Tuesday, April 25, 2017

අලුත් බල ඇනියක්

දිවයිනේ නන් දෙසින් දිනපතාම වාගේ පැන නගිනා වර්ජන, උද්ගෝශන හා විරෝදතා මැඬලීමට ෆීල්ඩ් මාශල් ෆොන්සෙකා යටතේ ආයුද සන්නද්ද බලඇනියක් පිහිටවීමට කැබිනට් අනුමැතිය ලැබුනු බව මාධ්ය වාර්තා කරයි.

තමන් බුද්දිමතුන් කියාගන්නා අන්දොස් අප්පුහාමිලා සහ මානව හිමිකම් වලට තදින් ම සන්වේදී වැලපෙන හදවත් එකතු වී තනා ගත් මේ යහපාලනාන්ඩුවේ එම තීරණය ගැනද එම නව බලඇනියට ද   සරස තුමා තම ශුබාශින්ශන එක් කරයි!

ජයින් ජයිම වේවා!!!!

79 comments:

  1. //ආයුද සන්නද්ද බලඇනියක් පිහිටවීමට කැබිනට් අනුමැතිය// is it true?
    ලංකාවට ඕනේ ඒකා අදිපති පාලනයක් නැත්නම් පරිපාලන සේවයේ සිට සෑම නිලදාරියෙක් ගෙන් කාර්යක්ෂම සේවයක් ගන්නවා බොරු. ප්‍රේමදාස මහතාගේ කාලේ නිලදාරීන් පාන්දර 5ට සිරිකොතට ගෙන්නුවා කියල අහලතියෙනවා.

    ReplyDelete
    Replies
    1. //ප්‍රේමදාස මහතාගේ කාලේ නිලදාරීන් පාන්දර 5ට සිරිකොතට ගෙන්නුවා කියල අහලතියෙනවා.//

      අහල තියෙනව කියන්නෙ ඔබ ඒ කාලේ විඳවන්ඩ තරම් අවසනාවන්ත වෙලා නැති බවයි. ඒ කාලේ ගැන කෙටියෙන්ම කියනවනම් එතුමා මැරුනම රටේ ගොඩක් තැන්වල මිනිස්සු රතිඤ්ඤ දැම්ම. ඒක සංවිදානාත්මකව කල දෙයක් නොවෙයි ඒ තමා මිනීමරු යුගයකට පසු නිදහස ලැබීමේ සතුට.

      පෞද්ගලිකව කියනවානම් මම රත්ඤ්ඤා පත්තු කලේ නැතත් ඒ මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දින කීපයෙන් එකක්. ඒ එවකට අන්ඩුවේ මැරයන් විසින් පැහැර ගෙන ගිය මගේ වැඩිමල් සහෝදරයාගේ හිස, අත්, පා ශරීරය කොටස් වෙන් කර මගේ නිවසට බහින් පඩිපෙලේ පඩියෙන් පඩිය තබා තිබෙනු දැක සිහි විකල් වී ගම පුරා ඇවිදිමන් ජීවත් වූ මගේ මවට යහපත් ජීවිතයක් ලබා දීමට නැවත මට නිවසට යාමට නිදහසක් එදින ලැබූ නිසාය

      එවන් කාලකන්නි යුගයක් නැවතත් මෙරටට නොලැබේවා යන්න මගේ ප්‍රාර්තනයයි

      Delete
    2. පිටකෝට්ටේ තියෙන සිරිකොත ඉදිරියේත් රත්ඤ්ඤා පත්තු කළා කවුරුත් මුකුත් කිව්වේ නැ පොලිසියෙන් ගැහුවෙත් නැ

      Delete
    3. // ප්‍රේමදාස මහතාගේ කාලේ නිලදාරීන් පාන්දර 5ට සිරිකොතට ගෙන්නුවා කියල අහලතියෙනවා. //

      උදේ නැගිටින්න කම්මැලි නිලදාරියෙක් වෙන්න ඇති එහෙනම් බාබු ව හයර් කරලා ප්‍රේමදාස කියන තක්කඩිය ව පරලොව ඇරියේ

      Delete
    4. // AnonymousApril 26, 2017 at 12:54 AM

      //ප්‍රේමදාස මහතාගේ කාලේ නිලදාරීන් පාන්දර 5ට සිරිකොතට ගෙන්නුවා කියල අහලතියෙනවා.//

      අහල තියෙනව කියන්නෙ ඔබ ඒ කාලේ විඳවන්ඩ තරම් අවසනාවන්ත වෙලා නැති බවයි. ඒ කාලේ ගැන කෙටියෙන්ම කියනවනම් එතුමා මැරුනම රටේ ගොඩක් තැන්වල මිනිස්සු රතිඤ්ඤ දැම්ම. ඒක සංවිදානාත්මකව කල දෙයක් නොවෙයි ඒ තමා මිනීමරු යුගයකට පසු නිදහස ලැබීමේ සතුට.

      පෞද්ගලිකව කියනවානම් මම රත්ඤ්ඤා පත්තු කලේ නැතත් ඒ මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දින කීපයෙන් එකක්. ඒ එවකට අන්ඩුවේ මැරයන් විසින් පැහැර ගෙන ගිය මගේ වැඩිමල් සහෝදරයාගේ හිස, අත්, පා ශරීරය කොටස් වෙන් කර මගේ නිවසට බහින් පඩිපෙලේ පඩියෙන් පඩිය තබා තිබෙනු දැක සිහි විකල් වී ගම පුරා ඇවිදිමන් ජීවත් වූ මගේ මවට යහපත් ජීවිතයක් ලබා දීමට නැවත මට නිවසට යාමට නිදහසක් එදින ලැබූ නිසාය

      එවන් කාලකන්නි යුගයක් නැවතත් මෙරටට නොලැබේවා යන්න මගේ ප්‍රාර්තනයයි //



      මෙන්න කවුරුත් අහන්න අකමැති ඇත්ත!

      Delete
    5. // AnonymousApril 26, 2017 at 12:59 AM

      පිටකෝට්ටේ තියෙන සිරිකොත ඉදිරියේත් රත්ඤ්ඤා පත්තු කළා කවුරුත් මුකුත් කිව්වේ නැ පොලිසියෙන් ගැහුවෙත් නැ //

      පොලිසිය බය වෙලා හිටියෙ මිනිස්සු උන්ටත් ගේම ඉල්ලයිද කියලා...

      Delete
    6. මැරුවයි කිව්වම මා වඩාත්ම සතුටු වුණ එකම මිනිහා ප්‍රේමදාස. සන්තෝසෙට කෑ ගහල උඩ පැන්න පාරට කුලියට හිටිය ගෙදර අයිති නැන්දලා දුවගෙන ආවා. කරදරයක්ද කියල බලන්න.

      Delete
    7. //මැරුවයි කිව්වම මා වඩාත්ම සතුටු වුණ එකම මිනිහා ප්‍රේමදාස.//

      මට නම් රංජන් විජේරත්න මැරිච්චි දවසෙත් තරමක සතුටක් තිබුනා. ඒත් මේ කාලකන්නිය ඉන්න කන් කොල කොටි/කහ බල්ලලු ටික වැඩ කියල මම දනන් හිටිය.
      ප්‍රේමදාස උඩුගම්පොල තාම යහතින්ද ? ඒ කාලේ මම හිටපු මානසික තත්වය අනුව මිනිහා මැරුන කියල දැන ගත්ත දවසට මම කිරිබත් උයන්ඩ උනත් ඉඩ තිබ්බා

      Delete
    8. // නොකී කතාApril 26, 2017 at 5:03 AM

      මැරුවයි කිව්වම මා වඩාත්ම සතුටු වුණ එකම මිනිහා ප්‍රේමදාස. සන්තෝසෙට කෑ ගහල උඩ පැන්න පාරට කුලියට හිටිය ගෙදර අයිති නැන්දලා දුවගෙන ආවා. කරදරයක්ද කියල බලන්න. //


      මේක තමා යහපාලකයෝ අද හන්ගන්න හදනා ඉතිහාසය ගරු නොකී කතා තුමෝ!

