Sunday, April 9, 2017

ස්තූති කිරීමයි.




වැරදි පෙන්වාදී ඒවා නිවැරදි කිරීමට යොමුකිරීම හා හොඳ දේ දුටුවාම ඒවා අගේ කිරීම සරස තුමා ගේ යුතුකමයි.

ජානදිපතිවරනෙට කලින් සින්හල බොග් වීරයෝ ද, සමාජ ජාලා ඔස්තාද් ලා ද, සුවයන්පන්ඩිත ක්‍රියාකාරීන් ද මේ රට චීනෙට විකුනනවා කියා මහා සද්දයක් නැගීය.

චීනා නය දෙන්නේ ගිනි පොලියට කියා හර්ශ ද සිල්වා හිටපු ආර්තික විසේසඤයා උඩු බුරලීය.

චන්දෙන් දිනුවාම අමෙරිකාවේ සහ යුරෝපයේ උදවුවෙන් ලාබෙට පොලී රහිත නය අරගෙන මේ රට කේතුමතී පුරයක් කොරනා අන්දම මවපෑය..

චන්දේ දිනාපු හුටන් තුමා ලෝකේ වටේ වටවන්දනාවේ ගිහිනුත් තුට්ටු දෙකකට වඩා ආදාර වසයෙන් ලබා ගැනීමට නොහැකිව අපේ රටට ලැබුනු අන්තර්ජාතික පිලිගැනීම ගැන අත්මේස් නොමැතිව උඩ පැන්නේය.

මේ අතර අමෙරිකානු ඩොලර් මහතා තම ගනන් පෙන්වමින් රුපියල් එකසිය පනහේ psychological barrier එක පනිමින් සිටිමි.

තම බටහිර මිතුරන් ගෙන් තඹ සතයක් නොලද රනිල් තුමා චීනය ර ගොස් බේජින් නුවර දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ පුදා ගනීමට වන්දනා ගමනක් යන බව අපට ආරන්චි ය.

යහපාලකයෝ තහනම් කල පෝට් සිටිය නැවත ඇරඹීමට චීන්නු පැමිනෙති...
වැල්කම් බැක්!
 
 
අද වන විට අමෙරිකානු සහ ඉන්දියානු ආදාර අරගෙන යහපාලනේට  කඩේ ගිය බොරු බුද්දිමතුන් ලා සහ සාමාන්ය ඉයන් ලා (simple Simon et al) ගේ චීන විරෝදී ගොන් පාට් කම්මුතු කරමින් යහපාලන ගොම්බිජ්ජෝ මාගම්පුර වරාය හා පෝර්ට් සිටිය චීන ව්‍යවසායකයන් ට විකුනා දමා ඇත. යැන්කි ඩිකී ගේ බෑනා අතින් ම  එලඹෙන ලෝක බලතුලනයේ යෝදයෙකු වන චීනයට ඔවුන් ගේ ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් නම් ආරක්ශක සැළැස්මට අනුකූලව ඕනෑවටත් වඩා උදවු උපකාර කිරීමට සිදුවීම දෛවයේ සරදමකි!
 
 චීන පරිපාලනය යටතේ ඒ ආයතන දිනෙන් දින දියුනුවට පත් වෙන බව සරස තුමා විශ්වාස කරයි!
 
 වඩාත් ම සතුටට කාරනය වන්නේ යහපාලකයන් ට තග දමා බය කරමින් ක්‍රියා කරනා චීන මහජන සමූහාන්ඩුවේ තානාපති තුමා කුමක් හෝ වැදගත් ගිවිසුමක් යහපාලනය සමග එලඹුනු වහාම පසු දිනම මහින්ද මහත්තයා හමුවීමට එතුමාගේ නිල නිවෙසට ගොස් කරුනු පැහැදිලි කරදීම ය.... අපි තාමත් මහින්ද ලොක්කාට සලකනවා කිය යහපාලකයන් ට පෙන්වීම ය!

71 comments:

  1. සරසා ගේ කථාව හරි.
    බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබ ඇස් පිය නොහෙලා බැළුවා...
      ඔබ ඇස් පිය නොහෙලා බැළුවා...
      මම ඇස් පිය නොහෙලා බැළුවා
      මම ඇස් පිය නොහෙලා බැළුවා

      Delete
  2. අනේ සරස මිනිස්සුන්ගේ ඔළුව අවුල් කරන්නේ නැතුව ඉන්නවාද?

    ReplyDelete
    Replies


    1. ඔලු නැති මිනිසුන්ගේ මා අවුල් කරන්නේ කුමක් ද?

      Delete
  3. ජනාධිපතිවරණයට කලින් පොර්ට් සිටියට ගල් කැඩීම නිසා ලංකාවේ කඳු විනාශ වෙනවා මහින්ද මුර්ගයා කළුගල් කඩා ලංකාව විනාශ කරනවා කියා බෙරිහන් දුන් උජබුවෙක් දැන් පොර්ට්සිටියට පුරවන ගල් ගෙනෙන්නේ කොහෙන්දැයි ඇසු විට මෝඩ සිනහවක් පා මාතෘකාව වෙනස් කරයි. ලඟම නෑයෙක් නිසා පිළිකුලෙන් ඉවසනවා මිස .. පැත්තකට ගෙනගොස් කණ පැලෙන්න සේරෙපුවකින් ගසා උගේ කටට හොඳවයින් බෙට්ටක් රීමේ ආශාව පාලනය කරගන්නේ ඉතා අමාරුවෙන් බව කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයගේ කාලේ වගේ නොව දැණ් පෝට් සිටියට ගල් එන්නේ සාගල හා මන්ගල විසින් කපනාලද මාගම්පුර වරායේ ඇති මහ ගලෙනි!

      Delete
    2. //සාගල හා මන්ගල විසින් කපනාලද මාගම්පුර වරායේ ඇති මහ ගලෙනි!//
      සාගල හා මන්ගල විසින් කපනා ගල ඇත්තේ කොල්ලොපිටියෙ "මල්" ගහ මන්දිරේ නේද ? ඒ මන්දිරයේ බානා අප්ප නම් කැලනියෙනි

      Delete
  4. ශ්‍රී රාජා සම්බුද්ධ රාජා. මහින්ද රාජා අපගේ රාජා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බුදුබව පාර්ථනා කරමු. මහින්ද රාජපක්ෂ මහතාගේ සරම අස්සේ රෙඩා පේනවා.

    අපගේ පුකවල් රසික සූරියආරච්චි මැතිතුමාට. සාරසගේ පුක කාටද? බෙට්ට පුකේ. නැට්ට පුකේ. රසික සූරියආරච්චි මැතිතුමාගේ පුක. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුක හරිම පුසුබයි. සුවදේ බැරුවා. උන්නැහේගේ පුකේ ඇගිල්ල ගසමු. රසික හරිස්චන්ද්‍ර සූරියආරච්චි මැතිතුමාගේත් පුකේ ඇගිල්ල ගසමු. සාරස මැතිතුමාගේත් පුකේ ඇගිල්ල ගහලා කටේ ගහමු. පුකේ ඇගිල්ල ගහගෙන ගේ වටේ වට දෙකක් දුවමු.

