Saturday, June 3, 2017

මැස්සන් වැඩිවෙලා....




පසුගිය මහ මැතිවරනයේදී දිවයිනේ සියලු ශ්‍රී ල නි ප පලාත් පාලන ආයතන වල මන්ත්‍රීන් මහින්ද රාජපක්ශ මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපැ වෙතැයි සිතූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊරිසියාවෙන් වෙවුලාගොස් එම පලාත් පාලන ආයතන වල කාලය දික් නොකර ඒවා අහෝසි වෙන්නට ඉඩ හැරියේය.

 ඉන් පසුව සිදු වූ දේශපාලන බල පෙරලි නිසා මයිත්‍රීපාල සිරිසේන මහතාට දැන් පලාත් පාලන චන්දයකට යන්නට නොහැකිය. ඒ චන්දයකට ගියොත් ඇපත් නැතිවෙන නිසා ය. මහින්ද රාජපක්ශ මැතිතුමා ගේ කාලේ නියම වෙලාවටත් කලින් පවත්වන්නට යෙදුනු මැතිවරණ වර්තමාන යහපාලනේ යටතේ කල් යෑමේ රහස මෙයයි.

කෙසේ හෝ මේ පලාත් පාලන චන්ද කල් යෑම නිසාම මේ රටේ මහජනතාවට පීඩා සිදු වීම හෝ පීඩාවක් සිදුවුනාම පලාත් පාලන ආයතන වල නියෝජිතයන් ගේ සේවය ලබා ගැණීමේ අයිතිය නැති වී ගොසිනි.




අපට තිබේනා දැවෙනාම ප්‍රශ්නය නම් කුණු ඉවත් නොකිරීමයි. මේ නිසා ගෘහස්ත කුණු එකතුවීම හා එසේ එකතු වූ කුණු කාටත් හොරෙන් පොදු ස්තාන වලට විසිකිරීම නිසා නගරාශ්‍රිත මැසි ඝනත්වය ඉතාම ඉහල තත්වයකට පත් වී ඇත. සින්හලෙන් කියනවානම් බැලූ බැලූ අත මැස්සන් ය. 


දිවා කල පමනක් නොව රාත්‍රී කාලයේත් මේ මැස්සෝ අපට කරදර කරති. නිවාස පමනක් නොව සියලු සේවා ස්තාන ද මැස්සන් ගේ අනසක ට යටහ් වී ගොසිනි.

වෙනසක් බලාගෙන ජනවාරි අට වැනිදා සිය දිවි හානිකරගත් මොට්ට රැලක් ඉන්නා රටේ මහජනතාව වන අපට සිදු වූයේ මැස්සන් ගේ අත් අඩන්ගුවට පත් වීමට ය.


ලඟදීම අප සොයා එන මැස්සන් ගෙන් බෝවන ලෙඩ රෝග සඳහා දැන් ම සිට සූදානම් වෙමු.

40 comments:

  1. අතිධ්වනි තරංග වලින් මැස්සන් එලවන මෘදුකාංගයක් සෑදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. LG ඉන්වර්ටර් වායුසමන යන්ත්‍රයේ මේ ගැජට් එක තියෙනවා නේද?

      Delete
    2. මෛත්‍රීපාල සිරිසේන යයි ලියන විට වඩා සුදුසු මයි-ත්‍රී-පාල ලෙස ලිවීමය. එතුමාගේ පාලනය යටතේ දැන් ඉතුරුව ඇත්තේ එතුමගේ ත්‍රී විතරය. එයවත් පාලනය වෙනවදැයි සැකයි.

      Delete
    3. ඊයේ දිනයේදී ලංඩන් නුවරදී අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද ඉස්ලාම් විමුක්තිකාමීන් දෙදෙනා සිහිපත් කර ශෝක වන්නමු. ඔවුන් දෙදෙනා වෙනුවෙන් ලංඩන් නුවර රජයේ වියදමින් ස්මාරකයක් තැනීම ට යෝජනා කරන්නෙමු. මේ අසීරු අවස්ථාවේදී සහජීවනයෙන් යුතුව විමුක්තිකාමීන් ගේ ඉල්ලීම් වලට සවන් දෙමින් සාකච්චා මාර්ගයෙන් මේ ගැටලුව විසඳා ගැනීම එංගලන්ත බලධාරීන් විසින් කල යුතු වේ. තැන තැන මාර්ග භාධක , පොලිස් බැරියර් සහ සෝදිසි කිරීම් කරමින් අනවශ්‍ය ආකාරයෙන් ඉස්ලාම් ජනතාව ට පිඩා වන ලෙස පොලිස් රාජ්‍යයක ආකාරයෙන් එංගලන්ත ආණ්ඩුව ක්‍රියාත්මක වීම අප සහමුලින් හෙලා දකිමු

      Delete
  2. තුන් වැනි වතාවටත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරය භාරගෙන මා කාලයක් තිස්සේ හොඳින් දන්නා මේ ස්ථානයට පැමිණ ඔබ සමග කතා කිරීමට ලැබීම පිළිබඳ ව මා සතුටු වෙනවා. මා සිටි කාලයට වඩා වෙනස්කම් රාශියක් මෙහි සිදු වී තිබෙනවා. ජනවාරි මස 08 වැනි දා මේ රටේ ජනතාව අපේ රට අලුත් ආකාරයකට ඉදිරියට යා යුතු යැයි තීරණය කළා. විශේෂයෙන් මේ රටේ සියලු ම ශ්‍රී ලාංකිකයන් එනම් දකුණෙත් උතුරෙත් නැගෙනහිරත් මධ්‍යමත් ජනතාව තීන්දු කළා ප්‍රජාතන්ත්‍රවාදයට යළි මේ රට ස්ථාපිත කර යහපාලනයක් කරා ගෙන ගොස් දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වූ හිමිවිය යුතු සංවර්ධනය සඳහා කටයුතු කිරීමට. ඒ නිසා දකුණේ අන්තවාදී සිංහල බෞද්ධ කියාගත් ඒකාධිපතින්ගේ මතවාදය පරාජය කර, උතුරේ අන්තවාදය හා එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කර මේ රටේ මධ්‍යස්ථ ජනතාව අලුත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමට කටයුතු කළා.

    උතුරේ අන්තවාදී කණ්ඩායම් ඡන්දය ඉල්ලන විට එයට විරුද්ධ ව දෙමළ ජනතාව නැගී සිටියා. ලංකාවේ පළමු වතාවට ජනාධිපතිවරණයකදී සහභාගි වූ වැඩිම ප්‍රතිශතය මැතිවරණයේදී සහභාගි වුණා. බොහෝ තැන්වල 80% ත් 90% ත් අතර ඡන්ද සහභාගිත්වයක් තිබුණා. ඒ සහභාගී වු ප්‍රමාණයෙනුත් 75% ත් 85% ත් අතර මෙන් ම සමහර තැන්වල 90% දක්වා ඡන්ද ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබුණා. නිදහස් ශ්‍රී ලංකාවේ පත් වූ සැබෑ ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයා හැටියට ජනවාරි මස 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනවරමක් ලැබුවා. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම කොට්ඨාසයක ම අන්තවාදීන් හැරෙන්නට මධ්‍යස්ථ මතධාරීන් හැමකෙනෙක් ම මේ නව ගමන් මග වෙනුවෙන් පෙනී සිටියා. ඒ අනුව මේ වෙනකොට ජනාධිපති ධුරය ලැබී අවුරුදු දෙකකුත් මාස හයක් වෙනවා. තව මාස දෙකකින් අගෝස්තු මාසයේ මහමැතිවරණය පවත්වා වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ නව ගමන් මග ආරම්භ කර දා සිට ප්‍රධාන තේමා තුනක් එනම් කුළුණු තුනක් මතයි අප ගමන් කළේ. අලුත් ශ්‍රී ලංකාවකට අත්තිවාරම දැමීමට අප බලාපොරොත්තු වුණේ මේ කුළුණු 3 මතයි. ඒ, ප්‍රජාතන්ත්‍රවාදීකරණය, සංහිඳියාව හා සංවර්ධනය මත යි.

    අප දුටුවා යුද්ධයෙන් පසු යුද්ධයට මුවා වී එවකට සිටි පාලකයන් දශක ගණනාවක් තිස්සේ මේ රටට පවුල් පාලනයක් ඇති කිරීමේ සිහිනය සැබෑ කරවන්නට පාර්ලිමේන්තුවට සංශෝධන ගෙනල්ලා මේ රට තුළ ඒකාධිපති පාලනයක් ඇති කරන්නට සහ ඒ සඳහා අත්තිවාරමක් දරන්නට කටයුතු කරන ආකාරය. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වී ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් සකස් කර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වී යළි වතාවක් මේ රට ලෝකයේ බැබළෙන ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් බවට පත් කිරීමට කටයුතු කළා. විශේෂයෙන් ම පසුගිය කාලයේ වැඩියෙන් ම බැට කෑවේ මේ රටේ ජනමාධ්‍යවේදීන්. ජනමාධ්‍යවේදීන් උතුරේත් දකුණේත් බැට කෑ හැටි, පහර දුන් හැටි, පැහැරගෙන ගිය හැටි කීපදෙනෙකුට හැරෙන්නට තවමත් කාටවත් අමතක වෙලා නැහැ. එය සම්පූර්ණයෙන් ම කණපිට හරවා මේ කලාපයේ තිබෙන සක්‍රීය ම ජනමාධ්‍ය සංස්කෘතියක් තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත් කර තිඛෙනවා.

