Thursday, July 6, 2017

කොන්ද පන තියෙනා නිලධාරීන් හා සෙවලසේන ඇමතිලා...



සොරිසේන ඊයේ මොකද්දෝ උත්සවයකට ගිහින් උමා ඔයේ නිධාන කතාව ජාතියට මතක් කර දුන්නේය. 

ඒ කතාවට අනුව ගරු ජනාදිපති මහින්ද රාජපක්ශ තුමා ඉරානය සමග උමා ඔය සන්වර්දන ගිවිසුම අත්සන් කිරීමට වාරිමාර්ග අධ්‍යක්ශක තුමා ට නියෝග කල විට ඉරානය සමග එම ගිවිසුම අත්සන් කිරීමට බැහැ කියා එම නිලධාරියා කොන්ද කෙලින් තියාගෙන අධ්‍යක්ශක කමෙන් ඉල්ලා අස් වී ගෙදර ගොස් ඇත. පසුව පත් කරන්නට යෙදුනු කොන්දක් නැති නිලධාරියා එම ගිවිසුම අත්සන් කර ඇත.

තවදුරටත් කරුණු දැක්වූ සොරිසේන, උමා ඔය සන්වර්දන ව්‍යාපෘතිය වැනි බහු කාර්‍ය යෝජනා සඳහා පාරිසරික අනුමැතියන් ලබා ගැනීම අත්යාවශ්‍ය වූවද ඒ සඳහා කිසිම පාරිසරික වාර්තාවක් අනුමැතියක් ලබා නොගත් බව ද, අර කොන්ද පන තියාගෙන ඉල්ලා අස් වූ වාරිමාර්ග අධ්‍යක්ශක තුමා මෙන් නොව පරිසර අමාත්‍යාන්ශේයේ කිසිම කෙනෙක් ඒ සඳහා විරෝදතාවයක් නොදක්වා සෙවල පෙරන බන්ඩක්කා මෙන් ලිස්ස ගිය නිසා උමා ඔය සන්වර්ධන ව්‍යාපෘතිය පටන් ගත් බවද පැවසීය. 

සොරිසේනට කියන්නට අමතක වුනේ "එදා එම බන්ඩක්කා මෙන් ලිස්සායෑම සිදු කල පරිසර ඇමැතියා අද විධායක ජනපති පුටුව හොබවන මම්ම වේදැයි" පමනය! 

මේ කතාවෙන් පැහැදිලි වන්නේ, සොරිසේන  එදා ඇමැතියෙකුව හිටන් එයට අදාල සියලු වැටුප් දීමනා රතවාහන සහ අනෙකුත් වාසි නොපමාව ලබාගත්තද, තමන් ගෙන් ඉටු විය යුතු රාජකාරිය අලුයම ලූ කෙල පිඬක් ලෙස ඉවත දමා තම උදරපෝශනය කර ගත් බවය. 

සාක්කියට සුදු අරලිය සිටී!

 ප ලි: 
එදා ඉරානය සමග ගිවිසුම් අත්සන් නොකර එම නිලදාරියා ගෙදර ගියේ කොන්දක් ඇති නිසාද නැත්නම් ඉරානයේ ජම්මාන්තර වෛරක්කාර අමෙරිකා එක්සත් ජනපදයේ අනිසි බලපෑමකටදැයි සොයා බලනු වටී.

50 comments:

  1. Replies
    1. ඇයි මොකෝ ....අවුල්ද ?

      Delete
    2. // Sanjeewa MendisJuly 6, 2017 at 9:40 PM

      උබ දන්න දේවල් //

      අතැඹුලක් සේ......

      Delete
  2. පව් අප්ප සිරිසේන

    ReplyDelete
    Replies
    1. ග්‍රාමයා.. හහ් හහ් හා ග්‍රාමයා

      Delete
  3. Hey Sa,
    This is idiot is too much, you must remove above comments so that others can enjoy the post. This idiot must be an refugee living on dole to have so much time on his/her hand.

    ReplyDelete
    Replies
    1. Yes sir.. you are correct.. I have removed the offensive comments!

      Delete
  4. කොන්ද කෙලින් තියන් අස් වෙන නිලධාරි වර්ණනා කොරනවා. සෙවලයෝ විවේචනය කරනවා.

    කොන්දෙ අමාරුවට තෙල් ගාගෙන රාජකාරි කොරපු ලේකම් කෙනෙක් ළඟදී අස් උනා කියල ජනාධිපති තුමාට මතකද දන්නෑ. හම්බයෙක් ඉස්සරහ නැට්ට පු__ ගහගත්ත සෙවලයෙක් ඒ පුටුවට තමන්ම පත් කොලා කියල ජනාධිපති තුමාට මතකද දන්නෑ.

