Friday, April 28, 2017

එන්න යන්න ගෝල් ෆේස්!


ලබන මැයි 1, කම්කරු දිනය සැමරීමට සරස තුමා සහ එම මැතිනිය, සුපුරුදු පරිදි ශ්‍රී ලන්කා නිදහස් පක්ශයේ එ ජා ප විරෝදී පාර්ශවය සමග කොලඹ ගාලු මුවදොර දී එක් වනු ඇත.

එන්න, ඉතිහාසයට සාක්කි කරුවෙකු වන්න.

සමහර විට මෙය ශ්‍රී ලන්කාවේ ප්‍රදාන පක්ශයකින් කරගත් මහා සිය දිවි හානිකරගැනීම වන්නට පුලුවන. කිලෝමීටර එකකට ආසන්න සහ මීටර් සීයක් පමන පලලකින් යුතු
ක්කර දොලහක් පමන වූ වපසරියකින් යුතු ගාලු මුවදොර පිටිය පිරවීම ඉතාම අපහසු කාරියකි. එක්තරා සාදාරන ප්‍රමානයකට එම පිටිය පිරෙවුනේ නැත්නම් නෙලුම් පොහොට්ටුව නොපිපී ම මියෑදෙනු නිසැකය.

අනිත් අතින් බලනා කල, එවන් විශාල පිටියක සාදාරන අන්දමේ මිනිසුන් සංඛ්‍යාවකින් පුරවාගැනීමට හැකි වේ නම් එය ශ්‍රී ලන්කා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ශයක් වනු ඇත.

කුමක් වුවත් එදින ඔබ අප සැම අද්දකින්නේ ඓතිහාසික සිදුවීම් දාමයකි.

එන්න, අප හා එක්වන්න!

67 comments:

  1. Mh... ba ban.... kammaliy
    ... gewal paththe alaka naanna yanawa...

    ReplyDelete
    Replies
    1. // gewal paththe alaka naanna yanawa... //

      සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි...

      Delete
    2. පොල් කට්ටෙන් රා "චුට්ටක්" බීලා..
      වැනි වැනි එන්න ඔයා.... කැරකිල එන්න ඔයා....
      (මෙන්න....)එනවා සාරසයා......

      Delete
  2. හොදටම ගෙවන මැයි රැලියට යනවා

    ReplyDelete
    Replies
    1. සහබාගී වන්න........ නෙලුම්යාය මැයි රලිය!

      Delete
  3. සියලුම පක්ෂවල දේශපාලුවන් තමන්ගේ බලය පෙන්වීමට රටේ මෝඩ මිනිස්සු විවිද තනවලට ආරාධනා කරති.
    SLVLOG ට අනුව https://www.youtube.com/watch?v=Q-eoxKt6HFw

    මේ දේසපාලුවෝ තමාවටා එක්වන මිනිසුන් හදුන්වන්නේ තමන්ගේ පුද්ගලික හරක් පට්ටිය ලෙසයි

    ReplyDelete
    Replies
    1. // මේ දේසපාලුවෝ තමාවටා එක්වන මිනිසුන් හදුන්වන්නේ තමන්ගේ පුද්ගලික හරක් පට්ටිය ලෙසයි //



      දේසපාලුවා ව නැති කරන්නේ ජනතාවයි...
      ජනතාව එක එක වර්ගයේ ඉල්ලීම් අරන් ආවාම, දේසපාලුවා මැදිහත් විය යුතුය... මතකදා නාමල් UGC එකට ලියුම් ලියුවා මේ ලියමන ගේන ලමයව විස්ස විද්‍යාලෙට ගන්න කියලා... ඔන්න මහජනතාව ගේ වැඩ!!!

      Delete
    2. ඇත්තටම සරසා තුමා මේ රටේ ජනතාව ඉතා දුෂිතයි,
      JUST spend 3 minutes listen to this
      https://www.youtube.com/watch?v=rVXekzwkz10

      Delete
    3. ඒකනේ ලන්කා සිතිවිලි තුමෝ මන් කිවුවේ....

