Wednesday, April 5, 2017

නෙලුම්යාය සම්මාන උලෙලේ නව හිමිකරුවන් ගේ දැනගැනීම සඳහා....






මෙවුවා කතා කරන පින්තූර වේ. 

මොකද කියන්නේ... ආපහු ලන්කාවට ඇවිත් හොරාට ලියාපු තෑගි ඔප්පු ආයෙත් හොරාට ලියලා කාට හරි විකුනමුද හිටන්?

43 comments:

  1. සරාස් තුමා.. දැං මම ගිය අවුරුද්දේ තෑගි ඔප්පුවෙන් අපේ කොන්ක්‍රීට් බාස්ට ලියල දීපු ඒවා, මිනිහා කරන නරක වැඩ නිසා ආපහු මටම ගන්න පුලුවන් හෙනං.. නියමයි නෙහ්..

    ReplyDelete
    Replies
    1. බලවත් අකුරු වලින් ලියන්න ඕනෙ

      Delete
  2. මුලින්ම ඇවිත් කියන්නේ බැඳුම්කරේ සහ සම රිසි සංග්‍රහය අමතක කිරීම ගැන සරස තුමාට අපේ බලවත් විරෝදය දක්වන බවයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ විරෝදය බාරගැනීමේ ලිපිය ලියාපදින්චි තැපෑලෙන් බලාපොරොත්තුවෙන්න හිටන්!

      Delete
  3. අපරාදේ චතු නගාගෙ ඉඩම් ටික , මේවා කුමන්ත්‍රණ

    ReplyDelete
    Replies
    1. ලෝටස් අජ්ජා ඇයි මගහැරියේ..
      චන්දිම ලොක්කා රාධා එවුවේ
      නයි ටී එන් ඉකිබිඳිනු ඇහෙන්නේ

      චතූ නගා ඇයි ගේ මුල්ලේ?


      Delete
    2. මේ මේ මේවා මේ අපේ මාමණ්ඩි ග්‍රාමසේවක පඩියෙන් හොයපු දෑවැද්ද හරි

      Delete
    3. අඩෝ මඩ බ්ලොග් කලාවේ මහ මඩකරියා වන සාරස මෝලෝ,

      බ්ලොග්වල මෙලෝ රහක් නැති ගොන් කතා ලියමින් ඒවා ජෝක් යැයි සිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන්නා වූ නීතිඥ ප්‍රදීප් ජයතුංග නොහොත් ප්‍රා ජේ නමැති මන්දබුද්ධික ඇට රිළවා නුදුටුවෙහිද?

      Delete
  4. සාරස් තුමා දත්ගැලවීම නවතා ගිණිකන රස්සාවට එන්ටර්වීදෝ හෝයි සැකයක් උපදී..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් හොඳ ගොඩ පෙරකදෝරුවෝ හිටන්!

      Delete
  5. සගය සාරසයිනි,

    ඔබ පසුගිය වියණුවෙහි මනරම් ආලෝචන කිහිපයක් දුටිමි.

    “මඩ බ්ගොල් කඩමාලුවල කුලියට ආලෝචන පළ කර ගාන කපා ගැනීමේ කලාවේ පිකාසෝලා -

    මයුර විලයා හා කුදලා ගමයා”

    “මඩ බ්ගොල් කඩමාලුවල මාගල් වැනි ආලෝචන පළ කර පොරවල්වීමේ කලාවේ පිකාසෝලා -

    මයුර විලයා හා කුදලා ගමයා”

    තම ආලෝචනයන් තුළින් ඉතා කෙටි කලක් තුළ සිහල බ්ලොග් ලොව තුළ අති දැවැන්ත බවක් මා සහ කුදලාගමයන්ට ආරෝපණය කළ සුධීමතුන්ට මාගේ ප්‍රණාමය!

    “Art is the elimination of the unnecessary.”
    යනුවෙන් පිකාසෝ පවසා ඇත.

    සගය සාරසයිනි ඔබ කරනුයේද, සිහල බ්ලොග් ලොව තුළ අනවැසි සියලු දේ වනසමින් සිහල බ්ලොග් කලාව ඉතිරි කිරීමය. සැබවින්ම ඔබ පිකාසෝ කෙනෙකි.

