Sunday, July 23, 2017

සමාජ ජාලා පොල් පැලේ දෙසට හැරෙනා අගමැති ගවයා!

සමාජ ජාලා වල වසුරු වපුරවමින්, ෆේක් නිවුස් මවමින්, මොල සෝදමින්, තරුණ තරුණියන් මුලා කර බලයට ආ යහපාලනේ පොශ් සහ කරුණු කාරණා දන්නවා යැයි කියනා රනිල් වික්‍රමසින්හ අගමැති තුමා පොල් පැලේ දෙසට ඇදෙමින් සිටී.

28 වැනි ලෝ ඒසියා සමුලුවේ මුල් දෙසුම පවත්වමින් රනිල් තුමා අපට මතක් කලේ ෆේස් බූක් සහ අනෙකුත් සමාජ ජාලා පාලනයට කල් වෙලා පැමින ඇ
ත්දැයි එතුමාට පවසන ලෙස ය.


ලොක්කා ප්‍රශ්නේ අහුවේය. දැන් ඉතින් වසුරු වපුරන ෆේස් බුක් සහ සමාජ ජාලා පොරවල් අගමැතිතුමා ඇත්තක් නේද කියන්නේ මෙයා කියමින් අපට පොර ටෝක් දෙන්න එන කාලය වැඩි ඈතක නොවේ.
 සිරිකොත ලයින් එක අදිනා සමාජ ක්‍රියාකාරී පුද්ගලයන් ට ( ඒ කියන්නේ හරීන් ගෙන් දවසකට රුපියල් එක්දාස් හයසීයක් පඩි කන්නන් ට  ) උපදෙස් දෙමින්, ඔවුන් ව මෙහෙයවමින් අන්තර්ජාලයේ පොරවල් සේ හැසිරෙන බොරු ඉන්ජිනේරු බොරු මහාචාර්ය නීතිඥයා,  ඉන්දියා  ඉන්ජිනේරු   සහ ඉන්ජිනේරුත් නොවන, නීතිඥත් නොවනා හන්දියේ පුස් ඇටයා තුමා අගමැති තුමා ගේ මේ ප්‍රකාශය ගැන විද්වත් කතිකාවක් පවත්වනු ඇත. 

නුදුරු අනාගතයේදීම සෝ කෝල්ඩ් සිරිකොතවාසී ඩිජිටල් වැසියෝ ඉහත කී සමාජ ජාලා තුන් බෑ ජටිලයන් ගේ මෙහෙයවීම මත සමාජ ජාලා වල අගුණ දකිනු ඇත. සමාජ ජාලා පාලනයට නීති ගෙන ඒමේ වැදගත්කම අපට කියා දෙනු ඇත.

පාර්ලිමේන්තුව වසා වසා දමා සියලු නීති රීති තමන්ගේ තනි කැමැත්තට පැනවීමේ බලය (
The Enabling Act (German: Ermächtigungsgesetz)) ලබාගැණීමට හිට්ලර් තුමා අනුමැතිය ගත්තේ පාර්ලිමේන්තුවෙන් ම බව කරුණාවෙන් මතක් කර දෙන්නේ ඔබට කවදත් හිතැති සරස තුමා ය.

52 comments:

  1. තමන් බලයට ගෙන ඒමට ෆුල් සපෝර්ට් එක දුන් සමාජ ජාලා ක්‍රියාකාරිකයින් ට සුභ පතමින් බලයට පැමිනි යහපාලුවන් මෙලෙස කිරීම ගැන තවත් උපහැරන කුමටද සාරස තුමනි. මෙහෙමත් ගොබිලො හිටං.

    ReplyDelete
    Replies
    1. කලියුග කාලේ නේ ගරු කසුන් තුමෝ...

      Delete
  2. කම්මැලියි අප්ප,
    ගෙවනව මදි දැන්.
    එහෙ කොහොමද සාරස
    - ලන්ඩන් ඇල්බට්

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් ලෝටස් අජ්ජෝ....
      බැසිල් මහත්තය හොඳට ගෙවනව හිටන්...

      Delete
  3. අද උදේ ඔය news එක ඇහුනම මාත් කල්පනා කලේ මොකාට ද මේ එන්න හදන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ වස්සා හැරෙන්නෙ පොල් පැලේ කන්නමයි කියලා ගරු නිර්මානී තුමියනි...

      Delete
  4. තවත් නොම්මර එකේ ගැත්තෙක් සිටි. ප්‍රසිද්ද ලේඛිකාවක වූ තම මෑණියන්ට දිවංගතවීවත් නිස්කලංකව සිටින්නට නොදෙන්නාවූ මේ "සුලං කාරිය" ගොයියා ත්‍රී ඉඩියට්ස් සමග දිනපතා ඔබට රූපවාහිනියෙන් දැකිය හැක. ආණ්ඩුවට ස්කැන්ඩිනේවියානු මාජ්ජ උපදෙස් කොපි-පේස්ට් කරදෙන්නේ මේ හුලමා විසිනි.

    ReplyDelete
    Replies
    1. හ හ.. කලන් ..... ඊලඟ පාර FCID ශුවර් තමා එයාට...

      Delete
  5. සාරස,
    කුල භේදය වගේ සමාජ විෂමතා වලින් පීඩනයට පත් වෙච්ච සමහරු මුණත් එක්ක තරහට නහය කපා ගන්නවා වගේ සමස්ත සංස්කෘතියටම, ඒ වගේම කුල භේදය පිටු දැකපු බුදු දහමට, ඉතිහාසයට අපහාස කරණ හැටි දැක්කම හිනාත් යනවා. පවු කියලත් හිතනවා. ආසන්න්නම උදාහරණය මේ ලඟදි චෙස්ටර් බෙනින්ග්ස්ටන් ගේ මරණයත් එක්ක මතු උනා. අපේ රටේ දහස් ගණන් මිනිස්සු මරපු බෝම්බ බය නැති කරපු නායකන්ට මඩ ගසා පොස්ටු දැමු, එත් ප්‍රංශයේ හරි බ්‍රිතාන්‍යයේ හරි බෝම්බ පුපුරනකොට තරගෙට කොඩි දාපු වෙන්ඩ පොෂ් ගොඩයන් මේ පාරත් වඩේට බැස්ස. හයිබ්‍රිඩ් තියරි, මීටියෝරා ගැන අහලාවත් නැති ලින්කින් පාරක් සින්දු පහක නම් කියාගන්න බැරි පොරවල්ල තරගෙට චෙස්ටර් ෆෑන්ස් වෙලා. මේ ගොඩයෝ මේකෙන් බලාපොරොත්තු වුනේ තමන් පොෂ් අහන්නේ රොක් කියල පොඩි හරි තැනක් හදා ගන්න. තජුඩීන්ගේ මිනිය මෙච්චර විකුණන් කාපු උන්ට චෙස්ටර් කවුද මෙයා? ඉතින් මේක බලන් හිටපු අපේ නියම සිංහල කොල්ලෝ පට්ටම ආතල් එකක් ගත්ත. හයියෝ!!! වොන බී පොෂ් ආතල් කුඩු!! වෙනද වෙන්ඩ් මහා ලොකු ෆ්‍රීඩම් ඔෆ් එක්ප්රෙසොන් තියරි දෙන ඔස්තාද්ලට තමන්ගේ ගොන් වැඩ ගැන පරඩියක් දෙකක් යනකොට දිරවා ගන්න බැහැ. අපේ උන් හිනා මැරිච්ච එකාට නෙවෙයි ඌව විකුණන් කන උන්ට කියල උන්ම දන්නවා. එත් මෙන්න පෝලිමට එනවා බ්ලොග් පෝස්ට්ස් ඉතිහාසයට, සංස්කෘතියට පලු යන්න බැනලා. ගොත්රිකයෝලු. මිනී වලටත් අපහාස කරනවලු. හැක හැක..

    එයාලගේ තියරි වල හැටියට කුල බේදය නිසා ඉස්පිරිතාලෙට ගිහින් ලේ දෙන්නැති අය නෙවෙයි ගෝත්‍රිකයෝ. ඒවා ගැන එහෙමෙ එයාලගේ බ්ලොග් වල වැරදිලාවත් වැටෙන්නේ නැහැ. අපේ හාමුරුදුරුවරු අමි කොල්ලෝ වගේ එයාල කියන හැටියට 'ගෝත්‍රික ම්ලේඡයන්' ගිහින් ලේ පයින්ට් ගණන් දෙන කතා ගැනත් නො ටෝක්.

    බෞද්ධ සංස්කෘතිය මුලික කරගෙන මෙරටේ බිහි වෙච්ච අග්‍රගන්‍ය වාස්තු විද්‍යා නිර්මාණ සුද්දන්ට පෙන්නමින් එදා වෙලා හොයාගත් පොරකටත් බුමි තෙල් ගහපු ගැරඬියාට වගේ පොඩ්ඩක් අමාරු වෙලා කියලයි ආරංචිය. 'චෙස්ටර් බෙනින්ග්ටන්, ලින්කින් පාක් හරහා එන ලාංකීය සමාජයේ කුහකත්වය' ගැන සාරසටත් දැන ගන්න පුළුවන් පොඩ්ඩක් ඒ පැත්තේ ගියානම්.