    ReplyDelete
  5. මොනවා කරන්නද සාර ස තුමෝ. වැඩ බැරි එකා, අරූට බනිනවා, මූට බනිනවා, කාලගුණේට බනිනවා, අන්තිමට දන්නෙම නැතුව තමන්ටම බැන ගන්නවා.

    ReplyDelete
    Replies
    1. යහපාලනේ යනු වැඩ බැරි ටාසන්ලා පාර්ලිමේන්තු වැඩ්ඩෝ ලෙස කල් ගෙවනා කාලයයි!

      Delete
    2. @ Asanga/ Sarasa

      මේවට අයිතිකාරයො හොයා ගන්න එක යුද්දෙට අයිතිකාරයො හොයා ගන්නව තරම් ලේසි නෑ බොලව්. ඒක තෙරුම් ගනිල්ල.

      Delete
  6. ඒකත් එහමලු එතකොට

    ReplyDelete
    Replies
    1. කමක් නෑ..ගොවි පුතා නේ...

      Delete
  7. ගිය සතියේ එක්තරා ලේකම් කෙනෙක් අයින් උනේ ඇයි දන්නෑ.... කොහොම උනත් සොරිසේනට අනුව කොන්දක් තියන මිනිහෙක් වෙන්නැති.....

    ReplyDelete
    Replies
    1. සොරිසේනට හැර අනික් හැමෝටම කොඳු තියෙන පාටයි ගරු කසුන් තුමෝ!

      Delete
  8. ඔබේ නිවස ගිනි ගන්නවා කියා හිතන්න.
    දැන් ඔබ කලයුත්තේ හැකි ඉක්මනින් නිවසින් පිටවීමයි.
    නිවසෙන් ගියාම ඉන්නෙ කොහෙද? එලියේ අනතුරු නැද්ද වගේ දේ ගැන හිතුවොත් වෙන්නේ ගින්නට හසුවී මියයාමටයි. (ඕක කියලා තියෙන්නේ බර්ටර් බෙෂ්ට්ද කොහෙද?)

    ඒ වගේ තමා දැන් ජනතාවට කරන්න තියෙන්නේ මේ ආණ්ඩුව ගෙදර යැවීමයි.
    ඒකෙන් වන විපාක ගැන පසුවට සලකා බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව ගෙදර යවමු!
      ජයවේවා!

      Delete
    2. ගිය චන්දයට ඉස්සල්ලත් ගාමිණී වියන්ගොදත් කිව්වේ ඔහොම තමයි
      https://www.youtube.com/watch?v=zxkDp5PIcIE

      Delete
    3. එකඟ නෑ. නිසි වැඩ පිලිවෙලක් නැතුව ආණ්ඩුවක් ගෙදර යවන එකෙන් වෙන්නේ තව වලක වැටෙන එක විතරයි. ගිය සැරේ උනෙත් ඒක. මහින්දව එලවන්න තදියම් වෙලා ආණ්ඩුව පැරැද්දුවට ඊට පස්සෙ වෙන්නේ මොකක්ද කියලා හිතුවේ නෑ.

      Delete
    4. // Lankika SithuwiliJuly 7, 2017 at 2:06 AM

      ගිය චන්දයට ඉස්සල්ලත් ගාමිණී වියන්ගොදත් කිව්වේ ඔහොම තමයි //

      ඩොලරාශ්‍රිත වී අන්ගොඩ

      Delete
    5. // Asanga ManpitiyaJuly 7, 2017 at 2:13 AM

      එකඟ නෑ. නිසි වැඩ පිලිවෙලක් නැතුව ආණ්ඩුවක් ගෙදර යවන එකෙන් වෙන්නේ තව වලක වැටෙන එක විතරයි. ගිය සැරේ උනෙත් ඒක. මහින්දව එලවන්න තදියම් වෙලා ආණ්ඩුව පැරැද්දුවට ඊට පස්සෙ වෙන්නේ මොකක්ද කියලා හිතුවේ නෑ. //


      +++++++++++++++

      Delete
    6. මෛත්‍රී ඉතා තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජීමය විනාශ කරන්නට පියවර ගැනීමට සුදානම් බව පෙනෙන්ට ඇත.

      පළමුවැන්න මහේෂ් සේනානායක හමුදාපති ලෙස පත් කිරීමයි. මේ මගින් රාජපක්ෂ රෙජීමයට හමුදාව තුළ කළ හැකි බලපෑම දැඩි ලෙස සීමා කෙරේ. මහේෂ් සේනානායක රාජපක්ෂකරණයකට ඉඩ නොදී යුධ සමයේ සිදුවූ අතුරුදහන් කිරීම් ආදිය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන වලට බාධා නොකීරීමට ඉඩ තිබේ.