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. ගරු මයුරවිල තුමෝ,
      මා එවැනි ගරු තනතුරකට සුදුසු නොවෙමි.....

      අපේ අසන්ග සර් ගේ කවියකින් කියනවා නම්..

      එහි තිතක වූ තිතක තිතක් ලෙස මා දකිමි!

      Delete
    2. Art itself is unnecessary.

      මීට,
      මංතුමා.

      Delete
    3. // AnonymousApril 5, 2017 at 9:14 AM

      Art itself is unnecessary.

      මීට,
      මංතුමා. //

      පිලිස්තීනුවෙක් ඔබ අමතයි!

      Delete
    4. මා සබඳ මයුරවිලයෙනි,

      බොහෝ කලකින් යැ නුඹ හමු වූයේ! නුඹ දැන් දුරු රටැ වසන බැව් නුඹ නැඟණි තොමෝ අප හට පැවසුවා යැ. සරස-මයුරවිල-කුදලාගම-කීරාළ ඈ දෙස-බස-රැස ළැදියවුන් එක් වැ ඇරඹු සද්කාරි⁣යෙක් මනා වැ සඵල වැ ඇති බවට දැන් දැන් තැනැ තැනැ නිති නිති තහවුරු මර ළතෝනි නැඟෙන හඬ ඇසේ. මම නම් එම මර ළතෝනි අපගේ සද්කාරි⁣යට ගැයෙන අසිරි ජය ගීතිකා ලෙස සලකන්නෙම් තුටු සතුටු වන්නෙමි.

      පෙර කලැ අප එක් වැ සටන් වැදියේ සතුරු බිමෙකැ සතුරු සේනා මැදැ යැ. පාලකයනගේ ද දෙස් විදෙස් රුපුනගේ ද ඩොලරයේ රසයෙන් ද බලයෙන් ද ඔද වැඩී, තෙද වැඩී නැඟී ආ දුටු, පවිටු, මන විකල තැනැත්තේ අපගේ තර්ක විතර්කයෙන් කුජීත වැ ගියේ කිච වී, පච වී, ඔද්දල වී දුර්මුඛ වැ, උකටලී වැ, නිරුවත් වැ අද ආලෝචන පස්විසියෙක් ⁣එක් රැස් ⁣කර ගැනුමට නොහැකි වූයේ සරස-මයුරවිල-කුදලාගම-කීරාළ ඈ දෙස-බස-රැස ළැදියවුනට එරෙහි වැ තම සමරිසිකාර, දෙස-බස-රැස විරෝධී, දෙස-බස-රැස වෛරී මළ පෙරේත, කුම්භාණ්ඩ, පිසාච රෑනක් යොදවා ඇති බව පෙනේ. මහසෝන් දිෂ්ටියෙන් ද නවනීල දිෂ්ටියෙන් ද නොසැලුණු අප මළ පෙරේත, කුම්භාණ්ඩ, පිසාච රෑනකට බිය නොවන බව නැණැති දනෝ දනිත්. සතර කොන, අට කොන රක්ෂා කරැ ඇති , තුන්වරුවේ තුන් සුතුරෙන් සුරැකී ඇති, අප මිතුසඳ සරසතුමනගේ පින්බිමැ රැඳි අපට කිසිදු නපුරෙක් නොවන්නේ මැ යැ.

      අපගේ භවභවාන්තර සන්මිතු නැණවත්, ගුණවත්, ඔදවත්, තෙදවත් ගරු සරසාභිනාමී සුරුවෙනි, විරුවෙනි, කවර නම් බාධා අනවරත වැ අප වෙත පැමිණියැ වුවැ අපි ඔබ හැර නොයන බැව් ඉඳුරා පවසමු.

      මා සබඳ මයුරවිලයෙනි, ඔබ ද සරසතුමන හැරැ නොයන බැව් මම දනිමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    5. බන්‍ධුල කුදලාගමයනට සෙනෙහෙබරිනි,

      කෙතරම් විරු දැරුවත් අප මිතු මතුගම් වැසි පැරකුමුවනගේ වියුන පරයා යාමට සරසයන හට නොහැක්කේ ම ය.

