හා අනෙකුත් වරායන් හි සියලූ යටිතල පහසුකම් වර්ධනය කෙරිණි. එමෙන්ම, නව කළමණාකාරීත්වය විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තුළ ස්ථාපිත කරනු ලැබූ මූල්‍ය විනය මේ වන විට ඉතාම ප‍්‍රතිඵලදායක වී ඇත. පළමු වරට වාර්ෂිකව ක‍්‍රියාකාරී සැලැස්මක් පාදක අයවැය ක‍්‍රමයක් හඳුන්වාදීම නිසා සෑම කොට්ඨාශයකම වියදම්, මිලදී ගැනීම් පාලනය වී ඇති අතර, ඉතිහාසය පුරා නොවු ආකාරයේ ආයතනික වාර්ෂික සැලසුම් සහගත අයවැයක් එළිදැක්වීමට හැකියාව ලැබී තිබේ.

    මේ වන විට ක‍්‍රියාත්මක කරන ලද නොයෙකුත් ක‍්‍රමානුකූල සැලසුම් හේතුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සියලූ මෙහෙයුම්හි අපතේ යන කාලසීමාව අවම කර උපරිම කාර්යක්‍ෂමතාවයකින් යුතුව මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව ලැබී ඇත. ඒ හේතුවෙන් නාවික සේවා, බහලූ මෙහෙයුම් සේවා හා නැව් භාණ්ඩ මෙහෙයුම් සේවා සඳහා පැමිණෙන පාරිභෝගිකයින් වෙත ප‍්‍රශස්ත මට්ටමකින් සේවා ලබාදීමට ආයතනයට හැකියාව ලැබී තිබේ. ඒ පිළිබඳ වරාය ගණුදෙනුකරුවන් සිය ප‍්‍රසාදය ආයතනය වෙත පලකරයි.

    ශ‍්‍රී ලංකාවේ කුමන හෝ ගුදම් කළමනාකරණ පද්ධතියකට වඩා වැඩි කාර්්‍යක්‍ෂමතාවයකින් යුතු භාණ්ඩ නිදහස් කර ගැනීමේ සේවාවක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුන්වා දීමට ද බලාපොරොත්තු වේ.

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අළුත් අවුරුදු උදාවත් සමග වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් වරාය හා නාවික ගරු අමාත්‍ය අර්ජුණ රණතුංග ප‍්‍රකාශ කළේ මෙතෙක් කාලයක් පුරා වෘත්තීය සමිති මාෆියාවන්ට යටත්ව තිබු සේවක උසස්වීම්, සේවක ස්ථාන මාරුවීම්, සේවකයින් සඳහා නිවාස ලබාදීම්, පඩි වැඩිකිරීම්, ප‍්‍රසාද දීමනා හා දිරි දීමනා ලබාදීම් ආදි සියලූ දේ අද ආයතනික නීති රාමුව තුළ පත්කොට ඇති නිලධාරීන්ගෙන් සමන්විත කමිටු මගින් සිදුකරන බවයි. ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් තමා හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා නොකරන බව ද විශේෂයෙන්ම අර්බුදයක් පවතින අවස්ථාවක ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා දක්වන දායකත්වය පිළිබඳව ද අමාත්‍යතුමා විසින් අවධාරණය කෙරිණි.

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පුද්ගලිකරණය කිරීමට යම් සැලැස්මක් ඇත්නම් අප විසින් කළ යුත්තේ පුද්ගලික අංශයට වඩා හොඳ සේවාවක් ලබා දීමේ ක‍්‍රමවේදයක් සකසා ගැනීමත් එයින් ඵලදායිතාව වර්ධනය කර ගැනීමත් පමණක් බව ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති දම්මික රණතුංග මහතා අවධාරණය කළේය.

    ReplyDelete
    Replies
    1. ධම්මික රනතුන මහතා මෙන් සාමාන්ය පෙල අසමතුන් ව සියලු රාජ්‍ය ආයතනවල සභාපති තනතුරු වලට පත් කිරීමෙන් ඒවා ලාබ ලබන ආයතන බවට පත් කල හැකිය.