      Delete
    7. /*මෛත්‍රී ඉතා තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජීමය විනාශ කරන්නට පියවර ගැනීමට සුදානම් බව පෙනෙන්ට ඇත.*/

      ඒක එතරම්ම සරල නැත. මෛත්‍රී ඔය තරමින් හෝ හිස ඔසවාගෙන ඉන්නේ, රාජපක්ෂ රෙජීමය නිසාය. රෙජීමය විනාශ කලහොත්, සිරිසේනට සිදුවන්නේ, පොරොන්දු වූ පරිදි විධායක අගමැතිකම රනිල්ට දී පොලොන්නරුවට යන්නටය.

      පක්ෂයේ නායකකම පෙරේතකමේ කල ගොං වැඩේ නිසා, සිරිසේන උන්නැහේ දැන් සිටින්නේ මරණ තුනක් ඇති මිනිසාගේ ලෙවල් එකේය. ඩීල් එකකින් මිස වෙන ගොඩ ඒමක් නැත.

      Delete
  9. //මේ කතාවෙන් පැහැදිලි වන්නේ, සොරිසේන එදා ඇමැතියෙකුව හිටන් එයට අදාල සියලු වැටුප් දීමනා රතවාහන සහ අනෙකුත් වාසි නොපමාව ලබාගත්තද, තමන් ගෙන් ඉටු විය යුතු රාජකාරිය අලුයම ලූ කෙල පිඬක් ලෙස ඉවත දමා තම උදරපෝශනය කර ගත් බවය. //

    සරසා තුමෝ, එක නෙමෙයි නේ ප්‍රශ්නේ මේ කියන විදියට සොරි සේනට කොන්දක් තිබිල නැතිබව කියන්නේ ඔහුමනේ

    ReplyDelete
    Replies
    1. දැන් මේ භයානක ව්‍යාපෘතිය ගැන කිසිම අධ්‍යනයක් නොකොට අනුමැතිය දුන්නු මේ ආණ්ඩුවේ ඉන්න එවුනුයි කලින් ආණ්ඩුවේ ඉන්න එවුනුයි උන් මොකක් දික් කරගත්තත් මේ විනාශය ගැන කිසිම ඇහිල්ලක් බැහිල්ලක් නැතුව අනුමැතිය දීපු රටේ නායකත්වයත් වගකිව යුතුයි. මොකද මේ වගේ අති දැවැන්ත පරිසර විනාශකාරී ව්‍යාපෘති බුද්ධිමත්, රටට ආදරයක් ඇති නායකයෙක් නම් කවදාවත් ගන්නේ නැහැ. කලින් හිටපු උනුත්, දැන් ඉන්න උනුත් ඔක්කොම එකයි. එකෙක්වත් මේ රටේ පරිසරයට අංශු මාත්‍රයක් තරම්වත් ආදරයක් නැහැ.

      Delete
    2. @ Lankika Sithuwili

      Though I also voted for My3 on Jan 08, 2015, I feel so shameful since we all having a President of this calibre. First of all, he should have cross checked properly before making such public statement with such serious allegations in front of the entire nation. This guy needs to grow up man. Immaturity would lead to disasters.

      Delete
    3. To Ano @ July 7, 2017 at 8:42 AM

      මට හිතෙන්නේ, ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රී තෝරා ගැනීම ඉතා දක්ෂ උපක්‍රමයක් කියල.
      ඔහු ඊට කලින් කැපී පෙනෙන දේශපාලකයෙක් නෙවෙයි. බහුතරයකට ඔහු ගැන කිසිම අදහසක් නෑ. රාජපක්ෂ ආණ්ඩුව පෙරලීමේ ක්‍රියාන්විතය පටන් ගන්නේ විධායක ජනාධිපති තනතුරට එරෙහි සටනක් හැටියට. එතනදී අපිට කියනවා, විධායක ජනාධිපතිකම නරකයි, මහින්ද වගේ තද පාලකයෙක් යටතේ ඒක වඩාත් නරකයි කියලා අපේ ඔලුව හදනවා.

      ඊට පස්සේ මෛත්‍රී කරලියට එනවා. බොහෝම අහිංසක, ලාමක චරිතයක්. කලින් තර්කෙත් එකක දැන් හරියටම ගැලපෙනවා. මේකට අහුවෙන එක සාධාරණයි. මමත් මුල් කාලේ මේක විශ්වාස කලා. නමුත් පිටිපස්සේ ඉන්න, චන්ද්‍රිකා, මංගල, චම්පික වගේ පුද්ගලයෝ නිසයි මම මේ ව්‍යාපාරයට විරුද්ධ පැත්තේ හිට ගත්තේ.

      ලංකාව වගේ රටකට වෙන්න පුලුවන් නරකම දේ තමයි අස්ථාවර, දුර්වල ආණ්ඩුවක් බිහි වෙන එක.