    //සුද්දා ඇවිල්ලා ගියාට, ලාංකීය සමාජය ඉන්නේ අමු ගෝත්රිික යුගයක. බටහිර විෂයයන් වලට විස්ස විජ්ජාල උපාධි ගත්ත උන් පෝය දවසට ධර්ම සාකඡ්චාවලට එන්නේ ඒ හේතුව උඩ. තා පිරිසක් ඉන්නවා අපි අරුන්ගේ පුත්තු මුන්ගේ පුත්තු කියලා පෙන්වන්න උත්සාහ කරන. ඒ අතරේ 56 පුත්තු, 77 පුත්තු, අප්පච්චිගේ පුත්තු කියලා, එක එක පන්නයේ හුත්තිගෙ පුතාලා වැහි වැහලා ඉන්නවා. මුන් එක එකාගේ වහල්ලූ. ඒවා පෝෂණය කරන්න, ඒවට නායකත්වය දෙන උනුත් ඉන්නවා//

    වැඩේ කියන්නේ පොරට අනුව මේ රටේ දෙමල මිනිස්සු කුහහ නැහැ, මුස්ලිම් මිනිස්සු කුහක නැහැ. ක්‍රිස්තියානි මිනිස්සු හනේ කොච්චර හොඳද. ඔක්කොම ගෝත්‍රිකයෝ සිංහල බෞද්දයෝ. පව්..

    ReplyDelete
    Replies
    1. බෞද්ධයින් ගේ අබෞද්ධකම් ගැන ලොකු කතා කියන 'වම්මු' (කියල කියාගන්න ය) වම්මුන්ගේ දක්ෂිනාංශකම් ගැන කිසිවක් කියන්නේ නැහැ. ඒ වගේම බෞද්ධයින් ගේ අබෞද්ධකම් ගැන ලොකු කතා කියන සිවිල් (civil) සමාජකාරයින් සිවිල්සමාජකාරයින්ගේ අශිෂ්ටකම් (uncivilized ways) ගැන නිහඬයි. දේශපාලනය මාරයි! - Malinda Seneviratne

      Delete
    2. //මුන් එක එකාගේ වහල්ලූ//
      නෙලුන් අජ්ජා, කැනඩා සයිකොතෙරපිස්ට්,රසික,ඉකොනොමැට්ටා වගේ වීසා වහල්ලු ගැන සාරසගේ අදහස මොකක්ද.

      Delete
    3. නානාත්ත කායා...නානාත්ත සඥ්ඥා

      Delete
    4. ජංගම දුරකතනයක් නාදවුවත් ,ඈනුමක් ඇරියත් මිනිසුන් රිමාන්ඩ් කිරීමේ බලතල ඇති මහේස්ත්‍රාත් අධිකරණයක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශ හා හැසිරීම් සුළු කොට තැකිය නොහැකි බව හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණය හමුවෙහි පැවසීය.

      හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම ආරම්භ කරමින් එහි පළමුවැනි සාක්කිකරු ලෙස සාක්කි දෙමින් දිසානායක මහතා මේ බව කියා සිටියේය.

      අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ විට අධිකරණයට නියෝග දෙන ස්වරූපයෙන් කලහාකාරී ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ හැසිරුණේ යම් පූර්ව සූදානමකින් බව හැඟී ගිය බවයි.

      හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සිදු කෙරිණි.

      නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් සාක්කිකාර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙසේද කීය.

      ‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත් විනිසුරු සේවයට එක්වූවා. 2015 දී පුත්තලම දිසා විනිසුරු ලෙසත් , 2016 ජනවාරි 01 වැනිදා සිට මා හෝමාගම අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සේවය කළා. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා. එම නඩුව 2010 වසරේ සිට එම අධිකරණයේ විභාගවුණා. මා අතිරේක මහේස්ත්‍රාත් ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු ආරම්භ කරන විටත් , එම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් සම්බන්ධයෙන් යම් යම් නියෝග විවිධ අවස්ථාවල ලබා දී තිබුණා. ඒ අතරම එම නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි බවට පූර්වගාමී විනිසුරුතුමා නියෝගයක් නිකුත් කර තිබුණා. එම නඩුව සම්බන්ධ මෙහෙයවීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර ඇතැම් අවස්ථාවල රජයේ අධිනීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියා.

      2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක් සිදු වූවා.එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතීඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියා. එම අවස්ථාවේ සැකකරුවන් නමදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී දෙපාර්ශ්වය වෙනුවෙන් කළ කරුනු දැක්වීම් පිටු 21 ක සඳහන්ව තිඛෙනවා. එය අධිකරණය වෙත යොමු කර ඇති අදාළ නඩු ගොනුවේ දැක්වෙනවා. එම කරුණු සැලකිල්ලට ගත් මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා. සෙසු සැකකරුවන් නැවත රිමාන්ඩ් බාරයට පත් කළේ පසු දිනයේදීයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු එම නඩුව අවසන් කළා.පසුව වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉවත් වෙමින් සිටියා.

      Delete
  6. එතුමට ගවයා කියන්න එපා අයියෝ

    ReplyDelete
    Replies
    1. බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි විමසීම සදහා හෙට දිනයේ පෙනී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට දන්වා ඇත.

      චෝදනා එල්ල වන බැඳුම්කර ගනුදෙනුව සිදුවෙද්දී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රවි කරුණානායකයි.

      රජයේ නීතීඥ අවන්ති පෙරේරා මහත්මිය ගිය සතියේදී කොමිසම හමුවේ කියා සිටියේ ඉදිරි සතියේදී විශ්මයට පත්වන සාක්‍ෂිකරුවෙකු කොමිසම හමුවට කැදවන බවයි.

      Delete
  7. අයිසෙ සරස, ගෝඨාභයට චෝදනා එල්ල වන රාජපක්‌ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව ගැන තොරණෙ විස්තර මෙන්න;

    2005 මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට පැමිණි අලුත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබුණු මිග් ප්‍රහාරක යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමේදී හා තවත් මිග් – 27 ගුවන්යානා හතරක්‌ යුක්‌රේනයෙන් මිලදී ගැනීමේදී සිදුවූවා යෑයි කියන මහා වංචාවක්‌ ගැන මුලින්ම හෙළිදරව් වූයේ 2006 දී ඉංග්‍රීසි පුවත්පත් දෙකක පළ වූ වාර්තා වලිනි. 2015 ජනවාරියේදී සිදුවූ ආණ්‌ඩු වෙනසින් පසු මේ මිග් ගනුදෙනුව විමර්ශනය කිරීමට අලුත් ආණ්‌ඩුව උනන්දුවක්‌ දක්‌වා ඇත. එම විමර්ශනයේ ප්‍රගතිය ගැන ඉඳහිට මාධ්‍ය වාර්තා ද පළ වේ. වසර 2000 දී ගුවන් හමුදාව මුල්වරට මිග් – 27 යානා හතරක්‌ මිලදීගත් අවස්‌ථාවේදී ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ, විශේෂ වාහන හා අමතර කොටස්‌ ද සහිතව එක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක්‌ විය. එම වසරේදීම මාස කීපයකට පසු තවත් මිග් – 27 යානා දෙකක්‌ මිලදී ගනු ලැබූ අතර ඉන් එකක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක්‌ විය. එයත් සමඟ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානාවක්‌ ද ඇමෙරිකානු ඩොලර් ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබිණි. මේ සියල්ලම ලංකාවට ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 845,000 ක්‌ විය.

    නමුත් 2006 රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ තවත් මිග් යානා හතරක්‌ මිලදී ගන්නා විට එක ප්‍රහාරක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් 2,462,000 ක්‌ වූ අතර ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 460,000 ක්‌ විය. මෙයත් සමඟ 2000 වසරේදී මිලදී ගනු ලැබූ මිග් යානාවලින් ඉතිරිව තිබූ යානා හතරක්‌ අලුත්වැඩියා කරනු ලැබූ අතර මෙය ද අධික මිලට කරනු ලැබූ බවට චෝදනාවක්‌ විය. 2000 දී ඇ. ඩො. ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබූ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානය 2006 දී ඇ. ඩො. ලක්‌ෂ 11 කට – එය මිලදීගත් මුදලටත් වඩා – වැයකරමින් අලුත්වැඩියා කිරීම මීට උදාහරණයක්‌ වශයෙන් දක්‌වා තිබුණි. 2006 මිග් ගනුදෙනුවට සම්බන්ධ අනෙක්‌ චෝදනාව වූයේ මිග් – 27 යානා හතරක්‌ මිලදී ගැනීම සඳහාත් ගුවන් හමුදාවට තිබුණු මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහාත් ගෙවනු ලැබූ මුදල සැපයුම්කරු වන යුක්‌රේනයේ “යුක්‌රීන්මාෂ්” සමාගමට නොගෙවා බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම නමැති සැකසහිත තුන්වැනි පාර්ශ්වයකට ගෙවා තිබීමයි. මේ බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම සැබෑ ව්‍යාපාරික සමාගමක්‌ නොව හොර ගනුදෙනු සඳහා පවත්වාගෙන යනු ලැබූ රූකඩ සමාගමක්‌ බවට ද 2006 දී පෙර කී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ පළ වූ වාර්තාවල සඳහන් විය. 2006 මහා මිග් මගඩිය වශයෙන් අදහස්‌ වන්නේ මේ චෝදනා දෙකය.