    අද හැම අතින් ම විශිෂ්ඨ නිදහසක් අප ජනතාවට ලබා දී තිබෙනවා. කෙතරම් වර්ජන කළත් අප එය නවත්වන්නේ නැහැ. ඒ වගේ ම ජනාධිපතිවරයා තමාගේ බලතල රාශියක් පළමු දින 100 තුළ ම කප්පාදුකරගෙන ඉන් පසු 2016 ජනවාරි 08 වෙනිදා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත් කර නව ව්‍යවස්ථාවක් හරහා මේ රටේ විධායක බලතල පාර්ලිමේන්තුවට ලබාදීමේ ගමනත් ආරම්භ කළා. ඒ වගේ ම නව ව්‍යවස්ථාවත් අවසන් කරමින් තිබෙනවා. ලංකාවේ ගමක් ගමක් පාසා ගොස් ව්‍යස්ථාව සම්බන්ධයෙන් සෑම කොට්ඨාසයක ම අදහස් ලබාගෙන මේ සඳහා කටයුතු කරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ ඇමති ධුරයක් දරන අන්තවාදී සුළු පක්ෂයක නායකයෙකුගේ අනුග්‍රහයෙන් ආරම්භ කර ඇති රෑපවාහිනී නාලිකාවක් රට පුරා විකාශනය කිරීමට අවසර නොදුන්නේ යයි කොප වී තම පක්‍ෂයේ සියළු මන්ත‍්‍රීන් සමග ඟ රජයෙන් ඉවත්වන බවට දැනුම් දී තිබේ.

      අදාල නාලිකාව සීමිත ප‍්‍රදේශයන් ප‍්‍රමාණයක විකාශය කිරීමට විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් අවසරය දුන්නද එය ප්‍රමාණවත් නොවන්නේ යයි පවසමින් ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වෙයි.

      කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ තර්ජනය නොසලකා හරිමින් ඇති අතර ප‍්‍රශ්නය තවත් දුරදිග යමින් ඇත.

      Delete
    2. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සිදුකලේ තමන් බලයට ගෙන ඒමට මුල් වු සිවිල් සංවිධානවල හා පොදු ඉල්ලීමක් මත බවත් ඇතමුන් කරන ප්‍රකාශ ගැන තමා කණගාටු වන බවත් ආණ්ඩු පක්ෂ රැස්වීමෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කල බව ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

      පසුගිය දින කිහිපයේදිම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා දිගින් දිගටම පැවසුවේ තමන් ඇතුළු සිවිල් සංවිධාන එක්ව දූෂිත අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කල බවයි.

      එහෙත් ඔහුන් නම් කල තවත් දූෂිත අමාත්‍යවරු දෙදෙනෙකු වන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිය සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් මෙතෙක් ඉවත් කොට නැති අතර වහාම ඔහුන් දෙදෙනා ඉවත් කලයුතු බවත් එය ජනාධිපතිවරයා ඉදිරි දිනකදි හමුවන විගස ඉල්ලා සිටින බවයි.

      එමෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව නිදහස් හා සාධාරණ සාමජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය සිවිල් සංවිධාන වෙනුවෙන් මේ හා සමාන අදහසක් ප්‍රකාශ කලේය.

      ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා සහ සිවිල් සංවිධාන වෙනුවෙන් මහාචාර්ය සරත් විජේසුරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පරිදි ආණ්ඩුවේ සිටි දූෂිත අමාත්‍යවරයෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉවත් කොට ඇති බවත්, එමෙන්ම සිවිල් සංවිධාන සහ පොදු ඉල්ලිම් මත දැනට දූෂිතයින් ලෙස නම් කොට ඇති අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිය සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ජනාධිපතිවරයා විසින් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ඉදිරි දින කිහිපයේදි බොහො දුරට ඉඩ ඇති බවකි.

      Delete
  3. ඒ වගේ ම රටට සංහිඳියාව නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් රටක සංවර්ධනයක් ඇති කරන්නට බැහැ. මෙය අනෙක් රටවලට වඩා අප හොඳින් ම දන්නවා. මීට වසර 69 කට පෙර 1948 පෙබරවාරි 04 වැනි දා නිදහස ලබා ගන්නා විට මේ කලාපයේ තිබූ දියුණු ම රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ කාලයේ ආසියාවේ අපට වඩා ඉහළින් සිටියේ මේ ජපානය පමණ යි. ඒ නිසා තමයි අප පාසල් යන විට මුඩුක්කු ප්‍රදේශයක් දුටු විට අප එයට කිව්වේ කොරියාව කියලා. කොරියාව යනු අපට වඩා පහළින් ම සිටි රටක්. මුඩුක්කු පිරුණු නගරයක් නිසා අපි ඒ පැතිවලට යන විට කිව්වේ කොරියාවට යනවා කියලා. නමුත් අද කොරියාව පළමු ලෝකයේ රටක් බවට පරිවර්තනය වී අප රටේ අය කොරියාවේ රැකියා සඳහා පොරකනවා. නමුත් කොරියාවට හිමිතැන තිබිය යුත්තේ ලංකාවට. ලී ක්වාන් යූ අගමැතිවරයා එතුමා ලියු ජීවිත කතාවේ ලංකාව පිළිබඳ පිටු කිහිපයක් වෙන් කර තිබුණා. එහි ලංකාව යනු නිදහස ලබන විට පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබූ ආදර්ශවත් රටයි. මේ කලාපයේ හොඳම විශ්වවිද්‍යාලයත් වගේ ම හොඳම රාජ්‍ය සේවයත් හොඳම පොලීසියත් තිබුණේ අපට. modern common Wealth Country යනුවෙන් ලියන එතුමාම කියනවා මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි මේ රට නිදහසින් පසු එතුමා බලා සිටියදී ම කඩා වැටෙන ආකාරය දුටු බව. ඒ තැන රැක ගැනිමට බැරි වුණේ අප නිදහස ලබා ගත් දවසේ සිට අප ජාතින් හැටියට ආගම් හැටියට පක්ෂ හැටියට වෙන් වී කුළල් කා ගත් නිසා. සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඇති වුණා. සිංහල අන්තවාදී කණ්ඩායම්වලට අපේ නායකයන් බය වුණා. අන්තවාදී අතළොස්සක් නිසා, ගත යුතු තීන්දු මග හැරියා. ඒ නිසා ම උතුරේ බිහි වූ අන්තවාදීන් දිනෙන් දින පෝෂණය වුණා. නියපොත්තෙන් කැඩීමට තිබූ ප්‍රශ්නයක් වසර තිහක් තිස්සේ මේ රට විනාශ කළ යුද්ධයක් බවට පත් වුණා. අපේ ම ශ්‍රී ලාංකික තරුණ කොටස් උතුරේ වගේ ම දකුණේත් තුවක්කුව අතට ගත්තා. තරුණ කැරලි දෙකක් දකුණේ තිබුණා. අන්තිමට 69 වැනි උපන් දිනයත් අප සමරන්නේ ආසියාවේ පහළ මට්ටමේ දියුණු වෙමින් තිබුණ රටක් ලෙස. ඒ නිසා ම තමයි අප මේ ආරම්භ කළ ගමන වැදගත් වන්නේ.

    පැරණි ළිං ගෙම්බන්ගේ පැරණි මතවාද සමග මේ ගමන යන්නට බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදී මේ ගමන යන්නට බැහැ. මේ රටේ සියලූ දෙනාට ම සමාන අයිතිවාසිකම් තිබෙන බව පිළිගෙන සෑම කෙනෙක් ම ශ්‍රී ලාංකිකයෙක් ලෙස විවිධත්වය තුළ සිතන්නට පටන් ගත යුතුයි. යළිත් වතාවක් මේ රටට යුද්ධයක්, ත්‍රස්තවාදයක්, අන්තවාදයක් ගෙන එන්නට ඉඩ තියන්නට බැහැ. අප අදත් දකිනවා අතීතයේ තිබුණු ඒ අන්තවාදීන්ගේ මුණුබුරන්, සමහර සිවුරු පොරවාගත් මුණුබුරන් මේ රටේ අන්තවාදය දකුණේ වපුරන්නට හදනවා. ඒ අන්තවාදයෙන් පෝෂණය වන දෙමළ අන්තවාදීන් මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට යළි වතාවක් මේ රට තුළ විශාල ප්‍රශ්නයක් ඇති කිරීමට බලාගෙන සිටිනවා. වසර 1000 ක සිට විශාල සේවයක් කළ මුස්ලිම් ජනතාව තුළත් යම් යම් ප්‍රශ්න ඇති කිරීමට පටන් ගත්තා. මේ සිවුරු පොරවාගත් ඇතැම් අය සිංහල මුස්ලිම් කෝලාහල යළි ඇති කිරිමට මේ රටේ උත්සාහ ගන්නවා. යළි වතාවක් මේ රටේ බලයට පැමිණීිමට බැරි බව දන්නා අය රට යළි වතාවක් ලේ ගංගාවක් කර හෝ බලයට පැමිණීමට උත්සාහ කරන සමහර දේශපාලනඥයන් පෝෂණය කරනවා. මධ්‍යස්ථ ජනතාව සිටින තුරු එය කිරීමට දෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මාධ්‍යයෙන් දීමට තිබෙන ප්‍රධාන පණිවුඩ තුන තමයි ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව සහ ඒ තුළින් ලබා ගන්නා සංවර්ධනය.