      මම වසර 11ක් ජේශ්ඨ කතිකාචාර්‍ය වරයෙකු ලෙස පේරාදෙනි විශ්ව විද්‍යාලේ සේවය කර තිබෙනවා...

      මා දුටු දෙයක් තමා සරසවි ඇදුරෝ දේසපාලුවන් ට වඩා බොහොම දූශිතයි හැම පැත්තෙන් ම. පස්සෙ මට තේරුනා දේසපාලුවන් ට වඩා ඒගොල්ලන්ගෙ පස්සෙන් යන මහජනතාව ඉතාම දූශිතයි කියලා.....

      Delete
    4. ඕයි දන්ගොතා,

      ///දේසපාලුවා ව නැති කරන්නේ ජනතාවයි...
      ජනතාව එක එක වර්ගයේ ඉල්ලීම් අරන් ආවාම, දේසපාලුවා මැදිහත් විය යුතුය... මතකදා නාමල් UGC එකට ලියුම් ලියුවා මේ ලියමන ගේන ලමයව විස්ස විද්‍යාලෙට ගන්න කියලා... ඔන්න මහජනතාව ගේ වැඩ!!!///

      තමුසෙත් කූඩැල්ලා වගේ ඕයි. මෙට්ටයක තියන්නම බෑ. එක දවසක් වැදගත් යමක් ලිව්වොත්, ඊට පස්සෙ මාසයක් විතර ලියන්නෙම ගොන් කතා..

      විස්ස විජ්ජාලෙට යන්න ලියුම්වලින් බැරි බව නෑ-මොලයා දන්නෙ නද්ද? (හැබැයි ඉතින් මෑන්ස් ලෝ කොලේජ් එකට ගියෙත් එහෙමද දන්නෑ. විබාගනම් කරේ ඒමලුනෙ නේහ්? ඒක නිසා ලියුම් දෙන්න ඇති මහිතේ.)

      ///සමහර විට මෙය ශ්‍රී ලන්කාවේ ප්‍රදාන පක්ශයකින් කරගත් මහා සිය දිවි හානිකරගැනීම වන්නට පුලුවන////

      අනිවා ඩෙෆා.. දෙන්නා දෙමහල්ලෝ මහරජාණන්ට දෙන්න වස බෝතලේකුත් අරංම යනවලා. ආ.. තමුසෙලා දෙන්නට හම්බුවෙන ගල් බාග වෙන දෙක කාට හරි දෙනවලා.. රුපියල් දෙදාහ සාක්ත්කුවෙ දාගෙන බත්මුල් දෙක කාලා කටවාචාලයන්ගෙ බයිලයි මහින්දයගෙ ඇඬියාවකුයි අහලා හාල්පාරුවෝ කීපදෙනෙක් එක්ක (නෑ-මොල තුමා වගේ) සෙල්ෆි හේම ගහලා ෆේස්බුක් එකෙත් දානවකො. තව මෙලෝ රහක් නැති පොස්ට් එකකුත් දානවා. කුදලාගම ගොයියා එහෙම ප්‍රශස්තියක් ගයලා අපි කරල ගන්නෙ නැතෑ.. හා ද?

      ආ තව අමිබ මහින්දවාදී ගොමා එකේ සෙට් එකත් බහියිනෙ.

      එස්. හෙට්ටිආරච්චි

      Delete
    5. හොඳමයි මචන්!

      Delete
  4. ගෙවීම කොහොමද? වැඩිපුර කෑම,බීම, මුදල් දෙන එකට අපි කොල්ලෝ 6 දෙනෙක් ඉන්නවා යන්න ඉන්නේ. එහෙම නැතුව ඔය අතින් වියදං කරන් එක එකාට ඕනි විදියට ඕවයේ යන්නේ පුකේ අමාරුවටද?

    ReplyDelete
    Replies
    1. // එහෙම නැතුව ඔය අතින් වියදං කරන් එක එකාට ඕනි විදියට ඕවයේ යන්නේ පුකේ අමාරුවටද? //

      :D

      Delete
  5. ජය වේවා සා රස තුමෝ.