      Delete
    9. //
      ප්‍රේමදාස උඩුගම්පොල තාම යහතින්ද ? ඒ කාලේ මම හිටපු මානසික තත්වය අනුව මිනිහා මැරුන කියල දැන ගත්ත දවසට මම කිරිබත් උයන්ඩ උනත් ඉඩ තිබ්බා //

      කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය බ්ලොගේ ( http://chiththapata.blogspot.com/) ලියන නිශ්මන් රණසින්හ දෙමටගොඩ අනුරුද්ද බාලිකාවේ ආචාර්යවරයෙක් කියලා කියා තිබුනා...

      එයා දන්නවද දන්නෙ නෑ ඔය උඩුගම්පොල දෙමටගොඩ අනුරුද්දෙ (ඒ කාලෙ මිශ්‍ර ) ප්‍රින්සිපල් මිසිස් ඒකනායක ගේ ස්වාමියා කියලා... පදින්චිය අනුර්ද්ද ගුරු නිවාසේ....

      Delete
  2. උද්යෝග පාඨය....."".ලසන්ත වෙත පෙලට""

    ReplyDelete
  3. දැන් ඉතින් එක එක කලවැද්දො රඟල හමාරයි...
    බලමු දැලිපිහි පාරවල් වදින තැන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේකෙන් තමා මහකලවැද්දා පුස්සි වෙන්නෙ හිටන්...

      Delete
  4. යහපාලනේට බනින බැනිල්ලට සාරස ලොක්කගේත් දතක් දෙකක් ගලවයිද දන්නේ නෑ :D

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ...
      එහෙම දෙයක් වෙන්නත් බැරි කමක් නෑ ගරු උදය තුමෝ!

      Delete
    2. //යහපාලනේට බනින බැනිල්ලට සාරස ලොක්කගේත් දතක් දෙකක් ගලවයිද දන්නේ නෑ :D//

      ඔය දන්ගොතා කරන්නෙත් අනුන්ගේ දත් ගලවලා ගාන කඩන එකනෙ. ඕකගේ දත් සෙට් එකමකඩන්න ඕනැ හරිනම්. D:
      අවුලකුත් නෑනෙ ඌටම පුළුවන්නෙ ආහු බොරු දත් සැට් එකක්ම දාගන්න.
      දන්ගොතෝ යහපාලෙනේ වැරදි තියනවනම් බැනපන් බය නැතුව.. හැබැයි පුද්ගලික මඩ නැතුව. මොකෝ බොලා මොන මගුල කතා කරන්න ගියත් අන්තිමට නවතින්නෙ නෙලුං අජිය හරි සිනුවර තට්ට ඩෑල් එක හරි ළඟනෙ.ඉට්ස් දන්ගොත් ස්ටයිල්.

      Delete
    3. // මොකෝ බොලා මොන මගුල කතා කරන්න ගියත් අන්තිමට නවතින්නෙ නෙලුං අජිය හරි සිනුවර තට්ට ඩෑල් එක හරි ළඟනෙ.ඉට්ස් දන්ගොත් ස්ටයිල්. //

      ඔහේ අර ආතර් අයියගෙ ගෝලයා අමතක කල එක නම් වැරදියි ගරු සිරිපාල තුමෝ...

      Delete
  5. සරසා සහ ඔහුගේ ඇනොනිමස් කොමෙන්ට් කල්ලිය කරන දේ;

    1. රසික ගේ දියණියට අපහාස කර අශ්ශීල කතා ලිවිම
    2. අජිත් පැරකුම් ගේ දියණියට අපහාස කර කොමෙන්ට් කිරීම
    3. රසිකට, අජිත් පැරකුම්ට සහ මට අසභ්‍ය ලෙස අපහාස කිරීම.
    4. නාලක ගුණවර්ධනට සම ලින්ගික යයිද ඔහු ඒ හරහා රැකියා ආදිය ගත් බවද චෝදනා කිරීම. මෙය සරසා ගේ නමින්ම එවූ ඊමේල් එකක තිබේ.

    එසේම සරසා හෝ ඔහුගේ ඇනෝ පිරිස හා මයුරවිල නමින් ලියනා තැනැත්තා නොයෙකුත් බ්ලොග් අඩවි වලට ගොස් වෙනත් බ්ලොග් කරුවන් අනුකරණය කර අපහාසාත්මක ප්‍රතිචාර දැමීම.

    ඔය මොනවා කලත් යහපාලන බ්ලොග් නවත්වන්නට බැරිය. යහපාලන යුගයකට නිදහස ලැබීමේ සතුට වසනාවන්

    - අජිත් ධර්මකීර්තී

    ReplyDelete
    Replies
    1. //
      ඔය මොනවා කලත් යහපාලන බ්ලොග් නවත්වන්නට බැරිය. යහපාලන යුගයකට නිදහස ලැබීමේ සතුට වසනාවන්

      - අජිත් ධර්මකීර්තී //


      :D

      Delete
  6. රනිල් කියන්නේ අංතීම අංකූරෙක්.

    එක වරක් ජනාදිපතිකම ඉල්ලවලා කාපු ලණුව තවම පොන්සේකාට දිරවගන්න බැරුව ඉන්නවා. මෝඩ කමට හරි 2020 ජනාදිපතිකමට ඉල්ලුවොත් කියල බයට තව මොකක් හරි කරල ආයෙ මේ මනුස්සයට තොංඩුවක් දාන්න බලනවා. චන්ද 5000 ක් කොහොම වෙතත් හංස පාටියෙ බෙදීමක් තියනවග මිනිස්සු හිතනවා. ඒක රනිල්ට පාඩුවක්.

    මේ වගෙ ත්‍රාඩ බලකායක ලොක්ක වුණාම, වැඩියෙන් වැඩ කරන මිනිස්සු ඉන්න කැළණයෙනුත් මිනිහ කැපිල යාවි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට නම් කාරණාව හරියටම තේරිලා වගේ ගරු ඇණෝ තුමෝ...

      Delete
  7. කඩා කප්පල්කාරීන්ගේ ක්‍රියා නවත්තන්නම ඕනේ කවුරු හරි. යහපාලන යුගයකට නිදහස ලැබීමේ හේතුවෙන් බූරුවො ටිකක් ෆෝම් වෙලා දැන් හැම රෙද්දටම් මුන් උද්ගෝෂණය කරනවා . පාර වහගන්නව, ඊට පස්සේ වාහනවලට ගහනවා . ටයර් වලට ගිනි තියෙනවා, මිනිසුන්ගේ කාල වෙලාව සම්පුර්ණයෙන්ම කනවා. කකුස්සියක් කැඩුනත් මුන් ස්ට්‍රිය්ක්. ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට කටයුතු කල යුතුයි. දූෂිත රාජපක්ෂ කල්ලියේ බත්බැල ගෝත්‍රිකයින්ට හොඳින් කියා හරියන්නේ නැහැ. මුන්ට වෙඩිතබා අඬු කඩා පාඩම් උගන්වා නිහඬ කලයුතුයි.

    - අජිත් ධර්මකීර්ති

    ReplyDelete
    Replies
    1. //හොඳින් කියා හරියන්නේ නැහැ. මුන්ට වෙඩිතබා අඬු කඩා පාඩම් උගන්වා නිහඬ කලයුතුයි.//

      අපොයි ඒ හොඳටම මදි. ඕකුන්ව 88/90 කාලේ වගේ කොල කොටි වගෙ ගෘප් එකක් හදල සුදු වෑන් හරි කොල පජෙරෝ වලින් උස්සල බටලන්දෙ, ඔප්ස්කොම්බ්, එලියකන්ද, ඇඹිලිපිටිය, මාවතගම වගෙ තැන් වල තිබ්ල වහපු වධකාගාර ටික නැවත ඇරල ඒවයෙන් හොඳට සලකල ටයර් උඩ දාලා පුච්චන්ඩ ඕනේ.