    දැන්වත් දරුවන්ට, තරුණයන්ට, ඊළඟ පරම්පරාවට හිමි විය යුතු සංවර්ධනය අප ලබා දිය යුතු යි. නමුත් අන්තවාදීන්ගේ අතකොළු බවට අප පත් වී, මේ රට ඉදිරියට ගෙන යන්නට ඉඩ නොදෙනවා නම් අපට ඒ තත්ත්වය ලබා ගන්නට බැහැ. අද අප සීග්‍ර ආර්ථීක වර්ධනයක් ලබා ගත යුතු යි. ඒ ආර්ථීක වර්ධනය ලබා ගැනීමට යල් පැනපු අදහස් ඉවත් කළ යුතු යි. ඒ වර්ධනය ලබා ගැනීමට නම් ලෝකයත් සමග ඉදිරියට යා යුතුයි. මේ ආණ්ඩුව ලබාගන්නා විට අප සිටියේ හුදෙකලා රටක් ලෙස. මිනීකන්නන්ගේ දේශයක් හැටියට චෝදනා ලබපු රටක් ලෙස. නමුත් රටේ ප්‍රතිපත්තිය ලෙස ජනාධිපතිතුමාගේ දැක්ම සහ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති හා දැක්ම නිසා ඒ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වුණා.

    ReplyDelete
  4. පසුගිය දා ජීනිවා නුවරදී ඒ පැවැති යෝජනාවට ඉතිහාසයේ රටවල් බොහෝ ප්‍රමාණයක් ලංකාව වෙනුවෙන් නැගී සිටියා. ඒ, ලෝකයේ බලවත් ම රටවල් 48 ක්. අද අපේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලෝකයේ සෑම රටක ම දොරටු විවෘත වී තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් සිට චීනයේ බීජීන් නගරය දක්වා අපේ නායකයන්ට ආරාධනා ලැබෙනවා. ඒ, ක්‍රෙම්ලිනය, එංගන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල්වලට. පසුගිය දා වසර 45 කට පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට රුසියාවේ ජනාධිපති පූටීන් විසින් ආරාධනා කළා පළමු වැනි නිල සංචාරයට. ජනාධිපතිතුමාට එහිදී ඉහළ ම පිළිගැනීමක් ලැබුණා. අගමැතිතුමා චීනය, ජපානය, ඉන්දියාවට වැනි රටවලට ගියා. පසු ගිය සතියේ ඕස්ට්‍රේලියාවට ගියා. 1954 සර් ජෝන් කොතලාවල මහතා ඕස්ට්‍රේලියාවේ කළ නිල සංචාරයෙන් පසු වසර 58 කට පසුවයි. මෙලෙස ලෝකය ම අපට උදව් ලබා දීමට ඉදිරිපත් වී සිටින මොහොතක, ඒ ශක්තිය අප රටේ සංවර්ධනය වෙනුවෙන් ලබා ගැනීමට යන විට, පසුගිය කාලයේ සින්නක්කර ඔප්පුවලින් මේ රට විදේශිකයන්ට ලබාදුන් නායකයන් කියනවා මේ රට කැබලි කර පිටරැටියන්ට විකුණනවා කියලා. අද චීනය, වියට්නාමය වැනි ඒ සමාජවාදී රටවල් පවා දියුණු කරන්නේ පෞද්ගලික අංශය ශක්තිමත් කරමින්. විදේශ ආයෝජන එම රටවලට ගෙන්වාගෙන. ඇමරිකාවේ විශාලතම ඇපල් සමාගමේ කර්මාන්තශාලාව තිබෙන්නේ චීනයේ. ඒ සඳහා හොඳම ඉඩම් චීනය ලබා දෙනවා. ඇපල් සමාගම ලංකාවට එනවානම් මා කැමතියි ඉඩම් නිකන් ලබා දීමට. ඒ අය පැමිණි විට ඒවා රැගෙන යන්නේ නැහැ.

    මේ රටේ භීෂණ ඇතිකරන ඇතැම් කණ්ඩායම් සිටිනවා. මා දේශපාලනයට පැමිණි කාලයේ මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ගාමන්ට් ෆැක්ටරි 200 පිහිටුවන විට අපේ අය කිව්වේ ‘සුද්දියන්ට ජංගි මහන්න‘ අපි දරුවන් යොමු කරනවා කියලා. එයින් රට කෙතරම් දියුණු වුණාද? එසේ ම මට මතකයි කණ්ඩලම හෝටලය හදන විටත් මහාපරිමාණ විරෝධතා තිබුණා. ඉරණවිල Voice of America ආයතනයට ඉඩම දෙන විට පැවසුවේ ඇමරිකාවේ කොලනියක් බවට පත් කිරීමට හදන බව. ඔවුන් ඉඩම රැගෙන ගියේ නැහැ.

    සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටට අවශ්‍යය යි. ඒ අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට. වසර 69 ක් ගත වුවත් අප රටේ විශ්වවිද්‍යාලවල තිබෙන්නේ ඉඩ පාඩු 25000ක් පමණයි. නමුත් උසස් පෙළ සමත් වෙනවා 175,000 කට අධික ප්‍රමාණයක්. මෙයින් උසස් අධ්‍යාපනයට යොමු වීමට හැකි වන්නේ ඒ 25000 ට සහ මුදල් ගෙවා පිටරට විශ්වවිද්‍යාලවලට යා හැකි අය පමණයි. මධ්‍යම පාන්තික දරුවන්ට ඒ අවසථාව හිමි වන්නේ නැහැ. නිසි ප්‍රමිතියක් නැති පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රැවටී කුමන හෝ උපාධියක් ලබා ගැනීමටයි ඔවුන්ට සිදුවන්නේ. මේ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටට හඳුන්වා දී එහි කොන්දේසියක් ලෙස නොමිලේ උගන්වන ශිෂ්‍යන් 25% ක් 30% ක් පමණ සිටිය යුතුයි යන්න සහ උගන්වන දේ නිවැරදි ද යන්න නියාමනය කිරීමට මෙන් ම නිසි ප්‍රමිතියක් නැති පෞද්ගලික පාසල් නියාමනය කිරීමටත් නියාමක කොමිසමක් පත් කර මේ සඳහා කටයුතු කළහොත් පමණයි මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරියේදී රජයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය යුතු යි. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය පිළිබඳ පමණයි එහිදී කතා කළ යුත්තේ. ජනතාවට සත්‍යය පැවසිය යුතු යි. පෞද්ගලික මාධ්‍ය නොදැනුවත්කම නිසා විය යුතුයි ඇත්ත පවසන්නේ නැත්තේ. විරුද්ධ මත පමණයි උලුප්පා පෙන්වන්නේ. රජයේ මාධ්‍ය ලෙස රටේ අනාගතය විවෘත කරන්නට ඔබ හැම කෙනෙක් ම කටයුතු කළ යුතුයි. එයට දේශපාලනය අදාළ වන්නේ නැහැ. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදයට සංහිඳියාවට සහ සංවර්ධනයට පාට පක්ෂ භේදයක් නැති නිසා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාකරන විට අපට ඡන්දය දීපු අයට පමණක් නොව සෑම කෙනෙකුටම නිදහස තිබෙනවා. සංහිඳියාව පිළිබඳ කතා කරන විට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු ම සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හැම ජනකොටසකම ලාංකික මානසිකත්වයෙන් යන ගමනක් අප පෙන්විය යුතුයි. රටේ සංවර්ධනය වේගවත් කර රැකියා විශාල ප්‍රමාණයක් තරුණයන්ට ඇති කර විශේෂයෙන් භූගෝලීය වැදගත්කමින් ප්‍රයෝජන වන ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට මේ පුංචි දූපත පත් කළ විට වාසිය ලැබෙන්නේ හංසයා, අලියා, අත ලකුණ ඉදිරියේ කතිරය ගහපු අයට පමණක් නොවෙයි. අපට බැණ බැණ පෙළපාලි යන වැඩ අවුල් කිරීමට කටයුතු කරන දේශපාලඥයන්ටත් ඒ අයගේ පාක්ෂිකයන්ටත් එය ලැබෙනවා. ඒ නිසා මෙය දේශපාලන කටයුත්තක් නොවන නිසා එය කඩාකප්පල් කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට ඒගොල්ලන් මාරු කරලා,නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහ – රවි කරුණානයක

      ‘මතක තියාගන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපට රවලා, තරවටු කරලා, බලපෑම් කරලා බොහෝ දේවල් ගන්න හදන කොට මුදල් ඇමති හැටියට මම කෙලින් හිටියා, අද ඒ අයත් පිලිගන්නවා අපි හිටපු ස්ථාවරය හරියි කියලා, මෙන්න මේ නිසා තමයි ඔය සමහරු මට ඊර්ෂ්‍යා කරන්නේ, මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිනුම්වලට හරව ගත්ත ඇමතිවරු’ යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සාකච්ඡාවකදි සඳහන් කොට ඇත.

      පුවත් පතේ ප්‍රසන්න සංජිව තෙන්නකෝන් විමසුවේ ඔබ දෙන උත්තරවලින් පෙනෙන්නේ අර්බුද සෑහෙන ගණනාවක්ම තිබෙන බව නේද ඇසු විට. රවි කරුණානයක අමාත්‍යවරයා පිලිතුරු දෙමින් කියා සිටියේ,

      ‘අර්බුද කියලා කියන්නේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ අපේක්ෂාභංගත්වයෙන්, ඒකත් ඒ අයගේ කැක්කුමයි, දන්න අපි මේවා ගැන කතා කල යුතුය, අපි අවුරුදු 20කට වඩා විපක්ෂයේ හිටියේ,අපි පහු කරපු අමාරු යුගය මේ අය දන්නේ නැහ, නමුත් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් දන්නවා අපි ඔහුන් වෙනුවෙන් කැපවෙලා ඉන්නවා.