    (පුක යනු කුණුහරුපයක් නොවේ- ප්‍රවීන බ්ලොග් ලේකක තැන්පත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඟනායක ධුරන්දර සීනුවරවාසි පරකන්දෙණියේ රසික හරිස්චන්ද්‍ර සූරියආරච්චි(54) ස්ථිවරයන් වහන්සේ)

    ReplyDelete
    Replies
    1. // මහින්ද රාජපක්ෂ මහතාගේ සරම අස්සේ රෙඩා පේනවා. //

      ඇයි ලෝටස් අජ්ජෝ ඔහෙගෙ සරම අස්සෙන් "රාධා" මතු වුන එකේ ඕක පුදුම වෙන්න දෙයක් ද හිටන්!

      Delete
    2. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇටදෙක. උන්නැහේගේ යට ජංගිය රතු පාටයි. ෆෙඩරල් කකාගේ ඇට දෙක.

      ජින් ජින් බොලේ ටක ටක
      මහින්ද රාජාගේ ඇට දෙක
      පුටුව දෙපැත්තේ එල්ලෙනවා
      අජියා පැන පැන අල්ලනවා..

      Delete
    3. // පුටුව දෙපැත්තේ එල්ලෙනවා
      අජියා පැන පැන අල්ලනවා..//

      ටයි එක ඇඳලා කෝටුත් ඇඳගෙන
      අජියා පැන පැන අල්ලනවා..

      Delete
  5. පාගා ගැහුව්වා
    ගසා කෑවා කියලා
    එදා ඔහෙලා
    අපට වින කළා
    දැන්
    පජොරෝ ඉන්ටර්කුලර්
    වල නැගලා යන්නේ
    පිං කඩක් වගේ ඉගිල්ලිලා

    (මෙක සන්ෆ්ලවර් ගේ )

    ReplyDelete
    Replies
    1. // පජොරෝ ඉන්ටර්කුලර්
      වල නැගලා යන්නේ
      පිං කඩක් වගේ ඉගිල්ලිලා //

      කෝටි ගනන් වල වාහන???

      අර මහින්ද මහත්තයගෙ හෝටලෙන් බඩජාරිකමට ටොරොන්ටෝ ගිහින් කාලා, අන්තිමට ජහපාලනේට සැට් වෙලා ජූ ඇම් පී එකෙන් චන්දෙ දිනලා දැන් හෙලු උරුමෙට සැඨ් වෙලා හොරකම් කරමඉන් දැහැමින් ඉන්න ඉඳහිට බ්ලොග් ලියන කරුනාරත්න පරනමපරනවිතාන ට නේද ඔහෙ කෝචොක් කලේ හිටන්?

      Delete
  6. පරණවිතාන වගේ සිල්ලර කේස් අල්ලලා දාන්න. අපේ හිටන් තුමා කලින් දවසේ ආප්පත් කළානේ ගිහින් පොදු අපේක්ෂකයා වුනේ. ග්‍රාමසේවක ගොය්යෙක්ට කැබිනට් ඇමතිකමක් දීලා මහින්ද නැවා. ඒවගේම ග්‍රාමයාට ජනාධිපති කම දීලා රටම නානවා!

    ReplyDelete
    Replies
    1. // ග්‍රාමසේවක ගොය්යෙක්ට කැබිනට් ඇමතිකමක් දීලා මහින්ද නැවා. ඒවගේම ග්‍රාමයාට ජනාධිපති කම දීලා රටම නානවා! //

      පීන පීන නාන සේ..
      නාල නාල පීනසේ..

      Delete
  7. මා ප්‍රිය සන්සඛි ගරු සරසතුමනි,

    මම මේ දිනවල ඔබතුමනට ඉතා දීර්ඝ ලිපියක් ලියමින් සිටිමි. මම එම ලිපිය එළඹෙන සති-මැද ඔබතුමනට ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ලැබෙන්නට සලස්වමි. විවිධ විෂයන් අලළා ලියවෙන එකී දීර්ඝ ලිපිය ඔබතුමා එළඹෙන නිවාඩු සමයේ දී විවේක බුද්ධියෙන් සුසැදි ව කියවනු ඇති බව මම විශ්වාස කරමි. එම ලිපිය ලියමින් සිටින අතර තුර ඔබතුමා අගනා වියුණු සටහනක් පළ කර ඇත. ඔබතුමා එම වියුණු සටහනින් අවධාරණය කරන පුරෝකථන ගුණය මම මගේ ලිපියේ දී ද අවධාරණය කර තිබීම මහත් අසිරියකි. එනිසා ම මම එම පෞද්ගලික සහ රහසිගත ලිපියෙන් අදාළ ඡේද කීපයක් පමණක් මෙහි ලා උපුටා දක්වමි. මෙම ඛණ්ඩ ලියවුණේ මීට දින දෙකකට පමණ පෙර බව සඳහන් කරනු රිසියෙමි.

    //
    Let me bring up a serious issue that deserves your attention. We all know the blogosphere is free in many ways so that anybody interested in blogging can make it a platform for the free expression of his/her thoughts. Whereas, the freedom of expression does not entail a wild ass freedom to say anything that comes to one’s mind. It is perfectly alright to express opinions, and there is and should be a greater freedom for such expression of opinions. However, a serious, meticulous and thorough attention is needed when we deal with facts, particularly those related to medicine.

    One of the best weblog articles that I could read in the recent past dealing with scientific evidence was written by yourself. Your article on so-called ‘Kimbulvenna’ was praiseworthy, and I wrote an apt review on that article at that time. I was quite impressed about your scientific approach towards the alleged carcinogenicity of the plant. The person who requested you to write the article was preoccupied with an unfounded carcinogenic association of the plant, and he was almost tempting you to declare that the plant is carcinogenic! However, your scientific discipline which was well testified by a fine research doctorate prevented you from the fallacy, thus you clearly stated that you did not have sufficient scientific evidence to arrive at such a conclusion.

    The Sinhala blogosphere would have been a better place, both reliable and resourceful, had there been many writers of my dear Sarasa’s phenomenal capacity. I know it would surely be rare to see many people of your outstanding scholarship. However, I believe others can learn how to be guided by evidence, and take a leaf out of your book when writing articles. I have observed for quite a while that you always try to base your writings on the best available evidence even when you are expressing your opinions. That is why you have become a better seer than the most legendary Nostradamus in the sociopolitical discourse in the Sri Lankan blogosphere. Your friends and foes alike have to acknowledge your prophecies to be far superior than those of Michel de Nostredame.
    //

    ගරු සරසතුමනි, මා දේශපාලනය පිළිබඳ අදහස් පළ කරන්නට එතරම් උද්‍යෝගීමත් නැති බව ඔබතුමා දනී. එහෙත් පැවසිය යුතු යමක් තිබේ. එනම් හර්ෂ සහ එරාන් පිළිබඳ නම් මා අවංක ව ම කනගාටු වන බව යි. ඔවුන් නිස්කාරණයේ නාස්ති වුණා නො වැ මේ වැරදි දේශපාලනයක් කරන්නට ගොසින්!