    මෙහෙට එදාට බෑන්ක් හොලිඩේ නිසා එක්ස්ට්‍රා ස්පයිසි කෙබාබ් එකක් එක්ක බෝතලයක් ගහන ගමන් ලයිව් ලංකාවේ මැයි දිනය සමරන්නයි අදහස..

    ආයෙත් සා රස තුමා සහ මැතිනිය ඇතුළු පිරිසට ජයෙන් ජයම වේවා..!!

    ReplyDelete
    Replies
    1. සරසාශ්‍රිත ආලෝචන සන්ගමයේ ගරු ටිලාන් ආතල් අයියා තුමාට ජයින් ජයිම වේවා!

      Delete
  6. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

    කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක ???????
      නෙලුම් යායේ වෙන්න ඇති.......
      එක විතරනේ මේ ලෝකෙටම තියන එකම බ්ලොග් අවකාශය අඩුම ගානේ සව්කොලවලින් හදපු මල්වඩමක් වත් යවලා
      "නෙලුම් යාය පදනනමේ සමාජීය සත්කාරය "වියදම හදලා ලොකු ගානක් බජට් එකට දාගනින් ලන්ඩන් අජියෝ අනික කාට පෙන්නන බජට් ද ඕවා

      Delete
    2. # AnonymousApril 29, 2017 at 3:13 AM

      ඇයි පොන්නයෝ තොට ලන්ඩන් තට්ටයා හීනෙනුත් පෙනවාද? අදාල නැති දේටයි, ඕනි දේටයි හැම මගුලටම ඌව මතක් වෙන්නේ? තට්ට අජියා උබලා අම්මට පුකෙවත් ඇරියද? ඌව මතක් වෙන්නේ? මට පෙන්නේ ඌ උබල අම්මට පුකේ ඇරලා තොපේ අප්පට කටටත් දීලා ගිහිංද කොහෙද. නිකං උබ මෙතන අනුන්ගේ කොමෙන්ට් අස්සේ පුක නොදී පල. උබල අම්මගේ පුක පොඩ්ඩක් බලපන් ගිහිං. ලන්ඩන් අජියා කැරි තලියක් හලලා ගිහිං ඇති.

      Delete
    3. හා හා ලමයි මෙතන රණ්ඩු වෙන්න එපා දන්ගොතාගෙ ගැටවලට අහුවෙලා...

      ඔය දන්ගොත්වාදී හා, ලන්ඩන් තට්ට ඩෑල් විරෝධී ඇනෝ කමෙන්ට් දාන්නෙ එක්කො දන්ගොතා නැත්තං උගෙ කුලී කමෙන්ට්කාරයො ටික. ඩෝන්ට් වොරි. දන්ගොතා ඔව්වා දාලා මාර මානසික සුවයක් විඳිනවා අරුන් ටික ගෝස්තරේ හොයා ගන්නවා.

      උඹලා බොරුවට ෆයර් වෙලා දඟලනවා.

      Delete
    4. AnonymousApril 29, 2017 at 4:39 AM

      අනේ කැරී කන්නෝ , උඹට මාර ඒවානේ පෙන්නේ බං. ලෝටස් අජියා අම්මට පුකේ අරිනවා උඹ බලන් හිටියාද? ලෝටස් අජියා පුක් කාරයෙක් ද? උඹ එක බලන්ද අතේ ගහන්නේ. උගේ කොයි පටේ දැක්කේ ඒ වෙලේද බං ඉලව් ගෙදර යන්නේ නැතිව අනුන් හුකන හැටි බල බල ඉන්නේ.
      .
      මරණ දැන්වීම් දන්න ඕනෙනම් නෙලුම්යයේ න් යැපෙන පඩත්තල පකිලියන්ගේ බ්ලොග් වල එල්ලගනිකෝ නැතිනම් ඉන්ටපොල් පොලිස් රෙඩ් නෝටිස් නම්බුනාම ලබපු එකාගෙ LNW එකෙ එල්ල ගනින් අපිට මොකෝ

      Delete
    5. // "නෙලුම් යාය පදනනමේ සමාජීය සත්කාරය "වියදම හදලා ලොකු ගානක් බජට් එකට දාගනින් ලන්ඩන් අජියෝ අනික කාට පෙන්නන බජට් ද ඕවා //


      ලෝටස් අජිත්, මේ ගැන ඔයා මොනවද කියන්නේ?

