Monday, April 24, 2017

මොලයක් කල හදියක්....


ශ්‍රී ලන්කාවේ වර්තමාන දේශපාලකයන් අතර රනිල් වික්‍රමසිංහ තරම් දූශනයෙන් තොර ආර්තිකය ගොඩ දැමීමට සුදුසු කෙනෙක් ඇත්නම් තමාට කියා දන්වන ලෙස පසුගියදා "බවු" "බවු" ගෑවේ සින්හල බ්ලොග් ඔස්තාද් කෙනෙකි.

එම බ්ලොග් ඔස්තාද් ගෙන් සූ විසි විවරණ ලැබූ වික්‍රමසිංහයානෝ පලමුව චීන ආයෝජනයන් වන පොර්ට් සිටි ය අවලංගු   කලහ, මත්තල ගුවන්තුටුපොලේ වී ගබඩා කලහ, මගම්පුර වරාය අමතක කලහ. ඉන් පසු ඔහු තමන්ට සුදුසු නැති පුටුවට ඔසොවා තැබූ විදෙස් මිතුරන් ගේ උදවු ඉල්ලුවේ රටට විදෙස් ආයෝජන ගෙන ඒමටය. 

පලමු ආයෝජනය ජර්මනියෙනි. කුලියාපිටියේ පිහිටවූ ෆෝක්ස්වාගන් කර්මාන්තශාලාව මුලු ආසියාවටම වාහන අපනනයන කරයි. ඉතාලි ටයර් කර්මාන්ත ශාලාව මුලු හොරණ නගරයම වසා පැතිර සිටී.

 විදෙස් ආයෝජන ගෙන ඒමෙන් නොනැවතුනු වික්‍රමසිංහයානෝ ශ්‍රී ලන්කා මහ බැංකුව බිඳ එහි වූ මුදල් ද සේවක අර්තසාදකයේ මුදල් ද ගෙන නැගෙනහිර පලාතේ ඩිස්ටිලරියක් ද බස්නාහිර පලාතේ මහා පත්තරයක් ද පටන් ගත්තේය.

චීනයට නොදී තහනම් කල පෝර්ට් සිටිය හා මාගම්පුර වරාය නැවත චීනයටම විකිනූ විකුනුම්
සිංහයානෝ ගේ අලුත් ම වෑයම ත්‍රිකුනාමලය ඉන්දියාවට විකිනීමයි.

මෙවන් නලුවෙකු නොව දූශනයෙන් තොර නඟාසිටුවන මොලයකට සූ විසි විවරණ දුන් සින්හල බ්ලොග් ඔස්තාද් ට ජයින් ජයි ම වේවා!

108 comments:

  1. සාරස, හුදී ජන පහන් සංවේදනය උදෙසා කරුණාකර එම බ්ලොග් ඔස්තාද්ව නම් කරන්න.

    ReplyDelete
    Replies
    1. //රනිල් වික්‍රමසිංහ යනු ධනේශ්වර නායකයන් අතරින් පුළුල් දැක්මක් ඇති අයෙකු ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. ඔහු කලක සිට මේ රට සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යෝජනා කරමින් සිටියි. එය සීයට සීයක් පිළි නො ගන්නා මුත්, අපි ඔහුට ඒ වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන්නෙමු. හේතුව, වමේ හෝ දකුණේ හෝ මැද මාවතේ හෝ අන් කිසිවෙකුට ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි යෝජනාවක් නැති වීමයි. තියෙනවා නම් කියන්න. //

      http://www.w3lanka.com/2016/06/blog-post_15.html


      // සමහරු කියනවානේ අපි රනිල්ට කඩේ යනවා ය කියලා. එක අතකට එහෙම කියන එකේ වැරැද්දකුත් නැහැ.

      රනිල් දීර්ඝ කාලයක් තිස්සේ රටේ පාලනයට ගැඹුරින් මැදිහත් වෙන්නට අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒක එච්චරයි.

      රනිල්ට හොඳ අදහස් තියෙනවා. විශේෂයෙන් ම මේ දිනවල රනිල් අධ්‍යාපනය ගැන ඉදිරිපත් කරන අදහස් ඉතා ප්‍රගතිශීලීයි. ඒවා ධනවාදී අදහස් නෙමෙයි. සමාජවාදී අදහස්. අධ්‍යාපනය ගැන ධනවාදී අදහස අධ්‍යාපනයත් වෙළඳපොළකරණය කරන එක නේ. එහෙත්, රනිල් ප්‍රමුඛතාව දී තිබෙන්නේ වෙළඳපොළකරණයට නෙමෙයි. සැමට අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරන්නටයි.

      මම හිතන්නේ 2004දී තමන් අගමැති ධුරය දැරූ ආණ්ඩුව කඩා වැටීමෙන් පසු රනිල් පුනරුත්ථාපනය වෙලා. ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක්වත්, කම්කරු පංතියක්වත් නැහැ. ලංකාව මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් ක්‍රියාත්මක වෙන සුබසාධන රාජ්‍යයක්. ඒක තමයි ලංකාවේ ක්‍රමයේ අනන්‍යතාව. //

      http://www.w3lanka.com/2016/05/blog-post_27.html

      Delete
    2. සරසා තුමෝ,
      මම කලිනුත් කියල තියන විදියට රනිල් දක්ෂයෙක් කියන මතය ආවේ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි වැනි උගත් දක්ෂ ඇමතිවරු නට ලැබුන කිර්තිනාමය රනිල්ට නොමිලේ ලැබීම නිසයි, හැබැයි රනිල් 2002 දී කරපු එක හොද දෙයක් කියන්න ඕනේ ඒ තමයි රාජ්‍ය සේවය කප්පාදු කිරීම නමුත් ඉන්පසු දැන්නම් ඔහුගෙන් බලාපොරොත්තු වියහැකි කිසිවක් නොකිරීමට අමතරව රටේ සිදුවුන විශාලම සොරකම ආරක්ෂා කිරීමට ඔහු පියවර ගන්නවා.

      Delete
    3. ලාංකික සිතුවිලි,

      ඔබ හරි. එමෙන්ම උපාලි විජයවර්ධන මෙන්ම ආර්. ප්‍රේමදාසගේ නූගත් නමුත් අතිශය කාර්යක්ශම කැපවීමෙන් කල සංවර්ධන වැඩපිලිවෙලත් එජාපය ගැන ග්‍රාමීය ජනතාවගෙන් යම් පිරිසකගේත් විශ්වාසය දිනා ගනු ලැබුවා.

      කෙසේ නමුත් කැපවීමෙන් අරමුණු සහගතව මහන්සි වී වැඩකිරීමෙන් පුද්ගලයෙකුට ජීවිතයේ කෙතරම් දුර යා හැකිදැයි බොහෝ ලාංකිකයන් දන්නේ නැහැ. විශේශයෙන් ලංකාවේ අකාර්යක්ෂම රාජ්‍ය අංශය ගතහැකියි.

      අද දවසේ රැකියාවන් ගැන බොහෝ අය තුළ තිබෙන්නේ අසුභවාදී හැඟීම්. හොඳ රැකියාවක් සොයාගැනීම පහසු දෙයක් නොවෙයි. අනෙක් අතට බොහෝ රැකියාවන්වලින් ලැබෙන්නේ අප්‍රමාණවත් වැටුපක්. ඒ වගේම ඒවා අස්ථිරයි, අසතුටුදායකයි. ඒත් මේ තත්ත්වය හැම රැකියාවටම පොදු නැහැ. නමුත් බහුතර ලාංකිකයින් රජයේ රැකියා සොයන්නේ මේ නිසයි.

      කෙනෙක් පාසල් අධ්‍යාපනය නිමාකළ කෙනෙකු වුවත්, උපාධිධාරියෙක් වුවත්, මවක හෝ පියෙකු වුවත්, විශ්‍රාමිකයෙකු වුවත් ඔවුන්ට කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමෙන් සමාජයට වැඩදායී රැකියාවක/ සේවාවක නිරතවන්නට පුළුවන්. හොඳ වෘත්තිකයෙකු නම්, යහපත් ආකල්ප ඇත්තෙකු නම්, අලුත් දේවල් ඉගෙනගැනීමට කැමැත්තක් දක්වන්නෙකු නම්, විශ්වාසය සුරකින කෙනෙකු නම් සහ අභියෝගවලට මුහුණදීමට සමත් කෙනෙකු නම්, වත්මන් ලොව තුල දියුණුව සඳහා යමෙක්ට ඇති අවස්ථා අසීමිතයි.

      ඔබ escrow ක්‍රමය ගැන දන්නවා ඇති. මේ ක්‍රමය ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට යොදාගත නොහැකිද?

      https://www.escrow.com/what-is-escrow

      ඔබට මේ ගැන විස්තරාත්මක පෝස්ටුවක් ලිවීමට හැකිනම් ඉතා අගෙයි.

      Delete
    4. කෙසේ නමුත් ලාංකික සිතුවිලි, රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශයේ අයෙකුට/ ව්‍යවසායකුට වුණත් සාර්ථක වීමට සුදුසු යැයි මා සිතන ප්‍රධාන කාරණා 4 ක් කෙටියෙන් ලියන්නම්, ඔබට මෙන්ම සාරස සහ අනෙත් පාඨකයන්ට මේ ගැන අදහස් දැක්විය හැකියි.