      Delete
  15. මීතොටමුල්ලේ කුණු කන්ද සම්බන්දයෙන් අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් විසින් කරනු ලැබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කණස්සල්ලට පත්වන බව ජාතික හෙළ උරුමය පවසයි.

    මේ බව සදහන් කරමින් එම පක්‍ෂ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

    මැල්කම් රංජිත් පියතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ බලවත් කනස්සල ප්‍රකාශ කරමු.

    මීතොටුමුල්ලේ කසල කන්ද පසුගිය අප්‍රේල් 14 වනදා නායගොස් ජීවිත හා දේපල විනාශ වීමෙන් කනගාටුදායක පුවතත් සමඟ කැලි කසල සම්බන්ධයෙන් වාද විවාද අපවාද චෝදනා දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන්ගෙන් නැගෙමින් පවතී.බස්නාහිර මහ අමාත්‍ය ඉසුරු දේවප්‍රිය ඇතුළු ප්‍රශ්නයට සෘජුවම වගකිවයුත්තන් තම වගකීම ඉටුකරනු වෙනුවට වෙනත් අයට චෝදනා කරමින් තම ඇඟ බේරා ගැනීමේ නිර්ලජ්ජි උත්සාහයක නිරත වෙමින් සිටී.ඇතැම් ජනමාධ්‍යයද බොරදියේ මාළු බෑමට මේ අවස්ථාව කරගැනීමට උත්සහ කළේ පිළිකුල් සහගත අයුරිනි.

    ලංකාවේ නීතිය අනුව ඝණ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වගකීම භාරව ඇත්තේ පළාත් පාලන අයතනවලටය. පළාත් පාලන අයතන පවතින්නේ පළාත් පාලන අමාත්‍යංශය යටතේය. මේ සදහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දිමට පරිසර අමාත්‍යංශ යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියද ඒ ඒ පළාත් සභාවට අයත්ව ඇති ඝණ අපද්‍රව්‍ය අධිකාරින් ද පිහිටා ඇත. එම ආයතනවලින් මෙම ප්‍රශ්නය නිසි පරිදි ඉටු නොවිමෙන් සමාජ ආර්ථික සෞඛ්‍ය හා පාරිසරික ගැටළු රාශියක් වර්තමානය තුළ ගොඩ නැගි ඇත.

    මෙම ඝණ අපද්‍රව්‍ය ගැටළුව ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක වල ට වඩා කොළඹ නාගරික ප්‍රදේශවල වඩාත් බරපතලය. විශේෂයෙන්ම කොළඹ නගරය ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශ ලංකාවේ සෙසු ප්‍රදේශවලට වඩා ජනගනත්වය වැඩිය.එසේම අමාත්‍යංශ හා ඊට අනුබද්ධ ආයතනද පිහිටා ඇත්තේ කොළඹ නගරය හා තදාසන්න නගරවලය එසේම පෞද්ගිලික අංශයේ හා රාජ්‍ය අංශයේ කර්මාන්ත හා විවිධ ආයතන විශාල ප්‍රමාණයක්ද පිහිටා ඇත්තේද කොළඹ හා ඊට ආසන්න නගරවලය. එම නිසාම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබාගැනීම සඳහා මිළියන ගණනක ජනතාව කොළඹට දිනපතාම ඇදී එති. මෙම සියළු සාධක විසින් කොළඹ නගරය තුළ දෛනිකව ටොන් 700කට ආසන්න කැලි කසල ප්‍රමාණයක් ඒකරාශී වේ. මීතොටුමුල්ලට හා කොලොන්නාවට වසර ගණනාවක් තිස්සේ එකතුවන්නේ මෙලෙස කොළඹ නගරය තුළ රැස්වන කසලය. බොහෝ කලක් මුළුල්ලේම දේශපාලන අධිකාරියට හෝ පළාත් පාලන ආයතන වලට කසල සම්බන්ධව විධිමත් මෙන්ම දීර්ඝ කාලීන සැලැස්මක් නොතිබිණ.

