Wednesday, April 26, 2017

කඩුවෙල බඩු බනිස්!







මීතොටමුල්ල කුණු කන්දට ද්‍රව්‍යමය දායකත්වය සැපයූයේ කොලඹ නගර සබාව ම නොවේ. අත යට ඩීල් මගින් කඩුවෙල, බියගම ආදී නගර සබාත් මල්වට්ටියට අත ගසා ඇති බව පෙනෙන්නට තිබේ.

කොහොමින් කොහොමින් හරි මේ කුණු නාඩගමේ එක් කූටප්‍රාප්තියක් කඩුවෙල නගරසභාවේ පරිපාලනය විසින් ඊයේ සිදු කරන ලදී. එනම් දැනට දිනක් හැර දිනක් කරනා කුණු එකතුකිරීම නවතා දැමීම ය. 

සියලු ම තෙත් සහ දිරා යන කුණු එකතු කිරීම සම්පූර්නයෙන් ම නවතන අතර ප්ලාස්ටික් වැනි දෑ පමනක් එකතුකිරීම මසකට වරක් සිදු කරනා බව ශබ්ද විකාශන මගින් නගර සභාව ජනතාවට දැනුම් දෙන ලදී.

කොලඹ වසා පැතිරුනු අපාර්ට්මන්ට් රැල්ල, කෝට්ටේ හරහා කඩුවෙලට ද පැමින ඇත. දිනෙන් දිනම නව අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් කඩුවෙල නගර සභා සීමාවේ ද ඉහල යමින් පවතී. 

එම අපාර්ට්මන්ට් වල වෙසෙන අය හා අනෙකුත් සමස්ත ජනතාව තම කුණු වලට කරන්නට යන දේ ගැන සරස තුමා අවදානයෙන් බලා සිටී.

ප: ලි: එතුමා සිටින්නේ කෝට්ටේ නගර සීමාවේ ය. 

54 comments:

  1. බදු ගන්න එකත් නවත්වනවලුද?

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රApril 26, 2017 at 8:50 PM
      //බදු ගන්න එකත් නවත්වනවලුද?//

      කළ්‍යාන තුමා බය වුනද සිරිකොත කුනු ට්‍රැක්ටරේ අදිනවට උඹලට ගෙවන ගානටත් තට්ටු වෙයි කියලා?

      බය වෙන්ඩ එපා !! නගර සභා වලින් කුනු අදිනා ප්‍රමානය අඩු වෙන තරමට ප්‍රතිලෝමව සමානුපාතිකව උඹට, අජ්ජට, ඉයන් ට අදින්ඩ තියෙන කුනු ප්‍රමානය වැඩි වෙනව.

      උඹලගෙ රැකියා සුරක්ශිතභාවය රනිල්ගේ රැකියාවේ සුරක්ශිතභාවය ගානටම තියෙනව. ඒකාලේ හිටපු සෙරෙප්පු සුප්, එවන්ස් කුරේ ඇතුළු පිරිස සහ ප්‍රේමදාස වගේ.

      Delete
    2. // කල්‍යාණ මිත්‍රApril 26, 2017 at 8:50 PM

      බදු ගන්න එකත් නවත්වනවලුද? //

      ඒක නම එනවුන්ස් කලේ නැත හිටන්!
      කෝමද කමී ඔහෙලා කඩේ ගිහින් පත් කොරගත්තු ආන්ඩුව... ???

      Delete
    3. ඉඟුරු දීල කහ ගත්තා වගේ.. හැක් .. කහ ගන්න උනේ මුං කහඹිලියා වගේ නිසා.. ගෑවුනු තැන කහනවනේ.. අර උඩ ඇනෝ නම් මාරයි නේ.. පුදුම දැනුමක් තියෙන්නේ political affairs ගැන.. එහෙම ඇනෝල බ්ලොග් අවකාශයට වාසනාවක්.. :))))

      Delete
    4. // අර උඩ ඇනෝ නම් මාරයි නේ.. පුදුම දැනුමක් තියෙන්නේ political affairs ගැන.. එහෙම ඇනෝල බ්ලොග් අවකාශයට වාසනාවක්.. :)))) //

      අපේ PraJay නීතිඥ්ඥ තුමා කියන්නේ ඒගොල්ලො "සරසාශ්‍රිත" ඇනෝලා කියලයි!

      Delete
    5. සරසාශ්‍රමයෙන් මහා මාර්ග ඵල ලැබූ උත්තමයන්

      Delete
    6. // Pra JayApril 27, 2017 at 12:38 AM

      සරසාශ්‍රමයෙන් මහා මාර්ග ඵල ලැබූ උත්තමයන් //

      මාර්ග ඵල යනු route permit ය. බස් ගැමුණු මාර්ග ඵල ලැබූවෙකු වෙයි!