      01. තමාගේ රැකියාව තුල වෘත්තීයභාවය

      යමෙක් දැනුම හා අධිෂ්ඨානය පෙරදැරිව ඕනෑම අවස්ථාවකට මුහුණදී ජයගැනීමට සමත් වෘත්තිකයෙකු බවට පත්වීම ඉතාමත් වැදගත්. හැමවිටම අභියෝගවලට සූදානමින් සිහීමටත්/ සිටීමටත් හැකිවිය යුතුයි. සේවාදායකයන් කවුදැයි හඳුනාගෙන ඔවුන් නගන ප්‍රශ්න මොනවාදැයි කල්තබා හඳුනා ගෙන පිළිතුරු සහ අදාළ කරුණු/ ලියකියවිලි සූදානම ක්‍රගත යුතුයි. අවශ්‍ය තොරතුරු සූදානම් කරගෙන, පිළිතුරු නිවැරදිව, නිරවුල්ව සකස්කර ගත් පසු ඒ ඔස්සේ සේවාදායකයන් තුළ විශ්වාසය ගොඩනගන්න හැකි විය යුතුයි ලාංකික, මේ මගේ අත්දැකීමයි.

      02. තමාගේ වෘත්තීය ක්ෂේත්‍රය ගැන මනාව දැනුවත්ව සිටීම

      ඔබ විසින් හෝ ඔබ නියෝජනය කරන ආයතනය/ සමාගම පිරිනමන නවතම සැලසුම් හා සේවාවන් පිළිබඳව ඉත පැහැදිලි සම්පූර්ණ දැනුමක් ඔබ සතුව තිබිය යුතුයි. පුද්ගලයන් හා ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ හොඳ දැනුමක් හා අවබෝධයක් ඔබට තිබීමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම මූල්‍ය කටයුතු, වෛද්‍ය සේවාවන්, අලෙවිකරණය වැනි දේ පිළිබඳ දැනුමත් ඉතා වැදගත්. බොහෝ පාරිභෝගිකයන්ට තාක්ෂණික ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා ඔවුන් අපගෙන් පරිපූර්ණ පිළිතුරු බලාපොරොත්තු වනවා. ඒ ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දීමට ඔබට හැකිවීම අත්‍යවශ්‍යයි.

      03. මනා සංවේදී බව

      මෙහිදී ලාංකික සිතුවිලි මා සිතන්නේ සේවාදායකයන් මුහුණදී සිටින තත්ත්වයන් ගැන අප සංවේදී විය යුතුයි කියායි. අප ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන්ට අවබෝධ වීම ඉතා වැදගත්. මෙසේ කටයුතු කිරීම මගින් අපට ඔවුන් ජීවිතයේ මුහුණ දෙන විවිධ දුෂ්කර අවස්ථාවලදී, එම අවස්ථාවන්ට ගැළපෙන සේවාවන් ලබාදීමට හැකිවනවා.

      04. නිවැරදි ආකල්ප (ඇටිටියුඩ්ස්)

      මා ලාංකිකට සහ සාරස ට කලින් කීවාක් සේම කිසිම රැකියාවක් කජු කනවා මෙන් පහසු නැහැ. අපට බොහෝ ප්‍රතික්ෂේපකිරීම්වලට මුහුණදීමට සිදුවනු නොඅනුමානයි. එහෙත් උත්සාහය අත් නොහැර ඉතා ධෛර්ය සම්පන්නව වීර්යයෙන් ක්‍රියාකල යුතුයි. සේවාදායකයන් කොයි තරම් වතාවක් ‘එපා’ කීවත් ලෙහෙසියෙන් පරාජය භාර නොගත්තොත් ඔවුන් එකඟ කරගත හැකි යම් තැනක් පාදාගැනීම අපහසු නොවන්නට පුළුවන්. ප්‍රතික්ෂේප කිරීම්වලින් සිත රිදවා නොගෙන (එක් වතාවක් ප්‍රතික්ෂේප කරන සේවාදායකයෙකු ඊළඟ වතාවේත් එසේම කරනු ඇතැයි කියා කියන්නට කාටවත් බැහැ) සෑම දුෂ්කර අවස්ථාවකම හොඳ පැත්තක් දකින්නට පුරුදු විය යුත්යි, පරාජයෙන් නොපසුතැවී තවතවත් අධිෂ්ඨානයෙන් අරමුණ කරා යා යුතුයි. මිනිසුන් සහ ඔවුන් මුහුණදෙන අවස්ථා නිරන්තරයෙන් වෙනස් වනවා. ඔවුන්ගේ ජීවිත ගමනේ කොටස් කරුවෙකු වීමට හැමවිටම සූදානමින් සිටිය යුතුයි.

      මේ ගැන ඔබ මෙන්ම සාරස ඇතුළු අනික් පාඨක භවතුන් දරන මතය කුමක්ද?

      Delete
    5. Lankika SithuwiliApril 24, 2017 at 11:05 PM

      // ඉන්පසු දැන්නම් ඔහුගෙන් බලාපොරොත්තු වියහැකි කිසිවක් නොකිරීමට අමතරව රටේ සිදුවුන විශාලම සොරකම ආරක්ෂා කිරීමට ඔහු පියවර ගන්නවා. //

      When assets turn in to liabilities...........

      Delete
    6. AnonymousApril 25, 2017 at 12:12 AM,

      escrow, ගැන ලිපි කීපයක් මම ලීවා ඔබ පමණයි සිංහල වෙබ් අඩවියක මේගැන ප්‍රශ්නයක් අසපු එකම කෙනා. මේකෙන් තේරෙනවා විදේශ වෙළදාම ගැන අපේ බුද්ධිය.

      http://lankasithuwili.blogspot.com/2015/11/escrow.html

      http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_16.html

      වසර 2 ක් යනතුරු මට ලැබිල තියෙන්නේ එකම කොමෙන්ටුවයි, ශ්‍රී ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකින් මේ ගැන කිසිම දැනුවත් කිරීමක් නැතිවීම කනගාටුදායකයි.

      ඔබේ අදහස් 100% නිවැරදියි. රටේ මිනිස්සු පක්ෂ 2ට බෙදිලා එකිනෙකාට මඩ ගහගන්නවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විදිය දන්නේ නෑ ඒගැන කතා කරන්නේ නෑ.

      ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවේ දුෂණය නැතිකරනවානම් මාසෙකින් කරන්න පුළුවන් ඔය පේරාදෙණියේ හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ ළමයින් කීපදෙනෙක් ගත්තනම් මෙය පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවනි. (හැබැයි මම මට පුද්ගලිකව මිතුරකුගේ Masters Degree එක සහතික කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයටත් විදේශ කටයුතු අමත්යන්ශයටත් ගියහම මට වූ අද්දැකීම මා විස්තර කරා කොච්චර අක්ර්යක්ෂමද මේ ආයතන කියන එක )

      මේවා දැක්කම හිනාවෙන්නද අඩන්නද කියන දේ හිතාගන්න බෑ

      Delete
    7. PayPal එන්න කලින් 1998/1999 කාලෙදී වගේ eBay එකෙන් අපි බඩු ගෙන්න ගත්තේ Escrow ක්‍රමයෙන් තමයි හිටන්!

      Delete
    8. ලාංකික සහ සාරස

      මේ කතාව ඇත්තද?

      Delete
    9. AnonymousApril 25, 2017 at 11:46 AM,

      මේ කතාව තොරතුරු නිවැරදියි, මම මිට පෙරත් මේ ගැන ලියල තියනවා හැබැයි පිළිගන්න බැරි දේ තමයි මේ දේවල් ජනතාවිමුක්ති පෙරමුණ බලයට පත් වුනාම කරනව කියන දේ, හොදම උදාහරණය වැව් ප්‍රතිසංස්කරණය ඔවුන්ට ඇමතිකම් තියෙද්දී.

      තිරිකුනාමලේ තෙල් ටැංකි ගැන කිව්වොත් ඒවා හදල තියන්නේ සුදුයකඩ වලින් මෙම ටැංකි කොතරම් දෙවැනි ලෝක යුද්දයේදී වැදගත් ද කියන දේ එංගලන්තේ අගමැති වරයකු උන් වින්ස්ටන් චර්චිල් කියනවා යම් විදියකින් ලංකාව ජපනුන් අල්ල ගත්තනම් ආසියාවෙන් බ්‍රිතන්‍ය හමුදාව ඉවත්කිරීමට සිදුවෙන බව.

      මුළු බ්‍රිතන්‍ය නාවික හමුදාවට උවමනා තෙල් ගබඩා කිරීමට මෙහි පහසුකම් තිබුන විතරක් නෙමෙයි මේ තෙල් ටැංකි වල බට දමල තිබුන විදියට සොයන්ක්රියව තෙල් ලබාගැනීමේ පහසුකම තිබුන පොම්ප කිරීමෙන් තොරව මෙහි තක්ෂණය අදත් ශ්‍රී ලංකාවේ නැතිබව කියන්න ඕනේ.

      Delete
    10. // AnonymousApril 25, 2017 at 11:46 AM

      ලාංකික සහ සාරස

      මේ කතාව ඇත්තද? //



      ටැන්කි සුපිරි කොලිටියට ටියෙනවලු සුද්දගෙ කාලේ හදපු නිසා...කොන්තරත් කාරයො නෙවෙයි ලු හැදුවේ සුද්දලු..... සුද්දො ලන්කාවෙ හැදූ හැම දෙයක් ම කොන්තරත් කාරයෝ දාලා තමා හැදුවේ... සමහර කොන්තරත් සුද්දො අරගෙන දේශීය කොන්තරත් කාරයෝ සබ් දාලා කලා.. සමහර න්කොන්තරත් කෙලින් ම දේශීය කොන්තරත්කාරයෝ කලා.... ඒක දන්නෙ නැති මේකා නම් ගොනෙක්!!