      Delete
    6. වියුනකට රැස් වන ආලෝචන පමණ ඒ වියුනේ ගුණ-නුගුණ නොසපයන්නෙහි ය, බන්‍ධුල කුදලාගමයානනි.

      Delete
    7. @AnonymousApril 5, 2017 at 6:16 PM

      //වියුනකට රැස් වන ආලෝචන පමණ ඒ වියුනේ ගුණ-නුගුණ නොසපයන්නෙහි ය, බන්‍ධුල කුදලාගමයානනි.//

      වෛරී මළ පෙරේත, කුම්භාණ්ඩ, පිසාච සරස නාමධාරී දන්ගොත්ගේ තෙමේගේ ඩොලරයේ රසයෙන් ද බලයෙන් ද ඔද වැඩී ගිය බත්බැලයනට මෙම ඔවදන් දීම බීරී හස්නතියනට වීනා වැයිමැක්මැයි.

      කුදලාගමයෙනි, මයුරවිලයෙනි සුපුරුදු වන්දිභට්ට මෙහෙයුමේම යෙදෙනු. අනුවණ සාරසයාට හිතවත් වන්නෝ ද, වන්දිභට්ටකම් කරන්නෝද උහු මෙන්ම අනුවණයෝම වෙත්.

      සරසයෙනි, තොපනම් අනුවණයෙකු වුවද සැබෑ සුරුවෙකි. නරකද ගවපට්ටියක් ආරම්භකළොත්? දැනටම මයුරවිලයා හා කුදලාගමයා ඉන්නවා නොවැ.

      Delete
    8. මේ සෙට් එකක මොකක් හරි ලෙඩක් බං. .හැක්

      Delete
    9. // AnonymousApril 5, 2017 at 1:47 PM

      මා සබඳ මයුරවිලයෙනි,

      බොහෝ කලකින් යැ නුඹ හමු වූයේ! නුඹ දැන් දුරු රටැ වසන බැව් නුඹ නැඟණි තොමෝ අප හට පැවසුවා යැ. සරස-මයුරවිල-කුදලාගම-කීරාළ ඈ දෙස-බස-රැස ළැදියවුන් එක් වැ ඇරඹු සද්කාරි⁣යෙක් මනා වැ සඵල වැ ඇති බවට දැන් දැන් තැනැ තැනැ නිති නිති තහවුරු මර ළතෝනි නැඟෙන හඬ ඇසේ. මම නම් එම මර ළතෝනි අපගේ සද්කාරි⁣යට ගැයෙන අසිරි ජය ගීතිකා ලෙස සලකන්නෙම් තුටු සතුටු වන්නෙමි. //


      නිතර නිතර හෙල බ්ලොග් ලොව මර හඬ නැගුනා
      බන්‍ධුල මයුරවිල ඈ වියතුන් රුපු තෙද නැසුවා
      හෙල බස රැස සුරකින්නට පෙරමුණ ගැනුනා
      මල්ලේපොල් වියුනුව බ්ලොග් ලොවේ රජවුනා

      Delete
    10. // AnonymousApril 5, 2017 at 6:08 PM

      බන්‍ධුල කුදලාගමයනට සෙනෙහෙබරිනි,

      කෙතරම් විරු දැරුවත් අප මිතු මතුගම් වැසි පැරකුමුවනගේ වියුන පරයා යාමට සරසයන හට නොහැක්කේ ම ය. //


      සෛන්ධ්ව්යා ට ලාඩම් ගසනාකල උගේ වාලදියේ හුන් මතුගම් ඇටමැස්සෙක් සිහින් අඬුවෙක් උස්සා ආචාරියා ට පානු දුටිමි!