    බන්ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. කුදලාගම මැතිඳුනි,

      බැරිවෙලාවත් හර්ෂ සහ එරාන් මහින්දගේ පැත්තේ හිටියා නම් හරීඊඊඊඊ ම චෝයි නේද?

      "හරි දේශපාලනය" තියෙන්නේ මහින්ද ගාව විතරයි නේද?

      අනිත් සියළු දෙනාම බබා හුකුං නේද?

      Delete
    2. @ AnonymousApril 9, 2017 at 9:08 PM

      //බැරිවෙලාවත් හර්ෂ සහ එරාන් මහින්දගේ පැත්තේ හිටියා නම් හරීඊඊඊඊ ම චෝයි නේද?//

      හර්ෂ සහ එරාන් විතරක් නෙවෙයි රසික සූරියආරච්චි වුනත් හරීඊඊඊඊ ම චෝයි දන්ගොතා වගේ කුදලාගමයට කප්පම් ගෙවනවනම්. මූ මේ ලොවෙත් නැති වැල් බයිලා ගහල දනගොතාට ජැක් ගහන්නේ ඒකනෙ...

      Delete
  8. ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසින්ගේ වින්නඹුකමින් බිහිවී ඉංග්‍රීසීන් විසින් බව්තීස්ම කෙරුනු දෙයක්, එහි අරමුණ සිංහලයන්ට මෙරට හිමිතැන අහිමි කිරීමයි.
    ඉංග්‍රීසින්‍ යනු දෙමල ජාතිවාදීන් ලෙස සැලකිය හැකියි. ඉංගිරිසි ආභාශය නිසාම අනෙකුත් බටහිර ජාතීන්ද දෙමළ ජාතිවාදයට නැඹුරු වී තිබෙනවා.
    උදාහරණයක් හැටියට ආතර් සී ක්ලාර්ක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ වලත් බොහෝ බටහිර චිත්‍රපට වලත් ලංකාව නිරූපනය කෙරෙන්නේ තනිකර දෙමල රටක් හැටියට.
    මේ නිසාම බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සිංහලයන්ට වාසිදායකයි.
    නමුත් බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය ඕනෑම රටක ජාතිකත්වයට විරුද්ධයි. එමනිසාම සුපිරි ව්‍යුහය කොහොමත් මෙරට දෙමල ජාතිවාදයට පක්ෂයි.
    ඒ වගේම සුපිරි ව්‍යුහයේ වල්ගයක්වන නාලක ගුණවර්ධන මහතා වැනි අය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි
    https://nalakagunawardene.com/2017/04/09/newconstlk-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b7%80-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1/
    මෙම තත්වය යටතේ චීනය සමඟ සම්බන්ධවීම ඉතා ප්‍රයෝජනවත්. ඔවුනගේ මොන වැරැද්ද තිබුනත් ඔවුන් ජාතිකත්වයට ගරු කරනවා.

    ReplyDelete
    Replies
    1. මේ මොනවද, අර නෙලුම් යායට (ප්‍රා)රාජිතව ගෙන්නුවේ උතුරට ස්වයං පාලනය දෙන්නලුනේ? සරසා කීවත් හරි චන්දිමය කොටින්ගෙන් සල්ලි අරන් තමයි මේපාර එයා මයිල් යාය කරලා තියෙන්න!

      Delete
    2. // ඒ වගේම සුපිරි ව්‍යුහයේ වල්ගයක්වන නාලක ගුණවර්ධන මහතා //

      බල්ලා මත වෙසෙනා බලු මැක්කා කිසිදිනෙක බලු වලිගය නොවේ...

      Delete
  9. මේ මොනවද, අර නෙලුම් යායට (ප්‍රා)රාජිතව ගෙන්නුවේ උතුරට ස්වයං පාලනය දෙන්නලුනේ? සරසා කීවත් හරි චන්දිමය කොටින්ගෙන් සල්ලි අරන් තමයි මේපාර එයා මයිල් යාය කරලා තියෙන්න!

    ReplyDelete
  10. රටේ වෙන ප්‍රශ්න මෙච්චර තියෙද්දී මතුගම JVP මිනීමරු කුලී ලියන්න සයිටම් ගැන විතරක් හෝල් සෙල් ලිපි දාන්නේ මොකද සරස ? මුට මේ සැරේ සිරිකොතේ කකුස්සි ගලි කොන්තරාත් එක ලැබිල වගේ නේද ? මේ කෂඩ සල්ලි සල්ලි වලින් මුගේ දරු පවුල නඩත්තු කරන එක කොච්චර හිරිකිත වැඩක් ද කියල හිතෙන්නේ මට විතරද ?

    ReplyDelete
    Replies
    1. ////සිරිකොතේ කකුස්සි ගලි කොන්තරාත් එක ලැබිල වගේ නේද ?////

      ලංකාවේ සුපිරිම සමාගමක් වන අබාන්ස් හට කොළඹ කුණු ඇදීමේ කොන්ත්‍රාත්තුව ලැබුණා නම්, ඔය කියන පුද්ගලයාට ඔය කියන කොන්ත්‍රාත්තුව ලැබුණ එක ගැන තමුසෙට ඊරිසියාද? අනිත් අතට කුණ අදින මිනිස්සු නොහිටියොත් මුළු ලංකාවම කුණු වලින් පිරිලා ඉතිරිලා ගඳ ගහන්න පටන් ගනියි.

      Delete
    2. // අනිත් අතට කුණ අදින මිනිස්සු නොහිටියොත් මුළු ලංකාවම කුණු වලින් පිරිලා ඉතිරිලා ගඳ ගහන්න පටන් ගනියි. //

      අන්න ඒකයි ඇත්ත...

      කුනු පිරිසිදු කරන්නේ නැතිව ඒවා පිරිසිදුකරන්න බ්ලොග් ලීවාම කුනු එසේම තිබේ... ගඳය... අප්‍රසන්නය...

      කුලී ලියන්නා කුනු පිරිසිදුකරන්නෙකු නොව කුනු මත යැපෙනා ගොම කුරුමිනියෙකි..

      Delete
    3. දන්ගොතෝ,

      ////කුලී ලියන්නා කුනු පිරිසිදුකරන්නෙකු නොව කුනු මත යැපෙනා ගොම කුරුමිනියෙකි..////

      එතකොට උඹ මහින්දගෙ කුලී ලියන්නෙක් නෙවෙයිද? අර මයුරවිලයයි කුදලාගමයයි කියන බූරු වහන්සෙලා උඹේ කුලී ලියන්නො නෙවෙයිද?