      Delete
    11. ලාංකික සිතුවිලි බොහොම ස්තූතියි. ඔබගේ පෝස්ට් බලමි. මෙබඳු වටිනා පෝස්ට් හැකිතරම් ලියන මෙන් ඉල්ලා සිටිමි. බලන්නන් ප්‍රමාණය ටිකෙන්ටික වැඩිවෙයි. කමෙන්ට් වශයෙන් මෙම බ්ලොගය ඇතුලු ජනප්‍රිය බ්ලොග වල ඔබේ මතය ලියා දක්වන්න.

      Delete
  2. රනිල් කියන්නේ වැරදි රටක ඉපැදුණු හරි මිනිහෙක් කියල කවුදෝ කියලා තියෙනවා දැක්කා. ඔය කියන බ්ලොග් ඔස්තාද් කවුද? මට පෝස්ට් එක මගහැරිලා වගෙයි. හැකිනම් ලින්ක් එක දාන්න.

    ReplyDelete
    Replies
    1. කරුනාකර පලමු ප්‍රශ්නයට දැමූ කොමෙන්ටුව කියවන්න

      Delete
  3. ලංකාවේ අගමැතියා සේල්ස් රෙපෙකි. ගෙදරින් ගෙදරට ගොස් බඩු විකුණන ලෝකල් රෙපාලාගේ ඉන්ටර්නැෂනල් මොඩලය රනිලාය. සතියට දෙක බැගින් රට රටවල් ගානේ යන්නේ මොනවා හෝ විකිනීමටය. අනිත් කොයි වැඩෙත් වගේ ඒ වැඩෙත් හරියට බැරි නිසා ලංකාව මේ තරමින් ඉතුරු වී තියෙනවාය.

    ReplyDelete
    Replies
    1. :D
      කතාව ඇත්තය..
      මේ රෙපා කොම්පැණියෙන් ගත්තු බඩු වලට කෑශ් චෙක් ලැබුනාම තමන්ම ඒවා මුදල් කරගන්නවාය... බොරු නම් පෙර්පෙචුවල් ට්‍රෙශරියෙන් අහන්නය

      Delete
  4. ඔය ඔස්තාජ්ව කනෙන් පෙන්නන්න බැරිද

    ReplyDelete
    Replies
    1. මතුගම ගිහින් කන හරවන්න වෙනවා හිටන්....

      Delete
  5. ඇත්තටම රනිල්ට බැරිද?
    මං ඇහුවෙ දේශපාලනේ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බෑ..

      ඔවු...දේසපාලනේ නෙවෙයි...

      Delete
  6. අඩෝ දන්ගොතා,

    උඹ දන්නවද Sir Elton John suffered a "potentially deadly" bacterial infection during a tour, forcing him to spend two nights in intensive care and cancel concerts in the US, his management says.
    The singer became violently ill at the end of a tour of South America last week, requiring him to return to the UK for urgent treatment.
    Nine concerts that were due to be staged in Las Vegas and California over the next two weeks have been cancelled.
    Sir Elton is now resting at home.

    ReplyDelete
    Replies
    1. //violently ill //

      වයලන්ට් වීම හෙලා දකිමු!

      Delete
    2. එල්ටන් ජෝන් සර්ට හැදිලා තියෙන්නේ දත් සම්භන්ද රෝගයක්ද? හැක්

      Delete
    3. දත් සම්භන්දන්? එයා විපක්සෙ නායක නේ හිටන්!

      Delete
    4. අඩෝ දන්ගොතා,

      උඹ දන්නවද ඇමති පුතාගේ (රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පරිසක් ගමන් ගත්) කැබ් රථයක ගැටුණ එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඊයේ (24) සවස ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට මරු කර යවා ඇත.

      ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ ඉගිනිමිටිය පළුගොල්ල මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

      අනතුර සිදුවන අවස්ථාවේ එම සිවු දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිට ඇති අතර, අධික වේගයෙන් පැමිණි කැබ් රථය යතුරු පැදියේ ගැටී ඇති අතර, යතුරුපැදිය පාරෙන් ඉවතට විසිවී තිබේ.

      තුවාල ලැබූ පිරිසේ කාන්තාව සිව්මස් ගැබිනියක් බව ද පැවසෙන අතර, අනතුරින් සිවු දෙනාගේම පාදවල අස්ථි බිදී ගොස් දරුණු ලෙස තුවාල ලබා සිටින බවද සදහන් වේ.

      අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නමැති අයෙකු පොලීසියට භාර වී තිබෙන අතර අදාළ කැබ්රිය රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් එකක් බවද පැවසේ.

      Delete
    5. මේ අනතුර පිලිබඳව සරස තුමා ඇතුලු මල්ලෙ පොල් පාඨකයන් දැණුවත්කිරීම ගැණ ඔබට බොහොම ස්තූතියි ගරු ඇණෝ තුමෝ...

      Delete
  7. එකක් කඩතොලු වසා ගන්නට ගොසින් මට උනු කාරියා... :)

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ...

      ඔය ටන්කි ටික පස්සෙ හෙමීට විකුණලා දාමු හිටන්!

      Delete
  8. කොහොමද ජෙනුයින් වෙනස,
    ෆීලිං ඕසම් බ්‍රෝ

    ReplyDelete
  9. කොහොමද ජෙනුයින් වෙනස,
    ෆීලිං ඕසම් බ්‍රෝ

    ReplyDelete
    Replies
    1. ජෙනුයින් වෙනස දෙපාර දෙපාර....

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Dear Sarasa Could you please help me establish contact with Pradeep Jayatunga. I was a close associate of mine till 1990s but then I lost track. My mail is ldealwis2000@yahoo.com

    ReplyDelete
    Replies
    1. PraJay says that your e mail does not work... could you please check the address again?

      Delete
    2. Many thanks Sarasa. We are now in contact

      Delete
  12. මාතලං උන්නැහේ නං කීප පාරක්ම ඔය කතාව ලියල තිබ්බ. වෙන කෙනෙක් නං මට මතක නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ඉස්ටෝරියෙ කථානායකයා වෙන කෙනෙක්......

      Delete
    2. I'm disappointed at you Mr. sarasa for trying to whitewash goothaln who was the main promoter of Ranin in sinhala blogs. I recall that you correctly identified his hidden motives in promoting Gota for 2020 election. He would sure to back ponil at the cery end.

      Delete
    3. මෙවුවා දැවෙන ප්‍රශ්න ගරු ඇණෝ තුමෝ,.

      Delete
  13. මේ පලමු ප්‍රශ්නයට දැමූ කොමෙන්ටුව සබැඳියක් දී ඇති ලිපියේ අඩංගු තොරතුරු සනාථ කිරීමට සොයා බලද්දී මට වැදගත් කාරණා දෙයක්ම හෙළිදරව් කර ගැනීමට හැකි විය.

    1. රනිල් වික්‍රමසිංහ යනු ලංකාවේ ප්‍රථම ජන මූල අගමැතිවරයා ය. එය වාර්තාවකි!

    2. රනිල් වික්‍රමසිංහට අමිතෝදනලා ගේ පැත්තෙන් ශාක්‍ය වංශයට ද, කාළුදායීලා ගේ පැත්තෙන් කෝලිය වංශයට ද, ලඟ නෑකම් ද ඇත.

    - රසිකොලොජිස්ට්

    ReplyDelete
  14. අයිසෙ සාරසා මෝලෝ

    කෙටියෙන් කිව්වොත් රනිල් යනු ගස් නැති පක්ෂයක තුත්තිරි ගසකි. එහෙම නැත්නම් වැඩ බැරි ටාසන් කෙනෙකි. බලය නැතිව විපක්ෂයේ ඉන්නතාක්කල් සුබුද්ධිමතෙකි, අවස්ථාවක් නොලැබුනු අති දක්ෂයෙකි, මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකි.

    එහෙත්.....?

    හැබෑ ස්වරූපය පේන්නේ බලය ලැබුනු විටය.

    උඹල ඉයන්ල පැරාල මාතලන්ල රෝයල් එකෙන් බිහිකල සුපර් බුලට් එකක් කියල පුක විකාගෙන දැඟලුවාට මේ ටාසන්ට ගස් යන්න උගන්නනවා බොරුය. රනිල් යනු අනුර බණ්ඩාරනායක මෙන් වැරදි රස්සාවක් තෝරාගත් පුද්ගලයෙකි.

    ReplyDelete
    Replies
    1. රනිල්ට ගැලපෙනෙ රැකියාව මක්කෙයි හැබෑටම.
      පව් මිනිහත් ජීවත් වෙන්න එපායැ

      Delete
    2. ///රනිල්ට ගැලපෙනෙ රැකියාව මක්කෙයි හැබෑටම.
      පව් මිනිහත් ජීවත් වෙන්න එපායැ///

      මෛත්‍රී (නෝනා) හම්බු කරන දෙයක් කාල උයල පිහල වලන් ටික රෙදි ටික හෝදගෙන ගෙදරට වෙලා ඉන්න තිබ්බනේ...
      ඇත්තටම අර ගොන් පප්පා මේකව බලෙන් දේශපාලනේට ගෙනාවේ නැත්තන් ඒ මනුස්සය අනුන්ට වධයක් නොවී එහෙම ඉන්නත් ඉඩ තිබ්බා...