    ReplyDelete
    Replies
    1. 2000 දීත් 2006 දීත් මිලදී ගනු ලැබූ මිග් ගුවන්යානාවල මිලෙහි සැලකිය යුතු වෙනසක්‌ තිබීමට හේතුව අදාළ මිලදීගැනීමේ ගිවිසුම් හා වෙනත් ලියෑවිලි කියවා බැලීමෙන් පැහැදිලි වේ. මෙකී මිග් ප්‍රහාරක යානා ගනුදෙනුවට අදාළ සියලුම ලියෑවිලි ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියේ නඩුවකට අදාළ ලිපි ලේඛන හැටියට තැන්පත් වී ඇත. 2006 දී රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට එන විට 2000 වසරේදී මිලදී ගන්නා ලද මිග් යානා හතෙන් තුනක්‌ 2001 ජූලි 24, 2001 අගෝස්‌තු 18 හා 2004 ජූලි 09 යන දිනවලදී විනාශ වී තිබුණි. ඉතිරි මිග් යානා හතරේ සේවා කාලය ඉකුත් වී තිබීම හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක විය. එවක සිටි ගුවන් හමුදාපතිවරයා තවත් මිග් යානා හතරක්‌ මිලදී ගත යුතු යෑයි එකල පැවති එජාප ආණ්‌ඩුවට 2003 මාර්තු 12 දින ඇති ලිපියකින් නිර්දේශ කරනු ලැබූ අතර එම වසරේදීම ඒ සඳහා ලන්සු කැඳවීමක්‌ ද සිදුවිය. 2003 අප්‍රේල් 22 වැනිදා යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම මිග් – 27 යානා හතරක්‌ සැපයීම සඳහා ඉදිරිපත් කළ ලංසුව පිළිගත යුතු යෑයි ගුවන් හමුදාපතිවරයා එජාප ආණ්‌ඩුවට නිර්දේශ කර තිබුණි. නමුත් 2003 දී මේ මිලදී ගැනීම සිදුවූයේ නැත.

      2004 අප්‍රේල් මාසයේදී එජාප ආණ්‌ඩුව පරාජය වී නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් ආණ්‌ඩුවක්‌ පිහිටුවනු ලැබූ අතර ඒ ආණ්‌ඩුව යටතේ ද මේ මිලදීගැනීම සිදුනොවුණි. 2006 ජනවාරි 25 වැනිදා අලුතෙන් ආරක්‌ෂක ලේකම් ධුරයට පත්වී සිටි ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ද ලිපියක්‌ ලියමින්, ගුවන් හමුදාපතිවරයා විසින් මේ මිග් ප්‍රහාරක යානා හතර මිලදී ගැනීමේ කාරණය නැවතත් ඉදිරිපත් කරනු ලැබීය. අලුත් ආණ්‌ඩුව එම ඉල්ලීමට කන් දුන්නේය.

      2006 වන විට ලෝකයේ කොතැනකවත් අලුත් මිග් යානා නොතිබුණි. මේ ප්‍රහාරක යානා මොඩලය අභිබවමින් මිග් – 29, මිග් – 31 යනාදී වශයෙන් වෙනත් නවීන මොඩල වෙළෙඳපොළට පැමිණ බොහෝ කලක්‌ ගතවී තිබුණි. නමුත් ඒ නවීන මිග් ප්‍රහාරක යානාවල මිල ඉතාමත් අධික විය. එමෙන්ම එතරම් ප්‍රබල ප්‍රහාරක යානා ලංකාවේ කාර්යයට අවශ්‍ය ද නොවීය. 2000 දී මුල්වරට මිග් – 27 යානා ගෙන්වීමෙන් පසු ඒවා ක්‍ෂණිකවම ගුවන් හමුදාව වඩාත් ප්‍රියකරන මොඩලය බවට පත්විය. වෙළෙඳපොළේ පැවති සියලුම මිග් – 27 යානා පැරැණි ඒවා වූ අතර ඉන් එක්‌ එක්‌ යානාවක පවතින සේවා කාලය අනුව මිල වෙනස්‌ විය. ඉතිරි වී ඇති සේවා කාලය වැඩි නම් මිල වැඩිය. එය අඩු නම් මිලත් අඩුය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ ජයනාත් කුමාරසිංහ මහතා ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියේ සාක්‌ෂි දෙමින් පවසා සිටියේ 2000 වසරේදී මිලදීගන්නා ලද සියලුම ගුවන් යානා මිලදීගෙන තිබුණේ ‘පැවතුන තත්ත්වයෙන්ම’ මිස අලුත්වැඩියා කිරීමකින් පසුව නොවන බවයි. ගුවන්යානයක සේවා කාලය තීන්දු කරනු ලබන්නේ යානයේ කඳ සහ එන්ජිම සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමකට යොමුකිරීම සඳහා ඉතිරි වී ඇති කාලය අනුවයි.

      Delete
    2. මිග් – 27 ප්‍රහාරක යානාවකට තිබිය හැකි උපරිම සේවා කාලය ගුවන් යානාවේ කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 ක්‌ හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 ත් වේ. මෙහිදී පියාසර කරන පැය ගණන මෙන්ම අලුත්වැඩියාවකින් පසු ගතවන කාලය ද එක ලෙස වැදගත් වේ. ගුවන් යානාවක්‌ අලුත්වැඩියා කිරීමෙන් පසු පියාසර නොකෙරුවත් කාලය ගතවීමෙන් පමණක්‌ ඇතිවන පිරිහීමක්‌ ද වේ. ගුවන් යානාවක සේවා කාලය පියාසර කරන පැය ගණන මෙන්ම අවුරුදු ගණනක්‌ වශයෙන් ද ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. පියාසර පැය ගණන ඉකුත් වී නොතිබුණත් අදාළ අවුරුදු ගණන ඉක්‌මවා තිබේ නම් එම ගුවන්යානය අලුත්වැඩියාවකට යොමුකළ යුතුවේ. එම නිසා මිග් – 27 යානා මිලදීගැනීමේදී වැදගත් වන කාරණය වන්නේ විකුණුම්කරුවා අදාළ ගුවන්යානා සඳහා ලබාදෙන සේවා කාලය පිළිබඳ සහතිකයයි. 2000 දී මිලදීගත් මිග් යානා 7 සඳහා ලබාදී තිබුණු උපරිම සේවා කාල සහතිකය අවුරුදු 2 කි. නමුත් 2006 දී මිලදී ගනු ලැබූ හා අලුත්වැඩියා කරනු ලැබූ සියලුම මිග් – 27 යානා සඳහා යුක්‌රින්මාෂ් සමාගම ගුවන්යානා කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මිග් 23 යානයේ එන්ජිමේ සේවා කාලය පමණක්‌ එම මොඩලයට ආවේණික ආකාරයට පියාසර පැය 400/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මේ කාරණා 2006 ජූලි 26 වැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් පැහැදිලි වේ.

      මේ අනුව අපට පෙනීයන්නේ 2006 දී මිලදී ගනු ලැබූ මිග් – 27 යානාවක මිල ඇ. ඩො. 2,462,000 ක්‌ වශයෙන් සඳහන් වූයේ ඒවාට අලුත් ගුවන්යානාවලට සමාන සේවා කාල සහතික තිබුණු නිසා බවයි. 2000 දී ගත් මිග් යානාවල සේවා කාලය ඉකුත් වූ පසු ගුවන් හමුදාව මේවා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් හා යුක්‌රේනයෙන් ලංසු කැඳවා තිබුණි. 2004 දී සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම ගුවන් හමුදාව සතු මිග් – 27 යානා තුන හා මිග් – 23 පුහුණු කිරීමේ යානය අලුත්වැඩියා කිරීමට ඇමෙරිකානු ඩොලර් 4,949,380 ක්‌ ඉල්ලා තිබුණි. මේ ගුවන්යානා ලංකාවෙන් ගෙනගොස්‌ ආපසු ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තු වෙනම ගෙවිය යුතු විය. ඩී. එස්‌. එලායන්ස්‌ යනු 2000 දී මේ ගුවන්යානා මුලින්ම ලංකාවට විකුණූ ආයතනයයි. එමෙන්ම 2006 දී මෙකී මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස්‌ සමාගම ද ලංසු ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් ඒ සඳහා ඇ. ඩො. 6,578,660 ක්‌ හා ප්‍රවාහන ගාස්‌තු හැටියට තවත් ඇ. ඩො. 650,216 ක්‌ ඉල්ලා තිබුණි. ඒ කාලයේම යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමත් මේ අලුත්වැඩියාව සඳහා ලංසුවක්‌ ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් අලුත්වැඩියාවට ඇ. ඩො. 4,520,000 ක්‌ හා ප්‍රවාහන ගාස්‌තු වශයෙන් ඇ. ඩො. 240,000 ක්‌ ඉල්ලා තිබුණි. වෙනම මිලදීගන්නා මිග් – 27 යානා හතරේ ප්‍රවාහනයත් සමඟ මේවා එකට යන එන නිසා ප්‍රවාහන ගාස්‌තුව සෑහෙන ගණනකින් අඩුවිය. ගුවන් හමුදාව සතුව තිබුණු මිග් යානා හතර අලුත්වැඩියා කිරීමට මේ ආකාරයට රටවල් තුනකින් ඉදිරිපත් කර තිබූ ලංසු අනුව අඩුම මිල යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම ඉදිරිපත් කර තිබූ බව පැහැදිලිය.