      Delete
    11. // AnonymousApril 5, 2017 at 6:16 PM

      වියුනකට රැස් වන ආලෝචන පමණ ඒ වියුනේ ගුණ-නුගුණ නොසපයන්නෙහි ය, බන්‍ධුල කුදලාගමයානනි. //



      දෙස-බස-රැස නසන අමනුන් පන්නන්න
      කුලියට ලියන පුඟුලන් හට බැට දෙන්න
      හෙල වියුනුවේ රන් ප්‍රමිතිය දැක ගන්න
      මල්ලේපොල් වියුනුව වෙත ගොඩවෙන්න



      Delete
    12. //
      සරසයෙනි, තොපනම් අනුවණයෙකු වුවද සැබෑ සුරුවෙකි. නරකද ගවපට්ටියක් ආරම්භකළොත්? //

      ඔබ හෙලන ගොම
      වෙති අසම සම
      නහබු වහබු තෙම
      තප්පුලන්නේ කිම?


      Delete
    13. ////සෛන්ධ්ව්යා ට ලාඩම් ගසනාකල උගේ වාලදියේ හුන් මතුගම් ඇටමැස්සෙක් සිහින් අඬුවෙක් උස්සා ආචාරියා ට පානු දුටිමි!/////

      දස වසක් තිස්සේ හෙළ වියුන ඒකාලෝක කළ මතුගම් වැසි පැරකුමුවන් හමුවේ සාරස සබඳ ඔබ නම් හිරු දුටු කදෝ පැණියෙක් මැ ය. කුහක නොවී ඒ බැව් පිළිගනු මැනවි. පැරකුමුවෝ කිසි කලෙක කුලියට ලියා නැත්තේ ම යැ. උහුගේ හදින් මැ නැඟ එන ඒ සිතුවිලි ගඟුල සියැළු හෙළයනට අමා දහරක් මැ වන්නේ යැ. නිති පතා උහුගේ වියුන කියැවන්නෝ දස දහස් ගණනෙකි. උහුගේ වියුනුවනට එතරම් ආලෝචන පළ නොවන්නේ උහු කියනා දෑ සියළු දෙනාමැ එක් සිත්වැ පිළිගන්නා හෙයිනි. පැරකුමුවනට දීගායු පතමි.

      බුදල් මි.

      Delete
    14. සබඳ මයුරවිලයෙනි, වියත් නැණවත් කුදලාගම සූරීනි, සගය සාරසයිනි,

      අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
      අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
      දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
      සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ

      සාරසයන්ගේ බ්ලොගයේ ජනප්‍රියතාව ඉවසනු නොහැකිවූ ඊර්ෂ්‍යා පරවශ තක්කඩි ජඩයෙක් ගොන් පාට් කිහිපයක් දැමුවත් සාරස, මයුරවිල, කුදලාගම ඈ හෙළ විද්වත් හවුලට කිසිදු හානියක් නොවෙයි.

      මා ගරු කුදලාගම, මයුරවිල ඈ විද්වතුන්ගෙන් ඉල්ලීමක් කරමි. එනම් සුළු වේලාවක් වැයකොට ගූගල් ප්ලස් ප්‍රොෆයිල් තනාගන්නා ලෙසයි. එවිට ඔබගේ වියත් ආලෝචන මෙම වියුණුව තුළ වඩාත් සුරක්ෂිත වනු නිසැකය.

      ඔබ මෙන් හෙල බස් වෙසරදයකු නොවූවත් ඉතා කුඩා ළමා කථාවක් මෙහි බහාලමි.

      නිසංසලා කියන්නේ තලඑළලු හුරුබුහුටි පුංචි දුවෙක්, ඉගෙන ගත්තේ තුනේ පන්තියේ කාටවත් කරදරයක් නැති පුංචි නිසංසලා ඉස්කෝලේ ආවේ ගියේ තනියම. එහෙම වෙන්න හේතුව තමයි නිසංසලාලගේ ගෙදර තිබුනේ කුකුළේගල කඳු මුදුනට වෙන්න තිබුණු පුංචි තැනිතලාවේ. ඉතිං කදු මුදුනට වෙන්න තිබුණු එකම ගෙදර නිසංසලාගේ.