      Delete
    6. // ඇයි පොන්නයෝ තොට ලන්ඩන් තට්ටයා හීනෙනුත් පෙනවාද? අදාල නැති දේටයි, ඕනි දේටයි හැම මගුලටම ඌව මතක් වෙන්නේ? තට්ට අජියා උබලා අම්මට පුකෙවත් ඇරියද? ඌව මතක් වෙන්නේ? මට පෙන්නේ ඌ උබල අම්මට පුකේ ඇරලා තොපේ අප්පට කටටත් දීලා ගිහිංද කොහෙද. නිකං උබ මෙතන අනුන්ගේ කොමෙන්ට් අස්සේ පුක නොදී පල. උබල අම්මගේ පුක පොඩ්ඩක් බලපන් ගිහිං. ලන්ඩන් අජියා කැරි තලියක් හලලා ගිහිං ඇති. //


      ලෝටස් අජිත්, මේ ගැන ඔයා මොනවද කියන්නේ?

      Delete
    7. // ඔය දන්ගොත්වාදී හා, ලන්ඩන් තට්ට ඩෑල් විරෝධී ඇනෝ කමෙන්ට් දාන්නෙ එක්කො දන්ගොතා නැත්තං උගෙ කුලී කමෙන්ට්කාරයො ටික. //




      ලෝටස් අජිත්, මේ ගැන ඔයා මොනවද කියන්නේ?

      Delete
    8. // ලෝටස් අජියා අම්මට පුකේ අරිනවා උඹ බලන් හිටියාද? ලෝටස් අජියා පුක් කාරයෙක් ද? උඹ එක බලන්ද අතේ ගහන්නේ. උගේ කොයි පටේ දැක්කේ ඒ වෙලේද බං ඉලව් ගෙදර යන්නේ නැතිව අනුන් හුකන හැටි බල බල ඉන්නේ.
      .
      මරණ දැන්වීම් දන්න ඕනෙනම් නෙලුම්යයේ න් යැපෙන පඩත්තල පකිලියන්ගේ බ්ලොග් වල එල්ලගනිකෝ නැතිනම් ඉන්ටපොල් පොලිස් රෙඩ් නෝටිස් නම්බුනාම ලබපු එකාගෙ LNW එකෙ එල්ල ගනින් අපිට මොකෝ //




      ලෝටස් අජිත්, මේ ගැන ඔයා මොනවද කියන්නේ?

      Delete
  7. 'සරස තුමා සහ එම මැතිනිය'

    සරසගේ නෝනා වෙන ඩොකෙක් එක්ක නේද ඉන්නේ? එතකොට කාගේත් එක්කද මේ යනවා කියලා තියෙන්නේ? අළුත් කෑල්ලක්ද? සාරසට කොහොමත් නගින්නෙත් නැති එකේ ගෝල්පේස් ආවොත් අපිට අදින්න බැරිවෙයිද ඒක?

    ReplyDelete
  8. සරස තුමාගේ ලිපිය හා ඒ සබැඳි අදහස් කියැවූවෙමි.

    ලාංකීය බ්ලොග් අවකාශය තුල
    එජාප හා යහපාලන නඩයට එරෙහි මත දැක්වීම වනාහී අතිශයින්ම දුශ්ට ගෝත්‍රික පහත් මතවාදයක් බවත්
    යහපාලනයේ කුමක් වැරදි වුවත් එය වෙනුවෙන් පෙනී සිටීම හෙවත් රාජපක්ෂ විරෝධී වීම ප්‍රගතිශීලී, මානුශවාදී නූතනවාදී ඉතා යහපත් මතවාදයක් බවත්

    මට වැටහුනි.