      Delete
    3. // උඹල ඉයන්ල පැරාල මාතලන්ල රෝයල් එකෙන් බිහිකල සුපර් බුලට් එකක් කියල පුක විකාගෙන දැඟලුවාට මේ ටාසන්ට ගස් යන්න උගන්නනවා බොරුය. රනිල් යනු අනුර බණ්ඩාරනායක මෙන් වැරදි රස්සාවක් තෝරාගත් පුද්ගලයෙකි. //

      සරස තුමා නම් එදා හිටන් ම කියා සිටියේ රනිල් වනාහී ටාසන් ට නොව ටාසන් එල්ලෙනෙ වැල ට වත් සුදුසු නොවන පහඳෙක් බව ය...

      Delete
    4. // AnonymousApril 25, 2017 at 12:17 AM

      රනිල්ට ගැලපෙනෙ රැකියාව මක්කෙයි හැබෑටම.
      පව් මිනිහත් ජීවත් වෙන්න එපායැ //

      https://en.wikipedia.org/wiki/Drag_queen


      A drag queen is a person, usually male, who dresses in drag and often acts with exaggerated femininity and in feminine gender roles. Often, they will exaggerate certain characteristics such as make-up and eyelashes for comic, dramatic, or satirical effect. While drag is very much associated with gay men and gay culture, there are drag artists of all sexualities and gender identities. There are many kinds of drag artists and they vary greatly in dedication, from professionals who have starred in films to people who just try it once, or those who simply prefer clothing and makeup that is usually worn by the opposite sex in their culture. Drag queens can vary widely by class and culture. Other drag performers include drag kings, women who perform in male roles and attire, faux queens, who are women who dress in an exaggerated style to emulate drag queens, and faux kings, who are men who dress to impersonate drag kings.

      Delete
    5. // මෛත්‍රී (නෝනා) හම්බු කරන දෙයක් කාල උයල පිහල වලන් ටික රෙදි ටික හෝදගෙන ගෙදරට වෙලා ඉන්න තිබ්බනේ...
      ඇත්තටම අර ගොන් පප්පා මේකව බලෙන් දේශපාලනේට ගෙනාවේ නැත්තන් ඒ මනුස්සය අනුන්ට වධයක් නොවී එහෙම ඉන්නත් ඉඩ තිබ්බා... //

      Househusband
      A househusband is a male person living with his partner and performing all the housework and duties that have traditionally been associated with a housewife. He values his family above anything else and is as amazing a person as any male working partner. Also called a homemaker.

      http://www.urbandictionary.com/define.php?term=Househusband

      Delete
    6. අයිසෙ දූශිත අශීලාචාර තක්කඩි හොර මරා ඇතුලු වනචර කල්ලියට රෙදි ගලවගෙන අමු හෙලුවෙන් කඩේ යන සාරසා තුමනි,

      මේ අගමැටි වැඩබැරිදාස් තුමාගේ ගෝලයෝ ගහන වන් ඇන් ඔන්ලි එකම වැල් බයිලාවයි;

      //රනිල්ට හොඳ අදහස් තියෙනවා. රනිල් අති දක්ෂ දූරදර්ශී නායකයෙක්. නමුත් දැන් තියෙන අරාජික අසාර්ථක පාලනයට හේතුව රනිල්ට හරියකට තීන්දු තීරණ ගන්න නිදහස් පක්ශෙ කාලකණ්ණි රැල ඉඩ නොදෙන එකයි.

      අනික ආණ්ඩුවේ සේවකයෝ හැමෝම දූෂිත මහින්ද රාජපක්ෂ මහ හොරාගේ ගෝලයෝ, ඉතින් උන් කිසි වැඩක් කරන්න දෙන්නෙ නැහැ ඔක්කොම අල කරනවා. නැත්නම් දනී රනිල් රට ගොඩදාන හැටි.

      තවත් - මරා කෝටි ප්‍රකෝටි ගණන් ණය අරන්. ඉස්සර මරා 2005 බලය ගන්නකොට සතයක්වත් ණය නැති රට මරාලා කෑව. අවු 10 කාපු රටක් අවු. 05 කින් ගොඩ ගන්න බැහැ - රනිල්ට අවු 25-30ක් වත් දීල බලමු රට ගොඩ ගන්න//

      බයිල නෙවෙයි "වඳුරු කුණුහබ්බ" බන් මේවා, කොටන කුකුලට කොතනත් එකයි - නටන්න බැරි එකාට පොලොව ඇදයි. එච්චරයි.

      Delete
    7. // බයිල නෙවෙයි "වඳුරු කුණුහබ්බ" බන් මේවා, කොටන කුකුලට කොතනත් එකයි - නටන්න බැරි එකාට පොලොව ඇදයි. එච්චරයි. //



      අගමැති තුමා කොටන කුකුලෙක් නෙවෙයි...
      නාකි කිකිලියෙක්...

      Delete
    8. අගමැති තුමා කොටන කුකුලෙක් නෙවෙයි... කකුලේ කොටන කෙනෙක්

      Delete
  15. කමක් නැහැ සරස තුමෝ
    ඒ ඉතින් මොළයක්නේ....

    ReplyDelete
    Replies
    1. මොලයක් නෙවෙයි.. එයා මොලේ අමාරුකාරයෙක් ගරු නයනේ තුමෝ....

      Delete
    2. අඩෝ දන්ගොතා,

      අදනම් මම බොලා එක්ක 100% ක් එකඟයි...(එහෙම වුනාමද කොහෙද)

      සිරිපාල හෙට්ටිආරච්චි

      Delete
    3. බොලේ මේ ගරු සිරිපාල හෙට්ටිආරච්චි මැතිතුමා නේ ..

      කොන්ඩෙ පීරලා තට්ටෙ ශැම්පු කරලා...

      මල් හතයි ඈ?

      Delete
  16. රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැහුවත් හතර අතේ
    මේවා නොවික්කොත් අපි හැම මකර කටේ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මචන් ගස් ලබ්ස්,

      රටේ සම්පත් සියල්ල කාට හෝ විකුණා දැමීම මගින් එදාවේල හොයාගෙන කිසි වැඩක් නොකර ශපාන් එකේ සිටීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇති බවත්, එබැවින් නන්දා මාලනියගේ “රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ“ නම් ගීය, ජාතික ගීය ලෙස නම් කරන්න කියල මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කාරයා පාර්ලිමේන්තුවේදි යෝජනා කළා නේද බන්?

      මෑන්ස් තව මාධ්‍ය හමුවකදි කිව්ව හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවත් හම්බන්තොට වරායේ තක්සේරුගත වටිනාකම ඩොලර් බිලියන 2.5 ක් වන බවත්, එහෙත් එය චීනයට පැවරීමට යන්නේ එම වටිනාකමෙන් භාගයකටත් වඩා අඩු මුදලකට කියලත්.

      Delete
    2. රට ගැන සමය ගැන සිතනුව නැත කාරී
      විකුනණ වෙලාවට ඌගේ කන් බීරී
      මේ පරයගෙන් කෙලෙසක සිටිනුව බේරී
      විකුනාපන් රනිලෝ හෙට තොගෙ බාරී

      Delete
    3. රටකරවන්න නම් මසුරන් ඇතුව කැටේ සින්දුව සහිත තැටිය ආවේ අඬහැරය තැටියට කලින්. නන්දා මාලි නි හා සුනි ල් ආරියරත්න යනු හුදෙක් අසූ ගනන් වල අග භාගයේ තරුණ සිත් තුල පැතිරි තිබු විප්ලවවාදි මනෝ භාවයන් ගසා කෑ ශූර වෙලෙන්දන් දෙපලක බව මගේ හැඟීමයි.

      නන්දා හා සුනිල් අද කෙලින පිස්සු දෙස බලන විට මේ බව හොඳින්ම තහවුරු වේ. නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න දැන් ජීවත් වෙන්නේ කේතුමතී නම් රාජධානියේය.

      දන්සල් දොරෙහි නැත දුගියෝ
      සල්පිල්වල පුරවැසියෝ
      පන්සිල් රකිති මැරවරයෝ
      මේ කේතුමතී නුවරයි!

      http://www.youtube.com/watch?v=SAdvy6myPAQ

      Delete
  17. ලංකාවේ කල ගුණ නොදත් රට ගැන නොව බඩ ගැන සිතු , බොරුව ඇත්ත හරි වැරැද්ද ත්රුම් ගන්න බැරි දීන පාහර කාලකන්නින්ට ආගම් බෙධයක් , ජාති බෙධයක් නැතුව රෙද්දේ රෙවෙන්නම අරිනා රනිල් වික්‍රමසිංහ මහතා කාට පොරක් නොවුනත් අපට නං පොරකි.

    ReplyDelete
    Replies
    1. ගත්තත් රජය කකුලට දා මාට්ටු
      දගලනු පෙනේ දෙකොනම වී මූට්ටු
      දැන්වත් අරිමු දැය සුරකින ගේට්ටු
      දොරඩ පිපී ඇත කුරහන්පො හොට්ටූ

      - නෙලුම්දණ්ඩේ විමලසාර හිමි

      Delete
    2. // රනිල් වික්‍රමසිංහ මහතා කාට පොරක් නොවුනත් අපට නං පොරකි //



      ජයින් ජයිම වේවා!..