      Delete
  2. බත්තරමුල්ල අයිති කඩුවෙල නගර සභාවට ද බලාගෙන ඉම්මු කොට්ටේත් ඕක කරයි

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රApril 26, 2017 at 8:50 PM

      //බදු ගන්න එකත් නවත්වනවලුද?//

      කළ්‍යාන තුමා බය වුනද සිරිකොත කුනු ට්‍රැක්ටරේ අදිනවට උඹලට ගෙවන ගානටත් තට්ටු වෙයි කියලා?

      බය වෙන්ඩ එපා !! නගර සභා වලින් කුනු අදිනා ප්‍රමානය අඩු වෙන තරමට ප්‍රතිලෝමව සමානුපාතිකව උඹට, අජ්ජට, ඉයන් ට අදින්ඩ තියෙන කුනු ප්‍රමානය වැඩි වෙනව.

      උඹලගෙ රැකියා සුරක්ශිතභාවය රනිල්ගේ රැකියාවේ සුරක්ශිතභාවය ගානටම තියෙනව. ඒකාලේ හිටපු සෙරෙප්පු සුප්, එවන්ස් කුරේ ඇතුළු පිරිස සහ ප්‍රේමදාස වගේ.

      Delete
    2. // AnonymousApril 26, 2017 at 8:52 PM

      බත්තරමුල්ල අයිති කඩුවෙල නගර සභාවට ද//
      එසේය!


      // බලාගෙන ඉම්මු කොට්ටේත් ඕක කරයි //

      Delete
    3. අලුතින් එකතුවෙන කසල පමණක් නෙවෙය් බ්ලුමැන්ඩල් සහ මතොටමුල්ල කුණු කදුත් පුත්තලමට ගෙනියන්න සාක්‍යතා අධ්‍යයනය කොරල ඝෝටා කැබිනට් අනුමැතිය අරගෙන 2014 අය-වැයෙන් බිලියන 14ක් වෙන් කොර ගෙනත් තිබුනා. ජහපාලනයට එක ක්‍රියාත්මක කොරගන්න බැරි උනා. සල්ලි වලට වෙච්ච දේකුත් නැහැ.

      - Pra Jay

      Delete
    4. අනේ.... සරසාශ්‍රමය අනුහස් ඇති තැනක්.
      මට කලින් මං ඇවිල්ලා

      Delete
    5. ඔබ නැතුව ඔබ එක්ක!

      Delete
  3. නගර සබාවේ ලොරියේ වැඩකළ සුවඳරත්න විශ්‍රාම ගියා
    අවුරුදු විස්සක ටෙම්පරියෙන් පසු කුණු ලොරියේම රස්සාව කළා //

    ReplyDelete
    Replies
    1. http://www.topsinhalamp3.com/songs/deepal-silva-mp3-songs/nagara-sabawe-loriye-mp3-song.php

      Delete
    2. සිරිකොත කුනු ලොරියේ වැඩකරන ඉවාන් පවුලූශා ට නම් එන්ඩ එන්ඩම වැඩ වෙනව වගේ ? අපෙනුත් සුභ පැතුම් !!!

      Delete
    3. // ඉවාන් පවුලූශාApril 26, 2017 at 9:01 PM

      නගර සබාවේ ලොරියේ වැඩකළ සුවඳරත්න විශ්‍රාම ගියා
      අවුරුදු විස්සක ටෙම්පරියෙන් පසු කුණු ලොරියේම රස්සාව කළා // //

      ඊයේ ඒ ජොබ් එකට පොන්සේකව පත් කලා...
      :D

      Delete
    4. // AnonymousApril 26, 2017 at 10:11 PM

      සිරිකොත කුනු ලොරියේ වැඩකරන ඉවාන් පවුලූශා ට නම් එන්ඩ එන්ඩම වැඩ වෙනව වගේ ? අපෙනුත් සුභ පැතුම් !!! //

      ඔහේ ඇත්තටම යූ එන් පී කාරයෙක් ද ගරු අයිවන් තුමෝ?

      Delete
    5. නැතුව නැතුව ඔය උඩ පින්ගොනා කියලා තියෙන්නේ , ආයේ ඌ බොරු කියනවයි

      Delete
    6. // ඉවාන් පවුලූශාApril 26, 2017 at 11:10 PM

      නැතුව නැතුව ඔය උඩ පින්ගොනා කියලා තියෙන්නේ , ආයේ ඌ බොරු කියනවයි //

      ඉතින් ඕකට කේන්ති ගන්න ඕනෙයැ ගරු අයිවන් තුමෝ???