      Delete
    3. 2006 දී මේ මිග් ගනුදෙනුව ගැන පෙරකී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ අසා තිබුණු ප්‍රශ්නයක්‌ වූයේ 2000 දී ඇ. ඩො. ලක්‌ෂ 9 කට මිලදීගත් මිග් 23 ගුවන්යානය අලුත්වැඩියා කිරීමට රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ ඇ. ඩො. 1,160,000 ක්‌ වැය වූයේ කෙසේ ද යන්නයි. නමුත් ඉහත සඳහන් කරන ලද ලංසු වලදී මේ මිග් – 23 ගුවන්යානය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම ඇ. ඩො. 1,299,045 ක්‌ ඉල්ලා තිබුණු අතර ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස්‌ සමාගම ඇ. ඩො. 1,951,351 ක්‌ ඉල්ලා තිබුණි. ඒ අනුව මේ සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ යුක්‌රින්මාෂ් සමාගම විසිනි.

      2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ කාලයේ නඟනු ලැබූ ඊළඟ ප්‍රශ්නය වූයේ 2000 දී මිග් යානා මිලදී ගැනීමට ගිය මුදල අදාළ විකුණුම්කාර සමාගමට ගෙවා තිබුණ ද 2006 දී මිග් – 27 යානා හතරක්‌ මිලදීගැනීම හා තවත් මිග් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීම සඳහා ගිය මුදල සැපයුම්කරු වූ යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමට නොගෙවා සැක සහිත තුන්වැනි පාර්ශ්වයක්‌ වූ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ නමැති සමාගමකට ගෙවා තිබුණේ මන්ද යන්නයි. 2006 පෙබරවාරි 6 වැනිදා යුක්‌රින්මාෂ්a සමාගම අදාළ ලංසුව ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ඉදිරිපත් කළ ලියෑවිල්ලේම සඳහන් කර තිබෙන පරිදි මේ ගනුදෙනුව සඳහා යුක්‌රින්මාෂ් සමාගමට මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදුවන්නේ මූල්‍ය සමාගමක්‌ විසින්ය. එමනිසා සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ සමාගමට බව එම ලියෑවිල්ලේ පැහැදිලිවම සඳහන් විය.

      Delete
    4. යුක්‌රින්මාෂ් සමාගමේ අධ්‍යක්‌ෂ ඩී. ඒ. පෙරුගුඩොව් පසුව ශ්‍රී ලංකා ආරක්‌ෂක අමාත්‍යාංශය වෙත ලිපියකින් දන්වා සිටියේ යුක්‌රින්මාෂ්a සමාගම යුක්‌රේන් රජයට සම්පූර්ණයෙන්ම අයිති සමාගමක්‌ බවත්, ඔවුන්ගේ නීතියට අනුව ලංකාවේ ආණ්‌ඩුවෙන් ඉල්ලා තිබෙන ආකාරයට ණයට භාණ්‌ඩ සැපයිය නොහැකි බවත්, ඒ හේතුවෙන් බාහිර සමාගමක්‌ හරහා අදාළ පහසු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. මෙය ලීසිං සමාගමක මැදිහත්වීමෙන් වාහනයක්‌ මිලදී ගැනීම වැනි ක්‍රියාදාමයක්‌ විය. ඊට කලින් පැවති එජාප ආණ්‌ඩුව ද මිග් යානා මිලදී ගැනීමට ලංසු කැඳවූ අවස්‌ථාවේදී යුක්‌රින්මාෂ් සමාගම 2003 අප්‍රේල් 22 එවක ආරක්‌ෂක ඇමැති තිලක්‌ මාරපන මහතා වෙත එවා තිබූ ලංසුවේ ද ඔවුන් සඳහන් කර තිබුණේ අදාළ මිලදී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් වෙනත් සමාගමක්‌ විසින් සපයන බවත් සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ අදාළ සමාගමට බවත්ය. 2003 දීත් 2006 දීත් යුක්‌රින්මාෂ් සමාගම ලංකාවට මිග් යානා සැපයීමට ඉදිරිපත් වී සිටියේ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කළ යුතු බවට කොන්දේසියක්‌ ද සහිතවය.

      2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව විසින් මිග් යානා මිලදී ගන්නා විට මෙවන් කොන්දේසි නොතිබුණේ ඒ අවස්‌ථාවේදී විකුණුම්කාර පාර්ශ්වය වූ සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම විසින්ම අදාළ මූල්‍ය පහසුකම් ලංකා ආණ්‌ඩුවට සපයා තිබීම නිසාය. 2000 දී ලංකාවට මිග් යානා විකිණුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම විසින් වුවත් ඒ අවස්‌ථාවේදී ද සැබෑ සැපයුම්කරු වූයේ යුක්‌රින්මාෂ් සමාගමයි. ඩී. එස්‌. එලයන්ස්‌ හුදෙක්‌ම අතරමැදියෙක්‌ පමණක්‌ම විය. 2006 ජූලි 26 වැනිදා මිග් යානා හතරක්‌ මිලදීගැනීමට හා තවත් මිග් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමට ගිවිසුම අත්සන් කරන අවස්‌ථාවේදී එයට පාර්ශ්වකරුවන් තුනක්‌ සිටියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කරුවා වූ අතර යුක්‌රින්මාෂ් සමාගම විකුණුම්කරුවා විය. බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම ගෙවීම් ලබන මූල්‍ය සමාගම හැටියට එම ගිවිසුමට අත්සන් කරන ලදී. මේ ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයන්නේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම බව විකුණුම්කාර පාර්ශ්වයත් ගැනුම්කාර පාර්ශ්වයත් අවබෝධයෙන් සිටින බවත්a, ප්‍රවාහන ගාස්‌තුව ද ඇතුළුව සියලු ගෙවීම් කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමට බව දෙපාර්ශ්වයෙන්ම පිළිගන්නා බවත්, එම ගිවිසුමේ 23.1 වගන්තියේ සඳහන් විය. 2006 ජූලි 31 වැනිදා යුක්‌රින්මාෂ් සමාගම මේ ගනුදෙනුවට අදාළ ඉන්වොයිසිය ගුවන් හමුදාවට එවූ අවස්‌ථාවේදී ද ලංකා බැංකුව විසින් මේ ගනුදෙනුවට අදාළ ණයවර විවෘත කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමේ නමින් බව සඳහන් විය.

      Delete
    5. ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අවි මිලදීගන්නා විට අදාළ අවි භාවිත වන්නේ කුමන රටේ ද යන්න පෙන්වන “භාවිතා කරන්නාගේ සහතිකයක්‌” (එන්ඩ් යූසර් සර්ටිෆිකේට්‌) නිකුත් කරනු ලැබේ. 2006 ජූලි 15 වැනිදා මිලදීගන්නා ලද මිග් – 27 යානා හතර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කර තිබූ “භාවිත කරන්නාගේ සහතිකයේ” ද සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම විසින් මිග් – 27 ගුවන්යානා හතරක්‌ මිලදීගන්නා බවත් එම ගුවන්යානා භාවිතා වන්නේ ලංකාවේ පමණක්‌ බවත්, යුක්‌රේනයේ බලධාරීන්ට දන්වන්නේ නැතිව ඒවා විකිණීම හෝ අන්සතු කිරීම නොකරන බවත්ය. මේ සියල්ල සලකා බලන විට මෙම ගනුදෙනුවට බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම සහභාගි වූයේ විවෘත පාර්ශ්වකරුවකු හැටියට මිස හොර රහසේ නොවන බව පැහැදිලිය. එමෙන්ම මේ ගනුදෙනුව ලංකාවේ නීතියත් යුක්‌රේනයේ නීතියත් ජාත්‍යන්තර නීතියත් හමුවේ වලංගු ගිවිසුමක්‌ මත පදනම් වූවකි. හැම විටම ගැනුම්කරුවකු යම් මිලදීගැනීමක්‌ සම්බන්ධයෙන් ගෙවීම් සිදුකළ යුත්තේ විකුණුම්කරුවන් නිර්දේශ කරන ආකාරයටය.

      මේ ගනුදෙනුව ආණ්‌ඩුවේ පුද්ගලයන් කීපදෙනකු එකතු වී කළ හොර මගඩියක්‌ හැටියට හුවා දැක්‌වීමට උත්සාහයක්‌ තිබුණ ද එය නිසිආකාරව සිදුකෙරුණු ආණ්‌ඩුවේ ප්‍රසම්පාදනයක්‌ විය. මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක්‌ විය. එහි සභාපති ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්‌. ජයසිංහ මහතා වූ අතර සෙසු සාමාජිකයෝ වූයේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්‌. බී. දිවාරත්න යන මහත්වරුන්ය. එයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරනු ලැබූ ‘තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌’ ද විය. එහි සභාපති එයාර් වයිස්‌ මාර්ෂල් රොෂාන් ගුණතිලක වූ අතර ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‌ෂ ගුවන් කොමදොaරු ඊ. ජී. අයි. පී. ද සිල්වා, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරී එච්. ඩී. වීරසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඩී. පී. ටී. නානායක්‌කාර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ෙ-. වී. ප්‍රේමරත්න හා මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය එහි සෙසු සාමාජිකයන් විය. මෙයට අමතරව මෙම ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් මහා භාණ්‌ඩාගාරයේ පී. ඒ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූ අතර මෙකී කමිටුව යුක්‌රින්මාෂ් සමාගමෙන් ඉල්ලා සිටියේ මෙය ආණ්‌ඩු දෙකක්‌ අතර සිදුවන ගනුදෙනුවක්‌ නිසාත් ලංකාවත් යුක්‌රින්මාෂ් සමාගමත් අතර සෑහෙන කලක සිට තිබුණු සම්බන්ධතාවය නිසාත් මුළු ගනුදෙනු මිලෙන් 0.27% කට සමාන වට්‌ටමක්‌ වෙනුවට සමස්‌ත මිලෙන් 0.84% කට සමාන වැඩි වට්‌ටමක්‌ ලබාදෙන ලෙසත්, පහසු ගෙවීම් ක්‍රමයට අදාළ පොලී අනුපාතය 1.5% සිට 0.75% දක්‌වා අඩුකරන ලෙසත් ය.