      උන්ට මහින්දගේ කාලේ තිබ්බ නිදහස මදි වෙලානෙ බටලන්දේ නිදහස ඉල්ලුවෙ

      Delete
    2. // දූෂිත රාජපක්ෂ කල්ලියේ බත්බැල ගෝත්‍රිකයින්ට හොඳින් කියා හරියන්නේ නැහැ. මුන්ට වෙඩිතබා අඬු කඩා පාඩම් උගන්වා නිහඬ කලයුතුයි.

      - අජිත් ධර්මකීර්ති //


      එදා PRRAජිත ගේ දෙපතුල ලඟ වාඩිවෙලා කකුල් මිරිකන කොට PRRAජිත ලෝටස් අජ්ජට පාඩම් කියල දීල වහේ ගිටන්!

      Delete
  8. එන්න නවතිමු
    පය ගසාගෙන
    මේ සොඳුරු පොළොවේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      මොකෑ බන් එක කොමෙන්ට් එකෙන් නවත්තල.
      උඹ දාන්න ගත්තම එකම දේ තුන් හතර පාරක් වත් නොදා අත අරින්නේ නැහැ නේ වෙනදට.

      Delete
    2. // AnonymousApril 26, 2017 at 6:03 AM

      ඉවාන්,

      මොකෑ බන් එක කොමෙන්ට් එකෙන් නවත්තල.
      උඹ දාන්න ගත්තම එකම දේ තුන් හතර පාරක් වත් නොදා අත අරින්නේ නැහැ නේ වෙනදට. //

      දෙන්න පහක් ගරු ඇණෝ තුමෝ!

      Delete
    3. // එන්න නවතිමු
      පය ගසාගෙන
      මේ සොඳුරු පොළොවේ
      //

      කලවැද්දා ඉන්නේ අඳුරු සිවිලිමේ...

      Delete
    4. ඒකනේ මාත් බැලුවෙ, බ්ලොගරයා තරහ වෙලාද කොහෙද

      Delete
  9. යංතං 2010 දි පරද්ද ගත්තා. නැත්තං රටම ලේ විලක්. මේක කොහෙං හරි අපිට කෙලින්න එනවනෙ. හැබැයි රනිල් ඇන ගන්නෙ මේකෙන් තමා. මේ වගේ අනක් ගුණක් නැති මිලිටරිකාරයෙකුගෙන් එකෙකුගෙන් ඉල්ලං කනවට වඩා ගෝඨා හොඳයි කියල මිනිස්සු නොහිතුවොත් තමා පුදුමේ.

    ReplyDelete
    Replies
    1. මේ පත්වීම නීති විරෝදී සහ ව්‍යවස්තා විරෝදී එකක් ගරු නොකී කතා තුමෝ.

      STF එක පොලිස්පති යටතේ. RDF, SF එක හමුදාපති යටතේ. SBS එක නාවික හමුදාපති යටතේ. සිවිල් ආරක්ශක හමුදාව ස්විල් ආරක්ශක අද්යක්ශ ජෙනරාල් යටතේ. එම තනතුරු දරන්නන් ගෙන් පරිබාහිරව සන්නද්ද හමුදා භටයින් ඉන්නා ඒකකයක් පටන්ගන්න ශ්‍රී ලන්කා ව්‍යවස්තාවේ ඉඩකඩක් නැහැ.

      Delete
    2. මේකෙන් ඉස්සෙල්ලම උස්සන්නෙ සාරසවලු. ඒ නිසා සාරා බයවෙලා. යේ යේ

      Delete
    3. නොකී කතා,

      එහෙම කියන්න එපා, පොඩ්ඩක් සුභවාදීව බලන්නකෝ, මං නං හරිම කැමතියි. SF වැඩේ නියමට කරයි. අපේ පරම්පරාවට ඕනේ දරදඬු පාලකයන් හරියට පරණ ඉස්කෝල මහත්තුරු වේවැල පවිච්චිකරා වගේ. xක පැලෙන්න ගහන්න ඕනේ මේ කඩාකප්පල්කාරින්ට. GOMA, අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය, චීවරධාරී තාගලා, පාතාල සෙට්එක, එතකොට මරාට කඩේ යන සාරසලා වගේ බයියො මෙකී නොකී හැමෝම පරිස්සමෙන්. ෆොනී සැරයි

      Delete
    4. //ඉවාන් පවුලූශාApril 26, 2017 at 6:29 AM

      මේකෙන් ඉස්සෙල්ලම උස්සන්නෙ සාරසවලු. ඒ නිසා සාරා බයවෙලා. යේ යේ //

      මම මේ බිත්තර කටුවක් හොයන ගමන්,,,, හැන්ගෙන්න!

      Delete
    5. // මරාට කඩේ යන සාරසලා වගේ බයියො මෙකී නොකී හැමෝම පරිස්සමෙන්. ෆොනී සැරයි //


      මම මේ බිත්තර කටුවක් හොයන ගමන්,,,, හැන්ගෙන්න! X2

      Delete
    6. මේකෙන් ඉස්සෙල්ලම උස්සන්නෙ සාරසවලු. ඒ නිසා සාරා බයවෙලා. යේ යේ

      Delete
  10. අන්න සරත් ෆොන්සේකා අයෙත් හමුදාපති කරන්න යනවලු. අර ලසන්තගේ මිනිය කරතියන් යහපාලනය ඇතිකරන්න ගිය විසිල් සමාජයේ ඇත්තන්ට හරි සතුටු ඇති!

    ReplyDelete
    Replies
    1. ගැලවීමේ හමුදාවෙ වෙන්න ඇති........

      Delete
  11. මහින්දගේ ප්‍රඡාතන්ත්‍රවාදය විවේචනය කරලා බලයට ආපු අය දැන් නියම තරු පහේ ප්‍රඡාතන්ත්‍රවාදය පෙන්නන්නයි යන්නේ…

    ReplyDelete
    Replies
    1. බැරිසේන රෙද්ද උස්සලා පෙන්වයි හිටන් ගරු ඇනෝ තුමෝ!

      Delete
  12. අයිසෙ සාරාසා

    ෆොනී මෙහෙම එද්දි අරෙහෙන් තව සීන් එකක්, ඊළඟ වයඹ පළාත් සභා මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස නීතිය තමන ලොක්කෙකු ඉදි්රිපත් වීමට දැන් සිටම සූදානම් වෙමින් ඇති බවට සයිබර් මාධ්‍ය කීපයක පළ වෙලා තියෙනවා දැක්කද ඕයි?

    දැනට නීතිය හා සාමයට අදාළව බලවත් තවතුරක් දරන මෙම නිලධාරියා වයඹ පළාත් සභා මැතිවරණය කැදවූ වහාම ධුරයෙන් ඉල්ලා අස්වී මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වදින බව ඒවායේ ලියල තිබ්බ. කොහොමද සීන් එක?

    ReplyDelete
    Replies
    1. // බැරිසේන රෙද්ද උස්සලා පෙන්වයි හිටන් ගරු ඇනෝ තුමෝ! //

      කුජීතයි නේද ගරු ඇනෝ තුමෝ!

      Delete
  13. සරසා තුමා ගරිල්ලා මාකටිං කියන දේ ගැන දන්නවය?

    ReplyDelete
    Replies
    1. දන්කොටුවෙ ඉස්පැශැලුත් ඇවිත් ඉන්නෙ.....

      Delete
    2. අතිගරු සරසා තුමා ගරිල්ලා මාකටිං මක්කෙයි දන්නවය?

      Delete
    3. අයිසෙ සාරස මෝලෝ

      ගරිල්ලා මාකටිං දන්නෙ නැද්ද බූරුවෝ?

      ඒ කියන්නෙ කටකතා නැත්නම් කැලෑ පත්තර ගහල එක්කො කාගෙ හරි ගුණ ගායන කරල නැත්නම් කාටහරි නැතිවෙන්න මඩ ගහල ඒකෙ හිලව්වට හැන්දෑවට පිනට ලැබෙන කසිප්පු ටිකක් හරි හැලි අරක්කු ටිකක් හරි කටගාගන්න එකනේ ඕයි? මේ පරයට ඒක තේරෙන්නෙ නැති හැටි, රෙද්ද.