    අනේ අපේ බුද්ධිමතුන් සරන බ්ලොග් අවකාශය....

    ReplyDelete
    Replies
    1. /// ලාංකීය බ්ලොග් අවකාශය තුල
      එජාප හා යහපාලන නඩයට එරෙහි මත දැක්වීම වනාහී අතිශයින්ම දුශ්ට ගෝත්‍රික පහත් මතවාදයක් බවත්
      යහපාලනයේ කුමක් වැරදි වුවත් එය වෙනුවෙන් පෙනී සිටීම හෙවත් රාජපක්ෂ විරෝධී වීම ප්‍රගතිශීලී, මානුශවාදී නූතනවාදී ඉතා යහපත් මතවාදයක් බවත්

      මට වැටහුනි. ///


      ගරු නයනේ තුමා ට නම් දැන් සින්දුව වැටහී ගොහින් ය..
      ජයවේවා!

      Delete
  9. ඩග්ලස්April 29, 2017 at 7:41 AM

    එන්න ! එන්න ! Galle Face මැයි රැලියට එන්න !
    Galle Face මැයි රැලියට එන සියළුදෙනාට ආසන පහසුකම් ඇත.
    රට දිනා දුන් මහින්ද අත්නොහරිමු !
    අපි මහින්ද සමඟ වැලලෙමු !

    ReplyDelete
    Replies
    1. /* අපි මහින්ද සමඟ වැලලෙමු ! '/

      නෑ අපි යහපාලනේ දිනේවා කිය කිය කුණු කඳු සමග වැලලෙමු

      Delete
    2. එතකොට ගෝඨාබය රාජපක්ස කොළඹ ලස්සන කරන්න කොළඹ කුණු මීතොටමුල්ලට දැම්මෙම නැද්ද ?

      Delete
    3. UdaraApril 29, 2017 at 11:39 AM
      කුදාර තුමෝ, ඔතෙන්ට කුනු දාන්නේ එජාපෙන් පත් වුනු මුසම්මිල් නගරාදිපති තුමා සුප්‍රීම් අදිකරනයෙන් මගින් ගත්ත නියෝගයක් මත මිසක් ගෝඨා නෙවෙයි. කොහොමත් කුණු අස් කෙරීම නගර සභාවේ වැඩක් මිස ආරක්ශක අමාත්‍යාංශෙ වැඩක් නෙවෙයි

      බ්ලූමැන්ඩල් එකට යැව්වත් මෙතොටමුල්ලට යැව්වත් 2 ම කොලඹ තමා.කොතෙන්ට යැව්වත් කොළඹ ලස්සන වෙන්නෙ නැහැ කියන එක අටේ පන්තිය වත් පාස් නැති උඹට නොතේරුනාට ගෝඨ වගේ කෙනෙක්ට තේරෙනව. උඹ වන්නියෙ නිසා කොළබ ගැන දන්නෙ නැත්නම් ගූගල් මැප් එකෙන් වත් බලපන්

      Delete
    4. මල්ලෙ පොල් කතානෙ කියනනෙ...
      1.කුපාම මහින්ද ,ලස්සන කොළඹින් ඡන්දෙ නොඉල්ලා හද්ද මූකලන් කුරුණෑගලින් 2016 ඡන්දෙ ඉල්ලුවේ ඇයි ?
      2.එතකොට 2015.01.08 කලින් කොළඹ ලස්සන කරන්න කොළඹ කුණු මීතොටමුල්ලට දානව හිටපු ජනපති මහින්ද පත්තරෙන්වත් දැක්කෙ නැද්ද?
      3.ගූගල් මැප්ස් එකෙ කොළඹ තියෙන්නෙ කොයිහරියෙ ද ? මමත් වීරවංශ ,ජොන්ස්ටන් වගෙ අට පාස් හින්දයි ඇහුවෙ.