      දූෂණය අපි නවත්වන්න ගියාම, ඒ අයට ඕන දේවල් කර ගන්න බැරිවුනාම ඕවා තමයි කරන්නේ, දැන් බලන්න අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට එතුමාවත් මාරු කරනවා, චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට එයාවත් මාරු කරලා, දුර්වලතා තියෙන, ප්‍රශ්න තියෙන ඇමතිවරු නැද්ද? ඔය වැඩියෙන්ම කතාකරන අය තමයි ඔය ඔක්කෝම වැරදි කරන්නේ, අපි නිහඬව හිටියේ යම් හේතුවක් නිසයි” යයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසු අතර පුවත් පත ඇසි ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් හෙතෙම පැවසුවේ මගේ ඔලුව තුලින් අනුන්ගේ පව් සොදා ගන්න පුලුවන් නම් ඒක බොහෝම සතුටුයි,එහෙම කරන්න පුලුවන් නම් බොහොම හොදයි, නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහ’

      Delete
    2. ""මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිනුම්වලට හරව ගත්ත ඇමතිවරු’"" යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සාකච්ඡාවකදි සඳහන් කොට ඇත.

      Delete
    3. "මට ලිඛ්තව පෙන්වන්න පුලුවන්"
      හෑහ්, එතකොට ඔය ලිඛිතගෙ ප්‍රොෆයිල් එකේ තියෙන්නෙ බොරු පින්තූරයක්ද ?

      Delete
  5. පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වුවත් මා පැවසුවේ අඩුපාඩු, දුෂණ තිබේ නම් ඒවා සාක්ෂි ඇතුව එළිදරව් කළහොත් ඒ සඳහා නඩු පැවරීමටවත් කටයුතු නොකරන අතර සෑම කෙනෙකුට ම සාධාරණ විවේචනයක් කිරීමේ අයිතිය ආරක්ෂා කරන බව. ඒ නිසා විශේෂයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔබ සැමගෙන් මා ඉල්ලා සිටින්නේ මෙය කඩාකප්පල් නොකර අපේ ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරන ලෙස. අප ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නැතිනම් මධ්‍යස්ථ මතය වෙනුවෙන් නැතිනම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සටන් කළ යුතු රැඩිකල්ස්ලා ලෙසයි කටයුතු කරන්නේ. මගේ දේශපාලනය තුළ මා හඳුන්වන්නේ රැඩිකල් ලිබරල්වාදියෙකු ලෙස. සියලු දෙනාගේ ම අයිතීන් වෙනුවෙන් මධ්‍යස්ථ මතය වෙනුවෙන් ලිබරල්වාදය වෙනුවෙන් රැඩිකල් වෙන්නත් අප සුදානම්. එසේ නොවුණහොත් අපට සයිබීරියාවක් වුව ද සාදා දිය හැකියි. නමුත් අප ඒවා හදන්නේ නැහැ. එය කළ යුතුත් නැහැ. ඔබ සියලු දෙනාගේ ම සහයෝගය මා නිහතමානී ව ඉල්ලා සිටිනවා. සියලු දෙනාට ම වාසනාවන්ත අනාගතයක් ලැබේවා. ශ්‍රී ලංකාවට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මචන්ලා අර ලෝටස් හොර ජාවාරම්කාර නෙලුම් අජ්ජා හැම වෙලේම දීපන්ය කියා විලාප ගහන තොරතුරු දැනගැනීමේ පනත ආවම රටේම ප්‍රස්න ඔක්කොම හිරු දුටු පිණි මෙන් වියැකී යයි නේද ඩෝ? එතකොට ඔය පොරටෝක්ස් ඉශූ කරන සමරිසියන් හා උගේ බැතිමතුන් වූ සමරිසිසංග්‍රහවාදීන් මෙන්ම සාරසා වැනි ප්‍රතිගාමීන්ට මොනා වෙයිද දන්නේ නැ ?

      Delete
    2. ඉයන්

      ඔබගේ ආලෝචනයට ස්තූතියි. ඇත්තටම කියනවානම් මමත් දකිනවා මහින්ද ඉතා දුෂිත බව, නමුත් රනිල් ඊට වඩා කිපගුනයෙකින් දුෂිත බවයි. මහින්දගේ ආණ්ඩුව දූෂිතයි. ඒකට එකෙන්ම එකඟයි. ඒත් මේ ආණ්ඩුවත් ඒකට දෙවැනි නෑ, ඊට වඩා කිප ගුනයෙකින් දුෂිතයි. පෙර වැරදි වලට දඬුවම් දීම, වැරදුණු තැන් නිවැරදි කර ගැනීමට උත්සාහ කිරීම සහ ඒ වැරදි තමන් විසින් නැවත නොකිරීම පවතින රජයක වගකීම වේ. පරණ ආණ්ඩු කළ වැරදි හුවා දැක්වීමෙන් පමණක් ඒ වගකීමෙන් නිදහස් විය නොහැක.

      Delete
    3. ඉතින් දැන් රනිල් අවුරුදු දෙකහමාරක් විතර අගමැති නේද ? මංගල අවුරුදු දෙකහමාරක් ප්‍රබල ඇමතිධූර දැරූවා.

      තවම කලින් කඩාවට්ටපු කියවනවා මිසක් ඒ මනුස්සය ඔය එක ආයතනයක්වත් ගොඩ දාල දුන්නේ නෑ නේද? මහින්දලාගේ කට්ටිය නුගත් මෝඩයෝ තමයි. ඉතින් උගත් රනිල් මොකක්ද මේ අතගගා ඉන්නේ? මේ ආණ්ඩුව වැඩ වරද්දාගත්තේ මුලින්ම. දැන් හොරු එලියේම කෝචෝක් දානවා. ඔහොම විගඩම් කරලා ඊලග චන්දෙන් ආපහු රජකපක්ෂ දිනුවොත් නම් හැබැයි ඔක්කොටම සබ්බුව කන්න වෙනවා. රනිල බේරෙයි. මේ ආණ්ඩුවට නීති විරෝධී ස්ට්‍රයික් එකක් නවත්තගන්න බෑනේ. නොදකින්. තවම එක එකාට කියල රජකපක්ෂගේ කුණු අවුස්සවනව විතරයි. ආණ්ඩුව ගත්තට පස්ස රනිලා කරපු මෝඩකම් ගැනත් පිටු ගණන් ලියන්න පුළුවන්. හවුල් ආණ්ඩු ගහන්න ගිහින් දැන් උන් එළිපිටම ඇවිත් කියනවා රනිල් එළවලා ශ්‍රී ලංකා එකෙන් අගමැති කෙනෙක් දාන්න කියල. විලි ලැජ්ජයි. රනිල් හින්දම හොදයි.

      Delete
    4. ඉයන් රෙදි අඳින්නේ ලැජ්ජාවටද මදුරුවො කනවටද? බූරුවා ගැහුවත් එකයි. බූරුවා ගහන තැනක හිටියත් එකයි. බඩුවක් ගැහුවත් එකයි බඩු ගස්සවන තැනක පිංපියා වුනත් එකයි. අනවශ්‍ය තැන්වල කුණු දමා යෑම තහනම්. අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ.....!

      Delete
    5. 2015 ජනවාරි 08 දින ජනපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට 2015.01.14 දින ඇමති මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කවුරුත් දන්නවා. එතුමන් එවකට මෙරට විදේශ අමාත්‍යවරයා. අනික් පැත්තෙන් එතුමන් විශේෂ ඉල්ලීමක් කරනවා මෙය ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයෙන් වැදගත් නිසා කඩිනමින්ම විභාග කරන්න කියලා. මේ ආණ්ඩුව මුලින්ම ප්‍රශ්න කරන්න ගෙන ගියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලව. ඊට පස්සේ ජී එල් පීරිස් හිටපු ඇමතිව. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව. තිවිධ හමුදාපතිවරුන්ව.

      ඒ කාලයේ මාධ්‍ය වල ප්‍රධාන සිරස්තල මැවූ ඒ කතාව පිළිබඳ දැන් ආණ්ඩුව ශබ්දයක් නෑ. එවැනි පසුබිමක පොලීසියට මේ පිලිබඳ නිහඬව ඉන්න බෑ.

      පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙම විමර්ශනයේ ප්‍රගතිය පිලිබඳ නීතිය සහ සාමය ඇමතිගෙන් ප්‍රශ්නයක් ඇහුව්වා, 2016 මාර්තු 09 දින පාර්ලිමේන්තුවේ දී පිලිතුරු දෙමින් ඇමති පැවසුවේ නීතිපති උපදෙස් නොලැබීමෙන් විමර්ශන කටයුතු ඇණ හිට තිබෙන බවයි. නීතිපති උපදෙස් නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල අධිකරණ ඇමතිගෙන් ඇහුව්වා. ඇමති ඒකට පිලිතුරු දුන්නේ කල් මරමින් සිටි නීතිපති උපදෙස ලබා දීමෙන් පස්සේ. නීතිපති උපදෙස වී ඇත්තේ ඉදිරිපත් කළ කරුණු අනුව නඩු ගොනු කළ හැකි අපරාධයක් නොමැති බවයි. නීතිපති මෙතරම් කාලයක් ලිපි ගොනුව මත නිදා ගෙන සිටියේ මංගල ඇමතිගේත් මේ ආණ්ඩුවෙත් රෙද්ද බේරා දෙන්නයි.

      කාලයක් මාධ්‍ය තුල ප්‍රධාන සිරස්තල මැවූ ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කළ මේ හමුදා කුමන්ත්‍රණ කතාව අතේ පත්තු වන රෝලක් බොරුවක් හිතළුවක් බව දැන් ඔප්පු වෙලා තිබෙනවා.

      Delete
  6. සා රස,

    ඉහත මංගල කොලුගැටවාදී අන්ධභක්තික අතිශය පටු අන්තගාමී අදහස් ඇති ගෝත්‍රික ඇනෝවරයා (Anonymous June 3, 2017 at 8:49 AM to 8:52 AM) ඇතුළු බොහෝ අන්තවාදීන්ගැන කෙටියෙන් මෙසේ කිවහැකියි.