      Delete
    4. හිතවත් සාරසයෙනි,

      ඉහත ඇනෝ කෙනෙකු (8.36 AM) ඔබ "ගරිල්ලා මාකටිං" යන යෙදුම ගැන නොදනීම ගැන ප්‍රශ්න කර තිබීම නිසා මෙය ලියමි. හෙල බසට ගරිල්ලා මාකටිං වදන සැදෙන්නට/ එක්වන්නට ඇත්තේ සරසවි බසින් "ගරිල්ලා ක්‍රෑම" යන්න අලෙවිකරණ කළමණාකරන පාඨමාලා සිසුන් සිය ක්ෂේත්‍රයට අවශෝෂණය කිරීම නිසා විය හැකි බව මගේ අනුමානයයි. කෙසේ නමුත් ජයන්ත චන්ද්‍රසිරිගේ ගරිල්ලා මාකටිං සිනමා පටය සමග මෙය වඩාත් මනරම් ලෙස සමාජ ගතවිය.

      කෙටියෙන් කිව්වොත් "ගරිල්ලා මාකටිං" සිනමා සිත්තම වෙළඳ දැන්වීම් ආයතනයක සේවය කරන තිසර, ජනාධිපති අපේක්ෂක ග්‍රෙගරි මහ අධිකාරම් ගේ ඡන්ද ව්‍යාපාරයට උරදීමේ සිද්ධි මාලාවක් වටා ගෙතී ඇත. වෙනත් විදියකින් කිවහොත්, තිසරගේ වගකීම වන්නේ ග්‍රෙගරිව ‘මාකට්’ කර විකිණීමයි. (නිදසුන් ලෙස 2015 දී මෛත්‍රී/ මහින්ද දෙදෙනාම තමාව මාකට් කළ අතර වැඩිදෙනෙක් රවටා විකෙණෙන්නට මෛත්‍රීට හැකිවිය ) මේ සඳහා තිසර ගරිල්ලා මාකටිං යන ක‍්‍රමවේදය යොදා ගනී. ගරිල්ලා මාකටිං පළමුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර තම භාණ්ඩ මාකට් කිරීම සඳහා යොදා ගත් ක‍්‍රමයකි. අඩු වියදමකින් වඩා නිර්මා-ණශීලී ලෙස භාණ්ඩය පිළිබඳ කුතුහලය ඇතිවන අයුරින් මේවා නිර්මාණය වූ අතර එය පාරිභෝගිකයාට නවමු අත්දැකීමක් විය. නමුත් පසු කලෙක එම ක‍්‍රමය දැවැන්ත ව්‍යාපාර විසින් වැලඳගන්නා ලද අතර එනයින් එහි විශාල පරිණාමයක් සිදුවිය. තිසර යොදා ගන්නේ මෙසේ පසුව එකතු වූ ක‍්‍රමයි. ඔහු ග්‍රෙගරි මහ අධිකාරම් ගැන කට කතා මෙහෙයුමක් දියත් කරයි. ග්‍රෙගරි ගැන සෑදූ කටකතා සියයක් තම මාකටිං හමුදාව හරහා පතුරුවා හරී. මේවා ග්‍රෙගරි ගැන මානුෂීය කථා පණහකිනුත් වීර කථා විස්සකිනුත්, දැහැමි කථා විස්සකිනුත්, විහිළු කථා දහයකිනුත් සමන්විත වේ.

      TBC

      Delete
    5. Cont'd

      සිනමා පටය තුළ ග්‍රෙගරි මහ අධිකාරම්, තිසර හට පවසන පහත දෙබස් වෙත අපගේ අවධානය යොමු කරමු.

      ‘‘ඔය මහජන මතය කියන එක තියෙනව නේද ? ඒක හරියට පරණ බංගලාවක තිබුණාය කියලා කියන අවතාරයක් වගේ. කවුරුත් ඕක දැකපු කෙනෙක් නෑ, හැබැයි හැමෝම ඕකට බයයි. හැබැයි මම නං ඕකට දැන් බය නෑ. මොකද මහජන මතය කියන අවතාර හදන්න ඇඞ්වටයිසින් ෆර්ම්ස් වලටත් පුළුවන් නිසා.’’

      ‘‘මට වෙලාවකට අපි දෙන්නා ගැනම දුකයි අයිසේ... තමුසේ නැට්ටුවෙක් වෙන්න හීන මවපු කෙනෙක්. මම ඩාන්ස(ර්) කෙනෙක් වෙන්න හීන මවපු කෙනෙක් නොවුනත් මම ඩාන්ස(ර්) කෙනෙක්. අන්තිමට තමුසේ වෙළෙන්දෙක් උනා. මම ලොකු කඩයක් උනා.’’

      ශ‍්‍රී ලාංකීය පශ්චාත් නූතන සමාජ ව්‍යුහය, මෙතරම් තියුණු ලෙස විනිවිදි දෙබස් ඇත්නම් ඒ ඉතා ස්වල්පයක් බව අප විශ්වාස කරමු. මේ විකුණන, විකිණෙන සමාජයක යථාර්තයයි. මහජන මතය යනු ජනමාධ්‍ය හා වෙළඳ දැන්වීම් ආයතන හරහා මිළදී ගත හැකි භාණ්ඩයකි. මාධ්‍ය ආයතන වලට රිසි විට රිසි අයුරින් මහජන මතය නිර්මාණය කිරීමත්, විනාශ කිරීමත්, කළ හැකි බවට තරු වැඩසටහන් හොඳ උදාහරණයකි. සාමාන්‍ය වැසියන් එක් රැයින් ජන ගග කළඹන තරු බවට පත් කළ ආකාරය ඔබට මතක ඇතුවා නිසැකය. නිරීක්ෂණයට බඳුන් කළ යුතු වන්නේ, තම වෙළඳාම කරගත් පසු මෙම මාධ්‍ය ආයතන හැසිරුණු ආකාරයත්, ක්ෂණික තාරකාවන්ගේ ගමන් මාර්ගයත්, මහජන මතයත්ය. එවන් බොහෝ තරු අද වැලේ වැල් නැති ජීවිත ගත කරන බව නොරහසකි.

      හිතවත් සාරසයෙනි, සියල්ලෝ වෙළෙන්දෝය, සියල්ලෝ පාරිභෝගිකයෝය. සමාජයේ සියළු ඒකක වරින් වර භාණ්ඩ, වෙළෙන්දා හා පාරිභෝගිකයා යන චරිතයන්ට මාරුවේ. තරු වෙළඳ භාණ්ඩ වීය, මාධ්‍ය ආයතන වෙළෙන්දාගේ භූමිකාවට අවතීර්ණ වී තරු මාකට් කළෝය, අපි පාරිභෝගිකයන් වී ඒවා මිලදී ගතිමු. භාණ්ඩ වල ඉල්ලූම අඩුවන විට වෙළෙන්දෝ අළුත් භාණ්ඩ කඩයට ගෙන ආවෝය. ජනයා සතුටින් අධික මිලක් ගෙවා එස්.එම්.එස් යවමින් නැවත පාරිභෝගික භූමිකාව රගපා හිස් බඩම නින්දට ගියෝය. එසේම නැට්ටුවෙක් වීමට සිහින මැවූ තිසරට අන්තිමට සිදුවන්නේ වෙළෙන්දෙක් වීමටයි. සිත්තරෙකු වන්නට සිහින මවන්නාට වෙන්නේත් වෙළෙන්දෙක් වීමටයි, ලෙඩුන් සුවපත් කරන්නට, ලේඛකයෙකු වන්නට, කලා කරුවෙකු වන්නට, ලෝකයට යහපතක් කිරීමට සිහින මවන්නනුත් අවසානයේදී නවතින්නේ වෙළෙන්දන් බවට පත්ව ය. පිනට බෙහෙත් දුන් වෙද ගෙදර වැනි සංකල්පයක් ගැන පශ්චාත් නූතන සමාජයකට සිතා ගැනීමටවත් නොහැකි වී ඇත්තේ මේ නිසාය.