      උඹලා අසූචි වල වහලා ඉන්න නිලමැස්සො බන්ස්ලා...

      Delete
  11. ඔය සයිටම් එක ගොමා (GMOA) එකටම භාර දුන්නා නම් ඉවරයි, කරගෙන පලයල්ලා කියලා.

    ReplyDelete
  12. තට්ටජියාගේ පාපොච්චාරණය!

    වෙලාතියෙන්නේ චන්දිමය එංගලන්තේ ඉන්න කොටි ඩයස්පොරවෙන් සල්ලි අරගෙන උතුරට ස්වයං පාලනය අරන් දෙන්න කියලා කොටසක් යටිමඩි ගහගෙන (ප්‍රා)රාජිතව ගෙනල්ල මාර නිවහල් කියල බ්ලොග්වල නම් දාගෙන හරි පෙන්නන් හරි හිටියට සරුව පිත්තල අල්ලපු ලී කැල්ලකට, වෝටර්ස් - එජ් එකේ කේක් කෑල්ලට, රෝල් එකට රට ජාතිය නෙවෙයි අම්ම තාත්තා වුනත් පාවාදෙන අපේ සිංහල බ්ලොගර්ලව විකුනපු එකයි!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++

      තට්ටය කට්ටය

      Delete
  13. සරසා තුමෝ,

    //වඩාත් ම සතුටට කාරනය වන්නේ යහපාලකයන් ට තග දමා බය කරමින් ක්‍රියා කරනා චීන මහජන සමූහාන්ඩුවේ තානාපති තුමා කුමක් හෝ වැදගත් ගිවිසුමක් යහපාලනය සමග එලඹුනු වහාම පසු දිනම මහින්ද මහත්තයා හමුවීමට එතුමාගේ නිල නිවෙසට ගොස් කරුනු පැහැදිලි කරදීම ය.... අපි තාමත් මහින්ද ලොක්කාට සලකනවා කිය යහපාලකයන් ට පෙන්වීම ය!//

    එහෙම පෙන්නන්නද හම්ම්බන්තොට විකිනීමට සහය පලකරන්න කියලද කියල පොඩ්ඩක් කල්පනා කරන්න හිටන්!
    අද වෙනවිට ඒකාබද්ද විපක්ෂය හම්බන්තොට චිනට දීම ගැන තියන විරෝදය සෑහෙන්න දියාරුවෙලා නේද හිටන්!

    මම කලිනුත් කියල තියන විදියට (යහපාලනය එන්න ඉස්සල්ල ඉදල ) හම්බන්තොට කියන්නේ මහින්ද ගේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව නිදහස ලබපු දාසිට කරපු සංවර්දන වැඩවලින් කරපු වගෙත් ම දෙයයි. නමුත් මහින්ද උවමානාවෙන් මෙය සාර්ථක ව නිමකලේ නෑ ඊට හේතුව ඉන්දියාව, සිංගප්පුරුව වැනි රටවල බලපෑම වෙන්න පුළුවන්. ඔහු මේ ව්යාප්ප්රුතියේ අධික වියදමක් කරලා කිසිම ආදායමක් නොඑන තත්වයට පත්කලා. ලෝකයේ විශාලම තෙල් ප්‍රවාහන මාර්ගයන් වැටිලා තියෙන්නේ හම්බන්තොට වරාය ඉදිරියෙන් ඔබ සිතියම බැලුවොත් මෙය කොලබ වරායට වඩා වැදහත් තැනකයි පිහිටලා තියෙන්නේ නමුත් මේ තෙල් පිරිපහදු කරන තාක්ෂනය සහිත වරායක් ඇතිකරනු වෙනුවට මත්තල ගුවන්තොටුපොළ වැනි හම්බන්තොට වරාය තෙල් පිරිපැහැදු ඇති විට ආදායම් උපයන්න පුළුවන් නමුත් හම්බන්තොට වරාය තුල තෙල් පිරිපහදු නැතිව තනිකරම අලාබ ලබන ගුවන් තොටුපොළක් ඇතිකළා.

    ඔබ ටිකක් හිතන්න මත්තල ගුවන් තොටුපොළට ඉන්දන ගෙනගියේ කොලබ සිට බව ඔබට මතක ඇති. මහින්ද හරියට මේ වැඩේ කලානම් අද වනවිට ණය ගෙවන්නන පුළුවන් ජනතාවට බරක් නොවී.

    ඉන්පසු මේ රජය බලයට ආව ඔවුන්ට උවමනා උනා මෙය සුදු අලියෙක් බව කියල චිනට විකුණලා කොමිස් කුට්ටි ගොඩ ගහගන්න ඕකනේ සරසා තුමෝ ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili & ස රස,

      හාම්පුතුන් වියහැකිව සිටියදී වහල් සේවය තෝරාගන්නවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ නමුත් කෙනෙක්ට කියන්න පුළුවන් වහලුන් උනත් මේ ගනුදෙනුව නිසා කෙටිකලකින් අපට ආර්ථික ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් නේද සහ චීනය විසින් හම්බන්තොට විවුර්ත කරන වියාපර වලින් අපටත් යමක් ලැබෙයි නේද කියන දේ ආර්ථික ඔස්ත්ර්ල අපට කියල දෙයි.

      ඔව් එක ඇත්ත තමයි එක විදියකින්, මොකද රටට සැබෑ ලෙස ආදරය කරන දෙසපාලකයන් නෑ, මෙවැනි ධනනිදානයකින් ප්‍රයෝජන ගන්න ශක්තිමත් අවංක දෙසපාලකයන් සහ දක්ශ නිලදාරීන් වගේම හොද තානාපති සේවයක් උවමනා කරනවා, මෙවැනි පුද්ගලයන් නැත්නම් කළහැකි දේ තුට්ටු දෙකට විකිණීමයි.

      අපි මතක තියාගන්න ඕනේ මේ විකුනන්නේ වරායක් පමණක් නෙමෙයි දකුණු ආසියාවේ ආර්ථික මර්මස්තානයක් !

      මෝඩ මිනිසුන් සිටින කපටි දෙසපාලකයන් සිටින කාලකන්නි නිලදාරීන් සිටින රටකට මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ !!!

      Ref: http://lankasithuwili.blogspot.com/2017/03/blog-post_31.html

      Delete
  14. පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට බිහි විය යුතුය යන්න වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් විසින් 1975 දී ඇති කර ගත් අදහසකි. ඒ අනුව තමා 1981 දී උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයය බිහි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ විද්වත්තු උඹලගේ ගෙදර ඇවිත් ගත්තු තීරනේ උඹට කිව්වාද.කෝ මූලාශ්‍ර

      Delete
    2. @ Anonymous April 10, 2017 at 1:32 AM --

      කාණුපල්ලේ ඉපදුනු ගොන් තකතීරුවෝ,

      ඉඳා මූලාශ්‍ර ----

      "To repeat, in the beginning there was Dr. G M Heennilame with an idea which he was advocating since 1975. At first no one took him seriously, as he was striving towards the unattainable. In 1979 Dr. Walter Gooneratne and I joined him, being convinced of the feasibility and necessity for a private undergraduate medical college in Sri Lanka."