      Delete
    4. @ Anonymous July 7, 2017 at 8:14 AM

      ///දැන් මේ භයානක ව්‍යාපෘතිය ගැන කිසිම අධ්‍යනයක් නොකොට අනුමැතිය දුන්නු මේ ආණ්ඩුවේ ඉන්න එවුනුයි කලින් ආණ්ඩුවේ ඉන්න එවුනුයි උන් මොකක් දික් කරගත්තත් මේ විනාශය ගැන කිසිම ඇහිල්ලක් බැහිල්ලක් නැතුව අනුමැතිය දීපු රටේ නායකත්වයත් වගකිව යුතුයි. මොකද මේ වගේ අති දැවැන්ත පරිසර විනාශකාරී ව්‍යාපෘති බුද්ධිමත්, රටට ආදරයක් ඇති නායකයෙක් නම් කවදාවත් ගන්නේ නැහැ. ///

      කවුද කියන්නේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පටන් ගත්ත කියල...
      මේ පිලිබඳ පරිසර වාර්ථාවක් තිබෙන බව දන්නේ නැද්ද...
      විශේෂඥයෝ ලබාදුන් පරිසර වාර්ථාවේ මෙහෙම ගැටළුවක් ඇති විය හැකි බවට කියල නැත්තන් රටක ජනාධිපති ඒ ගැන දැනගන්නේ කොහොමද...
      ඔහුට තීරණ ගන්න සිද්ධ වෙන්නේ ඒ පිලිබඳ ලබාදෙන විශේෂඥ උපදෙස් මත, ඒ කියන්නේ පරිසර වාර්ථා වැනි වාර්ථා මත...

      මහින්ද ගෙදර යනකොට ඔය උමගේ වැඩ අවසන් වෙලා තිබුනේ 16% ක් පමණ...
      දැන් 80% ක් පමණ ඉවරයි, කාන්දුව වැසීමට නිසි පියවරක් ගන්න මේ ආණ්ඩුවට වසර දෙකහමාරක කාලයක් තිබුනා, නමුත් ඔවුන් එය නොකර මහින්දට මඩ ගහල වැරැද්ද ඔහුට පටවන්න ක්‍රම හොයනවා...

      මෙවැනිම උමං මීට කළින් ලංකාව තුළ සාර්ථකව කරලා තියෙනවා, ලෝකේ පුරා අනන්තවත් කරනවා. මෙවැනි ව්‍යාපෘති නොකළ යුතු භයානක කියන ඝණයට දාන්න බැහැ...
      අනුන්ට මඩ ගගහ ඉන්නේ නැතුව පැමිණි ගැටළුවට නිසි පිළියම් යෙදීමයි
      ආණ්ඩුවෙන් කරන්න ඕනේ...

      Delete
  10. අඩෝ අතිගරු සරස උතුමනි,

    උඹතුමා මේ අලුත් බුද්ධිමතුන්ගේ පක්ෂය ගැන මොකෝ හිතන්නේ? රැල්ලක් වෙයිද? නැත්මන් මේක යහපාලන (යූඑන්පී චෞරරැල ප්‍රමුඛ) පොල් බූරු නීලකාස කම්බා හොරුන්ගේ තවත් යටිකූට්ටු ගේමක් ද? ඉක්මනටම හොයල අපිව දැනුවත් කරපිය ඩෝ, ගරු උතුමාණනි යකෝ

    ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මුලික ප්‍රතිපත්ති

    ReplyDelete
    Replies
    1. කාපු බීපු වෙලාවට කරනා චූටි විහිලු...

      Delete
  11. දන්ගොතෝ උඹ දන්නවද







    නෑ නෑ මොකුත් අලවන්නෙ නෑ බය වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. දන්ගොතා කිය කිය මූට හැමදාම පුක දෙන පන්ගොකෝ,

      තෝ අම්මට _කපන් _රි _ස _කන දාර _න්න අවලමා

      Delete
  12. රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදීවෘත්තීන් දියුණු කළ යුතුයි.එතුළින් රට යම් ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනසක් කරා ගමන් කරනවා.

    1957 මේ සේවය ආරම්භ වුණේ ඖෂධවේදීන් 5 දෙනකුගෙන්. අද ඖෂධවේදීන් 1,500ක් දක්වා ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒ රටේ පිළිගැනීමත් සමඟම. වෛද්‍යවරු හිපොක්‍රටීස් දිව්රුම් අනුව වැඩ කරන්නේ. හිපොක්‍රටීස් පවා ඖෂධවේදියෙක්. අද මේ රටේ ඖෂධවේදීන් එදාටත් වඩා ඉහළ මට්ටමකට ගමන් කරල තියෙනවා. මොකද දැන් ඖෂධවේදී උපාධිධාරීන් බිහි වෙනවා. 2002 රජය යටතේ ඉඩම් අමාත්‍ය ධුරය දරන කාලයේ සම සෞඛ්‍ය සේවයේ මහා වැඩවර්ජනයක් තිබුණා. මම ඒ අවස්ථාවේ කැබිනට් අනුකාරක සභාව නියෝජනය කළා. ඔවුන් ප්‍රකාශ කළේ "රුපියල් ශතවලට සටන් කරලා වැඩක් නැහැ. වෘත්තීය සමානාත්මතාවක් ඇතිකර ගත යුතුයි කියලා
    මං ඉල්ලීමක් කළා විදේශීය රටවල තත්ත්වයට ළඟා වීමට සියලු ශ්‍රේණි වලට උපාධිය ලබාදෙන්න කියලා. එහි කෙටුම්පත් සකස් කරද්දී එදා රජය විසුරුවා හැරියා. නමුත් මං විපක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය දුන්නා සම්මත කරගන්න. මේ වනකොට කඩඉම් විශාල ගණනාවක් ඇවිත්. මේ වෘත්තීයවේදීන්ට මේවා ලබාදෙන කොට දූපත් මානසිකත්වයෙන් පෙළෙන අපේ රටේ සමහර වෛද්‍ය සංගම් විරෝධය පානවා.