      බොමුද සීතල වතුර වීදුරුවක්?

      Delete
    7. //නැතුව නැතුව ඔය උඩ පින්ගොනා කියලා තියෙන්නේ //

      පහු ගිය කාලේ හූඇන්පිය්ට රෙදි නැතිව කඩේ ගිය උන්ට දැන් ඒක මතක් කරන කොටත් මල පනිනව නේද ? ලැජ්ජවටද කොහෙද ?

      Delete
  4. සරසා තුමනි, මෙපමන කලක් අප ඔබට ඉගැන්වුයේ ගරිල්ලා මාකටින් ක්‍රමවෙද අතරින් එකකි එනම් තම ප්‍රතිවේදියා ගොනාට අන්දවා ඔහු ලවා මාකටින් කරවා ගැනීමේ ක්‍රමවේදයයි, මේ ගැටයට හසුවී නෙලුම් යාය නොමිලේම ඔබගේ වියදමින් ප්‍රවර්දනය කිරීමේ සත්කාරයට අපගේ ප්‍රනාමය. ඉස්තූතියි

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ජීවන....

      කතාවක් තියෙනවනේ අර අලි --කනවා අපි තැලෙනවා කියලා.... ඒ වගේ අලි ගැටෙනකොට මැදට පැනපු රිලවා වන ඔහෙ ගේ බූල් සූට් එක අපරාදෙ හිටන්!

      Delete
    2. සාරසෝ ලංඩන් පල්හොරාට කඩේයන උන් ඌටත් වඩා මොංගල් මන්දබුද්ධිකයො රැලක්නෙ ඕයි. ඇ එතකොට ජෙප්පො 2012 විතර ඉඳන් දීපු ගරිල්ලා මාකටින් පාරයි පස්සෙ 2014 ඉඳන් අජ්ජල මුන්ගෙ පට්ට ගරිල්ලා මාකටින් පාරයි නිසා මරා ඇතුලු කල්ලිය 2015 ජන 8 උඩින්ම දිනුම් නෙ, ගොන්කමේ උපරිම.

      බේබද්දෝ පාරට වැටුනට ඇයි අපිට පාන් ද?

      Delete
    3. // බේබද්දෝ පාරට වැටුනට ඇයි අපිට පාන් ද? //

      නෙලුම් යාය වවාගෙන ගෙන බොන එකා අපට මාකටින් උගන්නන්න එනව වගේ.....

      කුජීතයි නේද ගරු ඇනෝ තුමෝ!

      Delete
    4. හඃ හඃ හා ! අපරාදෙ ආණ්ඩුවේ ඔෆිස් එකේ බයිට් ටික, මරාගෙ හෙන්ච්මන්ල කරපු නාස්තිය වගේම යහපාලන සට්ටැඹියොත් කුජීතයි.

      Delete
    5. සරසා තුමෝ ඔබ තුමා නෙලුම් යායට පට්ට කඩේ යාමක් නේද ගියේ. දැන් නිකං ලැජ්ජයි වගේ නේද හිටං

      Delete
    6. සා රස

      මට හිතෙන් මවාගන්න පුලුවනි ඊලඟ නෙලුම් යාය ප්‍රදාන අමුත්තා විදියට පොන්සේකා ඇවිල්ලා ලෝටස් අජ්ජා පොන්සේකා ගේ දෙපතුල ලඟ කකුල් මිරිකමින් සන්තෝස වෙනවා ...

      Delete
    7. කමෝන් ඇනෝ ක්මෝන් තව ටිකක් මඩ දෙසා බාල නෙලුම් යායට ෆුල් ප්‍රොමොශන් එකක් දෙන්න. නෙලුම් යාය 2018 දැම්ම ප්‍රොමොශන් එක පටන් ගන්න කමෝන් බොසා කමෝන්

      Delete
    8. Anonymous April 27, 2017 at 8:21 AM

      හැක හැක, බලු පුකේ දිව දාල අරක්කු හිඟාකාපු නාකි පොන්නයට 2018 දීත් පිනට අරක්කු ලැබේවා, කමෝන් ඇනෝ, මෙන්න මේ කසිප්පු ලොල් පොන්න _කන්නට තව අවුරුද්ද්කින්හරි අරක්කු ටිකක් කටගාගන්න චෑන්ස් එකක් සෙට් කරපිය. එල එල.

      Delete
    9. කමෝන් ඇනෝ කමෝන් කීපිටප් ටිල් නෙලුම් යාය 2018 කමෝන් ඇනෝ කමෝන්.

      Delete
    10. Jeevana FernandoApril 27, 2017 at 9:03 AM

      එල එල කසිප්පු හිඟන ලොල්ලෝ, එල ! මෙන්න මගෙනුත් කයියක් !