      A historical perspective of North Colombo Medical College -- (The College of General Practitioners of Sri Lanka)

      මෙතැනටත් ගිහිල්ලා බලපිය ---

      North Colombo Medical College

      Delete
    3. දැන් ඔය හීන්නිලමේද උඹේ ඔය විද්වතා.අනේ බන් නොදන්නා මල මගුල් කතානොකර හිටපන්.මිනිහා හිටපු ඩර්මැට් එම් ඕ කෙනෙක්.පස්සේ කලින් රිටායර් වෙලා පී පී කර කර හිටිය එකෙක්.යකෝ නොදන්නා මල මගුල් කියන්න කලින් පොඩ්ඩක් හොයලා කියපන්. එහෙමනම් සයිටම් එක පටන් ගත්තෙත් විද්වතෙක්.මොකද මිනිහත් දොස්තර කෙනෙක්. දැන් උඹ ඔය උඩ දාන ජී පී කොලෙජ් එක කොලේජ් ඔෆ් සර්ජන්ස් වගේ එකක් කියලාද උඹ හිතන්නේ.උඹලා වගේ ගොබ්බයන් කොහෙන් හරි අහුලාගත්ත කෑලි කියකියා පොරවල් වෙන්න හදන එක මානසික ලෙඩක්.

      Delete
    4. @ Anonymous April 10, 2017 at 6:13 PM --

      හරිනේ.... හීන්නිලමේ කවද්ද විද්වතෙක් වුණේ? ගෝතා පස්සෙන් යන වියත් මගේ ගොන් රැළ තමයි විද්වත්තු.

      Delete
    5. අනේ බන්, දැන් කවුද මෙතැන ගෝඨා හරි ඔය මොකක්ද වියත් මගුලක් ගැන කිව්වේ.කියන්න දෙයක් නැති වුනහම වෙන මොකක් හරි කියනවා.කෝ උඹේ විද්වත්තු.උඹට ඕනේ නම් තව විස්තර දෙන්නම්.උඹේ විද්වත්තු ගැනයි උන් පී එම් සී එක පටන් ගත්තු හැටියි.
      උඹ සමහර වෙලාවට අර නෙලුම් අජ්ජාගේ බඩියෙක් වෙන්නැති.ඌත් ඔය මොකක්ද මගුලක් කියවනවා.වියත් මගද මොකක්ද කියලා.ඔය මගුලෙන් ලංකාවට වෙන හානිය වලක්වන්නලු ඌ රාජිතව නෙලුම් මගඩියට ගෙනාවේ. ලන්ඩන් වල ඉන්න ඌට ලන්කාව ගැන තියෙන්නේ ලන්කාවේ ඉන්න එවුන්ටත් වඩා කැක්කුමක්.

      Delete
    6. AnonymousApril 10, 2017 at 7:41 AM
      ඔය ලින්ක් එකේ තියෙන ස්පීච් එකේ විද්වත් මංඩලේ ඉන්න තවත් පොරක් වෙන ස්ටැන්ලි කල්පගේ කියන්නෙත් 1977දි, යූඇන්පි එකේ විශ්වවිද්‍යාල ආචාර්‍ය වරුන්ගෙ සන්ගමෙයි සභාපති විදිහට හිටපු කෙනා. මිනිහා 77 චන්දේදි රට වටෙම යූඇන්පී වේදිකාවල කතා කර කර ගිහින් දිනුවට පස්සී ජේආර්ගෙ පස්ස ලෙව කාලා කාලා ඔය ප්‍රතිපාදන කොමිසමේ පලමු සභාපති උනා. මිනිහා ආපු දවසේ ඉඳන් සල්ලි හොයා ගන්න ක්‍රම හෙව්වා මිසක් රටට කරපු දෙයක් නැහැ.

      දැන් ඉන්න හරක් විජේසූරියගෙ ඒ කාලේ චරිතය තමා මිනිහා. වෙනසකට තියෙන්නේ මින්හා womaniser කෙනෙක් නොවෙයි.
      ඒකාලේ Sunday Island එකේ මිනිහගේ ලොකු සංවාදයක් ගියා කාලෝත් එක්ක. මිනිහ ගෙ මුල් ලිපි 2 කිව්ව එව්වම එකකකට එකක් පරස්පර්යි කියල පෙන්නපුවම මිනිහා සංවාදයෙන් මග හැරියා. ඒ කාලේ ආචාර්‍ය තුමාගෙ තත්ත්ව්ය ඒ.

      දැන් එකා නම් ඉතින් කට ඇරියොත් හරක බව පේනවනේ.

      Delete
    7. ස්ටැන්ලි කල්පගේ ට ආචාර්‍ය උපාදියක් ඇත...

      හරක් විජේසූරිය ට ආචාර්‍ය උපාදියක් නැත...

      ස්ටැන්ලි කල්පගේ හරක් විජේසූරිය මෙන් පොන්සි හඬකින් තමන් ගේ ගොන් මොලේ ඇතිවන හරක් අදහස් දෙසන්නට පාසැල්, කර්මාන්තසාලා සහ සාහිත්‍ය උත්සව වැනි දේවල කතා පැවැත්වුවේ නැත.

      Delete
    8. // ඔය මගුලෙන් ලංකාවට වෙන හානිය වලක්වන්නලු ඌ රාජිතව නෙලුම් මගඩියට ගෙනාවේ. //

      අජ්ජා එක එක වෙලාවට එක එක කතා කියති

      Delete
    9. //අජ්ජා එක එක වෙලාවට එක එක කතා කියති//
      ඒක මරු. වෙලාවකට අනේ මං දන්නෙ නෑ. අනේ මං සංවිධානය කළේ නෑ. රාජිත ගේන කල් දන්නෙ නෑ. වෝටර්ස් එජ් යන කල් දන්නෙ නෑ. ආංඩුවට අවාසිදායක, ජනාධිපති විවේචනය කරන ලිපි කැමවම ඒක දන්නෙත් නෑ. උන්න ගමන් රාජිත ගේන්න හේතු කියනව. වෝටර්ස් එජ් එන්න හේතු කියනව. PRRAජිතගෙ ගඳ ඉවසන්න බැරිව එළියට ගිය උන්ට බනිනව. ආයෙ මේවට සම්බන්ධ වෙන්නෙ නෑ කියනව. 4 වෙනි සම්මාන උළෙලක් ගැන ආයෙ කියනව. දෙකොනෙන්ම කතා කරනව. අනෙක් උන්ට දිව දෙකෙන් කතා කරනව කියනව.