      2000 දීත් 2006 දීත් මිලදීගන්නා ලද මිග් යානාවල මිල ගණන්වල වෙනස හා බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමට කරන ලද ගෙවීම් පිළිබඳව සියලු කරුණු මේ ගනුදෙනුවට අදාළ ලියකියවිලි පරිශීලනය කිරීමෙන් දැනගත හැක. 2006 මේ ගනුදෙනුව ගැන සැක පහළ වන ආකාරයට වාර්තා පළ කළ ඉංග්‍රීසි පුවත්පත් සතුව මේ ගනුදෙනුවට අදාළ සියලු ලියෑකියවිලි නොතිබුණු බව පැහැදිලිය.

      මා මේ ලිපියේ සඳහන් කර තිබෙන කාරණා කියවා බලන අයෙකුට එසේ නම් මේ ආණ්‌ඩුව මිග් ගනුදෙනුව ගැන විමර්ශනය කරනවා යෑයි කියමින් කරන්නේ කුමක්‌ ද යන්න ගැන ප්‍රශ්නයක්‌ මතුවනු ඇත. 2006 දී මිග් ප්‍රහාරක යානා මිලදීගැනීමට හා අලුත්වැඩියා කිරීමට ගෙවූ මුදල ගැන හෝ බෙලිමීසා සමාගමට කළ ගෙවීම් ගැන විමර්ශනය කිරීමට නිමිත්තක්‌ නැත. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ භූමිකාව වැදගත් වන්නේ මෙතැනදීය.

      Delete
  8. මම නම් හිතන්නේ නෑ ර.වි තුමා ඔහොම දෙයක් කරයි කියලා. පොරගේ ටිකිරි මොළේට ටිකක් හරි තේරෙනවා ඇති එහෙම කලොත් ඒක හරියට අර ප්‍රභා මාවිල්ආරු වහල කරගත්තට එහා වැඩක් තමයි කියලා. සිරා ලොක්කාට නම් ඕව ඉතින් ගානක් නෑනේ. ඔහොම දෙයක් පත්තරේවත් ගියොත් ඉතින් දැන ගනීවි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ රවියා, රාජිත ගෙන් පාඩම ඉගෙන ගෙන තියෙන්නේ.

      රාජිත '93 දි විතර ප්‍රේමේට සෙට් වෙලා කෝටි ගනන් හොර කම් කලා. චන්ද්‍රිකා මූව හිරේ දාලා මන්ත්‍රී පට්ටමත් ගැලෙව්ව. මූ එතනින් පාඩම ඉගෙන ගත්ත. ඊ ලඟට මහින්ද ගාවට වෙලා මහින්ද කවදාවත් හොරකම් කරන්නේ නැහැ කිය කිය රාජිතයා කෝටි ගනන් හොර කම් කරල මහින්ද පරදින බව පේන කොට අනිත් පැත්තට පැනල මහින්ද හොරා කියන්ඩ පටන් ගත්තා. දැන් මිනිහගෙ හොරකම් ගැන කවුරුවත් හොයන්නෙ නැහැ.

      දැන් මේ ආන්ඩුවේ අවසාන කාලේ කියන එක උදය වගේ කීප දෙනෙක්ට නොතේරුනාට බඩ තඩි රවියට තේරෙනව. මිනිහ දැන් රාජිතයට අඳින්ට යන්නේ. හෙම්හිට පැන්න අනිත් පැත්තට රනිල් හොරා හොරා කිය කිය රට වටෙ ගියාම ඊලඟ ආන්ඩුවෙන් මිනිහට ඇමති කමක් ලැබෙනව. උගේ හොරකම් හොයන්නෙත් නැහැ.

      හරි නම් ඕකව හිරේ දාන්ඩ ඔනෙ මහින්දගෙ මුල්ම වාරේ. ලලිත් ඇතුලත්මුදලි ගාවට වෙල ආයුද නැවක් ගිල්ලා. ඊලන්ගට 2002 ඇවිත් සතොස ගිල්ලා, රවී වෙත්තසිංහ එක්ක එකතු වෙලා ලංගම ඒකල වැඩපොලට ගේම දුන්නා. ඊට පස්සෙ ගැලියන් එකෙ කොටියත් එක්ක සෙට් වෙලා ඩොලර් මිලියන ගානක් මෙහෙට ගෙනාවා කොටින්ට පන්නන්ඩ. වැඩේ මාට්ටු වෙලා නඩු ගිහිල්ල මෙ ආන්ඩුව ආවම මිනිහගෙ අමාථ්‍යාංශේ වැඩ කරන උන් තමා සාක්කි දෙන්ඩ හිටියෙ. උන් මූව තරහ කර ගන්ඩ බැරි නිසා වංගු ගැහුවා. මූ නීතිපතියත් එක්ක සෙට් වෙලා ගොඩ ගියා

      Delete
    2. වි බදුගත් සුපිරි නිවසට මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ - මොනාක්‌ රෙසිඩන්සීස්‌ නිවාස ඒකකයේ හිමිකාරිය බැඳුම්කර කොමිසමට කියයි
      (original Article at http://www.divaina.com/2017/07/25/news01.html)

      ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

      හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක්‌ තමාට අයත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක්‌ හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක්‌ හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

      එය මිලට ගත්තේ ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ස්‌ පුද්ගලික සමාගම මගින් බවද ඇය කීවාය.

      එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස්‌ මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක්‌ සහ චෙක්‌පතකින් තවත් මිලියන 10.2 ක්‌ වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක්‌ ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.

      මේ මිලියන 11.6 ට මාස දෙකක නැවත ගෙවන තැන්පතුවක්‌ද ඇතුළත්ව තිබූ බව ඇය කීවාය.

      තමා බද්දට ගත්තත් මෙහි රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින බව ඇලෝෂියස්‌ මහතා තමාට වාචිකව ප්‍රකාශ කළ බවද ඇය කීවාය.

      මෙයට අදාළ බදු ගිවිසුම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කරන ලදී.

      අදාළ බදු ගිවිසුම අත්සන් කරන ලද්දේ තමා සහ වෝල්ට්‌ ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම සමඟ බවද විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.

      මෙය කොළඹ 03, මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි නිවාසයක්‌ බවද 5 ඡ්‍යÊ2 අංකය දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායක මහතාගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක්‌ බවද විනෝදනී මහත්මිය කීවාය.

      තම පියාගෙන් තිළිණයක්‌ ලෙස ලද මුදලින් තමා මෙම මහල් නිවාස ඒකකය මිලදීගත් බවද, එය මිලදී ගැනීමෙන් පසු එය අලුත්වැඩියා කිරීම සඳහා තවත් රු. මිලියන දහයක්‌ පමණ වැයකළ බවද ඇය කීවාය.

      මුලින් මාස හයක කාලයක්‌ රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙහි සිටි බවත්, ඉන්පසු ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිමවී නොතිබූ නිසා තවත් මාස දෙකක්‌ එම මොනාක්‌ රෙසිඩන්සීස්‌හි තම මහල් නිවාස ඒකකයේ රවි කරුණානායක පවුලට සිටීමට ඉඩ ලබාදුන් බවත් විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.

      එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්‌මන්ට්‌ දෙකක්‌ එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක්‌ බවත්, ඒ නිසා මොනාක්‌ රෙසිඩන්සීස්‌ කළමනාකාරිත්වය විසින් එය "පෙන්ත්හවුස්‌ එපාර්ට්‌මන්ට්‌" ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටියාය.

      තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගත්තාය.

      නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.

      Delete
    3. රවී හොරාකනකොට රනිල් ගොන්ජට මන්ත්‍රීකම අතඇරලා යන්න කියනවා...

      Delete
  9. සරසා තුමෝ,

    ඔව් රනිල් ලොක්ක පොල් පැලේ ලගට තමයි කිට්ටු කරමින් ඉන්නේ. හැබැයි PayPal පහසුකම ලංකාවට ගෙන්න බැරිඋන තැපැල් සේවය දියුණු කිරීමට බැරි උන මොහුට සමාජ ජාලා පාලනය කිරීම පහසු නෑ ඔහුට කරන්න පුළුවන් faceboook වාරණය කිරීම පමණයි නමුත් විවිද ක්‍රම තියනවා මෙය මගහරින්න.