      2018 දී විය හැකි දේ....

      -දරුමකීර්ති

      ජීවන අංකල් මෙහෙ එන්න
      ජංගිය පොඩ්ඩක් ගලවන්න
      ගිය නෙලුමේදී දැක්කට පස්සේ
      දැක්කෙම නෑ ගුදය

      - පිං අරක්කු ප්‍රනාන්දු අංකල්

      චි චි අජ්ජා හරි නරකයි
      කියන්නේ කිව්වොත් කුණුහරුපයි
      අරක්කු ඩිංගක් පෙන්නුවොතින් මට
      දෙන්නං කෝ පුකම

      (හිස් වයිට් ඩයමන්ඩ් අරක්කු කාලෙ බෝතලේකට වතුර දමා පෙන්වනු ලැබේ, මෙවිට පිනට අරක්කු හිඟාඅකන නාකිය රෙදි සියල්ල ගලවා දෙකට නැමේ )

      -දරුමකීර්ති

      අයියෝ තොගෙ පුක කැතම කැතයි
      පුකෙනුත් කසිප්පු ගඳම හම යි
      එපා අනේ ඔය කලු කැත ගඳ පුක
      යමි මම රසික සොයා

      අරක්කු හිඟන කසිප්පු ලොල්ලා නැවතත් කුජීත වී වත්තල ජෝන් බාස් ගේ වැසිකිලි වල සුද්දකර යාන්තම එදිනට අදාල කසිප්පු මාත්‍රාව මිලට ගැනේමේ ගතමන්ට් එක සොයාගනු ඇත.

      Delete
    11. හිතවත් ගරු කටයුතු ඇනෝවරුනි, සාරස තුමනි,

      මුලින්ම කිව යුත්තේ මා ඔබලාගේ සහ අජිත්ලාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයටවත් සම්මාන උත්සවවලට කිසිදු කැමැත්තක්වත්, විරෝධයක්වත් නැති සාමාන්‍ය පාඨකයෙක් බවයි. මාගේ ඉතා කාරුණික ඉල්ලීම නම් මෙම වාද භේද අමතක කොට සමගියෙන් සිටින ලෙසයි.

      අජිත් ධර්මකීර්ති මහතාටත් ඔහු වෙනුවෙන් කතා කරන අනෙක් බ්ලොග්කරුවන්ටත් විරුද්ධව කරුණු සහිතව තර්කානුකූල විවේචන ඉදිරිපත් කිරීමේ ගැටලුවක් නැත.
      නමුත් මේ නම් පටබැඳීම මඩ ගැසීම/ අවමන් කිරීමේ අර්ථයෙන් කිරීම හිරිකිතයි.
      (නැතුව හුදෙක් විනෝදයට කරාට නම් කමක් නැහැ, හැබැයි ඇස් රතු නොවෙන පරිදි.)

      සරස ඔබත් මේ මඩ / අපහාස කලාව ප්‍රොමෝට් කිරීමට දායක වූ අයෙක්, මේ නිසා මේවා පාලනය කිරීමත් ඔබේ වගකීමක් බව අවධාරණය කරමි.

      ස්තූතියි.

      Delete
    12. // සරස ඔබත් මේ මඩ / අපහාස කලාව ප්‍රොමෝට් කිරීමට දායක වූ අයෙක්, මේ නිසා මේවා පාලනය කිරීමත් ඔබේ වගකීමක් බව අවධාරණය කරමි.
      //

      එම පාලනය කිරීම කලවැද්දෙකුට බාරදීමට අදහස් කරමි ගරු ඇනෝ තුමෝ!

      ප: ලි:ලෝටස් අජ්ජාට හොරා කීම මඩ ගැසීමක් නම් කුණු කරවල ගඳයි කීමද මඩ ගැසීමකි!

      Delete
    13. // Jeevana FernandoApril 27, 2017 at 7:39 AM

      සරසා තුමෝ ඔබ තුමා නෙලුම් යායට පට්ට කඩේ යාමක් නේද ගියේ. දැන් නිකං ලැජ්ජයි වගේ නේද හිටං //

      ඔය බොරු!