      Delete
  15. සාරස,

    මාතලන්ගේ ලිපියකට විභීෂණ නැමැත්තෙක් දමා තිබූ ජෝක් එකක් මෙන්න.
    //
    මෙතනින් රනිල් ෆේල් වෙන්නේ මිනිහාගේ අර ලිබරල් ඩිමොක්‍රටික් (හක්කත් ඇද වෙනවා යකෝ ඒ වචන ටික කියලා) දර්ශනය ට ගැලපෙන රටක් හෝ මහජනතාවක් මෙහෙ නැති එක නිසා. කොටින්ම කිව්වොත් රනිල් කියන්නේ වැරදි රටක ඉපදුනු හරි මිනිහෙක් . මිනිහාට කොච්චර උවමනාව තිබ්බත් (හෝ එහෙම තියෙනවා කියලා පෙන්නුවත්) මේ ගෝත්‍රික ජාතිය එක්ක මිනිහගේ ලිබරල් ප්‍රොජෙක්ට් කරන්න මේ ආත්මෙදී හම්බවෙන්නේ නැහැ.
    //

    රනිල්ගේ ඇත්ත පැටිකිරිය නොදන්ක වහුපැටියෙක් අහිංසක කමට දාපු එකක් වෙන්න ඇති. නැත්නම් බටලන්ද කේස් එක මොකක්ද, ඒකෙ සාක්කි කරුවන්ට මොකද උනේ වගේ දේ වලින් රනිල් කවුද කියන එක පැහැදිලියි. ඔහුගේ ලිබරල් ඩෙමොක්‍ර‍සිය පක්ෂයේ තනතුරු පත් කිරීමෙන්ම පේනව. මෙච්චර මැතිවරණ ගණනක් පැරදිලත් නායකකම අත් නොහැරපු රනිල් මුගාබේ කෙනෙක් නෙවෙයිද?

    රනිල් ඩෙමොක්‍ර‍ටික් නම් අසාර්ථකත්වය සහ පරාජයන් හමුවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට හිසනමා තනතුර් අතහැරල ගෙදර ගිය ඔස්ට්‍රේලියා, බ්‍රිතාන්‍ය නායකයෝ කවුද?

    මමනම් කියන්නේ රනිල් ඉන්නේ හරිම රටේ. මේවගේ ගොන්නු රැලක් නැත්නම් රනිල් නොකවුට් වෙලා ගොඩක් කල්. රෝයල් එකේ ඇමත් මණ්ඩලයක් තියන් තව ගෝත්‍ර‍වාදය ගැනත් ජෝක් කියනවා.

    ReplyDelete
  16. සාරස තුමා වෙත ආදරයෙනි,
    දැන්නම් දේශපාලනය ගැන දැකලා ඇති වෙලා. යහපාලනෙ අධෝ වාතයත් සුවඳයි කියලා මතුගම පිස්සෝ එක පැත්තකින් මරු කියවනවා. උන් පිස්සො නිසා කියලා වැඩක් නෑ. ඔබ තුමාවත් දේශපාලනය ගැනම නැතුව ඉඳ හිට හෝ වෙනත් කරුණක් ගැන කුරුටු ගාන්නෙ නම් අගේ කොට සලකමි...

    ReplyDelete
  17. Am amazed at your relative indifference to the politicisation of the blog awards. I mean, look at what Ajith Dharma has written justifying the politicisation and your rather lame comments in that. Times I am puzzled whether this is a home-home deal, like the current government old Royalists taking over. Consider the protagonists Ajith Dharmakeerthi, Ian or Damian Fernando, Neutrals Maathalan Priyantha Hewage, Aruna Perera Antagonists Sarasa Kumar Kaluarachi, Bandhula Kudalagama This sure smells of a FRCS plot

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මාගෙන්නම් රෝයල් ගතියක් පේන්නේ නෑ. තියෙන්නේ නිකන් පෝරමඬුල්ල සෙන්ට්‍ර‍ල් වගේ ටච් එකක්.

      Delete
  18. රටේ මුදලින් ඉගෙනගන්නා වුන්ගෙන් ආණ්ඩුවේම රැකියා දෙන දොස්තරලාට සුදුසුකම් ලබා අවුරුදු 10 ඇතුලත ගිය වියදම (සුළු පොලියක් සමඟ) ගෙවන්න හදල ඒ මුදලින් වෛද්‍ය පීඨ වලට ගන්න ගාන පස් ගුණයක් වගේ වැඩි කරානම්, ඔක්කොම ප්‍රශ්ණ විසඳෙනවා. වැඩි දෙනෙකුට වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න පුළුවන් වෙනවා. අවුරුදු පහකින් එළියට එන දොස්තරල ගාන පස් ගුණයක් වෙනව. එතකොට සුරා කාම ටිකක් හරි අඩු වෙනව. ආණ්ඩුවට වියදමත් අඩුවෙනව.

    ReplyDelete
  19. බඩු ගහන්න චිත්‍රපටි හදපු වසන්ත ඔබේසේකර නම් කාලකන්නියාත් යන්තම් මකබෑවුනා. මේ වගේ කාලකන්නි බඩු කාරයෝ තවත් ඉන්නවා ඒ හැත්තත් මකබෑවෙනකම් අපි බලා සිටිමු. තොපි මේ රටේ නොව අපායේම ඉපදේවා.

    ReplyDelete
    Replies
    1. ජරා කතා කියන්නෙපා. දඩයම, පළඟැටියෝ, කැඩපතක ඡායා වගේ ෆිල්ම් හදන්න වෙන මොකාටද පුළුවන්. වසන්ත චිත්‍රපටි හදල බඩු ගැහුවමයි කියමුකෝ.එතකොට චිත්‍රපටි හදනව කියල මොකක් හරි අටෝගෙන බඩු ගහන එවුන් මොක්කුද..

      Delete
  20. දොස්තර ගුනදාස අමරසේකර ..කවුරුත් දන්නවා නේහ්..
    ගුනදාස අමරසේකරගේ පුතා ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ ...82 වසරේ උසස් පෙල කරේ.. වෙද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ලකුනු මදි උනා..
    අපේ සිංහල බවුද්ධ ගුනදාස මහත්තයා නිකං හිටියේ නෑ..
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වියදම් කරලා පුතාව ඇරියා ඔස්ට්‍රේලියාවේ .. රට පවා දෙන කාරනා ගැන නොසිතා පුතාව සුද්දන්ගේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාලයට ඇරියා..

    පුතා දොස්තර කෙනෙක් වෙලා ලංකාවට ආවා...
    අද රජයේ සේවයෙන් ඉවත් වෙලා ආසිරි පුද්ගලික රෝහලේ වැඩ..