      Delete
    3. මහසෝන් කියන්නා වගේ, රනිල් පොරක්ම තමයි. මොකද මිනිහා කඩලා පෙන්නුවේ තමන්ගේ රෙද්ද විතරක් නෙවෙයි. ලංකාවේ දේශපාලන ඔස්තාද්ලගේ රෙද්දත්, ලංකාවේ ඊනියා සමාජ ක්‍රියාකාරීන්ගේ රෙද්දත් රනිල් කඩලා පෙන්නුවා.

      Delete
    4. ඒ වගේම රෙදි නැතිවම සිටිනා අයගේ සීතාම්බර සලු ද ගලවා දැමුවා.....

      Delete
    5. මල මගුලයි.. අද අසංගයා කියන කතාවත් ඇත්තනෙ ඕයි!

      සිරිපාල හෙට්ටිආරච්චි

      Delete
    6. // ලංකාවේ ඊනියා සමාජ ක්‍රියාකාරීන්ගේ රෙද්දත් රනිල් කඩලා පෙන්නුවා. //

      මෙන්න මේ ටික කලාට නම් අපි එතුමාට ණයගැතියි. නැතිනම් ඔය යක්කුන්ව නවත්වන්න සක්කරයට වත් බැරි වෙනවා.

      Delete
  18. අගමැති රනිල් වික‍්‍රමසිංහ පිස්සෙක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කියා සිිටියේ හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේදීදය.

    අගමැතිවරයා පෙන්වා දුන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති නිසා ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවත් "තම යහළුවා නිසා හිරේ නොදමන බවත්ය.

    පිලිතුරු ලෙස මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අගමැතිවරයාට පිස්සු බවත් තමන් හිරේ යැවීමට බලා සිටින අගමැතිවරයා පිස්සෙකු බවත්ය.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත...
      අගමැතිවරයා පිස්සෙක් තමා...

      Delete
  19. සාරස ඔබ දන්නවාද ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ පැවැත්වෙන ආර්ථිකය සම්බන්ධ සමුළුවක් සදහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් ඇමතිගේ උපදේශකයින් 125 දෙනකු එහි පිටත්ව ගොස් ඇතැයි කියන කතාව?

    පසුගිය දූෂිත රාජපක්ෂ කල්ලිය රට පාලනය කල කලින් වතාවත්වලදී මෙවන් සමුළු සදහා සහභාගී වී ඇත්තේ මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා හා තවත් එක්‌ නිලධාරියකු පමණකි.

    වැඩමුළුව පැවැත්වෙන්නේ තෙදිනක් පමණක් වුවත් මෙම පිරිස සතියක් හෝ ඊට වැඩි කලක් ඇමරිකාවේ ගත කරන බව කියති.

    මෙම සංචාරය සදහා සහභාගී වන සියළු දෙනාගේ සියලු වියදම් මුදල් අමාත්‍යංශයෙන් දරයි. නලුවෙක් නොවන මහා මොළයට කඹුරන සාරසා ඇතුළු පිරිස මේ ගැන සතුටුයි ද?

    ReplyDelete
  20. සරසා කුමාර නොහොත් දන්ගොතෝ,

    රනිල්ට හොඳ අදහස් තියෙනවා. ඇත්තටම කේස් එක රනිල්ට හරියකට තීන්දු තීරණ ගන්න නිදහස් පක්ශෙ කාලකණ්ණි රැල ඉඩ නොදෙන එකයි. මේක බලපන්;

    //රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ.

    ආර්ථික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙතෙක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර දැනට ක්‍රියාත්මක ආර්ථික රටාව නිසි මාවතකට ගෙන ඒමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කමිටුවේ මුලසුන ගන්නා බව ඉහත ආරංචි සඳහන් කරයි.

    ආර්ථික කමිටුවට සහභාගි වීම සඳහා අවස්‌ථා කිහිපයකදී ජනාධිපතිවරයා උත්සාහ කර ඇතත් ඒ සඳහා අවස්‌ථාවක්‌ මෙතෙක්‌ නොලැබුණ නිසා මීළඟ රැස්‌වීම් වාරයේ සිට ඊට සහභාගි වියයුතු බවට තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    – දිවයින//

    අනික ආණ්ඩුවේ සේවකයෝ රැසක් දූෂිත මහින්ද රාජපක්ෂ මහ හොරාගේ ගෝලයෝ, ඉතින් උන් කිසි වැඩක් කරන්න දෙන්නෙ නැහැ ඔක්කොම අල කරනවා.

    - අජිත් ධර්මකීර්ති

    ReplyDelete
    Replies
    1. අජිත් දර්මකීර්ති කියන්නෙ හොරකම් කරන මැන්ටලයක්!

      Delete
    2. ///අනික ආණ්ඩුවේ සේවකයෝ රැසක් දූෂිත මහින්ද රාජපක්ෂ මහ හොරාගේ ගෝලයෝ, ඉතින් උන් කිසි වැඩක් කරන්න දෙන්නෙ නැහැ ඔක්කොම අල කරනවා.

      - අජිත් ධර්මකීර්ති///

      අජිත් හොරා කියල කිව්වම පහු ගිය දවසක ලොකු ටෝක් එකක් දීල තිබ්බ Unsubstantiated Allegations ගැන.( රැජිනටත් වඩා සුද්ද අගෙ කතා කරන මිනිහ කියල තිබ්බෙ නම් Unsubstantial කියල )

      එතකොට රාජපකශ හොරා කියන්ඩ තියෙන සාක්කිය මොකක්ද ?

      අවුරුදු 2ක් රාජපක්ශලාගෙ ඉඩම් හාරා ස්විමින් පූල් වල වැලි ගොඩ දමා, කොමඩ් අස්සේ ඔලුව ඔබා බැලුවද කිසිම සාක්කියක් හොයා ගත් නොහැකි විය. ඔබලා රාජපක්ෂලාට චෝදනා කල හෙලිකොප්ටර්, ලැම්බෝගිනි කාර් සඟවා තබා ගැනීම සම්මාන රාත්‍රීයක් සංවිදානය කිරීමට අත යට සල්ලි හොරා ගන්නව මෙන් රහසේ කල නොහැක.
      අනුන්ට එවැනි අතේ පත්තු වන බොරු චෝදනා නැගීම සඳහා ඔබට සාක්කි ඇවශ්‍ය නැත ??????

      Delete
    3. // අවුරුදු 2ක් රාජපක්ශලාගෙ ඉඩම් හාරා ස්විමින් පූල් වල වැලි ගොඩ දමා, කොමඩ් අස්සේ ඔලුව ඔබා බැලුවද කිසිම සාක්කියක් හොයා ගත් නොහැකි විය. ඔබලා රාජපක්ෂලාට චෝදනා කල හෙලිකොප්ටර්, ලැම්බෝගිනි කාර් සඟවා තබා ගැනීම සම්මාන රාත්‍රීයක් සංවිදානය කිරීමට අත යට සල්ලි හොරා ගන්නව මෙන් රහසේ කල නොහැක. //

      ලෝටස් අජ්ජා විකිනුනේ එයා ටිකට් එකට, හෝටලේ බිල ගෙවන්න වගේ සිල්ලර ගනනකට.. ලැජ්ජයි...හැත්තෑවයි!

      Delete
    4. Ajeet Dahrmer is a G-70 dial. Such a shameless highly corrupted stupid culprit, I've never seen in my lifetime. What a shame.

      Delete
    5. // Ajeet Dahrmer is a G-70 dial. Such a shameless highly corrupted stupid culprit, I've never seen in my lifetime. What a shame. //

      Amen!

      Delete
  21. සා රස තුමෝ.
    ඇත්තටම කියනවනම් මමත් හිතාගෙන හිටියෙ මයිත්‍රී කියන කොන්දක් පණනැති රජතුමා කෙසේ වෙතත් රනිල් කියන පුරෝහිතයාගේ ආර්ථික දැනුම අනුව ඩෙෆා රටට මොකක් හරි කරයි කියල. හැබැයි මහබැංකු බැඳුම්කරෙන් පස්සේ මගේ ටිකි මොලයට තේරුම් ගියේ අවුරුදු බරගානක් චන්දත් බරගානක් පැරදිලා බලයට ආව වෙලේ තමන්ගේ පක්ෂයට අර මොකක්ද ලොකු දෙයක් කල එකේ ඇරියස් ගෙවන්ට මහබැන්කුවත් ඌටම දීල ඌට දෙයක් හම්බකරගන්ට දුන්න කියල.

    දැන්නම් ප්‍රශ්නේ ගොඩක් උඩු දුවලයි තියෙන්නේ.

    ඊයේ මගේ දෙමාපියන් පැය එකහමාර ගානේ බණ්ඩාරවෙල පැට්‍රොල් ෂෙඩ් දෙකක කට්ට කාල වාහනෙත් පාරේම දාල ගෙදර ගිහිල්ල තියෙනවා. මේ එක උදාහරණයක්.

    ආයෝජන..?? අයියෝ සා රස තුමෝ මේ මිනිස්සුන්ට තවත් ආතල් දෙන්නවත් හිනස්සවන්නත් මේ ආණ්ඩුවට බැහැ.

    දැන් මේ බටහිර රටවල් පත්වෙලා තියෙන තත්වයට අනුව කවුරු මොනවා කිව්වත් මේ රටවල් බලන්නෙත් තමන්ගෙ රටගැන විතරක් බලල අනිත් රටවල් වලට හෙන ගහල ගියත් කමක් නැහැ කියන ප්‍රතිපත්තියට අනුව වැඩ කරන්ට.