      Delete
    14. // AnonymousApril 27, 2017 at 8:21 AM

      සා රස

      මට හිතෙන් මවාගන්න පුලුවනි ඊලඟ නෙලුම් යාය ප්‍රදාන අමුත්තා විදියට පොන්සේකා ඇවිල්ලා ලෝටස් අජ්ජා පොන්සේකා ගේ දෙපතුල ලඟ කකුල් මිරිකමින් සන්තෝස වෙනවා ... //


      :D

      Delete
    15. අතිගරු සාරස තුමා නෙළුම් යාය වැනි උළෙලක් සංවිධාන ය කරගත නොහැකිව ඉරිසියාවන් අනුන්ට මඩ ගසනා බව මේ බ්ලොගය කියවන සරසා තුමා හැර අන් සැම දෙනෙකුටම හොඳින්ම පෙනී යයි.
      ඉරිසියාව නිසා සරසා තුමාගේ සම්මා දිට්ථි නැතිව ගිය විට නෙළුම් යාය සංවිධායකයින් කළේ ඔහුගේ මඩ ව්‍යාපාරය තමන්ගේ උළෙලේ ප්‍රවර්ධනයට යොදා ගැනීමය. එය ගරිල්ලා මාකටිං නම් වෙයි.
      ගරු සරසා තුමණි නෙළුම් යාය 2018 සඳහා ප්‍රවර්ධකයකු වශයෙන් ඔබගේ සේවය අත්‍යවශ්‍ය බව දන්වා සිටිමු.
      එබැවින් ඔබගේ මඩ ව්‍යාපාරය කිසි ලෙසකත් නොනවත්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
      කමෝන් සරසා කමෝන් කීපිටප්

      Delete
    16. // AnonymousApril 27, 2017 at 9:30 AM
      හිතවත් ගරු කටයුතු ඇනෝවරුනි, සාරස තුමනි,

      මුලින්ම කිව යුත්තේ මා ඔබලාගේ සහ අජිත්ලාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයටවත් සම්මාන උත්සවවලට කිසිදු කැමැත්තක්වත්, විරෝධයක්වත් නැති සාමාන්‍ය පාඨකයෙක් බවයි. මාගේ ඉතා කාරුණික ඉල්ලීම නම් මෙම වාද භේද අමතක කොට සමගියෙන් සිටින ලෙසයි.

      අජිත් ධර්මකීර්ති මහතාටත් ඔහු වෙනුවෙන් කතා කරන අනෙක් බ්ලොග්කරුවන්ටත් විරුද්ධව කරුණු සහිතව තර්කානුකූල විවේචන ඉදිරිපත් කිරීමේ ගැටලුවක් නැත.
      නමුත් මේ නම් පටබැඳීම මඩ ගැසීම/ අවමන් කිරීමේ අර්ථයෙන් කිරීම හිරිකිතයි.
      (නැතුව හුදෙක් විනෝදයට කරාට නම් කමක් නැහැ, හැබැයි ඇස් රතු නොවෙන පරිදි.)

      සරස ඔබත් මේ මඩ / අපහාස කලාව ප්‍රොමෝට් කිරීමට දායක වූ අයෙක්, මේ නිසා මේවා පාලනය කිරීමත් ඔබේ වගකීමක් බව අවධාරණය කරමි. //

      මේ මඩ නිසා වැනසෙන්නේ අප නොව සරසා තුමාය. ඒවා කියවන මධ්‍යස්ථ පාඨකයා සරසා තුමාගේ මානසික තත්වය සහ ඉරිසියාව නිසා ඇතිව තිබෙනා අවුල් මානසිකත්වය හොඳින් ත්රුම් ගනියි. එබැවින් මඩ වලින් අපට හානියක් නැත. එය ඇත්තේ සරසා තුමාටමය.
      නමුත් මල්ලේ පොල් හි අමු කුණුහරුප දැමීම නිසා එයට පාඨකයන් අප්‍රිය වීම අපට නම් ප්‍රශ්නයකි. මන්දයත් නෙලුම් යායේ ප්‍රධාන ප්‍රවර්ධකයා ජනතා අප්‍රසාදයට පත් වීම අපගේ ප්‍රවර්ධන කාර්යයට අහිතකර බැවිනි.

      Delete
    17. බොලේ... මේ බෝතලේට කහින සන්ක්‍රිස්තියන් ගොයියට ගිය කලක්....

      Delete
  5. දැනට කුණු ප්‍රශ්නේ කොළඹ විතරක් වුවත් මේ විධියට ගියොත් මුළු රටම කුණු වලින් වැසෙන දවස වැඩි ඈතක නොවෙයි.

    සාරසගේ නිවසේ කුණු කළමනාකරණය කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. // සාරසගේ නිවසේ කුණු කළමනාකරණය කරන්නේ කෙසේද? //

      මාලු අපද්‍රව්‍ය = පොහොර
      වෙට් ගාබේජ් = කුණු වල
      නගරසබාවෙන් ගෙන යන දේ...

      දැනට නගරසබාවෙන් ගෙනියන දේ ඒගොල්ලො ඉවත් නොකොරොත් ඒවා නිවාඩු ගෙදර ඇති ගිනි වලේ අලු කිරීමට බලාපොරොත්තු වෙමි...