      නිසංසලාගේ ඔක්කොම යාලුවෝ හිටියේ ඉස්කෝලේ ලග පුංචි නිසංසලා ගොඩක් අග හිඟකම් මැද්දේ ජීවත් වෙච්චි ළමයෙක්. එත් නිසංසලා ඉස්කෝලේ නොවරදවාම ගියා. එයාට තිබුණු කහ ගැහුණු එකම පුංචි ගවුම හැමදාම පහල දොලෙන් හේදුව. එතකොට අත්තම්ම නිසංසලාගෙන් අහනවා "දුවේ ඔය ගවුම දැන් හෝදලම දියවෙලාම යාවි" කියල. ඉතින් පුංචි නිසංසලා කවදාවත් ඒකට උතරයක් දුන්නේ නෑ. නිසංසලා දන්නවා දර කපල විකුණන තාත්තට අලුත් ගවුමක් අරන් දෙන්න තරම් වත් කමක් නැති විත්තිය. ඉස්කෝලේ ගිහින් ආපු නිසංසලා හිටියේ සෑහෙන චකිතයකින්. දවල් විවේක කාලේදී පන්තිභාර ගුරුතුමී ඔක්කොම ළමයින්ට එන්න කියල රැස්වීමක් තිබ්බ.

      “ළමයිනේ අලුත් චක්‍රලේඛනයට අනුව හැම ළමයෙක්ම පෝෂ්‍යදායක අහාර වේලක් ගන්න අවශ්‍යයි. ඉතින් කවුරුත් හෙට ඉදලා මුං කව්පි අලජාති වගේ පෝෂණය සහිත අහාර අරගෙන එන්න ඕනෙ, තේරුණාද?”

      පුංචි නිසංසලා හවස් වරුවෙම දොළ ගාවට වෙලා කල්පනා කළා ඉස්කෝලෙට පෝෂ්‍යදායක අහාර වේලක් අරගෙන යන්නේ කොහොමද කියල. ඊයේ අම්ම රොටි තුනක් හැදුව, තාත්තට එකක් නිසන්සලට එකක්, අය්හ්තම්ම්යි අම්මියි එක රොටියක් දෙකට කඩාගෙන කෑව ගෙදර හරියටම තිබුණ පිටි ටිකත් ඉවරයි. ඉතින් කොහොමද ඉස්කෝලෙට කෑම ගෙනියන්නේ පුංචි හිතට හරිම දුකයි, කරුවල වැටෙනකොට අත්තම්ම නිසංසලා හොයාගෙන දොළ ලගට අවා.

      “වරෙන් මයේ රත්රන් දුවේ දැන් කරුවල වැටෙන්නත් ළඟයි”

      පුංචි නිසංසලා ඇස් කොනට ආපු පුංචි කදුළු බින්දුව අත්ලෙන් පිසදැම්ම. පසුවදා නිසංසලා ඉස්කෝලේ ගියේ පුංචි බයකින්. උදෙන්ම යාලුවෝ ඉස්කෝලේ ඇවිත්, යාළුවන් එක්ක සෙල්ලමට වැටුණු නිසංසලාට ඔක්කොම අමතකයි. ඔන්න ටික වෙලාවක් ගතවුණා ගුරුතුමිය විවේක කාලය දන්වන සීනුව නාද කළා.

      ඔක්කොම දරුවන් ගෙදරින් ගෙනාපු කැ ම කන්න ලෑස්ති උනා. ඔක්කොම ළමයින් ගුරුතුමියට තම තමන් ගෙනාපු කෑම පාර්සල් පෙන්නුව. නිසංසලා තමන්ගේ කෑම පාර්සල් පෙන්නුවේ නැහැ, අනිත් ළමුන්ට පෙනෙන්න.

      ඉතින් ළමුන් කෑම කන්න පටන් ගත්ත. නිසංසලා තමන්ගේ කෑම පාර්සලයත් අරගෙන හෙමිහිට පිටනියේ මාර ගහ යටට ගියා. ඈතින් හිටපු හිමාලි ටීච නිසංසලා යන්නෙ කොහෙද කියල බලාගෙනෛ හිටියේ. ඉතින් පුංචි නිසංසලා කාටත් හොරෙන් මාර ගහ යට ඉදගත්ත
      කවුරුවත් පෙනෙන්න නැහැ. හිමිහිට පාර්සලය අතට අරගෙන දිග ඇරලා ඔතල තිබුණු පත්තර කොලෙන් වහ ගත්ත කාටවත් නොපෙනෙන්න. මාරගහ උඩ හිටපු කපුටෙක් "කාක්" කියල පියබල ගියා පුංචි නිසංසලා ගේ අත කෑම පාර්සලයයටත් පුංචි මුවටත් අතර කීප වරක් උස්පහත් උනා හිමාලි ටීච එනවා පුංචි නිසංසලා දැක්කේම නෑ. හිමාලි ටීච මාර ගහ පිටිපස්සෙන් ඇවිත් නිසංසලා කෑම කනවද කියල බැලුව. එත් නිසංසලා දැක්කේ නෑ.