    අද පුතා උකුල් ඇට පිලිබඳ ලංකාවේ ඉන්න නොම්මර එකේ විශෙෂඥයා..
    දේශීය දෑ ගැන කතා කරන ගුනදාස මහත්තයා, පුතාට ලකුනු මදි නිසා කියලා එදා පුද්ගලික අද්‍යාපනයට යොමු නොකර වෙනත් දේකට යොමු කරලා තිබ්බනං අද ලංකාවට ඉන්න නොම්මර එකේ වි. වෙද්‍යවරයෙක් බිහි වෙන්නේ නෑ..
    ලෝකයට මොන ස්වරූපය පෙන්නුවත් හොඳ තාත්තලා එහෙම තමයි..
    දේශීය , සිංහල බොද්ධ උනත් පුතුන් ඉස්සරහා හොඳ තාත්තලගේ පපුව උනු වෙනවා..

    මම කියන්නේ.. කෙනෙක් වෙද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ලකුනු මදි කියන්නේ කෙනෙක් අදක්ෂයි කියන එක නෙවෙයි..

    අනික තමන් වගේම හොඳ තාත්තලා තවත් ලංකාවේ ඉන්නවා කියන කාරණය ගුනදාස මහත්තයා බැහැර කරන එකක් නෑ..

    අන්න ඒකයි මම තත්වයෙන් යුතු පුද්ගලික අද්‍යාපනය තිබිය යුතුයි කියලා කියන්නේ..

    අන්න ඒකයි..!

    ReplyDelete
    Replies

    1. අන්න ඒකයි..!

      Delete
    2. සල්ලි ගත්ත පලියට ප්‍රයිවට් යුනිවසිටි වෙන්නේ නෑ. හැම ප්‍රයිවට් යුනිවසිටි එකමත් සයිටම් වගේ බිස්නස් කරන්නේ නෑ.

      ඕස්ට්‍රේලියාවෙ යුනිවසිටි වැඩි හරියක් ආන්ඩුවේ. ඉතිරිය ලාභ නොලබන ප්‍රයිවට් යුනිවසිටි.

      මේ ප්‍රයිවට් යුනිවසිටිවලිනුත් මුලින්ම පටන් ගත්තේ 1987. මේ ජාතියේ මෙඩිකල් ෆැකලිටි පටන් ගත්තේ 2005.

      අමරසේකරගේ පුතා ගියා නම් යන්න ඇත්තේ ආන්ඩුවේ එකකට.

      https://en.wikipedia.org/wiki/Private_university#Australia

      https://en.wikipedia.org/wiki/List_of_medical_schools_in_Australia

      Delete
  21. කැපවී මඬිය තර කර ගන්න අටියෙන්
    ගත් ණය පියව ගන්නට බැරිවී සුදියෙන්
    පිල් මාරුවෙන් ගොඩවී යන්තම් නූලෙන්
    ඉල්ලා ගනින් ආසනයක් යම ලෝකෙන්

    ReplyDelete
    Replies
    1. එදාවේල සහන දෙන එක දැන්වත් නවත්වපියව් !! සහන නෙවෙයි රටේ මිනිස්සුන්ගේ අනාගතේ සහන නැතුව උන්ගේ දෙපයින් නැගිටලා සතුටෙන් ඉන්න වැඩපිළිවෙලක් හදපියව් !! තමන්ගේ - තමන්ගේ පවුලේ - නැත්නම් කුලයේ හරි, නිකායේ උන් ගොඩ යන්න >> අනිත් උන් බල්ලෝ වගේ ඉන්න ...ඉඳල 'සහන මලු' දෙනකොට වලිගෙ වනල හොඳයි කියවන ... කුජීත වැඩ දැන්වත් නවතවපියව් !!

      Delete
    2. // එදාවේල සහන දෙන එක දැන්වත් නවත්වපියව් !! සහන නෙවෙයි රටේ මිනිස්සුන්ගේ අනාගතේ සහන නැතුව උන්ගේ දෙපයින් නැගිටලා සතුටෙන් ඉන්න වැඩපිළිවෙලක් හදපියව් !! //

      සතුටින් ඉන්න නේ කෝටි 60 ගානේ බෙන්ස් දෙකක් මෙ ගෙනත් දුන්නේ... මදිද?

      Delete
  22. සාරස

    ගෝත්‍රිකයෝ ඉන්න තාක් මේ රට හදන්න බෑ. රටේ මෝඩ ගෝත්‍රික හැත්ත ඕකුන්ව පන්නලා රටේ වටිනා කියන ඉඩම්, දේපොල, ඛනිජ නිධි ඉන්දියාවට, චීනයට, ඇමෙරිකාවට විකිණිය යුතුයි.

    අනෙක උතුර නිකන් තියාගෙන ඉන්නවට වඩා හොද නැද්ද ඉන්දියාවට ඩොලර් බිලියන්යනයකට විකුණන එක. අපිට හොද ගානක් හම්බෙනවා, හොදට කාලා ඇදලා ඉන්න පුලුවනි තව අවුරුදු 2-3ක් ගේමක් නැතිව ශපාන් එකේ. රනිල් වික්‍රමසිංහ වැනි උගත් බුද්ධිමත් වැදගත් නායකයෙක්ට රටේ 2/3 බලයක් තිබෙන නිසා ඕවා විකුණා දමා කාලකණ්ණි මළපෙරේත හොර මරාගේ ණය උගුලෙන් රට බේරා දෙනු නිසැකය.

    ReplyDelete
    Replies
    1. මාත් ගෝත්‍රිකයෙක් නේ ගරු ඇණෝ තුමෝ...

      Delete
  23. //යහපාලන ගොම්බිජ්ජෝ මාගම්පුර වරාය හා පෝර්ට් සිටිය චීන ව්‍යවසායකයන් ට විකුනා දමා ඇත.//

    මම හිතනවා මේක දෙගොල්ලන්ටම වාසිදායක ගිවිසුමකින් චීනයට හරි වෙන කාට හරි දෙන එක හොඳයි කියලා. නැතිනම් මොකද වෙන්නේ? දැන් කොලඹ වරායට වගේ දේශපාලකයෝ තමන්ගේ හෙන්චයියලා පුරෝලා ඕක නැති කරලා දානවා. අපිට කළමනාකරණය කරන්න බැරි දේවල් කරන්න පුළුවන් අයට දීලා දාන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. චීනෙට දුන්නු එක හොඳයි ගරු ඇනෝ තුමෝ... ඒකයි මම ස්තූතියි කියලා කීවේ...

      Delete
  24. සාර සා, කාන්තාවක් විසින් පුරුෂයෙකුට ප‍්‍රසිද්ධියේ බහර දෙමින් බැණ වදින වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් තිබේ.

    https://youtu.be/o_IfY7vyumQ

    ෂිකේ ලැජ්ජයි. ලංකාවේ කාන්තාවන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ? දැන් මේ ගොල්ලෝ සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? දරුවෝ ඉන්නවා නම් ඒ ළමයින්ටත් ලැජ්ජයි නේද?

    අනිත් එක මේ වගේ දේවල් හොරෙන් video කරලා ප්‍රචාරය කරලා සතුටක් ලබන මිනිස්සුත් මානසික ලෙඩ්ඩු.