      Delete
    2. Dr. Sa rasa

      You could use advance garbage management system instead of mere "කුණු වල" isn't it?

      Any compost bin used? You can compost at home with one of many commercially available compost bins, but making your own compost bin is even better as it could be customized as per the requirement. Better to think about this as time permits.

      Delete
    3. Yes,I have a compost bin.

      Looking for a kitchen installed wet garbage dispenser, where ultimately you get compost.

      Delete
  6. සාරස

    දැනට වසර කිහිපයකට පෙර ඉතා පිරිසිදු ඉතා අලංකාර නගරයක් ලෙස ලෝකයේ ඉහල ඇගයීමකට ලක් වු කොළඹ නගර සීමාවේ බොහෝ තැන්වල කසල ගොඩ ගැසී තිබේ. මහා දුර්ඝන්ධයක් මුළු අගනගරය පුරාම පැතිරෙමින් තිබේ. නිවැසියන්ද පවසන්නේ තම නිවෙස්වලද විශාල වශයෙන් කසල එක් රැස් වී ඇති බවයි. මහා මාර්ගයන්හි ගමන් කරන ජනතාව නහය වසාගෙන ගමන් කරනු මේ දිනවල ඉතා සුලබ දසුනකි.

    කොළඹ නගරය කුණු ප්‍රශ්නේ කළමනාකරණය කරන්නේ කෙසේද?

    ReplyDelete
  7. ජේ ආර් මාම තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගනිල්ලා කිව්වා.
    රනිල් බෑනා තමන්ගේ කුණු තමන්ම බලාගනිල්ලා කිව්වා.
    මේවා ප්‍රම්ප්‍රාවෙන් ප්‍රම්ප්‍රාවට සිද්ධ වෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. එල. එල.. ජේ ආර් තම්බි නානා ඒ කාලේ ඔය වචනය ශබ්ද කලෙත් ඔහොමම තමා.

      "තම්බි ගුරුන්නාන්සේ " කියල පොතක් ගහල තිබ්බ ඒ කාලේ. කියවල තියෙනවද ? මට මතක විදිහට ඇල්ලේ හාමුදුවන්ට ඕක ගැන ප්‍රශ්න කරන්ඩ පොලීසියට එන්ඩ කිව්වට ගියේ නැහ. පස්සෙ "නොහඳුනන කන්ඩායමක්" උන්නාන්සෙව ජීප් එක්කක් දා ගෙන වඩාම්ම ගෙන ගිහින් පොලීසියෙ මිදුලෙ දාලා ගියා.

      Delete
    2. ආදි කාලේ කැලණියේ තිබුනු චන්ද පෝස්ටරයක්:

      ජේ ආර් නානා
      කැලණියට වානා!

      Delete
    3. තොපි සේරටම වෙල් එළියේ යකෙක් ගහලා.....

      යකෝ, ජේ. ආර්. තුමාගේ මීමුත්තාගේ නමට එන්නේ "තම්බි මුදියන්සේ" කියලා නෙවෙයි; "තෝම්බි මුදියන්සේ" කියලා.

      දන්න දෙයක් කතා කරපියව්.

      Delete
  8. දිරා යන කුණු එකතු කිරීම සම්පූර්නයෙන් ම නවතන අතර ප්ලාස්ටික් එකතුකිරීම මසකට වරක්.......
    පාවිච්චි කරපු කොන්ඩම් කොපු වලට මොකද කරන්නේ එතකොට ...සෝදා , මද අව්වේ වෙලා ,පොල්තෙල් තවරා නැවත පාවිචියට ගන්නවද

    ReplyDelete
    Replies
    1. // පාවිච්චි කරපු කොන්ඩම් කොපු වලට මොකද කරන්නේ එතකොට ...සෝදා , මද අව්වේ වෙලා ,පොල්තෙල් තවරා නැවත පාවිචියට ගන්නවද //

      හෆොයි!!!

      Delete
  9. තේජා කොටින්කඩුවට සා රස තුමා ඒ කාලේ ගැයු ගීතයක්

    පෙර එක දවසක සඳ නැති සවසක

    ඔබ මා සමුගත් ඉවුරු තලාවේ

    යළි අප හමුවේවා...

    යළි අප හමුවේවා...



    ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්

    මගේ පැතුම් ලොව සසල කලා සේ
    
නීල නුවන් ඇති දෑල වලින් ඔය

    තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ
    

පෙර එක දවසක......



    එකම වරක්‌ හෝ නෙත සනසන්නට

    ආශාවෙන් මා ඔබ දෙස බලලා
    
එකම වරක්‌ නොව එක හෝරාවක
    
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා


    පෙර එක දවසක......