    මහින්ද මහත්තය කලක් විදේශ ගත උනත් ඒ ගිය හැම රටකින්ම යම්කිසි ආයෝජනයක් ගෙනාවම තමයි.

    ඒත් මේ මයිත්‍රී රනිල් ගිය පහුගිය රටවල් දිහා බලන්න. කියනවා අවුරුදු 40 කට පස්සේ මේ රටට ගියා අවුරුදු 60 කට පස්සෙ මේ රටට ගියා කියල.

    මොකක්ද හම්බුනු ලබ්බ? මොකුත් නැහැ. ඔය එක රටකටවත් ලංකාවට කිසිම ආයෝජනයක් කරන්ට බැහැ. මොකද උන්ට ලංකාවට වැඩිය ඇමෙරිකාව එංගලන්තය ජර්මනිය වගේ රටවල් එක්ක ඩිල් දාගන්න ඕන. අනික හෙට අනිද්දට ප්‍රංශයට අලුත් ජනාදිපති කෙනෙක් පත්වෙනවා.

    (හා හා අපේ මෙලොරහක් නැති මහා ලොකු බ්ලොග් අයියල හෙට අනිද්දට ප්‍රංශය ගැනත් බ්ලොග් ලියයි. අනේ හුකේ අනුම්ගේ රටවල් වෙනස් කරන්න කලින් බොල ලංකාව වෙනස් කරලා හිටහන් කියලයි මට කියන්න තියෙන්නේ..)

    මේ ගොබ්බ රට මයිත්‍රී රනිල් තවත් ගොබ්බ රටක් කරනව.

    මයිත්‍රී මහත්තයෝ කරුමේ කියන්නේ උබට අදිකරුදිර පීඩනය හැදිලවත් මැරෙන්නෙ නැති එකට. ඒ කියන්නෙ උබ එච්චරටවත් ලංකාව ගැන හිතන්නෙ නැති එකය.

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      චන්ද විසි ගානක් පැරදිලත් මෙහෙම හරි රනිල් දිනපු එක ගැන මම නම් සන්තෝසයි... බැරි වෙලාවත් ආයෙ ආන්ඩුවක් හදන්නෙ නැතිවම මිනිහා මැරිලා ගියානම්, රනිල් තමා වැඩ්ඩා කියාගෙන කී දෙනෙක් පොර ටෝක් දෙයිද හිටන්?

      Delete
    2. ///චන්ද විසි ගානක් පැරදිලත් මෙහෙම හරි රනිල් දිනපු එක ගැන මම නම් සන්තෝසයි... බැරි වෙලාවත් ආයෙ ආන්ඩුවක් හදන්නෙ නැතිවම මිනිහා මැරිලා ගියානම්, රනිල් තමා වැඩ්ඩා කියාගෙන කී දෙනෙක් පොර ටෝක් දෙයිද හිටන්?///


      Eka nam elama ela Saraso

      Delete
  22. සරාස ලොක්කා, ලංකාවේ ඇරිස්ටක්‍රට්ස්ල, විශේෂයෙන්ම පරණ ඩයල් අතර කතාවක් තියෙනවා හැමෝම දන්න. නිදහස් අධ්‍යාපනය නිසා ගහක පොල් ගෙඩියක්වත් කඩා ගන්න එකෙක් නැති උනා කියල. රනිල් නියෝජනය කරන්නේ ඒ ඇරිස්ටක්‍රසි ලෙවල් එක. එයාගේ අර්ජුන් යාලුවත් එහෙමයි.

    අජිත් පැරකුම් කියන්නෙත් අර පොල් කඩන සමාජ පන්තියේ පොරක්. නිදහස් අධ්‍යාපනය නිසා මොන හරි කට ගාගෙන දැන් රනිල්ලටත් දැනමුතුකම් දෙන්න යන එකෙක්. අජිත් පැරකුම්ට අඩු ගන්නේ වාසගමක් හරි තියෙනවා. (මම මේ කියන්නේ මගේ ආකල්ප නෙවෙයි. අර ඇරිස්ටක්‍රට්ස්ල, අජිත්ල වගේ උන් දිහා බලන විදිය. මේ ලියන මම දිහත් එච්චරයි)

    රනිල්ලා මුන් කියන දේවල් සුලු පරිමාන පඩයක් තරම්වත් අහනවද කියන එකයි ප්‍රශ්නය. මොකද රනිල්ලාට අර පොල් කඩන ලෙවල් එකේ උන් ඕන වෙන්නේ චන්දයක් දිනන්න විතරයි. එතනින් එහාට වෙන්නේ උන්ගේ සමාජ පන්තිය අතර බලය සහ ධනය බෙදා ගන්න එක. අද රටේ තීරණ ගන්නේ රනිල් වටේ ඉන්න පොරගේ ඇරිස්ටක්‍රට් යාලුවෝ ටික - රවී මලික් වගේ.

    පොල් කඩන ලෙවෙල් එකේ දේශපාලන බුද්දියක් නැති උන් මොනා කරත් මොනාහරි බුලක් කෙලල රනිල්ලව ගොඩ දන බව උන් දන්නවා. ඒ #කන්නලට ඕන තමන්ගේ පුග්ගලික වාසිය වෙනුවෙන් තමන්ගේ පක්ෂය බලයේ ඉන්නවා දකින්න විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ගේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා ගරු ඇණෝ තුමෝ...

      Delete
    2. පට්ට කථාව. ඔය ඇරිස්ටක්‍රට්ස්ල ලිස්ට් එකේ චන්ද්‍රිකාත් ඉන්නවා. දේශපාලන වශයෙන් දෙපැත්තක හිටියත් කිසි අවුලක් නැතුව ක්ෂණයකින් පැහිල යන්න පුළුවන් වෙන්නේ දෙදෙනාම එකම පන්තියේ නිසා. ඔවුන් සමග බලනකොට රාජපක්ෂලා ගං කබර බයියෝ තමා. රනිල් කුණු කන්දෙන් මැරිච්ච කාලකන්නි බලන්න ඔක්සි පියුරා මාස්ක් එක උඩ යට මාරු කරන් ඇඳගෙන ආව හැටි දැක්කා නම් පැහැදිලියි මේ ගඳගහන ගස් කාලකන්නි සම්බන්ධයෙන් ඔවුන් ගේ මාසිකත්වය. බස් බෝම්බෙන් මරුන මිනිස්සු අතරට ගිහිල්ල මහින්ද දාඩිය ගඳ ගහන අපිරිසිදු කාලකන්නි දෝතින් අල්ලාගෙන දුක බෙදාගත්තේ ඔහු නියෝජනය කරන්නේ ඒ සමාජය නිසා. (ෆොටෝ ) ඒ වගේම රනිල් ට රට හදන්න කිසිම ඕන කමක් නැහැ. ඔහු සහ චන්ද්‍රිකා ගේ මානසිකත්වය යම් පමණකින් අවබෝධ කර ගැනීමට කැලා හඳේ ජෝන් ජයපාල කවුන්සලේට පත්වෙන්න හදන හේතුව අවබෝධ කර ගැනීමෙන් හැකි වෙනවා . ඔවුන් හිතං ඉන්නේ තමන් ගේ සමාජ සහ පවුල් පසුබිම නිසා තමන් රටේ පාලකත්වයට පත්විය යුතුයි. එය ඔවුන්ගේ අයිතියක් කියා. ජනතාව (ප්‍රවේනි දාසයන් ) ඔවුන්ට කිසිසේත්ම නොවැදගත් සබ්ජෙක්ට් එකක්. තම බලය පවත්වාගෙන යන්න කරන ඩිල් , ගේම් මිසක් ඔහුගෙන් රටට, ජනතාවට ඉදිරි වසර ගණනාව තුල කිසිවක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද මේ සමාජ පන්තියට එහෙම දෙයක් කරන්න කිසිම ඕන කමක් නැති නිසා.

      RIP to වැඩි දෙයක් ඕන නැහැ මහින්ද කරපු තරමින් සංවර්ධනය කරගෙන ගියොත් ඇති කියපු ටොයි වේසිගෙ පුතාලට

      Delete
    3. Dear Mr. මහසොහොන් පිල්ලිය,

      Superb comment,

      +++++++++++++++++++++++++

      However, I need to tell you something. Could you please use express your ideas with more polite & mannerly? Kindly have a look how Mr. Asanga Manpitiya, Mr. Mayurawila & Hon. Dr. Kudalagama comments here? (doesn't matter how you argue with some idiots, but when you comment on blogs it is better if you could use even more polite language.

      You have brilliant skills in arguing, making points & finding counterpoints. But better to use more polite language dude. Just a request & kindly do not bash me.

      Delete
    4. // AnonymousApril 25, 2017 at 7:34 AM //

      Well said sir!

      Delete
    5. // මහසොහොන් පිල්ලියApril 25, 2017 at 6:48 AM

      පට්ට කථාව. ඔය ඇරිස්ටක්‍රට්ස්ල ලිස්ට් එකේ චන්ද්‍රිකාත් ඉන්නවා. දේශපාලන වශයෙන් දෙපැත්තක හිටියත් කිසි අවුලක් නැතුව ක්ෂණයකින් පැහිල යන්න පුළුවන් වෙන්නේ දෙදෙනාම එකම පන්තියේ නිසා. ඔවුන් සමග බලනකොට රාජපක්ෂලා ගං කබර බයියෝ තමා.//


      මහසොහොන් යකාට ජයින් ජයිම වේවා!