      TBC

      Delete
    6. Contd...

      එම සිනමා සිත්තමෙහි ග්‍රෙගරිගේ පහත දෙබස බලන්න සාරසයෙනි;

      ‘‘අයිසේ තිසර අපි සංස්කෘතිය ආරක්ෂා කොර ගන්ට නම් අපි ඒක විකුණන හැටි දැන ගන්ට ඕනේ.’’

      විකිණෙන දෙයකට පැවැත්මක් නැත. විකිණීමට බැරි දැනුම මිළදී ගැනීමට කිසිවෙකු කැමති නොවේ. තවත් අයුරකින් කිවහොත් විකිණීමට බැරි දෑ ඉගෙන ගැනීමට කිසිවෙකු කැමති නොවේ. ඉතිහාසය, කලාව, තර්ක ශාස්ත‍්‍රය, දේශීය වෙදකම ආදියට අත් වී ඇති ඉරණම මෙය යැයි අපට සිතේ. බඩවියත රැක ගැනීමට නම් තමා මිළ අධික භාණ්ඩයක් බවට පත්විය යුතුය. තමා මිළදී ගන්නා (රැකියාවට බඳවා ගන්නා) වෙළෙන්දාට නැවත වැඩි මිළකට විකිණිය හැකි භාණ්ඩයක් විය යුතුය. ග්‍රෙගරි ශරීර සුවතාවය සඳහා දුවන අතර තිසර මුණ ගැසීමට පැමිණේ.

      //තිසර - මං මේ අහන්ඩ හැදුවේ ඔය දුවන එකේ තේරුම මොකද්ද කියලා ?

      ග්‍රෙගරි - කෙනෙක් දුවන්නේ කවුරු හරි එයාව ලූහුබඳින නිසා. එක්කෝ ඒ කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, එහෙම නැත්තං ඒ වෙනත් හතුරෙක් වෙන්න පුළුවන්. හතුරා ප‍්‍රබල වෙන තරමටම අපි ධාවන ශූරයෝ වෙනවා.

      තිසර: හරියටම හරි සර් සිංහයන් විසින් ගොදුරු කරගන්නා තරමටම මුවන්ගේ ධාවන වේගය වැඩිවනවා වගේ. හැහ් හහ් හා... :D //

      //විකිණෙම්වා රැකෙම්වා…….

      විකිණෙම්වා මියෙම්වා………//

      මේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටිං’ සිනමා පටයෙහි කේමදාසයන්ගේ නිර්මාණශීලී සංධ්වනිය හා සංගතවූ තේමා ගීතයයි. එයම මෙම නිර්මාණයෙහි ඇති ගැඹුර පිළිබඳ පේ‍්‍රක්ශකයාට ඉගි කරන බව අපට සිතේ. මෙය ජයන්ත චන්ද්‍රසිරිගේ සමාජ දේශපාලනික භූමිකාව පිළිබඳ විචාරයක් නොවේ. එය වෙනම සංවාදයට බඳුන් කළ යුත්තකි. එම නිසා මෙය නිර්මා-ණකරුවාගෙන් වියුක්තව නිර්මාණය ගැන කරන විචාරයක් බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමු. මනුෂ්‍ය සබඳතා, මනුෂ්‍ය ස්වභාවය හා මනෝ රෝග වැනි තලයන්හි සිට ගෝලීය ධනවාදය සමාජ ව්‍යූහයන් හා මිනිස් දේශපාලන සබඳතා කෙරෙහි ඇති කොට ඇති බලපෑම වැනි අතිශය ගැඹුරු තල දක්වා විහිදෙන මෙම නිර්මාණය කියවීමෙහි ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන මඳක් සොයා බලමු.

      TBC

      Delete
    7. Cont'd..

      ඉදින් සාරස සාමාන්‍ය සිල්ලරකඩයකින් හද්දා පිටිසර ගැමියෙකු මිලට ගන්නා බාටා දෙක, සන්ලයිට් කෑල්ල, සිග්නල් එක, රින්සෝ යනු ශ‍්‍රී ලාංකීය සමාජය තුළ සෙරෙප්පු, රෙදි සෝදන සබන්, දන්තාලේප හා රෙදි හෝදන කුඩු වෙනුවට ආදේශ වී ඇති වචන කිහිපයකි. මෙවන් පද තවත් සියගණනක් ඇති අතර මේවා නිකම් අහසින් පාත් වූ වචන නොවන බව පැහැදිලිය. සාමාන්‍ය වචන වෙනුවට වෙළඳ නාම සම්මුතිගත වීම අහඹු ක‍්‍රියාවක් නොවේ. මේවා වෙළෙන්දන්ගේ නිර්මා-ණශීලී උපක‍්‍රමයන්හි ප‍්‍රතිඵලයි.

      යමක් මිලට ගන්නා අවස්ථාවක තෝරා ගැනීමේ අයිතිය තමාට ඇතැයි පාරිභෝගිකයා සිතයි. එහෙත් මෙය මතුපිටින් පෙනෙන මායාවක් පමණි. මෙම මායාවට යටින් ඇත්තේ වෙළෙන්දාගේ අදිසි හස්තය හා බලහත්කාරයෙන් අධිස්ථාපනය කොට ඇති වෙළඳ අධිකාරයයි. රෙදි සෝදන සබන් කැටයක් මිලදී ගැනීමට යන පාරිභෝගිකයා සන්ලයිට් කෑල්ලක් ඉල්ලීම මෙයට කදිම උදාහරණයකි. එතැනට පාරිභෝගිකයාගේ මනස අවිඤ්ඤාණිකව ගෙන යෑම මාකටිං හෙවත් අලෙවිකරණ කලාවේ අග‍්‍ර ඵලයයි. මහා පරිමාණයේ මාකටිං ව්‍යාපාර විසින් මනෝ විද්‍යාත්මක එනම් මිනිස් මනස වැඩ කරන ආකාරය පිලිබඳ පර්යේෂණයන්ට නොමසුරුව මුදල් වියදම් කරන්නේ සමාජය පිළිබඳ පතල වූ මහා කරුණාවෙන් නොවේ.

      බහුතරයක් වෙළඳ දැන්වීම්වල ‘නමින්ම ඉල්ලන්න’, ‘නම බලලයි ගන්න ඕන’, ‘නම නැත්තං වැඩක් නෑ’ වැනි වැකි පුන පුනා අපට ඇස්සවීම, යටි සිතට (ෆ්‍රොයිඞ්ගේ ආකෘතියට අනුව) යමක් කාවැද්දීමේ එක් ක‍්‍රමයකි. නමුත් පශ්චාත් නූතන මාකටිං කරුගේ මල්ලෙහි ඇති සූත්තර හා මෙවලම් මීටත් වඩා බොහෝ දියුණු එමෙන්ම සියුම් ඒවාය.

      TBC

      Delete
    8. Cont'd...

      ඇත්තෙන්ම සාරස ‘පශ්චාත් නූතනවාදය’ (Post Modernism) මැජික් වචනයක් ලෙස ශ‍්‍රී ලාංකීය සංදර්භය තුළ භාවිතා වනු අප දැක ඇත්තෙමු. මෙහි අර්ථය පිළිබඳව නිමක් නැති වාද විවාදත් ගුටි ඇන ගැනීමුත් නොඅඩුව ඇති අතර මේ ගැන වඩා සාකල්‍ය විවරණයක් ඉදිරිපත්කිරීමට අප උත්සාහ කරමු සාරස. මූලිකව පශ්චාත් නූතන සමාජයක් (Post Modern Society) හා නූතන සමාජයක් (Modern Society) අතර මූලික වෙනස වන්නේ, නූතන ක‍්‍රමය තුළ ධනවාදී තර්කනයට එනම් වානිජකරණය නොවූ ප‍්‍රපංචයන් පවා පශ්චාත් නූතනවාදී ක‍්‍රමය තුළදී වානිජකරණය වීමයි.