      Delete
    5. ගෝටාභය, පුත්තලමේ සනීපාරක්ශක කුණු බැහැර කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තේ පිලියමක් වශයෙනි. මහින්ද හැදූ සාලමුල්ලේ මහල් නිවාස, මීතොටමුල්ලෙන් ඉවත් කරනා ජනතාවට දෙන්නට හැකි විය!

      තව කුමන කතාද?

      Delete
    6. // AnonymousApril 29, 2017 at 4:59 PM //

      ඇනෝ තුමා ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා
      ඒ ඇරපු සත්තම් වලට කුදාරය ට ඇඬුනා .....
      වල් අලියට කඩෙ යන්න ගෙවන ගාන පෙනුනා
      රස්සාවක් නැති නිසාම ගොස් සිරිකොත බැඳුනා...

      Delete
    7. // Asanga ManpitiyaApril 29, 2017 at 8:07 AM

      /* අපි මහින්ද සමඟ වැලලෙමු ! '/

      නෑ අපි යහපාලනේ දිනේවා කිය කිය කුණු කඳු සමග වැලලෙමු //

      රනිල් මීතොටමුල්ලට
      මෛත්‍රී කරදියානට
      ලප අනුර දොම්පෙට
      යවා පිරිසිදු කරමු මේ රට!

      Delete
    8. //UdaraApril 29, 2017 at 11:39 AM

      එතකොට ගෝඨාබය රාජපක්ස කොළඹ ලස්සන කරන්න කොළඹ කුණු මීතොටමුල්ලට දැම්මෙම නැද්ද ? //



      නෑ.. ගෝටාභය කවදාවත් කොලඹ පුරපති වෙලා හිටියෙ නෑ.....

      Delete
    9. // ඩග්ලස්April 29, 2017 at 7:41 AM

      එන්න ! එන්න ! Galle Face මැයි රැලියට එන්න !
      Galle Face මැයි රැලියට එන සියළුදෙනාට ආසන පහසුකම් ඇත.
      රට දිනා දුන් මහින්ද අත්නොහරිමු !
      අපි මහින්ද සමඟ වැලලෙමු ! //


      ගෝල්පේස් එකෙන් අච්චාරු ටිකක් කාලා නානගේ කොත්තුවක් කාලා ගෙදර යන්න ඩග්ලස් පීස්...

      Delete
    10. පුල් සුවර්, Galle Face මැයි රැලියට මහින්ද ස්ටේජ් නගින්නෙ නැත.

      Delete
    11. // AnonymousApril 29, 2017 at 10:39 PM

      පුල් සුවර්, Galle Face මැයි රැලියට මහින්ද ස්ටේජ් නගින්නෙ නැත. //


      ඔවු... මැයි පලවෙනදා මැලවෙන නිසා නගින්නේ නැත.. ඒක ඇත්තය!
      :D

      Delete
  10. ජය වේවා !!.
    එන්න බැරි උනත් අපේ සුභ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ගරු අසන්ග තුමෝ, ඔබ නැති අඩුව අප පුරවමු!

      ජයවේවා!

      Delete
  11. කවදාවත් මැයි දින රැලියකට ගිහිං නෑ.. මෙදා පාර යන්න වෙන්නෙත් නෑ.. :(

    ReplyDelete
    Replies
    1. // කවදාවත් මැයි දින රැලියකට ගිහිං නෑ.. //

      ශෝචනීයයි..

      සරස තුමා මුල් ම මැයි රැලිය බැලුවේ 1977 එ ජා ප පෙලපාලිය!

      ප්‍රෙමදාසගේ ගෝලයෝ හැත්තැ හතේ හු--- අතේ කියමින් සැබැ යූ එන් පී ගතිය පෙන්වූවා අද වගේ මතකයි!

      Delete
    2. //ප්‍රෙමදාසගේ ගෝලයෝ හැත්තැ හතේ හු--- අතේ කියමින් සැබැ යූ එන් පී ගතිය පෙන්වූවා අද වගේ මතකයි!//

      ++++++++++++++++++++++++

      True incident

      Delete
    3. // ++++++++++++++++++++++++

      True incident //


      අහා.. ඔබත් එහි හිටියාද ගරු ඇනෝ තුමෝ?