    අද වෛද්‍ය විද්‍යාව හදාරන්න අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය. මේවට විරුද්ධ වුණා. අවුරුදු 4ක් එපා අවුරුදු 3ක් කරන්න කිව්වා. ලෝකේ හැම සම සෞඛ්‍ය සේවා උපාධියක්ම වසර 4යි. GMOA ළිං මැඩි දේශපාලනය හමුවේ මං තමුන්නාන්සේලා වෙනුවෙන් පෙනී සිටියා. අදටත් මහනුවර රෝහලේ මේ පාඨමාලාවන් හදාරන්න නොදී වෛද්‍යවරුන් කඩාකප්පල් කරනවා.

    රටක් දියුණු කරන්න නම් මේ වෘත්තීන් දියුණු කළ යුතුයි. ඒ හරහා තමයි රටක ගුණාත්මක හා ව්‍යුහාත්මක වෙනසක් ඇතිවන්නේ. මේ වනකොට අප රජය විශාල වැඩකොටසක් ආරම්භ කරල තියෙනවා. බිලියන 12 1/2ක් වියදම් කරමින්, මහල් 17කින් සමන්විත හෙද පීඨයකට තව නොබෝ දිනකින් ජනපති අතින් මුල්ගල තියනවා. මෙය කොරියාවේ 'ඉංජේ' හෙද පීඨයට සමාන නවීනතම හෙද පීඨයක්.

    ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සමඟ සාකච්ඡා කළා. එතුමා කැමැත්ත ප්‍රකාශ කළා. සම සෞඛ්‍ය පීඨයක් සහ ඖෂධවේදී පීඨයක් ඇති කරන්න. එමෙන්ම ඖෂධවේදී සභාව ඇති කරන්න කෙටුම්පත් ඉවර කළ හැටියෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සභාව මං අනුමත කර ගන්නවා. මේවා මේ යුගයේ අවසන් විය යුතුයි.

    ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට දහදාහක් වැඩි කළා කියන්නේ අවුරුද්දකට එක්ලක්ෂ විසිදාහයි. ලංකාවේ කොයි රජයද මෙවැනි වැඩිවීමක් කළේ 2016 වසරේ ඉඳලා 2,500ක් වැටුපට අනුයුක්ත කරනවා කියලා කිව්වා. අපේ රටේ 2006 ට පස්සේ කිසිම රජයක් වැටුප් වැඩිවීමක් කරල නෑ. ඒත් සමඟ අතිකාල වැඩිවෙනවා, විශ්‍රාම වැඩිවෙනවා.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන්න මහාචාර්ය ගලප්පත්ති මහත්මිය මට විශාල සහයෝගයක් දුන්නා. එතුමිය දන්නවා මේ අධිකාරිය පිහිටුවන්න කොච්චර අමාරු වුණාද කියලා. මං මගේ බලය පාවිච්චි කරල තර්ජන කරල තමයි මේක පිහිටෙව්වේ. ඒ වෙද්දි මං දේශපාලන වශයෙන් ව්‍යාකූල තත්ත්වය හිටියේ.

    නමුත් අපි ඒ අධිකාරිය පිහිටුවල නිකන් හිටියේ නෑ. විවිධ ප්‍රතිසංස්කරණ කළා. ඖෂධවේදීන් හා ඖෂධසල් හිමියන් ඇතුළු සියලුදෙනාම අපට සහාය දුන්නා. විශාල සමාගම් සහයෝග නොදුන්නට ඒ වෘත්තීය සමිති සියලුම සහයෝගය ලබාදුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩුකළා. ලෝක සෞඛ්‍ය සංවිධානයම කියනවා ප්‍රතිශතයක් අඩු කරන්න එපා කියලා. කරපු හැම රටකම ඒ ක්‍රමවේදය අසාර්ථක වුණා. මොකද නියම වටිනාකම ඖෂධ ආනයනකරුවන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මිල සූත්‍ර භාවිත කරල අපි ඒ දේ කළේ.