      Delete
    6. Ha ha why would I bash you Mr Ano ..

      ඔබ රනිල් සහ ඔහුගේ සමාගමේ අනිකුත් සහචරයන්ගේ ක්‍රියාකලාපය ගැන යතාර්ථවාදී විග්‍රහයක් කල අතර අප එයට උනපුරණයක් සැපයුවා පමණයි
      අපගේ භාෂාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ යයි සිතනවා

      අප හට UNP පාක්ෂික මිතුරන් ද රාශියක් සිටි. සමහරුන් පාරම්පරික UNP පාක්ෂිකයන් වන අතර ඇතැමුන් විවිධ ප්‍රයෝජන සඳහා පවතින ආණ්ඩුවට සහයෝගය දක්වති. මානුෂිකව සහ ප්‍රජාතන්තවාදිව එයට ඔවුන්ට අයිතියක් ඇත්තාක් මෙන්ම අප ඔවුන්ගේ ඒ ස්ථාවරයට ගරු කරනෙමු. මේ UNP පාක්ෂිකයන් කුහක නැත. ඔවුන් පවතින ආණ්ඩුවේ වැරදි දකිති , එය විවේචනය කරති. විවිධ ප්‍රයෝජන සඳහා පවතින ආණ්ඩුවට සහයෝගය දක්වන මිතුරන් එය පිළිගනිති. "මොනවා කරන්නද මචං , ඇමතිතුමාට උදවු කලොත් රක්සාවකට දාල දෙනවා කිව්වා .. එකයි මේ " යනුවෙන් තම අසරණ කම සහ තම ස්ථාවරයේ පදනම පෙන්වා දෙති. අප හට මෙවැනි UNP පාක්ෂිකයන් සම්බන්ධයෙන් ඇත්තේ ගෞරවයකි. ඔවුන් කුහක නැත. හංගා ගැසිලි නැත.

      නමුත් ටොයියන් යනුවෙන් හඳුන්වන ප්‍රජාතන්ත්‍රවාදය , මානව නිදහස , දුෂණය නැති කිරීම , නාස්තිය නැතිකිරීම ගැන ලොරි ටෝක් දෙන ගමන් පවත්නා UNP ආණ්ඩුවට ජනේලෙන් පුක දෙන කැනහිල් පාදඩයන් සහ ගොං ජෝක් දමා ලිස්සා යන පාදඩයන් සබන්ධයෙන් නම් අපට ඇත්තේ ඔක්කාරය දනවන පිළිකුලකි. සිනුවර කොටි තර්ස්තවාදී පොන්නයා , ඉවාන් පකපුස්සා , විදානේගේ ගු බෙට්ට , ඇනයා , බෙබේ ප්‍රනාන්දු , නෙලුම් පල්හොරා , ගූ ස්සි වැනි පාදඩ පාහර කුහක තිරිසනුන්ට කතා කල යුත්තේ කුණුහරප භාෂාවෙන් මිස වෙන භාෂාවකින් නොවන බව අපගේ අදහසයි. ඔබ වසර 2 කට පෙර මුන්ගේ කොමෙන්ට්ස් සහ පොස්ට් නැවත අධ්‍යයනය කර බැලුව හොත් උන්ගේ භාෂාවේ තරමද බලාගත හැකි වනු ඇත. උදාහරණයක් ලෙස : සිරාගේ කාමරේ පොන්නයා 2014 දෙසැම්බර් මාසයේදී මහින්දයා හැඳින්වීමට යොදා ගත්තේ "වේසිගෙ පුතා" යන විශේෂණ පදයයි . සන්නස්ගල "ලේ උරා බොන රාජපක්ෂ ද්‍රකියුලා " යන පදය භාවිතා කරන ලදී. සිනුවර පොන්න වෙසිගේ පුතා ට තවමත් "මරා මරා , බයියා " යනුවෙන් බ්ලොග් පොස්ට් බඩ යනවා මිස රනිල් විවේචනය කරමින් එකදු පොස්ටුවක් වත් පලකිරීමට ලැබී නැත. ඒ අතින් දරුවන්ට කන්න දෙන්න කුලියට ලියනා තෙත් කලාපයේ වාමන්ශිකයා ග්‍රේට් ය. කයිරාටික මාතලන් ග්‍රේට් ය.

      Delete
    7. // සිනුවර කොටි තර්ස්තවාදී පොන්නයා , ඉවාන් පකපුස්සා , විදානේගේ ගු බෙට්ට , ඇනයා , බෙබේ ප්‍රනාන්දු , නෙලුම් පල්හොරා , ගූ ස්සි වැනි පාදඩ පාහර කුහක තිරිසනුන්ට කතා කල යුත්තේ කුණුහරප භාෂාවෙන් මිස වෙන භාෂාවකින් නොවන බව අපගේ අදහසයි. ඔබ වසර 2 කට පෙර මුන්ගේ කොමෙන්ට්ස් සහ පොස්ට් නැවත අධ්‍යයනය කර බැලුව හොත් උන්ගේ භාෂාවේ තරමද බලාගත හැකි වනු ඇත. උදාහරණයක් ලෙස : සිරාගේ කාමරේ පොන්නයා 2014 දෙසැම්බර් මාසයේදී මහින්දයා හැඳින්වීමට යොදා ගත්තේ "වේසිගෙ පුතා" යන විශේෂණ පදයයි . සන්නස්ගල "ලේ උරා බොන රාජපක්ෂ ද්‍රකියුලා " යන පදය භාවිතා කරන ලදී. සිනුවර පොන්න වෙසිගේ පුතා ට තවමත් "මරා මරා , බයියා " යනුවෙන් බ්ලොග් පොස්ට් බඩ යනවා මිස රනිල් විවේචනය කරමින් එකදු පොස්ටුවක් වත් පලකිරීමට ලැබී නැත. ඒ අතින් දරුවන්ට කන්න දෙන්න කුලියට ලියනා තෙත් කලාපයේ වාමන්ශිකයා ග්‍රේට් ය. කයිරාටික මාතලන් ග්‍රේට් ය //


      +++++++++++++++++++++++++++

      Delete
    8. ස්තූතියි මහසොහොන්. ඔබේ අදහස පැහැදිලියි.

      ++++++++++++++++++++++++++++++++++++

      Delete
  23. Why did Sarasa left out goothalan? In my opinion he is the main prmoter of Ranil. Even The UNP lacky Ian is behind gootha!

    ReplyDelete
    Replies
    1. Ian is a manipulator... true... but the guy who rides the wave is Para.

      Delete
  24. විකිණුම්සිංහ හාමු :
    මම තීරණය කරා.. අර තෙල් ටැංකි ටික ඉන්දියාවට විකුණං කන්න..

    හාමුගෙ බුකී දායක සභාව :
    ගුඩ් අයිඩියා සර්.. නිකං තියෙන ටැංකි ටික නේ..

    විකිණුම්සිංහ හාමු :
    මම තීරණය කරා.. ඒ ටැංකි ටික රෙපෙයාර් කරලා රජයේ පෙට්‍රෝලියම් ස්ටොරේජ් වැඩි කරන්න.. තෙල් මිලේ ඉහළ පහල යෑම් වල බලපෑම තව ටිකක් අඩු කර ගන්න...

    හාමුගෙ බුකී දායක සභාව :
    පට්ට.. දැක්කද අපේ හාමු මහත්තයාගෙ මොළේ.. ඔබට සතුටුයිද දැන්...

    විකිණුම්සිංහ හාමු :
    මම තීරණය කරා.. අර ටැංකිවල කුණු දාන්න...

    හාමුගෙ බුකී දායක සභාව :
    නියමයි.. කුණු ප්‍රශ්ණෙට හොඳම විද්‍යාත්මක සොලූෂන් එක.. ගුඩ් ජොබ් සර්...

    විකිණුම්සිංහ හාමු :
    මම තීරණය කරා.. අර තෙල් ටැංකි යකඩ වලට විකුණනන්න...

    හාමුගෙ බුකී දායක සභාව :
    හොඳ අදහසක්... සුද්දගෙන් පස්සෙ වැඩක් ගත්තෙත් නෑ නොවැ...

    විකිණුම්සිංහ හාමු :
    මම තීරණය කරා.. හමුදාවෙ ඉතිරි ආයුධ බෝම්බ උන්ඩ ටික ඔය ටැංකිවල ගබඩා කරලා පුපුරවා හරින්න...

    හාමුගෙ බුකී දායක සභාව :
    ග්‍රේඩ් අයිඩියා සර්.. දැන් ප්‍රයෝජනයක් නැති ආයුධයි ටැංකියි එකවර ඉවරයි.. ටූ ඉන් වන්.. රියලි ප්‍රවුඩ් ඔෆ් යූ සර්.. ඕසම්...

    (ප. ලි. : කාලයයි ඩේටා ටිකයි කෙලවගෙන මේ දායක සභාවෙ දායක දායිකාවො සහ දෙකට අයිති නැති ඈයො ටික එක්ක සංවාද කරන ඈයොන්ට අර 'හිස් ' එක්සෙලන්සි මඩු වලිගපාල තුමා හම්බ වෙලා දෙක බැගින් තලව ගන්න නිර්දේශ කරමි...)

    - Wishwa Chinthana

    ReplyDelete
    Replies
    1. ඔව් UNP කාරයා දුකෙන්ය ...!! පක්ෂය වෙනුවෙන් කල කැපකිරීම්වලට ඔහුට ඇගඉමක් නොමැත.!! unp නිසාම ඔහු ලක්වූ පලිගැනීම් වලට සහන ප්‍රමාදය..!!