    ඔබට මහාචර්ය රොහාන් සමරජීව පිළිබව කොමෙන්ටුවක් දැනට පොස්ට් කිපයකට කලින් දැම්ම ඔබට මේක මිස් වෙන්න ඇති

    "
    https://lk.linkedin.com/in/rohan-samarajiva-39199918 අනුව ඔහු
    Simon Fraser University එකේ PhD, Public Policy
    1982 – 1985

    අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතර 245 ස්ථානයේ තියනවා ඒ කියන්නේ ඔහු තමන්ගේ
    PhD එක ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ තත්වයට වඩා ඉහල ත්ත්වයක විශ්ව විද්යාලයකින්
    ඔහුගේ රට විකිනිල්ල නම් කොහ්මවත් එකග වෙන්න බැරි උනත් ඔහු බොරුකාරයෙක් කියන්න බෑ නේද ?
    ඔහුට නාමල් රාජපක්ෂගේ නීතිඥ කම වගේ එකක් නෙමෙයි නේද තියෙන්නේ.
    "

    මම පුද්ගලිකව හිතන දෙයක් තමයි කෙනෙකු තුල මොනතරම් වැරදි තුබුණත් සත්‍ය කරුණු මත පමණක් ඔහුට පහර දිය යුතු බව.

    ReplyDelete
    Replies
    1. //ඔහුගේ රට විකිනිල්ල නම් කොහ්මවත් එකග වෙන්න බැරි උනත් ඔහු බොරුකාරයෙක් කියන්න බෑ නේද ? //

      බොරුව තියෙන්නේ ඔහු ගේ භාවිතයේ... ඔහු ට ප්‍රතම උපාදියක් නෑ... ආචාර්ය උපාදිය තාක්ශන පැථ්තෙන් නෙවෙයි..කලා අන්සෙන්. එයාගේ අන්තර්ජාලෙ තියෙනෙ සී වී එකෙත් අචාර්ය උපාදියෙ ටයිටල් එක නැහැ!
      හැබැ‍යි ඔහු රඟපෑවෙ ඔහු පරිඝනක ශ ඩිජිටල් සන්නිවේදන විසේසඥයෙකු විලසින්.. එතනයි බොරුව!!

      Delete
    2. /ඔහු ට ප්‍රතම උපාදියක් නෑ. නෙවෙයි ඇත්තම කිව්වොත් ඔහු පේරාදෙනිය විද්‍යා පීඨයේ පලමු වසර විභාගය කීප වරක්ම අසමත් වුන නිසා විශවවිද්‍යාලය හැර යනවා.

      ලාන්කික,
      ලින්ක්ඩ්-ඉන් ප්‍රොෆයිල් එකේ ඕන තරම් කෙනෙකුට බොරු දාන්ඩ පුළුවන්.මෙයා කියපු අනෙක් බොරු වල හැටියට ඕක වුනත් බොරුවක් වෙන්ඩ බැරි නැහැ. මොකද මොරටුව ගැන ලංකාවේදි බොරු කියන්ඩ බය නැති මිනිහා ඇමෙරිකා විශ්වවිද්‍යාලයක් ගැන ලංකාවෙදි බොරු ලියන්ඩ බය වෙයි කියල හිතන්ඩ බහැ නේද ?

      Delete
    3. ස්තුතියි පැහැදිලි කිරීමට, මොහුට මසකට ලක්ෂ 10 පමණ වේතනයක් රජයෙන් ගෙව්වා වගේ මතකයක් තමයි තියෙන්නේ.

      Delete
  10. සා රස තුමෝ,
    ගම්මිරිස් ගැන ලිපියක් දාන්න.
    දැන් මටත් වහකන්න වෙලා :)

    ReplyDelete
    Replies
    1. සති දෙකක කාලයකදී ගම්මිරිස් සඳහා සහතික මිලක් හඳුන්වා දී රජය හරහා මිල දී ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

      නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව නිවේදනය කළේය.

      ගම්මිරිස් මිල පහත වැටී ඇති බව පවසමින් ඇඹිලිපිටිය පල්ලෙබැද්ද ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් විරෝධතාවක් පැවැත්වීය.

      ගොවීන්ට අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බවට සහතික වූ ඇමතිවරයා, විපක්ෂය ජනතාව නොමඟ යවමින් එවැනි උද්ඝෝෂණ සඳහා ඔවුන් පොළඹවා ගන්නා බව පැවසීය.

      තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ එක් සමාගමක් වියට්නාමයෙන් ගම්මිරිස් ආනයනය කරන්නේ එහි අගය දාමය වැඩි කොට අපනයනය කිරීමට පමණක් බවයි.

      එම සමාගම ගම්මිරිස් ටොන් 500ක් ගෙන්වා, මෙතෙක් ඉන් ටොන් 220ක් අගය දාමය වැඩි කොට අපනයනය කර ඇති බවත්, ආනයනික ගම්මිරිස් මෙරට වෙළෙඳපොලට නිකුත් නොකරන බවත් ඔහු අවධාරණය කර පවසා සිටියේය.

      ගම්මිරිස් වගාව ප්‍රචලිත කිරීම සඳහා තම අමාත්‍යංශය යටතේ සාර්ථකව පියවර ගෙන ඇති බවත්, ඒවායේ ප්‍රතිඵල ලෙසින් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත් ගමගේ මහතා කීය.

      ඉදිරියේදී, ගම්මිරිස් වෙළෙඳපොල පිළිබඳව ගොවීන්ට නිතිපතා අවබෝධයක් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

      Delete
    2. දේශිය ගම්මිරිස් ගොවියා බෙලහීන කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව ජාතික හෙල උරුමය පවසයි.

      මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය

      දේශීය ගම්මිරිස් ගොවියා හා වෙළඳාම විනාශ කිරීමට ඉඩ නොදෙමු.

      දේශිය ගම්මිරිස් ගොවියා බෙලහීන කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක වෙමින් පවතී. ලෝකයේ හොඳම ගම්මිරිස් නිෂ්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ ගම්මිරිස් ගොවියා ආරක්ෂා කර ස්ථාවර මිළක් යටතේ ගම්මිරිස් මිලදී ගන්නවා වෙනුවට වියට්නාමය ඇතු`ඵ වෙනත් රටවලින් ගම්මිරිස් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ශී‍්‍ර ලංකාවේ ගම්මිරිස් සමග මිශ‍්‍ර කර ලෝක වෙළඳපොළ හා රටවල් වලට යවන ජාවාරමක් ඇතැම් මැතිඇමතිවරුන් හා නිලධාරින්ගේ සහයෝගයෙන් කි‍්‍රයාත්මක වෙමින් ඇත.

      ලෝකය පුරා ශී‍්‍ර ලංකාවේ තේ වලට තිබු කීර්තිමත් නාමය කසළ තේ ජාවාරම හරහා ද ශී‍්‍ර ලංකාවේ තේ වලට තිබු වෙළඳ නාමය අහිමි කළේද මේ ආකාරයටම ජාවාරම්කරුවන් පිරිසක් විසින්ය. ආනයන අපනයන වෙළඳාමේ නීති අවභාවිතා කරමින් කසළ තේ ජාවාරම සිදුකළ ආකාරයටම ලංකාවේ ගම්මිරිස් ගොවියා හා වෙළඳාම විනාශ කිරීමේ ජාවාරම ආරම්භ වී ඇත. ගම්මිරිස් වලට තිබු ඉල්ලූම හා මිළ මේ නිසා පහත වැටී ඇත. ගම්මිරිස් ගොවීන්ට අද පාරට බැස විරෝධතා උද්ඝෝෂණ පවත්වන්නට සිදුවී ඇත.

      ලෝක ගම්මිරිස් වෙළඳපොලේ ශී‍්‍ර ලංකාවේ ගම්මිරිස් වලට ඉහළ ඉල්ලූමක්, මිළක් සහ වටිනාකමක් පවතින මෙවන් අවස්ථාවක ගම්මිරිස් ගොවියා ආරක්ෂා කර ගම්මිරිස් වලට ස්ථාවර මිළක් පවත්වාගෙන ගොවීන් ආරක්ෂා කරගෙන එහි ප‍්‍රතිලාභ ලැබිය යුතු අවස්ථාවක විදේශ රටවලින් ශී‍්‍ර ලංකාවට ගම්මිරිස් ආනයනය කොට මිශ‍්‍ර කර අපනයනය කිරීම සහගහන අපරාධයකි. අපනයනය ප‍්‍රවර්ධනය කළ යුතු බව හා වැඩි වැඩියෙන් අපනයන ගම්මාන ඇතිකර අපනයනය දිරිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමත් අගමැතිතුමත් දිගින් දිගටම අවධාරණය කරද්දී ඇතැම් ඇමතිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙවැනි දේ සිදුවීම කණගාටුවට කරුණකි.

      අගමැතිතුමා නිරන්තරයෙන් අවධාරණය කරන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩි වැඩියෙන් නිෂ්පාදනයන් අපනයනය කරන ලෙසය. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනයන් කරන ලෙසය. එසේ තිබිය දී අප රටේ ගම්බිරිස් ගොවියා විනාශ කිරීම සඳහා මේ ආකාරයට කටයුතු සිදුවීම සහගහන අපරාධයකි.

      එම නිසා ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම හා ඔවුන්ට ස්ථාවර මිළක් ලබාදීමට කටයුතු කරන ලෙසත් විදේශ රටවලින් මෙරටට ගම්මිරිස් ගෙන ඒම නතර කරන ලෙසත් ඉල්ලා සිටින අතර අප රටේ ගම්මිරිස් වෙළඳාම විනාශ කිරීම සඳහා කි‍්‍රයාත්මක මෙම ජාවාරම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම ජාවාරම පිටුපස සිටින්නන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් දේශිය ගම්මිරිස් ගොවියා සුරැකීමට අවශ්‍යයි පියවර ගන්නා මෙන් වගකිව යුත්තන්ට අවධාරණය කර සිටිමු.

      නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
      ජාතික සංවිධායක
      ජාතික හෙළ උරුමය

      Delete
  11. යාපනයේ සිසුවියකු වූ විද්‍යාගේ ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී මිය ගිහින්. තවත් ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී රෝහලේ. මේ පිළිබඳ විවිධ කතා ජනමාධ්‍යයේ කියැවෙනවා. පොලිසිය කියන දේ විශ්වාස කිරීම අපහසුයි. මාර්ගය අවහිරවීමක් නිසා ඇති වූ ආරවුලක් හේතුකොටගෙන පොලිස් ආරක්‍ෂක නිලධාරියා මියගිය බවයි පොලීසිය කියන්නේ. එහෙත් වාර්තා වී ඇති අන්දමට විනිසුරුතුමා කියන්නේ තමාට තැබූ වෙඩිල්ලකින් නිලධාරියා මිය ගිය බවයි.

    ReplyDelete
    Replies
    1. පොලිසිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය නායකයකු වූ රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම ගැනත් සංගත නොවන කතා කියනවා. මෙහි දී වෛද්‍යවරුන් කියන කතාවත් පොලීසිය කියන කතාවත් විශ්වාස කළ යුතු නැහැ. රයන් පැහැර ගෙන යෑමට මහදවල් වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලය ඉදිරීිපිටට දෙනෝ දාහක් මැද පොලීසිය පැමිණේවි යැයි හිතන්න බැහැ. එහෙත් පොලීසියට අත්අඩංගුවට ගැනීමට වුවත් මෙයට වඩා වෙනස් අයුරකින් ක්‍රියාකරන්න තිබුණා. ආණ්ඩුව කළේ අත්අඩංගුවට ගැනීමක්වත් පැහැර ගැනීමක්වත් නොව වැඩ වර්ජනයකට කැඳවා ගැනීමක්, භීෂණයකට අතවැනීමක්. භීෂණයට අත වැනීම ගැන වෛද්‍යවරුන්, ජනමාධ්‍ය, පෙරටුගාමීන් හා ජ වි පෙරමුණත් වගකිව යුතුයි. සයිටම් ප්‍රශ්නය විසඳා අවසානයි. සයිටම් අහෝසි කිරීම එකම විසඳුම වන්නේ වෛද්‍යවරුන්ට, කාලෝට, පෙරටුගාමීන්ට, ජ වි පෙරමුණට හා ආණ්ඩුව පෙරළීමට තම මාධ්‍ය හා සේවකයන් යොදා ගන්නා මාධ්‍ය ලොක්කන්ට පමණයි. මේ මාධ්‍ය ලොක්කන් තම මාධ්‍ය ආණ්ඩුවට විරුද්ධව මෙයෙවන ගමන් රනිල්ට මධුවිත වක්කරනවා. සයිටම් නැත්නම් වෙනත් අයිටම් මගින් ආණ්ඩුව භීෂණයක් දියත් කරනවා. පෙරටුගාමීන් හා ජ වි පෙ එයට ආධාර කරනවා. වෛද්‍යවරුන් හා ජනමාධ්‍ය පෙරටුගාමීන් පසුපස යනවා. වෛද්‍යවරුන් සමහරකුට ඇතැම් මාධ්‍ය ලොක්කන්ට මෙන් ම දේශපාලන අරමුණු තිබෙනවා. අපට ගේම් කාරයන් කීවත් මාධ්‍ය ලොක්කන් තමයි නියම ගේම් කාරයන්.

      යාපනයේ සිද්ධ වන්නේ වෙනම ම දෙයක් නො වෙයි. කොළඹ සිදුවන දෙයමයි. එහෙත් පිටපත තරමක් වෙනස්. ආණ්ඩුව ඊනියා සංහිඳියාවක් ගැන කතා කරමින් ත්‍රස්තවාදයට හිස එසවීමට ආධාර කරනවා. විිද්‍යා ඝාතනය ගැන අප අධිකරණයට බලපාන දෙයක් කියන්නේ නැහැ. එහෙත් මේ ස්විස් කුමාර් කවුද? විනිසුරුවරයාට වෙඩි තැබීමට තැත්කළ ත්‍රස්තවාදියා හුදෙක් බීමතින් සිටියකු ද? ඔහු හා ස්විස් කුමාර් අතර සම්බන්ධයක් තිබේ ද? ඔහු කොටියකු බව ඔහුගේ සහෝදරයකු කියනවා. අද දේශපාලනඥයන් නැවත කොටි සංවිධානයක් බිහි කිරීමට උත්සාහ කරනවා. ආණ්ඩුවට පැවැත්මට හා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට ත්‍රස්තවාදය හා භීෂණය අවශ්‍යයි.

      Delete
    2. විනිසුරුවරයා දෙමළ, ආරක්‍ෂක නිලධාරියා සිංහල. සාමාන්‍යයෙන් විනිසුරුවරයකු හැසිරෙන ආකාරයට නො වෙයි මේ විනිසුරු හැසිරී තිබෙන්නේ. ඔහු තම ආරක්‍ෂක නිලධාරියාගේ බිරීයට පහත් වී නමස්කාර කර තිබෙනවා. අනෙක් නිලධාරියා හමුවීමට රෝහලට ගොස් හැඟුම්බර ව ක්‍රියා කර තිබෙනවා. ඇතැම් පඬියන් ඔහුට චෝදනා කිරීමට ඉඩ තිබෙනවා විනිසුරු නිලයේ ගෞරවය නොරැකි බව කියමින්. ලංකාවේ තරම් පඬියන් වෙනත් රටක නැතුව ඇති. ආණ්ඩුව ඇති කිරීමට තැත් කරන්නේ යැයි කියන ඊනියා සංහිඳියාව වෙනත් අයුරකින් රටේ ම තිබෙනවා. විනිසුරුවරයා කොටි බලවත් කාලයේ සිට ම රැක බලාගෙන ඇත්තේ මියගිය ආරක්‍ෂක නිලධාරියා. සාමාන්‍ය දෙමළ ජනයා ත්‍රස්තවාදීන් නො වෙයි. ඇතැමුන් ත්‍රස්තවාදීන් බව ඇත්ත. ඒත් ඒ කිහිප දෙනයි. ඒ කිහිප දෙනා අතර දේශපාලනඥයන් ඉන්නවා. ඔවුන් බලය සඳහා දෙමළ ජනයා කුපිත කරන කතා කියනවා. ආණ්ඩුවත් උතුරේ දේශපාලනඥයනුත් සංහිඳියාවක් ගැන කියමින් තිබෙන දැන හැඳිනීම් මිනිස්කම් නැති කරන්න උත්සාහ කරනවා.



      බොරු වැඩවර්ජන, වෙඩි තැබීම් ආදිය අවසානයේ දී සේවය කරන්නේ ආණ්ඩුවටයි. ඇතැම් විට ආණ්ඩුවේ නියෝජිතයන් මේ වෘත්තීය සමිතිවල ඉන්නත් පුළුවන්. මේ සියල්ල විද්‍යුත් මාධ්‍යයෙහි ඊනියා රියැලිටි ෂෝ වගේ. රියැලිටි ෂෝවලටත් පිටපතක් තියෙනවා. ඒත් අප හිතන්නේ කිසිම පුහුණුවක් නැතිව ඒ විකාශය කෙරෙන බවයි. අද දේශපාලනය ඊනියා රියැලිටි ෂෝ එකක් වගේ.



      අපේ රටවල ප්‍රශ්නය කසිකබල් සමාජයීය විද්‍යාඥයන් කියන ආකාරයට පශ්චාත් යටත්විජිත රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම නො වෙයි. මේ බොහොමයක් සමාජයීය විද්‍යාඥයන් දොස්තරලා ආදීන් දන්නේ දෙන දෙයක් පාඩම් කර ගෙන විභාගවල ලකුණු ගැනීම පමණයි. ඔවුන් නිර්මාණය කළ එක සංකල්පයක් ප්‍රවාදයක් තියෙනවා ද? ඔවුන් දන්නේ පශ්චාත් යටත්විජිත රාජ්‍යය, පශ්චාත් නූතනත්වය වැනි බටහිර පට්ට ගහන සංකල්ප පඬියන් මෙන් පුනරුච්චාරණය කිරීම පමණයි. එක පඬියකු නිවන ගැන කතා කරන්නේ තියෙන දෙයක් ලෙස සලකමිනුයි. එය තියෙන්නේ නිව්ටෝනීය අවකාශයේ ද, අයින්ස්ටයිනීය අවකාශ කාලයේ ද එයිනුත් පිටත ද කියලා කිව්ව නම් හොඳයි.



      මෙරට එක් ප්‍රශ්නයක් නම් බටහිර බොරු ප්‍රජාතන්ත්‍රවාදය බලය ලබා ගැනීමට හා රැක ගැනීමට බටහිරයන් මෙන් සියුම් ව යොදා ගැනීමට බැරි වීම. මෙරට දේශපාලනඥයන් බටහිර බොරු ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගන්නේ ගොරහැඩිව. ඔවුන් මොනවා කළත් හෙළිදරව් වෙනවා. දේශපාලනඥයන්ට ම හරියන පොලිස් මාධ්‍ය ප්‍රකාශලාත් ඉන්නවා. මෙරට තවත් ප්‍රශ්නයක් නම් අප අපේ පැරණි දැනුම බල්ලට දැමීම. පඬියන් එය සලකන්නේ මිථ්‍යා ලෙස. ඒ බටහිරයන් ඔවුන්ට කියා ඇති ආකාරයට. අප ආධ්‍යාත්මික බලය ගැන කතා කරන විට ඔවුන් හිනහවෙනවා. අපට මෝඩයන් නාකි මැන්ටල කියනවා. දෙවියන් පෙන්නන්න කියනවා. මා ඒ අභියෝගය පිළිගෙන තිබෙනවා. එහෙත් එයට පළමු පඬියන් ගුරුත්වාකර්ෂණ බලයක් තිබෙන බව පෙන්වන්න ඕන. මා ඔවුන්ට අවකාශ කාල වක්‍රතාව පෙන්නන්න කියන්නේ නැහැ. ඔවුන්ට එය තේරෙන්නේ නැහැ.