      මීට උදාහරණ ලෙස දැනුම, ආගම්, සංකල්ප, කලාව හා මේ සියල්ලටම වඩා තිශයින් වැදගත් පුද්ගල ප‍්‍රතිරූප වැනි දෑ ගත හැක. පශ්චාත් නූතන සමාජය තුළ සෑම දෙයකටම මිලක් ඇත. නූතන සමාජ ක‍්‍රමය තුළ මිලට ගත නොහැකි, මිල කළ නොහැකි හා මිල කිරීමට අවකාශයක් නොමැති බොහෝ ප‍්‍රපංචයන් පශ්චාත් නූතන ක‍්‍රමය තුළ මිලට ගත හැකි, මිල කළ හැකි හා මිල කිරීමට අවකාශයක් ඇති දෑ බවට පත්වේ.

      කොටින්ම අධ්‍යාපනයෙහිදී විවිධ විෂයන්හි දුර්වල සිසුන් පාසල නිම වූ පසු නවත්වාගෙන පාඩම් කියා දුන් ගුරුවරයා සතු මිල කිරීමට අවකාශයක් නොතිබූ දැනුම දැන් මිල කළ හැකි භාණ්ඩයකි. සිසුන්ට එම දැනුමට අත පෙවිය හැක්කේ ටියුෂන් කඩයට මුදල් ගෙවූ පසුය. සැදැහැත් සිතින් පන්සල් භූමිය තුලදී හාමුදුරුවන් දේශනා කළ මිල කළ නොහැකි බණ පද දැන් මිල කළ හැකි සංයුක්ත තැටි හරහා පාරිභෝගිකයාට ලැබේ. ඒවා මිලදී ගෙන ආඩම්බරයෙන් එකතු කිරීමටත් අන් අයට පෙන්වා සතුටු වීමටත් පාරිභෝගිකයාට හැකිය.

      මෙය තවත් ඉදිරියට යමින් ජංගම දුරකථන හරහා රුපියල් පහක් ගෙවා විනාඩි දෙකක බණ පදයක් ඇසීම වැනි සේවා ශ‍්‍රී ලාංකීය දුරකථන සේවා ආයතන තුළ ස්ථාපිත වී ඇත්තේ මෙම සංදර්භය තුළය. සංස්කෘතික හා ආධ්‍යාත්මික හරයන් පමණක් තිබූ කලා නිර්මාණ මත දැන් මිලක් ඇත. මෙහි ඵලයක් ලෙස කලාකරුවන් අතින් නිර්මාණ වෙනුවට යන්ත‍්‍රානුසාරී නිශ්පාදනයන් බිහි වේ. මේ සියල්ලටම වඩා පුද්ගල ප‍්‍රතිරූප මිලදී ගැනීමට මෙම ක‍්‍රමය තුළ ඉඩ සලසයි.

      සාරස ඔබ වුවත් මේ දැන් පටන් ගායකයෙකු , නළුවෙකු, ආචාර්යවරයෙකු, රොකට් ඉංජිනේරුවෙකු, දේශපාලඥයෙකු, සැදැහැවත් බෞද්ධයෙකු හෝ ඔබ කැමති ඕනෑම ප‍්‍රතිරූපයක් බවට පත් විය හැක. අවශ්‍යවන්නේ එයට නියමිත මිළ ගෙවීම පමණි.

      නමුත් මෙම විකාර ක්‍රමයෙහි ඇති විශාලම ගැටළුව වන්නේ මේ අයිසිං කිරීමක් පමණක් වීමය. ලොව වෙනස් කිරීමත් සාමයත් ගැන ගයන ගායකයා පාරේ සිටින හිඟන්නන් යට කරගෙන වාහන පැදවීම, සැදැහැවත් බෞද්ධ උපාසකයා දැරිවියන් දූෂණය කිරීම, රොකට් ඉංජිනේරුවන්ට දෙකයි දෙකයි එකතු කිරීමට නොහැකි වීම වැනී සමාජය මවිත කරවන සිදුවීම් සිදුවන්නේ බොහෝ විට අයිසිං තලයට යටින් කේක් ගෙඩි වෙනුවට පුස් කෑ වේළුණු පාන් බාග ඇති නිසාය.

      එබැවින් මෙම අයිසිං කිරීමේ භාරදූර කාර්යත් මාකටිං කරුවාගේ ගිණුමට බැරවේ. කොටින්ම සිංහල බ්ලොග් අවකාශයත්, සම්මාන ප්‍රෝඩාවත් මෙම දැවැන්ත යාන්ත්‍රණයේ තරමක් හිරිකිත ලෙස අපවිත්‍ර වී ඇති කුඩා අංශූන් පමණි.

      ඉදින් සාරසය, මේ ඔබත් අපත් නොනවත්වා දුවන දිවිල්ල නොවේද ? හුස්මක් කටක් නොගනිමින්, නැවතී බැලීමට අවකාශයක් නොලබමින්, සමාජ ක‍්‍රමය නැමැති අදෘෂ්‍යමාන ප‍්‍රබල සිංහයාට බිය වී මුවන් මෙන් වල්මත්ව දුවන්නේ මේ දිවිල්ලම නේද ? විකිණෙම්වා රැකෙම්වා……. විකිණෙමු රැකෙමු. විකිණෙම්වා මියෙම්වා……… විකිණෙන විට හර පද්ධතීන්, සංවේදීතාවය, හෘද ශාක්ෂිය සහිත මිනිසා මිය යනු ඇත. එය සිදුවීමට අප ඉඩ තැබිය යුතුද සාරසයෙනි, මයුරවිලයෙනි, කුදලාගමයෙනි, අනෙක් නැණැති ම්සැසින් නොව නැණැසින් ලොව දකින පාඨක භවතුනි ? හරවත් සංවාදයක් අරඹනු නොහැකිද මේ ගැන? උත්සාහ කරමු.

      The End, but open for discussion !

      Delete
    9. මට දැන ගන්න ඕන අතිගරු සරසා තුමා ගරිල්ලා මාකටිං ගැන දන්නවද කියලා

      Delete
    10. // මට දැන ගන්න ඕන අතිගරු සරසා තුමා ගරිල්ලා මාකටිං ගැන දන්නවද කියලා //

      නැත... මා මාකටින් දන්නේ නැත...
      මා දන්නේ ගරිල්ලා ඩෙන්ටිස්ට්‍රි ය.

      Delete
    11. සරසා තුමා, ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමෙදී ජනාධිපති මෛත්‍රී අලුත් යෝජනාඅවක් ගෙනෙමින් දැනට දරන ප‍්‍රාදේශීය සංවර්ධන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නැයි සරත් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටි බව ඇමති රාජිත සේනාරත්න කිව්ව නේද?

      දැන් දැන් රටේ ඇතිවී තිබෙනදැවැන්ත උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීම සදහා මෙම යෝජනාව කල බවත් ප‍්‍රමාණවත් බලයක් සහිතව දෙන්නේ නම් තමන් ඊට සූදානම් බව ඇමති ෆොන්සේකා ප‍්‍රකාශ කල බවද කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත වැඩි දුරටත් පැවවුවා.

      කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙක කරන ඇමති සරත් ෆොන්සේකා පවසන්නේ ජනාධිපතිවරයා තමනට එවන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී නොකල බවයි.

      නමුත් අත්‍යවශ්‍ය සේවාවන් හදිසි අවස්ථාවකදී පවත්වා ගෙනයාම හා කළමනාකරණය කිරීම සංවිධානයක් පිහිටුවා එය තමන් යටතට පත් කිරීමට යෝජනා කල බවද කී ඔහු එය බාර ගැනීමට තමන් සූදානම් බවද කීය.

      දැන් මෙතන ඇත්ත කියන්නේ කවුද?