    "නුඹ අප සමග එකඟ නොවේ නම් නුඹ අපේ විරුද්ධවාදියෙක් වෙයි - [“If you are not with us, you are against us!”] යයි අතිශය පටු, මුග්ධ වැරැදි සහගත ලෙස විචාරකයන් දැකීම මෙරට බොහෝ බ්ලොග් ලියන මංගලවාදීන්, දේශපාලන පක්‍ෂ හා විශාල සාධු චරිත මෙන් පිරුවට එලාගෙන ඉන්නා තක්කඩි චරිතවල ස්වභාවයයි. මෙය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම නව මාධ්‍ය හරහා මත දැක්වීමට හා සංවාද කිරීමට නිර්දේශපාලනික පුරවැසියන්ට වැඩි අවකාශයක් ලැබෙන විට මෙබඳු විවෘත මානසිකත්වයක් බිහි වීම අවශ්‍යයයි.

    අපේ සමාජයේ හැම දෙයක්ම අධිදේශපාලනීකරණය වෙලා යයි අදෝනා නගන ඔය තක්කඩියා ඇතුලු එජාප හිතවාදී බ්ලොග්කරුවන් එය වෙනස් කිරිමට අවස්ථාවක් මතු වූ විට සිය දෙබිඩි ස්වභාව හෙළිකරමින් අතිශය පක්ශග්‍රාහීව කටයුතු කිරීම ඉතාම පිළිකුල් සහගතයි.

    ReplyDelete
  7. සරස "නෙලුම් යාය" කියන්නෙ වෙබ් ගෝඩ් ෆාදර් කියල තමන්වම හඳුන්වා ගන්න කුප්‍රකට වෙබ් මාෆියාකාර රුවන් ෆර්ඩිනැන්ඩස්ගෙ බළල් අතක් නෙ. රුවන් කියන්නෙ මංගල ගෙ බළල් අත. ඉතින් නෙලුම් යායේ සංස්කාරකවරුත් සංවිධායකවරුත් සමරිසින් වීමේ සම්භාවිතාවක් තියෙනව.

    එතකොට මේ "නෙලුම් යාය බ්ලොග් සම්මාන වෙළඳ උත්සවයේ" ගණුදෙනු විතරක් නෙමෙයි සම්මාන(?) ප්‍රදානය පවා කිසිම විනිවිද භාවයකින් තොරව සිදුවන නිසා යමෙකුට ලැබෙන සම්මානයත් "සමරිසිසංග්‍රහයක" ප්‍රතිපලයක්ද කියල කෙනෙකුට සැකයක් ඇතිවෙන එක සාධාරණයි.

    මෑතකදී වෛද්‍ය රුවන් ජයතුංග මෙසේ පවසා තිබෙනවා. "එසේම සෙක්ස්ශුවල් ඔරියන්ටේෂන් එක සදාකාලික නැත. එය විවිධ කාලයට විවිධ පරිසර වලදී වෙනස් විය හැකිය."

    මේක ඇත්ත. ඒ අනුව "නෙලුම් යාය" සමරිසි හිතකර පරිසරයක් එය ප්‍රවර්ධනය කරන පරිසරයක් නම් ඒ පරිසරයේ ගැවසෙන විෂමරිසි කෙනෙක් පවා සමරිසි වෙන්න ඉඩක් තියනව.

    විශේෂයෙන්ම ඒ පුද්ගලයාගේ (person යන අදහසින් යෙදේ) වර්තමාන බිරිඳ හෝ සැමියා එහෙම නැත්නම් පෙම්වතා හෝ පෙම්වතිය තුළ එහෙම අදහසක් ඇතිවුනොත් මේ නෙලුම් යාය එයාලගෙ ජීවිත කඩාකප්පල් වෙන්න දායක වෙනව.

    බුද්ධිමත් පුද්ගලයකුගෙ හැසිරීම තමයි ඒ වගේ කටකතා ඇතිවෙන්න පුළුවන් තැන් වල ගැවසීමෙන් වැළකීම. කිතුල් ගහක් යට ඉඳන් කිරි බිව්වට දකින කෙනා හිතන්නෙ රා බොනව කියලනෙ.

    මේ ගැන තරමක හෝ සංවාදයක් ඇති වුනොත් හොඳයි.

    ReplyDelete
  8. දේශපාලකයෝ තමන්ගේ හෝ සමීපතමයින්ගේ සුඛ විහරණය උදෙසා රාජ්‍ය සම්පත් විනාස කරති. උන්ටත් වඩා රටට ශාපයක් වන උන්ගේ බත් බැලයන් තම හාම්පුතුන්ගේ දොස් සඟවා ගුණ ගායනා කරමින් පෙර දේශපාලකයන්ගේ වැරදි පමණක් පතුරුවමින් ජනතාව රැවටිමෙහි යෙදී සිටිති.

    ReplyDelete
  9. ලිඛිත කයිවාරු සරසතුමාට බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න සැට් එකේ අධ්‍යාපන සුදුසුකම් ගැන පෝස්ට් එකක් ලියන්න? 225 ම නැතත් ඔය හැම පක්ෂෙම key players ලා ගැනවත් දැන ගන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  10. මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් කෝටි 6 ක ට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර උසාවියේ පවතින නඩුව නීතිපති උපදෙස් නොමැති වීම නිසා මාස 6ක් තරම් ඈතට හෙවත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.

    නඩුවේ සැකකරුවන් වන බැසිල් රාජපක්ෂ, වාස්තු නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    මෙම නඩුවේ පලමු සැකකරු වන බැසිල් රාජපක්ෂගේ මස්සිනා වන කැනඩාවේ පදිංචි පශු වෛද්‍ය තිස්ස ගලප්පත්ති අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

    ඔහු අසනීප තත්වයෙන් පසු වන බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ වෛද්‍ය වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්හ.

    මෙම නඩුවේ තෙවැනි සැකකාරිය වන බැසිල් රාජපක්ෂ ගේ නෑනා වන ලන්දගේ අයෝමි පුණ්‍ය කාන්ති ගලප්පත්ති නමැත්තිය දැනට විදෙස් ගතව සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටී.

    නඩුවට අදාල නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය නොවැම්බර් 30 වැනි දක්වා කල් තැබිණ.

    බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම ඉඩම් ගණුදෙනුව සිදුව තිබේ. ඔහුගේ මස්සිනා හා නෑනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමකට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොං හී වර්ල්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබු මුදල් වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇත. ඒ ඉඩමේ හිමිකරු වු ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමෙනි. ඒ සඳහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගත වීම නිසා මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.

    මෙම නඩුවට ඉදිරිපත් වීමට පැමිණී බැසිල් රාජපක්ෂගේ සහායට මහින්ද රාජපක්ෂගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, දකුණු පලාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ආධාරකරුවන් පිරිසක් ද මාතර මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ සිටියහ.

    සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ හා නීතිඥ විජේසිරි අඹවත්ත සමග නීතිවේදීහු පිරිසක් පෙනී සිටියහ.