      පක්ෂය වනුවන් ඔබකළ කැපකිරීම් වලට සැබවින්ම ප්‍රතිපලයක් නැද්ද??? ඔබට හෝ රටට.....????

      # මානවහිමිකම්, විදුලිපුටු, සම්බාධක අද කෝ??
      # ඔබ ගැස් සිලින්ඩරයට 2014 ගෙවු මුදල දැන් හරි අඩක් බව අමතකද?
      # රජ පවුලේ හිතවතාගේ බල්ලාට ද බියෙන් සිටි අය අද කෝ???
      # ඉන්ධන මිල අඩුවීම අමතකද??
      # යුරෝපා මත්ස්‍ය තහනම අද කෝ??
      # දුප්පත පක්ෂිකයට නිවස නය, නිවාස ආධාර ලැබෙන බව අමතකද?
      # unp නිසාම ඔබ විදි දුක් ගැහැට අද කෝ??
      # ගම සංවර්ධනයදී අපේ unp හඩට ඉඩ ඇතිබව අමතකද??
      # සංවර්ධනය නමින් හොර කොන්ත්‍රාත් අදකෝ??
      # සැම ගමකටම ලක්ෂ 25 ලැබුන බව අමතකද??
      # රාජ්‍ය මිනීමැරුම් (රතු පස්ස්වල/කටුනායක වැනි) අදකෝ??
      # ඉතිහාසය ඉහලම තේ මිල( 95-102) බව අමතකද??
      # ජාති වාදී කෝලාහල අද කෝ??
      # ගිලන්රථ සේවය, බෙහෙත්වල මිල අඩුවීම, නොමිල් ඇස් කාච ???
      # රජයේ සේවක වැටුප් 10,000 වැඩිකිරීම අමතකද??
      # GSP + ලැබන බව නොදන්නේද??

      තව බොහෝ දේ ඇත .. එය මට වඩා ඔබ දන්නවා ඇත... මාධ්‍ය සංදර්ශන සදහා හා ඒකාබද්ධයේ කොන්ත්‍රාත් ඇතැමුන් ජයටම කරග්නයයි ... ඒ ඉන් පාක්ෂිකයාව කලකිරවිම හා පක්ෂය බිද වැට්ටීමට දරන ...දීන උත්සාහයකි ....
      එවැනි මුහුණු පොතේ තිබු දෙයක් උදාහරණයට ගෙන අද මානසික ව්‍යාධි සහිත විමලේ ද තපුලනවා හිරු ට්ව් තුල අද දුටුවේමි ... සරසා ඇතුළු අයත් අනුන් කෙරෙහි ද්වේෂයෙන් ඉරිසියාවෙන් පෙලෙන මානසික ව්‍යාධි සහිත පුද්ගලයන් බව ද හඳුනා ගෙන ඇත්තෙමි.

      UNP කාරයන් බඩගෝස්තර වාදීන් නොවෙමු....

      - අජිත් ධර්මකීර්තී

      Delete
    2. // තව බොහෝ දේ ඇත .. එය මට වඩා ඔබ දන්නවා ඇත.. //

      මහ බැන්කුව බින්දේය
      EPF එකට කෙලියේය
      සබීතගෙ බිල්ඩිමට
      බරටම කුලී ගෙවුවේය

      Delete
  25. Anonymous25 April 2017 at 03:21

    අජිත් ධර්මකීර්තී මහත්මයා, ඔබගේ කුඩා කල ජීවිතය ගැන කියවෙන මෙම ලිපි පෙළ මා කියවමින් පවතින්නේ. එවිට මට තේරුණ දෙය නම් ඔබ කුඩා කල මුහුණ දී ඇති අප්‍රසන්න අත්දැකීම්, අතවර නිසා වර්තමානයේ ඔබ මෙලෙස හැසිරෙනවා විය යුතුයි කියයි. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා මේ ගැන පැහැදිලි කරමින් විවිද ලිපි කිහිපයකුත් ලියා තිබුනා මතකයි.

    සාරසගේ බ්ලොගය අල කිරීමට එහි ගොසින් විවිද කොමෙන්ටු දැමීම, ඇතැම් බ්ලොග්කරුවන්ට පමණක් නොව ඔවුන්ගේ දියණියන් ගැන පවා අශ්ශීල අදහස් දැමීම වැනි දෑ ඔබ කරන්නේ ඒ නිසා බවයි හැගීම. අනික ඔබ පාසලට වෛරය කරන්නේ ඒ නිසයි. එසේම ඔබ ඔබට ඉදුම් හිටුම් රැකවරණය සමග අධ්‍යාපනය ලබා දුන් රුසියානු ෆෙඩරේෂණයට විරුද්ධව නේද දැන් කටයුතු කරන්නේ. ඇමරිකානු ජානාධිපතිධුරන්ධර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා සහ රුසියාවේ ජනාධිපතිධුරන්දර තැන්පත් ව්ලැද්මීර් පුටින් මැතිතුමා මිත්‍රයි කියලත් ඔබ ඒ උදවියට විරුද්ධව අදහස් පළකර තිබුනා. ඔබ මෙසේ හැසිරෙන්නේ කුඩා කල මුහුණ දුන් හිංසාසහගත අත්දැකීම් නිසා නොවේද?
    Reply
    Replies

    Ajith Dharma25 April 2017 at 06:49

    //සාරසගේ බ්ලොගය අල කිරීමට එහි ගොසින් විවිද කොමෙන්ටු දැමීම, ඇතැම් බ්ලොග්කරුවන්ට පමණක් නොව ඔවුන්ගේ දියණියන් ගැන පවා අශ්ශීල අදහස් දැමීම වැනි දෑ ඔබ කරන්නේ ඒ නිසා බවයි හැගීම. // සරසා ගේ බ්ලොගයට මා යන්නේ නැත. කිසිවෙකුගේ දරුවන් ගැන මා කිසි විටෙකේ කිසිම දෙයක් ලියා නැත. මැ සම විටම මගේ නමින් මිස ඇනොනිමස් කොමෙන්ට් දමද නැත. සරසා ගේ බ්ලොගයේ එම කොමෙන්ට් දමන්නේ ඔබ ඇතුළු ඔවුන් ම බා මට බොහෝ අය කියා තිබේ. ඒවා මොනවාද යනන්වත් නොදනිමි. නොකියවමි. මා අසාධාරණයට හා අයුක්තියට එරෙහිව නම් සටන් වදිමි. ඔබත් සරසා ඇතුළු අයත් අනුන් කෙරෙහි ද්වේෂයෙන් ඉරිසියාවෙන් පෙලෙන මානසික ව්‍යාධි සහිත පුද්ගලයන් බව ද හඳුනා ගෙන ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. Ano 7.29

      ++++++++++++++++++++++++++++++++++++++++

      This is hilarious mate. Well written !

      Delete
    2. // Ano 7.29

      ++++++++++++++++++++++++++++++++++++++++

      This is hilarious mate. Well written ! // X2

      :D
      :D :D
      :D :D :D

      Delete
  26. ආතල් එහෙම මදිනං මෙන්න මෙතන කොමෙන්ට් වල පොඩි ජොලියක් යනවා.

    ReplyDelete
  27. Ranil is not a brain but rather he is brain dead

    ReplyDelete
  28. සා.... ඇත්ත ද මෛත්‍රී වික්‍රමසිංහත් රනිල් වගේම කෙනෙක් කියනනේ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත...

      හිටපු අල්ලස් කොමසාරිස් වරිය දිල්රුක්ශි සාක්කි!

      Delete
  29. දැං ඔය සා රස කියන්නේ සමරස කියන එක එහෙම නෙමෙයි නේද?



    ReplyDelete
  30. මාර ආතල් දෙන මතුගම පැරාට පහර දීම හෙළා දකිමු....
    මතුගම පැරා දිනේවා......

    ReplyDelete
  31. සරසා සහ ඔහුගේ ඇනොනිමස් කොමෙන්ට් කල්ලිය කරන දේ;

    1. රසික ගේ දියණියට අපහාස කර අශ්ශීල කතා ලිවිම
    2. අජිත් පැරකුම් ගේ දියණියට අපහාස කර කොමෙන්ට් කිරීම
    3. රසිකට, අජිත් පැරකුම් ට සහ මට අසභ්‍ය ලෙස අපහාස කිරීම.
    4. නාලක ගුණවර්ධනට සම ලින්ගික යයිද ඔහු ඒ හරහා රැකියා ආදිය ගත් බවද චෝදනා කිරීම. මෙය සරසා ගේ නමින්ම එවූ ඊමේල් එකක තිබේ.

    එසේම සරසා හෝ ඔහුගේ ඇනෝ පිරිස හා මයුරවිල නමින් ලියනා තැනැත්තා නොයෙකුත් බ්ලොග් අඩවි වලට ගොස් වෙනත් බ්ලොග් කරුවන් අනුකරණය කර අපහාසාත්මක ප්‍රතිචාර දැමීම.

    ඔය මොනවා කලත් බ්ලොග් නවත්වන්නට බැරිය.

    - අජිත් ධර්මකීර්තී

    ReplyDelete
  32. හැකියාවට රැකියාවක් කරන්න අවස්තාවක් දීම ගැන අප සතුටු විය යුතුය. ප්‍රමෝෂන් එකකුත් දුන්නනම් පංකාදුයි හිටං.

    ReplyDelete