    ව්‍යාපාර කළාට කමක් නැහැ. සාධාරණ සීමාවන් සහිතව. වෛද්‍ය ක්ෂේත්‍රය බිස්නස් එකක් විදියටම කරන්න බැහැ. අද බ්‍රිතාන්‍යයේ ඖෂධවේදීන්ට ඉඩදීල තියෙනවා සමහර ඖෂධ රෝගීන්ට නියම කිරීමට. දීර්ඝකාලීන රෝගවලට බෙහෙත් දුන්නට පස්සේ ඖෂධවේදියාට පුළුවන් දිගටම බෙහෙත් නියම කරන්න. ඒක තමයි ලෝක තත්ත්වය. අපි යන්න ඕන එතැනට. එහෙම නොයන රටවල ප්‍රගතියක් නැහැ.

    ගෝලීයකරණය නරක නැහැ. එහි තිබෙන සමාජ සාධාරණත්වය රටවල ඇති කරන්න ඕනේ. ඒකම තමයි ලෙනින් ජාත්‍යන්තරවාදය කිව්වේ.

    -සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
    රාජිත සේනාරත්න මහතා

    ReplyDelete

  13. EXCLUSIVE : උමාඔය ගිවිසුම අත්සන් නොකොට ලේකම් අස්වුනේ නෑ.. අත්සන් කලේ ඔහුමයි.. ටෙන්ඩර් කොමිටි සමාජිකයා අද මුදල් ලේකම්.. මෙන්න ගිවිසුම..
    July 7, 2017 at 1:20 pm | lanka C news | ලංකා සී නිවුස්
    EXCLUSIVE : උමාඔය ගිවිසුම අත්සන් නොකොට ලේකම් අස්වුනේ නෑ.. අත්සන් කලේ ඔහුමයි.. ටෙන්ඩර් කොමිටි සමාජිකයා අද මුදල් ලේකම්.. මෙන්න ගිවිසුම..

    උමාඔය බහු කාර්යය යෝජනා ක්‍රමයට සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීමට බැහ කියා එදා අමාත්‍යාංශයේ සිටි ලේකම් ඉල්ලා අස්වුවා කීවත් ඔහු එසේ ඉල්ලා අස්නොවු බව එම ගිවිසුමට 2008 අප්‍රියෙල් 28 වෙනිදා අත්සන් කිරීමෙන් සනාථ කරගත හැකිය. එදා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්ව සිටියේ මෙරටේ වාරි කර්මාන්තය ගැන ප්‍රවීනයකු වු විද්‍යාජෝති ඉංජිනේරු ඒ ඩි එස් ගුණවර්ධන මහතාය. ඔහු සහ ඉරාන නියෝජිතයා අතරයි. එම අත්සන් කල ගිවිසුම මෙතනින්

    ReplyDelete
    Replies
    1. සරස කවුරැ අත්සන් කොලත් මේ වෙනකොට 78%ක් ඉවර කරල තියන උමා ඔය ව්‍යාපෘතිය දැන් වහන්න බැහැ. වැඩේ පටන් ගත්ත එදා මහවැලි අැමති 'හිටං' අද 'අමරය' වගේ මෝඩයො ලවා බය්ල කියවන්නෙ නැතුව බන්ඩාරවෙල ලිං හිදෙන එකට රටේ ජනාධිපති හැටියට ප්‍රතිකර්ම යෙදිය යුතුමය්.

      මෙතන මූලික වැරැද්ද ව්‍යාපෘතිය පරක්කු කල එක බව විශේසඥයො පැහැදිලිව කියනවා. දෙවැනි වැරැද්ද වසර දෙකකට පෙර යෙදීය යුතුව තිබුන ප්‍රතිකර්ම නියම වෙලාවට නොකිරීමය්.

      Delete
  14. අගෝස්තු හය වැනි දා ඒ අසිරිමත් හමුව සමරමු.

    -සංවිධායක කමිටුව-

    ReplyDelete
  15. සාරස දන්නා බම්බුව.
    මෙයා නැත්තන් අද රට හිඟමනට වැටිලා.
    එයා ඇවිල්ල ඒක බේරාගත්තේ හිටං.

    ReplyDelete
    Replies
    1. විජයකලා නේද හිටන්?

      Delete
  16. සිරිසේන තුමන් ඇග බේරා ගැනීමට දක්ෂයෙකි

    ReplyDelete
    Replies
    1. සිරා හරියට වේලිච්ච අලුකෙහෙල් ලෙල්ලක් වගේ හිටන්...

      Delete
  17. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී වැරදි පුද්ගලයින් ක‍්‍රිකට් ක‍්‍රිඩාවට වද්ද ගත්තේ නැති එකට ස්තුති කරන බව ඇමති අර්ජුන රණතුංග පවසයි.