      එහි කියූ තව යූ එන් පී සටන් පාට දෙක තුනක් මතක් කරන්නද?

      ඇන් ඇම් ගේ කබරගොයා
      සිරිමාවොගෙ හිලට ගියා

      මොනවද මුන් ලාබ කලේ
      මේව තමයි ලාබ කලේ (පිම්බූ ප්‍රීති කොන්ඩොම්ස් පෙන්වමින්)

      Delete
    4. හු++++ පුතාApril 29, 2017 at 11:16 PM

      1999 පලාත් සභා මැතිවරණයේ දි පොදු ජන එක්සත් පෙරමුනු වනචරයින් වාරියපොලදී මැදි වයසේ මවක් (එජාප) සම්පුර්ණයෙන් නිරුවත් කර පාර දිගේ තම රැලියට ඇදගෙන යන විට සරස මෙලොව උපත ලබා නොසිට ඇත.
      එම ක්‍රියාවට සහය වු ප්‍රාදේශිය මැරයා 2002 දී මෙලොවින් චුත වු බවද සරස නොදනී.

      Delete
    5. // හු++++ පුතාApril 29, 2017 at 11:16 PM

      1999 පලාත් සභා මැතිවරණයේ දි පොදු ජන එක්සත් පෙරමුනු වනචරයින් වාරියපොලදී මැදි වයසේ මවක් (එජාප) සම්පුර්ණයෙන් නිරුවත් කර පාර දිගේ තම රැලියට ඇදගෙන යන විට සරස මෙලොව උපත ලබා නොසිට ඇත. //

      එම මැතිවරණය පොදුජන එක්සක් පෙරමුණේ චන්ද්‍රිකා ගේ සාහසික ක්‍රියාවකි... වැඩේ කලේ එස් බීන් ය. අද මේ දෙදෙනාම යහපාලනේ ලොක්කන් ය. එස් බීන් කැබිනෙට්ටුවෙත් ඊන්දන් යූ එන් පී කාරයන් ට සබන් කොලේ තියා අරිති!

      Delete
    6. හු++++ පුතාApril 30, 2017 at 12:39 AM

      මහින්ද ඒ කාලේ යුඇන්පි කැබිනට් එකේද හිටියෙ ?

      Delete
  12. සුභ පැතුම්...
    අවුරුදු දහයක් බලයෙ ඉඳලවත් කරගන්න බැරිවුණ දෙයක් කරයිද කියල බලමු

    ReplyDelete
    Replies
    1. තැන්කූ උඩුවා පුතේ....

      මහින්ද මහත්තයා සහ ඒකාබද්දෙ වෙනුවෙන් ලාභ ප්‍රොයෝජන නොතකා මිනිස්සු අතින් වියදම් කරන් යනවා කියලා අමතක කරන්න එපා හොඳේ?

      Delete
    2. @ ස රස

      //මහින්ද මහත්තයා සහ ඒකාබද්දෙ වෙනුවෙන් ලාභ ප්‍රොයෝජන නොතකා//

      අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. ඩොට්ටස්ලා කවද්ද පුතේ ලාබ පොරෝජන නොතකා යමක් කොලේ... හොහ් හොහ් හොහ්.. ඔය දරුවා ඔතෙන්ට ගාටන්නේ අඩුම තරමිං ඒකාබඩ්ඩෙන් ගෙවන රුපියල් දාහ ගැනවත් හිතලා නේද?