      Delete
    12. ගරිල්ලා මාකටින් ගැන විද්වත් කතිකාවක් සඳහා වන අඩිතාලම දැමූ ගරු වියත් ඇනෝ තුමනි..

      // නූතන ක‍්‍රමය තුළ ධනවාදී තර්කනයට එනම් වානිජකරණය නොවූ ප‍්‍රපංචයන් පවා පශ්චාත් නූතනවාදී ක‍්‍රමය තුළදී වානිජකරණය වීමයි. //



      ලයනල් රන්වල සන්ගීතවේදියා නූතනවාදයටත් ඔහු ගේ පුත් සහ ඔහු ගේ නිර්මාන වෙලෙඳාමේ යෙදෙන සහන් රන්වල මහතා පස්චාත් නූතනවාදයටත් අයත් බව මින් පැහැදිලිය!

      අපි මේ කතිකාවත ඉදිරියට ගෙනයමු!

      ඔබට ජය වේවා!

      Delete
    13. // ඒ කියන්නෙ කටකතා නැත්නම් කැලෑ පත්තර ගහල එක්කො කාගෙ හරි ගුණ ගායන කරල නැත්නම් කාටහරි නැතිවෙන්න මඩ ගහල ඒකෙ හිලව්වට හැන්දෑවට පිනට ලැබෙන කසිප්පු ටිකක් හරි හැලි අරක්කු ටිකක් හරි කටගාගන්න එකනේ ඕයි? මේ පරයට ඒක තේරෙන්නෙ නැති හැටි, රෙද්ද. //


      සෙද්ද තමා :D

      Delete
    14. // දැන් මෙතන ඇත්ත කියන්නේ කවුද? //

      චතුර සේනාරත්න වෙන්න බැරිද?

      Delete
    15. ජීවනයෝ කසිප්පුවෝ ...
      ගායනය - අජිත් ධර්මකීර්ති සමඟ ජීවන ප්‍රනාන්දු
      පදරචනය - අජිත් පැරකුම් ජයසිංහ
      සංගීතය - නෙළුම් යාය විත් අනුරාධා
      චිත්‍රපයට - නෙළුම්යාය බ්ලොග් සම්මාන (2016)


      අජිත්:
      ජීවනයෝ කසිප්පුවෝ
      කුණු රස වෑහෙන කසිප්පුවෝ
      ජීවනයෝ කසිප්පුවෝ
      කුණු රස වෑහෙන කසිප්පුවෝ

      ජීවන:
      ඇසේවී කසිප්පු හඬ මට
      මමයි කසිප්පුවා
      පුක දෙන අජියට ලන්ඩනයේ


      අජිත්:
      ජීවනයෝ කසිප්පුවෝ
      කුණු රස වෑහෙන කසිප්පුවෝ
      ජීවනයෝ කසිප්පුවෝ
      කුණු රස වෑහෙන කසිප්පුවෝ

      ජීවන:
      ඔබේ ගඳ ගූ සාගරයේ
      ගූ ආකරයේ
      මගේ දිව කිමිදේ අජියෝ


      අජියා:
      වනන්තරේ ඔබෙ මයිල් තලාවේ
      මගේ මුව රඳවා සැනසිල්ලේ
      සෙමින් උරමින් සව් ඔබගේ
      සැප රස විදිමී

      ජීවන:
      ඇසේවී කසිප්පු හඬ මට
      මමයි කසිප්පුවා
      උරනා අජියා ලන්ඩනයේ


      අජියා:
      සව් උතුරා යන කුණු නළයේ
      සිත් සේ ඔබ කිමිදී නෑවේ
      ළං වී නැළවෙන කල වල්ලේ
      උණුම දැනේවි මරු තරමේ

      ජීවන:
      ඇසේවී කසිප්පු හඬ මට
      මමයි කසිප්පුවා
      මිරිකන අජියගේ ලන්ඩනයේ

      Delete
    16. Anonymous April 26, 2017 at 9:55 AM

      බුහු හුහු හිහි හිහිහුහු හුහු හහ හහ හා හා, මරු සින්දුව ඕයි

      අයිසේ සරාස් ලොක්කා,

      ආණ්ඩුව පොලීසිය මෙහෙයවමින් කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසා බැවින් ගල් අරක්කුවල මිල අඩු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න රජයට යෝජනාවක් කරල තිබ්බ නේද බන්?

      ගල් අරක්කු මිල වැඩි වීමෙන් රාජ්‍ය සේවකයන්ගේ සිට වතුකරයේ හා ගම්වල බීමට ඇබ්බැහි වූ බොහෝ පිරිසක් ඉතා විස සහිත අඩු වියදමකින් ලබාගත හැකි මත් ද්‍රව්‍යවලට විශාල ලෙස යොමුවෙමින් සිටින අතර ඔවුන් අරක්කු ටිකක් නැත්නම් කසිප්පු ටිඅක් දී ඕනෑම තුප්පහි වැඩකට කඩේ යවාගත හැකි තරමට අතිශය නින්දිත තුඡ්ච විලිලැජ්ජා සහගත තත්වයකට වැටී අවසන්. වර්තමානයේ රාජ්‍ය සේවයේත් පිරිමින් මෙන්ම කාන්තාවන්ද කසිප්පු පානයට දැඩි ලෙස යොමුවී සිටිනවා. කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි.

      මහන්සි වී වැඩ කරන කම්කරුවන්ගේ සිට රජයේ සේවයේ අයිස් පප්පන් දක්වා බොහෝ පිරිසක් මහන්සියට සවසට ගල් අරක්කු ටිකක් පානය කරන්න පුරුදුව සිටිනවා. කසිප්පු පානය නිසා මොවුන් ඉතා ඉක්මනින් දරුණු රෝගයන්ට ගොදුරුවීම නොවැළැක්විය හැකියි. ඒ නිසා ගල් අරක්කුවල මිල තරමක් හෝ අඩු කරන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව සෙනෙවිරත්න ලොක්කා කියනවා. මමත් හිතන්නේ මෙය සත්‍යයක් මෙන්ම ඉතා හොඳ යෝජනාවක් බවයි. හැකිනම් රුපියල් 500කින් පමණ මෙම මිල අඩු කළහොත් එමඟින් විස සහිත මත්ද්‍රව්‍ය කරා ඇදී යන පිරිස අඩුකරගත හැකි බව ඔබ සිතනවාද?

      Delete
    17. //නැත... මා මාකටින් දන්නේ නැත...
      මා දන්නේ ගරිල්ලා ඩෙන්ටිස්ට්‍රි ය.//

      අති ගරු සාරද තුමණි ඔබ විසින් ගරිල්ලා මාකටින් නොදන්නේ යැයි පැවසීම නිසා අප අප ගැනම ලජ්ජාවට පත් වන්නෙමු

      Delete
    18. // අති ගරු සාරද තුමණි ඔබ විසින් ගරිල්ලා මාකටින් නොදන්නේ යැයි පැවසීම නිසා අප අප ගැනම ලජ්ජාවට පත් වන්නෙමු //

      හා මචං :D

      Delete
    19. මෙපමණ කලක් ඔබට අප විසින් ඉගැන්වූ ගරිල්ලා මාකටිං කලාව ඔබට තවමත් නොතේරීම ඔබගේ අභාග්‍යක් ලෙස සලකමු .
      තව දුරටත් නොතේරෙන්නේ නම් එය අපගේ භාග්‍යයක් ලෙස සලකමු

      Delete
    20. ඕයි සරස මූ බෙබෙක් විතරක් නෙවෙයි මොංගල් මන්දබුද්ධිකයෙක් නේද බන්? පිස්සු තදවෙලාද?