    යහපාලනය යටතේදී බල්ලගේ වැඩේ බූරුවා කරන්න යමෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ වී ඇති බවද ඔහු කියා සිටියේ සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමිනි.

    https://youtu.be/23YyO2FPbkY

    ReplyDelete
  18. සාරස/ Asanga/ Lankan Situwili

    දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ (WCC) නමින් කරමින් ඩොලර් බිලියන 2ක විදෙස් ආයෝජනයකින් කොළඹ ඉදිකිරීමට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තබන ලද ගිවිසුම දැවැන්ත බොරුවක් බව තව දුරටත් තහවුරු කරමින් සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කලේය.

    කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න ද කියා සිටියේ මෙවන් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී නැති බවයි.

    සිරස රුපවාහිනිය විසින් වැඩසටහන නම් කර ඇත්තේම ‘උසම බිල්ඩිම ලොකුම බොරුව’ නමිනි.

    https://youtu.be/O-LVv9UCGlU

    සතොසේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් වංචාවෙන් ගන්න කරන රැකට් එකක් මේක. පන්චිකාවත්තේ සතොස ප්‍රදර්ශනාගාරය පිටුපස්සේ තියෙනව ආණ්ඩුවේ අක්කර ගානක ඉඩමක්. එකට වැඩේ දෙන්න තමයි ඔය (එහෙමත් නැතිනම් දුම්රිය දෙපාර්තමේන්තුවේ මරදානේ තියෙන ඉඩම් වලට වැඩේ දෙන්න තමා මේ ලැස්ති වෙන්නේ).

    ආරංචියේ හැටියට සතොස ඉඩමම තමයි. මොකද ඒ අදාළ ඇමති "කටාර්" සහ "එමිරේට්ස්" (UAE) නිතර යන එන ඇමති කෙනෙක් නිසාත් අරාබියෙන් ලංකාවට ආයෝජන කියල මිනිස්සු රැගෙන එන නිසාත්. හැබැයි ඉතින් ආයෝජන මොනවද කරන්නේ මොනවද කියල පැහැදිලි නෑ හැම තැනම කරන්නේ ආණ්ඩුවෙන් ඉඩම් අරගන්න එක විතරයි මේ දක්වාම. ආරංචියේ හැටියට මෙයා එක අවුරුද්දකට සිය පාරක් විතර ඔය රටවල් වලට යනවා. ආණ්ඩු දෙකේම නායකයෝ චන්ද පෙන්නලා බය කරලා තමුන්ගේ අන්තවාදී උවමනාකම් ඉෂ්ට කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. නෑ බන්, මේ බිල්ඩිම "හදන්න" කියලා මුන් ඉල්ලන්නේ චාමස් ධාන්‍යාගාරය පිහිටලා තිබුණු, කොටුවත් පිටකොටුවත් අතර තිබෙන, දැනට කාර් පාක් එකක් හැටියට භාවිතා වෙන අක්කරා ගාණක් ලොකු ඉඩම.

      Delete
    2. හෆොයි පරන චාමස් ග්‍රැනරිය.....

      Delete
  19. සීනුවර තට්ටයා තමුන් කන බොන හැටි පාරම් බාන්නේ මෙසේය:

    "කේජ් බිත්තර පරිභෝජනය සීග්‍රයෙන් අඩුවෙමින් තියෙන්නේ සත්ව අහිංසා හේතු නිසා. දරුවන් ගේ ඉල්ලීම නිසා දැන් අපිත් කලක් තිස්සේ කන්නේ ෆ්‍රී රේන්ජ් බිත්තර.

    ලංකාවේ දැන් ගං බිත්තර නැද්ද ?"



    මූට දිය යුතු දඬුවම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. // ලංකාවේ දැන් ගං බිත්තර නැද්ද ?" //

      ලන්කාවේ ඈත ගමක හිටන් හිටි ගං කබරයෙකු නම් සිඩ්නි ගිහින් එහි ශ්‍රී විභූතිය දැක අන්ද මන්ද වී එහිම ගල් වී තිබේ...

      Delete
  20. මේ බලන්න,
    http://www.w3lanka.com/2017/07/blog-post_8.html

    මේ ආණ්ඩුව හදන්නේ සිංහල සරසවි ශිෂ්‍යයන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලට පොළඹවලා,
    ඔවුන්ව මර්ධණය කරලා,
    ඒ හරහා රටතුල භීෂණයක් ඇතිකරලා,
    මෛත්‍රීපාල සිරිසේන අරලියගහ මණ්දිරයේ නිවාස අඩස්සියට පත්කරලා,
    ඒ තත්වය යටතේ දෙමළ ජාතිවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස සම්මතකර,
    සිංහලබෞද්ධයන්ට හිමිතැන අහිමිකිරීමයි.