      Delete
    3. // ඔය දරුවා ඔතෙන්ට ගාටන්නේ අඩුම තරමිං ඒකාබඩ්ඩෙන් ගෙවන රුපියල් දාහ ගැනවත් හිතලා නේද? //

      අපි වනාහී ආයෝජකයෝ වම්හ....
      ප්‍රතිලාභීන් නොවේ

      Delete
  13. වීරගුලApril 29, 2017 at 7:04 PM

    //කිලෝමීටර එකකට ආසන්න සහ මීටර් සීයක් පමන පලලකින් යුතු අක්කර දොලහක් පමන වූ වපසරියකින් යුතු ගාලු මුවදොර පිටිය පිරවීම ඉතාම අපහසු කාරියකි. //

    දිග පලල ගැන නාහෙන් අඬන්න එපා සාරස.
    ගාලු මුවදොර පිටිය ලක්ෂ 20 ක සෙනඟකට ඉන්න පුලුවන් තැනක්නේ . අනික කිරුලපනේටත් කෝටි 2ක් සෙනඟ ගීතා ගෙනාවනෙ.
    ‍සෙනඟ දාලත් තව අක්කර 11 විතර ඉඩතිබ්බොත් ආපු වාහන ටික පාක් කරගන්න. හා ද?

    ReplyDelete
    Replies
    1. දිග පලල අභියෝගයකි..
      එම නිසා අපි වගේ හැමෝම එහි යන්නට බලාපොරොත්තු වෙති!

      Delete
    2. @ දන්ගොතා,

      //එම නිසා අපි වගේ හැමෝම එහි යන්නට බලාපොරොත්තු වෙති!//

      මේක “එම නිසා අපි වගේ බත්කන හරක් හැමෝම එහි යන්නට බලාපොරොත්තු වෙති!“ කියලා පොඩ්ඩක් වෙනස් කරපං මචං.

      උන්ට (බත්කන හරක්ට) බත් පාර්සලයක්, ගල් බාගයක්, රුපියල් දෙදාහක්‍ සෑහෙන්න වටිනවනෙ.

      Delete
    3. // මේක “එම නිසා අපි වගේ බත්කන හරක් හැමෝම එහි යන්නට බලාපොරොත්තු වෙති!“ කියලා පොඩ්ඩක් වෙනස් කරපං මචං. //

      හා මචන්!

      Delete
    4. @ අතිගරු සන්සඛි ආචාර්ය සරස තුමනි,

      “ හා මචන්!“ යයි කියා ඉහත ප්‍රකාශය අනුමත කර, තමාද බත්කන හරකෙකු යයි පිළිගැනීම සම්බන්ධයෙන්, අතිගරු ආචාර්ය කාලා-නිදි සන්සඛි ස රස තුමාට බත්කරන හරක් සංගමයේ සාමාජිකයන්වන අපගේ ශීර්ෂ ප්‍රමාණය!

      මීට,
      අතිගරු කාලා-නිධි ආචාර්ය පදවි ධූරන්ධර, රාජකීයයන්හට පමණක්ම සුවිශේෂි වූ සේවා සපයන ප්‍රවීන කුලී වියුණු ලේඛක, අතිගරු සන්සඛි ආචාර්ය සරස තුමාගේ සුවච කීකරු මෙහෙකාර තැන්පත්, ඉංග්ලන්ඩ් ගියත් බයියා බයියාමයි යන කියමනට උදාහරණයක් හා බයි බවේ ප්‍රතිමූර්තියක් වූ, සදම්ටනවාසී බන්‍ධුල කුදලාගම උතුමාණෝ මි.

      Delete
    5. ඉන්ග්ලන්ග් ගිය බයියා ලෙඔටස් අජ්ජා ය
      සිනුවර බයියා සිපිපියා ය

      Delete
  14. //දිග පලල අභියෝගයකි..//
    යහපාලනයේ දිග පලල ගැන සරල අවබෝධයක් මැයි 02 දා උදෑසන අවදිවන විට සරසට දැනේවී.

    ReplyDelete
  15. දිනය අවසන් වෙලා
    රාත්‍රිය උදා වෙලා
    බ්ලොග් ලෝකය
    සෝ සයුරක ගිල්වා
    විචාරක සමු අරන්

    වෙනදා දැණුම බෙදූ
    අසමි දකිමි සොයමි
    බ්ලොග් එක නිහඞයි
    අවසාන සටහන ලියා
    විචාරක සමු අරන්

    ReplyDelete