    මීට සංයුක්ත වු විධිමත් මෙන් විද්‍යාත්මක සැලසුමක් පළමු වරට හඳුන්වාදී ක්‍රියාත්මක කරන ලද්දේ 2007 වසරේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය භාරගත් චම්පික රණවක අමාත්‍යවරයාය.

    පරිසර අමාත්‍යංශයට අයත් නොවන විෂයයක් වු එය එතුමා සිය කැමැත්තෙන්ම එම වගකීම භාරගත්තේ ඊට නිසි විසඳුමක් ලබාදීමේ අටියෙනි. ඒ අනුව පරිසර අධිකාරිය යටතේ පිළිසරු නමින් ව්‍යාපෘතියක් අරඹා රටට බරක්ව පැවති කැලිකසල සම්පතක් බවට පත්කරගන්නට එතුමා ක්‍රියා කළේය.

    කැලි කසල ප්‍රතිචක්‍රීය කරණය කිරීම සඳහා ආයතන 74ක් එතුමා පරිසර අමාත්‍යවරයා ලෙස ක්‍රියාකළ වසර 3ක තරම් කෙටිකාලය තුළ ආරම්භ කරන්නට යෙදුනි.ඒයට සමගාමීව ප්ලාස්ටික,පොළිතින් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය ඇතුළු විද්‍යුත් අපද්‍රව්‍ය සඳහා විධිමත් සැලස්මක් සකස් කොට ක්‍රියාකලේ එතුමාය. දිරන අපද්‍රවලින් කාබනික පොහොර සකසා ගොවියන් වෙත බෙදාදෙන ලදී. මෙලෙස කැලි කසල සම්බන්ධයෙන් පුළුල් මෙන්ම විධිමත් සැලස්මක් සකස් කොට ක්‍රියා කලේ එතුමාමය.වසර 10ක් තුළ කැලිකසල ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීම එතුමාගේ සැලැස්මේ ඉල්ලක්කය විය.

    මෙබඳු කරුණු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඇතැම් දේශපාලනඥයන්ද ඇතැම් ජනමාධ්‍ය මෙන්ම ආගමික නායකයෙකු වු මැල්කම් රංජිත් කාඩිනල් තුමාද ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමු.දේශපාල නායකයන් මෙන්ම ආගමික නායකයන් මීට වඩා වගකිමෙන් යුක්තව කටයුතු කිරීම අත්‍යවශ්‍යය. තම ආගමික ආයතනවලින් මෙන්ම රාජ්‍ය ආයතනවලින් කැලි කසල කළමනා කරණය සම්බන්ධයෙන් පුර්වාදර්ශයක් ලබාදෙන්නට මෙම ආගමික නායකයන් මෙන්ම දේශපාලන නායකයන්ද මෙතෙක් සමත්වී නැත. විවේචනය ඉතා පහසු ක්‍රියාවක් බව අපි දනිමු.මෙම විවේචකයන් ප්‍රශ්න විසඳීම සඳහා කුඩා හෝ ප්‍රායෝගික විසඳුම් ක්‍රියාමාර්ගයක් පෙන්වන්නේ නම් එය හුදු විවේචනයට වඩා බොහෝ සෙයින් අගය කළයුත්තක් බව අවධාරණයට කිරීමට කැමතිය.

    හැඩිගල්ලේ විමලසාර හිමි
    සම සභාපති

    ReplyDelete
  16. සාරසතුමා

    පළ නෑ අඟිලි දිගුකර එක එකා වෙත
    නැති බව හැඟේ කිසිවෙකුටත් හදේ තෙත
    නැතිවූ කොමිස් කුට්ටිය හැඬවුවා නෙත
    වැළලුනු ඔබ නිසා හඬනට කඳුළු නැත

    ReplyDelete
  17. නම් ගං හොරකමේ ප්‍රමාණ විස්තර ඇතුව කියල පහුගිය කාලේ ජහපාලන ආණ්ඩුවේ හෙන්චයියෝ නාපු නැමත් එක්ක දැන් හඳුන්නෙත්ති උන්නැහේ උනත් බය ඇති බොරුවක් කියන්න කට අරින්න...

    ReplyDelete