    සිංහල සරසවි සිසුන් මෙතැනදී බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. කළු ජුලියේදී ඔය හරක් ටික දෙමලුන්ව ගිනි තියල ඊලාම් බෙදුම්වාදය සුජාත කර ගත්තා. ඩයස්පොරාවෙන් සල්ලි අරන් ඥානසාර කාරයා ඕකුන්ට නාස්ලනුව දැම්මලා තම්බි කඩ ගිනි තියල තම්බින්ව දේශපාලනනිකව මාරම තැනකට ගෙනාව.

      ආංඩුව එහෙම ගුලියක් අඹරනවනම් අනිවා එකටත් ඔය සිංහල බෞද්ද උන් විහින්ම අහුවනවා.

      මේවා කියන උඹලත් ඔකුන්ගෙන් බලු බැනුම් අහනවා ජාති, ආගම් ද්‍රෝහියෝ විදිහට.

      Delete
  21. අතිගරු ආචාර්ය කුමාර් කළුආරච්චි වෛද්‍යතුමනි,

    සුහද ආරාධනය යි!

    කිසියම් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු එම රටේ මූලික නීතිය යි. එය වෙනස් කිරීම යනු භාරධුර කාර්යයකි. එය කළ යුත්තේ රටේ ජනතා අභිලාෂ හඳුනාගෙන, ඒ ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගෙන ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ තාක්ෂණික ඥානයෙන් සන්නද්ධ විද්වතුන්ගේ සේ ම පොදු ජනතාවගේ ද මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු ය.

    සිරිකොතේ කුලී ලියන්නා පසුගිය දා ලියා තිබුණේ පොදු ජනයා නොසලකා සිරිකොත කල්ලිය එක් වී මේ රටේ සමස්ත ජනතාවට බලපාන මූලික නීතිය වෙනස් කරන හැටි ය. එවැනි භයානක කාර්යයන්ට අනුබල දෙන සිරිකොත කුලී ලියන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ජනවරමක් ලැබී ඇති බව පෙන්වන්නට ජනවාරි අට ඊනියා විප්ලවය ද අර්ථකථනය කරන්නට තතමයි.

    සිරිකොත කුලී ලියන්නා දන්නා නොදන්නා සෑම දෙයකට ම මැදිහත් වී දුර්මත පතුරුවා මේ රටේ තරුණ පරපුර නොමඟ යවයි. මේ අතර තුර 2020 ට පෙර මැතිවරණයක් නොපවත්වා සිටින්නට නොහැකි වන තත්ත්වයක් ද වර්ධනය වෙමින් පවතී. ඉදිරියේ දී රාජපක්ෂ හිතවාදීන්ට එරෙහි ව මඩ ගැසීමේ ව්‍යාපෘතියක් සිරිකොත කුලී ලියන්නා භාර ගෙන ඇති බව පෙනී යයි. උමා ඔයේ දිය බිඳක ස්පර්ශයක් නොලද සිරිකොත කුලී ලියන්නා පසුගිය දා ආණ්ඩුවේ හොරණෑවට පැන ගෙන නන්දෙඩවූයේ ද එහි ආරම්භක පියවරක් ලෙස ය.

    2020 අරමුණු කර ගෙන ආරම්භ කරන්නට සිටි වෙබ් අඩවියක් ඊට පෙර කඩිනමින් ආරම්භ කිරීමට අප තීරණය කළේ මේ කරුණු සැලකිල්ලට ගෙන ය. එම වෙබ් අඩවියේ ආරම්භය අතිගරු ආචාර්ය කුමාර් කළුආරච්චි වෛද්‍යතුමන්ගේ සුරතින් විවෘතවනු දැකීමට අපි කැමැත්තෙමු. එනිසා එම නව වෙබ් අඩවියේ මූලික අධීක්ෂණ කටයුතු සඳහා අපි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරමු. චෙබ් අඩවියේ ලිපිනය ඔබතුමා වෙත ඔබතුමාගේ ඊමේල් ලිපිනයට එවීමට අපි බලාපොරොත්තු වෙමු. ඔබතුමා වෙබ් අඩවිය විවෘත කළ පසු අපි අපගේ වෙඩ් අඩවිය ජනගත කරමු.

    වෛද්‍යතුමනි, අප අපගේ වෙබ් අඩවි ලිපිනය ඔබතුමාගේ mallepol@mail.com ඊමේල් ලිපිනයට එවන්න ද?

    විපැරාකරණ සාමූහිකය.

    ReplyDelete
  22. OBA THUMA APITA RAJEK
    OBA THUMA APITA RAJEK
    OBA THUMA APITA RAJEK
    OBA THUMA APITA RAJEK
    OBA THUMA APITA RAJEKOBA THUMA APITA RAJEKOBA THUMA APITA RAJEK
    OBA THUMA APITA RAJEKOBA THUMA APITA RAJEKOBA THUMA APITA RAJEKOBA THUMA APITA RAJEKOBA THUMA APITA RAJEK

    ReplyDelete