    ReplyDelete
  11. ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බවට තීරණය කරමින් අභියාචනාධිකරණය ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කළේ මැයි 3වැනිදාය. ඒ අනුව, ඇගේ නුසුදුසුකම නිසා ඇතිවන පාර්ලිමේන්තු ආසන පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය පියවර ගන්නට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සුදානම් විය.
    අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ගීතා කුමාරසිංහ මහත්මිය හා ඒකාබද්ධ විපක්‍ෂයේ ඇගේ සහෝදර දේශපාලකයන් මාධ්‍යවලට කියමින් සිටියත් මැයි 9වැනිදා වන තුරු එවැනි අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබුණේ නැත.
    මේ අතර 9 වැනි අඟහරුවාදා මධ්‍යහ්නය විට රටේ ජංගම දුරකථනවල ‘නිව්ස් ඇලර්ට්’ හරහා ප්‍රචාරය වුණේ ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකොට ඇති බවයි. ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදුවී ඇති බව අභියාචනාධිකරණයේ මුල් නඩුව පැවරූ පුද්ගලයන් පස්දෙනා හා ඔවුන්ගේ නීතිඥවරුන් දැනගත්තේද මේ නිව්ස් ඇලර්ට්වලිනි.
    ඔවුහු වහාම නඩුව පිළිබඳ සොයාබැලූහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා ගොනුවී ඇති අභියාචන පෙත්සම ගැන සොයාබැලුවත් එවැන්නක් ගැන විස්තර දැනගැනීමට ලැබුණේ නැත. නඩුව කුමන අධිකරණය ඉදිරියේ කැඳවන්නේද, කවදාද, නඩු අංකය කුමක්ද ආදි කිසිම විස්තරයක් දැනගන්නට ලැබුණේ නැත. ඉන්පසු එළැඹුණේ 10 හා 11 කියන වෙසක් පෝය නිවාඩුවය. වෙසක් පෝය දවසේ සමහර පුවත්පත් වාර්තා කළේ 12 වැනිදා ගීතා කුමාරසිංහගේ අභියාචන පෙත්සම අධිකරණය ඉදිරියේ විමසීමට ගන්නා බවය. ඉන්පසු උසාවි වැඩකරන දවස වුණේ 12 වැනිදාය. අභියාචනාධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බවට මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා අදාළ ගැසට් නිවේදනය නිකුත්කිරීමට නියමිතව තිබුණේද 12 වැනිදාය.
    12 වැනිදා උදේ වන විටත් කුමන උසාවියක කුමන විනිසුරුවරුන් ඉදිරියේ මේ අභියාචනය විමසීමට ගන්නේද කියා මුල් පෙත්සම්කරුවන් පස්දෙනා වත් ඔවුන්ගේ නීතිඥයන් වත් දන්නේ නැත. මුල් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු සැකයට මෙන් උසාවියට ගියහ. බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා අනිල් ගුණරක්න යන විනිසුරුවරුන් ඉදිරියේ අභියාචන පෙත්සම විභාගවන බව නීතිඥයන්ට දැනගන්නට ලැබිණ. සාමාන්‍ය නඩු ලැයිස්තුවෙන් පිටත අතිරේක ලැයිස්තුවේ නඩුවක් හැටියට මෙම නඩුව අධිකරණය ඉදිරියට පැමිණ තිබිණ.
    විනිසුරුවරුන් අසුන්ගෙන සිටි අතර නඩුවේ එක් වගඋත්තරකරුවකු වන නීතිපතිවරයා වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී නොසිටියේය. එහි තේරුම ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවද මෙවැනි නඩුවක් ගැන දැන සිටියේ නැති බවයි. පසුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක් ද සිල්වා පැමිණියේ ආරංචි මාත්‍රයෙන් නඩුව විභාග වන බව දැනගෙනය.
    පසුව දැනගන්නට ලැබුණේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට නඩුව පිළිබඳ නොතීසිය ලැබී තිබෙන්නේ 9 වැනිදා සවස පහෙන් පසුව බවය. 10 සහ 11 දින වෙසක් නිවාඩුව නිසා ඔහුද නඩුව ගැන දැනගෙන ඇත්තේ 12 වැනිදා උදේය. ඒ කියන්නේ නඩුව කැඳවන දා උදේය. ඇත්ත වශයෙන්ම නඩුව ගොනුකළැයි කියන 9 වැනිදා හා නඩුව විමසුමට ගත් 12 වැනිදා අතර ගතවී තිබුණේ වැඩකරන වේලාවෙන් පැය විසිහතරකටත් අඩු කාලයකි.
    විමසීම ආරම්භයේදීම මුල් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේසී වැලිඅමුණ මේ නඩුවේ විමසීම සිදුවන ආකාරය ගැන සිය බලවත් විරෝධය පළකළේය.
    ‘මේ නඩුව මේ විදියට විමසුමට ගන්නවාට මම විරුද්ධයි. තහනම් නියෝගයක් දෙනවා තියා මේ විදියට හදිසියේ මේ නඩුව සලකා බලනවාටත් මම විරුද්ධයි. නඩු නොම්මරයක්වත් අපේ පාර්ශ්වයට මේ වනතෙක් ලැබී නැහැ. අදාළ පෙත්සමක් හෝ ලිපි ලේඛන කිසිවක් අපට ලැබිලා නැහැ. මේක ඒක පාර්ශ්වික නඩුවකුත් නෙවෙයි. ඒක පාර්ශ්වීය නඩුවක වුණත්, අනෙක් පාර්ශ්වය උසාවි ආවොත් එය අන්තර් පාර්ශ්ව නඩුවක් බවට පත්වෙනවා. එවිට ඒ පාර්ශ්වයටත් අදාළ ලේඛන ලබාදීලා ඒ පැත්ත කියන කරුණුත් සලකා බලා මිස තහනම් නියෝග දෙන්නේ නැහැ.
    මේක ඉතාම සංවේදී දේශපාලන නඩුවක්. ගීතා කුමාරසිංහ මහත්මිය වරප්‍රසාද ලත් නඩු කියන්නියක්. අභියාචනාධිකරණය ඇගේ මන්ත්‍රී ධුරය අහෝසියි කියලා තීන්දුවක් දුන්නාට පසුවදාත් ඇය පාර්ලිමේන්තුවට ගියා. සාමාන්‍ය මිනිහෙකුගේ නඩුවකට මෙහෙම ඉක්මනට දිනගන්න මේ උසාවිය ඉඩ දෙන්නේ නැහැ. ඒවාට සති මාස ගණන් ගතවෙනවා. අද මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලුවොත්, ඒක මේ අධිකරණයේ විශ්වසනීයත්වයට විශාල පහරක් වේවි. උසාවිය දේශපාලන මඩ ගොහොරුවකට පනින්න වුවමනා නැහැ.’
    ඒ අවස්ථාවේ අධිකරණය නියම කළේ අභියාචනයේ වගඋත්තරකරුවන්ට වහාම අභියාචනයට අදාළ දැන්වීම් හා ලේඛන ලබාදෙන ලෙසය. එසේම ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව අනුව, එම ධුරය අහෝසිකිරීම තහනම් කරන නියෝගයක්ද අධිකරණය නිකුත් කළේය. ඒ මැයි මස 15 වැනි සඳුදා දක්වාය. විනිසුරු මඬුල්ලේ තිදෙනාගෙන් අනිල් ගුණරත්න විනිසුරුවරයා එලෙස තහනම් නියෝගයක් නිකුත් කරනවාට විරුද්ධ විය. ඒ නිසා ලැබුණේ දෙකට එකක් ලෙස බෙදුණු තීන්දුවකි.

    ReplyDelete
    Replies
    1. යකෝ ගීතාගේ මෝඩ කම තිබුනට අඩුමගානේ මනුෂයල SLFP අමාත්‍ය _ණ්ඩලයන්ට වඩා එක ප්‍රතිපත්තියක ඉන්න තරම් කොන්දක් තියන එක ගැන පොඩ්ඩක් හිතපන්. අනික ගීතා Sujeewa Gayantha karusenasinghe/ Karu J වගේ දෙකයි පනහේ වඩා කරන්නේ නෑණේ?

      Delete
  12. අභියාචනය විමසීම 15 වැනිදාට නියම වුණත්, 15 වැනිදා උදේ වන විටද නඩුව ඇසෙන්නේ කුමන උසාවියකද යන්න ගැන ස්ථිරවී තිබුණේ නැත. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර හා උපාලි ගුණරත්න යන දෙදෙනා ඉදිරියේ නඩුව විභාග වන බව පසුව දැනගන්නට ලැබුණි.
    ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 11 දෙනා එක් එක් විනිශ්චයාසනයන්ට බෙදා දමන්නේත් ඒ ඒ අධිකරණයට නඩු ලැයිස්තුගත කරන්නේත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිනිය විසිනි.
    නීතිඥ ජේසි වැලිඅමුණ පැහැදිලි කළ ආකාරයට ගීතා කුමාරසිංහ මහත්මියගේ නඩුව දේශපාලන වශයෙන් අතිශය සංවේදී එකකි. කොපමණ සංවේදීද කියනවා නම්, 15 වැනිදා නඩුව අවසන්වී උසාවියෙන් එළියට පැමිණි ගීතා කුමාරසිංහ මහත්මය කළ පළමු කාරියද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දුරකථනයෙන් ස්තුතිය පළකිරීමයි.
    ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී ධුරයක් සම්බන්ධයෙන් වන එවැනි නඩුවක් ඇසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය හැකි තරම් ස්වාධීන හා අපක්‍ෂපාත විය යුතු අතර ඒ බව පෙනෙන්නටද තිබිය යුතුය. අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි කිසියම් ආකාරයක පක්‍ෂග්‍රාහී බවක සැකයක් ඇතිවන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ නමටද රටේ යුක්තිය ඉටුවීමටද කැළලක් බව අලුතෙන් කිවයුතු නොවේ.
    15 වැනිදා මේ නඩුව ඇසූ විනිසුරු මඬුල්ලේ විනිසුරුවරියත් විනිසුරුවරයාත් විශේෂිත දෙදෙනෙකි. ඊවා වනසුන්දර විනිසුරුවරිය ගැන රාවය මීට පෙරද ලියා තිබේ. ඇය ශේ්්‍රෂඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කෙරෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසිනි.
    ‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.
    මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ..ඊවා මේ.. මේ.. කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. .. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’
    මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරිනී ඊවා වනසුන්දරය. උපුටා ගත්තේ, 2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතේ 5 පිටුවේ පළවූ, ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගත් ලිපියකිනි. එහි ඇය කියන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ ගැන ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමඟ එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා.’
    ඉතින් මෙහෙම ඉතිහාසයක් තිබෙන ඊවා වනසුන්දර විනිසුරුවරිය, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂයේ මන්ත්‍රීවරියකගේ මන්ත්‍රී ධුරය පිළිබඳ නඩුවක් විමසන විට බැලූ බැල්මට අපට පෙනීයන්නේ කුමක්ද? යුක්තිය ඉටුවිය හැකිවා නමුත්, යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නම් නැති බව නොවේද?
    උපාලි ගුණරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කෙරෙනුයේද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසිනි. ඒ 2014 දෙසැම්බර් 17 වැනිදාය. ඔහුගේ පත්වීම ලංකා අධිකරණ ඉතිහාසයේ තවත් කළු පැල්ලමකි. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන කඩකරමින් එවකට ජනාධිපතිවරයා ඔහු පත්කිරීම නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය හැක්කේ අගවිනිසුරුවරයාද ඇතුළුව විනිසුරුවරු 11 දෙනෙකි. එහෙත් උපාලි අබේරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කෙරෙන්නේ 12 වැනි විනිසුරු හැටියටය.

    ReplyDelete
    Replies
    1. කෙසෙල් ගයන්තයාගේ කෙහෙල් ගෙඩිය හත් පොලේ ගා ගත් වගයි, මහින්ද පාරවල් හදල බෝඩ් ගහනවා කියපු කෑගහපු ජෙප්පෝ ටිකයි, සිවිල් සංවිදාන ටිකයි කෝ දැන්? සිරිසේන?
      කතා කොරහල්ලකෝ කෙහෙල් ගෙඩියකටත් නම ගහපු එවුන් ගැන.