    ReplyDelete
    Replies
    1. // තේජා කොටින්කඩුවට සා රස තුමා ඒ කාලේ ගැයු ගීතයක් //

      හෆොයි!!! වේලෙන්නත් කලින් පත්තරෙත් දාලා නේ හිටන්!

      Delete
  10. සාරසා කුමාර නොහොත් බූරු දන්ගොතෝ,

    මම නම් කොළඹ රාජකීය විදුහලේ නමයේ පන්තියේ සිටියදී පවා බාල දක්ෂයකු ලෙස නොයෙකුත් කඳවුරු හා පාඨමාලා වලට සහභාගි වෙලා මගේ සහජ දක්ෂතා පෙන්වා උගත් විදුහලට විශාල ආඩම්බරයක් ලබා දීමට සමත් වුණෙමි. ඉන් පසුවත් වරලත් විශේෂඥ විදුලි ඉන්ජිනේරුවෙක් සහ රාජකීය තාරකා සංගමයේ පිළිගත් විශිෂ්ට තාරකා විද්‍යාඥයෙක් ලෙසත් පාසැලේ නාමය ජාත්‍යන්තර තලයේ දීප්තිමත් තාරකාවක් බවට පත්කළෙමි. නමුත් උඹ උගත් පාසලට අගෞරව කරන කාලකණ්ණි මඩ පණුවෙකි.

    එකල ජයග්‍රාහක පාසල් කණ්ඩායමට තිළිණ සහ ශූරතා පලිහ ප්‍රදානය කිරීමට පැමිණියේ එවකට අග්‍රාමාත්‍ය තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායක තනතුර හෙබවූ වරප්‍රසාද ලත් පංතියට පමණක් සීමා වූ මෙරට දේශපාලන නායකත්වයට පොදු ජනතාව අතරින් බිහි වූ පළමු නායකයා ද වූ අතිගරු ශ්‍රීමත් ශ්‍රී ලංකාභිමාන්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ග්ගේ ප්‍රියාදර බිරිඳ වූ ගරු හේමා ප්‍රේමදාස ආර්යාවයි. එකල ඉදිකල සිඟිති උයන ආර් ප්‍රේමදාස මහතා විසින් ළමයින් සඳහා ක්‍රීඩා කිරීමටද හැකි උයනක් බවට පත් කිරීමට ප්‍රථම ලට්ට පට්ට හා කුණු ගොඩ ගසා තිබූ තැනක් විය. එහි රාත්‍රියට ගණිකා වෘත්තීය සුලභව කෙරුණු, ගංජා හා වෙනත් මත්ද්‍රව්‍යද විකුණූ තිප්පලක්ද විය. ප්‍රේමදාස මහතා මෙයට තිත තැබුවේ එය දරු පවුල් පිටින් ගොස් විනෝද විය හැකි උයනක් බවට පත් කිරීමෙනි. යාමට තිබුනේ ලණුවෙන් අදින ලද බෝට්ටුවකිනි. එකල කොළඹ නගරය (විශේෂයෙන් මැද කොළඹ) අලංකාර කිරීමටත් ලොව විශිශ්ටම නගරයක් ලෙස දියුණු කිරීමටත් ඔහූ බොහෝ දේවල් කළේය . ජරා ජිර්ණව තිබු පාරවල් වල වටරවුම් අලංකාර කිරීම, පදික වේදිකා සෑදීම , උයන් පිරිසිදු කිරීම ආදී බොහෝ දේ සිදු කරන ලදී.

    පළාත් පාලන අමාත්‍ය ධුරය, අගමැති ධුරය සහ මෙරට දෙවන විධායක ජනපති ධුරය හෙබ වූ ශ්‍රීමත් ප්‍රේමදාස මැතිඳුන් මෙරට නිවාස විප්ලවයකට මුල් වූ ගම් උදාව මෙන්ම ජන සවිය මාපිය කැපකරු ක්‍රමය, පාසල් දරුවන්ට නිළ ඇඳුම් ලබා දීම, ඇඟළුම් කම්හල් 200 වැඩසටහන ආදී යුගවල අමතක නොවන ජන මෙහෙවරක නියැලිණ.

    බේරේ වැවේ ගංගාරාමයේ සීමා මාලකයද මේ දිනවල නිම කරන ලද්දේ ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ උත්සාහය සහ එජාප රජයේ රට සංවර්ධන කිරීමේ දැඩි වුවමනාඅව නිසාය. මේ නිසා ඒ අවට ප්‍රදේශය සැන්දෑ කාලයේ පන්සල් යන ජනයාගෙන් හා සවස ඇවිදීමට යන අයගෙන් පිරි තිබුණි.