      Delete
    21. සරසා තුමනි, මෙපමන කලක් අප ඔබට ඉගැන්වුයේ ගරිල්ලා මාකටින් ක්‍රමවෙද අතරින් එකකි එනම් තම ප්‍රතිවේදියා ගොනාට අන්දවා ඔහු ලවා මාකටින් කරවා ගැනීමේ ක්‍රමවේදයයි, මේ ගැටයට හසුවී නෙලුම් යාය නොමිලේම ඔබගේ වියදමින් ප්‍රවර්දනය කිරීමේ සත්කාරයට අපගේ ප්‍රනාමය. ඉස්තූතියි

      Delete
    22. // AnonymousApril 26, 2017 at 12:09 PM

      ඕයි සරස මූ බෙබෙක් විතරක් නෙවෙයි මොංගල් මන්දබුද්ධිකයෙක් නේද බන්? පිස්සු තදවෙලාද? //

      ඉයන් දුන්නු බෝතලේ තිවිල තියෙන්නෙ අරක්කු නෙවෙයි.. තේ කහටද කොහෙද....

      Delete
  14. අයියෝ බලහල්ලකො දැනටමත් සරසා කුමාර දන්ගොතා වගේ මහින්දවාදී මෝඩ බ්ලොග් බයියො මේකට බොරු අර්ථකථන දෙන්න පටන් අරන්. සාරස බූරුවෝ ජනපති මයිත්‍රීගේ සහ අගමැති රනිල්ගේ ඍජු අණ යටතේ සිදුවෙනවා නම් මේක හොදයි. එහෙම නොවෙනවා නම් මේ මිලිටරි බලය තවත් සුදු වෑන් එකක් හෝ සුරතල් මොර ටැංකියක් වේවිද දන්නේ නෑ.

    හැබැයි ඉතින් ලංකාව වගේ නූගත් පසුගාමී ගෝත්‍රික රටක ඉන්න ළිංමැඩි කාලකණ්ණි ලිහල කන්න දුන්නම ගොයම් ලියද්දත් එක්කම කන හරක් රැලක නිසා උන්ට දිගේලි කරලා කන්න දෙන එක හොදයි. යහපාලනේ කියන්නේ කුණු වුණ රජයේ නිලදාරීන්ගේ ඩිස්නිලන්තයක් නෙවෙයි කියන එක දැන්වත් මතක් වෙලා තියෙන එක වටිනවා හිටන්.

    ඒ නිසා දැන් පටන්ගත්තත් 2015 අපි බලාපොරොත්තු වුණ වෙනස මුලිකව ආරම්භකරලා පෙන්වන්න ඇති තරම් කාලය තිබෙනවා. මයිත්‍රී දැන් තේරුම් අරගෙන වගේ. ආසන සංවිධායකල පත්කරපු සහ හිටපු අන්ත දූෂිතයින්ට සලකපු හැටියෙන් පේනවා. ඒකත් ලංකාවේ වගේ ගෝත්‍රික රැලකට ලොකු දෙයක් හැබැයි.

    මොනවා වුනත් ජීවිත හානි කරන්නේ නැතුව ටිකක් රිදෙන්න වේවැල් කසාය විතරක් දීල මේ වර්ජන ලෙඩේ සනීප කරලා දෙනවා නම් ලොකු දෙයක්.

    - අජිත් ධර්මකීර්ති

    ReplyDelete
    Replies
    1. // මොනවා වුනත් ජීවිත හානි කරන්නේ නැතුව ටිකක් රිදෙන්න වේවැල් කසාය විතරක් දීල මේ වර්ජන ලෙඩේ සනීප කරලා දෙනවා නම් ලොකු දෙයක්.

      - අජිත් ධර්මකීර්ති //



      ලෝටස් අජ්ජට ඇඟ උනුකරවා යෑම හැදිලද කොහෙද....
      :D

      Delete
  15. පොල්ලක් අරගෙන ඔය වර්ජන ගර්ජන කරන එවුන්ගේ පුක පලන්න ඕනේ.... ජේ.ආර්.ගේ ආණ්ඩුව කාලේ වගේ...

    ReplyDelete
    Replies
    1. //පොල්ලක් අරගෙන ඔය වර්ජන ගර්ජන කරන එවුන්ගේ පුක පලන්න ඕනේ.... ජේ.ආර්.ගේ ආණ්ඩුව කාලේ වගේ... //

      ධම්ම චින්තා!

      Delete
  16. සාරස මේකට වැරදි අර්ථකතන දෙන්න එපා, ෆොන්සේකාට ඇමැතිකමින් අස්වෙලා යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපති ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහා නොවේද? ඊට පිළිතුරු දෙමින් ඇමති සරත් ෆොන්සේකා පවසා ඇත්තේ නිසි බලතල ඇතිව දෙන්නේ නම් තමා එය බාර ගැනීමට සූදානම් බවයි. එහි ඇති වරද කුමක්ද?

    ReplyDelete
    Replies
    1. වරදක් නැත..

      මට වැටහෙන පරිදි යුද හමුදා විශ්‍රාමිකයෙකු ට ඇමතිකමින් අස් වී නැවත යුද හමුදාපති විය නොහැකිය.

      බැරිසේන පොන්සේකාට ඔච්චර ලවු නම් ආරක්ශක ඇමති කම දිය හැකිය. ඩුනූත් පසුදා බැරිසේනත් රනිලුත් සොයා ගැනීමට නොහැකි වෙනු ඇත.

      Delete
    2. "ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහා". උද්ඝෝෂණ රැල්ල පාලනය කරන්න ආණ්ඩුව තෝරාගන්නේ "මර්ධනයනම්" ඒක කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒකට විශ්ෂඥයෙක් හෝ විශ්‍රාමික හමුදා නිලයක්ම අවශ්‍ය නැහැ.

      නමුත් රටේ "විනය හැදීමයි" මේ පත්වීමයි අතර තියෙන සම්බන්ධය තමයි හිතාගන්න බැරි....ඉස්සර හිටපු ලේකම් කෙනෙකුත් අපේ රටේ විනය හදන්න කියලා රටම අර්ධ මිලිටරිකරණයකට යටත්කරන්න ගිහින් නාගත්තා.

      විනය හැදීම ආරම්භ කරන්න ඕනෑ.. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තුලින්, පාසල් නිල ඇඳුමේ පාට වෙනස්කරනවාද නැද්ද ගැන කතාකරකර කාලය නාස්තිකරනවාට වඩා, "අනාගත ශ්‍රී ලාංකික මිනිසා නිර්මාණය කලයුත්තේ කෙසේද?" යන්න පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් ඇතිකර එයින් මතුවන යහපත් අදහස් ප්‍රාථමික පාසල් විෂයමාලාවට මුසුකිරීම තුලින් ප්‍රායෝගිකව මහපොළොවේ යතාර්ථයක් බවට පත්කරගත්තොත් තව අවරුදු 20කින් අපේ රටේ අමුතුවෙන් "විනය" හදන්න ඕනෑ වෙන්නේ නැහැ.

      Delete
  17. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රටේ විනය හදන්න බාරදීම....

    නෙලුම්යාය පදනමේ බ්ලොග් පොලිසිය ඉයන් පියන් බාර ගත්තා වගේ හිටි....

    ආ එහෙමද ආසා .....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ගරු ඇනෝ තුමෝ...

      Delete
  18. සා රස තුමෝ. මුං මේ සැරේ නා ගන්නව නෑමක් කොහොමද දන්නවද..?? ලැට් වලකම පැනල 😂😂😂😂

    නියම මිනිහට රටේ වැඩවර්ජන කළමනාකරණය කරන්න දෙන්නෙ. 😂😂😂

    ඊට වැඩිය හොඳයි වඳුරෙක්ට T56 ක් දෙන එක...

    🙈🙈🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. ඔහෙට කියන්න ගරු ටිලාන් ආතල් අයියා තුමෝ....

      මට හිතෙන් මවාගන්න පුලුවනි ඊලඟ නෙලුම් යාය ප්‍රදාන අමුත්තා විදියට පොන්සේකා ඇවිල්ලා ලෝටස් අජ්ජා පොන්සේකා ගේ දෙපතුල ලඟ කකුල් මිරිකමින් සන්තෝස වෙනවා ...........

      Delete