      Delete
    2. ගංවතුරින් දැඩි ලෙස හානි වූ ගාල්ල දිස්ත්‍රික්කයේහි අවතැන්වූ සහ විපතටපත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමට එම දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකටම වාගේ ගිය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහාතා ගංවතුරින් අවතැන්වූ ජනතාව වෙත අවශ්‍ය වියලි අහාර පාර්සල් ලබා දෙමින් දිගින් දිගටම ඔව්න්ට පිහිටවිය…

      මේ ආකාරයට දිස්ත්‍රික්කය පුරා සිය ජනතාව වෙනුවෙන් මෙහෙයක් ඉටුකරන මෙවැනි ඇමතිවරයකුට කිසියම් විකුර්ති මානසිකත්වයකින් පෙලෙන් පිරිසක් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත....

      මෙය හුදෙක් ඉරිසියාව මත සිදුකරන ප්‍රචාරයක් බවත් මෙවැනි කිසිම ලේබලයක් ඇලවූ භාණ්ඩ එතුමා අතින් ලබා දී නැතිබවත් අප දන්න කරුනකි....

      එතුමා විසින් ජනතාවට වියළි ආහාර බෙදාදුන් දර්ශන කිහිපයක් ඔබවෙත ඉදිරිපත් කරමි..ඔබම තේරුම් ගෙන විනිශ්වයකට එන්න !!

      මිනිසුන් වෙනුවෙන් ගෞරවනීය දේශපාලනයක නිරත වන මා අපේම මිනිසුන්ගේ ගරුත්වය කිසිදිනෙක කෙළසන්නේ නැත!!!

      - UNP බත්කන හරකුන්ගේ සංගමය

      Delete
  13. ඒ දෙසැම්බර් 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මාර්ෂුෆ් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේය. ඔහුගේ 65 වැනි උපන්දිනය එදාය. නීත්‍යනුකූලව එදින ඔහුට අධිකරණයේ අසුන්ගත හැකිය. එදින ඔහු අධිකරණයට ආවේය. මේ තත්ත්වය දැන දැනම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා උපාලි අබේරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්කරන ලදුව දෙසැම්බර් 17 වැනිදාම ඔහු ධුරයේ දිවුරුම් දුන්නේය. එදින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සංඛ්‍යාව 12ක් විය.
    දිසා විනිසුරුවරයකු හැටියට සිටියදී, (රාවය හෙළිදරව් කළ) සරත් එන් සිල්වා මහතාට අදාළ නඩු කටයුතුවලදී සිය බලතල වැරදි ලෙස යොදාගැනීම ගැන ඔහුට විරුද්ධව එල්ලවුණු චෝදනා සම්බන්ධයෙන් විභාගකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ කමිටුවක් ඔහු වැරදිකරු කරන ලදුව අවසානයේ දඬුවමක් ලෙස තත්ත්වයෙන් පහළ දමා මොනරාගලට මාරුකර යවන ලදි. එහෙත් සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් වීමෙන් පසුව අබේරත්නගේ තත්ත්වය පහළ දැමීම නොතකා හරිනු ලැබූ අතර කොළඹ මහාධිකරණයට පත් කරනු ලැබීය. අලු‍තින් උසස්වීමක් ලැබූ විනිසුරුවරයෙකුට කොළඹ මහාධිකරණයේ පත්වීමක් ලබා දුන්නේ කෙසේදැයි රාවය දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා අබේරත්න මහතා කෑගල්ලට මාරු කර යැවීමට සරත් සිල්වාට සිදුවිය.
    සරත් එන් සිල්වා යනු කවුදැයි මේ රටේ සියල්ලෝම දනිති. අද ඔහු ඉන්නේ කාගේ ඔඩොක්කුවේදැයිද රටේ සියල්ලෝම දනිති. උපාලි ගුණරත්න මහතා සමඟ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පිළිගැනීම සඳහා සාම්ප්‍රදායිකව පැවැති අධිකරණ උත්සවයේදී එවකට නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සිය පිළිගැනීමේ දේශනයේදී උපාලි අබේරත්න මහතාගේ නම සඳහන් නොකිරීමද, ඔහු පිළිනොගැනීමද විශේෂ සිදුවීමකි.
    එවැනි ඉතිහාසයක් ඇති විනිසුරුවරයකු ගීතා කුමාරසිංහ මහත්මියගේ දේශපාලන වශයෙන් අතිසංවේදී නඩුව විමසන විට ඒ තුළින් අපට පෙනෙන්නේ කුමක්ද?
    ඉහත සිදුවීම් මැනැවින් පිරික්සන විට දැකගත හැකිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව ගොනු කිරීම, ඉක්මන් දිනයක් ඊට ලබාදීම, වගඋත්තරකරුවන් කිසිවකුට නොදන්වා එය විමසීම සඳහා වහාම දිනයක් නියම කිරීම ආදි වශයෙන් මේ නඩුව සම්බන්ධයෙන් කිසියම් පක්‍ෂග්‍රාහීත්වයක් උද්ගතවී තිබෙන බව නොවේද? මේ සියල්ලටම වගකිව යුතු ප්‍රධාන චරිතය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරියයි. ඇය මේ නඩුව මුලින්ම ඇසූ විනිසුරු මඬුල්ලේ සිටි ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයාගේ සහෝදරියයි. පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ නාම ලේඛනයේ 154වැනි ස්ථානයේ සිටින ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය හැටියට උසස්වීමක් ලැබීමද අධිකරණ ක්‍ෂෙත්‍රයේ ප්‍රශ්නගතව පවතියි. පසුගි ය කාලය පුරාම ඇයගේ ක්‍රියාකලාපය අධිකරණ ක්‍ෂෙත්‍රය තුළ විමතියක් ඇතිකළ එකකි.
    දැනගන්නට තිබෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නට නියමිතය. එහි ප්‍රතිඵලය හැටියට ඇය පිළිබඳ තීරණයක් ගත යුතුය.
    නඩුව තමන් ඉදිරියේ ලැයිස්තු ගත කළ විට ඉහත ආකාරයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා සමග විශේෂ සම්බන්ධකම් තිබුණු විනිසුරුවරුන් වු ඊවා වනසුන්දර හා උපාලි අබේරත්න එම නඩුව විමසිය යුතුව තිබුණේද? නැතිනම් එම විමසීමෙන් ඉවත්විය යුතුව තිබුණේද?
    මීට පෙරද ඊවා වනසුන්දර මහත්මිය ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවක් විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විරෝධය අපි පළකළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙසින්දෝ ඇය පසුව බැසිල් රාජපක්‍ෂ මහතා සම්බන්ධ නඩුවක් විමසීමෙන් වැලකුණාය.
    යුක්තිය ඉටුවීම අවශ්‍ය වනවා සේම යුක්තිය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුය. මේ සිදුවීම්වලින් පෙනෙන්නේ ලංකාවේ යුක්තිය ඉටුවීම තවත් දුර බවද?■

    ReplyDelete
  14. මචන්ස්ලා,

    දැන් අසනීපවෙලා වල පයයි ගොඩ පයයි සයිස් එකට ඉන්නවා කියන, බන්‍ධුල කුදලාගම කියන අන්වර්ථ නාමයෙන් දංගොතාගේ ගොම්පස් අදීන ඊනියා බුඩ්ඩිමතා කවුද හැබෑටම?

    කවුරු උනත් ඌ නොම්බර එකේ බයියෙක්. බයියන්ටනේ ඔය අතිගරු, මැතිඳු, ආචාර්ය වගේ නම්බුනාම දීලා අමතවාගන්න පිස්සුව තියෙන්නෙ.

    කල්‍යාන මිත්‍රෙ, මාතෙ, කියහල්ලකො බං ඔය ඩෑල් එක කව්ද කියලා..

    ReplyDelete
    Replies
    1. ඔට්ටුයි හොයාගන්න බැරිවට හිටන්

      Delete
    2. @ දංගොතා

      //ඔට්ටුයි හොයාගන්න බැරිවට හිටන්//

      හැබෑටම මචන් කවුද ඔය කුදලාගම කියන නමින් ලියන හෝතඹුවා?

      හැබෑවයම "වමැ පැරැණි මිතු කැලැ" කියලා නන්නත්තාර කල්ලියක ඉන්න, ඒ කාලෙ දේශපාලන අනාඨයෙක් කියල රට පැනපු, දැන් වම විකුණ විකුණා, ධනපති හා ජනේලපති මරාට ලෙසටම කඩේ යන උඹ වගේ හාල් කෑල්ලකටත් කඩේ යන,වල පයයි ගොඩ පයයි ගානට වයසක ඉන්න ඔය අපූරු බුඩ්ඩිමතා කවුද හැබෑවටම?

      අගේ නොකර කියපම්කෝ දංගොතෝ...

      පලි. පැරානම් එක සැරයක් කොමෙන්ට් එකක කොටලා තිබ්බා මයුරවිල, කුදලාගම කියන නම්වලින් ලිව්වෙත් මෑන්ස්මයි කියලා.. ඒක ඇත්තක්ද මචෝ?
      පැරා - දංගොතා හෙන ෆිට් ඩෑල් දෙකක්නේ නේ්හ්? ආහ්.. අර සිනුවර ඩෑල් එක වෙන්න බැරිද?