      හිමාලි ටීච් දුටු දෙයින් හිමාලි ටීචගේ කම්මුල් දිගේ ලොකු කදුළු බින්දු එක දිගට කඩාගෙන වැටුණ. නිසංසලාට නොපෙනෙන්න හිමාලි ටීච සාරියෙන් කදුළු පිසදමමින් පසල පැත්තට දිවගියා. නිසංසලා කඩදාසියෙන් කාටවත් නොපෙනෙන්න ගඩොල් කැට බාගයක් ඔතාගෙන තමුන්ගෙ ඉරීගිය පරණ හම්පඩ ගැසුනු පාසල් බෑග් එකට දාගත්ත. බඩ නොපිරුණත් නිසංසලා ළඟ තිබුණු ටැප් එකෙන් වතුර ගොඩක් බීල බඩේ ගින්දර නිවාගත්ත. එච්චරයි.

      Delete
    15. @AnonymousApril 6, 2017 at 1:54 AM
      ඔය වගේ නිසංසලා ල වැඩිපුර ඉන්න පාසල් වලට රජයෙන් උදේ ආහාර වේල සපයන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.සමහර ළමයි ඉස්කෝලෙ එන්නෙම ඒ නිසා.ඒත් ගොඩක් වෙලාවට ඒ කෑම එකේ තියන බිත්තරෙන් බල්ලන්ට ගහන,සෙල්ලම් කරන වැඩ සමහර ළමයි කරන නිසා ඒ ව්‍යාපෘතියත් අවධානමේ තියෙන්නෙ

      Delete
    16. // උහුගේ වියුනුවනට එතරම් ආලෝචන පළ නොවන්නේ උහු කියනා දෑ සියළු දෙනාමැ එක් සිත්වැ පිළිගන්නා හෙයිනි. //

      ප්‍රීතී, ප්‍රීතී!!

      ඔබේ වදන් කියවන විටැ මා මනැසේ සිත්තම් වන්නේ දෙවන ලෝ යුධ නයුවෙකු වූ හිට්ලරයානන් යැ!

      හිට්ලරයානන් ගේ එකදු වදනක්වත් ඔහුගේ ජනයා පිටුනොදැක්කහ!

      Delete
    17. // ඔය වගේ නිසංසලා ල වැඩිපුර ඉන්න පාසල් වලට රජයෙන් උදේ ආහාර වේල සපයන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.සමහර ළමයි ඉස්කෝලෙ එන්නෙම ඒ නිසා. //

      අනේ අප කවදාක
      පිහිනමුද ඒ ගඟේ????

      Delete
    18. @ Anonymous April 6, 2017 at 1:54 AM

      සගය මෙහි පැමිණ මෙවන් කථා දිගටම ලිවීම මනාය. ඔබ සතු කුසලතාවයට සුබපතමි.

      - මයුරවිල මි.

      Delete
  6. නෙවි එකට එන ඕන සල්ලි ඇවන්ගාර්ඩ් එකට යනවකියල නහයෙන් අඬපු ගොබ්බය හොර ඔප්පු ලියපු එවුන් එක්ක නෙලුම්-යායවල් (එයාර් මවිල්) කරනකොට විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ඕයි!

    ReplyDelete
    Replies
    1. පච හිල නේද ගරු ඇනෝ තුමෝ.... යූ ඇන් පී කාරයෝ කොරනකොට ඕනෙ දෙයක් නිවැරදියි...