      අප බටහිර දැනුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. අපට එය අවශෝෂණය කර ගැනීමට තේරෙන්නේ නැහැ. පඬියන් නිකම් ම ගිරවා දමා පශ්චාත් යටත්විජිත රාජ්‍ය ගැන දොඩවනවා. එවැනි පඬියන් පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්. මේ පොල්පිති පඬියන් දොස්තරලා ආණ්ඩුවේ භිෂණ උගුලට වේගයෙන් ඇදී යන්නේ එයට අත වනමින්.





      මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

      http://www1.kalaya.org

      Delete
  12. Mine own dearest Sarasa,

    Recall, thee reciting these lines, the while mine own hand thee wrung. In thy romantic voice thee did sing, the while fixing thy eyes on mine. On the shady banks of Riv'r Mahaveli, as the heaven's eye set calling its day, hath caught thee by the blind cupid's fine shoot, thee did recite Shakespeare, and did act as if 't be Sir Laurence'. A moment I recall as if 't happened yesterday, memories so sweet and vivid! Yet, summer's lease hath all too short a date.

    "MY mistress’ eyes are nothing like the sun
    Coral is far more red than her lips’ red:
    If snow be white, why then her breasts are dun;
    If hairs be wires, black wires grow on her head.
    I have seen roses damask’d, red and white,
    But no such roses see I in her cheeks;
    And in some perfumes is there more delight
    Than in the breath that from my mistress reeks.
    I love to hear her speak, yet well I know
    That music hath a far more pleasing sound:
    I grant I never saw a goddess go,—
    My mistress, when she walks, treads on the ground:
    And yet, by heaven, I think my love as rare
    As any she belied with false compare."


    Thine as ev'r,
    Téjā Kotinkaḍuwa.

    ReplyDelete
    Replies

    1. Fasten your hair with a golden pin,
      And bind up every wandering tress;
      I bade my heart build these poor rhymes:
      It worked at them, day out, day in,
      Building a sorrowful loveliness
      Out of the battles of old times.


      You need but lift a pearl-pale hand,
      And bind up your long hair and sigh;
      And all men's hearts must burn and beat;
      And candle-like foam on the dim sand,
      And stars climbing the dew-dropping sky,
      Live but to light your passing feet.

      Delete
    2. That's a goody! One of my favourites written by Yeats. People should realise my dear Sarasa's erudition. A man who has consorted both science and literature, among other things, in several languages. You can proudly proclaim to be a Royalist of the Royal Era.

      Here's Aedh's one other wish:

      "Had I the heavens’ embroidered cloths,
      Enwrought with golden and silver light,
      The blue and the dim and the dark cloths
      Of night and light and the half light,
      I would spread the cloths under your feet:
      But I, being poor, have only my dreams;
      I have spread my dreams under your feet;
      Tread softly because you tread on my dreams."

      Téjā Kotinkaḍuwa

      Delete
    3. Be near me when my light is low,
      When the blood creeps, and the nerves prick
      And tingle; and the heart is sick,
      And all the wheels of Being slow.

      Be near me when the sensuous frame
      Is rack'd with pangs that conquer trust;
      And Time, a maniac scattering dust,
      And Life, a Fury slinging flame.

      Be near me when my faith is dry,
      And men the flies of latter spring,
      That lay their eggs, and sting and sing
      And weave their petty cells and die.

      Be near me when I fade away,
      To point the term of human strife,
      And on the low dark verge of life
      The twilight of eternal day.

      Delete
  13. සාරස,

    දැන් අර ඉයං පං ගොයිය දැන් බැඳුම්කරේ ගැන මොකෝ දැන්නෑ කියන්නෙ? ඒ වගේම මිනිහගෙන් ලඟකදී ඉන්දු ලංකා සම්බන්ධතා සහ කලාපීය ත්‍රස්තවාදයේ මූලාරම්භය වගේ හරවත් සාරගර්භ කරුණු ඇතුලත් ලිපි එහෙම ලියවුනෙත් නෑ. අම්මප මිනිහ ඉන්න ඕනැ හරිනම් හාවඩ් වගේ විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලේ. සෙසු පටු ප්‍රාඥයෙක්ද අප්පා?

    ReplyDelete
    Replies
    1. මේ අපේ බ්ලොග් ලෝකේ ඉයං රාජං මාත්තය ගැනද කියන්නේ?

      Delete
    2. ආයි ඉතින් වෙන කවුරු ගැනද ? උන්නැහ එසේ මෙසේ උගතෙක්ද අප්පා. අර උන්නැහ හදන්න ගිය බ්ලොග් පොලීසිය මොකෝ උනේ ?

      Delete
    3. //ආයි ඉතින් වෙන කවුරු ගැනද ? උන්නැහ එසේ මෙසේ උගතෙක්ද අප්පා.//

      එතකොට අර පරකන්දෙණියේ ප්‍රඥයා හෙවත් සිනුවර සිපිපි තුමා?

      Delete
    4. // AnonymousJuly 25, 2017 at 8:21 PM

      සාරස,

      දැන් අර ඉයං පං ගොයිය දැන් බැඳුම්කරේ ගැන මොකෝ දැන්නෑ කියන්නෙ? //

      මොනා කියන්නද.. අර ගලේ පැහැරූ බලල් වගේ පුරු පුරු ගගා ඉන්නව මිසක...

      ඉයනාමයන් මහාරාජ
      සිරිකොතන්ච ශ්‍රාවකා
      ජීවන්නච අනුකම්පාය
      සුරාමේරේ ඉධාගතා...

      Delete
    5. // AnonymousJuly 26, 2017 at 7:34 AM


      එතකොට අර පරකන්දෙණියේ ප්‍රඥයා හෙවත් සිනුවර සිපිපි තුමා? //

      හීනමානේ
      පේනමානේ
      ඉරිසියාවේ
      පැලෙනවානේ...

      Delete
  14. ගරු සරසා තුමෝ ,
    කාලෙකට පස්සේ මේ පැත්තට ආව
    ඔබ තුමාගේ මල්ලේ පොලට කුලියට ලියන එව්වන්ට වෙලාවට ගෙව්වේ නැතිය?
    දැන් උන් නැතුව අනුන්ගේ පොස්ට් ඇනෝ විදියට කොපි පේස්ට් කරලා එව්වට රිප්ලයි කරන තැනට වැටිලා නෙව.
    මෙව්වා කිව්වම ඔබ තුමාගේ ප්‍රොෆයිල් එකෙන් උත්තර දෙනවා මිස ඇනෝ ගහනවා එහෙම නෙවෙයි ඔං

    ReplyDelete
    Replies
    1. කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. අම්මප කසිප්පුව දැකපු කල්. මේ පැත්තෙ නෑවිත් ඉන්න එපා. අමාරිස් අයියත් නැති එකේ රස දෙන්න උඹ වගේ එකෙකුත් ඉන්න එපෑ.

      Delete
    2. // Jeevana FernandoJuly 26, 2017 at 9:14 AM //

      යූ එන් පී එකට යන පාරේ සින්හල බ්ලොග් වෙන්ඩ පොලිස් ඉයන් ගොයිය මතක් කල ගමන් ම ඉයන් ගේ කසිප්පු බොන එකා මෙන්න ඇවිල්ලා... වැල්කම් වැල්කම් ජීවන ෆනැන්ඩො....


      මාත් ඔහෙට ගතමනාවක් අත මිට මොලවන්නද නැත්නම් ඉයන් ගොයියා වගේ ඔහේ නම් කරන පුණ්යායතනයකට ඒ ගාන ගෙවන්නද හිටන්?

      Delete
    3. // AnonymousJuly 26, 2017 at 9:35 AM

      කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. //

      බල්ලො පැණල තියෙන්නෙ ජීවන් ෆනැන්ඩො බීපු ඉයන් ගේ කසිප්පු ගඳට හිටන් .... බැඳුම්කරේට ජයවේවා! මොනාර්ක් බිල්ඩිමේ නිවාස ලැබේවා!

      Delete
    4. ප්රෝෆයිලෙන් පැමිණි සරසා තුමාට ජය වේවා.
      ඇනොලා බංග වේවා.

      Delete
  15. ජනතා විරෝධතා ගැන හොටු පෙරපු, ආමිකාරයින්ට මොකටද රණවිරුවෝ කියන්නේ කියලා අහපු ඌඇන්පී මාධ්‍ය ඔස්තාද් ලා, අද රඟන රැඟුම් දැකලා, කියන කියුම් අහලා, කොහෙන් හිනා වෙන්නද, කොහෙන් අඬ්න්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ සා රස තුමෝ...

    ReplyDelete
    Replies
    1. කාටද කියන්නේ මේ අවනඩුව ගරු අසන්ග තුමෝ?

      Delete