      Delete
    3. පැරා කියන්නේ මොංගල් බූරු හුකන්නෙක්නේ බන්, අමුගොං පෝස්ට් දාලා කීපාරක් කුජීත වුණාද? උගේ බඩරස්සාව නිසා අපි සද්ද වහල ඉන්නෙ, පව් අසරණ ලමයි උගේ ������

      Delete
    4. @ Anonymous June 4, 2017 at 2:44 AM

      //පැරා කියන්නේ මොංගල් බූරු හුකන්නෙක්නේ බන්//

      එතකොට දංගොතා මොකෙක්ද බන්? එල පොරක්ද?
      බූරු දංගොතා නම් ශුකාණු සුනකයා කියන ගොං කතා වලට සද්දෙ වහල ඉන්නෙ උගෙ බඩ රස්සාවට (මරාට කඩේ යාම) කෙළවෙයි කියලද? උගේ අසරණ ගෑනි ළමයි හින්දද? (ගෑනි නම් පව් තමා.. හික් මොකද දන්නවද ...... මරා සිරන්ති නෝනා නැති වෙලාවක් බලලා දංගොතාට මැදමුලනට කතා කරලා, "ඕයි මට බඩුවක් ගහන්න ඕනෑ.. හොඳ කෑල්ලක් සෙට් කරල දෙනවකෝ" කිව්වොත්, බූරු දංගොතා කරන්නේ "අයියෝ බුදු සෑර්.. ඔය බඩු ගහලා ලෙඩ හදාගන්න එපා. මම මගේ ගෑනි දෙන්නම්" කියලා ගෑනිව මැදමුලනට ගිහින් දෙන එක.. ඉතින් පව් නැද්ද අප්පා ඒ බවලතා) අනේ නිකං පලයං ඩෝ...

      ඒක නෙවෙයි.. ඔයා පීකොක් ලේක් ද? අර කුදලාගම නාකියාට ටිකට් එක ඔන්න මෙන්න නිසා දැන් ඔයා බැහැලද? නරක සමනලයා හ්ම්.... මට අහුවෙන්න එහෙම එපා නෝ..ටියා.

      ඇන් ඉන්ජිනියර්* ඈස් වෙල් ඈස් අ රියල් මෑන් ඒලියාස් ෆෑන්ලොජිස්ට් ෆ්රොැම් සිඩ්නි**,ඩවුන් අන්ඩර් .
      ගැටපද විවරණය
      *= මැවිසුරු, **= සිනුවර, ***= දකුණු කුරු දිවයින

      Delete
    5. Anonymous June 4, 2017 at 4:05 AM

      ඔබ හරි ඉවාන් පවුලූශා නැත්නම් ප්‍රිය ප්‍රගීත් අනුරාධ කියන නෙලුම් යායෙන් අභිශේක කරල කාරල ගහපු කුණු කෙලතලියක් ගිල්ලෝපු අලුත් වරලත් සක්කිලි මල්ලියේ,

      අඩෝ ගොන් දන්කොතා පොල් බූරුවෝ,

      බලපිය අපේ යූඑන්පී සක්කිලි පවර්ස් කොහොමද පාර ආ? අඩෝ අපි සිරිකොත වැසිකිළි වලවල් දිස්නෙ ගහන්න සුද්ද කොරනව ඩෝ, ඕ යේස්,

      කැරි දන්ගොතා හෙවත් කුමාර බලුපුක්ලොවින මරාගෙ අසූචි ගිලින පොන්සියෝ තොට පුකෙන් යන්න වෙන්නෙ,

      අජිත් දරුමා
      වරලත් පිම්පි/ වරලත් සක්කිලි
      ප්‍රධාන පුහුනුකරු
      නෙලුම්යාය එජාප වරලත් සක්කිළියන් බිහිකිරීමේ ආයතනය.

      Delete
    6. Part 1

      Dear Dr Kumar Kaluarachchi,


      I remember someone else asking, sometime back, a similar question enquiring about Dr Kudalagama. His query was worded, if I may render the original question in Sinhala into English, as ‘What is Bandula Kudalagama’s real name?’. I shall still relive the sensation of Dr Kaluarachchi’s most formidable and witty answer worded concisely as ‘Bandula Kudalagama’! In fact, that happened to be his real name as it appears on his birth certificate, obviously with a few other nomina and familial modifiers.


      The man as well as his profile is real, and I can testify its genuineness as one of his close associates at least for three decades. A physician and a teacher by profession, an ex-Trotskyist and an Internationalist by politics, a materialist by ideology, an atheist by religion, and a proud Oxonian by alma mater, Dr Kudalagama always characterised his academic stature, humane attitudes, and genial humbleness in his writings. He epitomised the high standards observed and cherished by his generation. It is not surprising at all that the learned men like Dr Kumar Kaluarachchi, Mr Pradeep Jayatunge, Mr Mavuravila et al. who are of the same feather flocked together with Dr Kudalagama.


      I do not wish to make this note an eulogy to the noble man since I am confident that he will fight against the daunting illnesses of his advanced age and come back to unite with us soon.


      I consider myself to be fortunate, along with the other collaborators of The Public Sphere, to be known to Dr Kudalagama as a close friend. The memories of his evening symposia on many a topic will remain with us forever. Dr Kudalagama has always been singing praises of Dr Kaluarachchi for the young man’s great commitment to realise his much valued dreams, the scholarship he has exhibited in his writings whenever it is due, his well mannered and disciplined treatment towards erudite persons, and being his old friend’s stern disciple.


      He used to say that Dr Kaluarachchi with magnificent academic qualifications including a doctorate, and vast experience in the practice of dentistry should have been in a university teaching and training undergraduate and postgraduate students. He considered Dr Kaluarachchi’s versatile potential has been wasted by his departure from the university system, and it is a loss for the country than for the man himself. On Dr Kaluarachchi’s fiftieth birthday, I remember Dr Kudalagama telling us that Dr Kaluarachchi should be reinstated to his original designation at least by then to allow the young man to serve the country for another decade or more.


      Dr Kudalagama’s close relationship with Dr Kaluarachchi has consistently progressed ever since they met at one of the most hostile battlefields in the Sinhala blogging arena at the time. I presume that their mutual understanding, respect, and trust have strengthened outside the blogging arena via email correspondence. Dr Kudalagama loved writing to and reading from Dr Kaluarachchi, and he used to tell it to us in a sort of academic rejuvenation. He believed none in the Sinhala blogging community for personal interactions in his doctrine that what matters is what we write but not who we are. He was very sarcastic about and critical of organised get-togethers amongst bloggers, an endeavour he ridiculed as an initial attempt to form dogmatic cults. ‘Weblogs are meant for the expression of individual thoughts,’ he said ‘and the beauty of the blogosphere is when a diverse array of individual thoughts are niched in its realm. There is absolutely no need for cultic amalgamation.’


      Ctd…

      Delete
    7. Part 2

      However, he breached his own principle for two exceptional cases, Dr Kaluarachchi and Mr Jayatunge, and he communicated with both of them incessantly. He loved the entertainment of nostalgia with our good old friend Aruna Perera who happened to be more coeval with our generation. Aruna’s premature exit from blogging was felt seriously by Dr Kudalagama. He always appreciated Maathalan’s frankness and straightforwardness, and deemed Maathalan has delivered the highest service to the propagation of blogging in Sinhala medium through his own contribution as well as his helping hand towards neophytes. In caring sincerity, Dr Kudalagama used to advocate Maathalan that he should always consult a properly qualified doctor in his illness rather than a dispenser or a pharmacist.


      I shall conclude this note, which has been written in response to the above comment directed to Dr Kaluarachchi regarding Dr Kudalagama’s identity, with something Dr Kudalagama told me several months back. His last visit to Sri Lanka, as far as I could remember, was about ten to fifteen years ago. He told me several months back that he would ‘fancy’ a visit to the country perhaps for one last time. ‘Keerale, I would fancy a farewell trip to Kandy for the Bradby, one last time. It would also provide’, he said ‘an opportunity to have a rejuvenation by conversing with the Rt. Hon. Sarasa about Peradeniya days, and to go on a trip to some unvisited archeological sites with the master Pra Jay, especially to his much loved Maha Lenama. More importantly, such meeting would also leave reliable evidence with Sarasa and Pra Jay that Bandula Kudalagama existed, so that others will not have to waste their time in palaeozoological research in search of the creature!’


      May I add that Dr Kaluarachchi will anyhow receive legal documents about Dr Bandula Kudalagama’s existence since he has entrusted Dr Kaluarachchi as the custodian of the most resourceful personal library of Dr Kudalagama situated in Colombo.


      In support of Dr Kaluarachchi, let me put my money on Dr Kaluarachchi’s side for the challenge. Mr Jayatunge is declared ineligible to bet on the challenge in order to prevent another infamous conflict of interest!


      Segiriye Keerale

      End.

      Delete
  15. සරසා කුමාර දන්ගොතා ඇතුලු ගොන් මරාගේ වහල් බයි හැතිකරය කොතරම් අකමැතිවුනත් පිලිගතයුතු සත්‍ය නම් ලංකාවේ අද ඉතිරිවී සිටින එකම දැවැන්ත නායකයා ආචාර්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමනක් යන වගයි...!!!

    2020 දී එතුමා රාජ්‍ය නායකයා බවට තෝරා පත්කොට 2030 දක්වා රට එජාප රජයකට භාර දීමෙන් පමනක් දියුණු රාජ්‍යක් නිර්මාණය කරගත හැකියි. පැරා/ මාතලන්/ ඉයන්/ රසිකලොජිස්ට්/ ඇතුලු නෙලුම්යායේ අප සැම රාජිත සහ මංගල සමග ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටිමු.

    - අජිත් ධර්මකීර්ති

    ReplyDelete
  16. දංගොතා

    "2004 සුනාමිය ආවේ මහින්ද මුහුද ගොඩ කර පෝර්ට් සිටි ව්‍යාපෘතිය හදන නිසයි"

    - පාටලී චම්පික මැතිදු -

    ජනාධිපතිකම කර පාඩුවෙ නොසිට සංවර්ධණය මුවාවෙන් විවිධ බහුබූත දේවල් තනා ජන ජීවිත බිළි ගන්නා කුජීත මහින්ද රාජපක්ෂ ගැන රටටම දැන ගන්න හැකිතාක් දැනුවත් කරන්න..

    ReplyDelete