      Delete
  7. අයිසේ සරස තුමා,

    අපි පොඩිකාලේ පළ වුණු පත්තර දෙකක් නැවත පල කිරීම ආරම්භ වෙනවා කියලා ආරංචි වුණාම හිතට ලොකු සතුටක් දැනුණා.

    ඒ පත්තර දෙක තමයි Sun (දිනපතා) සහ Weekend (සති අන්ත). 1990 දී පළ කිරීම නැවතුණු මේ පත්තර දෙක ඒ කාලේ පළ කළේ කොළඹ ඇම්. ඩී. ගුණසේන සමාගමට අනුබද්ධිත ස්වාධීන පුවත්පත් සමාගම. සිංහලෙන් "දවස" සහ "රිවිරැස" පත්තර ගැහුවෙත් ඒ සමාගම ම තමයි.

    Weekend පත්තරේ ඒ කාලේ සෑම ඉරිදාවකම උඩුකය නිරුවත් (එහෙම නැත්නම් බාගෙට නිරුවත්) කෙල්ලෙකුගේ ෆොටෝ එකකුත් දැම්මා. අන්තිම පිටුවේ මාර කාටූන් තොගයක් තිබුණේ....

    තැන්ක් යූ, ප'පෙචුවල්....!

    ReplyDelete
    Replies
    1. // තැන්ක් යූ, ප'පෙචුවල්....! //

      Amen!

      Delete
    2. අර ඒ කාලෙ රුපියල් පහට තිබුණු ප්ලේ බෝයි, නවරස, නව සරණ වගේ පත්තරත් ඔය පත්තර කොම්පැනියෙන් නැවත ගැහුවොත් නරකද සාරස?

      පාඨක ලිංගික ගැටළු වලට පිළිතුරු දෙන පොරක් හිටිය කිරි අප්පු මුත්ත කියල, මට මතක විදියට නව සරණ පත්තරේ.

      මාත් බ්ලොග් කීපෙක ඔය නමින් කුණු රස නොදෙන කමෙන්ට් දැම්මත් කාටවත් click උනේ නැහැ.

      Delete
    3. :D

      //
      පාඨක ලිංගික ගැටළු වලට පිළිතුරු දෙන පොරක් හිටිය කිරි අප්පු මුත්ත කියල //

      උන්දෑ ඔන්න ජනාදිපොති වෙලා හිටන්!


      Delete
  8. ලංකාවේ සුපිරිතම ධනවතුන් 10 අතර 6 වන ස්ථානයට පැමිණි හිටපු ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට අපගේ ශීර්ෂ ප්‍ර‍ාණාමය.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බන් යන්න බොරු කියන්නේ නැතුව!

      Delete
    2. @ AnonymousApril 5, 2017 at 6:12 PM

      රටේ ඇවිලිච්ව අවුරුදු තිහක ගිනි නිවපු මනුස්සයා හයට බැරිනම් එකට ආවම මොකෝ? ලොකු එක නොදී පල අවලමා.

      Delete
    3. @AnonymousApril 5, 2017 at 8:39 PM

      //රටේ ඇවිලිච්ව අවුරුදු තිහක ගිනි නිවපු මනුස්සයා හයට බැරිනම් එකට ආවම මොකෝ? ලොකු එක නොදී පල අවලමා.////

      මචං උඹ සරසයා නේද? ඇනෝ ඇවිත් නෙලනවා.. නෝටියා. අපරාදේ ඕයි කුදලාගමයට ඕඩරේ දුන්නනම් ඉවරයිනෙ..

      Delete
    4. // AnonymousApril 5, 2017 at 6:12 PM

      අනේ පලයන් බන් යන්න බොරු කියන්නේ නැතුව! //

      +++++++++++++++++++++++++++

      Delete
    5. //
      රටේ ඇවිලිච්ව අවුරුදු තිහක ගිනි නිවපු මනුස්සයා හයට බැරිනම් එකට ආවම මොකෝ? ලොකු එක නොදී පල අවලමා. //

      ++++++++++++++++++

      Delete
    6. // මචං උඹ සරසයා නේද? ඇනෝ ඇවිත් නෙලනවා.. නෝටියා. අපරාදේ //

      අතටම මාට්ටු!


      :D

      Delete