    මෙසේ දියුණු කල රට වනසා කාබාසිනියා කර දැමුවේ මේ හොර දන්ගොතා රෙදි නැතුව කඩේ යන අන්ත දූෂිත රාජපක්ෂ හොර රැල රට කෑ වනචර දශකයේය.

    - අජිත් ධර්මකීර්ති

    ReplyDelete
  11. සාරස

    වත්මන් ලාන්කීය සමාජ ක්‍රමය වෙනස්කිරීම සදහා මිනිසුන් තමන්ගේ ආකල්පයන් සහ පුරුදු වෙනස්කරගනිමින් සාමුහිකව ක්‍රියාකාරිවිය යුතු බව මම විශ්වාස කරමි.

    රනිල්ගේ දූරදර්ශී නායකත්වයෙන් මෛත්‍රී සමග පවතින රජය විසින් සමාජ තත්වයන් මගින් සමාජය වඩා යහපත්වේයැයි හෝ මහින්ද+ගෝඨා ඇතුලු පිරිස සමග එකතුවී මේ සමාජය වෙනස්කර බහුතරයක් මිනිසුන්ට හොද සමාජ තත්වයක් අත්කර දිය හැකියැයි හෝ නැත්නම් ජවිපෙ ප්‍රමුඛ රජයකින් සියල්ල වෙනස්කළ හැකියයි වැඩි දෙනා විශ්වාස කරන බැවින් ඔවුන්ට අනුව එම නායකයන්ට එරෙහිව මිනිසුන් සංවිධානය කිරීමට උත්සහකරන සියලු දෙනාම ජොකර්ලාය.

    ඔවුන්ගේ උත්සහයන් අනුව සමාජය වෙනස් නොවිම එම දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ අඩුපාඩුවක්ය, ඔවුන් සාර්ථකනම් අද රනිල්වාදීන්ට රනිල් සමග රටේ ආර්ථිකය නංවන්නටත් මහින්දවාදීන්ට නැවතත් ඔහුව බලයට පත්කර ගැනීමටවත් ජවිපෙ අයට අනුර දිනවීම ගැනවත් ලිපි ලියන්නට වන්නේ නැතිය.

    උදාහරණ ලෙස ඩබ්.ත්‍රී.ලංකා ලියන අජිත් පැරකුම්ට තමන්ගේ ගමේ පාර සුද්ධකර දැමිමට තම ගමේ මිනිසුන් කිහිප දෙනෙකු එක්කර ගැනීමට නොහැකි අතර තමන් අනිත් මිනිසුන්ට වදින්නට හෝ කොන්ද නවන්නට එපායැයි කියමින් බණ කියුවාට තමන්ගේ දරුවා සෑම දිනකම තමාට වදින හෝ කොන්ද නවන එක නවත්වා ගන්නට නොහැකි තරමේ පුද්ගලයෙක්ය (මේ සියල්ල පැරකුම් විසින්ම කියා තිබෙන දේවල්ය). ඒ අනුව පැරකුම් යනු තනි පුද්ගලයෙක්ය, තමන් සමග කාලයක් සංවිධානවල සිටි පුද්ගලයින් වෙනත් විකාරයන් කරනාවිට සමහරවිටකදී පැරකුම්ට තරහ යනවාද ඇත.

    සාරස ජොකර් කෙනෙකු නොවන්නේ ඔහු උත්සහ කරන්නේ බොලොග් අඩවිය පවත්වා ගෙන යමින් නව යෝජනා ඉදිරිපත් කිරීම ආදිය නිසාය. අජිත් ජොකර් කෙනෙකු හෝ ශාස්තෘෘ වරයෙකු නොවන්නේ ඔහු උත්සහ කරන්නේ පුවත්පත් වලට ලිපි ලියා සහ බොලොග් අඩවිය පවත්වා ගෙන යමින් සමාජය වෙනස් කිරීමට උත්සහ දරන බැවින්ය.

    කිසිවකු සමග එකතුවීමකින් සහ සාමුහික ක්‍රියාකාරිත්වයක් නොමැතිව සමාජය වෙනස් නොවන බව හා ඒ සදහා සමාජය පෙළඹවීමක් නොකරන්නේනම් එය ඉබේම සිදුවනබව යමෙක්විශ්වාසකල පමණින් එය සෑබෑවක් වන්නේ නැත. සියලු දේශපාලන සංවිධානයන් සමාජය වෙනස්කල හැකි පරිදි මිනිසුන් සංවිධානය කිරීමට තව දුරටත් සංවර්ධනය විය යුතුබව එම සංවිධාන මෙන්ම මමද විශ්වාස කරමි.

    ReplyDelete