    මේ කාන්තාවගේ අවසරයක් නැතුව, මෙහෙම video කරලා ප්‍රචාරය කරන එක නීති විරෝධීයි. මේ කාන්තාවට පුළුවන් මේ video එකට විරුද්ධව පැමිණිල්ලක් දාන්න, තමන්ට අගතියක්, අවමානයක් කරන චේතනාවෙන් මේක කළා කියලා. පොලීසිය හොයා ගනියි video කලේ කවුද කියල.

    අපි අපේ දේවල් ගැන ලොකුවට කතා කරනවා. පිටරටවල නම් මේ වගේ දෙයක් සිද්ධ වුනොත් හැමෝම නොදැක්ක වගේ අහක බලන් යනවා. Video කරනවා තියා නැවතිලා බලන්නෙවත් නැහැ. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරනවා.

    ඉස්සරම ඉස්සර අහපු කතාවක් මතක් වුනා. හරියට මතක නැහැ, ඉතාලියෙද කොහෙද දවසක් ලංකාවේ කෙනෙක් පාරේ ඇවිදන් යනකොට accident එකක් වෙනවා දැක්කලු. ලංකාවේ පුරුද්දට, යන ගමන නවත්තලා එතනට දිව්වලු බලන්න. හැපිච්ච වාහන දෙකේ මිනිස්සු බැන්නලු නරක වචනෙනේ තමන්ගේ වැඩක් බලා ගන්න කියලා. තව පොඩ්ඩෙන් ගුටිත් කනවලු.

    ReplyDelete
    Replies
    1. // හරියට මතක නැහැ, ඉතාලියෙද කොහෙද දවසක් ලංකාවේ කෙනෙක් පාරේ ඇවිදන් යනකොට accident එකක් වෙනවා දැක්කලු. //

      ශුවර් එකටම ලප කුමාර දිසානායක... මිනිහ මේ දවස් වල ඉතාලියේ කියලා මාත් පත්තරේන් දැක්ක නේ...

      Delete
  25. සරස, රජයේ සේවකින්ට 2017 අලුත් අවුරුදු වැටුප් ගෙවීමටත් රජයේ අනිකුත් අමතර වියදම් සඳහාත් විශාල වශයෙන් අලුතින් සල්ලි අච්චු ගැසීමට ශ්‍රී ලංකා මහ බැංකුව පොලබවා ඇත.

    2017 වසරේ දී ජනවාරි 01 වෙනිදා සිට අප්‍රියෙල් 7 වෙනිදා දක්වා පමණක් රුපියල් බිලියන 304 එනම් මිලියන 304050 ක් අලුතින් සල්ලි මුද්‍රණය කොට ඇත.

    මහා බැංකුවේ 2017.04.07 දින ප්‍රකාශයට පත්කල සතියේ ආර්ථික වාර්තාවේ (Weekly Economic Indicator) සඳහන් වේ, (එම වාර්තාවේ 8 වෙනි පිටුවේ CBSL Treasury Bill Holdings -Face 07.04.2017 ට (Rs.mn) 304.050 සඳහන් කොට ඇත.

    මෙය හම්බන්තොට වරාය චීන සමාගමට විකුණා ලබාගත් ඩොලර් බිලියන 1.1 ක මෙන් දෙගුණයකට ආසන්න ය. මෙතරම් විශාල මුදලක් සල්ලි අලුතින් මුද්‍රණය කිරීම තුලින් තව මාස 6 ක් යනවිට උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යන අතර රුපියල ඩොලරයට සාපේක්ෂව දරුණු කඩා වැටිමකට ලක්විම අනිවාර්ය අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන් පවසා තිබෙනව.

    එමෙන්ම විදේශිකයන් භාණ්ඩාගාර බැදුම්කර තුල කර ඇති සියලු ආයෝජන ඉවත්විමේ අවධානම තවත් ඉහළ යනු ඇත. එමෙන්ම ඉදිරියේදී සියලුම ආනයනය භාණ්ඩ පෙට්‍රල් ඇතුලුව ඉහළ යෑම අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි. මේ ගැන සරසගේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. උද්දමනය නිසාම ඩයස්පෝරාවට මින් පෙර යුද්දයට වියදම් කල මුදල ලන්කාවට එවා ඉඩම් මිලදීගෙන මුලු ලන්කාවම අත්පිට මුදලට විකිනීම රනිල් සොරිසේන සුසන්යෝගයේ කොන්ත්‍රාත්තුවයි ගරු ඇණෝ තුමෝ...

      Delete
  26. නැති බැරි අයට අත හිත දෙන්න - සතුටින් අවුරුදු කන්න දෙන සහන මල්ල සතුටින් අරන් යන්න - ඒ කාලෙ බන්දුල මාසයක් කන්න රු 2,500කින් පුලුවන් කිව්වනේ ඔන්න අපෙන් දවස් දෙකක් කන්න රු. 975 කට රු 1,500ක් වටින සහන මල්ලක් !

    ‘‘ඔබ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා’’

    ReplyDelete
    Replies
    1. සොරිසේන අපිට 975 ක සහන මල්ලක් දුන්නාම අපි දුන්නා සොරිසේනට කෝටි 60 බෙන්ස් දෙකක් ම.....


      ‘‘ඔබ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා’’

      Delete
    2. New year is fool tradision. No meen this. We now in sientific peeriod 21st centary.

      Delete
  27. This no good post. You always put this like posts becase you are racism man. Yahapalanaya good. Mahinda and sinhala racism bad. We now go very good freedam way to world. You go hel

    ReplyDelete
  28. ලාංකික දෙමළ ජාතිවාදීන් සහ සිංහල ක්‍රිස්තියානි මධ්‍යම පන්තිය අතර සමාන කමක් දැකිය හැකියි.

    දෙමල ජාතිවාදියන්ට අවශ්‍ය මෙරට සිංහල සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමටයි.

    සිංහල ක්‍රිස්තියානි මධ්‍යම පන්තියට අවශ්‍ය මෙරට සිංහල ‍බෞද්ධයන්ට හිමිතැන අහිමි කිරීමටයි.

    ඔවුන් දෙපිරිසම මෙරටතුල පවතින ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට සේවය කරන්නන්.

    ReplyDelete
  29. හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකර යහපාලන ආණ්ඩුව පෙරලා දමා බලය අල්ලා ගැනීමේ සැලසුමක් ඇති බව එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් මහතා කියා සිටියේය. පරාජිත රාජපක්ෂ මුර්ගයා සහ උගේ සහෝදර පරම්පරාව ලංකාව ලේ විලක් කර මිසක් පස්ස නොබලන බව පැහැදිලිය. මුන් දස වද දී මරා දමා මිස රට ගොඩ දැමීමට නොහැකි බව රටට ආදරේ කරන අපට පිළිගැනීමට සිදු වේ.

    ReplyDelete